Meta tags:
description= bandagekatha;
description= bandagekatha;
Headings (most frequently used words):
කතා, october, 2015, බණ්ඩාගේ, tuesday, අහපු, මගේ, රටවලින්, ඇවිත්, අය, ජාති, යන, එන, තැන්, ඇමති, යෝජිත, දෙන්නෝ, මණ්ඩලේ, ලංකාවේ, අපේ, ගුරුවරු, මේ, සින්දු, අඳුනනවද, season, රට, ගණන, රචාරය, එකතු, 27, 20, monday, 19, මම, පරණ, ජනප්, රිය, වුන, ප්, කට්ටිය, කොහෙන්ද, බලන්න, ආවේ, කව්ද, දැන්, බලන්නේ, මුලු, අපිට,
Text of the page (most frequently used words):
ago (40), #ඇමති (39), කතා (19), #years (17), #පිලිබඳ (10), #සින්දු (9), #ලංකාවේ (8), #කටයුතු (8), 2015 (7), මගේ (7), අපේ (6), months (6), #වෙඩි (6), year (6), #ඇමතිකම් (6), හරි (6), ඇමතිනී (5), කිරීම (5), ටික (5), ඇහෙන (5), සිංහල (5), කොටස (5), ගුරුවරු (5), #බණ්ඩා (5), මේක (4), ඔන්න (4), එන්න (4), නැති (4), #october (4), weeks (4), මිනිස්සු (4), වැරදියට (4), ළමයි (4), පිටු (4), පිලිබද (4), ළමයින්ට (4), days (4), කරන (4), එකක් (4), සමග (3), එහෙමයි (3), හෙට (3), season (3), කතාවක් (3), අඩවිය (3), අංක (3), තවත් (3), ලිව්වේ (3), නැවත (3), දැකීමේ (3), බණ්ඩාගේ (3), ගුටි (3), දෙකක් (3), එනවා (3), උන් (3), ඇවිත් (3), මණ්ඩලේ (3), 225 (3), දෙයක් (3), අපිට (3), අමාත් (3), දෙන්න (3), අඳුනනවද (3), comments (3), ඉන්නේ (3), august (3), යෝජිත (3), පාලනය (2), අසභ් (2), ගැන (2), හිල (2), බෙදාහැරීමේ (2), සිතුවිලි (2), කථා (2), රෝග (2), සංවර්ධන (2), කුණු (2), බොත්තම (2), නිසා (2), අපූරු (2), අහපු (2), අවදි (2), උගන්නපු (2), අතීතේ (2), ගිය (2), ඉස්කෝලේ (2), පොඩිකාලේ (2), වෙනවා (2), එපා (2), කක්කි (2), මුලු (2), අපි (2), නැත්නම් (2), කෝපි (2), tuesday (2), අවසාන (2), weddings (2), මාළු (2), කලින් (2), කව්ද (2), ජනතාව (2), දේවල් (2), කලිසම (2), ටිකක් (2), දැන් (2), ලිපි (2), නෙවෙයි (2), නියෝජ් (2), පල්ලෙහා (2), තියනවා (2), තියන (2), එහා (2), යංශ (2), ඇතිකරලා (2), දුන්නනම් (2), මතකය (2), නුඹ (2), ගොඩ (2), ගෙදර (2), චූටි (2), මල් (2), යනවලු (2), වැරදියි (2), ආවා (2), දාලා (2), දීලා (2), ඉතින් (2), හදන්නේ (2), වෙනස් (2), විතරද (2), ගහන (2), චන්දන (2), වැරදි (2), නොකර (2), මන්දා (2), ලෝකය (2), ගුරුවරුත් (2), අයෙත් (2), ඕනේ (2), කරගන්න (2), වැඩක් (2), posts (2), පන්තියෙන් (2), සමාජ (2), රවර්ධන (2), මදිනම් (2), සබාවකින් (2), වේවා (2), වැඩ (2), profile, යාකරණ, බාල, හදලම, 10ක්වත්, අවුරුදු, තියෙනවා, බදිනකොට, මේකේ, ඇරගෙන, දාගන්නවා, දෙන්නද, කිරි, සෑහෙන්න, ලමයා, ළමයට, subscribe, අහු, මිස්, home, ගහන්නේ, අදින, දිග, ඕනෙ, ගහන්න, උගන්නන, උගන්නනවට, ඔක්කොම, ඉගෙනගෙනනේ, older, ඉක්මනට, නාකි, atom, ගෑනු, ලවු, ලෙටර්, බැදහල්ලා, තමුසෙලට, එකියක්, තොපිට, මෙච්චර, මොකද, පරිප්පු, බෑග්, මිලදී, ස්ටාෆ්, රූම්, එකෙන්, කොත්තමල්ලි, තියන්න, නායකයා, ළුණු, ඒකත්, ගානේ, උන්ගේ, හැකි, මුදලාලිගේ, දෙන්නේ, ඉලන්දාරිකම, බේරෙනවා, දිගේ, උන්ට, labels, වවුචර්, monday, ළමයෝ, හිර, මාතර, හාමිනේ, කිව්වේ, පන්තියේ, නැද්ද, තමුසේ, ජයග්, තේරුමක්, චතුරිකා, අභ්, යාස, කරං, රාහකයින්ට, 15ක්, දහය, සැරේ, සීසන්, අච්චරකට, උස්සගනින්, නම්, මෙච්චරකට, කොච්චරද, වසරට, ආපහු, කඩේ, එලියට, තමා, ඕනෑවට, වැඩියි, පයින්, ගහලා, දානවා, ඉගෙනගත්තා, තේරුනෙයි, ඩ්රැකියාගේ, අවස්ථාවක්, යැවීමට, සරුංගල්, පාඩම, වසරේදි, ලියුම, theme, මෙහෙ, පිටසක්වල, දේශීය, බෙදා, හැරීමේ, රුපවාහිනිය, itn, යටතට, ගනු, කොටු, පැනීමේ, ගරු, යාත්ත්, පැතිරවීමේ, මදුරුවෝ, දැකීම, පුනුරුත්තාපනය, මිනිස්, හිංසනය, දේශිය, විදේශීය, දේශපාල, කුමන්ත්, යන්තර, පැල, බස්, කුණුහරප, වල්, පිටුදැකීමේ, පියයුරු, පශ්චාත්, භාගය, පිරිමින්, සුරැකීමේ, කාන්තා, හින්සනය, ලොරි, රයිවට්, රීවීල්, ශිෂ්, සීමා, මායිම්, රහිත, සහෝදර, සම්බන්ධතා, ඉල්ලංකෑමේ, ඇදගෙන, නෑමේ, තරබාරු, ආහාර, පාලන, පාසල්, විසිතුරු, වගා, වෙබ්, රවර්ධනය, කටයතු, චිත්, රපටබාගත, ගබඩා, මණ්ඩලය, කිරීමේ, කොලු, කුප්ප, රචාරක, කැසිනෝ, බුරුවා, ශාලා, තරුණ, අකටයුතු, සුදු, වැන්, ජාතික, ස්කාගාර, කූඩැල්ලො, මෙට්ටේ, තැබිමේ, ලව්, උපදේශක, ලලනා, නිරීක්, 18න්, නඟා, පහල, ඕනි, ජිම්, භාර, කන්දල්, ඇවිස්සීමේ, පන්සල්, පල්ලි, දේවාල, තිස්තුන්, කෝටියක්, දෙවියන්, සිටුවීමේ, ඇතිවීම, වැඩිහිටි, ස්ත්, රශ්නභාර, නෑවීම, පිහිනුම්, උපදේශ, වැසිකිලි, කැසිකිලි, සනීපාරක්ෂාව, මහින්ද, සුළං, අඩවි, කිසිම, තමුසෙගෙ, සේරම, කුනු, දාපු, එකා, තමයි, ජරාම, පන්තිය, complete, නෙවේ, යක්කු, පරීක්ෂකවරු, notes, සම්පූර්ණ, මේසේ, ඉස්සරහින්, ඉදගන්න, ෂර්ට්, ගලවල, තියල, ෆුට්බෝල්, ගහපු, ආවම, ගන්න, ඔෆිස්, එකට, යටට, ගුරු, රින්සිපල්, සර්, අම්මගෙ, වාරෙ, අත්සන, මීට, වඩා, වෙනස්නේ, මනුස්සයෝ, ළමයා, අරං, වේවැල, excuse, ළමයෙක්, මොකාද, හම්බෙන්න, පුළුවන්ද, දන්න, විදියට, පිරිමින්ට, හම්බෙන්නේ, පංතිය, අතුගාන්න, ඉන්න, කවුද, කියාපං, පහතින්, පිළිබඳ, කොරියන්, 325, උනත්, පුළුවන්, මුකුත්, කියන්නෙ, ජනතාවට, ගානක්වත්, විදේශ, හඩකැවීම්, වාරණය, මෙගා, දවස්වල, නාට්, යාංශය, ගංජා, දත්, කැක්කුම්, මුඛ, කෙබර, ගැසිම, මාටියා, ගැසිමෙ, මරාගැනීම, යනවා, තියෙන්නේ, පන්තියක්ද, පන්තිකාමර, ඇහුන, තවමත්, තමන්ගේ, ගුරුවරයින්, මතකයක්, උනානම්, කොමෙන්ට්, යන්න, ගුරුවරුන්ට, කඩයක්ද, කතාවකුත්, කව්දෝ, කියපු, මතක්, උනා, එදා, කෑවේ, හිරේ, කතාවෙත්, ඇත්තක්, නැතුවා, කියලා, වෙනම, මුං, බලපු, view, දේශකයා, හැලපයා, ගස්, ලබ්බ, මතක, වැසි, හුදෙකලා, අල්තයීර්, සමු, අරන්, නඩු, echoes, regret, මලියගෙ, සටහන, වෙතාල, තරඞ්ගය, රැකීගේ, වැඩි, විභාගය, කොටුව, බදු, කාමරේ, දකිමි, සොයමි, පැටවු, මවුබිම, තෙලිදිය, නැට්ට, කොටා, සිරාගෙ, mutton, ගුරාගේ, rolls, gaba, තකතීරු, සේනගේ, කතාව, ලණුවේ, පටලැවිල්ල, නිළමේගේ, සංග්, රහය, අයට, tin, තාත්තේ, දිනපොත, chef, architect, ඉස්තාම්බුල්, රෑම්කාර්, පාපන්දු, තිලක, සිත, පිටස්තරයෙකුගේ, සැන්දෑ, වටේ, සක්මන්, චණ්ඩිකම්, බයගුළුකම්, තල්ලඩි, පාලම, දක්වා, ගමන, life, mannar, යෑමවල්, පඳුරු, අනිවාර්, අම්බලන්ගොඩ, හෙලා, දකිමු, ian, den, ඉයන්ගේ, අපිත්, ගියා, නිරීක්ශණ, චාරිකාවක්, වආර, attending, 100, චාර්ජ්, භාවිතා, කළහැකි, බැටරියක්, ඇවිද්ද, month, four, fun, අසමි, දිනයක්, කැමරාවෙන්, දිලාගේ, සමාවෙයං, පුත, බිලි, දුන්, පවට, මධුමාධවී, 18680, හදවතින්ම, ෂිත, ගොබිලන්, වන්නෙමුය, ඉදං, ලියන්නේ, 160, මැක්, ලොජික්, ඩෙනිම, ළමාදිනයක්, ආරක්, jeans, බ්ලොග්, powered, blogger, luoman, පහේ, ඉහලට, පාස්, වීමත්, සමගම, සිදුවෙන, කට්ටක, සුන්දර, අවසානය, end, era, කතන්දර, මහා, අබසරණ, ජාතකය, තිඹිරිගෙය, ඉතිං, blue, අගමුල, උපන්, පෙර, පළමු, දවස, 2019, ජූනී, කැලේ, පිපුණු, පස්, මසකට, ජීවිතේ, දුකා, පෙරළුණු, අලුත්, පිටුව, අහසෙන්, යකාගේ, සියල්ල, රශ්න, විමසන, මණ්ඩපය, සුුබ, තුන, වැල්, හුටා, cuscuta, හරීගේ, හීනලන්තය, පෝටබල්, කක්කුස්සි, වාසනාවන්ත, කාලකන්නියා, ආයේමත්, කෙලා, බබාට, දවස්, ජෙමාගේ, හතරවරං, carnival, love, වර්ණ, අනන්, යතාව, හෙළි, ගුරුවරියකගේ, part, walk, loading, ලගදි, හෙම්බත්, ඇලන්, සගයාගෙන්, ඇසීය, යන්ත්, දවසක්, ආරක්ෂක, පත්තරේ, හොද, ලිපියක්, තිබ්බා, ඇත්තතෙන්ම, කෙටි, ආත්තම්මා, කෙනෙක්, තිබුනේ, තමන්ගෙ, වාර්තාවක්, පිළියෙළ, වෙනුවෙන්, විස්තර, කමා, සේක්වා, මිනී, මරනවෝ, කුලී, රථයේ, ගමන්, කීපවරක්, තිස්සේ, පරීක්ෂාකළ, දිවාකරට, කිසියම්, සැකමු, ස්ටීවන්, කෝප්පයක්, වත්, බොමුද, දින, ගණනාවක්, දරුවන්, ජීවිත, රභුද්ධ, කිය, ඒවා, ඇහෙන්නෙම, විදිහට, බණ්ඩාට, ගාලා, කොන්ඩෙ, කඩා, සින්දුව, අහුනෙම, ජනප්, මසු, රිය, february, march, july, 2009, 2012, september, ලබ්බා, එනවෝ, පරණ, සමහර, රන්, මුල්ම, කවදා, අදහස, two, types, human, කාට, රාජ්ය, ආයතනකින්, වෙලා, තියෙනවද, විෂේශයෙන්, රාදේශීය, නගර, අමාරුයි, වෙන්න, මෙන්න, සන්ෆ්ලවර්ස්, images, බලලා, රේක්ෂක, උගත්, thallady, ජනපති, chandrasiri, palliyaguru, රසිකොලොජි, rasikology, dream, cafe, ඉවාන්, පවුලූශා, නියත, රටට, bye, හිත, ඇති, අනුර, කුමරා, මාතලන්, maathalan, hours, බැංකුව, professor, good, අඩු, ansathu, railway, bridge, අවන්හල, අමාලිගේ, බහක්, atampahura, හීනය, dinapotha, පිළීබඳ, අනූවේ, පරපුරෙන්, දේශය, කරනු, මැන, නොකී, චන්ද්, රසිරි, පල්ලියගුරු, පොලී, කළේ, කට්ටිය, weitere, පරීක්ෂක, ජීවිතයට, යමක්, නිර්මාණ, ජාති, රටවලින්, රචාරය, දෙන්නෝ, ගණන, infos, සිතන්න, hier, බලන්නේ, live, traffic, stats, කොහෙන්ද, බලන්න, ආවේ, එකතු, වුන, රහස්, ඇයි, පොලිස්, ඉකොනොමැට්ටාගේ, බොජුන්හල, minutes, ඉස්තාන්බුලයේ, දෙපැත්ත, කොළඹ, ගමයා, තැන්, නොදන්නා, රාසජනක, ජොබ්, එකේ, උත්සාහය, රජයේ, කාර්යාල, යාලුවෝ, පළපුරුද්ද, අප්සෙට්, පොඩි, හිතන්න, ලිංගිකත්වය,
Text of the page (random words):
බණ්ඩාගේ කතා බණ්ඩාගේ කතා tuesday 27 october 2015 මගේ යෝජිත ඇමති මණ්ඩලේ තවත් ඇමතිකම් දෙන්න යනවලු ඔන්න පල්ලෙහා තියන අමාත් යංශ ටික ඇතිකරලා ඇමතිකම් නියෝජ් ය ඇමතිකම් දුන්නනම් 225 ම ගොඩ අයෙත් දෙකක් නෑ මදිනම් 225 325 කරගන්න උනත් පුළුවන් ජනතාව මුකුත් කියන්නෙ නෑ ජනතාවට ගානක්වත් නෑ විදේශ හඩකැවීම් පාලනය හා වාරණය පිලිබද ඇමති කොරියන් මෙගා නාට් ය පිලිබඳ අමාත් යාංශය ගංජා සංවර්ධන හා බෙදාහැරීමේ ඇමති දත් කැක්කුම් හා මුඛ රෝග පිලිබද ඇමති කෙබර ගැසිම හා මාටියා ගැසිමෙ ඇමති ගහ මරාගැනීම පිළිබඳ ඇමති කොලු කටයුතු ඇමති ගේ ඇමති කුප්ප වැඩ ප් රවර්ධන හා ප් රචාරක කටයුතු ඇමති කැසිනෝ හා බුරුවා ප් රවර්ධනය කටයුතු පිලිබඳ ඇමති සමාජ ශාලා තරුණ අකටයුතු සහ සුදු වැන් ප් රවර්ධන ඇමති ජාතික ස්කාගාර සංවර්ධන ඇමති කූඩැල්ලො මෙට්ටේ උඩ තැබිමේ ඇමති ලව් උපදේශක ලිංගිකත්වය සහ සමාජ රෝග කටයුතු පිලිබද ඇමති කිසිම වැඩක් නැති ඇමති අසභ් ය වෙබ් අඩවි කුණුහරප සහ වල් කතා පිටුදැකීමේ පිලිබඳ ඇමති පියයුරු හා පශ්චාත් භාගය පිලිබඳ ඇමති පිරිමින් සුරැකීමේ හා කාන්තා හින්සනය පිටු දැකීමේ ඇමති ලොරි ප් රයිවට් බස් හා ත් රීවීල් පිලිබද ඇමති සීමා මායිම් රහිත සහෝදර සම්බන්ධතා ඇමති ඉල්ලංකෑමේ හා ඇදගෙන නෑමේ ඇමති තරබාරු හා ආහාර පාලන ඇමතිනී පාසල් ශිෂ් ය ගෙදර වැඩ පිලිබඳ ඇමතිනී ජ් යාත්ත් යන්තර හා දේශීය පච බෙදා හැරීමේ ඇමති රුපවාහිනිය හා itn එක මේ යටතට ගනු ඇත කොටු පැනීමේ කටයුතු පිලිබඳ ඇමති පිටසක්වල කටයුතු පිලිබඳ ගරු ඇමති කට කතා පැතිරවීමේ ඇමති මදුරුවෝ පිටු දැකීම පුනුරුත්තාපනය කිරීම හා මිනිස් හිංසනය පිටු දැකීමේ ඇමති දේශිය හා විදේශීය දේශපාල කුමන්ත් රන පිටු දැකීමේ ඇමති මල් හා විසිතුරු පැල වගා කටයුතු ඇමතිනී 18න් පහල ඕනි දෙයක් පිලිබඳ ඇමති ජිම් භාර ඇමති කුණු කන්දල් ඇවිස්සීමේ ඇමතිනී චූටි චූටි දේවල් පිලිබඳ ඇමතිනී පන්සල් පල්ලි දේවාල කටයුතු හා තිස්තුන් කෝටියක් දෙවියන් නඟා සිටුවීමේ ඇමති වැඩිහිටි ස්ත් රී ප් රශ්නභාර ඇමති මාළු නෑවීම හා පිහිනුම් උපදේශ ඇමති වැසිකිලි කැසිකිලි සහ සනීපාරක්ෂාව පිලිබඳ ඇමති මහින්ද සුළං නැවත ඇතිවීම නිරීක් ෂන ඇමති ලලනා කටයතු හා අසභ් ය චිත් රපටබාගත කිරීම ගබඩා කිරීම සහ බෙදාහැරීමේ ඇමති ඇමති මණ්ඩලය පාලනය කිරීමේ ඇමති ලිව්වේ බණ්ඩා at 10 27 2015 11 28 00 am 89 comments tuesday 20 october 2015 ලංකාවේ අපේ ගුරුවරු ලංකාවේ මිනිස්සු හරි වෙනස් ඉතින් ගුරුවරුත් එහෙමයි ළමයින්ට ගුටි දීලා හදන්නේ ලංකාවේ ගුරුවරු විතරද මන්දා ළමයින්ට ගහන එක වැරදියි කියලා වෙනම කතාවකුත් යනවා මේ දවස්වල කව්දෝ කියපු එකක් මතක් උනා එදා ගුටි කෑවේ නැත්නම් අද අපි ඉන්නේ හිරේ මේ කතාවෙත් ඇත්තක් නැතුවා නෙවෙයි පහතින් තියෙන්නේ ලංකාවේ පන්තිකාමර වල ඇහුන තවමත් ඇහෙන දේවල් තමන්ගේ ගුරුවරයින් ගැන මතකයක් අවදි උනානම් කොමෙන්ට් එකක් දාලා යන්න අපිට උගන්නපු අපේ ගුරුවරුන්ට ජය වේවා 1 මේක පන්තියක්ද නැත්නම් මාළු කඩයක්ද 2 ෂර්ට් ගලවල තියල ෆුට්බෝල් ගහපු උන් ආවම ඒව ගන්න මගේ ඔෆිස් එකට එන්න කියාපං ප් රින්සිපල් 3 මේක තමයි මම උගන්නපු ජරාම පන්තිය මුං ළමයි නෙවේ යක්කු 4 ළමයි හෙට පරීක්ෂකවරු එනවා notes සේරම සම්පූර්ණ ළමයි හෙට ඉස්සරහින් ඇවිත් ඉදගන්න 5 අරං එනවා වේවැල එහා පන්තියෙන් 6 excuse me සර් ළමයෙක් හම්බෙන්න පුළුවන්ද බෑ මං දන්න විදියට පිරිමින්ට ළමයි හම්බෙන්නේ නෑ 7 අද පංතිය අතුගාන්න ඉන්න උන් කවුද මොකාද ගුරු මේසේ යටට කුනු ටික දාපු එකා 8 ඔය ළමයා මෙහෙ එනවා තමුසෙගෙ අම්මගෙ ගිය වාරෙ අත්සන මීට වඩා වෙනස්නේ මනුස්සයෝ 9 ලවු ලෙටර් එකක් අහු උන සිංහල මිස් ලමයා මේකේ සෑහෙන්න ව් යාකරණ වැරදි තියෙනවා ඔය ටික හදලම ලියුම දෙන්න 10 අච්චරකට මෙච්චර නම් මෙච්චරකට කොච්චරද 11 තමුසේ මොකද බොත්තම ඇරගෙන ඉන්නේ ළමයට කිරි දෙන්නද දාගන්නවා බොත්තම 12 බදිනකොට අවුරුදු 10ක්වත් බාල එකියක් බැදහල්ලා බං ගෑනු නාකි වෙනවා ඉක්මනට 13 තොපිට උගන්නනවට අපිට ගහන්න ඕනෙ 14 දිග කලිසම අදින නිසා ගහන්නේ නෑ 15 තමුසෙලට උගන්නන ඕනේ නෑ කලින් ඔක්කොම ඉගෙනගෙනනේ ඇවිත් ඉන්නේ 16 අපි මේ පාඩම 9 වසරේදි ඉගෙනගත්තා ආපහු දහය වසරට කරන එක තේරුමක් නෑ අභ් යාස කරං එන්න හෙට 17 තමා දැන් ඕනෑවට වැඩියි පු පයින් දෙකක් ගහලා එලියට දානවා තේරුනෙයි 18 පන්තියේ නැති උන්ගේ බෑග් ටික ස්ටාෆ් රූම් එකෙන් තියන්න නායකයා කෝ ඒකත් නැද්ද 19 උන්ට කව්ද හිල දෙන්නේ හිල නෙවෙයි ළමයෝ හිර මාතර හාමිනේ එහෙමයි කිව්වේ 20 උස්සගනින් ඔය කලිසම ඉලන්දාරිකම බේරෙනවා පු දිගේ ලිව්වේ බණ්ඩා at 10 20 2015 10 46 00 am 97 comments labels අපූරු අතීතේ ඉස්කෝලේ monday 19 october 2015 මේ සින්දු අඳුනනවද season 2 ඔන්න ආවා සීසන් 2 මේ සැරේ තියනවා සින්දු 15ක් ජයග් රාහකයින්ට චතුරිකා සමග සරුංගල් යැවීමට අවස්ථාවක් සමග ඩ්රැකියාගේ ගෙදර ළඟ කඩේ මුදලාලිගේ ගානේ අල ළුණු පරිප්පු කොත්තමල්ලි මිලදී ගත හැකි වවුචර් එකක් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 ලිව්වේ බණ්ඩා at 10 19 2015 11 00 00 am 47 comments older posts home subscribe to posts atom මම බණ්ඩා view my complete profile බණ්ඩාගේ කතා loading පරණ කතා 2015 18 october 7 මගේ යෝජිත ඇමති මණ්ඩලේ ලංකාවේ අපේ ගුරුවරු මේ සින්දු අඳුනනවද season 2 මේ සින්දු අඳුනනවද season 1 ඔන්න ලබ්බා එනවෝ වෙඩි හඬ 4 අවසාන කොටස වෙඩි හඬ 3 september 9 august 2 2012 1 august 1 2009 13 august 1 july 1 march 4 february 7 ජනප් රිය කතා මගේ යෝජිත ඇමති මණ්ඩලේ තවත් ඇමතිකම් දෙන්න යනවලු ඔන්න පල්ලෙහා තියන අමාත් යංශ ටික ඇතිකරලා ඇමතිකම් නියෝජ් ය ඇමතිකම් දුන්නනම් 225 ම ගොඩ අයෙත් දෙකක් නෑ මදිනම් 2 ලංකාවේ අපේ ගුරුවරු ලංකාවේ මිනිස්සු හරි වෙනස් ඉතින් ගුරුවරුත් එහෙමයි ළමයින්ට ගුටි දීලා හදන්නේ ලංකාවේ ගුරුවරු විතරද මන්දා ළමයින්ට ගහන එක වැරදියි කිය වැරදියට ඇහෙන සිංහල සින්දු 1 සමහර සින්දු තියනවා ඒවා ඇහෙන්නෙම වැරදි විදිහට බණ්ඩාට පොඩිකාලේ චන්දන ඇඟ ගාලා කොන්ඩෙ කඩා දාලා සින්දුව අහුනෙම චන්දන ඇඟ වැරදියට ඇහෙන සිංහල සින්දු 2 මෙන්න ආවා සන්ෆ්ලවර්ස් සමග වැරදියට ඇහෙන සිංහල සින්දු අංක 2 වැරදියට ඇහෙන සිංහල සින්දු අංක 1 බලපු නැති අය බලලා එන්න 26 රන් මසු නෑ බය වෙන්න එපා ඔය කාට හරි රාජ්ය ආයතනකින් වැඩක් කරගන්න වෙලා තියෙනවද කවදා හරි විෂේශයෙන් ප් රාදේශීය සබාවකින් හරි නගර සබාවකින් හරි ටිකක් අමාරුයි ක two types of human මුල්ම අදහස මේ ලගදි දවසක් පත්තරේ හොද ලිපියක් තිබ්බා ඇත්තතෙන්ම ඒක කෙටි කතාවක් ඒක ආත්තම්මා කෙනෙක් ගැන තිබුනේ තමන්ගෙ දරුවන් වෙනුවෙන් මුලු ජීවිත කෝපි යන්ත් රය ස්ටීවන් කෝපි කෝප්පයක් වත් බොමුද දින ගණනාවක් තිස්සේ පිළියෙළ කරන ආරක්ෂක වාර්තාවක් නිසා හෙම්බත් වූ ඇලන් තම සගයාගෙන් ඇසීය qu වෙඩි හඬ 4 අවසාන කොටස වෙඩි හඬ 1 කොටස වෙඩි හඬ 2 කොටස වෙඩි හඬ 3 කොටස කුලී රථයේ ගමන් විස්තර නැවත නැවත කීපවරක් පරීක්ෂාකළ දිවාකරට කිසියම් සැකමු මිනී මරනවෝ මේක ටිකක් කක්කි කතාවක් උගත් ප් රභුද්ධ ප් රේක්ෂක ජනතාව මට කමා කරන සේක්වා බණ්ඩා මේක කලින් ලි එකතු වුන කට්ටිය කොහෙන්ද කතා බලන්න ආවේ live traffic stats කව්ද දැන් බලන්නේ weitere infos hier කතා අහපු මුලු ගණන අපිට ප් රචාරය දෙන්නෝ රට රටවලින් ඇවිත් කතා අහපු අය කතා ජාති කතා නිර්මාණ ජීවිතයට යමක් රහස් පරීක්ෂක කතා සිතන්න දෙයක් අපූරු අතීතේ ඊ ලිපි ත් රාසජනක කතා මිනිස්සු හිතන්න දෙයක් ඉස්කෝලේ පොඩි උන් පොඩිකාලේ අප්සෙට් මිනිස්සු අපේ දේ පළපුරුද්ද යාලුවෝ රජයේ කාර්යාල සිතුවිලි උත්සාහය එපා වෙනවා කක්කි කතා ජොබ් එකේ කතා නොදන්නා දේ පොලිස් කතා යන එන තැන් කොළඹ ගමයා ඉස්තාන්බුලයේ දෙපැත්ත 47 minutes ago ඉකොනොමැට්ටාගේ බොජුන්හල මහ බැංකුව පොලී අඩු කළේ ඇයි 7 hours ago මාතලන් maathalan නියත ජනපති රටට හිත ඇති අනුර කුමරා රජ කිරීම 2 days ago ඉවාන් පවුලූශා dream cafe 5 days ago රසිකොලොජි rasikology චන්ද් රසිරි පල්ලියගුරු පිළීබඳ මගේ මතකය good bye professor chandrasiri palliyaguru 6 days ago නොකී කතා අනූවේ පරපුරෙන් මා ගේ දේශය අවදි කරනු මැන 6 days ago ansathu dinapotha රට ගිය හීනය 2 weeks ago atampahura අපේ හෝ බෝ අමාලිගේ කතා බහක් 2 weeks ago අවන්හල පිටස්තරයෙකුගේ දිනපොත 02 සැන්දෑ සක්මන් චණ්ඩිකම් බයගුළුකම් සහ තල්ලඩි පාලම දක්වා ගමන life in mannar part 02 a walk to thallady railway bridge 3 weeks ago තිලක සිත ඉස්තාම්බුල් ට් රෑම්කාර් හා පාපන්දු 5 weeks ago chef architect four weddings fun of attending weddings සහ තවත් පඳුරු වටේ යෑමවල් 1 month ago ඇවිද්ද පය වආර 100 චාර්ජ් නොකර භාවිතා කළහැකි බැටරියක් 2 months ago අම්බලන්ගොඩ කථා අපිත් ගියා නිරීක්ශණ චාරිකාවක් 2 months ago ian s den ඉයන්ගේ අඩවිය 18 ට වැඩි අයට බදු අංක tin අනිවාර් ය කිරීම හෙලා දකිමු 2 months ago ඩ් රැකීගේ අඩවිය වෙතාල කථා 7 තරඞ්ගය 2 months ago මලියගෙ සටහන කුණු ලේ echoes of regret 4 months ago දේශකයා අල්තයීර් නුඹ සමු අරන් 11 months ago හුදෙකලා සිතුවිලි මතක වැසි 1 year ago ගස් ලබ්බ 1 year ago හැලපයා සේනගේ කතාව ලණුවේ පටලැවිල්ල නිළමේගේ සංග් රහය ගුරාගේ කොටුව සහ නඩු විභාගය 1 year ago gaba s තකතීරු ලිපි mutton rolls 1 year ago සිරාගෙ කාමරේ නැට්ට කොටා 1 year ago තෙලිදිය මගේ පැටවු හට මේ මවුබිම ඕනේ 1 year ago අසමි දකිමි සොයමි සුුබ උපන් දිනයක් තාත්තේ 3 years ago යකාගේ අඩවිය සියල්ල ප් රශ්න කරන විමසන මණ්ඩපය 3 years ago අහසෙන් එන්න පස් මසකට පෙර ජීවිතේ පෙරළුණු අලුත් පිටුව 3 years ago කැලේ පිපුණු මල් 01 පළමු දවස 2019 ජූනී 22 4 years ago දුකා දවස් තුන 4 years ago ගුරුවරියකගේ මතකය අනන් යතාව හෙළි නොකර කතාවක් 6 years ago වර්ණ carnival of love 6 years ago ජෙමාගේ හතරවරං ආයේමත් කෙලා හුටා බබාට නම 6 years ago වාසනාවන්ත කාලකන්නියා පෝටබල් කක්කුස්සි 6 years ago හරීගේ හීනලන්තය අගමුල නැති වැල් cuscuta 6 years ago මගේ ඩෙනිම my blue jeans 160 මැක් ලොජික් 6 years ago 4 15 ඉදං ලියන්නේ යා ෂා හදවතින්ම ගොබිලන් වන්නෙමුය 7 years ago කැමරාවෙන් එහා ලෝකය 18680 යි 45 යි 1 යි 8 years ago මධුමාධවී සමාවෙයං පුත නුඹ බිලි දුන් පවට 8 years ago දිලාගේ ලෝකය ඉතිං සුන්දර ආරක් ෂිත ළමාදිනයක් වේවා 8 years ago තිඹිරිගෙය මහා අබසරණ ජාතකය 8 years ago කතන්දර පහේ පන්තියෙන් ඉහලට පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය end of an era 9 years ago theme images by luoman powered by blogger
|