Meta tags:
Headings (most frequently used words):
2024, saturday, march, එකතුව, රමණික, බලපු, අහපු, අභියෝග, ශිෂ්, ලාංකික, රී, බ්ලොග්, ශ්, ගිය, සංක්, මතුවන, වැඩිදෙනෙක්, හරහා, සිදුවීම, ඔටාවා, සින්ඩිය, wikipedia, pageviews, total, දේ, අහස්, මගේ, පහුගිය, කළු, report, දවසක්, ලන්ඩනයේ, එක්ක, ඩෙකර්, ඩබල්, බිග්බෙන්, ටැක්සි, මොහොතක්, පත්තර, එක, ඉමුද, නැවතිලා, හැකිද, ජයගත, ජීවිතය, පමණින්, පිටරටකට, රස්තියාදුව, සතියේ, මාතලන්ගේ, සිතුවිලි, sunday, මා, followers, translate, 24, february, 10, 16, blog, 23, lokaya, eha, gawwen, ahas, ලෝකය, එහා, ගැන, archive, පහන, රට, සඳකඩ, විගස, ගව්වෙන්, අටම්පහිය, සිත්තම, කියවනය, ඇත්තෝ, වියුණු, වර්ගීකරණය, සිංහල, අඩවි, මිතුරු, හිත, කියවන, මම, එකතු, අළුත්ම, abuse,
Text of the page (most frequently used words):
මගේ (25), 2024 (20), ගැන (18), #විවිධ (17), #කැනඩාවේ (17), #වැලිගමගේ (16), අනුරුද්ධ (16), මතක (16), #සංක් (15), #share (15), #පුළුවන් (15), 2019 (15), #march (15), කවි (14), 2022 (14), 2023 (13), 2020 (13), 2021 (13), #විද් (13), #ලන්ඩන් (12), ඔබේ (12), තොරතුරු (11), හරහා (11), සටහන (10), වෙනුවෙන් (9), වගේම (9), විශාල (9), මාධ් (9), සිදුවීම (9), නම් (9), එක්ක (9), ලිපි (8), ලියන්න (8), වාර්තා (8), කාලෙ (8), #ඔටාවා (8), බිග්බෙන් (8), 2018 (8), february (8), පත්තර (8), සමාජ (8), සිතුවිලි (8), අධ් (8), ශිෂ් (8), රමණය (7), තුලින් (7), නිර්මාණය (7), එළිය (7), සිංහල (7), අපි (7), උසස් (7), අඩි (7), තමයි (7), විශ්ව (7), පාලම (7), මතකය (7), කතා (7), වලට (7), ගිය (7), අවුරුදු (7), අහස් (7), ලාංකික (7), විදිහට (7), නගරයේ (7), රේඩියෝ (7), august (6), september (6), ලෝකය (6), තියෙන (6), july (6), මහත්තයා (6), අපේ (6), ඉහල (6), ඩබල් (6), බස් (6), බැරිනම් (6), ඔබට (6), ලන්ඩනයේ (6), june (6), images (6), අදහස් (6), ගව්වෙන් (6), තිස් (6), comments (6), november (6), december (6), january (6), ඇති (6), කටයුතු (6), ගීත (6), රමණික (6), ලංකාවේ (6), සියළු (6), මුල් (6), අතර (6), එහා (6), october (6), ඉතා (5), දෙක (5), දකින්නේ (5), april (5), තිබෙන (5), දුම්රිය (5), අතරේ (5), කියලයි (5), නිදහස් (5), චිත් (5), වෙබ් (5), සම්බන්ධ (5), com (5), බොහෝ (5), may (5), දසත (5), කිරීම (5), මොහොතක් (5), නිර්මාණ (5), සේයාරූ (5), ඉදිරි (5), pinterest (5), facebook (5), google (5), අන්තර්ජාලයෙන් (5), twitter (5), blogthis (5), email (5), this (5), posted (5), පහතින් (5), හැටි (5), සතුයි (5), ගුණ (5), හිමිකරුවන් (5), හිමිකම් (5), ළමා (5), කරාවි (5), දොස් (5), හිත (5), වෙනකොට (5), රෑන් (5), labels (5), ඩෙකර් (5), මතුවන (5), කෙටිකතා (5), සිට (5), කියන (5), බ්ලොග් (5), කතාව (5), සදහා (5), වෙනවා (4), වුනු (4), එකතු (4), තමන්ගේ (4), වැඩසටහන් (4), වාහන (4), වැඩි (4), කාලයේදී (4), සඳහා (4), අත්දැකීම් (4), විට (4), අභියෝග (4), විජය (4), යාපන (4), වලින් (4), එතුමා (4), පිටුව (4), පශ්චාත් (4), දක්වා (4), කරන (4), මිහිර (4), රියාත්මක (4), සොඳුරු (4), පිටින් (4), ටියුබ් (4), බණ්ඩාර (4), ජාතකය (4), නිසා (4), වන්නට (4), කොවිඩ් (4), https (4), ජීවිතය (4), අනුව (4), රවාහන (4), පිටු (4), වීසා (4), ගමනක (4), බැංකුවක (4), දවසක් (4), සමහර (4), අපූරු (4), සංචාරයක (4), saturday (4), අතරින් (4), සංස්කාරක (4), විරිදු (4), ගමන් (4), නැතිනම් (4), අඩවිය (4), කිම (4), හින්ද (4), මෙතරම් (4), කොළඹ (4), රූපණ (3), තිබුණු (3), නැති (3), හිමි (3), තවත් (3), තුල (3), නවයුගය (3), සිරස (3), දෙකක් (3), තනි (3), රිතාන් (3), ලැබුණු (3), ගියා (3), නිරමාණ (3), කලින් (3), විදුනැණ (3), අන්තර්ජාල (3), කිහිපයක් (3), මල් (3), නැවතිලා (3), තැන් (3), කොටස (3), පන්තියෙදි (3), සංචාරක (3), ලෙස (3), පිටරටකට (3), ජයගත (3), තිබූ (3), පමණින් (3), වුණු (3), කරන්නට (3), ගිහින් (3), අඩවියේ (3), කරලා (3), ඉමුද (3), පාලමේ (3), එන්නට (3), tower (3), ජීවත් (3), අනුර (3), අඩු (3), කළේ (3), වෙලා (3), ටිකක් (3), ලියූ (3), ලේක්හවුස් (3), සේවා (3), අල්විස් (3), කළු (3), සිසුන් (3), රාජ් (3), නිවාස (3), රැකියා (3), දරුවන් (3), පොඩි (3), blog (3), අතේ (3), සාමාන් (3), යයෙන් (3), ශනිදා (3), ලියන (3), ආචාර්ය (3), දහයට (3), එකක් (3), මහා (3), රමුඛ (3), භාවිතා (3), and (3), ඇසුරින් (3), ඕස්ට් (3), දිගේ (3), කතුතුමා (3), මතකයි (3), වුණත් (3), bridge (3), මහතා (3), නගරයට (3), පස්සෙ (3), පෙළ (3), කෙටි (3), රූපවාහිනි (3), අත්දැකීම (3), ජනමාධ් (3), අර්ථකථන (3), දෙමින් (3), සිදුවූ (3), සීනු (3), කුඩා (3), එහි (3), html (3), පුංචි (3), මිනිස්ටර් (3), වෙස් (3), blogspot (3), පාර්ලිමේන්තු (3), සපයන (3), ඒවා (3), කියන්නේ (3), කෙරුණු (3), එයට (3), සමයේ (3), කලා (3), මෙය (3), සිරි (3), ඉඩක් (3), බලාපොරොත්තුවෙන් (3), සිටිනා (3), අයත් (3), හරි (3), ගල් (2), තිස්සේ (2), කාලයක් (2), රේමකීර්ති (2), අසල්වැසි (2), අංක (2), නොකර (2), උරුමයන්ගේ (2), දායාද (2), හැකිද (2), අයට (2), 2005 (2), දේශපාලන (2), වැනි (2), පොත (2), සිළුමිණ (2), ගායනා (2), මහිම (2), කල්පනා (2), පෙරමග (2), දෙසතිය (2), සඟරාව (2), සිසිල (2), අරන් (2), ලිව්වෙ (2), මිලක් (2), දිනපොත (2), ගමන (2), එන්න (2), ශිල්පියා (2), එබුණු (2), පටන් (2), ලංකාවෙ (2), මාතර (2), දෙන්න (2), හතරෙ (2), නච්ච (2), අකාලරාවී (2), වෙසක් (2), විදින්න (2), පාට (2), පන්තියේ (2), පොත් (2), ලෝකයට (2), ඇත්තේ (2), පලවන (2), පුවත්පත (2), සේවය (2), දැක (2), හිටියේ (2), ඒත් (2), රස්සාවට (2), වෙළද (2), කලාපයේ (2), අපට (2), ගෙදර (2), රස්තියාදුව (2), ගත් (2), රාහුල (2), ගනිමින් (2), සමඟ (2), සැබෑ (2), මූලාශ් (2), ආකාරයයි (2), ඉදිරියේදී (2), පිළිබද (2), දැනුම (2), කිහිප (2), රූපවාහිනී (2), වැඩසටහනක් (2), ලංකාවෙන් (2), බැහැරව (2), වෙසෙන (2), news (2), සිදූවූ (2), කාන්තාවන් (2), වෙලාවක (2), පසුවන (2), ලියාපදිංචි (2), විතරයි (2), අළුත් (2), පිටරටවලට (2), හොඳ (2), සූදානමකින් (2), බලාපොරොත්තු (2), වන්නටත් (2), දිවා (2), සිදුවන්නේ (2), පුද්ගලයින්ට (2), බැවින් (2), වාරිකයක් (2), රටකට (2), විදෙස් (2), යයේ (2), නිල (2), අවශ් (2), ආයතන (2), අසත් (2), තියෙන්නෙ (2), ගණන් (2), හැඩයක් (2), රසේකර (2), වැඩසටහන (2), නිෂ්පාදනය (2), ටොරොන්ටෝ (2), යාලය (2), මැක්මාස්ටර් (2), යාඥ (2), සරත් (2), චන්ද් (2), රූපවාහිනිය (2), නීති (2), rupane (2), යාල (2), උපාධි (2), කරුවන් (2), ahas (2), gawwen (2), eha (2), අංජනා (2), පෞද්ගලික (2), යාපනය (2), එක්කයි (2), තිබුනෙ (2), මහත්මයා (2), ටික (2), කලක් (2), වුනේ (2), කලේ (2), පසුකාලීනව (2), නැහැ (2), ඒවාට (2), රන් (2), පලවුනේ (2), දැන (2), නිතර (2), පත්තරේට (2), ඇන්ද (2), පටිගත (2), සම්පත් (2), රන්මලී (2), කුලේන්ද් (2), කොයිද (2), ඉන්නට (2), යාලයේ (2), කරවා (2), අශ්ව (2), තියෙනවා (2), පොළොව (2), යටින් (2), විස්තර (2), දැඩි (2), වෙන් (2), ගැනීමක් (2), දකින්නට (2), උමං (2), සංරක්ෂණය (2), බලන්න (2), තට්ටු (2), හින්දා (2), london (2), ටොන් (2), ලැබෙන්නේ (2), රධාන (2), සහභාගී (2), විදුලියේ (2), රුහුණු (2), ඇස් (2), එකට (2), ජාතික (2), රූපවාහිනියේ (2), නිෂ්පාදන (2), වෙන්න (2), කෞතුකාගාරය (2), ලබැදි (2), ලෝකෙ (2), ඇතුළු (2), මාව (2), posts (2), home (2), කරමින් (2), සීමාවකට (2), මාර්තු (2), හැම (2), රෝදය (2), බැගින් (2), දිගුව (2), තාක්ෂණික (2), ලක්වුණු (2), දැන් (2), පඩි (2), නැගල (2), වතාවක් (2), වැදගත් (2), හතර (2), නාද (2), වාර (2), ඉදිකිරීම් (2), විශාලතම (2), ලැබුනෙ (2), ඔරලෝසු (2), වේවි (2), කරගන්න (2), රව් (2), කරන්න (2), යාවත්කාලීන (2), සංඛ් (2), යාවක් (2), පහළ (2), අදත් (2), පැය (2), පෙර (2), දුන්නා (2), නාවික (2), බලා (2), යටතේ (2), භාවිතයෙන් (2), කුළුණු (2), තිබෙනවා (2), ගමනාගමනය (2), වුවත් (2), තෙම්ස් (2), සංකේතයක් (2), හඳුන්වන්න (2), කාලේ (2), කැනඩාවට (2), lokaya (2), කෑම (2), රුපවාහිනී (2), ඉගිල්ලෙමින් (2), තටු (2), රේමය (2), සොයා (2), රදේශය (2), ගසමින් (2), වුණේ (2), ආයෙත් (2), උපන් (2), මුහුණු (2), කාමරේ (2), the (2), අජිත් (2), හෙල්මලී (2), ගුණතිලක (2), නගර (2), අමුතුම (2), රිය (2), දුවන (2), කළුපාට (2), ලියැවුනකි (2), නොවේ (2), ලැබෙන (2), දවසක (2), අකුරු (2), 1980 (2), රැසක (2), නොස්ටැල්ජියානු (2), මතකයන් (2), දෙකම (2), තිබුනේ (2), වචන (2), බහු (2), වටේ (2), කොට (2), රේලියාවේ (2), අතීතයට (2), වියමන් (2), episode (2), තැනක් (2), හැඩේ (2), ටැක්සිකාර්එංගලන්තයේ (2), එදිනෙදා (2), බූන්දි (2), එම් (2), සිරිපා (2), පාරෙන් (2), විදේ (2), පහුගිය (2), වැඩිදෙනෙක් (2), අහපු (2), බලපු (2), සින්ඩිය (2), 2017 (2), http (2), යාත් (2), ගේය (2), අරණ (2), show (2), සිරිවර්ධන (2), කොලම (2), ආවේණික (2), සංචාර (2), සුවිශේෂී (2), සංකේත (2), ටැක්සි (2), ජීවිත (2), ගෙවන (2), yaya (2), වෙමු (2), doctor (2), රපට (2), දකිමු (2), සිත (2), lyrics (2), sinhala (2), රහස් (2), හීන (2), අම්මා (2), අද්දර (2), කෙනෙක් (2), එකතුව (2), theme (2), රායෝගික, මානසික, කැමතියි, අවධාරණය, පරිද්දෙන්, කිරීමත්, ඉවසීමකින්, අවුරුද්ද, සමරන්නට, රැකගැනීම, යයත්, සෞඛ්, ශාරීරික, මෙන්ම, අමතරව, නොලැබෙතත්, ජීවිතයත්, පවුලත්, ගැනම, මෑතකදී, නොසිතා, සුබවාදී, තත්වයන්, යන්නට, එබැවින්, වසංගතය, මෙවර, මිතුරන්, එනිසයි, konradlew, යනතුරු, පාසැල, බිරිඳට, පවුලක, කුලය, ගෙවන්නට, picture, සේවාවන්, බලාගැනීමේ, ජාතිය, සංස්කෘතියේ, සිරියක්, රමණිකයින්ට, වෙනස්කම්, නිරත, රැකියාවල, නොබලා, තිබේ, කියැවීම, වපුරවන, නොරැවටී, පෙන්වීම, සෞභාග්, හරිහැටි, බලාගනිමින්, සතුට, හැඩවේද, මවන්නට, හැඩ, බැදේවිද, රකින්නට, රඳනට, එසිත, පහසක්, දෙනවද, හුරුයි, සුවද, හමන, සුවයක, හැගුමන්, විසිරේද, ගුනසිංහ, 1925, විදේශ, ඉවසලා, පෙබරවාරි, රජාව, කැකෑරෙමින්, රටාවකි, තරුමල්, වටහාගෙන, වැල්, පිපෙන්නේ, සිසිලක්, කරගන්නට, වැටෙන්නේ, හිම, බලනට, කොනින්, ඇහැ, වෙනසක්, අරුමැසි, හැඩය, සූදානමින්, රැය, හැදෙන්නේ, පසක්, නුවණට, සරු, දල්ලක්, දිලෙන්නේ, අත්ව, හිරු, විදින්නට, වේලාවක්, නිවෙසේ, නැත්නම්, සහකරුවා, අයගේ, පලාත්වලට, දුෂ්කර, ගෙන, සකසා, සරණාගත, නීතිරීති, පැමිණ, නොමැතිව, බලපත්, නියමිත, කථාවලිනුත්, කැටුව, මාදිලියේ, මුදල්, ගණනින්, ලක්ෂ, search, පදනම්, පමණයි, පතුරුවන, ගාස්තු, වියදම්, ආගමන, අඩුවක්, තිබියදීත්, පැන, අසනා, විධි, රමණ, කැනඩාව, හිතමිතුරන්, නෑදෑ, බහුතරයක්, පොසම්, කල්පනාවෙන්, ගොඩ, ගත්තොත්, සම්මත, කිව, යැයි, දියුණු, citizenship, immigration, services, හදිස්සියක්, canada, www, ඉබ්බි, යුතුය, වැඩිවන, පැහැදිලිව, සැමියාට, රක්ෂණ, නියම, කාහට, ගැහැණුන්, අළුතින්, නියාමනයක්, හිරවන, බිල්පත්, දුරකථන, ජංගම, මිලක, අධික, සරිලන, පාලනයක්, කුලියක්, පරිසරය, නිතැතින්මයි, යාමටත්, මාර්ග, ආදායම්, ඒජන්සි, අමතර, ආගම, මුළුල්ලේ, සුදුසුකම්, රැකියාවක්, පසුබිමක, උද්ධමනයක්, පැමිණීමට, ලන්, මහත්, කලකය, පොරකන, නවාතැන්, රමාණයක්, ඕනෑ, අදහසයි, පැමිණි, නිසි, හිගයක්, ගෙයක්, අවස්ථාවල, උග්, විටත්, වන්නේ, කාලසීමාව, මිනිසුන්, හේතු, ගතවන, ගන්නට, වාහනයක්, සුවපහසු, පෙනේවිද, ලෝකෙන්, කලබලය, ratagiyaeththo, චාරිකාවක්, සිත්තම, බිමෙන්, ගමනටම, කැමතිනම්, එක්කම, හින්දයි, වීඩියෝවක්, කදිම, ඇතුලත්, අමුණන්නේ, හතරක, ලිපියට, ශීත, හිමරටක, eye, මෝටරයකින්, ඇත්තෝ, බලය, කණුවට, කරකවන්නේ, වේගයෙන්, කරගන්නත්, සම්පූර්ණ, පැයට, මාතලන්ගේ, මරණයත්, පහලවකටම, විනාඩි, සඳකඩ, හොදින්, අපූරුව, පහන, ගියහම, එවන්, 334, විගස, කරකැවෙමින්, අලුත්, මව්, වටේට, ගැනීම්, සමන්විතයි, codes, උපාංග, නවීන, කුළුණ, අටම්පහිය, වැඩියාවකට, කිලෝමීටර්, කියවනය, ලෙසින්, බලන්නට, නුදුරින්, blogger, මවාවි, සංචාරය, රෑටත්, හවසට, powered, දවාලට, හොඳින්, ලස්සනට, නදියේ, අතරතුර, කරකැවෙන, වටයක්, නැග්ගාම, එකකට, කැප්සිවුල්, ජනේල, බලන, ගොඩවැදිලා, අමතක, කවුරුත්වගේ, තේම්ස්, දකුණු, sinhalaviyunu, නැරබුම්, දහය, වියුණු, බවයි, නිරූපණය, කොට්ඨාශය, රාදේශීය, ඒවායින්, මෙහි, කැප්සිවුලේ, කැප්සියුල්, මැදිරි, සමනය, ඉවුරේ, වායු, හැර, තිස්තුන, ලාංකිකයෙකුගේ, එකේ, රෝදයක්, නැරඹුම්, වසරේ, 2000, මංපෙත, සිසු, නසා, අසා, barry, කවදා, ඉඳන්ම, අහද්දී, ben, big, pugin, augustus, කණුවේ, ඉදිවුණු, අදහසක්, charles, හැබැහින්, රති, මාලිගය, විනාශ, ගින්නකින්, ඇතිවූ, 1834, කොටසක්, මාලිගාවේ, පාර්ලිමේන්තුව, කණුව, ඉතිහාසඥයෙකි, නවකතාකරුවෙකි, දැකගන්න, හැඳින්වෙන, කවිය, හලා, හති, පොඩ්ඩක්, අනේ, නැවතෙමුද, පලවිය, ගැටළු, මහතාට, හෑගොඩ, මැයි, ස්තූතිය, කවියෙකි, විශේෂ, සූදානම, යන්නයි, එක්කගෙන, කිහිපයකට, පීඩනය, ඔබව, අග්, හැබෑ, රගණ්, බඳු, නමින්, සතියේ, පිපුරුමක්, කියලා, හතරක්, කොරලෝසු, රමාණයේ, අතට, කුළුණේ, 316, එක්, ගමනත්, ගෙනා, ලෙසටයි, ඉහලින්, ඉඳන්, නගරවල, දුර, ගණන, සියදිවි, ගැලපෙන, අගයට, පැයේ, සැරයක්, පැයකටම, වෙන්නේ, ඔරලෝසුවට, පහෙන්, elizabeth, කොමසාරිස්, නමැති, වෙද්දි, විදිහකට, ගිනිකන්දේ, හරිම, විචාරකයෙකි, ඔරලෝසුවකට, කවියේ, hall, benjamin, sir, සිටි, ගුණසිංහ, භාරව, කියැවුණු, කතාබහේ, කරද්දි, යෝජනා, නමක්, කුළුණට, ලැබුණේ, වියෝවුණු, මහාචාර්ය, සීනුවටයි, පවසන, ලැබෙනක, ඔවුනට, වැඩිවෙලා, නිව්ටන්, මිහිරෙ, ලැබුණා, results, එහෙමත්, චෙක්, පලවුනා, පත්තරවල, තරමේ, පිරෙන, ගණුදෙනුව, කාර්යබහුල, ආවාම, යාලයට, සේනානායක, 1990, ගියදා, රාමනායක, වසන්ත, ගණුදෙනු, කවියට, දැකලා, කවදාවත්, පින්තු, වෙනුවට, දහයෙ, හැදුනුම්කමකින්, සිඩ්නි, හමුවුනු, තාත්තාට, රෝහල්ගත, දෙනගම, නුව, පත්තරේ, විදුසර, පරිවර්තනයක්, රාජගුරු, ලොබියෙදී, ගනුදෙනු, වුනත්, රණසිංහ, අජන්තා, රචක, රවීණ, නවයුගයේ, වීරරත්න, ඉදුනිල්, සැලසුම්, හමුවුනේ, ඇන්ටන්, ඒකෙ, වනතුරුත්, වශයෙනුත්, තිබුනා, එල්ල, සෑහෙන්න, බලපැම්, කලාවක්, බිහිවුණත්, වලව්වෙන්, රාජපක්ෂ, මෙහෙයවනු, හිටියා, ලැබී, රකට, ලැබුවා, පෙරියප්පෙරුම, වින්සන්ට්, විශාරද, භාෂා, දක්ෂ, හෙඩිම්, අතීතයේ, සම්බන්ධීකරණය, පිරිසක්, වගේ, ගායකයෙකු, රොහාන්, කෙරුනු, සඟරාවට, කථිකාචාර්යවරයෙකු, රචාරක, මහතාගේ, රේමදාස, ආර්, යන්නෙ, සංස්ථාවට, ගොඩනැගිලි, මාවතේ, සංඟරාජ, අතරෙ, ශාන්ත, සමාජයේ, සම්පාදනය, දෙසතියට, ඩයස්, අශෝක, යක්ෂක, ගලප්පත්ති, විචාරක, සිනමා, බුලේගොඩ, අන්තර්ගතය, කිසි, සුමිත්, ෆොන්සේකා, යාලයක, නිලධාරිනී, කැනේඩියානු, නීතිඥ, සංකල්පය, යක්ෂණය, එරංග, ගොයුම්, සෑම, විධායක, වීරා, යන්තර, කිරීමකි, ඔස්සේ, තාක්ෂණය, zoom, ගත්තා, බෙදා, තුලදී, සෙනසුරාදාවකම, ලත්, වෙසෙමින්, ලෙසට, ජාත්, අමුණා, සටහනක්, pageviews, කරනවා, කාණ්ඩය, කවුරුන්, හිතවත්, cic, උදව්, 392, wikipedia, total, වුවකි, වැනිදා, උපදේශිකාව, ඉදිරිපත්, report, abuse, සපයාවි, කවුරු, කොහොම, කිව්වත්, තමන්, කාලය, කථිකාචාර්ය, දායකත්වය, නිලධාරිනියක, ගොනු, හැදුනුම්, විශ්, බාප්පගේ, සමරවීර, උදය, සේවයේ, නිලධරයෙකුව, පියල්, සංස්කරණය, රකතාව, යලක්, මකාගෙ, දවස්වල, කැපුනේ, මහත්තයාගේ, පාර, ඒකට, රාම, ලැබුවත්, සිසුවෙක්, යමක්, පුවත්පතකට, මුලින්ම, රෙන්, තොරවයි, කමකින්, යාළුවෙක්, ගියපු, 1977, එකතුකරගෙන, රමය, යොදවා, නිවැරදි, උපදේශිකාවක්, ආයතනයක, පිලිගත්, අවසර, පලකරන්නට, ස්ථාන, දෙදෙනාගේ, දායිකාවන්, කිරීම්, වෙලාවෙ, කියන්නෙ, කලකින්, කැනඩාවේත්, පත්ත, අටේ, පත්තරේක, එකක්ම, බෝඩ්, කොටසක, රකතා, අතින්, මායාදුන්නේ, රාජකරුණානායක, අමනාප, පුද්ගල, යොමුවූ, අවධානය, කාගේත්, දුෂ්කරතා, අත්දකින්නට, පිරිස්, කාරණා, කරුණු, කතාබහට, මිනීමැරුම, පෙනේ, සූදානම්, පසුගියදා, arrested, person, one, ahasgawwenehalokaya, barrhaven, children, post_10, four, අවස්ථාවක්, මියගිය, dead, නැත, පැදුරට, මගෙ, එන්ට, ලියන්නම්, ආයතනයේ, එපා, කුරුල්ලනේ, ලියල, හරිස්චන්ද්, අරණෙන්, sunday, පැහැදීමක්, එක්කර, එතරම්, ආකාරය, මිනීමරුවන්, කරන්නටත්, වැරදිකරුවන්, උසාවිය, චූදිතයින්, රූමත්, එක්වරම, තිදෙනෙක්, including, people, විද්වතුන්, අදහසින්, පැත්තකින්, ඇතොත්, හැකියාවක්, නොතියා, ඇනා, අතරමං, සිහින, මාසයේ, සැබෑව, ලාංකිකයින්, හැකිය, බඩු, හිතුනේ, අවසානයේදී, බවය, එසේ, ඉරිසියාවට, කියා, කෑගැහුවා, හරියට, කියන්න, අයද, මුට්ටුත්, දෙනෙකු, six, වැඩිවෙමින්, local, සිවිලිමේ, ottawacitizen, ලැබුනි, ලන්ඩනයට, සතියේම, සංවාදයක්, ඉහලයාම, වීම්, දික්කසාද, පවතින, රිතව, ආශ්, මෙල්බර්න්, සතෙක්, රජාවක්, පදිංචි, උදේ, අතරම, දිගුවයි, සිටිමි, සැප්තැම්බර්, වැඩට, බොහොම, වේයන්ට, සුනේත්, ලිපියේ, කලකින්ම, ලිව්වත්, පරම්පරාවෙන්, පැවත, අමරසේන, ආතර්, තුමා, ගොඩනැගිල්ලක, බැංකු, රජයේ, මහජන, පාරෙ, ඩීන්ස්, මරදාන, සීගිරි, කාර්යාලය, සඟරාවේ, හැටියට, ඇහිරුණා, යන්න, විදුසරට, වැහිලා, රවෘත්ති, දිවයින, කාර්යාලයට, සිල්වා, සුරේෂ්, රියන්ජන්, කතාකරලා, පටන්ය, ජනකවි, විජේතුංග, ගාමිණී, මුඛ, වරයා, ගියේ, තට්ටුවේ, දෙපාර්තමේතුව, දෙවෙනි, පඩිපෙලක්, ලස්සන, ගොඩනැගිල්ලක්, මන්දිරයේ, රාන්ස්වර්ක්, රතුපාට, අයිති, දෙපාර්තමේන්තුවට, සංදේශ, විදුලි, විශේෂයෙන්ම, පුවත්පත්, කාවොන්ට, වෙනස්ම, සුන්දර, වරු, මුහුණ, ඇවිදගෙන, මාරුවෙලා, පාන්නට, එකෙන්, පත්වෙලා, බවට, අංශවල, පාරවල්, සමහරු, යාවන්ට, නැතිවෙලා, ගාණකට, සිදුවන, දැනුනෙ, වතුරෙ, දවස්, දැනුවත්, නාස්ති, දෙපාර්තමේන්තුවේ, කිරීමක්, ලේඛනාරක්ෂක, මතක්, ආඩම්බරයකුත්, සදහන්, අංශයෙන්, හොදයි, තිබ්බා, ගහන්න, රස්තියාදුවක්, නිර්මාණකරණයත්, හිතෙන්නෙ, තත්වයත්, පැවතුණු, රටේ, පොතේ, බලපෑම්, දැනෙනවා, අන්දමට, දෙමාපියන්ගේ, හන්ද, පිලිගැනීම්, වටිනවා, ගන්න, පලකරවා, රකාශන, දරාපු, ගැටයෙක්, කොලු, අසන්නට, සීමාවේ, පත්වුණු, පොලී, chocolate, hot, තාල, ගමයා, දෙපැත්ත, ඉස්තාන්බුලයේ, බොජුන්හල, ඉකොනොමැට්ටාගේ, ඇයි, නැවාගේ, thathsara, බැංකුව, හතේ, transylvania, fate, common, shared, who, lermontov, mikhail, pushkin, alexander, ලොකු, බනානා, මැන්ඩරින්, days, යකා, බ්ලූ, ගනින්න, දෙවට, අරගෙන, පුරවපු, පෙම්, ගැහෙන්න, මුණ, විල, පානේ, බැබලෙන, කිරි, තරු, රගති, යකඩ, දගකරනා, රැයේ, නිසල, අඩවි, මිතුරු, කියවන, rasikology, රසිකොලොජි, past, from, leaf, බෙරි, මැන්ගො, සරල, xxiv, රැඳෙන්නේ, ළඟම, හිඳින්නේ, නමින්නේ, විවරණය, ඉලංගකෝන්ගේ, illangakoon, lakshman, 300, වීමේ, මිඩ්සමර්, මගහැරුනු, සතුටින්, කැකුළු, දසුනක්, විස්මිත, විශ්වයෙහි, හැකි, අතැඟිලි, නුවර, ඇසින්, පියවි, column, සංචාරේ, නයිට්, වීදිය, නියත, නමියගෙ, සනී, දුකට, ශැපට, maathalan, මාතලන්, කුමරා, රටට, ජනපති, roar, ඉලෙක්ශන්ස්, lion, සිහනද, පවුලූශා, ඉවාන්, cafe, dream, පොල්, මල්ලෙ, pol, malle, කතාවකි, රබන්ධ, ඒවිද, නොබී, තට්ටයාගේ, සියාව, 2297, සක්, මාතලේ, පිස්සුව, සෝවි, දක්වමිනි, කම්, හපන්, දරන්නට, බරක්, වීශාල, පන්සලාතැන්න, සකස්, පාරිසරික, ආරක්ෂක, පැතලි, ඇමෙරිකානු, බාමා, රදේශයේ, වයලගෙ, අවුරුද්දට, සුුබ, කටුනායක, දිනයක්, පෙම්වතිය, තරුණයෙකුගේ, ගොවි, හමුවූ, තාත්තේ, ගලෙන්බිඳුනුවැව, කාර්, නිමිත්ත, අයුරුයි, දුටු, අසමි, මාසික, දකිමි, සොයමි, පන්දාස්, තුන්සිය, තුනට, මොකද, පතුලේ, සැරේ, නගා, ඕවට, ඔයාට, නාමලී, නෙවේ, නිකමට, එන්නේ, පැල, ගාඩිනියා, හැමෝම, මාර්ගයේ, සිනාසුනාය, කෙල්ල, උත්තර, කට්ට, කථාව, පීරිස්, දිනේෂ්, පානදුරේ, නිත්, කාර්ය, තුරඟා, අඟුරු, අහමුද, නොකා, වතුර, වෙයි, දයා, world, ලාම්පු, ඔහු, එළියයි, ගතවෙලා, වැනිදාට, ජුලි, ගොස්, වෙන්ව, ලෑල්ල, පටු, ආමාන, වාශ්ප, එන්ජිම, උඩු, පුස්සැල්ලාව, ගුවනේදී, මාකාවිට, ලක්ෂ්මන්, සුවදක්, නාමල්, ජෝසප්, දුම්, thattaya, kolama, නංගියේ, සැරසි, දිගහැරුම, කොටා, දහහත්, සිරාගෙ, හදවත, කටුසු, නිමා, සේනගේ, රේම, බිම, මලින්, තරඟය, යමු, ඇවිද, හෙමින්, භූමිය, ක්ෂේම, oasis, cooking, everyday, meal, pan, sheet, seafood, විවාද, නැට්ට, කොලේ, අන්ධකාරේ, tony, attanayaka, sujatha, bindi, ral, sagare, maha, හසන්, ටෝනි, අත්තනායක, සුජාතා, dharmarathne, රැල්, සාගරේ, memories, පෙට්ටගම, ආතම්මගෙ, melroy, රෙසිපි, ඉස්සො, කන්න, සැරට, වාසිතය, simple, කඩදාසි, පැදුර, රාජමලේ, පරමාදර්ශය, වික්ටර්, කලාවේ, අසපුව, සුව, සුදත්, මචං, කට්ටකාඩුව, ලොතරැයිය, සොබා, සඳගලතැන්න, අල්තයීර්, නඩු, විභාගය, video, introductory, family, sltocanada, welcome, රභාගේ, හැලපයා, ලියුම, නාඩි, යසනාත්, නුඹ, පස්සේ, නිළමේගේ, කාලෙකට, parivarthana, පරිවර්තන, දෙරැයක්, රතියෙහි, ලියු, හුදකලාවේ, ලණුවේ, magazine, sisila, අගෝස්තු, පටලැවිල්ල, sutra, සමු, heart, සංග්, රහය, කොන, අනිත්, ගුරාගේ, සරාජාත්, ගිරිදේවි, වේතරණි, දේශකයා, කොටුව, hassan, රනාන්දු, thattayage, තරුරසී, life, organic, inorganic, කාබනික, තල්ලඩි, බයගුළුකම්, චණ්ඩිකම්, සක්මන්, සැන්දෑ, සමකය, පිටස්තරයෙකුගේ, ක්ලාරාගේ, mannar, කෙරෙහි, හෘදය, නිර්මල, රෝහී, දේශද්, රසකතා, නැරඹුවෙමු, මන්දිරය, ස්මාරකය, අනුස්මරණ, යුද්ධ, මෙල්බර්න්හි, part, පාපන්දු, කුමාරි, ගොවියා, 223, පොහොර, travelers, දෙදෙනා, වෘකයන්, atampahura, අටම්පහුර, බහක්, අමාලිගේ, farmer, walk, සංකල්පනා, සිතක, ඩෙමියෝ, gomes, chandima, රේඩියම්, සන්නායකයේ, අකුණු, අවන්හල, fertilizer, railway, thallady, තිලක, රෑම්කාර්, මිත්, බදු, කාංසාව, කඳු, පුරවරය, ජගත්ලාගේ, ඉයන්ගේ, den, ian, හෙලා, අනිවාර්, tin, සත්, සමුදුර, වආර, රොබින්, sanchara, කරබාහ්, නාගෝර්නි, රැකීගේ, තරඞ්ගය, කථා, වෙතාල, බකමූණු, මිනීමරුවා, රශීලී, iranamvila, 100, කියවන්න, රේලියාවයි, ඉස්තාම්බුල්, tharuwa, thani, තරුව, අන්දවමු, ගෑණු, සඳවතී, ඒකපාර්ශික, බිත්තිය, දෙවියොයි, ශිව, මායි, පෙත, චාර්ජ්, මානව, සිතිවිලි, manpetha, sithiwili, දෝණි, ඇවිද්ද, බැටරියක්, කළහැකි, නොගැටුන, කර්මාන්ත, පුරෝකථනය, මහේෂ්, හිමිකාරීත්වයට, කෞතුකාගාරයක්, transport, හෙට්ටිආරච්චි, ඉඩේදී, රංග, නොතිබුණ, කල්, කෞතුකාගාර, අනික්, කොහොමද, අතාරින්නේ, ලන්ඩනයේදී, වයස්ගත, සේවාවක්, හොඳම, ලෝකයේ, අව්, ලොවට, දෙකේ, යාජ, baudry, stanislas, ඒවගේම, කළා, museum, සුනිල්, සැක, තවමත්, ඉහළ, කුලුණු, මලුවට, ගන්නවා, පාවිච්චියට, pilgrimage, දිනපතා, samanala, via, මගින්, erathna, ආරක්ෂාව, තරණය, adawikanda, යටත්ව, වේග, දෙකක, මීටර්, කිලෝ, sirilaka, sarisara, අටක, සිරිලක, සැරිසර, සංකා, දෙනෙක්, එරත්න, ඉතාලියේ, අස්වැන්න, පිළිබඳ, හිට්ලර්, ක්සැන්ඩරයාගේ, දිවෙන, හයිකු, ටැක්සියකුත්, වසර, අවසානය, වශයෙන්, ඩෙංගු, ලියමි, නිදර්ශන, නොකී, භාණ්ඩ, කෞතුක, පැරැණි, සෙල්ෆි, අයත්ව, ආයතනවලට, හමුවෙමු, මාසයේදී, ලබන, කවියා, රැසක්, කිහිපයකුත්, වෙළඳ, පවුල, ගනිද්දි, 1866
Text of the page (random words):
රයේ සංකේතයක් බඳු මේ ඔරලෝසු කණුව බ් රිතාන් ය පාර්ලිමේන්තුව තිබෙන වෙස් මිනිස්ටර් මාලිගාවේ එක කොටසක් 1834 දී ඇතිවූ ගින්නකින් විනාශ වුණු වෙස් මිනිස්ටර් මාලිගය ප් රති නිර්මාණය කළ charles barry ගේ අදහසක් අනුව ඉදිවුණු මේ ඔරලෝසු කණුවේ ශිල්පියා augustus pugin අඩි 316 ක් උස කුළුණේ හතර අතට අඩි 40 ප් රමාණයේ මුහුණු ඇති කොරලෝසු හතරක් තියෙනවා බිග්බෙන් කියලා කියන්නේ මේ ඔරලෝසුවට ඉහලින් තිබෙන සීනු පහෙන් විශාලතම සීනුවටයි එයට ඒ නම ලැබුණේ කුළුණට නමක් යෝජනා කරද්දි පාර්ලිමේන්තු කතාබහේ කියැවුණු ඉදිකිරීම් කටයුතු භාරව සිටි ප් රධාන කොමසාරිස් sir benjamin hall හින්දා කියලයි කියන්නේ හැම විනාඩි පහලවකටම වතාවක් කුඩා සීනු හතර නාද වෙනවා බිග්බෙන් නාද වෙන්නේ හැම පැයකටම සැරයක් පැයේ අගයට ගැලපෙන වාර ගණන බැගින් දුර ඈත නගරවල ඉඳන් ලන්ඩන් නගරයට මේ සීනු සහ ඉදිකිරීම් ගෙනා ගමනත් අපූරු එකක් 2022 දී අවුරුදු හතරක සම්පූර්ණ අලුත් වැඩියාවකට ලක්වුණු මේ කුළුණ දැන් නවීන තාක්ෂණික උපාංග වලින් සමන්විතයි කලින් වෙන් කරවා ගැනීම් කරලා වටේට කරකැවෙමින් යන පඩි පෙළ දිගේ පඩි 334 ක් නැගල ගියහම ඔබට එහි අපූරුව හොදින් විදින්න පුළුවන් මේ දිගුව ලිපියට අමුණන්නේ තාක්ෂණික තොරතුරු ඇතුලත් කදිම විස්තර වීඩියෝවක් හින්දයි ඒත් එක්කම ඔබට කැමතිනම් ඒ ගමනටම වෙස් මිනිස්ටර් පාර්ලිමේන්තු චාරිකාවක් එකතු කරගන්නත් පුළුවන් london eye බිග්බෙන් නුදුරින් තේම්ස් නදියේ දකුණු ඉවුරේ තිබෙන 2000 වසරේ සිට ක් රියාත්මක වන විශාල නැරඹුම් රෝදයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන් අංක එකේ සිට තිස්තුන දක්වා 13 හැර විශාල වායු සමනය කල නැරබුම් මැදිරි කැප්සියුල් කැප්සිවුලේ තිස් දෙකක් මෙහි තිබෙනවා ඒවායින් ලන්ඩනයේ ප් රාදේශීය කොට්ඨාශය තිස් දෙක නිරූපණය වන බවයි කියන්නේ ටොන් දහය බැගින් බර ඒවා පැයට කිලෝමීටර් 0 9 ක වේගයෙන් කරකවන්නේ ඒ විශාල රෝදය සම්බන්ධ කල කණුවට බලය සපයන විශාල මෝටරයකින් අඩි 443 ක් උස අඩි 394 ක විෂ්කම්භය ඇති මේ ෆෙරිස් රෝදය නිර්මාණය කළේ julian barfield සහ david marks මූලිකත්වය ගත් නිර්මාණ සමාගමයි කාලෙන් කාලෙට විවිධ ආයතනවල හිමිකාරීත්වයට පත්වුණු මේ නිර්මාණය ලන්ඩනයට යන කවුරුත්වගේ අමතක නොකර ගොඩවැදිලා බලන තැනක් විශාල ජනේල තිබෙන කැප්සිවුල් එකකට නැග්ගාම එය වටයක් කරකැවෙන අතරතුර ලන්ඩනයේ බොහෝ තැන් ඔබට ලස්සනට බලන්නට පුළුවන් හොඳින් ඉර එළිය තියෙන දවසක දවාලට හවසට වගේම රෑටත් මේ සංචාරය විවිධ අත්දැකීම් මවාවි tower bridge ලන්ඩනය හරහා ගලායන තෙම්ස් නදිය මතින් දෙපසට ගමන් ගන්නා වාහන දුම්රිය සහ මගීන් සඳහා පාලම් විශාල සංඛ් යාවක් තිබුණත් ලන්ඩනයේ තවත් සංකේතයක් විදිහට tower bridge හඳුන්වන්න පුළුවන් යටත් විජිත පාලන කාලේ තමන්ගේ පාලනය යටතේ තිබූ ලෝකෙ විවිධ රටවලින් අමුද් රව් ය ගෙනවිත් එංගලන්තයේ නිෂ්පාදන ඒ ඒ රටවලට යවන ක් රමවේදය ක් රියාත්මක වුනු කාල සීමාවේ දී තෙම්ස් ගඟ හරහා කෙරුණු නාවික ගමනාගමනය ඉතා වැදගත් සාධකයක් වී තිබුණා 1886 1894 කාලයේදී horace jones සැලසුමකට අනුව john wolfe bary මේ පාලම නිර්මාණය කළේ henry marc brunel ගේ උදව්වෙන් තට්ටු දෙකක් සහිත මේ පාලම අඩි 213 ක් උස කුළුණු දෙකක් හරහා අඩි අටසීයක් දිගට ගඟ හරහා ඉදිකර තිබෙනවා කුළුණු දෙක අතර මැද පිහිටි ඉහල කොටස නිර්මාණය වුණේ නැව් ගමනාගමනය සඳහා පාලමේ පහළ කොටස වසා තැබෙන විට මගීන්ට ගමන් ගන්නයි ජනප් රියතාව අඩුවීම නිසා පසු කාලීනව එය භාවිතයෙන් ඉවත් වුවත් සංචාරක ආකර්ෂණය සඳහා අදත් එය භාවිතා වෙනවා තවමත් වාහන සහ මගින් විශාල සංඛ් යාවක් දිනපතා මේ පාලමේ පහළ කොටස පාවිච්චියට ගන්නවා මේ වන විට කුලුණු දෙක සහ ඉහළ පාලම සංචාරක කටයුතු සඳහා පමණක් භාවිතා වෙනවා අදත් පැය විසි හතරකට පෙර දැනුම් දීමක් කලොත් වෙන්කරවා ගත් වේලාවට නාවික යාත් රා වෙනුවෙන් පාලම ඉහළට එසවෙනවා ඒ වගේම වෙබ් අඩවියේ යාවත්කාලීන වන තොරතුරු බලා ඔබටත් පාලම එසවෙන හැටි පහත් වෙන හැටි බලාගන්නට පුළුවන් හයිඩ් රොලික් ක් රමවේදයකට ක් රියාත්මක වුණු මෙය මේ වන විට එසවීම කරන්නේ විදුලිබලය භාවිතයෙන් වයස්ගත මේ පාලමේ ආරක්ෂාව වෙනුවෙන් ටොන් දහ අටක බර සීමාවකට සහ කිලෝ මීටර් තිස් දෙකක වේග සීමාවකට යටත්ව වාහන වලට මේ පාලම තරණය කරන්න පුළුවන් london transport museum දුම්කෝචි භාවිතයෙන්ම පොළොව යටින් පොදු ප් රවාහන සේවයක් 1866 දී ලන්ඩන් නගරයේ පටන් ගනිද්දි බොහෝ දෙනෙක් සැක සංකා පළ කළා ඒවගේම තමයි stanislas baudry තට්ටු දෙකේ අශ්ව රථ හරහා ලොවට දායාද කළ ඩබල් ඩෙකර් බස් ලෝකයේ හොඳම ප් රවාහන සේවාවක් හිමි ලන්ඩනයේදී ප් රවාහන කෞතුකාගාරයක් අතාරින්නේ කොහොමද අනික් කෞතුකාගාර වල කල් ගත කරන්නට ඉඩක් නොතිබුණ හින්දා අපි ලැබුණු ඉඩේදී ප් රවාහන කෞතුකාගාරය බලන්න ගියා 1980 දී විවිධ ආයතනවලට අයත්ව තිබූ පැරැණි කෞතුක භාණ්ඩ එකතු කරමින් නිර්මාණය වුණු කෞතුකාගාරය තුල ප් රධාන වශයෙන් දකින්නට ලැබෙන්නේ අශ්ව රථ සහ බස් රථ තමයි ඒ අතර ලන්ඩන් ටැක්සියකුත් තියෙනවා පොළොව යටින් දිවෙන ටියුබ් දුම්රිය පිළිබඳ විස්තර රැසක් සහ නිදර්ශන කිහිපයකුත් මෙතනදී දකින්නට පුළුවන් ඔබ දැඩි දුම්රිය ලෝලියෙක් නම් ඇක්ටන්වල තිබෙන ඔවුන්ගේ සංරක්ෂණාගාරයට කලින් වෙන් කරවා ගැනීමක් කරලා ගිහින් උමං දුම්රිය සහ සංරක්ෂණය වන ප් රවාහනය සම්බන්ධ රථවාහන බොහෝමයක් ඔබට බලන්න පුළුවන් ලන්ඩනයේ තවත් තැන් කිහිපයක් එක්ක ලබන මාසයේදී හමුවෙමු අනුරුද්ධ වැලිගමගේ සේයාරූ අන්තර්ජාලයෙන් google images සියළු හිමිකම් මුල් හිමිකරුවන් සතුයි මේ සටහන ගැන ඔබේ අදහස් පහතින් ලියන්න ඔබේ ගුණ දොස් මගේ ඉදිරි නිරමාණ එළිය කරාවි posted by අනුරුද්ධ වැලිගමගේ on february 24 2024 8 comments email this blogthis share to twitter share to facebook share to pinterest labels සංචාරයක මතකය older posts home subscribe to posts atom translate followers මා ගැන අනුරුද්ධ වැලිගමගේ මං රස්සාවට ලියන්නෙක් නෙවෙයි උසස් පෙළට ජීව විද් යා විෂය ධාරාවෙන් ඉගෙනගෙන ලංකාවෙ බැංකුවක ඉලක්කම් එක්ක ඔට්ටු වෙච්ච මං කැනඩාවෙත් රස්සාවටකරන්නෙ ඒකයි මම ලියන්න පටන් ගත්තෙ හතරෙ පන්තියෙදි විජය පත්තරෙන් ලේක්හවුසියේ මිහිර විදුනැණ නවයුගය සිළුමිණ විශ්ව මහිම පිටුව කල්පනා පෙරමග සහ දෙසතිය සගරා වලට විශේෂාංග ලේඛකයෙක් විදිහට ලිව්වෙ ඊට පස්සෙ මාතර රාහුල විද් යාලයේ ඉගෙන ගත්ත කාලෙ ශ් රී ලංකා ගුවන් විදුලියේ රුහුණු සේවයට සම්බන්ධවුනේ රුහුණු ළමා රගමඩලේ ළමා ශිල්පියෙක් විදිහට හඩ කවන්න පිටපත් ලියන්න කොළඹ ඩී ඇස් එකට ආවට පස්සෙ ජාතික රූපවාහිනියේ ළමා ගී ලියන්නත් ටෙක්නිර්මාණ පදනමේ වීඩියෝ නිෂ්පාදන වැඩමුළුවකටත් සහභාගී වෙන්න පුළුවන් වුනා 1996 2001 කාලෙදි සිරස එම් ටී වී සහ ශක්ති ටී වී වල සති අන්ත පුවත් නිෂ්පාදකවරයා විදිහට වැඩ කරන්නත් ශ් රී ජයවර්ධනපුර විශ්ව විද් යාලයෙන් ජනසන්නිවේදන ඩිප්ලෝමාව ගන්නත් හැකිවුණේ මාධ් ය ගැන තිබුණු උනන්දුව නිසා කැනඩාවේ පලවන දසත පුවත්පතේ සංචාරයක මතකය ලිපි මාලාව තුලින් සවන අන්තර්ජාලගුවන් විදුලියේ කවි මිණී ආර කවි රස චාරිකාව සහ දින නැති දිනපොත රේඩියෝ කෙටිකතාව තුලින් සහ රූපණ අන්තර්ජාල රූපවාහිනියේ පොත් පිටු අතරින් අමයුරු කවි රස ලබැදි නොමැකෙන ගී රස ගමනක මතකය ලෝකෙ වටේ ඇතුළු වැඩසටහන් තුලින් මාව අහස් ගව්වෙන් එහා ලෝකයේදී හමුවන්න පුළුවන් view my complete profile blog archive 2024 12 march 2024 4 ඔටාවා සිදුවීම හරහා මතුවන සංක් රමණික ශ් රී ලාංකික ශ මගේ පත්තර රස්තියාදුව පිටරටකට ගිය පමණින් ජීවිතය ජයගත හැකිද නැවතිලා ඉමුද එක මොහොතක් february 2024 4 january 2024 4 2023 51 december 2023 5 november 2023 4 october 2023 4 september 2023 5 august 2023 4 july 2023 5 june 2023 4 may 2023 3 april 2023 5 march 2023 4 february 2023 4 january 2023 4 2022 53 december 2022 5 november 2022 4 october 2022 5 september 2022 4 august 2022 4 july 2022 5 june 2022 4 may 2022 4 april 2022 5 march 2022 4 february 2022 5 january 2022 4 2021 50 december 2021 4 november 2021 4 october 2021 5 september 2021 3 august 2021 4 july 2021 5 june 2021 4 may 2021 5 april 2021 4 march 2021 4 february 2021 4 january 2021 4 2020 68 december 2020 5 november 2020 5 october 2020 6 september 2020 9 august 2020 5 july 2020 11 june 2020 4 may 2020 5 april 2020 4 march 2020 4 february 2020 5 january 2020 5 2019 56 december 2019 4 november 2019 5 october 2019 4 september 2019 4 august 2019 3 july 2019 5 june 2019 5 may 2019 5 april 2019 4 march 2019 7 february 2019 4 january 2019 6 2018 61 december 2018 5 november 2018 4 october 2018 5 september 2018 5 august 2018 4 july 2018 18 june 2018 20 වර්ගීකරණය කවි 67 කැනඩා උරුම 7 කෙටිකතා 16 ගීත 12 චිත් රපට ලෝකය 16 රුපවාහිනී ළමා ගීත 20 රූපවාහිනි අත්දැකීම 70 රේඩියෝ කෙටිකතා 50 වාර්තා වැඩසටහන් 9 සංචාරයක මතකය 57 සටහන 32 සිතුවිලි 6 අළුත්ම එකතුව ඔටාවා සිදුවීම හරහා මතුවන සංක් රමණික ශ් රී ලාංකික ශිෂ් ය අභියෝග ශ් රී ලංකාවේ සමාජ මාධ් යය සහ ජනමාධ් යය විවිධ අර්ථකථන දෙමින් වාර්තා කල කැනඩාවේ ඔටාවා නගරයේ සිදුවූ සිදුවීම අප දකින්නේ පශ්චාත් කොවිඩ් සමයේ විදේ වැඩිදෙනෙක් බලපු අහපු එකතු දෙකොන විලක්කුව සමග අතීතයට 2005 දී ලියූ මේ කතාව 1987 2005 කාලයේදී මා ලද අත්දැකීම් රැසක නොස්ටැල්ජියානු මතකයන් ඇසුරින් ලියැවුනකි මේ තුලින් දේශපාලන හෝ වාර්ගි ප් රේමයයි වෛරයයි අතරේ සහ වාසගම් හෙල්මලී ගුණතිලක රේඩියෝ කෙටිකතා මම නම් කඩේ තරම මනින්නේ පරිප්පු හොද්දෙන් ක් රිස්ටීන් කි යන්නේ සද්දෙට හිනාවෙලා එහෙම කිව්වේ අපි මෙහේ තියෙන ලංකාවේ කෑම කඩ ගැන කතා කර කර හ කැනඩාවේ සිංහල උරුමයන්ගේ දිනයේ ගැයුණු මගේ ගීතය කැනඩාවේ සිංහල උරුමයන්ගේ දිනය 2019 අප් රේල් 27 කැනඩාවේ අගනුවර ඔටාවා නගරයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ශ් රීමත් ජෝන් ඒ මැක්ඩොන අවුරුද්දට ගෙදර එන්න පුංචි නංගියේ මහේෂ් සිරිසේන අනුරුද්ධ වැලිගමගේ ගීත නිමිත්ත මම ගලෙන්බිඳුනුවැව ප් රදේශයේ සේවය කරන කාලයේදී මට හමුවූ එක ගොවි තරුණයෙකුගේ පෙම්වතිය හිටියේ කටුනායක නිදහස් වෙළද කලාපයේ සේ දසත අහස් ගව්වෙන් එහා ලෝකයට එබුණු මොහොතක් දසත අහස් ගව්වෙන් එහා ලෝකයට එබුණු මොහොතක් මේ කැනඩාවේ පලවන දසත මාසික පුවත්පත අහස් ගව්වෙන් එහා ලෝකය දුටු අයුරුයි දසත ස ඇ ල බා මා ග ග ප තු ලේ සි ට පි ට සක් ව ල ට ය න පා ර ඇමෙරිකානු සංචාරයක මතකය ඇල බාමා ගඟ පතුලේ ඇති පැතලි ගල් කාලයක් තිස්සේ සකස් වී ඇත්තේ වීශාල බරක් දරන්නට උපන් හපන් කම් දක්වමිනි සෝවි ය ට් රු සියාව සහ එක ප් රේමකීර්ති මතක දයා ද අල්විස් රේඩියෝ කෙටිකතා ප් රේමකීර්ති ද අල්විස් නම් අපූරු නිර්මාණ ශිල්පියා අප අතරින් වෙන්ව ගොස් 2019 ජුලි 31 වැනිදාට අවුරුදු 30 ක් ගතවෙලා ඒත් ඔහු අපට දායාද කොට ග චිත් රා ජෝසප් ගේ නාමල් සුවදක් සහ ලක්ෂ්මන් මාකාවිට ගේ ගුවනේදී ලියූ කවි පොත් පිටු අතරින් කට්ට කෙල්ල ඇය හඩ නගා සිනාසුනාය ඔය හැමෝම ගාඩිනියා පැල අරන් එන්නේ නිකමට නෙවේ නාමලී ඔයාට ඕවට වග උත්තර දෙන්න වෙයි qu වෙසක් විරිදු අකාලරාවී ජාතකය සහ නච්ච ජාතකය මේ සැරේ අපි විරිදු ටිකක් අහමුද වෙසක් විරිදු අකාලරාවී ජාතකය සහ නච්ච ජාතකය විරිදු ගායනා පානදුරේ දිනේෂ් පීරිස් කථාව ආයෙත් දවසක් ඒවිද අප හට ඒ රස විදින්න කවි අනුරුද්ධ වැලිගමගේ නිසල රැයේ දගකරනා පාට පාට තරු ගනින්න කිරි බැබලෙන සද පානේ විල අද්දර මුණ ගැහෙන්න පෙම් පුරවපු හිත අරගෙන දෙවට මම කියවන හිත මිතුරු බ්ලොග් අඩවි රසිකොලොජි rasikology හතේ පන්තියේ ප් රගති වාර්තා පොත a leaf from the past hot chocolate days මතක තාල කොළඹ ගමයා ඉස්තාන්බුලයේ දෙපැත්ත ඉකොනොමැට්ටාගේ බොජුන්හල මහ බැංකුව පොලී අඩු කළේ ඇයි transylvania alexander pushkin and mikhail lermontov who shared a common fate ලොකු අකුරු මැන්ගො බ්ලූ බෙරි මැන්ඩරින් බනානා නමියගෙ වීදිය ශැපට දුකට සනී මාතලන් maathalan නියත ජනපති රටට හිත ඇති අනුර කුමරා රජ කිරීම සිහනද lion s roar ඉවාන් පවුලූශා dream cafe malle pol මල්ලෙ පොල් මිඩ්සමර් නයිට් ඉලෙක්ශන්ස් ප් රබන්ධ කතාවකි සංචාරේ සොඳුරු නමින්නේ හිඳින්නේ ළඟම රැඳෙන්නේ ශනිදා රෑ දහයට xxiv lakshman illangakoon ඉලංගකෝන්ගේ විවරණය සතුටින් ජීවත් වීමේ සරල ක් රම මල් කැකුළු පියවි ඇසින් දැක ගත හැකි ඈත විශ්වයෙහි විස්මිත දසුනක් thattayage kolama තට්ටයාගේ කොලම thattaya s column 223 තිස් අවුරුදු රථ මතක 16 travelers blog වෘකයන් දෙදෙනා අටම්පහුර atampahura අපේ හෝ බෝ අමාලිගේ කතා බහක් සිතක සංකල්පනා මගේ ඩෙමියෝ එක chandima gomes අකුණු සන්නායකයේ රේඩියම් අවන්හල පිටස්තරයෙකුගේ දිනපොත 02 සැන්දෑ සක්මන් චණ්ඩිකම් බයගුළුකම් සහ තල්ලඩි පාලම දක්වා ගමන life in mannar part 02 a walk to thallady railway bridge තරුරසී දේශද් රෝහී නිර්මල හෘදය කෙරෙහි වන ක්ලාරාගේ ප් රේමය අධ් යාපන රසකතා මෙල්බර්න්හි යුද්ධ අනුස්මරණ ස්මාරකය සහ මන්දිරය නැරඹුවෙමු තිලක සිත ඉස්තාම්බුල් ට් රෑම්කාර් හා පාපන්දු තනි තරුව thani tharuwa ගෑණු අන්දවමු සොඳුරු සඳවතී ඒකපාර්ශික බිත්තිය ඕස්ට් රේලියාවයි මායි ශිව දෙවියොයි sithiwili manpetha සිතිවිලි මං පෙත දෝණි 9 ශනිදා දහයට ඇවිද්ද පය වආර 100 චාර්ජ් නොකර භාවිතා කළහැකි බැටරියක් iranamvila ජගත්ලාගේ රහස් කියන කඳු සහ කාංසාව ian s den ඉයන්ගේ අඩවිය 18 ට වැඩි අයට බදු අංක tin අනිවාර් ය කිරීම හෙලා දකිමු sanchara සංචාර නාගෝර්නි කරබාහ් ඩ් රැකීගේ අඩවිය වෙතාල කථා 7 තරඞ්ගය බකමූණු කතා මගේ අසල්වැසි මිත් රශීලී මිනීමරුවා ගී පැදුර මහා සාගරේ රැල් බි ඳේ අන්ධකාරේ සුජාතා අත්තනායක ටෝනි හසන් maha sagare ral bindi sujatha attanayaka tony hassan sinhala lyrics ආතම්මගෙ පෙට්ටගම සැරට කන්න ඉස්සො රෙසිපි එකක් වාසිතය විවාද තරඟය ශනිදා දහයට පත්තර අරණ පත පොත දහහත් වැනි දිගහැරුම කටුසු හදවත හෙමින් ඇවිද යමු මලින් සැරසි බිම ප් රේම ගායනා නිමා නොවේ oasis ක්ෂේම භූමිය simple seafood sheet pan meal everyday cooking කඩදාසි කොලේ කාලෙකට පස්සේ පරිවර්තන parivarthana රතියෙහි දෙරැයක් හුදකලාවේ ලියු කවි ඔබට සිසිල සඟරාව sisila magazine සිසිල සඟරාව අගෝස්තු අනිත් කොන a doctor s heart sutra සරාජාත් බය ද මට ගිරිදේවි වේතරණි දේශකයා අල්තයීර් නුඹ සමු අරන් යසනාත් සිතුවිලි ගේය කලාවේ වික්ටර් පරමාදර්ශය සොඳුරු සුව අසපුව මචං සුදත් කට්ටකාඩුව ලොතරැයිය සොබා රූ සඳගලතැන්න හරහා රාජමලේ පාරෙන් සිරිපා කැනඩාවට එන්නට මඟ welcome to sltocanada family introductory video ප් රභාගේ සිතුවිලි ලියුම දුන්නා මම නාඩියාගේ නාඩි කෑම කතා හැලපයා සේනගේ කතාව ලණුවේ පටලැවිල්ල නිළමේගේ සංග් රහය ගුරාගේ කොටුව සහ නඩු විභාගය සිරාගෙ කාමරේ නැට්ට කොටා memories by melroy dharmarathne රොබින් ප් රනාන්දු මතකය සත් සමුදුර ඇස නොගැටුන කර්මාන්ත පුරවරය මානව බහු වචන ඩබල් බහු වචන කිරීම මේ ලිපි දෙකම කියවන්න සමකය වටේ ගොවියා සහ පොහොර farmer and fertilizer organic and inorganic කාබනික නුවර කුමාරි 300 මගහැරුනු අතැඟිලි සඳ වියමන් thathsara 10 15 episode නැවාගේ කතා කවි අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා l1 පටු ආමාන වාශ්ප එන්ජිම උඩු පුස්සැල්ලාව දුම් රිය මාර්ගයේ නිත් ය කාර්ය තුරඟා කළු ලෑල්ල ලාම්පු එළියයි ප් රේමය මගේ ලෝකය my world අඩි 2297 උස මාතලේ පන්සලාතැන්න පාරිසරික ආරක්ෂක ප් රදේශය සොයා කාර් පිස්සුව පන්දාස් තුන්සිය තිස් තුනට මොකද වුණේ අසමි දකිමි සොයමි සුුබ උපන් දිනයක් තාත්තේ වයලගෙ කාමරේ මරණය පුරෝකථනය කිරීම දුමීගේ කට කහන කතා ඇය අම්මා විය beyond the destination cruiser art gallery of ontario සක්ඛාය දිට්ඨි ලියුං ටැලිපෝං සහ සැල්පෝං කසීර මැතිවරණ කොමිසමේ සභාපතිගේ පොලිස් දෙපාර්චමේන්තුව දම්මිගේ පිටුව වසන්තය සිහිනයක් පසුවදන 18 සන්නිය 18 sanniya මේ පිට්ටනිය හැදුවෙ මම අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය තෙරුවන් සරණයි කුමාරෝද පිටු අහිමි වූ ආදරයක කදුළු nelum yaya ප් රන්ස බස සහ ඉංග් රීසි බස වෙනුවෙන් මරා ගැනීම wasanthi nanayakkara මට හිතෙන හැටි photo comments සුජිත් රත්නායකගේ තනි අඛණ්ඩ රේඛාව තීර්ථය තාවකාලිකව අත හැරෙන සංසාරික බැඳීම් kethumathi කේතුමති කැමරාවෙි සැගවුන මාරයා සයිබර් යාය cyber yaya තාත්තගෙයි පුතාගෙයි කතා 05 වෙදදුරුගේ සංචාර travel with doctor මල්ලොව සැරිසැරුවෙමි දුමී 122 කිමද සොඳුරියෙ හඬන්නේ යළි අපිට හිමි වෙනවා අපී සොඳුරු සිත beautiful mind ගෙජ්ජි මල්ල් sinhala lyrics සිංහල ගී පද sudu mal sugandini සුදු මල් සුගන්ධිනී බස්සිගේ නවාතැන ඔබේ රහස් සතුටු බුබුළ happiness bubble ජනකතා හා ඉතිහාසය ලෝකුරු කවි ඔමාගේ හීන කැදැල්ල මාරයාගේ හෝරාව නිවිති එක්ක දෙල් කිරට සෙල්ෆි කවියා selfie kaviya අම්මා ට නොකී වඟ ඉතාලියේ සිට ලියමි 2017 වසර අවසානය සහ ඩෙංගු හයිකු අද්දර කෙටි කවි 11 ක්සැන්ඩරයාගේ කොලම හිට්ලර් ගේ බ් රිතාන් යය අස්වැන්න ආදරයෙන් ගලා බසින කලාවැවේ නිල්දියවර දිවුල්ගනේ බූන්දි boondi රංග බූන්දි අව් යාජ වෙළඳ සංස්කෘතීන් හි ද්විඝටනයක් ලෙස සිරිවර්ධන පවුල ප් රසාද් නිරෝෂ බණ්ඩාර ඒ කේ එම් ගේ අඩවිය සුනිල් හෙට්ටිආරච්චි sirilaka sarisara සිරිලක සැරිසර එරත්න පාරෙන් අඩවිකන්ද හරහා සිරිපා මලුවට pilgrimage to mt samanala via erathna adawikanda අඹ ගහ යට ඇනෝනිමස් ත් රස්තවාදයට එරෙහි වෙමු ocean of emotions _ සිතුවිලි සයුර එකම පැතුම මහගම සේකර mahagama sekera ප්රබුද්ධ උපුටනය 05 මගේ කතාව 04 සංක් රමණය අහස් යාත් රිකයා නිදහස් සිතුවිලි මයියා ගී ලියමු ගේය පද සංචිතය සිතුවිලි රළබිඳුම පත්තර අරණ show 10 show all සිංහල වියුණු එකතුව http sinhalaviyunu blogspot com රට ගිය ඇත්තෝ බ්ලොග් කියවනය http ratagiyaeththo blogspot com සිත්තම අටම්පහිය codes by html am මාතලන්ගේ සින්ඩිය විගස සඳකඩ පහන සින්ඩිය සිතුවිලි පහුගිය සතියේ වැඩිදෙනෙක් අහපු බලපු දේ ඔටාවා සිදුවීම හරහා මතුවන සංක් රමණික ශ් රී ලාංකික ශිෂ් ය අභියෝග ශ් රී ලංකාවේ සමාජ මාධ් යය සහ ජනමාධ් යය විවිධ අර්ථකථන දෙමින් වාර්තා කල කැනඩාවේ ඔටාවා නගරයේ සිදුවූ සිදුවීම අප දකින්නේ පශ්චාත් කොවිඩ් සමයේ විදේ අප අතරින් වියෝවුණු මහාචාර්ය සිරි ගුණසිංහ ගැන කෙටි සටහන රූපවාහිනි අත්දැකීම සිරි ගුනසිංහ 1925 පෙබරවාරි 18 2017 මැයි 25 අග් රගණ් ය සිංහල කවියෙකි නවකතාකරුවෙකි කලා ඉතිහාසඥයෙකි කලා විචාරකයෙකි නිදහස් සිංහල කවියේ සුවද හමන අවුරුදු ගීත අනුරුද්ධ වැලිගමගේ සටහන මෙවර කොවිඩ් වසංගතය නිසා සාමාන් ය පරිද්දෙන...
|