Meta tags:
description= මලින් පිරි ලොවක් කරා...........;
Headings (most frequently used words):
හා, මෙන්න, top, පැංචා, සිoහලයා, ගැහැණිය, block, කරන්න, ඕන, සයිට්, සින්හලයා, මෝඩයා, අද, දවසට, හොද, වැඩක්, කලා, මාතර, ආශ්චර්ය, එතකොට, ඇඩ්වාන්ස්, මොකටද, කාසිබාගේ, හොයා, තියා, වැලිගම, බැදුන, ජනප්, රවාද, දියකඩනයක්, නැති, වරායක්, රට, පෙරට, කට, උඩට, නවතම, ලිපි, ලේඛනාගාරය, ප්, රවර්ග, මෙටා, blog, stats, clicks, rated,
Text of the page (most frequently used words):
අපේ (22), posted (20), මෙහි (16), කරන්න (13), 2010 (12), ඇති (12), mgdmaduranga (10), මන් (9), නිසා (8), 000000 (8), සෙරෙප්පු (8), පැංචා (7), දෙසැම්බර් (7), වලට (7), නමුත් (7), කියලා (7), සමාජ (6), මෙන්න (6), සයිට් (6), විතර (6), එතකොට (6), එක් (6), දැන් (6), කොට (6), අපි (6), wordpress (5), නැත (5), වර්ගීකරණය (5), නොකළ (5), රතිචාර (5), ඉතින් (5), ඉන්න (5), රතිචාරයක් (5), නම් (5), ජනප් (5), ගෙන (5), යන්න (5), ගන්න (5), ගැන (5), සුද්දන් (5), නිදහස් (5), com (4), 2011 (4), මාතර (4), block (4), එහෙම (4), කරලා (4), පමන (4), කොරල් (4), වැලිගම (4), රවාද (4), පසුව (4), දිග (4), අග් (4), බුවා (4), ගියා (4), කියන (4), අරගෙන (4), හදන (4), හොයලා (4), පරාජය (4), රාවණා (4), අපිට (4), බැරි (4), this (3), වෙබ් (3), ජූලි (3), දේශපාලන (3), නොවැම්බර් (3), හොද (3), වැඩක් (3), කලා (3), ලිපි (3), පැරණි (3), දෙයක් (3), නිකන් (3), හැදුවා (3), බලන්න (3), එකයි (3), දියකඩනයක් (3), කොරල්පර (3), දැනට (3), මේක (3), යාත් (3), ගත් (3), තැන (3), ලෙස (3), ලන්කාවේ (3), වෙන (3), කිසිම (3), ලෝන් (3), කියයි (3), නැති (3), බැදුන (3), අතර (3), කරනවා (3), එන්න (3), බවත් (3), අවට (3), හොයා (3), තියා (3), ඇඩ්වාන්ස් (3), ඇයි (3), කියන්නේ (3), ගැනයි (3), ගුරුවරුන් (3), පාසල (3), නැත්නම් (3), කමට (3), ගෙනත් (3), සෙරෙප්පුව (3), නැතුව (3), වැඩේ (3), විරුවන් (3), කියන්න (3), තනා (3), නිර්භිත (3), හිස් (3), අරගල (3), දුන් (3), site (2), required (2), comments (2), view (2), පිවිසුම (2), subscribed (2), subscribe (2), account (2), comහි (2), බ්ලොග් (2), සටහනක් (2), top (2), සොයන්න (2), feed (2), ජනවාරි (2), ලේඛනාගාරය (2), ආශ්චර්ය (2), දවසට (2), සින්හලයා (2), මෝඩයා (2), සිoහලයා (2), ගැහැණිය (2), විතරක් (2), වියදම් (2), බිල් (2), වතුර (2), වියදම (2), කෑම (2), අතට (2), ඉන්නකොට (2), ඉවත් (2), එයට (2), ටික (2), ආශ් (2), රිත (2), හොටෙල් (2), යයි (2), කරන (2), මුහුදට (2), කාලයකට (2), ලැබුන (2), පිනිස (2), වලින් (2), කප්පම් (2), කප්පරතොටවීලු (2), අනුව (2), අතිවිශාල (2), 2ක් (2), අමතර (2), අමතරව (2), තවත් (2), එනම් (2), ගැට (2), ගසා (2), එවිට (2), ඇත්තේ (2), ගනි (2), ඒවා (2), හේතුව (2), ලගට (2), පයින් (2), තැන් (2), රෝපනය (2), කරමින් (2), විට (2), කිරිමට (2), බලන (2), මුල් (2), කෙසේවත් (2), හෙවත් (2), ගිය (2), සුව (2), තමාගෙ (2), රෝගය (2), බවයි (2), ඉන් (2), කියු (2), වස්තුව (2), බිලි (2), සන්චාරය (2), වැඩිහිටියන් (2), ඇතුලූ (2), දිය (2), මුහුදෙ (2), මිනිස් (2), ලබාදෙන්න (2), මිය (2), මොකටද (2), කාසිබාගේ (2), කලිසම් (2), දාන (2), ඔන්න (2), කලිසමක් (2), ටේලර් (2), කලිසම (2), තියන්න (2), ඒකත් (2), පොකට් (2), දාන්න (2), පුලුවන් (2), මගේ (2), අවුරුදු (2), සුදු (2), ඇදලා (2), සිටින (2), හැම (2), තියෙන්නේ (2), පාසලේ (2), පාසල් (2), පවා (2), පහසුකම් (2), වෙනත් (2), පාසල්වලට (2), අරන් (2), කවදාවත් (2), විතරයි (2), ගෙදර (2), වෙලාවක් (2), දෙන්න (2), මොකද (2), පොඩි (2), දුන්නා (2), හිතටත් (2), මොකද්ද (2), වගේ (2), ඒත් (2), තැනක් (2), හරියට (2), එකක් (2), කලේ (2), වෙන්න (2), ඩෝසන් (2), නැමති (2), සූද්දා (2), කරයි (2), මුල්ලේරියාව (2), පිස්සන් (2), මෝඩ (2), එන්නෙ (2), ජාතිය (2), කොහොම (2), වීර (2), කැප්පෙටිපොල (2), මරනයට (2), කබල (2), රටට (2), සින්හල (2), ඉදිරිපිට (2), කොතරම් (2), ලෙසය (2), උගන්වන්නෙ (2), නිදහස (2), ආපු (2), රජු (2), මෙවා (2), දන්නෑ (2), කරවන (2), කාමුක (2), බැරිය (2), එක්කො (2), නොමනා (2), ගැහැණියක් (2), සීතා (2), ආවේ (2), මලින් (2), පිරි (2), ලොවක් (2), කරා (2), get, started, design, like, with, අඩවිය, ඊමේල්, write, comment, loading, collapse, bar, manage, subscriptions, reader, report, content, ලියාපදිංචි, වන්න, පෞද්ගලිකත්වය, already, have, log, now, sign, නොමිලේ, වෙබ්අඩවියක්, සාදාගන්න, rated, කිසිවක්, clicks, අගෝස්තු, 2026, 902, hits, blog, stats, entries, create, මෙටා, පින්තුර, රවර්ග, සැප්තැම්බර්, ඔක්තෝබර්, මාසය, තෝරන්න, නවතම, කෑමට, 450, වෙනවා, ලයිට්, ගමන්, එකතු, වෙනකොට, මනුස්සයගෙ, ආදායමට, වඩා, වැඩියි, තියෙන, එකම, තමා, අඩු, හරවන්, හුලන්, හ්හරි, පිරෙයිනෙ, ගෙදරට, වෙලා, කල්පනා, සාමාන්, ය්යෙන්, පවුලක, දවසක, කියක්, යයිද, ගනන්, පොල්, ගෙඩි, හාල්, කිලො, තෙල්, කාලයි, ලුනු, රෑම්500, බලයා, කරවල, රෑම්100, පෙරට, උඩට, දශකයෙ, පරය, කඩා, සෑදිමට, හැදුවත්, රදෙශයෙ, ජනතාවගේ, උද්ගෝසන, දියකඩනය, දුරකින්, පිහිටි, මිරිස්සෙ, සාදා, නැවතත්, කණකොකා, හඩා, තිබේ, කන්දක්, සමතලා, සන්කිර්නයක්, සැදිමට, එහිදි, අපද්, රව්, දමයි, මෙහෙමනම්, සැදු, පසූ, දෙවියන්ගෙම, පිහිටයි, අධිකරන, නියොගයක්, හොටෙලය, සෑදිම, තාවකාලිකව, නතරව, ඇතත්, කවරනම්, දැයි, කවුරුනම්, දනිද, ධිවරවරායකි, කප්පරතොට, හැට්කියවෙන, 2කි, රජකාලයේ, මෙය, දියුණු, වෙළද, වරායකි, වෙළදාම, තොට, අනිත්, කතාවට, අතීතයෙ, රදේශයට, කොප්පර, කටක්, ගොඩගසා, කොප්පරකට, ගොඩ, ගැසුව, විශේසත්වයනම්, සෑම, රාවකම, දෙපැත්තට, සමබරවන, කෝටු, බැදිමයි, මෙයින්, රාවට, සමබරබවක්, ලැබේ, මෙලෙස, සැකසු, බෝට්ටු, රදෙශයක, දැකිමට, නොමැත, සමබරතාවයට, 2න්, රයෝජනයක්, ලබාගනි, වෙසෙන, ධිවර, ජනයා, ඔවුනටම, ආවෙනික, රමයකට, තන්ගුස්, නුලක, දිගට, බිලිකටූ, 200, අමුනා, යොතක්, සාදයි, මෙයට, ඔවුන්, එකයැයි, එවැනි, බොට්ටුවෙ, 2කෙ, මසුන්, මැරිමට, දැල්, දමා, අල්ලාගන්නා, මාලුන්ට, එකටත්, මාලුන්, අහුවෙන, වාසියකි, දන්නා, තරමට, වෙනුවට, ස්වාභාවිකව, සෑදුන, සමුහයකි, කොරල්වල, විවිධත්වය, හික්කඩුවෙ, නැරඹිමට, කරදරයක්, ඇවිද, යාහැකිවිමයි, වරායක්, කුශ්ඨරාජගල, රබොධිය, මෙසෙය, මහා, බොධියෙන්, බොපැල, රටේ, විවිධ, රදෙශයෙදි, බොවි, මෙහ්හි, රැයගත, තිරනය, උදේ, අවදිවි, පුදුමයකි, බොධියක්, ගැලවිමටවත්, නොහැකි, අල්ලා, ගැලවිමට, නොහැකිවිට, දේවානම්පිය, තිස්ස, රජතුමාගෙ, උපදෙස්, පිට, මෙහිම, බෝධිය, රබොධි, නමින්, විහාරයක්, කරවීලු, කලකදි, පාලනය, රජකෙනකුට, දරුනු, කුශ්ඨ, රෝගයක්, සෑදි, නොවු, රබොධියට, භාරයක්, වීලු, භාරයනම්, සුවවුවහොත්, රැපයමෙන්, රැපයක්, ගලක, කොටන, රජතුමගෙ, භාරය, ලෙසම, ඉටු, එයනම්, දකින, කුශ්ඨරාජගලයි, ඇතුලත, වටිනා, තැන්පත්, ඇතිබවත්, යාග, හෝම, පුජාකර, ගල්, දොර, විවුර්ත, ඇතූලට, ගියවිට, ඇතිවන, ආසාව, එමගල්දොර, වැසෙන, රවාදයයි, කෙසේනමුත්, උගතුන්ගෙ, අදහස, කුශ්ඨරාජගලේ, අවලෝකිතේශ්වර, බොසත්, රැවක්, දකූණේ, තැනුත්, බලල, කතරගම, දෙවියන්ගේ, භාර්යාවක්වන, වල්ලිඅම්මා, සිට, එනිසා, වල්ලිගාම, වල්ලිඅම්ම, පෙර, දරුවන්, නෑම, භාවිත, මහනැවියා, පොකුන, මුහුදටයටව, පවති, රජවරුන්, රත්ත්, රන්, සෙම්බුව, ගැසුරන්, දම්, වැලක්, පාවෙන, ගැනිමට, දියෙ, පැරැන්නො, මෑත, අතිතයෙ, පානොවුනත්, වසරක්, පාසා, කුමක්, හේතුවක්, නිස, ජිවිත, පතුරවමින්, ගුණ, යහපත්, කම්, රැකගෙන, ගුණදම්, සිතේ, මසුරුකම්, සිට්යොත්, ගියත්, සදා, නොමළ, මිනිසෙකි, සිත්, තූල, දෙමාපියන්, හදුනන්නේ, පුජකයන්, සලකන්නේ, කාසි, වලටමයි, සිත, දුව, යන්නේ, දෙලොවම, සැප, නැතිවන්නේ, දිවා, නිදි, නොලබා, කුසට, අහරක්, නොගෙන, කිසිදා, නොමැරෙන්න, මිනිසුන්, විලසින්, අහින්සකයා, හිතලා, තියෙන්නෙ, කියන්නෙ, අලුත්, කෑල්ලක්, මස්සවන්න, ටේලර්ෂොප්, එකකට, මහන්න, හැටි, අහනව, කලිසමේ, කකුලට, පෑගෙන්න, පෝල්ට්, අගල්, කොහොමද, ඩබල්, මැස්මන්ට්, සේරම, දිලා, දවසත්, අහගෙන, හදනකොට, ෂොප්, එකේ, අයිතිකාරයා, අහලා, මල්ලි, දෙපැත්තටම, යාලුවෙකුගෙ, කථාවක්, මිට, ඉස්සෙල්ලා, වසරට, පාස්, උනා, මිනිහට, හරි, සතුටුයි, ඉස්කොලේ, පුදුම, උනක්, තිබුනෙ, අදින්න, තිහගොඩ, පාසලක්, සිසුන්, ඉගැන්වීම, සදහා, 8ක්, සිටිති, ගුරුවරුන්ට, ඇත්තේම, අධ්, ය්යාපනයේ, ලොක්කන්ගේ, කටේ, තිස්සේම, ඵලදායිතාව, මෙම, කාලයේ, දියුණුවක්, තිබුනත්, දෙමාපියන්ට, වැලදිඇති, ජාතික, මේනියාව, ලමයින්, යන්නෙ, මතර, වලටය, තිබෙන, දියුණුකර, ළමයින්, නොගෙනමේ, පාසලට, ගත්තනම්, වැසීයාම්මේ, අවදානම, දියුණුකල, හැක, එසේ, නත්නම්, අතිරික්ත, හිග, අනුයුක්ත, ඕනය, රටක්, දියුණුකරන්න, ඕනෑනම්, අධික, යටිතල, දියුණූ, මදිය, සීමිත, සම්පත්, උපරිම, රතිපල, ලබා, ගතයුතුය, ලන්කාව, ආසියාවේ, අශ්චර්ය, නොහැක, හිතෙන්නෙ, ලොක්කන්ගෙ, විසිල්, බල්ටි, තමයි, හරිම, පාළු, දවසක්, කම්මැලි, ටවුමට, ගියාdvd, වත්, හිතාගෙන, dvd, 1ගන්න, කඩේට, කියමුකෝ, බයික්, එකත්, දැක්කා, කෙල්ලො, දෙන්නෙක්, සෙරෙප්පුවක්, දුකෙන්වගේ, මොන්නවද, හිතුවෙ, කොල්ලෙකුටවත්, ගහන්න, කියලාමාත්, දිහා, බලන්, හිටියා, යද්දිතමා, තේරුනේ, කැඩිලා, හදා, විදිහක්, ඉන්නවා, ගිහින්, ඉල්ලුවා, මනුස්ස, හදාගෙන, 3ව්තර, දුරින්, දුර, නැතිව, බෑනේ, කෙල්ලෙකුට, ඒකයි, හදලා, ඇහුවේ, අදිමදි, හදන්, සෙරෙපු, 2ත්, තැනට, මාර, කවුරුවත්, දැන්න්, හැරියෙ, බැලුවා, පස්සේ, බොහොම, අමාරුවෙන්, 2කහදාගෙන, ගෙනිහින්, දෙකේ, අයිතිකාරයන්ට, සල්ලි, දික්, බිස්නස්, දෙක, දීලා, එයාලගේ, මුනවත්, නොබලා, එයාලා, හිතාවිනෙ, උද්වු, මනමාල, නුවර, උජාරුවෙන්, කතා, සිහිවිමට, තැනු, කුලුන, මදිවට, පොඩිඋන්ගේ, ගැති, අදහස්, බටහිර, ජාතියක්, ආසියාවෙදි, ලැබු, උන්ට, වෙල, කොච්චර, ආඩම්බරයෙන්, කිව, හැකිද, දැනගෙන, තියෙන්න, ඔනනේ, අන්තිමට, උන්, මුල්ලේරියාවේදි, ලබාගත්, අමතක, පහු, කාලයක, අසලින්අන්ගොඩ, කොටුව, සින්හලයන්ට, අන්ගොඩනම, ඇහුනත්, හිතට, අභිමානය, නොව, යැයි, හීනමානයකි, අනේ, සින්හලයො, කවදා, ඇස්, පෑදේවිද, අතිතයේ, ගෝකන්න, විහාරය, 1959, බිමට, සමතලාකොට, කෝනේශ්වරම්, හින්දු, දෙවොල, රජකාලය, දක්වා, ඉතිහාසය, කීරගල, විනාස, මුස්ලිම්, පුදබිමක්, පුදුමයට, කරුන, සින්හලයාට්, මේවා, නොපෙනිමය, සින්හලයන්, මෙහෙම, කලානම්, තියේවිද, මූහුන, දෙන, දූටු, රේශ්ඨ, විරුවගේ, ඔවුන්ගේ, ගෙන්නගොස්, සූරැකිව, කෞතුගාරයෙතබා, සුද්දන්ට, නැතිනිසා, විරුවෙකූගෙ, කබලවත්, සුද්දන්ගෙ, සුරැකිව, තිබුන, රැගෙන, දළදා, මලිගාව, විරුවාගෙ, පිලිරුව, පස්, දිරාපත්, වීමට, හැර, අවාසනාවක්ද, මෙතරම්, කල්, ආරක්ශා, දෙයඅපිට, රැක, බැරිවීම, 1818, අරගලය, ඉගන, ගන්නෙ, කැරැල්ලක්, කැරලි, පුරන්, අප්පු, ආදි, නායකත්වය, කැරලිකරුවන්ය, රොහින්ය, මැඩ, පවත්වන්නට, රවුන්, රින්, ආදී, සර්, රිමත්, හදුන්වා, අදටත්, පාරවල්, වෙනුවෙන්, දිවි, විරුවන්ට, අවමානයක්, නොවේද, අඩුම, තරමේ, පාසල්වල, ඉතිහාස, පොත්වලටවත්, ඇතුලත්, සිනහලයා, මොඩයා, කැවුම්, කන්න, සූරයා, විදෙශිය, ආක්, රමනිකයන්, කතාවකි, කියමන, කාලයට, උනත්, අදටනම්, හොදට, ගැලපේ, කාලයෙදිම, පැවත, සින්හයෙකුගෙන්ලු, ඇදුම්වත්, වනචාරිව, ගස්, අපෙ, ඇතුලු, මුතුන්, මිත්තණ්, අහස්, යානා, උඩින්, පිලිගන්න, බුදුහාමුදුරුවන්ගේ, පාද, ලකුන, සමනල, කන්දට, ඉන්ග්, රිසියෙන්, ඇඩම්ස්, පීක්, මොනතරම්, ලැජ්ජාවක්ද, නිවැරදි, දීල, යනකොට, චින්තනය, ගිහින්වත්ද, මේවගේ, කොපමන, ඇද්ද, ඇයිද, බලලා, ඒවගේ, දෙවල්, නේද, ලන්කවේ, වෙන්නේ, කෙනා, අල්ලලා, හිරේ, එකනේ, මටත්, බයේ, හෙට, මාවත්, හොයාගෙන, පොලිස්, මාමලා, ඒවිද, සම්බන්ද, දෙයකි, අන්තර්ජාලයේ, සැරිසරන, රනවිරුවන්ට, අපහාසවන, අපහාසට, පත්, ආකාරයේ, ගනනාවක්, හමු, උදාහරණයකට, http, www, warwithoutwitness, index, php, option, com_phocagallery, category, 3a13thmay2009, itemid, limitstart, 180, පොලිසියේ, මහත්වරු, කරන්නේ, මාසයකට, වරක්, තහනම්, කලාය, නවත්තන්න, ලේනා, වලිගයෙන්, මුහුද, හින්දවන්න, හැදුව, වගේය, ඉවර, මිනිසූන්, දර්ශන, න්නවත්තන්න, ස්වභාව, ධර්මය, වෙනස්, මිනිසාගේ, කුතුහලය, නැතිකරන්න, ඕනෑය, පස්සෙ, ලන්කාවට, විජයකුමාරට, ආදීවාසීන්, මැරීමට, උදව්, දූන්නේද, කුවේණිය, ගැහැණියයි, විහාරමහා, දේවියට, බිලිවීමට, සිදුවුයෙත්, කැළණියට, සුනාමියක්, පැමිනියේත්, දුටුගැමුනු, කුමාරයගේ, ආච්චි, කැළණිතිස්සරජුගේ, අගමෙහෙසියගේ, රියාය, රජතුමගේ, බාලසොහොයුරා, සමග, කරගත්, සම්බන්ධය, රජතුමට, දැනගැනිමට, ලැබි, සහයොගය, නොදුන්, හාමුදුරුවරු, මැරවීමයි, කවදාහරි, ලොවෙන්, නැතිවෙන්නෙ, නිසය, ගැහැණියකගේ, කුමණ්ත්, රනයක්, නිසාය, දේවල්වලට, ඔයාල, එකග, වෙනවද, ඔයාලට, හිතෙන, ලියලා, ආදිතම, රජුගෙන්, පටන්, ගතහොත්, එතුමගේ, ගැහැණියකි, ඉන්දියානුවන්, ආකාරයට, එතුමා, පැහැර, සල්ලාලකමට, නොවේ, තමන්ගේ, නැගනිය, ඉන්දියාවේ, කරනකොට, ඇගේ, නහය, කපා, අඩම්තේට්ටම්, එකට, කිරිමක්, ලෙසටයි, පැහැරගෙන, ශේස්ට, කෙනෙක්, කියනවානම්, සීතාගේ, කැමැත්තක්, ඇයගේ, ඇගට, නොතිබ්බේය, ඔහුට, යෑමට, සිදුවුනි, සම්බන්ධව, නිවස, අන්තර්ගතයට, පනින්න,
Text of the page (random words):
පැංචා මලින් පිරි ලොවක් කරා පැංචා මලින් පිරි ලොවක් කරා අන්තර්ගතයට පනින්න නිවස මෙන්න block කරන්න ඕන සයිට් වැලිගම හා බැදුන ජනප් රවාද සම්බන්ධව පැරණි ලිපි සිoහලයා හා ගැහැණිය posted on 2011 ජූලි 28 by mgdmaduranga මම මේ කියන දේවල්වලට ඔයාල එකග වෙනවද කියන්න මම දන්නෑ ඒත් ඔයාලට හිතෙන දේ ලියලා යන්න අපේ ආදිතම රාවණා රජුගෙන් පටන් ගතහොත් එතුමගේ මරනයට හේතුව ගැහැණියකි ඉන්දියානුවන් කියන ආකාරයට එතුමා සීතා පැහැර ගෙන ආවේ සල්ලාලකමට නොවේ තමන්ගේ නැගනිය ඉන්දියාවේ සන්චාරය කරනකොට ඇගේ නහය කපා කල අඩම්තේට්ටම් වලට එකට එකක් කිරිමක් ලෙසටයි සීතා පැහැරගෙන ආවේ රාවණා රජු කොතරම් ශේස්ට කෙනෙක් ද කියනවානම් සීතාගේ කැමැත්තක් නැතුව ඇයගේ ඇගට අත නොතිබ්බේය නමුත් ගැහැණියක් නිසා ඔහුට මිය යෑමට සිදුවුනි ඊට පස්සෙ ලන්කාවට ආපු විජයකුමාරට ලන්කාවේ ආදීවාසීන් මැරීමට උදව් දූන්නේද කුවේණිය නැමති ගැහැණියයි විහාරමහා දේවියට මුහුදට බිලිවීමට සිදුවුයෙත් කැළණියට සුනාමියක් පැමිනියේත් දුටුගැමුනු කුමාරයගේ ආච්චි හෙවත් කැළණිතිස්සරජුගේ අගමෙහෙසියගේ නොමනා ක් රියාය එනම් රජතුමගේ බාලසොහොයුරා සමග ඇති කරගත් නොමනා සම්බන්ධය රජතුමට දැනගැනිමට ලැබි එයට සහයොගය දුන් හා නොදුන් හාමුදුරුවරු මැරවීමයි කවදාහරි සින්හල ජාතිය ලොවෙන් නැතිවෙන්නෙ ගැහැණියක් නිසය එක්කො ගැහැණියකගේ කුමණ්ත් රනයක් නිසාය 0 000000 0 000000 posted in සමාජ ප් රතිචාරයක් ලබාදෙන්න මෙන්න block කරන්න ඕන සයිට් posted on 2011 ජනවාරි 10 by mgdmaduranga අපේ පොලිසියේ මහත්වරු කරන්නේ මාසයකට වරක් විතර කාමුක වෙබ් සයිට් හොයලා තහනම් කරවන එකයි නමුත් එහෙම කලාය කියලා ඕක නවත්තන්න බැරිය හරියට ලේනා වලිගයෙන් වතුර ඇදලා මුහුද හින්දවන්න හැදුව වගේය ඔය වැඩේ කවදාවත් කරලා ඉවර කරන්න බැරිය මිනිසූන් කාමුක දර්ශන බලන එක න්නවත්තන්න එක්කො ස්වභාව ධර්මය වෙනස් කරන්න ඕන නැත්නම් මිනිසාගේ කුතුහලය නැතිකරන්න ඕනෑය නමුත් මේ කියන්නේ අපේ රට සම්බන්ද දෙයකි මම අද නිකන් අන්තර්ජාලයේ සැරිසරන කොට අපේ රනවිරුවන්ට අපහාසවන අපේ රට අපහාසට පත් කරවන ආකාරයේ වෙබ් සයිට් ගනනාවක් හමු උන උදාහරණයකට මේක බලන්න http www warwithoutwitness com index php option com_phocagallery view category id 38 3a13thmay2009 itemid 54 limitstart 180 තව මේවගේ සයිට් කොපමන ඇද්ද ඇයිද මේ ගැන හොයලා බලලා ඒවා block කරන්න බැරි කරන්න ඕන ඒවගේ දෙවල් නේද නමුත් දැන් ලන්කවේ වෙන්නේ මෙවා හොයලා කියන කෙනා අල්ලලා හිරේ දාන එකනේ මටත් බයේ බෑ හෙට මාවත් හොයාගෙන පොලිස් මාමලා ඒවිද දන්නෑ 0 000000 0 000000 posted in සමාජ එක් ප් රතිචාරයක් සින්හලයා මෝඩයා posted on 2010 දෙසැම්බර් 20 by mgdmaduranga සිනහලයා මොඩයා කැවුම් කන්න සූරයා මෙ අපේ රටට ආපු විදෙශිය ආක් රමනිකයන් කියු කතාවකි මේ කියමන ඒ කාලයට කොහොම උනත් අදටනම් හොදට ගැලපේ අපිට පොඩි කාලයෙදිම උගන්වන්නෙ අපි පැවත එන්නෙ සින්හයෙකුගෙන්ලු ඇයි සුද්දන් ඇදුම්වත් නැතුව වනචාරිව ගස් උඩ යන කොට අපෙ රාවණා රජු ඇතුලු මුතුන් මිත්තණ් අහස් යානා පවා තනා උඩින් ගිය බව පිලිගන්න බැරි අපේ බුදුහාමුදුරුවන්ගේ ශ් රි පාද ලකුන ඇති සමනල කන්දට අපි ඉන්ග් රිසියෙන් කියන්නේ ඇඩම්ස් පීක් මොනතරම් ලැජ්ජාවක්ද ඇයි අපිට මෙවා නිවැරදි කරන්න බැරි සූද්දා අපිට නිදහස දීල යනකොට අපේ නිදහස් චින්තනය අරන් ගිහින්වත්ද වීර කැප්පෙටිපොල විරුවන් මරනයට මූහුන දෙන නිර්භිත බව දූටු සුද්දන් මේ ශ් රේශ්ඨ විරුවගේ හිස් කබල ඔවුන්ගේ රටට ගෙන්නගොස් සූරැකිව කෞතුගාරයෙතබා ඇත මොකද සුද්දන්ට නිර්භිත අය නැතිනිසා අපේ සින්හල නිර්භිත විරුවෙකූගෙ හිස් කබලවත් ලග තියා ගන්න ආස කරන්න ඇති නමුත් අපේ අය කලේ මොකද්ද සුද්දන්ගෙ ලග සුරැකිව තිබුන හිස් කබල රැගෙන එය දළදා මලිගාව ඉදිරිපිට කැප්පෙටිපොල විරුවාගෙ පිලිරුව ඉදිරිපිට පස් වලට යට කොට දිරාපත් වීමට හැර ඇත කොතරම් අවාසනාවක්ද සුද්දන් මෙතරම් කල් ආරක්ශා කල අපේ දෙයඅපිට රැක ගන්න බැරිවීම 1818 නිදහස් අරගලය අපි පාසලේ ඉගන ගන්නෙ කැරැල්ලක් ලෙසය අපේ හැම නිදහස් අරගල ගැන අපිට උගන්වන්නෙ කැරලි ලෙසය වීර පුරන් අප්පු ආදි නිදහස් අරගල වලට නායකත්වය දුන් විරුවන් කැරලිකරුවන්ය ද් රොහින්ය අපේ නිදහස් අරගල මැඩ පවත්වන්නට මුල් වු බ් රවුන් රින් ආදී පර සුද්දන් සර් හෝ ශ් රිමත් ලෙස හදුන්වා අදටත් පාරවල් නම් කරයි මෙ අපේ නිදහස වෙනුවෙන් දිවි දුන් විරුවන්ට කරන අවමානයක් නොවේද අඩුම තරමේ අපේ පාසල්වල ඉතිහාස පොත්වලටවත් ඇතුලත් කරන්න බැරි අතිතයේ ගෝකන්න විහාරය 1959 දි පමන බිමට සමතලාකොට කෝනේශ්වරම් හින්දු දෙවොල තනා ඇත රාවණා රජකාලය දක්වා ඉතිහාසය ඇති කීරගල විනාස කර මුස්ලිම් පුදබිමක් තනා ඇත පුදුමයට කරුන නම් ලන්කාවේ මහ ජාතිය වෙන සින්හලයාට් මේවා නොපෙනිමය සින්හලයන් මෙහෙම දෙයක් කලානම් කොහොම තියේවිද අපි නුවර යන කොට උජාරුවෙන් කතා වෙන්න ඩෝසන් නැමති පර සූද්දා සිහිවිමට තැනු ඩෝසන් කුලුන ගැනයි එ මදිවට පොඩිඋන්ගේ හිතටත් ඒ පර ගැති අදහස් ඇතුලූ කරයි බටහිර ජාතියක් ආසියාවෙදි ලැබු අතිවිශාල පරාජය ගැන උන්ට ඒ පරාජය ලැබුන මුල්ලේරියාව වෙල ගැන ඒ විරුවන් ගැන කොච්චර ආඩම්බරයෙන් කිව හැකිද කියන්න අපේ වැඩිහිටියන් දැනගෙන තියෙන්න ඔනනේ අන්තිමට කියන්න ඕන උන් මුල්ලේරියාවේදි ලබාගත් පරාජය වහ ගන්න ඒක අමතක වෙන්න පහු කාලයක මුල්ලේරියාව අසලින්අන්ගොඩ හැදුවා පිස්සන් කොටුව දැන් ඉතින් අපේ මෝඩ සින්හලයන්ට අන්ගොඩනම ඇහුනත් හිතට එන්නෙ සුද්දන් පරාජය කල අභිමානය නොව පිස්සන් ඉන්න තැනක් යැයි හීනමානයකි අනේ මෝඩ සින්හලයො කවදා ඇස් පෑදේවිද 0 000000 0 000000 posted in වර්ගීකරණය නොකළ ප් රතිචාර 19 අද දවසට හොද වැඩක් කලා posted on 2010 දෙසැම්බර් 18 by mgdmaduranga අද හරිම පාළු දවසක් කරන්න කිසිම දෙයක් නෑ නිකන් ඉන්න කම්මැලි කමට ටවුමට ගියාdvd 1 වත් ගෙනත් බලන්න හිතාගෙන dvd 1ගන්න කඩේට ගියා කියමුකෝ අරගෙන බයික් එකත් අරගෙන ගෙදර එන්න හැදුවා විතරයි මන් දැක්කා කෙල්ලො දෙන්නෙක් සෙරෙප්පුවක් අර ගෙන දුකෙන්වගේ මොන්නවද කරනවා මන් හිතුවෙ කොල්ලෙකුටවත් ගහන්න සෙරෙප්පුව අතට අරගෙන කියලාමාත් ඒ දිහා බලන් හිටියා ටික වෙලාවක් යද්දිතමා තේරුනේ සෙරෙප්පුව කැඩිලා හදා ගන්න විදිහක් නැතුව ඉන්නවා කියලා මන් ලගට ගිහින් සෙරෙප්පුව ඉල්ලුවා මනුස්ස කමට හදාගෙන ගෙනත් දෙන්න මොකද සෙරෙප්පු හදන තැන් තියෙන්නේ ඊට කි මි 3ව්තර දුරින් ඒ දුර සෙරෙප්පු නැතිව පයින් යන්න බෑනේ කෙල්ලෙකුට ඒකයි මන් හදලා ගෙනත් දෙන්න ඇහුවේ පොඩි වෙලාවක් අදිමදි කරලා දුන්නා හදන් එන්න ඔන්න සෙරෙපු 2ත් අරගෙන සෙරෙප්පු හදන අය ඉන්න තැනට ගියා මාර වැඩේ සෙරෙප්පු හදන අය කවුරුවත් නෑ දැන්න් මගේ හිතටත් මොකද්ද වගේ ඒත් මන් වැඩේ අත හැරියෙ නෑ හොයලා බැලුවා ඊට පස්සේ බොහොම අමාරුවෙන් සෙරෙප්පු හදන වෙන තැනක් හොයා ගෙන සෙරෙප්පු 2කහදාගෙන ගෙනිහින් දුන්නා සෙරෙප්පු දෙකේ අයිතිකාරයන්ට මෙන්න සල්ලි දික් කරනවා හරියට බිස්නස් එකක් කලා වගේ මන් සෙරෙප්පු දෙක දීලා එයාලගේ මුනවත් නොබලා ගෙදර ගියා නැත්නම් එයාලා හිතාවිනෙ මන් උද්වු කලේ මනමාල කමට කියලා 0 000000 0 000000 posted in වර්ගීකරණය නොකළ ප් රතිචාර 5 මෙන්න මාතර ආශ්චර්ය posted on 2010 දෙසැම්බර් 9 by mgdmaduranga මේ කියන්නේ මාතර තිහගොඩ පාසලක් ගැනයි මෙහි සිසුන් 6 සිටින අතර ඉගැන්වීම සදහා ගුරුවරුන් 8ක් සිටිති ගුරුවරුන්ට වැඩක් ඇත්තේම නැත නමුත් අපේ අධ් ය්යාපනයේ ලොක්කන්ගේ කටේ හැම තිස්සේම තියෙන්නේ ඵලදායිතාව ගැනයි අවුරුදු 90 පමන පැරණි මෙම පාසලේ ඒ කාලයේ හොද දියුණුවක් තිබුනත් දෙමාපියන්ට වැලදිඇති ජාතික පාසල් මේනියාව නිසා පාසල අවට ලමයින් පවා දැන් යන්නෙ මතර පාසල් වලටය මෙහි තිබෙන පහසුකම් තවත් දියුණුකර පාසල අවට ළමයින් වෙනත් පාසල්වලට නොගෙනමේ පාසලට ගත්තනම් මේ පාසල වැසීයාම්මේ අවදානම නැති කර දියුණුකල හැක එසේ නත්නම් මෙහි සිටින අතිරික්ත ගුරුවරුන් වෙනත් ගුරුවරුන් හිග පාසල්වලට අනුයුක්ත කරන්න ඕනය රටක් දියුණුකරන්න ඕනෑනම් අධික ණය අරන් යටිතල පහසුකම් විතරක් දියුණූ කරලා මදිය සීමිත සම්පත් වලින් උපරිම ප් රතිපල ලබා ගතයුතුය නැත්නම් ලන්කාව කවදාවත් ආසියාවේ අශ්චර්ය කිරිමට නොහැක එවිට පැංචා නම් හිතෙන්නෙ අපේ ලොක්කන්ගෙ විසිල් විතරයි බල්ටි නෑ කියලා තමයි posted in සමාජ ප් රතිචාර 2 එතකොට ඇඩ්වාන්ස් posted on 2010 දෙසැම්බර් 7 by mgdmaduranga මේක මගේ යාලුවෙකුගෙ කථාවක් මිට අවුරුදු 5 විතර ඉස්සෙල්ලා මම මෙ කියන බුවා 10 වසරට පාස් උනා දැන් මිනිහට හරි සතුටුයි ඇයි ඉතින් සුදු දිග කලිසමක් ඇදලා ඉස්කොලේ යන්න පුලුවන් නේ අපි ඉතින් 8 9 ඉන්නකොට පුදුම උනක් නේ තිබුනෙ සුදු දිග කලිසම් අදින්න ඔන්න ඉතින් අපේ බුවා කලිසමක් මස්සවන්න ටේලර්ෂොප් එකකට ගියා ටේලර් කලිසම මහන්න ඔන හැටි අහනව කලිසමේ දිග හා ඒක කකුලට පෑගෙන්න තියන්න එතකොට පෝල්ට් එක හා ඒකත් අගල් 22 විතර තියන්න පොකට් කොහොමද ඩබල් පොකට් දාන්න දැන් බුවා මැස්මන්ට් සේරම දිලා කලිසම ගන්න පුලුවන් දවසත් එහෙම අහගෙන යන්න හදනකොට ටේලර් ෂොප් එකේ අයිතිකාරයා අහලා එතකොට මල්ලි ඇඩ්වාන්ස් හා ඒකත් දෙපැත්තටම දාන්න කියලා අපේ බුවා කියලා අහින්සකයා ඌ හිතලා තියෙන්නෙ ඇඩ්වාන්ස් කියන්නෙ කලිසම් වලට දාන අලුත් කෑල්ලක් කියලා posted in සමාජ ප් රතිචාර 3 මොකටද කාසිබාගේ හොයා තියා posted on 2010 දෙසැම්බර් 3 by mgdmaduranga දිවා රෑ නිදි නොලබා කුසට අහරක් නොගෙන කිසිදා නොමැරෙන්න මිනිසුන් විලසින් මොකටද කාසිබාගේ හොයා තියා දෙමාපියන් නැත හදුනන්නේ පුජකයන් හට නැත සලකන්නේ කාසි වලටමයි සිත දුව යන්නේ දෙලොවම සැප ඉන් නැතිවන්නේ පතුරවමින් ගුණ යහපත් කම් රැකගෙන මිනිස් ගුණදම් නැති කරමින් සිතේ මසුරුකම් සිට්යොත් මිය ගියත් ඔබ සදා නොමළ මිනිසෙකි ඔබ අපේ සිත් තූල posted in සමාජ ප් රතිචාරයක් ලබාදෙන්න වැලිගම හා බැදුන ජනප් රවාද posted on 2010 දෙසැම්බර් 1 by mgdmaduranga කතරගම දෙවියන්ගේ එක් භාර්යාවක්වන වල්ලිඅම්මා මෙහි සිට ඇති බවත් එනිසා වල්ලිගාම වැලිගම වු බව මෙහි වැඩිහිටියන් කියයි වල්ලිඅම්ම ඇතුලූ පෙර රජ දරුවන් දිය නෑම පිනිස භාවිත කල මහනැවියා පොකුන දැනට මුහුදටයටව පවති මෙහි රජවරුන් දිය නෑ රත්ත් රන් සෙම්බුව හා එය ගැට ගැසුරන් දම් වැලක් කාලයකට මුහුදෙ පාවෙන බවත් එය ගැනිමට යන අය දියෙ ගසා ගෙන යන බවත් පැරැන්නො කියයි මෑත අතිතයෙ එහෙම දෙ පානොවුනත් වසරක් පාසා මෙ අවට මුහුදෙ කුමක් හො හේතුවක් නිස මිනිස් ජිවිත බිලි ගනි කුශ්ඨරාජගල හා අග් රබොධිය හා බැදුන ජනප් රවාද මෙසෙය ජය ශ් රි මහා බොධියෙන් හට ගත් බොපැල 32 රටේ විවිධ තැන් වල රෝපනය කරමින් යන විට මෙ ප් රදෙශයෙදි රෑ බොවි ඇති නිසා මෙහ්හි රැයගත කිරිමට තිරනය කර ඇත උදේ අවදිවි බලන විට පුදුමයකි එක් බොධියක් ගැලවිමටවත් නොහැකි ලෙස මුල් අල්ලා ඇත කෙසේවත් ගැලවිමට නොහැකිවිට දේවානම්පිය තිස්ස රජතුමාගෙ උපදෙස් පිට එය මෙහිම රෝපනය කොට අග් ර වු බෝධිය හෙවත් අග් රබොධි නමින් විහාරයක් කරවීලු එක් කලකදි මෙහි පාලනය ගෙන ගිය රජකෙනකුට දරුනු කුශ්ඨ රෝගයක් සෑදි ඇති අතර කෙසේවත් සුව නොවු තැන අග් රබොධියට භාරයක් වීලු එම භාරයනම් තමාගෙ රෝගය සුවවුවහොත් තමාගෙ රැපයමෙන් රැපයක් ගලක කොටන බවයි ඉන් පසුව රජතුමගෙ රෝගය සුව වි ඇති අතර පසුව භාරය කියු ලෙසම ඉටු කර ඇත එයනම් අද අපි දකින කුශ්ඨරාජගලයි මෙහි ගල ඇතුලත වටිනා වස්තුව තැන්පත් කර ඇතිබවත් යාග හෝම බිලි පුජාකර මෙහි ඇති ගල් දොර විවුර්ත කර ඇතූලට ගියවිට මෙහි ඇති වස්තුව නිසා ඇතිවන ආසාව නිසා එමගල්දොර වැසෙන බව ජනප් රවාදයයි කෙසේනමුත් උගතුන්ගෙ අදහස කුශ්ඨරාජගලේ ඇත්තේ අවලෝකිතේශ්වර බොසත් රැවක් බවයි දකූණේ සන්චාරය කරනවා නම් එන්න මෙ තැනුත් බලල යන්න posted in වර්ගීකරණය නොකළ එක් ප් රතිචාරයක් දියකඩනයක් නැති වරායක් posted on 2010 නොවැම්බර් 25 by mgdmaduranga මාතර වැලිගම මේක ධිවරවරායකි කප්පරතොට නම් මෙහි නම ලැබුන හැට්කියවෙන ජනප් රවාද 2කි රජකාලයේ මෙය දියුණු වෙළද වරායකි මෙහි වෙළදාම පිනිස ආ යාත් රා වලින් කප්පම් ගත් නිසා කප්පම් ගත් තොට පසුව කප්පරතොටවීලු අනිත් කතාවට අනුව අතීතයෙ මෙ ප් රදේශයට අතිවිශාල කොප්පර කටක් ගොඩගසා ඇත ඒ අනුව කොප්පරකට ගොඩ ගැසුව තැන පසුව කප්පරතොටවීලු මෙහි ඇති තව විශේසත්වයනම් මෙ සෑම යාත් රාවකම දෙපැත්තට සමබරවන ලෙස ලී කෝටු 2ක් බැදිමයි මෙයින් යාත් රාවට අමතර සමබරබවක් ලැබේ මෙලෙස සැකසු බෝට්ටු ලන්කාවේ වෙන කිසිම ප් රදෙශයක දැකිමට නොමැත සමබරතාවයට අමතරව මෙ ලී 2න් තවත් ප් රයෝජනයක් ලබාගනි එනම් මෙහි වෙසෙන ධිවර ජනයා ඔවුනටම ආවෙනික ක් රමයකට දිග තන්ගුස් නුලක දිගට බිලිකටූ 200 පමන අමුනා යොතක් සාදයි මෙයට ඔවුන් ලෝන් එකයැයි කියයි එවැනි ලෝන් 2ක් බොට්ටුවෙ ඇති ලි 2කෙ ගැට ගසා මසුන් මැරිමට යයි එවිට දැල් දමා අල්ලාගන්නා මාලුන්ට අමතරව අර ලෝන් එකටත් මාලුන් අහුවෙන නිසා අමතර වාසියකි මා දන්නා තරමට මෙහි දියකඩනයක් වෙනුවට ඇත්තේ ස්වාභාවිකව සෑදුන කොරල්පර සමුහයකි මෙහි කොරල්වල විවිධත්වය හික්කඩුවෙ කොරල් හා සම තැන ගනි ඒවා නැරඹිමට කිසිම කරදරයක් නැත හේතුව කොරල් පර ලගට පයින් ඇවිද යාහැකිවිමයි 70 දශකයෙ පමන මෙ කොරල් පරය කඩා ඉවත් කර දියකඩනයක් සෑදිමට හැදුවත් ප් රදෙශයෙ ජනතාවගේ උද්ගෝසන නිසා එන දියකඩනය එයට ටික දුරකින් පිහිටි මිරිස්සෙ සාදා ඇත නමුත් දැන් නැවතත් එම කොරල්පර වලට කණකොකා හඩා තිබේ එ කොරල් ආශ් රිත කන්දක් සමතලා කොට හොටෙල් සන්කිර්නයක් සැදිමට යයි එහිදි ඉවත් කරන අපද් රව් ය් එ ආශ් රිත මුහුදට දමයි දැනට මෙහෙමනම් හොටෙල් එක සැදු පසූ කොරල්පර වලට දෙවියන්ගෙම පිහිටයි දැනට අධිකරන නියොගයක් මත හොටෙලය සෑදිම තාවකාලිකව නතරව ඇතත් එ කවරනම් කාලයකට දැයි කවුරුනම් දනිද posted in වර්ගීකරණය නොකළ එක් ප් රතිචාරයක් රට පෙරට කට උඩට posted on 2010 නොවැම්බර් 16 by mgdmaduranga මේ මන් අද ගෙදරට වෙලා ඉන්නකොට කල්පනා උන දෙයක් සාමාන් ය්යෙන් 3 විතර ඉන්න පවුලක දවසක කෑම වියදම කියක් විතර යයිද මන් නිකන් ගනන් හැදුවා බලන්න පොල් ගෙඩි එකයි රු 50 හාල් කිලො එකයි රු 50 තෙල් කාලයි රු 50 බි ලුනු ග් රෑම්500 රූ 50 බලයා කරවල ග් රෑම්100 රු 50 ඉතින් කෑමට විතරක් රු 450 විතර වියදම් වෙනවා එතකොට තව ලයිට් බිල් වතුර බිල් ගමන් වියදම් එහෙම එකතු වෙනකොට එ මනුස්සයගෙ ආදායමට වඩා වියදම වැඩියි එතකොට කරන්න තියෙන එකම දෙ තමා කෑම කන එක අඩු කරලා කට උඩ අතට හරවන් ඉන්න එක එතකොට හුලන් වලට හ්හරි බඩ පිරෙයිනෙ posted in දේශපාලන ප් රතිචාර 2 පැරණි ලිපි සොයන්න නවතම ලිපි සිoහලයා හා ගැහැණිය මෙන්න block කරන්න ඕන සයිට් සින්හලයා මෝඩයා අද දවසට හොද වැඩක් කලා මෙන්න මාතර ආශ්චර්ය ලේඛනාගාරය ලේඛනාගාරය මාසය තෝරන්න ජූලි 2011 1 ජනවාරි 2011 1 දෙසැම්බර් 2010 6 නොවැම්බර් 2010 5 ඔක්තෝබර් 2010 4 සැප්තැම්බර් 2010 3 දේශපාලන ප් රවර්ග දේශපාලන පින්තුර වර්ගීකරණය නොකළ සමාජ මෙටා create account පිවිසුම entries feed comments feed wordpress com blog stats 2 902 hits සොයන්න අගෝස්තු 2026 ස අ බ බ් ර සි සෙ ඉ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 ජූලි top clicks කිසිවක් නැත top rated පැංචා wordpress comහි බ්ලොග් සටහනක් පැංචා wordpress comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න subscribe subscribed පැංචා sign me up already have a wordpress com account log in now පෞද්ගලිකත්වය පැංචා subscribe subscribed ලියාපදිංචි වන්න පිවිසුම report this content view site in reader manage subscriptions collapse this bar loading comments write a comment ඊමේල් required නම required වෙබ් අඩවිය design a site like this with wordpress com get started
|