Meta tags:
Headings (most frequently used words):
me, පාශා, pages, thursday, february, 2017, හිතේ, රැඳි, අකුරු, රටා, ලිපි, ගොනුව, color, rainbow, about, blog, archive, followers, හිමගිරි, අරණේ, මනමේ, කුමරිය,
Text of the page (most frequently used words):
මනමේ (14), 2012 (12), කුමරිය (9), 2013 (8), ගිරි (7), 2014 (6), ඇති (6), වැදි (6), #february (5), හිමගිරි (5), අරණේ (5), මගේ (5), හිම (5), 2011 (4), april (4), 2017 (4), පාශා (4), ඇත්තේ (4), නුඹ (4), නුඹම (4), කඩුව (4), september (3), december (3), january (3), august (3), october (3), 2016 (3), කටු (3), සටහන් (3), ඉතින් (3), ඔහු (3), අවුරුදු (3), දෙස (3), බලා (3), නැත (3), ඔව් (3), ද්වේශය (3), ජංගිය (3), share (3), රජු (3), කුමරුන් (3), කිසිවක් (3), අරණක (3), තනිවී (3), යැයි (3), මාගේ (3), රජුට (3), කීවේ (3), දුන් (3), theme (2), november (2), march (2), june (2), this (2), සිත්තම් (2), කවිය (2), සිතුවිලි (2), පිටු (2), අතර (2), කතාව (2), ඔයාට (2), අඩු (2), කරන (2), අරණ (2), නිවී (2), සැනසුන (2), දෙනෙතින් (2), සිටිනෙමි (2), අසලක (2), කිසිවෙකු (2), දෙනෙත (2), ඉදිරියේ (2), තෙරක් (2), නොපෙනෙන (2), අරණම (2), ගන්න (2), රේම (2), ඉඳන් (2), උන් (2), කෙරේ (2), ගලවා (2), හෙලුවෙන් (2), posts (2), thursday (2), පෙම් (2), මෙහි (2), නොකියමි (2), අවසන (2), කතාවේ (2), ගැන (2), අවසානය (2), කොට (2), දුන්නා (2), වැද්දෙකු (2), කඩු (2), වන්නේ (2), නොගැඹුරු (2), නිසාවෙන් (2), අතට (2), නුඹට (2), අන්න (2), බලන් (2), travel, images, powered, blogger, mammuth, followers, july, blog, archive, view, complete, profile, writer, poet, artist, and, amateur, observer, little, wonder, called, life, aspiring, marketer, profession, about, color, rainbow, ලිපි, ගොනුව, මොකද්ද, ඔයාගේ, මගෙන්, පහසු, තරම්, දුරකින්, හිඳගත්, ඇසීය, දැනටමත්, කියලා, ඉවරනේ, augustus, හමුවීම, රශ්නයක්, අහන්න, උත්තර, දෙනවද, කෙනෙක්ට, පුළුවන්ද, තමාට, වඩා, පෞර්ෂත්වයෙන්, කෙනෙකුට, ආදරය, කරන්න, මෝර්ෆින්, එන්නත, ශරීරගත, කිර, සරාගීත්වයේ, අවුරුද්දට, ගෙවල්, අස්, පස්, අතරතුර, දවස්වල, රූපවාහිනි, මාධ්, හරහා, එකිනෙකා, පරද්දන්නට, තරඟෙට, රචාරය, උත්සව, එහෙන්, මෙහෙන්, දකි, මිස්, ලංකා, සුපර්, මොඩල්, කිව්වා, තෙරෙන්නේ, හවස, වැඩ, ඇරිලා, ගෙදර, ගමන්, පටන්, දෙබසේ, තීරණාත්මක, වදන්, කිහිපය, මුවින්, නික්මිණි, රාත්, ආහාරය, ඇයි, දන්නේ, ගෝල්, ෆේස්, හොටෙල්, එකේ, ගත්තේ, සිනමන්, රෑන්ඩ්, තිබ්බේ, රිසර්ව්, කරගන්න, බැරි, වෙන්න, කව්ද, රෙස්, කරල, තියෙන්නේ, අහ්, වෙඩින්, talk, යහනේ, එහා, පැත්තේ, නිදා, සිටින, ස්වාමියා, මදක්, වේලා, සිටියා, සිව්, සම්බන්ධතාවයෙන්, පසු, කසාදයකින්, එක්, වුනු, පිළිසිඳගැනීම, ඒකි, මොන්ටිසෝරියේ, කවුරුත්, දන්නේය, ඒත්, අළුතෙන්, ආපු, හොටු, කොල්ලෙක්, ළඟකදී, ඒකිත්, එක්ක, ඔන්චිල්ලාව, මුකුළු, කරනවා, බටුවා, මිෂන්, හොට්ටා, සබඳ, උරණ, කීයෙන්, නිමා, කලෙමි, නමුදු, රුපු, තුල, විසකුරු, තුර, poison, tree, දමමි, ඇඟේ, නූල්, පොටක්, වත්, නැතිව, අමු, හිදිමි, ඉන්නට, හැමදාම, රෑට, දමා, බූරු, ඇඳේ, බුදි, හිතේ, රැඳි, අකුරු, රටා, subscribe, atom, home, older, රවර්ග, pinterest, facebook, blogthis, email, comments, දිනය, written, සියල්ල, මැදිහත්, සිතින්, දරාගෙන, ගිරිඅරණ, වෙත, නෙත්, යොම, බැන්දේ, මරා, දැම්මේ, වෙන, කිසිවකු, වැරද්දක්, නොසිත, නොදන්නා, ඇගේ, වරදින්, පමණක්, කීම, මෙම, කුමන, අවසානයක්, සිතුව, ඔවුන්, දෙපලම, වගකීමෙන්, නිදහස්, සිතිවිලි, තීරණ, දිග, පළල, මැනීමට, සමාජයී, ආකෘතිය, නැමති, කෝදුවත්, රැගෙන, නඩුව, අසා, ඇසින්, දුටු, සාක්ෂි, දිවුරා, පවසා, තීන්දු, ගෙන, වරදකරු, කුමරු, කිවහොත්, බරණැස, සැප, විඳිනට, ආසාවෙන්, නිර්නාමික, වෙසෙන, පපුව, තුඩකින්, පසා, කරන්නට, හැකි, පවුකාරිය, මරන්න, දුන, හෙයින්, එහි, වැරදිකාරිය, කුමරයා, නොවැදගත්, චරිත, චිත්තාකල්පන, කියනා, කතාවට, වැඩි, වටිනාකමක්, හිමි, හොදාකාරවම, දන්නවා, සිතමි, කිමද, කුමරා, මරණයට, පත්, වූයේ, නිසා, සරදමින්, හැඩගැන්වූ, ස්වරයෙන්, කිව, හැක්කේ, කියා, නුඹගේ, දෘශ්ටි, කෝනයේ, සිට, බලන, විට, පෙනෙන්නේ, හැඩිදැඩි, සිරුර, ආලය, රැජින, වීමට, සිහින, දැකපු, එතෙක්, කල්, අසලින්, වෙලුනු, ගායනා, කරපු, මරන්නට, අසිපත, ච්ත්තාකල්පනයන්ය, බොළඳ, මානසිකත්වය, දෙවරක්, නොසිතා, කටපුරා, කියන්න, හැක, නිවස, pages,
Text of the page (random words):
පාශා පාශා pages නිවස කටු සටහන් සිතුවිලි පිටු අතර සිත්තම් කවිය thursday february 2 2017 හිමගිරි අරණේ මනමේ කුමරිය හිමගිරි අරණ දෙස නිවී සැනසුන දෙනෙතින් බලා සිටිනෙමි අසලක කිසිවෙකු හෝ නැත දෙනෙත ඉදිරියේ ඇත්තේ පර තෙරක් නොපෙනෙන ගිරි අරණම ය ඔව් කඩුව දෙවරක් නොසිතා වැදි රජුට දුන් මා හට කටපුරා නුඹට කියන්න ට හැක අන්න බලන් මනමේ කුමරිය හිම ගිරි අරණේ තනිවී ඇති බව නුඹගේ දෘශ්ටි කෝනයේ සිට බලන විට පෙනෙන්නේ හැඩිදැඩි සිරුර ට ආලය කර හිම ගිරි අරණක රැජින ක වීමට සිහින දැකපු එතෙක් කල් අසලින් වෙලුනු ප් රේම ගී ගායනා කරපු මනමේ කුමරුන් මරන්නට අසිපත වැද්දෙකු අතට දුන් මාගේ නොගැඹුරු ච්ත්තාකල්පනයන්ය මාගේ ළඳ බොළඳ මානසිකත්වය ය ඉතින් සරදමින් හැඩගැන්වූ ස්වරයෙන් නුඹට කිව හැක්කේ අන්න බලන් කුමරිය මනමේ තනිවී ඇත හිම ගිරි අරණේ කියා ය මම කිසිවක් නොකියමි කිමද වැදි රජුට පෙම් කල බව කීවේ ද නුඹම ය කඩුව ඔහු අතට දුන් බව කීවේ ද නුඹම ය මනමේ කුමරා මරණයට පත් වූයේ මා නිසා බව කීවේ ද නුඹම ය මෙහි මනමේ කුමරයා හෝ වැදි රජු නොවැදගත් චරිත වන්නේ මාගේ ඒ නොගැඹුරු චිත්තාකල්පන නිසාවෙන් කඩුව වැදි රජුට දුන්නා යැයි ඔබ කියනා කතාවට වැඩි වටිනාකමක් හිමි වන නිසාවෙන් බව ඔබ ත් හොදාකාරවම දන්නවා යැයි මම සිතමි මනමේ කුමරු ට කඩුව දුන්නා යැයි නුඹ කිවහොත් බරණැස රජ සැප විඳිනට ඇති ආසාවෙන් නිර්නාමික ගිරි අරණක වෙසෙන වැද්දෙකු ගේ පපුව කඩු තුඩකින් පසා කරන්නට හැකි වූ පවුකාරිය වන්නේ ද මම ම ය මනමේ කුමරුන් මරන්න ට කඩු ව වැදි රජු ට දුන හෙයින් එහි වැරදිකාරිය වී ඇත්තේ ද මම ම ය මෙම කතාවේ කුමන අවසානයක් ගැන සිතුව ද අවසන ඔවුන් දෙපලම කතාවේ අවසානය ගැන ඇති වගකීමෙන් නිදහස් කොට මගේ සිතිවිලි හා තීරණ වල දිග පළල මැනීමට සමාජයී ය ආකෘතිය නැමති කෝදුවත් රැගෙන නඩුව නුඹම අසා ඇසින් දුටු සාක්ෂි නුඹ ම දිවුරා පවසා තීන්දු ව ද නුඹ ම ගෙන වරදකරු මා කොට අවසානය මනමේ කුමරිය අවසන නොදන්නා හිම ගිරි අරණක ඇගේ වරදින් ම තනිවී ඇති බව පමණක් නුඹ හට කීම ට ඇත ඔව් වැදි රජු ට පෙම් බැන්දේ ද මනමේ කුමරිය ම ය මනමේ කුමරුන් මරා දැම්මේ ද මනමේ කුමරිය ම ය වෙන කිසිවකු ගේ වැරද්දක් මෙහි ඇත්තේ ද නැත ඉතින් කිසිවක් නොකියමි කිසිවක් නොසිත මි සියල්ල මැදිහත් සිතින් දරාගෙන හිම ගිරිඅරණ වෙත නෙත් යොම මි written by පාශා දිනය thursday february 02 2017 no comments email this blogthis share to x share to facebook share to pinterest ප් රවර්ග කටු සටහන් older posts home subscribe to posts atom හිතේ රැඳි අකුරු රටා ජංගිය මම ජංගිය ගලවා දමමි ඇඟේ නූල් පොටක් වත් නැතිව අමු හෙලුවෙන් හිදිමි හෙලුවෙන් ඉන්නට මම ආස ය හැමදාම රෑට ජංගිය ගලවා දමා බූරු ඇඳේ බුදි විසකුරු තුර a poison tree මා සබඳ හා මා උරණ වී මගේ ද්වේශය උන් හට කීයෙන් නිමා කලෙමි මම මා උන් කෙරේ වූ ද්වේශය ඒ නමුදු මගේ රුපු කෙරේ ඇති ද්වේශය මා තුල මිෂන් හොට්ටා ඒකි මගේ බව මේ මොන්ටිසෝරියේ කවුරුත් දන්නේය ඒත් මේ අළුතෙන් ආපු හොටු කොල්ලෙක් ළඟකදී ඉඳන් ඒකිත් එක්ක ඔන්චිල්ලාව ළඟ ඉඳන් මුකුළු කරනවා බටුවා පිළිසිඳගැනීම යහනේ එහා පැත්තේ නිදා සිටින තම ස්වාමියා දෙස ඈ මදක් වේලා බලා සිටියා ය තම සිව් අවුරුදු ප් රේම සම්බන්ධතාවයෙන් පසු කසාදයකින් එක් වුනු ඔ වෙඩින් talk ඇයි දන්නේ නෑ ගෝල් ෆේස් හොටෙල් එකේ ගත්තේ සිනමන් ග් රෑන්ඩ් ගන්න තිබ්බේ රිසර්ව් කරගන්න බැරි වෙන්න ඇති කව්ද ඩ් රෙස් කරල තියෙන්නේ අහ් රාත් රී ආහාරය ඔයාට කිව්වා ට තෙරෙන්නේ නෑ හවස වැඩ ඇරිලා ගෙදර ආව ගමන් පටන් ගන්න දෙබසේ තීරණාත්මක වදන් කිහිපය ඔහු ගේ මුවින් නික්මිණි හිමගිරි අරණේ මනමේ කුමරිය හිමගිරි අරණ දෙස නිවී සැනසුන දෙනෙතින් බලා සිටිනෙමි අසලක කිසිවෙකු හෝ නැත දෙනෙත ඉදිරියේ ඇත්තේ පර තෙරක් නොපෙනෙන ගිරි අරණම ය ඔව් අවුරුදු කුමරිය මිස් ශ් රී ලංකා හා සුපර් මොඩල් අවුරුද්දට ගෙවල් අස් පස් කරන අතරතුර මේ දවස්වල රූපවාහිනි මාධ් ය හරහා එකිනෙකා පරද්දන්නට තරඟෙට ප් රචාරය කරන අවුරුදු උත්සව එහෙන් මෙහෙන් දකි සරාගීත්වයේ පද ප් රශ්නයක් අහන්න උත්තර දෙනවද කෙනෙක්ට පුළුවන්ද තමාට වඩා අඩු පෞර්ෂත්වයෙන් අඩු කෙනෙකුට ආදරය කරන්න මෝර්ෆින් එන්නත ශරීරගත කිර augustus හමුවීම ඉතින් මොකද්ද ඔයාගේ කතාව මගෙන් පහසු තරම් වන දුරකින් හිඳගත් ඔහු ඇසීය මම ඔයාට දැනටමත් මගේ කතාව කියලා ඉවරනේ ලිපි ගොනුව කටු සටහන් 18 පිටු අතර 8 සිතුවිලි 23 සිත්තම් කවිය 3 color me a rainbow about me පාශා i am a writer poet artist and an amateur observer of this little wonder called life aspiring marketer by profession view my complete profile blog archive 2017 1 february 2017 1 හිමගිරි අරණේ මනමේ කුමරිය 2016 3 september 2016 1 april 2016 2 2014 5 december 2014 1 october 2014 1 august 2014 1 april 2014 1 january 2014 1 2013 7 october 2013 1 august 2013 1 june 2013 1 april 2013 1 march 2013 1 february 2013 1 january 2013 1 2012 24 december 2012 1 november 2012 2 october 2012 1 september 2012 3 august 2012 3 july 2012 1 june 2012 2 april 2012 2 march 2012 2 february 2012 2 january 2012 5 2011 12 december 2011 6 november 2011 4 september 2011 2 followers travel theme theme images by mammuth powered by blogger
|