Meta tags:
Headings (most frequently used words):
එක, අතරමගදි, අය, වී, සඳ, බ්ලොග්, කියවන, තැන්, අතරමග, sinhala, fonts, කෝලිතයගෙ, කතා, පොඩි, එව්වා, ගමයගෙ, විකාර, කවි, ඔබ, ඈත, පායා, එළිය, ගොඩවෙන, වැඩියෙන්ම, නැවතුන, october, may, 29, 2019, monday, january, 26, 2015, tuesday, 28, wednesday, 2014, සින්දුවක්, ගැන, ගමයාට, හිතෙන, හැටි, අතරමගට, කැමති, ගොඩවුන, ගඟක්,
Text of the page (most frequently used words):
#පැහැය (36), අපි (17), ago (15), නාද (13), #හරුප (12), නම් (9), #share (9), years (9), #මාලනී (8), #හැමෝම (7), වගේ (7), #නන්දා (7), #එළිය (7), #කියන (7), මල් (7), #සුනිල් (6), පායා (6), ආදරය (6), දුරක (6), ගඟක් (6), කියල (6), පිපිලා (6), අවශ් (5), ගැන (5), months (5), ආරියරත්න (5), වෙනව (5), හීන (4), මනෝරත්න (4), ගහක (4), තියනව (4), හරි (4), විදියට (4), #කැමති (4), රත්නායක (4), නැත (4), රිය (4), මහාචාර්ය (4), රාත් (4), නුවන් (4), කරන (4), කරනව (4), හැමෝටම (4), හීනය (4), අදින්නෙපා (3), සරත් (3), දසනායක (3), මහළු (3), පොටින් (3), ඔසරි (3), සඳට (3), ජයලත් (3), අතාවුද (3), අපිට (3), blogthis (3), email (3), this (3), comments (3), හැබැයි (3), සම්පූර්ණ (3), facebook (3), සෙනේ (3), දවසක් (3), එනවා (3), ඉන්න (3), මනෝ (3), twitter (3), pinterest (3), යතාවය (3), කොළොම් (3), බඹරෙකු (3), ආවයි (3), නිරිත (3), දිගේයා (3), රුක් (3), අත්තන (3), මුදුනේ (3), සෙනෙහස (3), හිත (3), මිතුරු (3), සුලඟ (3), අනේ (3), ඊලඟ (3), වලට (3), තොට (3), කවදාක (3), අමරදේව (3), වික්ටර් (3), සොඳුරු (3), කපුගේ (3), ගුණදාස (3), පන්ඩිත් (2), posts (2), ඇස් (2), මහත්තය (2), දකිනව (2), මිනිස්සු (2), පොඩි (2), විකාර (2), කතා (2), labels (2), ගුමු (2), අයගෙන් (2), අපේ (2), මහත්තයගෙ (2), තෘප්තිමත් (2), බ්ලොග් (2), කියවන (2), අල්ගම (2), මහින්ද (2), යතා (2), හැම (2), යනව (2), හරියට (2), පස්සෙ (2), sri (2), lanka (2), තියෙන්නෙ (2), විශ්ලේෂකයා (2), කරන්නෙ (2), එහෙම (2), ඊලඟට (2), නිසා (2), වගේම (2), තරුවයි (2), ගරුත්වය (2), සඳයි (2), ගතින් (2), සිතින් (2), දැනෙනව (2), හොඳ (2), එදා (2), හොඳායි (2), ගංඟාව (2), දැන් (2), සුවඳ (2), අගය (2), කිරීම (2), තමන්ට (2), අතරමග (2), වීරසිංහ (2), එච් (2), ලුෂන් (2), තැන් (2), දැනගෙන (2), බණ්ඩාර (2), බුලත්සිංහල (2), ජයවර්ධන (2), තමන්ටම (2), අතරමගදි (2), මෑත (2), ඉවුරේ (2), තරුවක (2), කියන්නෙ (2), රෝහණ (2), එම් (2), බිඟු (2), වුනා (2), එකයි (2), විද්, නොලියපු, සොබාවය, යාත්මක, සින්දුවෙන්, කැමැත්තක්, එකම, wednesday, ගොඩක්, රැයක, මිනිස්, සින්දු, පායපු, විවරනයක්, ඇතිවුනාම, ඔන්න, රැයේ, තේරෙනව, හිඳිල, monday, january, කවදා, වෙහෙසිලා, 2015, මොනතරම්, කොහොම, ගලාගිය, ඉන්නකොට, පුරනව, පෙරුම්, ගායනා, ලබාගන්න, ලංවුනත්, ගොන්නෙ, තිබු, බණඩාර, ගසයි, නඟයි, පිඩු, අතරමගක, පෙණ, හැපී, ගඟේ, පීනමුද, රටක්, සයුරේ, තැනක, රටට, රටේ, හිනැහෙමුද, සඳක්, සිහින, කිරි, අඹරේ, වනයි, සිනාසී, tuesday, කොහේ, ස්වරයෙන්, බැරි, ඒබ්, ආදරයක්, ඉච්චාභංග, කළකිරුනු, may, දෙවල්, අරුතට, පදවල, තරමට, කරන්න, october, දෙයක්, කාටවත්, වෙන, 2019, මොහොතකම, රහම්, මස්ලෝ, හිතේ, 2014, ගැලපෙන, පේන්න, නොලැබී, හිටිනව, පස්සෙත්, පිරුනේ, ගත්තට, හැටියට, ඈත්, යයන්ගේ, අන්, පිළිගැනීම, දේවල්, ඉල්ලා, සෙනෙහසේ, ඒවා, වටේ, නිරන්තරයෙන්, නොලැබුනොත්, ආකාරෙටම, හිතන, කියනව, මහත්තයත්, කාරණයක්, බවිනි, ඉටුකරගන්න, පිළිවෙලක්, පිරිල, මධු, කෙනා, මාස්ලෝ, බලපුවහම, ලැබුනා, සිඳිලා, ගැටළුවක්, සිටියද, ලංවිලා, ගොන්නට, තරු, පියවරක්, පන්තියේ, ඉහල, වැටෙන්නෙ, තියනවද, යන්නෙ, එකට, හමුවීලා, තමයි, උනහම, විදියටම, ඉතිරිලා, දක්වනව, එකිනෙකාගෙ, සැලැස්ම, ලොව, ඉන්නව, නිදනා, ඉස්සෙල්ල, වහලක්, නිසල, හිමිකරගන්න, කරගන්නව, දෙන්නගෙ, දෙන්නට, කොහොමහරි, සොබාවයෙන්ම, එතකොට, ගන්නව, පටන්, තමන්ගෙම, කරගන්න, අඩුපාඩු, ඉන්නා, දෙන්න, බඳුනේ, පමණි, නෙත්, ඉඳන්, කලින්, හිමිවෙන්න, සරින්, වුනත්, දුර, තරම්, ලබා, හමු, ඉල්ලන, තිබුනු, මොනව, දුරින්, වුව, තනියේ, මොන, හමුවන, වලින්, ඉඳගෙන, වූයේ, ගමයා, සඳේ, වලාකුළයි, දිවුල්ගන, ණාරත්න, කරු, පෙරේරා, යමුනා, ආචාර්ය, රියදර්ශනී, දීපිකා, ගමගේ, ආර්, ඉරෙන්නේ, පිපෙන්නේ, අවන්, ඩබ්, ගොඩවෙන, පතුල, month, ඇවිද්ද, පැදුර, kavmuthu, මඩවල, parivarthana, වසන්තයේ, මිතුරෝ, වැලපීලා, ගන්වන්නී, ගොමු, වනන්තරේ, රන්තෙලඹුවෙන්, සොඳුරිය, හමුවෙමු, වැහැපන්, එස්, වහිනව, වැසිලා, සඳකැන්, නුඹ, සොරදෙටුවා, අතරමගට, නැවතුන, වැඩියෙන්ම, ගොඩවුන, බඹර, කව්මුතු, පරිවර්තන, මලේ, ඇත්තෝ, ගිය, නික්ම, අප්පුහාමි, දේවිය, සුගලා, ගමයගෙ, නාක, වෘෂභ, ළමයා, සුරා, කවි, ගිලන්, කවක්, ලණුවක්, blogger, powered, theme, inc, මිනිසා, කරයි, මාරයාගේ, නාට්, වේදිකා, නූර්ති, පොත, නවාතැන, බස්සිගේ, ගීතය, ගංඟාවේ, හෝරාව, කථා, එව්වා, චතූගේ, අදහස්, එකතුව, කටුසටහන්, fonts, sinhala, කෝලිතයගෙ, කැලැන්ඩරේ, තාරාවා, බේබදු, tools, සිංහල, පිපුණු, රුව, ඇවිදිමුද, අයත්, එයාලගේ, තීරනය, හැසිරීම, මිනිස්සුන්ගෙ, නැතුව, අන්න, නැති, දන්නෙ, කරයිද, මොකක්, අතරෙ, නරක, හින්ද, නෙමෙයි, හින්දා, මොනවත්, තියනවා, හැංගිලා, අවිඥ්ඥානිකව, ඇතුලේ, හිත්, හැමෝගෙම, අනාරක්ෂිත, කොටත්, ගෙදර, අනාගතයයි, වෙන්ට, විතරක්, ජීවත්, සෘෂ්ටින්, මනස්, හදාගත්ත, අපිටම, fantasy, දකින්නට, දැනත්, දැන, විතරක්ම, බොහොමයක්, හැබෑවෙයි, ඇති, හෙට, නැතත්, ඊටත්, පත්කරගන්නව, බවට, බලාපොරොත්තු, ලස්සනයි, අපූරුයි, හරිම, ඇඩ්ලර්, රඩ්, ඇල්ෆ්, නෙමේ, තොටේ, තොටුපොල, home, ආරාධනය, යන්න, දිගේ, වයලීනය, ඇඬවෙන, පුරාවටව, සින්දුව, older, atom, යත්වයට, subscribe, හැටි, හිතෙන, ගමයාට, සින්දුවක්, රේමකීර්ති, මොහොතක්, ඉඩදී, හැඟුම්, අපෙ, කැලේ, අයිනේ, මනුෂ්, හැමදාම, දිනක්, පාරෙ, awesome, දවසක, කවදාහරි, රේම, පතන, සුබ, හදවතින්, සිහිලැල්, විහිදයි, එයි, සිතන, මගේ, දරුවෙක්ම, දෙන, කිරිසිනා, තවරනව, අඳුන්, සිත්තම, වහගත්ත, බලන්න, පෙරලපු, වචන, නෝනත්, යහපත්,
Text of the page (random words):
අතරමග අතරමග අපි හැමෝම හැම මොහොතකම කොහේ හරි තැනක අතරමගක wednesday may 29 2019 විකාර at 10 02 am no comments email this blogthis share to twitter share to facebook share to pinterest monday january 26 2015 ඔබ ඈත සඳ වී පායා හරුප පැහැය ජයලත් මනෝරත්න නාද පැහැය එච් එම් ජයවර්ධන හඬ පැහැය බණ්ඩාර අතාවුද ඔබ ඈත සඳ වී පායා මම මෑත තරුවක පිපිලා මේ නිසල රැයේ ලොව නිදනා මා ඔබ ඔබ මා ලඟ ඉන්නා අප දුරින් දුරක වුව තනියේ නෙත් සරින් පමණි හමු වූයේ ඒ ඈත් බවිනි හද බඳුනේ සෙනෙහසේ සොඳුරු බව පිරුනේ මධු සඳ තරු අද හමුවීලා සිටියද ඔබ මා ලංවිලා ඒ දුරක එදා අප පිපිලා තිබු සොඳුරු සෙනේ ගඟ සිඳිලා අපේ හිතේ මොනව හරි දෙයක් ගැන ආදරයක් කැමැත්තක් ඇතිවුනාම ඒක තමන්ටම ලබාගන්න පෙරුම් පුරනව කොහොම හරි වෙහෙසිලා කවදා හරි ඒක තමන්ගෙම කරගන්නව කියන්නෙ ඒ අවශ් යතාවය සම්පූර්ණ වුනා කියන එකයි හැබැයි ඒක තමන්ටම හිමිකරගන්න ඉස්සෙල්ල ඒ ගැන තිබුනු ආදරය සෙනෙහස ඒක ලබා ගත්තට පස්සෙත් ඒ විදියටම තියනවද කියන එක ගැන ගැටළුවක් තියනව ඒබ් රහම් මස්ලෝ කියන මනෝ විශ්ලේෂකයා කියන විදියට නම් මිනිස්සු හැටියට අපි අපේ අවශ් යතා ඉටුකරගන්න පිළිවෙලක් තියනව එක පියවරක් තෘප්තිමත් උනහම තමයි ඊලඟ එකට යන්නෙ ආදරය සෙනෙහස වැටෙන්නෙ ඉහල පන්තියේ අවශ් යතා ගොන්නට ඒ විදියට බලපුවහම මාස්ලෝ කියන විදියට තමන්ට ආදරය කරන කෙනා තමන්ට ලැබුනා කියන්නෙ ඒ අවශ් යතාවය සම්පූර්ණ වුනා කියන එකයි ඊට පස්සෙ සොබාවයෙන්ම අපි කරන්නෙ ඊලඟ අවශ් යතාවය තෘප්තිමත් කරගන්න යන එක ඔන්න ඊලඟ ගොන්නෙ තියෙන්නෙ අන් යයන්ගේ පිළිගැනීම අගය කිරීම ගරුත්වය වගේ දේවල් නිරන්තරයෙන් වටේ ඉන්න අයගෙන් අපි ඒවා ඉල්ලා හිටිනව හැබැයි අපි හිතන ආකාරෙටම ඒ අයගෙන් ඒව නොලැබුනොත් මේ වගේම කාරණයක් ජයලත් මනෝරත්න මහත්තයත් කියනව අපි අපිට හිමිවෙන්න කලින් දුරක ඉඳන් සෙනෙහස දක්වනව සෙනේ ගංඟාව පිරිල ඉතිරිලා යනව ගතින් මොන තරම් දුර වුනත් සිතින් ළඟ බව දැනෙනව හරියට දුරක ඉඳගෙන ඇස් වලින් හමුවන තරුවයි සඳයි වගේ කොහොමහරි දෙන්නගෙ සැලැස්ම සම්පූර්ණ වෙනව දැන් එක වහලක් යට ඉන්නව හැබැයි දෙන්නට දෙන්න ඉල්ලන අගය කිරීම ගරුත්වය වගේ දෙවල් නොලැබී යනව එකිනෙකාගෙ අඩුපාඩු පේන්න පටන් ගන්නව එතකොට එදා දුරක ඉන්නකොට ගලාගිය සෙනේ ගංඟාව දැන් හිඳිල බව තේරෙනව ගතින් මොනතරම් ලංවුනත් සිතින් දුරක වගේ දැනෙනව හරියට එකම රැයක පායපු තරුවයි සඳයි වගේ සින්දු ගොඩක් නොලියපු මනෝරත්න මහත්තයගෙ මේ සින්දුවෙන් අපිට මිනිස් සොබාවය ගැන මනෝ විද් යාත්මක විවරනයක් කරනව වෙන කාටවත් කරන්න බැරි තරමට පදවල අරුතට ගැලපෙන විදියට කළකිරුනු ඉච්චාභංග ස්වරයෙන් බණඩාර අතාවුද මහත්තය ගායනා කරනව at 2 11 am 3 comments email this blogthis share to twitter share to facebook share to pinterest labels ඔබ ඈත සඳ වී පායා sri lanka sri lanka tuesday october 28 2014 සඳ එළිය ගඟක් වී හරුප පැහැය මහාචාර්ය සුනිල් ආරියරත්න නාද පැහැය සරත් දසනායක හඬ පැහැය නන්දා මාලනී සඳ එළිය ගඟක් වී මා නුවන් ඉවුරේ හැපී පෙණ පිඩු නඟයි අනේ අපි කවදාක පීනමුද ඒ ගඟේ මල් සුවඳ රටක් වී මා නුවන් සයුරේ ඒ රටට අඬ ගසයි අනේ අපි කවදාක හිනැහෙමුද ඒ රටේ කිරි සිහින සඳක් වී මා නුවන් අඹරේ සිනාසී අත වනයි අනේ අපි කවදාක ඇවිදිමුද ඒ සඳේ අපි හැමෝටම හීන තියනව අපි හැමෝම අපිටම කියල හදාගත්ත මනස් සෘෂ්ටින් fantasy තියනව ඒව හරිම අපූරුයි ලස්සනයි ඊලඟට අපි ඒ හීන බලාපොරොත්තු බවට පත්කරගන්නව ඊටත් පස්සෙ ඒව අද නැතත් හෙට හැබෑවෙයි කියල ජීවත් වෙනව බොහොමයක් හීන හීන විතරක්ම වෙනව එහෙම දැන දැනත් අපි ඒව දකින්නට ආස කරනව මිනිස්සුන්ගෙ අද හැසිරීම තීරනය කරන්නෙ එයාලගේ අනාගතයයි කියල ඇල්ෆ් රඩ් ඇඩ්ලර් කියන මනෝ විශ්ලේෂකයා කියල තියෙන්නෙ ඒ හින්ද වෙන්ට ඇති පාරෙ මග තොටේ විතරක් නෙමේ ගෙදර ඉන්න කොටත් අනාරක්ෂිත බව අපි හැමෝගෙම හිත් ඇතුලේ අවිඥ්ඥානිකව හැංගිලා තියනවා ඒ මොනවත් හින්දා නෙමෙයි හොඳ අය වගේම නරක අයත් අපි අතරෙ ඉන්න නිසා ඒ අය ඊලඟට මොකක් කරයිද කියල අපි දන්නෙ නැති නිසා අන්න එහෙම නැතුව මේ අපි හැමෝම කවදාහරි දවසක යහපත් අය වෙනව නම් හැමෝම හැමෝටම ආදරය කරන දවසක් එනවා නම් හැමෝම හැමෝටම ප් රේම කරන දවසක් එනවා නම් හැමෝම හැමෝටම හදවතින් සුබ පතන දවසක් එනවා නම් හඳ එළිය වගේ සිහිලැල් වෙනව නම් මල් වගේ හැමෝම සුවඳ විහිදයි නම් කිරිසිනා දෙන හැම දරුවෙක්ම මගේ කියල සිතන දිනක් එයි නම් මනුෂ් යත්වයට ආදරය කරන මිනිස්සු හැමදාම ඔය හීනය දකිනව නන්දා මාලනී නෝනත් ඒ හීනය දකිනව සුනිල් ආරියරත්න මහත්තය වචන වලට පෙරලපු ඒ හීනය බලන්න වහගත්ත ඇස් වලට සරත් දසනායක මහත්තයගෙ නාද සිත්තම අඳුන් තවරනව සින්දුව පුරාවටව ඇඬවෙන අර වයලීනය ඒ හීනය දිගේ යන්න අපිට ආරාධනය කරනව at 11 23 pm 4 comments email this blogthis share to twitter share to facebook share to pinterest labels සඳ එළිය ගඟක් වී older posts home subscribe to posts atom සින්දුවක් ගැන ගමයාට හිතෙන හැටි ප් රේමකීර්ති අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක් ඔබ ඈත සඳ වී පායා ඔසරි පොටින් අදින්නෙපා කැලේ ගහක මල් පිපිලා කොළොම් තොට නැත මහළු වී ගහක මල් පිපිලා තොටුපොල අයිනේ පිපුණු මලේ රුව පොඩි මිතුරෝ බඹරෙකු ආවයි නිරිත දිගේයා බිඟු වැලපීලා මල් ගොමු ගුමු ගුමු ගන්වන්නී මහ ඝන වනන්තරේ මා සඳට කැමති බව දැනගෙන මේ රන්තෙලඹුවෙන් රාත් රිය වී රුක් අත්තන මල මුදුනේ වසන්තයේ අග හමුවෙමු සොඳුරිය වහිනව නම් වැහැපන් සඳ එළිය ගඟක් වී සඳකැන් වැසිලා සොරදෙටුවා නුඹ හිත මිතුරු සුලඟ අතරමගට කැමති අය අතරමගදි ගොඩවුන අය වැඩියෙන්ම නැවතුන තැන් හිත මිතුරු සුලඟ හරුප පැහැය මහාචාර්ය සුනිල් ආරියරත්න නාද පැහැය වික්ටර් රත්නායක හඬ පැහැය වික්ටර් රත්නායක හිත මිතුරු සුලඟ ළග එ රුක් අත්තන මල මුදුනේ මහින්ද අල්ගම හරුප පැහැය මහින්ද අල්ගම නාද පැහැය නන්දා මාලනී හඬ පැහැය නන්දා මාලනී රුක් අත්තන මල මුදුනේ බඹර බඹරෙකු ආවයි නිරිත දිගේයා හරුප පැහැය මඩවල එස් රත්නායක නාද පැහැය පන්ඩිත් අමරදේව හඬ පැහැය පන්ඩිත් අමරදේව බඹරෙකු ආවයි නිරිත දිගේයා හද ප ගහක මල් පිපිලා හරුප පැහැය යමුනා මාලනී පෙරේරා නාද පැහැය ගුණදාස කපුගේ හඬ පැහැය කරු ණාරත්න දිවුල්ගන ේ ගහක මල් පිපිලා පිපෙන්නේ ඔබ ඈත සඳ වී පායා හරුප පැහැය ජයලත් මනෝරත්න නාද පැහැය එච් එම් ජයවර්ධන හඬ පැහැය බණ්ඩාර අතාවුද ඔබ ඈත සඳ වී පායා මම මෑත තරුවක ප මා සඳට කැමති බව දැනගෙන හරුප පැහැය මහාචාර්ය සුනිල් ආරියරත්න නාද පැහැය ආචාර්ය රෝහණ වීරසිංහ හඬ පැහැය නන්දා මාලනී මා සඳට කැමති බව රාත් රිය වී රාත් රිය වී හරුප පැහැය සුනිල් ආර් ගමගේ නාද පැහැය රෝහණ වීරසිංහ හඬ පැහැය දීපිකා ප් රියදර්ශනී රාත් රිය වී සඳ එළිය ගඟක් වී හරුප පැහැය මහාචාර්ය සුනිල් ආරියරත්න නාද පැහැය සරත් දසනායක හඬ පැහැය නන්දා මාලනී සඳ එළිය ගඟක් වී මා නුවන් ඉවුරේ ඔසරි පොටින් අදින්නෙපා හරුප පැහැය ලුෂන් බුලත්සිංහල නාද පැහැය ගුණදාස කපුගේ හඬ පැහැය නන්දා මාලනී ඔසරි පොටින් අදින්නෙපා වලාකුළයි ඉරෙන්නේ කොළොම් තොට නැත මහළු වී හරුප පැහැය ලුෂන් බුලත්සිංහල නාද පැහැය ගුණදාස කපුගේ හඬ පැහැය ඩබ් ඩී අමරදේව කොළොම් තොට නැත මහළු වී අවන් හල නැත පැ අතරමගදි ගොඩවෙන තැන් හද පතුල 1 month ago ඇවිද්ද පය 2 months ago ගී පැදුර 3 months ago කව්මුතු kavmuthu 5 months ago පරිවර්තන parivarthana 7 months ago බිඟු නද 9 months ago නූර්ති සහ වේදිකා නාට් ය ගී 4 years ago හද ගී පොත 4 years ago බස්සිගේ නවාතැන 4 years ago ගංඟාවේ ගීතය 5 years ago මාරයාගේ හෝරාව 5 years ago චතූගේ කථා 6 years ago අදහස් 6 years ago වික්ටර් රත්නායක ගී එකතුව 7 years ago කටුසටහන් 9 years ago sinhala fonts බ්ලොග් කියවන බ්ලොග් කියවන කෝලිතයගෙ කතා කැලැන්ඩරේ බේබදු තාරාවා සිංහල tools එක එක එව්වා ළමයා කතා කරයි නික්ම ගිය ඒ සොඳුරු මිනිසා බො මු ද අප්පුහාමි සුගලා දේවිය පොඩි ගමයගෙ විකාර නාක නං හොඳායි වෘෂභ ඇත්තෝ සුරා හොඳ හොඳායි කවි ගිලන් වූ ආදරය ලණුවක් කී කවක් ගමයා awesome inc theme powered by blogger
|