Meta tags:
Headings (most frequently used words):
2018, දසයා, දසකතා, november, මම, එක, පස්සෙන්, එන, අය, කියවන, බ්ලොග්ස්, can, දසයෝ, read, අපිට, එපා, කොරෝනා, ඩූ, ඩයි, කවුද, බ්ලොග්, සොයන්න, ගිය, wednesday, am, dasaya, saturday, march, 07, 2020, 21, thursday, 01, විකිණෙනු, නොලැබේ, ජනප්, රිය, පරණ, මේ,
Text of the page (most frequently used words):
කියල (14), #වැඩේ (9), #share (9), #යන්න (8), #කරගෙන (7), #දසයා (7), ඇති (6), #හැබැයි (6), #නිසා (6), #කියන්නෙ (6), #දැන් (6), මෛත් (6), කෙනෙක් (6), අපි (5), තැන (5), උන් (5), මේක (5), නැත (5), november (5), අපේ (5), තවත් (5), මීට (4), march (4), රුව (4), මිනිහ (4), පොඩි (4), සඳහා (4), රනිල් (4), වෙන්න (4), ගැන (4), මගේ (4), ලොකු (4), #අපිට (4), බ්ලොග් (4), මහින්ද (4), ගිහින් (4), කියන (4), කැමති (4), තමයි (4), රන් (4), පෙර (4), කිව්වේ (3), එකතු (3), කලින් (3), බැහැල (3), කරන (3), තමන්ගෙ (3), හොඳම (3), උඩට (3), ටික (3), දකින (3), එකක් (3), වෙලා (3), එතකොට (3), කවුද (3), pinterest (3), facebook (3), twitter (3), blogthis (3), email (3), පොලී (3), this (3), 2018 (3), නම් (3), මොහොතේ (3), වෙලාව (3), රීට (3), ඇත්තේ (3), දාල (3), දේශපාලන (3), නැති (3), බලා (3), යුතුය (3), බිස්නස් (2), තාත්තා (2), රශ්න (2), වේලක් (2), weddings (2), බලන්න (2), අනුපාතික (2), වැඩක් (2), ලෙස (2), සේවය (2), සිට (2), එකම (2), මොන (2), තියනවා (2), බැංකුව (2), විසින් (2), රතිපත්ති (2), අඩු (2), ඇයි (2), මෙන්න (2), එපා (2), කොරෝනා (2), 2020 (2), දසකතා (2), රටවල් (2), වලට (2), හිම (2), හරි (2), දවසක (2), ප්ලෑන් (2), කරන් (2), දෙන (2), දැක (2), බලය (2), රනිල්ට (2), පරිනත (2), මෙය (2), ඩයි (2), නොව (2), කැමැත්තක් (2), සියල්ල (2), සති (2), මමද (2), තුරු (2), ඇතුළුව (2), විටෙක (2), හුරේ (2), හොර (2), පාරෙන් (2), අගමැති (2), යවස්ථාවෙන් (2), බොරු (2), ලෙඩේ (2), මහින්දට (2), ඉංග් (2), ලියුම් (2), රීසි (2), posts (2), comments (2), ඔන්න (2), රටේ (2), එකතුවෙලා (2), ගොඩ (2), අරන් (2), කරන්න (2), දාන්න (2), යනව (2), ගමන් (2), තමා (2), පොර (2), පෞද්ගලික (2), අනික් (2), ජාත් (2), කට්ටියනම් (2), හැමෝම (2), නැතුව (2), එනව (2), කරල (2), මිනිහට (2), විදිහට (2), තාම (2), සිය (2), තමාට (2), කියා (2), පහුගිය (2), dasaya (2), මතකය (2), වෙනි (2), show (2), සල්ලි (2), ඉතාම (2), ඇඳුනෙ (2), කළණගේ (2), තවමත් (2), බලන (2), ගන්නට (2), අවුරුදු (2), දෙන්න (2), එකට (2), යහපාලනේ (2), අල්තයීර් (2), කොතැනද (2), ජීවිතයේ (2), නමින් (2), ඕනැ (2), ගෙදර (2), දහයක් (2), එහි (2), අහවරය, දිවිය, සටනයි, නරාවලට, අවසන්, පැන්නේ, නිසාය, රනිල්ගේ, සැනින්, වෙබ්, නැතිවූ, අගමැතිකම, කුකුසක්, බාරදෙන, දැනත්, හැකි, පිටතිනුත්, තර්ජන, වලක්වාගැනීමට, රමය, 2025, පාලනය, අරගෙන, කෙනෙකු, දැන, පටන්, තිබීමය, අවුරුද්දකින්, ජනතාව, බන්දේසියක, තබා, පිලට, අඩවියක්, සජිත්, ලණු, ඇතුළුවී, පසෙක, දමා, කෙසේ, ලබා, දේශපාලකයන්ගේ, ඔළුවලට, විතරක්, කිව්වොත්, අනුගාමිකයන්ගේ, ඔළුවලටත්, තිබීමයි, රදාය, ආවොත්, හොරු, නැගිටිනවා, හිටියොත්, විකිනෙනනවා, ආදී, වශයෙන්, දෙපාර්ශවයෙන්ම, සාධාරණීකරණ, සටන්, නීතිය, සම්ප්, වලින්, දෙන්නය, කිට්ටුයි, පවුලතුලිනුත්, awesome, කණ්ඩායම, නියම, මොහොත, එළඹෙන, සිටින්නේ, නිල, පහර, දහයකට, සදාචාරය, තිදෙනාටම, නවාතැන, සටනකි, තිදෙනාගෙන්, කිසිම, අයෙක්, සිතා, පසුබසින්නට, සුදානම්, රාජ්ගෙ, ඉන්, වෙනසක්, කිරීමය, කපනවලු, එක්ක, හිතන්නෙ, කීප, දෙනාට, ගෙනියනවලු, තමන්ට, හිතවත්, කොල්ලන්ට, උන්ව, රැකගන්න, යන්නෙ, උන්ට, වෙට්ටු, අයින්, දානවලු, තරම්, මේකට, සුදුසු, පරිණත, සුදුස්සෙක්, එනකල්, පාට්නර්ස්ල, ස්වයං, හොඳයි, මාට්ටු, මැද්දෙන්, තැනක, ඉඳන්, උනා, ආපු, මෙයා, රෝල්, මාරු, කරලා, පාරටම, මිනිස්සුන්ව, පොරක්, කරනව, වින්දනය, බිම, කියාපු, මනුස්සයා, රිස්තියානි, ආගමට, බටහිර, සංස්කෘතියට, මිනිහම, පොරවල්, සුරක්ෂිත, අලුත්, චන්ද, පදනමක්, වෙනස්, බ්ලොගිං, දෙදෙනාගෙන්, එක්, අයෙකු, ඉත්තෙකු, කරගත, ඇරෙන්නට, දීමත්ය, සමග, අමනාපයක්, බවක්ද, පෙනේ, වෙන්නට, සූදානම්, අරමුණ, කිසියම්, පුතාගේ, අනාගතය, කාලයක්, හදා, තුනක්, ඉන්නවා, thursday, ඉවරයි, වරක්, මෙම, පුටුවේ, ආසාවත්, අනාගතයක්, කිසිදා, දේශපාලනයට, නොගෙනනවායැයි, අතේ, පොරොන්දු, දුන්, පුතාට, දරුවන්ට, w3lanka, පාඨ, මහජන, ආවෙ, තේරෙන, නීතිමයභාවය, රේෂ්ඨාධිකරණය, බලාගනු, සදාචාර, විරෝධීබව, හෝඩියේ, පන්තියේ, එකෙකුට, උනත්, බැවින්, ගායි, නොතේරෙන්න, ඊටත්, වඩා, බබ්බු, විය, wednesday, comment, මේවාගේ, කන්කෙඳිරි, සප්, ආයෙත්, ගෙවන්න, තියා, ගත්තු, පිළිවෙලකට, වියදම්, කරගන්නවත්, all, කරද්දී, පියාගෙන, read, වෙන, කියමින්, කුලප්පු, වෙයි, can, සුරුට්ටු, ඔතද්දී, දාන, කරු, විට, හදන, අපිත්, දෙනව, අස්සක්, saturday, පුලුවන්ද, හිරේ, විසිට්, තොට, සික්, එකද, එකෝ, නැගිටපන්, තියන, ඇසෙන, දැනෙන, විඳින, දසයාට, තෙන, හැටි, powered, theme, බොට, ඉස්සරහටම, ෆාදරුයි, ලංස, රුත්, දහසකුත්, වැඩ, අස්සෙ, කොහෙද, බොල, blogger, මැව්වෙ, සාදුලයි, ගේනවලු, ඇන්ට, ඇවිදින්, කිව්වෙ, නෙමෙයි, දැනුයි, වැටුන, මැරෙනවලු, හැදෙන, මෙහෙ, ළඟය, වාරිකය, පාර්ලිමේන්තුවේ, විසඳා, තුන, තුල, රටට, සිදුවූ, විනාශය, හොයාගෙන, දැකත්, වැඩිහිටියන්, වාසනාවන්තයෙක්, ගැනීමට, පසුගිය, තනනවා, මිස, පෙම්, රිකෝණයකට, මැදිවූ, නාඹර, ගැටවුන්, ගැටිස්සියන්, එහෙට, අටකලම්පන්නට, නැතිනම්, ඔක්කම්, බහුතරය, ගරු, කරන්නට, නැතුවාසේම, කැපිලි, මතය, විමසන්නටද, කුමක්, නාමයෙන්, කලත්, පිටුපස, එසේ, ඔබටත්, මටත්, රටටත්, ආදරය, උවමනාවන්, ඉටු, ගැනීමේ, අරගලයකි, මෙහෙට, පපා, මුල්ලක්, ඩොලරය, දමමින්ද, කඳුළු, පෙරමින්ද, සිටී, තුනක, ඔටෝ, පයිලට්ය, පැයෙන්, පැයට, ෆලෝ, සිතු, නාටකයට, පල්ලම්, බසී, එකෙකුටවත්, ගානක්වත්, නෑර, ලංකා, ඉතිහාසයේ, ගෙවිය, යුතු, විශාලම, බෙදන, තරමින්, ඉන්නේ, පාරේ, නාටක, ලංකාව, නොම්මර, එකේ, රටක්, ලෝන්ලි, ප්ලැනට්, සඟරාවේ, ලියූ, එකා, බැරිව, මනාපකම්, දිවි, නසා, ගත්තේ, නැත්නම්, පුදුමය, සියල්ලෝ, පෙරලිකාර, නැණ, පමණින්, සිත්, කෙටිලි, අවුල්, හිටපු, දසයෝ, සොයන්න, february, පාවී, ඉහළින්, 2010, දහරට, සුළන්, december, ඉමිහිරි, 2014, january, april, july, 2015, සීතළ, ගත්, හැරුමට, දිග, පරණ, ගිය, කුරුළු, යුරෝපයේ, නින්ද, ඔහු, ගුළිවී, මදක්, සරමට, සිටි, පොරවාගෙන, කින්, බිඳුණේය, කළා, අනුව, පස්සෙන්, බැංකුවේ, දක්වා, පහතව, කළේ, මහේෂ්ගේ, ඉකොනොමැට්ටාගේ, බොජුන්හල, නාදයකින්, කියවන, බ්ලොග්ස්, දවස්වල, ඇමරිකාවේ, මාර්තු, බිත්තියක, රහයෝ, ටොපේ, ටොප්, බැලුවම, කේන්දරේ, ඉතිරිව, දෙකක්, තිබුනත්, මෙදා, ඇහුවා, සැරේ, ඉනිමකට, යන්නයි, සිහගිරේ, කරේ, බයියාගේ, ඉලෙක්ෂන්, කවි, ජනාධිපතිවරණයට, සාස්තරේ, ගෙන්නලා, ගොඩක්, ඒවට, sandumal, අධික, සඳුමල්, වැටීම, ඇඳුනට, ජරමර, කේතකිය, සමහර, කොහොමත්, පුරුදු, සුමනේ, අපහසුවක්, නැතිව, මූණදෙද්, ලංකාවට, වැටුනොත්, talks, from, snowy, sri, lanka, දෙකකට, වෙන්නේ, කතා, attending, පඳුරු, වටේ, යෑමවල්, chef, architect, වයසින්, අමාලිගේ, බහක්, fun, atampahura, තරණ, නිවාඩුවක්, ගන්න, ඉස්, තාන්, බුල, ගියානේ, අතරේ, බොලේ, ලෝකයට, නෙලුං, වෙඩිමෙන්, අල්තයී, නුඹ, සමු, දැයි, දේශකයා, කොවිඩ්, වසංගතේට, පිහිට, ඈයොන්ගෙන්, ඕනී, බේරුනා, four, ලෝකය, කාලේ, කරූගේ, වෙඩිමවල්, හැටියට, පිවිස, වෙච්චි, හෝල්සේල්, එහෙත්, කුළුණක්, දින, සිටිය, දිගු, කාලයකට, දිගහැරුම, point, පුද්ගලයෙකුගේ, පමණක්, check, දැනගෙන, චන්ද්, කිරීමට, රසිරි, පල්ලියගුරු, පිළීබඳ, good, bye, professor, chandrasiri, palliyaguru, රසිකොලොජි, rasikology, ඉතා, ආරම්භ, සැරිසරයන්, බොහොම, ලෝකයේ, විගඩමක්, සමාවෙන්න, අරුමයක්ද, එක්කල, මතකයන්, සුන්ර, මාර, වුනානේ, කලාහිත, කොළඹ, ගමයා, 1991, කැලණිය, විශ්වවිද්, යාලයේ, කථිකාචාර්යවරයකු, kalahitha, ඉදිරිපත්, වැරදි, මාස, හිටි, එන්න, එන්නම, වලපල්ලට, මිසක්, ඒමක්, ඔහොම, දෙකේ, පල්ලහටම, බැහැපු, පොත, සැහැල්ලුව, කියපි, බැරිකම, හතේ, ඔක්කොටම, හේතුව, බාරදෙනව, මොකද්ද, අඩුපාඩුව, පුත්, දෙන්නම, වැඩේට, කට්ටිය, හැමදා, තනිකම, කරව, ගත්ත, පාළුව, දිවියේ, aත්, සෑහෙන, සහයෝගයක්, දුන්න, කියවුනේ, වෙහෙසෙනවාඔබ, එද්දිම, කිව්ව, මනුස්සය, එයාව, සිහියට, ඇසුරින්, අහල, පිට, හොඳට, උනු, එයාට, හිටිය, වගේ, දන්නෑ, කෙනා, එයයි, ඩොමෙස්ටික්, පැත්ත, කරාට, ඉඳල, යන්තර, පැත්තට, ගියාම, ටිකක්, පවතී, වැඩිය, දාන්නෙ, කීපෙකට, පැත්තකට, පස්සෙ, නොසැලුන, ලිව්වත්, සාලෙ, මාධ්, නිවේදන, දැම්මත්, නෙමේ, කනකටවත්, ගත්තෙ, ෆිල්ම්, හොඳ, සිංහල, බෞද්ධයෙක්, ජාතිය, දෙද්දි, හැම, වෙලේම, හිතන, දවසක්, ඒත්, යන්තරයට, මුදල්, වෙනුවෙන්, පාවල, පල්ලට, රජයනවා, උත්තරය, රීගේ, කියන්නේ, කන්න, කමක්, කියාය, ආඩම්බරකාර, ජනාධිපති, adaviya, ඉඳගන්නා, බොනවාය, විලාසය, ඔහුගේ, ඇඳුම්, aru, නොහැකියාව, ආදිය, උලුප්පා, දක්වමින්, සමච්චල්, අම්ම, හොඳටම, උගතුන්යැයි, බුදු, රැඳුනෙ, රාජපක්ෂ, ජනාධිපතිතුමා, සෞඛ්, බරණගේ, ඇමතිකම, හරියට, මැව්වට, සමිදුගෙ, දුන්නේ, ගොඩක, කොතනද, පොදු, අපේක්ෂකයාට, ඉස්මත්තෙ, පහක්, උත්තර, කලාවැව, හැමදාම, සෝමෙ, මාමගේ, පොට්, මහා, අහන්න, යද්දි, සිහිවෙනවා, ඇතුළින්, සිත, ඔයාලත්, හිතුවෙ, ඒකම, එනමුත්, ඇන්ජලෝ, මැතිව්ස්, චන්දික, හතුරුසිංහ, සැමවිට, දිනේෂ්, චන්දිමාල්, ළමයි, කියන්න, භාවය, ඉතින්, inc, අනියත, සුුබ, ෆේස්බුක්, නැතා, වීරයන්, බැරි, ජනපති, ලැජ්ජයි, ජනප්, රිය, විකිණෙනු, නොලැබේ, subscribe, සින්දුව, atom, උපන්, home, older, ගියා, කඩේ, සොයමි, දකිමි, අසමි, තාත්තේ, දිනයක්, ඇතුළු,
Text of the page (random words):
මම දසයා i am dasaya මම දසයා i am dasaya ඇසෙන දකින දැනෙන විඳින දේ ගැන දසයාට හි තෙන හැටි saturday march 07 2020 අපිට එපා කොරෝනා ලොකු එකෝ නැගිටපන් තොට තාම සික් එකද අද හිරේ විසිට් එක බොට යන්න පුලුවන්ද උණ ලෙඩේ තියන උන් මෙන්න මෙහෙ ගේනවලු ඒ ලෙඩේ හැදෙන උන් වැටුන තැන මැරෙනවලු බොරු නෙමෙයි මේ දැනුයි ඇන්ට ඇවිදින් කිව්වෙ ෆාදරුයි සාදුලයි කොහෙද බොල බොරු මැව්වෙ දහසකුත් වැඩ අස්සෙ ලංස ස රුත් එනව ඉස්සරහටම ගිහින් අපිත් සප් එක දෙනව මේක කිව්වේ දසයා එතකොට වෙලාව 15 50 1 comment email this blogthis share to twitter share to facebook share to pinterest wednesday november 21 2018 ඩූ ඕ ඩයි සියල්ලෝ මමද ඇතුළුව තම තම නැණ පමණින් තම සිත් මනාපකම් තරමින් මේ නාටකයට විටෙක හුරේ දමමින්ද විටෙක කඳුළු පෙරමින්ද සිටී දැන් සති තුනක සිට රට ඔටෝ පයිලට්ය මීට පෙර පැයෙන් පැයට ෆලෝ කල ඩොලරය සිතු සේ පල්ලම් බසී එකෙකුටවත් ගානක්වත් නැත ශ් රී ලංකා ඉතිහාසයේ ගෙවිය යුතු විශාලම ණය වාරිකය කට ළඟය ණය ගෙවන්න තියා ගත්තු ණය ටික පිළිවෙලකට වියදම් කරගන්නවත් ප්ලෑන් එකක් නැත රනිල් හොර පාරෙන් අගමැති කරද්දී කට පියාගෙන උන් උන් ආයෙත් මමද ඇතුළුව මහින්ද හොර පාරෙන් අගමැති වෙන කුලප්පු වෙයි මෛත් රී ව් යවස්ථාවෙන් සුරුට්ටු ඔතද්දී හුරේ දාන උන් කරු ව් යවස්ථාවෙන් විට හදන බව කියමින් කන්කෙඳිරි ගායි මේවාගේ නීතිමයභාවය ශ් රේෂ්ඨාධිකරණය විසින් බලාගනු ඇත හැබැයි මේ සියල්ල සදාචාර විරෝධීබව හෝඩියේ පන්තියේ එකෙකුට උනත් තේරෙන බැවින් අපිට නොතේරෙන්න නම් අපි ඊටත් වඩා බබ්බු විය යුතුය දැන් වී ඇත්තේ සදාචාරය සම්ප් රදාය නීතිය පසෙක දමා කෙසේ හෝ බලය ලබා ගත යුතුය යන්න දේශපාලකයන්ගේ ඔළුවලට විතරක් නොව අනුගාමිකයන්ගේ ඔළුවලටත් ඇතුළුවී තිබීමයි ඒ සඳහා මහින්ද ආවොත් හොරු නැගිටිනවා රනිල් තව හිටියොත් රට විකිනෙනනවා ආදී වශයෙන් දෙපාර්ශවයෙන්ම සාධාරණීකරණ සටන් පාඨ සූදානම් කරගෙන ඇත මහින්දට සහ මෛත් රීට පාර්ලිමේන්තුවේ බහුතරය ගරු කරන්නට කැමැත්තක් නැතුවාසේම රනිල්ට මේ මොහොතේ මහජන මතය විමසන්නටද කැමැත්තක් නැත කුමක් නාමයෙන් කලත් මේ සියල්ල පිටුපස ඇත්තේ ඔබටත් මටත් රටටත් ඇති ආදරය නොව ඉතාම පෞද්ගලික උවමනාවන් ඉටු කර ගැනීමේ බල අරගලයකි එසේ නැතිනම් මේ පසුගිය සති තුන තුල රටට සිදුවූ විනාශය දැක දැකත් පරිනත වැඩිහිටියන් සේ මෙය විසඳා ගැනීමට තනනවා මිස පෙම් ත් රිකෝණයකට මැදිවූ නාඹර ගැටවුන් ගැටිස්සියන් සේ එහෙට මෙහෙට ඔක්කම් පපා ඉන්නේ නැත මේ නාටක දැක ලංකාව කියල නොම්මර එකේ රටක් තියනවා හැමෝම යන්න කියා ලෝන්ලි ප්ලැනට් සඟරාවේ ලියූ එකා පාරේ බැහැල යන්න බැරිව සිය දිවි නසා ගත්තේ නැත්නම් පුදුමය මෛත් රීට ඇත්තේ තවත් වරක් මෙම පුටුවේ ඉඳ ගන්නට ඇති ආසාවත් කිසිදා දේශපාලනයට නොගෙනනවායැයි දහ අතේ පොරොන්දු දුන් සිය දරුවන්ට දේශපාලන අනාගතයක් හදා දීමත්ය තමාට කියා චන්ද පදනමක් නැති මෛත් රී ඒ සඳහා මහින්ද රනිල් දෙදෙනාගෙන් එක් අයෙකු ඒ සඳහා ඉත්තෙකු කරගත යුතුය ඒ ඇරෙන්නට මෛත් රීට රනිල් සමග පෞද්ගලික අමනාපයක් ඇති බවක්ද පෙනේ මහින්දට මේ මොහොතේ ඇති එකම අරමුණ තම ලොකු පුතාගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කිරීමය ඒ සඳහා පවුලතුලිනුත් ඉන් පිටතිනුත් එන තර්ජන වලක්වාගැනීමට හොඳම ක් රමය 2025 වන තුරු තමා හෝ තමාට පාලනය කල හැකි කෙනෙකු අත බලය තිබීමය තව අවුරුද්දකින් රටේ ජනතාව බන්දේසියක තබා රට තම පිලට බාරදෙන බව දැන දැනත් මේ නරාවලට පැන්නේ ඒ නිසාය රනිල්ට මේ අවසන් සටනයි මේ අගමැතිකම නැතිවූ සැනින් රනිල්ගේ දේශපාලන දිවිය අහවරය මීට පෙර කෑ ලණු වලින් පරිනත වී ඇති සජිත් ඇතුළු කණ්ඩායම නියම මොහොත එළඹෙන තුරු බලා සිටින්නේ නිල බලා පහර දෙන්නය මෙය තිදෙනාටම ඩූ ඕ ඩයි සටනකි ඒ නිසා මේ තිදෙනාගෙන් කිසිම අයෙක් මේ මොහොතේ රට ගැන සිතා පසුබසින්නට සුදානම් නැත මේක කිව්වේ දසයා එතකොට වෙලාව 18 52 no comments email this blogthis share to twitter share to facebook share to pinterest thursday november 01 2018 කවුද මේ a b සහ c කියල පොරවල් තුනක් ඉන්නවා a කියන පොර ක් රිස්තියානි ආගමට බටහිර සංස්කෘතියට බර පොරක් කියල තමයි කියන්නෙ මිනිහට කැමති නැති අය කියන විදිහට මිනිහ තමන්ගෙ බිස්නස් පාට්නර්ස්ල එක්ක එකතුවෙලා රට ගැන හිතන්නෙ නැතුව ඒ කීප දෙනාට ඕන විදිහට වැඩේ ගෙනියනවලු තමන්ට හිතවත් කොල්ලන්ට තැන දෙන ගමන් අනික් උන්ව කපනවලු තමන්ගෙ තැන රැකගන්න උඩට එන උන්ට වෙට්ටු දාල අයින් කරල දානවලු හැබැයි මිනිහට කැමති කට්ටියනම් කියන්නෙ මිනිහ තරම් මේකට සුදුසු පරිණත කෙනෙක් තාම නෑ කියල සුදුස්සෙක් එනකල් මිනිහම හොඳයි කියල b කියන්නෙ මේ ප් රශ්න වලට වැඩිය අත දාන්නෙ නැතුව පැත්තකට වෙලා තමන්ගෙ වැඩක් කරගෙන හිටපු කෙනෙක් කැපිලි කෙටිලි මැද්දෙන් පොඩි තැනක ඉඳන් උඩට ආපු මෙයා රෝල් එක මාරු කරලා එක පාරටම උඩට එනව පොඩි මිනිස්සුන්ව එකතු කරල අරන් ලොකු ලොකු අය බිම දාන්න කියාපු මනුස්සයා කියල තමයි කියන්නෙ c කියන පොර හොඳ සිංහල බෞද්ධයෙක් රට ජාතිය ගැන හැම වෙලේම හිතන කෙනෙක් අනික් අය ජාත් යන්තරයට මුදල් වෙනුවෙන් රට පාවල දෙද්දි නොසැලුන කෙනෙක් මීට කලින් වැඩේ රන් කරගෙන ඉඳල පස්සෙ දාල යන්න උනු කෙනෙක් හැබැයි එයාට කැමති කට්ටියනම් කියන්නෙ හැමෝම එකතු කරගෙන මේ වැඩේ කරන් යන්න හොඳම කෙනා එයයි කියල හැබැයි වැඩේ කියන්නෙ මිනිහ ඩොමෙස්ටික් පැත්ත හොඳට කරාට ජාත් යන්තර පැත්තට ගියාම ටිකක් අවුල් ඔන්න ඉතින් c වැඩේ රන් කරගෙන යද්දි ටික ටික රටේ නම වල පල්ලට යන නිසා කට්ටිය එකතුවෙලා b ව කැමති කරව ගත්ත වැඩේ ගොඩ දාල දෙන්න කියල aත් මේ වැඩේට සෑහෙන සහයෝගයක් දුන්න කියල තමයි කියවුනේ හැබැයි b එද්දිම කිව්ව මේක කරන් යන්න හොඳම මනුස්සය a ඒක නිසා එයාව මේක රන් කරන්න දාන්න ඕන කියල ඔන්න ab දෙන්නම එකතු වෙලා වැඩේ කරගෙන යනව හැබැයි එන්න එන්නම වැඩේ තවත් වලපල්ලට යනව මිසක් ගොඩ ඒමක් නෑ ඔහොම ගිහින් ගිහින් බැහැල බැහැල පල්ලහටම බැහැපු දවසක හිටි ගමන් b කියපි a ගේ රන් කරන්න බැරිකම තමා මේ ඔක්කොටම හේතුව අපි cට වැඩේ බාරදෙනව කියල මගේ මොකද්ද අඩුපාඩුව කියල අහල a ලියුම් පිට ලියුම් ලිව්වත් මාධ් ය නිවේදන දැම්මත් b නෙමේ කනකටවත් ගත්තෙ දැන් ළමයි කියන්න බලන්න a b c කවුද කියල a ඇන්ජලෝ මැතිව්ස් b චන්දික හතුරුසිංහ c දිනේෂ් චන්දිමාල් ඔයාලත් හිතුවෙ ඒකම නේ දසයා මේක කිව්වේ දසයා එතකොට වෙලාව 20 42 4 comments email this blogthis share to twitter share to facebook share to pinterest older posts home subscribe to posts atom විකිණෙනු නොලැබේ ජනප් රිය දසකතා ඉංග් රීසි බැරි අපේ ජනපති ලැජ්ජයි ජනාධිපති මෛත් රීගේ ඉඳගන්නා විලාසය ඔහුගේ ඇඳුම් ඉංග් රීසි නොහැකියාව ආදිය උලුප්පා දක්වමින් සමච්චල් කරන මහා උගතුන්යැයි කියන ෆේස්බුක් වීරයන් ආඩම්බරකාර අපේ තාත්තා අපේ තාත්තා හැමදාම සෝමෙ මාමගේ පොට් එකට ගිහින් හොඳටම බොනවාය අපේ අම්ම නම් කියන්නේ අපිට වේලක් ඇර වේලක් හරි කන්න දෙන නිසා කමක් නෑ කියාය තා පොදු අපේක්ෂකයාට ප් රශ්න පහක් සහ උත්තර දහයක් 01 ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඇයි වැරදි උත්තරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට සෞඛ් ය ඇමතිකම හරියට කරගෙන යන්න දුන්නේ නෑ මට ගොඩක බයියාගේ ඉලෙක්ෂන් කවි සුමනේ ගෙන්නලා ඇහුවා සාස්තරේ ග් රහයෝ ටොපේ ටොප් බැලුවම කේන්දරේ ඉතිරිව දෙකක් තිබුනත් තව මෙදා සැරේ තව ඉනිමකට යන්නයි මම ප්ලෑන් කරේ මහ ලංකාවට හිම වැටුනොත් talks from snowy sri lanka මේ දවස්වල යුරෝපයේ සහ ඇමරිකාවේ ගොඩක් රටවල් වලට අධික ලෙස හිම වැටීම නිසා හරි ජරමර නේ සමහර රටවල් කොහොමත් ඒවට පුරුදු නිසා අපහසුවක් නැතිව මූණදෙද් පරණ දසකතා 2020 1 march 1 අපිට එපා කොරෝනා 2018 2 november 2 2015 7 november 2 july 1 april 1 march 1 january 2 2014 13 december 11 november 2 2010 7 march 1 february 6 සොයන්න ආ ගිය දසයෝ බ්ලොග් එක පස්සෙන් එන අය දසයා කියවන බ්ලොග්ස් ඉකොනොමැට්ටාගේ බොජුන්හල මහ බැංකුව පොලී අඩු කළේ ඇයි දින දෙකකට පෙර මාර්තු 26 මහ බැංකුව විසින් ප් රතිපත්ති පොලී අනුපාතික 0 5 කින් අඩු කළා ඒ අනුව මහ බැංකුවේ ප් රතිපත්ති පොලී අනුපාතික 8 5 9 5 දක්වා පහතව රසිකොලොජි rasikology චන්ද් රසිරි පල්ලියගුරු පිළීබඳ මගේ මතකය good bye professor chandrasiri palliyaguru මා 1991 දී කැලණිය විශ්වවිද් යාලයේ කථිකාචාර්යවරයකු ලෙස සේවය ආරම්භ කිරීමට ඉතා දිගු කාලයකට කලින් සිට ම එහි සේවය කරන එකම එක පුද්ගලයෙකුගේ පමණක් නම දැනගෙන සිටිය කොළඹ ගමයා මාර වැඩක් වුනානේ පහුගිය දවසක පොඩි නිවාඩුවක් ගන්න ඉස් තාන් බුල බලා ගියානේ මෙන්න බොලේ එහෙත් නෙලුං කුළුණක් තියනවා මේ මොන විගඩමක් ද සමාවෙන්න මොන අරුමයක්ද කියල ඒක බලන්න ගි atampahura අපේ හෝ බෝ අමාලිගේ කතා බහක් chef architect four weddings fun of attending weddings සහ තවත් පඳුරු වටේ යෑමවල් කොවිඩ් වසංගතේට පිහිට වෙන්න මගේ ගෙදර ඈයොන්ගෙන් වෙන්න ඕනී වෙඩිමෙන් බේරුනා පහුගිය කාලේ මම වෙඩිමවල් බිස්නස් එකක් හැටියට කරන කෙනෙක් වෙච්චි හෝල්සේල් අක දේශකයා අල්තයීර් නුඹ සමු අරන් ජීවිතයේ බොහොම සුන්ර මතකයන් එක්කල බ්ලොග් ලෝකයේ සැරිසරයන් අතරේ ඉතාම තරණ වයසින් බ්ලොග් ලෝකයට පිවිස අල්තයීර් නමින් ඊට පෙර කරූගේ ලෝකය දැයි කුකුසක් පවතී අල්තයී කලාහිත kalahitha check point 9 වෙනි දිගහැරුම 8 වෙනි දිග හැරුමට ගත වෙලා ගත් සීතළ සුළන් දහරට ඉහළින් පාවී ආ ඉමිහිරි කුරුළු නාදයකින් මහේෂ්ගේ නින්ද බිඳුණේය පොරවාගෙන සිටි සරමට තවත් මදක් ගුළිවී ඔහු එහි සඳුමල් sandumal කොතැනද කළණගේ රුව ඇඳුනෙ කොතනද කලාවැව ඉස්මත්තෙ බුදු සමිදුගෙ රුව මැව්වට බරණගේ රුව රැඳුනෙ කොතැනද සිහගිරේ බිත්තියක කේතකිය ඇඳුනට කළණගේ රුව ඇඳුනෙ ක aru ge adaviya කඩේ ගියා හෝ නැතා මේ සින්දුව අහන්න අසමි දකිමි සොයමි සුුබ උපන් දිනයක් තාත්තේ මතකය ඇසුරින් සිහියට ගන්නට තවමත් වෙහෙසෙනවාඔබ නැති දිවියේ පාළුව තනිකම හැමදා රජයනවා ජීවිතයේ ඇති අනියත භාවය සැමවිට සිහිවෙනවා එනමුත් තවමත් සිත ඇතුළින් අපි හ සැහැල්ලුව හතේ පොත සහ දෙකේ පුත් මගේ පුතාට දැන් 12 ක් ඉවරයි 13 යන්නෙ මිනිහ ස්වයං වින්දනය කරනව මට මාට්ටු උනා මීට මාස කීපෙකට කලින් මං දන්නෑ වගේ හිටිය ඒත් දවසක් මූ සාලෙ ෆිල්ම් එකක් tv w3lanka වෙනස් වෙන්න පොඩි කාලයක් දෙන්න මේ බ්ලොග් එකට දැන් අවුරුදු දහයකට කිට්ටුයි මේ නමින් වෙබ් අඩවියක් පටන් අරගෙන නම් දැන් අවුරුදු දහයක් කිසියම් වෙනසක් වෙන්නට ඕනැ අලුත් වෙන්න ඕනැ බ්ලොගිං ප රාජ්ගෙ නවාතැන යහපාලනේ කිව්වොත් සල්ලි තමයි දකින දකින තැන බලන බලන තැන අස්සක් මුල්ලක් නෑර සල්ලි බෙදන පෙරලිකාර යහපාලනේ අපි තවත් වාසනාවන්තයෙක් හොයාගෙන අටකලම්පන්නට ආව ගෙදර කවුද අපි ආවෙ show 5 show all can t read awesome inc theme powered by blogger
|