Meta tags:
Headings (most frequently used words):
මතක, වස්තුව, කල්පිතය, යථාර්තයට, ගැළපවීම, november, හිතක්, මම, සිතුවිලි, 2017, ඔයාටත්, ගැහුණු, ගොඩ, තියෙනව, මෙය, අවසානය, විරුද්ධව, එක, තවත්, පැටලුන, පිළිවෙතට, saturday, wednesday, 2016, ලියපුව, total, ගමන, මේ, 29, 18, friday, march, 10, 26, _____________________________, pageviews, වනාහි, ලියන, ඒවට, decoder, unicode, sett, කියවනය, බ්ලොග්, සිංහල, කැමති, ලාංකීය, අය, මාව, බුකියෙන්, අල්ලන්න,
Text of the page (most frequently used words):
#share (15), වැඩ (11), නම් (10), #වස්තුව (9), මතක (9), #november (8), #තියෙනව (8), #පවනි (7), #වෙලා (7), #එන්න (7), #කල්පිතය (7), #තවත් (6), ගැළපවීම (6), #march (6), යථාර්තයට (6), ගමන (6), ඉන්න (6), මගෙ (5), 2017 (5), එක්ක (5), pinterest (5), comments (5), ආපු (5), december (5), posted (5), this (5), email (5), blogthis (5), twitter (5), facebook (5), හිතක් (4), නැතුව (4), එකේ (4), අදහසක් (4), වලින් (4), තැන (4), සමහර (4), ගොඩක් (4), එකක් (4), හිත (4), සිතුවිලි (4), 2016 (3), september (3), විට (3), විරුද්ධව (3), යන්න (3), රියාත්මක (3), මාව (3), කරන්න (3), ඉතින් (3), ලියෝ (3), ගැන (3), බ්ලොග් (3), තනියම (3), විදියට (3), දෙයක් (3), තරම් (3), නෙමෙයි (3), මුදල් (3), සභාපති (3), ශිෂ් (3), october (3), නැති (3), april (3), උනත් (3), july (3), තමන්ට (2), කියවල (2), කිසි (2), ලියන (2), වෙලත් (2), කළමනාකාර (2), june (2), කාලෙකට (2), ඩිප්ලෝමා (2), හුඟ (2), කාලෙ (2), ගමනෙ (2), යාකූල (2), wednesday (2), ඉහලට (2), ආයතන (2), යනකොට (2), ගොඩ (2), කියන්න (2), නිසි (2), මෙහෙම (2), ගැහුණු (2), පැටලුන (2), සංගමයේ (2), කරල (2), saturday (2), පෝස්ටුව (2), එදා (2), හරිම (2), ඔයාටත් (2), කතාවක් (2), පාඨමාලාව (2), ගත් (2), කරන්නට (2), ගමන් (2), වෙයි (2), ණයට (2), කතාව (2), සොයාගත් (2), හදාරල (2), ජීවිතය (2), අයවලුන්ට (2), පවරන (2), ඉක්මනින් (2), වැටිල (2), කරන්නෙ (2), නිදහස් (2), යම් (2), මගෙත් (2), january (2), පිළිවෙතට (2), posts (2), february (2), කරගන්න (2), බලන්න (2), අපේ (2), අයට (2), මෙච්චර (2), ලබාගත්තු (2), අරින්න (2), august (2), වෙන (2), ඔන්න (2), පුලුවන් (2), ගම්පහ (2), සුලගත් (2), may (2), ඒත් (2), අපි, මිළ, මහන්සි, ආදරය, අනන්තවත්, ක්ම, උසස්, බාසාවෙන්, ජාතික, ආයතනයේ, තාක්ෂණ, තොරතුරු, උපාධියත්, 100, අවසන්, දේවල්, ගමනක්, සමග, ගුරුවරු, ආයතනය, රශ්න, තත්වෙට, එනකම්, කාලය, දෙයක්ම, පහසුම, සිදුවීම්, ඇතුලතම, සුන්දරම, එච්චරම, හැම, දිහා, ගමනෙදි, ආතල්, ආපහු, බලාපොරොත්තු, ගත්තෙත්, විඳගෙන, ලබාගන්න, ඒකෙන්, නැතුවම, සිහිනයක්, උවමනාවක්, හිටපු, දුක්, දන්නව, සතුටක්, සල්ලි, ගෙවපු, යාපනය, අධ්, අධික, හැරිල, තේරුම්, සමබර, බලනකොට, ගත්ත, පටලවගෙන, ලොකු, අනිත්, කියනව, අනෙකින්, හොයාගෙන, එකට, එකෙන්, මෙය, ගැටුම්, සමාජයෙ, ඇමතුම, වෙනව, නාද, ඔහේ, දුරකතනය, ජංගම, ජාලයක්, අවුල්, පිරිල, ඔලුව, show, man, one, ආයතනයෙ, ගන්න, පැත්තෙ, එහා, පුටුව, එලෙසම, තවමත්, කරපු, ළමයි, පංතියේ, ict, වගේම, කාර්යබහුලයි, ඔවුනුත්, ලබා, හිතම, ලෙස, මිහිඳුම, javascript, සුසර, තනුවකට, හැකි, වළාකුලක්, දුරින්, වටා, දැවටෙයි, මෙන්, තුනී, උපදෙස්, හිතත්, ඔයාලගෙ, නිසා, ලියපු, පෑනකින්, කාලෙකින්, රිදෙනව, අතත්, ලියලම, කවුරුවත්, ගොඩයි, දෙන්න, වගකීමෙන්, බහුතරයක්, අවාසනාව, පුදුම, හිතේවි, අඳුනගන්න, බලල, අයටත්, නොදන්න, හිතෙයි, කියවලම, දන්න, වැදගත්, ඔයාලට, විශේෂ, උනාමයි, දවසක්, තොරවම, අවසානය, උත්සහයකින්, පළමු, දෙවන, ඇවිත්, තනතුරටත්, එතන, කථිකාචාර්යවරයෙක්, භාහිර, යයෙක්, ගාණකුත්, ටොන්, කියන, friday, නිළධාරීන්, ගැනීම්, වෙන්නෙ, සිද්ධ, කිවුවත්, කොයි, කරනව, තොරව, වගකීමකින්, වෙලාවට, සේවකයින්, පිටින්, අනුදැනුමට, මගේ, කළමණාකරු, බඳවා, ඊළඟ, තවම, කළමණාකාරවරයා, ඉන්ස්ටිටියුට්, බැනුම්, අම්බානක, එකලාසයක්, සැළසුම්, සැලසුමක්, පිළිවෙලක්, විකාර, කෙළවරක්, සංකීර්ණයි, පලවෙනිම, copyright, තමයි, රෝගියෙනි, පියාඹා, සුළඟට, හමන, රශ්මියෙනි, බබුළුවන්, ගැසුණු, ගල්, තුෂර, ලන්න, දවා, තිර, හිතන්නෙම, ඇඳට, එනතුරු, ටිකට්, මෙහි, නොඉඳ, gampaha, hospital, general, stories, word, කුරුල්ලනි, පස්සෙ, home, natasha, ඇති, සිහසුන්, කරවන, ජීවත්, කරන, අවසාන, සරණය, ජනයාගේ, දසදහසක්, ගමනයි, දුම්රිය, silva, written, හිතට, අවසරයෙන්, ඇගේ, ගැනීමක්, උපුටා, මිතුරියකගෙන්, හමුවුන, මුහුණුපොතේ, වගේ, අහම්බෙන්, ලියමනක්, ලස්සන, ගිය, අල්ලල, older, atom, දෙපතුල්, view, 2015, 2014, 2013, 2012, 2011, වනාහි, profile, complete, අල්ලන්න, ලියපුව, බුකියෙන්, තරංගා, ලාංකීය, කියවනය, සිංහල, decoder, unicode, sett, blogger, powered, reserved, rights, all, යථා, ඒවට, subscribe, මෙතැනින්, _____________________________, රීය, සක්, ගෙන, කොට, භාගත, යුනිකේත, අදාල, සඳහා, පරිගනකය, ඔබගේ, නොපෙනෙන්නේ, කැමති, ඒසේත්, පාවිච්චි, යුවලක්, උපැස්, පළමුව, නොපෙනේ, පැහැදිළිව, ලිපි, මාගේ, ඔබට, pageviews, total, දෙස, කකියමින්, ශාඛාව, තරඟය, ඉඳන්, උන්නෙ, තියන්, හිතේ, විදියක්, කියාගන්න, කියවන, ඕකයි, ඕන්න, සූදානම්, නමුත්, වැඩියි, සූදානමක්, දැනටත්, සැලෙන්න, අලුත්, වෘත්තියට, හිතෙනව, කියල, ලැබිල, රථිපල, උගන්නපු, වගකීම්න්, නොවෙන්න, අසාධාරණයක්, ළමයින්ට, උන්න, සහෘද, ජීවිතයේදි, අවට, ආරම්භ, අංශයෙන්, පෞද්ගලික, ලංකාවෙ, ලේසි, බුහහහහහා, එවන්ඩලා, මේකට, හොයන, කෝස්, කම්පියුටර්, ලියන්නෝ, උනේ, අදයි, බාරගත්තට, වෙනිද, ජනවාරි, දාල, තියේ, දැම්ම, පෝස්ටුවක්, තත්වය, අලුත්ම, වෙනුවෙන්, කියවන්නෝ, වගෙම, ගුරු, සමහරුන්, නොහැකයන්ද, හමුවන්නේ, දහසක්, නොදන්නාවුනද, රියයන්, කරන්නේ, ගෙනෙමින්, තැවුල්, තනිකඩයන්, පෙම්වතුන්, සුන්දර, ගාන්නට, කුරුටූ, කඩදහියක්, කොලයක්, විදින්නවුන්, අතෘප්තියද, සුව, නිති, ජීවිතයේ, හමුවන, රාජ්, කරගත්, අගතැන්පත්, අයිතීන්, උණුසුම්, දැවටෙන්නේ, පත්, මීට, තනතුරට, ආයතනයේම, ඉගෙනගත්තු, එයි, පොඩි, බැලුවොත්, දෙකත්, හිතන්නෙ, ලියල, දෙකක්, පෝස්ට්, කලින්, දක්වා, සිසිල්, ලැබුන, තැනක්, ගත්තු, ඉල්ලල, බලෙන්, link, from, image, සිතුන, සිතට, විටෙක, void,
Text of the page (random words):
මතක වස්තුව javascript void 0 මතක වස්තුව කල්පිතය යථාර්තයට ගැළපවීම wednesday november 29 2017 තවත් එක හිතක් මතක වස්තුව කල්පිතය යථාර්තයට ගැළපවීම සුසර කරන්නට තවත් එක තනුවකට හැකි වෙයි ද මට වළාකුලක් වෙයි ද තවත් එක දුරින් පා වෙලා යන දැවටෙයි ද මා වටා තුනී මිහිඳුම මෙන් posted by පවනි at 9 53 am 1 comments email this blogthis share to twitter share to facebook share to pinterest saturday november 18 2017 සිතුවිලි ගොඩ ගැහුණු පැටලුන හිතක් ඔයාටත් තියෙනව ද මතක වස්තුව කල්පිතය යථාර්තයට ගැළපවීම හරිම සංකීර්ණයි හිත කෙළවරක් නැති එක එක විකාර සිතුවිලි කිසි පිළිවෙලක් සැලසුමක් නැති වැඩ ලියෝ එකේ වැඩ සභාපති වෙලත් කිසි දෙයක් සැළසුම් කරල කරන්න හිත එකලාසයක් නෑ අම්බානක බැනුම් ඉන්ස්ටිටියුට් එකේ වැඩ කළමණාකාරවරයා වෙලත් තවම ඊළඟ බඳවා ගැනීම් ගැන අදහසක් නෑ ආයතන කළමණාකරු උනත් ගොඩක් වැඩ මගේ අනුදැනුමට පිටින් ආයතන සේවකයින් සමහර වෙලාවට පවරන වැඩ නිසි වගකීමකින් තොරව ක් රියාත්මක කරනව මට ඕන වැඩ කොයි තරම් කිවුවත් ඒ විදියට සිද්ධ වෙන්නෙ නෑ ලියෝ එකේ මගෙ නිළධාරීන් බහුතරයක් පවරන වැඩ නිසි ලෙස ක් රියාත්මක කරන්නෙ නෑ වගකීමෙන් වැඩ කරන්නෙ නෑ එකක් ඔවුනුත් කාර්යබහුලයි මම වගේම ol ict පංතියේ ළමයි කරපු වැඩ ගොඩක් තවමත් එලෙසම මගෙ පුටුව එහා පැත්තෙ ආයතනයෙ ලියෝ සමාජයෙ one man show එකක් කරන්න වෙලා මට ඔලුව වැඩ වලින් පිරිල අවුල් ජාලයක් වෙලා ජංගම දුරකතනය ඔහේ නාද වෙනව ඇමතුම ලබා ගන්න අදහසක් නෑ ව් යාකූල වෙලා මගෙ හිතම ගොඩක් උපදෙස් දෙන්න අය ගොඩයි ක් රියාත්මක කරන්න කවුරුවත් නෑ ලියලම අතත් රිදෙනව හුඟ කාලෙකින් පෑනකින් මේ තරම් ලියපු නිසා මෙහෙම ව් යාකූල වෙලා තියෙනව ද ඔයාලගෙ හිතත් posted by පවනි at 1 30 pm 0 comments email this blogthis share to twitter share to facebook share to pinterest friday march 10 2017 මෙය අවසානය ද මතක වස්තුව කල්පිතය යථාර්තයට ගැළපවීම හරිම පුදුම දවසක් මම මේ ඉන්න තැන මෙච්චර කාලෙකට මගෙ හිත මෙහෙම නිදහස් උනාමයි අද මට කියන්න තියෙනව කතාවක් විශේෂ කතාවක් සමහර විට ඔයාලට නම් ඒ තරම් වැදගත් වෙන එකක් නෑ ඒත් මාව දන්න අයට නම් මේ කතාව කියවලම බලන්න හිතෙයි නොදන්න අයටත් කතාව කියවල බලල මාව අඳුනගන්න හිතේවි සමහර විට අද මම ඉන්න තැන මම බලෙන් ඉල්ලල ගත්තු තැනක් නෙමෙයි මේ තැන මට උත්සහයකින් තොරවම ලැබුන දෙයක් මේ දක්වා ආපු ගමන මම මීට කලින් පෝස්ට් දෙකක් විදියට ලියල තියෙනව මම හිතන්නෙ ඒ දෙකත් කියවල බැලුවොත් පොඩි අදහසක් එයි මම මේ ඉන්න තැන ගැන පළමු පෝස්ටුව එදා සහ අද 1 දෙවන පෝස්ටුව එදා සහ අද 2 ශිෂ් යයෙක් ශිෂ් ය සංගමයේ උප සභාපති ශිෂ් ය සංගමයේ සභාපති භාහිර කථිකාචාර්යවරයෙක් විදියට ආපු ගමනෙ අද මම එතන කළමනාකාර තනතුරටත් ඇවිත් තනියම සල්ලි හොයාගෙන ඩිප්ලෝමා පාඨමාලාව හදාරල තනියම සොයාගත් සහ ණයට ගත් මුදල් වලින් උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හදාරල තනියම සොයාගත් සහ ණයට ගත් මුදල් වලින් උපාධියත් අවසන් කරල මම ආපු ගමන එච්චරම සුන්දරම පහසුම ගමනක් නෙමෙයි මුදල් ප් රශ්න ආයතනය සහ ගුරුවරු සමග යම් යම් ගැටුම් එක්ක අවාසනාව කියන දේ ටොන් ගාණකුත් එක්ක ආපු ගමන දිහා හැරිල බලනකොට නම් ලොකු සතුටක් තියෙනව දුක් විඳගෙන ආපු ගමනෙ අපේ බාසාවෙන් කියනව නම් ආතල් ගත්තෙත් නැතුවම නෙමෙයි ඒ කාලෙ මගෙත් එක්ක හිටපු අය නම් ඒව දන්නව ඉතින් බය නැතුව කියන්න පුලුවන් අද මේ තත්වෙට එනකම් මම ලබාගත්තු හැම දෙයක්ම මම 100 ක්ම මහන්සි වෙලා ලබාගත්තු දේවල් මේ ගමනෙදි මම තේරුම් ගත්ත තමන්ට දෙයක් කරගන්න ඕන නම් සමහර විට අපි ඒ බලාපොරොත්තු වෙන කාලය ඇතුලතම නැති උනත් මිළ අධික සිහිනයක් උනත් තමන්ට උවමනාවක් තියෙනව නම් ලබාගන්න පුලුවන් ආදරය අධ් යාපනය එකට පටලවගෙන එකක් ඉහලට යනකොට අනෙකින් වැටිල ඒකෙන් ඉහලට යනකොට ආපහු අනිත් එකෙන් වැටිල සමබර නැතුව ගෙවපු අනන්තවත් සිදුවීම් එක්ක අද මම ඉගෙනගත්තු ආයතනයේම කළමනාකාර තනතුරට පත් වෙලා ගුරු ජීවිතයේදි වගෙම ළමයින්ට අසාධාරණයක් නොවෙන්න වගකීම්න් උගන්නපු එකේ ප් රථිපල අද මට ලැබිල තියෙනව කියල මට හිතෙනව මේ වෘත්තියට මම අලුත් ඒත් අත අරින්න හෝ සැලෙන්න සූදානමක් නෑ තරඟය ගොඩක් වැඩියි නමුත් අත අරින්න සූදානම් නෑ ඕන්න ඕකයි ඉතින් මට අපේ බ්ලොග් කියවන ලියන අයට කියාගන්න විදියක් නැතුව මෙච්චර හිතේ තියන් උන්නෙ ඒ කාලෙ ඉඳන් මගෙත් එක්ක උන්න දැනටත් ඉන්න සහෘද බ්ලොග් ලියන්නෝ සහ කියවන්නෝ වෙනුවෙන් ඔන්න මගෙ අලුත්ම තත්වය ගැන පෝස්ටුවක් දැම්ම අදහසක් තියේ නම් දාල යන්න 2017 ජනවාරි 18 වෙනිද වැඩ බාරගත්තට ඔන්න අදයි ඉතින් හිත නිදහස් උනේ d ලේසි නෑ ලංකාවෙ පෞද්ගලික අංශයෙන් ආරම්භ උන පලවෙනිම තොරතුරු තාක්ෂණ ආයතනයේ ගම්පහ ශාඛාව තමයි ඈ ඔය ගම්පහ අවට ඉන්න කම්පියුටර් කෝස් හොයන අය මේකට එවන්ඩලා බුහහහහහා d d d posted by පවනි at 2 57 pm 3 comments email this blogthis share to twitter share to facebook share to pinterest saturday november 26 2016 මේ ගමන මතක වස්තුව කල්පිතය යථාර්තයට ගැළපවීම image from link සිතට සිතුන දේ සිසිල් සුලගත් විටෙක උණුසුම් සුලගත් ගත දැවටෙන්නේ ප් රියයන් ද නොදන්නාවුනද දස දහසක් හමුවන්නේ සුන්දර පෙම්වතුන් තනිකඩයන් හට තැවුල් ගෙනෙමින් ගමන් කරන්නේ කොලයක් කඩදහියක් කුරුටූ ගාන්නට නොහැකයන්ද ජීවිතයේ නිති සුව ද අතෘප්තියද විදින්නවුන් ද හමුවන මේ ගමන සමහරුන් අයිතීන් වලින් අගතැන්පත් කරගත් රාජ් ය සිහසුන් ඇති ඒ දෙස දෙපතුල් කකියමින් ගමන් කරන්නට වන තවත් අයවලුන්ට ජීවිතය ජීවත් කරවන තවත් අයවලුන්ට ජීවිතය අවසාන කරන දසදහසක් ජනයාගේ සරණය වන මේ ගමන දුම්රිය ගමනයි written by natasha silva හුඟ කාලෙකට පස්සෙ හිතට අල්ලල ගිය ලස්සන ලියමනක් අහම්බෙන් වගේ මුහුණුපොතේ හමුවුන මිතුරියකගෙන් උපුටා ගැනීමක් ඇගේ අවසරයෙන් posted by පවනි at 11 34 am 0 comments email this blogthis share to twitter share to facebook share to pinterest wednesday november 2 2016 විරුද්ධව පිළිවෙතට මතක වස්තුව කල්පිතය යථාර්තයට ගැළපවීම කුරුල්ලනි එන්න පියාඹා එන්න හමන තද සුළඟට විරුද්ධව එන්න රශ්මියෙනි එන්න බබුළුවන් එන්න තුෂර ගල් ගැසුණු තිර දවා ලන්න රෝගියෙනි එන්න ඉක්මනින් එන්න ඉක්මනින් යන්න හිතන්නෙම නැතුව ඇඳට වී ඉන්න ටිකට් එක එනතුරු නොඉඳ මෙහි යන්න විරුද්ධව පිළිවෙතට word 11 stories general hospital gampaha posted by පවනි at 7 59 pm 3 comments email this blogthis share to twitter share to facebook share to pinterest older posts home subscribe to posts atom _____________________________ ඔබට මාගේ ලිපි පැහැදිළිව නොපෙනේ නම් පළමුව උපැස් යුවලක් පාවිච්චි කර බලන්න ඒසේත් නොපෙනෙන්නේ නම් මෙතැනින් ඔබගේ පරිගනකය සඳහා අදාල යුනිකේත භාගත කොට ගෙන එය සක් රීය කරගන්න d d d total pageviews මම ලියන ඒවට කැමති අය මම ලියපුව 2017 3 november 2 තවත් එක හිතක් මතක වස්තුව කල්පිතය යථා සිතුවිලි ගොඩ ගැහුණු පැටලුන හිතක් ඔයාටත් තියෙනව march 1 2016 4 november 2 september 2 2015 4 december 1 october 1 may 1 march 1 2014 9 december 2 july 3 june 2 april 1 march 1 2013 8 december 2 july 1 april 2 march 1 february 1 january 1 2012 41 december 1 november 1 october 2 september 3 august 1 july 7 june 3 may 3 april 4 march 3 february 5 january 8 2011 16 december 3 november 2 october 2 september 2 august 7 මම වනාහි පවනි view my complete profile බුකියෙන් මාව අල්ලන්න පවනි තරංගා ලාංකීය සිතුවිලි සිංහල බ්ලොග් කියවනය sett unicode decoder copyright මතක වස්තුව all rights reserved powered by blogger
|