Meta tags:
description= The explicit journal of an outcast...!;
Headings (most frequently used words):
share, this, journal, මරණ, දණ්ඩනය, ප්, archives, the, notorious, menu, standwithpadanama, භොළව්, යඛ්ඛයිණේ, හොඳටමට්, රැක, ඔඩ්ඩිසගේ, සුවිසැරිය, ත්, රස්තවාදියාට, ආගමක්, ඇත, නෑදෑ, පුරස්නය, අටහමාර, දෙක, අභිනව, ලෝඩ්, පකීර්, ෆේස්බුක්, වල්අලිපුණ්ඩේගේ, රමුදිත, සෙම්, අංජනම්, මහතාගේ, විශේෂ, රකාශය, post, navigation, recent, get, exiled, also, from, author, explicit, of, an, outcast, ලෝකප්, රසිඬ, විහිළුකාර, ජෝජ්, කාලින්, විසින්, එකදාස්, නවසිය, අනූහය, වර්ෂයේ, ජනගත, කළ, බැක්, ඉන්, ටවුන්, නම්, හිටං, විහිළු, දේශනාවේ, පිළිබඳ, කොටසේ, අතිශය, සරළ, පමුදිත, 6සන්, අංජන, මාරyeah, පන්නයේ, ලාංකේය, අනුවාදයක්, බව, කාරුණිකව, සළකන්න,
Text of the page (most frequently used words):
the (127), කියලා (63), වෙලා (50), and (49), වගේ (37), pamuditha (36), anjana (36), හරි (36), ඉතිං (35), තමයි (35), that (35), නිසා (34), දෙක (34), this (33), zen (32), අපි (31), share (30), එකක් (29), they (26), එකේ (25), කරලා (25), නැති (23), කරන්න (23), new (22), facebook (21), තියෙන (21), දැං (21), opens (20), window (20), ඇති (20), කියා (20), ගන්න (20), 2018 (19), ඔව් (19), their (19), නෙමෙයි (18), එක් (18), දාලා (18), for (17), මරණ (17), පුළුවන් (17), ගිහිං (17), with (16), බවත් (16), තියෙන්නේ (16), are (16), march (15), 2019 (15), පොඩි (15), එහෙම (15), කියන්නේ (15), ටික (15), මේක (14), එක්ක (14), like (13), කරනවා (13), ඕන්නං (13), ඉන්න (13), කොහොමද (13), february (12), 2016 (12), 2020 (12), ෆේස්බුක් (12), වෙනුවෙන් (12), තියෙනවා (12), දෙකක් (12), විදිහට (12), ගැන (12), ඉන්නේ (12), පස්සේ (12), comment (11), loading (11), කරන (11), මගේ (11), මෙන් (11), නම් (11), ගසා (11), පොඩ්ඩක් (11), රශ්න (11), නිසාත් (11), යනවා (11), කියන (11), අපේ (11), you (11), can (11), from (10), september (10), 2015 (10), tagged (10), කරමින් (10), තුළ (10), ආතල් (10), posted (10), ඔක්කොම (10), විතර (10), විය (10), හිටපු (10), වුණේ (10), වෙන (10), ගෙදර (10), padanama (10), may (9), april (9), දණ්ඩනය (9), leave (9), යුතුයි (9), දෙකට (9), ඔක්කෝම (9), ටිකක් (9), එළියට (9), ලංකාවෙ (9), කතා (9), කරපු (9), ගහලා (9), අනිත් (9), උංට (9), වැඩේ (9), යකෝ (9), සීන් (9), all (9), even (9), notorious (8), journal (8), 2012 (8), 2017 (8), පටන් (8), මහා (8), කුඩු (8), lka (8), හැකි (8), සිට (8), රටේ (8), කොහෙද (8), කාලේ (8), කිව්වේ (8), වැඩ (8), හැමදාම (8), ඉතුරු (8), පටං (8), ආගමක් (8), අමතක (8), නිකං (8), ගාණක් (8), these (8), profanity (8), how (8), your (7), november (7), january (7), sri (7), lanka (7), ලෝඩ් (7), විශ්වාස (7), වෙයි (7), පසු (7), සිටින (7), කිරීමට (7), ගොස් (7), ඒකට (7), තවත් (7), බෙදිලා (7), අනෙක් (7), කියනවා (7), ලංකාවේ (7), අතේ (7), දෙයක් (7), out (7), යන්න (7), පිළිතුරු (7), මතක (7), ඇවිල්ලා (7), එන්න (7), සෑහෙන (7), වෙච්ච (7), දීලා (7), රාවණා (7), expression (7), parents (7), who (7), when (7), have (6), 2014 (6), august (6), රැක (6), වගේම (6), පෙර (6), හොඳ (6), කොහොමත් (6), ටීවී (6), පුකේ (6), ලෙස (6), වඩා (6), යුතු (6), ලියන්නාට (6), පඳුරු (6), කරගෙන (6), දෙන්න (6), ගිය (6), බඩු (6), කියන්න (6), නැද්ද (6), අවුලක් (6), තාම (6), ගන්නවා (6), මොකද (6), උංගෙ (6), තෙල් (6), හිටියේ (6), දඬුවම (6), උඹලා (6), තියලා (6), සෙට් (6), ලෝක (6), කලිං (6), නැතුව (6), freedom (6), should (6), against (6), any (6), law (6), one (6), what (6), which (6), internet (6), lyrics (6), get (5), now (5), other (5), politics (5), මාරyeah (5), දේශපාලන (5), හිස් (5), ඔයි (5), හිටං (5), ගෙන (5), කරන්නේ (5), යයි (5), හෙණ (5), අත් (5), යයක් (5), තමන්ගේ (5), එකෙක් (5), දාගෙන (5), දේවල් (5), අස්සේ (5), තිබ්බේ (5), දැන් (5), අනුව (5), විසල් (5), බලන්න (5), දුර (5), වලට (5), හිස (5), ඔළු (5), මාස (5), වෙනවා (5), බැරියැ (5), ඉවරයි (5), සල්ලි (5), අරං (5), වෙන්න (5), විතරක් (5), ගෙදරට (5), දන්න (5), ලොකු (5), ගත්තා (5), ගොඩක් (5), වැඩක් (5), මෙහෙම (5), ජොබ් (5), ගාලා (5), රස්තවාදියාට (5), එසේ (5), ආයේ (5), පාවිච්චි (5), රමයක් (5), අරගෙන (5), දානවා (5), කොන්ක් (5), රීට් (5), වැඩියි (5), හැබැයි (5), අපිට (5), හුත්තො (5), මිනිස්සු (5), උඹලට (5), රිකට් (5), බලහං (5), හරියට (5), වත් (5), ලීක් (5), අඩෝ (5), වලිං (5), ගේම (5), ප්ලේන් (5), බොරු (5), කොහෙවත් (5), rasthiyadu (5), yet (5), will (5), island (5), not (5), rights (5), them (5), there (5), song (5), shit (5), was (5), email (4), write (4), content (4), december (4), july (4), slcoup (4), පකීර් (4), ඔබට (4), ෆේස්බුක්කෙකේ (4), බස් (4), ඔබේ (4), කරන්නට (4), දෙන (4), සියල්ල (4), කලබල (4), දාං (4), බලං (4), කැමති (4), දමා (4), කොට (4), දන්නවා (4), බලා (4), වන්නට (4), අනේ (4), ජාතිය (4), දින (4), කිරීමේ (4), දෙකේ (4), ජනාධිපතිවරයෙක් (4), නැත (4), නොවේ (4), සොයා (4), ඇසූ (4), එකම (4), sinhala (4), අටහමාර (4), ubala (4), තරමක් (4), වලින් (4), ඔස්සේ (4), එකී (4), කෙළ (4), කල් (4), අතිශය (4), අවුරුදු (4), තමා (4), තිබ්බා (4), දෙනවා (4), ඉවර (4), එකක (4), නෑනේ (4), තමං (4), හිතලා (4), ඉන්නවා (4), බැරි (4), එකයි (4), පැත්තේ (4), බඳින්න (4), දහයක් (4), හොඳට (4), විතරයි (4), පහළ (4), ෆුල් (4), කරගන්න (4), පුක (4), උත්තර (4), නැත්තං (4), වුණත් (4), ඕනෑම (4), ගොං (4), මෙන්න (4), පිටින් (4), ගාව (4), ගහනවා (4), ඔළුව (4), සයිස් (4), තරම් (4), ආගමික (4), ඕයි (4), කුරුසයේ (4), කෙලිම්ම (4), ගනිං (4), එවුං (4), කියහංකො (4), එස් (4), ට්වෙන්ටි (4), ගැලැක්සි (4), තිබ්බ (4), සීයට (4), මුං (4), තිබිලා (4), එකට (4), එකෙං (4), පැනලා (4), හාඩ් (4), ඩිස්ක් (4), පවා (4), කෝල් (4), සමහරු (4), දිග (4), ෂිප් (4), හැටි (4), pandemic (4), ආකුල්යා (4), don (4), right (4), take (4), art (4), something (4), come (4), but (4), those (4), human (4), being (4), has (4), artists (4), some (4), way (4), guess (4), kids (4), watching (4), been (4), comes (4), raw (4), time (4), wordpress (3), com (3), october (3), june (3), 2021 (3), ඔඩ්ඩිසගේ (3), සුවිසැරිය (3), standwithpadanama (3), වල්අලිපුණ්ඩේගේ (3), රමුදිත (3), සෙම් (3), අංජනම් (3), අවසන් (3), පොදු (3), ගහන (3), සෑම (3), බලාපොරොත්තු (3), ආදරණීය (3), ගත් (3), වශයෙන් (3), පූජ් (3), ගුරු (3), මිත් (3), මෙන්ම (3), වසන (3), මාගේ (3), ශක්තිමත් (3), කැප (3), යුතුව (3), සැමට (3), ඇතුළු (3), ආරක්ෂක (3), සියලුම (3), කටයුතු (3), ඉන්නා (3), ඉහළින් (3), තබා (3), ලෙසත් (3), විට (3), නොහැකිවන (3), සේත් (3), මෙලෙස (3), යන්නට (3), මොහොතක (3), නැවතත් (3), තැබූ (3), තොපි (3), කළේ (3), ගමන් (3), වෙනසක් (3), විසින් (3), සන්ධ් (3), මුහුණ (3), හයයි (3), දවස්සල (3), තුනෙන් (3), අගමැති (3), තුන් (3), අතර (3), ඇත්තේ (3), යවස්ථානුකූල (3), කියනා (3), අව්වැස්සේ (3), ඉංග් (3), වෙනත් (3), අගමැතිවරයෙක්ට (3), මෛත් (3), පාර්ලිමේන්තුව (3), එකතු (3), හොයනවා (3), තිබුණේ (3), මාරුවෙන (3), උදෑසන (3), අනෙකා (3), ජනාධිපති (3), වුණා (3), පසුව (3), උන් (3), බලාගෙන (3), එලෙස (3), ලංකාව (3), හරක් (3), anith (3), අසළ (3), සිටි (3), සහෝදරයා (3), සෙනිකවම (3), කුඩා (3), පඳුරක් (3), සියල් (3), බියෙන් (3), පිරිසේ (3), වූයෙමු (3), එහාට (3), ගොඩනැගිලි (3), යත් (3), නිති (3), මෙලෝ (3), පාර (3), වසාගෙන (3), යැයි (3), යනු (3), අලුත් (3), අවුරුද්ද (3), අංකල් (3), ළමයි (3), බලාගන්න (3), නැන්දේ (3), වරක් (3), පහක් (3), ගාණේ (3), ගණන් (3), මාත් (3), ඇවිත් (3), ඕන්නෑ (3), හදලා (3), එපැයි (3), දෙන්නා (3), දෙනා (3), වෙන්නෝන (3), එකෙක්ගෙ (3), අදහසක් (3), අරකයි (3), මේකයි (3), ගියාම (3), යනවනේ (3), ඉඳං (3), පාරක් (3), අලුතින් (3), කවුරුත් (3), වෙද්දි (3), යමක් (3), එපා (3), වුණාට (3), සීන්නෙක (3), තියාගෙන (3), දවස් (3), කොහොම (3), ෂේප් (3), අප්පා (3), කලින් (3), හොයාගන්න (3), හුත්තක් (3), අදාළ (3), වෙනස් (3), අපරාදේ (3), නැතත් (3), ඉඳන් (3), තුනක් (3), පරණ (3), කාටවත් (3), හැංගිලා (3), ඉඳිද්දි (3), ගොබ්බ (3), ආගම (3), ආම්පන්නයක් (3), පරම (3), සත් (3), එහා (3), අයුරින් (3), ඔන්න (3), ඉන්දැද්දි (3), උගෙ (3), ලංකාවට (3), බලමු (3), නවීන (3), දෙන්නේ (3), බෝම්බයක් (3), හිතපං (3), මදි (3), මරන්න (3), ඒවා (3), ගිණි (3), පහළට (3), වැඩි (3), ස්ටේඩියම් (3), පට්ට (3), පව් (3), පිළිබඳ (3), රයි (3), ෂුවර් (3), එතකොට (3), මොන (3), ඇත්තටම (3), කිව්වොත් (3), ජාවාරම් (3), බහියි (3), අනික (3), ඇයි (3), කරද්දි (3), මැරෙන්න (3), මරාගන්න (3), චාමරයා (3), කල්පනා (3), කරා (3), ලියන්න (3), ඉතිහාසය (3), අර්ත් (3), පිං (3), විදිහකට (3), හරියටම (3), ඒත් (3), මෙතන (3), යුද්ධේ (3), කාට (3), මුලිං (3), මුලිංම (3), අප්ලෝඩ් (3), ලෝකෙම (3), රෑෂ් (3), ලෝකෙ (3), ටීම් (3), එතනිං (3), රෙකෝඩ්ස් (3), ගමං (3), ටිකයි (3), කියාගෙන (3), ජෝනා (3), පාවෙලා (3), වැටුණේ (3), පාත් (3), දැක්ක (3), ගියේ (3), ගේමක් (3), සේවා (3), අනාදිමත් (3), නිසයි (3), මාජ්ජ (3), පොතේ (3), අච්චර (3), ගන්නේ (3), රාමා (3), ගිනි (3), නංගි (3), කරංඩ (3), මේකි (3), ගඟේ (3), fuck (3), very (3), people (3), power (3), lol (3), stop (3), anyone (3), around (3), maybe (3), criminal (3), basis (3), words (3), parliament (3), court (3), basic (3), far (3), anything (3), listen (3), released (3), lawmen (3), youtube (3), long (3), though (3), constitution (3), about (3), times (3), over (3), rap (3), truth (3), were (3), site (2), required (2), log (2), sign (2), subscribed (2), subscribe (2), join (2), subscribers (2), exiled (2), address (2), follow (2), 2013 (2), archives (2), හොඳටමට් (2), භොළව් (2), යඛ්ඛයිණේ (2), politrix (2), ඒකේඒ (2), ලකේපංකාව (2), කෙටි (2), කතාව (2), සුන්දර (2), ඉටුකරගන්න (2), සියලූ (2), අම්මේ (2), අගය (2), රතිපත්ති (2), ජනතාව (2), අර්බුදය (2), සමග (2), යහපත් (2), සමාජයක් (2), ගොඩනගන්න (2), කෙනෙක්ම (2), පක්ෂයේ (2), ළඟකදී (2), පිබිදුණු (2), පිස්සු (2), හුටං (2), ඉතාමත් (2), ගෞරවයෙන් (2), ලබාදෙන (2), ඉල්ලා (2), පවතින (2), අප් (2), වෙත (2), රවාදී (2), ආකාරය (2), පිළිබඳව (2), පුද (2), කැමැත්තෙමි (2), එලෙසම (2), අවස්ථාව (2), ගහෙයි (2), ඔෆිස්සෙකෙයි (2), සනීපෙන් (2), රෑට (2), වැනි (2), ෂෝටක් (2), ජාතික (2), කණකට (2), තැනකට (2), අධිරාජ් (2), යවාදී (2), රතිඵලයක් (2), රජා (2), නියම (2), කිසිවක් (2), නොබියව (2), මෙවන් (2), ගන්නා (2), නොකර (2), රකාශ (2), වර්ෂයක් (2), පල්ලි (2), විරෝධී (2), අති (2), පත් (2), ගත්තේ (2), ගැනීම (2), සඳහා (2), විශ්වාසය (2), හෙට (2), දන්නා (2), කාලයේ (2), පටන්ම (2), විශේෂයෙන් (2), ලාවට (2), තීරණය (2), දවස (2), පැහැදිලි (2), කරන්නෝන (2), සිදු (2), හේතු (2), කරුණු (2), කාරණා (2), ඉතාම (2), අභිනව (2), සහිත (2), විශේෂ (2), රකාශය (2), නිසාම (2), නිරාකරණය (2), කරගන්නට (2), මුහුණු (2), ගෑණු (2), වනු (2), දොළහයි (2), දෙකෙන් (2), ගැසූ (2), බුදු (2), දිගට (2), ලියනවා (2), කොටසක් (2), හුත්ත (2), රීසියෙන් (2), වාක් (2), සිංහලෙන් (2), කෝටි (2), නීති (2), අනෙත් (2), ජනාධිපතිවරයෙක්ට (2), අප්පච්චී (2), ඉතින් (2), හැතිකරේ (2), නැතිවී (2), බිම (2), මාරු (2), පේන (2), සිතමින් (2), මාධ් (2), යායතන (2), ආවේ (2), සිටම (2), ඒකේ (2), චැනල් (2), දෙකක (2), වෙත් (2), දෙදෙනෙක් (2), ජනාධිපතිවරු (2), එහි (2), හිඳ (2), තුරු (2), ගහපු (2), බෝඩ් (2), ෆොටෝ (2), පාවා (2), දුන්නා (2), ඔහේ (2), එහෙව් (2), එකෙක්ට (2), නිකමට (2), මොකෝ (2), ඔවුන් (2), tradition (2), taliban (2), frustrations (2), extremism (2), bullying (2), ඔහු (2), සියල්ලන්ගේම (2), පැණ (2), නැවත (2), පැන (2), 30n (2), psse (2), muhudu (2), ubalage (2), හැඳ (2), තැන (2), දෑසින් (2), විගස (2), කිසිදු (2), ගලවා (2), කලිසම (2), ඇවෑමෙන් (2), සෙළවෙන්නට (2), ඇසෙන්නට (2), සූකර (2), මරහඬ (2), හඬින් (2), වීමු (2), වේගයෙන් (2), යනාදී (2), අවට (2), සිසාරා (2), සැවොම (2), වස් (2), වූයෙන් (2), දෑස් (2), බලන (2), එළි (2), විදුලි (2), පහන් (2), කුළුණු (2), කරනා (2), මිනිස් (2), කිසිවෙක් (2), නොමැති (2), සිටිත් (2), මඳක් (2), පිහිටි (2), බැලීමටත් (2), අපට (2), හතළිස් (2), දරාගෙන (2), පුණ් (2), තුළට (2), අභය (2), හිත් (2), ආරක්ෂාව (2), කෙසේ (2), රදේශය (2), අද්භූත (2), මෙම (2), රාත් (2), මිරිකාන (2), අසිරිමත් (2), නොහොත් (2), සියල්ලෝම (2), බැඳගෙන (2), බදාගෙන (2), වතුර (2), ඊටත් (2), බලපෑමක් (2), සිංහල (2), නෑදෑ (2), පුරස්නය (2), මාමේ (2), මාසේ (2), එනකං (2), එහෙමත් (2), ඉස්සර (2), කෑල්ලේ (2), ගල් (2), දැක්කම (2), ටිකට (2), රෙඩා (2), නැන්දා (2), මතක් (2), තේරුං (2), බැරිවෙයි (2), විදිහේ (2), බලලා (2), දැම්ම (2), මොකුත් (2), හදන්න (2), හිටියනං (2), කවදා (2), තියා (2), රෝද (2), හතරක් (2), අමාරු (2), කෑලි (2), කියල (2), වාහනේ (2), වෙලාවක (2), බැලුවෙ (2), රීවිල් (2), අපෝ (2), වෙලාම (2), වෙන්නේ (2), සුදු (2), බැරුව (2), ඔව්වා (2), ආසාව (2), නිවන් (2), දකින (2), අම්මතාත්තව (2), බලාගන්නත්තෙක්ක (2), ඒකි (2), හිටියොත් (2), ඔහොම (2), කල්පනාව (2), බැලුවොත් (2), දිගටම (2), දවස්වල (2), ඇන්ඩ් (2), රේක් (2), ඔෆ් (2), මන්ත් (2), එහේ (2), කෝකටත් (2), රෙඩි (2), කරනවද (2), ආවොත් (2), හරියයි (2), යටතේ (2), ලක් (2), නියමිත (2), ජීවිතේ (2), අහන්න (2), වැදගත් (2), ආදර්ශ (2), මේමයි (2), කාමරෙං (2), රමය (2), හදිසි (2), මේන් (2), සෙට්ටෙක (2), කැවුං (2), උස්සං (2), තොපිට (2), පෙන්නන්න (2), ඉන්නවනේ (2), හීනෙකිංවත් (2), religion (2), ආගං (2), තේරුම් (2), නොඑක් (2), වගකීම (2), තමන් (2), බුද්ධිමත් (2), සතු (2), හත්පොළේ (2), විහිළු (2), ආගම් (2), රියා (2), උදෙසා (2), ලබන (2), පූජනීය (2), කිරීම (2), නූතන (2), නොවන (2), හිත (2), අදහන (2), අපී (2), නිමී (2), දැනං (2), දැක්කේ (2), බේරීමට (2), සාමාන් (2), හැමෝටම (2), ලැබුණු (2), හෙවත් (2), ගෝත් (2), රික (2), ඉන් (2), අන් (2), වීම (2), හැකියාව (2), හරිම (2), ලැබෙන (2), ඇතුළට (2), සිතා (2), මරාගෙන (2), දෑට (2), සුර (2), වූෆ් (2), බුහ් (2), මැරිච්ච (2), ජෝජ් (2), කාලින් (2), ගැළපෙන (2), තාක්ෂණික (2), ආසයි (2), ඔබනවා (2), වැරදිකාරයගේ (2), පකේ (2), වැරදි (2), වර්ල්ඩ් (2), විසි (2), අහක (2), ලොතරැයි (2), වෛරස් (2), සත්තු (2), අතවර (2), නටන (2), හැළියකට (2), බස්සන (2), අන්න (2), මිනිස්සුංට (2), පාලනය (2), විනෝද (2), කර්මය (2), පඩිසන් (2), සාදර (2), අනුග් (2), රහය (2), එකත් (2), ඉඳලා (2), අන්තිමට (2), දීමේ (2), ඉරිදා (2), ගැහිල්ල (2), ගෙනල්ලා (2), කඳු (2), රෝල් (2), ඔට්ටු (2), එකේම (2), මොකක් (2), එතනම (2), සජීවී (2), දාන්න (2), කියත් (2), මෙච්චර (2), කරමු (2), හොයලා (2), හැම (2), කොටිම්ම (2), නැත්නම් (2), හොයන (2), බේරගන්න (2), සතියකට (2), කුරුසයට (2), අඩුම (2), තරමේ (2), ගහමු (2), ඉස්සරහට (2), ඔළුවෙන් (2), හිටවලා (2), ඇඟේ (2), මැච් (2), උනුත් (2), විස්තර (2), ජාවාරම්කාරයො (2), බැහැලා (2), වෙඩි (2), අම්මටසිරි (2), දෙකම (2), බැක් (2), හඬපට (2), යමං (2), ජීඅයියෝ (2), යන්නේ (2), වරෙං (2), බලපං (2), ටයිප් (2), දැනිච්ච (2), සෙකන්ඩ් (2), නොවෙන්න (2), ක්ලිප් (2), වෝනිං (2), ඔක්කෝටම (2), කවුරු (2), මීටරයක් (2), උනුයි (2), ලෝකේ (2), නායකයො (2), කියාගන්න (2), අනං (2), ගැහුවේ (2), ඊළඟට (2), ඉන්ටනෙට් (2), ෂෙයා (2), පැය (2), බාගයක් (2), යූටියුබ් (2), කවුන්ට් (2), උණු (2), අරුංගෙ (2), ලීඩර් (2), කෙළලා (2), එහෙම්ම (2), බිමට (2), මැරිලා (2), සෙල්ලං (2), දිස් (2), කෝට් (2), රංජා (2), පිනිස් (2), ආයතොල්ලාහ් (2), ස්විස් (2), බෑන්ක් (2), ඩේටා (2), ආපු (2), කලන්තේ (2), ඔස්ට් (2), ප්ලාන්ට් (2), හොයාගෙන (2), ඩැමේජ් (2), කන්ස්පිරසි (2), දෙවනි (2), හදනවා (2), රේලියාවේ (2), ලැව්ගිනි (2), පිටිං (2), එෆ්ආර්බී (2), සයන්ටිස්ට්ලා (2), කවුරුවත් (2), වොරි (2), කියලලු (2), කන්ට් (2), ගත්තම (2), හැත්ත (2), බුරුත්ත (2), කියහං (2), පැටළෙනවා (2), මුංට (2), පැත්තට (2), හිහ් (2), ඔහොම්මමයි (2), පුළුං (2), එව්වා (2), ඒකෙං (2), ක්ලික් (2), බිල්ඩිම (2), මචං (2), කියලත් (2), ගේමට (2), පලයං (2), නියුක් (2), covid19 (2), සුළු (2), කොරෝනා (2), පුළුවං (2), හිනාවෙලා (2), කාලා (2), සෞඛ් (2), යාවශ් (2), කාලෙක (2), අසුවල් (2), සැප (2), මෙතක් (2), බලහංකො (2), මේම (2), සඳහන් (2), කළාම (2), වෛරසය (2), උල් (2), නැගලා (2), කොවිඩ්දහනවය (2), දාන (2), ජාතියේ (2), අපත් (2), රැකෙත්වා (2), කෑම (2), කන්න (2), මාස්ක් (2), බෙල්ලෙ (2), කරං (2), සේවාවල (2), මැරෙනකං (2), හිනාවෙන්න (2), සුපිරි (2), සීතව (2), මිනිහයි (2), ගෑණියෙක්ට (2), නැතිවෙච්ච (2), ඒකිගෙ (2), පතා (2), බතුත් (2), සීතා (2), නහය (2), වගේමයි (2), ජාති (2), කූඩෙ (2), මූදේ (2), වන් (2), ජනකයා (2), රාවණාගේ (2), කියෙව්ව (2), රාවණාට (2), පදනමටනිදහස (2), නිදහසටපදනම (2), much (2), here (2), believe (2), might (2), well (2), godforsaken (2), gonna (2), dumb (2), towards (2), ass (2), members (2), case (2), blatant (2), violation (2), kind (2), practice (2), quote (2), first (2), came (2), just (2), speak (2), hold (2), keep (2), where (2), clear (2), hit (2), fan (2), afraid (2), themselves (2), fear (2), too (2), many (2), police (2), aforementioned (2), rappers (2), underworld (2), funded (2), allegation (2), behind (2), using (2), crime (2), used (2), freely (2), lawmakers (2), question (2), down (2), produced (2), allegations (2), else (2), verdict (2), youth (2), than (2), old (2), would (2), want (2), makes (2), days (2), publicized (2), local (2), things (2), ultimately (2), whole (2), ways (2), censor (2), because (2), said (2), governments (2), everything (2), children (2), worse (2), authorities (2), innocence (2), responsible (2), opinion (2), filed (2), place (2), course (2), everyone (2), know (2), watch (2), every (2), citizen (2), profanities (2), ease (2), nor (2), given (2), through (2), years (2), express (2), according (2), three (2), arrested (2), bail (2), having (2), songs (2), due (2), loud (2), alone (2), make (2), takes (2), such (2), lot (2), count (2), context (2), artistry (2), underground (2), track (2), bomb (2), gathering (2), fucking (2), explicit (2), outcast (2), started, design, website, name, comments, collapse, bar, manage, subscriptions, view, reader, report, privacy, already, account, blog, search, වියරුව, sanctuary, also, author, 199, enter, receive, notifications, entries, recent, older, posts, post, navigation, trolling101, statement, my3, couplk, ගොන්නුවිකිණුවෙකාලෙකටකලිං, දැංයන්නේඌබර්නැත්තංපික්මී, තොපිඔක්කොමහුකහං, මංචිල්ලෙකේ, පොප්කෝන්ටයිම්බේබි, නොට්නාමල්බේබි, මේවෙනබේබිකෙනෙක්, අම්මටහිකෙනතර්ක, මායියගමැති, නෑමායියගමැති, බෞකාපංමිතුරේමායියගමැති, පලයංහුත්තොඌයිඅගමැති, කටවහප්කැරියො, අපිඔක්කොමගමැති, හාද, ගොංපකයි, සර්පරයිස්මදර්ෆකර්ස්, සාදුබුද්ධංආප්පකාපං, කන්නටබැරිනංබල්ලටදාපං, කොහොමත්හිකිලාඉන්නේ, අමුතුවෙන්හුකන්නදෙයක්නෑ, පාර්ලිමේන්තුවරැස්කරලාඇතුළේතේගහපං, හුකනවාපුන්සඳේලන්තෑරුමපුංචිළිඳේවතුරරසයි, පුංචිළිඳකියන්නේඒකදදන්නෑනේ, ඉල්ලංකෑමටනියමිතයි, අබසරණයි, මහසෝනත්එළියේ, රටේපුකත්තෙළියේ, හිටංහුටංපිස්සුහුකං, උතුරලා, මතුරලා, සභාවේ, සිනා, විශාරද, අපාය, සාදු, පිහිටයි, පරිදිම, ඔබේත්, මගේත්, ෆේස්බුක්කෙක, පරමාර්ථ, දෙනාම, කැපවෙමු, දැක්මක්, දේශීයත්වය, කොහොමදේක, මහජනතාගේ, දුකට, පුං, සිනමා, දර්ශන, මහේල, ජයවර්ධන, පෙම්, දාස, විදර්ශන, නායකයෙන්, ඉදිරියේ, පත්කර, ගතහොත්, කෙනෙකුගේම, පවිත, අරමුණු, රොෆයිල්ලෙක, තීන්දුව, සමඟ, ආර්ථික, සමෘද්ධිමත්, ආර්ථිකයක්, ආධ්, යාත්මික, රබුද්ධ, සාමුහිකත්වය, ඉටුකරමින්, හිතවතුන්ට, දෙගුරුන්ට, රවරුන්ට, ඒලියන්ලට, ලොලන්තයෙන්ට, වෙසියන්ට, දන්නෞත්තනිත්තියන්ට, නොදන්නෞත්තනිත්තියන්ට, ඇරයුම්, කටයුතුවලට, දායකත්වය, ආශිර්වාදය, සිටිනවා, වාතාවරණය, සමාජමාධ්, යාවකාශෞත්තතුළ, මහජනතාව, නිලධාරීන්, රටින්, පිටසිට, ටෝක්, ඉෂූකරනෞත්තන්, තාවකාලික, සිර, දඬුවමින්, බෑමෙන්, රජය, රතිහත, ධෛර්යයෙන්, දිවා, නොබලා, ෆේස්බුක්කාතල්, රධානීන්, අංශ, අවස්ථාවේ, සහය, තවදුරටත්, ටෞකණ, රජාතන්ත, යුහයත්, ටකරංපකයන්ගේ, දෛනික, ජීවිතයට, අවශ්, පහසුකම්, සලසමින්, දෙනාටම, ස්තුතිය, වනෞත්තවල්, තොපිත්තිගෙපුතාලාදුවලා, දුවලෞකාගන්නේනම්, අපවන්, කැරියන්ට, නොමිලේ, ගැනීමට, සළසන්නක්, අරලිය, ජම්බු, ඉන්නෞත්තලා, සැපෙන්, ෂොට්ටෙකක්, ඒසීඑකේ, මැච්චෙකක්, සීරියස්සෙකක්, මොකා, ආවත්, සෙට්වෙලා, තොපෙන්ම, කෙළත්, අරින්නේ, තොපිටම, දැනගෙන, කරනෞත්තක්, මනා, මෙහිදී, කිව, සිව්වනුව, රචණ්ඩත්වය, රජයන, සර්වාසාධාරණ, විපරීත, සමාජයක, එෆ්සීයයිඩී, උසාවියටත්, හුත්තරීතර, ආයතනයකට, යෑමෙන්, ඇතිකළ, පුනරුදය, නාමල්, කුමාරයාට, බොක්කේ, සුභාශිංසනය, බන්දේසියක, පූජා, කරන්නටත්, රියාව, ආදර්ශයට, ධෛර්යමත්ව, නොපසුබට, වීර්යයෙන්, මෙරට, හීනමානී, විලම්භීතයන්ගේ, කුප්ප, විචාර, නොගෙන, තමන්ට, සොරි, සිටීමට, මොහොත, කුමණ්ත්, රණයක, අයිතීන්, අහෝසි, රොෆයිලයෙන්, පෝස්ට්, කමෙන්ට්, රිඇක්ට්, නැරඹුම්, මැදිරියක, සිරගත, දැමීමට, හදිසියේ, මඩුවල්ගය, අතටගත්, සුක්, රබර්ගරයා, යොදා, හොඳින්ම, සිතමි, නමුත්, සැම, කෙරෙහි, ලෝපතළ, කරුණාව, නිසාවෙන්ම, නීතියේ, ඇස්, වසා, හිලකින්, හිලක්, රිංගා, නොපසුබටව, සෙනික, ගටකින්, කැටුව, පෙරගමන්, ඉදිරිපත්ව, දෙවනුවත්, ෆේස්බුක්කයත්, සැමගේ, ජාතකයත්, අස්ථාවර, මට්ටමක, තීරණාත්මක, පෙරදැරිව, පොප්කෝන්, රැගෙන, චිල්ලෙකේ, විපර්යාසයන්, ආතල්ලෙකක්, ඕනාවට, සීරියස්, තියෙනෞත්තෙ, තෙවනුව, මෙහිලේලා, ගෙවී, අබියස, අවස්ථාවක්, දෙදාස්පසළොසක්, දුරුතු, වනදා, එන්ජීඕ, පිල්ලි, නඩයේ, ආශිර්වාදයෙන්, තිස්තුන්කෝටියකට, ආසන්න, පිරිසකගේ, විශාල, කැමැත්තෙන්, කුඩප්පච්චි, රාශියක්, ඇතිවයි, ඉෂ්ට, හුකේ, අදත්, ගෞරවනීය, ස්තූතිය, රණාමය, ඉදිරියටත්, දවසේත්, ජීවිත, පරිත්, යාගයෙන්, මැරෙන්නෙ, පුකටදෞත්තො, ඉටු, පළමුව, අමතන, අමතා, බුරුල්, රකාශයක්, පසුගිය, කිහිපය, ෆේස්බුක්හි, ටහිකෙන, වෙනස්කම්, අනාගතය, සුද්ධ, වල්, වැදිලා, පසුබිම්, බොහෝ, සම්බන්ධයෙන්, සඳහනක්, බලාපොරොත්තුවෙන්, හිතවතුනි, දෙගුරුනි, රවරුනි, ඒලියන්වරුනි, ලොලන්තයෙනි, වෙසියනි, දන්නෞත්තනිත්තියනි, නොදන්නෞත්තනිත්තියනි, මහතා, රිස්තු, වර්ෂ, දෙදහස්, දාහටක්, වප්, අටවිසි, ඉරු, අපරභාගයේ, යාකාලයේ, වැහි, දෙදරුම්, අකුණු, සහිතව, කරනු, ලැබූ, මහතාගේ, two, දෙකේකතාව, දෙකපැටළුණෞත්තොලියන්නගිහිං, දෙකටගහමු, තුනෙන්දෙකනැතිවෙලා, දෙකක්නැත්තංඉල්ලන්න, පාවිච්චිනොකරපුදෙකක්තියෙනවාදෙන්නං, දෙකනැත්තංපකකුඩාද, දෙකදෙකබකබක, මටගණන්බෑ, අංකගණිතයාරහං, තවදෙකේකතාදන්නේකෞද, පෝස්ට්ටෙකටහුතුදෙකයි, කෝමදඒදෙක, හෑෂ්ටැග්හදන්නකම්මැලියි, දෙකක්දාගන්නෝන, රුපියල්දෙකක්වත්තතේනෑ, තවමාසදෙකකිනීළඟෞරුද්දෞත්තො, මොනජීවිතදමේ, උපාසකබළල්ලුමීයෝදෙකදෙකාල්ලයි, නෑනෑඒමඑකක්නෙමෙයිකිව්වේ, අනිත්පැත්තටමයිහිතන්නේ, ආහිතුවෙනැත්තංඅයිංවෙලාපයිංපල, සිතෙන්නේ, රටට, එක්කෝ, මේවාට, කෙලින්, පැටළීම, කතරගම, දෙයියන්ට, හයකුත්, දොළසකුත්, තිබිය, හරියන්නට, දෙකකුත්, සිටියාම, කරගත, දොළහ, බෙදූ, හයක්, අර්ජුන, හයේ, පාරවල්, ඔරලෝසුවේ, දෙකයි, තුනම, අස්සෙන්, හොයාගත, වේවි, සුවර්, එවිට, වැසියෝ, සිංහලයම, ජනපති, හැමෝම, වසරේ, සිංදුවක්, රැප්, කරතෑකි, නීතිය, නීතීවේදීන්, බෙදී, වුණ, කොටස, යවස්ථා, දෙකක්ම, හත්තිලව්ව, ලියන්නට, මුල්වූ, ඇටදෙකට, ඇඟිල්ලෙන්, දුවනා, සුනඛයන්, දිවෙනා, දිවදෙකේ, දේශපාලුවෝ, දිනවල, දෙවාරනේ, වැනෙමින්, ගානා, ගෙම්බන්, පනිමින්, සාක්කුවේ, දාගන්නා, පැහැදිලිව, පෙනුණා, පසෙක, අගමැතිවරයෙක්, රජාතන්ත්, අගමැතිවරයා, සමහරෞත්තලා, අගමැතිවරයාට, තාත්තාට, කියනෞන්ට, අප්පච්චිලාත්, හත්තිලව්, මදිවාට, ජනාධිපතිවරයෙක්ගේ, අගමැතිවරයෙක්ගේ, බිරිඳගේ, රීලාත්, අගමැතිවරුන්, ජනාධිපතිවරුන්, බැලූවිට, හොයන්නේ, තරයේ, දුන්නෝ, පේන්නට, දාගත්තානං, හරියනවා, කල්පනාවට, මහාමුත්තක්, නැතිවුණාට, සැරේට, එකනම්, පට්ටාතල්, නිව්ස්, බැලූ, දෙපිටින්, අගමැතිවරු, සැළ, මොහොතේම, ධූරයත්, දරයි, විපක්ෂයට, ජනාධිපතිකමෙහි, නියැළෙයි, විපක්ෂයේ, දෙදෙනෙකි, ආණ්ඩු, පක්ෂයට, හුළං, අතරින්, ජනාධිපතිලු, යාව, හංදි, ලෑලි, හැත්තට, කෙරුණා, ජනාධිපතිවරයෙකි, බහුතරය, ඔහුගේ, අනෙකාට, ඔහුට, බහුතරයක්, ජනාධිපතිවරයා, මහරජාණෝ, පිස්සුත්ත, අස්සට, දෙන්නෙකුයි, කෙනෙකුයිත්, ලියන්නා, කැසිල්ල, බලන්නට, උනන්දු, මෙසේ, ඊයේ, පෙරේදා, තක්බීර්, සමහරෞන්, බලාගත්තු, ගානවා, වාගේ, ගෙම්බෙක්, තප්පුළන්නේ, ඇසුවහොත්, මාරෙට, කේන්ති, මාරාවේශයෙන්, ගඩොල්, බාග, දෑතින්ම, ළෙලවමින්, රශ්නය, පුද්ගලයා, භීෂණාත්මක, එළවා, subculture, rag, jpura, harassment, future, campus, හිරගෙදර, හිඟන්නෝ, සංස්කෘතිය, රටාව, දූපත, දුප්පත්, කුලප්පු, රැළකට, මැදි, කාලකණ්ණි, උපසංස්කෘතිය, සිත්තුළ, පිට, ඉතිරි, පඳුරකට, අතුරුදහන්, muhude, nau, giyata, parawal, hitinne, nane, ewage, unata, hitiyata, aulk, habai, wage, mekata, ena, hamaekagema, ewa, kragena, widawana, eka, ahinsaka, kelantath, krala, widawanawa, blnna, asha, athi, maha, kuhakai, wesa, kamata, palida, meka, inna, gaththoth, japure, kello, ithuru, wenne, nathuwa, weddi, okkama, ganu, idi, asa, ehema, wenawa, blnnada, ubalata, unu, untath, krannada, පඳුරකින්, පැන්නේ, අපිළිවෙලට, පැළඳගත්, නවදැළි, හේනක, තනිවූ, වඳුරකුගේ, පිළිස්සුණු, ලෝම, මුහුණේ, තැනින්, යන්තම්, දැළි, රවුළු, වවාගත්, තරුණයෙකි, දෙස, නිහඬව, නිසොල්මන්ව, හුන්, තැනම, පාෂාණිභූත, දුටු, තුෂ්ණිම්භූත, මොහොතකින්, සිනාවකින්, එකාලෝක, වෙතට
Text of the page (random words):
ගේ එකක් පාවිච්චි කරන්න ආ මෙච්චර දුර ඇවිත් දැන් මේක කියවන එක නවත්තන්න එපා යකෝ දැනටමත් අපේ අතේ ලේ ගෑවිලා ඉවරයි එකම කාරණාව තමයි කොච්චර මට්ටමකට අපි ලේ සාධාරණීකරණය කරනවද කියන එක හා හා හරි අපි කියත් පටිය අමතක කරමුකො වෙනසකටත් එක්ක අපි තව ටිකක් සියුමැලි දෙයක් පාවිච්චි කරමු කොහොමද හිස ගසා දාන්න චූටි ගෑරුප්පුවක් පාවිච්චි කළොත් අපිට තව සෑහෙන වෙලා ඇදගන්න පුළුවන් නේ තව අමතක වෙච්ච ක් රම සෑහෙන තියෙනවා ඕයි අපි අන්තිමට කවද්ද කාවහරි පණපිටින් ගිණි තිබ්බේ ඒකට කල් ගත්තා සෑහෙන වැඩියි නේ මෙන්න තවත් ආගමික පදනමක් සහිත සුන්දර ලෙස මරණ දණ්ඩනය දීමේ ක් රමයක් වරදකරුවන් පණ පිටින් ගිණි තැබීම සාදර අනුග් රහය ලක්විජය ගල් අඟුරු අපි ඒක සජීව විකාශයක් දෙමු ඉරිදා උදේට උඹලා හිතන්නේ ඒකට මේ හුත්තේ රටේ රේටිං නැතිවෙයි කියලද හුත්තො මිනිස්සු ඉරිදා පල්ලි යන එක නවත්තලා ඕක බලන්න එයි ෂුවර් එකටම ආ ඕන්නං අතීතෙං තව ගන්න පුළුවන් ක් රම සහ විධි කොහොමද වැරදිකාරයොංව නටන තෙල් හැළියකට බස්සන එක අන්න ඒ කාලෙනෙ ඉන්න තිබ්බේ නේ පත සයිස් හැළියකට තෙල් පුරවලා යටින් ගිණි අවුළවලා ලස්සනට තෙල් ටික නටාගෙන එද්දි ඔළුව පහළට හිටින්න කකුල් දෙකෙන් එල්ලපු වැරදිකාරයව හිමීට ටික ටික පහළට එවද්දි ආතල් එක කොහොමද මහජන සහභාගීත්වය වැඩි කරන්න ඕන්නං අපි ඒ ස්ටේඩියම් එකේ රැස්වෙලා ඉන්න මිනිස්සුංට අරූව පහත් වෙන වේගය පාලනය කරන්න ක් රමයක් දෙනවා පවුලේ සැමට එකසේ විනෝද විය හැකි ක් රියාකාරකමක් පොඩි උං පට්ට ආස වෙයි ඕක කරන්න පොඩි උං එහෙම විනෝද වෙද්දි අපිට පුළුවන් ෂේප් එකේ දිට්ඨධම්මවේදනීය කර්මය එහෙමත් නැත්තම් කළ පව් මේ ආත්මයේදිම පඩිසන් දෙන ආකාරය පිළිබඳ බෞද්ධ සංකල්පය උගන්නන්න එක ගලෙන් කුරුල්ලො දෙන්නයි නටන තෙල් හැළියට බැස්සීම සාදර අනුග් රහය මන්දාරම් සුපිරිසුදු පොල්තෙල් ඕන්නං මෙහෙමත් පුළුවන් හැමදාම තෙල්වල බස්සන එකත් කම්මැලි වගේ නම් අපිට පුළුවන් ඉඳලා හිටලා වැරදිකාරයොන්ව ෆ් රෙන්ච් ෆ් රයි කරන්න නිකං ආතල් එකටත් එක්ක හොඳට ගහලා බැට කරලා ගත්ත බිත්තර සාරු වල ඔබලා බැදලා ගන්න හරි හරි අතීතකාමය ඇති අපි බලමු වර්තමාන කාලයට ගැළපෙන විදිහේ නවීන ක් රමවලට කොහොමද මරණ දණ්ඩනය දෙන්නේ කියලා නිකං හිතපං උඹලා වැරදි කාරයෙක්ව විසික් කරනවා පිටකොටුවෙ වර්ල්ඩ් ට් රේඩ් සෙන්ටර් එකේ උඩම තට්ටුවෙන් ඌ විසි වෙලා ගිහින් කාගේ හරි ඔළුව උඩට වැටුණොත් ඒ අහක හිටපු පුද්ගලයට එදා රෑ ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දිනුම් අදින ලොකුම ලොතරැයි ත් යාගය හම්බවෙනවා ඕන්නං අපි තව ටිකක් විදග්ධ ක් රමයක් බලමු උඹලා වැරදිකාරයෙක්ව ඔබනවා වටේටම ඒඩ්ස් වෛරස් එක තියෙන ඉන්ජෙක්ෂන් කටු බිත්තිවල ගහලා තියෙන කාමරේකට ඒකටම දානවා පොරකන සත්තු සීයක් විතර ඌ ආයේ ජීවිතේට බස් වලදි පොඩි උංට අතවර කරන එකක් නෑ ආ තව සිරා ක් රමයක් මතක් වුණා ඔය වැරදිකාරයෙක් අරගෙන ඌව දානවා පත සයිස් කැටපෝලෙකට දාලා ඌව විදිනවා කෙලින්ම කොන්ක් රීට් බිත්තියකට එකම අවුල තියෙන්නේ ඒ ක් රමය ඉක්මන් වැඩියි ඉක්මණට ඉවර වෙන නිසා ටීවී එකේ පෙන්නන්න තරම් මදි හරි ඒකට විසඳුමකුත් තියෙනවා ඕන්නං පුළුවන් එක දිගට වැරදිකාරයෝ ගොඩක් ඒ විදිහට මරන්න කඩිමුඩි දණ්ඩන කැටපෝල පහළවයි එකක් විදිද්දි අනිත් ඒවා ලෝඩ් කරනවා අතරමැද පොඩි පොඩි විරාම ගන්න වෙනවා බිත්තිය සුද්ද කරන්න හැබැයි ශුද්ධවන්තභාවය දේවත්වය ළඟින්ම තියෙන එකක් නේ හරි අපි බලමු අති නවීන තාක්ෂණික ක් රම වලට කොහොමද මරණ දණ්ඩනය දෙන්නේ කියලා මං දන්නවා ගොඩක් කට්ටිය නවීන තාක්ෂණික ක් රමවේද වලට ආසයි මං ගාව තියෙනවා විසඳුම් හරිම සරළයි පොඩි න් යෂ්ටික බෝම්බයක් ගන්නවා ඒක ඔබනවා වැරදිකාරයගේ පුකේ කොහොමද ඒක ආ ඊට වඩා මරු ක් රමයක් තියෙනවා ගන්නවා ඊටත් ටිකක් පොඩි පරමාණු බෝම්බයක් අරගෙන අර වැරදිකාරයගේ පකේ කෙළවරේ තියෙන පොඩි හිලේ ගහනවා ඔව් පකේ බෝම්බයක් කොහොමද පුපුරද්දි ඌට බඩු යනවද එනවද කියලා හිතාගන්න බැරිවෙයි නේ ලංකාවට ගැළපෙන ලෙස උදාහරණ සමහරක් වෙනස් කර ඇති හෙයින් ඔරිජිනල් දේශනාව පහළින් ගොස් ඉංග් රීසියෙන් බලන්න share this share on x opens in new window x share on facebook opens in new window facebook like loading tagged 1996 adaptation anjana ජෝජ් කාලින් මරණ දණ්ඩනය මරණ දඬුවම back in town capital punishment death penalty george carlin lka pamuditha pamuditha zen anjana translation zen leave a comment ත් රස්තවාදියාට ආගමක් ඇත posted on april 30 2019 april 30 2019 by pamuditha zen anjana ත් රස්තවාදියාට අනිවාර්යයෙන්ම ආගමක් ඇත ඌ නිකම්ම ගෙදර නිදාගෙන ඉන්දැද්දි එක පාරටම උගෙ මැරිච්ච මී බාප්පොච්චි පළවෙනියටම ගෙදර හදාපු ඇල්සේෂන් බල්ලාගේ සර්වබලධාරී හොල්මන හීනෙන් පෙනී සිට එම්බා නරපණුව නොහුකා මා කියන දේ අසව අද සිට තා මා ඇදහිය යුතුයි මා කියන දෑට පිටින් නොයා යුතුයි මා කියන දෑට පිටින් යන සියලු දෙනා මිථ් යාලබ්ධිකයන් වන බව දත යුතුයි එබැවින් වහා උන් සොයා මැරිය යුතුයි එසේ මරණ තෝ එපින් බෙලෙන් මිය ගිය පසු සුර බල්ලෙක් වී ඉපිද සුර බැල්ලියන් දහසක් හා සංසර්ගයේ යෙදෙමින් සදාකල් සැපතෙහි වැසීමේ වාසනාව උදාකරගන්නා බව දත යුතුයි වූෆ් වූෆ් බුහ් බුහ් ඒස්වාඃ තුඃ කියා කියන්නේ නැති බවත් එකපාරට පුකේ රිංගූ කඩියෙක් පුක්ඛමාර්ගය ඔස්සේ ඇඟ ඇතුළට ගොස් කොළබොක්කේ කෙළවරක් අමුවෙන් හැපුවාක් මෙන් වහාම නැගීසිට හෝ හුකමින් නැත්තං අතේ ගසමින් බඩු යන්නට ඔන්න මෙන්න කියා තිබියදී එජින් කරමින් හිඳ දැන්නං නොහුකන අතේ නොගහන ඔක්කෝම මරන්නෝන කියා සිතා හෝ එළියට දුවගොස් බඩු දසත විසිරුවා මරාගෙන මැරෙන්නේ නැති බවත් නොතේරෙන්නට අපි සූප්පු කටේ ගසා ගත් බබ්බු නොවේ ය ඕනෑම ආගමක් අනිත් පැත්ත ගසා පාවිච්චි කිරීමේ හැකියාව ඕනෞත්තෙක්ට තිබේ එය ඉස්ලාම් ද බුද්ධ දර්ශනය ද කිතුණු දහම ද අන්වෙනත්තුත්තක් ද කියා වෙනසක් නැත ඔය ඕනා එකක අන්තයකට ගොස් වෙන අර්ථයක් යොදාගෙන එය හරිම එකයැයි හිතාගෙන ඒක අනිත් හුත්තගෙපුතාලටත් උගන්වා ඔළු කා නොදන්නා යමක් වෙනුවෙන් මියයෑමේ හැකියාව කුඩා කල සිටම පුහුණු කරනුයේ එකල පටන්ම මිනිසා අදාළ ප් රදේශය තුළ සාමාජයීය ජීවියෙක් ලෙස එක අරමුණකට නාභිගත කරවීමට අන් අයගේ යහපත උදෙසා පද්ධතිගතකොට හික්මවීමට යොදාගන්නා අතිශය ප් රාථමික ආම්පන්නයක් වන මරණින් මතු සිදුවන්නේ කුමක්දැයි යන්නට උත්තර දීමට ගොඩනගාගත් මහා උත්තම පූජනීය තත්වයක හෙවත් සියලුම මානුෂික හැඟීම් වලටත් වඩා ඉහළින් පූජාසනයක තබා සරණ යැවෙනු ලැබෙන අනෙක් සියල්ලටම වඩා පරම වූ සත් යයක් යයි ඉපදුණු දා සිට ෆැන්ටසිමය අයුරින් මනසට කාවද්දනු ලබන ආගම ම බව අමතක නොකළ යුතු ය ඔය එසේ ත් රස්තවාදියාට ආගමක් නැතැයි කියනා භාගයක් දෙනා හැමෝටම උපතින්ම ලැබුණු නොඑසේනම් පසුව අහුලාගත් අම්මෝත්තෝ මේක තමයි පරම සත්තය මෙතනිං එහා ආයේ සත්තෞත්තක් කියා එකක් නැතිය කියා බොක්කෙන්ම හිතාගත් තමන්ගේ කුට්ටිය හෙවත් ගෝත් රික කුලකය වඩා ගෙන ඔළුවේ තබාගෙන පුකේ රුවාගෙන ලොකු කරගන්නට දත කන ඉන් අන් වෙනත් යමකින් නොලබනා යයි සිතන සැනසීමක් හෝ මෙලොව නොලබන සැපක් සොයන රේස් එකේ හිරවුණු උන්දැලාම වීමත් අනෙක් භාගය තමන්ගේ විශ්වාසයට මතවාදයට එසේ කීමෙන් ලොකු හයියක් එන නිසා එසේ කියනවුන් වීම ඒ විහිළුවේම කොටසක් විනා අනෙත් යමක් නොවේ මං දැනං හිටියේ නෑ මට මතක නෑ මට කිව්වේ නෑ මං දැක්කේ නෑ කියා ජනාධිපති අගමැති ඇතුළු පක්ෂවිපක්ෂ ඇමති මන්ත් රීන් මෙන්ම අනෙකුත් වගකිවයුතු නිලතලලත් සියල්ලන්ටම ඕනෑමෞත්තකින් බේරීමට හැකි වුව ද අනෙක් ඕනෑම නීතිමය කාරණාවක දී ආ මං එහෙම නීතියක් දැනං හිටියේ නෑ කියා බේරීමට සාමාන් ය රටවැසියන් වන ඔබට හෝ මට අවසරයක් අවකාශයක් කොහෙත්ම නැත එලෙසම බළඥ්ඥ ඊගුල්ලාං ඊක විරදියටහ් අරාං නී ඊඛහ් හරියිටි ගත්තිම මීමයි උං අපී ආගමී නිමී ඊක අපී ආගමේ විරදක් නිමී ඥී කියා අත පිහිදාගැනීමට ඔබට නොහැක ඕනෑම ආගමක් අදහන යහපත් හා බුද්ධිමත් මිනිසුන් සිටින බවත් එමෙන්ම ඕනෑම ආගමක් අදහන අයහපත් පුද්ගලයන් මෙන්ම ගොබ්බ ගොං හරක් ද සිටින බවත් තේරුම් ගත යුතු ය එනිසා මේ හත්පොළේ විහිළු කිරීම් නවත්වා ආගම් පූජාසනවලින් මේසයට ගෙන ත් රස්ත්වාදී ක් රියා හෝ බලහත්කාරකම් හෝ මනුෂ් යයාට හානිකර ක් රියා හෝ ඉටුකිරීම උදෙසා යොදාගනු ලබන එලෙස යොදාගැනීමට හැකි එලෙස අර්ථ දක්වාගත හැකි සියලුම අතිශය පූජනීය වගන්ති සංකල්ප කතා කවි යනාදී එකී මෙකී නොකී ඕනෑමෞත්තක් ප් රශ්න කිරීමට විවේචනය කිරීමට උපහාසයට ලක් කිරීමට විවෘත කිරීම ඒ ඔස්සේ සංවාද ගොඩනැගීම නූතන ලෝකයට අනුව යල්පැන ගියෞත්තවල් තම තමන්ගේ ආගම්වලින් ඉවත් කරගැනීම සහ ආගම යනු අනෙකුන් මැරීමේ ආයුධයක් හෝ ආම්පන්නයක් නොවන බවත් හිත හදාගැනීමේ නිවා ගැනීමේ ආම්පන්නයක් විය යුතු බවත් තමන් පරම යැයි විශ්වාස කරනා සත් යයට අමතර සත් යයක් සමහරවිටෙක පැවතිය හැකි බවත් කුඩා කල සිට ඉදිරි පරම්පරාවලට ඉගැන්වීමේ වගකීම ඔබ සතු ය නොඑක් ගොබ්බ ආගමිකයන්ට ගොබ්බ වැඩ කරන්නට නොදීමේ වගකීම තමන් බුද්ධිමත් ආගමිකයෙක් යන්න සිත්දරා දිවිගෙවන ඔබ සතු ය එසේ නොමැතිව ත් රස්තවාදියාට ආගමක් නැත යන්න පුනරුච්ඡාරණය කරමින් තම තමන්ගේ මුහුණු වල පවුඩර් ගාමින් දෑත පිහිදාගන්නා ඔබේ ආගං කිල්ලෝට ලේ වලින් පුරවන්නට ගොබ්බයන්ට ඉඩ දෙන ඔබත් ප් රශ්නයේ කොටසක්ම බව තේරුම් ගැනීම මැනවි 2019 pamuditha zen anjana share this share on x opens in new window x share on facebook opens in new window facebook like loading tagged anjana ත් රස්තවාදියාට ආගමක් ඇත boko haram extremism isis lka ntj pamuditha pamuditha zen anjana politics religion sltj taliban terrorism tradition zen leave a comment නෑදෑ පුරස්නය posted on april 14 2019 by pamuditha zen anjana දැං ඉතිං ඔයි ඔක්කොම මේන් නැකැත් සෙට්ටෙක ඉවරයිනෙ තෙල් ගාලා පුකේ අරින නැකත එන්න තව දවස් දෙකක් විතර තියෙන එකේ අද ඉඳන් තව දවස් දෙක තුනක් යනකම් තියෙන්නේ ඔයි නැකැත්පති කාලේ නෑගම් යෑමනේ බස් හෝල්ට්වල තියෙන රුවිත කඩෝල තියෙන කෙහෙල් ඇවරියි කැවුං කොකිසුයි බිස්කට් පැකටුයි පරණ කේකුයි අයිස්ක් රීමුයි උස්සං ගෙවල් ගාණේ ගිහිං තොපිට නෑයෝ කියලා හැත්තකුත් ඉන්නවෞත්තො කියලා පෙන්නන්න සිංහල මුස්ලිම් අලුත් අවුරුද්දට ගෙදර එන නෑදෑයෝ සෙට්ටෙක ඉන්නවනේ නෑදෑයොනං හීනෙකිංවත් නොදෝමකිං වුණත් කාමරේ දොර ගාවටම ඇවිල්ලා අදාළ පුග්ගලයා ඇතුළේ ඉන්නවද කියලා කාටවත් නොදැනෙන්න හැංගිලා නිස්සද්දව හොරාට හැංගිලා කොට්ටෙට ගුඩුස් ඇර ඇර ඉඳිද්දි වාත වෙලා කන්නලව් කරලා දොරට ගහලා අගුල ලෙවකාලා ඇරගෙන බලහත්කාරයෙංම වගේ කාමරෙං එළියට අරං වඩාගෙන සාලෙට එක්කං ගිහිං එක එකෞත්තවල් අහනෞත්තලට උත්තර දෙන්නත් එපැයි නැත්තං කාමරෙං එළියට එන්න වැය කරපු කාලය ශ් රමය මානසික සූදානම්වීම වගේ දේවල් අපරාදේ යනවනේ ඒ නැතත් ඉතිං ගෙදර සාලයේ හා ඒ තදාසන්න කලාපයන් හි පූර්ව භාගයේ හා සන්ධ් යා කාලයේ වී ඇති විපරියාස දැකීමෙන් ඇතිවන හදිසි කම්පනය සහ නැවත කාමරයට රිංගීමට නොහැකිවේ යැයි ඇති වන ඉච්ඡාභංගත්වය ක්ෂණභංගූරතාවය උණ්ඩුක පුච්ඡය ලේ අතීසාරය දිදාලය ජලභීතිකාව භින්නොන්මාදය වගේ මහාප් රාණික දේවල් ඇතිවෙලා ඉවරයි නේ ඉතිං ඔහොම අහන්න වෙන වැදගත් හුත්තක් නැති නිසාත් ඕක්වර්ඩ් නිසාත් උංගෙ පුක කසන නිසාත් ඕපාරහ නිසාත් මූණිච්චාවට කුප්පකමට අහන ප් රශ්න කෙළකෝටි හැත්තෑවට සැපයීම සඳහා ආදර්ශ පිළිතුරු ටිකක් දක්කන්නයි බැලුවෙ පිළිතුරු දෙන්න නං ප් රශ්නත් එපැයි දැං ඔයි පකයි ඇවිත් අහන්නේ එකම මොඩල් එකේ ප් රශ්න ඒවයි ඒවට දෙන්නෝන ආදර්ශ උත්තරයි මේමයි අදාළ වචන තමං කැමති විදිහට වෙනස් කරගෙන උත්තර කියවගන්න ඔළුවට එන ඔක්කොමෞත්තවල් ලියනවා ඉතිං ප් රශ්න ආ පුතා හෝ දුව ඒලියං ගෙදරටකියනනම කොහොමද ඉතිං අවුරුදු ජය ද කොහොම ද ජීවිතේ පිළිතුරු අවුලක් නෑ ඉන්නවා හොඳින් ඉන්නවා වරදක් නෑ මේ ටිකේ නං සවුත්තුයි ඉතිං චොර චොක තමා සනීපෙන් ඉන්නවා ෂේප් වැඩක් නෑ ගන්න දෙයක් නෑ එළ කරන්ට් කපනවා අප්පා එපා වෙලා ඉන්නේ ගෝඨා ආවොත් හරියයි මහින්ද යුද්දේ දින්න නිසා අවුලක් නෑ රනිල් ගොඩදැම්මොත් හරියයි හිටං ඉන්නේ මේ මොහොතේ බලපවත්තන දේශපාලන තත්වෙත්තෙක්ක ගත්තහම වැඩිකල් යන්න කලින් මේ රටේ හෙජමොනික ජාතිවාත්සල් යය උත්තුංග මහන්තත්වයක් යටතේ ඒකාකාරී විදිහට විජලනයට ලක් වෙලා ධනවාදයේ තුන් වෙනි කාර්තුවෙ බල ව් යුහයන් කිහිපයක් යටතේ විචල් යයක් හොයාගන්න බැරි කලු කුහරයක් තුළ හිරවීමට නියමිත නිසා පුංචිඅම්මලට මහන්සිත් ඇතිනේ තේකක් බොනවද ප් රශ්න මේ දවස් වල මොකද කරන්නේ ඉතිං ජොබ් එකේ වැඩ කටයුතු කොහොම ද බිස්නස් හොඳ ද තාම මොකුත් නොකර ගෙදරට වෙලා ද ඉන්නේ පිළිතුරු අවුලක් නෑ හොඳට යනවා අපෝ වැඩක් නෑ ඉතිං වෙනදා වගේම තමයි බොසා මරවනවා තියාගෙන දැන් හොඳයි ඉතිං අලුත් ප් රමෝෂන් එකක් ලැබුණනේ ෂේප්පෙකේ යනවා නෑ ගෙදරට වෙලා දිගටම අතේ ගහන්න තමයි කල්පනාව අලුතින් පුස්සයිකලයක් අරගත්තනේ මේ දවස්වල ගෙවල්ගාණේ ගිහිං පත්තර විකුණනවා බයින් ඇන්ඩ් සෙලින් තමයි මරදානේ බඩු ඩීල් කරනවා අලුතින් ස්පා එකක් දැම්මා මාමට ඕන්නං එන්න ඒ පැත්තේ නැන්දවත් එක්කගෙනම එන්න බැරියැ ස්ටොක් යනවා පොඩ්ඩක් අවුල් ඉතිං තාම පටං ගත්තා විතරයි නේ පහළ කෑල්ලේ කුඹුර හාන්න ගත්තා හරකෙක් නැති නිසා මංම හානවා මේ දවස්වල ඉතිං ඉකොනොමි එක ඕල්වේස් බ් රේක් ඩවුන් නේ අංකල් අයිම් තින්කින් ඔෆ් ගොයින් පිටරට යා මෝස් ප් රොබබ්ලි ඊළඟ මන්ත් එකේ යන්න තමයියින්නේ යුරෝප් තමා හොඳ මිඩ්ල් යීස්ට් ෆුල් හියුමිඩ් නේ මෙහෙ මෙහෙම ඒසීයෙකෙත් ඉන්න බෑකොට එහේ හව් ටු ලිව් නේ මං මල්ලාටත් කිව්වා ඉතිං මං ගියාට පස්සෙ පවුලම ගන්නවා අංකල්ලත් කෝකටත් පාස්පෝට් ඒම රෙඩි කරගන්න උගුල්ලාංව ඒම ෆොගෙට් මී නොට් කරනවද ප් රශ්න බඳින්න එහෙම අදහසක් නැද්ද හැමදාම ඔහොම ඉන්න ද කල්පනාව දැං කලවයසත් හරි නේ එක්කෙනා දෙන්නා වෙන්නෝන කාලෙනේ ද අම්මතාත්තව බලාගන්නත්තෙක්ක නරකද මඟුල් තුලාවක් බැලුවොත් හොඳ තැනකින් අපි දන්න තැනක් තියෙනවා කතා කරන්න ද තාම කාවවත් හොයාගත්තේ නැද් ද පිළිතුරු අපෝ දැම්ම බෑ ඉතිං තව කල් තියෙනවනේ පොඩ්ඩක් ස්ටේබල් වෙලාම හිතනවා ගහක තමයි ඉතිං බඳින්න වෙන්නේ බැන්ඳානේ ගිය මාසේ කියන්නත් බැරි වුණා මේ තියෙන්නේ බැඳපු කණුව ඔව් නැන්දේ කොහොමත් නගුල බැඳලා තමා හාන්නේ සුදු නංගිගෙත් කලවයස හරි නේ එයා කැමතිනං මටත් අවුලක් නෑ මාමේ මාව බලාගන්න බැරුව කොහොමද තව මනුස්සයෙක් බලාගන්නේ බඳින්න බෑ නේ මහප්පේ මං කැමති කොල්ලන්ටනේ තාම ලංකාවෙ ලීගලයිස් කරලා නෑ මහප්පලා ඔය සංස්කෘතික ප්රශ්න ඉක්කණට විසඳගත්තනං ඉතින් අපිටත් පුළුවන් අලුතින් ජීවිතයක් පටන් ගන්න අපිව බලාගන්න කවුරුත් නෑනේ මට බඳින්න අදහසක් නෑ බාප්පේ ඔව්වා තේරුමක් ඇති දේවල් නෙමෙයි බුදුහාමුදුරුවොත් කියලා තියෙන්නේ සංසාරං භයංකාරං කියලා ආසාව නැති කරලා නිවන් දකින මාර්ගයට එළඹෙන්න ඕන එළඹ සිටි සිහියෙන් කොහොමත්තිතිං එන අවුරුද්ද වෙද්දි සාසනේට ඇතුළ් වෙලා රට ජාතිය වෙනුවෙන් යමක් කරන්න තමයි අදහස ඔව් අම්මතාත්තව බලාගන්නත්තෙක්ක ළඟදිම වැඩකාරියෙක් ගන්නවා අංකල් ගෙදරට ඒකි කැමතිවුණොත් ඕන්නං හුකන්නත් බැරියැ ඒ නිසා ලස්සන පොඩ්ඩක් බලනවා ඇහැට කණට පේන කවුරුහරි හිටියොත් කියන්න හැටේ හැත්තෑවේ නාකි ගෑණුනං එපා අවුරුදු පහක් දහයක් වැඩිමල් වුණාට අවුලක් නෑ අංකල්ට තේරෙනවනේ සීන්නෙක ප් රශ්න වාහනයක් එහෙම ගන්න බැලුවෙ නැද්ද හැමදාම ත් රීවිල් වල ගිහිං බෑනේ වියදම සුළුපටුයැ බස්වල යන්න පුළුවනෑ දරුවෝ ලීසිං පාරක් දාලා හරි රෝද හතරක් ගත්තනං මොකෝ පිළිතුරු ඒවනං කවදා ගන්න බැරි ද නැන්දේ දැං පෙට් රල් වල ගණන් දැක්කම වාහන ගන්න තියා හිතන්නවත් බෑ නේ යහපාලනේට ඡන්දේ දුන්නේ කාර් කට්ටක් ගන්න කියලා තමයි කොහෙද ඉතිං කෙළෙව්වනේ රෝද හතරක් නං ගන්න බැරියැ ඉතුරු ටික ගන්න තමයි අමාරු එන්ජින් එකයි චැසියයි අරකයි මේකයි අනිත්තෙකයි කියලා තව කීයක් කෑලි වලට වියදං කරන්න කියල ද ආ ඔව් මං ඉන්නේ කරත්තයක් ගන්න ගොනෙක් ඕන්නෑ මාමව බඳිනවා ඉස්සරහිං ඇදං ගිහිං ගොඩදාලා දෙන්න ආ වාහනේ කියන්නේ ලොකු අම්මේ මේ ට් රැෆික්කස්සේ ඩ් රයිව් කරන්න ගියාම හොඳ පණ යනවනේ ඉතිං මං සල්ලි සල්ලි කියලා බලන්නැතුව ගියමාසේ පඩියෙං ගත්තා හෙලිකොට්ටෞරයක් ඒ පැත්තේ එන්නංකො වෙලාවක හැබැයියිතිං බාන්න අමාරු වෙයි නේ අර ළඟ පිට්ටනියේ ඉඳං ගෙදරට ගොඩක් දුර ද එතනට ලොකු තාත්තට කා එකේ ඇවිල්ලා ඉන්න කියන්න බැරියැ නේ ඒක නෙමෙයි කෝ ලොකුඅම්මලගේ වාහනේ ප් රශ්න දරුවෙක් මල්ලෙක් එහෙම හදලා පවුලක් පංසලක් වෙන්න එපැයි නේ මොකුත් සුභාරංචියක් නැද්ද දැං දෙන්නා තුන් දෙනා වෙන්නෝන කාලේ නේ දැං තුන්දෙනා හතරදෙනා වෙන්නෝන කාලේ නේ දැං ඉතිං තමං ගැන විතරක් හිතලා බෑ රට ජාතිය වෙනුවෙන් හරි ළමයි පේළියක් හදන්න කාලේ නේ ළමයෙක් හිටියනං ගෙදරට සිරියාවයි නේ පොඩි එකෙක්ගෙ හිනාව බලන්න අදහසක් එහෙම නෑ අපි දන්න ඩොක්ට කෙනෙක් ඉන්නවා ඕන්නං නංගිව පෙන්නමු ගිහිං නේ ද පිළිතුරු ඔව් ඔව් ඒවත් වෙන්නෙපැයි මේ පාර නං බඩු ඇතුළෙම තමා මාමේ කියන්න බැරිවුණානේ අවුරුදු අසිරිය අස්සේ දැං මාස දෙකක් වෙනවා ආ ඔව් මං එන මාසේ ආයෙමත් ෆ්ලයි කරනවනේ අංකල් මෙයාට මං කොහොමත් කිව්වේ තව එක්කෙනෙක් හදමු කියලා මං එනකං එයාට බැරියැ ළමයි ටික බලාගන්න දැං සිරියාව නං නැන්දේ ගන්න දෙයක් නෑ ඔව් බෝම්බ එහෙමත් ඉඳහිට පුපුරනවලු නේ ඔව් පුංචිඅම්මේ මේ දවස්සල මං චක්කරේ පාඩං කරනවා එක් වරක් එක එකායි එක් වරක් දෙක දෙකායි එක් වරක් තුන තුනායි ඔව් මහප්පාතාත්තේ දැනටම පහක් ඉවරයි හය වෙනියා බඩේ ෆේස්බුක්කෙකේ පෝස්ට්ටෙකක් එහෙම දාලා තිබ්බා පහට වඩා ඉන්නවනං එකෙක්ට තිස්දහ ගාණේ දෙනවා කියලා මං හිතන් ඉන්නේ ඒ සල්ලි ටික අරං අර ඉස්සර කෑල්ලේ තාප්පේ වැඩ ඉවර කරන්න දැං ගල් සිමෙන්ති වල ගණන් දැක්කම බඩ දඟලනවා එක්කෙනෙක්ගෙ කියලා නෙමෙයි මාමි මං පොඩි උං ගොඩාකගේ ස්මයිල්ස් සී කරනවා ඉතිං හැමදාම මාමිට ඒ ටිකට මතක නැති වුණානි මං ටීච් කරන්නේ මුන්ටිසොරි එකක කීලා මාත් ඉන්නේ රෙඩා පොට් කරන්න බලාගෙන නැන්දා කොහෙද ඉතිං සුදූට ඔව්වට උනන්දුවක් නෑනේ හැමදාම බෝඩ් එකේ රෙඩා හංගනවා ටහිකෙනවනේ හුකන්න මතක් වුණේ නෑනේ නැන්දා ඇවිත් කියනකම් ඩොක්ටස්ලනං ඕන්නෑ නැන්දලට ඉතිං දැනුං තේරුං තියෙන කට්ටියනේ බැරිවෙයි ද දන්නෑ හුකන විදිහේ වැරැද්දක් එහෙම තියෙනව ද කියලා පොඩ්ඩක් බලලා කියන්න දැම්ම හුකන්නං බලනව ද ටටෞත්තො 2019 pamuditha zen anjana හැප්පිනිව්වියර් අලුත්තෞරුද්දටනෑගම්යෑම කදමලුබැඳගෙනගෙවල්ගානේයෑම ආවනංතියෙනෙකක්කාලාපලයංහුත්තොවදනොදී මංඑන්නෑකාමරෙන්තොපිලපංගහපං ඕන්නැතිහුත්තක්නැතිහැත්ත හීනෙකිංවත්නොදෝමකිං ටෞකණනෑකම ආච්චිටහාල්ගරන්නදාලා ළමයිහදලාඋංටනෑයෝඅඳුන්නලාපව්දෙනවා පුකදීමෙත්සීමාවක්තියෙන්නඕන පැණපිළිතුරු පැනපැනදීම මේසාවිසල්පෙරෙමයක් හැමදාමඔහොමඉන්නදකල්පනාව පිළිවෙලක්වෙන්නාදහසක්නැද්ද හුකහං lka share this share on x opens in new window x share on facebook opens in ne...
|