Meta tags:
Headings (most frequently used words):
2015, november, october, wednesday, නිහාරිකා, tuesday, friday, 13, හැලොවීන්, අභ්, සැමරීමට, pages, කුමක්ද, වස්තුව, ආකාශ, වැටෙන, යවකාශයෙන්, දෙකක්, මිනිස්, හිස්කබල, වසර, ලංකා, පිරීම, නිමිත්තෙනි, දමනය, පස්වන, කොටස, ඇරඹුමත්, අවසානයත්, එතැන, මුහුදට, wt1190f, රී, නෙළුම්, february, 16, 2016, 11, monday, 30, 20, යාය, ශ්, බ්ලොග්, සම්මාන, උළෙල, සොඳුරු, නිරීක්ෂකයන්ගේ, බලාපොරොත්තු, කඩ, කළ, නොවැම්බර්, වනදා,
Text of the page (most frequently used words):
ago (56), #years (36), #share (21), the (19), ආකාශ (14), #විද් (13), බ්ලොග් (11), #නිහාරිකා (10), #තාරකා (9), 2015 (8), අපි (8), #this (8), #facebook (8), sri (8), #lanka (8), ඇති (8), වස්තු (7), costa (7), twitter (7), blogthis (7), email (7), pinterest (7), location (7), ashan (7), labels (7), posted (7), colombo (7), comments (7), එහි (6), months (6), මගේ (6), #ඔබ්බට (6), කරන (6), and (6), නුඹ (6), october (6), #november (6), අතර (6), අඩවිය (6), මන්දාකිණියෙන් (6), වස්තුව (5), ගැන (5), මෙම (5), මහා (5), විශේෂ (5), year (5), image (5), දෙකක් (5), කොටස (5), ලෙස (5), පසු (4), february (4), නම් (4), විවිධ (4), 2016 (4), netflix (4), සුදු (4), සොඳුරු (4), වෙන්න (4), කතා (4), ලියා (4), එන්න (4), කලින් (4), කාලීන (4), රුව (4), විශ්වය (4), වසර (4), නමුත් (3), පෙර (3), එකයි (3), days (3), පාට (3), හිස් (3), නොවේ (3), පුංචි (3), අවුරුද්දට (3), සටහන් (3), මල් (3), weeks (3), දමනය (3), අඩවියේ (3), දිනුවා (3), විශ්වයේ (3), විකිණෙව් (3), ජීවිතයේ (3), දොන් (3), for (3), වැනි (3), අනුර (3), හැලොවීන් (3), කියල (3), ලෝකය (3), ඇරඹුමත් (3), බලාපොරොත්තු (3), එකේ (3), අපේ (3), එකම (3), අවසානයත් (3), එතැන (3), who (3), blog (3), විසින් (3), පිටසක්වළ (3), ඔක්තෝබර් (3), වනදා (3), මෙන්ම (3), වෙලා (3), චරිත (3), bestchange (3), com (3), ජනේල (3), දැන් (3), about (3), එදා (3), their (3), අපිට (3), life (3), උන් (3), තියන (3), තවත් (3), සෙට් (3), වෙනත් (3), අභ් (3), වුණු (3), බර්මියුඩා (3), පසුගිය (3), 2013 (3), over (3), කඳු (2), වසරේ (2), හොඳම (2), හැටියට (2), උපන් (2), pushkin (2), සමු (2), යයත් (2), අසත් (2), දුර (2), වෙනි (2), mikhail (2), lermontov (2), සිටි (2), ඒත් (2), අල්තයීර් (2), හිටියෙ (2), බැචා (2), ඉස්තාන්බුල් (2), දැනගෙන (2), පහුගිය (2), යයි (2), මතකය (2), beyond (2), තවමත් (2), විතරක් (2), galaxy (2), නැති (2), චිත් (2), සලකුණය (2), කළණගේ (2), රස්තවාදයේ (2), වටේ (2), පිරබාහරන් (2), යුතු (2), බොහෝවිට (2), wednesday (2), කොතැනද (2), නැත (2), lake (2), salt (2), great (2), යනු (2), කොටස් (2), පළකරන (2), ඇඳුනෙ (2), විජේවීර (2), රපට (2), විට (2), ඊයේ (2), කියන්න (2), ගිහිං (2), ගෙදර (2), බොහෝ (2), අලංකාර (2), පිටි (2), නුඹේ (2), විනාශය (2), නිහාරිකාව (2), තරු (2), මුදු (2), හෙවත් (2), සාමාන් (2), alexander (2), සේවයේ (2), hours (2), යන්න (2), අලුත් (2), ගොඩ (2), අරන් (2), ලෙඩේ (2), ඉන්න (2), සිටිය (2), පමනක් (2), නුඹම (2), කතාවේ (2), සේවය (2), අතින් (2), එපා (2), powered (2), ආරම්භ (2), ගැන්සි (2), පොලිතින් (2), කෙනෙක් (2), happiness (2), සතුටුදායක (2), බැටරියක් (2), ඔබේ (2), ගන්නට (2), බෑග් (2), feel (2), weddings (2), they (2), දඬුවම (2), මරණ (2), එකෙ (2), through (2), ඉස්කෝලෙ (2), result (2), ඉතා (2), photo (2), සංග් (2), හැමදාම (2), නියත (2), අයියාගේ (2), ජනපති (2), රටට (2), සමපොෂ (2), හිත (2), කුමරා (2), රහය (2), were (2), නවාතැන (2), කිරීම (2), building (2), ටිකිරා (2), ඉවාන් (2), කියන්නේ (2), බිමයි (2), money (2), එකක් (2), online (2), ලිපි (2), sinhala (2), උඩයි (2), part (2), කොල්ලෝ (2), ගිය (2), හීන (2), කඩදොර (2), රාජපක්ෂ (2), විජේදාස (2), ඔන්න (2), හරියට (2), වර්ණ (2), නිහාරිකාවන් (2), ආදරේ (2), මාධ් (2), ගහක (2), සිට (2), දරුවන් (2), රටවල (2), උපත (2), හෙට (2), friday (2), වසා (2), ඉතිං (2), කලෙක (2), ගණනය (2), ufo (2), ඡායාරූප (2), tuesday (2), moving (2), කෑම (2), ඔහුගේ (2), ඔහු (2), ස්ථාන (2), දක්වා (2), වෙස්වළා (2), ජාතික (2), මුහුදට (2), thoughts (2), උත්සවය (2), වාදය (2), ලොව (2), all (2), ගත් (2), show (2), befalls (2), දුන් (2), 2014 (2), ගමන (2), wt1190f (2), පිපිරුම් (2), earth (2), වන්නේ (2), december (2), රිකෝණය (2), රබන්ධ (2), හෙළ (2), sahampathi (2), අභිමානේ (2), තුරු (2), පිළිබඳව (2), දුවන (2), මෝටර් (2), ලංකාවේ (2), රථය (2), රහලෝක (2), ආකාරයට (2), පස්වන (2), තමයි (2), පෙම්, වෙඩිමෙන්, 9u01ff6, කතාවක, තතු, ලංකා, හොරෙන්, ලිවුවා, month, ඕනී, නොවැම්බර්, වලාවක්, uw8551d, දකින්නට, දෙසට, ඈයොන්ගෙන්, නියුතු, පිහිට, uda34a3, අහිමි, තිබිණි, කෙරී, වසංගතේට, යාඥයෝ, කොවිඩ්, පෘථිවිය, දැන, බලද්දී, නිමාකල, වෙඩිමවල්, නිරීක්ෂණාගාරයේ, පොත, හෝල්සේල්, කුමක්ද, කියවා, දැනුන, හිතුන, වෙච්චි, මෙලෙස, බිස්නස්, වැටෙන, තබනවා, cents, masterpiece, අයුරින්, recently, read, කාලේ, written, සරාජාත්, අනිත්, කොන, doctor, heart, බේරුනා, sutra, ඇදී, නොවන, නිමාකලයුතු, ඇවිද, හෙමින්, creations, බීටාවෝල්ට්, චීනයේ, වස්තුවක්, කතාව, නිරීක්ෂණය, සෑම්ගේ, sam, නැමැති, bakery, පාලක, stucked, කාල, කළහ, vipula, පමණ, ආරම්භක, මීට, යෂ්ඨික, ආරෝපණය, සමත්, චාජ්, කරන්නට, නිශ්පාදනය, හඳුනා, නොගත්, කිරීමකින්, පැතලි, තොරව, සමාගමක්, 50ක, යවසාය, විපුලයා, වආර, යමු, ගායනා, කාලෙන්, හදවත, භාවිතා, එමින්, කටුසු, නිමා, කළහැකි, සෙට්වෙන, රේම, බිම, ඇවිද්ද, සැරසි, මලින්, කාලෙට, පිළිවෙලින්, සිරවූ, වසරවලදී, බේකරියේ, අනුව, පෙරද, 2009, 100, ආදී, ක්ලාස්, විවිධය, දුරේක්ෂවලට, චාර්ජ්, හසුවී, තිබුණු, කාලයේ, අවස්ථාවන්හිදී, නොකර, බස්හෝල්ට්, පිටකෝට්ටේ, රීරෝද, කාර්මික, නවතින්නෙ, ඔරුගොඩවත්තෙන්, වේලාවට, වුණේ, රථයකට, වීදියෙන්, නිසා, ආමර්, රියෙ, ආසන්න, තොරතුරු, රාත්, sandumal, සඳුමල්, දෝෂයක්, හොඳ, වේලාවකදීම, රැයක්, හැරුමට, දිග, චිත්තය, අවදි, කෙනිත්තුව, කෙනිත්තුන, දිශානතියෙන්ම, කොල්ලෙක්, අඬපු, බොහොමයක්, පස්සට, දාහතක්, බලෙන, කියද්දි, සල්ලි, ඇඳුනට, කේතකිය, සුළන්, meteorites, lights, fireball, sal, residents, විනාශ, ගියේය, නිරීක්ෂකයන්ගේ, down, sky, raining, later, morning, saturday, utah, northern, skies, city, බිත්තියක, ඉස්මත්තෙ, සිහගිරේ, පෘථිවි, රැඳුනෙ, බරණගේ, මැව්වට, සමිදුගෙ, බුදු, කලාවැව, nasa, කොතනද, වායුගෝලයට, යාත්මක, ඇතුළු, blogs, ඉහළදීම, ගිනිගෙන, සීතළ, දහරට, මහත්මියගේ, මනුවෙල්, කඩා, දාව, හාමිනේට, ඉසබෙලා, දෝන, මැදිරිය, නාවල, ජනවාරි, සිල්වාට, වැටීම, බැස්ටියන්, මාකලන්දාවගේ, දේශකයා, අල්තයී, පවතී, 1857, 13වනදා, දැයි, රිස්තියා, ජයලත්, මනෝහරී, ඇනෝ, සින්දු, ධර්මස්කන්ධා, බුදුන්ගේ, දන්නෝ, කැටලිනා, දරුවා, විය, දෙවැනි, බොහෝදෙනා, උනන්දුවෙන්, බලා, සිල්වා, ජෝන්, කුකුසක්, කරූගේ, ඉහළින්, පොරවාගෙන, check, සිදු, ගුළිවී, මදක්, වූයේ, සරමට, ලිපියෙන්, බිඳුණේය, දිගහැරුම, නින්ද, මහේෂ්ගේ, නාදයකින්, යාඥයන්, කුරුළු, ඉමිහිරි, පාවී, point, කලාහිත, නමින්, සැරිසරයන්, පිවිස, ලෝකයට, වයසින්, තරණ, ඉතාම, අතරේ, කෙරිණි, ලෝකයේ, සාකච්ඡා, එක්කල, මතකයන්, සුන්ර, බොහොම, අවසානයේදී, home, kalahitha, four, ගෙවිල, fun, කොළඹ, commons, creative, under, licensed, එංගලන්තය, ගමයා, දෙපැත්ත, attribution, අයර්ලන්තය, ඉස්තාන්බුලයේ, යුරෝපිය, වුනද, වෙනස්, බිහිවී, යනුවෙන්, noncommercial, කොන්ස්තන්තිනෝපලය, ඉතාමත්, උළෙල, සම්මාන, යාය, දැනුම්, සිටින්නේ, නෙළුම්, තාක්ෂණ, noderivatives, රබන්ධය, සතුටිනි, පිරීම, license, international, නිමිත්තෙනි, ස්තන්බෝල්, යුරෝපියන්, දිනට, poets, romantic, russian, යාප්ත, උත්සවයකි, කෙල්ටික, meteor, jayatunge, රටවලටද, celtic, ruwan, අස්වනු, maathalan, ඡායාරූපමය, මාතලන්, රැඩි, lived, 19th, තිබූ, fate, මුලින්, තිබේ, දෙපැත්තක්, පුරාම, නගරයේ, ජනප්, transylvania, රිය, පෙරදිග, common, shared, මෑත, each, කලකදී, knew, century, ගතවන, පළවී, නෙලීමේදී, යවකාශයේ, වර්ෂ, ආලෝක, අතිදැවැන්ත, රමාණයෙන්, ලියැවිල්ලයි, වස්තූන්, අනෙකුත්, ඡායාරූපවල, විශ්කම්භයකින්, දුමාරයක්, කෝණයකින්, වර්ණවලින්, රබන්ධයක්, දීප්තිමත්, ලිවීමට, යූහයකි, සියගණනක, ලදී, මෙයින්, කෙටිකතාවකි, සතුවේ, අයිතිය, පූර්ණ, මුල්, කතාවේම, එබැවින්, වශයෙන්, අඩවිවල, සොයුරිය, දිගුවක්, පවුලූෂා, තුශානි, ඔවුන්ගේ, සිතුවෙමි, වළාකුළු, අන්තර්, රේමරත්න, කුමක්දැයි, සුන්දරතම, කැමැත්තෙමි, යශෝධා, යානය, තුළට, සම්මානි, බස්සිගෙ, සිටීමට, පිවිසෙන්න, get, පළමු, ලිපිය, unicode, ඇසුවහොත්, ඉල්ලා, සමන්විත, පිරික්සන්න, ප්ලාස්මාවෙන්, හීලියම්, රජන්, හයිඩ්, දුහුවිලි, යුක්ත, හැඩවලින්, රසයට, සමාව, වර්ණවත්, ගලායෑමට, නෙබියුලාව, හානියක්, පිළිතුර, ඇත්නම්, ලෝලීන්ගේ, කුමාරලා, විදින්නේ, attending, වෙන්නෙ, බරාද, පරණ, ආකාශ්, ආදියද, දන්නවද, කොහොමද, වුණාම, හේත්තු, එකතු, අවන්හල, bridge, railway, ගැනීම්, thallady, walk, කුළුණකට, වීගෙන, බහුලව, repair, සුපිරි, machine, sewing, domestic, බහක්, අමාලිගේ, වීර, රායාගෙන්, හින, උරහිස්, පුළුල්, කඩවසම්, වෙවී, හිනා, ඇහුවෙ, mannar, පාලම, රධාන, න්නාරමට, මන්නාරං, පසුව, වැඩිය, හමාරකට, මාස, ඇවිත්, මයිය, monday, ගුම්මෝනිං, ඇරිසෝනාවේ, පිහිටි, architect, chef, යෑමවල්, පඳුරු, පරිච්ඡේදයෙ, පළවෙනි, තල්ලඩි, බයගුළුකම්, චණ්ඩිකම්, සක්මන්, සැන්දෑ, දැකිය, දිනපොත, පිටස්තරයෙකුගේ, හැකිය, ලියල, සැමරීමට, ලියන්න, යවකාශයෙන්, මිනිස්, හිස්කබල, මොනවත්, පස්සෙ, මාසයක්, කාටූන්, පද්ධතිය, එකට, ගමන්, දත්ත, රවාහන, ගලපෙනම, ඔබට, යාමට, සැමරෙන්නේ, සිසිරයේ, dream, වේලාවකි, මිනිසුන්, භූත, අවතාර, සුළු, හිමපතනය, ලියැවෙන, පැවැත්වෙන, cafe, බස්රිය, උත්සව, පොකට්, ලාංකිකයන්ගේ, අම්බරු, සිටින, ගොස්, පිටරටවල, පැවැත්වුණු, රිස්තියානිකරණය, වීමෙන්, බිහිවන්නට, ඇතැයි, සැලකේ, සෑම, වසරකම, පවුලූශා, ලඟා, ටියුබ්, atampahura, කිරීමෙනි, කාලයකට, දිගු, රිත, නිර්මාණයන්, කිරීමට, දහතුනක්, රදර්ශනය, කථිකාචාර්යවරයකු, පමණක්, යාලයේ, විශ්වවිද්, කැලණිය, හැර, 1991, වර්තමානයේදී, පුද්ගලයෙකුගේ, ආශ්, රාක්ෂයින්, සොම්බීස්, ඔක්ස්ෆර්ඩ්, වෙත, ලේන්, ඩක්ලින්ටන්, rasikology, රසිකොලොජි, palliyaguru, chandrasiri, ගැනීමෙන්, භයංකර, professor, bye, good, පිළීබඳ, පල්ලියගුරු, රසිරි, චන්ද්, flew, දුන්නා, bright, wijeweera, මන්ද, ඉවරයිද, දුවගෙ, චූටි, නොකියන, යයෙන්, subjects, taboo, pirabaharan, වෙලාවෙ, උපදින්නේ, දෙදෙනාම, බොහෝය, සමානකම්, දෙදෙනාගේ, පටන්ම, උපතේ, සිංහල, රෝහණ, තිබ්බනෙ, කොහෙන්ද, දෙමළ, පඩංගුව, සංචාරකයා, ජීවිතයට, නීරස, වෙන, චමරියක, කුඩා, රටක, සජ්ජාගේ, ගන්න, සුරකිමු, පවුලත්, සමඟ, පරිසරය, කියන්නෙපැය, පොඩ්ඩක්, තියෙන්නෙ, ඇරල, ෆාමසි, නන්දසිරි, වේලුපිල්ලේ, හිතේ, ඒවා, car, wind, truth, නිර්මාණකරුවන්, රෝඩා, කාර්, හුලං, සුළඟින්, සිංහලයා, ජලයෙන්, නිර්මාණ, රචලිත, සමග, වැඩිවීම, මිල, ඉන්ධන, කිහිපයකට, කළු, අවුරුද්දකට, මධුමාධවී, සිය, පවට, බිලි, පුත, සමාවෙයං, ගොදුර, සිටියා, විදහාගෙන, දෑස්, මද්දුමි, දින, සැටියා, හාවෙක්, අදහනු, පැටියා, ගෙන, කරමින්, පුදුම, කැටියා, කිරි, මොහොතකට, සැරිසරන්න, kumarihami, when, some, recognize, able, might, you, opened, was, taken, rather, staff, here, but, date, remember, don, jeans, blue, them, youn, ලොජික්, සංගීතයක, කරන්න, අයින්, ඇමතිකමෙන්, love, carnival, අළුත්, ජීවිතේ, මිහිරක්, ආදරණීය, opening, රටා, සැනකෙළිය, දැක්ක, බැඳන්, පොදි, සැනකෙළියයි, navigator, navigatoresa, esa, ඩෙනිම, මැක්, තැන්, හුදෙකලා, තරම්, හිතන්නෙ, මොකද්ද, කියන්නෙ, ජනේලයක්, කවදාවත්, මොනවද, රස්තියාදුව, summit, නේද, ella, මුදුනට, ඇල්ල, කොටුව, දෙසැම්බර්, දිනය, කෙටියි, නිවාඩුව, බොහොමයි, 160, මැක්කා, ගෲප්, නෙවෙයි, බැච්, එක්ක, අපිත්, කිව්වට, කොලේජ්, ටීචර්ස්, පේරාදෙණිය, mack, කියන, memory, loving, සිතුවිලි, සිතූගේ, විකාරම, බැරි, පේන්නම, ලෝකේ, ජාතිය, දැනට, podi, මමයි, sons, strand, merely, web, weave, not, does, man, whatever, whate, connected, are, things, september, july, june, april, march, january, chief, සිදුවීම්, සරමේ, නිවාන්, වසන, සසර, මොර, නිවසේ, සවුදියෙ, කුළ, පිහගනියව්, seattle, people, images, myth, pervasive, legend, environmental, global, speech, ජීවය, අත්භූත, කේතකගේ, ආගන්තුකයා, වර්තමානය, දකින්නේ, අහසේ, අසිරිමත්, විවරණය, interstellar, අතරට, පරිණාමනය, අතුරුදහන්, දරුවන්ට, අතරින්, සත්, බලගණය, flight, සැඟවී, රිකෝණයේ, blogger, theme, travel, කැළඹූ, යාව, theories, යානා, conspiracy, ජීවීන්, අදහස්, දර්ශන, වීඩියෝ, අභිරහස්, යාපෘති, පර්යේෂණ, cmb, යවකාශ, ජීවයේ, කරුණු, අවකාශය, කාලය, අඟහරු, වර්ෂා, උල්කාපාත, ආර්නල්ඩ්, කෙනත්, ආරම්භය, දකින, http, අම්මාවරුනේ, වෙනුවෙන්, ෂිත, ආරක්, සුන්දර, දිනන්, ඔවුනට, වෙමු, දකින්නෝ, සිහින, වේවා, තනා, උසට, අහස, නොවක්, දැරියන්මය, දරු, අරුණැල්ල, අනාගත, දිනවන, ළමාදිනයක්, දිලාගේ, reargate, ඇතිව, හිටිය, ඇඳගෙන, පුරුද්දක්, හදලා, ටිකක්, දම්මිට, යන්ට, වැඩට, අතේ, දම්මි, හැන්දකුත්, පොල්කටු, ආවේ, දුවගෙන, සුගත්, ඇහිලා, කටහඬ, ඇගේ, අම්මෝ, ලොවක්, අකුරැස්සේ, www, මොකක්දෝ, සහයෝගය, ආරම්භයේ, කළෙමි, තීරණය, දමන්නට, girl, muslim, හුලගක්, මුහුණුපොතේ, jpg, window, rain, uploads, content, shannonside, පාඨකයින්, මිතුරන්, පින, කොටසක්, උපුටා, සටහනකින්, තබන, සංචාරය, අකුරැස්ස, බ්ලොගයේ, අකනිටාවේ, රහ්මයා, සහම්පති, ගෘප්, දැක්වෙන්නේ, පහත, චන්දනගේ, දැමේ, සින්ඩිකේට, දෙන, ලබා, රචාරණය, සඳහා, කිවුවේ, හරිද, කාමරේ, කොලඹ, දවසම, මුළු, දානේ, විදානේ, දාන්නං, ලඟදිම, දෙවනි, උනේ, හෙම්බත්, ඉවරකරගන්න, ලියනවා, කතන්දරයක්, පොඩි, පඩංගුවේ, වෙනිදා, යකාගේ, බිමදා, ඇවිදල, ඊලඟ, අනික්, නිදහසේ, දිවියේ, වෙහෙසෙනවාඔබ, සිහියට, ඇසුරින්, swan, හංසි, කුරුල්ලෙක්, පියාඹන, කෝච්චියට, වැඩිකමට, බඩගින්න, ගියේ, කඩේකට, ගාව, ස්ටේශම, වෙලාව, බාගයක්, පැය, වඩනවා, තනිකම, මොකක්ද, රාමා, සීරීස්, ටීවී, ෆිල්ම්, කැමති, කිව්වොත්, සරලවම, dasaya, බල්න්න, දසයා, කොරෝනා, නෙමෙයි, බොරු, මැරෙනවලු, තැන, වැටුන, හැදෙන, ගේනවලු, එහෙම, පුලුවන්, මිටි, මෙහෙම, නැගගත්තම, උඩට, අත්තක්, කොහොමහරි, එකෙක්, සෙල්ලමක්, කරපු, පොඩිකාලෙ, රජ්ජුරුවෝ, ඔන්ලයින්, පිළිගනිමු, සාදරයෙන්, අඩවියට, සිංහලෙන්, අංක, ලබාගන, පහසුකම, සයිට්, වෙබ්, පාළුව, හැමදා, මෙන්න, වියලියි, කාබනික, inorganic, organic, fertilizer, farmer, පොහොර, ගොවියා, නිහිංසා, කටුකයි, සිරා, සුළගත්, වලාවන්, අදුරු, ගුවනත, හඩලයි, මාරුතේ, කැළඹෙයි, සමකය, කොලුවා, නුවර, තුනක්, සිරාගෙ, කොටා, නැට්ට, අදත, අරඹමි, ලියමන, අධිටනින්, තබන්නේයැයි, දෙක, කාමරයේ, වසරට, 2022, බිඳිමින්, නිහඬතාව, කොට, විවෘත, කලෙකින්, සෑහෙන, දොර, කුමාරි, අතැඟිලි, රජයනවා, තාත්තේ, අහන්න, සින්දුව, නැතා, ගියා, කඩේ, සොයමි, දකිමි, අසමි, දිනයක්, සුුබ, ඇතුළින්, සිත, එනමුත්, සිහිවෙනවා, සැමවිට, භාවය, අනියත, aru, adaviya, මගහැරුනු, යාලුවෝ, 300, රහට, කටට, මදිවෙලා, පිණි, මාළු, යමරෙට, බනිනවා, කියන්නත්, නිකමට, ඕසෙට, උඹව, මැණික, වෙනවා, මතක්, හිට, පැත්තක්, පපුවේ, රිදෙනවා, මෙහෙ, ඇමතිතුමාට, හපන්, එකකුත්, කිලෝ, මස්, හින්දා, කිවුව, එනවා, පුතාලා, අවුරශ්නේ, හප්පා, මහන්සියෙන්, සෙනග, බැංකුවේ, බුබුළු, පෙට්ට, කූරු, පැන්සලක්, පින්සලක්, පන්හිදක්, බලන, ආවා, ගෙට, බකිරිත්තන්, ගැනත්, නෑගම්, 129, ටික, දේවල්, ඉස්සෙල්ලා, ඉතින්, බෑනෙ, නොකරම, නෑගම, වෙච්ච, කරද්දි, වටපිටාවක්, ලස්සන, ඔමාගේ, කැදැල්ල, මල්ල, බඩු, ගුණතිලක, little, free, දුලාගේ, there, transfers, banking, exchangers, electronic, finding, service, what, place, පෙට්ටිය, පකිස්, කියලා, අස්, ඉල්ලලා, වගේ, රවී, කිවුවා, කලින්ම, dula, alone, පුසුඹට, කිසිත්, තීන්ත, හිස්ම, කොලයක්, painter, පවුර, කුරුටු, නොකියා, දෝර, හදවතක, ගැහෙන, ඉකි, ඇවිදින්, නැතිව, වේදනා, ගැහෙනා, කීරි, ගලනා, කැකුළු, flower, පුලුවන්ද, කළමනාකරණය, beneath, tremble, සටහන, අන්තර්ජාල, උදිත, system, management, queue, පෝලිම්, pulling, ලැබුණා, දැක, දිනවල, කීපයක්ම, පොස්ට්, අකරතැබ්බ, සිදුවන, මිනිසුන්ට, ගියවිට, feet, hulk, කන්තෝරු, එකෝ, බොට, විසිට්, හිරේ, එකද, සික්, තාම, තොට, නැගිටපන්, ලොකු, gently, pinchpoint, whales, thei, spray, being, hollow, breathing, hear, swim, වලට, ආණ්ඩුවේ, buds, පෙට්ටි, ගෝන්ඉ, හදිසියේම, ඇතුලේ, අධෝමුක, ගෙයි, කූඩැල්ලන්, එන්ජීඕ, කාරයින්ගෙයි, හිමිකම්, ඉක්මනින්, මානව, බෝවෙලා, තැනම, හැම, කියපුවාම, ගේනවා, ආපහු, ලොක්කා, සිරිසේන, අවශ්, සපයන, කාලයක්, සේවා, පාරිභෝගික, රාජ්, බස්සිගේ, bubble, බුබුළ, සතුටු, රහස්, කොපමණ, විභීෂණ, දේවි, පිළිතුරු, යැයි, ඔව්, ඕනෑම, ඇහුවොත්, තියෙනවාදැයි, moments, නිමේෂයන්, pages,
Text of the page (random words):
තු කාලීන විශේෂ location colombo sri lanka email this blogthis share to twitter share to facebook share to pinterest monday november 2 2015 හැලොවීන් සැමරීමට අභ් යවකාශයෙන් ආ මිනිස් හිස්කබල හැලොවීන් යනු එංගලන්තය හා අයර්ලන්තය වැනි රටවල බිහිවී පසු කලෙක ලෝකය පුරාම ජනප් රිය වුණු මෑත කලකදී පෙරදිග රටවලටද ව් යාප්ත වුණු උත්සවයකි කෙල්ටික celtic රටවල අස්වනු නෙලීමේදී පැවැත්වුණු උත්සව පසු කලෙක ක් රිස්තියානිකරණය වීමෙන් හැලොවීන් උත්සවය බිහිවන්නට ඇතැයි සැලකේ සෑම වසරකම ඔක්තෝබර් මස 31 වනදා පැවැත්වෙන මෙම උත්සවය සැමරෙන්නේ මිනිසුන් බොහෝවිට භූත අවතාර රාක්ෂයින් සොම්බීස් වැනි භයංකර චරිත ආකාරයට වෙස්වළා ගැනීමෙන් සහ ඒ ආශ් රිත නිර්මාණයන් ප් රදර්ශනය කිරීමෙනි ඒ හැර වර්තමානයේදී කාටූන් චරිත සුපිරි වීර චරිත ආදියද මෙම වෙස්වළා ගැනීම් අතර බහුලව දැකිය හැකිය 21 comments posted by ashan de costa at 10 19 00 am labels ආකාශ වස්තු කාලීන location colombo sri lanka email this blogthis share to twitter share to facebook share to pinterest friday october 30 2015 වසර දෙකක් පිරීම නිමිත්තෙනි මන්දාකිණියෙන් ඔබ්බට බ්ලොග් අඩවියේ පළමු ලිපිය පළවී අද දිනට වසර දෙකක් ගතවන බව දැනුම් දී සිටින්නේ ඉතාමත් සතුටිනි 34 comments posted by ashan de costa at 11 15 00 am labels විශේෂ location colombo sri lanka email this blogthis share to twitter share to facebook share to pinterest tuesday october 20 2015 දමනය පස්වන කොටස දමනය යනු බස්සිගෙ නවාතැන බ්ලොග් අඩවියේ යශෝධා සම්මානි ප් රේමරත්න සොයුරිය විසින් කොටස් දෙකක් වශයෙන් ලියා පළකරන ලද කෙටිකතාවකි එබැවින් කතාවේ පූර්ණ අයිතිය ඇය සතුවේ පසුව දමනය මුල් කතාවේම දිගුවක් ලෙස තවත් කොටස් දෙකක් ඉවාන් පවුලූෂා සහ තුශානි විසින් ඔවුන්ගේ බ්ලොග් අඩවිවල ලියා පළකරන ලදී එහි පස්වන කොටස වෙනත් කෝණයකින් විද් යා ප් රබන්ධයක් ආකාරයට ලිවීමට සිතුවෙමි මෙයින් කතාවේ රසයට හා ගලායෑමට හානියක් වී ඇත්නම් සමාව ඉල්ලා සිටීමට ද කැමැත්තෙමි 22 comments posted by ashan de costa at 11 09 00 am labels විද් යා ප් රබන්ධ විශේෂ වෙනත් location colombo sri lanka email this blogthis share to twitter share to facebook share to pinterest wednesday october 7 2015 නිහාරිකා ඇරඹුමත් අවසානයත් එතැන ය විශ්වයේ ඇති සුන්දරතම ආකාශ වස්තුව කුමක්දැයි ඇසුවහොත් බොහෝ තාරකා විද් යා ලෝලීන්ගේ පිළිතුර වන්නේ නිහාරිකාව හෙවත් නෙබියුලාව යි ඉතා වර්ණවත් අලංකාර හැඩවලින් යුක්ත වූ නිහාරිකාව දුහුවිලි හයිඩ් රජන් හීලියම් හා ප්ලාස්මාවෙන් සමන්විත වූ වළාකුළු වැනි ව් යූහයකි විවිධ දීප්තිමත් වර්ණවලින් යුතු දුමාරයක් ලෙස ඡායාරූපවල සටහන් වන නිහාරිකා අභ් යවකාශයේ ඇති අනෙකුත් බොහෝ ආකාශ වස්තූන් මෙන්ම ප් රමාණයෙන් අතිදැවැන්ත වන අතර බොහෝවිට ආලෝක වර්ෂ සියගණනක විශ්කම්භයකින් යුතු වේ 29 comments posted by ashan de costa at 12 30 00 pm labels ආකාශ වස්තු තාරකා තාරකා විද් යා නිහාරිකා විශ්වය location colombo sri lanka email this blogthis share to twitter share to facebook share to pinterest නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල 2015 වසරේ හොඳම විද් යා හා තාක්ෂණ බ්ලොග් අඩවිය වසරේ හොඳම විද් යා ප් රබන්ධය මන්දාකිණියෙන් ඔබ්බට is licensed under a creative commons attribution noncommercial noderivatives 4 0 international license මන්දාකිණියෙන් ඔබ්බට beyond the galaxy කොළඹ ගමයා ඉස්තාන්බුලයේ දෙපැත්ත ඉස්තාන්බුල් නගරයේ දෙපැත්තක් තිබේ එහි මුලින් තිබූ යුරෝපියන් නම කොන්ස්තන්තිනෝපලය වන අතර පසු ස්තන්බෝල් වී පසු ඉස්තාන්බුල් යනුවෙන් නම වෙනස් වුනද එහි යුරෝපිය 4 hours ago transylvania alexander pushkin and mikhail lermontov who shared a common fate ruwan m jayatunge m d alexander pushkin and mikhail lermontov were great russian romantic poets who lived in the 19th century they knew each o 14 hours ago මාතලන් maathalan නියත ජනපති රටට හිත ඇති අනුර කුමරා රජ කිරීම නියත ජනපති රටට හිත ඇති අනුර කුමරා රජ කිරීම පිටරටවල ගොස් සිටින අම්බරු ලාංකිකයන්ගේ පොකට් එකට විදින්නේ අනුර කුමාරලා විතරක් නොවේ මහා රැඩි 3 days ago ඉවාන් පවුලූශා dream cafe ඩක්ලින්ටන් ලේන් වෙත ඔක්ස්ෆර්ඩ් ටියුබ් බස්රිය ලඟා වන විට හිමපතනය ආරම්භ වී සුළු වේලාවකි මේ සිසිරයේ දුර ගමන් යාමට නම් ඔබට ගලපෙනම ප් රවාහන මාධ් යය වන 5 days ago රසිකොලොජි rasikology චන්ද් රසිරි පල්ලියගුරු පිළීබඳ මගේ මතකය good bye professor chandrasiri palliyaguru මා 1991 දී කැලණිය විශ්වවිද් යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය ආරම්භ කිරීමට ඉතා දිගු කාලයකට කලින් සිට ම එහි සේවය කරන එකම එක පුද්ගලයෙකුගේ පමණක් නම දැනගෙන සිටිය 6 days ago domestic sewing machine repair in sri lanka atampahura අපේ හෝ බෝ අමාලිගේ කතා බහක් 2 weeks ago කඳු ආකාශ වස්තුව එකයි එකයි එකතු වුණාම එකයි වෙන්නෙ කොහොමද කියල දන්නවද ආකාශ් පරණ උස බරාද කුළුණකට හේත්තු වීගෙන රායාගෙන් ඇහුවෙ හිනා වෙවී ඔහුගේ කඩවසම් පුළුල් උරහිස් ඒ හින 3 weeks ago අවන්හල පිටස්තරයෙකුගේ දිනපොත 02 සැන්දෑ සක්මන් චණ්ඩිකම් බයගුළුකම් සහ තල්ලඩි පාලම දක්වා ගමන life in mannar part 02 a walk to thallady railway bridge ගුම්මෝනිං මයිය කොල්ලෝ ම න්නාරමට ඇවිත් මාස එක හමාරකට වැඩිය ගෙවිල මන්නාරං පරිච්ඡේදයෙ පළවෙනි කොටස ලියල මාසයක් ගිහිං ඊට පස්සෙ මොනවත් ලියන්න තර 3 weeks ago chef architect four weddings fun of attending weddings සහ තවත් පඳුරු වටේ යෑමවල් කොවිඩ් වසංගතේට පිහිට වෙන්න මගේ ගෙදර ඈයොන්ගෙන් වෙන්න ඕනී වෙඩිමෙන් බේරුනා පහුගිය කාලේ මම වෙඩිමවල් බිස්නස් එකක් හැටියට කරන කෙනෙක් වෙච්චි හෝල්සේල් අක 1 month ago ඇවිද්ද පය වආර 100 චාර්ජ් නොකර භාවිතා කළහැකි බැටරියක් චීනයේ බීටාවෝල්ට් නැමැති ආරම්භක ව් යවසාය සමාගමක් පැතලි න් යෂ්ඨික බැටරියක් නිශ්පාදනය කරන්නට සමත් වී ඇති අතර එය ආරෝපණය චාජ් කිරීමකින් තොරව වසර 50ක පමණ කාල 2 months ago sam creations සෑම්ගේ කතාව බේකරියේ සිරවූ විපුලයා vipula stucked at the bakery කාලෙන් කාලෙට අපිට සෙට්වෙන ගැන්සි විවිධය ඉස්කෝලෙ යන කාලයේ නම් ඉස්කෝලෙ සෙට් එක බස්හෝල්ට් එකෙ සෙට් එක ක්ලාස් එකෙ සෙට් එක ආදී ලෙස විවිධ ස්ථාන අනුව ගැන්සි 5 months ago කටුසු හදවත හෙමින් ඇවිද යමු මලින් සැරසි බිම ප් රේම ගායනා නිමා නොවේ නිමාකලයුතු නොවන අයුරින් නිමාකල පෙම් කතාවක තතු හොරෙන් ලිවුවා වලාවක් මත දකින්නට නුඹ බලද්දී තරු නුඹම පමනක් දැන සිටිය මට නුඹම පමනක් අහිමි 5 months ago අනිත් කොන a doctor s heart sutra සරාජාත් බය ද මට මනෝහරී ජයලත් මහත්මියගේ කඩදොර පොත කියවා ගැන මට දැනුන හිතුන දේ මෙලෙස ලියා තබනවා my 2 cents about the masterpiece i recently read කඩදොර written by 7 months ago සින්දු ඇනෝ දන්නෝ බුදුන්ගේ ශ් රී ධර්මස්කන්ධා මාකලන්දාවගේ දොන් බැස්ටියන් ද සිල්වාට සහ නාවල දොන් මනුවෙල් දෝන ඉසබෙලා හාමිනේට දාව 1857 ජනවාරි 13වනදා උපන් දරුවා ජෝන් ද සිල්වා විය පිටකෝට්ටේ ක් රිස්තියා 10 months ago දේශකයා අල්තයීර් නුඹ සමු අරන් ජීවිතයේ බොහොම සුන්ර මතකයන් එක්කල බ්ලොග් ලෝකයේ සැරිසරයන් අතරේ ඉතාම තරණ වයසින් බ්ලොග් ලෝකයට පිවිස අල්තයීර් නමින් ඊට පෙර කරූගේ ලෝකය දැයි කුකුසක් පවතී අල්තයී 11 months ago කලාහිත kalahitha check point 9 වෙනි දිගහැරුම 8 වෙනි දිග හැරුමට ගත වෙලා ගත් සීතළ සුළන් දහරට ඉහළින් පාවී ආ ඉමිහිරි කුරුළු නාදයකින් මහේෂ්ගේ නින්ද බිඳුණේය පොරවාගෙන සිටි සරමට තවත් මදක් ගුළිවී ඔහු එහි 1 year ago කෙනිත්තුන සහ කෙනිත්තුව විට අවදි වුණු චිත්තය දාහතක් පස්සට ගිහිං අඬපු රැයක් ඊයේ රාත් රියෙ ආමර් වීදියෙන් ත් රීරෝද රථයකට ගොඩ වුණේ ගෙදර එන්න නමුත් ඒක ඔරුගොඩවත්තෙන් නවතින්නෙ කාර්මික දෝෂයක් නිසා හොඳ කොල්ලෙක් සල්ලි එපා කියද්දි මම බලෙන 1 year ago සඳුමල් sandumal කොතැනද කළණගේ රුව ඇඳුනෙ කොතනද කලාවැව ඉස්මත්තෙ බුදු සමිදුගෙ රුව මැව්වට බරණගේ රුව රැඳුනෙ කොතැනද සිහගිරේ බිත්තියක කේතකිය ඇඳුනට කළණගේ රුව ඇඳුනෙ ක 1 year ago nasa blogs fireball lights up the sky over salt lake city a bright meteor flew through the skies over northern utah on saturday morning later raining down meteorites over the great salt lake residents of the sal 1 year ago සිරාගෙ කාමරේ නැට්ට කොටා සිරා කොලුවා කාමරයේ දොර සෑහෙන කලෙකින් විවෘත කොට නැත ඒ නිහඬතාව බිඳිමින් 2022 වසරට ලිපි දෙක තුනක් හෝ ලියා තබන්නේයැයි අධිටනින් මේ ලියමන අරඹමි එදා මෙන්ම අදත 1 year ago සමකය වටේ ගොවියා සහ පොහොර farmer and fertilizer organic and inorganic කාබනික 2 years ago නිහිංසා නුඹේ විනාශය නුඹේ විනාශය ග් රහ තරු කැළඹෙයි මාරුතේ හඩලයි සුදු මුදු ගුවනත අදුරු වලාවන් නළ මුදු සුළගත් කටුකයි වියලියි 2 years ago නුවර කුමාරි 300 මගහැරුනු අතැඟිලි මම මේ කියන්නේ නිකමට රිදෙනවා පපුවේ එක පැත්තක් ඊයේ හිට මතක් වෙනවා මැණික උඹව දැන් ඕසෙට කියන්නත් බෑ යාලුවෝ බනිනවා යමරෙට මාළු පිණි මදිවෙලා කටට රහට බැ 2 years ago aru ge adaviya කඩේ ගියා හෝ නැතා මේ සින්දුව අහන්න 2 years ago අසමි දකිමි සොයමි සුුබ උපන් දිනයක් තාත්තේ මතකය ඇසුරින් සිහියට ගන්නට තවමත් වෙහෙසෙනවාඔබ නැති දිවියේ පාළුව තනිකම හැමදා රජයනවා ජීවිතයේ ඇති අනියත භාවය සැමවිට සිහිවෙනවා එනමුත් තවමත් සිත ඇතුළින් අපි හ 3 years ago හංසි swan නිදහසේ පියාඹන කුරුල්ලෙක් එදා මුළු දවසම කොලඹ ඇවිදල හෙම්බත් වෙලා හිටියෙ ඊලඟ කෝච්චියට පැය බාගයක් වෙලාව තියන බව දැනගෙන මම ස්ටේශම ගාව තියන කෑම කඩේකට ගියේ බඩගින්න වැඩිකමට පහුගිය දව 3 years ago විදානේ ගේ දානේ ටිකිරා අයියාගේ සමපොෂ සංග් රහය ටිකිරා අයියාගේ සමපොෂ සංග් රහය 2014 10 26 වෙනිදා මම මගේ බ්ලොග් පඩංගුවේ පොඩි කතන්දරයක් ලියනවා ඒත් ඒක එදා ඉවරකරගන්න උනේ නෑ දෙවනි කොටස ලඟදිම දාන්නං 3 years ago යකාගේ අඩවිය රජ්ජුරුවෝ උඩයි උඩයි මිටි කොල්ලෝ බිමයි බිමයි මේ අපි පොඩිකාලෙ කරපු සෙල්ලමක් එකෙක් කොහොමහරි ගහක අත්තක් උඩට නැගගත්තම ඌ මෙහෙම කියල ඔජ වඩනවා අනික් උන් ඌව බිමදා 3 years ago මල් මල් අඩවියට සාදරයෙන් පිළිගනිමු මගේ ලිපි අංක 15 netflix ගැන සිංහලෙන් netflix in sinhala මොකක්ද මේ netflix සරලවම කිව්වොත් netflix කියන්නේ අපි කැමති ෆිල්ම් ටීවී සීරීස් ඩ් රාමා එහෙම බල්න්න පුලුවන් ඔන්ලයින් වෙබ් සයිට් එකක් අපිට මේ පහසුකම ලබාගන 3 years ago මම දසයා i am dasaya අපිට එපා කොරෝනා ලොකු එකෝ නැගිටපන් තොට තාම සික් එකද අද හිරේ විසිට් එක බොට යන්න පුලුවන්ද උණ ලෙඩේ තියන උන් මෙන්න මෙහෙ ගේනවලු ඒ ලෙඩේ හැදෙන උන් වැටුන තැන මැරෙනවලු බොරු නෙමෙයි 4 years ago pinchpoint whales i feel the tremble beneath my feet pulling their hulk as they gently swim i hear their breathing through the hollow of their being i feel the spray of thei 4 years ago උදිත ගේ අන්තර්ජාල සටහන පෝලිම් කළමනාකරණය queue management system රාජ් ය සේවයේ පාරිභෝගික සේවා සපයන ආණ්ඩුවේ කන්තෝරු වලට ගියවිට ලංකාවේ මිනිසුන්ට සිදුවන අකරතැබ්බ ගැන facebook පොස්ට් කීපයක්ම පසුගිය දිනවල දැක ගන්නට ලැබුණා ක 4 years ago බස්සිගේ නවාතැන ඔබේ රහස් සතුටු බුබුළ happiness bubble ඔබේ ජීවිතයේ සතුටුදායක නිමේෂයන් moments of happiness තියෙනවාදැයි මම ඇහුවොත් ඕනෑම කෙනෙක් ඔව් යැයි පිළිතුරු දේවි නමුත් ඔබ කොපමණ කාලයක් ඒ සතුටුදායක න 4 years ago විභීෂණ අඩවිය මරණ දඬුවම ට ඉක්මනින් ම අවශ් යයි සිරිසේන ලොක්කා මරණ දඬුවම ආපහු ගේනවා කියපුවාම හැම තැනම බෝවෙලා ඉන්න මානව හිමිකම් පෙට්ටි කඩ කාරයින්ගෙයි එන්ජීඕ කූඩැල්ලන් ගෙයි අධෝමුක ඇතුලේ හදිසියේම ගෝන්ඉ 4 years ago පුංචි කැකුළු මල් little flower buds 129 අලුත් අවුරුද්දට නෑගම් එන පොලිතින් බෑග් ලස්සන වටපිටාවක් ගැන කතා කරද්දි අලුත් අවුරුද්දට නෑගම එන පොලිතින් බෑග් ගැනත් කතා නොකරම බෑනෙ ඉතින් අවුරුද්දට ඉස්සෙල්ලා මේ කියන්න යන පුංචි පුංචි දේවල් ටික 4 years ago ඔමාගේ හීන කැදැල්ල අද බැංකුවේ හරියට සෙනග හප්පා ඊට හපන් අවුරශ්නේ හෙට පුතාලා එනවා කිවුව හින්දා ඔන්න මස් කිලෝ එකකුත් අරන් ආවා මහන්සියෙන් ගෙට ගොඩ වෙච්ච ගුණතිලක බඩු මල්ල උද 5 years ago බුබුළු නුඹ මම අපි image image result for painter මම කොලයක් හිස්ම හිස් සුදු පාට තීන්ත පුසුඹට ඉව කරන බකිරිත්තන් වෙන්න මග බලන නුඹ පන්හිදක් පින්සලක් පැන්සලක් පාට කූරු පෙට්ට 5 years ago කුරුටු ගෑ ගී පවුර කිසිත් නොකියා ඉන්න image image result for alone හිස් අතින් ඔබ එන්න දෝර ගලනා ආදරේ කීරි ගැහෙනා වේදනා නැතිව ඇවිදින් යන්න හිස් අතින් ඔබ එන්න ඉකි ගැහෙන හදවතක ඇති බර 6 years ago දුලාගේ අඩවිය dula s place bestchange what is bestchange com bestchange com com is a free online service for finding electronic money exchangers online banking and money transfers there a 6 years ago පකිස් පෙට්ටිය බා බා බා part 3 ඔන්න විජේදාස රාජපක්ෂ ඇමතිකමෙන් අයින් කරන්න කිවුවේ මමයි හරිද බා බා විජේදාස රාජපක්ෂ ඇමතිතුමාට මම කලින්ම කිවුවා රවී වගේ ඉල්ලලා අස් වෙන්න කියලා බා බා 6 years ago වර්ණ carnival of love මේ ඒ සැනකෙළියයි මම හැමදාම ආදරේ කරන හැමදාම බලාපොරොත්තු පොදි බැඳන් හීන දැක්ක ඒ සැනකෙළිය විවිධ වර්ණ රටා අතර ආදරණීය සංගීතයක මිහිරක් ජීවිතේ හරියට අළුත් කරන 6 years ago esa blog navigatoresa blog navigator building h opening photo i don t remember the date but here a photo of the staff taken when building h was opened you might be able to recognize some of them who were rather youn 6 years ago මගේ ඩෙනිම my blue jeans 160 මැක් ලොජික් in the loving memory of mack මැක්කා අපේ බැචා පේරාදෙණිය ටීචර්ස් කොලේජ් එකේ බැචා කිව්වට ඌ හිටියෙ අපිත් එක්ක එකම බැච් එකේ විතරක් නෙවෙයි එකම ගෲප් එකේ 6 years ago සිතූගේ සිතුවිලි ජනේල ජනේල ඒ මොනවද අපි කවදාවත් ජනේලයක් කියන්නෙ මොකද්ද කියල හිතන්නෙ නැති තරම් ඒව සාමාන් යයි නේද ඒත් ඔය ජනේල කියන ජාතිය තමයි මට මේ ලෝකේ පේන්නම බැරි විකාරම දේ 6 years ago හුදෙකලා රස්තියාදුව ඇල්ල කඳු මුදුනට to ella summit ඈත දුර රටක කුඩා චමරියක ගත වෙන නීරස ජීවිතයට සංචාරකයා මොහොතකට සමු දුන්නා හිතේ හැටියට සැරිසරන්න තැන් බොහොමයි නිවාඩුව කෙටියි දිනය 2016 දෙසැම්බර් 16 කොටුව 7 years ago සජ්ජාගේ පඩංගුව පරිසරය සමඟ පවුලත් සුරකිමු චූටි දුවගෙ පිටි ඉවරයිද මන්ද ඉතිං මම එන්න කලින් කියන්න තිබ්බනෙ දැන් මේ වෙලාවෙ කොහෙන්ද පිටි ගන්න ෆාමසි ඇරල තියෙන්නෙ පොඩ්ඩක් කලින් කියන්නෙපැය 7 years ago taboo subjects සාමාන් යයෙන් නොකියන කතා පිරබාහරන් හා විජේවීර pirabaharan and wijeweera වේලුපිල්ලේ පිරබාහරන් ත් රස්තවාදයේ දෙමළ සලකුණය දොන් නන්දසිරි රෝහණ විජේවීර ත් රස්තවාදයේ සිංහල සලකුණය උපතේ පටන්ම දෙදෙනාගේ සමානකම් බොහෝය දෙදෙනාම උපදින්නේ 7 years ago මධුමාධවී සමාවෙයං පුත නුඹ බිලි දුන් පවට අවුරුද්දකට පෙර දින සුදු කිරි කැටියා දරුවන් පුදුම කරමින් ගෙන ආ පැටියා අදහනු බෑ මට හාවෙක් ලද සැටියා මද්දුමි සිය දෑස් විදහාගෙන සිටියා නුඹ ගොදුර 8 years ago මහා කළු සිංහලයා හුලං කාර් සහ ප් රෝඩා නිර්මාණකරුවන් truth about wind powered car දැනට වසර කිහිපයකට පෙර ලංකාවේ ඉන්ධන මිල වැඩිවීම සමග ප් රචලිත කරන ලද නව නිර්මාණ දෙකක් තමයි ජලයෙන් දුවන මෝටර් රථය සහ සුළඟින් දුවන මෝටර් රථය ඒවා මාධ් ය වල ගිය 8 years ago podi kumarihami අම්මාවරුනේ දම්මි අම්මෝ ඇගේ කටහඬ ඇහිලා සුගත් දුවගෙන ආවේ පොල්කටු හැන්දකුත් අතේ ඇතිව වැඩට යන්ට කලින් දම්මිට කෑම ටිකක් හදලා යන එක ඔහුගේ පුරුද්දක් වෙලා ඔහු ඇඳගෙන හිටිය 8 years ago දිලාගේ ලෝකය ඉතිං සුන්දර ආරක් ෂිත ළමාදිනයක් වේවා ලොවක් දිනවන අනාගත අරුණැල්ල වන්නේ අපේ සොඳුරු දරු දැරියන්මය නොවක් බලාපොරොත්තු අහස උසට තනා අප දරුවන් වෙනුවෙන් සිහින දකින්නෝ වෙමු නමුත් ඔවුනට හෙට ලොව දිනන් 8 years ago reargate sahampathi thoughts අකුරැස්සේ ගමන පහත දැක්වෙන්නේ සහම්පති මහා බ් රහ්මයා විසින් අකනිටාවේ තම sahampathi thoughts නම් බ්ලොගයේ තම අකුරැස්ස සංචාරය ගැන තබන ලද සටහනකින් උපුටා ගත් කොටසක් සහ පින 8 years ago චන්දනගේ සටහන් මෙම බ්ලොග් අඩවිය වසා දැමේ මෙම අඩවිය වසා දමන්නට තීරණය කළෙමි ආරම්භයේ සිට මේ දක්වා සහයෝගය දුන් පාඨකයින් මුහුණුපොතේ මිතුරන් හා විවිධ ගෘප් මෙන්ම බ්ලොග් සඳහා ප් රචාරණය ලබා දෙන සින්ඩිකේට 8 years ago my life as a muslim girl සුදු පාට image http www shannonside ie wp content uploads 2013 12 rain on window jpg තද හුලගක් මොකක්දෝ ගහක අත 9 years ago කේතකගේ සටහන් සසර වසන තුරු නිවාන් දකින තුරු හෙළ ජාතික අභිමානේ හෙළ ජාතික අභිමානේ දැන් පිහගනියව් සරමේ කුළ කත සවුදියෙ නිවසේ මොර දේ විකිණෙව් විකිණෙව් විකිණෙව් අපි දිනුවා අපි දිනුවා අපි දිනුවා අද මේ 9 years ago moving images moving people chief seattle speech global environmental legend or pervasive myth all things are connected whatever befalls the earth befalls the sons of the earth man does not weave the web of life he is merely a strand of it whate 14 years ago show 5 show all 2016 1 february 1 සොඳුරු නිහාරිකා 2015 11 november 3 october 3 september 1 july 1 february 3 2014 15 december 4 november 2 october 4 june 1 april 1 march 1 february 1 january 1 2013 5 december 2 november 2 october 1 තාරකා විද් යා 12 ආකාශ වස්තු 11 පිටසක්වළ ජීවය 11 විශ්වය 10 අත්භූත සිදුවීම් 7 විශේෂ 7 conspiracy theories 6 ufo 6 කාලීන 6 පිටසක්වළ ජීවීන් 5 මගේ අදහස් 4 වීඩියෝ දර්ශන 4 අභිරහස් ස්ථාන 3 තාරකා 3 පර්යේෂණ ව් යාපෘති 3 විශ්වයේ උපත 3 cmb 2 අභ් යවකාශ යානා 2 අසත් ය කරුණු 2 කාලය හා අවකාශය 2 නිහාරිකා 2 පිටසක්වළ ග් රහලෝක 2 බර්මියුඩා ත් රිකෝණය 2 මහා පිපිරුම් වාදය 2 අඟහරු 1 උල්කාපාත වර්ෂා 1 කෙනත් ආර්නල්ඩ් 1 චිත් රපට 1 ඡායාරූප 1 ජීවයේ ආරම්භය 1 දරුවන්ට තාරකා විද් යාව 1 විද් යා ප් රබන්ධ 1 වෙනත් 1 ලොව කැළඹූ බර්මියුඩා ත් රිකෝණය විශ්වයේ උපත මහා පිපිරුම් වාදය සොඳුරු නිහාරිකා ඔබ අහසේ දකින්නේ වර්තමානය නොවේ අසිරිමත් විශ්වය තාරකා අතරට interstellar චිත් රපට විවරණය නිහාරිකා ඇරඹුමත් අවසානයත් එතැ...
|