Meta tags:
description= ;
keywords= pirith, piritha, පිරිත්, පිරිත, Buddha, Buddhism, suttha, sutta, sermons, bana, audio, mp3, sri lanka, stanza, doctrine, prayers, chanting, recitation, download, paritta, pali, chant;
description= You can listen/download Buddhist pirith chanting (Pali), Sermons (bana) mp3 audio files from this web site. This site contains good collection of Pirith Chartings, English / Sinhala translations of Pali suttas and valuable Buddhist documents and resources.;
Headings (most frequently used words):
හිමි, pirith, සුත්, රය, පුජ්, සර්ව, රාත්, රික, පරිත්, රාන, ධර්ම, දේශනාව, overnight, chanting, ධම්මරුවන්, සබ්බදානං, ධම්මදානං, ජිනාති, ධම්මචක්ක, මහරගම, නන්ද, නායක, මහා, සතිපට්ඨාන, ඕමල්පේ, සෝභිත, පිරිත්, bodhi, puja, බෝධි, පුජා, රාජකීය, පණ්ඩිත, ශාස්ත්, රපති, අයගම, සුසීල,
Text of the page (most frequently used words):
download (27), the (17), #pirith (16), minutes (14), සුත් (13), පිරිත් (13), piritha (12), පිරිත (10), audio (10), your (9), browser (9), does (9), not (9), support (9), element (9), විසින් (7), හිමි (6), org (6), දේශනා (6), පුජ් (5), maha (5), බොහෝ (5), ඔහු (5), මෙය (5), sutta (4), ධම්මචක්ක (4), sathipatthana (4), මෙම (4), පමණ (4), ධම්මරුවන් (4), ධර්ම (4), and (4), බෞද්ධ (3), bodhi (3), රතන (3), බෝජ්ජංග (3), ගැන (3), ලදී (3), chanting (3), පරිත් (3), රාන (3), සදහා (3), රාත් (3), munites (3), 5min (3), this (3), web (3), free (3), 20mb (2), puja (2), බෝධි (2), පුජා (2), ඕමල්පේ (2), සෝභිත (2), ඉතා (2), දෙසුමකි (2), මහරගම (2), නන්ද (2), නායක (2), ඔහුගේ (2), බවත් (2), කලකට (2), ඉහත (2), සෑම (2), විනාඩි (2), සජ්ජායනය (2), පැය (2), සිදුකරනු (2), කුඩා (2), කිරීමට (2), overnight (2), සර්ව (2), රික (2), දේශනාව (2), නොකඩවා (2), රිය (2), 16mb (2), seevali (2), 14mb (2), seth (2), 11mb (2), හොද (2), අයගම (2), සුසීල (2), buddha (2), වෙබ් (2), අතර (2), 2007 (2), සිංහල (2), අන්තර්ජාල (2), අවශ් (2), නොමිලේ (2), 2004 (2), ලැබුණු (2), බැවින් (2), සීමා (2), පාලි (2), received (2), from (2), sponsored (2), for (2), domain (2), that (2), put (2), some (2), mp3 (2), site (2), server (2), was (2), word (2), buddhist (2), sermons (2), 43min, පානදුර, තන්තිරිමුල්ල, ඉන්දාරාමසූරියබණ්ඩාර, මධ්, යස්ථානාධිපති, හපුගොඩ, පියංකරතිස්ස, සබ්බදානං, ධම්මදානං, ජිනාති, rathana, paticca, samuppada, පට්ච්චසමුප්පාදය, karaneeya, metta, කරණීයමෙත්ත, kanda, dammachkkaya, bhojjhanga, atavisi, විසි, sutta4, sutta3, sutta2, intro, sutta1, සජ්ජායනා, කරනලද, අනර්ග, මහා, සතිපට්ඨාන, බම්බලපිටිය, වජිරාරාමයේ, වැඩවසන, හිමිපානන්, මුණගැසුණු, දිනක, පැවසුවෙමී, සතුටුවූ, උන්වහන්සේ, දෙසුම, orgහි, පලකිරීමට, පටයක්, පිරිනමන, තුන්, ගිරිමානන්ද, හැකියාව, වැඩිවිය, පැමිණීමත්, සමග, නැතිව, ගොස්, වෙනත්, විස්තර, නොදනිමි, පියා, පටිගත, දැන, උගත්, හිමිනමකගෙන්, විමසයි, මෙයට, සවන්, දුන්, හිමිනම, නිවැරදි, උච්චාරණයක්, උච්චාරණය, ආකාරය, පැවසිය, දිනකම, පාන්දර, අවදිවී, 20ක්, 40ක්, වේලා, අරබයි, පොහොය, දිනයන්හි, 2ක්, ලබයි, නුවරට, නුදුරු, ගමක, 1968, නොවැම්බර්, උපත, ලැබීය, වයස, අවුරුදු, නිරායාසයෙන්, පටන්, ගනී, කථාව, විශේෂිත, දේශනාවකි, නමැති, දරුවෙකු, පෙරභවයේ, පුරුද්දකින්, සිදුකල, 195mb, 7hrs, දිවයිනේ, සුප්, රසිධ, ස්වාමින්, වහන්සෙලා, 2013, දින, නිවසේ, පවත්වන, 7ක්, පමන, පුරාවටම, රවනය, හැක, පානදුරේ, අරියධම්ම, pooja, dasa, disa, wattaka, anawum, jinapanjaraya, විශේෂයෙන්, ගැබිණි, මවුන්, දරු, රසුතිය, ආසන්නයේදී, අසන්න, angulimaala, jatha, manawaka, gatha, 5mb, rathna, malee, yanthraya, 4mb, antharaya, niwarana, jala, nandana, dajaghgha, jaya, dhammachakka, suthra, 7min, ජයරාජ, ගුණ, ශාන්තිය, වැසි, පැරණි, ජලනන්දන, 6min, මාර, 27mb, 12min, 12mb, 17mb, 8min, 50mb, 21min, මංගල, කරණීය, මෙත්ත, දුර්ලබ, පටිගතකල, පිටපතක්, නොමැති, ගණනාවක්, හිමිගේ, මූලිකත්වයෙන්, නිවැරදිවම, පිහිටවා, ඉහල, තාක්ෂණයෙන්, පටිගතකර, ඔබවෙත, පිරිනමන්නෙමු, රාජකීය, පණ්ඩිත, ශාස්ත්, රපති, try, understand, meanings, great, thoughts, අඩවිය, සම්පුර්ණයෙන්ම, දානයක්, සලකා, වෙළද, දැන්වීමක්, නොකරන්නේ, එබැවිනි, ඔබට, ආනුභාවයෙන්, සියලු, යහපත, උදා, වේවා, තෙරුවන්, සරණයි, පෙබරවාරි, මහතා, විදුලි, ලිපියකින්, අමතන, ඇමරිකාවෙ, පදිංචි, සැදැහෙවත්, බෞධයකි, නාමය, ලබාදෙන, එදා, සිට, දක්වා, සිදුකරයි, ලකී, ජයසූරිය, වෙසක්, කිහිපයක්, මවිසින්, අන්තර්, ජාලයට, එක්කලෙමි, එදවස, අන්තර්ජයාලය, එතරම්, ජනප්, නොඋනද, රතිචාර, දුරටත්, වර්ධනය, විය, එවකට, ඉඩක, තිබුණු, ඉඩකඩ, වේග, දැන්වීම්, ආදියෙන්, දුෂ්කරතා, ඇතිවී, තිබුණි, යනු, පරිත්ත, වචනයෙන්, බිදීආ, වදනකි, එහි, අරුත, අතකින්ම, සැලසෙන, ආරක්, ෂාව, යන්නයි, තිලෝගුරු, බුදු, පියාණන්, වහන්සේ, වදාළ, අයුරින්ම, භාෂාවෙන්, අදටත්, බෞධයන්, සුරැකිව, පවතී, february, email, lucky, jayasuriya, sinhalese, living, usa, hosting, also, name, how, comes, live, during, vesak, season, files, good, comments, next, year, planned, improve, separate, got, hosted, since, having, problems, usual, low, bandwidth, limited, space, sinhala, paritta, pali, which, means, protection, protects, one, all, directions, traditional, definition, recitation, english, current, අමතන්න, contact, links, ලේඛන, documents, toggle, navigation, chantings, bana, downloads,
Text of the page (random words):
buddhist pirith chantings sermons bana mp3 audio downloads pirith org toggle navigation pirith org ධර්ම දේශනා sermons බෞද්ධ ලේඛන buddhist documents බෞද්ධ වෙබ් links අමතන්න contact english current pirith is the sinhala word for paritta in pali which means protection it protects one from all directions is the traditional definition this is the recitation or chanting of the word of the buddha during the 2004 vesak season i put some pirith mp3 files on a web site and received good comments on it so the next year i planned to improve it on a separate web site i got a free domain and put that on a free hosted server since it was on a free server it was having some problems as usual low bandwidth limited space ad s and so on in february 2007 i received email from mr lucky jayasuriya he is sinhalese living in usa he sponsored to web hosting and also he sponsored for pirith org domain name that s how this pirith org comes live try to understand the meanings of this great buddha thoughts පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙන් බිදීආ වදනකි එහි අරුත සෑම අතකින්ම සැලසෙන ආරක් ෂාව යන්නයි අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් වදාළ අයුරින්ම පිරිත් දේශනා පාලි භාෂාවෙන් අදටත් සිංහල බෞධයන් අතර සුරැකිව පවතී 2004 වෙසක් මස පිරිත් දේශනා කිහිපයක් මවිසින් අන්තර් ජාලයට එක්කලෙමි එදවස අන්තර්ජයාලය එතරම් ජනප් රිය නොඋනද මට බොහෝ හොද ප් රතිචාර ලැබුණු බැවින් එය තව දුරටත් වර්ධනය කිරීමට අවශ් ය විය එවකට නොමිලේ ලැබුණු අන්තර්ජාල ඉඩක තිබුණු බැවින් ඉඩකඩ සීමා වේග සීමා දැන්වීම් ආදියෙන් බොහෝ දුෂ්කරතා ඇතිවී තිබුණි 2007 පෙබරවාරි මස ලකී ජයසූරිය මහතා විදුලි ලිපියකින් මා අමතන ලදී ඔහු ඇමරිකාවෙ පදිංචි සැදැහෙවත් සිංහල බෞධයකි ඔහු විසින් pirith org අන්තර්ජාල නාමය සහ එය සදහා අවශ් ය ඉඩ නොමිලේ ලබාදෙන ලදී එදා සිට අද දක්වා එය නොකඩවා සිදුකරයි මෙම වෙබ් අඩවිය සම්පුර්ණයෙන්ම ධර්ම දානයක් සේ සලකා සිදුකරනු අතර වෙළද දැන්වීමක් හෝ පල නොකරන්නේ එබැවිනි ඔබට මෙම පිරිත් දේශනා ආනුභාවයෙන් සියලු යහපත උදා වේවා තෙරුවන් සරණයි රාජකීය පණ්ඩිත ශාස්ත් රපති අයගම සුසීල හිමි දුර්ලබ සහ පටිගතකල හොද පිටපතක් නොමැති පිරිත් සුත් ර ගණනාවක් අයගම සුසීල හිමිගේ මූලිකත්වයෙන් නිවැරදිවම ඝන පිහිටවා සජ්ජායනය කර ඉතා ඉහල තාක්ෂණයෙන් පටිගතකර අප විසින් ඔබවෙත පිරිනමන්නෙමු මහ පිරිත මංගල රතන කරණීය මෙත්ත සුත් ර 50mb 21min download your browser does not support the audio element ජය පිරිත 17mb 8min download your browser does not support the audio element බෝජ්ජංග පිරිත 12mb 5min download your browser does not support the audio element රතන සුත් රය 27mb 12min download your browser does not support the audio element දස මාර පිරිත 14mb 6min download your browser does not support the audio element පැරණි ජලනන්දන පිරිත 11mb 5min download your browser does not support the audio element වැසි පිරිත 11mb 5min download your browser does not support the audio element ජයරාජ නව ගුණ ශාන්තිය 16mb 7min download your browser does not support the audio element maha piritha 60 minutes 27 mb download seth pirith 1 20 minutes 9 mb download seth pirith 2 20 minutes 9 mb download dhammachakka suthra 60 minutes 27 mb download jaya pirith 43 minutes 20mb download seevali piritha 1 31 minutes 14mb download seevali piritha 2 31 minutes 14 mb download dajaghgha sutta 57 minutes 26 mb download jala nandana piritha 5 minutes 5 mb download antharaya niwarana piritha 4 minutes 4mb download rathna malee yanthraya 5 munites 5mb download jatha manawaka gatha 2 munites 2 mb download angulimaala piritha 35 munites 16mb විශේෂයෙන් ගැබිණි මවුන් සදහා දරු ප් රසුතිය ආසන්නයේදී අසන්න download jinapanjaraya 7 minutes 4 mb download anawum piritha 4 minutes 3 mb download wattaka piritha 5 minutes 5 mb download dasa disa piritha 6 minutes 6 mb download bodhi pooja පුජ් ය පානදුරේ අරියධම්ම හිමි විනාඩි 45 20 mb download සර්ව රාත් රික පරිත් රාන ධර්ම දේශනාව overnight pirith chanting දිවයිනේ පරිත් රාන දේශනා සදහා සුප් රසිධ ස්වාමින් වහන්සෙලා විසින් 2013 11 03 දින අප නිවසේ පවත්වන ලද සර්ව රාත් රික පරිත් රාන ධර්ම දේශනාව මෙය පැය 7ක් පමන නොකඩවා රාත් රිය පුරාවටම ශ් රවනය කල හැක overnight pirith chanting 195mb 7hrs download your browser does not support the audio element ධම්මරුවන් මෙය විශේෂිත පිරිත් දේශනාවකි ධම්මරුවන් නමැති කුඩා දරුවෙකු විසින් කලකට ඉහත පෙරභවයේ පුරුද්දකින් සිදුකල පිරිත් දෙසුමකි ධම්මරුවන් කථාව ධම්මරුවන් නුවරට නුදුරු කුඩා ගමක 1968 නොවැම්බර් උපත ලැබීය වයස අවුරුදු 2 දී පමණ ඔහු විසින් නිරායාසයෙන් පිරිත් දේශනා කිරීමට පටන් ගනී සෑම දිනකම ඔහු පාන්දර 2 ට පමණ අවදිවී විනාඩි 20ක් 40ක් පමණ වේලා පිරිත් සජ්ජායනය අරබයි පොහොය දිනයන්හි පැය 2ක් පමණ මෙය සිදුකරනු ලබයි ඔහුගේ පියා මෙය පටිගත කර බොහෝ දැන උගත් හිමිනමකගෙන් මෙය ගැන විමසයි මෙයට සවන් දුන් හිමිනම එය නිවැරදි පිරිත් උච්චාරණයක් බවත් බොහෝ කලකට ඉහත පිරිත් උච්චාරණය කල ආකාරය බවත් පැවසිය ඔහුගේ මෙම හැකියාව වැඩිවිය පැමිණීමත් සමග නැතිව ගොස් ඇත ඔහු ගැන වෙනත් විස්තර නොදනිමි ධම්මචක්ක සුත් රය 13 mb ගිරිමානන්ද සුත් රය 10 mb බෝජ්ජංග පිරිත 11 mb තුන් සුත් රය 9 mb ධම්මචක්ක සුත් රය පුජ් ය මහරගම නන්ද නායක හිමි බම්බලපිටිය වජිරාරාමයේ වැඩවසන පුජ් ය මහරගම නන්ද නායක හිමිපානන් මුණගැසුණු දිනක pirith org ගැන පැවසුවෙමී බොහෝ සතුටුවූ උන්වහන්සේ මෙම පිරිත් දෙසුම pirith orgහි පලකිරීමට මට cd පටයක් පිරිනමන ලදී ධම්මචක්ක සුත් රය 35 mb මහා සතිපට්ඨාන සුත් රය පුජ් ය ඕමල්පේ සෝභිත හිමි ඕමල්පේ සෝභිත හිමි විසින් සජ්ජායනා කරනලද ඉතා අනර්ග පිරිත් දෙසුමකි 1 maha sathipatthana sutta1 intro 1 mb 2 maha sathipatthana sutta2 17 mb 3 maha sathipatthana sutta3 17 mb 4 maha sathipatthana sutta4 7 mb pirith පිරිත් atavisi piritha අට විසි පිරිත 2 mb bhojjhanga piritha බෝජ්ජංග සුත් රය 4 mb dammachkkaya sutta ධම්මචක්ක සුත් රය 57 mb kanda piritha කඳ පිරිත 11 mb karaneeya metta sutta කරණීයමෙත්ත සුත් රය 4 mb paticca samuppada පට්ච්චසමුප්පාදය 1 mb rathana sutta රතන සුත් රය 2 mb bodhi puja බෝධි පුජා bodhi puja බෝධි පුජා 43min 20mb පානදුර තන්තිරිමුල්ල ඉන්දාරාමසූරියබණ්ඩාර බෞද්ධ මධ් යස්ථානාධිපති පුජ් ය හපුගොඩ පියංකරතිස්ස හිමි සබ්බදානං ධම්මදානං ජිනාති
|