Meta tags:
Headings (most frequently used words):
2021, 2022, වික්, රමසිංහ, july, sunday, රනිල්, ප්, friday, saturday, october, ශ්, june, රී, දේශපාලනයේ, ලංකාවේ, රති, ලංකාව, 19, විශ්ලේෂණයක්, හා, බව, හෙවත්, ලාංකේය, සාධකය, ඉන්දියානු, තැන්, උපාය, ඊශ්, සටහන්, දයාසේන, ගුණසිංහ, 30, පුංචි, september, 15, wednesday, thursday, ශිරාන්, ආචාර්ය, පමණයි, වෛද්, සුදත්, සහෝදරයාගේ, බණ්ඩාරගේ, නික්ම, යාම, ජනතාවට, රායලය, වැදි, උපේන්ද්, පැවරී, රම, සමුගැනීම, තැනූ, නොව, දඬුවමකි, වෙත, සටන්, සගයකුගේ, පුවත්පත්කලාවේදියා, ඇත්තේ, දිනේෂ්, ලෝකයේ, තුන්වැනි, දැරණියගල, පරාක්, මෙහෙවරක්, දේශපාලන, පිට්ටනියේ, තුරු, මගේ, ලිවිසැරි, පියසටහන්, නැතිවම, බැරි, මිනිහෙක්, ජනාධිපතිතුමා, ජාතිය, අමතන, තවමත්, ගෙවුණු, බලා, සිටිමු, ලෝක, බැංකුව, බහුජාතික, සමාගම්, ඇටවූ, කෘෂිකර්මාන්තයේ, පංච, මහා, දශකයේ, අස්වැන්න, වසරක්, ඇමරිකානු, යුද, වැදුණු, 1983, කළු, ජූලියේ, රායල, භූමිකාව, අයිතිය, අන්වීක්ෂ, පරීක්ෂාවක්, පදයට, යයකුගේ, ලෝකය, නටවන, usaid, අධිරාජ්, යවාදී, මාර්ගික, විශේෂඥයා, ii, සදාකාලික, ශිෂ්, තිබෙන්නේ, පශ්චාත්, කියන්නට, අඩවියෙන්, කියැවීම්, රවර්ග, හද, බැඳි, පැරණි, පාඨයකාගේ, පිටුව, බ්ලොග්, උපුටා, අස්න, ගත්, සඳහන්, කර, ලිපි, පළ, කිරීමට, කාරුණික, වන්න, පාඨක, දොරකඩ, මගේම, 24, 23, monday, may, 26, april, january, november, 17, වගතුග, 27, 20, මගේ, පොත්, රාක්කය, මම, සහපිරිවර, මං, නිජභූමිය, විදේශීය, එක්සත්, ජනපදය, 1971, අඩ, සියවසකට, පසු, යටත්, විජිත, ඔත්තුසේවා, සකසන, දේශපාලනය, බණ්ඩලා, ගැන, ලොකු, කතාවක්, මවක්, පුතකුට, තමන්ගේ, ඇමරිකා, මාර්ග, ගොඩවදින, තිස්ස, අත, හිත, සිංහල, පුවත්පත්, කතුවැකි, කලාවේ, ලකුණ, කැමීලියා, නිහාල්, මාධ්, සහෘද, සටහනක්, නේපාලය, බිඳ, දැමීමේ, 2015, සැලැසුම, බිඳදැමීමේ, සැලසුම, උගුල්,
Text of the page (most frequently used words):
#කෘෂි (54), #share (51), තුළ (46), මෙම (36), #පොහොර (35), ලෙස (33), අපේ (29), #සඳහා (27), විසින් (27), කරන (26), දේශපාලන (25), ඇති (24), #රසායන (24), #මෙරට (24), වගා (23), වල් (23), #රභාත් (21), අධ් (21), #හැකි (20), #කිරීම (19), අනුව (19), රසායනික (19), නමුත් (19), චින්තක (18), මීගොඩගේ (18), කෘෂිකර්මය (18), නිසා (18), නාශක (18), email (17), සිදු (17), රටේ (17), pinterest (17), posted (17), twitter (17), facebook (17), this (17), blogthis (17), #උගුල (16), මගින් (16), අතර (16), ලෝක (16), තිබේ (16), බහුජාතික (16), යයන (15), read (15), comments (15), more (15), ලංකාවේ (15), labels (15), වූයේ (14), ඇත්තේ (14), 2021 (14), පරිමාණ (13), පිළිබඳ (13), සමග (13), සමාජ (13), කටයුතු (13), බෝග (13), විය (13), භාවිත (13), විද් (13), මහා (13), වන්නේ (13), සඳහන් (12), තිස්සේ (12), ලෝකයේ (12), වැනි (12), සාම්ප් (12), හරහා (12), ලාංකේය (12), රව් (12), බවට (12), සමාගම් (12), වැඩි (12), අවශ් (12), ආචාර්ය (11), රදායික (11), ආර්ථික (11), වෙත (11), පැළෑටි (11), ඉතා (11), විට (11), වික් (11), රමසිංහ (11), සිංහල (11), කෘෂිකාර්මික (11), ලියන (11), අස්වැන්න (11), සිය (11), පත් (11), විවිධ (11), කිරීමට (11), අයත් (11), රමය (11), ඔහු (11), විශ්ලේෂණය (10), රනිල් (10), ලංකාව (10), නමැති (10), කාබනික (10), කෘෂිකර්මාන්තය (10), පුවත්පත් (10), ගැන (10), උපාය (10), යුතු (10), නම් (10), අන්තර්ජාතික (10), නිෂ්පාදන (10), 2022 (10), පමණක් (9), ගුණසිංහ (9), එක්සත් (9), පළිබෝධ (9), ශාක (9), ලබා (9), වෙළෙඳ (9), විණි (9), ඒවා (9), නවීන (9), වෙනුවට (9), වර්ගයට (9), බ්ලොග් (9), සහිත (9), ආහාර (9), පෙර (9), මර්දනය (9), බැංකුව (9), පුළුල් (9), රහය (8), වඩා (8), රීය (8), බවත් (8), කරන්නේ (8), ගුණසේකර (8), හරිත (8), ආනයනය (8), තිබෙන (8), රටක් (8), නොහැකි (8), මහතා (8), එහි (8), වර්ග (8), සම්බන්ධ (8), නොව (8), යන්ත් (8), එක් (8), කරයි (8), ආකාරයට (8), ක්ෂේත් (8), යනු (8), ගොවිතැන (8), july (8), බීජ (8), දේශීය (8), කොළඹ (8), ලිපි (8), සිට (8), කෘමි (7), තොරතුරු (7), වශයෙන් (7), බිම් (7), මගේ (7), අරමුණ (7), වෙබ් (7), සංග් (7), රටවල් (7), මාධ් (7), විශාල (7), එනම් (7), කාලයක් (7), හැකිය (7), october (7), කුඩා (7), දයාසේන (7), අත් (7), පැවති (7), නිර්දේශ (7), පවත්වාගෙන (7), යවශ් (7), ලදී (7), පරාජය (7), මාර්ගික (7), මූල් (7), රමයක් (7), සාධකය (7), පුද්ගල (7), සංවර්ධන (7), සැලසුම් (7), ගෙන (7), වැඩ (7), එකම (7), රටවල (7), දෙන (7), නොවේ (7), එසේම (7), ඇතුළු (7), දක්වා (7), සූරිය (6), මර්දනයට (6), සියලු (6), පවතින (6), ගොවීන් (6), සාධකයක් (6), හඳුනාගත (6), අලුත් (6), නිර්ගමන (6), සාකච්ඡා (6), අපට (6), වඩාත් (6), කවි (6), කියන (6), කළමනාකරණය (6), ලදුව (6), භාවිතය (6), සියල්ල (6), නිර්මාණය (6), 1971 (6), කරමින් (6), කෘමීන් (6), news (6), අනාවරණය (6), වීම (6), ඇතැම් (6), රිම (6), කෘත් (6), ඔවුන් (6), lead (6), june (6), සෑම (6), september (6), අඩු (6), එහෙත් (6), හෙවත් (6), lanka (6), ලිපියකි (6), අඩවියෙහි (6), මෙය (5), 2011 (5), කෘෂිකර්මාන්තයේ (5), කළේ (5), රකාශන (5), උගුල් (5), මර්දන (5), සඟරාව (5), වැදගත් (5), අනන් (5), මෙහිදී (5), දේශපාලනය (5), ගැනීමට (5), පසු (5), සුවිශේෂ (5), ආදිය (5), ගොදුරු (5), මෙන්ම (5), වෙනත් (5), අදාළ (5), පශ්චාත් (5), යොදා (5), තත්ත්වය (5), පූර්ව (5), ජෛව (5), රධාන (5), අපි (5), අපනයනය (5), යාම (5), සකස් (5), තමයි (5), ගණනාවක් (5), කෙරිණි (5), එබඳු (5), ආයතන (5), සම්බන්ධව (5), නවීකරණය (5), උපදෙස් (5), රටක (5), යම් (5), පරිසර (5), දශක (5), වෙනුවෙන් (5), සම්මුඛ (5), ඉහළ (5), අතරින් (5), කොටගත් (5), කරන්නට (5), තවමත් (5), වගාව (5), අඩවිය (5), දේශපාලනයේ (5), ජාන (5), විශ්ලේෂණයක් (5), මිනිස් (5), පරිමාණයේ (5), පරිවර්තන (5), විවිධත්වය (5), පිළිවෙත් (5), කෙටිකතා (5), ජාතික (5), පැරණි (5), පුරා (4), ලංකා (4), යෙදූ (4), භාෂාව (4), පිණිස (4), sunday (4), කිරීමේ (4), සිටි (4), රියාත්මක (4), කෙරේ (4), රාමීය (4), රස්තවාදය (4), may (4), 2020 (4), ගෙවුණු (4), ඒවායේ (4), චිත් (4), සමාගම්වල (4), වනු (4), ගිය (4), ඉරිදා (4), යටතේ (4), නොවීය (4), ඇමරිකානු (4), ලේඛක (4), ලියූ (4), අත්දැකීම් (4), උද්ගත (4), මුල් (4), මගේ (4), බොහෝ (4), සැබැවින්ම (4), විශ්ව (4), ධාන් (4), හැරීම (4), යතා (4), ජනපද (4), තවත් (4), මහාචාර්ය (4), පසට (4), බිඳ (4), නිදහස් (4), පිළිබඳව (4), උරාබොන (4), යුෂ (4), ජාතිය (4), සමාගම්වලට (4), අඩංගු (4), සක් (4), මොහොතේ (4), වසර (4), දශකයේ (4), අස්වනු (4), හානි (4), ඉහත (4), පියගැට (4), පදනම් (4), කතා (4), යාලය (4), ඔරොත්තු (4), friday (4), යටත් (4), රාජ් (4), අර්තාපල් (4), බැරි (4), ගණන්වල (4), රති (4), 1983 (4), දැන් (4), මධ් (4), විප්ලවය (4), අන් (4), ජේම්ස් (4), පළිබෝධනාශක (4), saturday (4), නැවත (4), කතුවැකිය (4), තුළට (4), කෙරුණු (4), අධිරාජ් (4), යවාදී (4), කාලාන්තරයක් (4), පෙන්වා (4), යැයි (4), ගැනීම (4), ඇදහිල්ල (4), පරිසරය (4), එස් (4), අවකාශයට (4), පරාක් (4), ඇමරිකා (4), බවයි (4), සමහර (4), වටයකින් (4), නොසලකා (4), පවා (3), ඵලදායී (3), පසුගිය (3), රයේ (3), නොවැම්බර් (3), පසෙහි (3), රෝපකරණ (3), ඉඩම් (3), ලෝකය (3), එම් (3), පර්යේෂණ (3), යගත (3), පාරිසරික (3), දැන්වීම් (3), ගොවියෝ (3), පේමදාස (3), හෙළා (3), දක්වන (3), මේවා (3), 2015 (3), 1994 (3), කළහ (3), නූතන (3), පෙළ (3), වෙනස් (3), මෙලෙස (3), වෙමින් (3), නිෂ්පාදනය (3), හේතු (3), කරගෙන (3), තමන්ගේ (3), යාමට (3), තිබෙන්නේ (3), කිහිපයක් (3), අවැසි (3), පුවත්පතේ (3), කිරීමයි (3), ආධාර (3), භූමිය (3), භූමි (3), තත්ත්වයට (3), අඛණ්ඩව (3), විනාශ (3), කාර්යක්ෂම (3), සතුන් (3), තිබිණ (3), ගෝල්ඩ්ස්මිත් (3), එකක් (3), විශේෂඥයා (3), ජීවිතය (3), පැතිකඩක් (3), කෘෂිකර්ම (3), රකාශයට (3), රහණය (3), පිළිතුර (3), march (3), කර්මාන්තයක් (3), ඓතිහාසික (3), කෘෂිකර්මයේ (3), විශේෂඥයින් (3), november (3), කේන්ද් (3), august (3), january (3), ඔවුන්ගේ (3), april (3), පොදු (3), ලකුණ (3), කලාවේ (3), ගත් (3), අරමුණු (3), එමෙන්ම (3), වගේ (3), යොමු (3), යුතුය (3), හඳුනාගැනීම (3), කැලණිය (3), පරාධීනත්වයේ (3), තුන්වැනි (3), තියුණු (3), රිය (3), ශිවා (3), වන්දනා (3), දමා (3), ශාස්ත් (3), බිම (3), සෞඛ් (3), නොවූ (3), බැවිනි (3), තත්ත්වයක් (3), රන්ථ (3), රෛමාසික (3), පක්ෂ (3), සැලසුම (3), ගැලවීමට (3), ලෝකගත (3), වශයෙන්ද (3), සංස්කාරක (3), ජූලි (3), රමුඛ (3), යාන්ත් (3), කළු (3), මතුපිට (3), 1998 (3), සාහිත් (3), නිවැරදි (3), අලවත්තාගොඩ (3), ආර්ථීක (3), නාශකයකි (3), සිරිල් (3), සිදුවීම (3), උගුලක් (3), කාර්යය (3), යටි (3), උක් (3), පන් (3), අවස්ථාව (3), ඓන්ද් (3), ගොඩනඟා (3), තිබූ (3), නසන (3), යන්න (3), යථාර්ථය (3), බිමේ (3), රවලට (3), දායක (3), යෙදිය (3), බලපෑම් (3), පිටුපස (3), පංච (3), උරාගන්නා (3), ලක්ශාන්ත (3), අන්තර්ගතය (3), ගුවන්විදුලි (3), නිසාය (3), කොටස් (3), සියලුම (3), ස්පර්ශයෙන් (3), පැළ (3), වේවි (3), නැත (3), විදේශ (3), ගොවිතැනේදී (3), කුඹුරේ (3), වශයෙනි (3), තැන (3), අවස්ථාවක් (3), ජීවන (3), රචනා (3), වෙසෙන (3), වෙතින් (3), යනුවෙනි (3), සිතන (3), ඉන්දියානු (3), තීරු (3), පළවා (3), බවටත් (3), යොදන (3), එකතු (3), කොට (3), වර්ධනය (3), අවකාශය (3), නිසි (3), චරිත (3), පර්යේෂණ (3), බැවින් (3), විචාර (3), මිස (3), ඉදිරිපත් (3), හැක්කේ (3), නාට් (3), දැවැන්ත (3), කාලය (3), පුංචි (3), සමස්ත (3), බණ්ඩාරනායක (3), සමකාලීන (3), ආදී (3), රෝගයට (3), ඉතිහාසය (3), කොළ (3), කොතෙකුත් (3), කලකට (3), තබා (3), අදහසක් (3), කෙරිණ (3), ගොවීන්ට (3), තරම් (3), පිළිබ (3), සියවසකට (3), පුතණුවනි (3), ඉටු (3), අඩවි (3), සංස්ථානීය (3), එපා (3), කලා (3), යතාවක් (3), කියලා (3), උපන් (3), ස්වභාවය (3), බෝගවලට (3), පුවත්පත්කලාවේදියකු (3), කරගත් (3), මුදා (3), රතිඵල (3), දින (3), මෙබඳු (3), සමත් (3), දැරණියගල (3), බිහිසුණු (2), තුළය (2), පෙළක් (2), දැන්වීමක් (2), අර්බුදය (2), බැලීමේදී (2), ලිපිය (2), ගිනි (2), අනෙක් (2), ජූලියේ (2), හැසිරීම් (2), අසාර්ථක (2), නිහාල් (2), නොමැති (2), ලිවීම (2), ආපසු (2), නිරූපණය (2), රස්තූතය (2), මෙතෙක් (2), පැහැදිලිය (2), පළමු (2), ආස්ථානය (2), වැටෙන්නට (2), මන්ද (2), යත් (2), උගුලේ (2), යෙදීම (2), නොහැකිය (2), පෞද්ගලික (2), නිසැකවම (2), බුද්ධි (2), නවකතා (2), රැසක් (2), ඉන්දියාව (2), දෙන්නේ (2), රටාව (2), රවේශයක් (2), විග් (2), විභවය (2), ලැබෙන (2), විද්වතුන් (2), තීරණාත්මක (2), කාරණය (2), ඩොක්ටර් (2), කෙනෙක් (2), මතය (2), thursday (2), සුදත් (2), කියමනක් (2), යතාව (2), යුත්තේ (2), අපතේ (2), විදේශීය (2), තිස්ස (2), ස්ථානගත (2), විජිත (2), මොහොත (2), තීරණය (2), වර්තමාන (2), මතු (2), විරෝධය (2), සම්පාදනය (2), නුඹට (2), නික්ම (2), සිටින (2), බැංකුවට (2), සහනාධාර (2), රතිශතයක් (2), ශිෂ් (2), පළිඟු (2), heuer (2), සුලු (2), රාග් (2), ඊශ් (2), භූමිකාව (2), වගාබිම් (2), මගිනි (2), නුඹ (2), අක්කර (2), ශිරාන් (2), ඔහුගේ (2), richards (2), psychology (2), intelligence (2), ජයග් (2), නොවන (2), analysis (2), අතින් (2), පසුවය (2), මෙහෙවරක් (2), කෘතියෙහි (2), උපේන්ද් (2), දත්ත (2), විෂය (2), පැවරී (2), කිරීමෙන් (2), පටු (2), පුවත්පත්කලාවේදියා (2), වල්පැළ (2), usaid (2), නිකම්ම (2), හපාකන (2), තල්ලු (2), විද (2), පසේ (2), කෘමීන්ද (2), නිෂ්පාදනයත් (2), වූයේය (2), කාරණා (2), මැදිහත්වීම (2), තරමේ (2), විශේෂඥයින්ගේ (2), සමාජයක් (2), විගස (2), ඇක්ටලික් (2), රියාවට (2), පූර්ණ (2), වගාබිම්හි (2), රැමොක්සෝන් (2), ගොවීහු (2), යුහය (2), රියාකාරීත්වය (2), වගාවේ (2), කෘමිනාශකයකි (2), අත්පත් (2), රබර් (2), විනාශයේ (2), පැවතියේ (2), තන්ත් (2), දක්වාද (2), රකට (2), වීමෙන් (2), රමාණය (2), බවය (2), ගොවියාගේ (2), මෙලෙසිනි (2), රියාකරන (2), පැහැදිලි (2), හැසිරීම (2), යුත් (2), කන්නයක් (2), යෙදීමෙන් (2), දිළිඳුභාවය (2), 1992 (2), රසායනවල (2), සාර්ථක (2), ඇසට (2), ජීවීන් (2), ගණනාවක්ද (2), අරමුදල (2), සතු (2), පොල් (2), කොටසක් (2), රැක (2), දුන් (2), සූදානම් (2), සමාගම්ය (2), අවඥාවෙන් (2), මිශ් (2), උදාහරණ (2), ගොස් (2), කිරීමය (2), ගොයම් (2), කැබලිවලට (2), රමයට (2), කඩා (2), නිර්වචනය (2), තැනින් (2), දැමීමෙනුත් (2), වතුර (2), බැඳ (2), තැබීමෙන් (2), වැපිරීමට (2), හිතකාමී (2), දැක (2), යන්නට (2), හඳුන්වා (2), රීස් (2), තෘණ (2), 1960 (2), විවිධත්ව (2), පළල් (2), ඉරිඟු (2), කළේය (2), රරෝහණය (2), සම්පත් (2), සංවර්ධනය (2), වර්ධක (2), 1970 (2), රොන්ස්ටා (2), ඉන්ඩස්ට් (2), සති (2), ගෝල් (2), වගාවට (2), අනිවාර්යයෙන්ම (2), මෙන් (2), තෝරා (2), දියර (2), කාබමේට (2), දිලීර (2), කෙමිකල් (2), එබැවින් (2), ඉඩක් (2), විප්ලවයේ (2), කර්මයේ (2), එෆ් (2), සමගය (2), ආර්ථිකය (2), ස්වයංපෝෂිත (2), කිසියම් (2), අපේක්ෂා (2), සමාජයීය (2), ජීවිතයේ (2), සංස්කෘතික (2), තවදුරටත් (2), අමුතුවෙන් (2), ආරම්භ (2), තරම්ය (2), තාක්ෂණය (2), සිරකර (2), ආකාරයයි (2), බරපතළ (2), උපකරණ (2), වැය (2), සඟරාවේ (2), කියන්නේ (2), හමුවේ (2), වුවමනාවන් (2), සිකුරාදා (2), යොදාගෙන (2), මට්ටමේ (2), සැබෑ (2), රමාණයක් (2), ජනපදය (2), මාර්ගය (2), දෙක (2), එසේ (2), පුද්ගලගත (2), මොළකාරයා (2), ගතහොත් (2), අනිවාර්ය (2), ගොවි (2), සහෝදරයාගේ (2), wednesday (2), කරගත (2), සංවිධානය (2), නැතිව (2), මිනිහෙක් (2), නැතිවම (2), කියවා (2), comment (2), අමතන (2), රිතාන් (2), සෑමේදී (2), සූක්ෂ්ම (2), එමගින් (2), අගයක් (2), යයේ (2), මාර්ග (2), පද්ධති (2), කෙළවර (2), පෝෂණය (2), තිබිණි (2), හෙක්ටයාර් (2), මෙහි (2), හැම (2), කර්මය (2), හෝන් (2), සූත් (2), අපගේ (2), ගෙවත්තේ (2), දැඩි (2), බටහිර (2), සිංහලෙන් (2), යාත්මක (2), පෙරට (2), රික (2), වැඩියෙන් (2), පවසන්නේ (2), සරසවියේ (2), යොදාගත් (2), ගොවියා (2), සාරවත් (2), සිටිමු (2), වීමේ (2), උගුලට (2), රැක්ටර් (2), ඉහළට (2), යාප්ත (2), ගෙවතු (2), එකේ (2), agri (2), මෙසේ (2), ගැනෙන්නේ (2), සහභාගි (2), එක්තරා (2), දියුණු (2), නැහැ (2), අංගයක් (2), සුළු (2), බැංකුවේ (2), තිබුනේ (2), තෙන්නකෝන් (2), දැක්වූ (2), යවල (2), කෙරුණේ (2), කවදා (2), මාසික (2), com (2), මුරගල (2), එපමණක් (2), ලක්ෂණ (2), වියදම් (2), සිදුවන (2), දැරීමට (2), 2004 (2), ජනතාවට (2), අභියෝගය (2), සහාය (2), අහිමි (2), 2008 (2), කොටි (2), කුරුණෑගල (2), රැකියා (2), සයිබර් (2), අාච්චි (2), කතුවැකි (2), 2003 (2), මමත් (2), කලාව (2), නෙවෙයි (2), රචාරණය (2), ලබන්නේ (2), show (2), පියසටහන් (2), දයාසේන (2), දවසක (2), සටහන (2), අනාගත (2), වෙතට (2), 1996 (2), යාලයේ (2), 1999 (2), the (2), විශේෂාංග (2), මාර්තු (2), ගම්පහ (2), සිතිජය (2), පහසුකම් (2), අතීත (2), මාකේස්ගේ (2), සිතුවිලි (2), වුවත් (2), කම් (2), නගර (2), සෙවණ (2), එක්ක (2), මකර (2), කලාවේ (2), ලාංකේය (2), රිත (2), මානව (2), තාක්ෂණ (2), රාත් (2), ඇත්තටම (2), ඔවුහු (2), අසිපතක (2), තරමට (2), සුදු (2), හෙළ (2), මුද් (2), නැති (2), නර්තන (2), 2009 (2), වනවා (2), ගවේෂණ (2), සෑහෙන (2), රචිත (2), එළිය (2), ගොඩයාගේ (2), විරෝධී (2), සටහන් (2), විමර්ශන (2), අතුකෝරල (2), රුසියානු (2), ගොංකමක් (2), බලා (2), සිහියට (2), ගොවිකම (2), දියදම් (2), උපුටා (2), බලපෑම (2), posts (2), කළා (2), පුළුවන් (2), අැඩොල්ෆ් (2), තනි (2), තැන් (2), සියවස (2), අභිමුව (2), සොයා (2), මේ (2), ඕනෑම (2), කොටි (2), සපුරාගැනීම (2), අවසන් (2), කරගැනීම (2), ඇතුළත් (2), රිචඩ් (2), යමක් (2), අනෙකුත් (2), හිට්ලර් (2), අර්ථ (2), සුලබ (2), අලුත (2), උපහාර (2), කෙනෙකුට (2), සංවාද (2), තමන් (2), දෙය (2), කියවමින් (2), දැනුම (2), වැඩක් (2), අදහස (2), බ්ලොග්කරණයේදී (2), ඉන් (2), වුව (2), වගේම (2), සඟරා (2), වන්නේද (2), විධ (2), ඩිප්ලෝමා (2), එකිනෙකට (2), බ්ලොග් (2), වැදගත්කම (2), ඒවාහි (2), වුවද (2), ජනසන්නිවේදනය (2), පිටුව (2), පාඨයකාගේ (2), අතිශයින්ම (2), ගෝල්ඩ් (2), ඵලය (2), ස්මිත් (2), නැඟුණු (2), ගැලවීම (2), තදින් (2), නිහඬ (2), හොඳම, සිතාගෙන, එවැනි, ඒකකයක්, යන්නේ, තිරසාරව, ගනිමිනි, කෙරෙන, වන්නට, කිරීමටය, සිටියද, ස්වයං, දුන්නේ, තැනට, සැල්ෆෝර්ඩ්, විවිධාංගීකරණය, සංවිධානයෙන්, නිවාස, සබැඳුණු, යයනවලදී, හඳුනාගෙන, අන්තර්, යායතන, තේමාව, යෝන්, අවමයි, වැඩියි, කුඹුරය, එළිදැක්වීමේ, පැවැත්මක්, පෝෂිත, පොත, බිමක්, අවස්ථ, බාහිරින්, තුන්වන, පැමලා, සහභාගී, පර්යේෂණයක, රටවලට, අයුරින්, සංවර්ධිත, අසූ, ගූඩි, සියවසේ, අංශයේ, රටවලටද, කැඩපත, අවස්ථාවට, හමාර, දුරටත්, බෙහෙවින්ම, ගැලපෙන්නේ, රමයයි, එකකට, සමත්වූහ, තැනක්, වපසරියක්, සහතික, රයෝජනයට, උගුලටම, පංචවිධ, කටහඬ, නොඑසේ, සකිසඳමඬල, පැවරුම, යුත්තකි, ගැඹුරින්, බැහැර, සරලව, සොසිසා, තුරු, ජනාධිපතිතුමා, මගේම, සැනැහෙන, සහපිරිවර, දහවලේය, ගැටුනේ, හදිසියේම, පුවත, රාජපක්ෂ, ගෝඨාභය, ජනාධිපති, සිරස, සිටියේ, අඩවියෙන්, පුරවැසියන්, විදු, නායක, දොඩවනවා, භූමිකාවක්, මාතලන්, පළවූයේ, රන්ථය, maathalan, transylvania, ඉකොනොමැට්ටාගේ, නොතිබීම, ගොඩනැඟී, සීමාව, සංවිධාන, ආදේශ, සිටීම, කාර්යභාරයක්, ගොඩවදින, කිසිවකුට, බොජුන්හල, සහේතුකවය, සංවිධානයක්, දීම, දිවුරුම්, දුන්නේය, දිව්රුම්, පසුගියදා, රීවරයකු, මන්ත්, පාර්ලිමේන්තු, බඳු, මැත, උගුලකි, කියැවීමකි, ඇටවූ, ගෙවත්ත, තොරව, හඳුනාගැනීමකින්, ජෙය, ජාලය, දියත්ව, තලයක, සංවිධානාත්මක, අසංවිධිතව, හුදෙකලාව, එරෙහිව, ආදීනව, 2016, ගොඩනැඟූ, උපායික, ඇරඹී, කතිකාවක්, අත්හිටුවීමත්, ක්ක, ගෙවමින්, වන්දියක්, නොහිම්, ුමාරන්ග, බොහොමයක්, පරිවාරයේ, තමිළිනී, 2017, අමතන්නේ, සටහනකට, කාල, දෛනික, නිවේදකයකු, නාලිකාවක, කාරුණික, ඇමතීම, නායකයා, පැස්බරා, අරා, දනී, පුරවැසියා, අවස්ථාවකදී, වන්න, 2018, නායකයකු, දීමටය, සවන්, වඩවන, දිරියක්, පුරවැසියාට, පත්වන, december, දැක්ම, ජනාධිපතිවරයාගේ, අතකින්ම, අසන්නට, 2019, ඔව්, ගෙවත්තයි, සැලසුම්කරුවන්ගේ, අහෝසි, පැවැත්ම, සංවිධානයද, යයනවලින්, ආයතනවලම, සකස්කළ, පංතියට, ගුරුතුමා, පැමිණ, එක්වරම, සිහිනය, විප්ලව, රට්ස්ට, උස්ව, ලංකාවට, අවස්ථාවයි, සිරකළ, වගාබිම, අනුරූප, මිතුරු, දහා, වස්, සපුරාගනු, සිනාවක, ලේකම්, පැවතිය, ලක්ෂණය, තොරණේ, බිම්වල, ගාෂියා, ඉවත්ව, නැතිනම්, එක්කෝ, රීතිය, වේගයකින්, වැඩිම, 114, 1972, යයනයකට, 114ක, විස්තරය, ඉඩම්වල, ජාතීන්ගේ, ජයසිංහ, ඛේදවාචක, රටකටම, නැංවුණු, පත්වීම, කුලීකරුවන්, රණය, සංකේන්ද්, පිරිසක්, සීමිත, පමණකි, අතලොස්සකට, භාවිතයයි, ආත්මගත, පෙන්වන, වැඩසටහන්, දුම්වැටි, මෙනි, ලැබුනේ, ගොවියාට, පනහේ, ඇරඹුණු, ආකාරයකිනි, මනස, භාවිතයට, වූයේම, සුසුමකින්, අනුග්, සුළි, ගණන්, ජනප්, දශකවල, රචාරය, දිවා, වාසි, ලැබිණි, නොමසුරුව, දායකත්වය, සුළං, රටවලම, හැරිණි, පැකට්ටු, දිගටම, ඇමක්, පතුරුවා, හඬින්, කලාපීය, නිවර්තන, සහිතව, අවධානය, අනිවාර්යය, මිලකට, කවර, හමාරය, පැටලී, බිලියේ, ගිල්ලවීමෙනි, ආරම්භයේ, උප්පරවැට්ටිය, නොදත්හ, ආරම්භයක්, සූරාකෑමේ, වාගේ, වූහ, වෙස්සන්තරලා, සමාගම්කරුවෝ, දීමට, ලාභයට, බිඳෙයි, ඇදහිය, පොහොරද, දුම්කොළ, අසාර්ථකත්වය, රියල්, වූයේද, යල්පැන, ලබාගැනීමට, ඉහළම, දරුණුත, සෑහීමට, අස්වැන්නෙන්, සොබාදහමින්, සංහාරයට, බද්ධව, නොකෙරුණු, ඳහා, හුදෙක්, නංවා, පෙන්වූයේ, අතිනි, බෝගයක, හඳුනාගැනීම්වලට, වගාකිරීම, දරුණු, වැසියා, විවිධත්වයයි, ඇත්තෙන්ම, බහුවිධ, වීමය, පාලු, බෝගයම, විපාකය, හටගත්, සමානතාව, ශිල්ප, නැංවීම, හැකියාව, වෙන්, ඔසුසල, ඖෂධ, ශීතකරණය, වැසියාගේ, තෝරාගෙන, වටිනාකමක්, ඖෂධමය, ආහාරමය, මුරුංගා, සමන්විත, ගණනාවකින්, වැට, මායිම්, ඉඩමෙන්, ඉතිහාසයේ, ඉඩමක්, හිමිකාරීත්වය, වවාගැනීමට, ඖෂධීය, පරිදි, තමන්ට, යුතුවේ, විශේෂයෙන්, සැකැස්ම, ගැනීමය, එකවර, වවා, මාසයේදීය, නිවර්තනික, නොතිබුණි, දීමේ, ගේබ්, ආවේ, අනතුරුව, වූවා, දිග, දකුණු, ගත්තේය, සාගතය, උත්සන්න, වසංගත, නොහැකිව, දිය, ජයසිංහගේ, සීමිතභාවය, දෙකකිනි, පැවතගෙන, හේතුව, සියවසේදී, තොරණ, අයර්ලන්තයේ, 5000ක්, නිදසුනක්, සැපයේ, ඉතිහාසයෙන්, ගණනක්, කියවද්දී, හැඟවීම්, අනතුරු, සුප්, අන්තරායන්, අාවේ, වසංගතයට, වර්ගයේ, ඍතුවට, හතලිස්, ශීත, තිබියදීත්, අනපේක්ෂිත, ලැබීය, ඉසිනු, යයක්, ලත්, විරුදාවලි, බෝගය, පුදුම, ලක්ෂයක, කරුණ, ඒකාකාරභාවය, පිළිබඳවද, වසංගතය, තිරිඟු, නිගමනය, යාපීඨයේ, ලලිත, අනතුරට, වගාවම, යායතනයේ, සංයුතියක්, සනාථ, පීඨය, රවේශ, විභාගය, රටකම, ජනපදයේ, රහයයි, පින්තාරුව, යාපෘතියේ, කතාවක්, ලොකු, බණ්ඩලා, ඔත්තුසේවා, සඟවා, හැඩතල, සුවිශේෂී, සේවාවන්ගේ, ඔත්තු, සිත්තම්, මනාගෙ, ලක්ෂ්, පාවිච්චිවීමේ, හැරවුම්, චිරාත්, සාධකයට, හේතුවෙන්, තුළින්ම, සතර, ඇත්ද, ස්වරූපයක්, විකාරරූපී, කෙතරම්, දිගන්තය, පරමාධිපත්, ජනතා, සවිඥානික, සින්ඩිය, විරුද්ධ, rhythmic, නුගැසුම්, වරදින්නේ, නිගමන, pulse, වරදක්, තොරතුරුවල, වරද, ආකාරයේ, කරගන්නා, නොගියේය, ඔබ්බට, රාමුවෙන්, යටත්විජිත, අවතක්සේරු, විශ්ලේෂණ, කාලීන, අභිලාෂය, පරම්පරාවේ, අරගලයට, විටෙකත්, කිසි, heart, loopholes, පසුකාලීන, යාපෘතිය, කුරුටු, නොකරයි, පසුබිමක, ආණ්ඩු, හදේ, ගුරුවරියකගේ, එනිසා, හැරෙන්නට, සර්පයාගේ, දැනුනත්, හිඳගන්නට, දියණිය, සංසුන්ව, මැනව, සිටිමි, නඟිමින්, serpents, නොවන්නෙය, daughter, හියුස්ගේ, පිය, ලැංග්ස්ටන්, කවියකු, අමෙරිකානු, son, mother, අනුවාදයකි, කවියේ, දිවයින, කව්මුතු, මතකය, පමණයි, වැදි, අඳුරේම, නැඟුවෙමි, පුතකුට, ඇණද, මවක්, කියමි, පියගැටපෙළක්, අතුළ, එබිම, රහිත, කළාල, පැලී, පුවරු, ලෑලි, පතුරුද, ගැල, නිරාවරණය, පුතුණි, විටෙකම, එනමුදු, ගියෙමි, අසලින, කොන්, හැරෙමින්, පෙළෙහි, වීමි, ළඟා, වෙලාවට, එළියක්, තත්, පිටු, කියන්නට, දැමෙන්නේ, කැමීලියා, වැඩබිමක්, watermark, නවකතාවක්, නවකතාවයි, මහරු, බිමෙහි, පරිකල්පනීය, මනසෙහි, රචකයා, පසුය, පොතක්, අත්පිටපත, වසා, සටහනක්, theme, රචකයකුට, powered, රාශියක්, වැඩකටයුතු, ගැටුම්, මතක, තිබුණා, කොතැනකදී, කියැවෙන, බිඳදැමීමේ, සැලැසුම, දැමීමේ, සහෘද, monday, උද්ගතවන, කියමන්, ලියමන්, භූමිකාවකි, කිරීමෙහිලා, ජනමතය, මතවාදී, කරනවාට, ලිපියක්, දරන, පුවත්පත, සිදුවීමක්, රශ්නයක්, සමාජයේ, සහගත, සාමාජික, දේශපාලනික, යුක්ත, යුක්ති, සැලකීම, යෂ්ටිය, පෘථිවියේ, පුවත්පතෙහි, සමාජය, කොතැන, සත්ත්වයින්ට, එකී, පිණිසයි, නේපාලය, රමික, තටු, ආස්වාදය, තානාපති, පුවත්පත්හි, පෙබරවාරි, all, පුරප්පාඩු, කවිසිත්, දැන්වීමෙහි, කල්පනාවයි, හැසිරවීමේ, යාය, දැන්වීමේ, හැරිය, විඳීම, විප්ලවීය, කාර්යාලයේ, වීරත්වය, කැපකිරීම, කොටගෙන, පසුව, 50කට, විශ්ලේෂකයකු, නෙළුම්විල, සංවිධානයේ, අයි, ඒජන්සියේ, සජ්ජාගේ, පඩංගුව, කාර්යාලය, තනතුරක්, උපක්, මාලාව, දැමීමට, පාලන, නේපාලයේ, වසරේ, blogger, මොළකරු, අර්බුදයේ, වර්තමානයේ, පැහැදිලිව, තුළද, පැවතීම, රටාවක්, ඊටම, දෙයක්, බඳවාගැනීමට, විශ්ලේෂණයේදී, සංවිධානයක, පුද්ගලයකුගේ, පුරෝකථනය, දිශානති, හිත, දෙයි, වැඩිදුරටත්, පෙන්වීමක්, සකසන, විශේෂඥ, තනතුර, අයිතිය, නිජභූමිය, දෙවන, නටවන, කඩදාසි, ලියැවෙන, ලියැවුණු, රදායිකව, කොලේ, සබැ, සිදුවීම්, නයනේ, අරමුණයි, විමර්ශනය, පදයට, දැකිය, වසරේදී, 1961, මැදිහත්වීමෙන්, කෙනඩිගේ, ජෝන්, ජනාධිපතිවරයා, එවකට, සිතුවිළි, development, international, for, agency, states, parivarthana, රතිපත්තිය, වියරුව, වින, දැයට, යසනාත්, ඉකිබින්දා, සැවොම, අසරණව, හින්දා, නොදුටු, ුළැල්, බින්දා, කලාහිත, ඔබත්, ඇනෝ, බැන්දා, ලුහු, වෛරයම, වෛරයෙන්, ජූලිය, kalahitha, ගීතයකය, සුමතිපාලයන්, අතුල, සපයයි, උචිත, පදවැල්, සින්දු, united, පිහිටු, පේළි, තරුරසී, tharuwa, සන්දර්භයකදී, විෂයානුබද්ධ, වචනය, යනුවෙන්, ජනවහරේ, සාමාන්, ඇත්තකි, තිලක, වැකියක්, හැඳින්වීමේදී, සමාජයෙහි, සිත, ගමයා, තරුව, ලිවිසැරි, යයකුගේ, සදාකාලික, 7කි, පොත්, ආයතනයෙන්, සඳකඩපහණ, නොකී, සිවකුමාර්, දෙකම, මාසයේදී, අගෝස්තු, කෘතිය, thani, විටම, ආයතනය, සෝවියට්, රකාශිත, අප්, බලය, කඳවුරේ, රැවීය, ද්වි, කඳවුරු, වාසිතය, prabandha, සංගමය, සමූහාණ්ඩු, සමාජවාදී, කරගැනීමටත්, ගස්වන්නේ, ඵලදායීභාවයක්, එහිදී, කිරීමටත්, පරාසයක, රබන්ධ, ian, කෘෂිකර්මාන්ත, කරමිනි, den, ඉයන්ගේ, දැක්මකිනි, මූලෝපායික, හැලපයා, රායලය, ලැබීමය, සුවිශිෂ්ට, අභියෝගයට, මතාන්තර, මති, පිළිගත්, දුමී, දඬුවමකි, සපිරෙයි, 25ක්, දිනට, තීර්ථය, ඔක්තෝබර්, ගුණසිංහයන්, සැහැල්ලුව, සාධක, සිත්ගත්, කලාකෘති, අජිත්, 1989, විදුසර, වන්නේය, ලේඛනයක්, කුමාරගේ, පිහිටා, පුවත්පත්කලාවේදී, අදහස්, තුනකට, උපහාරයක්, ලක්කරන, මීඅඹ, දර්ශකය, එක්නැලිගොඩ, පවත්වන්නට, රෝස, මහඟු, පුවත්පත්කලා, වලාකුළු, ජනකතා, විද්වතකු, සමුගත්, ජීවිතයෙන්, කිහිපයකට, දැනට, වලව්වේදීය, කුරුවිට, meeamba, ලැබුණේ, පැවැත්වීමට, 2007, සාකච්ඡාවක්, උදා, අවස්ථා, අවධියේ, උසුලයි, වැදගත්කමක්, මානවයා, කැණීම්, කරුණු, සාකච්ඡාවෙන්, දක්වන්නේ, අතිරේකයට, තැනූ, හොස්පිට්ල්, සටන්, උදාසනමය, සහෝදරයා, වලිසුන්දර, පොරක්, මාර, කාලෙ, කියල, බණ්ඩාර, පූසාගේ, මුණගැහිලා, 32කින්, අවුරුදු, හැදිලා, සමුගැනීම, කොවිඩ්, මැරිලා, walaspathiවලස්පතිගේ, හිතවත්, ළඟම, මල්ලි, පරීක්ෂාවක්, අන්වීක්ෂ, රායල, වැදුණු, යුද, වසරක්, පිට්ටනියේ, සගයකුගේ, දිනේෂ්, දෙවර්ෂ, එන්න, අහසෙන්, කිය, බවද, වෘත්තියක්, සුවයක්, චෛතසික, තෘප්තියක්, නොලැබිය, වෘත්තියකින්, කිසිදු, කටුකය, දුෂ්කරය, වෘත්තිය, සිතෙන, වෛද්, දඬුවමක්, nobody, edge, වෙයි, කරතැ, තැනැත්තා, උරණ, අයකු, වහන්සේ, දෙවියන්, walisundara, බණ්ඩාරගේ, ගොවිබිම්වලින්, අාඥාදායකයා, හැරුණු, එඩ්වඩ්, නගුල්, ගවයින්, ජනමාධ්, හදාළ, ecologist, සේනානායකගේ, උපාලි, වීල්බැරෝව, අලුතින්, මිනිසුන්ට, කළමනාකරණ, පාසල, කර්තෘ, උඩට, රවේදී, ධනයයි, රපති, මුදලින්, වගතුග, view, කිහිපය, complete, profile, පොත්, රාක්කය, 2002, හෙළදිව, 1993, වුණු, පැන්නුවොත්
Text of the page (random words):
පළවා හැරිණි මේ කාර්යය සඳහා අපේ රටවලම විශේෂඥයින්ගේ දායකත්වය නොමසුරුව ලැබිණි නව රසායනික පොහොර භාවිතය නිසා සිදුවන වාසි පිළිබඳ දිවා රෑ ප් රචාරය කෙරිණි 60 70 80 දශකවල මෙරට ජනප් රිය ගුවන්විදුලි වැඩසටහන් ගුවන්විදුලි නාට් ය සඳහා මෙම රසායන ද් රව් ය නිෂ්පාදන සමාගම් අනුග් රහය දක්වන ලදී ඇතැම් ගුවන්විදුලි නාට් යවල අන්තර්ගතය සකස් වූයේම මෙම කෘෂි රසායන ද් රව් ය භාවිතයට යොමු වීම සඳහා ගොවියාගේ මනස සකස් කරන ආකාරයකිනි 1960 1970 දශකවලදී හරිත විප්ලවය වැළඳගත් සංවර්ධනය වෙමින් පවතින රටවල් දැවැන්ත සම්පත් ප් රමාණයක් කෘත් රිම පොහොර ආනයනය නිෂ්පාදනය සහනාධාර ලෙස හා බෙදා හැරීම සඳහා වැය කළේය අන්තර්ජාතික මූල් ය ආයතනවලින් මේ සඳහා අවශ් ය ණය පහසුකම් සම්පාදනය කරන ලදී පොහොර හා කෘෂි රසායන නිෂ්පාදන සමාගම්වල ලාභය තරකරනු පිණිස අපේ වැනි රටවල් කැපකර ඇත්තේ මුදල් පමණක් නොවේ පරිසරය පස ජෛව විවිධත්වය මිනිස් ජීවිත ආදී මේ සියල්ල ඒ වෙනුවෙන් අප වනසාගෙන තිබේ 03 රසායනික පළිබෝධ නාශක උගුල හරිත විප්ලවය හරහා හඳුන්වා දෙන ලද නව වී වර්ග පැරණි ඒවා මෙන් රෝග හා පළිබෝධවලට ඔරොත්තු නොදුන් නිසා ගොයම් පැළෑටි පළිබෝධකයින්ගෙන් රැක ගැනීම සඳහා අනිවාර්යයෙන්ම පළිබෝධනාශක යෙදිය යුතු වේ දෙවනුව වගාවට යොදන කෘත් රිම පොහොර නිසා වල් පැළෑටිද ශීඝ් රයෙන් වර්ධනය වීම නිසා ඒවා මර්දනය කිරීමටද අනිවාර්යයෙන් පළිබෝධනාශක භාවිත කළ යුතු විය කාලාන්තරයක් තිස්සේ පළිබෝධකයින්ට ඔරොත්තු දෙන බෝග විශේෂ තෝරා බේරාගෙන අපේ රටවල ගොවීන් විසින් නිර්මාණය කරගෙන තිබූ මිශ් ර බෝග වගාව සහිත සමතුලිත කෘෂි පද්ධති බිඳ දමා ඒත බෝග වගා ක් රමය හඳුන්වාදීම තුළ පළිබෝධ හානි ද ඉහළ ගියේය නමුත් මෙම ඒක බෝග වගාව සහිත නව තත්ත්වයට ඇතැම් විට පැරණි පළිබෝධ මර්දන ක් රම නොගැලපිණි මෙම නොගැලපීම තුළ එම මර්දන ක් රම අවඥාවෙන් හෙළා දැකීමට බටහිර කෘෂි විශේෂඥයින්ට අවස්ථාව උදාකළේය ඒ සඳහා ඔවුන්ගේ පෙර සූදානම් කළ පිළිතුර වූයේ රසායනික පළිබෝධ නාශක භාවිත කිරීමය පැරණි පළිබෝධ මර්දන ක් රම පරිසර හිතකාමී වූ අතර එය තනි ක් රමයක් මත රඳා පවතිනවාට වඩා ගොවිතැන පරිසරය හා බැඳුණු සතුන් හා ශාක යන සියල්ල සමග ඒකාබද්ධව පැවති ක් රම ලෙස හඳුනාගත හැකිය ඒවාහි පරිසරය හා සමග වන මාරාන්තික ගැටුමක් නොවීය වගා බිම් සකස් කර ගැනීමේදී බීජ වී වැපිරීමට පෙර සිදු කරන සී සෑම මගින් මී ගවයින්ගේ පාදවලට හසුවන වල් පැළෑටි විශාල වශයෙන් පස යටට ගිලා බසී එසේම වී වැපිරීමට පෙර කුඹුරේ ඇති සියලු වල් පැළෑටි මුලින්ම උගුලා මඩ යට ගැසීමෙන් එම වල්පැළෑටිවලට නැවත පැළ වී නැඟී සිටීමට අවස්ථාවක් නොලැබේ මේ නිසා දේශීය ගොවිතැනට අනුව වල් පැළෑටි හට ගත්තේ මඳ වශයෙනි එසේම මෙහිදී මේ නවීන කෘෂිකර්මාන්තය අනුව වල් පැළෑටි සම්බන්ධ නිර්වචනය අපේ වගා බිමට ගැලපෙන්නක් නොවේ මේ නවීන කෘෂිකර්මාන්තය තුළ වල් පැළෑටි ලෙස අර්ථ දක්වන ඇතැම් ශාක වර්ග අපේ රටේ පලා වර්ග ලෙස කාලාන්තරයක් තිස්සේ ආහාරයට ගත් ඒවාය උදාහරණ ලෙස ගිරාපලා ඇඹුල් ඇඹිලිය සඳහන් කළ හැකිය එසේම ඇතැම් ශාක එනම් තුනැස්ස තුන්හිරියා පන් ආදිය ගෘහ කර්මාන්ත ලෙස වට්ටි පෙට්ටි විවීම සඳහා යොදාගන්නා ලදී නමුත් කෘෂි රසායන සමාගම්වල නිර්වචනය තුළ මේ සියල්ල වල් පැළෑටි කුලකයට අයත් වූ අතර එහෙයින් විනාශ කර දැමිය යුතු විණි කුඹුරේදී වී පැළයට සතුරු ලෙස ක් රියාකරන පැළෑටි මර්දනයට දේශීය ගොවිතැනේදී භාවිත කළ සුවිශේෂ ක් රමයක් නම් කුඹුර පිරෙන්නට වතුර බැඳ තැබීමෙන් වල් පැළෑටි කුණු වී යන්නට සැලැස්වීමෙන් කළ මර්දනයයි ඉන්දියානු දේශීය ගොවිතැනේදී ද මේ ක් රමය භාවිත කර තිබේ 20 වන සියවස මුල් භාගයේදී ඉන්දියාවෙහි කෘෂිකර්මය පිළිබඳව හදාරා එය නවීකරණය කිරීමට සුදුසු ආකාරය ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට බ් රිතාන් ය රජය විසින් ඉන්දියාවට එවන ලද වොයෙල්කර් ඉන්දියාවේ වල්පැළ මර්දනය කෙරුණු මෙම ක් රමය දැක පවසන්නේ වතුර බැඳ තැබීමෙන් පමණක් වල්පැළ මර්දනය කිරීමේ ක් රමය තරම් හොඳ හෝ නිවැරදි ක් රමයක් ලොව තවත් තිබිය නොහැකිය යනුවෙනි සංවර්ධන ඇදහිල්ල සූරිය ගුණසේකර පරාක් රම එස් ගුණසේකර පෙන්වා දෙන ආකාරයට ගොයමට හානි කරන ගොයම් මැස්සා ඇතුළු කෘමීන්ගෙන් ගොයම රැක ගන්නට දේශීය ගොවිතැනේදී අනුගමනය කළ ක් රම බොහෝය මඩු මල් කුඩා කැබලිවලට කඩා කුඹුරේ තැනින් තැන දැමීමෙනුත් මදුරුතලා ගස් කැබලිවලට කඩා කුඹුරේ තැනින් තැන දැමීමෙනුත් ඒවායින් නික්මෙන ගන්ධය නිසා කෘමීන් පළවා හැරීම සිදු කෙරිණි දේශීය ගොවිතැන පරාක් රම එස් ගුණසේකර වැදගත්ම දේ මේවායින් එම කෘමීන් පළවා හැරීමය ඔවුන් විනාශ කළා නම් පරිසර පද්ධතිය තුළ එම කෘමීන් මත යැපෙන ඒ හා සම්බන්ධ ශාක හා සතුන් වර්ග ගණනාවකට එය හානිකර ලෙස බලපායි නමුත් මෙහිදී සිදු කෙරු ණේ වගාවෙන් ඔවුන් විකර්ෂණය කිරීමය නමුත් මේ ක් රමයට ප් රතිපක්ෂව බහුජාතික සමාගම් විසින් හඳුන්වා දුන් කෘෂි රසායන හරහා පළිබෝධ නැසීම පැහැදිලිවම ඉතා බිහිසුණු ක් රම වේදයක් විණි ගොවිබිම වෙත කුමන වෙළෙඳ නාමයකින් කෘෂි රසායන පැමිණියත් ඒවා නිපදවීමෙන් ලාභ ලබන්නේ බවර් හේකෙම් කෙමිකල් ඉන්ඩස්ට් රීස් හාක් රොස් මැක්වුඩ්ස් වැනි සමාගම්ය ඒවායේ මව් සමාගම් වන්නේ යුනියන් කාබයිඩ් සීබාගෙයිගි ෆෝඩ් රොක්ෆෙලර් ෂෙල් බේයර් වැනි යෝධ බහුජාතික සමාගම්ය 1950 සිට 1980 දක්වා කාලය තුළ ලෝකයේ පළිබෝධනාශක භාවිතය 32 ගුණයකින් ඉහළ ගොස් ඇත මෙහිදී ලංකාවේ කෘෂි රසායන ව් යාපාර කටයුතු කළ ප් රධාන සමාගමක් වූ සීමාසහිත කෙමිකල් ඉන්ඩස්ට් රීස් කොළඹ විසින් ඉකුත් 90 ගණන්වල මුල්භාගයේ නිකුත් කර තිබූ ඔවුන් විසින් අලෙවිකරන කෘෂි රසායනික ද් රව් ය පිළිබඳ තොරතුරු නමැති අත්පොත පරිශීලනයෙන් පමණක් මෙම කෘෂි රසායන උගුලේ විනාශකාරීත්වය අවබෝධ කර ගැනීමට පිළිවන මෙම සමාගම විසින් පූර්ව නිර්ගමන වල් නාශක පශ්චාත් නිර්ගමන වල් නාශක සියල්ල නසන වල් නාශක තෝරා නසන වල් නාශක පූර්ව සහ පශ්චාත් නිර්ගමන වල් නාශක ඕගනෝ ෆොස්පරස් වර්ගයට අයත් දියර කෘමි නාශක ඕගනෝෆොස්පරස් වර්ගයට අයත් කෘමි නාශක කුඩු කාබමේට වර්ගයට අයත් කෘමිනාශක දියර කාබමේට වර්ගයට අයත් කැට සහිත කෘමි නාශක පයිරත් රොයිඩ් වර්ගයට අයත් කෘමි නාශක කෘමි වර්ධක නාශක මී නාශක දිලීර නාශක සංස්ථානීය දිලීර නාශක යන වර්ග 14 යටතේ වෙළෙඳ නාම 22කින් කෘෂි රසායන ඉදිරිපත් කර ඇත එක් එක් වෙළෙඳ නාමයෙන් යුතු කෘෂි රසායනවල ක් රියාකාරීත්වය සම්බන්ධව දක්වා ඇති විස්තර ඇඟ හිරිවට්ටන සුලුය ගෝල් 2 ඊ සක් රීය ද් රව් ය ලෙස 24 ඔක්සිප්ලෝෆේන් අඩංගු පූර්ව නිර්ගමන වල් නාශකයකි එය තෘණ පන් සහ පළල් පත් රවලට අයත් වල් බීජ ප් රරෝහණය සති 8 12 දක්වා මර්දනය කරයි ගෝල් 2 ඊ වී ළූනු සෝයා බෝංචි අර්තාපල් තේ සහ උක් වැනි බෝගවල වල් මර්දනයට භාවිත කෙරේ රොන්ස්ටා 25 ඊසී සක් රීය ද් රව් ය 25 ක් අඩංගු පූර්ව නිර්ගමන වල් නාශකයකි ප් රරෝහණය වන වල් පැළ බීජ අංකුරවල වර්ධක ස්ථාන රොන්ස්ටා යෙදූ පසු හා ගැටුණු විගස ඒවායේ වර්ධනය ඇණ හිටී මෙමගින් වල් පැළ බීජ ප් රරෝහනය සති 4 6 කාලයක් දක්වා මර්දනය කෙරේ ඩයියුරෝන් 80 ඩබ්ලිව් පී පූර්ව නිර්ගමන වල්නාශකයකි පසෙහි ඇති රසායන ද් රව් ය මුල් මගින් උරාගන්නා නිසා ප් ර රෝහනය වූ බීජ වහා වැනසේ මෙය තේ පොල් රබර් අන්නාසි උක් දොඩම් දෙහි කපු මිදි පාම් ඔයිල් ඉදල් ඉරිඟු බඩ ඉරිඟු වගාවේ සහ කාර්මික භූමි රේල් පාරවල්වල ඇති වල් මර්දනයට භාවිත කෙරේ ග් රැමොක්සෝන් සක් රීය ද් රව් ය ලෙස ලීටරයට ග් රෑම් 200 පැරකොට් අයන අඩංගු ස්පර්ශයෙන් නසන පූර්ණ වල් නාශකයකි ශාකයන්හි පස මතුපිට පවතින හරිත වර්ණ වූ සියලුම කොටස් ග් රැමොක්සෝන් යෙදීමෙන් ස්පර්ශයෙන් විනාශවන අතර පසට වැටීමෙන් එහි ක් රියාකාරීත්වය හීන වී යයි මෙය වී වගාවේ මූලික වල් මර්දනයට සහ තේ රබර් පොල් කුරුඳු කෙසෙල් කෝපි හා උක් වගාවන්හි තෘණ පන් සහ පළල් පත් රවලට අයත් වල් මර්දනයට භාවිත කළ හැකිය ඇක්ටලික් 50 ඊ සී ස්පර්ශයෙන් ශරීරගතවීමෙන් හෝ ධූමකරණයෙන් කෘමීන් මර්දනය කෙරේ ඇක්ටලික් පත් ර මතුපිටට යෙදූ විට ඒවායේ යටි පැත්තටද සංක් රමණය වී පත් ර යටි පැත්තේ සිටින කෘමීන්ද මර්දනය කරයි ඩයිමෙතොඒට් 40 ඕගනෝපොස්පරස් වර්ගයට අයත් බෝගවලට යෙදූ විගසින් ඒවා තුළට උරාගන්නා අධික ක් රියාකාරීත්වයකින් යුත් කෘමිනාශකයකි මෙය පැළෑටි මත තැවරුණු විගස පැළෑටි තුළට ඇතුළු වී පැළෑටිවල මුල් කරල් ගෙඩි වැනි සියලු කොටස් තුළට පැතිරෙන නිසා එම විවිධ කොටස්වලට හානි කරන සියලුම කෘමීන් සැනෙකින් මර්දනය කරයි මොනොක් රොටෆොස් ඕගනෝපොස්පර්ස් වර්ගයට අයත් පුළුල් ක් රියාකාරී සංස්ථානීය කෘමි නාශක දියරයකි එය යෙදූ විට ශාකවලට උරාගන්නා අතර ඒ මගින් හපාකන යුෂ උරාබොන සහ විද යුෂ උරාබොන කෘමීන් මර්දනය කරයි මාර්ෂල් 20 ඊ සී සක් රීය ද් රව් ය ලෙස 20 කාබොසල්ෆාන් අඩංගු කාබමේට් වර්ගයට අයත් පුළුල් ක් රියාකාරීත්වයක් ඇති සංස්ථානීය කෘමිනාශකයකි මෙය පසට හෝ පත් රවලට යෙදිය හැකි අතර බෝගවලට හානිකරන හපාකන යුෂ උරාබොන හෝ විද යුෂ උරාබොන හා පසේ වෙසෙන කෘමීන්ද මර්දනයට භාවිත වේ මෙම කෘෂි රසායන ක් රියාකරන ස්වභාවය විශ්ලේෂණය කරගැනීම මගින් අපේ රටේ බෝගවලට පරිසරයට පසට ජීවීන්ට සිදු කර ඇති විනාශයේ තරම පිළිබඳ පැහැදිලි අදහසක් ගත හැකිය මේ එබඳු එක් සමාගමක නිෂ්පාදන පමණි මෙබඳු තවත් සමාගම් ගණනාවක විවිධ වෙළෙඳ නම්වලින් යුත් කෘෂි රසායන ද් රව් ය ගණනාවක් අඩ සියවසකට නොඅඩු කාලයක් තිස්සේ අඛණ්ඩව වගා කන්නයක් කන්නයක් පාසා යෙදීමෙන් සිදුව ඇති විනාශයේ පරිමාණය ගිණිය නොහැකි තරම්ය මෙය වඩාත් පැහැදිලි වන්නේ සාම්ප් රදායික දේශීය කෘෂි කර්මයේ පළිබෝධ මර්දන ක් රම ඉදිරිපිට ඉහත දැක්වූ කෘෂි රසායනවල පළිබෝධ මර්දන ස්වභාවය තබා බලන විටය අපේ පරිසරයෙන් වී කුරුල්ලන් බත්කූරන් සමනළයින් ගැඩවිලුන් නලහඳයින් ඇතුළු මිරිදිය මාලුන් වැනි ඇසට පෙනෙන ජීවීන් මෙන්ම අපේ ඇසට නොපෙනුන ක්ෂුද් ර ජීවීන් ගණනාවක්ද වඳ වී යාම පිටුපස ඇත්තේ මේ රසායනික ද් රව් යවල හැසිරීම නොවේද මෙරට සාම්ප් රදායික කෘෂිකර්මාන්තයේ අඩුපාඩු ගැන අඬහැර පා කෘෂි රසායන මත පදනම් වූ කෘෂි කර්මාන්තයක් මෙරට ස්ථාපිත කිරීමට දේශපාලන මට්ටමේ සිට නිලධාරී තන්ත් රය දක්වාද ආචාර්ය මහාචාර්යවරුන්ගේ සිට මේවා ගැන වර්ණනා කරමින් ලිපි ලියූ පුවත්පත්කලාවේදීන් දක්වාද මේවා වෙළෙඳ දැන්වීම් හරහා සමාජගත කිරීමට දැන්වීම් ලියූ පිටපත් රචකයින් දක්වා ද වන සියලු කණ්ඩායම්වලට දැන් කීමට ඇත්තේ කුමක්ද එකක් නිසැකවම කිව හැකිය එනම් දශක හයක් තිස්සේ අපේ ශරීරවලට මෙලෙස කෘෂි රසායන හරහා ඇතුළු වී ඇති විෂ රසායන ප් රමාණය අනුව වෙනත් රටකට කවදාවත් අපට වහ කවා මේ රට යටත් කර ගැනීමට නුපුළුවන් බවය ගොවියාගේ හිතමිතුරා අපේ රටට කෙළවා ඇත්තේ මෙලෙසිනි මේ කෘෂි රසායන නමැති උගුල තුළ අප රටක් ලෙස සිරකර ඇති ආකාරයයි 04 කෘෂි තාක්ෂණ උගුල අපේ වැනි රටවල පැවති කෘෂි කර්මය තුළ මිනිස් ශ් රමය වැඩියෙන් යොදා ගැනුණු අතර සරල යන්ත් ර සහිත තාක්ෂණයක්ද භාවිත කෙරිණ එබැවින් අපේ රටවල පැවතියේ යාන්ත් රික නොවූ එමෙන්ම පැවති සමකාලීන සමාජ ආර්ථික කොන්දේසි හා සමගාමී වූ ශ් රම සූක්ෂ්ම කෘෂි කර්මයකි බටහිර කෘෂි විශේෂඥයෝ මෙම ක් රම හෙළා දකිමින් මේවා අකාර්යක්ෂම යල්පැන ගිය ක් රම බවත් මහා පරිමාණ කෘෂි කර්මාන්තයකට මෙම ක් රම නොගැලපෙන බවත් පැවසූහ අස්වැන්න වැඩි කිරීම පෙරට ගනිමින් ඔවුන් යෝජනා කළේ යාන්ත් රික ක් රම වැඩියෙන් භාවිත කරන ප් රාග්ධන සූක්ෂ්ම කෘෂි කර්මාන්තයකි මිනිස් ශ් රමය ඉතා අඩුවෙන් අවශ් ය කරන්නා වූ මෙම නූතන යන්ත් ර සූත් ර ඉතා කාර්යක්ෂම බවත් කෘෂි කර්මාන්තයේ වැඩි ඵලදායීබවක් මේ හරහා ගොඩනැඟෙනු ඇති බවත් පැවසුණි මේ අනුව කෘෂි උපකරණ නවීකරණය කළ යුතු වීම ඔවුන්ට අනුව අත් යවශ් ය කාර්යයක් විණි සැබැවින්ම ගතහොත් එතෙක් පැවති සාම්ප් රදායික කෘෂිකර්මය තුළ කෘෂි යන්ත් රෝපකරණ වෙළෙඳපොළකට ඉඩක් නොවීය එහෙත් මෙම නව කෘෂිකර්මාන්තයේ එක් කොටසක් වූයේ කෘෂි යන්ත් රෝපකරණ නිෂ්පාදනය කරන බහුජාතික සමාගම් සඳහා වෙළෙඳ පොළක් ද නිර්මාණය කිරීමයි මුල් කාලයේ ඇතැම් ආධාර ආයතන මගින් කෘෂි කර්මය නවීකරණය කිරීම සඳහා යන්ත් ර සූත් ර නොමිලේ සපයන ලදී ට් රැක්ටර් භාවිතය මෙරට ගොවිබිම් වෙතට පැමිණෙන්නේ මෙසේ කෘෂිකර්මාන්තය නවීකරණය යටතේය මෑතක් වන තුරුම යන්ත් ර මගින් සී සෑම අත් යවශ් ය ඉතා ඵලදායී හා කාර්යක්ෂම නූතන කෘෂිකාර්මික අංගයක් වශයෙන් පිළිගැනීමට ලක් වුණි නමුත් පර්යේෂණවලින් හෙළිවන තොරතුරු අනුව එම තත්ත්වය වෙනස් වෙමින් තිබේ ජර්මනියේ කීල් සරසවියේ රේනර් හෝන් පවසන්නේ යන්ත් ර මගින් සීසෑම නිසා වගා බිමක අස්වැන්න 80 අගයක් දක්වා පහත වැටෙන බවයි පසෙහි ඇති කුඩා ජල මාර්ග පද්ධති බිඳ වැටීම ශාක පෝෂණය කෙරෙහි ඉතා ඍජු බලපෑම් ඇති කරන සතුන් විනාශ වී යාම ආදිය මේ තත්ත්වයට හේතු වේ මේ ආකාරයට යුරෝපයේ පමණක් වගා භූමි හෙක්ටයාර් මිලියන 30ක් පමණ ගුණාත්මකව පහළ අගයක් ඇති භූමි බවට දැනටමත් පත්ව තිබෙන බව හෝන් ඇතුළු පිරිස කළ පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබේ ලෝක බැංකුව හා ශ් රී ලංකාව පරාධීනත්වයේ පැතිකඩක් මෙරට ග් රාමීය ආර්ථිකය පිළිබඳ විශේෂඥයකු හා වියළි කලාපයේ සමාජ ආර්ථික පර්යේෂණවල දීර්ඝ කාලයක් නිරත වූ පර්යේෂකයකු මෙන්ම ශ් රී ලංකා මහ බැංකුවේ විධායක අධ් යක්ෂවරයකු ද වූ එසේම නියඟය සහ ගොවියා නමැති පර්යේෂණ ග් රන්ථයේ කතුවරයා වන ආචාර්ය එම් යූ ඒ තෙන්නකෝන් මහතා සමග මෙම ලියුම්කරු කලකට ඉහත පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු දැක්වූ අදහසක් මෙතැනදී සඳහන් කිරීම වැදගත් වේ ආචාර්ය තෙන්නකෝන් මෙසේ පවසයි අපට වැරදුණේ අපි මේ කෘෂිකර්මාන්තය කියන එක කරල මේක කර්මාන්තයක් නෙවෙයි කෘෂි සංස්කෘතියක් ඒක ඉංග් රීසියෙන් හරි agri culture කෘෂි සංස්කෘතිය අපි ඒක සිංහලට ගන්නකොට agri industry වෙලා ඒක බහුබූතයක් 1998 මමත් සහභාගි වුණු එක්තරා සාකච්ඡාවකට මෙහෙ හිටපු ඇමරිකන් විශේෂඥයකුත් සහභාගි වුණා ඔහු එතැනදි කියනවා කුඹුරෙන් අවසාන මී හරකාත් පැන්නුවොත් තමයි මේ රටේ කෘෂිකර්මාන්තය දියුණු වෙන්නේ කියලා මම කෙළින්ම කිවුවා එතකොට සමහර මීහරක් දන්නේ නැහැ මීහරකා අපේ සංස්කෘතියෙම අංගයක් බව කියලා මෙරට කෘෂිකර්මාන්තයේ මී ගවයින් යොදාගෙන සී සෑමේදී යොදාගත් සාම්ප් රදායික නගුල් මගින් මතුපිට පස පමණක් උඩට ආ අතර එය සාරවත් පස වූ බැවින් අමුතුවෙන් කෘත් රිම පොහොර යෙදීමට අවශ් යතාවක් නොවීය නමුත් ට් රැක්ටර් යොදාගෙන සී සෑමේදී වඩා ගැඹුරු පස ඉහළට ආ අතර එම පස සාරවත් පසක් නොවූ බැවින් එහි වගා කිරීම සඳහා පිටතින් පොහොර යෙදීම අනිවාර්ය අවශ් යතාවක් විණි නවීන තාක්ෂණය ද නැවත රසායනික පොහොර උගුල වෙත ගොවියා ගැට ගැසීමට සැලසුම් කර ඇත්තේ එලෙසිනි ශ් රී ලංකාවේ සාම්ප් රදායික ගොවිතැන ගැන හදාළ the ecologist සඟරාවේ කර්තෘ එඩ්වඩ් ගෝල්ඩ්ස්මිත් කියන්නේ නවීකරණය යටතේ සිංහල මිනිසුන්ට අලුතින් ලබා ගැනීමට ඇති එකම දෙය වීල්බැරෝව පමණක් බව කියන උපාලි සේනානායකගේ අදහස නිවැරදි බවයි සංවර්ධන ඇදහිල්ල සූරිය ගුණසේකර ගෙවුණු දශක කිහිපය තිස්සේ නව කෘෂි උපකරණ ආනයනය වෙනුවෙන් රටක් ලෙස වැය කළ මුදලින් තර වූයේ බහුජාතික සමාගම්වල ධනයයි මේ නවීන කෘෂි තාක්ෂණය නමැති උගුල තුළ අප රටක් ලෙස සිරකර ඇති ආකාරයයි 05 කෘෂි උපදෙස් නිර්දේශ උගුල රටක කෘෂි කර්මයේ ප් රධාන අරමුණ විය යුත්තේ තම රටේ ජනතාවගේ ආහාර අවශ් යතාව පළමුව සපුරාලීමය ඓතිහාසික වශයෙන්ම රටේ ආර්ථික නිෂ්පාදන ක් රියාවලියෙන් ඉතා වැඩි බරක් කෘෂිකර්මය විශේෂයෙන්ම වී ගොවිතැන විසින් දරනු ලැබූ ශ් රී ලංකාව වැනි රටක නිරතුරුව මෙම අරමුණ වෙත ඉලක්කගතව කෘෂිකර්මය සිදු කිරීමේ වැදගත්කම අමුතුවෙන් සඳහන් නොකළ යුතු තරම්ය ශ් රී ලංකාවේ අපට අපේ පැරැන්නන්ට වී ගොවිතැන යනු සිය ජීවිතයයි අපේ ජීවන පුරුදු සිරිත් විරිත් භාෂාව කලාව ක් රීඩාව ආදී සමාජයීය ජීවිතයේ සෑම අනුෂාංගයක්ම වී ගොවිතැන කේන්ද් ර කොටගත් ඒවා වේ එහෙත් නව ආර්ථික රටාවකට අනුව නව නිෂ්පාදන සම්බන්ධකම් හඳුනාගැනීමත් සමග ශ් රී ලාංකිකයා මේ සියලු සංස්කෘතික සම්බන්ධකම්වලින් විනිර්මුක්ත කෙරිණි තවදුරටත් වී ගොවිතැන යනු අපේ ජීවිතය නොවේ සටහන ශ් රී ලංකා මහ බැංකුව 1999 මාර්තු අපේ රටේ කෘෂිකර්මයේ ප් රධාන අරමුණ නොසලකා හැරීම ආරම්භ වූයේ මෙරට කෘෂිකර්මය අපනයනය අරමුණු කොටගත් එමෙන්ම වෙළෙඳපොළ වුවමනාවන් පමණක් අරමුණු කොටගත් එකක් විය යුතු බවට ලෝක බැංකුව නිර්දේශ කිරීමත් සමගය අපේ රටේ කෘෂිකර්මයේ විනාශය ආරම්භ වූයේ මෙරටේ ආර්ථිකය ස්වයංපෝෂිත නොවී අපනයනය අරමුණු කොටගත්තක් විය යුතුය යන දර්ශනයෙනි කෘෂිකර්මය අපනයනය කරා යොමු කිරීම තුළින් ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම හා සාගින්න තුරන් කිරීමට වඩා කෘෂිකර්මය වාණිජකරණයට යොමු කිරීම අපේක්ෂා කෙරිණි ආචාර්ය වන්දනා ශිවා සඳහන් කරන ආකාරයට ආපසු හැරී බලනවිට මට කල්පනා වන්නේ හරිත විප්ලවයේ සැබෑ අරමුණ කෘෂිකර්මය ලෝකගත කිරීම බවයි ලෝකයේ අප ජීවත්වන ප් රදේශවල ආර්ථික කටයුතු වැඩි ප් රමාණයක් කළේ ප් රජාවන් විසිනි ගොවියෝ එකට එක්ව ආහාර නිෂ්පාදනය කළහ වෙනත් අය වෙනත් වැඩ කළහ නමුත් දැන් සිදු වී තිබෙන්නේ අර ගොවීන් විසින් කළ කටයුතු කාර්යභාර ගොවීන්ගෙන් ඉවත්කිරීමට සැලසුම් කිරීමයි එය කරන්නේ මධ් යගත ක් රමයක් මගිනි එසේ කරන්නේ ඇයි ඒවා ලෝකගත කෙරුණු ක් රමයක් තුළට ගෙනැවිත් ක්ෂණිකව පුද්ගලගත කිරීම සඳහාය මධ් යගත කිරීම මගින් මිස එය කළ හැකි අන් ක් රමයක් නැත ප් රජා මට්ටමේ සිට එක එල්ලේම පුද්ගලගත කරන්නට පියවර ගතහොත් සමාගම්වලට ගොවි ජනතාව ග් රහණය කරගත නොහැකි වේ ඒ නිසා එය සිදු කරන්නේ රාජ් ය පාලනයට යටත් ක් රමයක් තුළ මධ් යගත පාලනයක් වෙත යාමෙනි ඒ අනුව හරිත විප්ලවය රිංගවා තිබෙන්නේ කෘෂිකර්මය ලෝකගතකරණ වැඩසටහනේ අනිවාර්ය පියවරක් හැටියටය ලෝකගතකරණයේ දේශපාලන හා ආර්ථික අභියෝගය හා ගැලවීමට ඇති මඟ ආචාර්ය වන්දනා ශිවා ලෝක බැංකුව ප් රමුඛ අන්තර්ජාතික මූල් ය ආයතන අපේ රටේ කෘෂිකර්මය සම්බන්ධව උපදෙස් නිර්දේශ ලබා දී ඇත්තේ සහ ලබා දෙන්නේ මෙම සැලසුම මත පදනම් වෙමින් බව පැහැදිලිය අපනයනය පිණිස කෘෂිකාර්මික නිෂ්පාදන කළ යුත්තේ රටේ ආහාර අවශ් යතාව සපුරාලීම නමැති ප් රධාන කාරණය ජයග් රහණය කිරීමෙන් පසුවය සහ එම කෘෂිකාර්මික ජයග් රහණය අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත් තත්ත්වයකට රටේ කෘෂි නිෂ්පාදන ක්ෂේත් රය ගොඩනඟාගැනීමෙන් පසුවය නමුත් ලෝක බැංකුවට අවශ් ය වන්නේ රටේ කෘෂි නිෂ්පාදන අතින් ස්වයංපෝෂී ආර්ථිකයක් නොව සුලු පරිමාණ ගොවීන් කෘෂිකර්මාන්තයෙන් එළවා දමා දැවැන්ත බහුජාතික සමාගම්වලට මෙරට භූමිය අක්කර දහස් ගණනින් පවරා දී අපනයනය ඉලක්ක කොටගත් මහා පරිමාණ කෘෂි කර්මාන්තයක් පවත්වාගෙන යාමටය 1977න් පසු මෙරට කෘෂිකර්ම ක්ෂේත් රයේ උපාය මාර්ගික ප් රතිසංස්කරණ සිදුකර තිබෙනුයේ මේ සැලසුම් තුළය මේ සඳහා අවැසි මොළ සකස් කිරීම සඳහා ක්ෂේත් රයේ විද්වතුන් විවිධ ආකාරයෙන් දායක වී තිබේ පාසල් අධ් යාපනය තුළ පවා මෙරට සාම්ප් රදායික කෘෂිකර්මය යැපුම් කෘෂිකර්මය ඵලදායී නොවන බවටත් නවීන කෘෂි රසායන හා යන්ත් රෝපකරණ මත පදනම් වූ ...
|