If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: vidura-weerasinghe.blogspot.com - v 2.0.

site address: vidura-weerasinghe.blogspot.com

site title: v 2.0

Our opinion (on Thursday 03 September 2026 17:18:02 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:

Headings (most frequently used words):

රස්තියාදුකාර, දේශාටනය, අල්තායි, සහ, කොටස, posts, search, this, blog, පුංචි, දඩයක්කාරිය, ඇශෝල්පන්, කුරුමිට්ටෝ, කඳු, හරහා, කාර්යබහුල, අවුරුද්දකට, පස්සෙ, තහනම්, කලාපය, භූත, නගරය, exclusion, zone, and, the, ghost, town, part, author, archive, labels, report, abuse,

Text of the page (most frequently used words):
අල්තායි (9), පුංචි (6), ඇශෝල්පන් (6), ඇති (6), #රස්තියාදුකාර (5), november (5), රස්තියදුකාරයාගේ (5), දිනපොතට (5), පිවිසෙන්න (5), comments (5), other (5), apps (5), email (5), pinterest (5), facebook (5), get (5), link (5), share (5), රස්තියාදුකාරයා (5), හරහා (5), වගේ (5), june (4), විස්තර (4), ගැන (4), කරන (4), නෝමැඩ්වරුන් (4), කාල්ස් (4), දේශාටනය (4), ජිවිතේ (4), මිනිසුන් (4), කඳුවැටිය (4), විදිහට (4), තුන්ද් (4), 2013 (3), 2014 (3), කොටස (3), දඩයක්කාරිය (3), 2016 (3), posts (3), විට (3), පිළිබඳව (3), තෙරක් (3), බොහොම (3), පැරණි (3), කඳු (3), ජීවිතය (3), ජිවත් (3), ඇගේ (3), අවුරුදු (3), මගෙ (3), කසාක්ස්ථානය (2), show (2), more (2), කුරුමිට්ටෝ (2), සමහරක් (2), කලාපය (2), නැතිනම් (2), කසකස්ථාන (2), නිවස (2), නොපෙනෙන (2), වැනි (2), වුනු (2), සුළඟ (2), කාර්යබහුල (2), අවුරුද්දකට (2), පස්සෙ (2), ඉතින් (2), වලින් (2), නරි (2), අහස් (2), ගව්ව (2), ආසියාවේ (2), කරනව (2), හැටියට (2), මෙහෙ (2), නම් (2), හේතුව (2), පළාත (2), අපූරු (2), ඔවුන් (2), විශාල (2), තුල (2), සීතලෙන් (2), තමයි (2), දැනට (2), උකුසු (2), යන්තම් (2), මගේ (2), search (2), දේශාඨකයා, powered, blogger, menu, copyrights, about, home, report, abuse, රස්ත, labels, less, july, september, october, archive, visit, profile, vidura, author, තවත්, පාඨකයින්ට, මතක, දීර්ඝව, නෝමැඩ්, වරුන්, විත්තිය, ඔබට, සිදුවුනේ, රස්තියාදුකාරගේ, ඉදිරි, චාරිකාවේ, රුසියානු, අවට, වෙසෙන, තරමක, දැනීමක්, අවශ්, තිබුණු, නිසාවෙන්, පාවෙක්, ටූබි, කිරීමේදී, අපහසුවට, පත්වෙයි, කසකස්තාන, තැනිතලා, පියතුමාගේ, හුදෙකලා, පිහිටියේ, තැනිතලාවක, මධ්, යම්, ආසන්න, බවකින්, යුතුව, කුඩා, දෙමහල්, පෙනුමක්, ආරූඪ, කරගත්, වලව්වක්, නිර්මාණයක්, උඩුමහලේ, නිදන, කාමරත්, පහත, මහලේ, සාලය, කුස්සියත්, සමඟ, බිත්ති, සහිත, යාඥා, කාමරයක්, ඇතුලත්, දුටු, චාම්, බවෙන්, අන්තයටම, පැමිණුනු, නිවෙසක්, නිවසට, පලාතම, තිබුනේ, ශිතලක, බිහිසුණු, උඩුබිරිලීමක්, ස්වරයකින්, හාත්පස, කැරකෙන, ශීත, නිවසේ, ජනේල, හැපුනේ, ඒවා, දැඩි, අපහසුවකට, ලක්, කරමින්, යුරල්, පැත්තෙ, ඉඳන්, හමන, යක්ෂයාගේ, කොලුවෝ, වැඩි, එලි, තහනම්, භූත, නගරය, exclusion, zone, and, the, ghost, town, part, හැමෝටම, ආයෙමත්, ආයුබෝවන්, උපාධියෙ, වැඩ, පොඩි, විවේකයක්, ලැබුන, හැඳින්වීම, දඩයක්කරුවන්, හමුවීම, රන්, කඳුවැටියේ, විල්, මැද, සායන්, වල්, දඩයම, පොඩ්ඩක්, රමාද, වුනාද, මන්ද, කල්පනා, කළා, කඳුවැටි, පැත්තට, තබන්න, දිහා, ආපහු, හැරී, නොබලන, කොට්ඨාශයක්, හමුවෙන්න, ඇල්ලීම, කියන්නෙ, මැදි, නැගෙනහිර, සිට, විහිදෙන, කඳුවැටියක්, රුසියාව, චීනය, මොන්ගෝලියාව, ගමන්, අමාරුවෙන්, සිපගන්න, මීටර්, හාරදාහක්, විතර, උසට, තමන්ගෙ, උන්නතාංශය, සලකුණු, හරියට, මිනිස්සු, ඉවක්, බවක්, නැතිව, වෙනව, සීතල, සුළං, රැල්ලක්, හමාගෙන, යනව, කුරු, ගස්, වැල්, වේදනාවෙන්, ඇඹරෙන්න, ගන්නව, අස්සෙ, විඳින්න, උත්සාහා, මස්ක්, මුවෝ, රංචුවක්, හිතේ, එහෙ, ඇවිදිනව, එයාලගෙ, තැවරිච්ච, පිනිබිංදු, ලබන්න, වේගෙන්, තණබිම, උඩට, වැටෙනව, ගෙවෙන්නෙ, ගෙවෙන්න, පුළුවන්, ල්තායි, හදවත, සුන්දර, ස්ටෙප්ස්, තෘණ, භුමි, කාන්තාර, ටයිගා, වනාන්තර, හැමදෙයක්, දරාගෙන, රතාපවත්, නැගීසිටිනව, තුර්කි, වගේම, මොන්ගෝලියන්, ඇයට, වශී, වෙලා, වෙන්න, ස්වර්ණමය, කරන්නත්, ඇත්තෙ, අදටත්, සැලකෙන්නේ, ලෝකයේ, නොකිලිටි, ස්වභාවික, පරිසර, පද්ධතියක්, එහෙම, උනත්, පරිසරයට, විනාශය, දැක්කම, රස්තියාදුකාරයාට, වෙලාවකට, පුදුමයකුත්, ඇතිවෙනව, ඒකට, අඩු, ජනගහණ, ඝනත්වය, වෙන්නත්, කොහොම, වුනත්, නොවෙනස්වන, සුළු, ස්වභාවය, ඇත්තටම, පුදුම, සහගතයි, සොයාගත්, සංස්කෘතිමය, වශයෙන්, ඉපැරණි, යුගයක්, දක්වා, විහිදී, දැනගන්න, ලැබුණ, අතර, වැඩියෙන්ම, වැදගත්, වුනේ, පලාතට, මීට, වසර, මිලියනයකට, පමණ, පෙර, පැමිණ, ජනාවාස, තිබීම, පරිසරයක්, වුවත්, වීමට, සටනක්, ගෙනියන්න, දැකපු, මිලියනයක, කාලසීමාව, නිසාම, විපර්, යාස, ඇතිවෙන්න, පටන්, අරන්, උදාහරණ, විද, recent, නොපෙනන, රාව, රතුපාට, කම්මුල්, සමෙන්, මසපු, තොප්පිය, දකුණතේ, පැලපදියම්, ඉන්න, දඩයම්, උකුස්සා, එක්කළේ, චමත්කාරයක්, ලොව, වාසය, එකම, දාහතරක්, වයස, සමවයසේ, පිරිමි, ළමයින්, ලජ්ජා, හිතෙන, තරමේ, දක්ෂතා, පිරුණු, තැනැත්තියක්, උකුස්සාත්, රැගෙන, කරක්ගසන්නට, පුරුදු, සිටින, හවසට, ගෙදර, එන්නේ, වැලි, මීයෙක්, එහෙමත්, නැත්නම්, ක්ෂීරපායී, සතෙක්, පැත්තෙන්, එල්ලාගෙන, දාහතරක, දැරිවියකගේ, අකාරයෙන්, ගෙවීම, රස්තියාදුකාරයාගේ, මනසට, කලේ, අමුතු, හැඟීමක්, නමුත්, ඉන්නේ, උපරිම, තෘප්තියකින්, ආසයි, අස්සයගේ, පිටේ, යනගමන්, උකුස්සාට, පියා, කියාදුන්නු, කතා, කියාදෙන්න, හිතෙනව, තේරෙනවා, කියල, තාත්ත, ඇරුනම, වැඩිපුරම, ආදරේ, අම්මටයි, ආච්චිටයි, පැටියටයි, නිහඬ, රවට, පෙම්, කරන්න, අරං, අවුරුද්දක්, උදෑසන, රවේ, මිරිකුණු, කූඩාරමක, ගුලිවෙලා, නිදන්, this, blog, මෙය, තනිකරම, හාන්සි, පුටුවක්, මතට, ලියනු, ලබන, දේශාටන, වාර්තාවකි, විදුර, නියම, බැක්පැකර්, රැවලර්, අපි, හැමෝම, ආර්ම්, චෙයාර්, රැවලර්ස්, ඩුඩ්, skip, main, content,


Text of the page (random words):
රස්තියාදුකාර දේශාටනය v 2 0 skip to main content රස්තියාදුකාර දේශාටනය v 2 0 මෙය තනිකරම හාන්සි පුටුවක් මතට වී ලියනු ලබන දේශාටන වාර්තාවකි විදුර උඹ තමයි නියම බැක්පැකර් ට් රැවලර් අපි හැමෝම ආර්ම් චෙයාර් ට් රැවලර්ස් ල ඩුඩ් 2013 10 12 search search this blog posts පුංචි දඩයක්කාරිය ඇශෝල්පන් june 28 2016 තෙරක් නොපෙනන තුන්ද් රාව සීතලෙන් රතුපාට වුනු කම්මුල් නරි සමෙන් මසපු තොප්පිය දකුණතේ පැලපදියම් වී ඉන්න දඩයම් උකුස්සා ඇශෝල්පන් ට එක්කළේ අපූරු චමත්කාරයක් ඇය තමයි දැනට ලොව වාසය කරන එකම උකුසු දඩයක්කාරිය යන්තම් අවුරුදු දාහතරක් වයස ඇය ඇගේ සමවයසේ පිරිමි ළමයින් හට ලජ්ජා හිතෙන තරමේ දක්ෂතා වලින් පිරුණු තැනැත්තියක් තම උකුස්සාත් රැගෙන ඈත තුන්ද් රා වල කරක්ගසන්නට පුරුදු වී සිටින ඇය හවසට ගෙදර එන්නේ වැලි මීයෙක් එහෙමත් නැත්නම් පුංචි ක්ෂීරපායී සතෙක් පැත්තෙන් එල්ලාගෙන අවුරුදු දාහතරක පුංචි දැරිවියකගේ ජීවිතය මේ අකාරයෙන් ගෙවීම ගැන රස්තියාදුකාරයාගේ මනසට ඇති කලේ අමුතු හැඟීමක් නමුත් ඇශෝල්පන් නම් ඉන්නේ ඇගේ ජීවිතය ගැන උපරිම තෘප්තියකින් මං ආසයි අස්සයගේ පිටේ යනගමන් මගේ උකුස්සාට මගේ පියා කියාදුන්නු කතා කියාදෙන්න මට හිතෙනව උට ඒව තේරෙනවා ඇති කියල මම මගෙ තාත්ත ට ඇරුනම වැඩිපුරම ආදරේ මගෙ අම්මටයි ආච්චිටයි මගෙ මේ උකුසු පැටියටයි පුංචි ඇශෝල්පන් පුංචි ඇශෝල්පන් නිහඬ තෙරක් නොපෙනෙන තුන්ද් රවට පෙම් කරන්න අරං දැනට යන්තම් අවුරුද්දක් උදෑසන තුන්ද් රවේ සීතලෙන් මිරිකුණු කූඩාරමක ගුලිවෙලා නිදන් සි share get link facebook x pinterest email other apps 11 comments රස්තියදුකාරයාගේ දිනපොතට පිවිසෙන්න recent posts අල්තායි සහ කුරුමිට්ටෝ 1 කොටස june 23 2016 අ ල්තායි කඳුවැටිය ආසියාවේ හදවත වගේ ඇය සුන්දර ස්ටෙප්ස් තෘණ භුමි කාන්තාර ටයිගා වනාන්තර මේ හැමදෙයක් ම දරාගෙන බොහොම ප් රතාපවත් විදිහට නැගීසිටිනව පැරණි තුර්කි වගේම මොන්ගෝලියන් මිනිසුන් ඇයට වශී වෙලා වෙන්න ඇති ස්වර්ණමය කඳුවැටිය විදිහට නම් කරන්නත් ඇත්තෙ අදටත් අල්තායි සැලකෙන්නේ ලෝකයේ නොකිලිටි ස්වභාවික පරිසර පද්ධතියක් විදිහට එහෙම උනත් අද මිනිසුන් පරිසරයට කරන විනාශය දැක්කම රස්තියාදුකාරයාට වෙලාවකට පුදුමයකුත් ඇතිවෙනව සමහරක් විට ඒකට හේතුව අඩු ජනගහණ ඝනත්වය වෙන්නත් ඇති ඒ කොහොම වුනත් ඇගේ නොවෙනස්වන සුළු ස්වභාවය ඇත්තටම පුදුම සහගතයි රස්තියාදුකාරයා මේ පළාත ගැන සොයාගත් විස්තර වල හැටියට මේ පළාත සංස්කෘතිමය වශයෙන් බොහොම ඉපැරණි යුගයක් දක්වා විහිදී යන බව දැනගන්න ලැබුණ ඒ අතර වැඩියෙන්ම වැදගත් වුනේ අල්තායි පලාතට මීට වසර මිලියනයකට පමණ පෙර මිනිසුන් පැමිණ ජනාවාස කර තිබීම අපූරු පරිසරයක් වුවත් ඔවුන් ජිවත් ජිවත් වීමට විශාල සටනක් ගෙනියන්න ඇති රස්තියාදුකාරයා දැකපු විදිහට මේ අවුරුදු මිලියනයක කාලසීමාව තුල මේ හේතුව නිසාම ඔවුන් තුල විශාල විපර් යාස ඇතිවෙන්න පටන් අරන් උදාහරණ විද share get link facebook x pinterest email other apps 6 comments රස්තියදුකාරයාගේ දිනපොතට පිවිසෙන්න රස්තියාදුකාර දේශාටනය අල්තායි කඳු හරහා november 26 2014 රස්තියාදුකාර දේශාටනය අල්තායි කඳු හරහා හැඳින්වීම ජන ජීවිතය දඩයක්කරුවන් හමුවීම රන් කඳුවැටියේ විල් මැද සායන් කඳු හරහා වල් නරි දඩයම පොඩ්ඩක් ප් රමාද වුනාද මන්ද ඉතින් මම කල්පනා කළා අල්තායි කඳුවැටි පැත්තට පය තබන්න ජිවිතේ දිහා ආපහු හැරී නොබලන මිනිසුන් කොට්ඨාශයක් හමුවෙන්න අහස් ගව්ව ඇල්ලීම අල්තායි කියන්නෙ මැදි නැගෙනහිර ආසියාවේ සිට විහිදෙන කඳුවැටියක් මේ කඳුවැටිය රුසියාව චීනය මොන්ගෝලියාව සහ කසාක්ස්ථානය හරහා ගමන් කරනව අමාරුවෙන් අහස් ගව්ව සිපගන්න වගේ මීටර් හාරදාහක් විතර උසට මේ කඳුවැටිය තමන්ගෙ උන්නතාංශය සලකුණු කරනව හරියට මිනිස්සු ඉවක් බවක් නැතිව ජිවත් වෙනව වගේ අල්තායි හරහා සීතල සුළං රැල්ලක් හමාගෙන යනව කුරු ගස් වැල් වේදනාවෙන් වගේ ඇඹරෙන්න ගන්නව ඒ අස්සෙ ජිවිතේ විඳින්න උත්සාහා කරන මස්ක් මුවෝ රංචුවක් හිතේ හැටියට එහෙ මෙහෙ ඇවිදිනව එයාලගෙ අං වල තැවරිච්ච පිනිබිංදු ජිවිතේ ලබන්න වගේ වේගෙන් තණබිම උඩට වැටෙනව මෙහෙ ජිවිතේ ගෙවෙන්නෙ ගෙවෙන්න පුළුවන් share get link facebook x pinterest email other apps 18 comments රස්තියදුකාරයාගේ දිනපොතට පිවිසෙන්න කාර්යබහුල අවුරුද්දකට පස්සෙ november 02 2014 කාර්යබහුල අවුරුද්දකට පස්සෙ ඉතින් හැමෝටම ආයෙමත් ආයුබෝවන් උපාධියෙ වැඩ වලින් පොඩි විවේකයක් ලැබුන share get link facebook x pinterest email other apps 9 comments රස්තියදුකාරයාගේ දිනපොතට පිවිසෙන්න තහනම් කලාපය සහ භූත නගරය 1 කොටස exclusion zone and the ghost town part 1 november 18 2013 හි තවත් පාඨකයින්ට සමහරක් විට මතක ඇති රස්තියාදුකාරයා දීර්ඝව නෝමැඩ් වරුන් පිළිබඳව විස්තර කල විත්තිය මේ ගැන ඔබට විස්තර කරන සිදුවුනේ රස්තියාදුකාරගේ ඉදිරි චාරිකාවේ දී රුසියානු කලාපය අවට වෙසෙන නෝමැඩ්වරුන් පිළිබඳව තරමක දැනීමක් අවශ් යව තිබුණු නිසාවෙන් නැතිනම් පාවෙක් නෝමැඩ්වරුන් නැතිනම් ටූබි නෝමැඩ්වරුන් කසකස්ථාන නෝමැඩ්වරුන් පිළිබඳව විස්තර කිරීමේදී ඔබ අපහසුවට පත්වෙයි කසකස්තාන තැනිතලා කාල්ස් පියතුමාගේ හුදෙකලා නිවස පිහිටියේ තෙරක් නොපෙනෙන කසකස්ථාන තැනිතලාවක මධ් යට යම් ආසන්න බවකින් යුතුව කුඩා කාල්ස් නිවස දෙමහල් බොහොම පැරණි පෙනුමක් ආරූඪ කරගත් වලව්වක් වැනි නිර්මාණයක් උඩුමහලේ නිදන කාමරත් පහත මහලේ සාලය හා කුස්සියත් සමඟ උස බිත්ති සහිත යාඥා කාමරයක් ඇතුලත් වුනු එය රස්තියාදුකාරයා දුටු චාම් බවෙන් අන්තයටම පැමිණුනු නිවෙසක් රස්තියාදුකාරයා කාල්ස් නිවසට යන විට එම පලාතම තිබුනේ තද ශිතලක බිහිසුණු උඩුබිරිලීමක් වැනි ස්වරයකින් හාත්පස කැරකෙන ශීත සුළඟ කාල්ස් නිවසේ පැරණි ජනේල මත හැපුනේ ඒවා දැඩි අපහසුවකට ලක් කරමින් ඔය යුරල් පැත්තෙ ඉඳන් හමන යක්ෂයාගේ සුළඟ කොලුවෝ වැඩි එලි share get link facebook x pinterest email other apps 66 comments රස්තියදුකාරයාගේ දිනපොතට පිවිසෙන්න more posts author vidura visit profile archive 2016 2 june 2 පුංචි දඩයක්කාරිය ඇශෝල්පන් අල්තායි සහ කුරුමිට්ටෝ 1 කොටස 2014 2 november 2 2013 7 november 1 october 1 september 1 july 2 june 2 show more show less labels කසාක්ස්ථානය රස්ත 2 0 0 report abuse home about copyrights menu powered by blogger රස්තියාදුකාර දේශාඨකයා
Images from subpage: "vidura-weerasinghe.blogspot.com/search?updated-max=2013-11-1... " Verify
Images from subpage: "vidura-weerasinghe.blogspot.com/2016/" Verify
Images from subpage: "vidura-weerasinghe.blogspot.com/2016/06/" Verify
Images from subpage: "vidura-weerasinghe.blogspot.com/2014/" Verify
Images from subpage: "vidura-weerasinghe.blogspot.com/2014/11/" Verify

Verified site has: 20 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20


The site also has 1 references to external domain(s).

 blogger.com  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Thu, 03 Sep 2026 17:18:02 GMT
Date Thu, 03 Sep 2026 17:18:02 GMT
Cache-Control private, max-age=0
Last-Modified Sun, 18 Jan 2026 23:49:56 GMT
ETag W/ 864ee43fdd17ece9db9f52eca7c4d24875e0b074251334fd762329dff5a96794
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 25718
Server GSE
Connection close

Meta Tags

title="v 2.0"
content="width=device-width, initial-scale=1" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="#ececec" name="theme-color"
content="#ececec" name="msapplication-navbutton-color"
content="blogger" name="generator"
content="htt???/vidura-weerasinghe.blogspot.com/" property="og:url"
content=" රස්තියාදුකාර දේශාටනය v 2.0" property="og:title"
content="මෙය තනිකරම හාන්සි පුටුවක් මතට වී ලියනු ලබන දේශාටන වාර්තාවකි. විදුර , උඹ තමයි නියම බැක්පැකර් ට්‍රැවලර් , අපි හැමෝම ආර්ම් චෙයාර් ට්‍රැවලර්ස් ල... - ඩුඩ් (2013.10.12) " property="og:description"
content="htt????/lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_uA8UvgbP-rpe3XNxjs0qJz3wb-aD724PG7ox_mmU2V6mVpgynEs1mj4dkkMTLfeHJGM1E1AD_yK08rmBNn0QH7tcIiHd_8zEAnv93_ISu3Ipf2g4IQEl-rr21r9XFdb7iUesoYXW8f8AixKj8Ftu_30zgXBwc=w1200-h630-p-k-no-nu" property="og:image"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjfsip87Wztcy45VPMD8_Z9XpFbEerpxHeLbSR0G7TqLtNP8z-6IwSOyeJH7rYbkCKWRuHJb-yjXa2rbDGmwy1wtDvYhWEXuoEZOUH5e98oCci4ZXSZis3nN1_0bxzgGyQaEd9_LgPfluV1/w1200-h630-p-k-no-nu/avatar.jpg" property="og:image"
content="htt????/lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_s9kAUj_giBHd5JHIxf7ITjOxEMk9ymd4HIakowMEWmwLyPyodCc-jsJuwwcK7WVI5TnGyg_5uf19GaVNssji8aKQsQAa8CSvh74k4bvWJQ8xEzEcroMU6x2DdU-_La6riceHIyhNUbKUQN6AkWzfqZQzcAG0YTbmjZhftROyvGK5zP2QI=w1200-h630-p-k-no-nu" property="og:image"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsoTkV6Ar0_brtkLP5W8edja9E_ElffndjuSU7dDqOUB9pPngVSQeHlzuxA5WEFRJ7aCYDDzn_BGTsDKd-AWSTvC8IQs-8scUssNt1oxYTg_D0WH6wPSN2k0zu_eSPClzygYcQye5Ybj7v/w1200-h630-p-k-no-nu/6f249d4a5f0482b9f761e710f4837126_big.jpg" property="og:image"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="htt???/vidura-weerasinghe.blogspot.com/2016/06/blog-post_28.html"
content="htt???/vidura-weerasinghe.blogspot.com/2016/06/1.html"
content="htt???/vidura-weerasinghe.blogspot.com/2014/11/blog-post_26.html"
content="htt???/vidura-weerasinghe.blogspot.com/2014/11/blog-post.html"
content="htt???/vidura-weerasinghe.blogspot.com/2013/11/1-exclusion-zone-and-ghost-town-part-1.html"

Load Info

page size25718
load time (s)0.271645
redirect count0
speed download94900
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"