If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: nihalw.wordpress.com - | Proud to be a  Sri Lankan.

site address: nihalw.wordpress.com redirected to: nihalw.wordpress.com

site title: Proud to be a Sri Lankan

Our opinion (on Saturday 22 August 2026 12:51:53 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:
description=Proud to be a Sri Lankan;

Headings (most frequently used words):

කතා, සාමණේර, වස්තුව, මගේ, ලංකා, ගමන, blog, ලිපි, යතාර්තවාදියා, නෑන, ලා, සීයයි, බබයි, මුණුපුරාලගෙ, කතාව, සීයලාගෙ, caputo, ඉතිරිය, ගිය, ආශ්, රිත, අවසන්, කොටස, recent, comments, follow, via, email, මා, බලන්න, අය, stats, නවතම, සිංහල, බ්ලොග්, කියවනය, වැඩ, අළුත්, උණු, උණුවේම, කියවන්න, ඔබේ, මේල්, ලිපිනය, දෙන්න, top, posts, pages,

Text of the page (most frequently used words):
මගේ (45), ගෙන (34), සෝරත (32), ඇති (32), කතා (29), නම් (29), වගේ (25), උන් (24), සීයා (21), posted (20), වඩා (20), ඉන්න (20), උනා (20), කියා (20), #යතාර්තවාදියා (19), එකක් (19), විට (19), කපුටා (19), ලොකු (18), ටිකක් (18), නිසා (18), විය (18), පොඩි (17), දැන් (17), අපි (17), කරන්න (16), ගන්න (16), හරි (15), කෙනෙක් (15), තවත් (15), ගිය (14), අවුරුදු (14), ජයන්ති (13), ගැන (13), අපේ (13), පුළුවන් (13), 2011 (12), වැඩ (12), බලන්න (12), වෙලා (12), ගියා (12), එක්ක (12), කලා (12), හිමියන් (12), නැත (12), ඔහු (12), කපුටු (12), comments (11), 2012 (11), 2023 (11), කියල (11), පටන් (11), කිරි (11), කරන (11), සුදු (10), සාමණේර (10), වස්තුව (10), ගමන (10), uncategorized (10), පස්සෙ (10), පන්සල් (10), ගත්තා (10), ඒත් (10), වලින් (10), බලා (10), කොට (10), තියෙනවා (10), කුඩා (10), කියන්නේ (10), රුපියල් (10), march (9), ගමේ (9), තිබුණු (9), වෙන (9), සමඟ (9), පෙර (9), ගත් (9), ඇවැස්ස (9), february (8), april (8), may (8), anonymous (8), එහෙම (8), නේද (8), වතුර (8), අරන් (8), තරුණ (8), හිටියා (8), තුන් (8), විද් (8), නැති (8), ගොස් (8), මේක (8), ගැනීමට (8), කරයි (8), ඉතා (8), පසුව (8), සොයා (8), යුතුය (8), මස්සිනා (8), september (7), august (7), කතාව (7), and (7), විතර (7), හාමුදුරුවො (7), යන්න (7), වෙයි (7), අපෙ (7), එදා (7), පාට (7), තිබුණේ (7), හැම (7), ඇවිත් (7), උන්නාන්සේ (7), බලන් (7), ඇරියා (7), යැයි (7), වෙනස් (7), පිට (7), විවිධ (7), එහෙත් (7), කොළඹ (7), මොන (7), ස්ත් (7), ඇත්තේ (7), 100 (7), සඳහා (7), යයි (7), සීයේ (7), නෑනා (7), email (6), 2014 (6), caputo (6), නෑන (6), දෙයක් (6), දෙකක් (6), ගිහින් (6), එපා (6), තිබුණා (6), තමා (6), විශාල (6), සිවුරු (6), ඇතිවන (6), තේරුම් (6), දුන්නා (6), ගෙදර (6), පැවිදි (6), කලින් (6), කරනවා (6), සිටි (6), මෙන් (6), හාමුදුරුවනේ (6), ඇගේ (6), හිමියන්ගේ (6), එක් (6), දෙනෙක් (6), පමණක් (6), දුටු (6), දින (6), අප් (6), තමන්ට (6), ඉන්නා (6), ඉතින් (6), කාලයක් (6), දරුවන් (6), එකතු (6), සිට (6), අයිති (6), හෙවත් (6), වසර (6), නොකර (6), ඉන්ගිරිසියෙන් (6), අතර (6), දත් (6), from (6), කලු (6), කපුටෙක් (6), කීවා (6), සීයාට (6), ටීචර් (6), this (5), january (5), 2013 (5), 2024 (5), හාමුදුරුවෝ (5), කළු (5), අවසන් (5), ලංකා (5), සීයයි (5), බබයි (5), විතරයි (5), වහන්සේ (5), ගත්තු (5), කරල (5), ඔහොම (5), ළිඳට (5), කමක් (5), නැතිව (5), හොඳට (5), ආවා (5), කඩේ (5), පිං (5), අම්මගෙ (5), කොහොම (5), වෙන් (5), කොච්චර (5), මොකද (5), යම් (5), කියන (5), තවම (5), රිය (5), ඉහළ (5), ටික (5), තියෙන (5), ඇයි (5), එනවා (5), තවමත් (5), එල්ලා (5), ඇයට (5), නිකම් (5), විතරක් (5), වලට (5), නෙවෙයි (5), ගොඩ (5), එහි (5), කරන්නේ (5), නැන්දා (5), ගීතය (5), 308 (5), දැක (5), මෙවන් (5), ලංකාවේ (5), දන්නා (5), she (5), the (5), විසින් (5), එකම (5), පක්ෂියෙකි (5), දෙනාම (5), නිහාල් (5), සීයලා (5), මතකය (5), grand (5), son (5), මුණුපුරා (5), com (4), blog (4), posts (4), 2010 (4), october (4), november (4), june (4), 2025 (4), ගොඩක් (4), ගීත (4), පූසා (4), අයියා (4), ආශ් (4), මතු (4), නිදා (4), ඇස් (4), කැමති (4), මොනවද (4), කුණු (4), බැඳල (4), බැරි (4), අහල (4), හප්පා (4), යනව (4), කිසි (4), ඉඳල (4), මුදල් (4), මුල (4), කරමින් (4), අන්තිමට (4), එකෙක් (4), ඉගෙන (4), පවුල් (4), දාල (4), බිම (4), හිටියේ (4), එතකොට (4), හොඳ (4), සෑහෙන (4), බෙදා (4), කෑම (4), නැවත (4), සංදේශය (4), තමන් (4), වෙනසක් (4), කොහොඹ (4), දෙක (4), තැන (4), එකට (4), දාන්න (4), පිරිත් (4), පින් (4), ආරියදාස (4), දෙයි (4), කඩා (4), වයසේ (4), පස් (4), සුවඳ (4), මෙහෙම (4), අඩු (4), මෙලෙස (4), වෙනුවට (4), සිටියා (4), තිබූ (4), මිනිසා (4), කිරීමට (4), දිය (4), කෙස් (4), මීට (4), හැකි (4), අවශ් (4), තුළ (4), පුළුවන්ද (4), විවෘත (4), කුඹුරු (4), කල් (4), තාත්තා (4), හැමෝටම (4), දෙන (4), ඒවා (4), ආපසු (4), ලස්සන (4), ආදරය (4), දෙස (4), ගියේ (4), කෙනෙකු (4), බෙදූ (4), ඩොලර් (4), සිටින (4), මුණ (4), කාලය (4), බැරිය (4), බයිස්කෝප් (4), ගුවන් (4), එසේ (4), දමා (4), කියාය (4), නමුත් (4), කරමි (4), පුතා (4), කීමට (4), economics (4), university (4), කපුටාට (4), එහෙමය (4), හිස (4), කේජු (4), කෑල්ල (4), ආයුෂ (4), මුණුපුරු (4), රංචුවක් (4), පසු (4), මුණුපුරාට (4), අත්තම්මා (4), තාත්තගෙ (4), නෑනලා (4), wordpress (3), sign (3), join (3), 126 (3), other (3), subscribers (3), address (3), ලිපි (3), කියවන්න (3), december (3), july (3), 2018 (3), 2022 (3), රිත (3), follow (3), මුණුපුරාල (3), විජයාවතරණය (3), සම්බන්ධයි (3), දැන (3), එන්න (3), යාලෙ (3), නැත්නම් (3), නැද්ද (3), ඒකට (3), ඉන්නෙ (3), වසා (3), උන්නාන්සෙත් (3), වැඩියා (3), ගෙට (3), ගරා (3), මුලින් (3), කෙල්ලක් (3), කෙල්ලට (3), කියන්න (3), තැන් (3), සල්ලි (3), ඉන්නේ (3), යන්ට (3), හිටපු (3), ඇහුනා (3), හිතට (3), පිරිමි (3), ගන්නද (3), ගෙන් (3), හුජ්ජ (3), කවදාවත් (3), වේගයෙන් (3), ආයෙමත් (3), දෙපා (3), හොයා (3), සැළලිහිණි (3), නොව (3), වැඩියි (3), කොළ (3), සංදේශයේ (3), පන්සලට (3), කිරිබංඩ (3), කිරිබංඩා (3), දැනට (3), තුනක් (3), පිරිවෙන් (3), යනවා (3), ගන්නවා (3), හේරත් (3), හොඳයි (3), පැත්තේ (3), ගහේ (3), අම්ම (3), වෙනවා (3), මහත (3), අමතක (3), ගෙයි (3), කීපයක් (3), පොත් (3), ගත්තේ (3), දානෙ (3), කරවන (3), වැඩි (3), කාල (3), බොහෝ (3), ජංගිය (3), ගමන් (3), යමෙක් (3), ගත්තද (3), වැඩක් (3), දෙවියන් (3), බුදුන් (3), හිමියන්ට (3), දැකීමෙන් (3), තුලට (3), මුල් (3), උසස් (3), යනු (3), හඳුනා (3), මස් (3), වාගේ (3), හවස (3), ඇවිදින (3), පදවියේ (3), ටියුෂන් (3), සෙල්ලම් (3), දොස්තර (3), ගසා (3), හොඳම (3), මාස (3), ළඟට (3), වෙත (3), කියනවා (3), බාල (3), කටයුතු (3), මහණෙනි (3), ලෙස (3), සති (3), උපන් (3), ගණන් (3), නොවේ (3), සිංහළ (3), තිබේ (3), මමත් (3), පැය (3), තැනක (3), සූදානම් (3), රැගෙන (3), රැලි (3), ඇද්ද (3), වෙලාවේ (3), යුතු (3), නොහැකි (3), බුලත් (3), එවන් (3), හිර (3), ආප්ප (3), යාමට (3), පියාගේ (3), නොවීය (3), නොකරයි (3), මිනිසුන්ගේ (3), අසල (3), කලේ (3), පැටිස් (3), වූයේ (3), රමයට (3), කෙතරම් (3), හිතේ (3), නිසාය (3), ලංකාවට (3), ඇමරිකන් (3), පාර (3), මල්ලි (3), මතයයි (3), උගත් (3), අයියේ (3), මතක (3), බැගින් (3), දෙකට (3), මස්සිනාට (3), රාශියකි (3), රේල් (3), දිනයක් (3), her (3), degree (3), london (3), sri (3), වෛද් (3), තුරු (3), වචන (3), උදා (3), කරදර (3), දුන්නේ (3), කපුටන් (3), සමහර (3), කාක් (3), දේන් (3), අපල (3), කූඩුව (3), තැනක් (3), මිය (3), ඔහුට (3), උන්ගේ (3), මැවූ (3), දෙමාපියන්ට (3), ආච්චිලා (3), මිණිපිරියන් (3), අනේ (3), කලකට (3), මල්ලී (3), කෙනෙකි (3), වෙනත් (3), පන්තියේ (3), පලමු (3), ආච්චි (3), ආච්චිගෙන් (3), කොල්ලන් (3), පනුවා (3), දුර්වල (3), වහලෙන් (3), අලි (3), site (2), with (2), website (2), comment (2), content (2), log (2), subscribed (2), subscribe (2), free (2), දෙන්න (2), 2017 (2), 2026 (2), අමුතු (2), කතාවක් (2), බොරු (2), වෙනස (2), ආවර්ජනා (2), කොටස (2), ඉතිරිය (2), සීයලාගෙ (2), මුණුපුරාලගෙ (2), via (2), ධර්ම (2), older (2), ආයෙ (2), කිරිබංඩෙ (2), හාමුදුරුවොත් (2), අප්පේ (2), ගන්නවත් (2), විශ්වවිද් (2), ලිඳෙන් (2), මොනව (2), වයසෙ (2), අයට (2), දේවල් (2), ආවලු (2), රෙදි (2), එන්නෙ (2), නාකි (2), ගල් (2), ගහයි (2), අන්ත (2), හාංදුරුවනේ (2), ගත්තොත් (2), මක් (2), වෙනවද (2), ගඩොල් (2), වැටුනු (2), පරණ (2), ඇඟේ (2), සබන් (2), වෙච්චි (2), ඉස්කෝලෙ (2), කාරයෙක් (2), ජයන්තිට (2), මිනිහට (2), හිමියෝ (2), සම්ප් (2), ගාතාවක් (2), දේශපාලනය (2), හිනා (2), බුදු (2), කරන්නට (2), කෙල්ලන් (2), ළිං (2), ගලා (2), උනේ (2), නමස්කාර (2), ඉන්නව (2), ඇරල (2), ඇතිවෙනවා (2), නිසාම (2), ගෙදරින් (2), කිරිබත් (2), එවල (2), වඩින (2), උගතෙක් (2), නමයි (2), ඉඳන් (2), හැටි (2), දොර (2), ජනෙල් (2), අස්සෙන් (2), තිබුණත් (2), කවුරු (2), එතන (2), වැහුවා (2), මාර (2), ඇඟිලි (2), පාටට (2), කම්මං (2), කාමරේ (2), වටේට (2), ආයෙම (2), අකුරු (2), ඔක්කොම (2), උනාම (2), ඇවිල්ල (2), කීයක් (2), තියෙන්නෙ (2), බැරිද (2), ඇතුලට (2), පුරාම (2), විස්ස (2), එච් (2), ඇම් (2), මාමා (2), කඩල (2), පාත (2), පාත් (2), හැදුනු (2), ගෙඩි (2), තමන්ගේ (2), හිටිය (2), පොල් (2), කොල (2), ඉන්ට (2), ගිලන්පස (2), දවසක් (2), එකෙන් (2), පොතක් (2), බඩගිනි (2), හෝර්ලික්ස් (2), ඇතුලු (2), කාමරය (2), නියම (2), බිස්කට් (2), දිනත් (2), පැනල (2), සංග් (2), තැනට (2), කීපයක්ම (2), ලැබෙන්නෙ (2), හොඳින් (2), උත්තරානන්ද (2), එහෙමයි (2), කසාද (2), දෙන්නම් (2), හේතු (2), අයවළුන්ය (2), රොත්තක් (2), පවුලට (2), සාසනේට (2), කීණපැලැස්සේ (2), නමින් (2), තියෙනවද (2), රටේ (2), රාහුල (2), ගම්වල (2), වැවේ (2), වැටුන (2), කවුරුන් (2), එතෙක් (2), නමක් (2), මුලට (2), කොඩියක් (2), එල්ලී (2), ජයන්තිගේ (2), එක්කෙනා (2), පාරක් (2), රීක් (2), පහලට (2), දැනුනේ (2), සත්වයෙක් (2), සැපට (2), උරහිස (2), හාදුවක් (2), කාම (2), සූත් (2), කණ් (2), සෙමෙන් (2), අපූරු (2), වහනය (2), ඔයා (2), දැක්කේ (2), එලෙස (2), ගියත් (2), දිගටම (2), සංඥා (2), බවය (2), රුවක් (2), නොහී (2), උන්වහන්සේගේ (2), ජෝඩු (2), දිග (2), කරනා (2), මුසු (2), විහිළු (2), සැටි (2), උන්වහන්සේට (2), බවත් (2), සැඟව (2), සෝරතහිමියන්ගේ (2), මුන් (2), උඩුමහළේ (2), යාය (2), රතු (2), සහිත (2), සැරසුනු (2), පදිංචියට (2), ඔයාට (2), ගෑවෙන (2), මොනවත් (2), විබාගෙ (2), යමු (2), දන්න (2), සිවුර (2), හම්බ (2), හදන්නේ (2), දරුවා (2), අයෙක් (2), ඉස්සරහ (2), කළා (2), උපදෙස් (2), වැඩේ (2), හැඟිම් (2), වෙනව (2), මෙහෙන් (2), කරමු (2), නෙවි (2), අපිට (2), බැන්දොත් (2), එහෙනම් (2), ධාතු (2), ගුලට (2), සහභාගි (2), ඇතුළට (2), තරම් (2), සිත් (2), හෝති (2), වික් (2), ගේන (2), වාගෙ (2), අන්තයේ (2), කාර්ය (2), වැඩයි (2), යමුද (2), ගම් (2), යාත්මක (2), කුතුහලය (2), වර්ණනා (2), පමණය (2), ආර්තික (2), යාව (2), ජනප් (2), අළුතින් (2), බැලීමට (2), පීරා (2), වැටෙමින් (2), කරනවාට (2), හාල් (2), ගෙදරට (2), හිටියෙ (2), අවුරුද්දක් (2), හොය (2), වෙලාවට (2), දීම (2), අත් (2), අඩංගු (2), දෙදෙනාම (2), පුද්ගලික (2), කීවේ (2), නොහැකිද (2), ඇත්තටම (2), යාම (2), පරම්පරාව (2), බස් (2), පානය (2), කෑමට (2), හුරු (2), මස්සිනාද (2), කීප (2), රයිවර් (2), කෙළ (2), අවට (2), අංශක (2), මත්තට (2), කෙල (2), සිටියදී (2), වයසක (2), මිළ (2), දුනිමි (2), කියමින් (2), කාලකණ්ණියෙකු (2), වාසනාව (2), සමහරවිට (2), ජීවතුන් (2), බාප්පා (2), ගියෙමි (2), නොගැලපෙන (2), මාරු (2), 10000 (2), නංගී (2), සෑහෙන්න (2), තබා (2), හරියට (2), තාරුණ් (2), ලියා (2), for (2), balancing (2), මසාජ් (2), ගත්තේය (2), මෙය (2), වුවද (2), ලෝක (2), පුම්බා (2), යටින් (2), වැටීම (2), වීම (2), ආලේපය (2), ඉක්මණින් (2), පාවිච්චි (2), කලේය (2), ඔහුගේ (2), උපකරණයක් (2), බදා (2), රටට (2), ලැබුනු (2), ශරීරයට (2), කටුනායක (2), වගක් (2), මාර්ග (2), දෙපස (2), ගොඩනැගිළි (2), පාරවල් (2), පෙනේ (2), එකාම (2), පෙනෙන්නේ (2), කොයි (2), ආවත් (2), නංගීගේ (2), හදා (2), කීපය (2), දැමූ (2), unp (2), කාට (2), පාසල් (2), පහල (2), එක්ස්පීරියන්ස් (2), ගන්නේ (2), මිලියන (2), පයින් (2), ගැනීම (2), කෝල් (2), ගෙනාවේය (2), කට්ලස් (2), පෙති (2), ගෙඩියක් (2), සිටින්නට (2), ඇතුළුව (2), උනාට (2), ගිල (2), උගේ (2), මොනවාද (2), බැසිල් (2), ජාතික (2), දිනය (2), දාය (2), සුබ (2), ආදර්ශය (2), ඇමති (2), sitharaman (2), was (2), tamil (2), school (2), also (2), arts (2), master (2), program (2), his (2), business (2), administration (2), පත් (2), රැකීමට (2), හරවා (2), ලෙසට (2), විශ්මය (2), සාහිත් (2), රනාන්දු (2), පෙනුමෙන් (2), කොහා (2), පැටවුන් (2), ලබා (2), කවි (2), කීපයකි (2), අපට (2), ඇමතිතුමා (2), ලෙඩ (2), ඇත් (2), කුණ (2), මහා (2), ගොඩට (2), මොකවත් (2), සිටිය (2), ඔහේ (2), නරියෙක් (2), ගෙම්බා (2), විශ්වාස (2), අසුබ (2), ගසක (2), පාටය (2), සමක් (2), කපුටෙකි (2), තෙල් (2), ලෝකයේ (2), crow (2), raven (2), මිනිසාට (2), කපුටන්ට (2), මිශ් (2), දීමෙන් (2), පුළුවන (2), අල්ලා (2), මෝඩ (2), කපුටාගේ (2), උඹේ (2), ඔච්චර (2), සිංදුවක් (2), කාක්කන්ය (2), කොල්ලෙක් (2), කෙස්ස (2), කියත් (2), කොමිස් (2), ගන්නා (2), මිනී (2), බීමට (2), බෝලේ (2), ආදරයක් (2), නොලැබෙන (2), දියණියන් (2), මුණුබුරන් (2), නිවසට (2), උන්ට (2), වඳුරාද (2), බකමූණාද (2), ලැබෙන (2), බූරුවා (2), උඹට (2), ගනී (2), ඔවුන්ගේ (2), උන්ගෙන් (2), ගැනය (2), වඳුරු (2), උඹලගෙ (2), කාගේ (2), අන්කල් (2), හිටි (2), රික් (2), අත්තා (2), දෙදෙනෙකි (2), මවගේ (2), කදිම (2), අම්මා (2), ගායනා (2), සමහරදාට (2), දෙවන (2), සතා (2), ආපහු (2), ගුල (2), මෙන්න (2), great (2), වෙයිද (2), මුණුපුරෙක් (2), හෙදිය (2), කෙනෙකුට (2), බිමට (2), අයියාට (2), වහලෙට (2), නැග්ගා (2), දෙන්නම (2), දුක (2), හිතෙන (2), ඉලෙක්ට් (2), මේකෙන් (2), හදන්න (2), ළමයෙක් (2), හැංගියන් (2), ලංකාවෙ (2), බබාට (2), අම්මාගේ (2), මෙම (2), ගීතයේ (2), යොදා (2), භාණ්ඩ (2), youtube (2), ආවේය (2), පුතේ (2), නංගි (2), සිද්දිය (2), මස්සිනාලා (2), දියණිය (2), දෙනෙකුද (2), එකියකට (2), proud (2), lankan (2), get, started, design, like, name, write, loading, collapse, bar, manage, subscriptions, view, reader, report, privacy, already, have, account, now, create, top, pages, අළුත්, උණු, උණුවේම, ඔබේ, මේල්, ලිපිනය, 2020, 2021, select, month, සිංහල, බ්ලොග්, කියවනය, කලවම, කවලම, මොඩර්න්, චතුරාර්ය, සත්, බෑණා, හිල, singlish, බයිලන්තය, කතන්දරය, යුග, දෙකක, නවතම, 234, 932, hits, stats, enter, your, receive, notifications, new, අජිත්, madu, kaushalyas, recent, යකා, අරිෂ්ටෙ, ගහල, වේල, පහින්, ගන්නව, තම්මැට්ටම්, ගැහුවත්, අරින්නෙ, අගත්තොත්, හවස්, පැයකට, දෙකකට, කිරිබංඩෙයි, මමයි, හිතා, කීවද, ගියාට, හොඳටම, නරක්, හැන්දෑකරේක, ඇවිදින්, මළුව, අමදිනවා, හිලව්වට, එපායැ, සාංගික, පරිබෝජනය, අපායෙ, මදිවෙයි, ඔයිට, දන්නෙ, නාන්න, ගොඩවල්, උස්සගෙන, ඕකි, බඩුව, මිනිහෙක්, චිහ්, හිතන්නේ, කවුරුවත්, දැක්කොත්, ඉන්නවත්, අත්ථි, ඉමස්මිං, කායේ, කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මංසං, නහාරු, අට්ඨි, අට්ඨිමිඤ්ජා, වක්කං, හදයං, යකනං, කිලෝමකං, පිහකං, පප්ඵාසං, අන්තං, ගුණං, උදරියං, කරීසං, පිත්තං, සෙම්හං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සු, ඛේලෝ, සිංඝාණිකා, ලසිකා, මුත්තං, මත්ථකෙ, මත්ථලුංගංති, කොහේවත්, පන්සලේ, කෝකටත්, හාමුරුවන්ගෙනුයි, කිරිබංඩෙගෙනුයි, බැලුව, පායලා, මිදුල, මැදින්ම, කිට්ටුව, කාමරයක්, බාල්දි, හලා, ගාන්න, සරුවාංගයක්, පාසැල්, කාලයෙම, සල්ලන්, නවත්තල, ඉස්කොලෙ, වැඩට, ආමි, විවාහ, මිනිහා, යුද්දෙන්, මලා, ආණ්ඩුවෙන්, ලබුනේ, හොර, ගෑණියක්, ගෑණි, නමට, වන්දි, එයාට, 20ක්, වැඩිමල්, දීග, ගමට, කීණපැළැස්සේ, මැද, ගලපල, දස්සය, රදායානුකූල, ධම්ම, පදයෙන්, එකෙ, ගැට, ලිහනවාට, කාලීන, මාතෘකාවක්, සබාව, ගස්සවමින්, රවණය, වයස්ගත, උපසිකාවන්ට, කොලු, ආසා, ඉඩෝරයක්, ඇල්ලුවා, තැනම, හිඳී, දෙකඩ, හිඳිලා, ඉතිරි, තැන්වල, කක්කුටුවලවල්, වත්තේ, ඉඩෝරය, බලපෑවෙ, කලිනුත්, අපේම, ඇතා, පිටින්, උපසම්පදා, මුං, එකෙක්වත්, තඹේකට, විස්වාස, මුන්ට, වඳිනව, කරනව, කකුල්, දෙකත්, හෝදල, පාවඩ, මුන්ගෙ, බයිල, අහගෙන, අපිටම, පුකේ, හැකරයෙක්, නෑහුනා, ගානට, ගෙනම, බුදුන්ගෙ, කාලෙත්, ඇලෙනවා, රෝධය, උපාදානය, කෙලවරක්, වදාළා, නමෝ, විත්තියෙන්, පිරිවෙනට, දවස, දෙපයට, බාටා, දාලා, කුඩෙයි, හචා, මල්ලයි, දෙවැටෙන්, උපාසකම්මා, වෙන්න, හොඳද, උපසකම්මා, සළුවෙන්, සතුටු, කඳුළු, පිහ, මේව, කාගෙන්, බංඩ, හාමුදුරුවන්ගෙන්, දානෙකට, හාමුදුරුවනුත්, බංගලාවක, අයිතිකාරයගෙ, මාසෙ, දානෙට, එකොලොස්, තමයි, පිළිවෙලට, බුද්ධ, පූජාවලට, ගුණ, කතනෙට, වෙලාවක්, අහක, පේලියට, කොතනින්, අනා, ඉඩක්, බෙදිල්ලේ, ඉවරයකුත්, එකොළොස්නමට, උපස්තාන, වශයෙන්, බැඳිලා, මහළු, බබලත්තු, වළඳන, සමහරු, සත්තුන්ට, වගෙ, ඉන්නකොට, වෙන්නෑ, කන්න, වළඳන්න, කහන්න, පියන, සනීපයක්, වකුටු, වෙන්නේ, චිස්, ගාල, විද්දා, මෙසෙ, පීරිසි, කෝප්පෙත්, මේස, ඔර්ලෝසුවත්, තෙත්, චේතනාහං, භික්කකවේ, වදාමි, චෙතයිත්වා, කරෝති, කායෙන, වාචාය, මනාසා, කෑල්ලක්, ලන්කට්, අස්සේ, ප්ලේබෝයි, සඟරාව, හංග, බලන, වහන්සේගේ, මෞත්, ලිංගික, පද්ධතියේ, හෙමීට, පස්සට, ඇද්දා, මිදිල, මොනාද, හේදුවේ, නහයට, බැලුවා, ගඳක්, සුවඳක්, හිතිවිල්ල, එනතුරුම, ගුලියි, කෝලිකුට්ටුයි, කෑවම, නිවෙනව, නිවිල, කරන්නද, මල්ලිකා, කඩන, තිබුණෙ, කොහේද, ඇත්ත, නේන්නම්, කීණපැළස්සේ, කියවල, නවත්තපු, පෙරළ, ගත්ත, නිසි, පුළුලුකුළ, සකයුරු, තිසර, රවුම්, ඇඹරිලා, හාමුදුරු, නීතියක්, එනකොට, විනීත, ඇඳුමක්, ඇඳන්, බුක්, මාර්ක්, පැන්යැ, හාමුදුරුවන්ට, තේරෙන්නෙ, පහු, ගෙනද, කෝලිකුට්ටු, ඇවරියක්, ගේන්න, මිමිණුවා, කුස්සියේ, කළගෙඩියෙන්, ප්ලාස්ටික්, බෝතලයකට, පුරවල, පුවක්, මලකින්, හූරල, නළල, තියාගෙන, කට්ටියට, දුන්න, පැන්, ඉල්ලගන්න, පවුලක්, හම්බවෙන්ට, අපලලු, හැන්දෑවට, තැම්බෙන, එනවලු, පෙරේතයෝ, මළගිය, පරාණකාරයෙක්, ඉල්ලන්ට, වරු, දානයක්, දෙමු, පමුණුවමු, ගුරු, පත්වීමක්, අරිනවා, දංගේ, රිකිල්ලකට, නැගල, අහුරක්, සෝරතත්, අත්තක්, සරුවට, සනීපෙට, තිඹිරි, එහෙමත්, පිරවූ, බැලුම්බෝල, අක්කාගේ, බබලතෙක්, පුරවනව, පාං, පිටි, හුණ්ඩුවකට, මඤ්ඤොක්කා, මිටක්, හදන, රොටිය, රසද, පණුවො, පිනුං, ගහනවා, උන්නාන්සෙට, හදල, දෙන්ටද, යනකං, පුරුදු, කබඩ්, අරං, වැලිතලප, කෑල්ලකුත්, හාමුදුරුවන්ගේ, අස්, ඒකෙ, මාරි, පෙට්ටි, මෙලාකට, නෙස්ටොමෝල්ට්, මාමයිට්, අටපිරිකර, අටක්, කන්දරාව, සද්ධර්මාලංකාරය, රත්නාකරය, සාරාර්ත, රහය, අස්සට, වෙන්ට, හංගලා, මොකක්ද, අප්පෙ, ප්ලේ, බෝයි, සඟරාවකුත්, කවරෙන්, දෑස්, අහකට, ආයාසයකින්, ඇතිවුනේ, කලකිරීමක්ද, දුකක්ද, සෝරතට, හිතාගන්න, පොඩිහාමුදුරුවෝ, වාසනාවන්තයි, මාමේ, අනික්වා, මෙච්චර, සරු, හරියකට, වේලවත්, මිනිස්සු, පෝසත්, සල්ලිකාරයො, එතනින්, ගුරුපත්වීමක්, අගේට, ගුරුවරියක්, මාසෙම, දෙවෙනිදාට, එහෙං, ආවාම, අඳුන්නල, පවුල්වල, අසරණ, දුගී, බැල්ලි, පැටවු, වැදුවාම, වත්තට, ගෙනත්, දානවා, දෙන්නෙක්, බාර, ගානේ, ඌවත්, බීල, ඉන්නැතෑ, චේතනාවෙන්, හසලක, රධාන, නගර, පියනන්ද, මහනුවර, ගාල්ලේ, අරියධම්ම, සසුන්ගත, වන්නේ, හද්දා, පිටිසර, වලහ, හැංගුන, අරියසෝබන, ඊතල, ජීවිතයට, භාවිතා, ගිහි, බෞද්ධාගමික, ලැබෙනව, එන්නේ, පදිංචිව, තොටගමුවේ, ගංගොඩවිල, සෝම, සුරුස්, වැටුනා, පොත, අස්සෙ, වගයක්, කඩෙත්, තරප්පය, නගිමින්, ගෑව, ගේන්නද, බණ්ඩා, දැම්ම, එන්නම්, ගවුම, හිසෙන්, ඇඳුම, රාණවත්ව, අවයවයේ, විහිළුවක්, පුදුම, විසයක්, එකකට, සිවුරක්, ආශ්වාදයක්, විහාරයක්, පන්සලක්, තුල, කිසිවෙකු, රමණයේ, යෙදෙන, රතම, අවස්තාව, විකෘති, ගෝලාකාරව, මසින්, පිරී, වම්, තදින්, සපා, කෑවා, ඇලයකට, තුරුල්, පිටු, පසට, රීන්ගේ, පිටුපස, සංවේදී, නිල, චිකිත්සාවලිය, වාත්ස්, යායනගේ, කීපවරක්, කියවා, උන්වහන්සේ, පෙත්ත, විකුවා, වෙලාවකට, පැමිණි, තෙතයි, තුලින්, ලක්ස්, රෙක්සෝනා, පුසුඹක්, ගැණියෙකුගෙන්, රශ්නෙ, අහන්න, උත්තරයක්, සැහැල්ලු, අඩි, තබමින්, තරප්පුවට, නැගි, කුටියට, බංඩේ, කොටුවෙ, රාගය, කාමසම්භෝගය, දිව්, යමය, රති, රීඩාව, අනුදත්, රීඩාවක්, නත්ථි, රාගො, සමෝ, අග්නි, රාගයට, ගින්නක්, දේශනා, පැවිද්දන්ටම, කෙළෙස්, රහීන, මහණදම්, පුරන්නටත්, බලාපොරොත්තුවක්, අදත්, අවයව, දැනටමත්, කාමගින්න, කොතරම්, රුදුරුද, යාර, කටත්, ඈතින්, චංචල, සිත, එක්තැන්, හිත, ගිනියම්, යාල, භූමියේ, ලතා, මඩුලු, පෙම්, සුව, විඳිනා, හැරුණු, උකුළ, තියා, වනපොත්, සරසවි, මානවක, මානවිකාවන්, වලදී, සිතට, නැගුනේ, රසන්නතාවය, ඉරිසියාවක්, බාලිකා, යාලයකින්, sweet, handsome, boy, සිහි, චීවරය, අන්, අයගෙන්, මාධ්, යක්, සිටින්නේ, සැදුනු, සමඟම, තර්ක, සෝරතහිමියන්, පුස්තකාලයේ, වැඩක, නිරත, වෙමින්, ගැටිස්සියක්, විමසුවා, දක්වා, වැඩී, වරලස, දකුණතේ, වැළමිට, හරියේ, ස්පර්ශ, විදුලි, සැරයක්, වැදුනා, දැනුනා, ජීවයක්, ගසකට, ඉපදිල, තියෙන්නෙම, මරන්න, උඩුමහළට, නගින්නට, තරප්පු, පෙළක්, උතුරු, දිශාවට, කවුළුව, දිස්, භූමිය, පහරක්, ගම්මුන්, හැඳින්වූයේ, පසුබිමක, මෝස්තරයක්, චීත්ත, ගවුමකින්, පාරෙන්, දොවා, භූමියට, ඇදුනා, වෙලාව, ජයන්තිම, විලාශයෙන්, සුමානයක්, දෙනවා, නැත්තං, කාමරේටම, කොටන්නද, කියලද, උගත්කම, තියෙනව, පන්තියක්, ගමු, අතපත, සේරම, හරියයි, වෙලාවෙ, තීරනයක්, මගෙ, ඉවරවෙනකල්, යකාට, ගියාවෙ, පදවියෙ, මගෙත්, ආමිකාරයෙක්, මනුස්සයගෙ, යාළුවෙක්, පරක්කුව, ගලවල, අමුඩ, හමුවීමට, දරුවෙක්, ලැබෙන්න, ඔයත්, එක්කවත්, වෙමු, අකුසල්, මදිවටද, රාණගාතයකුත්, නරක, ගෑනියෙක්, බතා, නිහඬ, ලේන්සුව, එළල, විභාගේ, මාස්, දවසක්වත්, හෙටම, පලයන්, බෑවිලා, කවුදෝ, ලියුමක්, බරපතලයි, දක්ෂයා, උගතා, හිතන්, පන්සල්වල, භාරකාරත්වය, උන්නාන්සේට, පවරන්න, මාර්ගපලයක්, ලබන්න, කාලයකදි, සුදුසු, තෝරා, පරක්කු, ගෙරි, කරේ, එල්ල, සිරිතක්, නොවැ, දායකයන්, කැළඹෙන්න, ඇතිව, තමුන්ගේ, මවුපියන්ට, පණිවිඩයක්, ඔයාගෙ, සනීපයි, ගෑනුන්ගෙ, බත්, කොට්ට, පිට්ටුවා, කියන්නද, පියයුරක්, දෙතොලින්, හැපුවා, නැන්දලගෙ, එයාලට, ළමයි, සරුයි, ගොවිතැනුත්, කඩේකුත්, හේන්, ගොවිතැන්, දෙන්නට, රෑට, පැල්, රකින්න, කරන්නත්, ගිහියන්ට, උපාධිය, රස්සාවල්, කාව, පිට්ටු, ගෙඩිය, කපනව, ඉක්මන්, හූවක්, පත්තු, සොළ්දරේ, පැදුර, එළලා, බාවලා, කරඬුව, වැඩමවාලා, ඔබාලා, දේශනයට, පන්සල, ගමනින්, එමින්, හුන්, දෙතුන්, නවතා, කුමක්දැයි, සවන්, නාන්ට, කිරිබණ්ඩ, දැක්කා, සුමාන, වැස්ස, උඹලෑ, තාම, හිඳිලද, එච්චර, මෙහෙ, එනව, එළඹ, නුවණින්, අංගුත්තර, නිකායෙ, රූපය, පුරුෂයන්, ඇලුම්, බැඳෙන, මත්, එනු, එරෙන, අනිකක්, නොදනිමි, රීරූපයට, වසඟ, ඇලුණා, බැඳුණා, එරුණා, සත්ත්වයෝ, දීර්ඝ, ශෝක, කරන්නාහ, එදාටත්, අදටයි, ගැලපෙන්නේ, දෙනෙක්ගෙන්, සතුටින්ද, ගෙම, උත්තරේ, දන්නවා, මහණකම, සැපක්, කොහෙන්ද, සාරිපුත්ත, සුත්ත, නිද්දෙසෙ, ඉධෙකච්ඡෝ, වේසියාගෝචරෝ, පණ්ඩක, ගෝචරෝ, අයං, වුච්චති, අගෝචරෝ, ගණිකාවන්, සෙස්සන්ට, උත්සන්න, කාමරාගය, රයට, නුදුසුය, මාටින්, රමසිංහ, මහත්තයගෙ, පොතකත්, ගෑණු, කියන්නෙ, අපායට, දොරටු, ගෝලයෝ, මෙහාට, ඉස්කෝළෙ, මහත්තයත්, ගෝලයෙක්, උපැවිදි, විවාහයක්, සැපක්ද, විඳින්නේ, මැෂිම, ආණ්ඩුවෙ, රාජකාරියක්, පන්ති, දරුවෝ, කාලයකට, කළොත්, හිතුව, වෙලාවෙම, බහුලයි, කැම්පස්, එකේ, සමාජෙ


Text of the page (random words):
ගෙ හුස්ම ගන්න පහසු කරවන උපකරණයක් ටීචර් මේක ගන්න කොට සීය මොනවත් කීවෙ නැද්ද මුලදි ටිකක් දැඟලුව ඊට පස්සෙ කිසි සද්දයක් කළේ නෑ මේ තවත් එකක් තරුණ වියේ හිටි අයියා සහ මල්ලි කෙනෙකුට සීයා කෙනෙක් හිටියා දෙන්නම සීයට ඉතා ආදරය කළා ගෙදර ඇති කරන හුරතල් පූසෙකුත් හිටියා දෙන්නම මේ පූසාටත් ආදරය කලා කලකට පසුව අයියා රට ගියා දිනක් හදිසියෙන්ම වහලෙන් වැටී පූසා මළා මේ බව මල්ලි අයියාට දුරකතනයෙන් කීවා අයියේ පූසා වහලෙන් වැටිල මැරුණා උඹ දන්නවනෙ මම පූසට කොච්චර ආදරේද කියා ඇයි බං ඔහොම දුක හිතෙන කතාවක් එක පාරටම කියන්නේ ඉතින් වෙන කොහොමද කියන්නේ කියපං මෙහෙම පූසා වහලෙට නැග්ගා සෙල්ලම් කර කර ඉන්න කොට වහලෙන් රූටල බිමට වැටුන එහෙමනේ ඒ වගේ දුක හිතෙන දෙයක් කියන්නේ මාස කීපයකට පසුව මල්ලී අයියාට කෝල් කලා අයියේ සීයා වහලෙට නැග්ගා ඇති ඇති නවත්තපං බූරුවා මේ තවත් එකක් මුණුපුරෙක් අසනීපයකට රෝහලක නතර වී සිටි සීයා බැලීමට ගියේය සීයා නින්දේය ඔහු හෙදිය අමතා සීයාට කෑමට බීමට දුන්නේ මොනවාද කියා ඇහුවා හෙදිය සුප් එකක් දුන්නා ඊට පස්සෙ හොට් චොක්ලට් එකක් එක්ක වයාග් රා පෙති දෙකක් දුන්නා මුණුපුරා පුදුමයෙන් මේ වගේ වයසක කෙනෙකුට ඇයි වයග් රා දුන්නේ ඒකෙන් සීයා ඇඳෙන් රෝල් වෙලා බිමට වැටෙන එක වැලකෙනවා මුණුපුරාට පසුව පරම්පරාව මී මුණුපුරන්ය මගේ අම්මා සහ අත්තම්මා යන දෙදෙනාම මී මුණුපුරන් දැකීමට වාසනාව ලැබූවන්ය මුණුපුරාට ඉන්ගිරිසියෙන් grand son කියතත් මී මුණුපුරා great grand son ය මට great grand son කෙනෙක් බලන්න පුළුවන් වෙයිද මගේ මුණුපුරාට දැන් අවුරුද්දකි ඌ 30 න් බැන්දොත් මට මී මුණුපුරෙක් බලන්න හැකිවනු ඇත එතකොට මට 97 කි මට ඉන්න පුළුවන් වෙයිද දැන් ඉන්න උන් බඳින්න හොරයි මූ 30 න් බඳීද posted in uncategorized 3 comments සීයලාගෙ කතා posted on february 2 2025 by යතාර්තවාදියා මීට වසර බොහෝ කලකට පෙර මා කාගෙ හෝ පුතෙක් විය ඒ නිහාල් පුතාය කාගේ හෝ මල්ලී කෙනෙක් විය ඒ නිහාල් මල්ලීය පසුව කාගේ හෝ අයියා කෙනෙකු විය ඒ නිහාල් අයියාය තවත් කලකට පසු මා නිහාල් අන්කල් විය කාලය මැවූ වෙනස මා අන්කල් කෙනෙකු විය අද මා සීයා කෙනෙකි ඒත් නිහාල් සීයා කියා කියන්න පුළුවන්ද සීයා කෙනෙකු කියනා විට මට මැවී පෙනෙන්නේ කෙස්ස සහ රවුල් සුදු වූ සමහරවිට කරුංකා ගෙඩියක් තරම් කොණ්ඩයක් බැඳි පෙනුමකි එදා හිටි සීයලාගේ නම් හරමානිස් බබානිස් ගිරිගෝරිස් හෙන්ද් රික් වැනි ඒවාය මට හිනා පහල වෙයි දැන් තියෙන විච්චූර්ණ ඉස්කුරුප්පු නම් ඇති උන් වයසට ගියාම මොන මොන සීයලා ඉඳීවිද ලංකාවේ පළාතින් පළාතට නෑකම් වෙනස් වන නිසා සමහර පළාත්වල සීයලා ආතා හෝ අත්තා කියාද හැඳින්වේ මට සීයලා දෙදෙනෙකි ඒ මගේ මවගේ පියා සහ පියාගේ පියාය මගේ අත්තා මා දැක නැත එහෙත් ඔහු වෙද මහත්තයෙකැයි මා අසා ඇත ගමේ පන්සලට ඉඩම් කැබැල්ලක් සහ දැව සඳහා කොස් ගස් කීපයක්ද පූජා කර ඇති කලු සුදු සායමින් යමෙකු විසින් අඳින ලද අත්තාගේ පින්තූරයක් විහාර ගෙයි එල්ලා තිබේ මගේ තාත්තාගේ තාත්තා හෙවත් මගේ සීයා වඩුවෙකි ඔහු ගැන කදිම මතකයක් මට ඇත වෙනත් සීයලා මෙන් ඔහු බුලත් විට හැපුවේද සුරුට්ටු බීවේද නැත ඔහුට උස මහත සිරුරක් තුබුණා කියා මට මතකය ඉඳ හිට අපේ ගෙදරට කඩා පාත් වන සීයා ගෙයි ඉදිරිපස පිල් කණ්ඩිය උඩ නිදා ගනී ඔහු කතා බහ අඩු කෙනෙකි තාත්තෙ ඔහොම ඉන්න එපා ඇතුළට ඇවිත් නිදා ගන්න අම්මා කියයි දින දෙක තුනක් ඉන්නා ඔහු කාටවත් නොකියාම යන්න යයි මා සීයා ළඟ නිදා ගැනීමට කැමති වූයේ මට නින්ද යන තුරු ඔහු මගේ හිස කසන නිසාය එසේ ඉන්න විට එහෙන් මෙහෙන් අහුලා ගත් කවි කීපයක් ගායනා කිරීමත් පිරිත් කීමත් ඔහුගේ හැටිය ජලනන්දන පිරිතෙන් පටන් ගන්නා ඔහු රතන සූත් රයෙන් ඉවර කරන්නේ සූත්තර සියල්ලම එකට මුසු කරමින්ය සමහරදාට මහ හඬින් අධෝවාතයක් පඩයක් අරින සීයා හිස ඔසවා මා දෙස බලා කොල්ලා පොඩි උනාට සද්දෙ නං පොඩි නෑ කියා එය මා පිට පටවයි සමහරදාට මා පාසල් රැගෙන ගියේ සීයාය ඒ මා හෝඩියේ පන්තියේ ඉන්නා කාලයේය පන්තියේ අහිංසකයා වූ මට වැඩිපුරම කරදර කලේ චූලරත්නයාය ඌ අපේ සීයාට බයය මට කරදර කලදාට එය මම සීයාට පැමිණිලි කරමි සීයා පන්තිය ළඟට අවුත් චූලරත්නයා කොනිත්තයි ඔහුට රවයි සීයාට බිරියන් හෙවත් ආච්චිලා දෙදෙනෙකි පලමු ආච්චි හදිසියේ මිය ගිය පසු ඔහු තවත් ආච්චි කෙනෙක් ගෙනාවේය පලමු ආච්චිගෙන් සීයාට දාව මගේ තාත්තා ඇතුළුව දරුවන් තිදෙනෙකි දෙවන ආච්චිගෙන් දරුවන් පස් දෙනෙක් වූ අතර දෙවන ආච්චි මගේ තාත්තාටත් වඩා වයසින් බාල වූ නිසා එක් බාප්පා කෙනෙක් මට වඩා වසර දෙකකින් බාලය සීයා මනමාලයා නාකි ඉලන්දාරියා කියන කතාව හැදෙන්න ඇත්තේ අපේ සීයා නිසා යයි මට හිතේ කුඩා කොල්ලන් රංචුවක් පනුවෙක් අල්ලා ගෙන ඌට යමක් කරමින් සිටිනු දුටු සීයා කෙනෙක් කොල්ලනේ උඹලා ඔය මොනවද කරන්නේ ඔය සතා මැරෙයි අපි මේ පනුවා ආපහු ගුල ඇතුලට දාන්න හදන්නේ සීයේ එහෙම දාන්න බෑ පනුවා දුර්වල සතෙක් කීයක් ඔට්ටුද සීයේ හරි රුපියල් 100 ක් ඔට්ටු අල්ලමු ඔය සතා ආපහු ගුලට යවන්න බෑ එක් මැරෑටි කොල්ලෙක් වහා ගෙට දිව ගොස් hair spray එකක් ගෙනවුත් පනු ශරීරයට විද්දේය මොහොතකින් පනුවා ටිකක් දරදඬු stiff වූ නිසා ඌ පහසුවෙන් ගුල තුලට යැවීමට කොල්ලන් සමත් විය හරි හරි උඹල දිනුම් මෙන්න රුපියල් 100 පසු දිනත් කොල්ලන් සෙල්ලම් කරන තැනට ආ සීයා මෙන්න උඹලගෙ ඔට්ටුව කියා රුපියල් 100 ක් දික් කලේය ඇයි සීයේ ඊයේ දුන්නනේ මේ 100 ආච්චිගෙන් මේ තවත් එවන් සීයා කෙනෙක් ගැනය සීයේ මරු බයිස්කෝප් එකක් ඇවිත් තියෙනවා බලන්න යමුද මුණුබුරන් රංචුවක් සීයා ගෙන් ඇසීය අනේ මට මොන බයිස්කෝප් ද පලයවු යන්න පවු නොදී අනේ සීයේ මට බෑ මට බෑ සීයේ මේ කැලයේ අතරමං වෙච්චි කෙල්ලක් වඳුරු රංචුවක් විසින් අවුරුදු 20 ක් විතර ඇති දැඩි කරපු එකක් ගැන සීයේ මුලු බයිස්කෝප් එක පුරාවටම මේ කෙල්ල හෙලුවෙන්ලු රඟපාන්නෙ අනේ මන්ද උඹලගෙ කරදරේ හරි යමල්ලකො බලන්න හුඟක් කාලෙකින් වඳුරු රංචුවක් දැක්කෙත් නෑ කුඩා දරුවන් තම දෙමාපියන්ට වඩා ඔවුන්ගේ ආච්චිලා සීයලාට ආදරේය එය ලංකාවේ විතරක් නොව ලොව කොයි රටේ උනත් එහෙමය මට එක මුණුපුරෙක්ද මිණිපිරියන් දෙදෙනෙක්ද වෙයි කාලය මැවූ අරුමය මට මගේ දියණිවරුන්ගේ කුඩා කාලය මතක නැත ඒ වියපත් වනවිට ඇතිවන සාමාන් ය අමතකවීමක්ද නැත්නම් ඩිමෙන්ෂා තත්වයක්දැයිද කියා කීමට නොහැකිය මා තරුණ කළ මගේ කුඩා දියණියන් දෙදෙනා සුරතල් කළ වගක් මතකයට නො ඒ ඒත් ඒ අඩුව මගේ මුණුපුරු මිණිපිරියන්ගෙන් පිරිමසා ගන්නෙමි මා දුටු විගස උන් තුන් දෙනාම වඩා ගන්න යැයි කියමින් අත් පොඩිති ඔසවමින් මා වෙත එයි උන්ගෙන් වහනය වන අපූරු කිරි සුවඳ මට අමතක වී ගිය මගේ දරුවන්ගේ සුවඳ උන්ගෙන් විඳිමි ලෝකය මැවූ දෙවියන් මිනිසා සහ අනෙකුත් සතුන් මවා උන්ට අවශ් ය ආයුෂ බෙදා දීමේ දිනයක් විය මුලින්ම මිනිසාද ඊ ළඟට බූරුවාද වඳුරාද බකමූණාද තම තමන්ට ලැබෙන ආයුෂ ප් රමාණය ලබා ගැනීමට පෝලිම් ගැසී සිටියා හැමෝටම අවරුදු 30 ක ආයුෂ කාලයක් හිමි උනා මට අවුරුදු 30 ක් වැඩියි 10 ක් ඇති ඔච්චර කාලයක් මට බර වැඩ කරන්න බෑ බූරුවා කීවා එහෙනම් උඹට වැඩි 20 මට දියන් කියා මිනිසා කීවා වඳුරාද බකමූණාද අවුරුදු 10 කින් සැහීමට පත්වී උන්ට ලැබුනු ආයුෂ වලින් 20 බැගින් මිනිසාට දුන්නා මිනිසා අවුරුදු 30 ක් මිනිසෙකු ලෙස වැඩ කරයි ඉගෙන ගනී රැකී රක්ෂා කරයි අඹු දරුවන් පෝෂණය කරයි ඊ ළඟ 20 දී බූරුවෙකු මෙන් හම්බ කරයි බර වැඩ කරයි ගෙවල් හදයි ඊ ළඟ 20 දී වඳුරෙකු මෙන් තම මුණුපුරු මිණිපිරියන්ට විහිළුකාරයෙක් වෙයි මම උන් සමඟ කිරි කිරි බෝලේ කරමි කිරි කිරි බෝලේ රැලි රැලි මාලේ මේ ළමයා කොහෙන්දෝ රෝස කැලෙන් ඇහින්දේ දඩිං බිඩිං ඩෝං කියන විටම තුන් දෙනාම එක පොදියේ බිම වැටෙමින් සිනා නගයි උන් තුන් දෙනාම මාරුවෙන් මාරුවට වඩා ගනිමි බණ්ඩියට හාදුවක් දී කිති කවා උන්ව හිනස්සවමි මෙවන් ආදරයක් උන්ගේ අම්මලාගෙන් හෝ අප්පලාගෙන් නොලැබෙන නිසා උන් තුන් දෙනාම සීයාට කැමතිය තවම තරුණ වයසේ පසුවන මගේ දියණියන් සෑම සිකුරාදා හවසකම පාහේ මුණුබුරන් රොත්ත මගේ නිවසට භාර දී උන් පාටි වලට යයි උන් සමඟ ගත කරනා පැය කීපය මට ජීවත්වීමේ ආසාව වැඩි කරවයි posted in uncategorized leave a comment caputo posted on april 25 2024 by යතාර්තවාදියා caputo යනු ඉතාලියානු වාසගමකි ලෝකයේ මේ වාසගම ඇති ජනප් රිය පුද්ගලයින් රාශියකි අපේ ක් රමයට අනුව නම් ඒ පක්ෂියෙක් අම්මලාට තාත්තලාට පෙම්වතුන්ට වෙන වෙනම දින නියම වී ඇති ලෝකයේ කපුටාටද දිනයක් ඇත ඒ ජාතික කපුටු දිනය සැමරෙන්නේ අප් රේල් මස 27 දාය කපුටාට ඉන්ගිරිසියෙන් crow raven යන වචන පාවිච්චි කළද raven crow ට වඩා පෙනුමෙන් ටිකක් විශාලය කුණු ගොඩක් කොතනද කපුටා එතනය මිනිසාට අපල ගෙන එන සෙනසුරාගේ වාහනය කපුටෙකි සෙනසුරු අපලයෙන් බේරීමට කපුටුවන්ට කෑම දීම හෙවත් කපුටු දානය ගම්වල සිරිතකි නිතරම බඩගිනි වන කපුටන්ට එළඟිතෙල් මිශ් ර කිරිබත් දීමෙන් එම අපල උපද් රව මග හරවා ගැනීමට පුළුවන ඇමතිතුමා අල්ලගන්න පහසුම ක් රමය තමා ඉස්සෙල්ලම එයාගෙ ඩ් රයිවර් අල්ලා ගැනීම එළඟිතෙලින් පෙඟවූ පහන්තිර කපුටන්ට දීමෙන් වලකින්න එය පවුකාර වැඩකි නැති අපල පල දීමට පුළුවන කපුටා වරෙක මෝඩ පක්ෂියෙකි උදා කපුටා සහ කේජු කෑල්ල කපුටාගේ හොටේ තිබුණු කේජු කෑල්ල ගැනීමට සිතූ නරියෙක් උගේ රුව වර්ණනා කර උඹේ ඇඟ ඔච්චර ලස්සන නම් කට හඬ කොච්චර මිහිරි ඇද්ද සිංදුවක් කියාපන් යැයි කපුටාට කීවා මෝඩ කපුටා සිංදුවක් කීමට කට ඇරියා විතරයි කේජු කෑල්ල බිම එහෙත් දැන් ඉන්න කපුටන් කරන්නේ කේජු කෑල්ල පයින් පාගා ගෙන සිංදුව කීමට කට හොට ඇරීමයි ඒ කොළඹ කාක්කන්ය අපේ කාලේ ඉලංදාරි වයසේ කොල්ලෙක් අපිළිවෙලට කෙස්ස පීරා තිබෙණු දුටුවොත් කපුටු කූඩුව වගේ කියා කියත් අනෙක් පක්ෂීන් පිළිවෙලකට කලාවකට තම කූඩුව නිර්මාණය කළත් කපුටාට ලස්සනින් වැඩක් නැත ඌ ජරා පක්ෂියෙකි රත වාහන අළුත්වැඩියා කරන තැනක් අසල වූ ගසක තිබූ කපුටු කූඩුව සාදා තිබුණේ අවට පරිසරයෙන් සොයා ගත් කම්බි කූරු වයර් යනාදියෙනි ඒ ද කොළඹ කාක්කෙකි මිනීපෙට්ටි සාප්පු වලින් කොමිස් ගන්නා අයට මිනී කාක්කන් යයි කියත් ඉස්පිරිතාලයක යමෙක් මිය ගිය විට ළඟම නෑයන් සමඟ කරට කර සෝක වන මොවුන් දැන් ඉතින් අඬල දොඩල වැඩක්යැ අපි අවසන් කටයුතු හොඳට ලස්සනට කරමු මා දන්න තැනක් තියෙනවා ටිකක් අඩුවට හොඳට කර ගන්න පුළුවන් ඒ මිනී කාක්කන්ය ඔහුට දෙපාර්ශ්වයෙන්ම කොමිස් ලැබේ කපුටා සහ කළගෙඩියේ කතාව කපුටාගේ නුවණක්කාරකම පෙන්වයි උස භාජනයේ අඩියේ තිබූ වතුර බීමට කුඩා ගල් කැබලි දැමූ කපුටා වතුර මට්ටම ටිකක් ඉහලට ගත් කතාව විශ්වාස කිරීමට අපහසු නමුත් මේ වීඩියෝව බලන්න සමහර සංස්කෘත තුළ කපුටන් දැකීම අසුබ ලකුණක් අසුබ පෙර නිමිත්තක් ගමේ ගෙදරක කුස්සිය පැත්තේ ගසක සිට කපුටෙක් අඬයි නම් ඒ ළඟ ඥාතියෙකු හෝ මිතුරෙකු එන බවට සුබ ආරංචියකි කපුටා හෙවත් කාක්කා කළු පාටය කලු සමක් ඇත්තෙකුට හෝ ඇත්තියකට කපුටා හෝ කපුටී කියා සමච්චල් කිරීම අපගේ හැටියක්ය මනාලයාට කලු පාට සහ මනාලියට පැහැපත් සමක් ඇත්නම් ඒ තැඹිලි ගෙඩියේ වහපු කපුටෙකි දුටුගැමුණු රජතුමාගේ පියාද කලු පාටය කාක වන්න තිස්ස කාවන්තිස්ස වී ඇත උත්පත්තියේ සිට මරණය දක්වාම කපුටා අපට සමීපය කපුටු කාක් කාක් කාක් ගොරක දේන් දේන් දේන් ඉස්සර අම්මිලා බබාලා නලවා ගත්තේ එහෙමය මෝල් ගහේ දළුලන තුරු කලු කපුටා සුදු වනතුරු අවුරුදු කාලෙට නැකතට හිස තෙල් ගාන්නේ එහෙමය අවුදුම්බර භවං පුෂ්පං ශ්වේත වර්ණංච කාකයෝ මත්ස් ය පාදේ ජලේ පේශ් යාත් ස්ත් රී චිත්තම් න විශ්වසේත් කියාය සුදු පාට කපුටෙක් දැක්කත් ගෑනු නම් විශ්වාස කරන්න එපා පෙර සෘෂිවරු කාන්තාවන් ගැන කීවේ එහෙමය මේ කපුටන් සම්බන්ද තවත් කතා පිංචකි ගහක මුල කොල රොඩු අතර සිටි ගෙම්බෙක් ගහේ ඉහළ අත්තක සෑහෙන වේලාවක් නිසොල්මණේ වසා උන් කපුටෙක් දෙස බොහෝ වෙලා බලා සිටියේය ගෙම්බා ඒ ගැන උගෙන් විමසීමට සිතා යාළුවේ මම දැන් සෑහෙන්න වෙලා බලන් හිටියා උඹ ඔතනට වෙලා කිසි දෙයක් නොකර ඔහේ බලන් හිටියා මටත් බැරිද එහෙම ඉන්න කපුටා මොකෝ බැරි ගෙම්බාත් ගස මුලට වී ඔහේ ඉන්න පටන් ගති ඔය වෙලාවේ ඔතනින් ගිය නරියෙක් ගෙම්බා දැක එක කටට ඌ ගිල දැම්මේය ආදර්ශය මොකවත් නොකර නිකම් ඉන්න නම් ඔබ ඉහළ තැනක සිටිය යුතුය මොකවත් නොකර නිකම් ඉන්න නම් ඔබ ඉහළ තැනක සිටිය යුතුය කුණු ගොඩක් ඇත්තේ යම් තැනකද එතන සොයා යන කම්මැලි නැති කඩිසර පක්ෂියෙකි කපුටා ඒ නිසාම යම් අයෙක් ඈලි මෑලි ගතියෙන් සිටින විට මොකද නිකම් ලෙඩ කපුටෙක් වගේ කියා අසන්නට පුළුවන් කපුටා කෑදර සතෙකි ගඟක පාවී යන ඇතෙකුගේ මළකුණ දුටු කපුටෙක් හා මට දැන් මාස ගානකට කෑම ඇති කියා සතුටින් ඇත් කුණ බුදින්නට පටන් ගත්තේය ඇත් කුණ ක් රමයෙන් පා වී ගොස් මහා සාගරයට එක් විය කපුටා පක්ෂියෙකු වුවද ඌ කෙටි දුරක් පමණක් පියෑඹීමට හැකි පක්ෂියෙකි ආපසු ගොඩට පියාඹා ඒමට නොහැකි කපුටා ඇත්කුණ වළඳමින්ම මැරී වැටුනේය ඒ හා සම්බන්ධ මේ ගීතය රස විඳින්න කපුටා කරදරකාර පක්ෂියෙකි එක කපුටෙක් මරල උගෙ පිහාට්ටක් එල්ලුවා නම් වෙන එක කපුටෙක්වත් කරදර නොකරන බව අපට කියා දුන්නේ රජයේ උගත් අමාත් යවරයෙකු වූ ජොන්ස්ටන් ප් රනාන්දු ගරු ඇමතිතුමා ඒ අර අරගල කාලයේදීය කපුටා බුද්ධාගමට කෙතරම් උපදෙස් සැපයුවත් කපුටු වර්චස් සමඟ පිටවන බෝ ඇට තැන තැන පැලවීමෙන් ඇතිවන කපුටු බෝ සහ රියල් real බෝ වෙන් කර හඳුනා ගැනීමට අපි දනිමු මුල සිට අගටද අග සිට මුලටද ලියූ විට එකම ශබ්දය සහ අර්තය දෙන වචන ඉන්ගිරිසියේ palindrome කියා හඳුන්වයි උදා mom dad racecar civic radar සිංහළයේද මෙවන් වචන ඇති නමුත් ඒවා හැඳින්වෙන්නේ කෙසේද කියා මා නොදනී උදා කපුටුපුක සිංහළ ගීත සාහිත් යටද කපුටා කර ඇති සේවය ඉමහත්ය ගැයුවට ඉමිහිරි රස උපුටා කොවුලෙකු වෙනවද කලු කපුටා සී ටී ප් රනාන්දු ගීතයකින් කියන්නේ කපුටාට පෙනුමෙන් සමාන කොහා කිරිල්ලිය ඇගේ බිත්තර කපුටු කූඩුවේ රක්කවා ඇතිවන කොහා පැටවුන් සහ කපුටු පැටවුන් වෙනස් බවය පෙර කල පණිවුඩ ගෙන ගියේ පුහුණු කරන ලද කුරුල්ලන්ය හංස සංදේශය සැළලලිහිනි සංදේශය උලකුඩය දේවියට දරු සම්පතක් ලබා දෙන ලෙසට කන්නලව්වක් අඩංගු පණිවිඩය විභීෂණ දෙවියන් වෙත අරන් ගියේ සැළලිහිණියෙකි ඒත් කපුටු සංදේශය කා විසින් කාට යැවුනු එකක්දයි මට සොයා ගත නොහැකි විය ඒත් මුල අග එළිසමය රකිමින් කා විසින් හෝ රචිත කපුටු සංදේශයේ එන කවි කීපයකි මේ සුරපුර මිහිපිටට ගෙන ආ කොළොම් පුර මනහර මග දෙපස හමුවන තුරු මහ සයුර සිහිකර ණය කන්ද ගෑවෙන නිල් අඹර අනතුර නොදුටු ලෙස නිති පියඹන් මිතුර කළුත් සුදු ලෙසට දැක විශ්මය මවන තලුත් මරන ගිජුවට ඉහළම අසුන සළුත් උනා එළි පිට කෙළියෙකි අඟන අළුත්කඩේ විශ්මය මොණරුන් රඟන කවර නරපතින් ආවත් නොම වන දියුණු නපුර දැක දැකත් තව සිහියක් නොවුණු දෙඋර මතට පටවන් ණය ගොඩ ගැසුණු එපුර දනන් දූ කෙළිනා දෙස බලනු මන්දිර පෙනේ බැස ගිය සඳ කැළණි දිය රන් දහදියට හුරු නොමැතිය සැදුණු කය කන් පිනවන්න රිසි ඝෝෂා කටුකමය තුන් සක් රියෙක නැඟ බලනුව තුරුණු විය පැරකුම්බා හරවා වැසිදිය බතට කර නින්දා එනිරිඳු කළ මෙහෙවරට නියවන්නා දත කට මැති පිට රටට උරුවම්බා සහලුත් එන නැව් තොටට රටක හදවත බඳු ආර්තිකය හැසිරවීමට ආර්තික විද් යාව බැංකු ක් රම ගැන අබැටක් පමණවත් නොදන්නා අය පත් කරයි පරිසරය රැකීමට වෛද් යවරුන්ද සෞඛ් ය රැකීමට නීතිවේදින්ද පත් කරයි කිසි ගැලපීමක් නැත රට මේ තරමටවත් දුවන එක ලෝක පුදුමයකි අසල්වැසි රටවල මුදල් ඇමතිලා හා අපේ හිටපු මුදල් ඇමති ගේ සුදුසුකම් සංසන්දනය කර බලන්න mohamed shafeeq මාලදිවයින he completed his phd in business administration from the iic university of technology cambodia via the european institute of professional education in sri lanka he got his master of business administration from the university of ballarat australia he also holds a ba hons finance and accounting from the university of east london united kingdom nirmala sitharaman ඉන්දියාව she was born in a tamil iyengar family in madurai tamil nadu to savitri and narayanan sitharaman she had her schooling from sacred heart convent anglo indian higher secondary school villupuram till primary level and also from madras and tiruchirappalli she obtained a bachelor of arts degree in economics at the seethalakshmi ramaswami college tiruchirapalli in 1980 master of arts degree in economics and m phil from jawaharlal nehru university delhi in 1984 she then enrolled for a ph d program in economics with a focus on indo europe trade but later left this program and moved to london when her husband secured a scholarship in london school of economics because of which she was unable to complete her degree අපේ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉසිපතන සහ ආනන්ද විද් යාලවලින් අධ් යාපනය හදාරා ඇත ඔහු ව් යක්තව ඉන්ගිරිසියෙන් කතා කරන සැටි ආදර්ශය නිහඬව සිටින තාක් කල් යමෙක් උගතෙක් වේ බල්ලා ගැන කීමට ගොස් උගේ ඇඟේ ඉන්න මැක්කා ගැන කියනවා මෙන් මා මේ කියන්නේ මොනවාද බැසිල් රාජපක්ස මැතිඳුන්ගේ උපන්දිනයද අප් රේල් 27 ය ජාතික කපුටු දිනය සැමරෙන්නේද අප් රේල් මස 27 දාය එතුමාට සුබ උපන් දිනයක් පතමු posted in uncategorized 4 comments මගේ ලංකා ගමන ඉතිරිය ආ ගිය කතා posted on april 7 2024 by යතාර්තවාදියා අපේ එවුං හදන්ටම බැරිය ආයෙම ලොකු සුනාමියක් ඇවිත් අවුරුදු 10 න් පහල උන් විතරක් ඉතුරු වෙලා අනික් උන් හැම එකාම හැඳි ගෑවිලා ගියොත් ආන්න එදාට අලුතින් හිතන්න පුළුවන් කට්ටියක් හදන්ට පුළුවන් කියා මට හිතෙනවාය රනිල් වික් රමසිංහට එක්ස්පීරියන්ස් තියෙනවා අනුර කුමාරට එහෙම එකක් නෑ මේ අපේ නෑයෙකුගේ දේශපාලනයයි ඔය කොළේ අවුරුදු 75 ක් ම එක්ස්පීරියන්ස් තියෙන උන් එකතු වෙලා මට එහෙම කියන්ට කට කහනවාය ඒත් ඉතින් මොකටද මේ ඉන්නා සති දෙකට අළුතින් තරහ කාරයෙක් හදා ගන්නේ අහසේ තරු මිලියන 5 4 ක් තියෙනවා මුහුදේ වතුර ගැලුම් මිලියන 10 8 ක් තියෙනවා කීවොත් එක පයින් පිළිගන්න අපේ අය දේශපාලනයේදි එකඟ නොවන දෙදෙනෙක් සොයා ගැනීම අපහසුය ලංකාවට ගොඩ බට දිනයේදී මස්සිනාට ආ ටෙලිෆෝන් කෝල් රාශියකි ආ මස්සිනා ආවලු නේද ගෙනල්ල ඇති නේද එදා රෑ කටුනායක duty free එකෙන් ගත්තු red label එක විවෘත කිරීමට සාදයක් සූදානම් විය මස්සිනා බයිට් ගෙනාවේය පැටිස් 5 ක් කට්ලස් 5 ක් රට කජු හුණ්ඩු භාගයක් පෙති කපන ලද පිපිඤ්ඤා ගෙඩියක් මස්සිනා මා බලා සිටියදීම කට්ලස් සහ පැටිස් දෙකට කැපුවේය එය බලා සිටින්නට අප් රසන්න ජවනිකාවක් නමුත් මස්සිනාට ඩොලර් නැත පැටිසක් රුපියල් 110 කි මස්සිනාද මා ද ඇතුළුව කට්ටිය පස් දෙනෙකි තුන් දෙනෙක් ගමේ ඉස්කොලේ එකට ගිය යහළුවන්ය සම වයසේ උනාට උන් මට වඩා හම්පඩ වී ඇත උඹ නම් තවම හො...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)
  • යතාර්තවාදියා s avatar
  • kaushalyas s avatar
  • Unknown s avatar
  • Madu s avatar
  • අජිත් ධර්ම s avatar
  • සිංහල බ්ලොග් කියවනය
  • Unknown s avatar

Verified site has: 33 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-33


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 301 Moved Permanently
Server nginx
Date Sat, 22 Aug 2026 12:51:52 GMT
Content-Type text/html
Content-Length 162
Connection keep-alive
Location htt????/nihalw.wordpress.com/
Alt-Svc clear
Server-Timing a8c-cdn, dc;desc=ams, cache;desc=BYPASS;dur=0.0
HTTP/2 200
server nginx
date Sat, 22 Aug 2026 12:51:53 GMT
content-type text/html; charset=UTF-8
vary Accept-Encoding
x-hacker Want root? Visit join.a8c.com/hacker and mention this header.
host-header WordPress.com
link <htt????/public-api.wordpress.com/wp-json/?rest_route=/sites/nihalw.wordpress.com>; rel= htt????/api.w.org/
access-control-allow-origin *
access-control-allow-methods GET, OPTIONS
access-control-allow-headers Accept, Authorization, Content-Type
link <htt????/nihalw.wordpress.com/?author=0>; title= ActivityPub (JSON) ; rel= alternate ; type= application/activity+json
link <htt????/wp.me/15otA>; rel=shortlink
vary accept, content-type, cookie
content-encoding gzip
x-ac 3.ams _dfw MISS
alt-svc clear
strict-transport-security max-age=31536000
server-timing a8c-cdn, dc;desc=ams, cache;desc=MISS;dur=359.0

Meta Tags

title="| Proud to be a Sri Lankan"
charset="UTF-8"
name="robots" content="max-image-preview:large"
name="generator" content="WordPress.com"
property="og:type" content="website"
property="og:title" content="යතාර්තවාදියා"
property="og:description" content="Proud to be a Sri Lankan"
property="og:url" content="htt????/nihalw.wordpress.com/"
property="og:site_name" content="යතාර්තවාදියා"
property="og:image" content="htt????/s0.wp.com/i/blank.jpg?m=1383295312i"
property="og:image:width" content="200"
property="og:image:height" content="200"
property="og:image:alt" content=""
property="og:locale" content="en_US"
property="fb:app_id" content="249643311490"
name="theme-color" content="#cd5151"
property="fediverse:creator" name="fediverse:creator" content="nihalw.wordpress.com@nihalw.wordpress.com"
name="description" content="Proud to be a Sri Lankan"
id="bilmur" property="bilmur:data" content="" data-provider="wordpress.com" data-service="simple" data-site-tz="Etc/GMT-0" data-custom-props='{"logged_in":"0","wptheme":"pub\/twentyten","wptheme_is_block":"0"}'

Load Info

page size290477
load time (s)0.662088
redirect count1
speed download98805
server IP 192.0.78.13
* all occurrences of the string "http://" have been changed to "htt???/"