If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: chandimagomes.blogspot.com - Chandima Gomes.

site address: chandimagomes.blogspot.com

site title: Chandima Gomes

Our opinion (on Friday 21 August 2026 6:30:28 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:
description=A blog about Nature, Human Behaviour, Sri Lanka, Malaysia, Politics, Buddhism, Education, Life-style and Philosophy;

Headings (most frequently used words):

2026, sunday, this, all, chandima, gomes, august, tuesday, june, march, search, blog, time, the, නොදන්නා, ඉංගිරිසියට, ගොස්, වරිගය, නසා, ගැනීම, thursday, july, 30, 21, 15, wednesday, supporters, of, page, about, me, latest, top, hits, at, moment, favourites, stories, love, translate, articles, in, total, pageviews, my, favourite, sites, සාම්ප්, රදායික, කුරුඳු, තැලීම, unattainable, වී, වගාව, ගැන, දකුණු, අප්, රිකාවෙන්, ඇහෙන, අපිට, පුරුදු, කතාවක්, බැඳීම්, නැති, මිනිස්සු, old, sailor, syndrome, බාල, ගල්, අඟුරුවල, බර,

Text of the page (most frequently used words):
ගල් (28), අඟුරු (27), share (21), සඳහා (20), #august (19), may (18), june (17), march (16), 2026 (15), වැඩි (15), july (14), ඉතා (14), විට (14), january (13), විය (13), this (12), november (12), april (12), අළු (12), september (11), october (11), december (11), යුතුය (11), අඩු (11), විදුලි (11), february (10), ලෙස (10), and (10), ඔහු (10), the (9), විශාල (9), අතර (9), කිරීම (9), ගැනීම (8), පිළිබඳව (8), ගුණාත්මක (8), අප් (8), බොහෝ (8), දහනය (8), වඩා (8), pinterest (7), facebook (7), blogthis (7), email (7), comments (7), වීම (7), රමාණයක් (7), දකුණු (7), මගේ (7), chandima (6), gomes (6), කුරුඳු (6), ඇති (6), ඔවුන් (6), ගන්නා (6), බලාගාර (6), වලට (6), පිරිවැය (6), රව් (6), හැකි (6), කරයි (6), දුර්වල (6), අධික (6), අදහස් (6), නම් (6), රදායික (5), එහි (5), යාන්ත් (5), යුතු (5), වියදම් (5), අවසානයේ (5), ඉහළ (5), හැකිය (5), මිලදී (5), යයි (5), ash (5), පසු (5), අපි (5), ඔහුගේ (5), සහල් (5), සාම්ප් (4), නොදන්නා (4), ඉංගිරිසියට (4), ගොස් (4), වරිගය (4), නසා (4), පහල (4), පාලනය (4), ගැන (4), මිල (4), වැය (4), කිරීමට (4), වැඩිපුර (4), විදුලිය (4), බොයිලේරු (4), නිෂ්පාදනය (4), කරන (4), බලාගාරය (4), ගැටළු (4), අඩංගු (4), හොඳ (4), social (4), නැත (4), ලබා (4), ලියා (4), දෙනවා (4), ටික (4), සිටි (4), සිටින (4), වසර (4), පමණ (4), රටේ (4), කළු (4), blog (3), තැලීම (3), all (3), අපේ (3), අධ් (3), long (3), posts (3), පෙර (3), පැවති (3), මෙයින් (3), ගැනීමට (3), ඔවුන්ට (3), රියා (3), ඉන්ධන (3), හේතු (3), රටවල් (3), නොවන (3), වශයෙන් (3), සාමාන් (3), අමතර (3), මෙම (3), ජාතික (3), පාරිසරික (3), පහත (3), ගබඩා (3), එකම (3), අවශ් (3), බැවින් (3), වන්නේ (3), සමඟ (3), නිර්මාණය (3), රමාණයට (3), සමහර (3), අපද් (3), ලැබෙන (3), නොව (3), නිසා (3), වෙනත් (3), individuals (3), such (3), others (3), these (3), self (3), can (3), their (3), syndrome (3), sunday (3), රිකාව (3), බලා (3), ලංකාව (3), නිර්මාණ (3), රසිද්ධ (3), ඔහුට (3), බවට (3), අති (3), නමුත් (3), වෙලාවකින් (3), කියා (3), විදේශිකයන් (3), රමයෙන් (3), පැමිණෙන (3), කිලෝවක් (3), කතාව (3), ඉංග් (3), භාණ්ඩය (3), search (2), unattainable (2), ලෝකය (2), කැසිනෝ (2), ආදරය (2), time (2), මාර්ග (2), රියාමාර්ග (2), දැඩි (2), quality (2), හැක (2), කිහිපයක් (2), නැව්ගත (2), ගිවිසුම්ගත (2), වංචා (2), යයෙන් (2), බාල (2), වැයවන (2), මුදල් (2), හරහා (2), උත්පාදන (2), මූලික (2), හැක්කේ (2), ගෙවන්නේ (2), මහජන (2), මුදලක් (2), සියුම් (2), අංශු (2), නිපදවීම (2), දූෂණය (2), සියල්ල (2), රටට (2), දුම්රිය (2), රවාහන (2), මෙය (2), අනුව (2), අවදානම (2), මහජනතාවට (2), වලින් (2), ගිය (2), උපකරණ (2), රියාත්මක (2), නිපදවනු (2), ලැබේ (2), කාර්යක්ෂමව (2), අපේක්ෂා (2), සෑම (2), හානි (2), කාලයත් (2), ඒවා (2), යයක් (2), ඉක්මනින් (2), හැසිරවීමට (2), පිට (2), වුවහොත් (2), පොකුණු (2), fly (2), bottom (2), තවත් (2), සම්ප් (2), අඟුරුවල (2), ශක්තියක් (2), ශක්තිය (2), බලාගාරයකට (2), ගෙවීමට (2), නොවේ (2), පුරා (2), මුදලින් (2), පමණක් (2), ආහාර (2), ඔබට (2), behaviour (2), not (2), condition (2), because (2), harm (2), affected (2), spend (2), they (2), with (2), some (2), psychological (2), old (2), sailor (2), හුවමාරු (2), තමන්ගේ (2), දැයි (2), නැහැ (2), සමග (2), වෙනවා (2), ඔබගේ (2), සිදුවන්නේ (2), සමගම (2), උදවිය (2), ගීත (2), රචකයන්ට (2), තිර (2), පිටපත් (2), කතා (2), කියූ (2), කෙටි (2), ඔහුගෙන් (2), ඇසුවෙමි (2), තිබුනේ (2), ලංඩන් (2), රිකාවෙන් (2), මවිතයට (2), වන්න (2), සිංහලෙන් (2), ශාලාව (2), පිරී (2), තිබූ (2), පෙනුනි (2), කලෙමි (2), සහභාගී (2), පහසුකම් (2), සේවය (2), මිළ (2), හේතුව (2), යයිද (2), දෙමළුන් (2), ජනතාවට (2), දුෂිත (2), ඔවුන්ගේ (2), වෙත (2), සුදු (2), අතට (2), තුල (2), සුබවාදී (2), යටතේ (2), පැමිණි (2), සමාන (2), වැනි (2), පත්විය (2), යනු (2), සඳහාය (2), හඳුන්වන්නේ (2), අවට (2), tuesday (2), දේශීය (2), වගාව (2), මූල් (2), යමය (2), මුදල (2), හිතෙන (2), විදියට (2), කෙනෙක් (2), හැටියට (2), expert (2), එකක් (2), නොහැකි (2), රීසි (2), වෙළඳ (2), පටන් (2), ගනියි (2), මුදලාලි (2), විස්තර (2), සිට (2), sales (2), powered, blogger, elearning, matalange, sindiya, atampahiya, transylvania, amba, gaha, yata, favourite, sites, total, pageviews, articles, translate, චන්දිම, ගෝමස්, love, 2012, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2019, 2020, 2021, 2022, 2023, 2024, 2025, stories, නලීන්, සිල්වා, ඇසින්, දුප්පතාණෙනි, දුප්පතෙකු, සේම, සිටිනු, මැනව, චීනගේ, උගන්ඩාවේ, කථාවක්, නොමිලේ, යාපනය, ටියුෂන්, පන්තිය, ගුණරත්නලාගේ, බුද්ධිය, ඔහේ, ගැලුවාවේ, where, was, lord, buddha, born, ලලිත්, කොතලාවල, saitm, sunway, අධිරාජ්, ලාංකීය, මධ්, පංතියේ, ඛේදවාචකය, tragedy, sri, lankan, lower, middle, class, favourites, යුද, කුසලානය, top, hits, moment, latest, view, complete, profile, small, part, journey, දිගු, සංසාර, ගමනක, නිමේශයක්, about, supporters, page, subscribe, atom, home, older, ලංකාවේ, වර්තමාන, රජය, අවධානය, යොමු, නොකිරීම, බරපතල, වරදකි, රජයන්ගේ, වැරදි, පෙන්වා, සෝදා, නොහැකිය, දැන්වත්, වරද, කලවුන්ට, එරෙහිව, ඉදිරියට, මෙවැනි, අකටයුතු, සිදු, නොවීමට, පැහැදිලිවම, ජනතාව, දැනුවත්, තාප, රසම්පාදනය, තත්ත්ව, සත්, යාපන, පටිපාටි, fuel, verification, procedures, මගින්, මන්ද, භාවයේ, කුඩා, අපගමනයන්, පවා, ආර්ථික, පාඩු, පසුගිය, දශක, දෙක, තුළ, ආසියාවේ, රිකාවේ, යුරෝපයේ, ආනයනික, කිරීම්, පිරිවිතරයන්ට, අනුකූල, තත්වයන්ට, මුහුණ, තිබේ, රතිඵලයක්, විදුලිබල, උපයෝගිතා, රජයන්, හඳුනා, වැළැක්වීමට, බහු, තාක්ෂණික, පරිපාලන, සංවර්ධනය, අදාළ, රජයයන්, දීර්ඝ, යනය, වාර්තා, පළකර, හඳුනාගැනීමේ, රියාවලිය, නියැදි, රොටෝකෝල, රසායනාගාර, පරීක්ෂණ, ඩිජිටල්, අධීක්ෂණය, ආරක්ෂණ, ඒකාබද්ධ, රණයකි, වියදම, මුදලට, සාපේක්ෂව, අගයකි, අවස්ථාවන්හිදී, වක්, බදු, ගෙවන්නන්ගේ, ගාස්තු, දිස්වේ, සැපයුමේ, විශ්වසනීයත්වය, පිරිසිදු, කිරීමේ, රජයේ, ගැටළුව, රසම්පාදන, දෝෂයක්, පෙනුනද, පුළුල්, රතිවිපාකවලට, ඇතුළත්, මහජනතාවයි, දූෂක, වාතයේ, භාවයට, සෞඛ්, යයට, බලපෑම්, රජයට, ආරක්ෂාව, සිදුවිය, බැර, ලෝහ, නයිට්, රජන්, ඔක්සයිඩ්, සල්ෆර්, සංයෝග, අනිවාර්යයෙන්ම, සඳහන්, විමෝචන, පරිසර, මුල්, ගැනීමේ, කොන්ත්, රාත්තුවේ, නොමැති, සැඟවුණු, මිළදී, එකතු, අංගන, වරාය, හැසිරවීම, දැක්වෙන, නිපදවීමට, හැසිරවිය, භාවයෙන්, ආරම්භ, ගැටළුවක්, විශ්වසනීයත්වයට, බලපෑ, කප්පාදුවකට, සැලසේ, load, shedding, හදිසි, යැපීම, හිඟයේ, වැසී, කැඩී, සම්පූර්ණ, ධාරිතාවයෙන්, නොහැක, වැටිය, කාර්යක්ෂමතාව, අඩුවීම, වසරකට, ඩොලර්, මිලියන, ගණනක්, ඉන්ධනයෙන්, අපතේ, නොකරයි, රතිඵලය, නිශ්චිත, රවේශමෙන්, අස්ථායී, කාර්යක්ෂම, හිඟය, අහිමි, අලුත්වැඩියාවන්, අනපේක්ෂිත, වසා, දැමීමකින්ම, නිතර, බිඳවැටීම්, පංකා, කුඩුකාරක, fans, pulverizers, ඛාදනය, දමයි, රේණියේ, පයිප්ප, ගමන්, වැලි, පිපිරුම්, මෙන්, හැසිරේ, ගෙවී, අවස්ථාවලදී, නිපදවන, තුන්, ගුණයකින්, වායුගෝලයට, වායු, ඇතිවන, කාන්දු, බැහැර, මෙහෙයුම්, ponds, ඉදි, හැසිරවීමේ, පද්ධති, overloading, රියාවලියට, එවැනි, රතිශතයක්, සරලව, කිවහොත්, වඩාත්, වෙහෙස, මහන්සි, වැඩ, සේවකයින්, යන්ත්, රක්, රේෂක, පටි, රවාහනය, වරායන්වල, ගොඩබෑම, කරන්නේ, උසස්, තත්ත්වයේ, තාපයක්, නිකුත්, සපයන, ඇතිවිය, කිහිපයකි, රටක්, ස්වරූපයෙන්, ගැනීමකි, කිලෝග්, රෑමයකට, භාවිතා, ඉතිරි, පාඩුව, හුදෙක්, නරක, ඕනෑවට, සීමා, රතිවිපාක, සමස්ත, පද්ධතිය, පැතිරී, බලපායි, සමානව, ඉන්ධනවල, වෙනසට, මිළක්, සිදුවේ, බලාගාරයක්, ගෘහ, උදුනක්, තෙත්, සමානය, දැවී, දුම, නිපදවයි, උදුන, අපිරිසිදු, විඛාදනය, අතිරික්ත, රාශිගත, හේතුවෙන්, එයට, පැමිණේ, වේලක්, පිසීමට, පිරිවැයක්, දැරීමට, සිදුවෙනවා, රාශියක්ද, මතුවේ, wednesday, while, most, exhibiting, are, dangerous, should, ignored, family, member, close, associate, begins, show, signs, seeking, professional, psychiatric, evaluation, advisable, particularly, prolonged, feelings, neglect, rejection, increase, risk, recent, observations, suggest, that, behavioural, patterns, also, manifest, media, platforms, hours, posting, numerous, messages, videos, own, pages, although, often, attract, little, attention, perceive, imagine, receiving, significant, engagement, responses, experience, vivid, hallucinations, interaction, conversing, friends, attending, gatherings, even, arguing, adversaries, real, environments, become, unusually, hyperactive, attempting, dominate, conversations, outshine, cases, escalate, aggression, rare, situations, distress, lead, suicidal, tendencies, professionals, who, periods, working, isolation, sailors, offshore, rig, workers, lighthouse, keepers, develop, cluster, disturbances, later, careers, after, retirement, conditions, include, depression, anxiety, chronic, fatigue, burnout, somatisation, disorders, post, traumatic, stress, disorder, ptsd, mal, débarquement, mdds, pattern, has, frequently, been, observed, among, seafarers, psychiatrists, informally, refer, එදින, ආහාරයෙන්, එකිනෙකාට, සුබපතා, සමුගත්තෙමු, පසුදින, පැමිණුන, එදිනම, සවස, පියාසර, කීය, දුරකථන, අංක, ඊමේල්, කරගත්තේ, තබා, පැවසුවේ, සැබෑ, යන්නවත්, නොදනිමි, අපොයි, කිසිම, බැඳීමක්, නිෂ්පාදනයක්, පමණයි, ගනුදෙනුකරු, එයින්, තෘප්තිමත්, වගේම, සැලකිය, සැහැල්ලු, සුඛෝපබෝගී, ජිවිතයක්, කරනවා, අයෙකුගේ, නමින්, දකින, කණගාටුවක්, ඇතිවන්නේ, නැද්ද, ගනුදෙනු, කරුවන්, කිසිදාක, මුණගැසී, අන්තර්, ජාලය, දුරකත, සංවාද, හරහාය, කියන්න, බැහැ, ගනුදෙනුකරුවෙකු, පවතින, ගිවිසුම, එයයි, නිර්මාණයටම, නිර්මාණකරු, ලබාගන්නා, පුද්ගලයා, ඉඟියකින්, කිසිවෙකුටත්, නොපවසන, විශ්වාසයටයි, කලා, දෙන, කවුද, නොඇසිය, රශ්නයක්, මගෙන්, ලේඛකයන්ට, ලිපි, කථිකයන්ට, රිද්මයට, මටද, හිනා, පහළවිය, සිනහවකින්, මුව, සරසා, ගත්, මිතුරා, වෙලාවක්, දෙස, සිටියේය, ජීවන, වෘත්තීය, කුමක්ද, කලකින්, ලෙන්ගතු, බවින්, පුරුද්දක්, ආගන්තුකයෙකුගෙන්, නොඅසන, පැනය, පදිංචිව, සිටින්නේ, කොල්ලුපිටියේ, apartment, එකකය, සුඛෝපභෝගී, මහල්, සංකීර්ණයකි, ඇවිත්, බැලීමට, පැවසීය, රථම, එංගලන්ත, සංචාරය, දැනීම, විශිෂ්ඨ, දැනුමට, අමතරව, ආකල්ප, අනුවත්, සොඳුරු, මිනිසෙකු, වැටහුණි, මව්, බිම, කීවෙමි, සුහඳ, පිළිසඳරකට, පිලිපන්නෙමු, ඔහුද, තරමක, පත්වී, විමසීය, ලංකාවෙන්, නේද, සංවාදය, අවසන්, දෙදෙනාම, නිහඩව, අනුභව, ජංගම, දුරකතනය, නාද, පත්කරමින්, කරන්න, යාපාරික, ඇමතුමක්, හැගුනු, යක්ත, සිංහල, භාෂාවෙන්, සංවාදයේ, යෙදුනි, තෙවැනි, දින, උදෑසන, ආහාරයට, භෝජන, සෑහෙන, දුරට, ඉතිරිව, සිව්, දෙනෙකුට, අසුන්, මේසයක, හිදගත්තෙමි, ඉන්දීය, පෙනුමැති, කඩවසම්, පුද්ගලයෙක්, මේසය, අසල, වටපිට, බලමින්, අයුරු, දුඹුරු, පැහැති, gucci, leather, ජැකට්ටුව, ධනවත්, පුද්ගලයකු, පෑවේය, විටත්, තිබුන, ඉදිරියේ, අසුනක, ඉඳගන්නා, ආරාධනාපුර්වකව, සඥා, මීට, දෙකකකට, නුවරදී, අපූරු, තරුණයෙක්, හමුවිය, රාජකාරි, කටයුත්තකට, නවාතැන්, සියළුම, බරපැන්, දැරුවේ, සරසවියයි, නැවතී, හෝටලය, තරමක්, වුවත්, දැනුනේ, බැඳීම්, නැති, මිනිස්සු, comment, ගැටලුවලට, සිංහලයන්, මරාගත්තෙමු, ගැටළුවලට, මුල, දේශපාලන, සාක්ෂරතාවය, අතින්, මට්ටමක, රිකානු, බහුතර, දේශපාලකයන්, පෙන්වුයේ, වෙනමම, චිත්, රයකි, අභාග්, රැකියාවල්, අත්පත්, කරගැනීම, ඒත්තු, ගැන්වීය, පැමිණීමට, විරෝධය, පහසුවෙන්, අනෙකුත්, රමිකයන්, හරවා, යැවීමට, හැකිවිය, පෙරලා, මිනිසුන්, වීමත්, දෙනා, නෙල්සන්, මැන්ඩෙලාගේ, 2000, වනතෙක්, හැඟීම, සාක්ෂාත්, නායකයන්, විශේෂයෙන්ම, ජේකොබ්, සූමා, වේගයෙන්, පරිහානියට, පත්, දේශපාලකයන්ගේ, දුෂණ, සැසඳීමේදී, ලාංකික, අන්ත, දේශපලකයාද, චරිතයකි, සුර, පුරයක්, ජොහැන්නස්බර්ග්, නගර, අපායවල්, විරැකියාව, දක්වා, වැඩිවිය, යටිතල, තත්වයට, දශකයේ, මැද, භාගය, තෙක්, සංවර්ධිත, රටකි, ලෝකයේ, වැඩිම, ස්වභාවික, සම්පත්, රන්, රිදී, ඇලුමිනියම්, ප්ලැටිනම්, දියමන්ති, එකකි, සුද්දන්ගේ, අපාතේඩ්, පාලන, සමයේ, ඉහල, සංවර්ධනයක්, ගත්තත්, බහුතරය, මිනිසුන්ට, ලැබුනේ, පහත්, සැලකීමකි, ජූනි, වෙනිදා, මහා, විරෝධතාවයකි, නිත්, යානුකූල, ආකාරයෙන්, රැඳී, පලවා, හැරීම, රිකානුවන්, foriegners, සිම්බාබ්වේ, සැම්බියා, මොසැම්බික්, උගන්ඩා, නයිජීරියා, ආදී, රටවලින්, පුද්ගලයන්ය, ඇහෙන, අපිට, පුරුදු, කතාවක්, ඉහත, තක්සේරුව, සුදුසු, පියවරක්, ඉන්පසුද, ආනයනිත, වෙනුවට, ආදේශක, ආයෝජනයක්, තුලින්, ඊළඟ, කාලයක්, සිදුවන, වාසි, අවාසි, තක්සේරුවක්, අදියර, අඩුකරගැනීමට, පිළියම්, යෙදීම, කුමන, අදියරවලදී, සොයා, සියළු, සැකසුම්, නිමවී, පාරිභෝගිකයාගේ, ආනයනය, ලබාදීමේදී, රධාන, වර්ග, කිහිපය, ගණනය, පියවර, වගාවේ, sastainability, දක්වපු, සැමට, ස්තුතියි, රමවේදයන්, රැක, ලෝකයට, සරිලන, තාක්ෂණය, update, කරගත, නැත්නම්, මැලේසියාව, ඉන්දුනීසියාව, කරගෙන, mechanical, engineer, නොවුනත්, අනුමානයේ, mechanizing, automation, ටීම්, පමණි, එකේ, කඩිනමින්, සැකසීමට, රික, රමයක්, ගොඩනැගීමට, මෙබඳු, team, එකකට, මාස, හයකට, ගතවන්නේ, තියුණු, අභියෝග, මතුවිය, දෙයක්, ඇත්තේ, සංජය, දසුන්, අමිල, podcast, එකෙන්, තලන, රණය, යම්, යයනයක්, කිතුල්, tapping, මෙන්ම, සැකසීම, පිළිබඳවද, barrier, යොදාගෙන, එනම්, නිෂ්පාදන, රිකව, බවයි, වෙළඳාමේදී, වැදගත්, භාෂා, රවීණත්වය, රදර්ශණය, අලෙවි, කරගැනීමයි, මතක්, වුණේ, තමා, බහුතරයකට, වාක්, ගැටගසා, තත්වයක්, තිබෙන, software, එකක, ආධාරයෙන්, බසින්, පෝස්ට්, දානවා, දුටු, විටයි, ඉඳහිට, ශූර, නියෝජිතයෙක්, මහතා, අයට, වෙලාවක්වත්, හොඳින්, සවන්දෙන, ගැනද, වැඩිදුර, අසයි, තීරණය, කලත්, නැතත්, නියෝජිතයාට, සිසිල්, බීම, වීදුරුවකින්, සංග්, පිටත්කරන්නේ, කල්පනා, බලන, පොරොන්දු, වෙමිනි, සංසිද්ධිය, නිරීක්ෂණ, යාපාරිකයාගේ, පෞද්ගලික, ලේඛම්වරියයි, එවකට, යාපාර, ජාලයක, හිමිකරු, දුර, පලාතක, තැනක, දියුණු, යාපාරිකයෙකු, හමුවීමට, දිනපතා, representatives, දෙදෙනෙකුවත්, පැමිනෙයි, high, end, products, විකිනීමටය, බහුතරයක්, වෙලේ, රීසියෙන්, තත්පර, 30ක්, යන්නට, යාපාරිකයා, ඔහුව, සියල්ලෝම, යාපාරයේ, අගට, පදය, යෙදීමෙනි, නතර, procurement, officer, හමුවන, සිංහලෙන්ම, නිලධාරියා, rep, ලාව, ඉවතට, යවයි, ජීවිතයේ, එක්, කලෙක, marketing, වීමේ, උණක්, තිබුණි, cim, විභාගයට, පෙනී, සිටීම, පන්ති, වුනෙමි, දේශකයෙකු, රොෂාන්, පෙරේරා, මතක, කතාවකි, thursday, towards, betterment, man, kind, animal, kingdom,


Text of the page (random words):
ස්ට් දානවා දුටු විටයි at august 06 2026 no comments email this blogthis share to x share to facebook share to pinterest tuesday 4 august 2026 සාම්ප් රදායික කුරුඳු තැලීම unattainable ද සංජය දසුන් සහ මා අමිල සමග පැවති podcast එකෙන් පසු මම කුරුඳු තලන යාන්ත් රණය පිළිබඳව යම් අධ් යයනයක් කලෙමි මට හිතෙන විදියට නම් කිතුල් tapping වලට මෙන්ම කුරුඳු තැලීම සහ සැකසීම පිළිබඳවද අප self barrier එකක් යොදාගෙන ඇත එනම් සාම්ප් රදායික ක් රමයෙන් අප ලබා ගන්නා නිෂ්පාදන යාන්ත් රිකව කල නොහැකි බවයි මම mechanical engineer කෙනෙක් නොවුනත් මගේ අනුමානයේ හැටියට අවශ් ය හොඳ mechanizing automation expert ටීම් එකක් පමණි සම්ප් රදායික ක් රමයෙන් ලබා ගන්නා කුරුඳු වලට සමාන හෝ ඊට වඩා හොඳ quality එකේ කුරුඳු ඉතා කඩිනමින් සැකසීමට හැකි යාන්ත් රික ක් රමයක් ගොඩනැගීමට මෙබඳු team එකකට මාස හයකට වඩා ගතවන්නේ නැත තියුණු අභියෝග සහ ගැටළු මතුවිය හැක r d කියා දෙයක් ඇත්තේ ඒ සඳහාය අප සාම්ප් රදායික ක් රමවේදයන් රැක ගත යුතුය නමුත් නව ලෝකයට සරිලන ලෙස අපේ තාක්ෂණය update කරගත යුතුය නැත්නම් මැලේසියාව ඉන්දුනීසියාව වැනි රටවල් අප පසු කරගෙන යනු ඇත at august 04 2026 no comments email this blogthis share to x share to facebook share to pinterest sunday 5 july 2026 වී වගාව ගැන වී වගාවේ sastainability එක ගැන අදහස් දක්වපු සැමට ස්තුතියි මට හිතෙන විදියට නම් අපි ගත යුතු පියවර 1 සියළු සැකසුම් නිමවී සහල් කිලෝවක් පාරිභෝගිකයාගේ අතට පැමිණෙන විට පිරිවැය සහ සහල් කිලෝවක් ආනයනය කර ලබාදීමේදී වැය වන මුදල ප් රධාන සහල් වර්ග කිහිපය සඳහා ගණනය කිරීම 2 දේශීය සහල් කිලෝවක් සඳහා වැයවන මුදල අධික නම් එය සිදුවන්නේ කුමන අදියරවලදී දැයි සොයා ගැනීම 3 එම අදියර සඳහා පිරිවැය අඩුකරගැනීමට පිළියම් යෙදීම 4 ඉන්පසුද ආනයනිත සහල් මිළ අඩු නම් දේශීය වී වගාව වෙනුවට වෙනත් ආදේශක ආයෝජනයක් කිරීම තුලින් ඊළඟ වසර 50 ක පමණ කාලයක් සඳහා සිදුවන වාසි සහ අවාසි මූල් යමය සහ මූල් යමය නොවන පිළිබඳව තක්සේරුවක් කිරීම 5 ඉහත තක්සේරුව අනුව සුදුසු පියවරක් ගැනීම at july 05 2026 no comments email this blogthis share to x share to facebook share to pinterest tuesday 30 june 2026 දකුණු අප් රිකාවෙන් ඇහෙන අපිට පුරුදු කතාවක් අද ජූනි 30 වෙනිදා දකුණු අප් රිකාව පුරා මහා විරෝධතාවයකි ඒ නිත් යානුකූල නොවන ආකාරයෙන් රටේ රැඳී සිටින විදේශිකයන් පලවා හැරීම සඳහාය දකුණු අප් රිකානුවන් විදේශිකයන් foriegners ලෙස හඳුන්වන්නේ ඒ අවට සිම්බාබ්වේ සැම්බියා මොසැම්බික් උගන්ඩා නයිජීරියා ආදී රටවලින් පැමිණෙන පුද්ගලයන්ය 90 දශකයේ මැද භාගය වන තෙක් දකුණු අප් රිකාව යනු සංවර්ධිත රටකි එය ලෝකයේ වැඩිම ස්වභාවික සම්පත් රන් රිදී ඇලුමිනියම් තඹ ප්ලැටිනම් දියමන්ති ගල් අඟුරු ඇති රටවල් වලින් එකකි සුද්දන්ගේ අපාතේඩ් පාලන සමයේ රට ඉහල සංවර්ධනයක් ලබා ගත්තත් බහුතරය වූ කළු මිනිසුන්ට ලැබුනේ ඉතා පහත් සැලකීමකි සුදු පාලනය පෙරලා කළු මිනිසුන් අතට පාලනය හුවමාරු වීමත් සමගම බොහෝ දෙනා තුල සුබවාදී අදහස් පහල වන්න විය නෙල්සන් මැන්ඩෙලාගේ පාලනය යටතේ 2000 වසර පමණ වනතෙක් මේ සුබවාදී හැඟීම ක් රමයෙන් සාක්ෂාත් වන බව පෙනුනි නමුත් ඔහුගෙන් පසු පැමිණි කළු නායකයන් විශේෂයෙන්ම ජේකොබ් සූමා යටතේ රට වේගයෙන් පරිහානියට පත් විය මේ රටේ දේශපාලකයන්ගේ දුෂණ වංචා සැසඳීමේදී ලාංකික අන්ත දුෂිත දේශපලකයාද සුදු චරිතයකි වසර 10 15 තුල සුර පුරයක් හා සමාන වූ ජොහැන්නස්බර්ග් වැනි නගර අපායවල් බවට පත්විය විරැකියාව 40 පමණ දක්වා වැඩිවිය රටේ යටිතල පහසුකම් ඉතා දුර්වල තත්වයට පත්විය දේශපාලන සාක්ෂරතාවය අතින් ඉතා පහල මට්ටමක සිටින දකුණු අප් රිකානු බහුතර ජනතාවට මේ දුෂිත දේශපාලකයන් පෙන්වුයේ වෙනමම චිත් රයකි ඔවුන්ගේ අභාග් යට හේතුව ලෙස විදේශිකයන් තම රැකියාවල් අත්පත් කරගැනීම බව ජනතාවට ඔවුන් ඒත්තු ගැන්වීය ඔවුන් වෙත පැමිණීමට තිබූ මහජන විරෝධය ඉතා පහසුවෙන් රටේ සිටි අනෙකුත් කළු ජාතික ශ් රමිකයන් වෙත හරවා යැවීමට ඔවුන්ට හැකිවිය අපි අපේ ගැටළුවලට මුල දෙමළුන් යයිද දෙමළුන් ඔවුන් ගේ ගැටලුවලට හේතුව සිංහලයන් යයිද කියා මරාගත්තෙමු at june 30 2026 1 comment email this blogthis share to x share to facebook share to pinterest sunday 21 june 2026 බැඳීම් නැති මිනිස්සු මීට වසර දෙකකකට පමණ පෙර මට ලංඩන් නුවරදී අපූරු තරුණයෙක් හමුවිය රාජකාරි කටයුත්තකට සහභාගී වන බැවින් මගේ නවාතැන් පහසුකම් සඳහා සියළුම බරපැන් දැරුවේ මා සේවය කරන සරසවියයි මේ නිසා මා නැවතී සිටි හෝටලය තරමක් මිළ අධික වුවත් එහි බර මට දැනුනේ නැත මා එහි සිටි තෙවැනි දින උදෑසන ආහාරයට යන විට භෝජන ශාලාව සෑහෙන දුරට පිරී පැවති අතර ඉතිරිව තිබූ සිව් දෙනෙකුට අසුන් ගත හැකි මේසයක මම හිදගත්තෙමි ටික වෙලාවකින් ඉන්දීය පෙනුමැති කඩවසම් පුද්ගලයෙක් මගේ මේසය අසල වටපිට බලමින් සිටින අයුරු පෙනුනි ඔහු ඇඳ සිටි දුඹුරු පැහැති gucci leather ජැකට්ටුව ඔහු ධනවත් පුද්ගලයකු බව කියා පෑවේය ශාලාව ඒ වන විටත් පිරී තිබුන බැවින් ඔහුට මා ඉදිරියේ ඇති අසුනක ඉඳගන්නා ලෙස මම ආරාධනාපුර්වකව සඥා කලෙමි අප දෙදෙනාම නිහඩව ආහාර අනුභව කල අතර ටික වෙලාවකින් ඔහුගේ ජංගම දුරකතනය නාද වන්න විය මා මවිතයට පත්කරමින් ඔහු සිංහලෙන් කතා කරන්න විය එය ව් යාපාරික ඇමතුමක් යයි මට හැගුනු අතර ඔහු ව් යක්ත සිංහල භාෂාවෙන් සංවාදයේ යෙදුනි ඔබ ලංකාවෙන් නේද ඔහුගේ සංවාදය අවසන් වූ පසු මම ඇසුවෙමි ඔහුද තරමක මවිතයට පත්වී මා පිළිබඳව විමසීය මම දකුණු අප් රිකාවෙන් නමුත් මගේ මව් බිම ලංකාව මම ඔහුට කීවෙමි ඉතා කෙටි වෙලාවකින් අපි සුහඳ පිළිසඳරකට පිලිපන්නෙමු ඔහු පදිංචිව සිටින්නේ කොල්ලුපිටියේ apartment එකකය එය ප් රසිද්ධ අති සුඛෝපභෝගී මහල් සංකීර්ණයකි ඔහු ඇවිත් තිබුනේ ලංඩන් බැලීමට යයි පැවසීය එය ඔහුගේ ප් රථම එංගලන්ත සංචාරය විය ඔහුගේ ලංකාව සහ ලෝකය පිළිබඳව දැනීම විශිෂ්ඨ විය දැනුමට අමතරව තම අදහස් සහ ආකල්ප අනුවත් ඔහු ඉතා සොඳුරු මිනිසෙකු බව මට වැටහුණි ඉතා කෙටි කලකින් බොහෝ සේ ලෙන්ගතු වූ බවින් මම සාමාන් යයෙන් පුරුද්දක් ලෙස ආගන්තුකයෙකුගෙන් නොඅසන පැනය ඔහුගෙන් ඇසුවෙමි ඔබගේ ජීවන වෘත්තීය කුමක්ද සිනහවකින් මුව සරසා ගත් මගේ මිතුරා ටික වෙලාවක් මා දෙස බලා සිටියේය මම ලේඛකයන්ට ලිපි ලියා දෙනවා ගීත රචකයන්ට ගීත ලියා දෙනවා තිර පිටපත් රචකයන්ට තිර පිටපත් ලියා දෙනවා කථිකයන්ට කතා ලියා දෙනවා ඔහු එය කියූ රිද්මයට මටද හිනා පහළවිය ඔබ ඔය කලා නිර්මාණ ලබා දෙන උදවිය කවුද නොඇසිය යුතු ප් රශ්නයක් මගෙන් පිට විය ඒක නම් කියන්න බැහැ මගේ සෑම ගනුදෙනුකරුවෙකු සමගම පවතින ගිවිසුම එයයි ඔවුන් මුදල් ගෙවන්නේ නිර්මාණයටම නොවේ එහි නිර්මාණකරු සහ නිර්මාණය ලබාගන්නා පුද්ගලයා පිළිබඳව ඉඟියකින් හෝ කිසිවෙකුටත් නොපවසන බවට වන විශ්වාසයටයි ඔහුගේ බොහෝ ගනුදෙනු කරුවන් ඔහුට කිසිදාක මුණගැසී නැත සියල්ල සිදුවන්නේ අන්තර් ජාලය හෝ දුරකත සංවාද හරහාය ඔබට ඔබගේ නිර්මාණ වෙනත් අයෙකුගේ නමින් ප් රසිද්ධ වෙනවා දකින විට කණගාටුවක් ඇතිවන්නේ නැද්ද අපොයි නැහැ මට ඒ නිර්මාණ සමග කිසිම බැඳීමක් නැහැ ඒවා මට තවත් නිෂ්පාදනයක් පමණයි මගේ ගනුදෙනුකරු එයින් තෘප්තිමත් වෙනවා වගේම මට ලැබෙන සැලකිය යුතු මුදලින් මම ඉතා සැහැල්ලු සුඛෝපබෝගී ජිවිතයක් ගත කරනවා එදින ආහාරයෙන් පසු අපි එකිනෙකාට සුබපතා සමුගත්තෙමු මම පසුදින දකුණු අප් රිකාව බලා පැමිණුන අතර ඔහු එදිනම සවස ලංකාව බලා පියාසර කරන බව කීය අපි දුරකථන අංක හෝ ඊමේල් හුවමාරු කරගත්තේ නැත ඒ තබා ඔහු පැවසුවේ තමන්ගේ සැබෑ නම දැයි යන්නවත් මම නොදනිමි at june 21 2026 2 comments email this blogthis share to x share to facebook share to pinterest sunday 15 march 2026 old sailor s syndrome professionals who spend long periods working in isolation such as sailors offshore rig workers and lighthouse keepers may develop a cluster of psychological disturbances later in their careers or after retirement these conditions can include depression and anxiety chronic fatigue and burnout somatisation disorders post traumatic stress disorder ptsd and mal de débarquement syndrome mdds because this pattern has frequently been observed among seafarers some psychiatrists informally refer to it as old sailor s syndrome individuals affected by this condition may experience vivid hallucinations of social interaction such as conversing with friends attending gatherings or even arguing with adversaries in real social environments they may become unusually hyperactive attempting to dominate conversations or outshine others in some cases the behaviour may escalate to aggression and in rare situations the psychological distress can lead to self harm or suicidal tendencies recent observations suggest that these behavioural patterns can also manifest on social media platforms affected individuals may spend long hours posting numerous messages videos and comments on their own or others pages although their posts often attract little attention they may perceive or imagine receiving significant engagement and responses while most individuals exhibiting such behaviour are not dangerous to others the condition should not be ignored if a family member or close associate begins to show these signs seeking professional psychiatric evaluation is advisable particularly because prolonged feelings of neglect or social rejection may increase the risk of self harm at march 15 2026 no comments email this blogthis share to x share to facebook share to pinterest wednesday 4 march 2026 බාල ගල් අඟුරුවල බර බලාගාරයක් සඳහා අඩු ගුණාත්මක ගල් අඟුරු මිලදී ගැනීම ගෘහ උදුනක් සඳහා තෙත් දර මිලදී ගැනීම හා සමානය දර දුර්වල ලෙස දැවී යයි දුම හා අළු විශාල වශයෙන් නිපදවයි කාලයත් සමඟ උදුන අපිරිසිදු වීම විඛාදනය වීම සහ අතිරික්ත අපද් රව් ය රාශිගත වීම හේතුවෙන් එයට දැඩි හානි පැමිණේ මේ නිසා ආහාර වේලක් පිසීමට ඔබට අධික පිරිවැයක් දැරීමට සිදුවෙනවා පමණක් නොව වෙනත් ගැටළු රාශියක්ද මතුවේ ඒ හා සමානව බලාගාරයකට දුර්වල ගල් අඟුරු ලැබෙන විට රටට ඉන්ධනවල මිල වෙනසට වඩා බොහෝ වැඩි මිළක් ගෙවීමට සිදුවේ මුදලින් පමණක් නොව රටක් තම බලාගාර සඳහා ගල් අඟුරු මිලදී ගන්නා විට එය මූලික වශයෙන් ඝන ස්වරූපයෙන් ශක්තිය මිලදී ගැනීමකි හොඳ ගල් අඟුරු කිලෝග් රෑමයකට භාවිතා කළ හැකි ශක්තිය වැඩි ප් රමාණයක් අඩංගු වන අතර කාර්යක්ෂමව දහනය වේ දුර්වල ගල් අඟුරු වල අඩු ශක්තියක් අඩංගු වන අතර විශාල අළු ප් රමාණයක් fly ash bottom ash ඉතිරි වේ බලාගාරයකට අපේක්ෂා කළ ප් රමාණයට වඩා අඩු ගුණාත්මක ගල් අඟුරු ලැබෙන විට පාඩුව හුදෙක් නරක ගල් අඟුරු සඳහා ඕනෑවට වඩා ගෙවීමට සීමා නොවේ ප් රතිවිපාක සමස්ත විදුලි උත්පාදන පද්ධතිය පුරා පැතිරී අවසානයේ මහජනතාවට බලපායි මේ ඇතිවිය හැකි ගැටළු කිහිපයකි 1 බලාගාරය බොහෝ ගල් අඟුරු දහනය කළ යුතුය උසස් තත්ත්වයේ ගල් අඟුරු දහනය කරන විට වැඩි තාපයක් නිකුත් කරයි සපයන ලද ගල් අඟුරුවල අඩු ශක්තියක් අඩංගු නම් එම විදුලිය නිපදවීම සඳහා බලාගාරය ගල් අඟුරු විශාල ප් රමාණයක් දහනය කළ යුතුය මෙයින් අදහස් කරන්නේ වරායන්වල වැඩිපුර ගල් අඟුරු ගොඩබෑම කළ යුතුය වැඩිපුර ට් රක් රථ දුම්රිය හෝ සම්ප් රේෂක පටි එය ප් රවාහනය කළ යුතුය එය හැසිරවීමට තවත් සේවකයින් සහ යන්ත් ර අවශ් ය වේ සරලව කිවහොත් බලාගාරය වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු අතර එකම විදුලි ප් රමාණයක් නිෂ්පාදනය කිරීම සඳහා වැඩි මුදලක් වැය කළ යුතුය 2 විශාල අළු ප් රමාණයක් fly ash and bottom ash නිපදවනු ලැබේ අඩු ගුණාත්මක ගල් අඟුරු වල බොහෝ විට අළු ඉතා ඉහළ ප් රතිශතයක් අඩංගු වේ එවැනි ගල් අඟුරු දහනය කළ විට අළු හැසිරවීමේ පද්ධති සාමාන් ය ක් රියාවලියට වඩා අධික ලෙස ක් රියාත්මක විය යුතුය overloading අපද් රව් ය ගබඩා කිරීම සඳහා විශාල අළු පොකුණු ash ponds ඉදි කළ යුතුය මෙය ගැටළු කිහිපයක් ඇති කරයි අපද් රව් ය බැහැර කිරීම සඳහා ඉහළ මෙහෙයුම් පිරිවැය අළු පොකුණු කාන්දු වුවහොත් පාරිසරික අවදානම අළු වායුගෝලයට පිට වුවහොත් ඇතිවන වායු දූෂණය සමහර අවස්ථාවලදී නිපදවන අළු බලාගාරය හැසිරවීමට නිර්මාණය කර ඇති ප් රමාණයට වඩා තුන් ගුණයකින් වැඩි විය හැකිය 3 බලාගාර උපකරණ ඉක්මනින් ගෙවී යයි අඩු ශ් රේණියේ ගල් අඟුරු වල අළු අංශු බොයිලේරු සහ පයිප්ප හරහා ගමන් කරන විට සියුම් වැලි පිපිරුම් ද් රව් යයක් මෙන් හැසිරේ කාලයත් සමඟ ඒවා බොයිලේරු නල ඛාදනය කර දමයි පංකා සහ කුඩුකාරක වලට fans and pulverizers හානි කරයි නිතර බිඳවැටීම් ඇති කරයි සෑම අනපේක්ෂිත වසා දැමීමකින්ම අදහස් වන්නේ මිල අධික අලුත්වැඩියාවන් විදුලි නිෂ්පාදනය අහිමි වීම විදුලි හිඟය වැඩි වීම 4 බලාගාර අඩු කාර්යක්ෂම වේ නිශ්චිත ගුණාත්මක ගල් අඟුරු සමඟ ක් රියා කිරීමට බලාගාර ප් රවේශමෙන් නිර්මාණය කර ඇත ගල් අඟුරු අපේක්ෂා කළ ප් රමාණයට වඩා දුර්වල වූ විට දහනය අස්ථායී වේ ප් රතිඵලය වන්නේ බොයිලේරු ඉන්ධන කාර්යක්ෂමව දහනය නොකරයි වැඩිපුර ගල් අඟුරු අපතේ යයි එකම ඉන්ධනයෙන් අඩු විදුලිය නිපදවනු ලැබේ මෙම කාර්යක්ෂමතාව අඩුවීම සඳහා වසරකට ඩොලර් මිලියන ගණනක් වැය විය හැකිය 5 විදුලි නිෂ්පාදනය පහත වැටිය හැකිය බොයිලේරු අළු වලින් වැසී ගිය විට හෝ උපකරණ කැඩී ගිය විට බලාගාර සම්පූර්ණ ධාරිතාවයෙන් ක් රියාත්මක විය නොහැක මහජනතාවට මෙයින් අදහස් කළ හැක්කේ විදුලි හිඟයේ අවදානම වැඩි වීම මිල අධික හදිසි විදුලිය මත වැඩි යැපීම විදුලි බල කප්පාදුවකට ඉඩ සැලසේ load shedding මේ අනුව දුර්වල ගල් අඟුරු ගුණාත්මක භාවයෙන් ආරම්භ වූ ගැටළුවක් අවසානයේ ජාතික විදුලි විශ්වසනීයත්වයට බලපෑ හැකිය 6 ප් රවාහන හා ගබඩා වියදම් වැඩි වේ එකම විදුලිය නිපදවීමට වැඩි ගල් අඟුරු අවශ් ය වන බැවින් රට විශාල ඉන්ධන ප් රමාණයක් හැසිරවිය යුතුය මෙය පහත දැක්වෙන අමතර වියදම් වලට හේතු වේ අමතර නැව්ගත කිරීම සහ වරාය හැසිරවීම ඉහළ දුම්රිය හෝ මාර්ග ප් රවාහන වියදම් ගල් අඟුරු සඳහා විශාල ගබඩා අංගන මේ සියල්ල මුල් මිලදී ගැනීමේ කොන්ත් රාත්තුවේ නොමැති සැඟවුණු පිරිවැය මිළදී ගන්නා රටට එකතු කරයි 7 පරිසර දූෂණය වැඩි වේ අඟුරු වැඩිපුර දහනය කිරීම සහ අළු වැඩි ප් රමාණයක් නිපදවීම අනිවාර්යයෙන්ම පහත සඳහන් විමෝචන වැඩි කිරීමට හේතු වේ සියුම් අංශු ද් රව් ය සල්ෆර් සංයෝග නයිට් රජන් ඔක්සයිඩ් බැර ලෝහ මෙම දූෂක ද් රව් ය වාතයේ ගුණාත්මක භාවයට සහ මහජන සෞඛ් යයට බලපෑම් කළ හැකි අතර රජයට පාරිසරික ආරක්ෂාව සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදුවිය හැකිය 8 අවසානයේ මිල ගෙවන්නේ මහජනතාවයි මූලික ගැටළුව ප් රසම්පාදන දෝෂයක් ලෙස පෙනුනද පුළුල් ප් රතිවිපාකවලට ඇතුළත් විය හැක්කේ ඉහළ විදුලි උත්පාදන පිරිවැය රජයේ වියදම් වැඩි වීම පාරිසරික පිරිසිදු කිරීමේ පිරිවැය ජාතික විදුලි සැපයුමේ අඩු විශ්වසනීයත්වය බොහෝ අවස්ථාවන්හිදී මෙම වියදම් අවසානයේ වක් රව බදු ගෙවන්නන්ගේ මුදල් හෝ ඉහළ විදුලි ගාස්තු හරහා දිස්වේ විශාල තාප බලාගාර සඳහා ගල් අඟුරු ප් රසම්පාදනය දැඩි ඉන්ධන තත්ත්ව සත් යාපන ක් රියා පටිපාටි fuel quality verification procedures මගින් පාලනය වේ මන්ද ගල් අඟුරු ගුණාත්මක භාවයේ කුඩා අපගමනයන් පවා ඉතා විශාල ආර්ථික පාඩු වලට හේතු විය හැක පසුගිය දශක දෙක තුළ ආසියාවේ අප් රිකාවේ සහ යුරෝපයේ රටවල් කිහිපයක් ආනයනික ගල් අඟුරු නැව්ගත කිරීම් ගිවිසුම්ගත පිරිවිතරයන්ට අනුකූල නොවන තත්වයන්ට මුහුණ දී තිබේ එහි ප් රතිඵලයක් ලෙස විදුලිබල උපයෝගිතා සහ රජයන් ගල් අඟුරු ගුණාත්මක වංචා හඳුනා ගැනීමට සහ වැළැක්වීමට බහු තාක්ෂණික සහ පරිපාලන යාන්ත් රණ සංවර්ධනය කර ඇත අදාළ බොහෝ රජයයන් මේ පිළිබඳව ගත යුතු ක් රියාමාර්ග ගැන දීර්ඝ වශයෙන් අධ් යනය කර වාර්තා පළකර ඇත හඳුනාගැනීමේ ක් රියාවලිය සාමාන් යයෙන් නියැදි ප් රොටෝකෝල රසායනාගාර පරීක්ෂණ ඩිජිටල් අධීක්ෂණය සහ ගිවිසුම්ගත ආරක්ෂණ ක් රම ඒකාබද්ධ වූ යාන්ත් රණයකි මේ සඳහා යන වියදම බාල ගල් අඟුරු සඳහා වැයවන අමතර මුදලට සාපේක්ෂව ඉතා අඩු අගයකි ලංකාවේ වර්තමාන රජය මේ පිළිබඳව අවධානය යොමු නොකිරීම බරපතල වරදකි පෙර පැවති රජයන්ගේ වැරදි පෙන්වා මෙයින් අත සෝදා ගැනීමට ඔවුන්ට නොහැකිය දැන්වත් ඔවුන් වරද කලවුන්ට එරෙහිව ගන්නා ක් රියා මාර්ග සහ ඉදිරියට මෙවැනි අකටයුතු සිදු නොවීමට ගන්නා ක් රියාමාර්ග පිළිබඳව පැහැදිලිවම ජනතාව දැනුවත් කල යුතුය at march 04 2026 4 comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom search this blog all time supporters of this page about me chandima gomes chandima gomes is a small part of a long journey දිගු සංසාර ගමනක එක නිමේශයක් view my complete profile the latest නොදන්නා ඉංගිරිසියට ගොස් වරිගය නසා ගැනීම top hits at the moment යුද ජය කුසලානය කැසිනෝ ආදරය නොදන්නා ඉංගිරිසියට ගොස් වරිගය නසා ගැනීම all time favourites ලාංකීය පහල මධ් යම පංතියේ ඛේදවාචකය the tragedy of sri lankan lower middle class කැසිනෝ ආදරය ලලිත් කොතලාවල saitm සහ sunway අධිරාජ් යය where was lord buddha born බුද්ධිය ඔහේ ගැලුවාවේ ගුණරත්නලාගේ ලෝකය නොමිලේ අධ් යාපනය ඇති කළ ටියුෂන් පන්තිය චීනගේ ණය උගන්ඩාවේ කථාවක් දුප්පතාණෙනි දුප්පතෙකු සේම සිටිනු මැනව නලීන් ද සිල්වා අපේ ඇසින් all stories 2026 11 august 2 නොදන්නා ඉංගිරිසියට ගොස් වරිගය නසා ගැනීම සාම්ප් රදායික කුරුඳු තැලීම unattainable ද july 1 june 2 march 2 january 4 2025 38 december 7 november 2 october 2 september 1 august 4 july 9 may 5 april 4 february 1 january 3 2024 37 december 3 november 3 october 3 september 2 august 5 july 2 june 2 may 7 april 2 march 2 february 2 january 4 2023 47 november 3 october 6 september 4 august 3 july 4 june 6 may 2 april 3 march 6 february 5 january 5 2022 57 december 5 november 5 october 4 september 3 august 4 july 6 june 3 may 4 april 9 march 8 february 4 january 2 2021 42 december 5 november 8 october 6 september 1 august 5 july 2 june 1 may 1 april 2 march 5 february 2 january 4 2020 39 december 5 november 1 o...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 179 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-35 36-40 41-45 46-50
51-55 56-60 61-65 66-70 71-75 76-80 81-85 86-90 91-95 96-100
101-105 106-110 111-115 116-120 121-125 126-130 131-135 136-140 141-145 146-150
151-155 156-160 161-165 166-170 171-175 176-179


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Fri, 21 Aug 2026 06:30:28 GMT
Date Fri, 21 Aug 2026 06:30:28 GMT
Cache-Control private, max-age=0
Last-Modified Wed, 19 Aug 2026 17:35:03 GMT
ETag W/ c67618556977043c8799fa7d0b348fa819958bebd40dbc24ae5eecf182ab3bfe
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 31049
Server GSE
Connection close

Meta Tags

title="Chandima Gomes"
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="A blog about Nature, Human Behaviour, Sri Lanka, Malaysia, Politics, Buddhism, Education, Life-style and Philosophy" name="description"
content="htt???/chandimagomes.blogspot.com/" property="og:url"
content="Chandima Gomes" property="og:title"
content="A blog about Nature, Human Behaviour, Sri Lanka, Malaysia, Politics, Buddhism, Education, Life-style and Philosophy" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="Chandima Gomes" itemprop="name"
content="A blog about Nature, Human Behaviour, Sri Lanka, Malaysia, Politics, Buddhism, Education, Life-style and Philosophy" itemprop="description"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiss57taGMIslHbGEyFOAQz05oWfSeehDfTkM14EbIVZqFpfiX4_qdBqMGNq5SQ6bGLCwikxcGehNlDyW1o6oR9pm5pvASzP53ywFwiDnfuwNia5tjbe3TtMxF13Ns2up0sZYqVi7R86w6ejS-ojoT1x8OMu3rbf1IgkcI3VMpeb1pruTSJGE4JNchQEOfa/w400-h400/download%20(1).png" itemprop="image_url"
content="7057482407804887706" itemprop="blogId"
content="7671450206458208279" itemprop="postId"
content="htt???/chandimagomes.blogspot.com/2026/08/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh9V58LCgI4fZaLHdoHAJ2qxYf7dmAhZZzAnTk1QtvQFGCjrckchtoe8l8drp5E_-yKLX89pzaV6oqnfceaNWjeH02sVS6ths_FaICJoht5DDuRIkJ7zL_MG6PXK04M5mcHS58qh8sJ5VHXD3pWnP1jD_9DjNLmG_Cr9lqmieMg15KzkYW_8k6VDB2NN4g4/w400-h310/6568414649_26a96f1833_b.jpg" itemprop="image_url"
content="7057482407804887706" itemprop="blogId"
content="5699817569084254703" itemprop="postId"
content="htt???/chandimagomes.blogspot.com/2026/08/unattainable.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhuTOAhpGlfnXWR6QgvevNGjvM3cpQbCZUE1D5X02Mzg7QMPjFLQ_EHc-ZxjdK0LWSW3cF4Yqhln-BdaAE99HsvlKW5cNilE4dw9Ov3CBOmPacjkMVV5lttAUrWn0Pw6NPnFHO1zmrXQtdjMtAehd21mjjH1kBB7WzSK8d1c0n5BfiyNYc4q3QsDGQB0kAc/w400-h224/golden-rice-fields-ready-for-harvest-at-sunset-in-rural-farmland-reflecting-late-summer-s-abundance-and-agricultural-beauty-photo%20(1).jpg" itemprop="image_url"
content="7057482407804887706" itemprop="blogId"
content="4751634804936631092" itemprop="postId"
content="htt???/chandimagomes.blogspot.com/2026/07/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4P81GpPH4WWzJXyAInB9Lf3bLmReGhIreMkZxqBRywJM3pcN3HwUNexX3wf1LWUzwMPZPS-MDneloiJw-nHL0seAY8Mdr_dLdBbwGZMaS31KULt6ntqvaYQa2m9ALetfilq2FxOpgxEtgBcNQiuqK-664ZjClSHuvdxmn2nmPArm_rR_fOLZqoqRzEEZd/w400-h241/Groundup-Finetown-MAIN-PHOTO.jpg" itemprop="image_url"
content="7057482407804887706" itemprop="blogId"
content="3374841407876244222" itemprop="postId"
content="htt???/chandimagomes.blogspot.com/2026/06/blog-post_30.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjz9s2mzwl11cTzILVpB4XFiycVGHen1lLJh-DcUEs379aJ9HdCpbvrCBPwCNFMyU4ihHDC-kLKHbQLjQM5MEiFt6ltRczsKa7Yc8pefwbB21za5J2_h1FU_YEirBTanCyXL2tPMJRkFHybLu5LAWho477wZvjpl6F9YhJgCGeS03gJpiWPqq8x4tujAFZA/w400-h283/VB576X406_c3f8c42f-109f-4787-bbc4-c945b725d0d4.webp" itemprop="image_url"
content="7057482407804887706" itemprop="blogId"
content="8222082450127978367" itemprop="postId"
content="htt???/chandimagomes.blogspot.com/2026/06/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjwThOYeOu1o5rBwzCgc-jk-K5i3EmGPwCFU5Bf_wMZ_EkPmAUJsNtv1RHfYQD-7RerO7vIF1faxt6OUE-Vc4Xy6GT28le860VxOwldfxondTqoj5qMiXxHaKRL75ttj3m9A7aYvnDcZ9J5kWVCzTLHlFmzA47MLmE3XzmJscn6_3yALulz2tDjbzzbvKhx/w400-h266/Draw%20a%20crazy%20and%20funny-looking%20South%20Asian%20old%20sailor%20looking%20into%20the%20sea%20through%20binoculars%20(1).png" itemprop="image_url"
content="7057482407804887706" itemprop="blogId"
content="4498091195258563894" itemprop="postId"
content="htt???/chandimagomes.blogspot.com/2026/03/old-sailors-syndrome.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhxaPa2tnN-RgxqfiAbF62wybxcgR3kj4DB8j6U1WwEmXtmbWdaYxbkk3w4EuWQ1tl5vfe13g6Jld6CjLLb6eSjUxR0rumQuKCDK8iR6_HMqA01bXenNW__OrMVsoL9Lo2mLo6xZJqb0IYKpgC4JH0t83qNJPdblmGNL7Q6KeH8e-UCVE4NVYVkN2C40A6D/w437-h246/gettyimages-1922614447.jpg" itemprop="image_url"
content="7057482407804887706" itemprop="blogId"
content="781482395078846245" itemprop="postId"
content="htt???/chandimagomes.blogspot.com/2026/03/blog-post.html" itemprop="url"

Load Info

page size31049
load time (s)0.40911
redirect count0
speed download75914
server IP 172.217.22.65
* all occurrences of the string "http://" have been changed to "htt???/"