If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: hasithalk.blogspot.com - -.

site address: hasithalk.blogspot.com

site title: -

Our opinion (on Thursday 27 August 2026 6:37:16 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:

Headings (most frequently used words):

තෑගි, අපි, වෙනුවෙන්, නැණ, අපිම, කැපවෙමු, ලිපි, පියස, if, you, can, read, this, blog, අද, දිනේ, සහ, දැන්, වේලාව, අපේ, සංගමය, දැන්ම, දාගන්න, ටෙක්, කතා, බ්ලොග්, අතීතය, blogroll, පියසේ, පරණ, කියන්න, කෂ්ටියටම, ඇහෙන්න, මගේ, සුමිතුරෝ, රාක්කය, මේ, ප්, රශ්නය, ඔබේ, desktop, එකේත්, තියෙද, firefox, මගින්, sites, passwords, hack, කරමු, ඇයි, xp, වලට, බැරිද, google, pagerank, එක, බලාගන්න, මෙතනින්,

Text of the page (most frequently used words):
objpeter (40), wscript (21), objagent2 (20), stragentname2 (20), sleep (19), set (18), කියලා (17), කරන්න (17), දැන් (15), ඇති (15), ඉතිං (14), #කෂ්ටිය (12), අපි (11), true (10), play (10), characters (10), stragentpath2 (10), තමයි (10), නැණ (10), 100 (9), ඔන්න (9), පියස (9), මේක (9), නේද (9), කියල (8), අපේ (8), එහි (8), firefox (8), passwords (8), හොදද (7), createobject (7), වගේම (7), බලන්න (7), නැතිනම් (7), හරි (7), වෙනුවෙන් (7), යන්න (7), දෙයක් (7), hack (7), desktop (7), top (6), 2009 (6), loop (6), wshshell (6), show (6), load (6), control (6), windows (6), කියන්න (6), විදිහට (6), වැඩේ (6), comments (6), ඔබේ (6), ඕනි (6), එකක් (6), වගේ (6), පරිගණකයේ (6), කොහොමද (5), 250 (5), while (5), visible (5), objaction (5), hide (5), 1000 (5), speak (5), getattentionreturn (5), getattention (5), moveto (5), 700 (5), 300 (5), character (5), connected (5), agent (5), msagent (5), chars (5), acs (5), merlin (5), next (5), තමා (5), posted (5), තෑගි (5), ඩෙංගු (5), ගැන (5), තියෙන්නේ (5), මගේ (5), ඒත් (5), පහත (5), එවිට (5), රශ්නේ (5), sendkeys (4), computer (4), error (4), resume (4), colcdroms (4), එහෙනම් (4), අමතක (4), වලට (4), කරල (4), හැබැයි (4), වෙනවා (4), එහෙම (4), කෂ්ටියට (4), ඇයි (4), විතරක් (4), පොඩි (4), මොකද (4), කරමු (4), බ්ලොග් (4), කිරීමක් (4), යන්නේ (4), දැනට (4), july (4), කෂ්ටියගේ (4), වැඩ (4), නෙවේ (4), පරිදි (4), button (4), posts (3), now (3), your (3), the (3), for (3), නරකද (3), කරලා (3), හිනාව (3), කමක් (3), හොද (3), එපා (3), තමන්ගේ (3), ඕනිම (3), නම් (3), මෙතන (3), කොටන්න (3), නමුත් (3), රශ්නය (3), වෙන (3), හරියට (3), හිතුනා (3), වැදගත් (3), එකට (3), දාන්න (3), අහ් (3), හෝව් (3), අපිම (3), කැපවෙමු (3), කරන්නේ (3), හෆෝයි (3), වුනත් (3), visual (3), කීවේ (3), කවුළුවෙහි (3), රහස්පදය (3), මතක (3), පරිශීලක (3), පහළ (3), ටැබය (3), වෙත (3), ක්ලික් (3), විවෘත (3), මගින් (3), sites (3), දුන්නා (3), විතර (3), com (2), creations (2), free (2), බලාගන්න (2), hoh (2), browser (2), time (2), run (2), http (2), open (2), count (2), owmp (2), virus (2), කෝඩ් (2), වෙනදා (2), කැමති (2), එහෙමත් (2), ඉතින් (2), බලන්නකෝ (2), save (2), script (2), තෑග්ගක් (2), හෆොයි (2), හානියක් (2), වෙන්නෑ (2), දේවල් (2), may (2), හිතල (2), මදුරුවන් (2), ස්ථාන (2), වලින් (2), විදිහ (2), කියන්නෑ (2), කියයි (2), කියන (2), මේකට (2), අපිට (2), බැරි (2), හොදට (2), හිතෙන්නේ (2), පෙන්වන්න (2), ඇතිනම් (2), ගොඩක් (2), දන්නවා (2), මොකක්ද (2), මේල් (2), pdf (2), කෙනෙක්ට (2), දෙන්න (2), බාගන්න (2), nea (2), හිතනවා (2), දන්නවනේ (2), දැනුවත් (2), ඉන්න (2), ඇත්ත (2), වැඩිය (2), ජීවිත (2), පමණ (2), තවත් (2), අයට (2), ලොකු (2), මෙයා (2), පොඩිම (2), භාවිතාකරන (2), පහසුකම (2), vista (2), තියෙනවා (2), task (2), නරක (2), tips (2), බැරිද (2), භාවිතා (2), නොකරයි (2), රහස්වදන (2), කලේ (2), රහස්වදනක් (2), ටික් (2), දක්නට (2), use (2), විකල්ප (2), saved (2), සුරැකූ (2), රහස්පද (2), නොකර (2), ඒකත් (2), ඔබන්න (2), කවුළුවක (2), පෙර (2), ගබඩාකර (2), තිබු (2), වෙබ් (2), අඩවි (2), අදාල (2), නාමයන් (2), රහස් (2), ලැබේ (2), කොටසේ (2), නොහොත් (2), කරගන්න (2), ඒකනේ (2), සිංහලෙන් (2), sinhala (2), දාගන්න (2), අවුලක් (2), මෙවලම් (2), කොච්චර (2), විසදල (2), එනම් (2), apply (2), effects (2), check (2), box (2), icon (2), යනුවෙන් (2), වෙන්නේ (2), එකේ (2), තියෙන (2), icons (2), සාමාන් (2), හොදයි (2), මොකක් (2), කියාගෙන (2), ජංගම (2), හිටියේ (2), කිමිද (2), එකේත් (2), තියෙද (2), ලිපි (2), this (2), blog (2), and (2), rss (2), theme, designed, raycreations, net, hostingitrust, ray, සතුය, hasi, boy, craetions, අයිතිය, සියළුම, හිමිකම්, ඇවිරිණි, ආරම්භය, counter, google, pagerank, මෙතනින්, subscribe, atom, older, are, hooooh, will, restart, close, 10000, give, some, iexplore, www, hasithalk, blogspot, shell, buwahaaaa, internet, explorer, end, cdrom, item, eject, then, cdromcollection, wmplayer, ocx, hmmmmm, watch, drive, downloading, downloaded, hasitha, hemarathne, here, take, අනේ, කරන්නේපා, කරනකොට, නමක්, දීලා, දෙන්නකෝ, බලන්, ඉන්නැතිව, ඉක්මනට, file, vbs, extention, copy, notepad, මේකත්, මුණේ, අසාවේ, මේකේ, ටිකක්, දිගයි, දිග, වැඩෙත්, කරලම, ඕනී, සංස්කරණය, නොකරම, බැලුවනම්, වෙන්න, ඔයාලගේ, කෙම්පුටර්, පොරොන්දු, කවදාවත්, ඔයාලට, දෙන්නෑනේ, ලගදි, මුකුත්, නොදුන්න, නිසා, තරහ, වෙලාද, මන්ද, තෑග්ග, අරන්, sunday, අවසාන, වශයෙනුත්, ඉල්ලන්නේ, රාජකාරියක්, යුතුකමක්, වශයෙන්, සැලකිලිමත්ව, පරිසරයේ, බෝවෙන, විනාශකරන්න, වැඩි, විස්තර, බේරෙන්න, කෙනෙක්ගෙන්, ඇහුවෙත්, එච්චර, දැන, දැනත්, මෙවන්, තත්වයක්, උදාවුනේ, එකයි, දකින, හේතුව, දැනසිටියත්, රායෝගිකව, නොකිරීම, නොසැලකිලිමත්කම, ආදරේ, කරන, වත්, කාලයෙන්, දවසකට, වෙන්කරන්, වත්තේ, විනාශ, phi, මහත්වරු, දවසට, දඩෙන්, බේරාගැනීමට, වත්ත, සුද්ද, පවිත්, කිරීම, තරම්, පහත්, රීයාවක්වෙන, නැත, හිතන්න, හැමෝම, සිදුකළොත්, ජීවිතමයි, රැකෙන්නේ, පිටාව, සොදිසි, කරනවිටත්, සැලකිල්ලෙන්, මගහැරුනු, තැනක්, ඔබටත්, මේවගේ, හැරෙන්න, පුලුවන්, වීඩියෝ, කරගත්තේ, යාලුවෙක්ගේ, ගෙවත්තේ, ළගදි, කපල, දමපු, ගසක, මුල්, කොටසකින්, රටටම, කොයිතරම්, වෙයිද, බුද්ධිමත්, වැරැද්ද, වැරැද්දක්, දැකල, යසනයෙන්, ගොඩඑමු, කොටියා, මෙල්ල, කරපු, මදුරුවා, ඉදන්ම, හොදයිනේ, බේරෙන, දැනගන්න, මෙන්න, පොතක්, කියවල, තිබුනේ, එකෙන්, ස්තූති, වන්ත, එව්වට, බාගෙන, කියවලා, පැත්තකට, හිතවතෙකුට, නෑදෑයෙක්ට, කියවන්න, පොත, guidelines, prevention, mosquito, breeding, national, environment, agency, විනාඩි, ගොඩ, දවසකින්, දකින්නත්, ආසයි, ඉදන්, ආයෙත්, ඉස්සර, ලියන්න, අවකාශය, ලැබෙයි, කියන්නේ, තාක්ෂණික, පිළිබද, තොරතුරු, ඉදිරිපත්කරන, සිංහල, සමාජයට, කාලීන, කාලය, වෙන්කිරීමට, කිසිවිටෙකවත්, පසුබට, සතුටින්, මතක්කරනවා, ගැනයි, හොව්, වැඩක්, හදන්නේ, පොඩ්ඩක්, දවස්වල, හුගක්, ඇහෙන, ඒගැන, නොහිතනකම, හන්ද, සිදුවී, හානිය, සුලුපටු, නොවේ, මිනිස්, බිළිගෙන, රෝගීන්කරපු, 000, 170, friday, එදිනෙදා, කටයුතු, වලදි, පහසුවක්, වෙවි, හිතෙනවා, කරන්නෙපා, පාවිච්චිකරන, පුංචිම, පුංචි, ගැජට්, බයවුණාද, නමට, වුනාට, පොඩ්ඩෙක්, අයනම්, අන්තර්ගත, වෙලාම, මේමගින්, bar, විවෘතව, programmes, මතට, mouse, cursor, ගෙනගිය, විට, කුඩා, thumbnail, preview, පුළුවන්, දැනගත්ත, වැරදි, විශ්වාස, අපහසුතාවක්, කාටව, නිකන්, ටයිප්, උදා, 8hp1rs8l3dfe4, එයට, ආකාරයේ, යෙදිය, හැකිය, ඔවුන්, රහස්පදයේ, ගුණාත්මක, ඉහළ, දක්වන්නේ, රහස්පදයට, අකුරු, මෙන්ම, ඉලක්කම්ද, යොදාගෙන, පමණි, එතකොට, දෙවෙනි, රමය, මගින්ම, සලසා, කවුළුවට, ඇතුලුවීමට, නොහැකිවන, පොදු, යෙදීමයි, මෙහෙමයි, දැක්වෙන, මුලින්, සිටි, යන්නෙහිම, යන්නට, දමන්න, කවුළුව, ලැබේවි, master, password, ධාන, අනිත්, තියාගන්නවා, කීයක්, තියාගන්නද, ශක්තිය, ඩේට, සිටීම, එතරම්, රායෝගික, කියලයි, එකම, site, දහපාරක්, ලොග්, වුනොත්, හැම, සැරේකම, පදය, ඇතුළත්, වදයක්, අන්තිමට, හිනාවුණා, නෙවෙයි, නවත්වන්න, මොනව, හ්ම්, කියන්නම්කෝ, දෙක, මල්, කලාවගේ, නියමයි, කවුළුවේ, වදන්, ලැයිස්තුව, ලැයිස්තුවක්, security, ආරක්ෂණය, රුප, පැහැදිලි, රූපය, විශාල, පටන්, ගනිමුකෝ, ඉස්සෙල්ලම, නෙවෙයිද, කවුළුවක්, වේවී, options, tools, අපෝ, මුණ, ඇඹුල්, කරගත්ත, ඒපාර, post, කියවපුවහම, තේරෙයි, මෙමගින්, විසදුමත්, දෙනවා, කියෙව්වද, වැඩියි, කීවොත්, වෙනදෙයක්, කීවට, අලුත්, කියාදෙන්නම්කෝ, web, අයටයි, දාලා, අම්මෝ, thursday, අදහස්, හොදේ, නවතින්නම්, හරිද, ටැබයට, ගිය, පසු, ඉහළම, radio, let, choose, what, best, menu, එකෙහි, අන්තිම, සිට, දෙවෙනියට, යන්නෙන්, drop, shadow, labels, ලැබෙන, settings, performance, ඕකට, මෙච්චරයි, සරළයි, පුදුම, right, click, advanced, system, properties, මෙහෙම, යොදල, නැති, වුනහම, කැතයි, ලස්සන, බලා, ලොකුම, අවුල, දාල, wallpaper, පේන්නැනේ, transparent, effect, යයෙන්, ලැබෙන්නේ, මෙහෙමනේ, ඒකා, කථා, වෙනද, එයාගේ, විකාරයක්, කරන්, වෙලා, පස්, පාරක්, කියාදීලා, හිතුවේ, මගෙන්, යාළුවන්, විස්සක්, අහල, හන්දයි, කෂ්ටියටත්, තියෙනම්, විසදගන්න, දන්න, කෂ්ටියත්, ඒකට, පිංතූරේ, තියෙනනේ, මෝරා, කෑවනම්, කෙනා, දැක්කහම, යාළු, බුවෙක්, බුවා, කිව්වහම, දහපාරක්වත්, අදත්, ඒකගේ, පිස්සුවක්, කරන්ඇති, පිළිතුරු, හෙලෝ, කියන්නත්, ඉස්සෙල්ල, ගියා, නිදිමතේ, හිටපු, කරකවලා, අතෑරිය, කවුද, දුෂ්ඨයා, බැලුවා, නාදය, ඇහුණේ, අපරාදේ, සිහිනේ, හොදම, කොටස, ෂික්, උදේ, දුරකථනය, නාද, වුනා, වෙනකොටත්, දොයියන්, ඇත්තම, කියනව, සිහින, සාගරේ, පාරට, තඩි, මොරෙක්, ඇවිත්, කන්න, පැන්න, දුරකථනයේ, monday, scripts, tricks, softwares, social, powerpoint, presentations, flash, office, files, pdfs, games, fun, රාක්කය, follow, සුමිතුරෝ, කෂ්ටියටම, ඇහෙන්න, පියසේ, පරණ, facebook, blogroll, april, අතීතය, ටෙක්, කතා, දැන්ම, සංගමය, get, widget, many, other, widgetbox, great, widgets, date, දිනේ, වේලාව, you, can, read, home,


Text of the page (random words):
ඉ නැණ පියස home posts rss comments rss ඉ නැණ පියස if you can t read this blog අද දිනේ සහ දැන් වේලාව get the time and date widget and many other great free widgets at widgetbox අපි වෙනුවෙන් අපිම කැපවෙමු අපි වෙනුවෙන් අපි අපේ සංගමය දැන්ම දාගන්න ටෙක් කතා බ්ලොග් අතීතය 2009 26 july 4 මේ ප් රශ්නය ඔබේ desktop එකේත් තියෙද firefox මගින් sites passwords hack කරමු ඇයි xp වලට බැරිද අපි වෙනුවෙන් අපිම කැපවෙමු may 15 april 7 blogroll facebook ඉ නැණ පියසේ පරණ ලිපි කියන්න කෂ්ටියටම ඇහෙන්න මගේ සුමිතුරෝ follow this blog ලිපි රාක්කය fun 1 games 1 my creations 1 office files to pdfs 1 powerpoint presentations to flash 1 social 1 softwares 3 tips 5 tricks 6 vb scripts 2 මේ ප් රශ්නය ඔබේ desktop එකේත් තියෙද posted by ඉ නැණ පියස monday july 27 2009 comments 4 අද උදේ 8 15 ට විතර මගේ ජංගම දුරකථනය නාද වුනා ඒක ඉතිං සාමාන් යය දෙයක් කියලා කෂ්ටිය කියයි ඒක ඇත්ත ඒත් මම ඒ වෙනකොටත් හොදට දොයියන් හිටියේ ඇත්තම කියනව නම් සිහින සාගරේ කිමිද කිමිද හිටියේ එක පාරට තඩි මොරෙක් ඇවිත් කන්න පැන්න වගේ ජංගම දුරකථනයේ නාදය ඇහුණේ අපරාදේ සිහිනේ හොදම කොටස ෂික් විතරක් කවුද මේ දුෂ්ඨයා කියල බැලුවා හෆොයි මෝරා කෑවනම් හොදයි කියලා හිතුනා කෙනා දැක්කහම මගේ යාළු බුවෙක් බුවා හොදයි ඒත් මොකක් හරි දෙයක් කිව්වහම දහපාරක්වත් කියන්න ඕනි අදත් ඒකගේ පරිගණකයේ මොකක් හරි පිස්සුවක් කරන්ඇති ඉතින් ඔන්න ඕන එකක් කියලා මම පිළිතුරු දුන්නා හෆෝයි මම හෙලෝ කියන්නත් ඉස්සෙල්ල මෙයා කියාගෙන කියාගෙන ගියා නිදිමතේ හිටපු මට කරකවලා අතෑරිය වගේ ඒකා කථා කලේ වෙනද වගේම එයාගේ පරිගණකයේ විකාරයක් කරන් ප් රශ්නේ ලොකු දෙයක් නෙවේ පොඩිම පොඩි දෙයක් වෙලා තියෙන්නේ වැඩිය නෙවේ පස් පාරක් විතර කියාදීලා ප් රශ්නේ විසදල දුන්නා මම මේක දාන්න හිතුවේ දැනට මේ ප් රශ්නේ මගෙන් යාළුවන් විස්සක් විතර අහල තියෙන හන්දයි ඉතිං හිතුනා අපේ කෂ්ටියටත් මේ ප් රශ්නේ තියෙනම් විසදගන්න කියලා පොඩි දෙයක් වුනත් බ්ලොග් එකට දාන්න හැබැයි දන්න කෂ්ටියත් ගොඩක් ඇති ඒකට කමක් නෑ ඔන්න ඔය පහළ පිංතූරේ තියෙනනේ ප් රශ්නේ තමයි සාමාන් යයෙන් desktop එකේ icons දක්නට ලැබෙන්නේ මෙහෙමනේ මෙහෙම වෙන්නේ desktop icons transparent effect එක යොදල නැති වුනහම වැඩ කරගන්න අවුලක් නෑ ඒත් ඉතිං කැතයි වගේ desktop එකේ ලස්සන බල බලා ඉන්න අයට තමයි ලොකුම අවුල වෙන්නේ මොකද දාල තියෙන desktop wallpaper හරියට එක පේන්නැනේ ඕකට කරන්න තියෙන්නේ මෙච්චරයි සරළයි හැබැයි පුදුම නෑ my computer icon එක right click කරලා system properties යන්න දැන් විවෘත වු කවුළුවෙහි advanced කියන ටැබය වෙත යන්න දැන් එහි performance යනුවෙන් ඇති කොටසේ settings යනුවෙන් ඇති button එක ක්ලික් කරන්න එවිට ලැබෙන කවුළුවෙහි visual effects ටැබය වෙත යන්න දැන් එහි පහළ ඇති check box menu එකෙහි අන්තිම සිට දෙවෙනියට ඇති එනම් use drop shadow for icon labels on the desktop යන්නෙන් ඇති check box එක ටික් කරන්න දැන් apply කර ok කරන්න එහෙමත් නැතිනම් visual effects ටැබයට ගිය පසු එහි ඉහළම ඇති එනම් let windows choose what s best for my computer යන්නේ ඇති radio button එක ක්ලික් කරන්න දැන් apply කර ok කරන්න දැන් බලන්න හරිද කියලා හරි නේද ඔන්න ඒකත් එහෙනම් විසදල දුන්නා එහෙනම් දැනට නවතින්නම් මේ ඔන්න අමතක නොකර අදහස් පල කරන්න හොදේ http top firefox මගින් sites passwords hack කරමු posted by ඉ නැණ පියස thursday july 23 2009 comments 20 කෂ්ටියට තවත් අලුත් දෙයක් කියාදෙන්නම්කෝ ඉතිං මේක වැදගත් තමන්ගේ පරිගණකයේ web browser එක firefox භාවිතාකරන අයටයි අහ් ඒකනේ සිංහලෙන් දාලා තියෙන්නේ firefox මගින් sites passwords hack කරමු අම්මෝ කෂ්ටියගේ හිනාව hack කීවොත් වෙනදෙයක් නෑ ඒත් මේක hack කිරීමක් කීවට hack කිරීමක් නෙවේ අපෝ මුණ ඇඹුල් කරගත්ත නේද ඒපාර කෂ්ටිය මේ post එක කියවපුවහම තේරෙයි මොකක්ද කරන්නේ කියලා මම හිතනවා මෙමගින් වෙන කෙනෙක්ට අපේ කෂ්ටිය හානියක් නොකරයි කියලා ඒ කොච්චර වුනත් මේකට විසදුමත් දෙනවා මම දැන් කොච්චර කියෙව්වද වැඩියි වගේ ඔන්න එහෙනම් වැඩේ පටන් ගනිමුකෝ ඉස්සෙල්ලම firefox විවෘත කරලා එහි මෙවලම් යන්න අහ් හෝව් හෝව් sinhala firefox නෙවෙයිද තියෙන්නේ ඒකනේ සිංහලෙන් කීවේ sinhala firefox දාගන්න කියලා හරි හරි ඒක අවුලක් නෑ මම මෙවලම් කීවේ tools වල ට දැන් එහි විකල්ප නොහොත් options යන්න එවිට පහත පරිදි කවුළුවක් විවෘත වේවී රුප පැහැදිලි නැතිනම් රූපය මත ක්ලික් කර විශාල කරගන්න දැන් එහි ඇති ආරක්ෂණය නැතිනම් security ටැබය වෙත යන්න දැන් එහි රහස්පදය නැතිනම් passwords කොටසේ ඇති සුරැකූ රහස්පද නොහොත් saved passwords යන button එක ඔබන්න එවිට පහත පරිදි කවුළුවක ඔබේ පරිගණකයේ පෙර ගබඩාකර තිබු වෙබ් අඩවි සහ ඊට අදාල පරිශීලක නාමයන් ලැයිස්තුවක් ලැබේ දැන් එම කවුළුවේ පහළ ඇති රහස් පද පෙන්වන්න නැතිනම් show passwords යන button එක ඔබන්න එවිට පහත පරිදි කවුළුවක පෙර ගබඩාකර තිබු වෙබ් අඩවි ඊට අදාල පරිශීලක නාමයන් හා රහස් වදන් ලැයිස්තුව ලැබේ දැන් කොහොමද වැඩේ නියමයි නේද hack කලාවගේ තමයි නේද හෆෝයි කෂ්ටියගේ හිනාව මල් 7 හා හා හිනාවුණා වගේ නෙවෙයි ඉතිං ඕක නවත්වන්න මොනව හරි කරන්න ඕනි නේද හ්ම් ඒකත් කියන්නම්කෝ ක් රම දෙක ක් තියෙනවා වැ ඩේට එකක් තමයි අපි passwords save නොකර සිටීම හැබැයි ඉතිං ඒක එතරම් ප් රායෝගික නෑ කියලයි මට හිතෙන්නේ මොකද එකම site එකට දහපාරක් ලොග් වුනොත් ඒ හැම සැරේකම පරිශීලක පදය හා රහස්වදන ඇතුළත් කරන්න වෙනවා ඒක මහ වදයක් වෙනවා අන්තිමට අනිත් එක මතක තියාගන්නවා කියලා කීයක් මතක තියාගන්නද මම දන්නවනේ ඉතිං අපේ කෂ්ටියගේ මතක ශක්තිය ගැන එතකොට දෙවෙනි ක් රමය තමා firefox මගින්ම සලසා ඇති පහසුකම ඒ තමා සුරැකූ රහස්පද නැතිනම් saved passwords යන කවුළුවට ඇතුලුවීමට නොහැකිවන සේ පොදු රහස්වදනක් යෙදීමයි ඒක කරන්නේ මෙහෙමයි පහත දැක්වෙන පරිදි අප මුලින් සිටි විකල්ප කවුළුවෙහි රහස්පදය යන්නෙහිම ඇති ප් ර ධාන රහස්පදය භාවිතා කරන්න use a master password යන්නට ටික් එකක් දමන්න එවිට පහත කවුළුව දක්නට ලැබේවි එයට ඔබ කැමති ආකාරයේ රහස්වදනක් යෙදිය හැකිය නමුත් ඔවුන් රහස්පදයේ ගුණාත්මක බව ඉහළ බව දක්වන්නේ ඔබේ රහස්පදයට අකුරු මෙන්ම ඉලක්කම්ද යොදාගෙන ඇතිනම් පමණි උදා 8hp1rs8l3dfe4 ඕක මගේ රහස්වදන නෙවේ හොදද මම නිකන් ටයිප් කලේ ඔන්න දැන් වැඩේ හොදද කරල බලන්න කාටව ත් අපහසුතාවක් වෙන විදිහට වැඩ කරන්න එ පා මේක දැනගත්ත කියලා කෂ්ටිය එහෙම වැරදි විදිහට මේක භාවිතා නොකරයි කියල විශ්වාස කරල තමයි මම මේක කීවේ ඔන්න හොද නරක කියන්න අමතක කරන්න එපා හොදද top ඇයි xp වලට බැරිද posted by ඉ නැණ පියස comments 6 ඉතිං කෂ්ටිය කොහොමද අද මම දෙන්න යන්නේ xp පාවිච්චිකරන අයට පුංචිම පුංචි ගැජට් එකක් නම තමයි visual task tips හෆෝයි බයවුණාද නමට නම ලොකු වුනාට මෙයා පොඩිම පොඩ්ඩෙක් මේ ගැන vista හා w7 භාවිතාකරන අයනම් දන්නවා මොකද මේ පහසුකම vista හා w7 වල අන්තර්ගත වෙලාම තියෙනවා මේමගින් අපේ පරිගණකයේ task bar එක මත විවෘතව ඇති programmes මතට mouse cursor එක ගෙනගිය විට එහි කුඩා thumbnail preview එකක් බලාගන්න පුළුවන් පොඩි වුනත් නරක නෑ නේද මේ විදිහට තමයි වැඩ කරන්නේ ඉතිං මේක කෂ්ටියගේ එදිනෙදා පරිගණකයේ වැඩ කටයුතු වලදි පහසුවක් වෙවි කියල හිතෙනවා හොදද නරකද කියලා කියන්න අමතක කරන්නෙපා බාගන්න මෙතන කොටන්න top අපි වෙනුවෙන් අපිම කැපවෙමු posted by ඉ නැණ පියස friday july 10 2009 comments 5 අහ් කෂ්ටිය කොහොමද ඉතිං ගොඩ දවසකින් නේද දකින්නත් ආසයි කෂ්ටිය අද ඉදන් ආයෙත් ඉස්සර වගේම බ්ලොග් ලියන්න අවකාශය ලැබෙයි කියලා හිතනවා කෂ්ටිය දන්නවනේ ඉතිං ඉ නැණ පියස කියන්නේ තාක්ෂණික දේවල් පිළිබද තොරතුරු විතරක් ඉදිරිපත්කරන සිංහල බ්ලොග් එකක් කියලා නමුත් ඉතිං සමාජයට වැදගත් කාලීන දැනුවත් කිරීමක් වෙනුවෙන් කාලය වෙන්කිරීමට ඉ නැණ පියස කිසිවිටෙකවත් පසුබට වෙන්නෑ කියල සතුටින් මතක්කරනවා ඉතිං අද මම කරන්න යන්නේ ඒ වගේ දැනුවත් කිරීමක් ගැනයි හෝව් හොව් කෂ්ටිය වැඩක් නෑ කියල යන්න නේද හදන්නේ පොඩ්ඩක් ඉන්න ඇත්ත මම කියන්න යන්නේ මේ දවස්වල හුගක් ඇහෙන දෙයක් ගැන තමා ඒත් ඒගැන කෂ්ටිය වැඩිය නොහිතනකම හන්ද දැනට සිදුවී ඇති ජීවිත හානිය සුලුපටු නොවේ ඒ තමා දැනට 170 ක් පමණ මිනිස් ජීවිත බිළිගෙන තවත් 14 000 ක් පමණ රෝගීන්කරපු ඩෙංගු උණ ගැන මම කෂ්ටියට ඩෙංගු වලින් බේරෙන්න ඕනි විදිහ කියන්නෑ ඒක ඕනි කෙනෙක්ගෙන් ඇහුවෙත් කියයි නමුත් ප් රශ්නය තියෙන්නේ එච්චර දැන දැනත් මෙවන් තත්වයක් උදාවුනේ කොහොමද කියන එකයි මම දකින විදිහට මේකට හේතුව අපි කරන්න ඕනි දේ දැනසිටියත් ඒ දේ ප් රායෝගිකව නොකිරීම වගේම අපේ නොසැලකිලිමත්කම තමයි ඇයි අපිට අපි වෙනුවෙන් අපි ආදරේ කරන අය වෙනුවෙන් වත් හිතල තමන්ගේ කාලයෙන් විනාඩි 30 ක් දවසකට වෙන්කරන් අපේ වත්තේ ඩෙංගු මදුරුවන් බො වෙන ස්ථාන විනාශ කරන්න බැරි phi මහත්වරු එන දවසට විතරක් දඩෙන් ඇග බේරාගැනීමට වත්ත සුද්ද පවිත් ර කිරීම තරම් පහත් ක් රීයාවක්වෙන නැත ඇයි හිතන්න බැරි මේ පොඩි වැඩේ හැමෝම හරියට සිදුකළොත් අපේ ජීවිතමයි රැකෙන්නේ කියලා ඒ වගේම වට පිටාව සොදිසි කරනවිටත් සැලකිල්ලෙන් කරන්න මේ බලන්න කෂ්ටියට මගහැරුනු තැනක් ඔබටත් මේවගේ මග හැරෙන්න පුලුවන් හොදට බලන්න මොකද හිතෙන්නේ මම ඕක වීඩියෝ කරගත්තේ මගේ යාලුවෙක්ගේ ගෙවත්තේ ළගදි කපල දමපු ගසක මුල් කොටසකින් හිතුනා මේක රටටම පෙන්වන්න ඇතිනම් කොයිතරම් වැදගත් වෙයිද කියලා මම ගොඩක් කියන්නෑ කෂ්ටිය බුද්ධිමත් කියල දන්නවා වැරැද්ද වැරැද්දක් විදිහට දැකල අපි මේ ව් යසනයෙන් ගොඩඑමු කොටියා මෙල්ල කරපු අපිට මදුරුවා මොකක්ද නේද කෂ්ටිය අද ඉදන්ම වැඩේ හරියට කරමු එහෙම හොදයිනේ ඩෙංගු වලින් බේරෙන විදිහ දැනගන්න ඕනි මෙන්න හොද පොතක් කියවල බලන්න ඕක මට ඉ මේල් කරල තිබුනේ nea national environment agency එකෙන් මම nea එකට ස්තූති වන්ත වෙනවා මේ pdf එක එව්වට guidelines prevention of mosquito breeding ඔය පොත ඕනිම නම් බාගන්න මෙතන කොටන්න මේ ඔය pdf එක බාගෙන ඔබ විතරක් කියවලා පැත්තකට දාන්න එපා ඔබේ හිතවතෙකුට නෑදෑයෙක්ට ඕනිම කෙනෙක්ට කියවන්න දෙන්න මේල් කරන්න ඩෙංගු ගැන වැඩි විස්තර ඕනිම නම් මෙතන කොටන්න ඉතිං අවසාන වශයෙනුත් මම ඉල්ලන්නේ මේක තමන්ගේ රාජකාරියක් නැතිනම් යුතුකමක් වශයෙන් හරි හිතල සැලකිලිමත්ව ඔබේ පරිසරයේ මදුරුවන් බෝවෙන ස්ථාන විනාශකරන්න top තෑගි තෑගි තෑගි තෑගි තෑගි posted by ඉ නැණ පියස sunday may 31 2009 comments 5 කෂ්ටියට ලගදි මුකුත් තෑග්ගක් එහෙම නොදුන්න නිසා තරහ වෙලාද මන්ද ආ කමක් නෑ මේ තෑග්ග අරන් බලන්නකෝ හොදද නරකද කියලා මේකත් vb script තෑග්ගක් තමයි හෆොයි මුණේ හිනාව බලන්න අසාවේ බෑ හා හා කමක් නෑ මේකේ කෝඩ් එක ටිකක් දිගයි දිග වගේම තමා වැඩෙත් කරලම බලන්න ඕනී හැබැයි සංස්කරණය නොකරම වැඩේ බැලුවනම් තමයි හොද බය වෙන්න එපා ඔයාලගේ කෙම්පුටර් වලට හානියක් වෙන්නෑ කියල වෙනදා වගේම පොරොන්දු වෙනවා එහෙම දේවල් අපි කවදාවත් ඔයාලට දෙන්නෑනේ වෙනදා වගේම ඔය vb script එක notepad වලට copy කරලා save කරනකොට කැමති නමක් එහෙමත් දීලා extention එක විදිහට vbs කියල දෙන්නකෝ දැන් ඉතින් බලන් ඉන්නැතිව ඉක්මනට ඒ file එක run කරල බලන්නකෝ අනේ ඔන්න හොදද නරකද කියලා කියන්න අමතක කරන්නේපා ඔන්න එහෙනම් කෝඩ් එක stragentname2 merlin stragentpath2 c windows msagent chars stragentname2 acs set objagent2 createobject agent control 2 objagent2 connected true objagent2 characters load stragentname2 stragentpath2 set objpeter objagent2 characters character stragentname2 objpeter moveto 700 300 objpeter show objpeter play getattention objpeter play getattentionreturn objpeter speak hi i m hasitha hemarathne here to take control of your computer wscript sleep 1000 set objaction objpeter hide do while objpeter visible true wscript sleep 250 loop wscript sleep 100 on error resume next stragentname2 merlin stragentpath2 c windows msagent chars stragentname2 acs set objagent2 createobject agent control 2 objagent2 connected true objagent2 characters load stragentname2 stragentpath2 set objpeter objagent2 characters character stragentname2 objpeter moveto 700 300 objpeter show objpeter play getattention objpeter play getattentionreturn objpeter speak now i m downloading virus 20 40 60 80 100 virus downloaded wscript sleep 1000 set objaction objpeter hide do while objpeter visible true wscript sleep 250 loop wscript sleep 100 on error resume next stragentname2 merlin stragentpath2 c windows msagent chars stragentname2 acs set objagent2 createobject agent control 2 objagent2 connected true objagent2 characters load stragentname2 stragentpath2 set objpeter objagent2 characters character stragentname2 objpeter moveto 700 300 objpeter show objpeter play getattention objpeter play getattentionreturn objpeter speak hmmmmm watch as i open your cd drive wscript sleep 1000 set objaction objpeter hide do while objpeter visible true wscript sleep 250 loop wscript sleep 100 set owmp createobject wmplayer ocx 7 set colcdroms owmp cdromcollection if colcdroms count 1 then for i 0 to colcdroms count 1 colcdroms item i eject next cdrom end if wscript sleep 100 on error resume next stragentname2 merlin stragentpath2 c windows msagent chars stragentname2 acs set objagent2 createobject agent control 2 objagent2 connected true objagent2 characters load stragentname2 stragentpath2 set objpeter objagent2 characters character stragentname2 objpeter moveto 700 300 objpeter show objpeter play getattention objpeter play getattentionreturn objpeter speak buwahaaaa i now open internet explorer wscript sleep 1000 set objaction objpeter hide do while objpeter visible true wscript sleep 250 loop wscript sleep 100 set wshshell wscript createobject wscript shell wshshell run iexplore http www hasithalk blogspot com 9 wscript sleep 10000 give ie some time to load close the browser wshshell sendkeys f wshshell sendkeys c wscript sleep 100 on error resume next stragentname2 merlin stragentpath2 c windows msagent chars stragentname2 acs set objagent2 createobject agent control 2 objagent2 connected true objagent2 characters load stragentname2 stragentpath2 set objpeter objagent2 characters character stragentname2 objpeter moveto 700 300 objpeter show objpeter play getattention objpeter play getattentionreturn objpeter speak hoh hoh hooooh now i will restart your computer wscript sleep 1000 set objaction objpeter hide do while objpeter visible true wscript sleep 250 loop do wscript sleep 100 wshshell sendkeys f4 wscript sleep 100 wshshell sendkeys are loop කොහොමද හොදද top older posts subscribe to posts atom google pagerank එක බලාගන්න මෙතනින් free counter ආරම්භය 05 04 2009 සියළුම හිමිකම් ඇවිරිණි අයිතිය hasi boy craetions සතුය theme designed by ray creations hostingitrust com raycreations net top
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)
  • If you can t read this bl...
  • අපි වෙනුවෙන් අපි....
  • techkatha.com
  • Click to get more.
  • Click to get more.
  • ;)
  • :))
  • :D
  • :-O
  • free counter

Verified site has: 28 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-28


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Thu, 27 Aug 2026 06:37:16 GMT
Date Thu, 27 Aug 2026 06:37:16 GMT
Cache-Control private, max-age=0
Last-Modified Sun, 09 Aug 2026 08:09:12 GMT
ETag W/ 2b827dd7114790628e09692bc7b1c5192b20f8048000cebf0f614d75527316bb
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 24669
Server GSE
Connection close

Meta Tags

title="-"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/hasithalk.blogspot.com/" property="og:url"
content="ඉ-නැණ පියස" property="og:title"
content="" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"

Load Info

page size24669
load time (s)0.823629
redirect count0
speed download29974
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"