Meta tags:
Headings (most frequently used words):
සහ, the, what, industry, of, blog, ඇඟලුම්, my, කොල්ලා, to, වර්තමානය, අතීතය, කම, අවංක, ඇටය, ප්ලෙසර්, මෝ, අලුත්, මගඩිය, bmw, ගමන, history, බැලීම, ඩොල්පින්නු, සබඳතාව, අතර, කර්මාන්තය, විල්පත්තු, තැන්, ආසම, all, let, බලමු, abuse, report, guys, thanks, views, time, යාලුවනේ, මගේ, ස්තූතියි, ගාන, කට්ටියගෙ, බලපු, දෑනට, others, by, blogs, favourite, රැකියාව, ගැන, job, we, මික, කාර්, වෙනි, සිව්, at, arrived, how, දක්වා, this, search, followers, යාලුවෝ, කොල්ලගේ, posts, guy, new, විප්ලවය, සැකෙවින්, role, රහස්, is, කෙටියෙන්, සරලව, මර්චන්ඩයිසිං, අංශයේ, merchandising, garment, overview, වීමේ, it, නායකයෙක්, කළමණාකරුවෙක්, සාර්ථක, leader, manager, succesful, become, takes, read,
Text of the page (most frequently used words):
ago (46), years (41), the (15), and (13), අපි (13), #more (9), #කියලා (9), #නිසා (8), ඉතිං (8), #කොල්ලා (8), #what (8), #read (8), #blog (8), #pinterest (7), email (7), වගේ (7), twitter (7), apps (7), industry (7), facebook (7), get (7), june (7), අලුත් (7), කරන්න (7), other (7), link (7), how (6), this (6), කියන (6), කාර් (6), april (6), have (6), months (6), තමයි (6), 2023 (5), විප්ලවය (5), හිතුවා (5), ලියන්න (5), පොඩි (5), බ්ලොග් (5), manager (5), වෙනි (5), comments (5), ටිකක් (4), එහෙම (4), හිතනවා (4), අවුරුදු (4), කෑම (4), කියල (4), ගියා (4), කළමණාකරුවෙක් (4), එක්ක (4), 2017 (4), ගියේ (4), මගේ (4), for (4), good (4), ආපහු (4), from (4), guy (4), මික (4), සිව් (4), නැති (4), arrived (4), show (4), කරගෙන (4), ගොඩක් (4), ජීවිතේ (3), වගේම (3), එකේ (3), යන්න (3), වුණ (3), දේවල් (3), බ්ලොගේ (3), new (3), නම් (3), පටන් (3), වශයෙන් (3), ගැන (3), කරපු (3), රස්සාව (3), ආයතනයේ (3), විල්පත්තු (3), වැඩ (3), කරන (3), about (3), වෙද්දි (3), merchandising (3), writing (3), 2018 (3), හොඳ (3), වැඩි (3), විදියට (3), කතා (3), දක්වා (3), හරි (3), ඇඟලුම් (3), ගමන් (3), garment (3), ගිහින් (3), කරේ (3), ලෝකය (3), time (3), සිතුවිලි (3), මගඩිය (3), වාහන (3), ඇත්තටම (3), bmw (3), බදු (3), production (3), මිනිස්සු (3), ගෑණු (2), steam (2), වෙලා (2), most (2), tasks (2), කරා (2), started (2), manufacturing (2), අතරට (2), everyone (2), තීරණය (2), ආනයනය (2), වෙන (2), කාරයා (2), බලපත් (2), කට්ටිය (2), ඉවර (2), වෙයි (2), පුලුවන් (2), අතර (2), subject (2), කවුරුත් (2), same (2), ඒත් (2), තේරුම් (2), නොදන්න (2), write (2), comment (2), post (2), සුදුසු (2), කෙටියෙන් (2), දවස් (2), වුණේ (2), සරලව (2), මර්චන්ඩයිසිං (2), නමුත් (2), පටං (2), තනිවයි (2), භාර (2), ඉඳන් (2), ලොකු (2), ඉංග් (2), takes (2), become (2), succesful (2), lead (2), almost (2), guys (2), some (2), things (2), දාලා (2), with (2), decided (2), සමහර (2), all (2), වාහනයක් (2), කාලයක් (2), posts (2), මොකක්ද (2), කොහොමද (2), ලියල (2), එළුවන්කුලමට (2), අඩවිය (2), something (2), ගෑනු (2), bilingual (2), සැකෙවින් (2), again (2), යමක් (2), කථාව (2), කියන්නෙ (2), ඔටෝමොබයිල් (2), පෙති (2), ආවා (2), නැත්තං (2), ගිය (2), එන්න (2), තමා (2), will (2), march (2), ලිපියක් (2), ඉන්න (2), august (2), september (2), 2011 (2), january (2), කොල්ලගෙ (2), many (2), මිනිහ (2), වසර (2), let (2), යමු (2), සමාගම (2), කොට (2), සිංහල (2), විතර (2), තියෙන්නෙ (2), අදහස් (2), ඇටය (2), සාර්ථක (2), පාර (2), තියෙනවා (2), ගත්තේ (2), කාලෙ (2), look (2), අහස (2), එකයි (2), අපෙ (2), මේක (2), කරල (2), වැඩිපුර (2), හීනය (2), රටේ (2), සල්ලි (2), ලංකාව (2), උදේ (2), ඉතින් (2), පාට (2), ගන්න (2), දවල් (2), පිටත් (2), පිට (2), article (2), කැලේ, කතාව, ඇරල, ඇත්තම, 400ක්, දාමු, බිල, ටවුන්, පුත්තලම, උනාම, ඈපෘවල්, පුත්තලමෙ, හිටි, රෙස්ටිජ්, එයින්, බිලක්, දිහා, මුදල, දැවැන්ත, හුළං, මේකයි, ඔන්, හෝටලෙන්, නියෝජිතයා, එකක්ම, ගමනට, එළුවන්කුලම, ලංකාවෙ, බිලියන, රුපියල්, අපේ, සමහරු, පින්තූරෙන්, කැලේදි, කන්න, පහත, තිබිලා, හොයාගත්තෙ, කන්නත්, අදහසක්, එතැනින්ම, පාර්සල්, කරගත්තෙ, යම්, ඇතුලෙ, තිස්සෙ, අන්තර්ජාලෙන්, කරන්නෙ, 16ක්, කියලයි, තිබුණු, දෙකක්, එකම, ඈදුන, ඒටික, එලියට, පෙරේදා, කාලා, විශ්වාස, රෙස්ටීජ්, ඊයෙ, කඩෙන්, වංචාව, උදේට, වගයකුත්, කල්පිටියයි, හුලං, කාලය, සැලසුම්, කාරණා, කරලා, නොවෙනවයි, කිලෝමීටර, ගමනක්, අරන්, දෙකම, හිමියො, කලින්ම, වංචා, බලන්නයි, නින්දට, ඩොල්ෆින්ලා, පස්සෙන්දා, නිදහසේ, මුල්, විල්පත්තුවටයි, සෙනසුරාදා, 2016, නොරොච්චෝලෙයි, ඉල්ලන්තඩිය, අවුරුද්දේ, ගෙදරින්, මෑයි, පළාතෙ, තිබුණ, බීල, හෝටලේට, සේන්දු, උණා, ගත්තා, දවල්ට, පරීක්ෂණයක්, කාල, පෙන්නලා, මාසේ, අහිමි, දුන්න, දැක්කා, හුලඟෙන්, විදුලිය, ලංකා, උපද්දවන්න, රේගු, පාවිච්චි, තීරු, වෙනකම්, කොම්පෑණියට, 2014, මධ්‍යම, සේවකයන්ට, රාජ්‍ය, කාර්යාංශය, රජයට, දානව, 800කට, අවට, හෝටලේ, මාසෙ, රිංගන්න, වටිනාකම්, පාන්දරින්ම, බැද්ද, අස්සෙ, අඩු, පරීක්ෂණය, රියෙල්, 1728ක්, අප්, වලට, අලුත්ම, ලැහැස්ති, පහු, හිටපු, නිසයි, 2005, පාරක්, මාත්, පරීක්ෂණ, බලමු, 40ක්, are, leader, නායකයෙක්, වීමේ, රහස්, wondering, need, clarification, means, here, brief, point, තිබෙන්නම, today, has, led, ඉන්ඩස්ට්, හැමෝම, අහන, හොයන, ඒකෙ, හරිම, තේරුම, විකාශණය, උනේ, බොහොම, ලිපියෙන්, ඕනෙ, පෞරුෂයක්, බලාපොරොත්තුව, your, skills, personality, traits, knows, motivate, delegate, his, team, members, discuss, makes, you, should, next, කුසලතා, boss, බවට, පත්වෙනවා, කටයුතු, කරනවා, ලේසි, පහසු, යයක්, නෙමෙයි, එසේ, එවැනි, පුද්ගලයෙක්, සතුව, විශේෂ, විස්තර, picture, specific, while, leading, growth, factories, increased, efficiency, පළමුවෙනි, hobby, first, gave, start, machine, any, kind, feedback, highly, appreciated, කම්මැලි, කමට, ලියන්ඩ, බලයි, ඔයාලගේ, වටිනවා, search, skip, main, based, hand, credit, features, පින්තූරය, https, www, anyrgb, com, 1st, industrial, revolution, late, 18th, early, 19th, century, key, introduction, transition, mechanization, power, transformed, industries, particularly, textiles, innovations, engines, textile, machinery, iron, development, railways, impact, set, requires, දුරින්, මගෙ, thinking, that, approach, can, help, bring, වෙන්නෙ, readers, මාස, 60කට, ලංවෙන, මුකුත්ම, නොලියපු, මාසෙකට, ලියලා, පැවැත්ම, ඉදිරියට, අරගෙන, කියවන, කෙනෙක්, ඉගෙන, ගනියි, රීසි, දෙකෙන්ම, ලිවීම, දෙනා, සහයෝගයක්, learn, reading, career, සෆාරි, ජීප්, ඩබල්, කැබ්, එකකට, නැග්ගා, තමුන්ගෙම, 4x4, එතනින්, කුලියට, ඕනේ, අපිට, කොහෙද, වීල්, enjoy, ඩොල්පින්නු, බැලීම, ගමන, back, after, wrte, least, once, month, keep, going, hope, someone, කියලාත්, worked, task, දහයකට, because, beliefs, myths, management, changed, during, past, also, encouraged, rewrite, මාතෘකාව, මීට, කලින්, perspective, වෙනම, ඇහැකින්, රායෝගිකව, බලලා, කාලයත්, යෑම, ද්විභාෂා, ලියවිල්ල, ගත්තු, ගැනම, being, not, easy, polish, different, involving, කොල්ල, would, opportunity, briefly, introduce, work, function, way, they, could, easily, understand, ගත්තෙ, කර්මාන්තයෙන්, හරියක්, did, අහපු, අවබෝධයක්, පැහැදිලි, කල්පනා, crucial, overview, අංශයේ, role, job, රැකියාව, කර්මාන්තය, සබඳතාව, ගොසිප්, ලැදි, හිට්, රතු, දසක, පහක, මතක, සිහි, සටහන්, පස්සෙ, ආදර, කොමා, දුටු, ඇවිද, හසිගේ, පනහක, හිස්, නිවිති, දෙල්, කිරට, මාරයාගේ, හෝරාව, ලංකාවේ, දන්න, පවුල්, නාමයන්, කීපයකට, දෙන්න, ගඩොල්, හෙවත්, සිට, මාව, සයිබර්, harga, bak, cuci, piring, පන්සල්, හංදිය, වීමන්, අලියා, නිවන්, ආගිය, සමාජය, පිළිගනීද, official, සුළැඟිල්ල, මංකොල්ලකෑම්, අවභාවිතාව, සිතුව්ලි, පවුර, කෙයා, පුතුට, පිණිබිඳු, චාරිත්, buzz, radio, මෙකොන, අනිත්, පියා, අඟුරු, පටු, ආමාන, වාශ්ප, එන්ජිම, උඩු, පුස්සැල්ලාව, දුම්, රිය, මාර්ගයේ, නිත්, කාර්ය, තුරඟා, නොකා, කහන, වතුර, නොබී, කොළඹ, දුවන, යකඩ, යකා, තොපටත්, රජෙක්, පහළව, ඇත්තේ, මකර, රජදහන, කොන, නුඹ, කියැවීමි, සෝරෝගේ, තුන, දුකා, සිතට, සෙත්, යැයි, සුනිල්, එදිරිසිංහ, හිල, අනන්තය, රැජිනකි, දුමීගේ, සැමදා, දේවා, closed, ගෝල්ඩ්, fish, ටැංකිය, ඉන්ටනෙට්, පෑල, දොර, අම්මා, විය, සංජු, ආයාගේ, කෙලවිය, මැරෙන්නේ, අකේලේ, හම්, ස්වරණ, පත්, පරික්ෂාව, කළුමල්ලි, කෙහෙම්මල්, රීස්, යකෙක්, චාටර්, ඇත්ත, හිරු, තුරා, නඟාගේ, කළු, හංසයින්ගේ, පාරාදීසය, පර්ත්, නෙළුම්, විල, තෑග්ග, bhasha, dictionary, උපන්නේ, පෙයාර්ස්, dhanika, අසමාන, කොල්ලගේ, යාලුවෝ, followers, report, abuse, දෑනට, බලපු, කට්ටියගෙ, ගාන, ස්තූතියි, යාලුවනේ, views, thanks, ලාංකීය, ඇපල්, කියවනයේ, රත්ගමයා, සෙවනැල්ල, merry, christmas, bike, ඔයාගේ, පාටිය, කවද්ද, වාචීස්වර, පාසල්, ධනිකගේ, thoughts, terrorist, dengan, කතන්දර, රාජ්, යයේ, සිරස, වෙනස්, කරමුද, හිනාවෙන්න, ඇවිත්, cara, mengobati, stroke, jus, end, kulit, manggis, බත්, හූනෙක්, සහගහන, අපරාධයක්, මරාපියව්, උයපු, එකා, මිනිස්සුත්, ලංකාප්, රියගේ, සිතිවිලි, era, අවසානය, ආලෝකයේ, පටස්, වේගයෙන්, මාතර, ආවාටය, awaataya, රුහුණු, කුමාරී, සිත්, සමන්ගෙ, බිස්නස්, තවත්, කතාවක්, රසා, ෆන්, කට්ටක, විසිරුණු, මුතු, පැටික්කි, sankalpana, පහේ, පන්තියෙන්, ඉහලට, පාස්, වීමත්, සමගම, සිදුවෙන, එදා, thanoja, හිතුනා, එක්කහු, හිතවතා, නිවාඩු, කාලේ, සංචාරයක්, කාණ්ඩ, තනියෙනුත්, එහෙ, මෙහෙ, සංචාරයට, පොරක්, කියමුකො, පොර, ගියෙ, වෙච්ච, රටක, ඇවිදල, හහ්, හැමදාම, වටේ, කැරකිලා, මක්, කරන්නෙයි, යනෝ, හිතල, තමයිලු, තනියෙංමලු, අනික්, අකරතැබ්බයක්, සිද්ධ, බිම්, ඇටයක්, දෙන, සියලුම, විධායකයන්ව, රෑස්වීම්, කාමරයට, රැස්, අයිති, මෙන්න, මෙහෙම, කිව්වා, සෑම, දෙනෙක්ටම, ශාක, හිතවතෙක්ට, බීජයක්, ගණනේ, දෙනවා, ගෙදර, ගෙනිහින්, පෝච්චියක, තමන්ගෙ, ලොකුම, රාජකාරියක්, සලකලා, සාත්තු, අවංක, ගම්, තනතුරේ, ළමයෙකුත්, මධ්, යස්ථානයකට, තලන, එහෙමත්, මසාජ්, ක්ලිනික්, ඔව්වොව්, ගෙවලා, තෝරගත්තා, තමුන්ගෙ, මනාපෙට, සුද්දො, මිනිහා, යටතෙ, ඉදලා, රීසියෙ, කප්, ප්ලෙසර්, කාලෙකින්, මේකෙ, දූවිලි, ගසලා, මොනව, සම්බාහන, තැනකට, යනවයි, නරක, ෂොපිං, කරනවයිනේ, ඔහොම, ඇවිදින, අතරෙ, මෙයා, පොටෝ, ගහනවයි, ජාති, විදලා, ඒවයේ, හොද, බලන, අදාල, මෙයත්, මනුස්සයෙක්, නෙව, ඔන්න, ආසාවක්, ළමිස්සියො, ගැනත්, සමීක්ෂණයක්, එකක්, වැඩකට, කියාපු, ඊටම, වගකීම, තෝරලා, dreams, attitude, 2013, වර්තමානය, අතීතය, history, visit, profile, lost, received, hoping, life, positive, අයට, november, වඩා, ඕනෙවටත්, වැඩියෙන්, ලැබුණ, බලාපොරොත්තු, තියෙන, විඳින්න, කැමති, කොල්ලෙක්, කොපි, රයිට්, belongs, copyrights, 2012, february, images, නිදහස්, ඊයේ, මෙන්ම, බිඟු, 692, පුවක්, එෂැණිං, ලෝක, කුසලාන, අවසන්, තරඟයෙන්, පසු, weeks, ansathu, dinapotha, ආසම, තැන්, favourite, blogs, others, less, may, july, theme, alacatr, කෙනා, කෙනෙකුට, ආයතනයක, හිමි, වයස, තමන්ට, දැන්, තරම්, වෙහෙස, හැකියාව, ටික, දවසකින්ම, කළමණාකාරිත්වය, දෙන්නට, තරහ, ඕනෑ, අවාසනාවට, මනුස්සයාට, උරුමක්කාරයෙක්, හිටියේ, නැහැ, ඊලඟ, ඉතාම, දැනට, තරුණ, විධායක, නිලධාරින්ගෙන්, සුදුසුම, අවසර, ඉන්නවනං, powered, ඔෆිස්, blogger, හම්මේ, ගොහිං, මකුළු, දැල්, බැදිලා, අත්, ඇරලා, තිබ්බෙ, නිවාඩුව, ගන්නෙ, හෙට, අදත්, උනා, දන්නා, එකක, කියෙව්වා, කියෝපු, ලිව්වොත්, මොකෝ, විදුලියක්, කොටනවා, ඔළුවට, දෙයක්, හිතුනෙ, ජාලෙන්, හොයාගෙන, කලිං, content,
Text of the page (random words):
අලුත් කොල්ලා the new guy skip to main content search this blog අලුත් කොල්ලා the new guy i started writing this as a hobby at first gave up writing for a while decided to start again any kind of feedback is highly appreciated කම්මැලි කමට ලියන්ඩ හිතුවා කට්ටිය බලයි කියලා හිතනවා ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා posts how we arrived at industry 4 0 සිව් වෙනි කාර් මික විප්ලවය දක්වා සැකෙවින් get link facebook twitter pinterest email other apps june 20 2023 everyone is wondering what is industry 4 0 and most of us need clarification about what industry 4 0 means and how we have arrived here so let s have a brief look at how we are at this point today and what has led to it ඉන්ඩස්ට් රි 4 0 කියලා හැමෝම අහන හොයන ඒත් ඇත්තටම ඒකෙ හරිම තේරුම නොදන්න සිව් වෙනි කාර් මික විප්ලවය ගැන ටිකක් කතා කරන්න හිතුවා 4 වෙනි විප්ලවය දක්වා විකාශණය උනේ කොහොමද කියල බොහොම කෙටියෙන් මේ ලිපියෙන් විස්තර කරන්න තමා කොල්ලගෙ බලාපොරොත්තුව picture credit පින්තූරය ගත්තේ https www anyrgb com 1st industrial revolution late 18th to early 19th century key features the introduction of mechanization and steam power transformed industries particularly textiles and manufacturing innovations steam engines textile machinery iron production and the development of railways impact transition from hand production to machine based manufacturing leading to the growth of factories and increased production efficiency පළමුවෙනි කාර් මික විප්ලවය ක් රි ව post a comment read more what it takes to become a succesful manager leader සාර්ථක කළමණාකරුවෙක් නායකයෙක් වීමේ රහස් get link facebook twitter pinterest email other apps june 07 2023 i did write about the same subject from a different perspective almost 10 years ago it is time to polish up and write again because many beliefs and myths about management have changed during the past 10 years also my bilingual writing encouraged me to rewrite the article on the same subject මේ මාතෘකාව මීට වසර දහයකට වගේ කලින් කොල්ලා වෙනම ඇහැකින් ප් රායෝගිකව බලලා ලියල තියෙනවා කාලයත් එක්ක නව අදහස් මිනිස්සු අතරට යෑම සහ කොල්ලා ද්විභාෂා ලියවිල්ල පටං ගත්තු නිසා ආපහු මේ ගැනම ලියන්න හිතුවා being a manager is not an easy task it requires a specific set of skills and personality traits a good manager knows how to lead motivate and delegate tasks to his team members this article will discuss what makes a good manager and what you should look for in your next boss කළමණාකරුවෙක් බවට පත්වෙනවා වගේම කළමණාකරුවෙක් වශයෙන් සාර්ථක විදියට වැඩ කටයුතු කරනවා කියන්නෙ ලේසි පහසු කාර් යයක් නම් නෙමෙයි එසේ කරන්න නම් එවැනි පුද්ගලයෙක් සතුව විශේෂ කුසලතා වගේම හොඳ පෞරුෂයක් තිබෙන්නම ඕනෙ හොඳ කළමණාකරුවෙක් කියන post a comment read more overview of garment merchandising ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් what is the role of my job to the industry මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව get link facebook twitter pinterest email other apps april 04 2023 back to my blog after almost 60 months guys i have decided to wrte something at least once a month to keep going hope someone will enjoy reading it or learn something from it i am thinking that a bilingual approach can help me bring the blog to many readers මාස 60කට ලංවෙන කාලයක් මුකුත්ම නොලියපු මගෙ බ්ලොගේ ආපහු යමක් ලියන්න හිතුවා මාසෙකට එක ලිපියක් හෝ ලියලා බ්ලොගේ පැවැත්ම ඉදිරියට අරගෙන යන්න මේක කියවන කෙනෙක් යමක් ඉගෙන ගනියි කියලා හිතනවා සිංහල ඉංග් රීසි දෙකෙන්ම ලිවීම වැඩි දෙනා අතරට යන්න හොඳ සහයෝගයක් වෙයි කියලාත් හිතනවා i have started my career from the garment industry and have worked most of the time involving with merchandising tasks this would be a good opportunity for me to briefly introduce my work function to everyone in a way they could easily understand කොල්ලගෙ රස්සාව පටං ගත්තෙ ඇඟලුම් කර්මාන්තයෙන් කොල්ල වැඩි හරියක් කරේ මර්චන්ඩයිසිං කියන රස්සාව ගොඩක් අය අහපු ගමන් ලොකු අවබෝධයක් නැති මේ රස්සාව ගැන සරලව පැහැදිලි කරන්න කියලා කල්පනා කරා garment merchandising is a crucial 5 comments read more ඩොල්පින්නු බැලීම සහ විල්පත්තු ගමන get link facebook twitter pinterest email other apps june 11 2018 පහු ගිය අප් රියෙල් මාසෙ අපි ගියා විල්පත්තුවටයි ඩොල්ෆින්ලා බලන්නයි දවස් 3ක ගමනක් විදියට තමයි අපි ඒක සැලසුම් කරගෙන ගි යේ සෙනසුරාදා උදේ 9ට වගේ ගෙදරින් පිටත් වුණ අපි දවල් 2 3 වෙද්දි කල්පිටියයි නොරොච්චෝලෙයි අතර ඉල්ලන්තඩිය කියන පළාතෙ තිබුණ අපෙ හෝටලේට සේන්දු උණා දවල්ට කාල බීල එහෙම අපි ටිකක් නිදහසේ කාලය ගත කරලා රෑ කෑම අරන් කලින්ම නින්දට ගියේ පස්සෙන්දා පාන්දරින්ම විල්පත්තු බැද්ද අස්සෙ රිංගන්න ලැහැස්ති කරගෙන හිටපු නිසයි හෝටලේ අවට අපි දැක්කා හුලඟෙන් විදුලිය උපද්දවන්න පාවිච්චි කරන ලොකු හුලං පෙති වගයකුත් අපි හිටි දිහා දැවැන්ත හුළං පෙති උදේ 6 වෙද්දි අපි හෝටලෙන් පිටත් වුණේ විල්පත්තු ගමනට පුත්තලම ටවුන් එකේ ඒ වෙද්දි ඇරල තිබුණු එකම කඩෙන් උදේට එහෙම කාලා එතැනින්ම දවල් කැලේදි කන්නත් කෑම පාර්සල් කරගත්තෙ කැලේ ඇතුලෙ කන්න කඩ නැති නිසා ඕං ඒටික ඉවර වෙලා අපි ගියා එළුවන්කුලමට එළුවන්කුලම තියෙන්නෙ පුත්තලමෙ ඉඳන් කිලෝමීටර 40ක් විතර දුරින් එළුවන්කුලමට ගිහින් අපි සෆාරි ජීප් ඩබල් කැබ් එකකට නැග්ගා තමුන්ගෙම කියල 4x4 වාහනයක් නැත්තං එතනින් වාහනයක් කුලියට ගන්න ඕනේ අපිට කොහෙද ෆෝ වීල් වාහන 6 comments read more bmw මගඩිය get link facebook twitter pinterest email other apps june 08 2018 කොහොමද කාලෙකින් මේකෙ දූවිලි ගසලා මොනව හරි ලියන්න හිතුනා වැඩිපුර හිට් වෙන්නෙ ගොසිප් නිසා එයින් එකක්ම ලියල දාමු මොකක්ද මේ bmw මගඩිය අවුරුදු දෙකක් තිස්සෙ යට ගිහින් තිබිලා ආපහු ඊයෙ පෙරේදා එලියට ඈදුන මේ මගඩිය ඇත්තටම මොකක්ද ඇත්තම කතාව මේකයි ලංකාවෙ bmw නියෝජිතයා තමයි ප් රෙස්ටිජ් ඔටෝමොබයිල් කියන්නෙ රාජ්‍ය සේවකයන්ට 2011 ඉඳන් 2014 වෙනකම් දුන්න තීරු බදු බලපත් ර වලට ආනයනය කරපු අලුත්ම වාහන 1728ක් අඩු වටිනාකම් පෙන්නලා බදු වංචා කරපු එක සහ ඒ වාහන ඇත්තටම ආනයනය කරේ ඒ බලපත් ර හිමියො නොවෙනවයි කියන කාරණා දෙකම මුල් කරගෙන පරීක්ෂණයක් පටන් ගත්තා 2016 අවුරුද්දේ මෑයි මාසේ ඒ පරීක්ෂණය පටන් ගත්තේ ශ් රී ලංකා රේගු මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය දල වශයෙන් රජයට අහිමි වුණ බදු මුදල රුපියල් බිලියන 16ක් විතර කියලයි විශ්වාස කරන්නෙ පහත පින්තූරෙන් යම් අදහසක් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා මේක හොයාගත්තෙ ඉතිං අන්තර්ජාලෙන් තමයි මේ වංචාව කරන්න ප් රෙස්ටීජ් ඔටෝමොබයිල් සමාගම කරල තියෙන්නෙ අර අපේ සමහරු කෑම බිල 400ක් උනාම ඔන් ඈපෘවල් බිලක් 800කට දානව වගේ කොම්පෑණියට මාත් එක පාරක් කරල තියෙනවා 2005 4 comments read more මෝ ප්ලෙසර් get link facebook twitter pinterest email other apps april 25 2017 අපෙ හිතවතෙක්ට සිද්ධ වෙච්ච පොඩි අකරතැබ්බයක් තමයි මේ මේ කියන හිතවතා නිවාඩු කාලේ ගියා පොඩි සංචාරයක් මිනිහ කාණ්ඩ වශයෙන් වගේම තනියෙනුත් එහෙ මෙහෙ යන සංචාරයට ලැදි පොරක් කියල කියමුකො මේ පාර පොර සල්ලි ටිකක් එහෙම වැඩිපුර එක්කහු කරගෙන ගියෙ පිට රටක ඇවිදල එන්න හහ් හැමදාම ලංකාව වටේ කැරකිලා මක් කරන්නෙයි මේ පාර යනෝ පිට කියල හිතල තමයිලු ඉතිං ගියේ අවුරුදු කාලෙ නිසා තනියෙංමලු මිනිහ ගියේ අනික් මිනිස්සු ඉතිං ගම් බිම් වල යනවයි ෂොපිං කරනවයිනේ ඔය කාලෙ ඔහොම ඉතිං ඇවිදින අතරෙ මෙයා ඒ රටේ මිනිස්සු එක්ක පොටෝ ගහනවයි එක එක අලුත් කෑම ජාති රස විදලා ඒවයේ හොද නරක බලන එකයි වගේ දේවල් තමයි කරේ නමුත් ඉතිං මෙයත් මනුස්සයෙක් නෙව ඔන්න ඉතිං පොඩි ආසාවක් ආවා මේ රටේ ඉන්න ගෑණු ළමිස්සියො ගැනත් පොඩි සමීක්ෂණයක් වගේ එකක් කරන්න ඒ වගේ වැඩකට කියාපු දේ තමයි ඉතිං ඊටම අදාල තැනකට යන එක කියලා මිනිහා ගියා සම්බාහන මධ් යස්ථානයකට අපි අර ඇඟ තලන එහෙමත් නැත්තං මසාජ් ක්ලිනික් ඔව්වොව් ඒක තමා ගිහින් ඉතිං සල්ලි එහෙම ගෙවලා තෝරගත්තා තමුන්ගෙ මනාපෙට හරි යන ගෑණු ළමයෙකුත් අපි සුද්දො යටතෙ ඉදලා ඉංග් රීසියෙ කප් ගහ 10 comments read more ඇටය සහ අවංක කම get link facebook twitter pinterest email other apps april 10 2017 හම්මේ කාලයක් ගොහිං බ්ලොගේ මකුළු දැල් බැදිලා අත් ඇරලා දාලා තිබ්බෙ නිවාඩුව පටන් ගන්නෙ හෙට නිසා අදත් ඔෆිස් එන්න උනා ඉන්න ගමන් බ්ලොග් එකක ලිපියක් කියෙව්වා ඒක කියෝපු ගමන් ආපහු ලිව්වොත් මොකෝ කියලා විදුලියක් කොටනවා වගේ ඔළුවට ආවා ලියන්න දෙයක් හිතුනෙ නැති නිසා ජාලෙන් හොයාගෙන හරි ලියන්න හිතුවා ඕං කථාව කලිං කථාව දන්නා කට්ටිය ඉන්නවනං තරහ අවසර එක ආයතනයක හිමි කාරයා වයස වැඩි වෙන කොට තීරණය කරා තමන්ට දැන් මේ තරම් වෙහෙස වෙලා වැඩ කරන්න හැකියාව තව ටික දවසකින්ම ඉවර වෙන නිසා ආයතනයේ කළමණාකාරිත්වය සුදුසු කෙනෙකුට භාර දෙන්නට ඕනෑ කියලා නමුත් අවාසනාවට ඒ මනුස්සයාට උරුමක්කාරයෙක් හිටියේ නැහැ ඊලඟ ඉතාම සුදුසු තීරණය වුණේ ආයතනයේ දැනට වැඩ කරන තරුණ විධායක නිලධාරින්ගෙන් සුදුසුම කෙනා තෝරලා ඒ තනතුරේ වගකීම භාර දෙන එකයි ඉතින් සියලුම විධායකයන්ව රෑස්වීම් කාමරයට රැස් කරපු මේ ආයතනයේ අයිති කාරයා මෙන්න මෙහෙම කිව්වා මම ඔය සෑම දෙනෙක්ටම ඇටයක් ශාක බීජයක් ගණනේ දෙනවා ඔය කවුරුත් ඒ ඇටය ගෙදර ගෙනිහින් පෝච්චියක දාලා තමන්ගෙ ලොකුම රාජකාරියක් විදියට සලකලා සාත්තු කරන 2 comments read more more posts powered by blogger theme images by alacatr මේ බ්ලොග් එක නම් මගේ කොපි රයිට් ඕං this blog belongs to me copyrights by me අලුත් කොල්ලා the new guy lost some things received some things hoping for a good life a guy with a positive attitude සමහර දේවල් නැති වුණ සමහර දේවල් ගොඩක් අයට වඩා ඕනෙවටත් වැඩියෙන් ලැබුණ ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන ජීවිතේ විඳින්න කැමති කොල්ලෙක් visit profile වර්තමානය සහ අතීතය blog history 2023 3 june 2 how we arrived at industry 4 0 සිව් වෙනි කාර් මි what it takes to become a succesful manager lead april 1 2018 2 june 2 2017 2 april 2 2013 2 march 1 january 1 2012 13 november 1 september 2 august 5 february 4 january 1 2011 47 september 4 august 1 july 1 june 6 may 4 april 14 march 17 show more show less කොල්ලා ආසම තැන් favourite blogs by others ansathu dinapotha රට ගිය හීනය 2 weeks ago නිදහස් සිතුවිලි 692 පුවක් එෂැණිං 76 ලෝක කුසලාන අවසන් තරඟයෙන් පසු 4 months ago බිඟු නද ඊයේ මෙන්ම අද 9 months ago අලුත් කොල්ලා how we arrived at industry 4 0 සිව් වෙනි කාර් මික විප්ලවය දක්වා සැකෙවින් 9 months ago thanoja s dreams 98 එදා 2023 05 11 10 months ago මකර රජදහන තොපටත් රජෙක් පහළව ඇත්තේ 10 months ago අඟුරු නොකා වතුර නොබී කොළඹ දුවන යකඩ යකා l1 පටු ආමාන වාශ්ප එන්ජිම උඩු පුස්සැල්ලාව දුම් රිය මාර්ගයේ නිත් ය කාර්ය තුරඟා 2 years ago දුමීගේ කට කහන කතා ඇය අම්මා විය 3 years ago පෑල දොර ඉන්ටනෙට් 3 years ago ගෝල්ඩ් fish ගේ blog ටැංකිය closed 3 years ago දේවා ගේ අඩවිය නුඹ රැජිනකි මට සැමදා 3 years ago අනන්තය හිල 4 years ago සුනිල් එදිරිසිංහ ගී සිතට සෙත් මේ යැයි 4 years ago දුකා දවස් තුන 4 years ago සෝරෝගේ ලට පට මෙකොන සිට අනිත් කොන කියැවීමි 5 years ago blog ගඩොල් ලංකාවේ අපි කවුරුත් දන්න ඒත් තේරුම් නොදන්න පවුල් නාමයන් කීපයකට දෙන්න පුලුවන් තේරුම් 5 years ago මාරයාගේ හෝරාව නිවිති එක්ක දෙල් කිරට 5 years ago හිස් අහස රතු ගූ 6 years ago හසිගේ සිතුවිලි ඇවිද යමු අපි 6 years ago සිහි සටහන් 7 ඉතින් ඊට පස්සෙ ආදර කොමා දුටු පාට පාට හීනය 50 වසර පනහක හෙවත් දසක පහක මතක 6 years ago buzz radio official blog සිංහල අලුත් අවුරුදු චාරිත් ර 2017 6 years ago පිණිබිඳු ඩේ කෙයා එකේ පුතුට 7 years ago සිතුව්ලි පවුර මංකොල්ලකෑම් සහ අවභාවිතාව 7 years ago සුළැඟිල්ල සමාජය මාව පිළිගනීද බං 7 years ago ආගිය කතා වීමන් අලියා නිවන් ගියේ ය 7 years ago පන්සල් හංදිය harga bak cuci piring 7 years ago සංජු ගේ සයිබර් සමාගම i am a terrorist ආයාගේ පියා 8 years ago ලංකාප් රියගේ සිතිවිලි බත් එකේ හූනෙක් සහගහන අපරාධයක් මරාපියව් උයපු එකා මිනිස්සුත් එක්ක 8 years ago කොට ජීවිතේ cara mengobati stroke dengan jus kulit manggis 8 years ago ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න ශ් රී ලංකාව කියන රාජ් යයේ නම සිරස කියලා වෙනස් කරමුද 8 years ago කතන්දර පහේ පන්තියෙන් ඉහලට පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය end of an era 9 years ago sankalpana 10 years ago හා පැටික්කි ms විසිරුණු මුතු 11 years ago ප් රසා ගෙ ලට පටස් ෆන් ලෝකය සමන්ගෙ බිස්නස් තවත් පොඩි කතාවක් 11 years ago සිත් අහස රුහුණු කුමාරී 11 years ago ආවාටය awaataya ආලෝකයේ වේගයෙන් මාතර යමු 11 years ago ධනිකගේ සිතුවිලි dhanika s thoughts අලුත් අවුරුදු තෑග්ග bhasha dictionary 11 years ago නෙළුම් විල කළු හංසයින්ගේ පාරාදීසය පර්ත් 12 years ago නඟාගේ ලෝකය හිරු එන තුරා 12 years ago චාටර් කොල්ලා කෙහෙම්මල් ග් රීස් යකෙක් නිසා කෙලවිය 12 years ago කළුමල්ලි 02 ස්වරණ පත් ර පරික්ෂාව 12 years ago අකේලේ හම් තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ 12 years ago ඇත්ත ඇපල් ගෑනු සහ පෙයාර්ස් ගෑනු 12 years ago වාචීස්වර a k a පාසල් ඔයාගේ පාටිය කවද්ද 12 years ago sl bike merry christmas 13 years ago මගේ සෙවනැල්ල රත්ගමයා ලාංකීය බ්ලොග් කියවනයේ බ්ලොග් අඩවිය මගේ ලෝකය අසමාන show 5 show all දෑනට බලපු කට්ටියගෙ ගාන ස්තූතියි යාලුවනේ all time views thanks guys report abuse කොල්ලගේ යාලුවෝ my followers බලමු let s read
|