Meta tags:
Headings (most frequently used words):
2017, april, වග, තුග, saturday, may, sunday, සහ, අපේ, 13, wednesday, 10, 30, 23, 15, එකතු, වෙන්න, මෙච්චරක්, සොයා, ඇත, පිළිවෙල, labels, about, නොපෙනෙන, බලවේග, අන්දරමාන්න, ඊට, පස්සේ, චුටි, ටීචර්, පංතිය, රතු, කමිසය, ගෑනු, ෂොපින්, ජන, ක්, රීඩා, ගේම්, ගිහින්, 14, වුනාට, තවමත්, මුමුණනවා,
Text of the page (most frequently used words):
තමයි (85), කියලා (64), අපේ (40), නිසා (38), වගේ (36), හරි (34), එක්ක (33), මන් (30), නැති (29), කියන්නේ (27), කට්ටිය (26), පස්සේ (25), මගේ (25), එකක් (25), මිස් (25), මොකද (24), ගොඩක් (23), කපුගේ (22), #ගිහින් (21), ගැන (20), ඕනේ (20), නම් (19), අපි (19), වෙනවා (17), මේක (17), ඉතින් (17), යනවා (17), නැත (17), වුනා (17), කියන (16), එනවා (16), වෙලා (16), ගන්න (16), ගමන් (15), තියෙනවා (15), පුළුවන් (15), කරන්න (15), කෙනෙක් (15), කරන (15), යන්න (14), එකට (14), තියෙන්නේ (14), වෙලාවට (14), විතරයි (14), කතා (13), වෙන්න (13), වලින් (13), ආයි (13), තියෙන (13), සමහරු (13), අරන් (13), අවුරුදු (12), එත් (12), හැබැයි (12), දැන් (12), සිංදුවක් (12), ගියා (12), ලොකු (12), වලට (12), ගෑනු (11), නෙවෙයි (11), kapuge (11), කාලේ (11), කියනවා (11), එයාලා (11), කූඩු (11), දවස්වල (10), ඉන්න (10), කියන්න (10), සිංදු (10), යන්නේ (10), ඇති (10), gunadasa (10), තමන්ගේ (10), අන්තිමට (10), බුරු (10), දන්සල් (10), ස්කොලේ (9), අපිට (9), ගියාම (9), දෙයක් (9), බලන්න (9), එකේ (9), වැඩි (9), බිරිඳ (9), හෙට (9), ලොතරැයි (9), එන්නේ (9), කිව්වා (9), ගෙදර (9), බිස්නස් (9), පොඩි (9), උන් (9), එහෙම (9), අන්දරමාන්න (8), 2017 (8), දවස් (8), ගිය (8), කරලා (8), හිත (8), සින්දුව (8), විතර (8), එකම (8), රැයේ (8), තවත් (8), ගොඩ (8), තිබුනේ (8), වෙන (8), කරන්නේ (8), දෙනවා (8), ඉන්නවා (8), ගෙවල් (8), අනිත් (8), ගන්නවා (8), බඩු (8), ආපු (8), ටිකක් (8), වෙසක් (8), චුටි (7), පංතිය (7), කතාවක් (7), අලුත් (7), කව්ද (7), ඒවා (7), හිටියේ (7), තිබුනා (7), read (7), more (7), කිව්වේ (7), සෙට් (7), සිතුවම් (7), comments (7), නිකන් (7), සමහර (7), එන්න (7), ගන්නේ (7), වැඩිය (7), ඩිසයින් (7), ළමයි (7), අමරබන්දු (7), තුග (6), story (6), ටීචර් (6), නොපෙනෙන (6), පිරිමි (6), හෙන (6), දන්නේ (6), ගත්තා (6), විදියට (6), කියපු (6), ටික (6), පෙම් (6), හින්දා (6), ඔබෙ (6), නැහැ (6), නොවේ (6), නොවෙමු (6), දෙන (6), music (6), lyrics (6), singer (6), දුක (6), දෙනෙක් (6), ඕකට (6), නැත්නම් (6), පෝය (6), දෙක (6), මුළු (6), ඔක්කොම (6), නැතිව (6), වැඩ (6), එතකොට (6), පන්තියේ (6), කතාව (6), සරුංගල් (6), තමන් (6), පොරටෝක් (5), අත්දැකීම් (5), life (5), april (5), පන්තියට (5), කුරු (5), එකත් (5), ගියපු (5), ඉතිං (5), දවසක් (5), තරම් (5), කැමති (5), පාර (5), මේකේ (5), කරනවා (5), හිටියා (5), කලින් (5), කොට (5), ඉවර (5), කොහොමත් (5), කොළ (5), කෙනා (5), අහනවා (5), හැම (5), එතන (5), ඔහොම (5), කොච්චර (5), සපත්තු (5), අඩු (5), ගණන් (5), කකුලට (5), වුනේ (5), මැටිල්ඩා (5), රතු (5), හිනා (5), බයිසිකලේ (5), අයියා (5), මෙහෙම (5), ගස් (5), දේවල් (5), දොස්තර (5), කෙටි (4), මායම් (4), may (4), අප් (4), රේල් (4), මාස (4), කාලයක් (4), වුන් (4), බලන (4), කොළඹ (4), ඔන්න (4), කරපු (4), වැඩිපුරම (4), සල්ලි (4), ඔබට (4), මැද (4), වෙමු (4), කියවෙන (4), සබඳ (4), රුවක් (4), ඇදෙනවා (4), මල් (4), ගානේ (4), සෑහෙන්න (4), හාදු (4), උන්මාද (4), තවම (4), හදපු (4), හොයාගෙන (4), පාරක් (4), අම්මේ (4), මතක (4), පොළ (4), කෑම (4), කියලත් (4), යද්දී (4), කොහොමද (4), පොලට (4), පුරුදු (4), පැත්තේ (4), කාලෙක (4), විතරක් (4), අයගේ (4), කිසි (4), කිව්වම (4), මැඩම් (4), ඉදලා (4), හොරෙන් (4), මොකක් (4), මොනවද (4), සෙරෙප්පු (4), පාට (4), මැටි (4), ජෝතිපාල (4), මොනිටර් (4), මිස්ලා (4), සිරි (4), හොඳයි (4), කෙල්ලෝ (4), ආවේ (4), අනික (4), කැලේට (4), පට්ට (4), සමාජයට (4), blogger (3), බලවේග (3), එකා (3), ඉතිරි (3), බිසී (3), අවුරුද්දේ (3), උගන්වන්න (3), බාර (3), කවුරුත් (3), ගගා (3), දවස්වලට (3), වැඩිපුර (3), පුරුද්දක් (3), රෝග් (3), රෑම් (3), වෙනකන් (3), නින්ද (3), එකතු (3), රයි (3), කළා (3), කැසට් (3), වෙනුවෙන් (3), වෙඡ්චා (3), නොදන්නා (3), අහන්න (3), ජනප් (3), 100 (3), මලානි (3), ගත්ත (3), රේමයේ (3), බිතු (3), පෙමින් (3), ලියලා (3), දෑගිලි (3), තුරු (3), කඳු (3), මේකත් (3), වෙන්නේ (3), කදු (3), මීවිත (3), හතර (3), වැහි (3), කවුරු (3), වුනාම (3), ඉස්සෙල්ලම (3), තනිවේවි (3), එක්ටැම් (3), ගියේ (3), ලංකාවේ (3), මුලාවී (3), හේනේ (3), කරගෙන (3), saturday (3), අවුරුද්දට (3), ඔකේ (3), මහා (3), රීඩා (3), පැවැත්වේ (3), පොල් (3), කොහොම (3), පයින් (3), අයත් (3), බලලා (3), කාසිය (3), එක්කම (3), දාලා (3), රුපියල් (3), යනවයි (3), සේරම (3), ඉදන් (3), සබන් (3), කාගේද (3), එතනින් (3), පොලිසියෙන් (3), දෙකට (3), ගාමිණීට (3), ගාන (3), හදලා (3), එයාලත් (3), අයට (3), එයාලට (3), බැරි (3), කමක් (3), තියලා (3), එයාලගේ (3), ලස්සනට (3), හොඳ (3), ලෝකල් (3), ඇදලා (3), පෙන්වන්න (3), වැඩේ (3), ඔෆිස් (3), එකක (3), එයා (3), මිල (3), පිට (3), එකේම (3), මුල් (3), දවස (3), ඉවරයි (3), ඉති (3), පස්සෙන් (3), සාමාන් (3), පැනලා (3), sunday (3), මොනවා (3), කමිසය (3), අවා (3), කල්පනා (3), කලත් (3), මාසේ (3), මදි (3), දිහා (3), සිට (3), දෙන්නේ (3), කම් (3), මගෙන් (3), දෙන්න (3), කොයි (3), මහතා (3), වෙනකොට (3), කිසිම (3), එලියට (3), ඇහුව්වේ (3), මාත් (3), ඇවිත් (3), මිස්ව (3), හිටපු (3), එකෙන් (3), පටන් (3), එච්චර (3), කිව්වොත් (3), කිතුල් (3), ඉරටු (3), කට්ටියට (3), පොඩ්ඩක් (3), පැන (3), හදන්නේ (3), දවසේ (3), ඉන්දික (3), තොටවත්ත (3), සමාජ (3), දැන (3), වැදගත් (3), පුද්ගලික (3), com (2), powered (2), කාලින (2), sri (2), song (2), short (2), science (2), for (2), loading (2), බනිනවා (2), උබේ (2), අහුවෙලා (2), වෙනිදට (2), මිය (2), 2003 (2), අවුරුද්දේදී (2), ෆේවරිටම (2), ගායකයා (2), බෑන්ඩ් (2), පිස්සු (2), වුනාට (2), තවමත් (2), මුමුණනවා (2), නාට් (2), යක්වත් (2), නවකතාවක් (2), අවුරුද්දෙන් (2), හොයන (2), ගුරුවරු (2), පන්ති (2), නිවාඩු (2), වෙලාවක (2), අහම්බෙන් (2), හම්බවෙච්ච (2), බලවේගය (2), home (2), අපුරු (2), සන්ෆලවර් (2), නිල් (2), උත්තරයක් (2), කන්න (2), කියල (2), සින්දුවත් (2), නියම (2), අදත් (2), එතුමාගේ (2), ගීත (2), දම් (2), ගානක (2), විරහව (2), මෙන් (2), දෙන්නා (2), සතුටින් (2), ඇහුවම (2), කිසිදා (2), නොකියමි (2), සුනිල් (2), ඔබේ (2), ඔබගේ (2), ලැබී (2), පමණක් (2), බැඳී (2), හදවත් (2), මගෙත් (2), අපට (2), මියෙන (2), හැදිනිය (2), හැකිවෙද (2), වැටෙන (2), මේකට (2), අයි (2), මුල (2), නුරා (2), ගිනි (2), පොද (2), අතින් (2), මලේ (2), පියවර (2), තියා (2), මලක් (2), නිවේ (2), රෝස (2), කඩා (2), හැලේ (2), ඇයිද (2), කියයි (2), පැරදුණු (2), සයුරේ (2), sunil (2), අතීතයේ (2), බුට් (2), එකයි (2), හොදම (2), title (2), ගමන (2), කියද්දී (2), පැල (2), යෝධ (2), දැනුනා (2), සිංහල (2), අවුරුද්ද (2), වේවා (2), ලෑන්ඩ් (2), රැක්ටර් (2), සමාජය (2), කිරි (2), ලිස්සන (2), අපිත් (2), දුවන (2), ආච්චිත් (2), අකමැති (2), කැමැත්තෙන්ම (2), කාලා (2), පිරිසිය (2), හොඳට (2), ලොකුම (2), ආච්චි (2), දෙකේ (2), හොයා (2), දීලා (2), කාපු (2), බෝල (2), වැය (2), වැඩිනම් (2), ඉල්ලන්න (2), ලක් (2), කියනවනම් (2), දිනනවා (2), පවා (2), වැඩක් (2), පනින්නේ (2), විත්තිය (2), පිටි (2), කැට (2), පොලක් (2), හෙඩ් (2), දිනපු (2), පොලේ (2), දානවා (2), තියන්න (2), සුදු (2), මුණු (2), ගහන්න (2), දත් (2), තිව්වේ (2), ගේම් (2), හදිස්සියෙන් (2), රේනින් (2), ගෙන් (2), කැමතියි (2), ඇත්තේ (2), රශ්නයක් (2), කරගන්න (2), ලස්සනයි (2), තුනක් (2), එයාල (2), කරදරයක් (2), කඩේම (2), කට්ටියක් (2), යාළුවො (2), එනවයි (2), ෂොප් (2), තෝරපු (2), ඉන්නේ (2), තිස්සෙම (2), කල්පනාවෙන් (2), හැඩ (2), ගෙනත් (2), දාන (2), අවම (2), දුන්නේ (2), අක්කලා (2), කොමිස් (2), පිළිවෙලට (2), දවසක (2), එනකන් (2), මටත් (2), බැලුවේ (2), බෑග් (2), ඒවත් (2), උඩට (2), පහල (2), එපා (2), ෂොපින් (2), කොටින්ම (2), ගියත් (2), මිනිහට (2), මතක් (2), කමිසේ (2), වතුර (2), පාරටම (2), පැත්තට (2), ගත්තම (2), කෑමට (2), පිටව (2), බවය (2), හෙමින් (2), කියා (2), හදා (2), මන්ත් (2), පෙළපාලියට (2), බලා (2), සහෝදරයා (2), මහත්තයා (2), භාර (2), උන්ට (2), ශේප් (2), රින්සිපල් (2), ඇහුව්වා (2), පන්තිභාර (2), එකටත් (2), බැලුවා (2), රැග් (2), සරත් (2), සර් (2), පුදුම (2), උනා (2), ඇත්තටම (2), මෙහෙ (2), නතර (2), බලනවා (2), මිස්ගේ (2), උනේ (2), දෙහිවල (2), මිස්ටත් (2), ඉස්සරහින් (2), කොල්ලෝ (2), කැමැත්තක් (2), තිබුනෙම (2), කල් (2), යාලුවෙක් (2), එකටනම් (2), අමතක (2), තල් (2), ගියොත් (2), පාරෙන් (2), කහඹිලියා (2), අජිත් (2), බූව (2), කන්දේ (2), මිනිහා (2), ගත්තේ (2), හොඳටම (2), ගැහුව්වා (2), කරන්නම (2), බඳින්න (2), කපන්න (2), ඔට්ටපාළු (2), කට්ටියත් (2), හැදුවේ (2), තරම (2), හදන (2), දක්වාත් (2), අනිවාර්යෙන්ම (2), පත්තු (2), කරන්ට් (2), ලයිට් (2), ඔටෝ (2), මැටික් (2), වන්දනාවේ (2), කොටු (2), බැදලා (2), තල්ලු (2), බිම (2), සව් (2), නිදහස (2), බයිසිකලේක (2), බයිසිකල් (2), අසංග (2), ජයසුරිය (2), මල්ලිලා (2), අයියලා (2), මත් (2), ලෝකයේ (2), සමාජයේ (2), කොන් (2), කරයි (2), සමීර (2), ඇබ්බැහි (2), ෆීල් (2), යම් (2), ඇත්තක් (2), වෙලාවේ (2), අනාවැකි (2), design, theme, newbloggerthemes, premiumbloggertemplates, lasantha, newwpthemes, copyright, live, traffic, stats, about, පොලිටික්ස්, ගැජට්, world, vehicle, trip, tool, talking, lanka, sport, fiction, poyam, port, politics, photo, personality, building, news, museum, love, style, history, helth, gadgets, culture, business, architecture, labels, please, not, change, this, code, perfect, fonctionality, your, counter, applied, arts, recommended, you, february, march, පිළිවෙල, මෙච්චරක්, සොයා, ඒකිගේ, මායමට, රැවටිලා, ගුණවතී, නැන්දා, කාටද, ඇහුනා, අනේ, තොත්ත, බාබා, එකාගේ, 108, යනක, සතියේ, අගහරුවා, උවමාන්වක්, කරුමෙට, දවල්, රෙන්, හිතා, මොක, කෝච්චි, ලියන්න, හිතුනේ, මෙන්න, කෑල්ල, ඔහොමයි, වික්ටර්, රත්නායකයන්ගේ, ගඟුලෙන්, තොරල, බේරල, කැමතිම, 10ක්, ලිස්, වික්ටර්ගේ, හිට්ම, blog, archives, tags, popular, older, posts, විස්තරයක්, කලාම, හැමෝම, බැන්නලු, බොන්න, දෙනවද, කොටසක්, වියදම්, ජුලි, වර්ජකයෝ, නිල්වලා, උපුල්, ජයසිංහ, උග්, සමාජවාදියෙකු, හදුන්වන්නේ, වුනත්ඩ, විතකට, කෙනෙකුත්, නවතිඡ්ච්ම, අදටත්, මව්, ගුණ, ඇහෙන, වගේම, ඕකම, නිදහසේ, නිවන්සුව, එතුමා, වුන්නට, ඕනෑම, රේඩියෝ, චැනල්, පයකම, එකනම, පේනවනේ, කොඡ්චාර, රියද, බුලත්සින්හලත්, පාටින්, බැස, යන්නට, ඕනා, ලෙලි, තලන, දෝණියේ, පසක්කොට්, පිහිටක්, සරණක්, යන්තම, තෝරලා, බේරලා, මෙටික, මන්නම්, හිතන, අපුර්වතම, අත්දැකිමක්, ලබාදෙන්න, විදියේ, ගායකයෙක්, පැවතී, මිතුරන්, විරසක, නොවෙතී, මලකට, බැන්ද, පවින්, මිතුරු, දමින්, සමුගමුද, හෙවනැල්ලෙන්, සමු, ගමුද, කීවේ, පෙම්කල, කීවානම්, කරන්නෙ, මොටදෝ, පෙමකට, සොහොයුරු, බිඳ, සමුගත, යුතු, මලට, කියන්නම්, නොකරන, සමාවෙයන්කෝ, ඕනෑ, මිතුදම, ඇගෙ, පෙම, ජයගෙන, ඉනුමැන, රිදවන්නේ, මේකනම්, යාලුවෙකුගෙයි, ජිවිත, අත්දැකීමක්, තේරෙයි, මොකක්ද, ලක්ෂ්මන්, හේවාවිතාරණ, මේකැ, අහලා, බිතුසිතුවම්, නෙතඟින්, කඳුලක්, හෙලන්නෙපා, තුල, සුසුමක්, නැගෙන්නෙපා, ගිවිසා, ගනිමු, යුවලක්, එක්, නොවෙනා, අහස්, මාලිඟා, මැවී, සැක, සංකා, හිතේ, රැදී, හිමිකම්, උරණ, නොවන්නෙමි, අන්සතු, අතැඟිලි, බන්ධන, නොපතමි, බැදී, සිරකරලන, දොරඟුලු, දමනු, බැරී, කුල, සිරිතෙන්, සැලෙනා, පෙමක්, පෙමට, පෙම්ලොව, මෙයයි, ආරියරත්න, සංගීතවත්, බුලත්සිංහල, මගේතවත්, හුයකින්, බැඳි, පමණින්, මටද, මාව්, පිය, සිය, ආසිරි, සිරුරින්, එකතැන, දෙතැනක, දෙදෙනෙකු, වහලයට, ඔබෙත්, ගැහෙනා, රාවය, නන්දා, මාලනිත්, යෝජිත, විවාහයක්, ඔවුන්ගේ, රේම, අරියර්තනය්න්, ලිව්වා, අපුරවම, දනන්, නින්දෙන්, මුදන, සොඳුරු, අඬහැරය, ළමුන්, නිදි, සුව, බිඳින, නපුරු, හීනය, දැවෙන, කැලයට, වසින, මිහිර, වැස්ස, වනය, අවුලා, තබන, වියරු, ගිනිදැල්, ගඟකට, සුනිල, දිය, දහර, උනුන්, පරයා, නැගෙන, හිතගත්ම, එඡ්චාරටම, gunadaasa, mahinada, disaanayaka, karunarathana, diwulgane, කවුදෝ, ඇතිරිය, දෑස, වසනවා, පොදි, බැදි, රුව, දියකර, ලොවට, මොහොතින්, සොදුරු, යොවුන්විය, හිද, කිම, තොල, පොඟවන්නේ, විරහ, නිවා, දමන්නයි, සුරා, වෙතින්, දෙතොල, තෙමන්නේ, නැගුනු, මිනි, වැටිලා, දළුලා, අවන්හලේ, තනිකරලා, වරෙන්, නගලා, දිවුල්ගනේ, අපුරුතම, බාර්, මහින්ද, දිසානායක, සංගීතේ, විතට, රසිද්ද, rathna, wijesinghe, සිඹිමි, හාදුවයි, සොඳුර, කටුවලට, දෙතොල්, ගසේ, අවසරයි, පුංචි, කුමරියේ, රැය, ගෙවේ, සඳත්, දුරයි, ජීවිතේ, උදේම, අවදිවී, යුතුව, තිබේ, ජීවිතය, සිහිනයක්, තුරුළු, වෙමි, දෙනෙත්, පියා, ඔබගෙ, උණුසුමේ, කිළිපොළා, සැලී, යමින්, නොහිම්, සීතලේ, බිංදු, වැටේවි, පෙති, තාරකා, දියේ, ගිලී, එළිය, හැංගිලා, අඬන්නෙ, රථම, කඳුළු, මීදුමේ, අඩන, ගැනම, රේමය, විශේෂත්වයක්, ඒවගේ, තනුවත්, නිසයි, කුලුදුල්, ලැජ්ජාවට, කොහෙද, ටොයිලට්, ඇඩුවේ, නින්නද, wasantha, bandara, dissanayaka, යමු, දුරස්, මෙර, හිසින්, දරාගෙන, තොට, යලිත්, හමු, නන්නාඳුනන, ලෙසේ, රුවට, රැවටුනේ, පෙර, දාක, මිරිගු, දොල, නිල, කොළද, පිපේ, ගිලන්, යෞවනේ, අගට, විය, විරහී, පතුලටම, අහිමිවීමේ, sarath, dasanayake, ariyarathne, දැනේ, සුවඳ, එමල, කිමද, සරදම්, සැඟව, දහසක්, මලයි, පැතුවේ, හඩා, සිත, සදා, සරණ, පාළු, හුදකලා, සුළග, පමනි, උරුමේ, අනන්ත, බියකරු, දිවි, දියඹේ, බිඳුණු, ගිණිගත්, මීදුම්, වළා, මැවේ, බිඳේ, එකටම්, චිත්, රපටියට, ගයනා, උඩින්ම, ඉකොලේ, අහිමිවීම්, පොත්, ලියපු, අහුමුලුවල, කුරුටු, ගාපු, ariyaratne, man, mulawee, para, asagena, හසරක්, අසමින්, ගමනේ, මුලාවූ, සමනළියකගෙනි, අසා, ඇයත්, නොදන්නිය, මානය, උන්හිටි, තැන්, මතකයේ, අඩමානය, කෙලෙසද, ඇයටද, ගානය, හමුවූයේ, මන්දැයි, නොදනිමි, ඇසූයේ, ඇයිදැයි, නවතනු, හැකිනම්, ගමනද, මෙතැනින්, නිමි, අසම, තේරුම, විස්තර, අටලෝ, දහම, නිස්කලංක, මියුසික්, ගැබුරු, කටහඩින්, ගුණදාස, භාවනාවකට, මුලා, ran, banda, seneviratne, dawasak, pala, nathi, hene, අකාල, වැස්සා, තුරුලේ, හංගාගෙන, තෙමුනා, පායන, හිටි, නුවර, වීදි, නින්දා, වැගිරුනදා, බිරිදකගේ, සෙනෙහෙ, ඇලේ, නැම්මේ, සෙනෙහස, සුවද, දිදී, අහස, කලු, මුහුදු, හුලග, හඩලනකොට, ඔටුන්න, බිමදා, දුවගෙන, එන්නද, පිම්මේ, එනතුරු, ඉදිකඩ, ඉන්නවාද, ඔක්කොලටම, ලැබුවා, හින්දු, කිරියෙන්, පැණියෙන්, බුලති, සපිරුණු, අවුරුද්දක්, රර්ථනා, හිච්චි, ගමේනම්, උත්සව, තිබුනේනම්, ටවුන්, එකෙය, ගමේ, හිටං, හතක්ම, දුරින්, රචාරය, රිවිල්, නොව, මාස්ටර්, ආයුබෝවන්, වාසනාවන්, අමතන්නේ, එක්සත්, වෙනි, වරටත්, ඉදිරිපත, උත්සවයේ, රචාරක, රථයයි, දින, භුඋමියේදී, එහිදී, බනිස්, අලියට, තැබීම, අන්ධයාට, කවිම, අතු, විවීම, කොට්ටා, පොර, ආදී, රැසක්, එදින, රාත්තිරි, යාමේදී, දිවයෙනේ, රිය, කලාකරුවන්, සහබාගි, සංගීත, රසංගයක්, සැමට, ආරාධනා, පුන්චිලා, අච්චිලත්, වේලාවන්, කැමතිය, මගදිගට, හැමබ්වෙන, ගෙට, ගොඩවෙන්න, කියන්නවා, මුණක්, පෙන්නුවත්, කැවිලිත්, තෙත්, බිලා, ගනුදෙනු, අල්ලනවනෙ, කැමැත්ත, ගන්නවාය, පිරිසියෙන්, හුණු, කිල්ලොටෙත්, බොරුවට, කිල්ලොටෙට, ඇගිල්ල, වැල, අල්ලන්නේ, උත්සවේ, ඉතුරු, කොට්ටාපොරයි, කානා, මුට්ටියයි, අයිස්, කිරීම්, දෙකක්, සල්ලිත්, අල්ලන්න, කෝර්ඩ්, එතනට, පිරිම, දෙගොලෝම, දොළහටම, සිල්, ලග්නේ, එනේන්ත්, අසියා, හේරා, සෙල්ලම, කොලෙකට, කැටයක්, රතිඤ්ඤා, පෙට්ටියක, රුපියලයි, තිබුනෙත්, කොහොඹ, සමන්, ටින්, රතිඤ්ඤාවගේ, වටේට, තියාගෙන, තියන්නේ, නොපිට, අල්ලන, ඔට්ටුවක්ම, දැක්කම, නැගිටලා, කියනන්වා, දරුවා, ගොඩවල්, ඉල්ලනවානම්, ඉල්ලලා, නෑනේ, ලොතර්යි, අවුරුද්දටම, සැමන්, කවදාකවත්, පන්නේද, බෝගහ, පොලිසිය, රජාශාලාව, වැඩිකර, ගන්නට, එහා, තිබුණු, කොස්, මන්ඩියේ, පොලිසියෙන්ඔ, පැනපු, ළඟය, ගමේම, වුනොත්ය, සේරවම, පන්නලා, පොලත්, කලේ, ගාමිණිය, ගාමිණි, වල්, ගහන, හයක්, තියන, කතරගම, දෙයියෝ, අරුඩ, වෙනවය, ගැහුවත්, ගැහුවේ, අඩුම, පොළකදී, පිහියෙන්, ඇනලා, මැරුණම, පොලයෝ, පිටියයි, අවුරුද්දෙන, එක්කෙනා, පැරදුන, රතිඵල, ගෑනිගේ, අඩුය, වේද, තැල්මට, බේත්, ඔලු, පැලීම්, නැතිවා, හොදටම, තිබුනත්, පොලෙන්, එහාට, අඩියක්වත්, වෙට්ට, පිත්තල, කට්ට, කයිරාටික, වුනත්, රික්ස්, හොදට, අහු, අමාරුම, මිස්ලට, රුපියලත්, පලලා, හිතන්නේ, උග්ඵන්වන්න, දෙද්දීම, ඕවත්, වෙනස්ම, පුරාජේරුවට, එක්කෙනෙක්, දෙන්නෙක්, වටිනාකම්, මාර, ලේසියි, කඩේට, උනත්, මුරුංග, කරනවට, යාලුවන්ට, වඩා, කැපිපෙනෙන, පඩි, අල්ලලා, ඊලග, මැඩම්ට, කියනවට, අදින්න, මොනවහරි, හිතාන, ඇත්තෙම, කටිටියක්, කැඩුනා, කියාගෙන, එකෙක, ගානට, කන්දොස්කිරියාව, අහන, යාලු, එයාලටත්, තියාගන්නම, බලද්දී, මතකයක්, තියෙන්න, තනියෙන්, අනිවාර්යයෙන්ම, තියෙයි, එදා, පෙන්නවා, නැද්ද, අතගගා, ඉන්නවනම්, ජාතියේ, පෙන්නුවම්, එයත්, ඉවරයක්, රාක්කවල, අනුව, වැඩියෙන්, අපෙන්, වෙනස්, වෙච්ච, කොක්කට, බලන්නේ, අඩුවෙන්, දම්මුවොත්, දුප, සංගමයක්, ක්ලාස්, අම්මලා, මිසින්, මමත්, බාරගන්නවා, කඩේ, කලොත්, පඩියට, අපෝ, එකකම, ඇදයක්, ඇදපු, සතියෙම, එයාලගෙන්, බේරෙන්න, අක්කලාට, හෙල්ප්, දීගෙන, බිනස්, කෙනාගේ, උකුණු, ඇදිලා, අලුතෙන්, හෑන්ඩ්, තොරණ, ඇහැ, ගහගෙන, තොර, කන්නාඩි, ලගට, දාගෙන, බලනවනේ, සපත්තුවල, බකල්, ගස්සලා, ෆිට්, රියම, විලාසිතාවක්, දිගට, පලපු, ආපුවම, කෙරෙන, විදිය, සාපෙ, තුනේ, ජොබක්, හෙව්වා, ජොබ, තට්ටු, දෙකක, තට්ටුවේ, ටමයි, එකකින්, ඉන්නෙත්, ලමයි, පල්ලෙහා, තුන්, එකෙක්, ඊයේ, වැඩවලින්, කරනම, ගෑනිත්, එකලු, පොලේම, ඇවිදින්න, ඕනලු, කාලෙට, සෙනග, ගණක, නැතිලු, පැත්තකට, ඉන්නවලු, අත්දැකපු, සිද්දි, පෙළ, පාලි, මැයි, දිනේට, මුදලාලිගෙන්රු, පියල්, 1000, පොලියට, දාහේ, පොලිය, ගෙවා, ගන්නත්, කිහිපයක්, මුදලාලිගේ, කරු, කුරුවත්, කරන්නද, කුස්සියට, ගොස්, උගුරක්, පුටුවෙහි, ඇලවුණු, පුටුවෙන්, නැගිට, පාරයිනේ, ඇන්දේ, හෙදුවම, සායම, වේගයෙන්, පැමිණ, තැබීය, මොන, මන්දා, හොයලා, හොයන්නකෝ, අල්මාරියේ, හිටියොත්, කුරුව, වැඩිවී, කන්දොස්කිරියාවක්, සාලෙට, ආවේය, ඇදන්, ඇදුම්, පිළියෙළ, කරග්ගන්, සිතා, අල්මාරිය, අමරබඳුට, එහි, ජරාව, කටේ, ඕවා, මතක්වෙයි, මතකනේ, සැරේ, ගාතෙන්, චිකන්, රයිඩ්, රයිස්, දෙනවයි, කරන්නම්, කොහොමෙයි, ඔයාටත්, එන්නනම්, පසු, කරේ, පඩිය, මාසයක්, ජිවත්, කුස්සිය, බැලීමටය, හට්ටි, බැලු, විට, දැක්කේ, සුපුරුදු, වෙලාම, එකෝ, පරිප්පු, තහනම්, යුතුය, හැකිය, අඩුවට, ගත්තේය, වෙලාවක්, තුමා, බිමත්, වියදමට, ගානටම්යි, කිව්වමයි, රීතුමා, ඔයා, කම්කරු, මේකනේ, දවසනේ, ගැනද, ධනපතියා, භංග, කම්කරුවා, දිනේවා, මොකෝ, ක්ල්පානාවක, ජයසේකර, හැගීමකින්, තොරව, දිග, හුස්මක්, හෙලීය, වැටුපෙන්, කරමින්, ගෙදරට, පියවි, සිහිය, ලැබුවේ, හඩිනි, පක්ෂේ, කැඩීලානේ, කෑලි, මිටියයි, දෑකැත්ත, බෑනේ, සාදුකින්, පෙලෙන, නැගිටියව්, ගත්තොත්, වසරේ, විභාගේ, ලියන, කන්, ගුරුවරයෙක්ට, උනානම්, දෙකම, මහත්තයත්, ඉන්නවයි, මැරුවා, සමග, වාසේ, සර්ගේ, කොහේ, ජෝතිපාලගේ, සින්දු, ඇත්ත, මතකම, ජනවාරි, හැමදාම, නිතරගයෙන්ම, ලැබෙනවා, කියන්නෙම, කිබුලට, නිතරගයෙන්, වසරේදී, උගන්වපු, නොසන්ඩාල, කොල්ලෙක්, හදන්නලු, පන්තිය, වැරද්දක්, අහුවුනත්, ගුටි, එකනම්, දෙකයි, ටිඅක, වැඩකට, ඉතිහාසේ, එක්කගෙන, ස්ටාෆ්, රූම්, පත්වීම්, අරගත්තු, පෙන්නලා, අම්මට, කිව්වලු, කෙල්ලෙකුගේ, සයිස්, කම්මුල, ගැහෙන, සර්ලා, ටීච, පහුවෙනිදා, රස්සාවට, නෑවිදින්, ඉදියි, තේරුනා, පත්වීමක්, ලබපු, උගන්නපු, නොවී, ඉගැන්නුවේ, දිනක, කොටුවකින්, අතින්වත්, ගසා, කීකරු, මිසුත්, එද්දී, එයි, නේද, දුෂ්කරයි, මගින්, දුවලා, විස්තරේ, ඉස්සි, යෝජනා, එක්කොම, අදුන්වලා, දුන්නා, අදුන්නලා, දෙද්දී, චූටී, ටීචර්ව, සාදරයෙන්, පිලිගන්නවා, කරද්දී, බාධා, අහගෙන, කතාවේදී, යශෝධරා, කියද්දීම, අඹුල්, තියේ, එකාට, ඔරෝපු, ටිචර්ටත්, පුදුමයි, සයුතිය, එකෙනුත්, දෙපැත්තේම, මුල්ම, පේලි, පෙලි, දෙනා, ඇයි, සිසිරයා, කැම්පස්, තිව්වා, නේද්, කෙල්ලොන්ටත්, එච්චරකල්, නැතිවම, බැරිව, හිටිය, දෙනාට, උන්ගේ, උනුත්, අනුකරණය, මෙච්චර, නවදැලි, පිච්චුනු, වදිරියෝ, සුරංගනාවියෝ, නැතත්, ඉහල, පන්තිවල, වටේ, කැරකෙන්න, ඈවිල්ලා, උක්කොම, නැවතිලා, හිටියෙත්, ගෙදරක, ඉල්ලගෙන, තනියම, පැදලා, හවස, පංති, දවසට, ඉල්ලා, හවසට, ගෙන්න, නැතනම්, තරමට, මිස්ට, ඕෆ්, පීරියඩ්, කවුරුවත්, ඉංග්, රීසි, දූප, කෙරුනේ, ඕපා, දුපෙට, යන්තන්, වචනයක්, තිබුනම්, දවසෙම, කියවයි, ටිචත්, වෙලාවටනම්, එයාටත්, ගුරුවරියක්, ටිචරුයි, අතරේ, වයස්, පරතරයක්, කොල්ලන්ගේ, සිහින, කුමාරිත්, හිතිලා, තිබිච්ච, නිකන්ම, විසි, නෙවෙන, හැදින්වීමක්, බලාපොරොත්තු, වන්න, ජයටම, සමරනවා, ලේස්ති, තුනක්වත්, වේලිච්ච, පිලි, කියන්නෙත්, මාරම, ගමනක්, හොල්මන්, ෆිල්ම්, කයිය, කාට, මාව, ආඩි, ඈත්, දන්නවා, ගේමක්, අප්පා, පස්සට, මෙහා, පැත්තෙන්, අජිත්ට, රසවත්, දන්නෙම, ගාලේ, කසනවා, හයියෙන්, ගෙනාපු, පිහිවලින්, හුරලා, අයින්, හරිය, සර්පයෙක්, නයි, පොලොංගු, පිඹුරෝ, කරවැලා, කුනකට්ටා, සර්පයෝ, අඩිය, ගලකට, ගලත්, බොලේ, පෙරලිලා, පල්ලෙහාට, යනකන්, පෙරලුඅන්, හැටි, ඇහෙනවා, සතෙක්, දගලන, සද්දෙයක්, සරපයෙක්, කෙලින්ම, කකුල, සර්පයාගේ, හීතලට, දැනිලා, බුදු, අම්මෝ, ගහපි, එතකොටම, ගරඩියෙක්, නයා, පෙනේ, පුප්පනවා, ඉස්සුනා, සතාට, නැතිවුනත්, අප්පිරියාවක්, දවසකුත්, පිත්තිත්, කපාන, කාලක්, උඩින්, කෑල්ලට, බොස්, ගාලා, සද්දයක්, අපිවත්, පෙරලගෙන, උඩහට, දිව්වා, පිඹුරෙක්, ගොදුරක්, ගිලලා, යනකොටත්, තේරුනාම, සරුංගල්වේ, හදන්න
Text of the page (random words):
ගන්න ජොබක් හෙව්වා කොහොම හරි අන්තිමට කොළඹ සපත්තු ෂොප් එක්ක ජොබ සෙට් වුනා එක තට්ටු දෙකක එකක් එකේ යට තට්ටුවේ ටමයි ගෑනු අයගේ සපත්තු බෑග් තිබුනේ එකේ එකම ඩිසයින් එකේම පාට පාට සපත්තු සෙරෙප්පු ගොඩක් තියෙනවා උඩ තියෙන පිරිමි එකේ තියෙන්නේ එක ඩිසයින් එකකින් එක ගානේ විතරයි උඩට ඉන්නෙත් එක පිරිමි ලමයි පල්ලෙහා තව අක්කලා තුන් දෙනෙක් හිටියා මටත් සෙට් වුනේ පහල තියෙන එක මුල් දවස්වල තිබුනේ ඉති අර අක්කලාට හෙල්ප් පාරක් දීගෙන ඉන්න එක විතරයි පස්සේ මටත් බිනස් කරන්න වුනා ගෑනු කෙනෙක් ආපු ගමන් මැඩම් කිව්වා ගමන් ඒ කෙනාගේ කට උකුණු වලට විතර ඇදිලා යනවා මැඩම් මොනවද බැලුවේ අලුතෙන් ආපු සපත්තු සෙරෙප්පු හෑන්ඩ් බෑග් තියෙනවා කියලා කියනවා ගොඩක් අය එන්නේ සෙරෙප්පු බලන්න තමයි පස්සේ ඒ ගෑනු කෙනා පස්සෙන් යනවා ගිහින් එයා තොරණ ඩිසයින් වලට ඇහැ ගහගෙන ඉන්න ඕනේ ඊට පස්සේ එයා තොර ගත්ත ඒවත් එක්ක කන්නාඩි ය ලගට ගිහින් අයි කකුලට දාගෙන හැඩ බලනවනේ ගොඩක් වෙලාවට ඔය සෙරෙප්පු සපත්තුවල තියෙන බකල් හරි ගස්සලා කකුලට ෆිට් ද කියලා බලන්න ඕනේ වැඩ කරන කෙනා ඒ දවස්වල ජනප් රියම විලාසිතාවක් තමයි දිගට ඇදලා උඩට පලපු එක ඕක තමයි කට්ටිය ආපුවම කෙරෙන සාමාන් ය විදිය ඕකට එනවා ඔප දුප සංගමයක් ඒ ලග ක්ලාස් එකක ළමයි ගෙනත් දාන අම්මලා සෙට් එකක් එයාලා අවම මුල් කාලේ බිස්නස් එක කරන්න දුන්නේ මට අර අක්කලා මිසින් වෙනවා මමත් හරි සතුටින් බාරගන්නවා එක පාර බිස්නස් ගොඩක් කරගෙන කොමිස් එකක් ගන්න පුළුවන් නිසා අපි කඩේ බිස්නස් එකක් කලොත් කොමිස් එකක් පඩියට එකතු වෙනවා අපෝ මුළු කඩේම ඇදලා පෙන්වන්න ඕනේ හැම එකකම මොකක් හරි ඇදයක් කියනවා අන්තිමට රුපියල් 100 විතර පොඩි එකක් තමයි අරන් යන්නේ අන්තිමට අර ඇදපු ටික ආයි පිළිවෙලට තියන්න ගියාම දවස ඉවරයි එයාලා හැම සතියෙම එනවා හදිස්සියෙන් දවසක විතරයි ටිකක් ලොකු ගානක එකක් ගන්නේ මන් ගෙදර එනකන් එයාලගෙන් බේරෙන්න බැරි වුනා තවත් එනවා ගණන් කියලා ඉවරයක් නැති කට්ටියක් ඔය රාක්කවල තියෙන්නේ මිල අනුව තමයි හැම තිස්සෙම ගණන් දාලා තියෙන්නේ 100 වැඩියෙන් අඩු කරන්න බැරි ද කියලා ඇහුවම ගැන අඩු කරලා කියනවා අපි ගණන් කියද්දී එයාලට කල්පනාවෙන් කියන්න ඕනේ අපෙන් ගාන වෙනස් වෙච්ච ගමන් කොක්කට එන අය එයාලත් ගොඩක් වෙලාවට බඩු ගන්නේ නැති තරම් හැබැයි අර වගේ කකුලට දාලා හැඩ බලන්නේ අඩුවෙන් කොහොම හරි කකුලට දම්මුවොත් බිස්නස් එකක් කරගන්න පුළුවන් තව කට්ටියක් එනවා ඔෆිස් යාලු වෝ ඒ කියන්නේ ඔෆිස් එකක වැඩ කරන කට්ටිය එයාල යාළුවො ගොඩක් එක්ක එනවයි කියන්නේ බඩු බලන්න විතරයි එයාලටත් මුළු ෂොප් එකම පෙන්වන්න ඕනේ ඒ මුණු මතක තියාගන්නම ඕනේ මොකද එයාලා බඩු බලද්දී තෝරපු ඩිසයින් ගැන මතකයක් තියෙන්න ඕනේ එයාලා තනියෙන් එනවයි කියන්නේ අනිවාර්යයෙන්ම බිස්නස් එකක් වෙනවා තමයි මැඩම් ට මේක ගොඩක් ලස්සනට තියෙයි කියලා එදා තෝරපු ඩිසයින් එකක් පෙන්නවා එයා අර මිල වැඩි ඒවා අත ගගා ඉදලා වට පිට බලලා මේ ඩිසයින් එකේම ගාන අඩු එකක් නැද්ද කියලා අහනවා ඉතින් පස්සේ ඒ ඩිසයින් එකේම ලෝකල් එකක් දෙනවා ඔය ආපු අය ඉන්නේ එක එක අයට හොරෙන් සමහර වෙලාවට ආයි බඩු අතගගා ඉන්නවනම් මැඩම් එක්ක ආපු අර එක මිස් කෙනෙක් මේ ජාතියේ එකක් අරන් ගියා කියලා මිල වැඩි එකක් පෙන්නුවම් ගොඩක් වෙලාවට එයත් අර ලෝකල් එකක් අරන් යනවා තව කටිටියක් එනවා කලින් අරන් ගියපු එකක් කැඩුනා කියාගෙන එන කට්ටිය එයාලගේ ට් රයි එක හොඳ එකක් ලෝකල් එකෙක ගානට ගන්න එක හැබැයි එයාලට කඩේම ඇදලා පෙන්වන්න ඕනේ නෑ එයාලගේ කන්දොස්කිරියාව අහන ඉන්න එක තමයි වැඩේ ඊලග කට්ටිය තමයි මැඩම්ට මේක ලස්සනයි කියලා කිව්වම ගන්න අය එයාලා හරි කැමතියි ලස්සනයි කියනවට එයාලත් වැඩිය බඩු අදින්න ඕනේ නෑ දෙක තුනක් බලලා මේක ලස්සනට තියෙනවා කිව්වා ගමන් එක ගන්නවා තව කට්ටිය එනවා අර ආපු නිසා මොනවහරි ගන්න ඕනේ කියලා හිතාන එන කට්ටිය එයාල ගෙන් කරදරයක් ඇත්තෙම නෑ ආයි එනවා පුරාජේරුවට කැමති අය එයාලත් එන්නේ තව කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් එක්ක ඒ ආපු අනිත් අයට වැඩිය වටිනාකම් වැඩි බඩු තමයි ගන්නේ එයාලට බිස්නස් කරන්න මාර ලේසියි සල්ලි සේරම කඩේට දීලා යන්න උනත් බැරි කමක් නෑ මොකද ඒ තරම් කැමතියි මුරුංග ඇත්තේ තියලා කතා කරනවට තමන්ගේ යාලුවන්ට වඩා කැපිපෙනෙන එක තමයි එයාලගේ ගේම් එක එක නිසා කිසි ප් රශ්නයක් නැතිව බිස්නස් එක කරගන්න පුළුවන් එයාලා එන්නේ පඩි දවස් අල්ලලා බිස්නස් කරන්න අමාරුම කට්ටිය තමයි ඔය ස්කොලේ මිස්ලට එයාලා රුපියලත් දෙකට පලලා ගණන් හදලා තමයි බඩු ගන්නේ මන් හිතන්නේ ස්කොලේ උග්ඵන්වන්න ට් රේනින් දෙද්දීම ඕවත් ට් රේනින් කරනවා වෙන්න ඕනේ එයාලා තමයි එන ගෑනු අය ගෙන් වෙනස්ම කට්ටිය හැබැයි පිරිමි සපත්තු තියෙන පැත්තේ ඔය කිසි කතාවක් නෑ ගාන කිව්වම ගත්තා හදිස්සියෙන් කෙනෙක් අඩු කරන්න පුළුවන් ද කියලා අහනවා වෙට්ට පිත්තල කට්ට කයිරාටික වුනත් බිස්නස් ට් රික්ස් වලට ගෑනු හොදට අහු වෙනවා read more saturday april 15 2017 ජන ක් රීඩා සහ අපේ ගේම් 11 01 pm life story අත්දැකීම් පොරටෝක් 10 comments ඔක්කොලටම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් බත බුලති සපිරුණු අවුරුද්දක් වේවා කියලා ප් රර්ථනා කරනවා මේ කියන්නේ මට මතක ඇති කාලේ ඒ කියන්නේ හිච්චි එකා කාලේ අපේ ගමේනම් අවුරුදු උත්සව තිබුනේ නැත තිබුනේනම් තිබුනේ ටවුන් එකෙය එකත් ගමේ හිටං හතක්ම 6 7 දුරින් ය අවුරුද්දට කලින් ඔකේ ප් රචාරය යනවා යන්නේ දැන් වගේ ත් රිවිල් එක්ක නොව ලෑන්ඩ් මාස්ටර් එක්ක හරි මහා ට් රැක්ටර් එක්ක ය ආයුබෝවන් වාසනාවන් මේ ඔබ අමතන්නේ එක්සත් ක් රීඩා සමාජය 13 වෙනි වරටත් ඉදිරිපත කරන මහා අවුරුදු උත්සවයේ ප් රචාරක රථයයි අප් රේල් 15 දින පොළ භුඋමියේදී පැවැත්වේ එහිදී බනිස් කෑම අලියට ඇස තැබීම අන්ධයාට කිරි කවිම පොල් අතු විවීම කොට්ටා පොර ලිස්සන ගහ ආදී ජන ක් රීඩා රැසක් පැවැත්වේ එදින රාත්තිරි යාමේදී දිවයෙනේ ජනප් රිය කලාකරුවන් සහබාගි වෙන මහා සංගීත ප් රසංගයක් ද පැවැත්වේ ඔබ සැමට ආරාධනා අපිත් ඔය ට් රැක්ටර් පස්සේ දුවන ඒක තමයි කරන්නේ ඕක බලන්න කොහොම හරි යනවා යන්නේ ඉතිං පයින් තමයි ඕකට අපේ පුන්චිලා අච්චිලත් යන වේලාවන් තියෙනවා මොකද ආච්චිත් එක්ක යන්න මන් හරි කැමතිය මොකද ආච්චිත් එක්ක යන කොට මගදිගට හැමබ්වෙන අයත් එක්ක කතා කර කර තමයි යන්නේ සමහරු ගෙට ගොඩවෙන්න කියලත් කියන්නවා මම නිකන් අකමැති මුණක් පෙන්නුවත් කැමැත්තෙන්ම යනවා මොකද කැවිලිත් කාලා තෙත් බිලා ඉවර වුනාම අර ගනුදෙනු කරන පිරිසිය අල්ලනවනෙ හොඳට බලලා ලොකුම කාසිය ගන්න තමයි මගේ කැමැත්ත සමහර වෙලාවට ආච්චි බනිනවා ලොකු ඒවා ගන්නවාය කියලා නැත්නම් සත 50 පිරිසියෙන් අරන් දෙනවා ඔකේ තියෙන ලොකුම කාසිය දෙකේ කාසිය තමයි ඒ එක්කම හුණු කිල්ලොටෙත් දෙනවා මන් නම් බොරුවට කිල්ලොටෙට ඇගිල්ල දාලා නිකන් ඉන්නවා කොහොමත් ඔය ගමන යද්දී ගෙවල් 4 5 ගොඩ වෙලා යන නිසා රුපියල් 5 විතර හොයා ගන්න පුළුවන් සමහර ගෙවල් වැල ඔය පිරිසිය අල්ලන්නේ නැත ආච්චි ත් එක්ක අවුරුදු උත්සවේ බලන්න යනවයි කියන්නේ කොහොමත් 12 විතර වෙලා ඒ වෙලාවට ඉතුරු වෙලා තියෙන්නේ කොට්ටාපොරයි කානා මුට්ටියයි ලිස්සන ගහ විතරයි අනිත් සේරම ඉවර වෙලා සත 50 ක් දීලා අයිස් කිරීම් දෙකක් කාලා ආයි එන්න ගන්නවා ඔය අවුරුදු කාපු සල්ලිත් අරන් යනවා ලොතරැයි අල්ලන්න තිබුනේ බෝල කෝර්ඩ් එකේ බෝ ගහ යට එතනට ගෑනු පිරිම දෙගොලෝම එනවා පෝය දොළහටම සිල් ගන්න අයත් එනවා අවුරුද්දට අය වැය කොහොමද බලන්න තවත් අය ඉන්නවා එයාලා එන්නේ තමන්ගේ ලග්නේ අය වැඩිනම් විතරයි වැය වැඩිනම් එනේන්ත් නැත මම නම් ඕකට ගොඩක් අවුරුදු වල ගිහින් ඇත ඕකට ගන්නේ කොළ 12 අසියා ඉදන් හේරා වෙනකන් කොළ අරන් තමයි සෙල්ලම කරන්නේ ඒක කොලෙකට කිව්වේ ගොඩක් කියලා ඔය දවස්වල සබන් කැටයක් රතිඤ්ඤා පෙට්ටියක ගොඩක් රුපියලයි ඔකේ තිබුනෙත් කොහොඹ සබන් තමයි ගොඩක් ම සමන් ටින් රතිඤ්ඤාවගේ ඒවා රුපියල් දෙක වගේ තමයි මතක කොළ ටික වටේට තියාගෙන යනවා කොළ තියන්නේ නොපිට අන්තිමට කරන කෙනා අහනවා මේ ගොඩ කාගේද කාගේද කියලා ඒ වෙලාවට ඒක ඉල්ලන්න පුළුවන් ඒ දවස්වල මගේ ලක් ඒක කොහොමද කියනවනම් අල්ලන හැම ඔට්ටුවක්ම දිනනවා සමහරු මම ලොතරැයි පොලට එනවා දැක්කම එතනින් නැගිටලා යන්න පවා පුරුදු වෙලා තිබුනා සමහරු කියනන්වා ඔය දරුවා ගොඩවල් ඉල්ලනවානම් අපි ඉල්ලලා වැඩක් නෑනේ කියලත් කියනවා කොහොමත් මන් ලොතර්යි වලින් මුළු අවුරුද්දටම සබන් සැමන් දිනනවා ලොතරැයි පොලට කවදාකවත් පොලිසියෙන් පන්නේද නැත සමහරු කිව්වේ බෝගහ යට නිසා පොලිසියෙන් පනින්නේ නැති විත්තිය ලොතරැයි පොලට පොලිසිය පනින්නේ නැති නිසා ප් රජාශාලාව පිටි පස්සේ කැට පොලක් සහ හෙඩ් පොලක් තිබුනා එතනින් දිනපු සමහරු ගොඩ වැඩිකර ගන්නට එතන එහා පැත්තේ තිබුණු කොස් මන්ඩියේ බුරු පොලට ගියා සමහරු ගොඩ ගියා තවත් අය නැති වුනා ඕකට පොලිසියෙන්ඔ පැනපු වෙලාවට අර ඔක්කොම ලොතරැයි පොළ ළඟය අන්තිමට ලොතරැයි පොලේ මුළු ගමේම අය ඉන්නවා ඔහොම කට්ටිය වැඩි වුනොත්ය අර සේරවම පන්නලා දානවා ගෙවල් වලට පස්සේ කාලෙක ලොතරැයි පොලත් අවුරුදු දවස් දෙකට විතරක් තියන්න කියලා බුරු ගාමිණීට පොලිසියෙන් කිව්වා ඔය සුදු පිටි ඔක්කොම කලේ බුරු ගාමිණිය බුරු ගාමිණි කියන්නේ මල ගෙවල් වල් හොයාගෙන ගිහින් සුදු ගහන කෙනෙක් සමහරු කියන්නේ ගාමිණීට මුණු හයක් තියන කතරගම දෙයියෝ බුරු ගහන්න ගියාම අරුඩ වෙනවය කියලා කොච්චර මල ගෙවල් වල බුරු ගැහුවත් අවුරුදු දවස් වල බුරු ගැහුවේ නැත අන්තිමට අඩුම ගොඩ 2 5 10 වුනා බුරු ගාමිණීට බුරු පොළකදී පිහියෙන් ඇනලා මැරුණම ලොතරැයි පොළ නැතිව ගියා එත් කැට පොලයෝ හෙඩ් එකයි බුරු පිටියයි තවම තියෙනවා අවුරුද්දෙන පස්සේ තමයි එක එක්කෙනා දිනපු පැරදුන එකේ ප් රතිඵල එන්නේ සමහර අයගේ ගෙදර ගෑනිගේ ද දත් අඩුය තවත් අය වේද ගෙදර ගිහින් තැල්මට බේත් ගන්නවා ඔලු පැලීම් ද නැතිවා නොවේ ඒ හොදටම පැරදුණු අය ය කොච්චර ලක් ඒක තිබුනත් ලොතරැයි පොලෙන් එහාට එක අඩියක්වත් මම තිව්වේ ද නැත ඒ ඇයිද කියන්න මම තවම දන්නේ ද නැත read more saturday april 8 2017 ගිහින් 14 වුනාට තවමත් මුමුණනවා 11 14 pm song පොරටෝක් 16 comments අප් රේල් 03 වෙනිදට කපුගේ මිය ගිහින් අවුරුදු 14 වෙනවා ඒ 2003 අවුරුද්දේදී කපුගේ කියන්නේ මගේ ෆේවරිටම ගායකයා මොකද මගේ බෑන්ඩ් පිස්සු දවස්වල කියන්න ට් රයි කරපු සිංදු වැඩිපුරම කපුගේ ගේ තමයි කපුගේ ගැන හරි අපුරු විස්තරයක් දවසක් කළා සන්ෆලවර් නිල් කපුගේ සන්ෆලවර් එක්ක කැසට් ඒක කලාම හැමෝම බැන්නලු එකට උත්තරයක් විදියට කපුගේ කියලා තියෙන්නේ මට කන්න බොන්න දෙනවද කියලා තමයි හැබැයි ඒ සල්ලි වලින් වැඩි කොටසක් වියදම් කරලා තියෙන්නේ ජුලි වර්ජකයෝ වෙනුවෙන් කියල තමයි නිල්වලා කැසට් එකේ උපුල් ජයසිංහ කිව්වේ උග් ර සමාජවාදියෙකු විදියට තමයි කපුගේ හදුන්වන්නේ දැන් වුනත්ඩ අපේ සෙට් එක මී විතකට සෙට් වෙඡ්චා ගමන් කපුගේ තමයි මොකද ඒ සිංදු නොදන්නා කෙනෙකුත් නැති තරම් මේ කියන්න යන්නේ මම කපුගේ ගේ සිංදු වලින් මගේ හිත නවතිඡ්ච්ම සිංදු 10 ගැන 1 දවසක් පැල නැති හේනේ මේක තමයි අදටත් මව් ගුණ සිංදු වලින් වැඩිපුරම ඇහෙන සිංදුවක් ඒ වගේම මම වැඩිපුරම කියපු සින්දුවත් ඕකම තමයි නිදහසේ අහන්න නියම සින්දුව දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුනදා බිරිදකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ ඔබෙ සෙනෙහස සුවද දිදී දැනුනා මට අම්මේ කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ මං එනතුරු ඉදිකඩ ලග ඉන්නවාද අම්මේ title dawasak pala nathi hene singer gunadasa kapuge lyrics ran banda seneviratne music gunadasa kapuge 2 මන් මුලා වී මේකත් මන් අසම සිංදුවක් මේකේ තේරුම නම් ඒක ඒක අය ඒක ඒක විදියට විස්තර කරනවා සමහරු කියනවා මේක අටලෝ දහම ගැන කියවෙන සිංදුවක් කියලා හරි නිස්කලංක මියුසික් එකත් ගැබුරු කටහඩින් ගුණදාස කපුගේ සින්දුව කියද්දී හිත භාවනාවකට ගියා වගේ වෙනවා මං මුලාවී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාවූ සමනළියකගෙනි පාර අසා තිබුනේ ඇයත් නොදන්නිය ඇය යන මානය උන්හිටි තැන් මතකයේ අඩමානය පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය මං මුලාවී අප හමුවූයේ මන්දැයි නොදනිමි පාර ඇසූයේ ඇයිදැයි නොකියමි අපේ ගමන අද නවතනු හැකිනම් අප යන ගමනද අද මෙතැනින් නිමි මං මුලාවී title man mulawee para asagena singer gunadasa kapuge lyrics sunil ariyaratne music gunadasa kapuge 3 උන්මාද සිතුවම් එකටම් ගේ කියන චිත් රපටියට තමයි මේ සින්දුව ගයනා කරලා තියෙන්නේ ලංකාවේ හදපු බුට් සිංදු වලින් උඩින්ම තියෙන සින්දුව මේක තමයි ඉකොලේ යන කාලේ අපේ සෙට් එකේ ගොඩ දෙනෙක් අහිමිවීම් එක්ක වැඩිපුරම කියපු පොත් වල ලියපු අහුමුලුවල කුරුටු ගාපු සිංදුවක් තමයි මේක එකයි කියන්නේ හොදම බුට් සින්දුව කියලා උන්මාද සිතුවම් මැවේ බිඳේ මීදුම් වළා මැද අතීතයේ බිඳුණු පෙමින් ගිණිගත් හදවත් තනිවේවි එක්ටැම් ගේ අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ පාළු හුදකලා සුළග පමනි උරුමේ හඩා වැටෙන සිත සදා සරණ මට තනිවේවි එක්ටැම් ගේ උන්මාද සිතුවම් දහසක් මල් මැද එකම මලයි පැතුවේ එමල කිමද සරදම් කර සැඟව ගියේ දැනේ තවම මට මලේ සුවඳ පොද තනිවේවි එක්ටැම් ගේ උන්මාද සිතුවම් singer gunadasa kapuge lyrics sunil ariyarathne music sarath dasanayake 4 දුක හාදු දෙන රැයේ මේකත් ප් රේමයේ දුක අහිමිවීමේ දුක ගැන කියවෙන එකක් කට්ටිය සෙට් වුනාම ඉස්සෙල්ලම කියන සිංදුවක් තමයි මේක දුක හාදු දෙන රැයේ හිත පතුලටම වෙලා යෞවනේ අගට විය විරහී හද ගිලන් වෙලා ගහ කොළද මල් පිපේ ඇල දොල නිල කඩා හැලේ පෙර දාක මිරිගු සයුරේ ඒ රුවට රැවටුනේ දුක හාදු දෙන රැයේ නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා දුක හාදු දෙන රැයේ singer gunadasa kapuge lyrics wasantha bandara dissanayaka music gunadasa kapuge 5 නින්නද නැති රැයේ කවුරු හරි කියයි කපුගේ කියන්නේ අඩන අය ගැනම සිංදු කියපු කෙනෙක් කියලා මොකද පැරදුණු ප් රේමය ගැන සෑහෙන්න සිංදු තියෙන නිසා තවත් විශේෂත්වයක් තමයි ගොඩක් ඒවගේ තනුවත් කපුගේ ගේ නිසයි මගෙත් කුලුදුල් ඒක නැති වුනාම ලැජ්ජාවට ද කොහෙද ටොයිලට් එකට ගිහින් තමයි ඇඩුවේ නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නෙ ඇයිද ප් රථම ප් රේමයේ තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදිවී යා යුතුව තිබේ නින්ද නැති රැයේ රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ නැති රැයේ singer gunadasa kapuge lyrics rathna sri wijesinghe music gunadasa kapuge 6 රුවක් ඇදෙනවා කපුගේ එක්ක දිවුල්ගනේ කියන හරි අපුරුතම සින්දුව ක් තමයි මේක විරහව නැති කරන්න බාර් ගානේ යන කෙනෙක් ගැන කියවෙන සිංදුවක් නේ මහින්ද දිසානායක තමයි ලියලා තියෙන්නේ සංගීතේ කපුගේ ගේ මොකද කපුගේ මී විතට බර කෙනෙක් කියල නේ ප් රසිද්ද රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා හද පොදි බැදි රුව දියකර පා කර ඔබේ ලොවට මා මොහොතින් එනවා සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද කිම තොල මීවිත පොඟවන්නේ නුරා විරහ ගිනි නිවා දමන්නයි සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ රුවක් ඇදෙනවා නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා හතර අතින් දළුලා එනවා අවන්හලේ මීවිත තනිකරලා වරෙන් මලේ පියවර නගලා රුවක් ඇදෙනවා singer gunadasa kapuge karunarathana diwulgane lyrics mahinada disaanayaka music gunadaasa kapuge 7 සබඳ අපි කදු නොවෙමු මේකත් මගේ හිතගත්ම සිංදුවක් මේකට එඡ්චාරටම කැමති වෙන්නේ අයි කියලා කියන්න නම් දන්නේ නෑ එත් ආයි ආයි අහන්න ආස සිංදුවක් සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන වියරු ගිනිදැල් නොවෙමු වනය අවුලා තබන මිහිර දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින සබඳ අපි කඳු නොවෙමු නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන සබඳ අපි කඳු නොවෙමු 8 බිරිඳ මගේ ඔබ නන්දා මාලනිත් එක්ක කපුගේ කියන මේ සින්දුව ත් මගේ හිත ගත එකක් යෝජිත විවාහයක් සහ ඔවුන්ගේ ප් රේම කතා ගැන කියවෙන සිංදුවක් සුනිල් අරියර්තනය්න් ලිව්වා හරි අපුරවම සිංදුවක් තමයි මේක බිරිඳ මගේ ඔබ නැ මා ඔබ ගේ බිරිඳ නොවේ දෑගිලි හුයකින් බැඳි පමණින් මා ඔබගේ බිරිඳ නොවේ ඔබගේ බිරිඳ නොවේ ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත මා පෙම් කල අය මටද ලැබී නැත මාව් පිය නෑ සිය ආසිරි ගී මැද දෑගිලි පමණක් එකට බැඳී ඇත දෑගිලි පමණක් එකට බැඳී ඇත බිරිඳ මගේ ඔබ සිරුරින් එකතැන හදවත් දෙතැනක දෙදෙනෙකු වෙමු අපි එකම වහලයට ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද අපට මියෙන තුරු හැදිනිය හැකිවෙද බිරිඳ මගේ ඔබ 9 මං හින්දා ඔබෙ සුනිල් ආරියරත්න ලියලා කපුගේ සංගීතවත් කරපු මේක මලානි බුලත්සිංහල එක්ක කියන මන් හින්දා ඔබේ කියන සින්දුවත් මගේතවත් හිත ගත සිංදුවක් මං හින්දා ඔබෙ නෙතඟින් කඳුලක් හෙලන්නෙපා මං හින්දා ඔබෙ හද තුල සුසුමක් නැගෙන්නෙපා ගිවිසා ගනිමු අපි පෙම් යුවලක් සේ කිසිදා එක් නොවෙනා අහස් මාලිඟා නැහැ ඔබ නිසා මැවී සැක සංකා නැහැ ඔබ ගැන හිතේ රැදී හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා මං හින්දා ඔබෙ අතැඟිලි බන්ධන නොපතමි පෙමින් බැදී ඔබ සිරකරලන දොරඟුලු දමනු බැරී නෑ කුල සිරිතෙන් සැලෙනා පෙමක් නොවේ පෙමට පෙමින් යන පෙම්ලොව මෙයයි අපේ මං හින්දා ඔබෙ 10 බිතුසිතුවම් රු මෙන් මේකනම් මගේ යි තව යාලුවෙකුගෙයි ජිවිත අත්දැකීමක් වගේ ම තමයි සින්දුව ඇහුවම තේරෙයි මොකක්ද කියලා ලක්ෂ්මන් හේවාවිතාරණ එක්ක කියන මේකැ අහලා බලන්න කෝ බිතු සිතුවම් රූ මෙන් පැවතී හිත මිතුරන් විරසක නොවෙතී එක මලකට පෙම් බැන්ද පවින් මිතුරු දමින් සමුගමුද ඉතින් හෙවනැල්ලෙන් සමු ගමුද ඉතින් මල කීවේ නෑ මට ඔබ පෙම්කල වග කීවානම් මා පෙම් කරන්නෙ නෑ තව මොටදෝ පෙමකට සොහොයුරු දම් බිඳ අප දෙන්නා සමුගත යුතු නෑ නෑ බිතු සිතුවම් මලට කියන්නම් මා පෙම් නොකරන වග සමාවෙයන්කෝ මට ඕනෑ මිතුදම ඇගෙ පෙම ජයගෙන සතුටින් ඉනුමැන මා නම් හිත රිදවන්නේ නෑ නෑ බිතු සිතුවම් කපුගේ ගේ සිංදු 10 ක් නෙවෙයි 100 විතර තියෙනවා මම කැමති ඒවා මලානි බුලත්සින්හලත් එක්ක කියන ලා දම් පාටින් සඳ බැස යනවා ඔබට යන්නට ඕනා නම් ලෙලි තලන මගේ දෝණියේ පසක්කොට් ඇති පිහිටක් නැති සරණක් නැති ඔය වගේ සිංදු බර ගානක තියෙනවා ඔය යන්තම තෝරලා බේරලා ගත්ත ටික තමයි මෙටික මන්නම් හිතන විදියට කපුගේ කියන්නේ ප් රේමයේ විරහව ගැන හරි අපුර්වතම අත්දැකිමක් ලබාදෙන්න පුළුවන් ...
|