If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: magesanda.blogspot.com - Mage Sanda |.

site address: magesanda.blogspot.com

site title: Mage Sanda

Our opinion (on Monday 24 August 2026 17:18:57 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:

Headings (most frequently used words):

2015, wednesday, friday, april, 2014, july, 24, 17, 15, march, 18, january, 28, december, 26, september, 10, linkwithin, blog, archive, popular, posts, මේ, සඳ, මගේ, පිය, සටහන්, තබා, ගිහින්, rss, subscribe, copyright, text, කෝච්චිය, තාමත්, යනවා, සිත, අතරමං, වෙලා, අවුරුද්ද, සහ, අවුරුදු, කෑම, වසන්තයේ, අග, වල, දැමූ, සිහිනය, උඳුවප්, සීතලට, සල්ලාල, මම,

Text of the page (most frequently used words):
share (21), නුඹ (21), කියලා (18), #කෝච්චිය (11), එයා (11), මගේ (10), එයාට (10), සිත (10), බලාගෙන (10), හරි (9), ඇති (9), වුනා (9), වෙලා (9), pasan (8), යන්න (8), වගේ (8), ගන්න (8), නිසා (8), එයාගෙ (8), අපි (7), එදා (7), ගැන (7), ගියා (7), ඒත් (7), යනවා (7), 2015 (7), pinterest (7), facebook (7), blogthis (7), email (7), this (7), posted (7), නැති (7), ආදරේ (7), නන් (6), ඇස් (6), මල් (6), march (6), april (6), july (6), september (6), comments (6), මගෙ (5), ඉතින් (5), දෙක (5), බ්ලොග් (5), මොනවා (5), දෙයක් (5), ආදරෙයි (5), තාමත් (5), december (5), january (5), ආදරය (5), සුවද (5), අවුරුද්ද (5), ගෙවිලා (5), ඕනි (5), අතරමං (5), මන්දා (5), එනකං (5), හිටියා (5), ඉන්න (4), බැරි (4), ඇවිත් (4), කියනවා (4), අවුරුදු (4), තමා (4), ලියන්න (4), විදිහට (4), කියන්න (4), ආවා (4), ඔයා (4), may (4), june (4), උනා (4), නුඹට (4), wednesday (4), සීතලට (4), වෙන්න (4), වසන්තය (4), හිතාගෙන (4), දැන් (4), පාර (4), ලගට (4), ඉන්නවා (4), ගිහින් (3), බිංදු (3), කරලා (3), ටික (3), වෙලාවක් (3), යද්දි (3), ටිකක් (3), දැක්කා (3), අපේ (3), බලා (3), විතර (3), හැටි (3), මොන (3), වැස්ස (3), කලින් (3), තිබුන (3), හිතේ (3), ගොඩක් (3), වතුර (3), posts (3), august (3), october (3), february (3), 2014 (3), සයනට (3), ආවෙ (3), නැතිය (3), අයිස් (3), ඇයි (3), friday (3), උන් (3), සිහින (3), ලගම (3), පෙම (3), සිතේ (3), නැතුවද (3), ගන්නේ (3), හොද (3), දන්නෑ (3), තිබ්බා (3), අනේ (3), වෙනවා (3), හිත (3), යයිද (3), කවුරුත් (3), කෝච්චියෙ (3), ගත්තා (3), දිහා (3), මතින් (3), හදවත (3), බැහැලා (3), හිමීට (3), subscribe (2), කැට (2), පුතා (2), තුරුළේ (2), සුවට (2), නිදනවා (2), විත් (2), බලං (2), එකෙක් (2), දුවගෙන (2), වැඩ (2), මතකය (2), මතක (2), කොල්ලන්ට (2), පමණයි (2), ගැහැණිය (2), සතුට (2), දවසක් (2), පායලා (2), තිබ්බෙම (2), දවසෙ (2), උදේම (2), එයාව (2), බලන්න (2), විතරයි (2), අලුත් (2), නැත්තං (2), එක්ක (2), හිතුනා (2), එකක් (2), november (2), සතුටින (2), සලෙලෙකි (2), දුක (2), ගල් (2), ගැහුණු (2), හිතුවෙ (2), සාය (2), මෙන් (2), හදවතේ (2), දැමූ (2), සිහිනය (2), දෙස (2), බලමින් (2), දෙපා (2), නිති (2), එලෙසින් (2), එපා (2), නැත (2), වසන්තයේ (2), නෙතු (2), හැර (2), නිදියන්න (2), සුලග (2), සිහිනයෙන් (2), ලියා (2), පාර්ලිමේන්තුව (2), මයික් (2), රොෆිට් (2), හොයා (2), අදෝනා (2), නොවැ (2), ඉදලා (2), පාලුයි (2), කිසිම (2), විසේසයක් (2), වෙයි (2), ගස් (2), තියෙන්නේ (2), පොඩි (2), කරන්නද (2), ජීවිත (2), එහෙම (2), සල්ලි (2), කිව්වේ (2), කතා (2), හම්බ (2), නැවතිලා (2), දමා (2), වදන් (2), කියා (2), හිටියෙ (2), වැටිලා (2), ලස්සනයි (2), වෙල් (2), තිබුනේ (2), සුව (2), දෙතොල් (2), තුල (2), තෙරෙපෙන (2), තුරුලට (2), කවුළුවෙන් (2), එහාට (2), වාඩි (2), ඇතුලේ (2), උතුරලා (2), යාවි (2), අරගෙන (2), මරදානට (2), කිව්වා (2), ඔවු (2), වෙනුවෙන් (2), බිමට (2), මතකයෙන් (2), simple, theme, powered, blogger, copyright, text, rss, පිය, සටහන්, තබා, view, complete, profile, රන්තරු, කඩා, හැලෙනවා, පුංචි, රන්, අහසෙ, එබිලා, බලනවා, රන්කිරි, වැනි, නුඹේ, මුවින්, සිනහ, ගලනවා, සිහ, එතන, වෙන, වින්නැහිය, තැන, තුන, දාගත්ත, මතකයි, කියමුකෝ, දනිපනි, ගගා, මගුලක, කතන්දරක්, දෙවනි, කොටස, හනිමුන්, යාම, හැමදාමත්, විකාර, යාලුවොත්, බනිනවා, රටට, දායක, ලියපං, කෙහෙල්, කොටුවෙ, බිත්තරයක්, තම්බා, ගන්නා, ආකාරය, ගලාගෙන, දියක්, අසබඩ, http, artphotographyservices, com, හිඳගෙන, සිටියෙමි, ඔබේ, පාව, යනතෙක්, නිසල, නොපෙනි, පහලට, මෙන, අමතකව, ගියෙ, අතීතය, පොද, ලෝකෙට, වැඩි, කාලයක්, හමාරක්, කාලෙ, පුරාවට, ඉගන, ගත්ත, රැල්ලට, ගහගෙන, ජීවිතය, ජීවත්වෙන, කිව්වෙ, හදන්නෙ, ගැහැණීය, පෙම්වතිය, බිරිද, විදිහකට, බැලුවත්, තමයි, වෙලාව, උදේ, පාන්දර, හමාරට, පොලිස්, ස්ථානයේ, ගේට්ටුව, මුරට, හිටපු, බටයා, යන්තං, ඇරියා, කිරි, සුදු, පාට, ලස්සනම, ලස්සන, මෝටර්, අතවරයකට, ලක්, ගැහැණියක, ඇසින්, දුටු, සාක්ෂි, හැමදාම, ඔපිස්, පිළිගැනීමේ, කවුන්ටරේ, රෝස, පොකුරට, හැංගිලා, කෙල්ල, දැක්කෙ, උදේට, කෑවේ, බිත්තර, රොටී, දෙකයි, පරා, කෙල්ලෙක්, රූම්, එකකට, දවසෙම, කම්මැලි, කමේ, ඉද්දි, කියවන්න, එතකොට, ලියලා, තිබ්බ, ලිපි, දැකලා, මටත්, පෝස්ට්, මේක, කියවලා, කෝප්පෙන්, බිව්ව, popular, 131, 2010, 2011, 2012, 2013, blog, archive, linkwithin, atom, home, older, නම්, එන්නැහැ, එන්නැතිය, කියු, පසුවය, හිමි, හිමිය, ඔහු, නිදිය, ඇතිය, සදාකල්, හිරු, නැගෙන, තුරු, නුඹව, තවමත්, පැතුමකි, මටම, බැන, පසුවෙති, දරාගෙන, හිනැහෙති, කම්, සැප, උරුමෙකි, සොයා, යුතුවකි, අනුව, මිනිසෙකි, සල්ලාල, හදවතක්, උණු, එතැයි, හිම, පිරුණ, මාවතේ, කොටම, කොට, ඇවිදගෙන, හිද, නොගනු, මැන, පිරි, බංකුව, කොය, වැසෙන්නට, පිරෙනු, එසේ, වුවතින්, සබඳ, මියයාවි, ගලක්, රත්, නොහැකිවම, උඳුවප්, පිපුන, නෑඹුල්, මලක්, තැනම, මියදෙමින්, තිය, යමි, විගසින්, නැතිමුත්, හදවතින්, නොයයි, නගමින්, පිපි, තලමින්, හිදින්නට, විය, දුකකින්, අන්, මගක්, මසිත, රිදවයි, ලැබගන්න, විලසින්, ඉපිද, ගිය, කරමින්, මිය, ගියෙකු, ලෙස, ඉදිමි, නිදුකින්, පිපී, තිබුනත්, තරු, නිතර, අහසින්, ලැබ, එමල්, අසල, රැදෙමින්, දුරස්, කරවයි, නිතැතින්, කිසි, විටක, නොහැක, පෙම්, කෙරුමන්, විමසන්න, එවග, රහසින්, නමුත්, ඉමි, දිවිය, අවසන්, උද්, යානයක, බංකුවක, පියාගෙන, නිදියමි, වෙහෙස, යනෙන, හැම, දෙන, බලනු, නිදා, සිතනු, විදින්නට, එකෙකුයැයි, සිතුවද, දෙනෙත්, විදගන්න, වෙහෙසයි, අවැසි, සෘතු, එන්න, නිදමි, ලොවට, සැගවී, සීතල, හමා, සනසන්න, තවරන්න, පියා, තවත්, යලි, යලිත්, ඇහැරෙන්න, තිබ්බලු, මොනව, හිටියට, තරමට, බිසී, මොකද, ලංකාව, දේශපාලනේ, විසුරවනවද, නැද්ද, තීන්දු, තීරණ, රාශියක්, අයියට, උදව්, කරන්න, සිද්ධ, අස්සෙ, කොයිද, අප්පේ, මෙව්වා, කොටන්න, කලාවක්, අනික, මෙව්වාගෙ, දාන්නත්, කොහොමත්, දාන, ගියාට, මක්කැයි, ආයි, බොන්ඩ, මෙදා, අවුරුද්දට, රන්වල, බලකායයි, බැද්දගේ, මහත්තයයි, වැඩිය, සද්දයක්, දැනුනා, ෆිලුම්, බලපු, එයාලා, හිටපුවා, ඇරුනද, අවුරුද්දේ, මාස, 12ක්, සද්ද, වහලා, මාසයක්, ලංකාවේ, රූපවාහිනී, නාලිකාවලට, නැතුවම, උන්දැලැ, හෙන, සීන්, චැනල්, තිබ්බෙ, රෙකෝර්ඩ්, කරපු, උත්සව, කොහා, කෑගැව්වෙ, වෙනුවට, සමහර, රේඩියෝ, තොර, තෝංචියක්, නැතිව, කොහෙක්, කෑගැහුව්වා, එයාලත්, පුදුම, ආතල්, ගතියක්, ඒකාකාරි, බොනවා, කනවා, ආහ්, මහින්ද, රාජපක්ෂ, එවන, මැසේ්ජ්, මෛත්, රිපාල, සිරිසේන, නමකින්, එච්චරයි, ටිකකට, වෙනසක්, තිබ්බේ, අප්, රේල්, මාසෙත්, ඉවර, වේගෙන, එන්නේ, මේම, ගියාම, දවසකින්, 2016, එයි, නාකි, දැනටත්, කෙස්, තුනක්, ඉදිලා, ලබන, දිහාට, ලොකු, කෙලී, දීග, දෙන්නත්, එකා, විස්ස, විජ්ජාලෙ, යයි, හිතන්නේ, උන්දැලගෙ, ඕනෑ, එපාකං, පිරිමහලම, වයස, ලියන්නද, අතු, කඩලා, ඔන්න, ඕමයි, තත්වේ, යාන්තං, නිදහසක්, කොටලා, දේවල්, කරගන්නවා, එහෙට, මෙහෙට, වෙවී, යන්නේ, කොළඹ, තාම, අනිත්, සමරනවා, පීඩිත, පන්තියෙ, මිනිසුන්ට, කොයින්ද, සැපක්, අන්තිමට, මොනවද, ලිව්වා, අරමුණක්, උනාම, මෙයිට, වඩා, බලාපොරොත්තු, රටත්, හෙනට, දියුණු, හැමෝගෙම, අතේ, පිරිලා, ලගදි, විසුරුවයිද, අයියා, රට්ටු, කියනවද, දන්නෑනේ, ගොවියන්ට, වෙලාවට, ටිකේ, වෙලාලු, වාසනාවක්, ඔව්වා, වැඩක්, අප්පා, යන්නයි, ආයෙ, අවුරුද්දකින්, වෙමු, එතෙක්, සුභ, අනාගතයක්, ඉස්කෝතුයි, කෑම, comment, දැවටිලා, ඉන්නද, ළයේ, හිස, තියා, පෙම්බර, මුමුණලා, නිදන්න, හැකිද, ලංවෙලා, ආලය, මතුවෙලා, ගැනම, මත්, ජීවිතෙ, සිතුවිලි, තියන, තිබුනෙ, උදෙන්ම, පරක්කු, වුන, හිටියද, ඇහැව්වම, නෙමේ, ආපු, කෝච්චියෙම, නැගලා, සහතිකේටම, දැන, ගෙන, ඉන්නෑ, ඇගට, වැහි, තිබුනා, මූණට, මූණ, හිනාවෙනවා, කවුලුවෙන්, ඈතින්, පේන, යාය, යායත්, හිනාවෙන, කොච්චර, දුර, ආවද, හුලගට, කවලං, සුසුම්, මන්මත්, නීල්, නෙයනේ, පවසන, සගවන්, කිම, හිනැහෙන්නේ, සුසුමේ, සැගවුන, කවදද, දෙන්නේ, විමසන්නේ, හදුනන්නේ, නීල, වරල, නළල්තලේ, කිමදෝ, හැඩරැළි, මැවුවේ, ආවම, නළල්, තලේ, සිප, හැගීම්, අස්සෙන්, පුරුදු, වචන, නිකං, එලිය, වෙනවද, ගම්පහ, අපෙ, නෑයො, දැක්කොත්, කියපු, සීට්, එකේ, ලගින්, යන්නැති, කරුමක්ද, එයාගෙන්, ඈතට, පැත්තට, හැදුනා, සුසුමන්, මැදින්, පොදි, බැදලා, ආදරෙ, දැනිලා, සතුටින්, උතුරා, දිය, දෝතක්, පවස, නිවා, පුලුවන්, හිතුවා, තනිකම, උදුරාගෙන, ආදරෙන්, පුරවන, හැගුමන්, තියාගෙන, කොහෙන්දෝ, දෙන්නා, අතරෙ, පොඩ්ඩෙ, ඔරලෝසුවෙ, කටු, කැරකුනා, කාලය, කොළඹට, සෙනග, එනවද, ඇහැව්වා, ලගයි, වේගෙන්, ගැහෙනවා, සත්තමයි, දොර, පුළුවන්, තරන්, හිතට, දෛර්ය, සවන්, පෙති, වලට, ඔයාට, නිල්පාට, උමතුවෙන්, වරක්, සෙලවෙනකං, නවතින්න, හදනවා, මරදාන, ස්ටේෂම, මුළු, ලෝකෙම, දැනෙනවා, විදිමින්, නැවතුනා, බැස්සා, ඔයයි, මමයි, යාලුවො, නේද, හිතුවේ, ආදරයක්, යාලුවෝ, ඉම්මු, අහගෙන, ආයෙත්, මරදානින්, පස්සෙ, කොහෙ, මරදානෙන්, ගමන, කවද, කෝච්ච්යෙ, දෙන්නම, එකම, ගමනක්, එදාට, වෙනස්, ලියවිලා, තියේවි, චූටි, මතකයත්, මැකිලා, දුම්රියේ, දූලි, රැලි, ඇදී, යනු, නුඹගෙ, තනිවුන, හිනැහෙනා, නිල්, නෙත්, හමුවනා, වෙන්, ඒවි, හිමින්, mage, sanda,


Text of the page (random words):
mage sanda මගේ සඳ friday july 24 2015 කෝච්චිය තාමත් යනවා එදා හරි වැස්ස දවසක් ඉර පායලා තිබ්බෙම නෑ කලින් දවසෙ කියලා තිබුන විදිහට උදේම ගියා එයාව බලන්න එයාට ආදරෙයි කියන්න බය වුනා ඒත් එදා එයාට හිතේ තියන ආදරේ කියා ගන්න ඕනි වෙලා තිබුනෙ උදෙන්ම කෝච්චිය පරක්කු වුන නිසා එයාට එනකං බලාගෙන ඉන්න වුනා හිතුවෙ නෑ එනකං කවුරුත් බලාගෙන ඇති කියලා එනකං බලං හිටියද කියලා ඇහැව්වම එයා කිව්වේ නෑ ඔයා එනකං නෙමේ කෝච්චිය එනකං බලාගෙන හිටියෙ කියලා ඒ කෝච්චියෙ ආවෙ නැත්තං එයා ඒ ආපු කෝච්චියෙම නැගලා යන්න හිතාගෙන ඉදලා තියෙන්නේ එදා සහතිකේටම දැන ගත්තා කවුරුත් බලා ගෙන ඉන්නෑ කියලා එදා වැස්ස නිසා ඇගට වැහි වතුර වැටිලා තිබුනා එයාගෙ මූණට වතුර බිංදු වැටිලා හරි ලස්සනයි ඒ මූණ දිහා බලාගෙන හිටියා ඒ ඇස් දෙක හිනාවෙනවා බලාගෙන හිටියා කෝච්චියෙ කවුලුවෙන් ඈතින් පේන වෙල් යාය හරි ලස්සනයි ඒ වෙල් යායත් එක්ක හිනාවෙන ඇස් දෙක දිහා බලාගෙන කොච්චර දුර ආවද කියලා මතක නෑ හුලගට කවලං වෙලා එන එයාගෙ සුසුම් සුවද හිත මන්මත් කරලා තිබුනේ නීල් නෙයනේ පවසන පෙම සගවන් කිම හිනැහෙන්නේ නුඹ සුසුමේ සැගවුන සුව කවදද නුඹ මට දෙන්නේ දෙතොල් මතින් කියන්න පෙම නැතුවද නුඹ විමසන්නේ හදවත තුල තෙරෙපෙන දුක නුඹ නැතුවද හදුනන්නේ නීල වරල නළල්තලේ කිමදෝ හැඩරැළි මැවුවේ ඇය මගෙ තුරුලට ආවම නළල් තලේ සිප ගන්නේ හැගීම් අස්සෙන් හිත තුල තෙරෙපෙන ආදරය කියා ගන්න ඕනි කියලා හිතුනා එයාගෙ ලගට ලං වුනා ඇයි ඒක තමා එයාගෙ පුරුදු වචන ටික නිකං එයා කෝච්චියෙ කවුළුවෙන් එලිය බලා ගත්තා ටිකක් එහාට වෙනවද ගම්පහ අපෙ නෑයො ඉන්නවා කවුරුත් දැක්කොත් හොද නෑ කියලා කියපු නිසා සීට් එකේ එහාට ගිහින් වාඩි උනා ඒත් ඒ සුවද ලගින් යන්නැති නිසා මොන කරුමක්ද මන්දා එයාගෙන් ඈතට යන්න බැරි උනා ඕනි දෙයක් වෙන්න හිතාගෙන එයාට ආදරේ කියනවා කියලා හිතාගෙන එයාගෙ පැත්තට හැදුනා ඒ සුසුමන් සුවද මැදින් එයාට ආදරේ කියන්න හදවත ඇතුලේ වදන් පොදි බැදලා තිබුනේ ආදරෙ එයාට දැනිලා එයා සතුටින් උතුරලා යාවි ඒ උතුරා යන ආදරේ දිය දෝතක් අරගෙන පවස නිවා ගන්න පුලුවන් වෙයි කියලා හිතුවා ඒ ආදරේ තනිකම උදුරාගෙන ගිහින් ආදරෙන් පුරවන හැටි දැක්කා ඒ හැගුමන් හිතේ තියාගෙන එයා ලගට යද්දි කොහෙන්දෝ මන්දා පොඩි එකෙක් දුවගෙන ඇවිත් දෙන්නා අතරෙ තිබුන ඉඩ පොඩ්ඩෙ වාඩි උනා ඔරලෝසුවෙ කටු කැරකුනා කාලය ගෙවිලා ගියා කෝච්චිය කොළඹට ආවා සෙනග ගොඩක් බැහැලා ගියා මට මරදානට යන්න ඕනි ඔයා එනවද එයා ඇහැව්වා හා කිව්වා මරදානට දැන් ලගයි හදවත වේගෙන් ගැහෙනවා එයාට ආදරෙයි කියනවා ඔවු සත්තමයි එයාට ආදරෙයි කියනවා එයා ලගට ලං වුනා එයා දොර ලගට ලං වුනා පුළුවන් තරන් හිතට දෛර්ය අරගෙන එයාගෙ සවන් පෙති වලට ලං වුනා ඔයාට ආදරෙයි එයාගෙ නිල්පාට ඇස් උමතුවෙන් මෙන් බලාගෙන හිටියා දැක්කා ඒ ඇස් වල සතුට උතුරලා යනවා ඔවු තාමත් ඒ ඇස් දිහා බලාගෙන ඉන්නවා ඒ දෙතොල් හදවතේ ඇති ආදරය වෙනුවෙන් එක වරක් හෝ සෙලවෙනකං බලාගෙන හිටියා කෝච්චිය හිමීට හිමීට නවතින්න හදනවා මරදාන ස්ටේෂම අපි වෙනුවෙන් බලාගෙන ඉන්නවා මුළු ලෝකෙම නැවතිලා වගේ දැනෙනවා ඒ ආදරේ සුව විදිමින් ඉන්නවා කෝච්චිය නැවතුනා ඇය බිමට බැස්සා ඔයයි මමයි හොද යාලුවො නේද ඇයි මේ වගේ දෙයක් මම ගැන හිතුවේ මට ඔයා ගැන ආදරයක් නෑ අපි යාලුවෝ වගේ ඉම්මු එයා කිව්වා මං අහගෙන හිටියා කෝච්චිය ආයෙත් හිමීට යන්න ගත්තා එයා බිමට බැහැලා හිටියෙ කෝච්චිය මරදානින් පස්සෙ කොහෙ යයිද දන්නෑ කෝච්චිය තාමත් යනවා ඒත් එයා මරදානෙන් බැහැලා එයාගෙ ගමන යනවා කවද හරි මේ කෝච්ච්යෙ දෙන්නම එකම ගමනක් යාවි ඒත් එදාට ආදරය වෙනස් විදිහට ලියවිලා තියේවි ඒ ආදරේ ඇතුලේ චූටි මතකයත් මැකිලා යනවා නන් ඒත් දුම්රියේ කවුළුවෙන් එන දූලි රැලි මතින් ඇදී යනු මන නුඹගෙ මතකය සිතේ තනිවුන මතකයෙන් හිනැහෙනා නිල් නෙත් මතින් හමුවනා නුඹ සිහිනයෙන් වෙන් වෙන්න නුඹ මතකයෙන් ඇය ඒවි තුරුලට හිමින් posted by pasan at 9 57 am 7 comments email this blogthis share to x share to facebook share to pinterest friday april 17 2015 සිත අතරමං වෙලා සිත අතරමං වෙලා නුඹ හිත ලගම නැවතිලා යයිද මා දමා සිත ඇත අතරමං වෙලා නුඹ ලගම දැවටිලා ඉන්නද ළයේ හිස තියා පෙම්බර වදන් මුමුණලා නිදන්න හැකිද ලංවෙලා ආලය සිතේ මතුවෙලා සිත නුඹ ගැනම මත් වෙලා ජීවිතෙ අතරමං වෙලා නුඹ හැර යයිද මා දමා සිතුවිලි posted by pasan at 7 51 am 1 comment email this blogthis share to x share to facebook share to pinterest wednesday april 15 2015 අවුරුද්ද සහ අවුරුදු කෑම බ්ලොග් වසන්තය තිබ්බලු මොනව හරි ලියන්න හිතාගෙන හිටියට ලියා ගන්න වෙලාවක් නැති තරමට මම බිසී වුනා මොකද ලංකාව දේශපාලනේ පාර්ලිමේන්තුව විසුරවනවද නැද්ද කියලා තීන්දු තීරණ රාශියක් ගන්න මයික් රොෆිට් අයියට උදව් කරන්න මට යන්න සිද්ධ වුනා ඉතින් ඔය වැඩ අස්සෙ කොයිද අප්පේ මෙව්වා කොටන්න වෙලාවක් කලාවක් හොයා ගන්නේ අනික දැන් මෙව්වාගෙ අදෝනා දාන්නත් බෑ නොවැ අලුත් අවුරුද්ද නිසා කොහොමත් අදෝනා දාන එක හොද නෑ අවුරුද්ද ගෙවිලා ගියාට මක්කැයි ආයි බොන්ඩ මෙදා අවුරුද්දට රන්වල බලකායයි බැද්දගේ මහත්තයයි වැඩිය සද්දයක් නෑ වගේ දැනුනා ෆිලුම් බලපු නිසා එයාලා හිටපුවා මට මග ඇරුනද දන්නෑ අවුරුද්දේ මාස 12ක් සද්ද වහලා ඉදලා එක මාසයක් ලංකාවේ රූපවාහිනී නාලිකාවලට නැතුවම බැරි උන්දැලැ නැති එක හෙන පාලුයි වගේ සීන් එකක් තිබ්බා මේ පාර ගොඩක් ටී වී චැනල් වල තිබ්බෙ කලින් රෙකෝර්ඩ් කරපු අවුරුදු උත්සව කොහා කෑගැව්වෙ නෑ ඒ වෙනුවට සමහර රේඩියෝ වල නන් තොර තෝංචියක් නැතිව කොහෙක් කෑගැහුව්වා එයාලත් පුදුම ආතල් තමා ගන්නේ කිසිම ගතියක් නැති ඒකාකාරි විදිහට අවුරුද්ද ගෙවිලා ගියා බොනවා කනවා විතරයි කිසිම විසේසයක් නෑ ආහ් එක විසේසයක් තිබ්බා මහින්ද රාජපක්ෂ එවන මැසේ්ජ් එක මෛත් රිපාල සිරිසේන කියලා නමකින් ආවා එච්චරයි ටිකකට හරි වෙනසක් කියලා තිබ්බේ 2015 අප් රේල් මාසෙත් ඉවර වේගෙන එන්නේ මේම ගියාම තව ටික දවසකින් 2016 එයි අපි නාකි වෙයි දැනටත් කෙස් ගස් දෙක තුනක් ඉදිලා තියෙන්නේ ලබන අවුරුද්ද දිහාට ලොකු කෙලී දීග තල දෙන්නත් ඕනි පොඩි එකා නන් මේ පාර විස්ස විජ්ජාලෙ යයි මං හිතන්නේ උන්දැලගෙ ඕනෑ එපාකං පිරිමහලම අපේ වයස ගෙවිලා මොනවා කරන්නද ඉතින් තව මොනවා කියලා ලියන්නද ලියා ගන්න බෑ මගෙ සිත අතරමං වෙලා පාර හොයා ගන්න බෑ ගස් වල අතු කඩලා නැති නිසා ඔන්න ඕමයි අද තත්වේ අද යාන්තං නිදහසක් තිබ්බා මොනවා හරි කොටලා යන්න අනේ මන්දා මේ ජීවිත නන් දේවල් ඇති වෙනවා නැති වෙනවා නැති කරගන්නවා ඕම තමා එහෙට මෙහෙට වෙවී ගෙවිලා යන්නේ අද කොළඹ ටිකක් පාලුයි වගේ තාම අනිත් අය අවුරුදු සමරනවා ඇති අපි වගේ පීඩිත පන්තියෙ මිනිසුන්ට කොයින්ද එහෙම සැපක් බ්ලොග් වසන්තය ආවා වසන්තය ගියා මං අන්තිමට මොනවද මන්දා ලිව්වා මොනවා කරන්නද අරමුණක් නැති ජීවිත උනාම මෙයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ නොවැ අපේ රටත් දැන් හෙනට දියුණු වෙලා හැමෝගෙම අතේ සල්ලි පිරිලා ලගදි පාර්ලිමේන්තුව විසුරුවයිද දන්නෑ මයික් රොෆිට් අයියා නන් කිව්වේ එහෙම වෙනවා කියලා අනේ මන්දා ඒත් රට්ටු මොන කතා කියනවද අපි දන්නෑනේ මේ පාර ගොවියන්ට වෙලාවට වී ටිකේ සල්ලි හම්බ වෙලාලු අනේ වාසනාවක් ඔව්වා ගැන කතා කරලා වැඩක් නෑ අප්පා අපි දැන් යන්නයි කියලා ආයෙ අවුරුද්දකින් විතර හම්බ වෙමු එතෙක් මට සුභ අනාගතයක් ඉස්කෝතුයි posted by pasan at 10 31 am 8 comments email this blogthis share to x share to facebook share to pinterest wednesday march 18 2015 වසන්තයේ අග වසන්තයේ අග උද් යානයක ඇති බංකුවක නෙතු පියාගෙන නිදියමි වෙහෙස වී ඇති නිසා සිත මග යනෙන හැම දෙන බලනු ඇති නිදා උන් මා දෙස උන් සිතනු ඇත මා ගැන විදින්නට බැරි එකෙකුයැයි මල් සුවද සිතුවද දෙනෙත් හැර විදගන්න වෙහෙසයි මට අවැසි තව නිදියන්න වසන්තය නැතුවද සෘතු ඇත තව එන්න නිදමි මම ලොවට සැගවී ඉන්න සීතල සුලග විත් හමා මා සනසන්න ඒ සුලග මත මල් සුවද තවරන්න මගේ නෙතු පියා මට තවත් නිදියන්න එපා මගෙ සිහිනයෙන් යලි යලිත් ඇහැරෙන්න posted by pasan at 11 55 am 2 comments email this blogthis share to x share to facebook share to pinterest wednesday january 28 2015 වල දැමූ සිහිනය පිපුන නෑඹුල් මලක් මෙන් හදවතේ උන් තැනම මියදෙමින් වල දැමූ සිහිනය දෙස බලමින් දෙපා තිය යන්න යමි විගසින් ආදරය නැතිමුත් හදවතින් නුඹ නොයයි නිති දෙපා නගමින් පිපි සිහින මල් තලමින් හිදින්නට විය නුඹ ලගම දුකකින් නැතිය අන් මගක් එලෙසින් මසිත රිදවයි සිහින මල් ලැබගන්න විලසින් ඉපිද ගිය පෙම සිතේ තද කරමින් මිය ගියෙකු ලෙස ඉදිමි මම නිදුකින් පිපී තිබුනත් තරු මල් නිතර අහසින් නැතිය ලැබ ගන්න එමල් ඇත බලමින් නුඹ මගේ සිත අසල නිති රැදෙමින් දුරස් කරවයි සිහින සිත මත නිතැතින් කිසි විටක නොහැක පෙම් කෙරුමන් එපා නුඹ විමසන්න එවග රහසින් ආදරය නැත නුඹට මම එලෙසින් නමුත් මම ඉමි දිවිය නැත තව අවසන් posted by pasan at 9 35 am 8 comments email this blogthis share to x share to facebook share to pinterest friday december 26 2014 උඳුවප් සීතලට සීතලට ගල් ගැහුණු හදවතක් උණු කර හිතුවෙ එතැයි නුඹ හිම පිරුණ මාවතේ සීතලට ගල් ගැහුණු මගේ සිත අයිස් කර කොටම කොට සාය ඇද ආවෙ ඇයි ඇවිදගෙන හිද නොගනු මැන අයිස් පිරි බංකුව මත කොය සාය වැසෙන්නට අයිස් කැට පිරෙනු ඇත එසේ වුවතින් සබඳ මගේ සිත මියයාවි සීතලට ගලක් වී රත් වෙන්න නොහැකිවම posted by pasan at 11 45 am 2 comments email this blogthis share to x share to facebook share to pinterest wednesday september 10 2014 සල්ලාල මම නුඹ මගේ උනා නම් ඇය එන්නැහැ සයනට ඇය ආවෙ මග සයනට නුඹ එන්නැතිය කියු පසුවය නුඹ මට හිමි නැතිය ඇය සයනට හිමිය නුඹ ඔහු ලග නිදිය ඇය මම ලග ඇතිය නුඹ සදාකල් සතුටින මම හිරු නැගෙන තුරු සතුටින නුඹට මම සලෙලෙකි මට නුඹව තවමත් පැතුමකි නුඹ මටම බැන පසුවෙති මම දුක දරාගෙන හිනැහෙති නුඹට කම් සැප උරුමෙකි මට එය සොයා යා යුතුවකි නුඹට මම සලෙලෙකි මට අනුව මම මිනිසෙකි posted by pasan at 3 29 pm 6 comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom linkwithin blog archive 2015 5 july 1 කෝච්චිය තාමත් යනවා april 2 march 1 january 1 2014 6 december 1 september 1 august 1 july 2 may 1 2013 7 october 1 september 2 june 1 march 1 february 1 january 1 2012 23 december 2 september 2 august 2 july 3 june 3 may 3 april 1 march 2 february 3 january 2 2011 34 december 3 november 2 october 7 september 2 july 3 june 2 may 4 april 2 march 2 february 2 january 5 2010 131 december 6 november 7 october 7 september 3 august 11 july 6 june 19 may 18 april 20 march 34 popular posts මං කෝප්පෙන් වතුර බිව්ව හැටි අද දවසෙම කම්මැලි කමේ ඉද්දි බ්ලොග් කියවන්න ආවා එතකොට ගොඩක් අය ලියලා තිබ්බ ලිපි දැකලා මටත් හිතුනා මං ගැන පෝස්ට් එකක් ලියන්න මේක කියවලා ඔයා මම කෙල්ලෙක් එක්ක රූම් එකකට ගියා හැමදාම ඔපිස් යද්දි පිළිගැනීමේ කවුන්ටරේ ලග රෝස මල් පොකුරට හැංගිලා ඉන්න කෙල්ල දැක්කෙ නැත්තං මට ඉතින් උදේට කෑවේ නෑ වගේ බිත්තර රොටී දෙකයි පරා අතවරයකට ලක් වූ ගැහැණියක ගැන ඇසින් දුටු සාක්ෂි වෙලාව උදේ පාන්දර හත හමාරට විතර ඇති පොලිස් ස්ථානයේ ගේට්ටුව මුරට හිටපු බටයා යන්තං ඇස් ඇරියා විතරයි කිරි සුදු පාට ලස්සනම ලස්සන අලුත් මෝටර් ර කෝච්චිය තාමත් යනවා එදා හරි වැස්ස දවසක් ඉර පායලා තිබ්බෙම නෑ කලින් දවසෙ කියලා තිබුන විදිහට උදේම ගියා එයාව බලන්න එයාට ආදරෙයි කියන්න බය වුනා ඒත් එදා එයාට හිතේ කොල්ලන්ට පමණයි අද ලියන්න යන දේ කොල්ලන්ට පමණයි ඒ කිව්වෙ අද මම ලියන්න හදන්නෙ ගැහැණීය ගැන පෙම්වතිය බිරිද මේ මොන විදිහකට බැලුවත් ගැහැණිය තමයි සතුට ඒ ගැහැණිය මම මගේ ජීවිතය සහ මම ජීවත්වෙන හැටි මං මේ බ්ලොග් ලෝකෙට ඇවිත් ඇවිත් වැඩි කාලයක් නෑ අවුරුදු දෙක හමාරක් විතර ඇති ඉතින් ඒ කාලෙ පුරාවට මං ඉගන ගත්ත දෙයක් තමා රැල්ලට ගහගෙන යන්න ඕ අමතකව ගියෙ අතීතය මතක පොද ගලාගෙන යන ගං දියක් අසබඩ http artphotographyservices com මං හිඳගෙන බලා සිටියෙමි ඔබේ මතකය පාව යනතෙක් නිසල ගඟ මත නොපෙනි පහලට එදා මෙන බිත්තරයක් තම්බා ගන්නා ආකාරය අපි හැමදාමත් බ්ලොග් වල මොනවා හරි විකාර ටිකක් කියනවා මගේ යාලුවොත් මට බනිනවා රටට වැඩ දායක දෙයක් ලියපං කියලා මං දැක්කා අපේ කෙහෙල් කොටුවෙ චූ මගුලක කතන්දරක් දෙවනි කොටස හනිමුන් යාම එතන වෙන වින්නැහිය බලං ඉන්න බැරි තැන මං ඉතින් එක දෙක තුන කරලා දාගත්ත නන් මතකයි කියමුකෝ ඕං ටික වෙලාවක් යද්දි එකෙක් දනිපනි ගගා දුවගෙන ඇවිත් මගේ පුතා මගෙ තුරුළේ සුවට නිදනවා බිංදු බිංදු රන්තරු කැට කඩා හැලෙනවා පුංචි පුතා මගෙ තුරුළේ සුවට නිදනවා රන් හඳ විත් ඈත අහසෙ එබිලා බලනවා රන්කිරි වැනි නුඹේ මුවින් සිනහ ගලනවා සිහ මේ සඳ මගේ pasan view my complete profile පිය සටහන් තබා ගිහින් rss subscribe copyright text simple theme powered by blogger
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 71 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-35 36-40 41-45 46-50
51-55 56-60 61-65 66-70 71-71


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Mon, 24 Aug 2026 17:18:57 GMT
Date Mon, 24 Aug 2026 17:18:57 GMT
Cache-Control private, max-age=0
Last-Modified Tue, 16 Jun 2026 11:09:19 GMT
ETag W/ 30d61f580d01b2a334faa2197d845c8641f57aaaebd9169a674e4c71a39aebfd
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 21502
Server GSE
Connection close

Meta Tags

title="Mage Sanda |"
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/magesanda.blogspot.com/" property="og:url"
content="Mage Sanda | මගේ සඳ" property="og:title"
content="" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="Mage Sanda | මගේ සඳ" itemprop="name"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYc14tCJwsS9HcojvPhotbVLN0swPEa7ylY2C-GkICBGAf5-djlxYYDQrEceVGD_YyMfdrkWDZS5dtHWykLRQlFroRCsS0qPLVGa6TBDzYGklzpk7K2_836nEhgPgiUmgHLdT00_Lk_Pk/s320/bright-star.jpg" itemprop="image_url"
content="9128925721281195554" itemprop="blogId"
content="5266006042371207063" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/09545135481572255098" itemprop="url"
content="htt???/magesanda.blogspot.com/2015/07/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjRvP8YAtfsUiZBcAUzmfWkl2QlaIYxUqIeXoo3jflNH5dwuQ1MPX_Mb9BQbzAF5WmekwzqEnGsKajUKHdIM1MHpW4WD-L9ch_V1mRQtVQgBljOAsfi8r9Nw3pauMZdSVuDhzGUn4NJpV8/s1600/valentinesday.jpg" itemprop="image_url"
content="9128925721281195554" itemprop="blogId"
content="5547736754233882398" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/09545135481572255098" itemprop="url"
content="htt???/magesanda.blogspot.com/2015/04/blog-post_17.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj1WMR76Uzo_KJulGZnGYZJirI1PkgCy3NrSlMkQOWbVb-SCEtldu2EBWDLsdlM9cqCcq4gV-gEZbYDuZEUEQg9MzNgzbZz4LfI2ByB4IUDV9OTfOeZxvNxnRGhvuv0cPSzol_w2nr5yXM/s1600/af1104104.jpg" itemprop="image_url"
content="9128925721281195554" itemprop="blogId"
content="8979661105642593772" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/09545135481572255098" itemprop="url"
content="htt???/magesanda.blogspot.com/2015/04/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGfPVgj-mxcwZNvdYpUyyG31vSuHBzqK6Llg3VgNiL3VlSL-VO2N6_g54rbL0ly-livKNFTQKWzEVWNcVyvqQTb4SBpYs1nnqYpb-OzI8dH5cLZmmeeQ274FQs3zpYaxXZn10iwuU4Y-k/s1600/4243443588_cf48959669.jpg" itemprop="image_url"
content="9128925721281195554" itemprop="blogId"
content="6414986254191225489" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/09545135481572255098" itemprop="url"
content="htt???/magesanda.blogspot.com/2015/03/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoWuV79PwhjX9YMA2gh0aIjSwLPRYb1uOsRJkvAQtdCXM_teBYqNd0fEwNXeJWzt1uEVXrCQcOS9U0wL4ANiQkww2v1xDnjPZAuY_EoVRvZ7dimgjO8Nci7pCmoOQzA2qczTPAnaI2VUY/s1600/bc4e2e14eb1e744f8a58d9776532a257.jpg" itemprop="image_url"
content="9128925721281195554" itemprop="blogId"
content="2468127109380341469" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/09545135481572255098" itemprop="url"
content="htt???/magesanda.blogspot.com/2015/01/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiD4TjnocTj2mQLYPJupoIRTsjpdXHTBrB0vbfLUhoc71NXQxWiH6C_Ou6v68xg3cniQTAXuqcKiZUJ-Az3kWX-vMtc3bVsU4EWAlBOB4jOJxuM5u6_48qeeXllPT96uCTnm5K8n51Psmg/s1600/short-skirt-makes-Winter-layers-feel-totally-trans-seasonal.jpg" itemprop="image_url"
content="9128925721281195554" itemprop="blogId"
content="8274338208587263927" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/09545135481572255098" itemprop="url"
content="htt???/magesanda.blogspot.com/2014/12/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgkQyMl4al_NeMr0V12u7RiqtVk6-4yMick-aIXPkYxrmNafrtik5jE4xXJFCmcg3yh8DBSeqJXZPbmgFZp7LjWZt_NJf-tHVrR-OFuj9HFr11L60gpIBTzRi-urpP7kbKjKLKdAuHJfIw/s1600/prostitutes.jpg" itemprop="image_url"
content="9128925721281195554" itemprop="blogId"
content="8001839533419142020" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/09545135481572255098" itemprop="url"
content="htt???/magesanda.blogspot.com/2014/09/blog-post.html" itemprop="url"

Load Info

page size21502
load time (s)0.402573
redirect count0
speed download53487
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"