If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: monsoonmn.wordpress.com - Monsoon Moon.

site address: monsoonmn.wordpress.com redirected to: monsoonmn.wordpress.com

site title: Monsoon Moon

Our opinion (on Thursday 27 August 2026 21:32:43 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:
description=මෝසම් හඳ;

Headings (most frequently used words):

posts, නම්, monsoon, moon, ප්, රවර්ග, ලේඛනාගාරය, top, පිටු, දාවිත්, ද්වයින්වෙන්, ශුද්ධවර, පෙම්වතී, හේමාවෙනි, පෙමිනි, පසන්, සුපසන්, කව, ගැඹුරු, මඳහස, arnav, ආනෆ්, ඔව්, ඉතින්, මේ, මොහොත, කළු, වළලු, දහ, අටට, සහෝදරයා, pagination,

Text of the page (most frequently used words):
ආදරය (28), නම් (18), තොප (17), කවිය (14), පෙබරවාරි (14), 2017 (13), කවි (13), ආනෆ් (13), මතක (13), 2018 (12), #දාවිත් (12), රවර්ග (11), කළේ (11), මඳහස (11), 2010 (11), මංජුල (10), වෙඩිවර්ධන (10), ජූනි (10), ජීවිතය (9), සැප්තැම්බර් (9), මාර්තු (9), මගේ (9), යුතු (9), 2020 (9), ශුද්ධවර (9), කළු (8), වළලු (8), පෙම්වතී (8), ඉදින් (8), 2011 (8), දෙසැම්බර් (7), නැඟෙන (7), මොහොත (7), මිත් (7), අතර (7), නොහඳුනමි (7), භාෂා (7), අලුත් (6), නැති (6), පිටු (6), පොත් (6), නැත (6), ද්වයින්වෙන් (6), විය (6), තරමට (6), 2013 (6), monsoon (5), moon (5), පිටුව (5), සුළඟට (5), අවනතව (5), මැයි (5), මධු (5), අවසර (5), දැන (5), ඇයට (5), පෙන්වන (5), බල්සාක්මය (5), ආදරවන්තයිනි (5), ආදරවන්තියනි (5), 2009 (5), wordpress (4), comment (4), හදවත (4), කඳුළු (4), හිමි (4), ඉතින් (4), නැතුව (4), ඇගේ (4), ගන්න (4), විසින් (4), සොයා (4), පිටුවහල් (4), ඇස් (4), හේමා (4), ආදරවන්තයා (4), යනු (4), වන්නාහු (4), කාලය (4), යාපනය (4), අගෝස්තු (4), නොවැම්බර් (4), ජනවාරි (4), අප් (4), රේල් (4), this (3), හිත (3), සැහැල්ලුව (3), වලාකුළු (3), උහුලන (3), මොහොතක (3), අබියස (3), කොක්ටේල්මය (3), කියා (3), දැන් (3), නිදි (3), මතකය (3), පොතට (3), මෝසම් (3), ගැන (3), ගියා (3), මෙහෙම (3), යන්න (3), වෙන් (3), කරපු (3), තරම් (3), පොත (3), වුණා (3), තාත්තා (3), ඔහු (3), වෙනුවෙන් (3), දෙන්න (3), ඔබට (3), යැයි (3), නොවන (3), leave (3), පසන් (3), සුපසන් (3), 2019 (3), යළිඳු (3), අසබඩ (3), පිණිස (3), uncategorized (3), 2014 (3), ජනේරු (3), හැකි (3), ආත්මය (3), ආදර (3), පවසමි (3), දේව (3), මාත් (3), අධ් (3), විසිහතර (3), නොවේ (3), රාත් (3), ශාස්ත් (3), ජූලි (3), 2012 (3), 2016 (3), site (2), com (2), required (2), subscribed (2), subscribe (2), comහි (2), බ්ලොග් (2), සටහනක් (2), posts (2), එළි (2), කඳු (2), රහත් (2), දෑස් (2), වේදනා (2), දෙන (2), ගිහින් (2), දොර (2), මඳහසක (2), සිහින (2), මල් (2), කොයි (2), ඇසක (2), වෙලා (2), නිම (2), එක්ක (2), ගැහෙන (2), කොහොම (2), තොල (2), රඳන (2), සිහිනයක (2), ලැබුණා (2), විතරයි (2), අතැර (2), පියවර (2), ඔව් (2), තිබුණෙ (2), නමුත් (2), තනියම (2), රවරියගෙ (2), රවරිය (2), ළඟට (2), සියල්ල (2), පුරා (2), දවසක (2), විට (2), ලැබෙන (2), හින්දා (2), තිබ්බා (2), හිටියෙ (2), නැද්ද (2), අතරතුර (2), කකුළ (2), අරගලය (2), සටහන (2), ශිෂ් (2), යයෙක් (2), ආනෆ්ගෙ (2), අම්මා (2), සිංහල (2), තියෙන (2), තමයි (2), වචන (2), අතීතය (2), හැමදාම (2), සරා (2), නිනද (2), නිහඬ (2), පුතනුවනි (2), පුදා (2), දිව (2), සනාතන (2), කිරි (2), සුවඳ (2), අන් (2), සඟවා (2), සිහිනයෙහි (2), මැද (2), අනිත් (2), එකම (2), ලොලුන් (2), මඟහැර (2), දෙක (2), තුනක් (2), බැඳ (2), හේමාවෙනි (2), පෙමිනි (2), දුටුව (2), කඳුළ (2), ගිය (2), ඇහැරිණ (2), පිළිබඳ (2), ඉක්මවා (2), මහත් (2), පවසන්න (2), වෙමි (2), වලින් (2), සොළොසක (2), ආදරයේ (2), බලා (2), පවා (2), අතිමහත් (2), ඉසිලීම (2), දීම (2), සිටිනා (2), එළඹෙන (2), හාරතය (2), කවර (2), කවුරුන් (2), සරළුව (2), තවම (2), තරුණිය (2), මතු (2), තුන (2), බැවින් (2), දෙන්නට (2), දෙව් (2), දූත (2), අමතකව (2), බැවිනි (2), අයිස් (2), කරන (2), අමතක (2), ආරම්මණය (2), කැඳවුම (2), වන්නී (2), ආදරයට (2), පෙම්වතා (2), පුරාවෘත (2), ඉක්මවාලිය (2), වන්නේ (2), විදිහකි (2), මුහුණ (2), තුනු (2), ලස්සන (2), පවතින්නේ (2), සාපේක්ෂක (2), පවතින (2), සිතන (2), ගලා (2), දියැව (2), සදාකාලික (2), රියේ (2), ආචාර්ය (2), ඉන්දු (2), සම්බුද්ධ (2), විඳ (2), අලි (2), ඇත්තු (2), උන් (2), දෙමළ (2), ලියූ (2), ඔක්තෝබර් (2), tamil (2), get, started, design, like, with, වෙබ්, අඩවිය, ඊමේල්, write, loading, comments, collapse, bar, manage, subscriptions, view, reader, report, content, පිවිසුම, ලියාපදිංචි, වන්න, පෞද්ගලිකත්වය, already, have, account, log, now, sign, join, other, subscribers, නොමිලේ, වෙබ්අඩවියක්, සාදාගන්න, ඉදිරි, පිටුවට, pagination, මොකවත්, නෙමේ, තරු, දෙසැම්බර, අහසට, මටත්, ඉල්ලුම්, පතක්, එවපං, කෙටූ, ලිපිනෙට, ගසන්නට, පිරිත්, මොකටද, සුවයෙක, ඇරගමි, පදයෙක, හිස, තියාගෙන, කොහෙන්, ඇවිදින්, දෙතොල, රැඳුණි, ඇවිලෙනා, උඹට, දැනුණෙද, නොදැනුණාවෙද, අහස්, ගව්වක, දුර, රහස්, රැව්, සුසුම්, අතරෙහි, හැරුණිද, පෙඳින්, ඇසි, පිය, සැළුණ, සුසුම්ලන, හෙමින්, පියමැන, නවතියි, සැලුන්, yuri, smityuk, සහෝදරයා, කිමිදෙමු, බඳුනක, කළතමු, සිතිවිලි, හිනැහෙමු, අඳුරක, todd, casey, අටට, පෙති, ඇරෙන, පැදි, පෙළක, ඉසියුම්ම, එළලු, එළිසමය, දිළෙනවා, සුකුමාල, සමය, මෙන්, සොඳුරු, හිටිවනම, ඇදහැලෙන, මාලතී, කැකුළු, හොයමි, පිනි, දියර, සඟව, ගත්තෙද, නිරසකර, සුරත, එනිසා, පැළඳුම, දැරුව, ඉසිඹු, තත්පරද, වෙහෙසකර, අඩි, තියා, සැරිසැරුව, සැලෙයි, නීරසම, සුරතකට, දෙනු, බැරුව, වමත, මවන, පෙරහුරුව, සංසාර, නැවතුමෙක, ඇනුණ, කටු, ලිහන, ලැබුණ, සංතාප, සයනයක, වම්, අතේ, පටැලවී, කරකැවෙන, තැන, හැඟුමක්ද, කෙළ, සුවහසක්, විරිත්, හදවතේ, දියෙහි, පෙඟෙන, මුදු, ගණඳුරක, පැනැ, විතක, මතකයක, අතහැරුණ, සිහිනයෙන්, එවූ, පෙබරවාරී, පෙබරවාරිය, වගේ, කොළ, හැලෙන, මතකයට, නින්දගං, මිනිසා, ගෙන්දගං, තකයි, නින්නාද, නැඟුවාට, තබන, ලකුණු, යන්තමින්වත්, හැරී, බලයි, miles, cleveland, goodwin, ගත්ත, ගේන්න, හිතලා, දැනන්, හිටිය, රවරියත්, මමත්, අවසානයේ, පොදු, අවකාශයක, තියන්න, තීන්දු, කළා, පතා, සමාව, දෙයි, පෙබරවාරියේ, මව්, රටට, මසක, ඇවෑමෙන්, යළි, ගෙදර, දවසට, පහුවැනිදා, ලියලා, එව්වා, පුංචි, කොලු, පැටියා, එනකල්, බලන්, ඉඳලා, උදේ, එයා, එයාගෙ, අම්ම, වෙද්දි, නොකර, ඉතිරි, කොල්ලගෙ, කකුල, දරුණු, විදිහට, ඉදිමිලා, පැතිරෙමින්, සුපුරුදු, නිශ්ශබ්දතාවට, දුන්නා, ගෙවුණු, ජනවාරියේ, සෝබර, කිව්වා, කැමති, කියනවා, මාව, දකින්න, පපුව, නවතින්න, වේදනාවක්, හඬේ, කොල්ලට, අමාරු, ඇති, ගන්නදැයි, රවරියගෙන්, පැතුවා, ඇතැම්, ආනෆ්ට, ඔහුගෙ, තාත්තාට, ලිව්ව, කියවන්න, වෙන්නත්, පුළුවන්, මුලින්ම, හැදෙද්දි, දෙගෙඩියාවක, හදා, බැරි, ගන්නවද, අන්තිමේ, ගොනුවෙ, නිශ්චිත, තැනක, ආනෆ්ව, පුතාගෙ, බේරාගන්න, තාත්ත, ගෙනගිය, පුතාගෙන්, හංගගන්න, පරතරය, හරියට, මාස, නවය, ලියැවුණේ, මෙන්න, කියන, තීන්දුව, නැතිවෙලා, අම්මත්, තාත්තත්, දෙන්නම, ජීවත්, කෙමෙන්, තරම්ම, සමීප, ගුරුවරියට, කියන්නෙ, රවරියට, ඉකුත්, අවුරුද්දෙ, එක්තරා, ලැබෙනවා, කකුළෙත්, කැන්සරමය, වචනෙ, දරුණුව, දැනෙන, ලියන්න, කාරණා, පැතිරිලා, කියලා, කරන්න, පළමු, රතිකාරය, කිරීම, ඉන්දියානු, සම්භවයක්, දරුවෙක්, වයස, අවුරුදු, එකොළහ, ඉන්, ඔබ්බට, හුදෙකලාවම, පතන, හුදෙකලා, හදවතට, සැරි, නිහඬකම, උහුලන්න, සිහිනෙක, වුණත්, දෙයිද, තනි, පයින්, ඔබව, දැක, බැරිද, සිහිනෙට, ඉඩදෙන්න, පියාපත්, පැළඳගෙන, පියාඹන, සමනලුන්, හොයා, එළඹෙද්දි, වෙද, කිරිසුවඳ, පරාදීසය, මලානික, කැළඹෙද්දි, හිතූ, වෙලාවෙහි, කොහිද, පැටව්, වැළපෙද්දි, හිනාවෙන, හිනා, දහසක, අරුත, දැරිය, හිනැහෙද්දි, සියලු, අතරින්, මිදෙන, සිහිනමය, ඉසව්වක්, සොයන්නද, කියන්, උඹෙ, අම්මාව, වෙලාගෙන, මුලා, ගිලෙන්නද, පියවරක්, එසෙව්වේ, මුවවිටෙහිදි, පුදන්නද, ආදරේ, තරම, සිහිනයක්, කියන්නද, cyril, rolando, arnav, ටැග, 2015, අර්ථය, ගැහුණු, වේදනාවේ, පතුළත, පිටතට, ඇරුණු, ඇතුළත, අඳුර, මානව, රහසනය, පැරිසියේ, පෙර්, ලෂේස්, හෝන්පලෙහි, ඔනොරෙ, බල්සාක්, ථූපය, manjula, wediwardena, ගැඹුරු, කොඩිකාරගේ, කාව්, කෘතිය, සේනානායකගේ, කවියකි, පැළඳගත්, වේදනාමය, කැලුම්, අඩකුඹු, එසේ, කීව, නඟමින්, සැලුම්, වෙවුලුම්, ඇහැරෙනු, පෙර, පවසන්නෙමි, හඳුනයි, තොපට, මතකයි, සලුවෙන, වටරවුම්, සරමින්, සුළඟටත්, හෙළවෙන, කොඩිකාරමය, අඩවන්, ඇසෙහි, ඇවිලී, වදන්, නික්මෙන, ඉගැඹුරු, හඬට, කන්දෙමි, ගුවන්, පාළම්, විහිදන, පන්දම්පාලි, විඳිමින්, හයිලෙවල්, නුබ, තරණය, රෛරෝද, දඬුමොණරය, අයිනෙක, ඉන්දමි, පටි, සිදුරු, තුමුල, ඩෙනිමෙහි, හිරකර, විසල්, නිල්, චෙක්, කමිසය, මතට, උඩින්, අත්හැර, චැප්ලින්මුවා, මිරිවැඩි, දෙපතුල්, ගන්වමි, අනුපාන, නවන, හවසක, උදුරා, වීදුරුව, පෙම්, සිප්, එකක්, කැත, හිනාවක්, පැහැර, ගන්නෙමි, දුම්බර, සැහැල්ලු, තින්, ගෙන, තෙතබත්, තුඩග, උහුලා, ඩම්, ඇඟිලි, අතරේ, රන්දමි, රන්පත, අවුළු, මුහුලස, හැඩ, පලු, ලිහා, මිටි, වූලෙක, පටලවා, හැට්, කිරීටය, පළන්දන්නෙමි, නිර්මල, අගිස්සක, කඳුළක, ලේන්බාන්, වීදියෙ, පවනැල්ලෙ, හමපු, මහන්සි, දෑසක, ඉවසිල්ල, හොයපු, පාන්දරට, කලියෙන්, අරුණැල්ල, දැකපු, රාත්තිරිය, සැනසිල්ල, විඳිනු, මන්ද්, දේවී, නොවුණද, හිමගිරේ, නැග්ග, සියවර, තන්ද්, තිසර, විලසින්මය, බෙදාගත්තෙ, දියවර, චණ්ද්, මඬල, පැටවුන්, පැන්න, කුන්දු, ඉන්ද්, රජාල, අත්පසුරින්, බින්ද, හැකිද, කරදර, ගාලු, කොටු, පවුර, සදිසිව, ගීත, පේවී, පාළු, පත්, ඉරට, බාර, දේවි, වේලපත්කඩයෙ, නොතිබුණු, ගීතවලට, යාවී, මාළුපිනි, ඉඳුණු, මතකෙට, හීන, හැලේවී, හැම, සිහිනෙම, පමණි, ඉතිරී, නටුව, පිපෙනු, දුටුවෙමි, නඟන, අසිරී, ගිළිහෙන, පොතෙහි, විසිරී, කැටුව, යාමද, නුඹ, සතුට, සොඳුරී, මුසා, බසක, නවතිමි, එපා, වෙන්න, විරසක, කසාදය, සළුපිළි, උණා, දැමෙන, කැඩපත, නිසාචර, හිතට, හිමිදිර, උදාවෙන්න, අකැපද, අසාධාරණයි, පිටත්, ළැම, දෙදරුවන්ටයි, කෘෂ, වුවත්, ළැමත්, පිබිදිණ, සසර, දුක, නිවෙන්නයි, සෙනෙහසත්, පෙමත්, දැදුරු, වෙන්ටයි, කඳුළටත්, නමක්, ලියැවිණ, අහස, පඳුරුලන්ටයි, කවිකමත්, වැහිත්, වැගිරිණ, වුව, පහදා, දුන්, පාඩම, දේශා, දේශාන්තර, අහසත්, ස්වර්ගාවකාශයක්, සකල, මන්දාකිණි, චක්, රාවාට, උහුලනා, මුළු, විශ්වය, සපුරා, විශ්වීය, හඬෙකින්, නඟන්නට, ආදරෙන්, මෙලන්, රැෆොද්, රිල්, අහිමිවුණු, විරහවී, ශතවර්ශ, නාමයෙන්, තවමත්, ඉන්නේ, බැල්ම, ආශිර්වාද, රැකවරණ, වෙල්ෂීය, ආදරවන්තයන්, පමණක්, පුරුෂෝත්තම, වැලෙන්තීනෝ, ගසෙන්, මිදී, සිතලේ, උණුහුමෙන්, ජ්වලිත, දිව්, යමය, ද්වයින්වෙන්මය, තනිය, පෘථිවිය, තනිකම, තනිව, කුටුම්භමුක්ත, වීම, හිරගෙවල්, තැනුමට, අනුබල, සිටීම, දරා, ගැනීම, සමෝධානය, සුසංවාදී, සුසංයෝගී, ස්වරමාධුර්ය, කැළතෙන, සුරක්ෂිතයබව, නිරුපද්, රිතබව, නිදහස, අවාකාශයෙහි, භක්තිමත්බව, රද්ධාව, බැඳි, බැඳී, බැඳෙන, රිස්තෝපගත, අචපල, භක්තිය, සවාසනා, ඓශ්චර්ය, වාසනාවේ, ඉරණම, දිදුළන, මාවතෙහි, එළැඹුම, බැඳීම, සුරකීමේ, පිළිණ, වෙන්වැ, ඒකාත්මිකවීම, හමුවෙන, මහීමා, අවකාශය, මකරා, සමාවෘත, තුරුබඳ, දොරගුළ, කඹගැටය, කාංකාල, යතුර, අසුකුර, දියමන්තිය, කුරුසිය, දම්වැල, සකුණ, පංජරගත, පන්දුව, කිංකිණි, සරළුවෙහි, ආඩයාලම්ගතැ, හැඟුම්, සමුදායකි, හැඟුමන්දැයි, කවරදාකවත්, විමසා, මැතියෙන්, නමින්, පවසාලන්න, ඉසියුම්, කැටයමින්, රමනීය, අතැති, ඇතැම්විය, දන්නී, අයිස්හරණය, යම්දවස, සැබෑ, සැමවිටම, ජයගත, පැතු, ලැබූ, සදා, තනිවිය, අතට, ගත්තී, යාච්ඤාමය, හදවතින්, පැනනැඟි, කටහඬ, නිරභයවැ, නිර්ව්, යාජවැ, මුදාලන්නට, වූවා, අත්හළ, තුනක, සංතුෂ්ටිය, අත්පත්, මණ්ඩලය, තීරණය, තිබිණ, ගොසිනැයි, අනුමාන, විරහිත, පංචස්කන්ධයකැයි, නිගමනය, තුන්, වැදෑරුම්, පෙම්වන්තයා, කුට්ටියක, නිශ්චලනය, ලද්දේ, ඇයි, ඉල්ලීමක්, ඇයැදුමක්, යාච්ඤාවක්, ඉඳුරාම, රත්, යක්ෂ, ආදරවන්තයනි, ආදරවන්තියෙනි, විමසන්න, කැටියක්, විරෝධී, ඉල්ලීම, කවරකු, සිදු, කෙරුණි, තිබිණි, ජීවක, දූතයා, ස්වර්ගයෙන්, බැසැ, එන්නට, වූයේ, කරවන, ස්වර්ගීය, එන්නත, උරමත, දරාගෙන, එතරම්, විශාලයි, අධි, රාමය, නින්ද, එළඹෙන්නට, සැබෑවූ, දෙවියෝ, දූතයන්, එවමින්, යාත්මය, කඳවුරු, බඳන්නට, පෙම, කරලීම, පීඩාව, නැඟැ, එන්ට, අවසන, ඒකාත්මික, පිළින, දිගු, නිද්, රාවෙකින්, මතකයෙන්, දියකර, හරින, රාර්ථනය, අසරණී, විසඳුමක්, සීතිකෘත, රාජ, උදහස, එදිරිව, පවතී, පෙමාතුර, උනුන්, දැකගනු, හෙන, රැකවල්, අවකාශ, දෙකක, නන්නත්තාර, දැමිණ, ඉතිහාසය, රජගෙදර, නිවේදන, විතර, වින්දිත, පෙමවතී, නැත්තේ, වරදින්, ඉදින්වත්, ලැබී, ගියෙන්, කිලිටි, පළා, කියන්නෝ, සිරියහන්, ගැබ, ලියන, ගයන, වන්දිභට්ටෝ, රාජකීය, කේවට්ටයෝ, මැදුරු, පිළිකනු, වනසන, පුලන්නෝ, පශ්චිම, රාජාර්ධය, දෝවන, සට්ටැඹිරාළලා, එවන්, ලලනාවක, පතන්නකු, තරමකවත්, ඔල්මාදයක්, තිබ්බ, ලියන්නා, එවැන්නෙකි, ආතුරබව, සහේතුක, හේතුව, ශුද්ධවරබව, පෙම්වත්කම, රිකන්, රිකැනියොග්, වේල්ස, නරපති, අණසකය, පතුරා, සිරියහන්ගැබ, බිහිකළ, දියණියන්, විතරක්, විසිහතරක්, කුමරියන්, දාංගල, පංගුව, කුමරියගෙන්, කුමරියට, වෙනස්, කුමාරී, උන්නී, කුමාරියක, පෙනුමට, නො, ගැළපෙන, තකනා, කාරුණික, කාරුණිකබව, පැටලෙනා, ආදරණීය, අනුව, ශතවර්ෂ, සොළසක්, කවරක්ද, කිසිවක්, ඉක්ම, මොහොතේ, මිස, අතීතයේ, නඟනු, නිෂ්චිත, වෙත, කැඳවිය, සාපේක්ෂකව, කියමි, විවාදය, නැඟෙනු, මෙසේ, පැවසිය, නිර්ණායකයෙකි, සංසිද්ධියකි, යැමකැයි, ආදරවන්තය, ආදරවන්තිය, කවරකට, සාපේක්ෂකවදැයි, අසන්නට, පිළිවන, කිසිවක්ම, අල්ප, රයකුදු, වැඩියෙන්, යමක්, සියවස්, විශ්වයේ, තිතක්වන්, පෘථීවියේ, කොතැනක, කෙදිනක, සැමරෙනවා, යන්නට, නුපුළුවන්, හිරු, රැසෙහි, රශ්මියෙහි, ස්ත්, රීතුව, සිඳු, රළෙහි, රිද්මයෙහි, ශුන්, යතාව, අවකාශයේ, ස්නේහය, වරනැඟෙන්නේ, සිිපිරි, ගෙදරින්, මුදාගත්තී, එබැවිනි, 1981, 31වැනිදා, දකුණේ, දේශපාලකයන්, ඇතුළු, මිලිටරි, යාන්ත්, රණය, යාපනයේ, කීර්තිමත්, පුස්තකාලය, එහි, තුළ, අනූ, දහසකට, අධික, අත්පිටපත්, පුස්කොළ, සමඟ, ගිනිබත්, සිද්ධියෙන්, අතිශය, කම්පාවට, පත්වූ, ඔවුහු, හෘදයාබාදයෙහි, වෙලී, පළමුදා, කුටියේ, යහනෙහිම, මිය, ගියහ, strong, හයිසින්ත්, සිංගාරයර්, පියතුමා, යාපනයෙන්, බිහිවූ, පඬිවරයෙකි, ආර්ය, පොදුවේ, නිරුක්තිකය, සුවිශේෂම, රාමාණිකයා, තිස්, සිටි, අඛන්ඩව, පොත්ගුල, කේන්ද්, රකරගනිමින්, යනයන්හි, යෙදුණේ, 1947, ඉන්දියාවේ, යුරෝපයේ, රපති, උපාධි, වකවානුවල, ඇරණු, 1936, සිට, ඉගැන්නුම, කටයුතු, තමන්, ආදි, සාන්ත, පැට්, රික්, විදුහලේ, පුස්කාලය, අසල, තිබීම, ඔහුගේ, අඛන්ඩ, යනයන්ට, පහසුවක්, පිටිවහලක්, නිසලවුණු, පතුළ, සඟවගෙන, නොදුටු, නැඟුණාද, සිඟාලෝවාද, සූත්, හදින්, තබමි, අපට, පියූ, පොසොන්, රිය, විලක්, තිබුණ, නිමල, ඇදගෙන, දමා, දසදහස්, අතරමැද, තුඟු, සිරුර, සඟවලා, චිතකයක්, ගිනි, අවුළුවනු, පෙනී, පුපුරා, ගියෙද, ඔබගෙ, බැතිමතුන්, වෙසක්, අවසාන, විත්, මුනි, බඳට, වෙඩි, තියනු, ඇසින්, දුටුවාද, ගුලට, ඇතුළුවන, පියගැටපෙළ, නෑවිත්, කුටියෙ, කවුළු, තැවුල, ගනිමි, නාගදීපය, වැඳන්, සැදැහැවත්, යාපනේ, පොත්ගුලේ, වැඩ, උන්නු, වැඳගත්තු, බහුතරය, වැදගත්තු, සැඟවිලයි, ඉන්නැත්තෙ, පිස්තෝල, කරකවන, බැතිමත්තු, බාබෙල්, කොතින්, ගැලූ, දියේ, පෙඟුණ, නිම්නය, දිගේ, යාපනෙට, ආවාද, මොන, වරනැඟෙන, කඳුළක්ද, දිදුළ, දුක්, ලත්, නෙත්, සඟළ, මිකැලාංජලෝ, මැවූ, ගරුඬ, රුව, දිටිමි, කැටපෝලෙ, ළෙලවාන, ගොලායත්, බිම, දැමූ, ගීතාවලිය, නුහුමානුවන්, සොයමි, සිවිල්, ඇඳුමෙන්, සැදුණු, සෙනඟ, වහන්සේ, ඝාතනය, කළහ, එම්, නුහුමාන්, branisa, beric, අකුරු, about, පැතුම, හෙවත්, කනේරු, කුසුම, මාතලං, top, ජුනි, 2026, ලේඛනාගාරය, short, stories, poems, විචාර, විඳීම්, වියමන්, යක්ෂණී, මාධ්, ලියමන්, මාතෘකාවක්, මාතෘභූමිය, සඳිනි, විත, බගු, පිළිහුඩුවී, නිදිනැති, ගීතමය, කෙටි, කතා, ඇහි, පිල්ලමක්, ඇහැළ, menu, and, widgets, අන්තර්ගතයට, පනින්න,


Text of the page (random words):
අන්තර්ගතයට පනින්න monsoon moon මෝසම් හඳ menu and widgets ප් රවර්ග දෙමළ කවි 32 අලුත් කවි 24 ඇහැළ 16 ඇහි පිල්ලමක් යට 55 කෙටි කතා 6 ගී 10 ගීතමය වචන 15 ජීවිතය සහ කවිය 76 නිදිනැති කවි පොත 11 පිටුවහල් පිටු 1 පිළිහුඩුවී 6 බගු 7 මධු සඳිනි මධු විත 16 මාතෘකාවක් නැති මාතෘභූමිය 11 මාධ් ය ලියමන් 7 යක්ෂණී 2 විචාර විඳීම් වියමන් 12 සුළඟට අවනතව 2 poems in tamil 7 short stories in tamil 1 uncategorized 5 ලේඛනාගාරය ජූනි 2020 1 පෙබරවාරි 2020 2 සැප්තැම්බර් 2019 1 මාර්තු 2018 2 පෙබරවාරි 2018 2 දෙසැම්බර් 2017 2 සැප්තැම්බර් 2017 2 ජූනි 2017 2 මැයි 2017 2 අප් රේල් 2017 4 සැප්තැම්බර් 2016 1 අගෝස්තු 2016 11 ජූලි 2016 1 පෙබරවාරි 2014 3 නොවැම්බර් 2013 3 සැප්තැම්බර් 2013 1 ජූනි 2013 1 අප් රේල් 2013 1 පෙබරවාරි 2013 1 ජනවාරි 2013 4 මැයි 2012 1 මාර්තු 2012 2 ජනවාරි 2012 3 නොවැම්බර් 2011 2 අගෝස්තු 2011 2 ජූලි 2011 1 ජූනි 2011 1 අප් රේල් 2011 1 මාර්තු 2011 1 පෙබරවාරි 2011 1 ජනවාරි 2011 3 දෙසැම්බර් 2010 2 නොවැම්බර් 2010 3 ඔක්තෝබර් 2010 3 සැප්තැම්බර් 2010 4 ජූලි 2010 2 ජූනි 2010 2 මැයි 2010 6 අප් රේල් 2010 5 මාර්තු 2010 8 පෙබරවාරි 2010 10 ජනවාරි 2010 13 දෙසැම්බර් 2009 14 නොවැම්බර් 2009 17 ඔක්තෝබර් 2009 63 සැප්තැම්බර් 2009 18 අගෝස්තු 2009 30 අගෝස්තු 2026 ස අ බ බ් ර සි සෙ ඉ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 ජුනි top posts මතක මත මතක මත මාතලං ඔව් ඉතින් මේ ඒ මොහොත සදාකාලික තරුණිය ජනේරු පැතුම හෙවත් කනේරු කුසුම පිටු about me සිංහල අකුරු දාවිත් by branisa beric සිවිල් ඇඳුමෙන් සැදුණු බළ සෙනඟ උන් වහන්සේ ඝාතනය කළහ එම් ඒ නුහුමාන් මිකැලාංජලෝ මැවූ කිරි ගරුඬ රුව දිටිමි දාවිත් කැටපෝලෙ ළෙලවාන ගොලායත් බිම දැමූ දාවිත් ගීතාවලිය පුරා වේදනා කවි ලියූ දාවිත් නුහුමානුවන් ලියූ කවිය ළඟ ඔබ සොයමි දාවිත් බාබෙල් කොතින් ගැලූ භාෂා දියේ පෙඟුණ දාවිත් ඉන්දු නිම්නය දිගේ යාපනෙට ආවාද දාවිත් යාපනය මොන තරම් වරනැඟෙන කඳුළක්ද දාවිත් ඒ දිදුළ දුක් කඳුළ ලත් දෙමළ නෙත් සඟළ දාවිත් නාගදීපය වැඳන් එන අතර සැදැහැවත් අලි ඇත්තු යාපනේ පොත්ගුලේ වැඩ උන්නු සම්බුද්ධ වැඳගත්තු අලි ඇත්තු අතර උන් අතිමහත් බහුතරය වැදගත්තු සැඟවිලයි ඉන්නැත්තෙ පිස්තෝල කරකවන බැතිමත්තු බැතිමතුන් යළිඳු ඒ වෙසක් මහ අවසාන රෑ විත් මුනි බඳට වෙඩි තියනු ඔය ඇසින් දුටුවාද දාවිත් පොත් ගුලට ඇතුළුවන එ පියගැටපෙළ ළඟට නෑවිත් නිදි කුටියෙ කවුළු දොර විඳ තැවුල විඳ ගනිමි දාවිත් ලේ විලක් මැද තිබුණ සම්බුද්ධ ඒ නිමල බඳ ඇදගෙන ගිහින් දමා දසදහස් පොත් අතරමැද තුඟු සිරුර සඟවලා පොත් වලින් චිතකයක් බැඳ ගිනි අවුළුවනු පෙනී පුපුරා ගියෙද ඔබගෙ හද නිසලවුණු හද පතුළ සඟවගෙන එළි නොදුටු ශාස්ත් රය හද නිනද නැඟුණාද ඒ සිඟාලෝවාද සූත් රය ඔබ මතක නැති හදින් හද තබමි මේ මතක මාත් රය අපට නම් තවම ඔබ ඇස් පියූ ඒ පොසොන් රාත් රිය මංජුල වෙඩිවර්ධන 2014 ජූනි 1 strong සටහන ආචාර්ය හයිසින්ත් සිංගාරයර් දාවිත් පියතුමා යාපනයෙන් බිහිවූ භාෂා පඬිවරයෙකි ඉන්දු ආර්ය භාෂා සහ පොදුවේ භාෂා නිරුක්තිකය පිළිබඳ සුවිශේෂම ප් රාමාණිකයා වූ ඔහු භාෂා තිස් තුනක් දැන සිටි අතර අඛන්ඩව යාපනය පොත්ගුල කේන්ද් රකරගනිමින් භාෂා ශාස්ත් ර අධ් යනයන්හි යෙදුණේ ය 1947 51 අතරතුර ඉන්දියාවේ හා යුරෝපයේ ශාස්ත් රපති සහ ආචාර්ය උපාධි කරන වකවානුවල ඇරණු කළ ඔහු 1936 සිට ඉගැන්නුම කටයුතු කළේ තමන් ද ආදි ශිෂ් යයෙක් වූ යාපනය සාන්ත පැට් රික් විදුහලේ ය එය යාපනය පුස්කාලය ඒ අසල තිබීම ඔහුගේ අඛන්ඩ භාෂා අධ් යනයන්ට මහත් පහසුවක් සහ පිටිවහලක් විය 1981 මැයි 31වැනිදා රාත් රියේ දකුණේ දේශපාලකයන් ඇතුළු මිලිටරි යාන්ත් රණය විසින් යාපනයේ කීර්තිමත් පුස්තකාලය එහි තුළ වූ අනූ දහසකට අධික පත පොත අත්පිටපත් පුස්කොළ පොත් සමඟ ගිනිබත් කළ සිද්ධියෙන් අතිශය කම්පාවට පත්වූ ඔවුහු හෘදයාබාදයෙහි වෙලී ජූනි පළමුදා රාත් රියේ තම කුටියේ තම යහනෙහිම මිය ගියහ පළ කළේ ජූනි 2 2020 ජූනි 2 2020 ප් රවර්ග ජීවිතය සහ කවිය සුළඟට අවනතව ද්වයින්වෙන් නම් ශුද්ධවර පෙම්වතී ඈ ආත්මය ගලා එන හිරු රැසෙහි රශ්මියෙහි දියැව ඇත ඈ ස්ත් රීතුව ගලා එන සිඳු රළෙහි රිද්මයෙහි දියැව ඇත ආදරවන්තයිනි ආදරවන්තියනි ඉදින් මට පවසන්න ශුන් යතාව පවා අවකාශයේ වර නැඟෙන විට ඈ ශුද්ධවර ස්නේහය වරනැඟෙන්නේ නැද්ද ද්වයින්වෙන් ජීවිතය නම් සිිපිරි ගෙදරින් ආදරය මුදාගත්තී ය ඈ සදාකාලික ශුද්ධවර පෙම්වතී වන්නී එබැවිනි විශ්වයේ තිතක්වන් පෘථීවියේ කොතැනක කෙදිනක ආදරය සැමරෙනවා නම් කවුරුන් විසින් හෝ මේ පෙම්වතී මඟහැර යන්නට නුපුළුවන් බව පවසමි සියවස් සොළොසක මතකය කාලය යනු කිසිවක්ම නොවේ එය පවතින්නේ යැයි ඔබ සිතන තරමට ම හෝ ඊට අල්ප මාත් රයකුදු වැඩියෙන් එය නො පවතින යමක් බව මම පවසමි මේ විවාදය නො නැඟෙනු පිණිස මෙසේ පැවසිය හැකි ය කාලය සාපේක්ෂක නිර්ණායකයෙකි සංසිද්ධියකි කාලය පවතින යැමකැයි සිතන ආදරවන්තය ආදරවන්තිය කාලය සාපේක්ෂක නම් ඒ කවරකට සාපේක්ෂකවදැයි ඔබ අසන්නට පිළිවන ආදරයට සාපේක්ෂකව යැයි මම කියමි ඒ අනුව ශතවර්ෂ සොළසක් යනු කවරක්ද කිසිවක් ම නොවේ අතීතය යනු ඉක්ම යන මේ මොහොත ය ආදරය පවතින්නේ මේ මොහොතේ මිස අතීතයේ නොවේ ඉදින් ද්වයින්වෙන් නම් ශුද්ධවර පෙම්වතී ආදරය වෙනුවෙන් ආදරය වර නඟනු පිණිස මේ නිෂ්චිත මොහොත වෙත කැඳවිය යුතු නො වන්නේ ද පුරාවෘත ඉක්මවාලිය යුතු බ් රිකන් බ් රිකැනියොග් නම් වේල්ස නරපති අණසකය පතුරා සිරියහන්ගැබ බිහිකළ දියණියන් විතරක් ම විසිහතරක් ය මෙ කුමරියන් විසිහතර විසිහතර විදිහකි මුහුණ ද මුහුණ මත මඳහස ද තුනු කය ද තුනු කය රඳන දාංගල පංගුව ද හදවත ද හදවත උහුලන ආදරය ද කුමරියගෙන් කුමරියට වෙනස් ය විසිහතර විදිහකි ද්වයින්වෙන් නම් කුමාරී උන්නී ඒ අතර ය ඈ කුමාරියක පෙනුමට නො ගැළපෙන තරමට ලස්සන ය වර නැඟෙන ලස්සන නො තකනා තරමට කාරුණික ය කාරුණිකබව හා පැටලෙනා තරමට ම ආදරණීය ය එවන් ලලනාවක ආදරය පතන්නකු වේ නම් තරමකවත් ඔල්මාදයක් තිබ්බ යුතු වන්නේ ය මේ ලියන්නා එවැන්නෙකි එ ආතුරබව සහේතුක ය හේතුව ඈ ම ය ඈ ශුද්ධවරබව නම් වූ පෙම්වත්කම ය ඈ නො ලැබී ගියෙන් පෙම්වතා ඈ කිලිටි කර පළා ගිය බව කියන්නෝ සිරියහන් ගැබ අසබඩ කවි ලියන ගී ගයන වන්දිභට්ටෝ වන්නාහු ය රාජකීය කේවට්ටයෝ වන්නාහු ය මැදුරු පිළිකනු වනසන පුලන්නෝ වන්නාහු ය පශ්චිම රාජාර්ධය දෝවන සට්ටැඹිරාළලා වන්නාහු ය ඉතිහාසය යනු රජගෙදර නිවේදන විතර ද වින්දිත පෙමවතී පෙම්වතා ගැන කී දෑ පොත් පිටු අතර නැත්තේ ආදරයේ වරදින් නොවන බව ආදරවන්තයිනි ආදරවන්තියනි ඉදින්වත් ඔබ දැන ගත යුතු පුරාවෘත ඉක්මවාලිය යුතු රාජ උදහස හැමදාම ආදරයට එදිරිව පවතී ඉදින් පෙමාතුර අප උනුන් දැකගනු නො හෙන තරමට රැකවල් ලෑ අවකාශ දෙකක නන්නත්තාර කර දැමිණ සීතිකෘත ආදරය සැබෑවූ එක ම දෙවියෝ දූතයන් එවමින් ඈ අධ් යාත්මය අසබඩ කඳවුරු බඳන්නට වූ හ ඈ එක ම ආරම්මණය පෙම අමතක කරලීම වන තරමට දෙව් දූත පීඩාව නැඟැ එන්ට විය ඉදින් අවසන ඈ ඒ ශුද්ධවර පෙම්වතී ඒ දේව කැඳවුම හා ඒකාත්මික වන පිළින දෙන්නට වන්නී ය දිගු නිද් රාවෙකින් එළඹෙන අලුත් මොහොතක ආදරය ද ආදරවන්තයා ද මතකයෙන් දියකර හරින ඈ ආරම්මණය ප් රාර්ථනය ඒ දේව කැඳවුම විය අසරණී අන් කවර විසඳුමක් වී ද ඈ අබියස ජීවක දේව දූතයා ස්වර්ගයෙන් බැසැ එන්නට වූයේ මතක අමතක කරවන ස්වර්ගීය එන්නත උරමත දරාගෙන ය එතරම් විශාලයි එය අධි මාත් රාමය නින්ද එළඹෙන්නට විය ඇයට ඇහැරිණ ඉදින් ආදරය ද ආදරවන්තයා ද ඇයට අමතකව තිබිණි ද පෙම්වන්තයා අයිස් කුට්ටියක නිශ්චලනය කරන ලද්දේ ඇයි එය ඈ ඉල්ලීමක් ඇයැදුමක් යාච්ඤාවක් නො වන බව ඉඳුරාම ප් රත් යක්ෂ ය ඉදින් ආදරවන්තයනි ආදරවන්තියෙනි විමසන්න ආදරය ද ආදරවන්තයා ද අයිස් කැටියක් කළ ආදර විරෝධී ඉල්ලීම කවරකු විසින් සිදු කෙරුණි ද තුන් වැදෑරුම් වර ආදරය අත්හළ බැවින් වර තුනක සංතුෂ්ටිය ඇයට අත්පත් කර දෙන්නට දෙව් දූත මණ්ඩලය තීරණය කර තිබිණ මතකය අමතකව ගොසිනැයි අනුමාන කළ බැවිනි ඈ ආදරය විරහිත පංචස්කන්ධයකැයි නිගමනය කළ බැවිනි වර තුන අතට ගත්තී ඒ ශුද්ධවර පෙම්වතී යාච්ඤාමය හදවතින් පැනනැඟි කටහඬ නිරභයවැ නිර්ව් යාජවැ මුදාලන්නට වූවා ය එක ආදරවන්තයා ආදරය අයිස්හරණය කළ යුතු දෙක මතු මතු යම්දවස සැබෑ වූ ආදරය සැමවිටම ජයගත යුතු තුන පැතු ආදරය නො ලැබූ බැවින් මා සදා තනිවිය යුතු ආදර සරළුව ඈ ආදරය වෙනුවෙන් මා ඉසියුම් කැටයමින් නිම කළ ඒ රමනීය සරළුව තවම මා අතැති බව ඒ ශුද්ධවර තරුණිය ඇතැම්විය නො දන්නී විය හැකි ය ආදරවන්තයිනි ආදරවන්තියනි ඉදින් මම ඔබට පවසමි එ ආදර සරළුවෙහි ආඩයාලම්ගතැ හැඟුම් සමුදායකි ඒ කවර නම් හැඟුමන්දැයි කවුරුන් හෝ කොයි කවරදාකවත් විමසා නො මැතියෙන් ඈ නමින් ඔබට පවසාලන්න ඉදින් අවසර දෙන්න කිංකිණි සුසංවාදී සුසංයෝගී මොහොත ය ස්වරමාධුර්ය කැළතෙන පංජරගත පන්දුව සුරක්ෂිතයබව ය නිරුපද් රිතබව ය ආදරය උහුලන සකුණ නිදහස ය සැහැල්ලුව ය අවාකාශයෙහි එළඹෙන දම්වැල භක්තිමත්බව මත ශ් රද්ධාව බැඳි බැඳී නො බැඳෙන ආදරය ය කුරුසිය ක් රිස්තෝපගත අචපල භක්තිය ය දියමන්තිය සවාසනා ඓශ්චර්ය ය හාරතය මත හාරතය ආදරය මත ආදරය ය අසුකුර වාසනාවේ ඉරණම ය කාංකාල යතුර දිදුළන මාවතෙහි එළැඹුම ය කඹගැටය සනාතන බැඳීම ය දොරගුළ සුරකීමේ පිළිණ දීම ය සමාවෘත තුරුබඳ වෙන් වෙන්වැ වූ ආත්මය ආත්මය ඒකාත්මිකවීම ය මකරා ආදරය හමුවෙන මහීමා අවකාශය ය සමෝධානය ආදරය නම් තනිය ඉසිලීම ය පෘථිවිය තරම් බර තනිකම තනිව ඉසිලීම ය ආදරය නම් කුටුම්භමුක්ත වීම ය හිරගෙවල් තැනුමට අනුබල නො දීම ය ආදරය නම් බලා සිටිනා බව නො කියා සිටීම ය දරා සිටිනා බව සඟවා ගැනීම ය ඈ බැල්ම හිමි ආශිර්වාද හිමි රැකවරණ හිමි වෙල්ෂීය ආදරවන්තයන් හට පමණක් ද ආදරවන්තයිනි ආදරවන්තියනි පුරුෂෝත්තම වැලෙන්තීනෝ විය ගසෙන් මිදී ජනේරු සිතලේ පවා අතිමහත් උණුහුමෙන් ජ්වලිත දිව් යමය ද්වයින්වෙන්මය ආදරය සොයා යන්න ඒ ආදරය සොයා ගන්න මෙලන් ඩ් රැෆොද් රිල් වෙමි ද්වයින්වෙන් නම් ශුද්ධවර පෙම්වතී අහිමිවුණු විරහවී ඇස් වලින් ශතවර්ශ සොළොසක ආදරයේ නාමයෙන් තවමත් බලා ඉන්නේ වෙමි නො ලැබෙන බව දැන දැන ම වුව ඈ කියා පහදා දුන් ආදරය පිළිබඳ පාඩම දේශා දේශාන්තර ඉක්මවා අහසත් ස්වර්ගාවකාශයක් ඉක්මවා සකල මන්දාකිණි චක් රාවාට උහුලනා මුළු මහත් විශ්වය සපුරා විශ්වීය හඬෙකින් වර නඟන්නට නො හැකි ද ආදරවන්තයිනි ආදරවන්තියනි ආදරෙන් පවසන්න මංජුල වෙඩිවර්ධන ජනේරු 25 2020 පළ කළේ පෙබරවාරි 14 2020 පෙබරවාරි 14 2020 ප් රවර්ග uncategorized leave a comment on ද්වයින්වෙන් නම් ශුද්ධවර පෙම්වතී හේමාවෙනි පෙමිනි දෙ ළැම දෙදරුවන්ටයි කෘෂ වුවත් ළැමත් පිබිදිණ සසර දුක නිවෙන්නයි සෙනෙහසත් පෙමත් ඇහැරිණ දෙ ඇස දැදුරු වෙන්ටයි කඳුළටත් නමක් ලියැවිණ අහස පඳුරුලන්ටයි කවිකමත් වැහිත් වැගිරිණ මුසා බසක නවතිමි ඔබ එපා වෙන්න විරසක කසාදය තමයි සළුපිළි උණා දැමෙන කැඩපත නිසාචර හිතට හිමිදිර උදාවෙන්න අකැපද අසාධාරණයි තනියම පිටත් වෙලා ගිය එක දුටුව දුටුව හැම සිහිනෙම සුවඳ පමණි ඉතිරී නටුව අග පිපෙනු දුටුවෙමි කඳුළ නඟන අසිරී පිටුව පිටුව ගිළිහෙන කවි පොතෙහි මතක විසිරී කැටුව නො යාමද නුඹ ලද එකම සතුට සොඳුරී ගාලු කොටු පවුර සදිසිව ගීත අතර පේවී පාළු පත් ඉරට හදවත බාර කරපු දේවි වේලපත්කඩයෙ නොතිබුණු ගීතවලට යාවී මාළුපිනි ඉඳුණු මතකෙට හීන ඇද හැලේවී මන්ද් රි දේවී නොවුණද හිමගිරේ නැග්ග සියවර තන්ද් ර තිසර විලසින්මය බෙදාගත්තෙ දියවර චණ්ද් ර මඬල සා පැටවුන් පැන්න කුන්දු පියවර ඉන්ද් රජාල අත්පසුරින් බින්ද හැකිද කරදර ලේන්බාන් වීදියෙ පවනැල්ලෙ හමපු හේමා මහන්සි නැති දෑසක ඉවසිල්ල හොයපු හේමා පාන්දරට කලියෙන් අරුණැල්ල දැකපු හේමා රාත්තිරිය මට දී සැනසිල්ල විඳිනු හේමා මංජුල වෙඩිවර්ධන නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක 2014 පළ කළේ පෙබරවාරි 1 2020 පෙබරවාරි 1 2020 ප් රවර්ග uncategorized leave a comment on හේමාවෙනි පෙමිනි පසන් නම් සුපසන් කව මම තොප අවුළු මුහුලස හැඩ පලු ලිහා මිටි බැඳ වූලෙක පටලවා හැට් කිරීටය පළන්දන්නෙමි මම තොප නොහඳුනමි මට තොප මතක නැත දුම්බර සැහැල්ලු ම මොහොතක තොප තින් එ රන්පත ගෙන තෙතබත් තුඩග උහුලා ඩම් දෙක තුනක් ඇද ඇඟිලි අතරේ යළිඳු රන්දමි මම තොප නොහඳුනමි මට තොප මතක නැත අනුපාන මඟහැර ළඟ ළඟ නවන හවසක උදුරා වීදුරුව පෙම් සිප් එකක් ඇද කැත හිනාවක් පැහැර ගන්නෙමි මම තොප නොහඳුනමි මට තොප මතක නැත බඳ පටි සිදුරු මව මව තුමුල ඩෙනිමෙහි හිරකර විසල් නිල් චෙක් කමිසය එ මතට උඩින් අත්හැර චැප්ලින්මුවා මිරිවැඩි සොයා දෙපතුල් ගන්වමි මම තොප නොහඳුනමි මට තොප මතක නැත ගුවන් පාළම් අසබඩ මල් ලොලුන් විහිදන පන්දම්පාලි විඳිමින් හයිලෙවල් නුබ මඟ තරණය පිණිස ත් රෛරෝද දඬුමොණරය නිහඬ අයිනෙක ඉන්දමි මම තොප නොහඳුනමි මට තොප මතක නැත මධු ලොලුන් සලුවෙන වටරවුම් වට සරමින් මඳ සුළඟටත් හෙළවෙන කොඩිකාරමය මඳහස අඩවන් ඇසෙහි ඇවිලී සුපසන් වදන් නික්මෙන ඉගැඹුරු හඬට කන්දෙමි තොප මා හඳුනයි තොපට මා මතකයි මඳහස පැළඳගත් වේදනාමය ඇස් ඇර කැලුම් අඩකුඹු කර තොප එසේ කීව ද අනිත් යය වර නඟමින් සැලුම් වෙවුලුම් කන මතක ඇහැරෙනු පෙර යළිඳු පවසන්නෙමි මම තොප නොහඳුනමි මට තොප මතක නැත මංජුල වෙඩිවර්ධන මම තොප නොහඳුනමි ජී බී සේනානායකගේ කවියකි අනිත් යය පසන් කොඩිකාරගේ එකම කාව් ය කෘතිය පළ කළේ සැප්තැම්බර් 2 2019 සැප්තැම්බර් 2 2019 ප් රවර්ග අලුත් කවි ජීවිතය සහ කවිය leave a comment on පසන් නම් සුපසන් කව ඒ ගැඹුරු මඳහස පැරිසියේ පෙර් ලෂේස් හෝන්පලෙහි වන ඔනොරෙ ද බල්සාක් ථූපය manjula wediwardena මානව ප් රහසනය දෙ තොල මත ඇඳ පෙන්වන බල්සාක්මය මඳහස පිටතට ඇරුණු ඇස් මත ඇතුළත අඳුර පෙන්වන බල්සාක්මය මඳහස වේදනාවේ පතුළත කඳුළු නැති බව පෙන්වන බල්සාක්මය මඳහස කඳු ගැහුණු පොත් මැද සැහැල්ලුව පෙන්වන බල්සාක්මය මඳහස මඳහසක අර්ථය මඳහස නොවන බව පෙන්වන බල්සාක්මය මඳහස මංජුල වෙඩිවර්ධන පිටුවහල් පිටු 2015 පළ කළේ මාර්තු 22 2018 මාර්තු 22 2018 ප් රවර්ග පිටුවහල් පිටු ටැග පිටුවහල් පිටු arnav ආනෆ් by cyril rolando කිරි සුවඳ අන් සියලු සිහින අතරින් මිදෙන සිහිනමය ඉසව්වක් සොයන්නද නො සඟවා කියන් උඹෙ අම්මාව වෙලාගෙන මුලා කළ සිහිනයෙහි ගිලෙන්නද පියවරක් එසෙව්වේ එ පය ඒ සිහිනයෙහි මුවවිටෙහිදි ම ඇයට පුදන්නද පය පුදා උඹ ඇයට ආදරේ කළ තරම සිහිනයක් නොවන බව කියන්නද පියාපත් පැළඳගෙන පියාඹන සමනලුන් හොයා දිව යන මොහොත එළඹෙද්දි ගියා වෙද කිරිසුවඳ පරාදීසය අතැර මලානික වලාකුළු කැළඹෙද්දි සනාතන යැයි හිතූ වෙලාවෙහි කෝ කොහිද සරා සඳ සා පැටව් වැළපෙද්දි හිනාවෙන පුතනුවනි හිනා දහසක අරුත දැරිය යුතු ම ද කඳුළු හිනැහෙද්දි අතීතය වර නැඟෙන හුදෙකලාවම පතන හුදෙකලා හදවතට ඉඩ දෙන්න හැමදාම ඔබ සොයා සිහිනයක සැරි සරා නිනද දෙන නිහඬකම උහුලන්න නිහඬ සිහිනෙක වුණත් හිත කොහොම ඉඩ දෙයිද තනි පයින් එන ඔබව දැක ගන්න මට බැරිද පුතනුවනි මෙ පය සිහිනෙට පුදා දිව යන්න ඔබට මඟ ඉඩදෙන්න මංජුල වෙඩිවර්ධන 2017 ජූනි 16 ආනෆ් ගැන වචන සහ ඉන් ඔබ්බට ආනෆ් ඉන්දියානු සම්භවයක් තියෙන දරුවෙක් වයස අවුරුදු එකොළහ යි ඔහු මගේ මිත් රවරියගෙ ශිෂ් යයෙක් ආනෆ්ගෙ අම්මා නෑ නැතිවෙලා ආනෆ් හිටියෙ තාත්තා එක්ක අම්මත් තාත්තත් දෙන්නම වෙනුවෙන් තාත්තා ජීවත් වුණා ආනෆ් ළඟ ආනෆ් කෙමෙන් අම්මා තරම්ම සමීප වුණා ඇගේ ගුරුවරියට ඒ කියන්නෙ මගේ මිත් රවරියට ඉකුත් 2017 අවුරුද්දෙ එක්තරා දවසක දැන ගන්න ලැබෙනවා ආනෆ්ගෙ කකුළෙත් කැන්සරමය ඒ සිංහල වචනෙ දරුණුව දැනෙන හින්දා මට මෙහෙම ලියන්න අවසර දෙන්න කාරණා පැතිරිලා කියලා කරන්න තියෙන පළමු ප් රතිකාරය තමයි කකුළ සහ ආනෆ් වෙන් කිරීම ම විසින් මේ කවිය ලියැවුණේ මෙන්න මේ කියන තීන්දුව අබියස මේ කවිය සහ සටහන අතර පරතරය හරියට ම මාස නවය යි ඒ අතරතුර පුතාගෙ කකුළ බේරාගන්න තාත්ත ගෙනගිය අරගලය පුතාගෙන් කඳුළු හංගගන්න තාත්තා කරපු අරගලය මේ මොහොත මම මගේ සුළඟට අවනතව පොතට ආනෆ් ගන්නදැයි මගේ මිත් රවරියගෙන් අවසර පැතුවා මට අවසර ලැබුණා ඇතැම් විට ඒ ආනෆ්ට හෝ ඔහුගෙ තාත්තාට මං ලිව්ව දේ කියවන්න නො ලැබෙන හින්දා වෙන්නත් පුළුවන් කවි පොත මුලින්ම හැදෙද්දි ආනෆ් කවිය තිබ්බා නමුත් මම හිටියෙ දෙගෙඩියාවක මට හිත හදා ගන්න බැරි වුණා ආනෆ් පොතට ගන්නවද නැද්ද අන්තිමේ මම නො පළ කවි ගොනුවෙ නිශ්චිත තැනක ආනෆ්ව තිබ්බා මේ ගෙවුණු ජනවාරියේ සෝබර දවසක මගේ මිත් රවරිය මට මෙහෙම කිව්වා ආනෆ් කැමති නෑ කියනවා මාව දකින්න ඇගේ පපුව නවතින්න තරම් වේදනාවක් ඇගේ හඬේ තිබුණෙ කොල්ලට අමාරු ඇති මං සුපුරුදු නිශ්ශබ්දතාවට ඉඩ දුන්නා ඒ වෙද්දි වෙන් නොකර ඉතිරි කරපු කොල්ලගෙ කකුල දරුණු විදිහට ඉදිමිලා සියල්ල සියල්ල පුරා පැතිරෙමින් පෙබරවාරියේ මගේ මිත් රවරිය ඇගේ මව් රටට ගියා මසක ඇවෑමෙන් යළි ගෙදර ආව දවසට පහුවැනිදා ඇය මට මෙහෙම ලියලා එව්වා මගේ පුංචි කොලු පැටියා ආනෆ් මං එනකල් බලන් ඉඳලා අද උදේ එයා එයාගෙ අම්ම ළඟට යන්න ගියා පොතට නො ගත්ත මේ කවිය මෝසම් හඳ ට ගේන්න මම හිතලා තිබුණෙ නෑ මේ කවිය ගැන දැනන් හිටිය ෙ මගේ මිත් රවරියත් මමත් විතරයි නමුත් අවසානයේ දැන් ආනෆ් පොදු අවකාශයක තියන්න මම තනියම තීන්දු කළා මගේ මිත් රවරියගෙ අවසර නො පතා ම ඇය මට සමාව දෙයි 2018 මාර්තු 17 පළ කළේ මාර්තු 19 2018 මාර්තු 19 2018 ප් රවර්ග ජීවිතය සහ කවිය ඔව් ඉතින් මේ ඒ මොහොත miles cleveland goodwin නින්දගං අතැර යන මිනිසා ගෙන්දගං වලාකුළු නො තකයි නින්නාද නැඟුවාට තබන පියවර ලකුණු යන්තමින්වත් හැරී නො බලයි පෙබරවාරිය වගේ කොළ හැලෙන මතකයට දැන් ඉතින් මතකය ම විතරයි මංජුල වෙඩිවර්ධන 2018 පෙබරවාරී 17 පළ කළේ පෙබරවාරි 17 2018 පෙබරවාරි 17 2018 ප් රවර්ග අලුත් කවි ජීවිතය සහ කවිය කළු වළලු ඔබ එවූ කළු වළලු ලැබුණා කෙළ සුවහසක් විරිත් හදවතේ රළ නැඟෙන කළු වළලු සඳ දියෙහි පෙඟෙන මුදු ගණඳුරක පැනැ නැඟෙන කළු වළලු මධු විතක තොල රඳන මතකයක දඟ නැඟෙන කළු වළලු අතහැරුණ සිහිනයක සිහිනයෙන් වර නැඟෙන කළු වළලු සංසාර නැවතුමෙක අත ඇනුණ කටු ලිහන නිම නැතුව මට ලැබුණ කළු වළලු සංතාප සයනයක නිදි නැතුව වම් අතේ පටැලවී කරකැවෙන ඔබ එක්ක ඔබ නැතුව හද ගැහෙන තැන ගැහෙන එක කොහොම හැඟුමක්ද හද නැතුව නිරසකර සුරත හිමි එනිසා ම වෙලා පැළඳුම දැරුව ඉසිඹු නැති තත්පරද වෙහෙසකර අඩි තියා සැරිසැරුව හද සැලෙයි නීරසම සුරතකට කවි කියා දෙනු බැරුව කළු වළලු ලූ වමත දැන් ඉතින් පද මවන පෙරහුරුව පෙති ඇරෙන පැදි පෙළක ඉසියුම්ම මඳහසක තල එළලු එළිසමය දිළෙනවා සුකුමාල මධු සමය මෙන් සොඳුරු හිටිවනම සිහින මත ඇදහැලෙන මාලතී මල් කැකුළු මත හොයමි පිනි දියර කොයි ඇසක සඟව ගත්තෙද කඳුළු මංජුල වෙඩිවර්ධන 2017 මැයි 31 සුළඟට අවනතව 2017 සැප්තැම්බර් පළ කළේ පෙබරවාරි 12 2018 පෙබරවාරි 12 2018 ප් රවර්ග ජීවිතය සහ කවිය සුළඟට අවනතව දහ අටට by todd m casey කොක්ටේල්මය අඳුරක හිනැහෙමු කොක්ටේල්...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)
  • Branisa Beric
  • ද්වයින්වෙන්
  • 17017056_388721611483470_...
  • pasan-kodikara2

Verified site has: 94 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-35 36-40 41-45 46-50
51-55 56-60 61-65 66-70 71-75 76-80 81-85 86-90 91-94


The site also has references to the 2 subdomain(s)

  wordpress.com  Verify   subscribe.wordpress.com  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 301 Moved Permanently
Server nginx
Date Thu, 27 Aug 2026 21:32:42 GMT
Content-Type text/html
Content-Length 162
Connection keep-alive
Location htt????/monsoonmn.wordpress.com/
Alt-Svc clear
Server-Timing a8c-cdn, dc;desc=ams, cache;desc=BYPASS;dur=0.0
HTTP/2 200
server nginx
date Thu, 27 Aug 2026 21:32:43 GMT
content-type text/html; charset=UTF-8
vary Accept-Encoding
x-hacker Want root? Visit join.a8c.com/hacker and mention this header.
host-header WordPress.com
link <htt????/public-api.wordpress.com/wp-json/?rest_route=/sites/monsoonmn.wordpress.com>; rel= htt????/api.w.org/
vary accept, content-type, cookie
link <htt????/wp.me/DxNT>; rel=shortlink
content-encoding gzip
x-ac 1.ams _dfw MISS
alt-svc clear
strict-transport-security max-age=31536000
server-timing a8c-cdn, dc;desc=ams, cache;desc=MISS;dur=399.0

Meta Tags

title="Monsoon Moon"
charset="UTF-8"
name="viewport" content="width=device-width, initial-scale=1.0"
name="robots" content="max-image-preview:large"
name="generator" content="WordPress.com"
property="og:type" content="website"
property="og:title" content="Monsoon Moon"
property="og:description" content="මෝසම් හඳ"
property="og:url" content="htt????/monsoonmn.wordpress.com/"
property="og:site_name" content="Monsoon Moon"
property="og:image" content="htt????/secure.gravatar.com/blavatar/eac41f7e5bffe73495262c1b9fc5ded73ef60ed1b5242a96959bd6a9227d7668?s=200&ts=1787866362"
property="og:image:width" content="200"
property="og:image:height" content="200"
property="og:image:alt" content=""
property="og:locale" content="si_LK"
property="fb:app_id" content="249643311490"
name="theme-color" content="#f1f1f1"
name="description" content="මෝසම් හඳ"
id="bilmur" property="bilmur:data" content="" data-provider="wordpress.com" data-service="simple" data-site-tz="Etc/GMT-0" data-custom-props='{"enq_jquery":"1","logged_in":"0","wptheme":"pub\/twentyfifteen","wptheme_is_block":"0"}'

Load Info

page size186229
load time (s)0.626724
redirect count1
speed download66977
server IP 192.0.78.12
* all occurrences of the string "http://" have been changed to "htt???/"