Meta tags:
Headings (most frequently used words):
february, යන්න, 2023, දෙන්න, අඳුරෙන්, අටම්පහිය, ඕන, සතුට, නුඹේ, මට, සිතුවිලි, ලාංකීය, සිංඩිය, මාතලන්ගේ, කුරුටු, සින්ඩිය, ආලෝකයට, me, about, followers, archive, blog, 16, thursday, 18, saturday, කෙනාට,
Text of the page (most frequently used words):
share (6), #ආලෝකයට (6), #යන්න (6), #අඳුරෙන් (6), #february (5), ඇයි (4), #දෙන්න (4), වලට (4), #march (3), may (3), #june (3), #august (3), #september (3), 2023 (3), මුහුණ (3), පුතු (3), january (3), පස්සේ (3), ගැටලු (3), මිනිසුන් (2), අවසන් (2), #කෙනාට (2), නුඹේ (2), සතුට (2), පුතුගේ (2), ජීවිතය (2), posts (2), දුරටත් (2), labels (2), pinterest (2), more (2), facebook (2), blogthis (2), email (2), this (2), posted (2), read (2), twitter (2), පාර්ශවයක් (2), මගේ (2), නිසා (2), april (2), එක්ක (2), december (2), බවත් (2), november (2), october (2), බැරි (2), july (2), උගත් (2), විසින් (2), වෙන්න (2), වෙන්, සටන්, අම්මා, දුන්නේ, ඉපදුනාට, දෙකක, වැදුනු, නිවාස, ඊටත්, සති, දික්කසාදය, පහේදි, වෛරසයට, comment, අභියෝග, ගත්ත, වීම, සිදු, ඇතුලාන්තයේ, පුතුගේම, ජීවත්, ඉඳන්ම, අසාමාන්, ඉන්, මාත්, දුන්නු, දරුවෙක්, මුලින්ම, ගර්භනී, දෙමාපියන්, කාලයේ, වෙන්ව, h1n1, පිලිසිඳ, දවසේ, postpartum, පියාගේ, ලබන, දිහා, බලද්දී, saturday, අඳුරේදි, නොපෙනෙන, බොහෝ, ආලෝකයේදි, පෙනෙන, එල්ල, කරනු, ඕනෑම, හිතෙනවා, අභියෝගයක්, සඟවා, රැගෙන, දේදුන්නේ, ආලෝකයෙන්, හැකි, සොයා, එකතු, අත්දැකීම්, කියා, මානසික, හැදෙන්නේ, අසමතුලිතා, තාමත්, ඉඳහිට, දෙනවා, පියා, නිසි, රතිකාර, දිගටම, නොගන්න, ඇත්ත, depression, අම්මට, දෙයක්, විතරක්, නෙමේ, තාත්තටත්, තත්වය, එන්න, පුලුවන්, ලංකාවේ, පවා, නොදන්න, ආදරය, awesome, කිරීම, විවෘතයි, 2020, දැක්කද, blog, archive, යන්නට, මඟපෙන්වන්න, සිතැත්තන්, සඳහා, අදහස්, 2019, දැක්වීම්, subscribe, atom, home, older, සන්නිවේදනය, විවාහය, නිදහස, නිතීය, තෝරා, ගැනීම්, 2018, හැරීම, view, theme, powered, blogger, ලාංකීය, සිතුවිලි, මාතලන්ගේ, සිංඩිය, අටම්පහිය, කුරුටු, සින්ඩිය, 144, complete, profile, about, followers, 2017, අත්, comments, උදව්, කරන්නත්, ugly, ගන්නේ, ඔබට, මොකද, හිතෙන්නේ, විවාහ, දවසම, වගේම, සුන්දරව, අපිට, රියාවලිය, අඩුම, තරමේ, මිනිස්සුන්ටවත්, thursday, බලාපොරොත්තු, පුංචි, කාලය, පවුල, තාත්තා, ගැලපීම, අපහසු, දෙදෙනෙක්, නොකර, අතර, ඇතිවන, සම්බන්ධයක්, ඉදිරියට, ගෙන, යාම, රතික්ෂේප, කරන, තැනකදි, එතනින්, ඇදගෙන, inc, පෙළබෙන්නේ, දික්කසාඳයකදි, එක්, අනිත්, පාර්ශවයට, පාර්ශව, දෙකම, එකිනෙකාට, අපහසුතා, ඇති, ඔබත්,
Text of the page (random words):
අඳුරෙන් ආලෝකයට අඳුරෙන් ආලෝකයට අඳුරේදි නොපෙනෙන බොහෝ දේ ආලෝකයේදි පෙනෙන බවත් ජීවිතය විසින් එල්ල කරනු ලබන ඕනෑම අභියෝගයක් විසින් සඟවා රැගෙන එන දේදුන්නේ ආලෝකයෙන් ජීවිතය ජය ගත හැකි බවත් සොයා යන්න එකතු වෙන්න ඔබත් saturday february 18 2023 දෙන්න මට නුඹේ සතුට මගේ පුතු පිලිසිඳ ගත්ත දවසේ ඉඳන්ම අසාමාන් ය අභියෝග වලට මුහුණ දුන්නු දරුවෙක් මුලින්ම ගර්භනී කාලයේ h1n1 වෛරසයට මාත් එක්ක සති පහේදි සටන් වැදුනු පුතු ඉපදුනාට පස්සේ මුහුණ දුන්නේ පුතුගේ පියාගේ මානසික අසමතුලිතා ගැටලු වලට තාමත් ඒ ගැටලු වලට පුතු ඉඳහිට මුහුණ දෙනවා පුතුගේ පියා නිසි ප් රතිකාර දිගටම නොගන්න නිසා postpartum depression හැදෙන්නේ අම්මට විතරක් නෙමේ තාත්තටත් ඒ තත්වය එන්න පුලුවන් බව ලංකාවේ උගත් අය පවා නොදන්න දෙයක් කියා මට හිතෙනවා මගේ අත්දැකීම් දිහා බලද්දී ඉන් පස්සේ පුතුගේම ඇතුලාන්තයේ ගැටලු වලට ඊටත් පස්සේ දික්කසාදය නිසා නිවාස දෙකක වෙන් වෙන්ව දෙමාපියන් එක්ක ජීවත් වෙන්න සිදු වීම read more posted by අඳුරෙන් ආලෝකයට at 4 40 pm 1 comment email this blogthis share to twitter share to facebook share to pinterest labels අම්මා ආදරය ඇත්ත උදව් කිරීම ගැලපීම තාත්තා පවුල පුංචි කාලය බලාපොරොත්තු thursday february 16 2023 යන්න ඕන කෙනාට යන්න දෙන්න ඇයි දික්කසාඳයකදි එක් පාර්ශවයක් අනිත් පාර්ශවයට හෝ පාර්ශව දෙකම එකිනෙකාට අපහසුතා ඇති කර ඒ ක් රියාවලිය අපහසු ugly කර ගන්නේ ඔබට මොකද හිතෙන්නේ විවාහ උන දවසම වගේම සුන්දරව එය අවසන් කරන්නත් ඇයි අපිට බැරි අඩුම තරමේ උගත් මිනිස්සුන්ටවත් එය බැරි ඇයි මිනිසුන් දෙදෙනෙක් අතර ඇතිවන සම්බන්ධයක් එක පාර්ශවයක් තව දුරටත් ඉදිරියට ගෙන යාම ප් රතික්ෂේප කරන තැනකදි එය එතනින් අවසන් නොකර තව දුරටත් ඇදගෙන යන්න මිනිසුන් පෙළබෙන්නේ ඇයි read more posted by අඳුරෙන් ආලෝකයට at 3 18 pm 4 comments email this blogthis share to twitter share to facebook share to pinterest labels අත් හැරීම තෝරා ගැනීම් නිතීය නිදහස විවාහය සන්නිවේදනය older posts home subscribe to posts atom අඳුරෙන් ආලෝකයට යන්නට මඟපෙන්වන්න සිතැත්තන් සඳහා විවෘතයි අදහස් දැක්වීම් blog archive 2023 3 february 3 දෙන්න මට නුඹේ සතුට යන්න ඕන කෙනාට යන්න දෙන්න ඔබ දැක්කද 2020 38 september 1 august 4 july 6 june 7 may 14 april 2 march 4 2019 1 january 1 2018 144 december 5 november 6 october 5 september 5 august 7 july 21 june 17 may 12 april 13 march 20 february 20 january 13 2017 45 december 9 november 10 october 10 september 4 august 4 june 1 may 1 march 2 february 3 january 1 followers about me අඳුරෙන් ආලෝකයට view my complete profile කුරුටු සින්ඩිය අටම්පහිය මාතලන්ගේ සිංඩිය ලාංකීය සිතුවිලි awesome inc theme powered by blogger
|