If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: internetthoughts.blogspot.com -  .

site address: internetthoughts.blogspot.com

site title:  

Our opinion (on Friday 28 August 2026 3:34:13 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:
author=;
description=software, blog tricks,movies,music,everything;
keywords=software, blog tricks,movies,music;

Headings (most frequently used words):

නෙමෙයි, cricket, google, chrome, extensions, රුවන්ගේ, සයිබර්, සිතුවිලි, blogger, templates, tags, archive, නිතර, යන, තැන්, වැඩියෙන්ම, බලපු, ලිපි, සොයන්න, online, visitor, with, ip, දැන්, බලන, කට්ට්ය, sri, lanka, මතකයන්, දිගේ, බ්ලියන්, පරදා, 20, මිලියන්, ජයගනීද, icc, world, cup, 2011, final, ඕනම, video, එකක්, බලන්න, මෙන්න, player, එක, mpcstar, අන්ත්ර්ජාලය, පහසු, කරවන, වෙබ්, අඩවි, tom, yum, goong, starring, tony, jaa, hindiත්, englishත්, tamilත්, but, මැක්සා,

Text of the page (most frequently used words):
එකක් (23), chrome (19), කියලා (16), මෙතනින් (15), බාගන්න (15), and (14), වලට (14), player (14), සයිට් (13), film (12), නම් (12), වෙබ් (12), අවසන් (12), පන්දු (12), video (11), අපිට (11), කරන්න (11), ඔන්න (10), #නෙමෙයි (10), තමයි (10), වගේ (10), ago (10), the (10), පුලුවන් (10), extension (10), 2011 (9), දැන් (9), firefox (9), නමුත් (9), com (9), අඩවි (9), years (9), facebook (9), ෆිල්ම් (9), තියෙනවා (9), web (8), exnstension (8), ඇති (8), හුගක් (8), බලන්න (8), twitter (8), comments (8), software (8), youtube (8), your (8), google (7), extensions (7), cricket (7), වලින් (7), තරග (7), posted (7), admin (7), ලෝක (7), search (7), ලෙස (7), රුවන්ගේ (6), සයිබර් (6), සිතුවිලි (6), කට්ට්ය (6), මොකද (6), මැක්සා (6), එකෙන් (6), එකට (6), කමෙන්ට් (6), ලොග් (6), share (6), download (6), labels (6), you (6), webpage (6), මගින් (6), නිසා (6), all (6), හරි (6), ඉන්දියාව (6), blog (5), ඕනම (5), බ්ලොග් (5), කියනවා (5), mpcstar (5), open (5), බලලා (5), අන්තර්ජාලය (5), march (5), පරිගනක (5), එකේ (5), ඇතුන් (5), ගැනීමට (5), විඩියො (5), edit (5), වැදගත් (5), මේක (5), ඔබට (5), screenshot (5), මෙම (5), from (5), for (5), බොහෝ (5), page (5), කන්ඩායම (5), ලකුනු (5), තරගයට (5), සිටිනවා (5), දුරට (5), වෙනුවට (5), blogger (4), with (4), හිතනවා (4), ගැන (4), ඕනේ (4), ලංකාවේ (4), ඒකට (4), සිංහල (4), vlc (4), sourse (4), fake (4), ඒවා (4), tony (4), jaa (4), විවිධ (4), වීමට (4), february (4), තායි (4), තියෙන්නේ (4), කියන්නේ (4), වෙනවා (4), කරලා (4), ඉතින් (4), photo (4), අපි (4), http (4), add (4), yoono (4), ඉන්දියන් (4), පලමු (4), දකුනු (4), අප් (4), රිකාව (4), පරාජය (4), ලැබුවා (4), පුර්ව (4), අංශය (4), රීඩා (4), පිට (4), templates (3), කලින් (3), දාපු (3), ගන්න (3), browser (3), එකකින් (3), sri (3), lanka (3), මතකයන් (3), දිගේ (3), හැබැයි (3), කියන්න (3), hollywood (3), bolliwood (3), koliwood (3), දෙන් (3), දෙනවනේ (3), hindiත් (3), englishත් (3), tamilත් (3), but (3), හොදයි (3), ඉන්න (3), රිකට් (3), කට්ට්යට (3), මේකේ (3), මේකත් (3), gom (3), මාදිලියේ (3), මෙන්න (3), bay (3), දන්නවනෙ (3), එකත් (3), tom (3), yum (3), goong (3), www (3), bugmenot (3), පාවිච්චි (3), කරනකොට (3), සිදුවෙනවා (3), හැම (3), අපට (3), සටන් (3), නැත්තම් (3), යුධ (3), ඔවුන්ට (3), සමග (3), වෙන්න (3), metacafe (3), කරන (3), විතරයි (3), ඉතාම (3), මගේ (3), එහෙනම් (3), මෙය (3), සමහර (3), over (3), users (3), malware (3), features (3), පහසුවෙන් (3), වැනි (3), site (3), more (3), තවත් (3), torrent (3), one (3), තේරුම (3), mode (3), image (3), view (3), කරන්නේ (3), හමුවේ (3), අර්ධ (3), වටයේදී (3), පකිස්තනය (3), පරදා (3), සුදුසුකම් (3), රයිනා (3), සියලු (3), අතර (3), සිං (3), හොදින් (3), වීමත් (3), රැකීම (3), කුසලාන (3), තරගාවලියේ (3), රීලංකා (3), ඉදිරියෙන් (3), රැකීමෙන් (3), පරජයකලෙත් (3), live (2), මීට (2), ලිපියෙන් (2), රයෝජනයක් (2), හරියට (2), රයෝජන (2), දෙනෙක් (2), මරුවෙනවන් (2), කට්ටියක් (2), වඩා (2), හේතුව (2), ගෙනාවේ (2), maxaa (2), මෘදුකාංගයක් (2), මුලින්ම (2), check (2), හැමොම (2), එකයි (2), දුන්න (2), පලවෙනි (2), කට්ටිය (2), තිබුනා (2), starring (2), වලින්ම (2), වෙමු (2), මේවගේ (2), වෙලවට (2), අන්ත්ර්ජාලය (2), පහසු (2), කරවන (2), බලපු (2), technology (2), අඩවිය (2), සිංහලෙන් (2), වැඩ (2), music (2), sinhala (2), april (2), 2013 (2), posts (2), home (2), මොහුගේ (2), කාම් (2), පියා (2), සොයා (2), කාම්ට (2), පැහැරගත් (2), sydni (2), සුපිරි (2), idmb (2), ලබා (2), දාන්න (2), ටයිප් (2), කරපු (2), password (2), පාස්වර්ඩ් (2), gmail (2), url (2), පස්සේ (2), පාවිච්ච් (2), upload (2), කරල (2), පොටෝ (2), කරන්නත් (2), රූපය (2), හොද (2), ගියා (2), fotoflexer (2), keepvid (2), ටිකක් (2), කලවිට (2), වචන (2), එවන් (2), දැන්වීම් (2), block (2), රයෝජනවත් (2), sites (2), that (2), send (2), espncricinfo (2), කරගත (2), හැකිය (2), අවසය (2), print (2), any (2), ආදිය (2), translate (2), services (2), sunday (2), කිරීමට (2), dictionary (2), අවශය (2), click (2), sidebar (2), support (2), text (2), groups (2), create (2), linkedin (2), etc (2), group (2), update (2), foursquare (2), googlebuzz (2), myspace (2), like (2), direct (2), ඕනැම (2), මේකෙන් (2), තියෙන (2), වීඩියෝ (2), every (2), change (2), play (2), engine (2), pirate (2), isohunt (2), hotfile (2), 4shared (2), file (2), දෙනවා (2), ඇත්තටම (2), audio (2), එකෙයි (2), මෘදුකාංග (2), තරගය (2), ඉතිරි (2), ජයගෙන (2), කාන්ඩයේ (2), දෙවනියා (2), වටය (2), නිමකලා (2), පරජය (2), පිලේ (2), ශක්තිමත්ම (2), පිතිකරන (2), ගත්තහම (2), යුවරාජ් (2), අවසයම (2), අවස්තාවල (2), සාර්තක (2), ඉන්දියාවට (2), කන්ඩායමේ (2), මහේල (2), මැතිව්ස් (2), කන්ඩායමට (2), රශ්නයක් (2), අජන්ත (2), ගනු (2), රීලංකාව (2), නවසීලන්තය (2), තරගයේ (2), බ්ලියන් (2), පැමිනි (2), copyright, design, free, css, nodethirtythree, feedjit, stats, බලන, hit, counter, online, visitor, සොයන්න, ruwan, licensed, under, creative, commons, attribution, noncommercial, noderivs, unported, license, ගෙනවා, එවා, කට්ටියම, firef, මමත්, ලියන්න, පටන්, ගත්තා, ඇත්තම, ජාතියක්, තියෙනව, දැනගත්තෙ, ලගදී, ඵ්කත්, දැනගත්තේ, මුණපොතේ, සංගීතය, post, තැන්ක්ස්, මගෙ, දැම්මෙ, දවස්, ගත්ත, pen, කරලම, වැඩියෙන්ම, ලිපි, powered, geeth, ගීත්ගේ, වියුණු, සටහන්, slbloggs, සිංහලින්, panhida, සියපත, පාවෙන, බොත්තම්, widget, ඔයාලගේ, එකටත්, දාගන්න, සෑම්ගේ, flowers, thailand, trix, hunter, එක්ක, likes, සල්ලි, ගෙවන, සමාජ, ශාලා, වෙබි, අඩවියක්, එලිදකි, කිරිල්ලිය, කලු, සුදු, enamore, shakira, nightcore, mix, ruby, soft, පියස්ස, internet, manager, මැරෙනකම්, බාන්න, hackrish, හැක්ක්, රිෂ්, පොළොවේ, ගැහුවත්, කැඩෙන්, නැති, phone, cat, s61, කිඩ, වැරදුනාවත්, ලාහිරු, දහසක්, දිලී, middle, east, north, africa, industry, fastest, growing, global, market, dedunumax, info, year, adios, amigo, 2024, subtitles, අපූරු, මිතුරන්, දෙදෙනා, උපසිරැසි, baiscope, sinhalen, නිතර, තැන්, archive, tags, loading, subscribe, atom, older, monday, ඒත්, දෙකයි, කමක්, දෙන්න, යන්නෙ, හොදම, action, රධාන, චරිතය, රගපන්නේ, රියාදාම, චිත්, රපට්, රසිද්ධ, කලේ, වෙනස්ම, ආරක, රමයක්, මුවේ, ong, bak, තුනම, දෙයක්, මෙයා, ලෝකෙ, තාත්විකම, නලුවා, දෙන, බලලම, බොරුද, protecter, කියලත්, කතාව, පොඩ්ඩ්ක්, කියනවනම්, රජවරුන්ගේ, ආරක්ෂාකරන, පවුලක, ඉපදුන, තරුනයෙක්, පරම්පරවෙන්ම, උරුම, රාජකරිය, රජුගේ, සතුරන්, ගෙන්, ආරක්ෂා, කිරිම, ඔහු, ඔහුග්, songkran, උත්සවයට, අවස්තවේදි, අයත්, කිසියම්, පිරිසක්, විසින්, පැහරගන්නවා, අවස්තාවේදි, කාම්ගේ, මියයනවා, කෙසේ, යුද, නැවත, අදිටන්, කරගන්නා, ආරන්ච්, පිරිස, නගරයට, ගොස්, ඇතිබව, ඔවුන්, නොසිතන, ගැටලු, මුහුන, දීමට, පිරිසෙන්, උන්, බේරාගැනීමට, හැකිවෙයිද, බලන්නම, ජවනිකා, රැගත්, සමත්, 663, friday, එකටම, එකවුන්ට්, ගිහිල්ලා, ගමන්, ලබදෙනවා, බාවිතා, එකකම, user, name, නැහැ, tube, megaupload, scribd, ziddu, දහස්ගානක, twiter, paypal, alertpay, ymail, වුනාට, වෑදගත්, කෑමති, රයි, නෑතුව, බාමු, බලනකොට, කන්න, වෙන, කට්ට, අපේ, බලන්නෙ, කරගෙනනේ, මේකට, කිසිම, නැතිව, මෙතන, ඕගොල්ලන්ගේ, පරිගණකයේ, ජාවා, ඉන්ස්ටෝල්, කරගන්නවෙයි, onlineම, කරමු, කිව්වේ, photoshop, දන්නැති, අයට, හරිම, පහසුයි, කැමති, වෙනස්කම්, සේව්, පොඩ්ඩක්, උත්සහ, එඩ්ට්, සෑබෑ, fanpage, එකතුවෙන්න, follow, tuesday, තරම්, නැතිවීම, ඇත්ත, දැන්chrome, වලටත්, හැදිලා, අබිබවා, යමට, ඉදිරියේදී, සමත්වෙයි, ලියන, කට්ටියට, එහෙම, මෙහි, type, ලැබේ, bitdefender, quickscan, ඔබේ, පරිගනකයේ, virus, හදුනාගනී, espn, cricinfo, තරගවල, නවතම, විස්තර, සියල්ල, එසැනින්, ලබදෙන, එකකි, නොමිලේ, ලබාදේ, wot, පාවිච්චිකරනවිට, යාමට, සිදු, පරිගනකයට, හානිදායකය, හදුනා, හැකිවේ, adblock, අඩවිවල, වැඩි, ලෝඩ්, තරමක්, වෙලා, ගතවේ, අඩව්වල, කරයි, පොස්ට්, උනා, million, blocks, ads, most, popular, trust, safe, browsing, tool, which, warns, about, risky, cheat, customers, deliver, spam, shows, latest, news, scores, spyware, scans, computer, active, විට, ලබාගැනීමට, fast, simple, solution, save, screenshots, capture, png, jpg, drawing, tools, sharing, singlish, transliterator, singreesi, addthis, bookmark, supports, 300, custom, personalization, භාවිතා, turbo, pig, වර්ගයේ, වෙනත්, භාශා, english, පරිවර්තනය, දේවල්, අවශයවන, භාවිතාකරනවිට, නොදන්නා, ඉංග්, රීසි, හමුවෙනවා, අවස්තාවලට, වචනය, doubble, පෙන්වනවා, proxytube, displays, pop, out, window, switch, tab, depending, preference, note, our, does, not, yet, standard, once, they, will, offer, well, feature, lets, easily, viewing, individual, elements, such, can, service, then, filter, stream, pics, unlimited, columns, dashboard, streams, favorite, multiple, account, set, inbox, notifications, mentions, dms, lists, saved, searches, subscriptions, playlists, much, status, comment, reply, messages, retweet, without, visiting, each, website, updates, social, networks, place, flickr, yammer, friendfeed, එකකට, එකවර, log, ටික, කඩ්ඩෙන්ම, කියවන්නකෝ, හොදට, දන්නව, ජනප්, රියම, addon, නමින්ම, තියෙනේ, එහි, ube, yout, දාගත්තට, ඉදලා, නරඹන්න, හේතු, බලපාන්න, හැබෑයි, ඕගොල්ලෝ, දන්නවනේ, watch, videos, country, mail, checker, mouse, gestures, allow, right, select, desktop, wallpaper, fill, login, form, lyrics, repeat, style, flash, docs, viewer, kickastorrents, වගේම, raphiedshare, shearing, වලත්, මෙමගින්, පහසුකම, සලසා, films, ටොරන්ට්, වලින්නේ, find, planet, second, results, are, kickasstorrents, fenopy, now, additional, rapidshare, depositfiles, thursday, අරන්, තැන, ඉදිරියෙදී, ගනී, convert, බැරිවුනානේ, ද්විත්ව, උපසිරසටත්, සහය, හැකිවීමත්, විශේශයි, mpcstarවල, උපසිරසත්, එලටම, කිව්වට, වෙනම, එකකුත්, බලන්නකෝ, swf, avi, mpg, mkv, mpeg, wmv, asf, rmvb, mp4, pmp, 3gp, flv, මාතෘකාව, කතා, කරමුකෝ, තමා, kmp, flvවගේ, ඔක්කොම, playersවල, ආදිපත්ය, රදවාගෙන, සිටින්නෙත්, saturday, ඔයගොල්ලන්ගේ, අදහස්, දාලා, යන්න, මිලියන්ජයගන්නවා, කොහොම, වුනත්, දින්නත්, පැරදුනත්, කප්, ආසියාවේ, වටයේ, සහභාගිවු, තරගවලින්, එංගලන්තය, යන්තම්, කරගත්තා, කැන්ගරුවන්ව, කරදැමු, වටයෙදී, 29කින්, බලමු, දෙපිලේ, දක්ශතා, දුර්වලතා, මොනවද, පිල, සචින්, තෙන්ඩුල්කාර්, සිට, සුරේශ්, දක්වාම, පිතිකරුවන්, දෝනි, හැර, මැදපෙලේ, පිතිකරුවන්ගෙන්, අවස්තවට, අනුව, ගම්බිර්, නොකිරීමත්, නායකයා, නොසිටීමත්, ගැටලුවක්, ඔවුන්ගේ, යැවීමේ, ගත්තාහම, සම්පුර්න, බරකරට, ගෙන, සහීර්, කාන්, නොසිතු, යවන්නෙක්, දෙකේදී, හර්බජන්, පන්දුයවන්නෙකු, අස්වැසිල්ලක්, කාලයක්, වුනේ, දුර්වල, කොලී, රකින්නන්, යම්, මට්ටමක, සම්පූර්නයෙන්ම, රදා, පවතින්නේ, උපුල්, දිල්ශාන්, සංගා, දැවීයාමත්, සමරවීර, සිල්වා, අසාර්තක, ආබාධයකට, ලක්වීමත්, බලඈනියක්සහිත, යවන්නන්, කඩුලු, මුරලි, සම්පුර්නයෙන්ම, සුවවී, නොසිටීම, රීලන්කාවට, මෙන්ඩිස්ට, පහරදෙන, කුලසේකරව, යොදා, මැත්ව්ස්, එරෙහිව, සුරජ්ව, යොද, රංගන, තිසරව, යොදන්නත්, පොදුවේ, පිතිකරනයෙන්, යම්තාක්, යැවීමෙන්, සැහෙන, කුසලානයේ, ජයග්, රහනය, එමනිසා, තීරනාත්මක, සාධකය, නුවනුත්, සුරාජුත්, රන්ගන, තිසරත්, පැමිනියහොත්, අනිවාර්යෙන්ම, විතරක්, වැඩිවාසි, රීලංකාවට, හිමිවෙනවා, කියන්නේ1, පාකිස්තනය, කැන්ගරුවන්, පැවති, වර්සාවෙන්, බාදා, දෙපිලටම, පැමිනියා, එංගලන්ත, නවසීලන්ත, කරමින්, කැන්ගරුවන්ට, වටයෙන්, ඉවත්, සිදුවීම, සමබරම, වීම, කවුරුත්, බලාපොරොත්තු, නොවු, නවසිලන්තය, පූර්ව, වටයට, පිවිසීම, ඉතිහාසයේ, තරගකාරීම, තරගාවලිය, හදුන්වන්න, කොහොමහරි, ඉන්දියාවයි, ලංකාවයි, කවුරු, දිනයිද, පටන්ගමු, විග්, රහය, අවුරුදු, 4කට, සූරයන්, තෝරන, දවස, සිව්වතාවක්, තුන්වතාවක්, සුරතාවය, හිමිකරගෙන, සිටි, මිලියන්, ජයගනීද, icc, world, cup, final, lateral, principal,


Text of the page (random words):
ස පකිස්තනය සහ නවසිලන්තය අවසන් පූර්ව වටයට පිවිසීම ආදිය නිසා ලෝක කුසලාන ඉතිහාසයේ තරගකාරීම තරගාවලිය ලෙස මෙය හදුන්වන්න පුලුවන් කොහොමහරි දැන් ඉන්දියාවයි ලංකාවයි අවසන් මහ තරගයට සුදුසුකම් ලබා තියෙනවා කවුරු දිනයිද හරි එහෙනම් පටන්ගමු අවසන් තරගය ගැන මගේ විග් රහය ලංකාවේ කන්ඩායම පලමු වටයේදී පාකිස්තනය හමුවේ පරාජය ලැබුවා කැන්ගරුවන් සමග පැවති තරගයට වර්සාවෙන් බාදා පැමිනි නිසා දෙපිලටම සම ලකුනු පැමිනියා ඉතිරි සියලු තරග ජයගෙන ඒ කාන්ඩයේ දෙවනියා ලෙස පලමු වටය නිමකලා එංගලන්ත කන්ඩායම සහ නවසීලන්ත කන්ඩායම පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවා ඉන්දියන් කන්ඩායම පලමු වටයේ සහභාගිවු තරගවලින් දකුනු අප් රිකාව හමුවේ පරාජය ලැබුවා එංගලන්තය සමග තරගය යන්තම් ලකුනු සම කරගත්තා ඉතිරි තරග ජයගෙන බී කාන්ඩයේ දෙවනියා ලෙස පලමු වටය නිමකලා සුපිරි කැන්ගරුවන්ව අර්ධ අවසන් පුර්ව වටයේදී පරජය කරදැමු ඉන්දියාව අවසන් පුර්ව වටයෙදී පකිස්තනය ලකුනු 29කින් පරදා අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවා හරි දැන් බලමු දෙපිලේ දක්ශතා සහ දුර්වලතා මොනවද කියලා ඉන්දියන් පිලේ ශක්තිමත්ම අංශය තමයි පිතිකරන අංශය ඉන්දියන් පිල ගත්තහම සචින් තෙන්ඩුල්කාර් සිට සුරේශ් රයිනා දක්වාම සියලු පිතිකරුවන් ලකුනු අතර සිටිනවා දෝනි හැර නමුත් මැදපෙලේ පිතිකරුවන්ගෙන් අවස්තවට අනුව ක් රීඩා කරන්නේ යුවරාජ් සිං සහ රයිනා විතරයි ගම්බිර් අවසයම අවස්තාවල හොදින් ක් රීඩා නොකිරීමත් නායකයා ලකුනු අතර නොසිටීමත් ඔවුන්ට ගැටලුවක් ඔවුන්ගේ පන්දු යැවීමේ අංශය ගත්තාහම සම්පුර්න බරකරට ගෙන ක් රීඩා කරන්නේ සහීර් කාන් නමුත් නොසිතු ලෙස යුවරාජ් සිං පන්දු යවන්නෙක් ලෙස සාර්තක වීමත් අවසන් තරග දෙකේදී හර්බජන් සිං පන්දුයවන්නෙකු ලෙස සාර්තක වීමත් ඉන්දියාවට අස්වැසිල්ලක් වෙනවා කාලයක් ඉන්දියාව තරග පරාජය වුනේ දුර්වල පන්දු රැකීම නිසා නමුත් කොලී රයිනා වැනි පන්දු රකින්නන් නිසා ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියන් පිලේ පන්දු රැකීම යම් මට්ටමක තියෙනවා ශ් රීලංකා කන්ඩායමේ පිතිකරන අංශය සම්පූර්නයෙන්ම රදා පවතින්නේ උපුල් දිල්ශාන් සංගා සහ මහේල මත මහේල අවසයම අවස්තාවල දැවීයාමත් සමරවීර සිල්වා අසාර්තක වීමත් මැතිව්ස් ආබාධයකට ලක්වීමත් ශ් රීලංකා කන්ඩායමට ප් රශ්නයක් තරගාවලියේ ශක්තිමත්ම පන්දු බලඈනියක්සහිත ශ් රීලංකා කන්ඩායමේ සියලු පන්දු යවන්නන් කඩුලු අතර සිටිනවා නමුත් මුරලි සම්පුර්නයෙන්ම සුවවී නොසිටීම ශ් රීලන්කාවට ප් රශ්නයක් අජන්ත මෙන්ඩිස්ට ඉන්දියාව හොදින් පහරදෙන නිසා බොහෝ දුරට කුලසේකරව යොදා ගනු ඇති මැත්ව්ස් වෙනුවට ඉන්දියාවට එරෙහිව හොදින් ක් රීඩා කරන සුරජ්ව බොහෝ දුරට අවසන් තරගයට යොද ගනු ඇති රංගන වෙනුවට තිසරව යොදන්නත් බොහෝ දුරට ඉඩ තියෙනවා පොදුවේ ගත්තහම පිතිකරනයෙන් ඉන්දියාව යම්තාක් දුරට ඉදිරියෙන් සිටිනවා නමුත් පන්දු යැවීමෙන් ශ් රීලංකාව සැහෙන ඉදිරියෙන් සිටිනවා නමුත් මේ ලෝක කුසලානයේ තරග ජයග් රහනය කරල තියෙන්නේ පන්දු රැකීමෙන් දකුනු අප් රිකාව ඉන්දියාව පරජයකලෙත් නවසීලන්තය දකුනු අප් රිකාව පරජයකලෙත් ඉන්දියාව පකිස්තනය පරජයකලෙත් පන්දු රැකීමෙන් එමනිසා මෙම තරගයේ තීරනාත්මක සාධකය බොහෝ දුරට පන්දු රැකීම අජන්ත වෙනුවට නුවනුත් මැතිව්ස් වෙනුවට සුරාජුත් රන්ගන වෙනුවට තිසරත් කන්ඩායමට පැමිනියහොත් අනිවාර්යෙන්ම පන්දු රැකීමෙන් ශ් රීලංකාව ඉදිරියෙන් සිටිනවා විතරක් නෙමෙයි තරගයේ වැඩිවාසි ශ් රීලංකාවට හිමිවෙනවා ඒ කියන්නේ1 බ්ලියන් පරදා 20 මිලියන්ජයගන්නවා කොහොම වුනත් අපි දින්නත් පැරදුනත් කප් එක ආසියාවේ ඔයගොල්ලන්ගේ අදහස් කමෙන්ට් එකකින් දාලා යන්න posted by admin saturday april 2 2011 labels cricket 0 comments ඕනම video එකක් බලන්න මෙන්න player එක mpcstar 5 0 at 8 30 pm ඔන්න මම අද කට්ට්යට ගෙනාවේ maxaa video player එකක් මේකේ නම තමයි mpcstar මේකත් vlc player gom player වගේ open sourse මාදිලියේ මෘදුකාංගයක් ඇත්තටම video playersවල ආදිපත්ය රදවාගෙන සිටින්නෙත් open sourse මාදිලියේ මෘදුකාංග ම තමා මොකද vlc gom kmp flvවගේ ඔක්කොම ඒවා open sourse මෘදුකාංග හරි හරි දැන් මාතෘකාව ගැන කතා කරමුකෝ මේ video player එකේ avi mpg mkv mpeg wmv asf rmvb mp4 pmp 3gp flv swf වගේ ඕනම video file එකක් play වෙනවා මේ player එක ඉතාම පහසුවෙන් පාවිච්චි කල හැකිවීමත් විශේශයි mpcstarවල සිංහල උපසිරසත් එලටම වැඩ ඇත්තටම මේක video player එකක් කිව්වට වෙනම audio player එකකුත් දෙනවා බලන්නකෝ video player එකෙයි audio player එකෙයි screenshot ආ කියන්න බැරිවුනානේ ද්විත්ව උපසිරසටත් සහය දෙනවා තව මේකෙන් video convert කරන්නත් පුලුවන් මම නම් කියන්නේ vlc දැන් අරන් තියෙන තැන ඉදිරියෙදී mpcstar ගනී කියලා මෙතනින් බාගන්න posted by admin thursday march 24 2011 labels software පරිගනක 5 comments google chrome extensions 2 at 1 52 pm මම හිතනවා මම මීට කලින් chrome exnstension ගැන දාපු ලිපියෙන් කට්ට්ය ප් රයෝජනයක් ගන්න ඇති කියලා මොකද ඕනම web browser එකකින් හරියට ප් රයෝජන ගන්න නම් add on සහ extension භාවිතා කරන්න ඕනේ ඔන්න තවත් ඔබට වැදගත් වන chrome extensions ටිකක් torrent turbo search find every torrent on the planet in 1 second results are from the pirate bay kickasstorrents isohunt fenopy and now with additional direct download search engine for sites like rapidshare hotfile 4shared depositfiles මේක නම් ඉතාම වැදගත් extension එකක් මොකද අපි හුගක් films software download කරන්නේ ටොරන්ට් වලින්නේ ඉතින් මේ extension එකෙන් අපිට පුලුවන් download කිරීමට අවශය film එක හරි software එක හරි torrent search engine වල search කරන්න pirate bay kickastorrents isohunt වගේම raphiedshare hotfile 4shared වැනි file shearing site වලත් search කරන්න මෙමගින් පහසුකම සලසා තියෙනවා මෙතනින් බාගන්න chrome pig google mail checker mouse gestures allow right click and select text and image dictionary search open url in ie browser screenshot webpage change desktop wallpaper fill login form youtube lyrics search and repeat play change webpage style and block flash image translate webpage docs viewer all in one මේකත් all in one වර්ගයේ extension එකක් මෙය මගින් gmail check කිරීමට වෙනත් භාශා වලින් ඇති web page english වලට පරිවර්තනය කර ගැනීමට web page වල screenshot ගැනීමට වගේ තවත් හුගක් දේවල් කරන්න පුලුවන් මෙතනින් බාගන්න google dictionary තවත් ඔබට අවශයවන extension එකක් ඔබ අන්තර්ජාලය භාවිතාකරනවිට ඔබ තේරුම නොදන්නා ඉංග් රීසි වචන හමුවෙනවා එවන් අවස්තාවලට ප් රයෝජනවත් extension එකක් තමයි මේක ඔබට තේරුම අවශය වචනය doubble click කලවිට තේරුම පෙන්වනවා මෙතනින් බාගන්න proxytube watch all youtube videos in every country දන්නවනේ සමහර youtube වීඩියෝ ලංකාවේ ඉදලා නරඹන්න බැ කියලා ඒකට විවිධ හේතු බලපාන්න පුලුවන් හැබෑයි ඕගොල්ලෝ මේ chrome extension එක දාගත්තට පස්සේ ඕනැම yout ube වීඩියෝ එකක් බලන්න පුලුවන් මෙතනින් බාගන්න yoono yoono මේ නම firefox පාවිච්ච් කරන අය නම් හොදට දන්නව ඇති මොකද firefox වලට තියෙන ජනප් රියම addon වලින් එකක් මේ නමින්ම තියෙනවා මේ තියෙනේ එහි chrome extension එක මේකෙන් අපිට පුලුවන් twitter facebook foursquare linkedin youtube flickr googlebuzz yammer friendfeed myspace වගේ ඕනැම site එකකට එකවර log වෙන්න yoono වල features ටික කඩ්ඩෙන්ම කියවන්නකෝ view your updates from all your social networks in one place update status comment like reply send direct messages retweet etc all without visiting each website view your facebook inbox notifications twitter mentions dms lists saved searches youtube subscriptions playlists and much more support for multiple account set up for twitter facebook foursquare googlebuzz myspace and more create unlimited columns to view a dashboard of update streams from your favorite services displays in pop out sidebar window mode or switch to in tab mode depending on your preference note for users of our firefox add on chrome does not yet support a standard sidebar once they do we will offer that mode as well share feature lets you easily share the page you re viewing or individual elements of the page such as an image video or text groups you can create yoono groups and add users from any service facebook twitter linkedin etc to your group then filter your stream by group upload pics to facebook twitter මෙතනින් බාගන්න posted by admin sunday march 20 2011 labels පරිගනක 0 comments google chrome extensions 1 at 12 23 pm ලංකාවේ හුගක් දෙනෙක් දැන් දැන් firefox වලින් chrome වලට මරුවෙනවන් නමුත් කට්ටියක් කියනවා chrome වලට වඩා firefox හොදයි කියලා ඒකට හේතුව firefox වලට තරම් add on සහ extensions chrome වලට නැතිවීම ඒක ඇත්ත නමුත් දැන්chrome වලටත් හොද extensions හැදිලා තියෙනවා මම හිතනවා firefox අබිබවා යමට ඉදිරියේදී chrome සමත්වෙයි කියලා ඔන්න ඔබට වැදගත් වන chrome exnstension ටිකක් addthis share translate bookmark print and more supports over 300 services with custom personalization අපිට අවසය webpage photo ආදිය පහසුවෙන් facebook blogger twitter වැනි site වල share කරගත හැකිය මෙතනින් බාගන්න singreesi to sinhala transliterator මේක බ්ලොග් ලියන කට්ටියට එහෙම හුගක් වැදගත් වන extension එකක් මෙහි singlish වලින් type කලවිට සිංහල වචන ලැබේ මෙතනින් බාගන්න webpage screenshot fast simple solution to save share print edit screenshots of any webpage capture to png jpg drawing tools and sharing features බොහෝ විට අපට web page වල screenshot ලබාගැනීමට අවසය වේ මෙම extension එක මගින් එය පහසුවෙන් කරගත හැකිය මෙතනින් බාගන්න bitdefender quickscan scans your computer for active malware ඔබේ පරිගනකයේ ඇති malware spyware සහ virus මෙම exnstension එක මගින් හදුනාගනී මෙතනින් බාගන්න espn cricinfo shows you the latest cricket news features and live scores from espncricinfo com ක් රිකට් තරගවල නවතම විස්තර සියල්ල එසැනින් ලබදෙන exnstension එකකි මෙය espncricinfo com වෙබ් අඩවිය මගින් නොමිලේ ලබාදේ මෙතනින් බාගන්න wot web of trust is a safe browsing tool which warns you about risky sites that cheat customers deliver malware or send spam අන්තර්ජාලය පාවිච්චිකරනවිට අපට විවිධ වෙබ් අඩවි වලට යාමට සිදු වේ සමහර වෙබ් අඩවි පරිගනකයට හානිදායකය එවන් වෙබ් අඩවි හදුනා ගැනීමට මෙම exnstension එක මගින් හැකිවේ මෙතනින් බාගන්න adblock the most popular chrome exnstension with over 2 million users blocks ads all over the web සමහර වෙබ් අඩවිවල දැන්වීම් වැඩි නිසා ලෝඩ් වීමට තරමක් වෙලා ගතවේ මෙම exnstension එක මගින් වෙබ් අඩව්වල දැන්වීම් block කරයි මෙතනින් බාගන්න මගේ පොස්ට් එක ප් රයෝජනවත් උනා නම් කමෙන්ට් එකක් දාන්න එහෙනම් අපි ගියා posted by admin tuesday march 15 2011 labels පරිගනක 2 comments අන්ත්ර්ජාලය පහසු කරවන වෙබ් අඩවි at 7 28 pm www bugmenot com fake id වලින්ම ලොග් වෙමු අපිට අන්තර්ජාලය පාවිච්චි කරනකොට විවිධ වෙබ් අඩවි වලට ලොග් වීමට සිදුවෙනවා මේවගේ වෙලවට අපිට හැම සයිට් එකටම එකවුන්ට් හද හද ඉන්න ඕනේ නෑ මේ සයිට් එකට ගිහිල්ලා ලොග් වෙන්න ඕන සයිට් එකේ නම ටයිප් කරපු ගමන් fake id සහ password ලබදෙනවා ඒවා බාවිතා කරලා අපිට සයිට් එකට ලොග් වෙන්න පුලුවන් මේකේ හැබැයි හැම සයිට් එකකම user name password නැහැ you tube megaupload metacafe scribd idmb ziddu වගේ සයිට් දහස්ගානක පාස්වර්ඩ් තියෙනවා fb twiter paypal gmail alertpay ymail වගේ සයිට් වල පාස්වර්ඩ් නම් නෑ ඒ වුනාට හුගක් වෑදගත් වන සයිට් එකක් කෑමති නම් ට් රයි කරලා බලන්න www bugmenot com http keepvid com software නෑතුව youtube විඩියො බාමු දන්නවනෙ youtube metacafe වගේ වෙබ් අඩවි වලින් විඩියො බලනකොට කන්න වෙන කට්ට ඉතින් අපේ කට්ට්ය youtube metacafe වගේ වෙබ් අඩවි වලින් විඩියො බලන්නෙ download කරගෙනනේ මේකට ඉතින් එක එක software තියෙනවා අපිට මේ සයිට් එකෙන් පුලුවන් කිසිම software එකක් නැතිව විඩියො download කරන්න කරන්න ඕනේ විඩියො එකේ url එක මෙතන ටයිප් කරන එක විතරයි ඊට පස්සේ බාගන්න හැබැයි ඕගොල්ලන්ගේ පරිගණකයේ ජාවා නැත්තම් ඉන්ස්ටෝල් කරගන්නවෙයි http keepvid com http fotoflexer com onlineම photo edit කරමු අන්තර්ජාලය පාවිච්ච් කරනකොට අපිට ඉතාම වැදගත් වන සයිට් එකක් තමයි මේක අපිට කිව්වේ photoshop දන්නැති අයට මේ සයිට් එකෙන් photo edit කරන්න හරිම පහසුයි කරන්න තියෙන්නේ photo එක upload කරලා ඔබට කැමති වෙනස්කම් කරලා සේව් කරන්න විතරයි පොඩ්ඩක් උත්සහ කරල බලන්න මේ සයිට් එකෙන් facebook twitter වගේ සයිට් වල පොටෝ edit කරන්නත් පුලුවන් http fotoflexer com මේ තියෙන්නේ මම එඩ්ට් කරපු පොටෝ එකක් සෑබෑ රූපය මගේ fb fanpage එකට එකතුවෙන්න බ්ලොග් එක හොද නම් follow කරන්න එහෙනම් අපි ගියා edit කල රූපය posted by admin friday march 4 2011 labels පරිගනක 4 comments tom yum goong starring tony jaa hindiත් නෙමෙයි englishත් නෙමෙයි tamilත් නෙමෙයි but මැක්සා 2 at 2 12 pm දන්නවනෙ මම hollywood bolliwood koliwood film දෙන් නැ කියලා ඒවා හැමොම දෙනවනේ එකයි මම දුන්න පලවෙනි film එකත් කට්ටිය හුගක් බලලා තිබුනා ඒත් කමෙන්ට් නම් දෙකයි කමක් නෑ ඔන්න මම අද දෙන්න යන්නෙ මැක්සා තායි film එකක් මම බලපු හොදම action film එක මේ ෆිල්ම් එකේ ප් රධාන චරිතය රගපන්නේ tony jaa tony jaa තමයි තායි ක් රියාදාම චිත් රපට් ලෝක ප් රසිද්ධ කලේ මොහුගේ තියෙන්නේ වෙනස්ම ආරක සටන් ක් රමයක් ඒකට කියන්නේ මුවේ තායි කියලා මම හිතනවා කට්ට්ය මොහුගේ ong bak ෆිල්ම් තුනම බලලා ඇති කියලා බලලා නැත්තම් මෙතනින් බලන්න ආ තව දෙයක් මෙයා තමයි ලෝකෙ ඉන්න තාත්විකම සටන් නලුවා අද මම දෙන ෆිල්ම් එකත් බලලම කියන්න මම කියන්නේ බොරුද කියලා මේ ෆිල්ම් එකට tom yum goong නැත්තම් the protecter කියලත් කියනවා මේ ෆිල්ම් එකේ කතාව පොඩ්ඩ්ක් කියනවනම් කාම් කියන්නේ තායි රජවරුන්ගේ යුධ ඇතුන් ආරක්ෂාකරන පවුලක ඉපදුන තරුනයෙක් ඔවුන්ට පරම්පරවෙන්ම උරුම රාජකරිය තමයි රජුගේ යුධ ඇතුන් සතුරන් ගෙන් ආරක්ෂා කිරිම ඔහු ඔහුග් පියා සමග songkran උත්සවයට යන අවස්තවේදි ඔවුන්ට අයත් ඇතුන් කිසියම් පිරිසක් විසින් පැහරගන්නවා මේ අවස්තාවේදි කාම්ගේ පියා මියයනවා කෙසේ හෝ යුද ඇතුන් නැවත සොයා ගැනීමට අදිටන් කරගන්නා කාම්ට ආරන්ච් වෙනවා පැහැරගත් පිරිස sydni නගරයට ගොස් ඇතිබව ඔවුන් සොයා sydni යන කාම්ට නොසිතන ගැටලු වලට මුහුන දීමට සිදුවෙනවා යුධ ඇතුන් පැහැරගත් පිරිසෙන් උන් බේරාගැනීමට කාම් ට හැකිවෙයිද කියලා බලන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා සුපිරි සටන් ජවනිකා රැගත් මේ ෆිල්ම් එක idmb හි 6 9 ක් ලබා ගැනීමට සමත් වී තියෙනවා මෙතනින් ෆිල්ම් එක බාගන්න 663 mb ෆිල්ම් එක බලලා හොදයි නම් කමෙන්ට් එකක් දාන්න posted by admin monday february 28 2011 labels film 3 comments older posts home subscribe to posts atom blogger templates loading tags cricket 2 film 2 music 1 software 2 පරිගනක 5 archive 2013 1 february 1 sri lanka cricket මතකයන් දිගේ 2011 9 april 1 march 4 february 4 නිතර යන තැන් baiscope sinhalen adios amigo 2024 sinhala subtitles අපූරු මිතුරන් දෙදෙනා සිංහල උපසිරැසි 1 year ago dedunumax info the middle east and north africa is the music industry s fastest growing global market 4 years ago ලාහිරු දහසක් දිලී අපට වැරදුනාවත් ද 6 years ago වැඩ කිඩ පොළොවේ ගැහුවත් කැඩෙන් නැති phone cat s61 8 years ago hackrish හැක්ක් රිෂ් internet download manager මැරෙනකම් බාන්න 9 years ago ruby ගේ soft පියස්ස me enamore shakira nightcore mix 9 years ago කලු සුදු කිරිල්ලිය 11 years ago software සිංහලෙන් facebook එක්ක තරග කරන්න likes comments වලට සල්ලි ගෙවන සමාජ ශාලා වෙබි අඩවියක් එලිදකි 11 years ago trix hunter v1 flowers thailand 14 years ago සෑම්ගේ අඩවිය technology සිංහලෙන් පාවෙන google 1 facebook twitter බොත්තම් share widget එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න 14 years ago සියපත panhida slbloggs technology සිංහලින් geeth s blog ගීත්ගේ වියුණු සටහන් රුවන්ගේ සයිබර් සිතුවිලි powered by blogger වැඩියෙන්ම බලපු ලිපි අන්ත්ර්ජාලය පහසු කරවන වෙබ් අඩවි www bugmenot com fake id වලින්ම ලොග් වෙමු අපිට අන්තර්ජාලය පාවිච්චි කරනකොට විවිධ වෙබ් අඩවි වලට ලොග් වීමට සිදුවෙනවා මේවගේ වෙලවට අපිට හැම tom yum goong starring tony jaa hindiත් නෙමෙයි englishත් නෙමෙයි tamilත් නෙමෙයි but මැක්සා 2 දන්නවනෙ මම hollywood bolliwood koliwood film දෙන් නැ කියලා ඒවා හැමොම දෙනවනේ එකයි මම දුන්න පලවෙනි film එකත් කට්ටිය හුගක් බලලා තිබුනා ඒ e bay එකෙන් ගත්ත pen එක fake ද මෙන්න check කරලම බලන්න ඔන්න මුලින්ම මම කලින් post එකට කමෙන්ට් දාපු කට්ට්යට තැන්ක්ස් කියනවා මොකද ඒ කට්ට්ය තමයි මුලින්ම මගෙ බ්ලොග් එකට කමෙන්ට් දැම්මෙ මෙ දවස් වල අ ඕනම video එකක් බලන්න මෙන්න player එක mpcstar 5 0 ඔන්න මම අද කට්ට්යට ගෙනාවේ maxaa video player එකක් මේකේ නම තමයි mpcstar මේකත් vlc player gom player වගේ open sourse මාදිලියේ මෘදුකාංගයක් ක් රිකට් සහ සංගීතය ඔන්න මමත් blog ක් ලියන්න පටන් ගත්තා ඇත්තම කියනවා නම් මම සිංහල blog කියලා ජාතියක් තියෙනව කියලා දැනගත්තෙ ලගදී ඵ්කත් දැනගත්තේ මුණපොතේ ඉන්න google chrome extensions 1 ලංකාවේ හුගක් දෙනෙක් දැන් දැන් firefox වලින් chrome වලට මරුවෙනවන් නමුත් කට්ටියක් කියනවා chrome වලට වඩා firefox හොදයි කියලා ඒකට හේතුව firef මැක්සා film එකක් hindiත් නෙමෙයි englishත් නෙමෙයි tamilත් නෙමෙයි but මැක්සා ඔන්න මම අද ගෙනවා මැක්සා film එකක් හැබැයි කියන්න ඕනේ මම මෙ බ්ලොග් එකෙන් hollywood bolliwood koliwood film දෙන් නැ එවා කට්ටියම දෙනවනේ ඔන්න sri lanka cricket මතකයන් දි...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 24 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-24


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Fri, 28 Aug 2026 03:34:13 GMT
Date Fri, 28 Aug 2026 03:34:13 GMT
Cache-Control private, max-age=0
Last-Modified Fri, 01 Nov 2024 07:45:51 GMT
ETag W/ fe23eda8d5fc51665c2de71ef68e25bd50ebfcc094bea2b274b6d0b6295b4a89
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 29634
Server GSE
Connection close

Meta Tags

title=" "
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="ruwan chethiya" name="author"
content="General" name="Rating"
content="all,follow" name="robots"
content="never" name="Expires"
content="sinhala" name="Language"
content="INDEX,FOLLOW" name="Robots"
content="Global" name="Distribution"
content="2 Days" name="Revisit-after"
content="ruwanchethiya@gmail.com" name="Email"
content="software, blog tricks,movies,music,everything" name="description"
content="software, blog tricks,movies,music" name="keywords"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/internetthoughts.blogspot.com/" property="og:url"
content="රුවන්ගේ සයිබර් සිතුවිලි" property="og:title"
content="" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"

Load Info

page size29634
load time (s)0.807267
redirect count0
speed download36721
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"