Meta tags:
description= Witness My Difference;
Headings (most frequently used words):
in, dk, live, witness, my, difference, මිනිහෙක්ට, වෙන, වැඩක්, නම්, නෙමෙයි, අරුම, පුදුම, සිත්රුවා, මයිකල්, ආන්ජලෝ, සිරාවටම, ඒක, මෙච්චරම, හිට්, උනා, අනේ, කාලේ, වනේ, වාසේ, ගම්මඩු, වෘතාන්තය, කවුද, හරි, නවාතැනේ, අල්ලාප, සල්ලාප, විදුරුත්, නින්නද, 2011, අවවාදයයි, මූණුපොතේ, ආරක්ෂාව, තර, කරගනු, https, one, blogger, sitting, random, new, york, starbucks, was, able, to, steal, 20, 40, facebook, identities, half, an, hour, ජනාධිපතිවරයාට, පිළිකාවක්, ලේඛනාගාරය, ට්වීටරෙ, අනුග්, රහය, සබ්බේ, සත්තා, භවන්තු, සුඛිතත්තා, join, me, dksljets, time, machine,
Text of the page (most frequently used words):
කියල (25), තමයි (18), ඉතිං (17), නම් (14), දැන් (14), හරි (14), යන්න (14), ගැන (12), විද් (12), 1ක් (12), ඔහු (12), එකේ (11), වෙත (10), posted (10), අපේ (10), com (9), වෙන (9), කියා (9), මෙය (9), මේක (9), එකට (9), කිව්ව (9), මුදල් (9), comments (8), 2011 (8), අනේ (8), වැඩක් (8), අති (8), අපි (8), බස් (8), විය (8), ඇති (7), එකක් (7), දින (7), රිච්මන්ඩ් (7), කියන්න (7), වගේ (7), #ගම්මඩු (7), සීට් (7), වෙලා (7), කරන්න (7), ගියේ (7), 2012 (6), සියලු (6), අවශ් (6), tagged (6), නැති (6), facebook (6), ඉන්න (6), බ්ලොග් (6), ලබා (6), කරන (6), ඉඳන් (6), විතර (6), ආන්ජෙලෝ (6), comment (5), live (5), වෙනවා (5), වෙබ් (5), එහි (5), අතර (5), සඳහා (5), යද්දි (5), වඩා (5), කලා (5), හැකි (5), දිනය (5), මල්ලි (5), වත් (5), වැඩේ (5), මිනිහ (5), මෑන්ස් (5), තියනව (5), පස්සෙ (5), තමා (5), තවත් (5), ගමන් (5), ගියා (5), පාර (5), සෙට් (5), එකෙක් (5), කාලය (5), uncategorized (5), සිට (5), යැයි (5), ගොස් (5), බවත් (5), කීවේ (5), this (4), wordpress (4), අලුත් (4), may (4), www (4), ගැනීමට (4), එහෙම (4), පියවර (4), ටිකක් (4), මගේ (4), https (4), මෙන්න (4), වැදගත් (4), හරහා (4), හෙට (4), යාලීය (4), වගේම (4), කිව්වෙ (4), කියන්නෙ (4), හරියට (4), සුපිරි (4), කියන්නම් (4), ඔන්න (4), එක්ක (4), නොවැ (4), ආපු (4), පුලුවන් (4), leave (4), විවිධාකාර (4), හිටියෙ (4), වීල් (4), එද්දි (4), ඒපාර (4), එතන (4), කාර් (4), දෙයක් (4), නිසා (4), පොඩි (4), සමඟ (4), විට (4), කාඩ්පත (4), කාඩ් (4), account (3), now (3), blog (3), පුවත (3), ජාත් (3), මෙවැනි (3), http (3), දිනවල (3), අඩවි (3), බලා (3), day2day (3), action (3), jan (3), ඔබට (3), මොකද (3), මීට (3), අයට (3), වෙන්න (3), විසින් (3), settings (3), යමක් (3), ලෙස (3), දැනට (3), සියලුම (3), කමක් (3), අම්මා (3), වලින් (3), ගෙදර (3), අය්ය (3), ගන්න (3), පෙර (3), මොකද්ද (3), පොඩ්ඩක් (3), බලන්න (3), අහ් (3), ඇවිත් (3), නමින් (3), වැඩ (3), මාර (3), ටික (3), වෙලාවක් (3), එකම (3), අමතක (3), තරම් (3), 3න් (3), දෙනා (3), කතා (3), මාත් (3), ගිය (3), චේන් (3), දාන්න (3), බැරි (3), මිත් (3), හින්ද (3), පටන් (3), අමාරු (3), ගත්ත (3), පාරක් (3), කොහොම (3), හවුස් (3), ඉඳල (3), එන්න (3), කොල්ලො (3), දාගෙන (3), දොර (3), ඉන්නෙ (3), මුලින්ම (3), කිව්වට (3), කොන්දොස්තර (3), පැත්තට (3), 2008 (3), witness (3), difference (3), ඊයේ (3), අවසාන (3), වුනා (3), එකෙන් (3), ලොව (3), නිර්මාණ (3), ඔහුට (3), මයිකල් (3), කියූ (3), බැංකු (3), මොහු (3), සිටි (3), පසු (3), පහල (3), සිටියේ (3), දිය (3), අනතුරුව (3), ලැපක් (3), පමණ (3), atm (3), boc (3), seylan (3), rටා (3), site (2), website (2), required (2), log (2), sign (2), subscribed (2), subscribe (2), aug (2), august (2), ආත්මය (2), යනවා (2), ලංකා (2), january (2), මෙතන (2), යන්තරව (2), තැන් (2), පළවී (2), පුවතක් (2), පමණක් (2), බැලූ (2), මහින්ද (2), රාජපක්ෂ (2), කිරීමට (2), පසුගිය (2), මෙම (2), සිටින්නේ (2), පිළිකාවක් (2), එයට (2), මහතා (2), පවතියි (2), news (2), එපා (2), වලට (2), සිටින්න (2), මාව (2), වෙන්නෙ (2), මදි (2), ඔබන්න (2), browsing (2), ඉක්මණින් (2), රකාශයට (2), ඔවුන් (2), ඔබේ (2), වේවි (2), වැඩි (2), අපට (2), ෆේස්බුක් (2), කලිං (2), ගියානම් (2), හොඳ (2), නරඹන්න (2), කියලා (2), කරනවා (2), richmondcollege (2), හැකියාවක් (2), හරහාත් (2), දෙන්න (2), බලාපොරොත්තු (2), සංගමයේ (2), නිළ (2), අඩවිය (2), පත් (2), දැනගන්න (2), තියෙන (2), සඳුදා (2), රායෝගික (2), රියාකාරකම් (2), විදුරුත් (2), නින්නද (2), ඩබ්ලිව් (2), රෑට (2), දෙන (2), ඉක්මනට (2), අක්කා (2), යනව (2), තිබුනෙ (2), කාලෙත් (2), ලිවුම් (2), ඇයි (2), ඉස්කෝලෙක (2), කරපු (2), ඉස්සර (2), තේරෙන්නෙ (2), නේද (2), හලෝ (2), නෙමේ (2), තියෙන්නෙ (2), ඉතින් (2), මෙච්චර (2), ඉවරයි (2), කියන (2), ගොරව (2), හැබැයි (2), පට්ට (2), හොඳට (2), වන් (2), ගහන්න (2), සර් (2), අරගෙන (2), හැමෝටම (2), කෙනෙක් (2), කතාවට (2), බෝඩිමේ (2), ඉන්නේ (2), කටුනායක (2), සීතල (2), ඉංජිනේරු (2), තාක්ෂණ (2), ආයතනයට (2), උනා (2), තියන (2), එහෙමත් (2), නැත්නම් (2), ඇවිල්ල (2), ඉදිරියේදි (2), අයිස් (2), රීම් (2), කට්ටිය (2), හරියටම (2), සුභ (2), නැග්ග (2), ඕයි (2), හිතට (2), කාට (2), පැත්තෙ (2), කොහොමින් (2), 1කක (2), පහුවදා (2), වෙනිද (2), පාන්දර (2), නගින්න (2), උඩට (2), මාතලේ (2), කතාව (2), දන්නෙ (2), හත් (2), 4වීල් (2), තියනවලු (2), පයින් (2), රක් (2), අපොයි (2), ඔව් (2), එහා (2), හිටි (2), කෙනෙකුත් (2), ආයෙ (2), ගම්මඩුව (2), 5ක් (2), හිරාන් (2), නිකන් (2), බුදු (2), අම්මෝ (2), ස්ටක් (2), උදේ (2), පැච් (2), ගියපු (2), සිරිපුර (2), නෙමෙයි (2), ඒකෙ (2), ගිරාඳුරු (2), සයිට් (2), එදා (2), රයේ (2), ආයතනය (2), ලොවෙත් (2), රේනිං (2), විදියෙ (2), අනෙක් (2), ගෑනු (2), මහත්තය (2), නැගිට්ටෙ (2), නැහැ (2), හිටිය (2), දුන්න (2), වඩාගෙන (2), වාඩි (2), ගත්තෙ (2), පිස්සු (2), වෙච්ච (2), ටීම් (2), වික්ටර් (2), රත්නායකයන්ට (2), ඔක්කොම (2), සති (2), රසික (2), රසංගය (2), ගාල්ලෙන් (2), රතිභාපූර්ණ (2), ගෙන (2), දිග (2), නෞකාව (2), සංවිධානය (2), වුනත් (2), හිප් (2), jul (2), and (2), whom (2), 1564 (2), රකට (2), ලේඛකයෙකු (2), සිතුවම් (2), තුල (2), ශාන්ත (2), පුරා (2), කරුවා (2), ඉංජිනේරුවෙකු (2), මෙලොවට (2), දායාද (2), සමත් (2), ශිල්පියෙකු (2), මිනිහෙක්ට (2), කුමක් (2), කරම්ද (2), පොත (2), රයා (2), ලදී (2), atmයන්ත් (2), වුණි (2), දමා (2), අරන් (2), ආසන්නයේ (2), ඇසූ (2), commercial (2), බැංකුව (2), මැනේජර් (2), කතාවකි (2), ඇමතූ (2), පැමිණෙන (2), ගන්නා (2), 5000 (2), පෙරවරු (2), දෙදෙනාම (2), දැඩි (2), වර්ගයේ (2), අතරතුර (2), බාඳුරාගොඩ (2), නියමිත (2), නියා (2), කොට (2), තුරු (2), get, started, design, like, with, name, email, write, loading, collapse, bar, manage, subscriptions, view, reader, report, content, privacy, already, have, create, free, 2026, time, machine, join, dksljets, මැරෙන, මිනිසාගේ, පොලොව, යලි, පහළ, උපත, මවකගෙනි, සිරුරද, හැඟී, ශක්තිමත්, අවයවය, ඉඳුරන්, තියුණු, විලසට, පැහැය, දෙනවා, තිබුණු, ඉපැරණි, අයුරු, සුපුරුදු, ගමන, ජෝන්, මේස්ෆීල්ඩ්, creed, කවිපන්තිය, ඇසුරෙනි, සබ්බේ, සත්තා, භවන්තු, සුඛිතත්තා, follow, සින්ඩි, සාමාජිකයෙකි, rss, අනුග්, රහය, tweets, dulithk, ට්වීටරෙ, december, 2010, february, june, july, ලේඛනාගාරය, older, entries, අදාළ, යාමට, කොටන්න, එල්ල, රහාර, සත්, අසත්, යතාව, විමසා, බැලීමෙන්, තොරව, කටකතා, පැතිරවීමෙන්, වැළකී, සිටින, මෙන්, වාසීන්ගෙන්, ඉල්ලා, සිටිමි, ඇත්තේ, අඩවියක, කිසිදු, විස්තරාත්මක, පලවී, නොමැති, හුදෙක්, මාතෘකාව, දර්ශනය, වීම, විශේෂත්වයකි, එමන්ම, මෙහි, පළකර, ආකාරය, රීලංකාවට, මහතාට, අපහාස, යොදාගෙන, පෙනීයයි, කොමෙන්, යන්තර, ඩෑෂ්, පෝරාවේ, යතාවන්, පලකිරීමක්, හොඬින්, බැලූකල, පැහැදිලිවෙයි, topix, ජනාධිපතිවරයා, සිය, පෞද්ගලික, සංචාරයක්, ඇමෙරිකා, එක්සත්, ජනපදයේ, නිරත, සංචාරය, නිමිති, කරගෙන, ඇතැම්, තිබේ, ජනාදිපතිවරයාට, සෑදී, ඇතිබවත්, රතිකාර, ඇමෙරිකාව, ගියබවත්, ජනාධිපති, සම්බන්ධයෙන්, සාවද්, පැතිරෙමින්, යම්, සන්විධානාත්මකව, සිදුවෙමින්, පවතින, පැහැදිලි, වෙමින්, ජනාධිපතිවරයාට, වැරදියට, වටහාගන්න, හැමෝගෙම, ගිණුම්, නැතුව, පෙන්නන්නෙ, අයගෙ, ගිනුම්, 3ක්, 4ක්, ඒවි, අවධාඅනයෙන්, නින්ද, යාවි, වෙනදට, ආරක්ෂාකාරී, මාවතට, පිවිසී, හමාරයි, මුනුපොතේ, ආරක්ශාව, හිතෙන්නෙ, හිතන්නෙ, එයාලගෙ, පාරිභෝගික, ජනතාව, සරලව, පිලිබඳව, දැනුවත්, කලයුතුයි, මේව, නොදන්න, දෙය්යනේ, හැක්, කවෘරු, හෙල්ප්, කිය, personalization, හොදටම, කියලයි, මතය, ටුව, හයියෙන්, secure, security, ආර්, එල්, editaccount, php, ඇත්තටම, සකස්කරගතයුතු, තවමත්, නිලවශයෙන්, පත්කර, ඉතා, ඉදිරිපත්කරන්නට, නියමිතයි, ගිනුමේ, නොමැතිනම්, අවධානයෙන්, නුදුරේදිම, පැමිණෙනු, ආරක්ෂාවේ, මාවත, one, blogger, sitting, random, new, york, starbucks, was, able, steal, half, hour, identities, ඉහත, ලිපියේ, නෙත, ටුනු, වැකිය, වන්නේ, මූණු, පොතේ, අතිශයින්ම, කරුණක්, රථමයෙන්, ස්තූතිවන්ත, සඳහන්, කිරීම, සම්බන්ධව, මූලිකවම, හන්දුන්වනවා, එමෙන්ම, රියාත්මක, කිරීමෙන්, ආරක්ෂාවක්, සහිතව, අනාරක්ෂිතwireless, networks, මගින්, මූනුපොතේ, සැරිසැරීමට, හැකිවෙනවා, gawker, හැමෝමල, යනවනේ, මේටිකත්, දැනගෙනම, ආයුබෝවන්, technology, article, අවවාදයයි, මූණුපොතේ, ආරක්ෂාව, කරගනු, සියල්ල, නමටය, නොවේ, කිසිවක්, තමනට, පෙරළිකාර, ඔයාලටත්, ආරාධනා, විස්තර, බලාපොරොත්තුවන්න, වෙතින්, ලැබුනොත්, කිහිපයක්, අවකාශය, දිනයේදී, ලැබිලා, තියෙන්නේ, ඉතිහාසයේ, පෙරළියක්, කරමින්, මේපාර, අන්තර්ජාලය, විහිදුවා, හරින්නත්, විකාශනය, විදිහට, එළිදැක්වෙන, රකාශය, කෙරෙනවා, අඩවියේ, ලිපිනය, ඇතුලු, දේවල්, රහස්, යයි, පේජ්, සමගාමීව, අඟහරුවාදා, දෙකේ, වැඩමුළුවක්, කෙරුනා, ඇතුලත්, තැටියකුත්, නිකුත්, කෙරුණා, පැවැත්වෙනවා, පැවැත්වෙන්නේ, කන්නන්ගර, බහුකාර්ය, ශාලාවේදී, මිස්, කෝල්, අරයව, කසාද, බැඳල, පුංචි, කොලු, පැටියෙක්, හදා, ගන්නව, යවන්න, අපරාදෙ, අක්කටත්, කොල්ලෙක්, වෙන්නයි, අවුරුදු, ගානක, අත්දැකීම්, ඔයාලගෙ, මාමලගේ, ඔයවගේ, අල්ලපු, එහෙත්, එහෙමයි, රටක්, වටින, ඉස්කෝලයක්, ඉගෙන, ලැබෙන්නෙ, ආත්ම, 7කදි, ගොඩාක්, පින්, පුතාලගෙ, සීය, කියනව, අම්මට, තේරුණා, මැට්ටිට, ඒකවත්, සයන්ස්, එකවත්, ඉන්නව, හිකිz, ඔයාට, එවල, අක්ක, කඩනවකො, අප්පට, සිරි, ඉන්විටේෂන්, ලස්සන, ආවමයි, අන්න, කාරයා, science, feb, 2න්නෙක්, වෙලාවෙත්, සුවර්, එකටම, රෙද්දක්, පොරවන්, බුදි, හෙන්චය්ය, ටයිප්, ලෝකෙ, පෙල්ලෙනව, කිව්වත්, මිනිහගෙ, නිදාගන්න, සුපිරියි, විශිෂ්ටයි, ලෝකෙටම, එකයි, ඇහරල, හිටියොත්, බලාපු, ෆිල්ම්ස්, ගහන, කුජීතයි, වෙනව, පොඩ්ඩෙන්, බැච්, මොකෙක්ටවත්, මිනිහගේ, රියතම, ගුරුවරය, ගමගේ, ගැනත්, ඉස්සරහට, රසකතා, එමටයි, කැරක්ටර්, මුන්, ඕනතරම්, ඉක්මනටම, එන්නම්, එතකන්, සුබ, දවසක්, ලොකා, කියාපු, බොක්ස්, ඔපිස්, නුත්, තියයි, සියදෝරිස්, හොරයි, හැබයි, නලු, නිලියන්ගෙ, දූප, හොයන්න, ගෙවල්, ගාවම, වසරෙ, අකුරට, එව්, රිබොඩි, ගුඩ්, මෝර්නින්ග්, ඔයාලට, බොහොම, කාලෙකට, පෝස්ට්1ක්, සහෝදරය, පැත්තෙනේ, රාන්තෙ, දවාලෙට, ඉවසන්න, කොල්ල, iet, ගියාට, බෝඩිම්, කාරයෙක්, කවද, කාපු, ටකරං, යාලුවනේ, අතීසාර, පජාත, අකල්, යාණ, කෙලගුවේර, රයෝ, දෙනෙක්, දූතයෝ, ගියොත්, ලබන, බරහස්පතින්ද, එක්සෑම්, කෙළවෙනව, කෙටියෙන්, ලොකුම, විසාලම, මනුස්සයගෙන්, ගන්නම්, පෝස්ට්, එකකින්, පොර, හැටි, පිළිබඳගේ, සුවිශේෂීම, දක්ශතාවය, ඕනම, රාන්තෙකට, ගිහිල්ල, කන්න, කනව, තේරුම, හොයාගන්න, බරි, උනත්, ඉදිරි, ලිපි, වලදි, තේරේවි, පිළිබඳ, නවාතැනේ, අල්ලාප, සල්ලාප, විවිධ, පුද්ගලයන්, උත්තර, සපයනව, ඒවට, හේතුත්, හිතෙන, දේත්, බැල්මට, සරල, පෙනුනත්, හිතල, බලල, උත්තරේ, රයෝග, මතභේදාත්මක, ගැටලුවක්, මේකෙ, ගණිතයේ, හැසිරීම්, you, know, කවුද, jun, අවුරුද්දක්, වේවා, වයිල්ඩ්, රාෆ්, ඇඩ්වෙන්චර්, බිගින්ස්, බඩුත්, උස්සන්, කන්ද, කිව්වම, තාම, ඇඟේ, හිරිගඩු, පිපෙනව, කරාම, ෆිට්1කක්, එන්නෙ, අවුරුද්දෙ, කවුරුවත්, නොකරන, ජාතියෙ, කොරල, ස්ටාර්ට්, ජීවිතේ, නොවන, එක්ස්පීරියන්ස්, ඕනෙනම්, වහාම, අමතන්න, ජීවිතේට, විතරක්, ඕඅන, තැනක්, රශ්නෙත්, ගොඩදාගෙන, මාතලේට, රෙස්ට්, ඒකියන්නෙ, ලබපු, මුහුර්තියෙන්, නැග්ගෙ, නැතැ, වෙනකන්, පාන්, කියාගන්න, බැරුව, දැක්කෙ, පාරෙ, තියා, හම්මෝ, මදැයි, ආයෙම, පොලීසියට, අහුවුනා, බෙල්ට්, දාන්, ගියෙත්, හෙඩ්, ලයිටුත්, 1කයි, පත්තු, රාළහාමි, මාමට, 150ක්, දීල, බේරිල, පගා, මරුවෙක්, අහනවලකො, ගියාමනෙ, ඉලව්වෙ, ඕනිලු, මරුටියෙ, ගිනස්, වාර්තාවක්, හිටපු, 1කකින්, ඇහැව්වම, 13ක්, යන්ට, යෑමක්, කැළෑපාරක, ඒත්, වල්, ඌරොයි, දිවියොයි, ඉන්නවලු, දැකල, ඇහැව්ව, යනවද, පෙරේදත්, හිරු, එෆ්, එම්, ජෙනියට, ඩීසල්, හයර්, කීයක්, ඕනද, ඇහුවම, හෙනගහන්න, නැතෑ, දාහක්, ඕනි, තියාගනිං, උඹෙ, ආපහු, උදේට, හිතාගෙන, ලැයිමක්, තිබ්බ, මනුස්සයෙක්ගෙන්, ගයිඩ්, කරගත්ත, හොටෙල්, හොයන්, හෙන, ටවුන්, මැද්දෑවෙ, බොනව, ගැහුව, අයින්, වටකොරගත්ත, ඇරපිය, කියාගෙන, 6ක්, තඩි, බෑවෙ, නතෑ, උන්, හිතුවෙ, වින්ඩ්, ස්ක්, රීන්, 1කට, බඩු, සිහියෙන්, අරුන්, පැත්තකට, ගියත්, ගියේම, ඇරිය, ෂිහ්, හිතුව, අතුලටම, යන්තං, ශේප්, කරන්, දොරවහපං, කෙලමෝලෙන්, ඇදල, චාන්ස්1ක්, කනෙන්, රිංගුව, පැය, භාගයක්, යනකන්, හාට්, තිබ්බෙ, ඇහැරෙද්දි, කියපි, වාහනේ, ඉලව්වයි, ඇත්ත, නේන්නං, පාරවල්, හැටියට, රෝදෙන්, ලොකු, හ්ම්ම්ම්, නැගිට්ට, එහෙම්මම, මචන්, ගාගෙන, ස්පෙයාර්, දාගත්ත, 1කත්, මිසක්, හිතකින්, සිරිපුරත්, ගොඩ, එහෙට, හැන්දෑවෙ, නකල්ස්, පාරෙන්, ෆුල්, ආතල්, රිප්, අයිෂම, ගුණ්ඩු, ගහල, dropping, from, sar, router, රොජෙක්ට්, 1කකට, ඕකට, ලංකාවෙ, අතේ, අහුවුනේ, කුරුනෑගලින්, ගත්තු, ring, අහුවෙනව, ඉබ්බාගමුව, වහකෝට්ටේ, දඹුල්ල, හබරණ, ජයන්තිපුර, මනම්පිටිය, වැලිකන්ද, කෝට්ටේ, ඕවයින්, මුල්, ඉවර, කරලයි, ඕන්, ඉතුරු, කෝට්ටෙ, නුවර, මහියංගනය, නියම, පරක්කු, වුණ, දවසෙ, වුනේ, විතරයි, පොලොන්නරුව, ගොහින්, ගෙස්ට්, නතර, වුණා, යාලුවෙක්, සුසුකි, මරුටි, පොඩ්ඩක, අලයින්මන්ට්, චෙක්, කොරන්න, වුනෙත්, අපිටම, alcatel, lucent, සමාගමේ, කොන්ත්, රාත්තු, ආයතනයක්, etisalat, sri, lanka, වෙනුවෙන්, කරන්නෙ, දිවයිනේ, ටෙලිකොමියුනිකේෂන්, කෙෂ්ත්, ගුණාත්මක, භාවයෙන්, ඉදිරියෙන්ම, කොම්පැනිය, වුනාට, වැඩ්ඩො, ටිකත්, එහෙම්මමයි, ඒවගේ, ලොවි, ගහෙත්, සුපිරිම, ගල්ෆ්, මෑන්, පවර්, gulf, man, power, පෙබරවාරි, මාසෙ, හීනෙකින්වත්, හිතපු, පුහුණුවක්, ලබමිනුයි, දවස්, ගතකරන්නෙ, වලටත්, මාස, කිට්ටුයි, පහුගිය, කාල, සීමාව, අතිශය, කාර්ය, බහුල, අවධියක්, පැවති, හෙයින්, සටහනක්, ලියන්නේ, අවුරුද්දකට, පස්සේ, දැනෙන්නෙ, වෘතාන්තය, අම්මපා, ගාව, මසුරන්, තිබ්බනම්, මන්, මනුස්සයගෙ, කටේ, ඔබනව, කාලෙ, ලමයි, හම්බවෙන්නෙ, පිරිමින්ටනේ, උන්නැහැ, දවසේ, ගත්තම, හිටියේ, ඉස්සරහම, දෙන්නෙක්, ඇරුනම, සේරම, උදවිය, කවෘ, සීට්1ක්, නැත්තෙ, එයාට, පිටිපස්සෙ, හරියෙම, දෙන්නගෙන්, නැගිටල, තුන්, මනුස්සය, එකාවත්, සෙනග, පීරගෙන, පිටිපස්සටම, ගියානෙ, අම්මණ්ඩිල, කනකට, නැහැනෙ, ගෑනියෙකුට, උදව්වට, ගෑනියෙක්, සෝක්, වුණේ, හවස, දිව්ලපිටියෙ, මීගමුවට, බෝඩිම, ගොඩවුණා, 240, මීගමුව, ගුවන්තොටුපල, එකකට, මීගමුවෙ, කොප්පරා, හංදියට, එනකොටම, කොටය, තනි, ජෑම්, උතුරන්න, jඇm, පැක්, පොඩ්ඩ, දුර, ඔහේ, ඉස්සරහ, ගල්කන්ද, හංදිය, දරුවෙක්, අම්ම, ගෑනිටත්, ලෝඩ්, ගහපු, හදිස්සියේම, ආවෙ, එකේදි, පට්ටම, සීන්, ඔයාල, බෙදා, නිකරුනේ, කල්හි, ලිවීම, මැනැවි, මොකෝ, ජොබ්, කට්ටක්, හම්බුනාම, දිහා, බලන්නවත්, කල්පෙකින්, පත්තෙ, අඩිය, තිව්වෙ, කාලේ, වනේ, වාසේ, team, our, සාර්ථකයි, රබලයි, ඔබව, හමු, හිතුවොත්, අපිට, මෙයයි, වෙනස, මෙතනදි, සියල්ලටම, සතුටු, කාරණය, ඒකම, හිතෙන්න, රසංගෙ, අවසානෙදි, ජුන්ඩා, සමරු, තිලිණය, වෙලාවෙදි, ගීතයේ, නැගී, රජවරු, වැසියෝ, කියද්දි, ෆිට්, හදවතට, පුලුවන්නම්, එයා, කියයි, මොනවගේ, හැඟීමක්, 3කට, කලින්, රවේශ, වේගෙන, ඒමත්, නෞකාවේ, හැරවුම්, ලක්ෂය, රමයෙන්, පෙනෙන්නට, දහස්, සංඛ්, යාත, රසිකාවියන්ගේ, ගැල්ම, ගත්, මොහොතේ, ආරම්භ, සෑහෙන්න, යනතුරුත්, ගලන්නට, විණි, දුන්, තිළිණය, අනෙගි, භවනීයයි, හේතු, කිහිපයකි, මහා, යුග, පුරුෂයාගේ, නිපුණත්වය, හදවත්, තුළ, ලැගුම්, නියාවෙනි, කරුණ, රළ2008, සොයුරන්ගේ, සාමූහික, රයත්නයයි, කරුණු, මෙසේ, හැරෙද්දී, ගාල්ලේ, නොවූ, විරූ, දැවැන්ත, සළකුණක්, තබමින්, හැරුණි, මුලින්, විදියකට, අමුතුම, පෙරලීමක්, අන්තිමේදි, පෙරළෙන, ගලේ, පාසි, නොබැඳේ, බාධක, මැඩලගෙන, සාර්ථක, දියත්, කරා, කස්ටිය, ගේමක්, වචනෙන්, රිසල්ට්, ඉස්තරම්ම, ඊයෙ, දැකගන්න, කාටත්, ගාලු, පුරේ, සන්ධ්, යාවෙ, ජූලි, කරාපිටියෙ, වෛද්, යපීඨ, රවණාගාරයේ, උත්කර්ෂවත්, අයුරින්, පැවැත්වුණා, හුරේ, concert, rala2008, සිරාවටම, මෙච්චරම, හිට්, the, flesh, earth, here, bones, bereft, handsome, eyes, jaunty, air, still, loyal, are, him, joyed, bed, embraced, soul, lives, මෙලොවේ, සමුගන්නා, රේචල්, ලේයා, 1515, මෝසස්, මධ්, යස්ථානයේ, නගන්නට, ආන්ජෙලෝට, 1536, 1541, දක්වා, බර්තොලමියෝ, අවසන්, තීන්දුව, සිතුවම, රචලිත, කදිම, නිර්මාණයකි, රෝමයේදී, ඉදිකළ, පීතරගේ, බැසිලිකා, මැදුරේ, සැලසුම්කරණයන්, තමන්, දක්ෂ, ලොවට, පෑවේ, ජීවත්, සමයේ, විශිෂ්ඨතම, ලෙසින්, හැඳින්වුනු, රතිමා, නිර්මාපනයේ, විචක්ෂණිකයෙකු, නිර්මාන, මහත්, 1504, නිම, ඩේවිඩ්, රතිමූර්තිය, ආන්ජෙලෝගේ, ජීවිතයේ, සුවිසල්, කඩඉමක්, ඇපොස්ටොලික්, මන්දිරය, හෙවත්, වතිකානුවේ, සිස්ටින්, චැපල්, සිවිලිම, අඟිලි, තුඩෙන්, නිමවූ, පුරවන්නට, සිවු, වසරක්, කැපකිරීමට, සිදු, සුප්, ඉතාලියානුවා, ලියනාඩෝ, ඩාවින්සි, සමකාලීනයකු, ඩාවින්සිට, නොදෙවෙනි, විස්මිට, ජගතෙකි, වෘතියෙන්, රතිමාකරුවෙකු, චිත්, ගෘහ, කවියෙකු, නොව, වචනයේ, පරිසමාප්ත, අර්ථයෙන්ම, කරුවෙකි, පරි, පූර්ණ, මිනිසෙකි, අන්ජෙලෝ, ලොඩෝවිකෝ, බුවනෝරිටි, සිමෝනි, පමණින්, නොදන්නා, කෙනෙකු, මිහිකත, 1475, මාර්තු, වනදා, සියැසින්, රථම, වතාවට, දාර්ශනය, සියවස්, ගණනාවක්, තිස්සේ, රංජනය, art, අරුම, පුදුම, සිත්රුවා, ආන්ජලෝ, හැබෑවට, අහෝ, ගෙනේමට, බෙලිඅත්තට, යුතු, එහෙමවත්, කරමු, සාප්පුවට, ලබාගත්, 15000, අත්තිකාරම්, වශයෙන්, ගෙවා, පැමිණෙන්නම්, සසර, කිරී, බෙලිඅත්ත, ඇරඹුවේ, අවාසනාවක, මහත, ඔබගේ, රහිත, සමග, හිර, එබිය, බොත්තම්, එබුවද, එලියට, ආවේය, පොතද, සල්ලිත්, දෙදෙනා, මුහුණින්, මුහුණ, බලාගෙන, සිටී, සිකුරිටි, ගෙන්, හමුවෙන්න, කීවේය, දෑගන්නට, ලැබුනේ, හතරබීරි, දැමීම්, කටයුතු, බාරව, union, place, ශාකාවෙන්, බැන්කුවේ, නිළධාරියෙකු, අමතන, ලෙසත්, දුරකතන, අංකයක්, ලැබුනි, දැමීමට, 2කට, වරක්, තැන්පත්, නැවත, අනිද්දා, පැමිණේන, rටාට, දෙලොව, රත්, කරගන්නට, අරෙහේ, ඉන්වොයිසියත්, ලියා, අවසානයි, වෙයා, ලැපත්, රෙඩිකරමින්, සිටියි, එවර, මාගේ, මිතුරෙකුට, සිද්ධිය, අසා, කොල්ලුපිටියේ, සෙලාන්, හදිසි, උදල්, යතාවයක්, හැඳුනුම්පත, පෙන්වා, ලෙසයි, ඉන්පසු, සිද්දිය, ඉල්ලූපසු, නැතිව, මෙපමණ, රමාණයක්, නොහැකි, යනම්, උඹම, තියාගනින්, බැංකුවෙන්, ඉවතට, පැමිණියේ, ඉක්බිතිව, 11ට, ආසන්නව, පැමිනියේ, යුනිටියේ, දන්නා, අඳුරන, කඩය, පිය, මැන්නේ, අලස, බවකිනි, තෝරාගත්තේය, ඩෙල්, අයි5, එකකි, විකුණුම්, මිළ, 82ක්, 74කට, කතාකරගන්නා, ඉන්වොයිසිය, ලියන, මේකා, අෆොයි, ගෝතයා, දැනුයි, කඩේ, පුද්ගලයාගෙන්, ඇසූවිට, ගෙවනවානම්, 1850, වැඩිපුර, ගෙවීමට, සිදුවෙන, හැකිතරමක්, රැගෙන, එනු, පසුව, ගියෙමු, එතැනත්, රශ්නයක්, මොහුගේ, තිබෙන්නේ, 2කය, 15ක්, 60කි, තිබූ, කෑෂ්, ගත්තෙමු, atmඑකක්, සෙවූ, නමුත්, නොතිබුණි, එහෙයින්, එයින්, පෙළඹුණි, මචං, ගෙවන්න, දිනයකි, අන්තයේ, පැමිණ, බසයක, නැගගත්තෙමි, කලින්දා, රාත්, රියේ, වුනු, පරිදි, යුනිටි, ප්ලාසා, පැමිණීමට, උදෑසන, යුනිටිය, ඕපන්, පැමිනෙන්න, බම්බලපිටියෙන්, බැස, ගත්තෙමි, ලාවට, බඩගින්නක්, පෙරේරා, සන්ස්, ගොඩවී, ගිලගත්තෙමි, ආහාර, බුදින, ඇමතුමක්, කොහිදැයි, කන්නට, කට්ට, මතක්, හීන්, දාඩිය, දැම්මේ, එනම්, වනවිටත්, වේයන්ගොඩට, දිවෙන, රථයක, බැවිනි, කරන්නත්, එපැයි, ගතකිරීමට, ඇදුනෙමි, කතාවේ, රධාන, චරිතය, දක්වන, පුද්ගලයා, මිතුරෙකි, කියමු, කාලයක්, පෙරුම්, පුරමින්, තමුන්ගේම, ලැප්ටොප්, පරිගණකයක්, යටිතල, පහසුකම්, සපයාගැනීමෙන්, හෙතෙම, ඇමතුවේ, තත්වයෙන්, යහපත්, අඩු, මුදලකට, වකවානු, කල්තියා, සකස්, කරගත්, නොඉවසිල්ලෙනි, story, happening, ප්ලග්, home,
Text of the page (random words):
ාලු පුරේ අවසාන ස ප් රසංගය ඊයේ සන්ධ් යාවෙ ජූලි 7 කරාපිටියෙ වෛද් යපීඨ ශ් රවණාගාරයේ දි අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා දාන්න 5ක් හිප් හිප් හුරේ මේක සංවිධානය කරන්න රළ 2008 කස්ටිය මාර ගේමක් දුන්න ඒක වචනෙන් කියන්න අමාරු වුනත් ඒකෙ රිසල්ට් එක ඉස්තරම්ම එකෙන් ඊයෙ දැකගන්න පුලුවන් වුනා කාට කාටත් මේක මුලින් සංවිධානය කරන්න හිටියෙ වෙන විදියකට වුනත් ඒක අමුතුම පෙරලීමක් වුනා අන්තිමේදි අර පෙරළෙන ගලේ පාසි නොබැඳේ කිව්ව වගේ සියලු බාධක මැඩලගෙන අති සාර්ථක ලෙස ස නෞකාව දියත් කරා මීට සති 3කට විතර කලින් ප් රවේශ පත් ර අවසාන වේගෙන ඒමත් සමඟ ස නෞකාවේ හැරවුම් ලක්ෂය අපට ක් රම ක් රමයෙන් පෙනෙන්නට වුනා ඒ දහස් සංඛ් යාත රසික රසිකාවියන්ගේ රළ ගැල්ම පටන් ගත් මොහොතේ සිට ප් රසංගය ආරම්භ වී සෑහෙන්න වෙලාවක් යනතුරුත් ඒ ජන ගඟ ගලන්නට විණි වික්ටර් රත්නායකයන්ට ගාල්ලෙන් දුන් තිළිණය අනෙගි භවනීයයි එයට හේතු කිහිපයකි එකක් නම් ඒ මහා යුග පුරුෂයාගේ ප් රතිභාපූර්ණ නිපුණත්වය රසික හදවත් තුළ ලැගුම් ගෙන ඇති නියාවෙනි අනෙක් කරුණ නම් රළ2008 අපේ සොයුරන්ගේ සාමූහික ප් රයත්නයයි කරුණු මෙසේ දිග හැරෙද්දී ස නෞකාව ගාල්ලේ පෙර නොවූ විරූ ලෙස දැවැන්ත සළකුණක් තබමින් දිග හැරුණි ඊයේ අපේ ජුන්ඩා වික්ටර් රත්නායකයන්ට සමරු තිලිණය දෙන වෙලාවෙදි වගේම අවසාන ගීතයේ සියලු දෙනා නැගී සිට අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ කියල කියද්දි හිතට ආපු ෆිට් එක කියල වැඩක් නෑ ඕයි හදවතට කතා කරන්න පුලුවන්නම් එයා කියයි මොනවගේ හැඟීමක් ද කියල ඒක මෙතනදි සියල්ලටම වඩා සතුටු වෙන කාරණය තමා ටීම් රළ 2008 එකෙක් වගේ වැඩ කරපු එක ඒකම තමයි අපි හැමෝටම එකම විදියෙ යමක් හිතෙන්න ගත්තෙ ප් රසංගෙ අවසානෙදි ඒක අති සාර්ථකයි වගේම ප් රබලයි තවත් වැඩක් සමඟ ටීම් රළ ඉදිරියේදි ඔබව හමු වේවි අපි හිතුවොත් අපිට කරන්න බැරි දෙයක් නෑ මෙන්න මෙයයි අපේ වෙනස witness our difference team 2008 26 may අනේ කාලේ වනේ වාසේ posted by dk in uncategorized leave a comment බුදු අම්මෝ අද තමයි කල්පෙකින් බ්ලොග් එක පත්තෙ අඩිය තිව්වෙ නිකරුනේ කාලය ගත කරන කල්හි බ්ලොග් ලිවීම මැනැවි යි කියල කිව්වට මොකෝ ජොබ් කට්ටක් හම්බුනාම බ්ලොග් එක දිහා බලන්නවත් වෙලාවක් නැහැ නොවැ ඉතිං හදිස්සියේම බ්ලොග් එක පැත්තට ආවෙ අද බස් එකේදි වෙච්ච පට්ටම පට්ට සීන් එකක් ඔයාල එක්ක බෙදා ගන්න මේක වුණේ අද හවස මම දිව්ලපිටියෙ ඉඳල එද්දි මීගමුවට ඇවිත් බෝඩිම පැත්තට එන්න ගොඩවුණා 240 3 මීගමුව ගුවන්තොටුපල බස් එකකට මීගමුවෙ ඉඳන් කොප්පරා හංදියට එනකොටම බස් කොටය තනි දොර ජෑම් වලින් උතුරන්න ගත්ත jඇm පැක් ඉතින් පොඩ්ඩ දුර හින්ද මාත් ඔහේ ඉස්සරහ සීට් එකේ ඉඳන් ආව ඔන්න බස් එක ගල්කන්ද හංදිය හරියට ආව බස් එකට පොඩි දරුවෙක් වඩා ගත්ත අම්ම කෙනෙකුත් නැග්ග ඒ ගෑනිටත් පිස්සු පොඩි එකෙක් වඩාගෙන ලෝඩ් ගහපු බස් වලට නගින්න බස් එකේ සීට් ගත්තම මම හිටියේ ඉස්සරහම පස්සෙ සීට් වල කොල්ලො දෙන්නෙක් ඇරුනම අනෙක් සේරම ඉඳන් හිටියෙ ගෑනු උදවිය ඉතිං කොන්දොස්තර මහත්තය කිව්ව කවෘ හරි සීට්1ක් දෙන්න කියල එකෙක් වත් නැගිට්ටෙ නැහැ නොවැ මම නැගිට්ටෙ නැත්තෙ ඉස්සර සීට් එකට එයාට එන්න අමාරු නිසා කොහොම හරි අර පිටිපස්සෙ හරියෙම ඉඳන් හිටිය කොල්ලො දෙන්නගෙන් 1ක් නැගිටල සීට් එක දුන්න කොන්දොස්තර මහත්තය තුන් පාරක් විතර කිව්වට පස්සෙ ඉතිං අර ගෑනු මනුස්සය පොඩි එකාවත් වඩාගෙන සෙනග පීරගෙන පිටිපස්සටම ගියානෙ වාඩි වෙන්න අර සීට් වල වාඩි වෙලා හිටිය අම්මණ්ඩිල එකෙක් වත් කනකට වත් ගත්තෙ නැහැනෙ අනේ ද කියන්නෙ ගෑනියෙකුට උදව්වට ඉන්නෙ තවත් ගෑනියෙක් පිස්සු නැත්නම් සෝක් ඔන්න අපේ කොන්දොස්තර උන්නැහැ තමයි දවසේ කතාව කිව්වෙ අද කාලෙ ලමයි හම්බවෙන්නෙ පිරිමින්ටනේ කියල කිව්ව අම්මපා මගේ ගාව මසුරන් තිබ්බනම් මන් ඒ මනුස්සයගෙ කටේ ඔබනව ඒ කිව්ව කතාවට 1 jan ගම්මඩු වෘතාන්තය posted by dk in uncategorized 5 comments පහුගිය කාල සීමාව මා හට අතිශය කාර්ය බහුල අවධියක් ව පැවති හෙයින් බ්ලොග් සටහනක් ලියන්නේ නිකන් අවුරුද්දකට පස්සේ වගේ තමයි දැනෙන්නෙ 2011 පෙබරවාරි මාසෙ කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයට එද්දි හීනෙකින්වත් හිතපු නැති විදියෙ ප් රායෝගික පුහුණුවක් ලබමිනුයි මං මේ දවස් වල කාලය ගතකරන්නෙ එහෙම කිව්වට කාලය යනව ලොවෙත් තේරෙන්නෙ නෑ දැන් ට් රේනිං වලටත් මාස 5 කට කිට්ටුයි මුලින්ම කියන්න ඕන මං ට් රේනිං ඉන්න ආයතනය ගැන නමින් ගල්ෆ් මෑන් පවර් gulf man power alcatel lucent සමාගමේ කොන්ත් රාත්තු ගන්න ආයතනයක් etisalat sri lanka වෙනුවෙන් තමයි වැඩ කරන්නෙ දිවයිනේ ටෙලිකොමියුනිකේෂන් කෙෂ්ත් රයේ ගුණාත්මක භාවයෙන් ඉදිරියෙන්ම ඉන්නෙ අපේ ආයතනය තමයි ඉතිං පොඩි කොම්පැනිය වුනාට සුපිරි වැඩ්ඩො ටිකත් එහෙම්මමයි ඒවගේ සෙට් 1ක් ආයෙ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ සුපිරිම සුපිරි ඉතිං මේ දිනවල මං අත ගහල ඉන්නෙ e1 dropping from sar f router කියල ප් රොජෙක්ට් 1කකට ඕකට ලංකාවෙ දහ අතේ යන්න තියනව මුලින්ම අහුවුනේ කුරුනෑගලින් පටන් ගත්තු ring 1ක් ඒකෙ අහුවෙනව ඉබ්බාගමුව වහකෝට්ටේ දඹුල්ල හබරණ ජයන්තිපුර මනම්පිටිය වැලිකන්ද ගිරාඳුරු කෝට්ටේ සිරිපුර සහ ගම්මඩුව ඕවයින් මුල් සයිට් 7 ම මං 21 24 ඉවර කරලයි තිබුනෙ ඕන් ඉතිං ඉතුරු 3 කරන්න ගියේ ගිය 30 වෙනිද මුලින්ම ගියේ ගිරාඳුරු කෝට්ටෙ සයිට් එකට නුවර මහියංගනය හරහා තමයි ගියේ නියම පාර යද්දි ටිකක් පරක්කු වුණ නිසා එදා දවසෙ කරන්න වුනේ ඒක විතරයි රෑ වෙලා පොලොන්නරුව පැත්තෙ ගොහින් ගෙස්ට් හවුස් 1කක නතර වෙලා හා මට කියන්න අමතක වුණා මාත් එක්ක ගියේ හිරාන් කියල යාලුවෙක් i e t කට්ටිය නම් දන්නෙ චේන් කියල ගියේ සුසුකි මරුටි කාර් පොඩ්ඩක යන්න කලිං වීල් අලයින්මන්ට් එහෙමත් චෙක් කොරන්න වුනෙත් ඉතිං අපිටම තමා ඉතිං පහුවදා උදේ ඇහැරෙද්දි මෙන්න මූ චේන් කියපි වාහනේ පැච් 1ක් කියල හත් ඉලව්වයි ඇත්ත නේන්නං හැබැයි ඉතිං ගියපු පාරවල් වල හැටියට එක රෝදෙන් ගියපු 1ක ලොකු දෙයක් හ්ම්ම්ම් නැගිට්ට ගමන් නෙ හිටියෙ එහෙම්මම මචන් ගාගෙන ස්පෙයාර් වීල් 1ක දාගත්ත යන ගමන් පැච් 1කත් දාගෙන ඔන්න ගියා සිරිපුර ඒ පාර ඒක තමයි පාර වෙන යන්න 1ක් නැති හින්ද ගියා මිසක් හිතකින් නම් නෙමෙයි ගියේ කොහොමින් කොහොම හරි සිරිපුරත් ගොඩ දාගෙන අපි ගියා ගම්මඩු යන්න එහෙට යද්දි හැන්දෑවෙ 6 විතර වෙලා අහ් ගියේ නකල්ස් පාරෙන් ෆුල් ආතල් සුපිරි ට් රිප් 1 අයිෂම ගුණ්ඩු ඉතිං අහනවලකො කතාව ගම්මඩු ගියාමනෙ දන්නෙ ඇයි හත් ඉලව්වෙ උඩට යන්න 4වීල් ඕනිලු මරුටියෙ ගියානම් ගිනස් වාර්තාවක් ඒ පාර එතන හිටපු සෙට් 1කකින් ඇහැව්වම කිව්ව කි මි 13ක් තියනවලු 4වීල් යන්ට පයින් යෑමක් තියනවලු කැළෑපාරක කි මි 6ක විතර ඒත් රෑ වෙලා යන්න එපා කිව්ව වල් ඌරොයි දිවියොයි ඉන්නවලු අනේ ඉතිං එතන ට් රක් 1ක් තියනව දැකල මං ඇහැව්ව මේක යනවද කියල මෑන්ස් කිව්ව අපොයි ඔව් පෙරේදත් ගියා හිරු එෆ් එම් එකේ ජෙනියට ඩීසල් අරගෙන කියල මේක යන්න හයර් එක කීයක් ඕනද ඇහුවම හෙනගහන්න වගේ ඒක කිව්වෙ නැතෑ 12 දාහක් ඕනි කියල තියාගනිං උඹෙ ට් රක් එක කියල අපි ආපහු ආව උදේට පයින් යන්න හිතාගෙන ඊට පොඩ්ඩක් එහා ලැයිමක් තිබ්බ එතන හිටි මනුස්සයෙක්ගෙන් ගයිඩ් කෙනෙකුත් සෙට් කරගත්ත ඒපාර ආයෙ අපි මාතලේ හොටෙල් 1ක් හොයන් එන්න ආව එද්දි හෙන ගහන්න වගේ ගම්මඩුව ටවුන් එකට පොඩ්ඩක් එහා පාර මැද්දෑවෙ කොල්ලො සෙට් 1ක් බොනව දාගෙන මං හෝ පාරක් ගැහුව අයින් වෙන්න කියල මෙන්න සෙට් 1ක වටකොරගත්ත කාර් එක දොර ඇරපිය කියාගෙන කාර් එකට 5ක් 6ක් තඩි බෑවෙ නතෑ උන් ටික මං හිතුවෙ වින්ඩ් ස්ක් රීන් 1කට බඩු තමා කියල එතන සිහියෙන් හිටි 1ක් අරුන් ටික පැත්තකට කරන්න ගියත් වැඩේ හරි ගියේම නෑ ඒපාර හිරාන් දොර ඇරිය ෂිහ් මං හිතුව හරි තමයි කියල එකෙක් කාර් 1ක අතුලටම ආව ඒපාර හරි අය්ය හරි අය්ය කියල යන්තං ශේප් කරන් දොරවහපං කියල කෙලමෝලෙන් ඇදල ආව හරියට නිකන් චාන්ස්1ක් ආපු ගමන් කනෙන් රිංගුව වගේ බුදු අම්මෝ පැය භාගයක් යනකන් හාට් 1 ස්ටක් වෙලා තිබ්බෙ හා ඒක නෙමේ ආයෙම මාතලේ එද්දි පොලීසියට අහුවුනා නොවැ සීට් බෙල්ට් දාන් ගියෙත් නෑ හෙඩ් ලයිටුත් 1කයි පත්තු වෙන්නෙ ඒපාර රාළහාමි මාමට රු 150ක් දීල බේරිල ආව පගා මරුවෙක් ඌ කොහොමින් කොහොම හරි ඒ ප් රශ්නෙත් ගොඩදාගෙන මාතලේට ඇවිල්ල රෙස්ට් හවුස් 1කක ඉඳල පහුවදා ඒකියන්නෙ හරියටම 2012 ලබපු ගමන් 01 වෙනිද සුභ මුහුර්තියෙන් පාන්දර 6ට විතර ආව ගම්මඩු නගින්න ඉතිං නැග්ගෙ නැතැ යි 7 ඉඳන් 10 30 වෙනකන් උඩට යද්දි පාන් කියාගන්න බැරුව හිටියෙ යද්දි තමයි දැක්කෙ ඒ පාරෙ 4 වීල් තියා 10 වීල් වත් යන්න බැරි බව හම්මෝ මදැයි ගම්මඩු ගියා අර බඩුත් උස්සන් අර කන්ද නැග්ග කිව්වම තාම ඇඟේ හිරිගඩු පිපෙනව ඕයි කමක් නෑ අමාරු වැඩක් කරාම තමයි හිතට ෆිට්1කක් එන්නෙ අලුත් අවුරුද්දෙ කවුරුවත් නොකරන ජාතියෙ වැඩක් කොරල ස්ටාර්ට් 1ක් ගත්ත ජීවිතේ අමතක නොවන එක්ස්පීරියන්ස් 1ක් කාට හරි ගම්මඩු පැත්තෙ යන්න ඕනෙනම් වහාම මාව අමතන්න ජීවිතේට එකම එක පාරක් විතරක් යන්න ඕඅන තැනක් තමයි ගම්මඩු කියන්නෙ ඩී කේ වයිල්ඩ් ග් රාෆ් ඇඩ්වෙන්චර් 2012 බිගින්ස් සුභ අලුත් අවුරුද්දක් වේවා 16 jun කවුද හරි posted by dk in do you know 12 comments ගණිතයේ විවිධාකාර හැසිරීම් තියනව ඉතිං ඒ විවිධාකාර ප් රයෝග අතර මතභේදාත්මක ගැටලුවක් තමා මේකෙ තියෙන්නෙ බැලූ බැල්මට සරල වගේ පෙනුනත් ටිකක් විතර හිතල බලල හරියටම උත්තරේ කියන්න බලන්න විවිධ පුද්ගලයන් විවිධාකාර උත්තර සපයනව ඒවට විවිධාකාර හේතුත් තියනව ඔබට හිතෙන දේත් කියල දාන්න බලන්න 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 1 x 0 8 may නවාතැනේ අල්ලාප සල්ලාප 1 posted by dk in day2day action leave a comment හලෝ එව් රිබොඩි ගුඩ් මෝර්නින්ග් කිව්ව ඔයාලට බොහොම කාලෙකට පස්සෙ පෝස්ට්1ක් දාන්න කියල ආව දැන් dk සහෝදරය ඉන්නේ කටුනායක පැත්තෙනේ අලුත් ප් රාන්තෙ ගැන නම් ඉතිං කියල වැඩක් නෑ දවාලෙට සීතල තමා ඉවසන්න බැරි දැන් කොල්ල ඉංජිනේරු තාක්ෂණ ආයතනයට iet ගියාට පස්සෙ බෝඩිම් කාරයෙක් උනා නොවැ කවද කාපු ටකරං ද නේද ඉතිං යාලුවනේ මම ඉන්නේ තවත් අතීසාර අති පජාත අකල් යාණ කෙලගුවේර මිත් රයෝ 3න් දෙනෙක් එක්ක මේ මාර දූතයෝ 3න් දෙනා ගැන කියන්න ගියොත් ලබන බරහස්පතින්ද තියන එක්සෑම් එකට කෙළවෙනව ඒක හින්ද කෙටියෙන් කියන්නම් අපේ බෝඩිමේ ඉන්න ලොකුම එහෙමත් නැත්නම් විසාලම මනුස්සයගෙන් පටන් ගන්නම් මිනිහ ගැන කියන්න මෙතන ඉඩ මදි පස්සෙ වෙන පෝස්ට් එකකින් කියන්නම් පොර ගැන මෑන්ස් ගේ නම ඇවිල්ල පිළිබඳ නම ආපු හැටි එහෙම ඉදිරියේදි කියන්නම් පිළිබඳගේ තියන සුවිශේෂීම දක්ශතාවය තමයි ඕනම සීතල ප් රාන්තෙකට ගිහිල්ල ඕන තරම් අයිස් ක් රීම් කන්න පුලුවන් කම අයිස් ක් රීම් කනව කියන එකේ තේරුම කට්ටිය පුලුවන් නම් හොයාගන්න බරි උනත් කමක් නෑ ඉදිරි ලිපි වලදි හොඳට තේරේවි බෝඩිමේ ඉන්න තව එකක් තමයි චේන් මෑන්ස් අපේ ගෙවල් ගාවම මාත් එක්ක 1 වසරෙ ඉඳන් අකුරට ගිය සියදෝරිස් කෙනෙක් මිනිහ ටිකක් කතාවට හොරයි හැබයි නලු නිලියන්ගෙ ඕප දූප හොයන්න නම් කියාපු මිනිහ බොක්ස් ඔපිස් නුත් තියයි හරි දැන් 2න්නෙක් ගැන කියල ඉවරයි දැන් තමයි සුපිරි මිනිහ ගැන කියන්නෙ මේ කියන වෙලාවෙත් සුවර් එකටම මෑන්ස් රෙද්දක් පොරවන් ගොරව ගොරව බුදි ඇති නමින් ලොකා හැබැයි කරන වැඩ නම් හෙන්චය්ය ටයිප් o o ලෝකෙ පෙල්ලෙනව කිව්වත් මිනිහගෙ වැඩේ නිදාගන්න එක මාර හැකියාවක් ඒක සුපිරියි අති විශිෂ්ටයි ලෝකෙටම එකයි මෑන්ස් ටික වෙලාවක් හරි ඇහරල හිටියොත් කරන එකම වැඩේ බලාපු ෆිල්ම්ස් එකක් පට්ට ගහන එක අති කුජීතයි අහ් අමතක වෙනව තව පොඩ්ඩෙන් මිනිහ තරම් හොඳට වන් ටු වන් ගහන්න අපේ බැච් එකේ මොකෙක්ටවත් බෑ මිනිහගේ ප් රියතම ගුරුවරය තමයි ගමගේ සර් සර් ගැනත් ඉස්සරහට කියන්නම් රසකතා එමටයි ඔන්න කැරක්ටර් 3න මුන් 3න් දෙනා ගැන කියන්න කතා ඕනතරම් තියනව ඉක්මනටම අරගෙන එන්නම් එතකන් හැමෝටම සුබ දවසක් 9 feb විදුරුත් නින්නද 2011 posted by dk in day2day action tagged news science 2 comments අක්කා අහ් අන්න ලිවුම් කාරයා ඇවිත් මල්ලි අප්පට සිරි මේ මොකද්ද මේ ඉන්විටේෂන් 1ක් මෙච්චර ලස්සන එකක් ආවමයි අක්ක කෝ ඉතින් ඉක්මනට කඩනවකො බලන්න මල්ලි පොඩ්ඩක් ඉන්නව හලෝ හිකිz මේක ඔයාට නෙමේ මේක මේ වැදගත් ඉස්කෝලෙක වැදගත් වැඩක් මේක මට එවල තියෙන්නෙ අම්මා මොකද්ද ඔය වැදගත් වැඩේ රිච්මන්ඩ් එකේ සයන්ස් ඩේ එකවත් ද මල්ලි හරියට හරි අම්මට තේරුණා මේ මැට්ටිට ඒකවත් තේරෙන්නෙ නෑ නෙ නේද අම්මා අම්මා ඕක මං කිව්වෙ අවුරුදු ගානක අත්දැකීම් වලින් ඔයාලගෙ මාමලගේ කාලෙත් අපේ ගෙදර ඔයවගේ ලිවුම් ආව ඇයි අල්ලපු ගෙදර අය්ය ඉන්න කාලෙත් එහෙත් එහෙමයි රිච්මන්ඩ් කියන්නෙ රටක් වටින ඉස්කෝලයක් එහෙම ඉස්කෝලෙක ඉගෙන ගන්න ලැබෙන්නෙ පෙර ආත්ම 7කදි ගොඩාක් පින් කරපු අයට කියල පුතාලගෙ සීය ඉස්සර කියනව මල්ලි නෑ අපරාදෙ අක්කටත් කොල්ලෙක් වෙන්නයි තිබුනෙ අක්කා අනේ යනව යන්න මල්ලි කමක් නෑ දැන් ඉතිං අර රෑට රෑට මිස් කෝල් දෙන අර අරයව ඉක්මනට කසාද බැඳල පුංචි කොලු පැටියෙක් වත් හදා ගන්නව රිච්මන්ඩ් යවන්න විදුරුත් නින්නද 2011 රිච්මන්ඩ් විද් යාලීය විද් යා දිනය හෙට දින 10 02 2011 දින පැවැත්වෙනවා පැවැත්වෙන්නේ විද් යාලීය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර බහුකාර්ය ශාලාවේදී මීට සමගාමීව පසුගිය සඳුදා සහ අඟහරුවාදා දින දෙකේ සියලුම ප් රායෝගික ක් රියාකාරකම් වැඩමුළුවක් කෙරුනා ඒ වගේම අ පො ස උ පෙ සඳහා අවශ් ය වන සියලුම ක් රියාකාරකම් ඇතුලත් ඩී වී ඩී තැටියකුත් නිකුත් කෙරුණා හෙට විද් යා දිනයේදී රිච්මන්ඩ් විද් යාලීය විද් යා සංගමයේ නිළ වෙබ් අඩවිය ප් රකාශයට පත් කරනවා කියලා තමයි දැනට දැනගන්න ලැබිලා තියෙන්නේ ඒ වගේම විද් යා දින ඉතිහාසයේ පෙරළියක් කරමින් මේපාර විද් යා දිනය අන්තර්ජාලය හරහා විහිදුවා හරින්නත් බලාපොරොත්තු වෙනවා ඒ විකාශනය දැනට දැනගන්න තියෙන විදිහට ෆේස්බුක් පේජ් එක හරහා සහ හෙට එළිදැක්වෙන රිච්මන්ඩ් විද් යාලීය විද් යා සංගමයේ නිළ වෙබ් අඩවිය හරහාත් ප් රකාශය කෙරෙනවා දැනට මේ අඩවියේ ලිපිනය ඇතුලු සියලුම දේවල් රහස් යයි හැකියාවක් ලැබුනොත් http www facebook com richmondcollege හරහා සහ බ්ලොග් අඩවි කිහිපයක් හරහාත් විද් යා දිනය නරඹන්න අවකාශය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා මේ පෙරළිකාර විද් යා දිනය ඔයාලටත් නරඹන්න කියලා ආරාධනා කරනවා වැඩි විස්තර http www fb com richmondcollege වෙතින් බලාපොරොත්තුවන්න සියල්ල රිච්මන්ඩ් නමටය නොවේ කිසිවක් තමනට 28 jan අවවාදයයි මූණුපොතේ ආරක්ෂාව තර කරගනු https posted by dk in article tagged facebook technology 11 comments ආයුබෝවන් හැමෝමල ෆේස්බුක් යනවනේ යන්න කලිං මේටිකත් දැනගෙනම ගියානම් තමයි හොඳ ඕං මං කිව්ව මූණු පොතේ ඉන්න අයට මෙය අතිශයින්ම වැදගත් කරුණක් වේවි ප් රථමයෙන් gawker com වෙත ස්තූතිවන්ත වෙනවා මෙය සඳහන් කිරීම සම්බන්ධව මූලිකවම මෙය https browsing ලෙස හන්දුන්වනවා එමෙන්ම එය ක් රියාත්මක කිරීමෙන් වඩා වැඩි ආරක්ෂාවක් සහිතව අනාරක්ෂිතwireless networks මගින් මූනුපොතේ සැරිසැරීමට අපට හැකිවෙනවා ඉහත ලිපියේ වූ මා නෙත ගැ ටුනු වැකිය වන්නේ one blogger sitting in a random new york starbucks was able to steal 20 40 facebook identities in half an hour ඇත්තටම හැකි ඉක්මණින් මෙය අප විසින් අපේ account settings හි සකස්කරගතයුතු යමක් වෙනවා තවමත් facebook මෙය නිලවශයෙන් ප් රකාශයට පත්කර නැති අතර ඉතා ඉක්මණින් ඔවුන් මෙය ඉදිරිපත්කරන්නට නියමිතයි ඔබේ ගිනුමේ settings වල මෙය නොමැතිනම් ඒ ගැන අවධානයෙන් සිටින්න නුදුරේදිම මෙය ඔබේ settings වෙත පැමිණෙනු ඇත මෙන්න ආරක්ෂාවේ මාවත පියවර 1 මෙම යූ ආර් එල් එකට යන්න https www facebook com editaccount php පියවර 2 account security මත ඔබන්න පියවර 3 secure browsing https නම් කො ටුව මත හයියෙන් පී ඔබන්න පියවර 4 දැන් ටිකක් නින්ද යාවි වෙනදට වඩා මොකද දැන් ඔබ ආරක්ෂාකාරී මාවතට පිවිසී හමාරයි ඔබට මුනුපොතේ ආරක්ශාව ගැන මොකද හිතෙන්නෙ මම නම් හිතන්නෙ facebook මීට වඩා එයාලගෙ පාරිභෝගික ජනතාව වෙත සරලව මෙවැනි දේ පිලිබඳව දැනුවත් කලයුතුයි කියල මේව නොදන්න අයට අනේ දෙය්යනේ මොකද වෙන්න අනේ මාව හැක් කලා කවෘරු හරි හෙල්ප් මී කිය කියා ඉන්න නේ වෙන්නෙ fb personalization නම් හොදටම මදි කියලයි මගේ මතය ඔබට ජය ප ලි වැරදියට වටහාගන්න එපා මේක හැමෝගෙම ගිණුම් වල නැතුව ඇති එහෙම එකක් පෙන්නන්නෙ නැති අයගෙ ගිනුම් වලට තව දින 3ක් 4ක් යද්දි ඒවි අවධාඅනයෙන් සිටින්න 27 jan ජනාධිපතිවරයාට පිළිකාවක් ද posted by dk in day2day action tagged news 3 comments ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මේ දිනවල සාවද් ය පුවතක් පැතිරෙමින් පවතියි මෙය ජාත් යන්තරව යම් සන්විධානාත්මකව සිදුවෙමින් පවතින බව දැන් දැන් පැහැදිලි වෙමින් පවතියි පසුගිය දිනවල ජනාධිපතිවරයා සිය පෞද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිරත වූ සංචාරය නිමිති කරගෙන මෙම පුවත ඇතැම් වෙබ් අඩවි වල පළවී තිබේ එම වෙබ් අඩවි කියා සිටින්නේ ජනාදිපතිවරයාට පිළිකාවක් සෑදී ඇතිබවත් එයට ප් රතිකාර ගැනීමට ඇමෙරිකාව බලා ගියබවත් ය පුවත පළවී ඇත්තේ http www topix com නම් වෙබ් අඩවියක ය එහි කිසිදු විස්තරාත්මක පුවතක් පලවී නොමැති අතර හුදෙක් මාතෘකාව පමණක් දර්ශනය වීම විශේෂත්වයකි එමන්ම මෙහි comments පළකර ඇති ආකාරය බැලූ කල එය ශ් රීලංකාවට හා මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කිරීමට යොදාගෙන ඇති බව පෙනීයයි එම කොමෙන් ටු වල ජාත් යන්තර ඩෑෂ් පෝරාවේ අවශ් යතාවන් මත පලකිරීමක් බව හොඬින් බැලූකල පැහැදිලිවෙයි ජාත් යන්තරව එල්ල වෙන මෙවැනි මඩ ප් රහාර වල සත් ය අසත් යතාව විමසා බැලීමෙන් තොරව තැන් තැන් වල කටකතා පැතිරවීමෙන් වැළකී සිටින මෙන් සියලු ශ් රී ලංකා වාසීන්ගෙන් ඉල්ලා සිටිමි අදාළ පුවත වෙත යාමට මෙතන කොටන්න older entries ලේඛනාගාරය august 2012 july 2012 may 2012 january 2012 june 2011 may 2011 february 2011 january 2011 december 2010 ට්වීටරෙ tweets by dulithk අනුග් රහය my rss සින්ඩි ලංකා සාමාජිකයෙකි follow this blog සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මැරෙන මිනිසාගේ ආත්මය මේ පොලොව මත යලි පහළ වෙනවා උපත වෙන මවකගෙනි සිරුරද අලුත් බව මට හැඟී යනවා ශක්තිමත් අවයවය ඉඳුරන් තියුණු විලසට පැහැය දෙනවා තිබුණු ඉපැරණි ආත්මය ඒ අයුරු සුපුරුදු ගමන යනවා ජෝන් මේස්ෆීල්ඩ් ගේ a creed කවිපන්තිය ඇසුරෙනි join me dksljets time machine august 2026 m t w t f s s 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 aug create a free website or blog at wordpress com dk live blog at wordpress com subscribe subscribed dk live sign me up already have a wordpress com account log in now privacy dk live subscribe subscribed sign up l...
|