Meta tags:
Headings (most frequently used words):
january, 2016, මා, monday, 2024, thursday, 21, tuesday, 19, ගැන, මෙව්වා, හොඳා, කිව්වා, මේ, අය, ලොකු, සහයක්, දෙනවා, බැලු, එව්වෝ, විසින්, අකුරැ, කල, සිතුවිළි, සාරාංශය, අළුතින්, ලියන්න, ඇය, බැන්ඳාට, පසු, නුඹ, යහපාලනයේ, ගීතය, රාළහාමි, මම, මචං, ජනාධිපති,
Text of the page (most frequently used words):
share (15), මගේ (9), අපි (8), ගැන (7), කියලා (7), january (6), දැන් (6), නම් (6), බස්සා (6), #ලියන්න (5), ටිකක් (5), pinterest (5), facebook (5), blogthis (5), email (5), this (5), posted (5), ජනාධිපති (5), මහින්ද (5), කවි (5), july (4), පස්සේ (4), මේක (4), කියන (4), හිනා (4), අපේ (4), එකට (4), නෙමෙයි (4), යන්න (4), නුඹ (4), කලේ (4), may (3), september (3), december (3), march (3), april (3), 2016 (3), නුඹට (3), නිසා (3), නොවන (3), ටික (3), කෙනෙක් (3), තමයි (3), වෙන්න (3), මධුසමය (3), කරලා (3), කරන්න (3), මිනිහා (3), වගේ (3), මතක (3), මිනිස්සු (3), labels (3), හිතට (3), දැනෙන (3), comments (3), ඉන්න (3), ටොයියෝ (3), ඇවිත් (3), යුද්දේ (3), නිසයි (3), ආවේ (3), රාළහාමි (3), june (2), august (2), october (2), november (2), february (2), අළුතින් (2), 2024 (2), සහයක් (2), දෙනවා (2), හිතුනා (2), තියන (2), දෙක (2), කොට (2), එකම (2), නැතිව (2), කලින් (2), උනේ (2), ඇයි (2), බැරි (2), ආදරේ (2), ලියපු (2), පොස්ට් (2), කොටස (2), අනිවාර්යෙන්ම (2), අන්තර්ජාලයෙනි (2), ඉස්සර (2), තිබුන (2), යම් (2), එකතු (2), කරනවා (2), මතු (2), කරගන්න (2), අයට (2), කියනවා (2), කරන (2), posts (2), ලංකාව (2), කියන්නේ (2), බයියෝ (2), කථා (2), පාවා (2), කාලා (2), එක්ක (2), මචං (2), විරැද්ධ (2), වුනා (2), වැරදි (2), මහින්දට (2), පාර (2), comment (2), දරුවෝ (2), ඔපිස් (2), කිව්ව (2), තනියම (2), කීවේ (2), ඉඳලා (2), අත්පොලසන් (2), කියයි (2), අපිමයි (2), ලොක්කෝ (2), අරගෙන (2), අගමැති (2), හඳට (2), හදනවා (2), පැයට (2), සැතපුමයි (2), වේගේ (2), මේකයි (2), බරබාගේ (2), උඹයි (2), දුන්නේ (2), කාරයා (2), දුක (2), දෙනවාද (2), හිත (2), දැන (2), දුක් (2), පසු (2), simple, theme, powered, blogger, සාරාංශය, 2011, 2012, 2013, 2014, 2015, විසින්, අකුරැ, සිතුවිළි, බැලු, එව්වෝ, ලොකු, අලුත්ම, රැල්ල, නැගිලා, තියෙන්නේ, බුකිය, තහනම්, කිරීම, කාලෙකට, මටත්, ගැනම, පට්ට, ගහලා, බුකියේ, පෙන්නන, නුඹේ, අධිකරණය, විත්තිකරැවෙකු, නැවතත්, නීති, නැතිවම, නිදහසට, කිසිත්, නොකියම, නිහඬවම, සිටිමි, ඇති, පෙම, සිත, රිද, විත්තිකරැ, වෙම්, නගිනකොටම, ඇතිවෙච්ච, ගැස්සිල්ල, දරාගත්ත, විදියටම, දැනුනා, ඔරැවට, නැග්ග, එකා, හබල, ගන්නකොට, අතට, පෙන්නප, පැණි, ආදරයක්, ළමයි, හම්බෙන්න, පුලුවන්ද, දවසකට, මගෙන්, අහපු, රශ්ණයක්, උත්තරේ, එකයි, වෙන්නේ, කොහොමද, මාසේ, දවස්, ක්ම, ගියා, දන්නේම, නැතුව, ගත්ත, පෝස්ට්, කීපයක්ම, තාමත්, ඉවරකරන්න, උනා, අතරේ, දැක්ක, සිද්ධියක්, හදිසියේම, කිචිය, කුචිය, ආතල්, බැලුවනේ, කීප, දෙනෙක්, විවිධාකාරයෙන්, තර්ජන, එල්ලා, තිබුනා, මේකේ, දෙවැනි, දාන්න, දශකයේ, ලංකාවේ, බොහෝ, චිත්, රපට, බිහි, රෙසපියකට, සිංදු, පහයි, ෆයිට්, අඬන, කෑලි, වශයෙන්, බොහේ, නාලිකා, රවෘ, අක්කා, පෙන්නා, නංගීට, වැරෙන්, පහර, දීම, ඡායාරෑපය, වැඩේ, ඉවර, යන්නේ, දරැණු, වැඩියිද, මන්දා, පුලුවන්, තරම්, සැර, අඩු, සංස්කරණයෙන්, අවසාන, ගම්පලාතේ, බොහොම, අහිංසක, තරුණයෙක්, හිටියා, දැනට, එයාට, උකුක්ං, කියමු, අහින්සක, උනාට, හෙන, වලත්තයා, හැබැයි, කාටවත්, කරදරයක්, gnt, නොහොත්, ගෑණු, නාන, තොටුපල, හිතුනේ, මිට, පෙර, අකැමැකි, ලැබුනු, රතිචාර, කරණු, පාදක, කරගෙන, මීට, කලිනුත්, මුන්, ඔක්කොම, වෙලා, මාව, දූෂණය, කලා, මෙව්වා, හොඳා, කිව්වා, view, complete, profile, දෙවියෝත්, යක්ෂයාත්, ඇතුලේ, ජීවත්, වෙනවා, විශ්වාස, අතරින්, දෙවියෝ, හොඳ, යක්ෂයා, නරකයි, දෙගොල්ලෝ, අඳුනගන්න, උත්සහ, subscribe, atom, home, older, විචාර, විකාර, විප්ලවය, චරිතයක්, මැතිට, උඩින්, අධිපති, තියා, ගනින්, රටේ, අවුරුදු, පහක්, යනකන්, හිටපන්, කෙලින්, ළමා, සමාජේ, ශාඛාව, හදන්න, පන්සල්, දැන්සැල, දෙන්න, පීත්ත, පටිය, කපන්න, ගෙදර, විවෘත, අපිට, ඕනේ, පෙනී, හිටින්නේ, මුලු, මහත්, ලාංකික, ජාතිය, වෙනුවෙන්ය, තියාගනින්, දෙගොල්ලන්ගෙම, නායාකයා, මොනවා, වුනත්, නායකයා, උඹේ, කටින්, එපා, පක්සේ, දෙන, සීන්, ජුදාස්, කරපු, පාවාදීමත්, පරාද, පහුවෙනිදා, දුන්න, ආප්ප, යකෝ, තමන්ගේ, ලොක්කා, දෙකොනින්, පවාදීම්, කියනකොට, දින්න, වවාගෙන, කනකොටත්, වලට, තුනෙන්, කාලෙත්, දැක්කා, වැරදියි, විරැද්ධව, මුලින්ම, ලිව්වේ, පාරට, වැටෙන, ඒත්, කාලයක්, යනකොට, මහින්දටම, ගැහැව්වා, හතරවරිගෙම, දෙවෙනි, ඉල්ලනකොටත්, කිරිබත්, සැමරැවා, අපිත්, කොඩි, දාලා, දින්නාම, උදේ, හවා, නිව්ස්, බලලා, සිරාවට, කාලේ, ටොයියෙක්වත්, බයියෙක්වත්, සිරාවටම, ආත්මයම, මාගේ, පුකම, මිරිකුවේ, දරැවෝ, මලේ, කරුමෙට, හින්දයි, ඉවසෙව්වේ, කැමැත්කින්, පුක, මිරිකෙව්වේ, ඇතුලට, එනකොටම, ඇයිද, එන්න, පහු, වෙනිදාම, අවේ, පැය, තුන, හතරින්, තවත්, වාරටෙ, වරුගනනක්, පෝලිමේ, හදාගන්න, අාවේ, පැන්සොන්, නමට, වැන්දුම්, ගෑණි, බෝම්බෙකට, මැරුන, පිංතූරය, සමාජ, හැකියාව, මහජනයා, දෙස්, තියයි, දිගටම, කව්රුදෝ, කවුරුදෝ, බදුල්ලේ, සිරිපාල, නිමල්, ලංසා, අජිත්, පෙරේරා, ඇතුලු, අනිත්, නඩේ, සිංදුව, පුතේ, මිරිවැඩි, සඟලක්, පාසැල, වෙත, යන්නට, දෙයියා, මුහුන, බලනවා, දෙන්නට, පොත්, පොඩි, කෙලීට, අකිල, ඔහේලා, පනම්, හතර, ලැබේ, වේගෙන්, කාර්, ලොරි, තිබේ, අම්මපා, පුදුම, හිතෙනවා, සෙල්ලම්, කෙරුව, තාලේ, ලිඳ, හරක්, ගාලේ, දිව්රනවා, බොන්න, කන්න, ඔහෙලා, කරත්ත, සිරා, පුල්ලි, ගොනා, පුරුදු, පිංතුර, අයිතිය, ශෙහාන්, ගුනසේකර, යහපාලනයේ, ගීතය, tuesday, දෙපැත්තටම, නැති, දෙවි, පිහිට, ඉන්නට, ලැබේවා, පතනමි, නොගොස්, පිට, ඉවසා, සියළු, සතුටින්, උරුමයි, සැමියයි, දෙන්නයි, කිව්වාට, දුරයි, ඇවිදින්, අඬනවද, ඉවසනවාද, දරැවන්, සැමියාගේ, අම්මා, දවල්ට, ගුටි, සැමියා, මොකද, හදිසියේ, පාරලා, ඈත්, යන්නම, උඹමයි, එහෙම, තරමට, බඳීනවා, එළියට, ඇද්දා, වැලලී, ගිය, හින්ඳා, කලකට, ඇවිඳින්, වින්ඳා, නුඹලට, පෙම්කරපු, වරදට, බැන්ඳා, බැන්ඳාය, බැන්ඳාට, thursday, monday, ජීවිතය, දකින්න, විඳවන්න, නොව, විඳගන්න,
Text of the page (random words):
ජීවිතය දකින්න විඳවන්න නොව විඳගන්න monday january 1 2024 අළුතින් ලියන්න හිතුනා posted by බස්සා at 10 34 am 1 comment email this blogthis share to x share to facebook share to pinterest thursday january 21 2016 ඇය බැන්ඳාට පසු නුඹ ඇය බැන්ඳාය නුඹ ඇය හට පසු බැන්ඳා නුඹලට පෙම්කරපු වරදට මම දුක් වින්ඳා කලකට පස්සේ ඇවිඳින් ගිය හින්ඳා වැලලී තිබුන දුක් හිත එළියට ඇද්දා බඳීනවා කියලා දැන දැන ආදරේ කලේ උඹමයි එහෙම ඉන්න තරමට මට ආස කලේ යන්නම ඕන කිව්ව නිසයි ඈත් කලේ හදිසියේ ඇවිත් හිත පාරලා මොකද කලේ සැමියා ඇවිත් මහ රෑ ගුටි දෙනවාද සැමියාගේ අම්මා දවල්ට වද දෙනවාද දරැවන් එක්ක නුඹ එය ඉවසනවාද ඉස්සර වගේ තනියම නුඹ අඬනවද දැන් උඹ දුරයි ඇවිදින් දුක කිව්වාට සැමියයි දරුවෝ දෙන්නයි උරුමයි නුඹට ඉවසා සියළු දුක සතුටින් නොගොස් පිට ඉන්නට ලැබේවා පතනමි දෙවි පිහිට posted by බස්සා at 2 09 am 8 comments email this blogthis share to x share to facebook share to pinterest labels කවි කථා කවි නොවන කවි දෙපැත්තටම නැති හිතට දැනෙන දේ tuesday january 19 2016 යහපාලනයේ ගීතය පිංතුර අයිතිය ශෙහාන් ගුනසේකර ජනාධිපති පුල්ලි ගොනා පුරුදු කාරයා මම සිරා කරත්ත කාරයා මේකයි මගේ බරබාගේ පැයට සැතපුමයි වේගේ ඔහෙලා හඳට යන්න හදනවා ටොයියෝ අත්පොලසන් දේ අගමැති උඹයි මට කන්න දුන්නේ උඹයි මට බොන්න දුන්නේ ඒ ගැන මම දිව්රනවා ලිඳ ලඟ හරක් ගාලේ සෙල්ලම් කෙරුව තාලේ අම්මපා පුදුම හිතෙනවා ජනාධිපති වේගෙන් යන කාර් ලොරි තිබේ මගේ පනම් හතර මට ලැබේ මේකයි මගේ බරබාගේ පැයට සැතපුමයි වේගේ ඔහේලා හඳට යන්න හදනවා අගමැති සහ අකිල පොත් ටික පොඩි කෙලීට අරගෙන දෙන්නට මට දෙයියා මගේ මුහුන බලනවා පාසැල වෙත යන්නට මිරිවැඩි සඟලක් මම පුතේ නුඹට අරගෙන දෙනවා සිංදුව තව කියයි බදුල්ලේ සිරිපාල නිමල් ලංසා අජිත් බී පෙරේරා ඇතුලු අනිත් නඩේ කව්රුදෝ කවුරුදෝ දැන් ලොක්කෝ අපිමයි අපිමයි දැන් ලොක්කෝ තව දිගටම කියයි ටොයියෝ අත්පොලසන් දේ බයියෝ දෙස් තියයි අපි මහජනයා posted by බස්සා at 7 46 pm 4 comments email this blogthis share to x share to facebook share to pinterest labels කවි නොවන කවි මිනිස්සු හැකියාව ශ් රී ලංකාව සමාජ හිතට දැනෙන දේ රාළහාමි මම පිංතූරය අන්තර්ජාලයෙනි බෝම්බෙකට මිනිහා මැරුන කන වැන්දුම් ගෑණි පැන්සොන් එක මගේ නමට හදාගන්න අාවේ වරුගනනක් ඉඳලා ඉඳලා පෝලිමේ වාරටෙ මම ආවේ ඇයි මට තවත් ටිකක් ඉන්න කියලා රාළහාමි කීවේ පැය තුන හතරින් පස්සේ රාළහාමි අවේ පහු වෙනිදාම ඔපිස් එකට එන්න කියලා කීවේ කිව්ව නිසයි මම තනියම ඔපිස් එකට ආවේ ඇතුලට එනකොටම ඇයිද මගේ පුක මිරිකෙව්වේ කැමැත්කින් නෙමෙයි දරුවෝ හින්දයි ඉවසෙව්වේ මිනිහා මලේ මගේ කරුමෙට දරැවෝ නිසයි ආවේ මිරිකුවේ මගේ පුකම නෙමෙයි ආත්මයම මාගේ posted by බස්සා at 7 25 pm 1 comment email this blogthis share to x share to facebook share to pinterest මචං ජනාධිපති සිරාවටම කියන්නේ මම ටොයියෙක්වත් බයියෙක්වත් නෙමෙයි මහින්ද සිරාවට යුද්දේ කරන කාලේ උදේ හවා නිව්ස් බලලා යුද්දේ දින්නාම අපිත් කොඩි දාලා කිරිබත් කාලා සැමරැවා මහින්ද දෙවෙනි පාර ඉල්ලනකොටත් හතරවරිගෙම එකතු කරලා මහින්දටම ගැහැව්වා ඒත් ටික කාලයක් යනකොට මහින්ද වැරදි පාරට වැටෙන කොට මහින්දට විරැද්ධව මුලින්ම ලිව්වේ අපි අපි දැක්කා මහින්ද යන පාර වැරදියි කියලා මහින්දට තුනෙන් දෙක තියන කාලෙත් මහින්ද වැරදි වලට අපි විරැද්ධ වුනා දින්න යුද්දේ වවාගෙන කනකොටත් අපි විරැද්ධ වුනා මචං උඹ පවාදීම් ගැන කියනකොට නම් මට දෙකොනින් හිනා යකෝ උඹ වගේ තමන්ගේ ලොක්කා එක්ක එකට ආප්ප කාලා ඇවිත් පහුවෙනිදා පාවා දුන්න එක ජුදාස් කරපු පාවාදීමත් පරාද කරනවා ඒක නිසා ඔය පක්සේ පාවා දෙන සීන් ගැන නම් උඹේ ඔය කටින් කථා කරන්න එපා මොනවා වුනත් උඹ දැන් අපේ නායකයා ටොයියෝ බයියෝ කියන දෙගොල්ලන්ගෙම නායාකයා උඹ උඹ පෙනී හිටින්නේ මුලු මහත් ශ් රී ලාංකික ජාතිය වෙනුවෙන්ය කියන එක මතක තියාගනින් අපිට ඕනේ විවෘත කරන්න මළ ගෙදර යන්න පීත්ත පටිය කපන්න දැන්සැල දෙන්න පන්සල් යන්න ළමා සමාජේ ශාඛාව හදන්න ජනාධිපති කෙනෙක් නෙමෙයි හිටපන් කෙලින් තව අවුරුදු පහක් යනකන් උඹ තමයි මේ රටේ ජනාධිපති මතක තියා ගනින් ජන අධිපති කියන්නේ අග මැතිට උඩින් ඉන්න චරිතයක් කියලා posted by බස්සා at 6 41 pm 3 comments email this blogthis share to x share to facebook share to pinterest labels මිනිස්සු විප්ලවය විකාර විචාර ශ් රී ලංකාව හිතට දැනෙන දේ older posts home subscribe to posts atom මා ගැන බස්සා දෙවියෝත් යක්ෂයාත් අපේ ඇතුලේ ජීවත් වෙනවා කියලා මං විශ්වාස කරනවා ඒ අතරින් දෙවියෝ මතු කරගන්න අයට අපි හොඳ මිනිස්සු කියනවා යක්ෂයා මතු කරගන්න අයට අපි නරකයි කියනවා මම ඔය දෙගොල්ලෝ අඳුනගන්න උත්සහ කරන කෙනෙක් view my complete profile මෙව්වා හොඳා කිව්වා මුන් ඔක්කොම එකතු වෙලා මාව දූෂණය කලා මේ ගැන ලියන්න හිතුනේ මම මිට පෙර ලියපු අකැමැකි මතක කියන පොස්ට් එකට ලැබුනු ප් රතිචාර වල තිබුන යම් යම් කරණු පාදක කරගෙන මම මීට කලිනුත් කියලා gnt නොහොත් ගෑණු නාන තොටුපල 18 වගේ ඉස්සර අපේ ගම්පලාතේ බොහොම අහිංසක තරුණයෙක් හිටියා අපි දැනට එයාට උකුක්ං කියමු මිනිහා අහින්සක උනාට හෙන වලත්තයා හැබැයි කාටවත් කරදරයක් න ටිකක් හිනා වෙන්න සහ මධුසමය අවසාන කොටස මේක නම් අනිවාර්යෙන්ම 18 ඡායාරෑපය අන්තර්ජාලයෙනි අ ද වැඩේ ඉවර කරන්න යන්නේ ටිකක් දරැණු වැඩියිද මන්දා පුලුවන් තරම් සැර අඩු කරලා සංස්කරණයෙන් පස්සේ තමයි මේක පල අක්කා පෙන්නා නංගීට වැරෙන් පහර දීම 80 දශකයේ දී ලංකාවේ බොහෝ චිත් රපට බිහි උනේ එකම රෙසපියකට සිංදු පහයි ෆයිට් 3 යි අඬන කෑලි 3 යි වශයෙන් අද අපේ බොහේ නාලිකා වල ප් රවෘ ටිකක් හිනා වෙන්න සහ මධුසමය 2 මේක නම් අනිවාර්යෙන්ම 18 මී ට කලින් ලියපු ටිකක් හිනා වෙන්න සහ මධුසමය 1 පොස්ට් එක බැලුවනේ කීප දෙනෙක් විවිධාකාරයෙන් තර්ජන එල්ලා කරලා තිබුනා මේකේ දෙවැනි කොටස දාන්න කිචිය කුචිය සහ ආතල් 18 මේ මාසේ දවස් 5 ක්ම ගියා දන්නේම නැතුව ලියන්න ගත්ත පෝස්ට් කීපයක්ම තාමත් ඉවරකරන්න බැරි උනා ඔය අතරේ තමයි අද දැක්ක සිද්ධියක් නිසා හදිසියේම ආදරේ නැතිව බඩ වෙන්නේ කොහොමද ආදරයක් නැතිව ළමයි හම්බෙන්න පුලුවන්ද මේක ටික දවසකට කලින් කෙනෙක් මගෙන් අහපු ප් රශ්ණයක් මගේ උත්තරේ උනේ ඇයි බැරි කියන එකයි ඇත පැණි හඳ නගිනකොටම ඇතිවෙච්ච ගැස්සිල්ල දරාගත්ත විදියටම මට නම් දැනුනා ඔරැවට නැග්ග එකම එකා මම නොවන වග හබල ගන්නකොට අතට පෙන්නප විත්තිකරැ මම වෙම් නුඹේ අධිකරණය විත්තිකරැවෙකු කොට මා නැවතත් නීති සහයක් නැතිවම නිදහසට කිසිත් නොකියම නිහඬවම සිටිමි මම නුඹට ඇති පෙම නිසා මා සිත රිද බුකියේ පෙන්නන දෙක දැන් අලුත්ම රැල්ල නැගිලා තියෙන්නේ බුකිය තහනම් කිරීම ගැන නේ කාලෙකට පස්සේ මටත් හිතුනා ඒ ගැනම ලියන්න දැන් නම් මේ ගැන පට්ට ගහලා තියන මේ අය ලොකු සහයක් දෙනවා බැලු එව්වෝ මා විසින් අකුරැ කල සිතුවිළි 2024 1 january 1 අළුතින් ලියන්න 2016 6 january 6 2015 3 december 3 2014 5 july 1 april 1 march 2 february 1 2013 9 september 1 july 1 may 1 april 4 march 2 2012 74 december 1 november 2 october 4 september 3 august 3 july 6 june 6 may 6 april 8 march 8 february 12 january 15 2011 74 december 17 november 16 october 9 september 4 august 5 july 10 june 9 may 4 සාරාංශය simple theme powered by blogger
|