Meta tags:
Headings (most frequently used words):
2013, december, සහ, january, to, වූ, හැටි, ඔබට, visits, වෙබ්, 2014, day, යම, සිට, ounce, per, price, gold, වැඩි, tragedy, of, සංශෝධනය, මිළ, රන්, ලෝකයේ, දෙසීයක, හිරිගල්, වසර, humanity, and, memory, දරුවෝ, ඇගේ, මිත්තණියක්, නැමූ, හිස, royal, හමුවේ, බලය, අභිරහස්, මාළිගය, මහා, rajitha, පරිමාණ, මධ්, ඉදිකිරීම්, ගැටුමක්, ගැන, යන්තර, අභ්, දෙදෙනෙකුගේ, යවරුන්, ඔබ, අමාත්, dilan, නොදත්, coral, lion, catch, how, දේ, රමය, මුදල්, ගන්නා, අල්ලා, සිංහයෙක්ව, castle, ක්, content, from, ඇත්දැයි, හැරී, මග, ලිපි, කෙරුණු, පල, මෑතකදී, page, total, එකමුතු, දක්වන, සහයෝගය, 12, මෙම, 19, යන්න, රැගෙන, පොයින්ටරය, මවුස්, මතට, පින්තූර, පුවරුව, දැන්වීම්, pages, trance, life, බලන්න, අඩවිය, recent, categories, opendrive, warning, 320, එකතුවකි, අඩවි, බ්ලොග්, සහෘද, වෙනත්, පිවිසීමට, ඇත්තේ, පහත, authors, blog, කියවන්න, හා, ලිපියක්, ගත්, තෝරා, ලෙස, අහඹු, post, random, decoder, sinhala, posts, popular, පිරිස, ලෙන්ගතු, park,
Text of the page (most frequently used words):
ago (275), #years (233), රන් (97), ගැන (92), the (92), ඇති (71), නම් (62), #නැහැ (60), ඔහු (58), මගේ (50), රමය (49), #කියලා (48), කතා (48), #බ්ලොග් (45), #කරන්න (45), එකක් (40), මිළ (35), #යන්න (32), සිට (31), අඩි (30), රත් (30), අපි (30), වෙන (29), අපේ (29), #ලීඩ්ස් (29), #දැන් (29), #සඳහා (28), and (27), 000 (27), #වැඩි (27), පුළුවන් (25), ලිපි (25), තමයි (25), වෙනුවෙන් (25), වර්ග (24), ටිකක් (24), නැති (23), වැඩ (23), වෙනස් (23), හිමි (23), විසින් (23), වෙලා (23), නිසා (22), මේක (22), කලින් (22), ඉන්න (22), වගේ (22), වසර (22), ලෙස (22), මෙම (22), සමග (22), මුදල් (21), හරි (21), දේවල් (21), වලට (21), එකේ (21), පමණ (21), විද් (20), ඔබට (20), තියෙනවා (20), අතර (19), දෙයක් (19), කරන (19), ගන්න (19), months (19), ගිය (19), යනු (19), හැටි (19), ඉතින් (19), සිංහයා (18), හිරිගල් (18), ගෙදර (18), ඇත්තේ (18), ඩොලර් (18), වෙන්න (18), මහා (18), කියන්න (18), කියන (18), තියෙන්නේ (18), ගණන් (18), මුළු (17), ඇයි (17), හැකි (17), තරම් (17), his (17), තුළ (17), බැහැ (17), කතාව (17), castle (17), කියන්නේ (16), වඩා (16), සියලු (16), ගොඩක් (16), අවුන්ස (16), කිසිම (16), ඕනේ (16), for (16), පසු (16), යම් (15), කරුණු (15), සිංහල (15), විට (15), අවුරුදු (15), වෙනවා (15), හොඳ (15), ලංකාවේ (15), ගෙන (15), usd (15), blog (15), ගත් (15), නුඹ (15), අධ් (15), com (15), වලින් (15), පොඩි (14), ටොන් (14), අඩවිය (14), වෙන්නේ (14), ගිහින් (14), එක්ක (14), එකට (14), අඩු (14), ටික (14), සිහින (14), කතාවක් (14), was (14), පත් (13), විය (13), ඔහුගේ (13), වැනි (13), leedskalnin (13), විදිහට (13), දෙන්න (13), ඒත් (13), තිබෙනවා (13), එපා (13), නැවත (13), තීරණය (13), වීම (13), 100 (13), බලන්න (13), year (13), වලදී (13), නේද (13), මොකද (13), පස්සේ (12), හිත (12), කරලා (12), කිරීම (12), කරනවා (12), දක්වා (12), ආකාරය (12), නිර්මාණය (12), එහි (12), from (12), එහෙම (11), ලබා (11), ඇවිත් (11), විස්තර (11), අනුව (11), සුළු (11), ප්ලෑන් (11), ඔන්න (11), ආදරය (11), අවශ් (11), කරන්නේ (11), කාලයක් (11), ජීවිතය (11), 1800 (11), විශාල (11), ලියපු (11), කීපයක් (11), නමින් (11), අනේ (11), වටිනාකම (11), that (11), ලක්ෂ (11), ලෝකය (11), එසේ (11), ලියන (11), මීට (11), එහෙත් (11), අවසන් (11), දින (11), ඔබේ (11), සිත් (10), දෙකක් (10), යැයි (10), වන්නේ (10), මතක් (10), මෙය (10), බොහෝ (10), ලිපිය (10), ලෝකයේ (10), යක් (10), පටන් (10), 2013 (10), මුදල (10), පුංචි (10), කොටස (10), මුල් (10), කියා (10), වෙත (10), පසුව (10), බලා (10), තවත් (10), වෙනත් (10), ලෝක (10), සොයා (10), විතර (10), එක් (10), commbody (10), දන්නේ (9), හැමෝටම (9), කාලේ (9), තියෙන (9), වැය (9), දාන්න (9), යනවා (9), දවස් (9), හිනා (9), ක්රමය (9), online (9), කෙනෙක් (9), note (9), one (9), පුරා (9), වෙබ් (9), අවස්ථාව (9), බැරි (9), නැත්නම් (9), තෙක් (9), රාජ් (9), lanka (9), රුපියල් (9), හමු (9), මතක (9), කියල (9), ඇතැම් (9), තිබු (9), ආදරේ (9), පොත (9), කැරට් (9), කාලෙ (9), you (9), කවි (9), වියදම (9), අපිට (9), මධ් (8), අතින් (8), බලය (8), මල් (8), not (8), වෙළඳපොළ (8), 2014 (8), කටයුතු (8), මන් (8), weeks (8), ඉන්නවා (8), ඉතිං (8), පරිමාණ (8), ලොව (8), භාවිතා (8), පොත් (8), පවුම් (8), සිදු (8), විතරයි (8), ඇතුළු (8), කිරීමට (8), සමාගම් (8), coral (8), රාත්තල් (8), වේවා (8), රධාන (8), නෙවේ (8), had (8), දැක (8), how (8), එන්න (8), තුළදී (8), තොරතුරු (8), ගියා (8), අයෙක් (8), උනත් (8), එකෙන් (8), පැහැදිළි (8), සියල්ල (8), ඉදි (8), කෑම (8), ආර්ථික (8), නිර්මාණ (8), නැත (7), sixteen (7), අරන් (7), තීරණ (7), දවසක (7), රතිශතයක් (7), මිනිස්සු (7), දේශපාලනය (7), තාක්ෂණික (7), යයි (7), උනා (7), පවා (7), ඉඩම (7), සිතුවිලි (7), කෙසේ (7), රමාණය (7), sri (7), categories (7), sweet (7), 1900 (7), වෙච්ච (7), කොට (7), කරපු (7), දන්න (7), දුන් (7), සඳහන් (7), image (7), හදන්න (7), හිටිය (7), වාහන (7), ජීවිත (7), සටහන් (7), කාල (7), ගල් (7), page (7), නොවේ (7), විශ්ව (7), අභිරහස් (7), දවසක් (7), අදටත් (7), day (7), මාළිගය (7), කන්න (7), දිග (7), ලියන්න (7), විවිධ (7), ගන්නා (7), බොහොම (7), ඔවුන් (7), මේවා (7), කාලය (7), මගින් (7), වශයෙන් (7), අවස්ථාවක් (6), මෙහි (6), මෙතෙක් (6), රෑම් (6), භාණ්ඩ (6), තැනක් (6), විදුලි (6), ලංකා (6), බලන් (6), ඇගේ (6), එකතු (6), රිතාන් (6), බස් (6), එකයි (6), මෙවැනි (6), හැම (6), බිත්ති (6), තාක්ෂනය (6), වන්න (6), පෝස්ට් (6), ඒවා (6), අම්මා (6), කාලෙකට (6), සටහන (6), අලුත් (6), පහළ (6), දෙනවා (6), අභ් (6), මහතා (6), වල් (6), කීප (6), පහුගිය (6), ගියේ (6), 1000ට (6), රේමය (6), are (6), your (6), ඕස්ට් (6), ඇත්තටම (6), සමාජීය (6), මෙතන (6), සත් (6), සංචිත (6), රැකියා (6), ගන්නේ (6), ඩිලාන් (6), කැමති (6), පොස්ට් (6), commentshtml (6), හේතුව (6), scuffs (6), ගොස් (6), කොරියානු (6), පිට (6), මාව (6), සේප්පු (6), blogspot (6), කවදා (6), they (6), december (6), ගහන්න (6), with (6), සිටි (6), පෙර (6), ඉවරයි (6), this (6), මුදලක් (6), කිසි (6), ක්ෂේත් (6), කරමු (6), නොදන්නා (6), අනිත් (6), ලිපියේ (6), යුධ (6), මොසර් (6), අවස්ථා (6), උනේ (6), කරගන්න (6), 1000 (6), බවට (6), නොහැකි (6), පුලුවන් (6), මෙන්න (6), පමණක් (6), කොහොමද (6), දෙවන (6), link (6), සතු (6), 2012 (6), වෙන් (6), හැර (6), පළමු (6), යුතු (6), ලැබෙන (6), කළු (6), වැඩක් (6), comments (6), තරුණ (6), දැනට (6), florida (6), කොන්ක් (6), මාර්කටින් (6), රීට් (6), රාත් (6), ඇමති (5), හුවමාරුව (5), property (5), දීම (5), ඉතාම (5), රටක (5), තිබුණ (5), සෙට් (5), කියලයි (5), දේශපාලන (5), පද්ධතිය (5), අගය (5), price (5), සිලිම් (5), යවන්න (5), මොනවාද (5), සුබ (5), බවයි (5), would (5), කලේ (5), when (5), hospital (5), ඉහත (5), තිබ්බා (5), කළින් (5), පත්තර (5), 2023 (5), රැවටීම් (5), මැරිලා (5), කාලෙට (5), කෙලින් (5), අරමුණ (5), පැමිණ (5), සිංහයෙක් (5), ස්වර්ණාභරණ (5), කළේ (5), සිත (5), වෙලාවක් (5), දිනපොත (5), ඔව් (5), about (5), කරගෙන (5), කරේ (5), රැගෙන (5), සිංහයාට (5), කථා (5), කම් (5), දෙමළ (5), trance (5), නොව (5), රහස් (5), වික් (5), ඔයා (5), වගේම (5), සමත් (5), දෙනා (5), city (5), කියනවා (5), ඉඳන් (5), යන්නේ (5), දුටු (5), යාපාර (5), කියවන්න (5), තියනවා (5), එකිනෙකට (5), දුක් (5), එහා (5), පමණයි (5), රව් (5), බලාපොරොත්තු (5), මිළට (5), රාජිත (5), නමුත් (5), වැසීමට (5), කාලෙකින් (5), ගණනක් (5), ඉන්නේ (5), කාසි (5), book (5), වෙලාවක (5), කතන්දර (5), days (5), එන්ජිනියරින් (5), ලැබෙන්නේ (5), යථාර්තය (5), මූල් (5), රේන් (5), විදියට (5), ඕනෑ (5), හොන්ඩර (5), මොකක්ද (5), දකින (5), හුවමාරු (5), 300 (5), මිණුම් (5), සිංහයෙක්ව (5), එකම (5), වචන (5), හදන්නේ (5), ඉගෙන (5), 2000 (5), දාලා (5), facebook (5), පස්සෙ (5), සල්ලි (5), gate (5), තුල (5), ඉදිරියේ (5), බවත් (5), යටතේ (5), නැතුව (5), යුතුයි (5), ගැනීම (5), තියෙන්නෙ (5), ලිපියක් (5), post (5), රිකට් (5), පුතේ (5), හෝම්ස් (5), බලන (5), රතිචාර (5), all (5), අදහස් (5), ලොකු (5), ෂර්ලොක් (5), අනික් (5), ලෝකේ (5), පැත්තට (5), මාස (5), පොඩ්ඩක් (5), හොඳට (4), තේරුම් (4), වුනා (4), කරයි (4), වීමට (4), අංශයේ (4), අපට (4), ආවේ (4), සරත් (4), who (4), සිංහයාගේ (4), ඉදිකිරීම (4), අති (4), සිරි (4), කිරීමක් (4), ලියා (4), ගණනය (4), පාර (4), විදිය (4), සෙනෙහස (4), ගුරු (4), නොගෙන (4), ඉදිරියට (4), මෙහෙම (4), අවුරුද්දක් (4), බෞද්ධ (4), කමෙන්ට් (4), ඉස්සර (4), නෙවෙයි (4), සයිලන්ට් (4), ලස්සන (4), 1ක් (4), ඊයේ (4), චන්ද් (4), මුල (4), කීපයකට (4), වේවිද (4), heels (4), ජීවත් (4), home (4), ෆොන්සේකා (4), පුද්ගල (4), ගැනත් (4), පරීක්ෂා (4), ලියලා (4), ඉස්කෝලෙ (4), රමාණයක් (4), හරහා (4), යන්නෙ (4), sinhala (4), කියන්නම් (4), බැංකු (4), පරිවර්තන (4), මහත් (4), එයාට (4), series (4), අලි (4), කවුරුත් (4), සෑම (4), හැක (4), වේවි (4), judi (4), dan (4), පෙම්වතිය (4), දුර (4), කොයි (4), park (4), තියලා (4), පාඩම් (4), කාලයේ (4), මුලින්ම (4), සිටින්න (4), කිව්වා (4), have (4), දෙවැනි (4), most (4), හේතු (4), ගැහෙනු (4), මේකත් (4), යාමට (4), සුදු (4), ගිවිසුම (4), යොවුන් (4), එදා (4), සිටින (4), හොඳම (4), ඇග්නස් (4), තිස්සේ (4), කළා (4), වෙලාව (4), සහයෝගය (4), කොටස් (4), share (4), ගත්ත (4), පේන්නේ (4), හැමදාම (4), පාර්ක් (4), කාර් (4), නියම (4), him (4), ටක් (4), තිබ්බේ (4), ඕනෑම (4), ආරම්භ (4), කිව්වොත් (4), යාපෘතිය (4), මැච් (4), ධීවර (4), thoughts (4), තැන් (4), විවෘත (4), ජපන් (4), location (4), පමණි (4), සිරා (4), රංශ (4), life (4), ගීතයක් (4), හිස් (4), dreams (4), ටකස් (4), තනිකම (4), සිටම (4), සුදුසු (4), ඉඩමක් (4), සමහරු (4), අවසර (4), agnes (4), come (4), යාලුවෙක් (4), එන්නේ (4), නිවාස (4), කියපු (4), සහන් (4), name (4), මගෙ (4), සාධක (4), දිනය (4), මිත් (4), අප් (4), ලීඩ්ස්ගේ (4), අතීතයේ (4), ලියමි (4), ඉංග් (4), පිහිටි (4), කෙනෙකුට (4), ආවා (4), film (4), some (4), කීයද (4), why (4), latvian (4), විදුහල්පති (4), ළමයා (4), අදත් (4), තැනකට (4), කැළේ (4), අතට (4), එවැනි (4), very (4), 1100 (4), එක්සත් (4), හදලා (4), හරින්න (4), තැන (4), උනාට (4), බලමු (4), පාට (4), කොරියාවට (4), නගරය (4), රත්තරන් (4), රැල් (4), මහත්තයා (4), දෙසීයක (4), ____________________________________ (4), world (4), එකින් (4), සම්පූර්ණ (4), පලවෙනි (4), පසුගිය (4), පොළොවෙන් (4), අඩවියට (4), සාගරේ (4), පුරාණ (4), විදේශ (4), 1960 (4), කඳුළු (4), පැන්ස (4), මෝටර් (4), වැඩිව (4), රාජසේකර (4), යකඩ (4), සංශෝධනය (4), වටින්නේ (4), 2010 (4), රක් (4), දිය (4), කිලෝවද (4), මෙතනින් (4), සුභ (4), කිසිවෙක් (4), silentsahan (4), අයටත් (4), 1951 (4), දොර (4), අන්තිමට (4), නිදහස් (4), පැත්තෙන් (4), හැබැයි (4), ඇවිල්ලා (4), වත් (4), https (4), january (4), තිබී (4), කවුද (4), සේවය (4), තරු (3), තනි (3), _________________________________ (3), තුරු (3), උදේ (3), අල්ලන්න (3), උදාහරණය (3), පර්ත් (3), අරං (3), own (3), වගයක් (3), වගෙයි (3), රේල් (3), දේපළ (3), දැවැන්ත (3), ටීවී (3), සයිබර් (3), love (3), දේශප් (3), පොර (3), වෙරළු (3), පිටු (3), ටිකත් (3), විප්ලවය (3), එහෙමත් (3), මාධ් (3), 225 (3), හිරේ (3), කුමක්ද (3), හැකිය (3), big (3), අළුත් (3), ඉතා (3), ඉදිකිරීමක් (3), implies (3), ස්ථාන (3), පිටින් (3), අණ්ඩර (3), ගිනි (3), කැල් (3), කියවා (3), ආකර්ෂණය (3), සහිත (3), little (3), වාගේ (3), හිතේ (3), november (3), දක්වන්නේ (3), never (3), රටේ (3), අවම (3), දිනවල (3), පුදුම (3), අම්මාට (3), හිතුනා (3), මෙන්ම (3), තාත්තාට (3), කිහිපයක් (3), වදන් (3), amazonica (3), එන්ජිනේරු (3), reserva (3), නොවන (3), work (3), piece (3), story (3), කිරීමේදී (3), move (3), කීපයක (3), බැඳී (3), but (3), නිවුස් (3), ලීඩ්ස්ට (3), ආතල් (3), ජිවිත (3), පරීක්ෂණ (3), කියවන (3), මල්ලි (3), මංචාඩි (3), movie (3), full (3), technology (3), ගීත (3), girl (3), මමයි (3), පුරාම (3), අන්තර් (3), පිටව (3), තිබුන (3), ගන්නට (3), කිසිවෙකුට (3), යාපෘති (3), 2020 (3), අයත් (3), බිලියන (3), මයේ (3), බිහි (3), රේමයෙන් (3), වටිනාකමක් (3), අකුර (3), පළක් (3), මොකක් (3), ආයතනය (3), වුණ (3), සුන්දර (3), උනන්දු (3), while (3), රශ්නයක් (3), campaign (3), හිතෙන (3), හැදෑරීම (3), even (3), ෆ්ලොරීඩා (3), wwf (3), මලකට (3), යන්තර (3), හෙළි (3), වෙතින් (3), මටත් (3), සැබෑ (3), ලඟා (3), ඇතුළත් (3), ලැට්වියානු (3), මිතුරන් (3), හැටියට (3), යන්ත් (3), එතකොට (3), ඉවර (3), මට්ටමේ (3), වූවාද (3), අන්තර්ජාලය (3), රීසි (3), එනවා (3), miami (3), බලලා (3), විනාශ (3), death (3), කරන් (3), result (3), පරිභෝජනය (3), අනන්තය (3), පරිවර්තනය (3), වෙනසක් (3), messages (3), පැමිණෙනවා (3), inkaterra (3), living (3), අතේ (3), ලකෆ් (3), හිටියේ (3), වැල (3), ආදර (3), ලෙසම (3), එයාලගෙ (3), ජනවාරි (3), බහක් (3), posts (3), වෙනිදා (3), කරගත් (3), කිලෝග් (3), කොළ (3), ගම් (3), තට්ටු (3), ලංකාව (3), මාළිගාව (3), අයට (3), අඳුර (3), දැන (3), නොදත් (3), රතු (3), විශේෂ (3), හරියටම (3), වැල් (3), එහෙමයි (3), විදිහ (3), කර්මාන්ත (3), 390 (3), පුතා (3), happy (3), තුමා (3), සුවිසැරිය (3), whose (3), skuvst (3), වර්තමාන (3), අඩියක් (3), මතය (3), විවිද (3), ඉස්සො (3), තමා (3), අනුර (3), answer (3), face (3), built (3), asked (3), සැහැල්ලුවෙන් (3), රෑන්ස් (3), නොයෙක් (3), පැය (3), මොන (3), කොස් (3), කසිප්පු (3), කිරීමෙන් (3), දිදුලන (3), got (3), ආලය (3), සිහිනය (3), every (3), break (3), පෙම් (3), කාටවත් (3), මේල් (3), සිංහයව (3), සුසුම් (3), members (3), එතරම් (3), ලැබිලා (3), show (3), රශ්න (3), 270 (3), මොනවා (3), over (3), ඉඳලා (3), සම්බන්ධ (3), transmission (3), සම්පත් (3), ආපු (3), එදිනෙදා (3), කරන්නන්ගේ (3), var (3), ඔබත් (3), කරා (3), ලෙසින් (3), කොටුව (3), පවසන (3), what (3), සිටිනවා (3), ලාංකීය (3), යාත්මක (3), ඇස් (3), අනතුරු (3), යෑමට (3), අම්ම (3), මොනවහරි (3), හෙවත් (3), වෙඩි (3), පුලුවන්ද (3), ඔහුට (3), fashion (3), වෙද්දි (3), island (3), එව්වේ (3), නිම (3), gmail (3), කදු (3), දාපු (3), කැලේවට (3), අදට (3), තරණය (3), then (3), ජීවිතයේ (3), ගමන් (3), කිරීමේ (3), හැරී (3), මහජන (3), sign (3), අදාළ (3), සම්පූර්ණයෙන්ම (3), උනොත් (3), ඉදිරිපත් (3), අවබෝධයක් (3), විධායකවරයා (3), වෙනස (3), නූතන (3), ඊළඟ (3), සැලසුම් (3), ඉරිදා (3), එවන්න (3), අහිංසක (3), යාලුවෝ (3), වෙනි (3), හබන් (3), යයේ (3), නෙතු (3), ඌරෝ (3), වන්නට (3), ________________________________ (3), end (3), මොඩෙල් (3), විශයන් (3), more (3), සමානයි (3), ඉඩමේ (3), හතර (3), මෙයින් (3), එක්තරා (3), read (3), දන්නවා (3), කුට්ටි (3), අද්දැකීම් (3), value (3), සිංහයට (3), කපා (3), ඉතුරු (3), iii (3), ලේසි (3), ආදරණීය (3), පරිදි (3), high (3), catch (3), different (3), ජීවිතේ (3), පාස් (3), රහාරක (3), ටෙස්ලා (3), සමගම (3), පාඩුවක් (3), යක්ෂකවරයා (3), සාර්ථකව (3), උපදෙස් (3), කැබලි (3), පුත්තු (3), කලා (3), වැලි (3), යෑම (3), කියයි (3), මහින්ද (3), මියාමි (3), හොරෙන් (3), අතරේ (3), came (3), දීලා (3), පාරට (3), ආසන්න (3), රෝයි (3), අහස (3), පොල් (3), කීවා (3), නිදාගෙන (3), මන්දා (3), යුත්තේ (3), අන්ධකාරේ (3), සිතන්න (3), දරුවෝ (3), හදපු (3), කෙරෙහි (3), satellite (3), විජිතය (3), ඕයි (3), එයට (3), dos (3), 200 (3), කොටසක් (3), කිලෝ (3), වටේ (3), ආදී (3), රූපවාහිනී (3), පැතුම් (3), නෙත් (3), දාගෙන (3), පරිපාලනය (3), සමහර (3), එළියට (3), බට්ටි (3), හිටපු (3), ලියන්නේ (3), ජාවාරම් (3), ලොවට (3), පිරිත් (3), පිරමීඩ (3), වෙහෙස (3), විතරක් (3), තබන (3), නැවතත් (3), හොර (3), දවස (3), වුවත් (3), සුනිල් (3), එකෙක් (3), පොඩ්ඩ (3), යයෙන් (3), ඉරුවාරදය (3), මිළක් (3), ඉතිරි (3), terpercaya (3), casino (3), සිහි (3), සෑහෙන (3), දැනුම් (3), බැවින් (3), ඉඩක් (3), ජනපදය (3), භාෂා (3), කෙසේද (3), bola (3), පිණිස (3), රජතුමා (3), පවුල් (3), situs (3), එරෙහිව (3), විශ්වාස (3), video (3), වැටහීමක් (3), fun78 (3), හිස (3), අගයන් (3), පුද්ගලික (3), කුසලාන (3), memory (3), දෑස් (3), වුනත් (3), ඉදිකිරීම් (3), නිලධාරීන් (3), පුද්ගලිකව (3), ලංකාවේදී (3), නාමයන් (3), ඩොමේන් (3), වසරක් (3), බත් (3), අලුතින් (3), ආවරණය (3), බිත්තියක් (3), නිර්මාණයක් (3), ස්ත් (3), ounce (3), content (2), දත් (2), 1923 (2), උපයන්න (2), භාෂාවෙන් (2), මුහුණුපොතේ (2), නොදන්වා (2), අසල්වැසි (2), ඇමෙරිකාව (2), වෙළඳ (2), පාර්ලිමේන්තුවට (2), සිනිඳු (2), 1කට (2), විල්ලුද (2), සිරිවර්ධන (2), ඉන් (2), පවුල (2), ඇමරිකාවට (2), ගෝඨාභය (2), මාළිගයම (2), නාට් (2), until (2), states (2), above (2), බූන්දි (2), land (2), joni (2), 1936 (2), පවුමක්ද (2), හිතුන (2), පාවා (2), දෙන (2), its (2), සිතෙන (2), ගොඩේ (2), ස්වභාවයක් (2), මුහුණු (2), ඉන්නා (2), ලිපියෙන් (2), මිනිසුන් (2), පුදුමයෙන් (2), ini (2), farmville (2), දවසෙ (2), අසල්වැසියන් (2), හරිලු (2), කටකතා (2), අද්දර (2), අඩවියේ (2), හැකියාව (2), තුලින් (2), මාතෘකාවක් (2), ආධාරයෙන් (2), ඉද්දි (2), නොකර (2), සිංහලයට (2), සමීගේ (2), නැගී (2), නුඹේ (2), කියවීම (2), 4යි (2), උදව්වෙන් (2), දැනුවත් (2), නොදෙඩූ (2), ආකාරයට (2), නිෂ්පාදනය (2), කව්ද (2), බිරිඳයි (2), පැමිණෙන (2), unlock (2), ගහලා (2), කුමක් (2), තිබුනෙ (2), reset (2), මිත්තණියක් (2), බඩු (2), යෝධ (2), දක්වන (2), ඒමද (2), නැමූ (2), මොසර්ට (2), new (2), බුවා (2), තොරව (2), 2015 (2), සැමට (2), මාලාව (2), දුරටත් (2), නෝනා (2), හමුවේ (2), කඳුල (2), ආදරයත් (2), ගෙනිහින් (2), ඔහුත් (2), එක්කම (2), වගාවක් (2), නොනිමි (2), know (2), දෙකේ (2), කළෙමි (2), කලකට (2), පැමිණි (2), කෙනෙක්ද (2), සංකීර්ණයක් (2), වහළය (2), කෙනාගේ (2), සමානද (2), පොළොව (2), පැත්තකට (2), ඉඩම් (2), රූබන් (2), වංශවත් (2), වස්තුව (2), හෙමීට (2), four (2), july (2), feathers (2), filme (2), දකිද්දී (2), view (2), ඇහෙද්දී (2), එකිනෙකා (2), පස් (2), අක්කා (2), හිරිගලෙන් (2), මාළිගාවම (2), වසා (2), දමන්නට (2), අතිශයින් (2), අවුරුද්දකට (2), රෝගයෙන් (2), වුවද (2), පමා (2), ක්ෂය (2), දරුණු (2), සිඟිතිය (2), කසුන් (2), තාමත් (2), පශ්චාත්භාගය (2), පුතාට (2), තියෙනව (2), අන්තර්ජාල (2), ලියු (2), පවසනවා (2), තරමේ (2), මාළිගයක් (2), තමාට (2), management (2), යමින් (2), තමන්ගේ (2), ඉවතට (2), මෙට් (2), රික් (2), දිනකදී (2), දෙකකට (2), ඒකාධිපතියා (2), කරලියට (2), පිච්ච (2), october (2), 1920 (2), කරමින් (2), ෆර්නැන්ඩස්කිගේ (2), අවකාශය (2), අල්ලගන්න (2), දැක්කා (2), මහත්තයගේ (2), කියවලා (2), කවියක් (2), happening (2), අනාගතයේදී (2), ආර්ථිකයට (2), රසිද්ද (2), ආත්තම්මේ (2), නියමුවෙකුගේ (2), කාලෝ (2), දුවන්න (2), පරස්පර (2), everything (2), සිංහයත් (2), zoom (2), යුවතියක් (2), රෝහලට (2), call (2), පූසෙක් (2), ජෙට් (2), පාඩු (2), හැමවෙලේම (2), ගැනීම් (2), humanity (2), දහස් (2), දෙස (2), අරණ (2), හිමගිරි (2), කැකුණ (2), තලද්දී (2), දිගට (2), උදෑසනක් (2), තියා (2), fighter (2), කර්තව් (2), ටුව (2), පැත්තේ (2), ගොඩ (2), දෙනාම (2), බැංකුව (2), pilot (2), දුවන (2), ආයතන (2), නියමිත (2), අගවන්න (2), සංවිධානය (2), යානය (2), හොයාන (2), නිවන් (2), අලියා (2), වීමන් (2), ලිය (2), කථාව (2), බොන්න (2), ටෝක් (2), කිරි (2), හොයාගන්න (2), තිබුණා (2), put (2), තිබිලා (2), විශාලතම (2), සිද්දිය (2), මාරයාගේ (2), වෙමි (2), අඩවි (2), දකුණු (2), ආගිය (2), හිරුගේ (2), ඔයාව (2), සිංහයාවය් (2), බයේම (2), කල්පනා (2), යාවි (2), වැන් (2), එවලා (2), දේකට (2), lightning (2), precautions (2), සිංහය (2), හිරු (2), දිවා (2), suka (2), ආරක්ෂා (2), අකුණු (2), saya (2), sekali (2), perkenalan (2), බිම (2), පසුපස (2), ලැබුණ (2), ගිරි (2), වැදගත් (2), කාමරේ (2), අඩවියක් (2), අතුරු (2), දහයක් (2), යුලේටර් (2), කැල්ක් (2), ඕනැ (2), මරණෙට (2), සතුටු (2), දරුවො (2), ඉන්නෙ (2), සූත් (2), ශිෂ් (2), පසුවට (2), බැබළුනා (2), පොලිස් (2), යමි (2), වැඩිය (2), සරසවි (2), අවට (2), වෙනකොට (2), has (2), මිළදී (2), 285sqft (2), මැතිවරණය (2), 500 (2), නිකම් (2), මෙළෙස (2), සේවකයන් (2), කඳුලු (2), ෂවරයා (2), ඔහුව (2), හොඳයි (2), මහත්වරුනි (2), 900 (2), අතුරුදහන් (2), අමතනවා (2), සහෘද (2), චතූගේ (2), සාවධානව (2), වචනයක් (2), ඉතිහාස (2), ඉතිහාසය (2), හ්ම්ම්ම්ම්ම්ම් (2), පිටුව (2), අඟල් (2), සුපිරිවදන් (2), මහත්තයත් (2), පවුලක් (2), බැචා (2), karena (2), වැහි (2), old (2), ඇරෙන්න (2), යාම (2), පාරේ (2), අයිය (2), ලංකාවෙ (2), ලිපියේදී (2), බල්ලෝ (2), වෙනව (2), හෝරාව (2), ලංකාවෙන් (2), නිදි (2), කුමරිය (2), දෙනාට (2), එනකම් (2), කේස් (2), දෙවරක් (2), කිව්වට (2), අපිත් (2), කාලෙන් (2), අල්ල (2), නිහතමානීව (2), ගන්නවා (2), කොල්ලා (2), පුද්ගලයන් (2), මාත් (2), බලාගෙන (2), පෙන්වන්න (2), එහෙනම් (2), මෙහෙ (2), විනාඩි (2), මාරුවක් (2), සිතුම් (2), කෙලි (2), පහන් (2), bandung (2), වෙච්චි (2), පෙරේරා (2), කියන්නෙ (2), ධීවරයන් (2), නිගමන (2), සුහද (2), එනිසා (2), දකින්නට (2), rock (2), pages (2), lūsis (2), අනාවැකි (2), යතුරු (2), ටකට (2), per (2), gold (2), ඉඟි (2), may (2), දකින්න (2), popular (2), hermīne (2), people (2), ලබනවා (2), animation (2), නිම්නය (2), cadet (2), උන්නු (2), විතරක්ම (2), උණුසුම් (2), හදනවා (2), 1200 (2), kids (2), play (2), ආකාරයේ (2), legitimately (2), තරමටම (2), vaguely (2), ගෙවිලා (2), widely (2), believed (2), reference (2), oft (2), misspelled (2), surname (2), formed (2), actually (2), word (2), publication (2), ideal (2), than (2), reality (2), being (2), according (2), account (2), existed (2), her (2), වත්මන් (2), දඟකාර (2), අභිරහසක් (2), ගැටයන් (2), ඉඩමට (2), sahampathi (2), පරිශීලනය (2), දුටුවා (2), කරමි (2), පහත (2), තෙවන (2), පිහියෙන් (2), කොලු (2), අංශ (2), ගමන (2), විසන් (2), සමාගම (2), සද්දන්ත (2), ඔසවා (2), මුහුණ (2), පෙම්වතා (2), රෙදි (2), which (2), named (2), එකී (2), ඉහළ (2), චපල (2), http (2), රන්ථ (2), head (2), see (2), දැනගන්නට (2), රායෝගිකව (2), 250 (2), ලීඩ්ස්ව (2), පියාගේ (2), අතහැර (2), spent (2), තිබ්බ (2), රැළි (2), සුළං (2), anyone (2), few (2), ගොඩනැගිල්ලක (2), අත්දැකීම් (2), නිලධාරීන්ටත් (2), රයෝජන (2), only (2), කියුවාම (2), 6when (2), ඇත්තෙන්ම (2), පැත්තකින් (2), බැට් (2), අතැතිව (2), පත්ව (2), ඇනෝ (2), වරයා (2), පාසල (2), කීර්ති (2), රස් (2), යම්කිසි (2), පෙනි (2), මයිල (2), මීළඟ (2), ගැනීමට (2), heroes (2), නිහඬ (2), යොදවන්න (2), සහන්ගේ (2), අයියගේ (2), මල්ලිගේ (2), සාමාන් (2), subjects (2), ෆැන්ටා (2), වැටෙන (2), ආරම්භය (2), උපරිම (2), ආත්තම්මට (2), නොදන්න (2), සිල් (2), දන්සැල (2), ලින්ක් (2), ඉස්සරහට (2), lankan (2), හැපුවොත් (2), ලාබෙට (2), ආයතනයක (2), වින්ඩෝස් (2), oem (2), key (2), සිංහයාව (2), කෙබඳුද (2), තට්ටේ (2), කලාව (2), වන්දනා (2), තබා (2), නැතත් (2), ගාලා (2), විජේවීර (2), ඇතිව (2), බෙදාගන්න (2), නඩුවකට (2), down (2), රහස (2), රසිද්ධ (2), tuberculosis (2), බොරු (2), මූදු (2), කඩවසම් (2), තිස් (2), before (2), මෙයට (2), තිබීමය (2), කරුණ (2), අමතරව (2), වර්ෂයට (2), කටත් (2), පුරුද්දක් (2), ගත්තා (2), දන්නෙම (2), america (2), just (2), සලකුණය (2), දුරක් (2), රස්තවාදයේ (2), පිරබාහරන් (2), web (2), නාවික (2), සියවස් (2), අද්මිරල් (2), අදහසක් (2), live (2), like (2), ඇදෙන (2), තාත්තා (2), රාජපක්ශ (2), පැතිර (2), ඇසුනා (2), 2016 (2), රමණය (2), අවුරුද්දේ (2), edward (2), දුම්රිය (2), alberta (2), පවුලේ (2), ළමයෝ (2), අල්ලපු (2), මනසේ (2), හැකියි (2), බිලියනය (2), ලේසියි (2), දකින්නේ (2), විෂය (2), සෙනග (2), තත්වය (2), පිරිස (2), රෝගී (2), එකත් (2), පොරවල් (2), නිතර (2), දාට (2), අසවල් (2), මල්ල (2), අනිකාගේ (2), ඇහැරුනේ (2), සැටි (2), සේනගේ (2), සමහරවිට (2), කටින් (2), අන්න (2), පවුලූශා (2), ඉවාන් (2), හෙල්සින්කි (2), බබෙක් (2), හිතෙන්නේ (2), කඳු (2), මෙච්චර (2), ඇවිල්ල (2), නොවිය (2), මිල (2), බෙයාරින් (2), migraine (2), දෙනෙක් (2), බලෙන්ම (2), free (2), ජනපති (2), වාණිජ (2), සමාගමක් (2), පිවිසීමට (2), vii (2), රෝස (2), බොහෝම (2), වේලස් (2), yashtiya (2), එයින් (2), මනාපයි (2), කුටියක් (2), සේප්පුවට (2), රමයට (2), එකිනෙක (2), බැංකුවක (2), කුමර (2), අගතියට (2), දසුනක් (2), amazing (2), ගීතය (2), සංග් (2), ඇසින් (2), පියවි (2), නඩු (2), විභාගය (2), බොහෝයි (2), විදුහලේ (2), පින්තූර (2), විශ්වයෙහි (2), week (2), desertification (2), disintegrates (2), ලිව්වා (2), animals (2), දන්නා (2), නියත (2), රටට (2), හිඳ (2), ඔහේ (2), වැඩේ (2), භරත (2), වීරයෝ (2), රියන් (2), ගමනේ (2), 1600 (2), නර්තන (2), විසදුම් (2), ගැටළු (2), testing (2), bunkers (2), pilots (2), diary (2), හරක් (2), අවි (2), රුසියන් (2), ලියන්නම් (2), වෙනම (2), වාසනා (2), යලි (2), යාඥයින් (2), සතුටින් (2), දැඩි (2), සෞභාග් (2), අගයෙන් (2), තාරකා (2), නත්තලක් (2), පෘතුවි (2), පිණිසම (2), විස්ස (2), ධර්මාවබෝධය (2), ගුරුත්වය (2), april (2), පැරණිතම (2), වටන (2), ආකාශ (2), සාහිත් (2), ලිව්වෙ (2), කොලුවා (2), දෙදෙන (2), මැණික් (2), අත්දැකීමක් (2), පුළුන් (2), දෙකේම (2), හරිම (2), දෙක (2), තුනක් (2), රිත (2), නිල් (2), ගැටලුව (2), දිනක (2), සතියේ (2), කුමරා (2), many (2), වැළලී (2), නැත්තේ (2), සංවිධානයේ (2), ඊජිප්තු (2), ltte (2), එසවිය (2), බිරිඳ (2), ගහක් (2), මණ්දාකිණි (2), වෙලාවට (2), උත්තර (2), එතන (2), සතුව (2), රයන්ට (2), යොදාගෙන (2), ගත්තේ (2), දිගු (2), වූවත් (2), තාත්ත (2), ලැබුණා (2), ඒකට (2), චුම්භක (2), බැටරියක් (2), creative (2), පොතේ (2), තියෙද්දී (2), ආදරෙ (2), හිතන්න (2), මහන්සි (2), විඳලා (2), ආයෝජන (2), සංවේදී (2), සාදාගෙන (2), වාහනයේ (2), කිව්වලු (2), ඉතිරී (2), making (2), 𝙩𝙝𝙚 (2), දියවර (2), ගේය (2), සාදා (2), කලාවේ (2), පේන (2), ඉල්ලුම (2), යමය (2), මසුන්ගේ (2), ආයෝජනය (2), විශේෂයෙන් (2), උගත් (2), අවුරුද්දට (2), සැරේ (2), අප්පට (2), අතක් (2), ගමෙත් (2), ආරක්ෂාව (2), random (2), බැව් (2), කෙටියෙන් (2), මෙලෙස (2), බුලත් (2), පුදුමයි (2), වික්ටර් (2), blogger (2), වෙසෙන (2), සමයේ (2), පමණින් (2), අවුරුද්ද (2), අල්තයීර් (2), අහනවා (2), දැයි (2), රැස් (2), පිනි (2), ඇසූ (2), හෙමින් (2), අත්තනගල්ල (2), හැමෝම (2), පවතී (2), ගැනම (2), වැස්ස (2), දරුවන් (2), මෙපමණ (2), පරක්කු (2), පොතක් (2), පළවෙනි (2), company (2), හම්බුනා (2), පරමාදර්ශය (2), troy (2), computers (2), අනිවාර්යයෙන්ම (2), පිළිබඳ (2), පන්සල් (2), රමාණයකට (2), සළකන්න (2), දරුවා (2), ගමේ (2), වූයේ (2), දිනට (2), ගැනුමට (2), visits (2), කබ්බා (2), නික්ම (2)
Text of the page (random words):
ැකබලාගෙන ඇත්තේ මොසර් හා ඔහුගේ බිරිඳයි එම දෙපළගේ උදව්වෙන් තම ජීවිතය රැක ගත් ලීඩ්ස් හැකි සෑම විටකම කර ඇත්තේ පාපදියකට නැගී සුදුසු ඉඩමක් සොයා යමින් දවසම කාලය ගත කිරීමයි අඩි 3 ක් පමණ දිග ලී කැබැල්ලක් ආධාරයෙන් පොළොවට තට්ටු කරමින් භූමිය පරීක්ෂා කරමින් ලීඩ්ස් ඉඩමෙන් ඉඩමට යයි එක් දිනකට අක්කර ගණන් භූමි ඔහු පසු කරයි ඔහුගේ කර්තව් යය දකින අසල්වැසියන් මේ කුමන විගඩමක්දැයි පුදුමයෙන් බලා සිටියත් ප් රශ්න කළත් ඔහු පුංචි හිනාවක් පමණක් මුවට නගා එතනින් ඉවත්ව යනවා වගාවට සුදුසු මෙච්චර වටින ඉඩමක් නොගෙන ඉන්නේ ඇයි මොනවයින් අඩුවක්ද අසල්වැසියන්ගේ පැනයයි ඒ කිසිවක් ගණන් නොගෙන ඔහු තම අරමුණ කරාම යයි එක් දිනකදී ඔහු සෙවූ ඉඩම හමු වූ බව පවසන ලීඩ්ස් එකී ඉඩම තමාට ලබා දෙන ලෙස මොසර් හමු වී කියා සිටිනවා මොසර් පැමිණ ඉඩම පරීක්ෂා කළ විට පෙනී යන්නේ යාන්තම් අඟල් 4 ක් 5 ක් පමණක් වූ පස් තට්ටුවකට ආවරණය වූ කිසිම වගාවකට නුසුදුසු කිසිම වගාවක් කළ නොහැකි හිරිගල් පර්වතයක් බවයි අසරණ තරුණ ලීඩ්ස්ට ඔහු දක්වන සහයක් ලෙස එම ඉඩම ලබා දෙනවා පසු දින සිට ලීඩ්ස් තම ඉඩමේ වැඩරාජකාරී අරඹනවා දිනපතා උදයෙන්ම පැමිණෙන ඔහු අඳුර වැටෙන තෙක්ම ඉඩමේ රැඳී සිටිනවා දින 10 ක් පමණ ගිය විට මොසර්ට කුතුහලයක් පැමිණෙනවා තම තරුණ මිත් රයා කුමක් කරනවාදැයි දැක ගන්නට තම බිරිඳත් කැටුව ලීඩ්ස්ගේ ඉඩම වෙත පැමිණි ඔහුට තම දෑස් අදහා ගත නොහැකි වන්නේ ලීඩ්ස් විසින් ඝන අඩි 40 ක පමණ යෝධ හිරිගල් කුට්ටියක් පිහිටි පොළොවෙන් කපා අඩි 6 පමණ උසට ඔසවා ඇති බව දුටු විටය දෙවියනේ ලීඩ්ස් ඔබ මේක කොහොමද කලේ මොසර් සහ ඔහුගේ බිරිඳ පුදුමයෙන් විමසයි කරන විදිහ දන්නවා නම් එතරම් අපහසු නැහැ ලීඩ්ස්ගේ පිළිතුරයි ප් රදේශය පුරා ඔහුගේ ක් රියාකාරකම් ගැන කටකතා පැතිර යෑමත් සමග අනික් අසල්වැසියන්ද ඔහුගේ මෙම අරුම පුදුම හැකියාව දැක ගැනීමට පැමිණෙනවා එහෙත් අසල්වැසියන් සිටින කිසිම විටක ඔහු වැඩ කරන්නේ නැහැ ඔවුන්ටම වෙහෙස වී පිටව යන තෙක් ලීඩ්ස් සාවධානව බලා සිටිනවා සියලු දෙනා පිටව ගිය පසු නැවත වැඩ ආරම්භ කරනවා මේ ආකාරයට අඩි 10 සිට 18 පමණ දක්වා දිගින් යුතු වූ ටොන් 15 සිට ටොන් 30 දක්වා බර වූ හිරිගල් කුට්ටි දහස් ගණනක් යොදා ගෙන තම සිඟිතිය වෙනුවෙන් හිරිගල් මාළිගයක් ඔහු නිර්මාණය කරනවා ඔහු විසින් පොළොවෙන් හාරා ඉවතට ගෙන ඇති මුළු හිරිගල් වල බර මෙට් රික් ටොන් 1100ක් 1920 පමණ වකවානුවේදී එම පෙදෙස අතිශයින් පිටිසර නොදියුණු ස්වභාවයක් ගෙන තිබෙනවා 1936 පමණ වන තෙක් හිරිගල් මාළිගය පිහිටා තිබී ඇත්තේ ෆ්ලොරීඩා සිටි තුළයි එහෙත් සංවර්ධනයේ රැල්ලත් සමග ලීඩ්ස්ට දාමරිකයන් රැළක් අතින් මුහුණ දෙන්නට වූ අමිහිරි අද්දැකීමක් නිසා ඔහු තම නිර්මාණය ආරක්ෂා කර ගැනීම පිණිස එය වෙනත් තැනකට රැගෙන යාමට සිතනවා මොනවා ටොන් 1100 ක සද්දන්ත මාළිගයක් ඔව් එය ඇත්තයි හිරිගලෙන් නිර්මිත මුළු මාළිගාවම ඔහු වෙනත් තැනකට ගෙන යාමට තීරණය කරනවා දත් බුරුසුවේ පටන් සියලු දේම අසල්වැසි ට් රක් රියදුරන් කීප දෙනෙක්ගේ සහය ලබා ගන්නා ලීඩ්ස් මුළු හිරිගල් මාළිගයම කොටසෙන් කොටස ගලවා ට් රක් රථ මගින් මියාමි නගරය වෙත රැගෙන යනවා මහත්මයා පොඩ්ඩක් පැත්තකින් ඉන්න පුලුවනිද මා ට් රක් රථයට එකින් එක පටවා ඔබට කතා කරනකම් එලෙස කියන ලීඩ්ස් ටොන් 10 15 හේ ගල් කුට්ටි ට් රක් වලට පැටවීම සහ බෑම සිදු කරයි ගමන් වාර 300 කින් පමණ පසු මුළු මාළිගාවම මියාමි නගරය වෙත රැගෙන යන ඔහු නැවතත් මුල සිට හිරිගල් මාළිගාව නිර්මාණය කරයි ඇතැම් තැනක මුළු මාළිගයම ඔහු ගෙන ගිය බව පැවසුනත් ඇතැම් තැනක් පැවසෙන්නේ මියාමි ඉඩමේ තිබු තැනකින් ගල් කොරියකින් අලුතෙන් හිරිගල් කපා වෙන් කරගත් බවයි කෙසේ හෝ අලුතින් ඉදිකළ මාළිගාවේ ඉහත ස්ථාන දෙකෙන්ම ගත් හිරිගල් ඇත 4leedskalnin continued to work on the castle up until his death in 1951 the coral pieces that are part of the newer castle not among those transported from the original location were quarried on the property only a few feet away from the southern wall 5leedskalnin charged visitors ten cents a head to tour the castle grounds there are signs carved into rocks at the front gate to ring bell twice and a second sign just inside the property that says adm 10c drop below he would come down from his living quarters in the second story of the castle tower close to the gate and conduct the tour leedskalnin never told anyone who asked him how he made the castle he would simply answer it s not difficult if you know how මාළිගය නැරඹීමට පැමිණෙන අයගෙන් ඔහු සත 10 ක මුදලක් අය කර තිබෙනවා මාළිගය ඉදිරිපස ගේට්ටුවේත් ඉන් ඇතුළු වූ පසු ඇති කවුළුවකත් ඔහු මෙළෙස කැටයම් කර තිබෙනවා දොර සීනුව දෙවරක් නාද කරන්න සත 10 ක් දමන්න යම් අයෙක් පැමිණ නියමිත මුදල ගෙවා සීනුව නාද කල විට ලීඩ්ස් හිරිගල් මාළිගාවේ දෙවන මහලේ සිට පැමිණෙයි තම ආගන්තුකයාව සාදරයෙන් පිළිගෙන මුළු මාළිගය පුරාම සවාරියේ යෙදෙමින් එකින් එක විස්තර කර දීමද කර ඇත යම් අයෙක් මෙය සෑදුවේ කෙසේ දැයි ඔහුගෙන් විමසුවහොත් ලැබෙන එකම පිළිතුර කරන විදිහ දන්නවා නම් එතරම් අපහසු නැහැ යන්නයි 6when asked why he had built the castle leedskalnin would vaguely answer it was for his sweet sixteen this is widely believed to be a reference to agnes skuvst whose oft misspelled surname scuffs is not even a legitimately formed latvian word in leedskalnin s own publication a book in every home he implies his sweet sixteen was more an ideal than a reality according to a latvian account the girl existed but her name was actually hermīne lūsis 6 7when leedskalnin became ill in november 1951 he put a sign on the door of the front gate going to the hospital and took the bus to jackson memorial hospital in miami leedskalnin suffered a stroke at one point either before he left for the hospital or at the hospital he died twenty eight days later of pyelonephritis a kidney infection at the age of 64 his death certificate noted that his death was a result of uremia failure of kidneys as a result of the infection and abscess 7 1951 නොවැම්බර් මසදී හදිසියේ රෝගාතුර වන ඔහු මා රෝහලට යමි යනුවෙන් සටහනක් තබමින් බසයක නැගී රෝහල jackson memorial hospital in miami වෙත ගොස් තිබෙනවා රෝහල් ගතව දින 28 කට පසුව ඔහු නින්දේදීම මරණයට පත් වනවා මරණයට හේතුව ලෙස මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ වකුගඩු තුළ ඇති වූ විසර ගෙඩියකින් හටගත් ආසාදනයක් 8while the property was being investigated 3 500 was found among leedskalnin s personal belongings leedskalnin had made his income from conducting tours selling pamphlets about various subjects including magnetic currents and the sale of a portion of his 10 acre 4 0 ha property for the construction of u s route 1 5 having no will the castle became the property of his closest living relative in america a nephew from michigan named harry 8 ඔහුගේ මරණින් පසු ඔහු සතු දෑ පරීක්ෂා කිරීමේදී ඩොලර් 3 500පමණ වූ අති විශාල මුදලකුත් 1951 දී ඩොලර් 1000 කියන්නේ අද මුදලින් ඩොලර් ලක්ෂ 4 කටත් වැඩි ඔහු විසින් සම්පාදිත නොයෙකුත් විද් යා ග් රන්ථ රාශියකුත් හමුවෙනවා අවසන් කැමති පතක් නොලියා තිබු ලීඩ්ස්ගේ සියලු දේපළ ඇමරිකානු නීතියට අනුව හිමිව ඇත්තේ ඇමරිකාවේ වෙසෙන ළඟම ඥාතියා වන මිචිගන්හි විසු හැරී නැමැත්තෙකුට කාලයත් සමග අතින් අතට මෙම නිර්මාණය පත්ව තිබෙනවා ඒ අතරතුර නොයෙක් කටකතාද සත් ය වටා ගෙතී තිබෙනවා සත් ය විකෘති වීමද සිදුව ඇති විශාල කටකතා මිත් යා ප් රමාණයක් හමු වූවත් ඒ දේවල් පරිවර්තනය කළේ නැහැ මම ඔහු ක්ෂය රෝගයෙන් විශ්මිත ලෙස සුවය ලැබුවේද චුම්භක ශක්ති ප් රභව වල උදව්වෙන් යැයි ඇතැමෙක් පවසනවා ඒ ගැන කිසිම ධන හෝ ඍණ අදහසක් මා දරන්නේ නැහැ note ලිතුවේනියාව සහ ලැටිවියාව කියන්නේ රටවල් දෙකක් එක ළඟ පිහිටි දේශපාලන කතා නම් මහ ගොඩක් තියෙනවා නම් ගම් ආව විදිහ ගැන නිවැරදි සිංහල නම් ගම් ගැන මා දන්නේ නැහැ ප ලි මට මේ කතාව ලියන්න කියලා මගින් මගට කතා කර කර උනන්දු කරේ අපේ සිරා කොලුවා තම වියදමින් මහ රෑ 2 ට විතරත් කතා කරලා අවශ් ය තොරතුරු හඬ පට රූප සටහන් එව්වේ සිරා අපේ පත්තර මල්ලිත් පැයෙන් පැයට කතා කර කර ඇහුවා ලියන්නේ නැද්ද කියලා සිරා සහ පත්තර මල්ලි නොහිටින්න මේක ලියවෙන්නේ නැහැ මා අතින් තව මම දන්න කසුන් කියලා මල්ලි කෙනෙකුත් ඉස්සර ඉඳන් මට කිව්වා මේ ගැන ලියන්න කියලා ඔහුටත් ස්තූති වන්ත වෙනවා බ්ලොග් කරුවන් අතර ලිපි හුවමාරුවේ වටිනාකම කියවෙන තවත් අවස්ථාවක් මේක මෙතනත් තියෙනවා මම චන්දනට දීපු මේ වගේ අත්භූත කතාවක් නිධානයක් ගැන එකිනෙකා අතර ලිපි හුවමාරු කරගැනීම ඉතාම වැදගත් ලෝභයෙන් බදා නොගෙන note මෙම ලිපිය සැකසීමේදී ලිපි කීපයක් පරිශීලනය කරා එකිනෙකට පරස්පර කරුණු සහිත තැන්ද තිබූවා එනිසා විකිපීඩියා හි මුල් ලිපියද මේ සමග පළ කරමි නැත්නම් මෙතන මහ අවුලක් වෙනවා එයට බාහිරින් එක් කළ කරුණු ඇති බැවින් එකිනෙක පටලවා නොගන්න විකිපීඩියාවට කරුණු එක් කළ අයටත් අන්තර්ජාලය තුළ තොරතුරු ගොනු කර තිබු අයටත් සියලු ගෞරවය හිමි විය යුතුය මා සිදු කළේ ඉංග් රීසි සහ ප් රංශ බසින් සිංහලයට පරිවර්තනය පමණි ලීඩ්ස් මෙම නිර්මාණය කළ ආකාරය ගැන තාක්ෂණික මතය සහ මගේ මතය බොහෝ විද් යාඥයින් පවසන කරුණු එකිනෙකට ආන්දෝලනාත්මකයි ඇතැම් කරුණු දැනට ප් රත් යක්ෂ විද් යාත්මක ගෙනහැර දැක්වීම් වලට ගළපන්න බැහැ i සමාන අගයෙන් යුත් පෘතුවියේ භූචුම්භක තැටි කීපයක් එකිනෙකට හමු වන ස්ථාන වල ගුරුත්වය වෙනස් බවත් එසේ වෙනස් ස්ථානයක් තෝරාගෙන ලීඩ්ස් මෙය ඉදි කර ඇති බව මෙතෙක් එවැනි දෙයක් කරපු කෙනෙක් නැහැ ii පෘතුවි ගුරුත්වයට විරුද්ධ බලයක් ගොඩනගා ගනිමින් ඔහු මෙය ඉදි කර ඇති බව කෙටියෙන් කිව්වොත් ටොන් 10 ක බරක් හිරිගලට ලැබෙන්නේ පෘතුවි ගුරුත්වය නිසා යම් අයෙක්ට එම ගුරුත්ව ක්ෂේත් රය වෙනස් කළ හැකි නම් ටොන් 10 ක් බර හිරිගල බැලුම් බෝලයක් ඔසවන්නා සේ සැහැල්ලුවෙන් එසවිය හැකිය මෙතෙක් එවැනි දෙයක් කරපු කෙනෙක් නැහැ iii පාන් පෙති කපන්නා සේ ඔහු හිරිගල් පොළොවෙන් කපා ඉවතට ගෙන ඇත්තේ කෙසේද අදටත් උත්තර නැහැ ඊජිප්තු පිරමීඩ ශ් රී ලංකාවේ දැවැන්ත කළු ගල් නිර්මාණ පීරු හි පිහිටි දැවැන්ත නිර්මාණ ඉදි කළ තාක්ෂනය කෙසේ හෝ ලීඩ්ස් සතුව තිබෙනවා ඊජිප්තු පිරමීඩ ගැන ලිපියක් බලාපොරොත්තු වන්න iv කිසිදා පැමිණ නැති පෙම්වතියකට බව පවසමින් මෙවැනි දෙයක් කිරීමේ අරමුණ ප් රේමයමද අදටත් උත්තර නැහැ v වෙනත් කිසිම හේතුවක් සඳහා ඔහු තම බලය යොදාගෙන නැහැ අසල්වැසි නිවාස ඉදි කිරීම වැනි කටයුතු වලට ඔහු සභාගී වී නැහැ ඔහු මිත් රශීලී අයෙක් වූවත් අනිත් අය සමග සතුටු සාමිචියේ යෙදීමට ගොස් නැහැ තනිව වාසය කළ අයෙක් vi ඔහු විසින් පැහැදිළි කරන ලද චුම්භක ක්ෂේත් රයන්ට අදාළ විෂය කරුණු ගැන කිසිවෙක් අවධානය යොමු කර නැහැ ඔහු සිදු කළ සියලු පරීක්ෂණ ප් රතිඵල ඔහු සමගම වැළලී ගොස් හමාරයි ඔහු විසින් මුද් රිත කෘති කීපයද මෙතෙක් කිසිවෙක් හරි හැටි වටහාගෙන නැහැ vii sweet sixteen යනුවෙන් ඔහු අදහස් කළේ කුමක්ද ඔහුගේ පෙම්වතියද වෙනත් අභිරහස් දෙයක්ද viii ලොව පුරාම එංජිනේරු ක්ෂේත් රය සම්බන්ධ විද් යාඥයින් පවසන ආකාරයට තවත් තහවුරු වන්නේ මෙම නිර්මාණය කිසි සෙත් නවීන විද් යාව අනුව තැනු කිසිම යන්ත් ර සූත් ර ආධාරයෙන් ඉදි කළ නොහැකි බවයි එසේ ඉදි කිරීමට නම් අවම වශයෙන් ටොන් 50 ක් පමණ එසවිය හැකි යෝධ දොඹකර කිහිපයක් ඩයමන්ඩ් විදුලි කියත් සහිත කැපුම් යන්ත් ර කීපයක් මිනිස් ශ් රමය වෙනුවෙන් පුද්ගලයන් 50 දෙනෙකු පමණ සහ එන්ජිනේරු උපදෙස් වෙනුවෙන් ක්ෂේත් ර කීපයක එන්ජිනේරුවන් කීප දෙනෙක්ද අවශ් ය බවයි ix තවත් පුදුමයට කරුණ නම් ලීඩ්ස් විසින් එක් ස්ථානයක සිට වෙනත් ස්ථානයකට මෙය ප් රවාහනයද කර තිබීමය 20 වෙනි සියවස තුළදී මහ දවල් ඇමරිකාවේ සිදු වූ දෙයක් මෙය කිසිම කොළ කඩා පෙන්වීමක් නැහැ x ලීඩ්ස් විසින් ගල් දොරවල් වලට සවි කර තිබී යකඩ බෝල රේසර් බෙයාරින් වැනි දේවල් අලුත්වැඩියා කටයුතු කිරීමේදී හමු වී තිබෙනවා එහෙත් ඔහු මේ සා විශාල ගල් එසවූ හැටි ගල් පොළොවෙන් වෙන් කරගත් ආකාරය හරියටම දසමෙට මිමි ගත් සැටි අදටත් අභිරහසක් යකඩ බෙයාරින් එකක් හමු වූ පමණින් ඔහුගේ අනික් හැකියාවන් තුට්ටුවකට දමා ඇති ආකාරය මා අන්තර්ජාලය තුළ දුටුවා මට තියෙන ගැටලුව ඒ කිසිම පණ්ඩිතයෙක්ට බැරි උනා මේ වගේ දෙයක් හදන්න කියන්න ලේසියි කරන්න බැහැ හරිම විහිළුවක් xi sweet sixteen නමින් ඔහු අදහස් කළ දෙය හමු වූවාද මේ ගැන සයිලන්ට් සහන්ගේ මතය මේ ලෝකේ අපි නොදන්නා ගොඩක් දේ තියෙනවා මොකක් හරි දැකපු හැටියේ අයියෝ ඕක කරන්නේ මෙහෙමනේ අතනින් දාල මෙතනින් ගත්ත නම් ඉවරනේ කියලා තමන්ගේ අනුවණ කම ප් රදර්ශණය කරන්න හොඳ නැහැ යම් දෙයකට අදාළ නියම පැහැදිළි කිරීම ලැබුණ දාට ලෝකයම ඉදිරියේ නිරුවත් වෙන්න වෙනවා අනිකාගේ බුද්ධියට ගරු කරන්න ඕනේ අනිකාගේ හැකියාව සුළු කොට තකන්න හොඳ නැහැ ලීඩ්ස් විසින් කෙසේ හෝ අභිරහස් ලෙස නිර්මාණයක් කර තිබෙනවා එහි රහසද ඔහු සමගම වැළලී තිබෙනවා අපට කළ හැකි දෙයක් නැහැ අඳුරේ අත පත ගෑමෙන් පළක් නැහැ ඔහු එය කළේ කෙසේද යන්න ගැන මගෙන් විද් යාත්මක පැහැදිළි කිරීමක් නැහැ ඔබේ රහස ඔබ ළඟම තබා ගත් ලීඩ්ස් ඔබට පින් දරුණු ලෙස අගතියට පත් අයට තම නිර්දෝෂීභාවය ලොවට පෙන්වීමට දෙවියන් හෝ යම් කිසි දායාදයක් තිළිණ කරයි එම දායාදයේ දිග පළල මැනීමට කිසිවෙකුට බැහැ ප් රේමයට කළ හැකි දේ බොහෝයි චපල ප් රේමයෙන් අගතියට පත් වූවෙක්ට කළ හැකි දේ ඊටත් වඩා බොහෝයි categories තාක්ෂණික තාරකා විද් යා පාඩම් පරිවර්තන සමාජීය 218 comments december 12 2013 සිංහයෙක්ව අල්ලා ගන්නා ක් රමය how to catch a lion මේක මට එව්වේ ශිරන්ත කියලා මගේ යාලුවෙක් එයාට ලැබිලා තියෙන්නේ මේල් එකකින් පෙළට එන තෙක් තියෙන්නේ මුල් නිර්මාණය තරු පෙළින් පසුව තියෙන්නේ මම එකතු කරපු දේවල් ටික අපේ බ්ලොග් ලියන සහ කියවන අය ගැනත් වෙනත් ලෝක ප් රසිද්ද අය ගැනත් නිව්ටන් ගේ ක්රමය සිංහයට ඔබව අල්ලගන්න දෙන්න මොකද හැම ක්රියාවටම ප් රති ක් රියාවක් ඇත අය්න්ස්ටීන් einstein ගේ ක්රමය සිංහයා බලන් ඉන්න පැත්තට අනිත් පැත්ත වේගයෙන් දුවන්න පරස්පර සම්බන්ධ ප්රවේගය නිසා සිංහයත් හය්යෙන් දුවන්න පටන් ගනි හයියෙන් දුවන සිංහයා මහන්සි වෙලා නතර වෙන වෙලාවක සිංහයව අල්ලගන්න software engineer ගේ ක්රමය පූසෙක් ව අල්ලලා කියන්න මේක තමය් සිංහයා කියලා කවුරුහරි කිව්වොත් නැ මේක පූසෙක් කියලා ඔබ කියන්න එහෙනම් මගේ අනිත් version එකේ මූව සිංහයෙක් හැටියට upgrade කරන්නම් කියලා සරත් ෆොන්සේකා ගේ ක්රමය සිංහයට හැමවෙලේම අනතුරු අගවන්න මම ඕන වෙලාවක ඇවිල්ලා ඔයාව අල්ලන්න පුලුවන් කියලා ඒ බයේම සිංහයා කල්පනා කර කර මැරිලා යාවි මහින්ද රාජපක්ශ ගේ ක්රමය සුදු වැන් එකක් රෑ 2 ට විතර එවලා සිංහයා නිදාගෙන ඉන්න වෙලාවක් බලලා වෙඩි තියලා දාන්න කරන් ජෝහර්ගේ ක්රමය ඉස්සෙල්ලා කැලේවට ගැහෙනු සිංහයෙක්ව යවන්න අපේ අහිංසක සිංහයා අර ගැහෙනු සිංහයත් එක්ක ආලයට පැටලාවි ඒකත එක්කම තවත් ගැහෙනු සිංහයෙක්ව ආයිත් කැලේවට එවන්න තව සිංහයෙක් එක්ක දැන් පලවෙනි සිංහයා පලවෙනි ගැහෙනු සිංහයාවය් දෙවැනි සිංහය දෙවැනි ගැහුනු සිංහයාවය් සෙට් කර ගනී ඒත් දෙවැනි සිංහය පලවෙනි සහ දෙවැනි සිංහාවය් ආලය කරය් දැන් තව සිංහයෙක්ව කැලේවට යවන්න මොනවහරි තේරුනාද නැ නේද හරි හරි තව විනාඩි 15ට පස්සෙ කියවලා බලන්න ඒත් තෙරෙන්නේ නැ මොකද මටත් තෙරුනේ නැ ජොජ් බුශ්ගේ සිංහයටය් ඔසාමා බින් ලාඩන් ටය් මොන්වහරි සමබ්න්දයක් තියනවා ලංකාවේ පොලිසියේ මාර්ගයෙන් මොනවහරි සතෙක්ව අල්ලගෙන අතෙන් පයෙන් ගහලා පුලුවන් තරම් වද දීලා ඒ සතාටම පිලිගන්න සලස්වන්න ඒ සතා සිංහයෙක් කියලා සරත් ෆොන්සේකා ගේ ක්රමය සිංහයට හැමවෙලේම අනතුරු අගවන්න මම ඕන වෙලාවක ඇවිල්ලා ඔයාව අල්ලන්න පුලුවන් කියලා ඒ බයේම සිංහයා කල්පනා කර කර මැරිලා යාවි මහින්ද රාජපක්ශ ගේ ක්රමය සුදු වැන් එකක් රෑ 2 ට විතර එවලා සිංහයා නිදාගෙන ඉන්න වෙලාවක් බලලා වෙඩි තියලා දාන්න ගෝවින්දාගේ ක්රමය සිංහයගේ ඉස්සරහා දවස් 5ක් 6 ක් එක දිගට නටන්න mother තෙරේසා ගේ මොනවහරි ලොකු අනතුරකින් සිංහයව බේරගෙන දිගටම කොල ජාති කන්න දෙන්න කෙන්ජිගේ ක් රමය මිලි ලීටර් 750 ක් රැගෙන කැළයට යන්න ඇති තරම් බොන්න ඉතුරු උනොත් සිංහයාටත් දෙන්න මාතලන්ගේ ක් රමය සිංහයාට එපා වෙනකම් ඔක්කෝම කවළන් කරලා ටෝක් කරන්න හිරුගේ ක් රමය සිංහ ධේනුවක් හොයාගන්න ධේනුවත් සමග සිංහයා හමු වීමට ගොස් කාන්තා අයිතිවාසිකම් ගැන සිංහයාට අවධාරණය කරන්න වෙද මහත්තයාගේ ක් රමය ලොකු දේශපාලන කතාවක් පටන් අරන් ඌට අරිෂ්ඨයක් බොන්න දෙන්න කතන්දරකාරයාගේ ක් රමය වැඩ වැඩ වැඩ කියලා සිද්දිය මග හරින්න වෙන කෙනෙක් අල්ල ගත්තොත් පව් කියලා කියන්න අරුණිගේ ක් රමය ඒකීය සිංහයා ගැන අධ් යනය කරන්න උදිතගේ ක් රමය මාසෙකට සැරයක් ඇවිත් සිංහයා සිටිනවාදැයි සොයා බලන්න තිසරගේ ක් රමය මොකක් හරි බර පොතක් කියවමින් කැළේ වටේ යන්න ඇතැම් විට සිංහයා ඔබට හමුවිය හැක දේශකයාගේ ක් රමය මොනවා හරි කටට එන එකක් කියලා එතනම ඉන්න සයුරිගේ ක් රමය කිමෝනාව පැත්තකින් තියලා නින්ජා සටන් ක් රමයට අවතීරණය වන්න මහත්මා ගාන්ධිගේ ක් රමය ඔයා ආවේ නැත්නම් මම එක බත් ඇටයක් කන්නේ නැහැ කියලා උපවාසයක් පටන් ගන්න සිංහයාට දුක හිතිලා එන්න පුළුවන් ප් රා ජේ ගේ ක් රමය ඉංග් රීසියෙන් කතා කරන්න ඉංග් රීසි සිංහයෙක් නම් ප් රතිචාර දක්වාවි සමීගේ ක් රමය උම්ම්මා එකක් දෙන්න ඔතන තියෙන ලින්ක් එකෙන් යන්න හිනා යන පෝස්ට් එකක් තියෙනවා අරූගේ ක් රමය සියල්ල ගැන සිංහයාගේ සිත නොරිදෙන පරිදි පැහැදිළි කර දෙන්න ඔමාගේ ක් රමය ඌ සමග චැට් කරන්න අටම්ගේ ක් රමය වෙන්නේ මොකද කියලා බලන් ඉන්න සිරාගේ ක් රමය ඌට ඊ මේල් යවන්න කැළේ ඉන්න ටාර්සන්ගේ ක් රමය වැලක එල්ලිලා මරලතොනියක් දීගෙන ගිහින් සිංහයාගේ ඇඟට පනින්න මයිකල් නයිට්ගේ ක් රමය කැළේ කඩාගෙන කාර් එකෙන් යන්න ශීනගේ ක් රමය ඌ ඉස්සරහට ගිහින් ඇඳුම් ගලවන්න අනර්කලීගේ ක් රමය ඌ සමග හුරතල් වන්න සිංහයා හැපුවොත් වෙන සිංහයෙක් ළඟට යන්න බේ වොච් ක් රමය ලස්සන ගෑණු ළමයි ටිකක් වටකරගෙන උපරිම add එකක් දෙන්න විමල් වීරවංශගේ ක් රමය ඌට ලෙමන් පෆ් එකක් දෙන්න ලාල්කාන්තගේ ක් රමය ලබන පාර සිංහයාව අල්ලාගන්න සිරිමාවෝ මැතිනියගේ ක් රමය සිංහයාට කෑම නොදී ඌව කෑම පෝලිමේ යවන්න සුදීකගේ ක් රමය ටොස් එක දාලා සි...
|