Meta tags:
Headings (most frequently used words):
මම, tuesday, april, 28, 2015, මාව, බලන්න, ආපු, සෙට්, එක, ගොඩක්, අය, කැමති, ඒවා, ලියපු, දේවල්, followers, ගැන, නුවර, එළියේ, චාටර්, වීම,
Text of the page (most frequently used words):
හරි (8), දැන් (7), වගේ (6), එකක් (6), සීතල (6), ඔන්න (6), චාටර් (5), ඉතිං (5), කොහොම (5), පටන් (5), කියල (5), නුවර (4), එළියේ (4), වීම (4), මගේ (4), තමා (4), ගිහින් (4), ගියා (4), මාව (4), බුවා (4), වෙලා (4), එරංග (4), සබන් (4), april (3), කතා (3), අපි (3), අපිට (3), උනානේ (3), කෙලින්ම (3), වත් (3), බලන්න (3), ඊයේ (3), සීතලයි (3), අතරේ (3), එකේ (3), අවුලක් (3), ගත්ත (3), වතුර (3), ඒත් (3), ගැන (2), 2015 (2), හිටියා (2), වෙනද (2), කියන්න (2), නෑනේ (2), කෑම (2), කළින් (2), දෙවෙනි (2), කොටස (2), ගන්නම් (2), පළවෙනි (2), බැලුවෙ (2), නැත්නම් (2), දුවල (2), මෙතනින් (2), බලලම (2), එන්න (2), මූට (2), පොර (2), ටෝක් (2), දීල (2), වොෂ් (2), උදේ (2), වෙච්ච (2), ඔෆිස් (2), එන්නේ (2), නිසා (2), සෙට් (2), posts (2), නොගිය (2), අරන් (2), ඔතාගෙන (2), හිටිය (2), උනේ (2), එපා (2), මැනේ (2), ගුඩ් (2), මෝර්නින් (2), මොන (2), පට්ට (2), ඉන්නව (2), කොට්ටේ (2), ඉන්නේ (2), සීන් (2), ඇහැරී (2), එළියට (2), ආවා (2), වීරය (2), හොට් (2), ඉවර (2), උනා (2), දෙන්න (2), ෆිල්ම් (2), ඇයි (2), මොකද (2), ටැප් (2), ඇරිය (2), වඩා (2), ටික (2), awesome, inc, theme, powered, blogger, view, complete, profile, followers, may, june, july, 2011, march, 2012, ලියපු, දේවල්, හම්මෝ, ගොඩ, කාලයක්, මොනවත්, ලියන්න, බැරුව, නිශ්ශබ්දතාව, ඉවරයි, නැවතත්, සුපුරුදු, ආකාරයට, ලියාගෙන, යනව, හැබැයි, ආයෙත්, ලියනවෝ, ඉස්කෝලෙ, කාලේ, අලුතෙන්, ඔනේ, කාලෙදි, වැඩිය, සල්ලි, තිබ්බෙත්, කට්ට, කාලා, කම්පියුටර්, කෝස්, කරන්න, පීට්සා, වැඩ, කොම්පැණියේ, දැන්නම්, වැඩකල, ඒකෙන්, අයින්, කළේ, එක්තරා, ටෙලිකොම්, නෙට්වර්ක්, එකකට, සර්විස්, දෙන, එකනේ, මේක, දෙයක්, සාමාන්, යයෙන්, වයිෆ්, එයාගෙ, ගාවින්, දාගෙන, එයාටත්, ලේසි, අදත්, අත්තිඩිය, ගැහැණු, අයගෙ, වාහන, එලවීම, ගොඩක්, කැමති, ඒවා, හැමදාම, හැමෝම, තමන්ගේ, අදහස, ලියල, යනවනම්, කැමතියි, ආපු, subscribe, atom, home, older, comment, posted, වැඩි, කාමරයෙන්, එළියටවත්, එකත්, යන්න, කොට්ටපොර, රීඩාවේ, යෙදුන, එකවත්, සීතලට, අදින, බ්ලැන්කට්, හැටිත්, ලිව්වේ, මෙහෙම, කියපු, උෂ්ණත්වයත්, කිව්ව, නුවරඑළියෙ, ආතල්, දාන්න, ගිය, ඔහොමයි, නුවරඑළිය, ආවේ, කොහොමද, නින්ද, ගියාද, මෙහෙ, වැඩියෙන්, තිබ්බෙ, බැලින්නං, බුවාට, තියෙන්නෙත්, දේම, මොනව, කරන්නද, මාළු, කෑව, බළල, රෑවෙලා, නිදාගන්න, විදිහෙන්, නිදා, ගන්න, ඇහැරිලා, බලද්දී, එරංගයා, ඔළුවයි, ඇදයි, තියාගෙන, බැලින්නම්, අතරින්, හුලං, පාරක්, එනව, වදින්නේ, ඔළුවට, තියන්, දැකල, හිනා, විටින්, විට, එළිවෙනකම්, නිදාගත්ත, හොටෙල්, මැනේජර්, සෙට්උනා, එරා, කියන්නේ, කොහෙද, ගියේ, මමත්, නාල, වරෙන්, එපැයි, උඹටත්, උනාද, මටත්, ඕකමනේ, හොට්වෝටර්, ටෑන්ක්, කැපෑසිටි, මදි, මාර, වැඩක්, නාන, ගමන්, වොටර්, ෂේප්, එක්ක, බලල, කෑමට, ගානක්, එකසිය, ගානට, වෙවුලනව, උඹට, නැද්ද, නාලම, අතරෙ, වෙනකොට, එරංගයගේ, ගතිය, ලැප, දිගඇරගෙන, ගාන්න, ගාලා, හුටස්පරයයි, රිජ්, එකට, පොඩ්ඩක්, කූල්, දෙයියන්ට, කියන්නද, ගාල, ඇස්, වහගෙන, හිත, කරගෙන, හේදුව, ගැහෙනව, අරූට, වේගයෙන්, රෙද්දකුත්, කියන්නත්, අපේ, බලන්, රිටර්න්, දත්, ගාව, ටිකි, පටියක්, ඇද්දනම්, ගැහෙන, සංඛ්, යාතය, හොයාගන්නත්, තිබ්බ, දාගන්න, ගියාට, එළියෙ, සෙරෙප්පු, නැතුව, ඇවිදින්න, ඇතුලට, අම්මත්, කිව්වනේ, නාන්න, වතුරටික, නම්, වෝටර්, මූණ, හෝදන්න, ඔහේ, ඇගම, හෝදනව, හිතාගෙන, ඇගටම, දැම්ම, ඇගට, දාපු, ආපහු, තෙමන්න, තියෙන්නේ, ඔළුව, විතරයිනේ, නාන්නම, නානව, අරූටත්, කියනව, tuesday, කථා,
Text of the page (random words):
මගේ කථා tuesday april 28 2015 නුවර එළියේ චාටර් වීම 2 කෙලින්ම දෙවෙනි කොටස පටන් ගන්නම් පළවෙනි එක බැලුවෙ නැත්නම් දුවල ගිහින් මෙතනින් බලලම එන්න හරි දැන් මම මූට පොර ටෝක් දීල ගියා වොෂ් එකක් දාගන්න ගියාට මොකද පට්ට සීතලයි එළියෙ සෙරෙප්පු නැතුව ඇවිදින්න වත් බෑ ඇතුලට ගිහින් ටැප් එක ඇරිය අම්මත් කිව්වනේ නාන්න එපා කියල ඒත් වතුරටික නම් අවුලක් නෑ හොට් වෝටර් නේ ඉතිං ඔන්න මූණ හෝදන්න පටන් ගත්ත ඒත් අවුලක් නෑ වගේ ඔන්න ඔහේ ඇගම හෝදනව කියල හිතාගෙන ඇගටම වතුර දැම්ම ඇගට වතුර දාපු එකේ ආපහු තෙමන්න තියෙන්නේ ඔළුව විතරයිනේ ඔන්න ඉතිං නාන්නම ගත්ත දැන් වීරය වගේ මම නානව ඒ අතරේ අරූටත් මඩ කතා කියනව මේ වෙනකොට එරංගයගේ සීතල ගතිය ගිහින් බුවා ලැප දිගඇරගෙන ෆිල්ම් එකක් බලන්න පටන් අරන් ඔන්න මම සබන් ගාන්න පටන් ගත්ත සබන් ගාලා ඉවර වෙලා ටැප් එක ඇරිය මල හුටස්පරයයි ඔය එන්නේ ෆ් රිජ් එකට වඩා පොඩ්ඩක් කූල් වතුර මොන දෙයියන්ට කියන්නද සබන් ගාල නෙ ඉන්නේ ඇස් වහගෙන හිත තද කරගෙන සබන් ටික හේදුව දැන් මාව ගැහෙනව අරූට වඩා වේගයෙන් කොහොම හරි මම රෙද්දකුත් ඔතාගෙන එළියට ආව දැන් සීතලයි කියල කියන්නත් බෑ අපේ බුවා බලන් ඉන්නව මට රිටර්න් එක දෙන්න ඒත් දත් ටික ගාව ටිකි පටියක් ඇද්දනම් ගැහෙන සංඛ් යාතය හොයාගන්නත් තිබ්බ මේ අතරෙ එරංග මොකද බං මම ඇයි අවුලක් නෑ නාලම ආවා බං එරංග ඇයි උඹට සීතල නැද්ද මම නෑ බං ගානක් නෑ මාව එකසිය ගානට වෙවුලනව කොහොම කොහොම හරි සීන් එක ෂේප් උනා දෙන්න එක්ක ෆිල්ම් එක බලල රෑ කෑමට සෙට් උනා කෑම කන අතරේ මම එරංග මාර වැඩක් උනානේ බං නාන ගමන් හොට් වොටර් ඉවර උනානේ එරංග උඹටත් උනාද මටත් ඕකමනේ බං උනේ හොට්වෝටර් ටෑන්ක් එකේ කැපෑසිටි එක මදි බං මම ඉතිං තෝ මට කියන්න එපැයි එරා කියන්නේ කොහෙද උඹ වීරය වගේ ගියේ මමත් ඉතිං හිටියා නාල වරෙන් කියල බැලින්නං බුවාට වෙලා තියෙන්නෙත් මට වෙච්ච දේම තමා දැන් මොනව කරන්නද බල මාළු කෑව බළල වගේ හිටිය ඔන්න රෑවෙලා නිදාගන්න ගියා මොන විදිහෙන් වත් නිදා ගන්න බෑ පට්ට සීතලයි රෑ ඇහැරිලා බලද්දී එරංගයා ඉන්නව ඔළුවයි ඇදයි අතරේ කොට්ටේ තියාගෙන බැලින්නම් ඇද අතරින් සීතල හුලං පාරක් එනව ඒක කෙලින්ම වදින්නේ ඔළුවට බුවා ඒක තමා කොට්ටේ තියන් ඉන්නේ මට සීන් එක දැකල හිනා ගියා කොහොම හරි විටින් විට ඇහැරී ඇහැරී එළිවෙනකම් නිදාගත්ත උදේ එළියට ආවා හොටෙල් එකේ මැනේජර් සෙට්උනා මැනේ ගුඩ් මෝර්නින් අපි ගුඩ් මෝර්නින් මැනේ කොහොමද ඊයේ නින්ද ගියාද ඊයේ තමා මෙහෙ වැඩියෙන් ම සීතල තිබ්බෙ මෙහෙම කියපු බුවා ඊයේ රෑ උෂ්ණත්වයත් අපිට කිව්ව නුවරඑළියෙ ආතල් දාන්න ගිය අපිට ඔන්න ඔහොමයි උනේ නුවරඑළිය එපා වෙලා චාටර් වෙලා ආවේ ප ලි රෑ සීතල වැඩි නිසා කාමරයෙන් එළියටවත් නොගිය එකත් සීතල යන්න කියල කොට්ටපොර ක් රීඩාවේ යෙදුන එකවත් සීතලට අදින එකක් අරන් නොගිය මං බ්ලැන්කට් එකක් ඔතාගෙන හිටිය හැටිත් මං ලිව්වේ නෑ ඕං posted by මගේ කතා at 4 45 pm 1 comment older posts home subscribe to posts atom මාව බලන්න ආපු සෙට් එක මාව බලන්න හැමදාම එන හැමෝම තමන්ගේ අදහස ලියල යනවනම් මම හරි කැමතියි ගොඩක් අය කැමති ඒවා ගැහැණු අයගෙ වාහන එලවීම මේක අද උදේ වෙච්ච දෙයක් සාමාන් යයෙන් මම ඔෆිස් එන්නේ මගේ වයිෆ් වත් එයාගෙ ඔෆිස් එක ගාවින් දාගෙන එයාටත් ලේසි නිසා වෙනද වගේ අදත් මම අත්තිඩිය ප නුවර එළියේ චාටර් වීම 2 කෙලින්ම දෙවෙනි කොටස පටන් ගන්නම් පළවෙනි එක බැලුවෙ නැත්නම් දුවල ගිහින් මෙතනින් බලලම එන්න හරි දැන් මම මූට පොර ටෝක් දීල ගියා වොෂ් එකක් ද නුවර එළියේ චාටර් වීම මම කළින් වැඩ කල කොම්පැණියේ දැන්නම් ඒක කළින් වැඩකල තමා මම ඒකෙන් අයින් උනානේ අපි කළේ එක්තරා ටෙලිකොම් නෙට්වර්ක් එකකට සර්විස් එක දෙන එකනේ පීට්සා කෑම අපි ඉස්කෝලෙ යන කාලේ ගැන අලුතෙන් කියන්න ඔනේ නෑනේ ඉතිං ඒ කාලෙදි අපිට වැඩිය සල්ලි තිබ්බෙත් නෑනේ කොහොම හරි කට්ට කාලා කම්පියුටර් කෝස් එකක් කරන්න මම ආයෙත් ලියනවෝ හම්මෝ ගොඩ කාලයක් මොනවත් ලියන්න බැරුව හිටියා හරි දැන් නිශ්ශබ්දතාව ඉවරයි නැවතත් සුපුරුදු ආකාරයට මම මගේ කතා ලියාගෙන යනව හැබැයි වෙනද වගේ මම ලියපු දේවල් 2015 1 april 1 නුවර එළියේ චාටර් වීම 2 2012 1 march 1 2011 39 july 5 june 11 may 16 april 7 followers මම ගැන view my complete profile awesome inc theme powered by blogger
|