If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: powerofdx.blogspot.com - ·    ·*´¨`.¸¸.*´¨`.¸¸.*´¨`.¸¸..

site address: powerofdx.blogspot.com

site title: · ·*´¨`.¸¸.*´¨`.¸¸.*´¨`.¸¸.*...

Our opinion (on Friday 28 August 2026 6:39:08 UTC):

website (probably) only for adults * website (probably) only for adults ! YELLOW status (not for everyone) - not for everyone
After content analysis of this website we propose the following hashtags:



Meta tags:

Headings (most frequently used words):

හිරු, එළිය, may, thursday, wednesday, tuesday, ලංකා, පැමිණි, විහිදෙන, අද, දැක, දිනය, ධම්මෝ, හවේ, රක්කති, ධම්ම, චාරි, september, 29, 25, 15, march, 11, february, friday, august, සමස්ත, ජාතික, කවි, සම්මේලනය, එළියට, ගණන, පිළිවෙත, සමඟ, එකතු, වෙන්න, ස්ථාන, විහිදවන, මිතුරන්, කස්ටිය, විදින, කට්ටිය, labels, එලිය, වේලාව, සහා, දින, දර්ශණය, සිංහ, ලේ, රට, ජාතිය, මගේ, හදවතයි, මී, මැසී, විපත, සොබාදහම, මිනිසුන්ට, දුන්, තෑග්ග, මේ, වෙසඟේ, පුළුවන්, විදිහට, සතුට, බෝ, කරමු, කොහොමද, මෙව්වා, හඳුනනවා, උනත්, ඡන්දය, දෙන්නේ, බිරිඳ, ස්වාමිපුරුෂයාව, මනිනවනම්, මෙන්න, මැනිල්ල, දවසක්, දිවි, පුදා, දිනා, ගත්, ලෝක, කම්කරු, හා, කම්, කරුවා, ලව්වා, වෙනස්, කරන, මැයි,

Text of the page (most frequently used words):
හිරු (22), එළිය (17), මැයි (15), කියලා (15), share (14), අපි (13), ගුණසිංහ (13), ඉන්න (13), හරි (13), #කම්කරු (12), දින (11), එකතු (11), විට (11), විය (11), ලොකු (11), ඉතිං (11), ලංකා (10), දිනය (10), ඇති (10), බලන්න (10), posts (9), කම් (9), වෙලා (9), may (8), facebook (8), අදහාස් (8), වෙනුවෙන් (8), එනම් (8), නිසා (8), මහතා (8), කරන (8), එක් (8), දැන් (8), ගිහින් (8), යනවා (8), පුළුවන් (8), රමාණය (8), පොඩි (8), මැස්සෝ (8), blogthis (7), email (7), this (7), ගත් (7), විවිධ (7), නමුත් (7), නැති (7), නම් (7), අතර (7), ඔහු (7), වලින් (7), admin (7), මොකද (7), වෙසක් (7), යන්න (6), රාජ් (6), තවත් (6), මුදල් (6), මෙම (6), නැත (6), කිව්වා (6), කරන්න (6), වලට (6), ඉතින් (6), අපේ (6), පුද්ගල (6), කරලා (6), තාත්තා (6), ගෙදර (6), වෙන්න (5), 2013 (5), සිට (5), පළමු (5), වන්නේ (5), එකකට (5), ඉහළ (5), අයිතින් (5), කරන්නේ (5), කොළඹ (5), ලෙස (5), කටයුතු (5), එහිදි (5), පෙර (5), හොද (5), මගෙ (5), දන්නවා (5), උන් (5), තමයි (5), නේද (5), ඇස් (5), තියන (5), ටික (5), කරපු (5), මනුස්සයා (5), තියනවා (5), වහන්සේ (5), අයෙමත් (5), සතුන් (5), මගේ (4), දේශය (4), කට්ටිය (4), february (4), 2014 (4), 2016 (4), ජාතික (4), වෙනත් (4), ලංකාවේ (4), කරුවා (4), නොව (4), කෑම (4), ජනතාව (4), යුතු (4), මෙතුමා (4), ලදී (4), අවසන් (4), මෙරට (4), පත් (4), කම්කරුවන් (4), උණේ (4), ඉන් (4), එහෙත් (4), ඉන්නේ (4), එනවා (4), ගමන් (4), ඉන්නවා (4), එක්ක (4), කතාව (4), කියන්න (4), රුපියල් (4), ගැන (4), තරම් (4), තියෙන්නේ (4), බැරි (4), එකක් (4), සතුටක් (4), සමහර (4), හිනා (4), සොබාව (4), ධර්මයා (4), ඔව් (4), දිවි (3), විහිදෙන (3), දෙශය (3), කතා (3), පැමිණි (3), april (3), august (3), september (3), දේශපාලනික (3), වශයෙන් (3), ලබා (3), වැනි (3), තමන්ගෙ (3), හමුවේ (3), රටේහි (3), අහිංසක (3), ජනතාවගෙ (3), වෙනස් (3), එහි (3), පෙන්වා (3), නියොජනය (3), ලත් (3), රතම (3), විසින් (3), එසේම (3), හේතුවෙන් (3), පැවති (3), ජාත් (3), යන්තර (3), මහතාට (3), සිදු (3), ආරම්භ (3), ඉතිහාසයේ (3), වසරේ (3), වැඩි (3), කළේය (3), විශාල (3), සටන (3), ගෙන (3), නොවෙයි (3), අධ් (3), යාපනය (3), පටන් (3), පසුව (3), මගින් (3), මහා (3), රතිඵල (3), දක්වා (3), ඔහුන් (3), නොවන (3), විම (3), එහින් (3), පුළුවන (3), සල්ලි (3), ඇත්තටම (3), වඩා (3), එකට (3), ගයාන් (3), දෙක (3), ගෙදරට (3), ඇයි (3), මතට (3), පතිත (3), නැවතත් (3), දන්න (3), එපා (3), එකා (3), එන්න (3), බලන් (3), කන්න (3), එහෙමත් (3), මතක් (3), අපිට (3), කාටත් (3), තැන (3), කිරිමට (3), බස් (3), සාමන් (3), එහෙම (3), නැතිව (3), මිනිසුන් (3), ලස්සන (3), කියන්නට (3), හැටි (3), පාර (3), පුරා (3), මිනිසුන්ට (3), තිබුණා (3), කර්මයක් (3), බුදු (3), එකෙන් (3), දෙන්න (3), මල් (3), තිබුනා (3), කොච්චරනම් (3), කල්ප (3), නොවේ (3), යනකොට (3), උනේ (3), ඉක්මනින් (3), සතුන්ට (3), පුද්ගලයා (3), 2011 (2), powered (2), blogger (2), හිමි (2), ජාතිය (2), සිංහ (2), october (2), january (2), 2012 (2), march (2), මැසී (2), විපත (2), එළියට (2), අදහසක් (2), කරලම (2), perera (2), පන්නරය (2), සටන් (2), කම්කරුවන්ගේ (2), ගනිමින් (2), වෙයි (2), පෙන්විමට (2), දේශ (2), බීම (2), තේමාව (2), රටේ (2), අදවන (2), යථාර්ථය (2), කවුරුත් (2), කළහ (2), ඉල්ලීම් (2), නගර (2), මැද (2), අමාත් (2), පාර්ලිමේන්තු (2), මහතාගේ (2), පරාජය (2), වීමට (2), පිටියෙන් (2), 1933 (2), භේද (2), මෙහෙයක් (2), එතුමා (2), එරෙහිව (2), කරු (2), පියා (2), අතරට (2), එන්නේ (2), තවද (2), අනෙකුත් (2), සිංහල (2), සිරගත (2), ඉංග් (2), රීසින් (2), ගියේය (2), කරමින්ය (2), සාමාන් (2), පාරේ (2), ගිය (2), පක් (2), පිහිටුවන (2), කොට (2), වැඩ (2), වර්ජනය (2), අත්අඩංගුවට (2), ඔස්කා (2), උනි (2), රහාරයක් (2), එල්ල (2), පොලිස් (2), සැදුම් (2), සේවකයන්ට (2), හෙතුවෙන් (2), දුන්හ (2), දවසක් (2), විරොධ (2), 1886 (2), නමින් (2), නිදහස (2), පවුල් (2), තරමින් (2), තිබුණද (2), ලෝක (2), wednesday (2), අවුරුදු (2), දෙකකට (2), මිට (2), හිටපු (2), වි් (2), තිබේ (2), තියලා (2), ඇයගේ (2), ඇහැට (2), අත් (2), මහන්සි (2), වෙන්නේ (2), එකයි (2), ඔළුව (2), තරහා (2), නැතිනම් (2), කියන (2), රත් (2), පසු (2), සහභාගි (2), කමක් (2), පුළුවන්නම් (2), ගැනිමට (2), පසුවයි (2), වගෙම (2), විදිහට (2), බොන්න (2), රීයා (2), බිරිඳ (2), tuesday (2), දෙන්නේ (2), රජෙක් (2), අපට (2), ගැහිලද (2), වෙන (2), අපරාධ (2), පෙන්නේ (2), නැත්තේ (2), ජූලි (2), වනවිට (2), 321 (2), 472 (2), සංවර්ධනය (2), වෙනවා (2), පුද්ගලයෙකු (2), නොපියවූ (2), අනුව (2), කවුරු (2), පාලනය (2), ගන්න (2), මොනවද (2), උන්ට (2), නොකර (2), හැමදාමත් (2), කරනවා (2), අව්ට් (2), ටේෂන් (2), අලවි (2), උදේ (2), ඇතිද (2), පොෂණය (2), කරයි (2), දැක (2), තොරන් (2), දහවලට (2), සතුට (2), එනකොට (2), thursday (2), ඉස්සර (2), ඉදන් (2), උණත් (2), කර්ම (2), කර්මය (2), කොපමණ (2), හ්ම්ම්ම්ම් (2), තාත්තේ (2), කවුද (2), ගාමන්ට් (2), ඔක්කොම (2), වතුර (2), කෙනෙක් (2), පියාපත් (2), පිච්චිලා (2), සමහරු (2), දේශනා (2), කැඩිලා (2), මැරිලා (2), බැවිනි (2), අනවරාග් (2), මන්ද (2), වැලි (2), කැට (2), ගණන් (2), හිතුනා (2), කාරුණික (2), ෆේස්බුක් (2), උදව් (2), ගියා (2), මැස්සො (2), ඔයාගේ (2), බදුනකට (2), ඉදලා (2), බිම (2), අදින (2), මදුරුවන්ට (2), කූරූ (2), අරන් (2), දෙයක් (2), යතුරු (2), copyright, design, and, designed, buy, themes, templates, සුරකිව්, පෙම්බර, හිමියෙන්, රකිනෙමි, තෙද, වැඩු, වීර, පුතුන්, බිහි, හදවතයි, සුඛෝ, බුද්ධානං, උප්පාදෝ, බුදුවරයන්ගේ, පහලවීම, සැපතකි, දඟයා, වේලාව, සහා, දර්ශණය, එලිය, සිතට, වැදුන, සඳැස්, ජිවන, කාව්, ආදර, labels, littlewoods, roulette, rules, poker, online, casino, විදින, feedjit, live, blog, stats, කස්ටිය, විහිදවන, මිතුරන්, ස්ථාන, සමඟ, june, july, december, november, පිළිවෙත, ගණන, සමස්ත, කවි, සම්මේලනය, subscribe, atom, older, lakmali, උපුටා, කාරණා, gayan, සටහන, 1927, රැළි, පවෙතුණේ, වෙනුවෙන්ය, මෙවන, කම්කරුවාගෙ, නැතිකොට, ඇදියන, අන්දමින්, පෙළහර, පානු, ජනතා, විමුක්ති, පෙරමුණ, එක්සත්, පක්ෂය, නිදහස්පක්ෂය, රබල, දෙශපාලනික, සඟයන්, සමරන්නේ, ක්මකරු, පාර්ශවය, පාඨයකට, හැරවිමටය, දිනයට, එකු, මෙවක, ජනයා, කැමැත්තකින්, ඔහුන්ව, පැකට්, මුදලට, ගෙන්වා, ගැනිම, ප්කස, සාමාජිකයින්, සිදුකරනා, යුත්තකි, මෙහි, දිග, හැරිම, නොකරන්නේ, නොදන්නා, අයෙකුද, අදහස්, රකාශය, කිරිමේ, අයිතියද, උල්ලංඝනය, දෙශපාලන, වටපිටාවකට, සේවකයින්ටද, ඔහුන්ගේ, නිලධාරින්, පෑම්, පසක, උසස්, යෑයි, පෙන්වන, මතු, පිටාව, පෙළ, ගැසෙයි, පාලකයින්, කණ්ඩායම්, රවාහනයද, අනුරාධ, පුර, පොලොන්නරුව, රෙද්ශවලින්, දිනයේ, උලුප්පා, මුවහත්, කොළඹට, ගෙන්වයි, තනාධිපතිත්වය, පක්ෂ, විපක්ෂ, නායකයින්, වැඩකරන, පාඨයන්, බිඳ, දැමිමට, තැත්කිරිමක්, නොවේද, ලෝකයේ, වැඩකරනාජනතාව, තිබිය, දිනයකි, දේශපාලනීකරණය, ඇතත්, ලොව, දකින, හෙට, උපදින, දුවා, පුතාට, දිම, වෙන්නට, යුතුකමකි, කම්කරුවගේ, අභිවෘද්ධිය, විදෙස්, රටවට, අවධිකරනමින්, ඔවුන්ගේ, අයිතිවාසිකම්, දුන්නේය, සභාවේ, සභිකයකු, නගාරාධිපති, ලෙසද, ගෞරවයට, පාත, වූයේය, දෙවන, මන්ත, සභාවල, මන්තී, ධූරයද, දරණ, සමාජ, සේවා, යවරයා, ලේකම්, තනතුර, කාර්ය, නියමයක්, ධූරය, දැරුවේය, උද්යෝගය, පිළිගැනුණේය, 1948, රතාන්, යයේ, සම්මේලනයේ, නියෝජිත, පිරිසේ, නායකත්වය, දැරුවේ, 1952, මැතිවරණයේ, සභා, මැතිවරණයේදීත්, රයිස්, ගාලු, මුවදොර, රථම, රැළිය, පැවැත්වුයේ, වසරේදීය, එමෙන්ම, 1956, සැමරුමේදි, වැනිදා, රජයේ, නිවාඩු, දිනයක්, රකාශයට, කෙරිණි, එවකට, සංගම්වල, වාද, රතිවාදීන්ගේ, බලපෑම්, නිසාවෙන්, දියුණු, බැවින්, අත්විය, වෙනුවෙන්ම, පමණක්, ජාති, ආගම, වෙනුවෙන්ද, ධර්මපාලතුමා, බුද්ධගයාව, බේරා, ගැනීම, සඳහා, ගෙනගිය, යාපාරයට, දායක, භාරතයේ, බෞද්ධ, දියුණුවටත්, මහත්, ජනතාවට, ඉමහත්, 1967, අගෝස්තු, අභාවප, රාප්ත, ජීවිතයේ, භාගයේ, ඉන්දුනීසියාවෙත්, බුරුමයෙත්, තානාපති, කෙසෙල්වත්ත, මංසංධියේ, එතුමාගේ, රතිමාව, තුළින්, ධනපති, පංතියට, ගෙනගි, කරමින්, පැවතුණේ, වර්ෂයෙදිය, එයට, මුලිකත්වය, කළේ, විරුද්ධාවලියෙන්, කෙරූ, රධානත්වයෙනි, ගුණ, මහත්මා, ලාභ, රෙයාජන, පතාගෙන, ඔහුගේ, මහනුවර, පිහිටි, ධර්මරාජයෙන්, ශාන්ත, ජෝශප්, විද්, යාලයෙන්, වැඩිදුරටත්, රගුණ, එංගලන්තයෙ, ගොස්, ලැබු, තරුණ, අවදියෙ, කම්කරුවා, ෙවනෙුවෙන්, අවධිකිරිමට, පසුබට, අධිරාජ්, යවාදී, නායකයන්, මෙන්ම, 1915, සිදුවිය, මුස්ලිම්, කෝලාහල, වීරයන්, සමග, මහතාද, සිරෙන්, නිදහස්, දිගටම, පාර්ශවයට, පණක්, එකල, බද්දට, විරෝධය, පෑමක්, එක්ව, කළුගල්, කැඩුවේය, විරෝධතා, උරණ, යාපාරයේ, ශීඝ, යාප්තියට, මුල්, ලද්දේ, විසිනි, 1922, වරායේත්, දුම්රිය, සේවාවේත්, උද්ඝෝෂණ, කිහිපයක්, දිනාගන්නා, රෑම්, කාර්, වර්ජනයයි, 1926, කොළඹදි, දියත්, ලැබුවේය, පැය, කාල, සිමාව, ඉල්ලා, උත්ඝෝෂණයෙදි, ජිවිත, වැඟිරු, කරුවන්, සිහිකිරිමට, ලොවට, පෙන්, පිරිස, සංවිධානය, 1889, දිනයෙදි, ලොක, කම්කරුදිනය, නම්කරන, ලදි, සටනෙහි, යවශයෙන්, පිරිසට, ජිවිතාන්තය, සිරදඩුවම, ලැබුණද, නිබේට, වසර, දඬුවමක්, නියම, හතරවන, දිනයෙදිත්, පොලිසිය, වචන, හුව, මාරුවක්, බොම්බ, විමෙන්, පොලිස්භටයෙකු, ජිවිතක්ෂයට, ගැටුම, උග්, තත්වයකට, පත්විමෙන්, භටයන්, දෙනෙක්, මරණ, සංඛ්, යාව, ගියහ, ඕගස්ටස්, ස්පයිස්, ඇල්බට්, පාර්ඩ්න්ස්, ඇඩෝල්ෆ්, ෆීසර්, ජෝර්ජ්, එන්ගල්ස්, සැමුවෙල්, ෆීල්ඩන්, ලුයිස්, ලන්ග්, මයිකල්, ස්ට්වැච්, නිබේ, නායකවරු, පොලිසීය, ගනු, ලැබූ, ඔවුන්ට, නඩු, පැවරිණ, මාරකයන්, පෙනි, පෙනිත්, දිනයටත්, ගැන්, පිරිස්, හේමාර්කට්, චතුරශ්, රයට, වුහ, හිමිවිය, ඉදිරි, පරාම්පරාවටත්, පහත්, ගණයේ, වහල්ලු, පසක්, සුළු, කණ්ඩායමක්, උවත්, තෙවන, අවදි, හැට, පන්දාසක්, 65000, සේවකයින්, හාම්පුතුන්ට, විරොධය, කරුවන්ට, තිරණාත්මක, උදා, බලපැම්, කරගෙන, තාවය, ආයුධ, සන්නද්ධ, හේවායින්ගෙ, වර්ජනයට, විරොදයට, පිරිසක්, අතරින්, ජිවිතය, කැපකළ, සිව්දෙනෙක්ද, ඒහි, නාමිකවම, ඉතා, සරලව, කරුවෙග, හදුන්වන්න, ෙමම, උදාකර, ගත්තේ, දිනෙයදිය, ඒනම්, අමෙරිකාවේ, චිකාගෝ, නුවරට, ඒක්, සමුහයකින්, කුඩා, පිරිසකෙගන්, ධනයෙ, වුයෙ, සේවාවන්, සේවාකාලය, උදෑසන, ආරම්භයෙ, නිමවිම, තිරණය, ආයතන, රධානියා, නොයෙකුත්, රීයාවන්, නිරත, අරහා, ගැටලුකාරි, තත්වයන්ද, දවස්, මාසිකව, ගන්නා, වැටුප, සෙවාව, නිලතලධාරින්, සාධාරණයක්, ඉටුකලෙද, සිදුවිම්, දවසින්, දවස, ඉහළට, පැන, නැඟිම, හෙතු, කරගනිමින්, තාවයකට, සුදානම්, පුදා, දිනා, ලව්වා, දැනට, කෙල්ලෙක්, ඔයාට, අපිතරම්, ගැළපෙන්නෙ, හම්බවෙන, සියලුම, අභියොගවලට, මුහුණ, දුන්නා, වෙනකම්, මාර්ගයෙන්, හම්බකරනවා, හිතාගත්තා, තත්වය, බැලුවහම, තත්වයට, වෙනස්ය, අතේ, ගැවසුන, කාලයට, ගැණුම්කරුවන්ගෙන්, චේක්පත්ද, යාපාරයන්ද, මුදල්ද, සැලකිය, මට්ටමකට, tnt, ආයතනයේ, වැඩකට, තනිවම, තිරණයන්, රපීපලවල, ගුණාත්්මක, භාවයන්, ඇතුළුනිසා, දකින්නටවත්, කරන්නටවත්, එයා, ලොග්වෙන, හැම, වාරයකදිම, profile, නමුදු, සම්බහරය, කරන්නවත්, යාළුවෙක්, මුණගැසුණිද, ඔහුද, කියා, සිටියේ, කෙට්ටුවෙලා, සිරාවටම, කඳුළු, බිදුවක්, ආවේ, වෙලාවෙදිම, බිමට, වට්ටන්නද, එපාද, රශ්න, මදයේ, නොයෙක්, සිතුවිලි, ලැඟම්, හදවතෙහි, කොනක, දුක්, සුසුම්, දළුලා, වැඩෙන, එහෙමම, හාන්සි, පුටුවක, අසුනක්, මෙමා, ඔළුවේ, අතගාගෙන, කල්පනාවට, වැටෙනවාත්, එක්කම, මහෙගෙට, අවේ, යටිහිතයි, මිතුරෙකි, කවමදාකවත්, මාහට, හතුරු, නොවුණු, මෙච්චර, අම්මගෙ, යාපාරය, දියුණුකරගෙන, ඉන්නකෝ, කිකයලා, මැරෙනකම්, එංගලන්තෙට, ඉලක්කය, පලක්නැති, හරියට, නින්දක්වත්, නොයන්නේ, වදන්, කන්ඉදිරියේ, දෝංකාර, දෙනවිටය, දණහිස්, හිස, ඔසවන, මාඝෙ, දෙනෙතේහි, කළුඳු, බිංදු, නවත්තන්න, කලියෙන්, ඇදන්, ඩෙනිම, පතිතවන්නට, friday, මේක, ඉෂීවරයෙකුගේ, පුස්කොළ, පොතක, තිබ්බේ, දරුව, හැකිතාක්, රේමකරමි, ඉෂිවරයානෝ, තමන්, එකෙකුත්, හකුලගෙන, අත්දුටුවයි, යක්ෂයි, සාර්ථකයි, දවසක, තිබේන, ඉවේන්ට්ස්, දෙදෙනාගෙන්, අයෙකු, කළත්, බඩුම, තමා, එක්කෙනාගේ, මංතර, පොතම, බලා, දවස්වලින්, මෑසේජ්, ඉල්ලාගත්, දුරකථන, අංක, තාහුරුවනු, හැබැයි, දෙදෙනාම, ඉවේන්ට්, නැත්තම්, එකපාරටම, ඇමැට්, දාවි, එතකොට, අවුල්, නැවත, යවන්ට, පියවර, දෙපිරිසම, විනොද, වන්න, රඟපාන්න, සිනාසෙන්න, ආදියෙන්, අඩුවක්ද, තියනවානේ, ඉහත, සහභාගිවිමේන්, බේන, අන්තිම, රථිඵල, භුක්ති, විදපු, උනුත්, නැත්තේම, එකේ, රියා, පොදු, vip, ෆාර්ටි, ඉඳහිට, මුණගැහිම්, ආදිය, බහුලව, පෙනෙන්නට, තනිඩයෝ, විවහක, අයත්, සම්බන්ධකම්, පවත්වන, පිරිසද, ඇත්ත, මෙයයි, පෙම්වතීය, පෙම්වතා, ස්වාමිපුරුෂයා, මැනිමේ, රමවේදයක්, හදුන්වමුකෝ, ස්වාමිපුරුෂයාව, මනිනවනම්, මෙන්න, මැනිල්ල, සාධු, නාදෙන්, ගිගුම්, පෙරහැර, එදා, කිරිබත්, කන්නේ, ලැබුනෝතින්නේ, කරුමේ, මොකදෑ, තොපටත්, අනේ, කූඹින්නේ, දැන්නම්, බැංකුවෙත්, පිටරටකට, පටවනවලු, දෙවල්, හුදෙක්, අපවත්, වදාළ, වස්කවි, වාග්, රහාරයෙහි, නිපුන්, දස්කම්, කුංකුණාවේ, හිමියන්ගේ, කවියක්, ගෙඩි, දෙකට, හෙණ, සිහලුන්නේ, හිස්, මොළ, තියෙද්දිත්, නොතකන්නේ, උස්, පිණිස, සටනට, සැරසෙන්නේ, කෙස්, පවා, රටවල, මිනිසුන්නේ, තොපි, ඇස්ගෙඩිවලට, හේන, බොල, මහින්ද, හිමියන්, කවිපෙලකින්, කිව්වේ, මාසය, 295, 165, 2009, අගවන, 212, 358, 2005, වසරේදී, 112, 993, මතුපිටින්, විතරයි, රටක, දියුණුවේ, පොලි, ගෙවිමට, සිදුවන්නේ, විතරක්, මතුපරපුරටත්, ගෙවා, මාර්ගවල, ගමන්කළ, යුතුද, රතිලාභ, නොලැබේන, වෙනම, මතක්කිරිමට, රටට, විටත්, රිලියන, 52ක්, වතාවට, ලක්ෂ, ඉක්මවා, දරුවෙකු, සිටින, පවුලක්, මිලියනයක්, ලෝකයට, ආදායමක්, වර්ගයා, බෝකිරිමටත්, අවිවහකයන්ට, විවහවිමටද, බියක්, පවතින්නේ, ආර්ථික, ගැටලු, නිසාය, එකෙනුත්, විවහයට, රු5000, 00ක, ගෙවිමක්, සිදුකිරිමට, කොයි, සිදුවේවි, බංකොලොත්, භාවය, නොවෙයිද, ලොකුවට, දැන, ලොකුත්, අනික, දේශපාලනයට, වෙච්ච, පිළිවෙළකට, දැනගත්තා, දැනගත්ත, ඔනම, එකෙක්ට, එමට, වෙනකොටත්, එයයි, ඉපදිච්ච, ඉදිමිච්ච, මෙලොරහක්, සීනී, ගොනියක්, දැම්මත්, පහළට, බැහැලා, කතාකරන්න, ගාස්තු, දරාගන්න, විදිහටම, ගාස්තුව, 00ය, ජනයගේ, මදිවට, දුවන, ජනයව, මරාගෙන, කෑමට, පුද්ගලික, මුදලාලීලා, සහගහන, මඟදි, නවත්වන්නේ, 50ක්, බඩියක්, බොතලය, 50කට, ඇත්තේන්ම, ගිනිගණන්, විකිණෙන, අහර, පානවලින්, රයිවර්, කොන්දොස්තරගේ, මිල, ගණන්ද, අල්ලන්නේ, ජනයාගෙ, දුප්පත්, මුදල්වලින්ය, කතාවට, කියනවා, බඩුමිලත්, වගෙමයි, අහරය, ගන්නේ, කියක්නම්, බඩගින්නේ, කෑමවෙළක්, කඩේන්, ගියොත්, රුපීයල්, සියය, ඉක්මවයි, වැඩපළක්, 700, උපයන්නෙත්, කියෙන්, දෙනාද, හුඟක්ම, බටඩ, වැටේන, වෙල, පසකලා, ඉතිරි, පවුලේ, බිරිද, දරුවන්, තුන්දෙනෙක්වත්, දවසකට, අඩුම, කීයක්, යනවද, තේරූම්, වෙලාවක්, ගතවන්නේද, කොහොමද, මෙව්වා, හඳුනනවා, උනත්, ඡන්දය, කූඩු, සැණකෙළියක්, විදින්න, හැමදෙයක්ම, විඳගන්න, ඇයත්, සෙනඟ, නොගැටේන, වරුවක, පැතුම, ඇයට, හම්බවන, කාලය, මිනිත්තු, 90ක්, දුක, විඳගෙනෙ, සිකුරාදා, අත්දැකිම්, බලපු, වර්ණයන්, කුඩු, කැරකෙන, එවා, දෑස්, හැමදෙයක්මත්, වහන, අහස, වළා, බාධා, කරන්නට, කුඩූ, බල්බ්, පත්තුවෙන්නේ, කුඩුව, ආවර්ණය, වෙසඟේ, කරමු, හඬන්න, මිනිසුන්ගේ, ඉරට්ටෙන්, අනින්න, ලිව්වේ, වැරදි, භවයකදි, බැන්නට, කැමැතියි, කෙළින්, බනින, බැන්නා, ගානකුත්, මොනවා, කරන්නද, අය්යලාට, අඩුපාඩුවක්, නොවෙන්න, දිලා, අන්නුගේ, කඩා, වඩාගෙන, විනාශකරලා, හොරකම්, බොරු, චොදනා, ඒවැනි, ලැබ, ගෙවන, හිතන්නට, මෙලෙවදි, ලොවදි, කවදාක, පලදෙන, සහතිකයි, ආගම්, සොදුරුයි, සොඳුරු, අපිද, ගෙවන්න, තිත්ත, වළක්වන්න, කාටවත්, අකුසල, ඝාතනයකට, ලක්කරපු, පාපී, රීයාව, බුදුන්, උණාටපස්සෙත්, පළදෙනවනම්, උණාට, ආත්මවල, පව්, පිං, මොනම, ආත්මෙක, කාගේ, දෙපළක්, විනාශකරන්න, කතාවක්, මුගලන්, මහාරහතන්, අන්තිමට, පිරිනිවන්, පාන්න, නුගත්, මිනිසුන්ගේ, ගුටි, බැට, ලක්විලා, මනුස්සයෙක්, ඔන්න, තිබේනම්, භේදයක්, අපිවත්, කාටස්, එකලෙස, සලකනවා, ත්සූනාමි, දවස්වල, තිබිලා, වතුරටත්, වහන්න, කරුමක්කාරයෙක්, වතුරට, රෙදි, පීස්, මැෂීන්, ගාණක්, වතුරේ, මනුස්සයගේ, බිස්න, විනාශයි, ආහ්, එහෙනම්, බහිනකන්ම, ඉවසිල්ලක්, බිස්නස්, මුදලාලී, ගෙයකට, කියන්නේ, ගෙයක්, විදුලිය, කොටිකාවත්ත, පැත්තට, පෙස්, ලයින්, සොබාදහම, දුන්, තෑග්ග, තුරදි, සදාගත්ත, පැල, කීපයක්, තබන, දැක්කේ, සතුන්ගේ, හැමොගෙම, අයගේ, ශරිරයද, පිලිස්සි, හොදින්, බැලුවා, ඉගිලෙන්න, පුරුද්දට, සලනවා, පියාඹන්න, දඟලනවා, දුකක්, දැනුනැා, වෙනදා, මෙන්, පාඩමක්, ඉගැන, ගත්තා, සිත්, තුළ, වෙද්දි, හිතෙනවා, අපිත්, මිනිස්, සත්ව, තටු, චප්ප, අතපය, ඇද්ද, මැස්සන්, ගෙව්වේ, තවෙකෙකුට, විපාකය, තැනැත්තා, පවකට, අසු, දසබලධාරි, සර්වඥරාජෝත්තමයන්, වහන්සේගේ, අසිරිමත්, සද්ධර්මය, වෙන්ය, සර්වඥ, සාරා, සංඛ, ලක්ෂයක්, පෙරුම්, දම්, පුරනා, අවධියේ, වුවද, කිසිදුවිටකත්, අසත්, රකාශකොට, නැත්තේමය, සසරේ, දැක්වීම, උදෙසා, පියාණන්, දක්වන, උපමා, කිසි, විටකත්, අතිශොක්තියෙන්, කලන, ලද්දක්, සර්වඥයන්, සැබැවින්ම, උපමාවකට, ගංගානම්, නදිය, මුහුදට, වැටෙන, මෙතෙකැයි, කිරීම, අපහසුය, රමාණයට, ඉක්මගිය, බොහෝය, සසර, සසරෙහි, අපමා, පියානන්, සැවැත්නුවර, ජේතවනාරාමයෙහි, වැඩවසන, සමයෙහි, උන්වහන්සේවෙත, එක්තරා, භික්ෂුන්වහන්සේ, නමක්, කාරුණිකත්වයට, වත්, ළංවෙන්න, හිතමින්, මනුෂය, භවයෙහි, රැදෙන්නේ, හිතාගෙන, සම්මා, සම්බුදු, කාරුණිකයානන්, නාමෙන්, අමතන්න, සත්වයන්ට, බෝසත්, ලියන්නට, හිතුනේ, සොබනේටත්, බොරුවක්, මවා, පාන්නවත්, බිදු, ස්වල්පයක්, බදුනට, බෙහෙත්, දන්නේ, ගෙනාවට, කියයි, බලමු, ඉල්ලලා, සනිප, කරගන්න, උනොත්, කියාගන්න, ඉල්ලුවා, සත්වයෝ, ඇහිදගෙන, මටත්, මුකුත්ම, නොකිය, බලාගෙන, හැරුණ, ඇහිදින්න, කල්පනාවේ, අහනවා, අහුලලා, ඉවරද, තවම, අහුලනවද, ළමයාත්, ඇහුවා, අය්යේ, මොකටද, ගෙනියන්නේ, මල්ලි, ඕක්න්, ඇතිකරන්නේ, හිමින්, මල්ලී, පිච්චුනොත්, රිදෙනවද, ඔවු, අය්ගේ, රිදෙනවා, අන්න, වගේ, දැනෙන, විදිහ, සේරම, ගෙනියලා, ආවා, කිව්ඔවා, පුච්චපු, අවුල, බැග්, ඔව්වා, ඕකුන්, විදිනවා, වරද, වටහා, දෙන්නට, වෙලාව, වැටහුණු, සියල්ලම, ගත්හ, කැන, කොය, ළමයෙක්, එහායින්, වැටිලා, පෙන්වනවා, සමහරක්, උදවිය, අමුතුවට, හිතනවා, මුට, පිස්සු, අවුලක්, මුහුණට, කොහොමත්, මොකෝ, කොහොම, විස්තරයම, සිදුවි, තිබෙන්නේ, දවල්, කිට්ටු, දුම, ගැහුවා, නගරසභාවෙන්, ඒදුමට, කොහෙද, රංචුවක්, වහලේ, වැහුවා, මනුස්සයෙක්ට, පිච්චුවා, ළමයි, ඉන්නවානේ, දුවගෙන, හොයලා, හම්බ, පුළුන්, බදුනක්ය, තිබුන, පැත්තකින්, ස්ථානයට, හිටියේ, ඉදලද, අතැතිව, නොසොල්මනේ, යතුරුපැදිය, ඉතාමත්, විනිවිද, පෙනෙන, තැනට, පිටින්, සතුන්ව, ඉදලෙන්, තලනවා, ඔහොම, ඉතුරු, උඩම, තට්ටුවේ, ගස්, මනුස්සයාව, තරහකරගන්නේ, කලා, කොටයි, තේරුනේ, වැසුම්, පියන, ගෙනාවේ, මැරුවිකල්, විද්දොත්, දාගෙන, මැස්සන්ව, මෙතැන, හිටියොත්, ටිකත්, මැරෙයි, ඕනේ, මොකක්, ඔතැන, ඔයාටත්, විදීයි, සමහරුන්ට, කූඩුවක්, හදලා, දුම්, ගහලා, එලෙව්වා, මීමැස්සෝ, අතු, ගාන්නේ, පැදිය, ගන්වා, කලේ, හංදිය, පැත්තටයි, වෙළද, සැලකට, අවශ්, තාවයන්ද, අරගෙන, අවේලාවේ, අතුගාන, පුද්ගලයෙක්, හමු, නිතරම, සිනාවි, මමද, පැදියේ, වෙගය, අඩුකලේ, පුරුද්දක්ව, පැවැති, සැප්, ඇත්තම, මෙතන, ලියන්නටම, කෘමී, හිතෙන්නේ, වැටහෙනවනේ, සතෙක්, මැරුනාම, ගානක්වත්, කෘමි, ලොකයේ, ඉන්නවද, home, එළියෙ, ධම්මෝ, හවේ, රක්කති, ධම්ම, චාරි,


Text of the page (random words):
වා ඔව් එක හරි නමුත් පුච්චපු එක තමයි අවුල ඉතිං මි මැස්සෝ ටික බැග් එකකට ගන්න තිබුනා නේ ඉතිං ඔව්වා කරන්නේ කවුද ඕකුන් විදිනවා නේ හ්ම්ම්ම්ම් වරද වටහා දෙන්නට ඒ වෙලාව නොවන බව වැටහුණු මා පණ තියන සියල්ලම බදුනකට ගත්හ අර පොඩි ළමයාත් ඇහුවා අය්යේ මොකටද මී මැස්සො ගෙනියන්නේ කියලා මම කිව්වා මල්ලි ඔයාගේ ඇති කරන්න ඕක්න් ඇතිකරන්නේ නෑ නේ මම හිමින් කිව්වා මල්ලී ඔයාගේ අත පිච්චුනොත් රිදෙනවද කියලා ඔවු අය්ගේ රිදෙනවා අන්න ඒ වගේ තමයි මේ සතුන්ට දැනෙන විදිහ මේ සේරම ගෙදර ගෙනියලා හොද කරන්න පුළුවන් අය හොද කරනවා කියලා හිනා වෙලා ආවා පොඩි එකා කල්පනාවේ අර මනුස්සයා අහනවා ගයාන් දැන් අහුලලා ඉවරද තවම අහුලනවද කියලා මම කිව්වා අයෙමත් බලාගෙන එනවා මග හැරුණ පණ තියන මී මැස්සෝ ඇහිදින්න ඒ වන විට 20 ක් වැනි සත්වයෝ ඇහිදගෙන මටත් ඉතින් තරහා යන නිසා මම මුකුත්ම නොකිය ගෙදර ගියා ඉක්මනින් වතුර බිදු ස්වල්පයක් බදුනට ඉස පසුවයි මතක් උනේ මේ සතුන්ට බෙහෙත් කරන්න මම දන්නේ නෑ නේ ගෙනාවට දන්න කෙනෙක් කියයි බලමු ෆේස්බුක් එකෙන් උදව් ඉල්ලලා සනිප කරගන්න පුළුවන් උනොත් කියාගන්න බැරි සතුටක් ඉතිං ෆේස්බුක් එකෙන් උදව් ඉල්ලුවා ඒ අතර තුරදි මම සදාගත්ත මල් පැල කීපයක් තිබුනා ඒ මල් මත ඔහුන් තබන විට මම දැක්කේ ඒ සතුන්ගේ පියාපත් පිච්චිලා හැමොගෙම සමහර අයගේ ඇස් ද අත් පා ද ශරිරයද පිලිස්සි ඇති බව හොදින් ලං කරලා බැලුවා සමහරු ඉගිලෙන්න පුරුද්දට පියාපත් සලනවා එහෙත් පියාඹන්න බෑ තවත් සමහරු දඟලනවා ලොකු දුකක් දැනුනැා වෙනදා මෙන් නැති තරම් ලොකු පාඩමක් ඉගැන ගත්තා මේ දේ ලියන්නට හිතුනේ සොබනේටත් බොරුවක් මවා පාන්නවත් නොවේ අපි හැමදාමත් මේ මනුෂය භවයෙහි රැදෙන්නේ නෑ ඒ ගැන හිතාගෙන යනකොට මට මතක් උනේ අප සම්මා සම්බුදු මහා කාරුණිකයානන් වහන්සේ ඇත්තටම මහා කාරුණික යන නාමෙන් අමතන්න තරම් කොච්චරනම් ලෝක සත්වයන්ට කොපමණ කාරුණික වෙන්න ඇතිද පෙර බෝසත් භව වල ඒ කාරුණිකත්වයට වත් අපිට ළංවෙන්න පුළුවන්නම් කියලා හිතුනා තව තවත් දේ හිතමින් බුදු පියානන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි උන්වහන්සේවෙත පැමිණි එක්තරා භික්ෂුන්වහන්සේ නමක් කල්ප සසරෙහි අපමා පෙන්වා දුන්හ උපමාවකට අනුව ගංගානම් නදිය පටන් ගත් තැන සිට මුහුදට වැටෙන තැන දක්වා අතර ඇති වැලි කැට ප් රමාණය මෙතෙකැයි ගණන් කිරීම අපහසුය එම වැලි කැට ප් රමාණයට වඩා ඉක්මගිය කල්ප බොහෝය මන්ද මෙම සසර අනවරාග් ර බැවිනි සසරේ අනවරාග් ර බව දැක්වීම උදෙසා බුදු පියාණන් වහන්සේ දක්වන ලද මෙම උපමා කිසි විටකත් අතිශොක්තියෙන් දේශනා කලන ලද්දක් නොවේ මන්ද සර්වඥයන් වහන්සේ සැබැවින්ම සර්වඥ බැවිනි සාරා සංඛ ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරනා අවධියේ වුවද කිසිදුවිටකත් අසත් ය ප් රකාශකොට නැත්තේමය ඉතින් මේ දේශනා සිත් තුළ පතිත වෙද්දි හිතෙනවා නේද අපිත් කොච්චරනම් මිනිස් සත්ව භව වල පිච්චිලා තටු කැඩිලා චප්ප වෙලා අතපය කැඩිලා මැරිලා ඇද්ද යන්න මේ මී මැස්සන් ගෙව්වේ තවෙකෙකුට කරපු කර්මයක් වෙන්න ඇති නමුත් එ කර්ම විපාකය කරපු තැනැත්තා තව පවකට අසු වන බව කියන්නට පුළුවන් වන්නේ දසබලධාරි සර්වඥරාජෝත්තමයන් වහන්සේගේ අසිරිමත් ශ් රී සද්ධර්මය නිසා වෙන්ය 3 අදහාස් email this blogthis share to x share to facebook wednesday may 25 posts by admin සොබාදහම මිනිසුන්ට දුන් තෑග්ග ٠ හිරු එළිය ٠ 5 25 2016 අපේ තාත්තා හා කට්ටිය අද විදුලිය දෙන්න ගිහින් තියනවා කොටිකාවත්ත පැත්තට ඉතිං ඒ ත් රී පෙස් ලයින් එකක් දෙන්න මම ඒ කියන්නේ ලොකු ගෙයක් වෙන්න ඇති තාත්තා බිස්නස් කරන මුදලාලී කෙනෙක් ඉන්න ගෙයකට මම ආහ් ඒ මනුස්සයා එහෙනම් වතුර බහිනකන්ම ඉවසිල්ලක් නැතිව ඉන්න ඇති නේද තාත්තා ඔව් වතුරට ගිහින් තිබුණා රෙදි පීස් මැෂීන් විශාල ගාණක් ඒ ඔක්කොම වතුරේ ඉතින් ඒ මනුස්සයගේ බිස්න වලින් 75 විනාශයි මම ලොකු කරුමක්කාරයෙක් තාත්තා ත්සූනාමි දවස්වල ගාමන්ට් එකක් තිබිලා ඒ වතුරටත් එකෙන් ගාමන්ට් එක වහන්න වෙලා මම ඔන්න ඔක තමයි තාත්තේ කර්මයක් තිබේනම් ලොකු පොඩි භේදයක් නෑ අපිවත් ලොකු නෑ කාටස් සොබාව ධර්මයා එකලෙස සලකනවා තාත්තා ඒ මනුස්සයා හරි හොද මනුස්සයෙක් මම මනුස්සයා හොද උණාට සොබාව ධර්මයා දන්නවා වෙන ආත්මවල කරපු පව් පිං ගැන ඒ මනුස්සයා මොනම ආත්මෙක හරි කාගේ හරි දෙපළක් විනාශකරන්න ඇති හරි බලන්න ලස්සන කතාවක් තියනවා මුගලන් මහාරහතන් වහන්සේ ගැන අන්තිමට පිරිනිවන් පාන්න උණේ නුගත් මිනිසුන්ගේ ගුටි බැට වලට ලක්විලා එක වළක්වන්න කාටවත් බෑ මොකද පෙර කරපු අකුසල කර්මයක් තිබුණා ඒ මව පියා ඝාතනයකට ලක්කරපු ඒ පාපී ක් රීයාව නිසා ඉතිං තාත්තේ බුදුන් බුදු උණාටපස්සෙත් කර්මය පළදෙනවනම් ඒ මිනිසුන් අපි කවුද තාත්තා හ්ම්ම්ම්ම් එක හරි ඒ කතාව අවසන් මම මේ කතාව කියන්නට උණේ කවුරු උණත් අන්නුගේ දේ කඩා වඩාගෙන විනාශකරලා හොරකම් කරලා බොරු චොදනා කරලා ඒවැනි දේ වලින් සතුටක් ලැබ දිවි ගෙවන මිනිසුන් හිතන්නට ඕන මෙලෙවදි හෝ ඒ ලොවදි කරපු කර්ම කවදාක හෝ පලදෙන බව සහතිකයි ආගම් භේද නැත ලොකු පොඩි බව නැත සොබාව ධර්මයා හරි සොදුරුයි ඒ සොඳුරු මිනිසුන්ට අපිද කර්මය ගෙවන්න ඔන කොපමණ තිත්ත උණත් ඉතිං සමහර අය්යලාට එහෙම සොබාව ධර්මයා අඩුපාඩුවක් නොවෙන්න දිලා තිබුණා අපි ඉතිං මොනවා කරන්නද නේ හඬන්න ඉන්න මිනිසුන්ගේ ඇහැට ඉරට්ටෙන් අනින්න නොවෙයි මේ ලිව්වේ තව තවත් වැරදි මේ භවයකදි හරි නොකර ඉන්න කියන්න මට බැන්නට කමක් නෑ නමුත් මං කැමැතියි ඉස්සර ඉදන් කෙළින් බනින මිනිසුන්ට බැන්නා කියලා මට ගානකුත් නෑ හිරු එළිය 2 අදහාස් email this blogthis share to x share to facebook thursday may 15 posts by admin මේ වෙසඟේ පුළුවන් විදිහට සතුට බෝ කරමු ٠ හිරු එළිය ٠ 5 15 2014 ලස්සන තොරන් බලන්න හරි ලස්සන කූඩු බලන්න සැණකෙළියක් නොවන සතුටක් විදින්න අපි යනවා වෙසක් බලන්න ඒ හැමදෙයක්ම විඳගන්න මම යනවා ඇයත් එක්ක දහවලට සෙනඟ නොගැටේන වරුවක අපි යනවා වෙසක් බලන්න සමහර විට හිනා යන්න පුළුවන් සමහර විට විවිධ දේ කියන්නට පුළුවන් අපේ අහිංසක පැතුම වෙනුවෙන් අපි යනවා වෙසක් බලන්න ඇයට හම්බවන කාලය මිනිත්තු 90ක් වෙන්නේ දුක සතුට විඳගෙනෙ අහිංසක සතුටක් වෙනුවෙන් සිකුරාදා දහවලට අපි යනවා වෙසක් බලන්න මගේ පෙර අත්දැකිම් ඒ බලපු වර්ණයන් විහිදෙන හැටි කුඩු කැරකෙන හැටි එවා දෑස් මතට පතිත වන හැටි ඒ හැමදෙයක්මත් එක්ක අපි යනවා වෙසක් බලන්න පාර පුරා වහන වලින් අහස පුරා වළා වලින් එපා බාධා කරන්නට අපි යනවා වෙසක් බලන්න දන්නවා කුඩූ වලට තොරන් වලට අපි එනකොට බල්බ් පත්තුවෙන්නේ නෑ කියලා එහෙත් අපි එනකොට කුඩුව ආවර්ණය කරන්න එපා අපි එනවා වෙසක් බලන්න හි රු එ ළි ය 2 අදහාස් email this blogthis share to x share to facebook tuesday march 11 posts by admin කොහොමද මෙව්වා දැක දැක හඳුනනවා උනත් ඡන්දය දෙන්නේ ٠ හිරු එළිය ٠ 3 11 2014 දේශය ඔය කවුරු කවුරුත් මේ දේශ පාලනය ගැන ලොකුවට දැන ගන්න ඔන නෑ එක ඔය කියන තරම් ලොකුත් නෑ අනික දේශපාලනයට පත් වෙච්ච කට්ටිය පිළිවෙළකට දැනගත්තා කියලා ඔය දැනගත්ත උන් මොනවද කරලා තියෙන්නේ එක නිසා ඔනම එකෙක්ට දේශය පාලනය කිරිමට එමට පුළුවන මේ වෙනකොටත් එයයි වෙලා තියෙන්නේ තවද ලොකු ලොකු පවුල් වල ඉපදිච්ච ඔළුව ඉදිමිච්ච උන් ඉන්නවා නේද උන් නම් මෙලොරහක් නෑ සීනී ගොනියක් දැම්මත් උන්ට පුළුවන් කම තියෙන්නේ එළියට පහළට බැහැලා කතාකරන්න බැරි එකයි බස් ගාස්තු දරාගන්න බැරි විදිහටම ඉහළ ගිහින් ඒ රු 09 00 යේ ගාස්තුව රු 10 00ය නොකර හැමදාමත් සාමන් යය ජනයගේ ලේ රත් කරනවා ඒ මදිවට අව්ට් ටේෂන් දුවන බස් වලින් සාමන් යය ජනයව මරාගෙන කෑමට පුද්ගලික රාජ් යය කඩ මුදලාලීලා එකතු වී කරන සහගහන අපරාධ එනම් අව්ට් ටේෂන් යන බස් මඟදි නවත්වන්නේ තේ බොන්න කෑම කන්න එහෙම එහිදි ටී එකක් රු 40 50ක් අතරට අලවි වේ බීම පොඩි බඩියක් රු 30 35 යේ බොතලය රූ 50කට අලවි වේ ඇත්තේන්ම ඒ වැඩි ගිනිගණන් වලට විකිණෙන අහර පානවලින් ඩ් රයිවර් හා කොන්දොස්තරගේ මිල ගණන්ද අල්ලන්නේ සාමන් යය ජනයාගෙ දුප්පත් මුදල්වලින්ය කතාවට කියනවා නොවෙයි බඩුමිලත් ඒ වගෙමයි අද ලංකාවේ උදේ අහරය ගන්නේ නැතිව මිනිසුන් කියක්නම් බඩගින්නේ ඉන්නවා ඇතිද උදේ කෑමවෙළක් කඩේන් කන්න ගියොත් රුපීයල් සියය ඉක්මවයි ඉතිං එක් සාමාන් යය පුද්ගලයෙකු වැඩපළක් කරලා රු 700 00 ක් උපයන්නෙත් කියෙන් කී දෙනාද හුඟක්ම තමන්ගෙ බටඩ වැටේන කෑම වෙල පසකලා ඉතිරි මුදල් තම පවුලේ බිරිද දරුවන් පොෂණය කරයි තුන්දෙනෙක්වත් පොෂණය කිරිමට දවසකට අඩුම තරමින් කීයක් යනවද කාටත් එය තේරූම් ගැනිමට වැඩි වෙලාවක් ගතවන්නේද එක පුද්ගල ආදායමක් නැති තැන තම වර්ගයා බෝකිරිමටත් අවිවහකයන්ට විවහවිමටද ලොකු බියක් පවතින්නේ මේ යන ආර්ථික ගැටලු නිසාය එකෙනුත් විවහයට රු5000 00ක ගෙවිමක් සිදුකිරිමට කොයි කාටත් සිදුවේවි එහින් පෙන්නේ රටේ බංකොලොත් භාවය නොවෙයිද රට සංවර්ධනය වෙනවා ඒ මතුපිටින් විතරයි එනම් රටක දියුණුවේ ප් රතිඵල පොලි එක්ක ගෙවිමට සිදුවන්නේ අපිට විතරක් නොව මතුපරපුරටත් ය සංවර්ධනය උණේ නම් අප මුදල් ගෙවා මාර්ගවල ගමන්කළ යුතුද එහි ප් රතිලාභ අපට නොලැබේන බව කාටත් වෙනම දැන් මතක්කිරිමට ඔන නැත එක් පුද්ගලයෙකු රටට ණය ප් රමාණය ඉහළ ගිහින් ඇත එනම් 2013 වසරේ ජූලි වන විටත් නොපියවූ රාජ් ය ණය ප් රමාණය රු ත් රිලියන 6 52ක් වේ ලංකාවේ නොපියවූ ඒක පුද්ගල ණය ප් රමාණය ඉතිහාසයේ පළමු වතාවට ලක්ෂ 03 ඉක්මවා තිබේ එය රු 321 472 00 කි ඒ අනුව එක් දරුවෙකු සිටින පවුලක් රු මිලියනයක් ලෝකයට ණය ය 2005 වසරේදී ඒක පුද්ගල ණය ප් රමාණය රුපියල් 112 993 කි 2009 අගවන විට ඒක පුද්ගල ණය ප් රමාණය රුපියල් 212 358 කි 2012 අවසන් වනවිට ඒක පුද්ගල ණය ප් රමාණය රුපියල් 295 165 කි 2013 වසරේ ජූලි මාසය වනවිට ඒක පුද්ගල ණය ප් රමාණය රුපියල් 321 472 කි මේ අපරාධ පෙන්නේ නැත්තේ තොපි ඇස්ගෙඩිවලට හේන ගැහිලද බොල ඇස් මහින්ද හිමියන් කවිපෙලකින් කිව්වේ කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ හිස් මොළ තියෙද්දිත් මේ වග නොතකන්නේ ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහලුන්නේ දැන්නම් ඉතිං ඇස් බැංකුවෙත් තියන ඇස් ටික පිටරටකට පටවනවලු ඉතිං කියන්න දෙවල් හුදෙක් තිබුණද අපේ හිටපු අපවත් වි වදාළ වස්කවි වලින් වාග් ප් රහාරයෙහි නිපුන් දස්කම් පෑ කුංකුණාවේ හිමියන්ගේ කවියක් මතක් වෙයි අනේ කූඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ මොකදෑ කරන්නේ අපේ කරුමේ අපට වන්නේ රජෙක් ලැබුනෝතින්නේ එදා කිරිබත් කන්නේ පෙරහැර කරන්නේ සාධු නාදෙන් ගිගුම් දෙන්නේ හි රු එ ළි ය අදහසක් එකතු කරලම යන්න දේශය 2 අදහාස් email this blogthis share to x share to facebook tuesday february 4 posts by admin බිරිඳ ස්වාමිපුරුෂයාව මනිනවනම් මෙන්න මැනිල්ල ٠ හිරු එළිය ٠ 2 04 2014 තම පෙම්වතීය හෝ පෙම්වතා එහෙමත් නැතිනම් තම බිරිඳ හෝ ස්වාමිපුරුෂයා මැනිමේ එක් ක් රමවේදයක් ගෑ f පි m නමින් හදුන්වමුකෝ facebook ං එකේ විවිධ ක් රියා ඇත එනම් කට්ටිය එකට එකතු වි කරන පොදු ක් රීයා vip ෆාර්ටි ඉඳහිට මුණගැහිම් ආදිය දැන් බහුලව පෙනෙන්නට ඇත ඒ අතර තනිඩයෝ වගෙම විවහක අයත් අතර සම්බන්ධකම් පවත්වන පිරිසද ඇත ඇත්ත කතාව මෙයයි ඉතින් පළමු පියවර විදිහට දෙපිරිසම එන්න විනොද වන්න කන්න බොන්න රඟපාන්න සිනාසෙන්න ආදියෙන් අඩුවක්ද නැති තියනවානේ ඉහත කී විවිධ ක් රීයා වලට සහභාගිවිමේන් ලැ බේන අන්තිම ප් රථිඵල භුක්ති විදපු උනුත් නැත්තේම නෑ නේ නේද _ හරි හැබැයි දෙදෙනාම එන්න ඔන ඒ ඉවේන්ට් වලට මොකද නැත්තම් අර බලන් ඉන්න උන් එකපාරටම ඇමැට් එක දාවි එතකොට අවුල් නේ _ f or b ඒ වගෙම තමයි නැවත නැවතත් යවන්ට ඔන ඉන් පසු වෙනත් දවසක තිබේන ඉවේන්ට්ස් එකකට දෙදෙනාගෙන් එක් අයෙකු සහභාගි කරන්න පුළුවන් නම් fව තව එකකට සහභාගි කළත් කමක් නැත තවත් එකකට පුළුවන්නම් බඩුම තමා ඉන් පසුව එක එක්කෙනාගේ මංතර පොතම බලා ගැනිමට පුළුවන වන්නේ ඉන් පසු දවස්වලින් පසුවයි ඒ මෑසේජ් මගින් හා ඉල්ලාගත් දුරකථන අංක මගින් එය තාහුරුවනු ඇත අත්දුටුවයි ප් රත් යක්ෂයි ප් රතිඵල සාර්ථකයි ඉන්න එකා ඉන්නවා නැතිනම් යන එකා තමන් දන්න කියන එකෙකුත් එක්ක හකුලගෙන යනවා තරහා වෙන්න එපා දරුව මම හැකිතාක් ප් රේමකරමි මිට ඉෂිවරයානෝ සැ පැ යු මම දන්න ඉෂීවරයෙකුගේ පුස්කොළ පොතක තිබ්බේ එක තමයි මේක d හි රු එ ළි ය 2 අදහාස් email this blogthis share to x share to facebook friday august 9 posts by admin දවසක් අද ٠ හිරු එළිය ٠ 8 09 2013 දැනට අවුරුදු දෙකකට පෙර මම කෙල්ලෙක් කිව්වා ඔයාට අපිතරම් සල්ලි නෑ නේ එක නිසා ගැළපෙන්නෙ නෑ එහෙත් මම මට හම්බවෙන සියලුම අභියොගවලට මුහුණ දුන්නා මේ වෙනකම් ඇත්තටම මම හොද මාර්ගයෙන් සල්ලි හම්බකරනවා කියලා හිතාගත්තා දැන් ඉන්න තත්වය බැලුවහම මිට අවුරුදු දෙකකට පෙර හිටපු තත්වයට වඩා වෙනස්ය එනම් මගෙ අතේ මුදල් ගැවසුන කාලයට වඩා ගැණුම්කරුවන්ගෙන් චේක්පත්ද වි් යාපාරයන්ද මුදල්ද සැලකිය යුතු මට්ටමකට ද තිබේ ඇත්තටම tnt ආයතනයේ ලොකු වැඩකට අත තියලා ඉන්නේ මම තනිවම ගත් තිරණයන් වල ප් රපීපලවල ගුණාත්්මක භාවයන් ඇතුළුනිසා එහෙත් ඇය නෑ දැන් දකින්නටවත් කතා කරන්නටවත් නමුත් මම දන්නවා එයා fb එකට ලොග්වෙන හැම වාරයකදිම මගේ profile එකට එනවා කියලා නමුදු මා හද දන්නවා මට ඇය හිමි නැති බව මොකද මට බෑ ඇයගේ මුදල් සම්බහරය හමුවේ මගෙ මුදල් ලං කරන්නවත් අද දින යාළුවෙක් මුණගැසුණිද ඔහුද කියා සිටියේ ගයාන් උභ කෙට්ටුවෙලා බං මට සිරාවටම ඇහැට කඳුළු බිදුවක් ආවේ එය ඒ වෙලාවෙදිම බිමට වට්ටන්නද එපාද යන්න ප් රශ්න දෙක මදයේ නොයෙක් සිතුවිලි ද ලැඟම් ගත් හදවතෙහි කොනක දුක් සුසුම් දළුලා වැඩෙන ගමන් මා ගෙදරට ලං විය එහෙමම හාන්සි පුටුවක අසුනක් ගත් මෙමා අත් දෙක ඔළුවේ අතගාගෙන කල්පනාවට වැටෙනවාත් එක්කම මහෙගෙට අවේ මගෙ යටිහිතයි ඔහු මගෙ මිතුරෙකි කවමදාකවත් මාහට හතුරු නොවුණු ඔහු ගයාන් ඇයි මෙච්චර මහන්සි වෙන්නේ අම්මගෙ වි් යාපාරය දියුණුකරගෙන ඉන්නකෝ මම නෑ මට ඇය කිව්වා මට සල්ලි නෑ කිකයලා එක නිසා මම මැරෙනකම් හරි මහන්සි වෙලා එංගලන්තෙට ගිහින් එනවා එකයි මගෙ ඉලක්කය මම දන්නවා එහින් පලක්නැති බව නමුත් මට හරියට නින්දක්වත් නොයන්නේ ඇයගේ වදන් මා කන්ඉදිරියේ දෝංකාර දෙනවිටය ඔළුව දණහිස් දෙක මතට පතිත වෙලා නැවතත් හිස ඔසවන විට මාඝෙ දෙනෙතේහි කළුඳු බිංදු ද මා නවත්තන්න කලියෙන් ඇදන් උන් ඩෙනිම මතට පතිතවන්නට විය 5 අදහාස් email this blogthis share to x share to facebook wednesday may 1 posts by admin දිවි පුදා දිනා ගත් ලෝක කම්කරු දිනය හා ලංකා කම් කරුවා ලව්වා වෙනස් කරන මැයි දිනය ٠ හිරු එළිය ٠ 5 01 2013 දෙශය කම් කරු දිනය නම් ඒහි නාමිකවම ඉතා සරලව කම් කරුවෙග දිනය නමින් හදුන්වන්න පුළුවන කම් කරුවා ෙමම දිනය උදාකර ගත්තේ 1886 මැයි මස 01 වන දිනෙයදිය ඒනම් අමෙරිකාවේ චිකාගෝ නුවරට ඒක් වු සමුහයකින් සැදුම් ලත් කුඩා පිරිසකෙගන් ආරම්භ කරන මෙම මැයි ධනයෙ තේමාව වුයෙ සේවාවන් ගේ සේවාකාලය උදෑසන ආරම්භයෙ පටන් ගත් විට නිමවිම තිරණය කරන්නේ ආයතන ප් රධානියා විම හෙතුවෙන් නොයෙකුත් ක් රීයාවන් වල නිරත වන සේවකයන්ට තම නිදහස නැති විම අරහා පවුල් වල ගැටලුකාරි තත්වයන්ද දවස් මාසිකව ගන්නා වැටුප තරමින් තමන්ගෙ සෙවාව තිබුණද ඉහළ නිලතලධාරින් සාධාරණයක් ඉටුකලෙද නැත වෙනත් සිදුවිම් දවසින් දවස ඉහළට පැන නැඟිම හෙතු කරගනිමින් ඔහුන් විරොධ තාවයකට සුදානම් උහ පළමු දින සැදුම් ලත් සුළු කණ්ඩායමක් උවත් තෙවන දිනය වන විට රටේහි සේවකයන්ට යථාර්ථය අවදි විම හෙතුවෙන් හැට පන්දාසක් 65000 ක් සේවකයින් තම අයිතින් හාම්පුතුන්ට පෙන්වා දුන්හ ඒ දින විරොධය පල කල කම් කරුවන්ට තිරණාත්මක දවසක් උදා විය රාජ් යය බලපැම් මැද කරගෙන ගිය විරොධ තාවය හමුවේ 1886 මැයි 03 වන දින ආයුධ සන්නද්ධ පොලිස් හේවායින්ගෙ ප් රහාරයක් වර්ජනයට එල්ල විය එහින් තම අයිතින් වෙනුවෙන් විරොදයට එක් වු විශාල පිරිසක් අතරින් තම ජිවිතය කැපකළ සිව්දෙනෙක්ද විය මාරකයන් පෙනි පෙනිත් තම අයිතින් වෙනුවෙන් සටන 4 වන දිනයටත් බල ගැන් වු පිරිස් හේමාර්කට් චතුරශ් රයට එක් වුහ එහිදි ඔහුන් තම ට හිමිවිය යුතු අයිතින් ඉදිරි පරාම්පරාවටත් පහත් ගණයේ වහල්ලු නොවන බව පසක් කරමින්ය හතරවන දිනයෙදිත් පොලිසිය හා කම්කරුවන් අතර වචන හුව මාරුවක් ආරම්භ උනි එහිදි බොම්බ ප් රහාරයක් එල්ල විමෙන් පොලිස්භටයෙකු ජිවිතක්ෂයට පත් විය එහිදි ගැටුම උග් ර තත්වයකට පත්විමෙන් පොලිස් භටයන් 6 දෙනෙක් දක්වා මරණ සංඛ් යාව ඉහළ ගියහ ඕගස්ටස් ස්පයිස් ඇල්බට් පාර්ඩ්න්ස් ඇඩෝල්ෆ් ෆීසර් ජෝර්ජ් එන්ගල්ස් සැමුවෙල් ෆීල්ඩන් ලුයිස් ලන්ග් මයිකල් ස්ට්වැච් හා ඔස්කා නිබේ යන කම්කරු නායකවරු පොලිසීය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔවුන්ට එරෙහිව නඩු පැවරිණ සටනෙහි ප් රතිඵල යවශයෙන් අත්අඩංගුවට පත් පිරිසට ජිවිතාන්තය දක්වා සිරදඩුවම ලැබුණද ඔස්කා නිබේට වසර 15 ක දඬුවමක් නියම උනි පැය 8ක කාල සිමාව ඉල්ලා උත්ඝෝෂණයෙදි තම ජිවිත වලින් ලේ වැඟිරු කම් කරුවන් සිහිකිරිමට ජාත් යන්තර වශයෙන් ලොවට පෙන් වු පිරිස ජාත් යන්තර කම්කරු සංවිධානය 1889 දිනයෙදි ලොක කම්කරුදිනය මැයි මස 01 වන දින නම්කරන ලදි ශ් රී ලංකාවේ පළමු මැයි දිනය කම් කරු ජනතාව නියොජනය කරමින් පැවතුණේ 1933 වර්ෂයෙදිය එයට මුලිකත්වය ගෙන කටයුතු කළේ කම්කරු පියා ලෙස විරුද්ධාවලියෙන් නම් කෙරූ ඒ ඊ ගුණසිංහ මහතාගේ ප් රධානත්වයෙනි ගුණ සිංහ මහත්මා කම් කරුවා අතරට එන්නේ ලාභ ප් රෙයාජන පතාගෙන නොවෙයි ඔහුගේ අධ් යාපනය මහනුවර පිහිටි ධර්මරාජයෙන් පන්නරය ලබා ශාන්ත ජෝශප් විද් යාලයෙන් වැඩිදුරටත් අධ් යාපනය ප් රගුණ කළහ එංගලන්තයෙ ගොස් තවද අධ් යාපනය ලැබු මෙම මහතා තරුණ අවදියෙ පටන් කම්කරුවා ෙවනෙුවෙන් හඬ අවධිකිරිමට පසුබට උණේ නැත අතර මෙරට අනෙකුත් සිංහල අධිරාජ් යවාදී ජාතික නායකයන් මෙන්ම ගුණසිංහ මහතාට ද 1915 දී සිරගත වීමට සිදුවිය එනම් සිංහල මුස්ලිම් කෝලාහල හේතුවෙන් ඉංග් රීසින් අනෙකුත් ජාතික වීරයන් සමග ගුණසිංහ මහතාද සිරගත කරන ලදී සිරෙන් නිදහස් වූ පසුව ද ඔහු තම සටන දිගටම ගෙන ගියේය කම්කරු පාර්ශවයට නව පණක් එක් කරමින්ය එකල පැවති ඇඟ බද්දට විරෝධය පෑමක් වශයෙන් එතුමා සාමාන් ය ජනතාව හා එක්ව පාරේ කළුගල් කැඩුවේය ජාතිය වෙනුවෙන් ගුණසිංහ මහතා ගෙන ගිය මෙම විරෝධතා හේතුවෙන් ඉංග් රීසින් තව තවත් උරණ විය මෙරට කම්කරු ව් යාපාරයේ ශීඝ ් ර ව් යාප්තියට මුල් වූ ලංකා කම්කරු පක් ෂය පිහිටුවන ලද්දේ ගුණසිංහ මහතා විසිනි 1922 දී වරායේත් දුම්රිය සේවාවේත් කම්කරුවන් එකතු කොට එය පිහිටුවන ලදී එම පක් ෂය මගින් උද්ඝෝෂණ කොට කම්කරු ඉල්ලීම් කිහිපයක් දිනාගන්නා ලදී මෙරට ඉතිහාසයේ සිදු වූ ප ් රතම මහා වැඩ වර්ජනය වන්නේ ට ් රෑම් කාර් වැඩ වර්ජනයයි 1926 දී කොළඹදි මෙම වර්ජනය දියත් කළ ගුණසිංහ මහතා ඉන් ජය ලැබුවේය කම්කරුවගේ අභිවෘද්ධිය නියොජනය ලත් ගුණසිංහ මහතා විදෙස් රටවට තම ජනතාවගෙ හඬ අවධිකරනමින් කම්කරු ජනතාව නියොජනය කළහ ඔවුන්ගේ ඉල...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.YELLOW status (not for everyone)website (probably) only for adults
  • free myspace layouts
  • myspace graphics
  • .:: හිරු එළිය ::.
  • .::සමස්ත ලංකා ජාතික කවි ස...
  • lankeeya sithuwili
  • free counters
  • Powered By Blogger
  • Protected by Copyscape Pl...
    Protected by Copyscape Pl...
  • සිංහ ලේ

Verified site has: 48 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-35 36-40 41-45 46-48


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
X-Robots-Tag noindex, nofollow
Content-Type text/html; charset=UTF-8
Expires Fri, 28 Aug 2026 06:39:07 GMT
Date Fri, 28 Aug 2026 06:39:07 GMT
Cache-Control private, max-age=0
Last-Modified Thu, 19 Dec 2024 03:14:02 GMT
ETag W/ af87de7ba6325903b3f85299d3e94d6468d53c6edf1d052ec86d7059034f5feb
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 41286
Server GSE
Connection close

Meta Tags

title="· ·*´¨`.¸¸.*´¨`.¸¸.*´¨`.¸¸.*"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/powerofdx.blogspot.com/" property="og:url"
content="˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙*´¨`•.¸¸.•*´¨`•.¸¸.•*´¨`•.¸¸.•*" property="og:title"
content="˙·٠•●L♥VE●•٠·˙ ❀ ¸. ❀ • * ❀¸. • *❀ ¸. ❀ • * ¸❀. • * ❀¸. • *❀" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"

Load Info

page size41286
load time (s)0.402163
redirect count0
speed download102701
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"