Meta tags:
description= Your Blog Description...;
keywords= Your Keywords...;
Headings (most frequently used words):
කෙල, පඩික්කම, ගසන්නට, නොව, හලන්නට, සින්දු, අහන, අයට, quality, sound, ඕනෙනම්, මෙන්න, භාණ්ඩේ, සොයන්න, හදුනා, ගත්තොත්, ඔබ, මා, වටින්, පිටින්, බලපු, ගාන, පස්සෙන්, එනෝ, ගමන්, මග,
Text of the page (most frequently used words):
කියලා (8), සින්දු (4), මෙන්න (4), මගේ (4), එකයි (4), පඩික්කම (3), #quality (3), windows (3), bit (3), ඔන්න (3), එකෙන් (3), කරන්න (3), කියන (3), එකකුත් (3), බෆල් (3), පට්ට (3), ray (2), අහන (2), අයට (2), sound (2), ඕනෙනම් (2), භාණ්ඩේ (2), widget (2), free (2), කියන්න (2), පළවෙනි (2), සෑහෙන්න (2), with (2), microsoft (2), recommended (2), vista (2), වගේ (2), හොද (2), එකක් (2), තියනවා (2), බාගන්න (2), player (2), සින්දුවක් (2), තියන (2), srs (2), audio (2), lab (2), මේකට (2), කියන්නේ (2), තාම (2), නෙවේ (2), වුනේ (2), ඈම්ප් (2), ඉතිං (2), හොදට (2), ගැන (2), බැලුවා (2), තමයි (2), මේක (2), කෙල (2), rss (2), skip (2), designed, hosting, creations, blogspot, theme, copyright, 2009, april, 2011, ගමන්, පස්සෙන්, එනෝ, බලපු, ගාන, get, the, and, many, other, not, seeing, more, info, widgetbox, great, widgets, trendcounter, country, flag, counter, වටින්, පිටින්, තරම්, විශේෂ, දෙයක්, කාටහරි, බාල්දියක්, පෙරලගෙන, පාඩුවේ, ඉන්න, කොල්ලෙක්, හදුනා, ගත්තොත්, සොයන්න, monitor, visitors, පෝස්ට්, comment, වටිනවා, directx, capable, video, card, 128mb, vram, 60mb, hard, disk, space, 500mb, can, used, net, framework, installation, 1gb, system, ram, 2gb, for, higher, intel, pentium, 0ghz, amd, athlon, 3200, dual, core, cpu, sp3, only, sp1, කොම්පීතරයක්, හරි, මීට, වඩා, තියෙන්න, ඕනේ, රැක්, එකත්, එක්කම, ටොරන්ට්, ෆයිල්, මෙතනින්, දැන්, ඔයාගේ, කැමතිම, දාල, බලන්න, වෙනස, දැනෙනවද, install, කරගන්න, පහල, ලින්ක්, හරීම, සරලයි, කියලයි, මොකක්ද, මෙකට, තමා, හිතාගන්න, බැරිවුනේ, driver, හිතෙන, විදිහට, graphic, equalizer, ගැලපෙයි, වැරදිනම්, හොදේ, සොෆ්ට්වෙයාර්, හොයාගන්න, එකට, මුලික, හදපිරි, රණාමය, කලගුණ, අමතක, නෑනේ, මේකයි, සිද්දිය, අහද්දි, පැලෙන්න, සද්දෙ, විතරයි, අහන්න, ගියාම, එපා, වෙනවා, ඇහුවොත්, අනික, හිතලා, මතලා, ගත්තා, මමත්, තීරණයක්, විකුණන්න, කෙහෙල්මල්, බිස්නස්, සෙට්, යාළුවන්ටත්, කිව්වා, කෝකටත්, google, අයියටත්, මක්කෙයි, කොරාන්නෙ, අහලා, ආන්න, එතකොට, හම්බ, දවස්, 15ක, trail, දෙන, නිසා, දාගෙන, එතකොටනෙ, මෙයාගේ, වැඩ, තේරුනේ, වැඩක්, ආයේ, පට්ටම, අමාරුවෙන්, ලියන්නේ, සිංහල, කීබෝඩ්, හුරු, ඒවගෙන්, කාරි, අපි, බහිමු, අපේ, මතෘකාවට, පුරා, ලියන, first, කළුදුල්, post, මෙහෙමත්, ලිව්වේ, gayan, ගසන්නට, නොව, හලන්නට, comments, posts, home, sidebar, main,
Text of the page (random words):
පඩික්කම skip to main skip to sidebar home posts rss comments rss පඩික්කම කෙල ගසන්නට නොව කෙල හලන්නට සින්දු අහන අයට quality sound ඕනෙනම් මෙන්න භාණ්ඩේ ලිව්වේ gayan මේ ගැන මෙහෙමත් කියලා තියනවා 4 ඔන්න හා හා පුරා කියලා ලියන මගේ first පළවෙනි කළුදුල් post එක සෑහෙන්න අමාරුවෙන් තමයි මේක ලියන්නේ මට තාම සිංහල කීබෝඩ් එක හුරු නෑ ඒවගෙන් කාරි නෑ අපි බහිමු අපේ මතෘකාවට මේ සොෆ්ට්වෙයාර් එක හොයාගන්න එකට මුලික වුනේ මගේ බෆල් එකයි ඈම්ප් එකයි ඔන්න මගේ හදපිරි ප් රණාමය කලගුණ අමතක කරන්න හොද නෑනේ d මෙන්න මේකයි සිද්දිය බෆල් එකෙන් සින්දු අහද්දි කන පැලෙන්න සද්දෙ විතරයි quality නෑ ඉතිං සින්දු අහන්න ගියාම එපා වෙනවා එක සින්දුවක් හොදට ඇහුවොත් අනික චා හොදට හිතලා මතලා ගත්තා මමත් තීරණයක් විකුණන්න මේ කෙහෙල්මල් බෆල් එකයි ඈම්ප් එකයි බිස්නස් එකක් සෙට් කරන්න කියලා යාළුවන්ටත් කිව්වා කෝකටත් කියලා google අයියටත් මේ ගැන කියලා ඉතිං මේකට මක්කෙයි කොරාන්නෙ කියලා අහලා බැලුවා ආන්න එතකොට තමයි මේක හම්බ වුනේ දවස් 15ක trail එකකුත් දෙන නිසා දාගෙන බැලුවා එතකොටනෙ මෙයාගේ වැඩ තේරුනේ කියලා වැඩක් නෑ පට්ට පට්ට කියන්නේ ආයේ පට්ටම පට්ට මේකට කියන්නේ srs hd audio lab කියලයි මොකක්ද මෙකට කියන නම කියන එක තමා තාම හිතාගන්න බැරිවුනේ player එකකුත් නෙවේ driver එකකුත් නෙවේ මට හිතෙන විදිහට graphic equalizer කියන එක ගැලපෙයි වගේ වැරදිනම් කියන්න හොදේ කරන්න තියන දේ හරීම සරලයි 1 පහල තියන ලින්ක් එකෙන් srs hd audio lab බාගන්න 2 install කරගන්න 3 දැන් ඔයාගේ කැමතිම player එකෙන් සින්දුවක් දාල බලන්න වෙනස දැනෙනවද කියලා ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න ඔන්න ක් රැක් එකත් එක්කම තියනවා මෙන්න මේ වගේ කොම්පීතරයක් හරි මීට වඩා හොද එකක් තියෙන්න ඕනේ microsoft windows xp sp3 32 bit only vista sp1 windows 7 32 bit or 64 bit intel pentium 4 3 0ghz amd athlon 3200 a dual core cpu is recommended 1gb system ram 2gb is recommended for windows vista or higher 60mb hard disk space up to 500mb can be used with microsoft net framework installation directx 9 0c capable video card with 128mb vram මේ මගේ පළවෙනි පෝස්ට් එක comment සෑහෙන්න වටිනවා monitor visitors සොයන්න හදුනා ගත්තොත් ඔබ මා කියන්න තරම් විශේෂ දෙයක් නෑ කාටහරි බාල්දියක් පෙරලගෙන පාඩුවේ ඉන්න කොල්ලෙක් වටින් පිටින් get the trendcounter free country flag counter widget and many other great free widgets at widgetbox not seeing a widget more info බලපු ගාන පස්සෙන් එනෝ ගමන් මග 2011 1 april 1 සින්දු අහන අයට quality sound ඕනෙනම් මෙන්න භාණ්ඩේ copyright 2009 පඩික්කම blogspot theme designed by ray creations ray hosting
|