Meta tags:
description= තාක්ෂණ ලොව නව පුවත් සමග අරුම පුදුම විසිතුරු... රස කථා, බණ කථා, ජන කථා ඔක්කොමත් එක්කම... එන්න කියවන්න !!!;
keywords= Sinhala, Sinhala Blog, Rawana, Katha, Chathu, chathuranga, සිංහල, සිංහල භාෂාව, සිංහල බ්ලොග්, රාවණා, කථා,චතුරංග, තාක්ෂණය, පරිගණක, චතූ;
author= Chathuranga Perera චතුරංග පෙරේරා;
Headings (most frequently used words):
wednesday, january, 24, december, කථා, ප්, සිංහල, සහාය, tuesday, monday, 2016, 2015, 2014, වැඩිම, රතිචාර, අළුත්ම, pages, ගන්න, සින්ඩිකේටර්, 2018, august, 22, 2017, 26, saturday, 27, 31, november, මගේ, ආදරණීය, රසිකයන්, අවධානය, දිනූ, සම්පූර්ණ, එකතුව, වර්ගීකරණය, ඳහා, විචාරකයෝ, අවුරුදු, හතකුත්, නොදැනිම, ගෙවුනා, මෙන්න, ඇන්ඩ්, රොයිඩ්, අලුත්ම, එක, android, oreo, ඔයා, හපනෙක්, පුළුවන්, නම්, උත්තර, දෙන්න, අනාගතයට, අප, රැගෙන, යන, නව, තාලයේ, රවාහන, උපක්, රම, පට්, ගාලා, මූණුපොතට, පනින්න, facebook, lite, ඇවිත්, ඡන්දේ, දුන්නේ, කාටද, ඕයි, windows, 10, සමග, එන, මයික්, රොසොෆ්ට්, බ්, රවුසරය, spartan, මේ, දවස්, වල, මොකද, වෙන්නේ,
Text of the page (most frequently used words):
කථා (23), චතූගේ (11), නම් (11), posted (9), චතුරංග (9), පෙරේරා (9), #january (8), ඇති (8), labels (8), comments (8), වින්ඩෝස් (8), ඇන්ඩ් (8), රොයිඩ් (8), මෙහෙයුම් (7), december (6), රොසොෆ්ට් (6), දැන් (5), මයික් (5), facebook (5), රිය (4), බ්ලොග් (4), පරිගණක (4), අභිරහස් (4), මෘදුකාංග (4), ජංගම (4), ජීවන (4), සටහන් (4), august (4), november (4), කියලා (4), පද්ධතිය (4), ජනප් (4), සමාගම (4), නවතම (4), සඳහා (4), blogger (3), අළුත්ම (3), සිංහල (3), මෙම (3), ගැන (3), සේවා (3), රබන්ධ (3), දුරකථන (3), රූප (3), තාක්ෂණික (3), june (3), september (3), 2014 (3), 2015 (3), 2016 (3), ලොව (3), පුරා (3), වස්තු (3), world (3), mysteries (3), ටිකක් (3), වෙනස් (3), සමාගමේ (3), ඔවුන් (3), කරන්නට (3), පද්ධතියේ (3), wednesday (3), ලෙසින් (3), තමයි (3), රවාහන (3), android (3), oreo (3), powered (2), templates (2), රතිචාර (2), වැඩිම (2), සහාය (2), ඔබගේ (2), අඩවිය (2), ලිපි (2), මේල් (2), වන්න (2), ලංකාව (2), රශ්ණාවලි (2), රාවණා (2), නිර්මාණ (2), සත්ත්ව (2), වෙබ් (2), වාහන (2), කුමාරතුංග (2), බට්ටගේ (2), හීන (2), කාලීන (2), බෑන්ඩ් (2), ගැජට් (2), බ්ලොග්කරණය (2), අන්තර්ජාලය (2), විද් (2), යාත්මක (2), february (2), march (2), may (2), 2011 (2), 2017 (2), අවුරුදු (2), හතකුත් (2), නොදැනිම (2), ගෙවුනා (2), 2018 (2), සම්පූර්ණ (2), ජනකථා (2), කීපයක් (2), නොවිසඳුනු (2), කරුණු (2), අදාල (2), සඳහන් (2), තින් (2), කොහොමද (2), ඔයාලා (2), විතර (2), වගේ (2), ඉතින් (2), දෙයියනේ (2), ගමන් (2), ගමු (2), monday (2), විසින් (2), වඩා (2), සිය (2), තිබෙන්නේ (2), යන්නට (2), සූදානම් (2), මෙතෙක් (2), වෙමින් (2), වෙනුවට (2), තවත් (2), සමග (2), ජනවාරි (2), වැනිදා (2), සුපුරුදු (2), පරිදි (2), වැඩක් (2), ස්ථානයේ (2), හැමෝම (2), ෆෝන් (2), එකක් (2), තියෙනවා (2), කරන (2), එතරම් (2), වේගවත් (2), යන්න (2), ඇවිත් (2), lite (2), tuesday (2), යනු (2), උපක් (2), උත්තර (2), දෙන්න (2), පුළුවන් (2), ගූගල් (2), සංස්කරණය (2), ඕරිඕ (2), නමින් (2), නාමය (2), skip (2), domain, registration, las, vegas, high, rise, condos, video, games, copyright, 2010, all, rights, reserved, designed, deluxe, net, cool, credit, විචාරකයෝ, ඳහා, කරුණාකර, ලියාපදිංචි, පසු, mail, inbox, එකට, ගොස්, ඉල්ලීම, සක්, කරගන්න, තුල, පළවන, මාර්ගයෙන්, දැනුවත්, ඔබත්, කැමතිද, එසේ, ලිපිනය, ඇතුළු, කරන්න, වේදිකා, නාට්, රීඩා, සංකල්ප, ශාස්ත්, රීය, වාර්තා, පරිවර්තන, කලා, ලෝකය, සංවාද, මුනිදාස, ඒලියන්, මවුස්, චරිත, අමතක, නොවෙන, සිදුවීම්, hot, ඉතිහාසය, අරුම, පුදුම, සමාජයීය, විස්මිත, දේවල්, උදව්, ගවේෂණ, සංගීත, ජීවිතේ, නොමැකෙන, මතක, වර්ගීකරණය, july, october, april, 2012, 2013, එකතුව, අළුත්, දැනගනිමු, රජු, පිළිබඳ, ගවේෂණාත්මක, විවරණයක්, මුනිදාසයන්ගේ, රසවත්, සිංහලෙන්, සොයන්න, sse, sinhala, search, engine, ලස්සනම, ලස්සන, පුංචි, සුරතලුන්, නොවිසිඳුනු, පමණයි, කුකුළා, ඩිජිටල්, කැමරාවක්, මිලදී, ගැනීමේදී, දැනගත, යුතු, අවධානය, දිනූ, මගේ, ආදරණීය, රසිකයන්, බලපත්, යටතේ, කතෘ, අයිතිය, සුරක්ෂිත, උපුටා, ගැනීමකදී, ලිපියේ, සබැඳිය, link, අඩවියේ, කිරීමට, කාරුණික, creative, commons, home, older, posts, වෙලා, ඇයි, කොච්චර, කාලෙකට, පස්සෙද, ඇත්තටම, කිව්වොත්, මමත්, හිතුවේ, නොලියාම, ඉන්නවා, ඒත්, ලියන්න, වුනේ, අනේ, මන්දා, සමහරු, තරහත්, සැමගෙන්, සමාව, ඉල්ලන, අපි, කථාව, පටන්, දවස්, මොකද, වෙන්නේ, යික්, සිතූ, තරම්, නොවූ, කරුණකි, අසාර්ථකත්වය, උදා, කරගත්තේ, පරශීලක, කැමැත්තට, අභිප්, රායයන්, පද්ධතියට, පටවන්නට, ගත්, තීරණය, නිසාවෙනි, පෙනෙන්නට, හිතුවක්කාරකම්, පැත්තකට, පරණ, මෝඩකම්, ගනිමින්, අලුත්, පාරක, බවයි, නිකුත්, නියමිත, බිහිවූ, හොඳම, අධිෂ්ඨාන, කරගෙන, පසුගිය, මාස, කිහිපයක, සිටම, අපට, පෙනෙන, වලින්, සනාථ, පවතී, සිට, ඉදිරිපත්, කරනවා, වෙනසක්, පෙන්වීම, පවා, ලෙස, කිරීමම, එයට, නිදසුනක්, පමණී, යහගුණ, වැඩි, කරලීම, කල්, අනිවාර්ය, රවුසර, සගයා, ඉන්ටර්නෙට්, එක්ස්ප්ලෝරර්, රවුසරයක්, හඳුන්වා, දෙන්නට, අසන්නට, ලැබේ, windows, රවුසරය, spartan, රාත්, රියයි, නිමාවූ, ජනාධිපතිවරණයේ, උණුසුම, නියම, අයුරින්, මතුව, ඇත්තේ, පෙනේ, උදෑසනම, ඡන්ද, රතිඵල, එද්දී, මොකක්, වෙතැයි, හිත, කීවත්, රාජකාරියට, යෑම, අතපසු, නොකලෙමි, ගියත්, තිබු, නැත, පශ්චාත්, මැතිවරණ, විශ්ලේශණය, සගයෝ, මුළු, දවසම, පාහේ, නිර්ලෝභීව, වැය, කලෝය, සන්සුන්, කාලය, වූවත්, වැඩට, මෝඩකම, යැයි, හැඟෙන්නට, වූයේ, වැඩ, අහවර, ගෙදර, මගට, බැස්සාට, පසුවයි, ඡන්දේ, දුන්නේ, කාටද, ඕයි, ගාවම, බහුතරයක්, දෙනා, තමන්ගේ, ස්මාට්ෆෝන්, එකේ, වැඩියෙන්ම, භාවිතා, app, කියන්නේ, දියුණු, පවතින, අන්තර්ජාල, සම්බන්ධතා, නැති, රටවල්, වලදී, එකකින්, අත්දැකීමක්, නෙවෙයි, ලංකාවේ, අපේ, මූණුපොත, පාවිච්චි, සුවහසක්, පරිශීලකයන්ට, නිදහසේ, විදියක්, කියලද, අහන්නේ, ඒකට, උත්තරේ, පට්, ගාලා, මූණුපොතට, පනින්න, වාහනය, එක්, තැනකින්, තැනකට, කිරීම, පමණක්ම, නොවේ, වර්තමානය, විට, කලාවකි, විලාසිතාවකි, සමහර, විටකදී, උන්මාදයකි, කුමක්, වුවත්, අනාගත, ලෝකයේ, උපයෝගීතාවයන්, සිතනවාට, බොහෝ, මගක්, ගනු, අනාගතය, දෙස, නෙත්, යොමා, වර්තමානයේදී, යථාර්ථයක්, එලි, දකින්නට, සැරසෙන, ඔබට, ගෙන, එන්නටයි, සූදානම, අනාගතයට, රැගෙන, තාලයේ, saturday, අළුතෙන්, පටන්ගන්න, හිතුවා, මහන්සි, වෙන්නත්, වුනා, වුනත්, කැමති, වේවි, මොකක්ද, මේක, රශ්ණාවලියක්, බලන, කියවන, ඔයාලට, චැලෙන්ජ්, දෙන්නයි, හදන්නේ, සාමාන්, දැනුම, රශ්ණ, හදලා, බලන්න, හරියට, පොඩි, අත්හදා, බැලීමක්, කලේ, වැරදි, අඩුපාඩු, තිබ්බොත්, හොඳේ, එහෙනම්, ඔන්න, පටාන්, ඔයා, හපනෙක්, රියතම, ඊයේ, එළි, දැක්වුනා, මෙය, සංස්කරණ, කරන්නේ, කැවිලි, දැනටමත්, දන්නවා, ඉතා, චොක්ලට්, බිස්කට්, කුකී, එකක, වෙළද, නාමයයි, මීට, පෙර, kitkat, ආකාරයටම, මෙහිදී, නිෂ්පාදන, සමාගමෙන්, අවසර, ලබාගෙන, මෙන්න, අලුත්ම, යුබෝවන්, සුභ, දවසක්, වේවා, හිතකාමී, සහෘද, සැමට, අමතන්නේ, බ්ලොගයක්, run, පසුව, සයිබරයෙන්, අතුරුදහන්, බ්ලොග්කරණයෙන්, නැසීගිය, රචක, මමයි, සින්ඩිකේටර්, ගන්න, ආරම්භය, මුල්, පිටුව, pages, sidebar, main, chathuranga, perera,
Text of the page (random words):
චතූගේ කථා posted by chathuranga perera skip to main skip to sidebar pages මුල් පිටුව ජීවන සටහන් තාක්ෂණික රූප කථා බෑන්ඩ් කථා ප් රබන්ධ මං ගැන ආරම්භය 2011 ජනවාරි මස 24 වැනිදා සිංහල ගන්න සින්ඩිකේටර් සහාය wednesday january 24 2018 අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා ආ යුබෝවන් සුභ දවසක් වේවා බ්ලොග් හිතකාමී සහෘද ඔබ සැමට මේ ඔබ අමතන්නේ චතූගේ කථා නමින් බ්ලොගයක් run කළ පසුව සයිබරයෙන් අතුරුදහන් වූ බ්ලොග්කරණයෙන් නැසීගිය රචක චතුරංග පෙරේරා නම් වන මමයි posted by චතුරංග පෙරේරා චතූගේ කථා at 12 00 am 11 comments labels ජීවන සටහන් බ්ලොග්කරණය tuesday august 22 2017 මෙන්න ඇන්ඩ් රොයිඩ් අලුත්ම එක android 8 0 oreo ලො ව ජනප් රියතම මෙහෙයුම් පද්ධතිය වන ගූගල් සමාගමේ ඇන්ඩ් රොයිඩ් ජංගම මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය ඊයේ 21 එළි දැක්වුනා ඇන්ඩ් රොයිඩ් හි 8 0 වන සංස්කරණය වන මෙය නම් කර තිබෙන්නේ android 8 0 oreo ඕරිඕ ලෙසින් ඇන්ඩ් රොයිඩ් සංස්කරණ නම් කරන්නේ රස කැවිලි වල නමින් බව ඔබ දැනටමත් දන්නවා ඇති android 8 0 හි නාමය වන ඕරිඕ යනු ඉතා ජනප් රිය චොක්ලට් බිස්කට් කුකී එකක වෙළද නාමයයි මීට පෙර kitkat නම් කල ආකාරයටම මෙහිදී ගූගල් සමාගම oreo නාමය සඳහා අදාල නිෂ්පාදන සමාගමෙන් අවසර ලබාගෙන ඇති බව සඳහන් posted by චතුරංග පෙරේරා චතූගේ කථා at 3 52 pm 2 comments labels ජංගම දුරකථන මෘදුකාංග monday december 26 2016 ඔයා හපනෙක් ද පුළුවන් නම් උත්තර දෙන්න ඉ තින් අළුතෙන් වැඩක් පටන්ගන්න හිතුවා ටිකක් විතර මහන්සි වෙන්නත් වුනා ඒ වුනත් ඔයාලා හැමෝම කැමති වේවි මොකක්ද මේ මේක මේ ප් රශ්ණාවලියක් බලන කියවන ඔයාලට චැලෙන්ජ් එකක් දෙන්නයි මේ හදන්නේ සාමාන් ය දැනුම ප් රශ්ණ ටිකක් මම හදලා තියෙනවා බලන්න හරියට උත්තර දෙන්න පුළුවන් ද කියලා පොඩි අත්හදා බැලීමක් තමයි කලේ වැරදි අඩුපාඩු තිබ්බොත් කියලා යන්න හොඳේ එහෙනම් ඔන්න පටාන් ගමු posted by චතුරංග පෙරේරා චතූගේ කථා at 2 47 pm 7 comments labels ප් රශ්ණාවලි saturday december 24 2016 අනාගතයට අප රැගෙන යන නව තාලයේ ප් රවාහන උපක් රම ප් ර වාහනය යනු එක් තැනකින් තවත් තැනකට ගමන් කිරීම පමණක්ම නොවේ වර්තමානය වන විට එය කලාවකි විලාසිතාවකි සමහර විටකදී උන්මාදයකි ඒ කුමක් වුවත් අනාගත ලෝකයේ ප් රවාහන උපයෝගීතාවයන් අප සිතනවාට වඩා බොහෝ වෙනස් මගක් ගනු ඇති අනාගතය දෙස නෙත් යොමා වර්තමානයේදී යථාර්ථයක් ලෙසින් එලි දකින්නට සැරසෙන නවතම ප් රවාහන උපක් රම කීපයක් ඔබට ගෙන එන්නටයි මේ සූදානම posted by චතුරංග පෙරේරා චතූගේ කථා at 4 34 am 4 comments labels තාක්ෂණික රථ වාහන විද් යාත්මක tuesday january 27 2015 පට් ගාලා මූණුපොතට පනින්න facebook lite ඇවිත් අ පි හැමෝම ගාවම දැන් ඇන්ඩ් රොයිඩ් ෆෝන් එකක් තියෙනවා බහුතරයක් දෙනා තමන්ගේ ඇන්ඩ් රොයිඩ් ස්මාට්ෆෝන් එකේ වැඩියෙන්ම භාවිතා කරන app එක තමයි facebook කියන්නේ ලංකාව වගේ දියුණු වෙමින් පවතින අන්තර්ජාල සම්බන්ධතා එතරම් වේගවත් නැති රටවල් වලදී නම් ඇන්ඩ් රොයිඩ් ෆෝන් එකකින් facebook යන එක එතරම් වේගවත් අත්දැකීමක් නම් නෙවෙයි ඉතින් ලංකාවේ අපේ මූණුපොත පාවිච්චි කරන සුවහසක් ඇන්ඩ් රොයිඩ් පරිශීලකයන්ට දැන් නිදහසේ facebook යන්න විදියක් ඇවිත් කොහොමද කියලද අහන්නේ ඒකට උත්තරේ තමයි facebook lite posted by චතුරංග පෙරේරා චතූගේ කථා at 6 46 pm 6 comments labels ජංගම දුරකථන මෘදුකාංග wednesday january 7 2015 ඡන්දේ දුන්නේ කාටද ඕයි ඒ ජනවාරි මස 09 වැනිදා රාත් රියයි නිමාවූ ජනාධිපතිවරණයේ උණුසුම නියම අයුරින් මතුව ඇත්තේ දැන් බව පෙනේ උදෑසනම ඡන්ද ප් රතිඵල එද්දී මොකක් හෝ වෙතැයි හිත කීවත් සුපුරුදු පරිදි මම රාජකාරියට යෑම නම් අතපසු නොකලෙමි ගියත් කරන්නට වැඩක් නම් තිබු ණේ නැත සුපුරුදු පරිදි පශ්චාත් මැතිවරණ විශ්ලේශණය සඳහා සේවා ස්ථානයේ සගයෝ මුළු දවසම පාහේ නිර්ලෝභීව වැය කලෝය සේවා ස්ථානයේ දී සන්සුන් ලෙසින් කාලය ගත වූවත් අද වැඩට ආ මෝඩකම යැයි හැඟෙන්නට වූයේ වැඩ අහවර වී ගෙදර යන්නට මගට බැස්සාට පසුවයි posted by චතුරංග පෙරේරා චතූගේ කථා at 8 37 pm 8 comments labels කාලීන ප් රබන්ධ බට්ටගේ හීන රස කථා wednesday december 31 2014 windows 10 සමග එන අළුත්ම මයික් රොසොෆ්ට් බ් රවුසරය spartan ම යික් රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය ඔවුන් සිතූ තරම් ජනප් රිය නොවූ බව ජනප් රිය කරුණකි ඔවුන් විසින් ඒ අසාර්ථකත්වය උදා කරගත්තේ පරශීලක කැමැත්තට වඩා සමාගමේ අභිප් රායයන් සිය නව මෙහෙයුම් පද්ධතියට පටවන්නට ගත් තීරණය නිසාවෙනි දැන් පෙනෙන්නට තිබෙන්නේ ඒ හිතුවක්කාරකම් පැත්තකට කර සිය පරණ මෝඩකම් මඟ ඇර ගනිමින් මයික් රොසොෆ්ට් සමාගම අලුත් පාරක යන්නට සූදානම් බවයි මයික් රොසොෆ්ට් සමාගම විසින් නිකුත් කරන්නට නියමිත නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 10 මෙතෙක් බිහිවූ හොඳම මයික් රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය කරන්නට ඔවුන් අධිෂ්ඨාන කරගෙන ඇති බව පසුගිය මාස කිහිපයක සිටම අපට පෙනෙන කරුණු වලින් සනාථ වෙමින් පවතී වින්ඩෝස් 8 හි සිට වින්ඩෝස් 9 ඉදිරිපත් කරනවා වෙනුවට සම්පූර්ණ වෙනසක් පෙන්වීම සඳහා නව මෙහෙයුම් පද්ධතියේ නම පවා වින්ඩෝස් 10 ලෙස වෙනස් කිරීමම එයට නිදසුනක් පමණී දැන් මේ වින්ඩෝස් යහගුණ තවත් වැඩි කරලීම සඳහා මෙතෙක් කල් වින්ඩෝස් පද්ධතියේ අනිවාර්ය බ් රවුසර සගයා වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් වෙනුවට නවතම වෙබ් බ් රවුසරයක් වින්ඩෝස් 10 සමග හඳුන්වා දෙන්නට මයික් රොසොෆ්ට් සමාගම සූදානම් බව අසන්නට ලැබේ posted by චතුරංග පෙරේරා චතූගේ කථා at 4 43 pm 6 comments labels අන්තර්ජාලය පරිගණක මෘදුකාංග monday november 24 2014 මේ දවස් වල මොකද වෙන්නේ ඉ තින් කොහොමද ආ ඔයාලා නම් ටිකක් විතර වෙනස් වෙලා වගේ ඇයි ඉතින් දෙයියනේ කොච්චර කාලෙකට පස්සෙද මේ ඇත්තටම කිව්වොත් මමත් හිතුවේ නෑ නොලියාම ඉන්නවා කියලා ඒත් ලියන්න වුනේ නෑ අනේ මන්දා සමහරු තරහත් ඇති දෙයියනේ කියලා ඒ සැමගෙන් ම සමාව ඉල්ලන ගමන් අපි කථාව පටන් ගමු posted by චතුරංග පෙරේරා චතූගේ කථා at 5 54 pm 8 comments labels ජීවන සටහන් older posts home මෙම බ්ලොග් අඩවිය creative commons බලපත් රය යටතේ කතෘ අයිතිය සුරක්ෂිත කර ඇත උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය link හෝ බ්ලොග් අඩවියේ නම හෝ සඳහන් කිරීමට කාරුණික වන්න මගේ ආදරණීය රසිකයන් වැඩිම අවධානය දිනූ කථා ඩිජිටල් කැමරාවක් මිලදී ගැනීමේදී දැනගත යුතු කරුණු මම පමණයි කුකුළා ජනකථා 2 ලොව පුරා ඇති නොවිසිඳුනු අභිරහස් වස්තු world mysteries ලොව පුරා ඇති නොවිසඳුනු අභිරහස් වස්තු world mysteries 3 ලස්සනම ලස්සන පුංචි සත්ත්ව සුරතලුන් රූප කථා ලොව පුරා ඇති නොවිසඳුනු අභිරහස් වස්තු world mysteries 2 සිංහලෙන් සොයන්න sse sinhala search engine කුමාරතුංග මුනිදාසයන්ගේ රසවත් ජනකථා කීපයක් රාවණා රජු පිළිබඳ ගවේෂණාත්මක විවරණයක් අළුත් පරිගණක ගැජට් ගැන දැනගනිමු 2 සම්පූර්ණ කථා එකතුව 2018 1 january 1 අවුරුදු හතකුත් නොදැනිම ගෙවුනා 2017 1 august 1 2016 2 december 2 2015 2 january 2 2014 3 december 1 november 1 june 1 2013 7 september 1 august 3 january 3 2012 28 november 2 september 4 june 3 may 3 april 4 march 3 february 4 january 5 2011 57 december 3 november 7 october 10 september 6 august 2 july 6 june 6 may 5 march 2 february 7 january 3 කථා වර්ගීකරණය තාක්ෂණික 26 ජීවන සටහන් 24 පරිගණක 17 රූප කථා 16 විද් යාත්මක 15 අන්තර්ජාලය 12 නොමැකෙන මතක 10 බ්ලොග්කරණය 10 සංගීත ජීවිතේ 10 ගවේෂණ 8 ගැජට් 8 බෑන්ඩ් කථා 8 උදව් ලිපි 7 විස්මිත දේවල් 7 සමාජයීය 7 කාලීන 6 ජංගම දුරකථන 6 අරුම පුදුම නිර්මාණ 5 ඉතිහාසය 5 ප් රබන්ධ 5 බට්ටගේ හීන 5 මෘදුකාංග 5 hot 4 අභිරහස් 4 අමතක නොවෙන සිදුවීම් 4 චරිත කථා 4 මවුස් 4 සිංහල 4 ඒලියන් 3 මුනිදාස කුමාරතුංග 3 රථ වාහන 3 රස කථා 3 වෙබ් සේවා 3 සංවාද 3 සත්ත්ව ලෝකය 3 කලා නිර්මාණ 2 ජන කථා 2 පරිවර්තන 2 රාවණා 2 වාර්තා 2 ශාස්ත් රීය 2 සංකල්ප 2 පරිගණක ක් රීඩා 1 ප් රශ්ණාවලි 1 ලංකාව 1 වේදිකා නාට් ය 1 powered by blogger මෙම බ්ලොග් අඩවිය තුල පළවන අළුත්ම ලිපි ගැන ඊ මේල් මාර්ගයෙන් දැනුවත් වන්න ඔබත් කැමතිද එසේ නම් ඔබගේ ඊ මේල් ලිපිනය ඇතුළු කරන්න කරුණාකර ලියාපදිංචි වූ පසු ඔබගේ e mail inbox එකට ගොස් මෙම ඉල්ලීම සක් රිය කරගන්න සිංහල ස ඳහා සහාය විචාරකයෝ වැඩිම ප් රතිචාර අළුත්ම ප් රතිචාර credit copyright c 2010 චතූගේ කථා all rights reserved powered by blogger designed cool blogger templates by deluxe templates net video games las vegas high rise condos domain registration
|