Meta tags:
Headings (most frequently used words):
2023, saturday, හා, කියන, කන්, යාවන්, ලවා, කිරි, කළ, නාවාගත්, පාලකයින්, සිටි, රටක, රහස්, කඳු, ප්, monday, december, ඇරිස්ටෝටලියානු, නවකතාවක්, දමන, බිඳ, තල, රසික, දර්මපුරම්, gamzatov, ප්ලේටෝනියානු, prabandha, යාව, සෞන්දර්ය, වන, report, මර්යුෂ්කා, කවි, අසමාන, ගැන, රේමය, අරියාද්නේ, කෘතියක්ද, සිනමා, දෝලනය, විද්, අතර, සංවේදීත්වය, කලාත්මකය, ආසු, කොටස, පළමු, යනයක්, අධ්, තුළනාත්මක, adore, rasul, ගැහැනු, 23, me, about, 27, february, june, october, labels, 18, november, wednesday, රබන්ධ, වියමන, මුවෙදාර, women, සියක්, hundred, කරන, පෙම්, මා, වෙති, posts, වදන, popular, blog, this, search, links, අඩවිය, සහෘද, abuse,
Text of the page (most frequently used words):
ඇති (61), තුළ (60), #ඇරිස්ටෝටල් (54), ඔහු (50), #ප්ලේටෝ (49), අතර (47), #කාව් (37), #විසින් (34), #සිනමා (34), නමුත් (32), විය (31), #අනුව (29), කරන (29), ලෙස (28), වඩා (28), එසේම (26), #ඔහුගේ (25), #පිළිබඳ (24), කතා (23), වැනි (23), නම් (23), බවත් (22), share (21), විට (21), හැකි (21), ගැන (21), ශාස්ත් (21), #විද් (20), යම් (20), ප්ලේටෝගේ (19), ඇතැම් (19), තමා (19), කෘති (18), නාට් (18), 2023 (18), සමග (18), සොක් (18), එකී (18), සියලු (17), කතාවේ (17), බොහෝ (16), වන්නේ (16), පෙම් (15), තවත් (15), සඳහා (15), කියන (15), #කතාව (15), එසේ (15), යුතු (15), කවියා (15), නොව (15), මූලික (15), සැබෑ (14), කියයි (14), නිර්මාණය (14), මගින් (14), යනු (14), වැදගත් (14), කෘතිය (13), එවන් (13), නිසා (13), කිරීම (13), ගිය (13), කවි (13), ඔවුන් (13), අනුකරණය (13), ඉතා (12), කරන්නේ (12), නැවත (12), ඒවා (12), පැහැදිලි (12), මෙන්ම (12), රිය (12), සිට (12), අදහස් (11), අරියාද්නේ (11), රීක (11), සත් (11), පූර්ව (11), ආසු (11), අධ් (11), නැත (11), කිරීමට (11), කඳු (11), අයත් (11), දෙයක් (11), දර්මපුරම් (11), ප්ලේටෝට (10), රේමය (10), යාව (10), සිටින (10), දකින (10), නොවේ (10), පමණක් (10), ආදී (10), ඉන් (10), සිටි (10), කලා (10), රහස් (10), කරයි (10), රකට (9), වෙනස් (9), නොවන (9), පෙර (9), තේමාව (9), පසුව (9), කලාව (9), හෙවත් (9), june (9), december (9), පවා (9), භාවිත (9), වශයෙන් (9), ලියන (9), නොහැකි (9), පෙන්වා (8), වඩාත් (8), ඉදිරිපත් (8), අවසානය (8), සෙන්නිගේ (8), july (8), වෙත (8), පෙනේ (8), බවට (8), this (8), නේරංජනා (8), ඇත්තේ (8), පදනම් (8), අති (8), මහා (8), බවයි (8), රාජ් (8), චරිතය (8), පිට (8), කෘතියේ (8), කාලය (8), ඉන්දිරා (8), පරිකල්පනීය (8), නිර්මාණ (8), ගොඩ (8), යන්න (8), මිත් (8), වනාහි (8), ඔහුට (8), හැම (7), facebook (7), අපි (7), වෙනත් (7), යත් (7), සඳහන් (7), දක්වා (7), email (7), කාරණා (7), twitter (7), සිංහල (7), blogthis (7), කෘතියක් (7), තිබේ (7), pinterest (7), සාමාන් (7), සාහිත් (7), රටීස් (7), එනම් (7), the (7), යාත්මක (7), සිනමාපටය (7), තරුණ (7), ගෙන (7), නැති (7), පිළිබඳව (7), විචාර (7), october (7), මුල් (7), තවදුරටත් (7), ඇගේ (7), august (7), ඇතුලු (7), මෙය (7), november (7), එක් (7), නවකතාවේ (7), එකක් (7), දාර්ශනික (6), වීම (6), එහි (6), නොමැති (6), මිනිසා (6), විමසා (6), සරල (6), රටීස්ගේ (6), දර්ශනය (6), ඥානය (6), අත්දැකීම් (6), ගුරුවරයා (6), වුවද (6), තුළින් (6), මෙන් (6), දැනුම (6), තිබීම (6), රියන් (6), භෞතික (6), february (6), යළි (6), may (6), පරිදි (6), labels (6), සටහන් (6), සියුම්ව (6), පොදු (6), ලෝකය (6), පසු (6), සමාන (6), නිතර (6), අදාල (6), කරමින් (6), හැක (6), සමාජය (6), දේශපාලනික (6), කරන්නෙමි (6), ලෝකයේ (6), ජනප් (6), පංචේන්ද් (6), රසාද් (6), අමතරව (6), නිරෝෂ (6), විශාල (6), නිරූපණය (6), ගැහැනු (6), බණ්ඩාර (6), සෙන්නි (6), වැඩි (6), ඇතැ (6), දරුවා (6), මිය (5), රමය (5), වූයේ (5), මනේන්ද් (5), මිනිස්සු (5), අත් (5), පත් (5), අනෙක් (5), සම්භාව් (5), ගොස් (5), මෙවන් (5), නිසාය (5), and (5), අතට (5), ශිෂ් (5), හරහා (5), කීවේ (5), සමත් (5), කිසි (5), කවිය (5), අනික් (5), විවිධ (5), ඇරිස්ටෝටල්ගේ (5), අවසන (5), රත් (5), මීට (5), කාරණය (5), පෞර (5), මෙකී (5), ලොව (5), මිනිස් (5), පරිච්ඡේදය (5), රධාන (5), යයක් (5), කියූ (5), ලවා (5), සිනමාව (5), රටක (5), ජීවිතයේ (5), දියණිය (5), නොවේද (5), සිදු (5), සතු (5), හැඟීම් (5), පියා (5), එදා (5), එරෙහිව (5), අතීරණාත්මක (5), මෙසේ (5), සංවාද (5), අතින් (5), april (5), ගත් (5), සිනමාවේ (5), හොඳ (5), සියුම් (5), පෙනෙන (5), රේක්ෂකයා (5), වීමයි (5), නවකතා (5), ජයසූරිය (5), ඊඩිපස් (5), දෙයි (5), ඉන්දිරාගේ (4), රව් (4), කාලයට (4), නැතිව (4), ලිවීම (4), රීසියේ (4), චලනය (4), ගුහා (4), ගුහාව (4), වලට (4), එනමුදු (4), නායිකාව (4), මෙම (4), එතරම් (4), කරන්නට (4), ලේඛිකාව (4), අපුර්ව (4), පරම (4), සහිත (4), මිනිසුන් (4), september (4), සමාජ (4), රැගෙන (4), රසිකයා (4), march (4), දක්වන (4), කෙටි (4), එකම (4), රමයෙන් (4), විශේෂයෙන් (4), ඔවුහු (4), මගේ (4), හැකියාව (4), හඳුන්වා (4), යාවන් (4), සාවද් (4), කන් (4), ඇයට (4), දාර්ශනිකයින් (4), ජීවත් (4), විඳින (4), යථාර්ථය (4), රූප (4), වුවත් (4), අපට (4), ස්ත් (4), සිනමාකරුවා (4), දෙකක් (4), පටය (4), පාලකයින් (4), හෙවණැලි (4), මන්ද (4), තරමක් (4), තරුණයින් (4), දෙක (4), කරනු (4), කොටස් (4), සිරුරු (4), සැබැවින්ම (4), නවකතාව (4), සිදුවීම් (4), තිබුණි (4), ඉහළින් (4), යුගය (4), ඊටත් (4), උත්ප් (4), ලබන (4), mimesis (4), ආකෘති (4), බටහිර (4), උදාහරණයක් (4), නවකතාවක් (4), යුතුව (4), යකඩ (4), කිරීමේ (4), දක්වයි (4), comments (4), නිසාම (4), කාර්යය (4), තුනක් (4), විසි (4), මරා (4), සංකල්ප (4), කීය (4), දර්ශනයෙහි (4), අනිද්දා (4), ඔව් (4), පුවත්පත (4), කිසියම් (4), බාහිර (4), පිළිතුරු (4), අන් (4), විශ්වීය (4), එපිට (4), ලබා (4), දැන (4), සැලකිය (4), සිදුවිය (4), කරුණු (4), සිදුවූ (4), සියක් (4), සෞන්දර්ය (4), කටයුතු (4), කෙනෙක් (4), කෘතියෙහි (4), මරණය (4), කරගෙන (4), ඇයි (3), ඍජුව (3), මානසික (3), සිනමාපටයේ (3), රචාරණ (3), රංගනය (3), වස්තුව (3), උපක් (3), කෘතියට (3), ආකාරය (3), ආදිය (3), පවසයි (3), සුවිශේෂී (3), අනුකරණ (3), තිබිය (3), විදිහට (3), කාලයක් (3), අවසන් (3), වනු (3), දර්ශන (3), රටීස්ට (3), අනුකරණයට (3), හාස් (3), එසේත් (3), හුදෙක් (3), කළින්ම (3), පුරුෂ (3), සංවේදී (3), තත්ත්වයට (3), තරම් (3), එක්තරා (3), අනවශ් (3), දෙවියන් (3), පැවති (3), වහන්සේ (3), පෙන්වීම (3), කෙරේ (3), දෙන (3), මිනිසාගේ (3), සම්බන්ධයෙන් (3), දිවි (3), චරිත (3), කැපී (3), ඔවුන්ට (3), දෙවිවරුන් (3), අතකට (3), කරවන (3), තිබෙන (3), දැක්විය (3), නරක (3), හුදු (3), අවුරුදු (3), ශේෂව (3), කලාවට (3), දිය (3), අප් (3), බැහැර (3), comment (3), සංඛ් (3), ලැබෙන (3), කවියට (3), වෙනස්වන (3), යයෙන් (3), විග් (3), යශාස්ත් (3), වෙනුවෙන් (3), යථාර්ථයට (3), සිදුවන (3), සිතා (3), වීමට (3), දෙස (3), විමර්ශනය (3), කරගත් (3), අනුකරණයයි (3), කිසිවක් (3), පටයේ (3), පෙනී (3), රියාවන් (3), සාපේක්ෂකව (3), පන්තිය (3), කිරීමේදී (3), වෙයි (3), උත්සාහ (3), නැගී (3), සිදුවන්නේ (3), රේක්ෂකාගාරය (3), ගලන (3), වෙන් (3), දින (3), සංගීතය (3), සකලවිධ (3), යන්නට (3), saturday (3), අම්මා (3), ජීවිතය (3), තමාගේ (3), කලාවන් (3), සිදුව (3), සංජීව (3), මොහොත (3), කිරීමත් (3), පිළිකා (3), ගෙවී (3), රාශියක් (3), ආකෘතියක් (3), තැන (3), ගොඩනැගූ (3), යටකී (3), ඉතිහාසය (3), කොතරම් (3), සදාකාලික (3), මුහුණ (3), චිත් (3), අයුරින් (3), විෂය (3), අවසානයේ (3), යන්නයි (3), ජයසූරියගේ (3), පාඨකයාට (3), මෙහි (3), ඓතිහාසික (3), සැලකේ (3), ඉල්ලා (3), අර්ථයෙන් (3), එහෙයින් (3), සංගෘහිත (3), කිවිඳියගේ (3), ඇතැම්විට (3), රෝස් (3), ඇම්බ් (3), කල්පනා (3), ඉදිරියට (3), තැන් (3), තුරු (3), හැකිය (3), අලංකාර (3), ජීවන (3), ළමා (3), කොට (3), සිටීම (3), රතිචාර (3), එමෙන්ම (3), පරිවර්තනය (3), කෙල්ලකට (3), posts (3), කිරි (3), නාවාගත් (3), කිවිඳිය (3), දේවල් (3), වියේ (3), poetics (3), රේමානිශංස (3), been (3), පාදක (3), අවසාන (3), නිර්මාණාත්මකව (3), බැඳී (3), නොහැක්කක් (3), විමසන (3), සංස්කෘතික (3), තෙක් (3), තලයේ (3), ඇතන්ස් (3), සමස්ත (3), කීම (3), මරණයට (3), එහා (3), හතකින් (3), නිදහස් (3), පිටු (3), සභ් (3), ආදරේ (3), තවමමත් (3), මිස (3), ගැටුම් (3), වෙරළ (3), කාල (3), පමණ (3), රතිවිචාර (3), මරණ (3), දේශපාලන (3), රිස්තු (3), january (3), දූෂණය (3), මූර්ති (3), පිහි (3), බිරිඳගේ (3), නොමග (3), ඔසවා (3), දැක (3), යුගයට (3), කියනවානම් (3), කෘතිවල (3), කලාත්මක (3), වෙති (3), දකින්නට (3), ඔස්සේ (3), කුප් (3), වෛද් (3), පාලකයෝ (3), වුවහොත් (3), ලුවී (3), විවාහ (3), නොවී (3), අසා (3), ආලයට (3), එළි (3), සම්පූර්ණ (3), ඥානයක් (3), අයට (3), ඝාතනය (3), පුරවැසියාගේ (3), රේමයේ (3), එසේනම් (3), තියෙන (3), වෙනුවට (3), ජගත් (3), ලබාගත (3), යයන් (3), තරුණියන් (3), බිත්තියේ (3), සෙසු (3), මතවාද (3), පැන (3), බැලූ (3), රබල (3), ආරම්භ (3), යුතුය (3), හැක්කේ (3), එදිනෙදා (3), මුඛ් (3), කිව (3), දරුවන් (2), යාපෘතිය (2), බිඳ (2), දමන (2), කැරලි (2), ගෙළ (2), දරුවාට (2), රතිකාර (2), නිවසේ (2), විවාහක (2), තරුණයා (2), මුලික (2), නිවසක් (2), කැරැලි (2), ලෙසද (2), රෝගය (2), ඉවහල් (2), අතුරු (2), එක්වැන්නා (2), අපරාධ (2), රගන (2), දේවාල (2), පැහැදිලිව (2), චේගේ (2), ජයසුරිය (2), බලන (2), රසික (2), වෑයමක් (2), බැව් (2), රණය (2), ශානරයන්ගෙන් (2), ඉතිහාසයේ (2), ඔබ්බට (2), සිටීමට (2), රීකයින් (2), එහෙත් (2), තරමේ (2), ලෝක (2), යත්වය (2), සමගද (2), තර්කයන්ට (2), ශානරයන් (2), දිගේත් (2), ගුරුවරයාගේ (2), prabandha (2), සිලිකා (2), වරදක් (2), මුණ (2), එපමණක් (2), එයයි (2), සිනමාපටයක් (2), පෙන්වීමට (2), විචාරකයින් (2), වැඩියෙන් (2), සමාජයේ (2), වර්ධනය (2), රකටව (2), සපයයි (2), ඒමට (2), දීමට (2), සලකුණ (2), නසාගන්නා (2), රජය (2), වැඩිමනක් (2), රේක්ෂක (2), ඒකමානීය (2), දෙකම (2), ඇතැයි (2), කොල්රිජ් (2), පවුලේ (2), තැබීමට (2), මාතෘත්ව (2), රකරණයත් (2), සැබවි (2), සිතිවිලි (2), උගත් (2), සුබ (2), වෙනම (2), රවිඩ (2), කුමාරස්වාමි (2), විස්සක් (2), කරුවා (2), පසුබිම (2), වර්ණනා (2), නිවස (2), දන්නා (2), ආකාරයකට (2), රවීණ (2), ජාතික (2), පුෂ්ප (2), කෙල්ලක් (2), හැකිව (2), නමුදු (2), කරමි (2), සේම (2), ලැබූ (2), දැක්වීම (2), පත්වේ (2), සිටියි (2), කීවා (2), ඔහුව (2), කරූ (2), නූතන (2), මහතාගේ (2), සිනමාවට (2), කුළුගැන්වීමට (2), පෞද්ගලික (2), රීතිමත් (2), පරපුරක (2), කුලීන (2), හිතවත් (2), එකතු (2), හිටි (2), විකුණා (2), මධ් (2), චරිතයක් (2), බවද (2), දේවතා (2), එකතුව (2), නලු (2), කරමිනි (2), ඉහළ (2), බැකෝ (2), සිවිල් (2), පදනම (2), කරපු (2), බිහිකර (2), රටට (2), දෝතලු (2), රවේශ (2), අර්ථ (2), නුතන (2), ගලා (2), නොකියා (2), පාලක (2), මගහරවා (2), වාර්තා (2), චේදරම් (2), යාදෘෂ්ටික (2), කුහුල (2), අභියෝගයයි (2), වස්තුවේ (2), මනුවර්ණ (2), කවුද (2), දිගහැරෙන්නේ (2), රචාරය (2), ස්වරූපයේ (2), වතාවක් (2), ආශ් (2), එකවැර (2), දෙමළ (2), ලාංකික (2), භික්ෂූන් (2), අපූර්ව (2), අඩුලුහුඩුකම් (2), ගමන් (2), පැරණි (2), නැවතත් (2), පරිවර්තන (2), කිවහොත් (2), ආකෘතික (2), ලක්ෂණ (2), අරාබි (2), භාෂාවට (2), කරති (2), තර්ක (2), දේශන (2), iii (2), කිහිපදෙනෙක් (2), වගේ (2), යාවෘත (2), ජීව (2), කළා (2), නිත් (2), genetic (2), සම්බන්ධ (2), පිළිගැනීම (2), analytic (2), යාය (2), අංග (2), හේතුවෙන් (2), ආකෘතියක (2), ගත්තේ (2), කෘතියක (2), for (2), poetry (2), පියවර (2), has (2), ඈතින් (2), උත්තම (2), aristotle (2), කිරීමකි (2), criticism (2), literary (2), බලපෑ (2), අයකුගේ (2), වෙන (2), ancient (2), අනුකරණාත්මක (2), දෙබස් (2), අදහසක් (2), අදහස (2), යයත් (2), diegesis (2), දැක්වූ (2), අශ්වයා (2), රමයයි (2), බලයක් (2), සුරවීර (2), ගුහාවේ (2), නිශ්චිත (2), ආකෘතිය (2), කාරණයක් (2), විශ්ලේෂණය (2), පවතින්නේ (2), පමණි (2), පමණකි (2), කටට (2), පේන්නේ (2), කිසිදා (2), තහවුරු (2), විරුද්ධව (2), හැටියට (2), හැකියි (2), විශ්වාස (2), කරුවාගේ (2), අයුරකින් (2), ඇත්ත (2), ඉරණම (2), තුළට (2), ඇතුළේ (2), යෑමට (2), අසල (2), වටහාගත (2), රයකු (2), සාදන (2), පරිපූර්ණ (2), වඩුවා (2), ස්වභාවය (2), අවශ් (2), යොදා (2), ඇඳට (2), දෙවැනි (2), ගොඩනගන (2), ලිවීමේදී (2), theme (2), පිළිබඳවත් (2), ගොඩනැගීමයි (2), දෙයක්ම (2), රමයන් (2), නියැලෙන (2), වූවකි (2), විචාරකයෝ (2), සෑම (2), තමන්ගේ (2), නගා (2), සෞන්දර්යාත්මක (2), එරෙහි (2), තෙක්ම (2), ලෝකයට (2), පරි (2), what (2), හරවත් (2), රටේ (2), අදට (2), මේවායේ (2), යුගයේ (2), කෘතීන් (2), දෙවන (2), නුසුදුසු (2), අවස්ථාවක (2), යාප්ත (2), කිසිදු (2), පරෙස්සමට (2), යටතේ (2), බැලීමේදී (2), සලකා (2), තැනක් (2), නොගත් (2), ස්වභාවික (2), දකී (2), කරගන්නා (2), බලය (2), අහිමි (2), නපුරු (2), රියාව (2), truth (2), පහත (2), පිළි (2), පවසන (2), අංශයන් (2), වැඩිදියුණු (2), සෞන්දර්යය (2), කියැවේ (2), පරාසය (2), තමන් (2), සිතන (2), පළමුවැන්නා (2), කියා (2), දෘෂ්ටිය (2), දෙවැන්නා (2), සමීප (2), සාකච්ඡා (2), නැතිනම් (2), හිමි (2), තදින් (2), ප්ලේටෝනියානු (2), උසස් (2), පදනමක් (2), ඉතාම (2), පාලනය (2), සාධකයක් (2), හැර (2), දාර්ශනිකයින්ට (2), යාපනය (2), ලියා (2), යුද්ධ (2), අරගල (2), ගුරුවරයාත් (2), යයාත් (2), ඉතිරිව (2), අදහස්වලට (2), මතය (2), ඕනෑම (2), ලක්වූ (2), එමගින් (2), කවියකු (2), කෘතියකුත් (2), යමක් (2), රයට (2), විද්වත්හු (2), කවියාගේ (2), විස්තර (2), ලියැවී (2), කාලයේ (2), වටිනාකමක් (2), මෙදා (2), රසල් (2), යනුවෙන් (2), සිටියානම් (2), නගරයේ (2), එල් (2), කුඩා (2), නොගනී (2), හෙයින් (2), විසූ (2), පුද්ගලයින්ට (2), රන්ථය (2), මහැඟි (2), නැත්නම් (2), පහත් (2), යයකදී (2), භරත (2), ආර් (2), හිත (2), සිංගල් (2), ලක් (2), හෙබි (2), ගණිතය (2), රහණය (2), සදාචාරාත්මක (2), යාවක් (2), ක්ෂේ් (2), කළේය (2), සිදුකරන (2), දෙමින් (2), රබන්ධ (2), රසවාදය (2), උපන් (2), ඇත්ද (2), සිතුවම් (2), සිනහවටම (2), ලක්වෙමි (2), දේශ (2), දුන් (2), නිර්මාණකරණය (2), සිනමාකරුවෙකුට (2), මනස (2), තනි (2), දරුවාගේ (2), එකලාව (2), ලංකාවේ (2), අඟුටුමිට්ටකු (2), ඇත්තෝ (2), පැහැදිලිය (2), සොයාගෙන (2), home (2), ඒකරූපී (2), කියවන්න (2), සාහිත (2), ඇතිවන (2), ගීත (2), ලක්ෂණයක් (2), යථාර්ථයෙන් (2), යාන්ත් (2), යනයක් (2), නෙලා (2), දෙයකි (2), දෙපා (2), රමාණයක් (2), දිනෙන් (2), කෙනෙකු (2), කියවද්දී (2), රහය (2), අයෙකු (2), පැමිණි (2), නිමා (2), කවියක් (2), සිහිය (2), ඇත්තන් (2), සිනමාපට (2), අල්තුසර් (2), ඵලයකට (2), ලෝභයෙන් (2), boondi (2), මාවත (2), දෑත් (2), වස්තු (2), රේම (2), පුවත (2), දෘෂ්ටිවාදී (2), ඔසවන (2), දක්නට (2), සම්මානය (2), ස්පර්ශ (2), කොතෙක් (2), නොකළ (2), සංස්කෘත (2), අයෙකුට (2), hundred (2), මර්යුෂ්කා (2), women (2), ගන්නට (2), කන්ද (2), සිතුවිලි (2), දෙන්න (2), රසායනයන් (2), හෙමි (2), 2021 (2), හෙමින් (2), නොඑසේනම් (2), ජීවිතයේදී (2), අශ්පර්ෂීය (2), දැවෙන (2), හිඳ (2), උත්තුංග (2), තිබුණු (2), බැරි (2), about (2), දෙදෙනෙක් (2), මිතුරු (2), translations (2), බලන්න (2), සිය (2), කවරාකාර (2), කීපදෙනෙකු (2), අතරින් (2), දෙදෙනාගේ (2), මාධ් (2), විවර (2), වේවිද (2), බැඳ (2), විශේෂත්වයකි (2), කළහොත් (2), පෘථුල (2), පොර (2), අමතක (2), හොඳම (2), නොවීමටද (2), එවැන්නක් (2), ලියන්නට (2), රචිත (2), කියවා (2), නොවූ (2), වෙනවා (2), වලින් (2), හිස් (2), සිදුරු (2), යසස (2), දැනෙන (2), කවීන්ට (2), කොතරම්ද (2), වංශයත් (2), හදවත (2), කඳුළු (2), පරතරය (2), වේශනිරූපණය (2), රිසියෙමි (2), බුද්ධියත් (2), තුනකුත් (2), විශිෂ්ඨ (2), මාගේ (2), සැඟවුණු (2), ඉඟි (2), කාරණාවන් (2), බැරිය (2), මෝහය (2), තීරණාත්මක (2), රඝුවංශය (2), කාලිදාස (2), මුහුදු (2), althusser (2), මතු (2), පහුරකින් (2), දෙදෙනා (2), සයුර (2), වෘත්තයටත් (2), louis (2), එළඹෙන (2), යන්ත (2), තරණය (2), ඉසියුම් (2), යෝගී (2), උස් (2), කතාවට (2), සූර්ය (2), හැටි (2), අනෙකා (2), නිහඬ (2), පිළිවෙළ (2), අළු (2), monday (2), අඥාන (2), රචනා (2), නරඹන්නට (2), මන්ධ (2), උපරිම (2), අදීන, වැළලා, කරනවා, දෙදෙනාටම, ගැටගැහේ, ගැහැනුන්, වෙන්නට, 2018, කීමේ, උකහාගත්, පත්වූ, ඇමතිවරුන්ට, නවකතාවකි, විශ්මයසහගත, මියයෑමට, දර්ම, ඉරණමක්, පුරම්, පරිපූර්ණත්වයට, 2017, මිසරයෙන්, මෙසපොතේමියාවෙන්, රිීසිය, පශ්චාත්තාපයෙන්, 2010, පොරොන්දු, සිටියහ, සුවිශේෂීත්වයක්, පැවැත්මත්, දීමත්, පරහ, ආරක්ෂා, ශිෂ්ටාචාරයේ, 2011, 2013, කණ්ඩායම, සැලැස්වීමයි, චේරන්, ගොදුරු, ඛේදාන්තයකට, රාසාත්මක, පදනම්කොට, 2014, ගොඩනැඟී, vadhana, 2015, චේදරන්ගේ, සාදාගනු, foreshadow, 2019, අපූරු, නොගැසෙන්න, වියමන, ඔබ්බටද, බිහිකිරීමෙන්, දෙමව්පිය, යාසයත්, සතතාභ්, කොටස, රතිභාවත්, රැවවටීමට, යුත්පත්තියත්, නේරංජනානම්, view, කරන්නා, ලේඛිකාවකි, යොවුන්, රසිද්ධව, complete, profile, ගැනීමත්, ප්රාඟර්ථනා, muwadhora, දැරිවිය, ගැබ්, සාක්ෂි, දෙයකැ, අයුරුිබර්ට්, විධග්ද, මනොරි, දෑස්වලට, විචාරකයින්ගේ, කියාගන්නා, විධග්ධයැ, ගැසුනොත්, රන්, 2020, අහම්බෙන්, පඬිවරයා, බේදය, ඇරිස්ටෝටලියානු, simple, මියයයෑමත්, සම්බන්ධතා, නේරන්ජනා, පුරා, පළමු, බහට, 2022, ඇතැම්විය, බිරිඳවන, අනියම්, ලිවීමට, කතුවරිය, වැඩකි, ගැලවීමටත්, ගසක්, යැවීමටත්, තලමල, ගල්, ගසකට, සියඹලා, චර්යාවන්, ධාරාවන්, අධියථාර්ථවාදී, සමගය, ලකුණක්, ලකුණකින්, විශ්වාසයකින්, අසුබ, taylor, පිපීමේ, coleridge, samuel, ඉඩමේ, willing, suspension, disbelief, පසුබිම්, පාඨකයාව, ගැටගසාගන්නට, ඇවැසිමනම්, බහිරයථාර්ථය, වටපිටාව, රාර්ථනා, එකකි, අරාජික, භීෂණය, පර්වතයකට, දෙයකට, පහසුවෙන්, අවිනිශ්චිතභාවය, ගසක, නර්තනයේ, වලදී, වාඩිවන, හින්දි, අත්හිටුවිය, වීමේදී, විනිශ්චය, කියවුනේ, සංකල්පයකි, ගෙනා, එළඹිය, යෙදෙමින්, නිළියන්ගේ, යානයක, ඔස්සේය, ආඛ්, එස්, වේදියකු, කවියෙකු, ඇඳුම, ආරාධනා, විනිශ්චයක, සිටිය, එළඹීමට, යථාර්ථයකට, විඳින්නට, එන්නේ, නැතිය, ගැන්වෙන්නකි, නවකතාකාරිය, තබාගන්නට, කවරෙක්ද, නවකතාවට, විශාලතම, රැගෙනය, උපුටා, ඇමතිවරුන්ගේ, පාඨකයෙක්ට, මැති, තමාව, වගනම්, යන්නේ, පිළිගන්න, ගෙන්, අමාරු, යෑමත්, යථාර්වාදීව, විනාශයට, ළංවීම, ළඟට, දේශපාලනයට, දේවාලත්, දියුණු, දෙසමින්, කථාරම්භයේ, පාඨකයා, මුසා, පැවැත්වීමමින්, මාර්ගය, පැතීමයි, පිහිට, මංකොල්ලය, මෙහෙකාරිය, මුවෙදාර, දශක, වදන, ජාතිකයින්ට, පෙනීයා, දකුණේ, ලෙද, report, කියවන්නෙකුට, දෙවැනිවරට, කැරැල්ල, නොඑළඹී, ඉක්මවා, දශකයක්, රිතව, නිරුපද්, එනිසා, සදා, abuse, ගොඩනවමිනි, කතාවක්, දියණියන්, නිවුන්, සහෝදරියගේ, වැඩිමහලු, කිහියපයක්, යුගයයි, චේගේත්, ගැටගැසේ, තමාගේත්, යුගයක්, අභිරහස්, වෙන්නේම, අයා, අවස්ථා, අදටත්, ඉතින්, සදානුස්මරණීය, පවසති, හමුවිද, නුඹට, වර්ග, තුලනය, දහතුනක්, වටහාගන්නට, මරණයෙන්, පියාපත, නගරය, එපා, අහිමිවුණ, හිතවතුන්, තර්ජන, සැලකෙනිජනරජය, ලිපි, දෙති, ජීවත්ව, තරමටම, වංකගිරි, භාවය, තැබුව, නොලැබෙන, රමානුකූලව, යායන්, දණ්ඩනයට, වාරුනැතිවද, මුහුණදුන්, ආසන්නව, බැඳෙන, රටීස්ය, අතින්ට, යමය, ඔසව, නවයක්, එල්ලවන්නට, මේනයින්, ගිරි, රටීස්ව, හිත්ගත්ත, සංවේදනාත්මක, අනුවිපවතින, පරමාදර්ශී, වෙනස, පෙන්නන, පිරිපත, පත්කිරීම, පුරවැසියා, දුටුවේය, දාර්ශනය, සැකසීම, විඳගෙන, බලපානු, ලැබුවේය, දාර්ශනිකයකු, කවිත්වයක්, ලංසුවල, රේෂ්ඨතම, ඇතැන්ස්, නොබැඳුන, නුවර, ඇතන්සයට, පැමිණියේ, වසර, දහයක්, මූදු, චින්තනයම, තදින්ම, 470, යයකු, 399, දඬුවමයි, අත්තන, යුෂ, පානය, තිස්සේ, හදාරමින්, රුදුරු, වෑයම, කලාකරුවෙක්ද, විකෘති, අහිතකර, තණබිම්වල, නිදහසේ, උලා, බාරකාර, පාලකයින්ගේ, වෙනවාට, ඔසු, කැමති, පෙම්වන්ත, යැවීමේ, දක්ෂ, යකරුවකුට, ජනමතය, වෙනස්කිරීමට, කිහිපයක්, කෙසේවෙතත්, ජනරජයෙහි, සිදුවීම, ලබාගැනීමත්, වෘත්තීමය, සිටුවීමට, සොෆොක්ලීස්, යකරුවන්ගේ, රාජාලි, ගැටලුවකට, මුහුණදෙන්න, බැරිවම, හිමිව, දඬුවම, හිමිවීම, තමාද, අයිතිවන, තිබුණ, ස්ථානය, කලාකරුවන්ට, තවරන්න, පේටෝ, යාත්මකව, ගොඩනැගෙන්නේත්, ගැඹුරු, ලියවෙන, ගොඩනගා, හමාරව, ගාලා, වෑයමක, යෙදී, සිටියේය, පෙතක්, වයසින්, භාවයද, රැකී, අඳුරු, විදේශ, සංචාරයට, ලියවූ, ශිඛර, දෙන්නේත්, මුහුකුරා, රුහිරු, ලියයි, දේවානුභාවයෙනි, යුතෝපියානු, සමාජයට, කලාකරුවා, වැද්දනොගැනීමට, ජිම්නාස්ටික්, විෂ්, සමාජයේදී, ආවේශයෙන්, නිර්මාණකරණයෙහි, තෙවන, වේලාවෙහි, අධිපති, මියුසස්, දෙවියා, රකෘති, ඉවත්, වැළපුන, වගකීමකට, හිතින්, පසුවට, රභාව, තියෙනවා, රාජය, තමන්ටම, අනන්, ආණ්ඩුක්, පැවතුණි, යන්, හුස්ම, ඇතිවිය, ගණනාවකින්, හැඩරුව, සැකසීමේලා, ඉතිහාසයෙහි, දැවටිලා, යත්වයේ, හදිසි, නැඟීම, මවිතකර, යුක්ත, මට්ටමේ, නොමැත, කලු, අර්ධද්වීපයේ, බිහිවූ, ශිෂ්ටාචාරය, ඒජියන්, දූපත්වලත්, ඇනටෝලියාවේ, පෙම්වතී, පරමාදර්ශ, සිසිලියේ, ගියේය, දකුණුදිග, ඉතාලියේත්, රංශයේ, දකුණු, වෙරළේත්, ස්පාඥය, දක්වාත්, විහිදී, හේතු, වාගේම, නුඹ, උරුමයෙන්, බුද්ධිමය, රයන්හි, විශිෂ්ඨය, නිපදවූහ, පුරාවෘත්ත, පළමුවෙන්, ලිවූහ, subscribe, හොඳින්, සාරධර්මිකත්වයකට, නොබැඳී, පරමාර්ථ, කළහ, දැය, මවිතකරද, මෑතක්, බුද්ධි, දනිති, සැමදෙනාම, ඇතිකරවන, රදේශවලින්, දැයින්, විටත්, දහස්, ගණනක්, මිසරයෙහි, මාතම්මා, මෙසපොටේමියාවෙහි, පැවතී, අසල්වාසී, ඉෂ්ඨකරගත්, රදේශවලට, තිබුණේය, සුරඟන, older, සපයා, atom, ඌනව, පැවැත්තේය, රීසිය, බැලීමටයි, නියමිත, සංසාර, ප්ලේටෝද, බොහෝවිටිවිතණ්ඩවාදීන්ගේ, මෙහෙයවීය, රැජිනගේ, විතණ්ඩවාදීහු, මයා, තමන්ට, රමවේදයයි, ආරක්ෂාවී, දැම්ම, එකිනෙකාට, ශරීරය, රිත, වටහාගැනීමට, බාධාවන්, බුද්ධියට, මුල්තැන, පැවතිණි, ඉගැන්වීමේදී, sophists, තතු, හෙලූ, ඉනාවට, කවිත්වය, කෘතිවලින්, විචාරක, මතයයි, පූර්වකාලීනයා, නොලියූ, ඇකඩමිය, හැක්කේද, සෑහෙන, රන්ථයන්, තුළිනි, මේවා, බොහෝවිට, යාපන, ආයතනය, දීමෙන්, තිදෙනාගෙන්, තුලනාත්මකව, හිරු, මූලිකව, ගැටෙන, අනුමාන, පසුබිමක්, හෙළි, පිළිවෙළින්, පෑයුවේය, මතවාදීව, ඇරිස්ටෝටල්නම්, දාර්ශනිකයින්ය, ලිපියේ, පාවා, සුප්, ලීවේ, පිළිතුරක්, ලෙසදැ, රතිවිරුද්ධ, පෙන්වාදෙයි, තෙවැන්නා, විද්වතුන්, ඇතන්ස්හි, පාරම්පරික, රදල, පවුලකට, අයත්වූ, ධනයක්, හිමිකරගෙන, අයෙක්ද, එකඟතාවක්, මිතුරුබව, උපත, 429, 427, 348, 347, නොදුන්, සුහද, රයෙක්, දියණියත්, අඩවිය, සේවිකාවත්, රාත්, කොටාව, පිරිමහගන්නා, ජිවන, ඝාතක, කල්ලිය, ලත්, වළදැමීම, රියේ, ස්වර්ණ, යන්ත්, වළවල්, හාරති, බඳේ, ජිවත්වන, දකින්නේ, ගැටගැහීමට, යොදාගන්නා, සුරා, බාන, චරිතයනම්, කාලෙකින්, බෙරේ, ගසා, පුතාව, මිහිදන්, ඝාතකයින්ගේ, වාහන, ලාම්පු, පුස්තක, කන්දට, හරකා, වැඩපු, සිතමින්, තනිවම, මියගිය, බිරිඳට, හරි, හම්බකරන්, වසරේ, බෙර, එළිවලට, සමයක්, මේකී, භික්ෂු, චරිතයට, පොවන, රසායත්, අතිරණාත්මක, භිම, සැටලීමක්, ලක්මාල්, විකිණීමට, වෙහෙස, ගන්නා, ශික්ෂු, දෘෂ්ටිවාදයම, නොදැන, උසුරුවමින්, සෙත්, ධර්මරත්න, වරයකු, සිහි, සැටලිම, විකල්, වුවේකි, පියෙකි, පුතාද, අතුරුදන්ව, සිටී, නිවාස, ඛේදයත්, ඝාතකයාටම, යක්ෂක, පාලකයාත්, ආගමත්, ගණුදෙනුවේ, ස්වරූපය, මනාව, හෙලිකරයි, ජනපප්, ටෙලිනාට්, ලෙසයි, නිර්දේශිත, වූවානම්, අඩු, වියදම්, පටයක්, සැටලීමේ, පටයක, භීතිය, එන්නට, අපුරුය, මදි, හැරවුමක්, යවාදී, පණපිටින්, ගෙනගොස්, මැරීමත්, නිකම්ම, නිකම්, කවියක, බවක්, ඉස්මතු, තුනකින්, කාන්තාවක, අසැබි, වදන්, අතිශය, ගහණ, කිරීමෙන්, සිනමාපටයට, වෑයම්, අලංකාරය, කතානායකයා, අවකාශ, බේරාගෙන, මූලධර්ම, නෑවීම, ඉවත්කර, සංස්කරණය, අදාළ, හදාගන්නට, නිර්මාණකරුවාට, පේලි, නව්, සාදුකාර, අතරට, අමරකීර්ති, යාමතිකයන්, දෘෂ්ටිවාදයන්, වැළඳ, ගන්නවාද, ලියනගේ, කිරීමේද, රසය, පිළිවෙත, අදේශපාලනික, ලක්ෂණයන්ට, ජීවමාන, උදාහරණ, සිහිවිකල, සංකේතීය, නියෝජනය, තීව්, ලබාදී, කුළුගන්වන්න, පුත්තු, තිබුනානම්, අපූරුය, human, centipede, silence, lambs, rituals, ඝාතකාගාරය, යාතුකර්ම, බෙරයකුත්, අටවක, නිලියන්ගේ, රංගනයත්, තේමාත්මකව, විශිෂ්ටයි, සංගීතයත්, සරත්, කොතලාවල, පතමින්, ආගමික, යක්ෂවරයකුට, හත්, යතුකර්ම, ඉපිද, රනින්, අසුන්, වාඩිවී, දෝෂ, මැකීමට, දෙනෙකු, ඇතුන්, කිරිවලින්, නාවගත්තු, සියවසක, කාලයක, ලාංකීය, ආරම්භයේදී, අරන්, සද්දන්ත, ඇල්ජීරියාවේ, නට්ටටම, රජයක්, සිදුවීමක්, ලංකාව, පිටින්, විස්ස, කිරෙන්, නහවා, ඉන්නේත්, කෙලවිච්ච, සූදානම්, ගොඩගන්ඩ, බිලිදෙන, පාලන, තන්ත්, රයකි, වචන, කන්දක්, වැළලීමට, දුන්නේ, ශානරයන්ට, පෙරකී, අත්වින්ද, ඇවිලෙන, සුළුයි, රපට, මෑත, කාලයේදී, ඒකත්වයෙන්, blogger, ආදර, චින්තක, powered, ශානරායන්, විචිත්, රැඳි, කරගෙනය, රියාදාම, images, ධර්මදාසගේ, කිහිපයකි, හැඳින්වීම, ශානරය, black, comedy, drama, හැඳිනවීම, සුලභ, තේමාවන්ගෙන්, අල්තුෂර්, කෘතියකැ, luoman, ශානර, මනුවර්ණගේ, road, thriller, mad, max, death, proof, භීත, පාලකයින්ට, විශ්වාසයෙන්, සංස්ථාවත්, 1990, මරන්නට, යෝජනා, රජයේ, අරමුණ, මාක්ස්වාදී, කරුවන්, කථානායක
Text of the page (random words):
ණ කිරීමෙන් සිනමාකරුවා රහස් කියන කඳු සිනමාපටයට ගන්නට වෑයම් කළ අලංකාරය ද තේමාව කුළුගැන්වීමට වැඩි අවධානය දුන්නෙනම් ලැබී ඇති සීමාකම් සහිත අවකාශයේ වුවද නිර්මාණකරුවට වෙනත් ලෙසකින් සපුරාගත හැකිව තිබුණි සිනමාවේ භාෂාව රූපයයි යන්න ඕනාවට වඩා පැරණි නිර්වචනයකි වැඩිමනක් නිහඬ රූප යොදාගනිමින් ප් රබල ලෙස හැඟීම් නිරූපණය කිරීම ඇතැම් නූතන සිනමාපටයක පවා විශේෂ උපක් රමයක් විය නොහැකි බව ඉන් හැඟවෙන්නේ නැත නමුත් මේ සිනමාපටයේ තේමාව මීට වඩා දෙබස් අයැද සිටින බව පෙනේ විශේෂයෙන් නාමල් ජයසිංහ වැනි අති ප් රබල වේදිකා නාට් ය රචකයකු මෙහි තිර පිටේ සම රචයකුද වී තිබීම තුළ එසේ වීම තවදුරටත් කණගාටුවකි කෙසේවෙත් රහස් කියන කඳු වැනි වෙනස් සිනමා පටියක් සිංහල සිනමාවට එකතු කිරීම ගැන අධ් යක්ෂ වරයා ඇතුලු සියලු එහි පාර්ශ්වකරුවන්ට අපි ස්තුතිවන්ත විය යුතුම ය ප් රසාද් නිරෝෂ බණ්ඩාර අනිද්දා පුවත්පත 2023 12 03 on december 09 2023 2 comments email this blogthis share to twitter share to facebook share to pinterest wednesday december 6 2023 සියක් ගැහැනු වෙති මා පෙම් කරන a hundred women i adore rasul gamzatov සියක් ගැහැනු වෙත් මා පෙම් කරන හැමතැනකම ඔව් සැම විටකම සිටිති ඔවුහු පිබිදෙම් නිදා වැටෙනෙම් සිහිසුන් වෙම් යළිත් නැගිටිම් එනමුදු මැකිය නොහැකිමය ස්මරණ උන් ගැන මතකයි බොහෝ කලකට පෙර පාවහනකුදු නොපැළඳි ගම්බද කොල්ලෙක් වසත් කල එළඹිවිට මුණගැසුණුහැටි කිසිදා මා මතකයෙන් නොමැකෙන කුලුඳුලේ මහද මුසපත් කරපු ඒ කෙල්ල දිය ඌල මත නැවී හෙමි හෙමින් දියදෝන තම අතැ ති බඳුනට ද වඩ වඩා නූස් ලෙස ඈත සිට පෙණුනාය ඈ මට ඈ දෙදණ හෙවූ දිය සිහිලස් ය මම දතිමි සිහිලස්ද නැත දවා ඇත ඈ මා ගින්නෙන් උපහාසයක් සැඟවුණ ඒ ක්ෂණික බැල්මෙන් මම ඇයට තවමමත් පෙම් කරමි පරෙවි අළු පැහැගත්තු කැස්පියන් වෙරළ මත ඉබාගාතේ ගියෙමි පසු දිනෙක පෙම් කරපු තවත් කෙල්ලක නිසා එනමුදු කෝල විය තට්ටුකරනට ඈ දොරට සැරිසැරීමි එහෙයින් ඒ නිවස වටා මම් ඈ දිවි ගෙවූ දෙවන මහලේ ජනෙල් මත වතුල ඈ සෙවණැල්ල දැකුමට නැගිමි උස් වූ මේපල් තුරකට තවමත්ම පෙම්කරමි මම ඒ තරුණ කෙල්ලට එක මැදිරියක හිඳ මොස්කව් බලා යා වුන තව ගැහැනු ළමයෙකි දුම්රියේ මුණගැහුණ ආයෙමත් දකින්නට නිරන්තර හිත කියන ඉතිං තුති නොවී කොහොමද මුදල් අයකැමිට මම ඈ වෙත මා අසල අසුනක් ම වෙන් කළ ඇස් බැලුම් දල්වමින් එකිනෙකා දෙස ද විසල් වූ භූ දැකුමන් ද විඳගමින් යන්නට තබා ඈ දෙපා මුල මගේ මුළු ජීවිතය සත්තමයි සිටියා මම ඈ සමග යන්නට මම තවම පෙම් කරන නපුරු කෙල්ලක් සිටියි හැම විමට පරස්පර දේ කියයි හැම විටම කෝපයෙන් රත් ගැහෙයි ඔව් ඈ මගේ කවි පවා ඉරා දැම්මා මම ඇයට තවමමත් පෙම් කරමි මා පෙම් කරන තවත් කෙල්ලක් සිටියි ප් රීතිමත් දිලිසෙන දෑස් දල්වා සියක් වතාවක් හෝ නැතිනම් ඊටත් වැඩියෙන් අහසක් උසට වර්ණනා කළා ඈ මා ලියූ කවි ඊර්ශ් යාසහගත කෙල්ලකට මම පෙම් කරන්නෙමි සරල ගැහැනු ළමයෙක්ටත් මම පෙම් කරන්නෙමි කෝලවන්තියකටත් මම පෙම් කරන්නෙමි සංවේදී කෙල්ලකට මම පෙම් කරන්නෙමි විමසුම්වන්තියකටත් මම පෙම් කරන්නෙමි ලෙන්ගතු කෙල්ලකට ඒ වගේම ප් රීතිමත් යුවතියකට මුරණ්ඩු කෙල්ලකටත් මම පෙම් කරන්නෙමි හැම ගමකම හැම නගරයකම මම ආදරේ කරන ගෑනු ළමයෙක් ඉන්නවා මම ගැහැනු සීයක්ට ආදරෙයි ඔව් ඇත්ත නමුත් ඒ හැම කෙනෙක්ම ඔබ translated by prasad nirosha bandara painting frank bernard dicksee romeo and juliet on december 06 2023 1 comment email this blogthis share to twitter share to facebook share to pinterest labels translations කවි saturday november 18 2023 දර්මපුරම් රසික තල බිඳ දමන නවකතාවක් ප් රවීණ ලේඛක චන්ද් රරත්න බණ්ඩාරගේ සම්මානිත නවකතාවක් වන ප් රේමානිශංස ගොඩ නැගෙන්නේ ඉන්දියාවේ සිට ලංකාවට සංක් රමණය වූ සුවිශේෂි කලා සංස්කෘතික වටපිටාවකට හිමිකම් කියන ප් රභූ පවුලක් වන ආනන්ද කුමාරස්වාමි ද අයත් වූ පවුලේ මිනිපිරියක් වන තරුණියක වටාය ප් රවීණ ලේඛිකා මනෝරි සිලිකා වික් රමආරච්චිගේ දර්මපුරම් කතාවේ කතා නායිකාව වන සෙන්නි ගේ චරිතය ද කතාව අවසානය දක්වා නොවිසඳුණු සෙන්නිගේ ද් රවිඩ ජාතික පියා මෙන්ම ඇගේ සැබෑ මව ද කේන්ද් ර කරගනිම්න් ගොඩ නැගී තිබේ පරම්පරා කිහිපයකට පෙර රේන්ද ව් යාපාරය ආදී කුප් රකට ව් යාපාර තුළින් නැගී ආ වාණිජ නමුත් කුලීන නොවූ පහත රට පරපුරක තරුණයෙකුත් අර කී කුලින දෙමළ සම්භවයක් ඇති තරුණියත් අතර ඇති වෙන ප් රේම වෘත්තාන්තයත් මගින් සමාජ පන්ති පිළිබඳ විශාල විග් රහයක් ප් රේමානිශංස නවකතාවෙන් ගෙනේ දර්මපුරම් නවකතාවේ කතා නායිකාව වන සෙන්නි නම් හිතුවක්කාර ස්වරූපයේ තරුණියගේ මව ද කුලීන ඉඩම් හිමි උගත් සහ වැදගත් පරපුරක තරුණියක් වන අතර අනෙක් අතට ද් රවිඩ ජාතික පියා ඊට වඩා වෙනස් කෙනෙක් බව කතා අවසානයේ හෙළිවේ ඒ අනුව දර්මපුරම් මගින්ද අති විශාල සමාජ දේශපාලනික විමසුමක් දිග හැරේ ඒ අර කියූ ආකාරයේ කුලය පදනම් වූ පන්තිය ගැනට වඩා විවිධ කුප් රකට ජාවාරම් පාවාදීම් හා භීෂණයන් මගින් තම බලය ගොඩනගාගැනීමට හා රැකරැකගැනීමට එකි නෙකා සූක්ෂ්මව භාවිත කරන දේශපාලන හා ව් යාපාරික පන්තිය ගැන ය දර්මපුරම් නවකතාවේ කතා නායිකාව සෙන්නි ලෙස කීවද සැබැවින්ම මේ කතාවේ කතා නායිකාවන් දෙදෙනෙක් ඇතැ යි කීම සාවද් ය නැත එනම් ගැටවර වියේ සිට තරුණ විය දක්වා ගලා යන සෙන්නිගේ චරිතය සහ කතාවේ අවසානය තෙක්ම ඇගේ පුංචි අම්මා ලෙස හඳුනාගැනෙන නේරංජනා නම් කාන්තාවගේ චරිතයයි නේරංජනා බොහෝ විට විග් රහවන්නේ සෙන්නිගේ දෘෂ්ටිය හරහා ය නමුත් ගැඹුරින් විමසා බැලීමේදී දර්මපුරම් නවකතාවේ වඩාත් කැපී පෙනෙන කාන්තා චරිතය නේරංජනා වන බව පෙනේ කතාවේ සංකීර්ණම චරිතය ද නේරංජනා ය එසේම කතාවේ චරිත හා සිදුවීමුත් සෙන්නිගේ සිතිවිලි ඔස්සේත් හුයක් සේ ගැටගැසී ඇති තවත් ප් රධාන චරිතයක් ඇත එනම් කතාව අවසානය තෙක් හෙලිදරව් නොවන මුහුණක් නොමැති චරිතය වන චේ හෙවත් චේදරම් ය කතාවේ මුල් අඩ බොහෝ විට සෙන්නිගේ ළමා වියේ හා තරුණ වියේ සිතිවිලි ඔස්සේ උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ගොඩ නැගේ අවසන් කොටසේ විටින් විට නේරංජනාගේ දෘෂ්ටිකෝණයට ද මාරු වේ ඒ ඈ විසින් ලියන ලද දින පොතක් හරහා ය කතාවේ ඇතැම් තැන් ප් රථම පුරුෂයෙන් තැබීමට ලේඛිකාව පියවර ගනී ඒ අනුව දර්මපුරම් නවකතාව තුළ දෘෂ්ටිකෝණය සම්බන්ධයෙන් ලේඛිකාව ඉතා වැදගත් තාක්ෂණික අත්හදාබැලීම් රාශියක් සාර්ථකව සිදුකරන බව පෙනේ කතාව ආරම්භ වන්නේ චේ නම් මෙම පුද්ගලයාගේ පෟරාණික නිවස මෙන් ම ඒ තුළ ඇති ඇත් දළ පිළිම මූර්ති කැටයම් සිතුවම් බඳුන් වැනි විවිධ පුරාවිද් යාත්මක හා කලාත්මක කෘතීන් වර්ණනා කරමිනි ඒ අනුව මුල් පරිච්ඡේදය කියවද්දී චේ යනු එවන් කලාගාරයක් වැනි නිවසක් අරා සිටි මහා කලාකාමී මුණිවරයකු වනු ඇතැයි හැඟේ එනම් ප් රේමානිශංස නවකතා අවකාශය තුළ සිටින අර කුමාරස්වාමි පවුලේ ජනකාන්ත උගත් මිනිසකු සේ ම පාඨකයාට හැඟී යයි නමුත් චේ යනු කවරෙක්දැ යි හෙළිදරව් වෙන්නේ කතාවේ අවසාන පරිච්ඡේද දෙක තුන වන තුරු පාඨකයාට ඉවසා සිටීමට සිදු වේ කතාව ගැටගසන ප් රධානතම හුයද එයයි චේ හෙවත් චේදරම් නම් කුප් රකට පුරා වස්තු එකතු කරන්නා ගේ රැවවටීමට ලක්වූ නේරංජනානම් නව යොවුන් දැරිවිය ගැබ් ගැනීමත් ඉන් ඒ හේතුවෙන් ඇගේ දෙමව්පිය දෙදෙනා මියයයෑමත් පසුව චේ තම අනියම් බිරිඳවන නේරන්ජනා තම දේශපාලනික සම්බන්ධතා වෙනුවෙන් හිතවත් ඇමතිවරුන්ට දූෂණය කරන්නට ඉඩ දීමත් පසුව නේරංජනා තම දියණියත් තම නිවසේ වූ මාතම්මා නම් සේවිකාවත් සමග පලාගොස් තම පියාට අයත් වූ දෝතලු වත්ත නම් ග් රාමීය ඉඩමක වූ නිවසක නිර්ණාමිකව වෙසීමත් දියණිය වන සෙන්නි ඉතා කුතුහලයෙන් යුතුව සිට අවසන සියලු සත් ය සොයාගැනීම හා පසුව ඇයද ගෙළ වැළලාගෙන මිය යාමත් වටාමේ කතාව දිවේ මා ඒ කීවේ කතාවේ කාලාවකාශී පිළිවෙළට වුවත් නවකතාව තුළ එය දිගහැරෙන්නේ ඊට වඩා වෙනස්ම ආකාරයකට කාලාවකාශ පිළිවෙළ සම්මිශ් රණය කරමින් ඉතා නිර්මාණාත්මකව ය සෙන්නිගේ සැබෑ පියා කවුද සෙන්නිගේ සැබෑ මව කවුද චේ යනු කවරෙක්ද ආදී කුහුල කථාරම්භයේ සිට අවසානය තෙක් පාඨකයා එක සේ බැඳ තබාගන්නට සමත් වේ මේ කෘතියේ තවත් සුවිශේෂීත්වයක් වන්නේ එකී සැඟවුණු කාරණා මගින් කතා වස්තුවේ කුහුල ආරක්ෂා කරනවා සේම ඉදිරියට වෙන්නට යන දේ කළින්ම කීමේ උපක් රමය foreshadow ද එක සේ නිර්මාණාත්මකව භාවිත වීමයි කතාවට පසුබිම් වන ඓතිහාසික කාල පරාසය ඉතා අතීරණාත්මක එකකි එනම් රාජ් ය භීෂණය දෙමළ ජාතිකයින්ට එරෙහි අපරාධ එමෙන්ම දකුණේ තරුණයින් දෙවැනිවරට ඇති කළ කැරැල්ල ආදිය සහිත දශක දෙක කිහියපයක් සහිත අතීරණාත්මක යුගයයි එසේම ඒ සියලු කාරණා මේ කතාව හා ඍජුව ගැටගැසේ එවන් අතීරණාත්මක යුගයක් තුළ විය නොහැකි දෙයක් නොමැති වේ එනිසා අනවශ් ය පරිදි යථාර්වාදීව නවකතාවට එළඹෙන පාඨකයෙක්ට ඇතැම්විට එකවැර පිළිගන්න අමාරු ස්වරූපයේ ඇතැම් සිදුවීම් වලට මෙකී අතීරණාත්මක කාලය අර්ථ සපයයි willing suspension of disbelief යනු ප් රකට කවියෙකු සහ සෞන්දර්ය වේදියකු වූ එස් ටී කොල්රිජ් samuel taylor coleridge යම් කිසි ආඛ් යානයක ඇති අවිනිශ්චිතභාවය හා රසිකයා ඒ වෙත එළඹිය යුතු ආකාරය පිළිබඳ ගෙනා ප් රකට සංකල්පයකි ඉන් කියවුනේ විශ්වාස කළ නොහැකි බව නම් පූර්ව විනිශ්චය රසිකයා යම් කෘතියට ප් රවේශ වීමේදී අත්හිටුවිය යුතුය යන්නයි සරල උදාහරණයක් කියනවානම් හින්දි සිනමා කෘතියක් නරඹන්නට වාඩිවන ප් රේක්ෂකයා ඒ තුළ ඇති ගීත කොටස් වලදී එක් ගසක සිට තවත් ගසක් ළඟට නර්තනයේ යෙදෙමින් නලු නිළියන්ගේ ඇඳුම වෙනස් වීම විය නොහැක්කක් ලෙස පූර්ව විනිශ්චයක සිටිය යුතු නොවේ මන්ද යත් එසේ වුවහොත් ඒ සිනමා කෘතිය ඔහුට විඳින්නට සිදු වන්නේ නැතිය එහෙයින් කලා කෘතියක යථාර්ථය වනාහි බාහිර ලොව තියෙන දෙයකට වඩා අදාල කලා කෘතිය තුළ ම තිබෙන දෙයකි දර්මපුරම් හි නේරංජනා චේ ගෙන් පැන යන්නේ තම දරුවා පමණක් රැගෙන නොවේ ඇය චේගේ විවාහ බිරිඳගේ දරුවා ද තමාව දූෂණය කළ මැති ඇමතිවරුන්ගේ දරුවන් ද රැගෙනය එය රටේ විශාලතම ළමා මංකොල්ලය ලෙස කියැවේ තම නිවසේ මෙහෙකාරිය තම මව ලෙසද චේගේ විවාහක බිරිඳගේ දියණිය වන මූර්ති හා තමාගේත් චේගේත් දියණිය වන සෙන්නි පිට රට ගිය තම වැඩිමහලු සහෝදරියගේ නිවුන් දියණියන් ලෙසද ආදී ඉතා විශාල කතාවක් ගොඩනවමිනි එසේම සෙසු දරුවන් ළමා නිවසක් සදා ඇය අප් රකටව හා නිරුපද් රිතව දශකයක් ඉක්මවා ජීවත් වේ මෙය නවකතාවේ යථාර්ථයට නොඑළඹී බාහිර යථාර්ථය සමග නවකතාව කියවන්නෙකුට විය නොහැක්කක් ලෙද පෙනීයා හැකිය නමුත් කොල්රිජ් කීවා සේ එය බාහිර යථාර්ථයට වඩා නවකතාකාරිය නිර්මාණය කරන කතාවේ යථාර්ථය තුළ ඉතා පහසුවෙන් අර්ථ ගැන්වෙන්නකි එසේම පෙර කියූ අතීරණාත්මක හා අරාජික දේශපාලනික වටපිටාව තුළ එය බහිරයථාර්ථය සමගද කිසියම් අයුරකින් ඇවැසිමනම් ගැටගසාගන්නට යම් අයෙකුට හැකියාව තිබේ ලේඛිකාව පාඨකයාව කතාව තුළට ප් රවේශ කරන්නේ ම දෝතලු ඉඩමේ තලමල පිපීමේ සුබ අසුබ විශ්වාසයකින් ලකුණකින් ලකුණක් සමගය එසේම සෙන්නිගේ ඇතැම් අධියථාර්ථවාදී සිතුවිලි ධාරාවන් සහ චර්යාවන් සියඹලා ගසකට සහ ගල් පර්වතයකට පණ ඇතැයි සලකා ප් රතිචාර දැක්වීම වැනි ඔස්සේය ක් රමයෙන් ඉදිරියට ගෙන එන්නේ පාඨකයාට නවකතාවේ ම යථාර්ථයකට එළඹීමට ආරාධනා කරමිනි දර්ම පුරම් කතාව අවසානය වන විට එකම ඉරණමක් තුළ නේරංජනා සහ සෙන්නි යන අදීන ගැහැනුන් දෙදෙනාගේ ම ඉරණම එකම විදිහට ගැටගැහේ ඒ ඔවුන් දෙදෙනාටම ගෙළ වැළලා මියයෑමට සැලැස්වීමයි එසේම නේරංජනා විසින් සාදාගනු ලැබූ චේදරන්ගේ සහ ඔහුගේ විවාහක බිරිඳගේ දියණිය වන මූර්ති ද උත්ප් රාසාත්මක ඛේදාන්තයකට ගොදුරු වේ එනම් තම පියා වන චේරන් ඇතුලු කණ්ඩායම අතින් දූෂණය වීමයි කතාව තුළ ලේඛිකාව සමාජයේ බොහෝ තැන් වලට සියුම්ව පරහ දේ තම පැවැත්මත් තමා විසින් කරන ලද අපරාධ නිසා ඇතිවන පශ්චාත්තාපයෙන් ගැලවීමටත් ඇතැම්විය සමාජය නොමග යැවීමටත් දේවාල වල පිහිට පැතීමයි අනික් අතට එසේම තම ජීවන මාර්ගය සඳහා මිනිසුන් දේවාල පැවැත්වීමමින් මුසා දෙසමින් දිනෙන් දින දියුණු වන දේවාලත් අනවශ් ය පරිදි දේශපාලනයට ළංවීම නිසාම නිසා අවසානයේ ඒවා විනාශයට යෑමත් ය මනොරි සිලිකා වනාහි ජනප් රිය තලයේ නවකතා ලිවීම සඳහා වැඩිමනක් ප් රසිද්ධව ඇති ලේඛිකාවකි එසේ නමුත් ඈ සතු ව් යුත්පත්තියත් ප් රතිභාවත් සතතාභ් යාසයත් ඈව ජනප් රිය කෘති බිහිකිරීමෙන් ඔබ්බටද ගෙන යන බව දර්මපුරම් සාක්ෂි සපයයි ජනප් රිය තලයේ කතා ලිවීම සරල දෙයකැ යි ඉන් අදහස් නොවේ ඒවා ලිවීම වෙනම වැඩකි කතුවරිය ජනප් රිය තලයේ කෘති ලිවීමට වඩාත් ප් රකටව ඇති නිසාම ඇගේ මෙවන් නවකතා සමාජයේ කතා බහට ලක් නොවීමටද ඉඩ ඇති බවයි තවත් පැහැදිලිව කියනවානම් මේ ජනප් රිය විධග්ද බේදය නිසා අහම්බෙන් මුණ ගැසුනොත් හැර විධග්ධයැ යි කියාගන්නා විචාරකයින්ගේ දෑස්වලට දර්මපුරම් වැනි අපූරු නවකතාවක් මුණ නොගැසෙන්න ඇති ඉඩ වැඩි බවයි සැබැවින්ම දර්මපුරම් වනාහි සරල රසික තල බිඳ දමන අපූර්ව නවකතාවකි ප් රසාද් නිරෝෂ බණ්ඩාර 2023 11 19 අනිද්දා පුවත්පත on november 18 2023 1 comment email this blogthis share to twitter share to facebook share to pinterest monday october 23 2023 ප්ලේටෝනියානු හා ඇරිස්ටෝටලියානු සෞන්දර්ය විද් යාව තුළනාත්මක අධ් යනයක් පළමු කොටස බටහිර සෞන්දර්යය ඉතිහාසයේ පමණක් නොව බටහිර ශිෂ්ටාචාරයේ සම්භාව් ය යුගය ද ග් රිීසිය පදනම්කොට ගොඩනැඟී ඇතැ යි කීම සාවද් ය නැත මිසරයෙන් හා මෙසපොතේමියාවෙන් උකහාගත් සභ් යත්වය ග් රීකයින් අත විශ්මයසහගත ලෙස පරිපූර්ණත්වයට පත්වූ අයුරුිබර්ට් රන් රසල් පඬිවරයා තම බටහිර දර්ශන ඉතිහාසය නම් මහැඟි කෘතියේ මෙසේ පෙන්වා දෙයි සමස්ත ඉතිහාසයෙහි ග් රීසියේ සභ් යත්වයේ හදිසි නැඟීම තරම් මවිතකර හා හේතු ප් රත් ය දැක්විය නොහැකි කිසිවක් නොමැත සභ් යත්වය ඇතිකරවන දැයින් වැඩි ප් රමාණයක් ඒ වන විටත් අවුරුදු දහස් ගණනක් මිසරයෙහි ද මෙසපොටේමියාවෙහි ද පැවතී එම ප් රදේශවලින් අසල්වාසී ප් රදේශවලට ව් යාප්ත වී ගොස් තිබුණේය එහෙත් යම් යම් අංග ග් රීකයින් විසින් සපයා සම්පූර්ණ කරන තෙක් ඌනව පැවැත්තේය කලාව හා සාහිත් යය අතින් ඔවුන් ඉෂ්ඨකරගත් දෑ සැමදෙනාම හොඳින් දනිති එහෙත් හුදු බුද්ධිමය ක්ෂේ් රත් රයන්හි ඔවුන් කළ දෑ වඩා විශිෂ්ඨය ඔවුහු ගණිතය විද් යාව හා දර්ශනය ද නිපදවූහ හුදු පුරාවෘත්ත නොව ඉතිහාසය පළමුවෙන් ලිවූහ උරුමයෙන් ආ කිසි සාරධර්මිකත්වයකට නොබැඳී ලෝකයේ ස්වභාවය හා ජීවිතයේ පරමාර්ථ ගැන ඔවුහු නිදහස් ලෙස විමර්ශනය කළහ සිදුවූ දැය කොතරම් මවිතකරද යත් ඉතාම මෑතක් වන තුරු ග් රීක බුද්ධි ප් රභාව ගැන කට අයා සිටීමට හා අභිරහස් ලෙස කතා කිරීමට පමණක් මිනිස්සු පොරොන්දු වී සිටියහ ග් රීක අර්ධද්වීපයේ බිහිවූ ග් රීක ශිෂ්ටාචාරය ඒජියන් දූපත්වලත් ඇනටෝලියාවේ වෙරළ දිගේත් කලු මුහුදු වෙරළ දිගේත් සිසිලියේ සහ දකුණුදිග ඉතාලියේත් ප් රංශයේ දකුණු වෙරළේත් ස්පාඥය දක්වාත් විහිදී ගියේය සැලකිය හැකි මට්ටමේ පෞර රාජ් ය ගණනාවකින් යුක්ත වූ ග් රීසියේ ඒ ඒ පෞර රාජය සඳහා තමන්ටම අනන් ය ආණ්ඩුක් රමයන් පැවතුණි එසේම මේ කුඩා පෞර රාජ් යන් අතර නිතර නිතර ගැටුම් පැවති අතර ඊට අමතරව බාහිර රාජ් යයන් සමගද ගැටුම් ඇතිවිය මෙම ගැටුම් ද ග් රීක දේශපාලනික සංස්කෘතික හැඩරුව සැකසීමේලා මූලික සාධකයක් විය පැරණි ග් රීසිය මෙවන් පසුබිමක් තුළ ග් රීක සම්භාව් ය යුගය හෙළි කරන්නට පිළිවෙළින් හිරු තුනක් පෑයුවේය ඒ සොක් රටීස් ප්ලේටෝ සහ ඇරිස්ටෝටල්නම් දාර්ශනිකයින්ය මේ ලිපියේ මූලික පදනම වන්නේ ඉන් ප්ලේටෝගේ හා ඇරිස්ටෝටල්ගේ සෞන්දර්යය න් යාය ගැන හෙවත් ඇරිස්ටෝටල් තම කාව් යශාස්ත් රය poetics නම් සුප් රකට ග් රන්ථය ලීවේ කලාවට එරෙහිව ප්ලේටෝ ගොඩනැගූ තර්කයන්ට පිළිතුරක් ලෙසදැ යි තුලනාත්මකව විමසා බැලීමටයි ප්ලේටෝ තමාගේ සුහද මිත් රයෙක් බව ඇරිස්ටෝටල් කියයි නමුත් තමා සත් යය සමග ඊටත් වඩා මිතුරුබව ඔහු තවදුරටත් පෙන්වාදෙයි මේ අනුව බලන කල ඇරිස්ටෝටල් මතවාදීව ප්ලේටෝට ප් රතිවිරුද්ධ බව ද ඔහුගේ අදහස් මූලිකව ප්ලේටෝගේ අදහස් සමග ගැටෙන බව ද අපට මූලික වශයෙන් අනුමාන කළ හැක එකී කාරණය තවදුරටත් විමර්ශනය කිරීම ප්ලේටෝ ඇරිස්ටෝටල් හා කාව් ය ශාස්ත් රය යන මූලික කරුණු පිළිබඳ දල අදහසක් ද තිබිය යුතු වේ ප්ලේටෝ සම්භාව් ය ග් රීක යුගයේ විසූ මහා දාර්ශනිකයින් තිදෙනාගෙන් දෙවැන්නා වූ ප්ලේටෝ ඉන් පළමුවැන්නා වූ සොක් රටීස්ගේ ශිෂ් යයාත් තෙවැන්නා වූ ඇරිස්ටෝටල්ගේ ගුරුවරයාත් විය ඇතන්ස්හි පාරම්පරික රදල පවුලකට අයත්වූ ඔහු සැලකිය යුතු ධනයක් හිමිකරගෙන සිටි අයෙක්ද විය ප්ලේටෝ ජීවත් වූ කාල පරාසය පිළිබඳ විද්වතුන් තුළ එකඟතාවක් නැති අතර ඔහුගේ උපත ක් රිස්තු පූර්ව 429 427 කාලය තුළ සිදුව ඇති බවත් මරණය ක් රිස්තු පූර්ව 348 347 කාලය තුළ සිදුව ඇති බවත් කියැවේ සොක් රටීස් මෙන්ම ප්ලේටෝද තම දර්ශනය බොහෝවිටිවිතණ්ඩවාදීන්ගේ sophists අදහස්වලට එරෙහිව මෙහෙයවීය සත් ය කියා දෙයක් ලොව නොමැති බව විතණ්ඩවාදීහු කීය ඔවුන්ට අනුව තමා සිතන දේ තමන්ට සත් යයක් වන අතර වඩා වැදගත් වන්නේ තමන් සිතන දේ අන් අය තුළ තහවුරු කිරීමේ ක් රමවේදයයි නමුත් ප්ලේටෝ කීවේ පොදු සත් යයක් පිළිබඳ මිස එකිනෙකාට අදාල එකක් නොවේ ප්ලේටෝට අනුව ශරීරය හා ඒ ආශ් රිත හැඟීම් එකී පොදු සත් ය වටහාගැනීමට බාධාවන් වන අතර එය වටහාගත හැක්කේ බුද්ධියට මුල්තැන දීමෙන් පමණකි ප්ලේටෝ දාර්ශනිකයකු පමණක් නොව සියුම් කවිත්වයක් හිමි කලාකරුවෙක්ද විය කවිය එසේත් නැතිනම් කලාව පිළිබඳ පසුවට සාකච්ඡා කිරීමට නියමිත ඔහු හෙලූ දෘෂ්ටිය කවරාකාර වුවද ඔහු සතු සියුම් කවිත්වය ඔහුගේ කෘතිවලින් පෙනෙන බව විචාරක මතයයි එසේම ඔහුගේ පූර්වකාලීනයා වූ සොක් රටීස් කිසිවක් නොලියූ අතර සොක් රටීස් පිළිබඳව ලෝකයට තතු දත හැක්කේද ප්ලේටෝ විසින් ලියන ලද සෑහෙන තරමක් වන සංවාද හා සෙසු ග් රන්ථයන් තුළිනි මේවා බොහෝවිට ප්ලේටෝ නිර්මාණය කළ අධ් යාපන ආයතනය වූ ඇකඩමිය තුළ ඉගැන්වීමේදී භාවිත වූ අතර ඒ නිසාම ඒවා අද දක්වා ආරක්ෂාවී පැවතිණි ප්ලේටෝගේ සමස්ත චින්තනයම වෙනස් කිරීමට තදින්ම බලපෑ මූලික සාධකයක් වූයේ සොක් රටීස්ගේ ක් රි පූ 470 399 මරණ දඬුවමයි වස අත්තන යුෂ පානය කිරීමට සොක් රටීස්ට සිදුවන කාලය වන විට ප්ලේටෝ ඔහු යටතේ කාලයක් තිස්සේ අධ් යාපනය හදාරමින් හිටි සමීප ශිෂ් යයකු විය තම ගුරුවරයා මෙන්ම ඇතන්ස් නගරයේ ශ් රේෂ්ඨතම පුරවැසියා ඇතන්ස් පාලනය විසින් මේ අයුරින් මරණයට පත් කිරීම ප්ලේටෝට ඉතා සංවේදනාත්මක කාරණයක් විය ඒ අනුවිපවතින සමාජය හා පරමාදර්ශී සමාජය අතර වෙනස පෙන්නන ඉතාම තීරණාත්මක තැනක් ලෙස සොක් රටීස්ව මරණයට පත්කිරීම ප්ලේටෝ දුටුවේය එම මරණය මෙන්ම සොක් රටීස්ගේ අදහස් ප්ලේටෝනියානු සමස්ත දාර්ශනය සැකසීම කෙරේ තදින් බලපානු ලැබුවේය සොක් රටීස්ගේ මරණයෙන් පසු එක් අතකට ප්ලේටෝට ඇතන්ස් නගරය එපා විය අනෙක් අතට ප්ලේටෝ වැනි සොක් රටීස්ගේ සමීප හිතවතුන් වෙත ද යම් යම් තර්ජන එල්ලවන්නට වූ බව ඇතැම් විචාරකයෝ පෙන්වා දෙති මේනයින් ප්ලේටෝ ඇතැන්ස් න...
|