Meta tags:
Headings (most frequently used words):
2014, රජ, april, tuesday, sunday, places, පෝස්ටු, නැති, තේරුමක්, නිතරම, වෙන, move, මේ, හිත, අත, සින්ඩි, 01, හදවත, දවස්වල, සහෝදරයෙකුගේ, උදව්, කියෙව්වෙමි, නැවතත්, ටයිගර්, දේශයේදී, සිංහ, පෝතකයෝ, ජයපැන්, බොති, අවුරුද්දට, ගමේ, කරන, වටේ, වීදියට, දාපුව, 16, september, 30, 29, friday, 11, wednesday, වීදිය, ගැන, ළගදි, එහෙන්, යනෝ, මෙහෙන්, කියවපුවා, වීදියේ, අවිදින්නෝ, පිස්සු, නටපු, වාර, ගනන, හතර, වටෙන්ම, ලෝකෙ, november, යන්න,
Text of the page (most frequently used words):
ago (94), years (76), අපේ (17), #share (15), #කියල (14), #නිසා (13), #තමයි (12), #ඉතින් (10), හැම (9), ඒත් (9), #මොකද (9), #වෙලා (8), #නැති (8), #පොඩි (8), නැහැ (8), දැන් (7), weeks (7), තියෙන (7), සිංහ (7), ඇති (7), ඉන්න (7), මගේ (7), අපිට (6), අපි (6), ඕනෙ (6), කියන (6), 2014 (6), කියන්න (6), වෙන (6), හිත (6), මගෙ (6), ගිය (6), months (6), facebook (5), ගැන (5), එකක් (5), කදුළු (5), pinterest (5), ආදරේ (5), දේවල් (5), අවුරුද්දට (5), comments (5), twitter (5), blogthis (5), email (5), සෙට් (5), this (5), තියෙන්නෙ (5), සනත් (5), ටික (5), කොහොමද (5), හැමදේම (5), බ්ලොග් (5), ගෙදර (5), අවසන් (5), ඇවිත් (5), හරි (5), බලන්න (4), මේක (4), හදවතින්ම (4), මටනම් (4), ඇත්තටම (4), කෝලි (4), කිව්වොත් (4), අපෙ (4), වඩා (4), නැතුව (4), වගේ (4), කොටස (4), කරන්න (4), april (4), දුන් (4), year (4), යන්න (4), කතා (4), දවස්වල (4), පාට (4), ජීවිතේ (4), නුබ (4), මල් (4), වැටුනම (4), කියලත් (4), වෙනව (4), තිබුණු (4), ජීවත් (4), සුදු (4), ලෝක (4), පිස්සු (4), නැත්නම් (4), එක්ක (3), මහා (3), සිනහව (3), දේශයේ (3), කළු (3), දවස (3), සුවද (3), තවත් (3), හිතෙනව (3), නොදැනීම (3), ජොබ් (3), රටට (3), වුනත් (3), උපන් (3), දන්නවද (3), ලොකු (3), හන්තාන (3), අමුතුවෙන් (3), නැහැනෙ (3), සමහර (3), විදියට (3), හදවත (3), තේරුමක් (3), විතරයි (3), සුභ (3), මෙහෙම (3), වෙන්න (3), ජීවිතය (3), දවස් (3), නැවතත් (3), සිරි (3), ඉදල (3), පුංචි (3), අන්තිමට (3), මතක් (3), කියවන (3), ආයේ (3), november (3), වැඩ (3), පුළුවන් (3), රිකට් (3), සහෝදරයෙකුගේ (3), කියන්නෙම (3), ඇයි (3), september (3), එහාට (2), අවුල් (2), ෆයිනල් (2), ආවාම (2), යනවා (2), රත්නපුරේ (2), අරන් (2), කවුරුන්ද (2), මහතා (2), වයබ (2), කෑවේ (2), අම්මා (2), වගෙ (2), හැමදාම (2), හිටිය (2), ඒවී (2), කතාව (2), මාගේ (2), නොපෙනේවී (2), වෙලාවෙ (2), රටටම (2), සෙව්වත් (2), සැමට (2), සැමතැන (2), මතකෙට (2), වටේ (2), බිය (2), කණ්ඩායම (2), වේවී (2), තනිව (2), තරගය (2), නීරස (2), හඩාවී (2), නොබලපු (2), නොපිපෙන (2), කෙනෙක් (2), පෝස්ට් (2), බලන්නෙ (2), the (2), days (2), වගේම (2), නිතරම (2), දෙකක් (2), ගමේ (2), එකෙක් (2), විට (2), අත් (2), හුස්ම (2), සංග (2), love (2), තියෙයි (2), 360 (2), වැස්ස (2), අඩවිය (2), වලින් (2), තියෙනව (2), බැහැ (2), නවාතැන (2), හිතේ (2), සංකල්පනා (2), නැතත් (2), කරන (2), කරනව (2), ගොඩ (2), රතු (2), ගුටි (2), ටිකයි (2), දනිති (2), නවාගෙන (2), බිමට (2), ඔලුව (2), හිටියෙ (2), කොලුවා (2), පිරෙන්නට (2), නම් (2), මොන (2), පොඩ්ඩක් (2), සතුටු (2), ගැහුවේ (2), දන්සැල (2), එන්න (2), අහස් (2), කූරු (2), වාරියපොලදී (2), tuesday (2), කලා (2), දන්නෝ (2), අදුරක (2), සොයන්නට (2), දවසට (2), කොච්චර (2), පාරත් (2), සිතුවිලි (2), ලොල් (2), එකෙත් (2), එවුන්ට (2), හාමිනෙ (2), කියෙව්වෙමි (2), ගමන (2), කෝරලේ (2), දෙතොල් (2), හැදෙනවා (2), වෙලාව (2), බුල්ටො (2), කතාවට (2), එනවා (2), තියෙන්නේ (2), ගිහින් (2), රටකට (2), අහස (2), මන්ද (2), වෙලාද (2), කරගන්න (2), තෙත් (2), හැදුවත් (2), දුක (2), සරම (2), powered (2), එකම (2), කරල (2), පෝස්ටු (2), මිනිස්සු (2), මුල (2), වැඩේ (2), කොහොමහරි (2), සටහන් (2), රත් (2), ලොක්ක (2), ඊයෙ (2), කලේ (2), හිතවත් (2), වීදිය (2), posts (2), සිත් (2), කරුමයක් (2), අහන (2), ආදරය (2), දිනපොත (2), එක් (2), and (2), නේද (2), ගොරව (2), ටිකක් (2), අදනම් (2), රෙද්ද (2), පොල්ල (2), පස්සෙ (2), අමතක (2), ගන්න (2), සල්ලි (2), වෙනස් (2), ලැබුණු (2), කාලෙ (2), කියලා (2), කම්මැලියි (2), තවම (2), එකේ (2), නොමියෙන (2), බූන්දි (2), පොත (2), රථම (2), කුරුටු (2), වැඩක් (2), පට්ට (2), සටහනක්, පැන්නත්, කෑගැහුවත්, උබේ, ලියද්දෙ, හයියෙන්, පුංචිම, මහත්මා, ගතිය, ඉහලින්ම, ලියන, ගමට, මල්ලිත්, කණ්ඩායමට, subscribe, එල්ලෙ, ඕනෙම, යසට, කෝලිය, බෝලර්, කෙනෙක්ට, තලනව, නොදැනුවත්ව, බැටා, ඇබරෙනවා, ගැහුවෙ, older, home, කිව්වෙ, atom, හැමෝම, පැතුවෙත්, අගය, ලංකාවේ, ඉන්දියානු, 2013, දක්ෂ, march, february, පැටවුන්, ඊටත්, january, දක්ෂයි, උන්, ගහල, පනිනකොට, වැටිලා, හිතට, තරහ, තේරෙන්නෙ, දේශප්, රේමීත්වය, december, වචනෙ, october, ගැබුරු, තේරුම, උනුත්, ගණයටම, පිස්සෙක්, ගල්, වැහි, විදවන්න, වචනයක්, කියනව, හිතල, විදවල, බහුතරයක්, අකමැති, වේදනාව, අකමැතිම, සතුට, හැට්ට, රීඩකයො, ඉන්නෙත්, පැලෙන්න, කණ්ඩායමේ, සිරියාවයි, දාපුව, ළගදි, ඇගෙ, ඔබත්, ආපු, පුතුට, ආවද, එක්කල, චීත්ත, සොයාගත්තෙමි, wednesday, කාපු, අරගෙන, මක්නිසාද, බඩු, මැණිකේ, අප්පොච්චා, රීලාංකික, බැවිනි, වැඩිම, කුසලාන, උඩරට, කැපෙයි, තරග, වලට, අම්මනෙ, හැඩවෙන්නට, ගූගලයෙන්, දිනුම, පැනපු, බතික්, කැවුම්, කෙරුව, වුණා, හීනෙන්, පුතාගෙ, ඉරුණු, නොනගතේට, හැඩට, ගත්ත, රැලි, දිව්ව, දෝනිගෙ, ගවුම්, ඇලේ, සැලරි, හොරෙන්, අල්ල, ලැබුණා, එවුන්ව, තරම, සරමක්, පින්තූරය, සුදුසුකම්ලත්, දුන්න, අක්කත්, කෝලිට, අසල්වාසීන්ටත්, බනින්න, සීයක්, ගාන, ඇගේ, ටින්, පව්ඩර්, ගත්තොත්, අනුනමයක්ම, තිබුනෙ, අකමැතිබව, සමහරක්, ෂුවර්, ගෙදරට, පනහ, ගහපු, වෙලාවේ, දෙනව, පාටට, වීරයට, පැතුවෙ, අනිත්, සබන්, පොරක්, පැරදුම, අපට, කටට, ඉහටත්, උඩින්, රහට, පිළිගත්, පොළොස්, ගෙවන්න, නමරන්දු, පැටවූ, ආඩමබරයකි, ජෙනුයින්, විරාත්, ඇබුල, කිව්ව, හදල, ගමන්, නොයෙක්, මුදලාලිගෙ, හිතෙන්න, පොලටම, එන්නම්, ඔහු, ගියපාරත්, වචනේ, උනා, කරන්නෙත්, පැත්තෙ, දවසකින්නෙ, හුග, රිදෙනව, දෙක, කපල, වලවල්, හිටවන්න, කියවල, පැලයක්, පොල්, බලේට, කටේ, අම්මගෙ, ආතල්, ඇහැරුනාම, කලින්ම, වෙනදටත්, අප්ඩේට්, කමෙන්ට්, නිදාගන්නව, යන්තම්, කට්ටක්, අතහැරල, හොදම, හදාගෙන, අවූලක්, අෆ්ෆා, ඩල්, දාගත්ත, හිතාගෙනම, පාරක්, ලියනව, ගැනවිල්ලක්, දුක්, උනේ, වාඩි, පට්ටම, ලියන්න, මොනවහරි, දාල, හිතාගෙන, එළිවෙනකම්, අහපුවම, ඉහල, වෙඩි, ආයුධ, හැටියෙම, හිටි, නොදැක්ක, ඈයො, දකින, යනව, මිල, දෙනවා, පිටි, කිරි, එනව, කුඩු, බිව්වලු, ඩීසීඩී, ලගදීම, වෙයිද, මොනව, වෙඩිතිබ්බම, නිදාගත්තෙ, ගනියි, නිර්භීතයි, පොලිසිය, වැඩියි, දුටුවිට, ගැහැණු, අතට, ආපසු, පාරේ, අතේ, පොටක්, වයර්, කැරකෙනවා, උණ්ඩය, තියෙනවද, අහල, පැමිණෙනවා, කරගන්නත්, ෆන්, මොකා, සොයන්නාට, කරලා, මන්, අල්ලගෙන, බොරු, ඒකත්, කිව්වට, සම්බවේ, එපා, හැමදාමත්, එකත්, හොයන, සීමාවක්, කඩේ, හොදටම, ජොබත්, වෙන්නෙ, පිටරටකට, වෙනකොට, දෙන්නම්, ගහන්නෙම, හදන්නෙ, එකට, sunday, කරන්නෙම, ඔලුවෙ, නැද්ද, ඇත්තෙම, දෙයක්, මේකට, හිතෙයි, ඔච්චර, බෙර, කලත්, ඉවරයිනෙ, කාටහරි, ලොක්කම, කොහොමත්, ඉන්නව, කාල, මාත්, පදේම, පැනගන්න, එහෙ, කොච්චරනම්, ලැබෙනවට, එකපාරම, පරිස්සමින්, එකක්වත්, එහෙම, දැනෙන්නෙ, වටිනවද, තියන, ලැබෙන, ජොබක්, නමට, හරියන්නෙත්, බලාගෙන, එනකම්, එන්නත්, දේටම, කියනවා, වෙනම, ගතියක්, පිට, අපේම, හුගදෙනෙක්, මොනවද, අස්සෙ, කොහෙද, සතුටක්, තරම්, රටේ, රටේම, බලපුවම, ලොලේ, රශ්නයක්, විතරක්, හිතුවෙ, නවතින්නෙ, අවුලක්, මොකක්, සුන්දර, අවුල, උනොත්, එහෙව්, පිටින්, පාවිච්චි, හැංගුණු, නිහතමානී, දගලන්නෙ, එවුන්, වැටේ, අල්ලපු, ඉන්දියානුවො, බටහිර, ආඩම්බරයක්, හැමෝටම, පැරදුනාට, වීම, පරාජය, ශුරයෝ, මීට, ලැබුනෙ, තරගයට, පෝතකයන්ට, තරගෙට, විස්ස, july, ගෙනාපු, යුතුමයි, කුසලානය, පැටිය, බලනකොට, දිහා, පෙළ, රූපරාමු, නැගෙන්නෙ, මතකයට, දිනනව, දින, දුකටත්, 1996, ගෙනාව, මිටියක්ම, ගැම්ම, ඉදලම, පාර, කොල්ලන්ට, දිනුවත්, පත්තු, විස්සයි, පුදකල, මතක, දේශයට, එදා, හැගීම්, දැනුනු, හමාරය, මතකයක්, සදා, ලක්වාසී, සැම, සිව්වනුවත්, නොලැබුණු, තෙවනුවත්, දෙවනුවත්, පළමුවත්, කරපු, සෙල්ලම්, පෝතකයින්, ඉවරයි, ලොකුම, කරන්නෙ, ගෙදරක්, තරමට, උත්තමාචාරය, විශේෂයෙන්ම, දෙනාටම, පිටිපස්සෙ, හෙලන්න, අවසානයට, පතනව, අනාගතයට, දෙපලගේ, මහේල, ආචාර, මුළු, පැටවුන්ට, පෙන්වපු, ලෝකයටම, අභිමානය, සිංහයන්ගේ, අවදි, දේශය, රාර්ථනාවක, රටම, හරියටම, කවදාවත්ම, පවුල්, යනවද, රොන්වල, සියුමැලි, පූදින්නට, තියේවිද, දිනක්, තෙමෙන, දෙනෙත්, බලන්නට, ඇවිදින්, විදින්නට, ලැබුනෝතින්, පියාපතක්වත්, පිසින්නට, හැකිවේවී, හුස්මක, ඉතිරිව, මතකය, වැටෙන, සිසිල, මලෙහිම, සොයනාවිට, ගියදාට, පෙරසේම, සොකඩයො, කටුස්ස, වැටුණාම, පගා, කොමිස්, වලලු, සුවිස්, වලපල්ලට, පෙති, හොරු, අදුරේම, යන්නට, හැකිවේවිද, සනසන්නට, සිප, සිනාසුනෙමි, තදකොට, පොතේ, වෙච්ච, එතනින්, වුනාට, අවුට්, තිබුන, බ්ලාස්ටර්, මාස්ටර්, එහෙමත්, දවසෙ, වීරය, හිටපු, ලෝකෙටම, මුලු, මල්ලි, හයිය, පැටවුන්ගේ, අභීත, ලියවුනේ, අකුරුන්, රන්, මැච්, තරමටම, වැටෙන්නට, ජයපැන්, තැබුවෙමි, මෙසේ, මොහොතින්, කියවීමට, friday, බොති, පෝතකයෝ, පුද්ගලිකව, දේශයේදී, ටයිගර්, අදාල, රීඩාවට, දේශපාලනය, හිටියත්, කොහොම, තාමත්, තරුවට, august, කැදැල්ල, june, මිහින්තලයේදී, තියාදුකාරයා, රස්, කදෝපැණියෝ, යෞවනයා, දෙනකි, මුව, හඹා, තිස්ස, රෝමයේ, හැටි, හිතෙන, විස්තරේ, ඕන්, නැත්තන්, දන්නේ, සංචාරකයෝ, travelers, rasthiyadukaraya, පත්තර, alberta, කියා, මැක්, 160, සුන්දරයි, යාම, පලා, ලංකාවෙන්, මැනව, දුන, කිමැයි, මල්ලිලාගේ, රේමය, 107, pazza, povera, una, mondo, team, lady, ඩෙනිම, සදානන්දකර, තරු, භාවිතය, විධි, ශිල්ප, නවකතාවේ, යථාර්ථවාදී, පශ්චාත්, තිඹිරිගෙය, අම්මාවරුනේ, ජාතකය, අබසරණ, සිතිවිලි, රියගේ, ලංකාප්, මිනිස්සුත්, එකා, උයපු, අරණ, podi, සල්ලිද, නැවත, යුද්ධයෙන්, කුරිරු, awesome, පකින්, මිනිස්සුද, සිංහලයා, kumarihami, car, wind, about, truth, නිර්මාණකරුවන්, රෝඩා, කාර්, හුලං, ලොජික්, අපරාධයක්, මලී, සොඳුරු, හැරුම, දිග, ලෙඩ, දෙයියන්ගේ, මොණරු, මායාවක්, පිච්ච, beautiful, වනනා, අමාවකට, රතිපලය, රේමයක, අසම්මත, හීන, ඔමාගේ, ආදරෙන්, මංපෙත, path, 129, varsity, buds, flower, little, බෑග්, පොලිතින්, නෑගම්, අලුත්, දසුන්, prograssive, උමා, jay, uma, set, live, trance, house, techno, කුරුළුත්, දසිස්, blue, අමතමි, පසුව, කලකට, වර්ණ, carnival, පුළුල්, මාවත්, ඇවිද, back, ඔහේ, අල්ලන්, හීනලන්තය, හරීගේ, cuscuta, වැල්, අගමුල, jeans, again, හෝරාව, remind, හිරු, past, for, doing, been, what, got, පවුර, නොකියා, කිසිත්, රාජ්ගෙ, යහපාලනේ, ජෙමාගේ, blog, මරාපියව්, සහගහන, heroes, විස්කම්, කඩුපුලි, එකටමයි, යන්නේ, දුර, නුබට, රූසෝබා, තරමෙ, බිංදු, සහනය, බසි, ගලා, අතීතයෙන්, මොකද්ද, වැසි, තනිකඩයාගේ, පසුබිම, පනිමුද, රයිවර්, එන්නේ, කවදාද, sithuwili, priya, රියා, කොටුවක්, රුසියානු, සිරවී, කොටුවක, දෙකෙළවර, aurora, battleship, russian, නෞකාව, අවුරෝරා, සිතුම්, අකල්, ෂිට්, අතක්, හැන්දෑව, අළු, හඬන, ඉරට, පොකුර, ආවෙ, ආරාධනා, දීලම, බුලත්, සිතාසිටි, තැනින්, ඔක්කොම, imcd, blogger, theme, travel, අවුල්ද, නටනවා, යැයි, බොහෝදේ, නසාගෙන, රැයක්, සියදිවි, සිසුවා, සරසවි, පොවා, පෙම්වතියට, තැන්, දෙවන, මුදුන්, කරුමක්කාරයෙකුගේ, කදු, දුම්බර, හිතුවක්කාරයෙකුගේ, අවසාන, සිහිනය, පෙම්, මිලිනව, කඳුළු, කොල්ලා, හැපන්ස්, හූනෙක්, යයේ, දෙය, කැමතිම, හොද, හිනාවෙන්න, කරමුද, සිරස, රාජ්, අයියෝ, ලංකාව, අද්දර, හරිලු, කොලම, කෙන්ජිගේ, අයවැය, අවයව, කුමක්ද, රංග, ඉඳුවර, බණ්ඩාර, බත්, රචනා, ගේය, දීපිකා, දිනිති, උදෑසන, boondi, නිරෝෂ, අව්, රසාද්, පවුල, සිරිවර්ධන, ලෙස, ද්විඝටනයක්, සංස්කෘතීන්, වෙළඳ, යාජ, මෝල්, දියක, shit, සිතුවම, සමගම, වීමත්, පාස්, ඉහලට, පන්තියෙන්, පහේ, විනිවිද, සංස්කාර, එළිදකින, කට්ටක, අළුතින්ම, වලව්ව, මහත්තයාගේ, මාරක, සාපය, දේව, happens, සිදුවෙන, අවසානය, බොර, සීතලද, 300, desire, htc, spesifikasi, පාමුල, සැරද, මිරිස්, අමු, බකට්, end, අයිස්, දම්, නිසල, කතන්දර, era, student, දයල්, කියවපුවා, අවිදින්නෝ, සිල්, ගියා, පන්සල්, උදෙන්ම, අම්මත්, පෝය, වීදියේ, එනකොටත්, ගනන, වාර, නටපු, වටෙන්ම, හතර, යනෝ, ලෝකෙ, biz, අම්ම, හවස්, www, කවදාවත්, දේට, විය, මසක්, වසරේ, eka, frist, නැත, වෙන්නෙත්, ඕනේ, වෙනවා, තැනක්, හිමිවෙන්නේ, රේමයට, කරනකොට, මතකයෙන්, ආයෙ, ගියාට, මාරම, deutschecasinos, සින්ඩි, බොහෝය, bridge, ඩෙමියෝ, කඳු, වස්තුව, ආකාශ, විදින්න, නොවී, හෙම්බත්, ජීවිතෙයන්, railway, thallady, walk, part, mannar, life, දක්වා, සිතක, උදව්, කුමරා, වීදියට, http, src, places, move, maathalan, මාතලන්, කිරීම, අනුර, අමාලිගේ, ජනපති, නියත, පවුලූශා, ඉවාන්, cafe, dream, අටම්පහුර, බහක්, හැටියට, බිදුණු, තල්ලඩි, දවසක, දුරකතනයට, තීරණය, දාන්න, පොස්ට්, ලියමි, සහෝදරයෙකුට, තනිවුන, කෝල්ස්, ඉන්නවා, තනියම, පැත්තට, මුවදොර, ගාලු, ඉවර, offce, දැක්කම, ඇවිල්ල, තුනක්, මීතුරා, දන්නව, මෙහෙන්, එහෙන්, කැඩුවෝ, සීයගේ, වුනා, හිනා, ලගදිත්, මතකයි, මිත්, මටත්, අයිය, ජෙමා, සුල, කතාවේ, සහෝදරත්වය, රත්වයේ, ලෝකේ, ගොඩවූ, පැතුම්, අනාගතයෙන්, අහනකොටත්, සිංදු, තේරෙන්නේ, කවිද, සිංදුද, අහන්න, පැමිණියෙමි, වර්තමානයට, ගොස්, රුවන්, අතීතයට, මසක, බැසගෙනය, මුල්, එතැනමය, තවමත්, බලාපොරොත්තු, විමානෙන්, දුම්රියට, යාලුවෙක්, අහම්බෙන්, හම්බ, යාළුවො, විදියකින්නම්, ඇරෙන්න, මගතොටේදී, කෝච්චියේදී, හම්බවුනා, ඉස්කෝලෙ, පියබා, යනකොට, රාජකාරියට, උදේ, ලගකදී, බලා, සිටී, පොපියන, එනතුරු, පාලම, බයගුළුකම්, බතී, තාත්තේ, සාහිත, මසින්, ලෙයින්, මගේම, සොයමි, දකිමි, අසමි, දිනයක්, උපතමෙලෙසින්, සුුබ, ඇපල්, ලාබයි, maliponiculture, කනෙයියා, අනන්තයෙන්, දැහැන, යන්තර, දරුවාගේ, සහෘද, දැල, ආයේමත්, පොහොර, ගොවියා, කොනක, ලෝකයේ, aradhanawak, wasanthayata, ආරාධනාවක්, වසන්තයට, මැලේසියා, දන්වා, වන්, බුදුදහම, යාව, විද්, සෙවණ, සඳුන්, සිටන, පින්තාරු, මකුළු, fertilizer, bubble, රාස්සයා, තඩි, 120, සහෝදර, විසිපහ, බස්සිගේ, happiness, හැරයන්න, බුබුළ, රහස්, ඔබේ, මිතුරෝ, අවකාශයේ, දෙන්න, සිහිනයට, සයිබර්, රත්තරන්, හීනය, have, කළුවර, තනියෙන්මමයි, හදාගත්තෙ, adawiya, thahanam, තහනම්, eyes, red, boys, සොයන්, why, වෙන්නේ, ඇස්, කොල්ලන්ගේ, සමීගේ, නුඹේ, ලොකය, farmer, organic, චණ්ඩිකම්, භාවිතා, රෑම්කාර්, ඉස්තාම්බුල්, ඇවිද්ද, බැටරියක්, කළහැකි, නොකර, පාපන්දු, චාර්ජ්, 100, වආර, පෙට්ටගම, ආතම්මගෙ, රෙසිපි, ඉස්සො, කන්න, තිලක, සෑම්ගේ, රාක්ක, සක්මන්, සැන්දෑ, පිටස්තරයෙකුගේ, මයියා, අතර, පේලී, වචන, ඔබ්බට, රණසිංහ, සිත, චන්ද්, සමන්, අටවන, විසි, නවකතාව, දියවර, ගුරු, සැරට, creations, inorganic, නිළමේගේ, කෑම, හැලපයා, විභාගය, නඩු, කොටුව, ගුරාගේ, රහය, සංග්, පටලැවිල්ල, නාඩි, ලණුවේ, සේනගේ, කාමරේ, සිරාගෙ, කොටා, නැට්ට, සමකය, කාබනික, නාඩියාගේ, අප්පට, sam, කුරුන්ද, bakery, stucked, vipula, විපුලයා, සිරවූ, බේකරියේ, garden, cinnamon, රැක්, ලියන්නා, ඉස්මත්ත, වැව්, ඉංජිනේරුවෙක්, පුතා, දේශකයා, සමු, නුඹ, අල්තයීර්,
Text of the page (random words):
ුමක් නැති පෝස්ටු 01 ජීවිතේ කොච්චර සුන්දර කරගන්න හැදුවත් අන්තිමට මොකක් හරි අවුලක් වෙලා තමයි නවතින්නෙ මං හිතුවෙ මේක මට විතරක් තියෙන ප් රශ්නයක් කියල බලපුවම අහන අහන එක කියන්නෙම ඔය දේ තමයි මේක අපේම කරුමයක් නැත්නම් රටේම කරුමයක් ඒ මොන දේ වුනත් අපේ රටේ ජීවත් වෙනව තරම් සතුටක් අපිට වෙන කොහෙද තියෙන්නෙ මේ හැමදේම අස්සෙ අපිට අන්තිමට ජීවත් වෙන්න වෙනව ජීවත් වෙන්න ඕනෙ මොනවද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ ඉතින් මේ දේවල් නිසා තමයි හුගදෙනෙක් දැන් පිට රටකට පැනගන්න හදන්නෙ මටනම් ගෙදර ඇද මතක් වෙනකොට පිටරටකට ගිහින් ජීවත් වෙන්නෙ කොහොමද කියලත් හිතෙනව ජොබත් දැන් හොදටම ඇති වෙලා තියෙන්නෙ කඩේ යන එකෙත් සීමාවක් නැහැ ජොබ් හොයන එකත් එපා වෙලා තියෙන්නෙ සොයන්නාට සම්බවේ කිව්වට දැන් ඒකත් බොරු වෙලාද මන්ද ලොක්ක කියන්නෙම තව පොඩ්ඩක් අල්ලගෙන ඉන්න මන් කොහොමහරි ජොබ් එකේ වැඩේ කරලා දෙන්නම් කියල හැමදාමත් ගහන්නෙම ඔය බෙර පදේම තමයි මාත් ඉතින් ඒ බුල්ටො එක කාල ඉන්නව කොහොමත් ඉතින් හැම ලොක්කම බලන්නෙ කොහොමහරි කාටහරි කියල වැඩේ කරගන්න නැත්නම් ලොක්ක ඉදල ඉවරයිනෙ කොච්චර වැඩ කලත් ඔච්චර තමයි ඉතින් දැන් ඉතින් මේක කියවන සෙට් එකට හිතෙයි ඇත්තටම මේකට කියන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද කියලත් මේ දවස්වල මගෙ ඔලුවෙ වැඩ කරන්නෙම මේක තමයි ජීවිතේ ඩල් වෙලාද මන්ද අෆ්ෆා අවූලක් නැහැ කියල හිත හදාගෙන ඉන්න එක තමයි හොදම දේ හැමදේම අතහැරල රටකට ගිහින් පොඩි ජොබ් කට්ටක් කරගන්නත් හිතෙනව ඒත් ඉතින් අපේ රට ඉන්න සෙට් එක කියන දේවල් අහපුවම මේ ෆන් ජීවිතේ එහෙ නෑ නේද කියලත් හිතෙනව කතාවට කියනවා වගේ හැම දේටම වෙලාව එන්නත් ඕනෙ ඒත් ඉතින් වෙලාව එනකම් බලාගෙන ඉදල හරියන්නෙත් නැහැනෙ නමට හරි ජොබක් තියන එක කොච්චරනම් වටිනවද කියල දැනෙන්නෙ එහෙම එකක්වත් තවම සෙට් වෙලා නැති එකෙක් සෙට් වෙලා කතාවට වැටුනම ඒ නිසා කට පරිස්සමින් තමයි කතා කරන්න ඕනෙ හැමදේම එකපාරම ලැබෙනවට වඩා වෙන වෙනම ලැබෙන එකෙත් පොඩි ලොල් ගතියක් තියෙනව ඒත් ඉතින් අන්තිමට ලොලේ ලොල් උනොත් තමයි අවුල අද ගෙදර ඉන්න දවස නිසා ඊයෙ නිදාගත්තෙ අදනම් එළිවෙනකම් නිදාගන්නව කියල හිතාගෙන ඒත් වෙනදටත් වඩා කලින්ම ඇහැරුනාම තියෙන ආතල් එක කොහොමද වැඩක් නැහැ කියල පට්ට නේද මේ දවස් වල වැස්ස නිසා පට්ට පට පට අම්මගෙ කටේ බලේට අද පොල් පැලයක් හිටවන්න උනා වලවල් කපල අත් දෙක තවම රිදෙනව මොකද හුග දවසකින්නෙ මේ වගේ වැඩක් කලේ බ්ලොග් එක පැත්තෙ ඇවිත් කරන්නෙත් අප්ඩේට් වෙලා තියෙන දේවල් ටික කියවල පොඩි කමෙන්ට් පාරක් දාල යන එක විතරයි මොනවහරි ලියන්න හැදුවත් පට්ටම කම්මැලියි අදනම් වාඩි උනේ දුක් ගැනවිල්ලක් හරි ලියනව කියල හිතාගෙනම තමයි යන්තම් ඇති තේරුමක් නැතුව හරි පෝස්ට් එකක් දාගත්ත at 6 59 am 17 comments email this blogthis share to twitter share to facebook share to pinterest tuesday september 30 2014 මේ දවස්වල වාරියපොලදී ගැහුවේ කන පිරෙන්නට කොලුවා හිටියෙ ඔලුව බිමට නවාගෙන දන්නෝ දනිති ගුටි කෑවේ කවුරුන්ද වයබ අපේ සිරි මහතා දන්නවද රත්නපුරේ අපෙ පොලිසිය නිර්භීතයි ගැහැණු කෙනෙක් දුටුවිට එය තවත් වැඩියි මහ පාරේ වුනත් පොල්ල අතට ගනියි පොල්ල නැතත් වයර් පොටක් අතේ තියෙයි අහල තියෙනවද උණ්ඩය කැරකෙනවා වෙඩිතිබ්බම ආපසු එය පැමිණෙනවා හිටි හැටියෙම ආයුධ වෙඩි හඩ දෙනවා දකින ඈයො එය නොදැක්ක වගෙ යනවා කිරි පිටි මිල ඉහල යනව නොදැනීම කුඩු ටික අපෙ රටට එනව නොදැනීම ඩීසීඩී අපි බිව්වලු නොදැනීම එහෙව් රටට මොනව වෙයිද ලගදීම මොකා වුනත් වෙනස් වෙනව ආවාම පවුල් පිටින් ගොඩ යනවා ආවාම සොකඩයො ටික උඩ එනවා පෙරසේම කටුස්ස වගෙ පාට වෙනව හැමදාම කොමිස් ටිකයි පගා ටිකයි වැටුණාම සුවිස් වලලු පොත තියෙන්නෙ දන්නවද මහ හොරු ටික වලපල්ලට ගියදාට හැකිවේවිද ගොඩ යන්නට අදුරේම at 10 34 pm 18 comments email this blogthis share to twitter share to facebook share to pinterest tuesday april 29 2014 සහෝදරයෙකුගේ හදවත කියෙව්වෙමි රස දුන් හැම දේ නීරස වේවී නුබ දුන් හැම දේ මතකෙට ඒවී සැමතැන සෙව්වත් නුබ නොපෙනේවී ඝන අදුරක මා තනිව හඩාවී නොපිපෙන මල් මත සුවද සොයන්නට ඒ මලෙහිම පෙති සිප සනසන්නට සියුමැලි රොන්වල සිසිල විදින්නට දිනක් තියේවිද මල් පූදින්නට කදුළු වලින් මා දෙනෙත් තෙමෙන විට ඇවිදින් යනවද කදුළු බලන්නට පියාපතක්වත් ලැබුනෝතින් මට හැකිවේවී ඒ කදුළු පිසින්නට මතකය ඉතිරිව ඇත හැම හුස්මක සිනාසුනෙමි මම හුස්ම වැටෙන විට දුක තදකොට සිනහව සොයනාවිට ඒ සිනහව ඇති හුස්ම වැටෙන්නට මාගේ හිතවත් සහෝදරයෙකුගේ හිත කියවීමට මට ලැබුණු මොහොතින් මම මෙසේ සටහන් තැබුවෙමි at 12 08 am 27 comments email this blogthis share to twitter share to facebook share to pinterest friday april 11 2014 නැවතත් ටයිගර් දේශයේදී සිංහ පෝතකයෝ ජයපැන් බොති 1996 එක් දින ලෝක කුසලානය දිනනව මගේ මතකයට නැගෙන්නෙ නැවතත් ඒ රූපරාමු පෙළ දිහා බලනකොට මොකද ඒ දවස් වල මම පැටිය කාලෙ නිසා සමහර දේවල් හරියටම මතක නැහැ ඒත් ඒ දවස කවදාවත්ම අපිට අමතක කරන්න බැහැ මේ පුංචි රට ක් රිකට් පොතේ රන් අකුරුන් ලියවුනේ ඒ අභීත සිංහ පැටවුන්ගේ හයිය නිසා සනත් මල්ලි මුලු ලෝකෙටම වීරය වෙච්ච දවසෙ ඉදල මටනම් ක් රිකට් කිව්වොත් සනත් එහෙමත් නැත්නම් මාස්ටර් බ්ලාස්ටර් නැතුව බැහැ සමහර දවස් තිබුන සනත් අවුට් වුනාට පස්සෙ එතනින් එහාට මැච් එක බලන්නෙ නැතුව හිටපු ඒ තරමටම මම පුද්ගලිකව සනත් කියන ක් රිකට් තරුවට ආදරේ කලා තාමත් ඒ දේ සනත් කොහොම හිටියත් තියෙනව මොකද දේශපාලනය ක් රීඩාවට අදාල නැති නිසා මේ පාරත් විස්සයි විස්ස තරගෙට ගිය අපේ සිංහ පෝතකයන්ට අවසන් තරගයට එන්න ලැබුනෙ මීට ප් රථම ලෝක ශුරයෝ පරාජය කරල වීම ගැන අපි හැමෝටම තියෙන්නෙ හැංගුණු ආඩම්බරයක් මොකද බටහිර ඉන්දියානුවො අපේ අල්ලපු වැටේ එවුන් වගේ දගලන්නෙ නැති නිහතමානී සෙට් එකක් නිසා ගියපාරත් ෆයිනල් ඇවිත් පැරදුනාට මොකද ගෙදර ගෙනාපු අහස් කූරු ටික දුකටත් එක්ක පත්තු කලා මොකද දිනුවත් නැතත් අපි අපේ කොල්ලන්ට ආදරේ කරන නිසා මේ පාර මුල ඉදලම තිබුණු ගැම්ම නිසා අහස් කූරු මිටියක්ම ගෙනාව අවසන් තරගය වෙලාවෙ අපිට දැනුනු හැගීම් කොහොමද කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ මොකද එදා තරගය නොබලපු කෙනෙක් නොබලපු ගෙදරක් නැතුව ඇති ඒ තරමට මුළු රටම එකම එක ප් රාර්ථනාවක හිටිය නැවතත් අපේ දේශය අවදි කල සිංහයන්ගේ දේශයේ අභිමානය ලෝකයටම පෙන්වපු අපේ සිංහ පැටවුන්ට හදවතින්ම ආචාර කරනව විශේෂයෙන්ම මහේල සංග ඔබ දෙපලගේ අනාගතයට සුභ පතනව අවසානයට රටටම සතුටු කදුළු හෙලන්න මේ පිටිපස්සෙ හිටිය හැම දෙනාටම දේශයේ උත්තමාචාරය පුදකල යුතුමයි ඉන්දියානු කණ්ඩායම ගැන පොඩි වචනයක් කියනව ලංකාවේ බහුතරයක් අකමැති කණ්ඩායම වගේම අකමැතිම ක් රීඩකයො ඉන්නෙත් මේ කණ්ඩායමේ කිව්වොත් මම හරි මේ පෝස්ට් එක කියවන ඔබත් ඒ ගණයටම වැටිලා ඇති උනුත් දක්ෂ වෙන්න පුළුවන් ඒත් අපේ සිංහ පැටවුන් ඊටත් වඩා දක්ෂයි උන් එකක් දෙකක් ගහල උඩ පනිනකොට අපේ හිතට එන තරහ කොහොමද ඇත්තටම ඒ ඇයි කියන්න මටනම් තේරෙන්නෙ නැහැ දේශප් රේමීත්වය කියන වචනෙ තියෙන ගැබුරු තේරුම නිසා මම ඒ වචනේ මේ වෙලාවෙ පාවිච්චි කරන්නෙ නැහැ ෆයිනල් බිය විදියට අපේ රටටම තිබුණු ලොකුම බිය දැන් ඉවරයි ඒ අපේ සිංහ පෝතකයින් හදවතින්ම සෙල්ලම් කරපු නිසා පළමුවත් දෙවනුවත් තෙවනුවත් සිව්වනුවත් මාගේ දේශයට ආදරය කල ඔබ සැම ලක්වාසී සැමට සදා නොමියෙන මතකයක් වී හමාරය විරාත් කෝලි මෙහෙම කිව්ව ගමන් නොයෙක් විදියට හිතෙන්න පුළුවන් ඒත් මම කිව්වොත් ඔහු ජෙනුයින් පොරක් කියල සමහරක් මගෙ අසල්වාසීන්ටත් බනින්න පුළුවන් මිනිස්සු සීයක් ගත්තොත් අනුනමයක්ම කෝලිට අකමැතිබව ෂුවර් ඒත් අපේ සංග පනහ ගහපු වෙලාවේ කෝලි විතරයි අපේ වීරයට සුභ පැතුවෙ අනිත් එකෙක් ආවද හිතල බලන්න ඒ වගේම අපේ කණ්ඩායමට හදවතින්ම සුභ පැතුවෙත් කෝලි විතරයි ඇත්තටම කෝලිය බැටා තමයි ඕනෙම බෝලර් කෙනෙක්ට තලනව ඒත් අපිට පොඩ්ඩක් ඇබරෙනවා කියලත් කියන්න ඕනෙ මොකද ඒ දේ කිව්වෙ නැත්නම් අවුල් වගේ මොන විදියට උඩ පැන්නත් කෑගැහුවත් කෝලි උබේ තිබුණු ඒ මහත්මා ගතිය මම ඉහලින්ම අගය කරනව වැඩිම ලෝක කුසලාන අවසන් මහා තරග වලට සුදුසුකම්ලත් දිනුම පැරදුම ඉහටත් උඩින් පිළිගත් දේශයේ නමරන්දු ඒ සිංහ පැටවූ අපට ආඩමබරයකි මක්නිසාද අප හදවතින්ම ශ් රීලාංකික වන බැවිනි at 10 56 am 23 comments email this blogthis share to twitter share to facebook share to pinterest wednesday april 2 2014 අවුරුද්දට ගමේ යන්න පින්තූරය ගූගලයෙන් සොයාගත්තෙමි අවුරුද්දට ගමේ යන්න සැලරි දෙකක් ලැබුණා මට සුදු දෝනිගෙ ගවුම් රෙද්ද හැඩට තියෙයි රැලි වැටුනම ලොකු පුතාගෙ ඉරුණු සරම මතක් වුණා හීනෙන් මට රතු පාටට බතික් කෙරුව සරමක් මම ගත්ත පුතුට මගෙ හාමිනෙ හැඩවෙන්නට යසට කැපෙයි සුදු චීත්ත හැට්ට රෙද්ද මල් වැටුනම සිරියාවයි ඇගෙ සිනහව ගල් පැලෙන්න ගොරව ගොරව මහ හයියෙන් වැහි වැටුනම එල්ලෙ ගැහුවෙ අපෙ ලියද්දෙ අවුරුද්දට අපි හැමෝම ලොකු අක්කත් පොඩි මල්ලිත් මහ ගෙදරට එන දවසට පොළොස් ඇබුල හදල තිබුනෙ අපෙ අම්මනෙ කටට රහට නොනගතේට කැවුම් කාපු අපිට හොරෙන් ඇලේ පැනපු පොඩි එවුන්ව අල්ල ගන්න අප්පොච්චා දිව්ව තරම මේ හැම දේ රස බලන්න අවුරුද්දට බඩු අරගෙන උඩරට මැණිකේ එක්කල මම එනවා ගම බලන්න පොඩි එවුන්ට බුල්ටො දුන්න මුදලාලිගෙ ණය ගෙවන්න මම එන්නම් කඩ පොලටම මගෙ හාමිනෙ ඇවිත් ඉන්න ඇගේ ගාන සුවද සබන් පොඩි එවුන්ට පව්ඩර් ටින් අරන් දෙනව මේ පාරත් ගමට ආපු දවසට මං at 1 31 am 28 comments email this blogthis share to twitter share to facebook share to pinterest older posts home subscribe to posts atom රජ වීදිය ගැන හිතේ තියෙන දුක සතුට වේදනාව මේ හැමදේම විදවල තියෙන විදවන්න තියෙන පිස්සෙක් නිතරම යන එන කියවන හැමදේම නොදැනුවත්ව ලියන පුංචිම පුංචි සටහනක් ළගදි දාපුව 2014 13 november 1 තේරුමක් නැති පෝස්ටු 01 september 1 april 3 march 2 february 2 january 4 2013 37 december 6 november 7 october 5 september 8 august 7 july 2 june 2 එහෙන් මෙහෙන් කියවපුවා සීයගේ සරම කැඩුවෝ මේ කතාවේ සුල මුල කොහොමද කියන එක ජෙමා අයිය මටත් ව ඩා දන්නව ඇති මට මතකයි මේ ලගදිත් ඔය ගැන මතක් කරල අපි හිනා වුනා මිත් රත්වයේ සහෝදරත්වය හිතවත් සහෝදරයෙකුට ලියමි මම මෙහෙම පොස්ට් එකක් දාන්න තීරණය කලේ ඊයෙ රෑ මගෙ දුරකතනයට ඇවිල්ල තිබුණු කෝල්ස් තුනක් නිසා තනිවුන දවසක දැන් මේ ලෝකේ වෙන දේවල් දැක්කම පිස්සු හැදෙනවා offce ඉවර වෙලා ගිය ගාලු මුවදොර පැත්තට ටිකක් තනියම ඉන්නවා කියලා ගෙදර ගිය කියල අහම්බෙන් දුම්රියට ගොඩවූ මීතුරා මේ ලගකදී මට උදේ වැඩ රාජකාරියට යනකොට මගෙ ඉස්කෝලෙ යාලුවෙක් හම්බවුනා කෝච්චියේදී මෙහෙම මගතොටේදී ඇරෙන්න වෙන විදියකින්නම් යාළුවො හම්බ රුවන් විමානෙන් පියබා එනතුරු පොපියන හදවත සිටී බලා මේ දවස්වල අහන්න තියෙන්නේ බලන්න තියෙන්නේ සිංදුද කවිද කියල මටනම් තේරෙන්නේ නැහැ සමහර සිංදු අහනකොටත් පිස්සු හැදෙනවා ඇත්තටම කි අතීතයට ගොස් අනාගතයෙන් වර්තමානයට පැමිණියෙමි වසරේ තවත් මසක් අවසන් විය ලැබුණු දේට වඩා නොලැබුණු දේ බොහෝය බිදුණු පැතුම් බලාපොරොත්තු තවමත් එතැනමය මුල් බැසගෙනය තවත් එක් මසක ඇර frist love eka ආදරේ ගැන කතා කරනකොට ප් රථම ප් රේමයට හිමිවෙන්නේ ලොකු තැනක් ඒ මොකද කියල ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ කවදාවත් අමතක වෙන්නෙත් නැත නොමියෙන මතකයෙන් අද පෝය දවස අම්මත් උදෙන්ම පන්සල් ගියා සිල් ගන්න අම්ම එනකොටත් හවස් වෙනවා ගෙදර ඉන්න මාරම කම්මැලියි අම්මා ගියාට පස්සෙ ආයෙ සහෝදරයෙකුගේ හදවත කියෙව්වෙමි රස දුන් හැම දේ නීරස වේවී නුබ දුන් හැම දේ මතකෙට ඒවී සැමතැන සෙව්වත් නුබ නොපෙනේවී ඝන අදුරක මා තනිව හඩාවී නොපිපෙන මල් මත සුවද සොයන්නට මේ දවස්වල වාරියපොලදී ගැහුවේ කන පිරෙන්නට කොලුවා හිටියෙ ඔලුව බිමට නවාගෙන දන්නෝ දනිති ගුටි කෑවේ කවුරුන්ද වයබ අපේ සිරි මහතා දන්නවද රත්නපුරේ අ රජ වීදියේ අවිදින්නෝ පිස්සු නටපු වාර ගනන හතර වටෙන්ම ලෝකෙ වටේ යනෝ www deutschecasinos biz රජ වීදියට උදව් කරන සින්ඩි src http අත හිත නිතරම move වෙන places මාතලන් maathalan නියත ජනපති රටට හිත ඇති අනුර කුමරා රජ කිරීම 3 days ago ඉවාන් පවුලූශා dream cafe 5 days ago අටම්පහුර අපේ හෝ බෝ අමාලිගේ කතා බහක් 2 weeks ago සිතක සංකල්පනා මගේ ඩෙමියෝ එක 3 weeks ago කඳු ආකාශ වස්තුව 3 weeks ago ජීවිතෙයන් හෙම්බත් නොවී ජීවිතය විදින්න පිටස්තරයෙකුගේ දිනපොත 02 සැන්දෑ සක්මන් චණ්ඩිකම් බයගුළුකම් සහ තල්ලඩි පාලම දක්වා ගමන life in mannar part 02 a walk to thallady railway bridge 3 weeks ago මයියා රාක්ක වලින් ඔබ්බට වචන පේලී අතර 3 weeks ago වැස්ස ගුරු දියවර නවකතාව විසි අටවන කොටස සමන් චන්ද් ර රණසිංහ 4 weeks ago තිලක සිත ඉස්තාම්බුල් ට් රෑම්කාර් හා පාපන්දු 5 weeks ago ඇවිද්ද පය වආර 100 චාර්ජ් නොකර භාවිතා කළහැකි බැටරියක් 2 months ago ආතම්මගෙ පෙට්ටගම සැරට කන්න ඉස්සො රෙසිපි එකක් 3 months ago sam creations සෑම්ගේ කතාව බේකරියේ සිරවූ විපුලයා vipula stucked at the bakery 5 months ago කුරුන්ද the cinnamon garden රැක් එක අවුල් 8 months ago වැව් ඉස්මත්ත මගේ පුතා ඉංජිනේරුවෙක් 9 months ago දේශකයා අල්තයීර් නුඹ සමු අරන් 11 months ago ලියන්නා අප්පට සිරි මගේ බ්ලොග් එක 1 year ago නාඩියාගේ නාඩි කෑම කතා 1 year ago හැලපයා සේනගේ කතාව ලණුවේ පටලැවිල්ල නිළමේගේ සංග් රහය ගුරාගේ කොටුව සහ නඩු විභාගය 1 year ago සිරාගෙ කාමරේ නැට්ට කොටා 1 year ago සමකය වටේ ගොවියා සහ පොහොර farmer and fertilizer organic and inorganic කාබනික 2 years ago ලෝකයේ කොනක 2 years ago වසන්තයට ආරාධනාවක් wasanthayata aradhanawak ආයේ ආයේ ආයේමත් 2 years ago වන් මැලේසියා විද් යාව සහ බුදුදහම 2 years ago සඳුන් සෙවණ මගේම ලෙයින් මසින් උපන් සාහිත දරුවාගේ උපතමෙලෙසින් සහෘද ඔබ සැමට දන්වා සිටන වග නම් 2 years ago අසමි දකිමි සොයමි සුුබ උපන් දිනයක් තාත්තේ 3 years ago ලාබයි ඇපල් කනෙයියා maliponiculture 02 3 years ago අනන්තයෙන් එහාට දැහැන 3 years ago පින්තාරු වූ යන්තර මකුළු දැල 3 years ago කළුවර හීනය අම්මා හිත හදාගත්තෙ තනියෙන්මමයි හැමදාම 3 years ago තහනම් අඩවිය thahanam adawiya කොල්ලන්ගේ ඇස් රතු වෙන්නේ ඇයි why boys have red eyes 18 3 years ago සමීගේ පුංචි ලෝක ය හැරයන්න රත්තරන් සොයන් ලොකය නුඹේ 4 years ago අහස සේ 120 බඩ තඩි රාස්සයා 4 years ago සහෝදර ශත විසිපහ 4 years ago බස්සිගේ නවාතැන ඔබේ රහස් සතුටු බුබුළ happiness bubble 4 years ago බ්ලොග් අවකාශයේ මිතුරෝ සයිබර් සිහිනයට පාට දෙන්න එන්න 4 years ago දයල් බතී varsity student heroes 4 years ago little flower buds 129 අලුත් අවුරුද්දට නෑගම් එන පොලිතින් බෑග් 4 years ago උමා දසුන් prograssive techno house trance live set 1 by uma jay 5 years ago සොඳුරු මංපෙත beautiful path දෙයියන්ගේ ලෙඩ අවසන් දිග හැරුම 5 years ago මොණරු ආදරේ කියන්නෙම මායාවක් 5 years ago සිතුවිලි හන්තාන අසම්මත ප් රේමයක ප් රතිපලය අමාවකට අත වනනා පිච්ච මලී 5 years ago ඔමාගේ හීන කැදැල්ල 5 years ago සංකල්පනා කුරුළුත් එක්ක ආදරෙන් දසිස් 26 5 years ago හිරු නැති හෝරාව ya i got to remind me what i ve been doing for past 8 years 5 years ago කුරුටු ගෑ ගී පවුර කිසිත් නොකියා ඉන්න 6 years ago රාජ්ගෙ නවාතැන යහපාලනේ කිව්වොත් සල්ලි තමයි 6 years ago ජෙමාගේ අඩවිය 6 years ago බ්ලොග් 360 blog 360 කලකට පසුව අමතමි i m back again d 6 years ago වර්ණ carnival of love 6 years ago හන්තාන අත් අල්ලන් ඔහේ ඇවිද ගිය ප ටු මාවත් පුළුල් වෙලා 6 years ago හරීගේ හීනලන්තය අගමුල නැති වැල් cuscuta 6 years ago මගේ ඩෙනිම my blue jeans 160 මැක් ලොජික් 6 years ago ජීවිතය සුන්දරයි ලංකාවෙන් පලා යාම 7 years ago කළු සහ සුදු 107 ප් රේමය නම් කිමැයි කියා දුන මැනව 7 years ago il mondo di una povera pazza රෝමයේ දන්සැල පත්තර මල්ලිලාගේ ගේ දන්සැල 7 years ago රස් තියාදුකාරයා rasthiyadukaraya කදෝපැණියෝ 7 years ago යෞවනයා තිස්ස මිහින්තලයේදී හඹා ගිය මුව දෙනකි 7 years ago මට හිතෙන හැටි පාට කරන්න දන්නේ නැත්තන් ඕන් විස්තරේ 7 years ago team travelers සංචාරකයෝ කුරිරු යුද්ධයෙන් නැවත උපන් ඇය lady alberta 8 years ago පකින් awesome සල්ලිද මිනිස්සුද බ් රෝ 8 years ago මහා කළු සිංහලයා හුලං කාර් සහ ප් රෝඩා නිර්මාණකරුවන් truth about wind powered car 8 years ago podi kumarihami අම්මාවරුනේ 8 years ago තරු අරණ පශ්චාත් යථාර්ථවාදී නවකතාවේ ශිල්ප විධි භාවිතය 8 years ago කළු සුදු 8 years ago කුරුටු ගෑ ගී පොත සදානන්දකර වූ 27 8 years ago තිඹිරිගෙය මහා අබසරණ ජාතකය 8 years ago ලංකාප් රියගේ සිතිවිලි බත් එකේ හූනෙක් සහගහන අපරාධයක් මරාපියව් උයපු එකා මිනිස්සුත් එක්ක 8 years ago දිනිති දීපිකා ගේය පද රචනා ජීවිතේ උදෑසන ඇවිත් 8 years ago බූන්දි boondi රංග බූන්දි අව් යාජ වෙළඳ සංස්කෘතීන් හි ද්විඝටනයක් ලෙස සිරිවර්ධන පවුල ප් රසාද් නිරෝෂ බණ්ඩාර 8 years ago අයියෝ සල්ලි මට හොද නැති මම කැමතිම දෙය කුමක්ද 8 years ago ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න ශ් රී ලංකාව කියන රාජ් යයේ නම සිරස කියලා වෙනස් කරමුද 8 years ago හිත අද්දර දැන් ඉතින් මට කාලෙ හරිලු 9 years ago කෙන්ජිගේ කොලම මෝල් අවයව අයවැය 9 years ago බොර දියක ඉඳුවර spesifikasi htc desire 300 9 years ago හන්තාන පාමුල අයිස් බකට් සීතලද අමු මිරිස් සැරද 9 years ago ලා දම් අහස නිසල සිත් මල 11 9 years ago කතන්දර පහේ පන්තියෙන් ඉහලට පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය end of an era 9 years ago සංස්කාර විනිවිද අළුතින්ම එළිදකින මගේ සිතුවම 9 years ago කෝරලේ මහත්තයාගේ කෝරලේ වලව්ව ෂිට් හැපන්ස් shit happens දේව සාපය ලද මාරක ගමන 2 වන කොටස 10 years ago ඩ් රයිවර් කොල්ලා කවදාද ආයේ එන්නේ 10 years ago ප් රියා ගේ සිතුවිලි priya ge sithuwili කොටුවක සිරවී කොටුවක් පනිමුද 10 years ago දෙකෙළවර රුසියානු අවුරෝරා නෞකාව russian battleship aurora 10 years ago රත් තෙත් දෙතොල් 00 රත් තෙත් දෙතොල් පසුබිම 10 years ago තනිකඩයාගේ දිනපොත ජීවිතය ආදරය 10 years ago කඩුපුලි නුබට බෑ දුර යන්න යන්නේ අපි එකටමයි 10 years ago සිත් රූසෝබා ආදරේ තරමෙ විස්කම් 10 years ago කදුළු බිංදු සහනය 10 years ago අතීතයෙන් ගඟ ගලා බසි මොකද්ද මේ 10 years ago අකල් හි වට සිතුම් වැසි පෙම්වතියට වස පොවා සරසවි සිසුවා සියදිවි නසාගෙන 10 years ago යන එන තැන් දුම්බර කදු මුදුන් මත රැයක් දෙවන කොටස 11 years ago හිතුවක්කාරයෙකුගේ සටහන් ම...
|