If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: sandasiththama.blogspot.com - සඳ සිත්තම.

site address: sandasiththama.blogspot.com redirected to: sandasiththama.blogspot.com

site title: සඳ සිත්තම

Our opinion (on Tuesday 16 April 2024 16:34:27 GMT):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:


Proceed to the page?Powered by: Very Tiny URL Shortener at http://vturl.net VeryTinyURL

Meta tags:

Headings (most frequently used words):

2015, november, sunday, සඳ, tuesday, සිතුවම්, විරහව, ගිය්, වැටුන, තැන්, online, ඇගේ, සුවද, නිවී, මගේ, මිණිපහන, මැණික, සඳට, ගැහැනිය, කෑල්ලක්, බඩුවක්, සහ, මවක්, හදවතක්, රහ, අය, මම, october, january, 2016, saturday, මේ, friday, may, 22, වැඩිපුර, බැලූ, යනෙන, සිත්තම, පිරිවර, තියේද,

Text of the page (most frequently used words):
ago (35), #කියා (25), #share (23), #years (23), #ගැහැනිය (19), නම් (19), #ගන්න (18), #නමුත් (15), අපේ (14), ඇති (13), නැත (12), කරන (12), #එකක් (12), යනු (12), ඉංජිනේරු (11), ගැන (11), ලබා (11), ලෙස (11), #කරන්න (11), #facebook (10), ඇව්රෝ (10), අපි (10), ආදරය (10), මිස (9), මහාලිංගම් (9), ගැහැනියක් (9), ගැහැනියට (9), තියෙන (9), වීම (9), පුළුවන් (8), බඩුවක් (8), unknown (8), වගේ (8), හරි (8), කතා (8), කියන්නේ (8), කියන (8), තියේද (7), වලට (7), #කෑල්ලක් (7), විශ්ව (7), ගැහැනු (7), comments (7), posted (7), ඉන්න (7), this (7), දෙන්න (7), email (7), නැහැ (7), ජෙට් (7), blogthis (7), pinterest (7), නිසා (7), twitter (7), 2015 (7), කන් (7), ඇයට (7), උන්ට (6), අවසර (6), පත් (6), එයට (6), මගේ (6), අම්මා (6), නැති (6), ගෙන (6), මහාචාර්ය (6), තේරුම් (6), බ්ලොග් (6), වශයෙන් (6), november (6), පිරිමි (6), පේරාදෙණිය (6), අතර (6), එක්ක (6), year (5), කියාය (5), උන් (5), එපා (5), image (5), the (5), හේතුව (5), for (5), මවක් (5), එකේ (5), සේවය (5), අපට (5), යැයි (5), කෙනෙක් (5), නැතිව (5), වඩා (5), නොවේය (5), සුවද (5), ඕනේ (5), ඇගේ (5), ගෙදර (5), වෙන්නේ (5), යුතුය (5), අධ්යාපනය (5), මේක (5), ලෝකයේ (5), සොයා (5), ස්ත් (5), එහෙම (5), පාලම (5), තිබූ (5), පසුව (5), යෝනිය (5), පෙර (5), එයින් (5), තමයි (5), ස්වයං (5), විදිනවා (4), ඇයව (4), විශ්වවිද්යාලයේ (4), ලියන (4), ආත්ම (4), පොඩි (4), කරන්නේ (4), බොහොම (4), සිංහල (4), තියෙන්නේ (4), පමණක් (4), බෞද්ධ (4), යාභාවය (4), ලංකාවට (4), සිය (4), free (4), තුළ (4), එදා (4), ලංකා (4), යමක් (4), තැන (4), වෙලා (4), ආචාර්ය (4), සිට (4), දරුවන් (4), තරම් (4), යන්න (4), යාන්ත්රික (4), දින (4), මගෙන් (4), කිමද (4), පීඨය (4), වෙයි (4), තරමට (4), com (4), දෙයක් (4), කොට (4), ගැනය (4), ඇයගේ (4), හැක (4), විරහව (4), වුණත් (4), විද්යාලය (4), රුව (4), අසාවි (4), පිට (4), කාලයකට (4), අඩු (4), වලින් (4), මෙම (4), බුදියන්න (4), නෙවේ (4), කිව (4), නිසාය (4), මැණික (4), හදවතක් (4), ජීවිත (3), වචන (3), months (3), නමක් (3), your (3), එයාලගෙ (3), එවකට (3), පදය (3), පිළිබඳව (3), අඩවියක් (3), එක්සත් (3), toastmasters (3), october (3), රහස් (3), ඕනෑම (3), කොටස (3), වූයේ (3), සතුටු (3), ජීවිතයේ (3), කුලියට (3), කතාව (3), බොහෝ (3), බැරි (3), ජෛන (3), හැම (3), කාලය (3), ඔබේ (3), ආදරේ (3), වරදෙ (3), විසින් (3), සිටින (3), නිෂ්පාදනය (3), දෙක (3), ඉහළම (3), නොබැදෙන (3), sunday (3), කළේය (3), පමණයි (3), උගත් (3), මාස (3), කාලයේදී (3), වාර්තා (3), වේදනා (3), වේසියක් (3), විද්යාලයෙන් (3), සටහන් (3), සමාගම (3), ලංකාවේ (3), සිතුවිලි (3), ඉහළ (3), යුතුමය (3), හැකි (3), වෙනුවෙන් (3), යම් (3), ඉටු (3), පළවෙනි (3), ඇත්තටම (3), සිටියේ (3), ආවේණික (3), කොහෙද (3), හිත (3), අනුව (3), අතට (3), පිරිමියෙක් (3), ලිංගික (3), රීවාදය (3), දිය (3), රැක (3), ඇඳුම් (3), කිරීම (3), බවට (3), විය (3), ලැබෙන්නේ (3), ලෝකය (3), බුදුහාමුදුරුවන් (3), සිහින (3), තවත් (3), ගිහින් (3), අනෙක් (3), ලැබෙන (3), වෙත (3), ඇබ්බැහි (3), නොව (3), සුවිසැරිය (3), වැනි (3), වින්දනයේ (3), දෙන්නේ (3), නිතර (3), සකස් (3), හරහා (3), business (3), රතික්ෂේප (3), ගැහැනියගේ (3), ගැනත් (3), සෙක්ස් (3), කීම (3), ඔයාට (3), බට්ටි (3), බුදුවේවා (2), මහත් (2), කරමි (2), අල්තයීර් (2), ඉතාම (2), ඉන්නේ (2), නූතනයි (2), වෙනම (2), වෙන (2), වැටී (2), අදටත් (2), අදාළ (2), උඹට (2), ජෛවීය (2), ඉදිරියට (2), නොගෙන (2), තාත්තා (2), දෙකක් (2), samsung (2), සංස්කෘතිය (2), s24 (2), වරදේ (2), වීම් (2), එවැනි (2), ඉස්තාම්බුල් (2), තැනට (2), තිබුණත් (2), galaxy (2), තැනක් (2), month (2), තරමක් (2), හොර (2), කඩදොර (2), රුකුලක් (2), ගැහැනියකට (2), අරන් (2), දෙන (2), ultra (2), යයෙක් (2), කල් (2), සේනගේ (2), කාරණයකි (2), post (2), වැදගත්ම (2), 2020 (2), මෙන්ම (2), කවිපදය (2), ලියා (2), යුතුයි (2), වින්දනය (2), විවෘත (2), කෙල්ලක් (2), මුදු (2), තරු (2), තුන (2), විනාශය (2), නුඹේ (2), tuesday (2), https (2), එකම (2), මොනවද (2), රෝග (2), නිවැරදිව (2), ටිකක් (2), 2023 (2), එන්නේ (2), පරමාදර්ශය (2), ඔවුන් (2), වික්ටර් (2), කලාවේ (2), කිරීමට (2), ගේය (2), නැද්ද (2), දරන (2), ඇස් (2), සීලය (2), විදියට (2), සිල් (2), බලා (2), අහන්නේ (2), ගාල්ල (2), වෑයමක් (2), කවුරුහරි (2), හිතා (2), නංගි (2), කොතැනද (2), බුදු (2), ඇඳුනෙ (2), රශ්න (2), කළණගේ (2), කැමැති (2), සංග් (2), ලෑස්ති (2), ඒකිගේ (2), ගිහිං (2), සැලකිය (2), ඒවා (2), නිරුවත (2), කවුරුද (2), තමන්ගේ (2), වළකින්න (2), කියවීමෙන් (2), කාර්යයත් (2), 16ට (2), අවු (2), උදෙසා (2), වැඩිහිටියන් (2), හාමුදුරුවන් (2), දැන (2), නොහැක (2), සුවදයි (2), විරහා (2), තවම (2), වගේම (2), කෙල්ලකට (2), ඇඳගෙන (2), ඉදන් (2), විදිහට (2), ගිය (2), නොකියම (2), සමාජයේ (2), හැරදා (2), ඔයා (2), theme (2), පුච්චගන්න (2), අයිටම් (2), ඇඳන් (2), නැවත (2), තියෙනවා (2), ඕනි (2), ඔසප් (2), වේදනාවය (2), posts (2), රසව (2), උපාසක (2), අයත් (2), පන්සල් (2), 2016 (2), january (2), සම්පන්න (2), බැරිකමට (2), may (2), මෙය (2), බුදුහාමුදුරුවන්ට (2), සමාජය (2), කීපයක් (2), ඉවත් (2), සිතුවම් (2), උරුම (2), ඈතක (2), දුර (2), කෙල්ලන්ට (2), ගැනීම (2), හදා (2), සාහිත් (2), රැකගත් (2), උහුලන්නේ (2), ලියන්න (2), සුවිශේෂි (2), ඉගැන්වීමක් (2), සමස්තයක් (2), යාභාවයට (2), කුදුලු (2), ඇසේ (2), කිසිදු (2), බොහොමයක් (2), හේතුවය (2), පතිවත (2), කදුලට (2), විහිළුවකි (2), ලිංගිකත්වය (2), නොවේ (2), අර්ථකථනය (2), පවක (2), අවස්ථාවක් (2), හිටපු (2), ලෝකේ (2), දකින (2), සද්දෙ (2), පිරිමියෙකුට (2), තමන් (2), විදින්න (2), දන්නේ (2), අභියෝගය (2), වැදගත්කමක් (2), පියයුරු (2), මිසක (2), දුක් (2), විශ්වාසය (2), පිරිමියෙකුගේ (2), සුසුම් (2), ගැහැනියකගේ (2), පපුවක් (2), එතෙක් (2), අඩමි (2), කලක් (2), ටික (2), රකිනවා (2), වතාවක් (2), උරහිසක් (2), පුළුවන්නම් (2), වීමට (2), කියලා (2), සුන්දරය (2), නියාමය (2), කර්මය (2), නෙවේය (2), ලිපිය (2), අපහසුය (2), අවශ් (2), වොරි (2), හිටියට (2), හංගන් (2), කෙල්ලෙක්ගේ (2), ලිංගය (2), කේන්ද් (2), රටේ (2), දිගටම (2), ගත් (2), විද්යාලයේ (2), 1950 (2), මිනිස්සු (2), සම්බන්ධ (2), පැමිණි (2), ආපසු (2), ඉතා (2), සිත්තම (2), ඇහුවොත් (2), happiness (2), සතුටුදායක (2), තුනක් (2), චරිත (2), දිනපොත (2), කෑම (2), එංගලන්තයේ (2), මොටෝසයිකල් (2), දක්වා (2), පඹහින්න (2), උපාධිය (2), ශ්රී (2), ඒත් (2), සින්දුවක් (2), සෑහෙන (2), here (2), මුළු (2), යන්නේ (2), යොදමු (2), icon (2), ලේසියෙම්ම (2), partitions (2), ගියේ (2), තරුණ (2), තියන (2), ලන්ඩන් (2), හෙම්බත් (2), පිළිතුරක් (2), කොල්ලා (2), දැන් (2), software (2), එවා (2), උසස් (2), download (2), credits (2), වෛද්ය (2), යුනිවර්සිටි (2), කොලීජිය (2), adobe (2), සිත (2), සොඳුරු (2), කාලෙ (2), අපගේ (2), own (2), තිබුණේ (2), උනාද (2), යානා (2), නිකම් (2), පොත (2), විශේෂයෙන්ම (2), ඇංජිමේ (2), ඔන්න (2), කියවලා (2), අහස (2), දෙදරීම (2), ඉරිදා (2), පසුගිය (2), කීයක් (2), අයවැය (2), දවස් (2), ඇත්ද (2), හීන (2), රම් (2), කොයි (2), පටන් (2), හැමෝම (2), නේද (2), එනවා (2), කැඳවීමක් (2), අවුරුද්ද (2), එකට (2), දවස (2), අල්ලපු (2), මෝලක් (2), ඉල්ලා (2), දේවල් (2), සමාගමේ (2), ideas (2), result (2), බැබළුනා (2), ඔහු (2), පොලිස් (2), data (2), sms (2), reload (2), හැබැයි (2), videos (2), youtube (2), මේකට (2), හිටි (2), මහාචාර්යතුමා (2), පීඨයේ (2), දිවුල්ගනේ (2), පුදුමය (2), දැවැන්ත (2), softwares (2), පිළියම් (2), සෙවීමට (2), අන් (2), මේවා (2), මෙහෙම (2), animation (2), සාමාන් (2), එහි (2), ඇවිත් (2), ඔරොත්තු (2), තිබුණු (2), සැතපුම් (2), මහා (2), උපන් (2), සමාජයක් (2), සුළඟකට (2), හතරකට (2), පැයට (2), වැඩි (2), මුලින්ම, ගැටලුවකට, සහතිකයක්, පිරිමින්ටය, වහළය, පෙන්වා, පැහැදිලිවම, ඔහුගේ, යන්නට, කත්රිනා, කරීනා, තෙමෙනවා, දෙපැත්තක්, වෙලේත්, එසැණින්ම, සෙරප්පු, පයට, කවුරු, එලන්නේ, පොළවට, ඉල්ලීම, පෑගෙනවා, රාහුල, වැලි, ගෞරවයද, සහිතවය, නිමිත්ත, ආර්යදේව, හෙවිල්ල, ගුවන්යානා, මුහුණදී, මඟක්, බලධාරීහු, නොමැති, හදවත, කවරකු, දැනට, සක්වලේ, වළක්වන්න, ජීවතුන්, වයෝවෘද්ධතම, මහාචාර්යවරයා, රහසේ, මහතාය, යැමයි, මහනුවර, මුල්ගම්පොල, ප්රදේශයේ, සැඳෑ, සුවය, විවේකීව, ආදරයට, මහතා, ප්රඥවන්තයා, කාටවත්, දිවයිනේ, අමීර්වගේ, ශාරුක්, කැමැත්ත, කොල්ලෙක්ට, පුරුද්දක්ය, ලංකාව, නමැති, රම්ය, victim, පිළිසරණ, cultural, ගොදුරක්, සංස්කෘතික, විටම, ජීවත්, ප්රඥවන්තයකුගේ, බැරිය, සුදුසු, ඇංජිමක්, ඇවිස්සෙනවා, දැක්කාම, පහත්, කිය, යුතු, දමනවා, යාන, තලයකට, වාහන, ඇතුළු, ගැහැනියව, කවිය, බුදුදහම, සියලු, සම්පූර්ණයෙන්, කියවූ, කෙල්ලෙකුට, ගත්තු, සැප, සම්පත්ද, තනතුරක්, කාටත්, බිමනක්, වේදනාවන්, දාලා, එතුමා, ඇමරිකාවේ, වරයක්, පමණි, නොවැම්බර්, ලෙසය, දරන්නේ, උපදින්නේ, ස්වභාවයෙන්, පුරවැසිකම, වසරේ, පාට්, ගොන්, පිනක්ය, පවකටය, යන්නවත්, ගමනක්, පිණිස, වෙර, පතන, පිලිබඳ, අන්දවන්නේ, මරණය, ඔවුන්ගෙන්, දෙයකි, දැරීම, ඇන්ද, සදාචාරය, නොලැබෙන, ශිෂ්ය, ප්රජාවගේ, බැවින, ප්රයෝජනය, යුත්තේ, දන්න, රාගය, ශ්රේෂ්ඨ, පිරිමීනු, ඇඳුමක්, තායිලන්තයේ, එසේ, 1940, තිබුනේ, කලිසමක්, පේන, දෙකම, කකුල්, දහයකින්, එළඹ, සදාචාර, යෝජනා, ගැනීමට, කෙරිණ, එහෙත්, මුන්, දක්වමිනි, හුවා, වෙබ්, හිටින්නේ, රාජධානියේ, රෝහලේදි, ඉංජිනේරුවරයකුට, සුප්රකට, ගුවන්, නිෂ්පාදන, සිසුන්ට, තරබාරු, අනවශ්, සමාගමෙන්, ගතිය, යාපනය, පැහැපත්, ලැබිණි, අධයනය, එස්, යාම, ලංකාවත්, ඊයේ, දක්ෂ, පෞරුෂය, කෙල්ලෝ, විද්යාව, විනාශ, පැමිණ, මිනීමරුවන්, එන්ජිමේ, පීඨයට, ක්ලිටෝරිසය, වළකිනවා, බයෙන්, අති, හානි, කරුණුත්, දෝෂය, ප්රතිලාභයක්, අනුයුක්තව, සිරුරක්, කෙට්ටු, අභාවප්රාප්ත, අභිමානය, යාවකි, ගැහැනුන්වත්, ගණනාවකින්, වනු, උපකාරයක්, සිටීමට, පිරිවරා, වැළකී, රහසින්, ලොව, saturday, බෝනොවන, දකින්නට, හෘදයාබාධ, පීඩනය, රුධිර, අධික, සඳැ, සින්, පොදුවේ, මිනිසාට, රාජධානියත්, තාන්ත්රික, රාජ්ය, සංඛ්, විශාල, වාසි, යෙදෙනවා, පසු, එන්ජිමක්, වැඩිවියට, සබඳතා, මිණිපහන, සිදුවූ, මට්ටමේ, තැබිය, ගොස්, අහිමි, වරදානය, නිවී, ගිය්, යෙදෙන්න, පමණ, පියාඹා, නිධානය, තියුණු, මෝඩ, ඉඳියි, පරීක්ෂාවට, ලක්වූයේ, නමුදු, සිතන්නේ, යාවක්, ගෑනු, අපොහොසත්, කෙල්ල, බඳින, එකදු, බැඳෙනවා, සීයක්, ලැබුණොත්, ගොස්පි, ඉංජිනේරුවන්ගේ, එතනදී, පතනවා, මහාචාර්යතුමාගෙන්, පාරවල්, මාධ්යයක්, විද්යුත්, පුවත්පතක්, කරනු, ලබන, ඇන්ජින්වල, අන්න, බැන්දාට, ගියාට, හටගෙන, නැව්, මුහුදේ, පසුවය, දොaෂයකට, සෙවීමටය, විශිෂ්ටතම, ගැනීමය, කෙල්ලගේ, ඉදිරිපත්, කරවමින්, මාකට්, කොල්ලො, භාර, තවමත්, අවසානයේදී, මවිත, අන්තර්ජාලය, පශ්චාත්, නිට්ටාවටම, බහුතරයක්, සුවපත්, ඒකයි, මීට, දසක, නැතිනම්, ඇසුරෙනි, පහකට, ඇවුරෝ, යුතුව, හිතන්නේ, කුණු, පැවරී, vibration, ගන්නා, ගැනීමත්, තෝරා, ස්ථිර, පිළියමක්, යෙදීමත්, රශ්නය, ලොකුම, කෙල්ලෙකුගේ, තිබුණ, අභියෝගයයි, සුද්දන්, අතහරිනු, ලැබ, දැඩි, විශ්වාසයකින්, වටිනා, අයෑද, දක්ෂතාව, ගානට, පෙළඹී, මෙතනට, තිබුණි, මැලේසියානු, ලාංකිකයෙකු, ගැටලුව, මුස්ලිම්, කරුණාකර, බෞද්ධයා, සංස්කෘතියේ, කීමට, ඇහුවොතින්, ඉංජිනේරුවන්, 1946දී, පැමිණෙන්නේ, තාක්ෂණික, අරාබි, තිරිසන්නු, ඔස්සේ, රෝහලකදී, කාවැද්දීම, විඥානයට, යාපනයේ, පොදු, සංකල්පයක්, බැඳීම, අතකින්, නොවෙතත්, එයමය, යුත්තේත්, හින්දු, ලක්, විචාරයට, දිවිසැරිය, අඩුපාඩු, නිමාකර, කාන්තාවට, තබා, දාන, වැඩම, නිවාරණය, කෝටියක්, අපල, උපාධියක්, ගත්තොත්, ආශිර්වාද, ලබාගැනීම, යකාරයන්, අම්මාට, අම්මාය, කිරි, සඳහාය, බලනවා, පළල, වත්මන්, දිග, බඩුවක්ය, කොතැනකවත්, විශේෂ, ඔසවා, යාත්මක, තලයට, විද්යාලයෙහි, උපාධි, අම්මාව, යෙදුමක්, උඹත්, කිරීමේ, වැදගත්කම, සමාජවිද්, දුන්නේ, භූමිකාවේ, මව්පිය, දෙන්නාම, විද්යා, කළේ, උන්වහන්සේ, හැකියාවක්, බාහිර, තිබියදී, පිටිබලයක්, ඔවුන්ට, බවයි, බිඳවැටීමට, අනුනාදය, තුන්, මවිතයට, රැකෙනවා, උවමනාවක්, resonance, සිදුවීම, තාම, කොල්ලෙක්ගෙන්, කොල්ලෙක්, ගලන, උතුරා, පිරුණු, මනුස්සකම්, අලලා, කොල්ලන්ට, සොයාගැනුනේ, සෙට්, චිත්රපටයක්, 120ක, සැලසුම්, දියවැඩියාව, රැකෙන්න, කීවා, රකින්න, කරවමිනි, දෙකක්ය, වුණේ, රැකෙන, වුවද, පැල, බෙහෝමයක්, රකින, පරිදිය, බුදුදහමට, බුදියනවා, කෙරුණු, තිබිලා, කාත්, 75වන, එන්න, සම්පන්නව, ටකෝමා, ශිෂ්ට, කොච්චර, සපයයි, බිඳවැටීමේ, සංකල්පය, පරම්පරා, ගන්නට, සංවත්සරයට, හතරක්, ගැහැනියක්ම, විතරක්, ඉතිරිව, මොකටද, බුදියලා, හැදුවත්, ගානක්, මානසිකත්වය, කාගෙන්, දෙනගේ, පීඨයේදී, සැම, අහන, අම්මලා, ප්රදර්ශනය, පත්තිනි, කෙරුණේය, සීතලා, ගිහිල්ලත්, තාමත්, දැක්මක්, විදිහක, මහාලිංගම්ගේ, වෙනස්, විෂය, ක්ෂේත්රය, ස්වභාවයට, හුදෙක්, වීමය, රාජධානිය, යෝග්ය, මැලේසියානුවන්, වේදනාවකි, දෙනෙකු, ගම්බිම්, පිටත්, වාසයට, එල්ලෙන, තීන්දුය, වසරේදීය, කාව්, රැඳෙන්නට, දිගම, තරුණයා, තීරණය, තෙවන, වසරේදී, යශේකරයේ, සම්මතය, පිරිසක්, නොදන්නා, ඇරඹුණේ, සිදු, තනිකරම, එනම්, කර්ම, 42ක, තුලට, අවශෝෂණය, බීජ, පමාවී, පවක්, අහන්න, වල්කමේ, කාට, ඉදින්, නොයන, වසර, ගණනක්, කවි, පිහිටවන, අමාරුය, වේදනාවක්, අඩියකට, අවස්ථාවක, ප්රඥා, ටකෝමාහි, ලාංකික, ප්රාන්තයේ, විදී, අමතරව, අනතුරුදායක, දෙකට, ඉංජිනේරුවරයා, වොෂින්ටන්, කීවේ, දනිති, පැහැදුණු, අනෙක, දුන්, බෙහෙවින්, විට, කවුරුත්, ඉදිකර, ආරම්භක, කථිකාචාර්යවරයෙක්, සේවයට, බැඳුණේය, විද්යාලයයේ, තරම්ය, උපන්ගෙයි, ඇංජින්, සම්භාව්, ෂෙෆීල්ඩ්, යයේ, phd, dsc, ගෞරව, උපාධියක්ද, මහාචාර්යවරයෙකු, අහඹුවක්, 1942දී, දෙදෙනෙකු, කතන්දර, සේරම, අනුමත, කමක්, මැලේසියානුවන්ගේ, රතිඵලයක්, දානයය, සිහිනයක්, ගැහැනියටය, ලැබුණ, යාමට, පවත්වාගෙන, වර්ගයා, මානව, සමස්ත, වේදනාව, නොදක්වයි, වැටුණේ, කිසිවක්, මුල්බුදුසමය, අම්ම, සිංගප්පුරුවද, නොහැකිය, ඇතුළත්, පෙළඹෙන, නිදහස, දෙනෙක්, ධෛර්යයක්, නොතිබුණු, ආයතන, වෙන්න, පට්ට, මැලේසියාව, ගමන්ම, සිතන, තුල, සරසවි, ලබාදෙන, එවැන්නක්, දහමිනි, මෙලොව, කළුනික, තාක්ෂනික, මතයකි, විද්යාලයද, කලක, කලාපයේ, දෘෂ්ටියකි, හොයනවාටත්, ධර්ම, මිථ්, නියත, දිනාගෙන, සිටි, අධ්යාපන, කර්මයක්, සියල්ල, ආයතනයි, නියාම, පිරිමියෙකු, එංගලන්තයට, තනතුරු, ඕකම, ඇත්තේ, ජාතකපාළියට, අනේ, බැඳල, දීමයි, මැලේසියාවේ, රජයේ, බිඳ, පහෙන්, දැරූ, ලාංකිකයෝ, ලබාදුන්හ, නොහැකිව, නීති, රතිපලයක්, රබලම, ඕවාට, සඳහා, toastmaster, යෙදීම, නෙමෙයි, කරාම, ක්ලික්, ඩබල්, ලින්කුව, පහළ, වරෙන්තුව, අරගෙන, තුෂාරත්, ජීවියෙක්, පොලිටිකල්, අමුත්තියක්, තුෂාරාගෙන්, බුකියට, වන්නිආරච්චී, තුෂාරා, swan, හංසි, කුරුල්ලෙක්, පියාඹන, නිදහසේ, පහුගිය, වරෙ, මාතලන්ගෙ, බඩගින්න, පුදුමාකාර, බිංදුවත්, අවසන්, ජලකඳේ, ඉඩෝරයක්, විසල්, කොනක්නැති, ඉමක්, නැත්නම්, වැවක්, හරියට, කියන්නෙ, සින්ඩිය, default, partions, disk, hard, යයෙන්, තමා, කියල, රික්ස්, අදත්, වැඩිකමට, කඩේකට, පළමු, art, painting, ලිහිණියා, ගිනි, activator, products, all, 2019, uploader, කරන්නෙ, original, goes, hesitation, without, work, and, favorite, crack, mind, මොකද, අම්මෙ, ගාව, දවසම, ස්ටේශම, දැනගෙන, වෙලාව, බාගයක්, පැය, කෝච්චියට, ඊලඟ, හිටියෙ, ඇවිදල, කොලඹ, ආපහු, සිතිජ, කවිකාර, දෙවෙනි, කඳුලු, පිණි, මොහ, දැවුනෙමි, නැතිවම, අසයි, ආදිත්, යමුද, හිඳිලා, මගේම, මල්ල්, කොලුවා, අධිටනින්, තබන්නේයැයි, ලිපි, වසරට, 2022, බිඳිමින්, නිහඬතාව, කලෙකින්, දොර, කාමරයේ, සිරා, අරඹමි, නිහිංසා, වියලියි, කටුකයි, සුළගත්, වලාවන්, අදුරු, ගුවනත, සුදු, හඩලයි, ලියමන, අදත, කැළඹෙයි, පටලැවිල්ල, ඉස්මත්තෙ, කලාවැව, කොතනද, හැලපයා, විභාගය, නඩු, කොටුව, ගුරාගේ, රහය, නිළමේගේ, ලණුවේ, නැට්ට, කියන්නට, අවුරුද්දේය, කියෙව්වේ, අන්තිමට, html, blog, blogspot, helapakade, කාමරේ, සිරාගෙ, කොටා, මාරුතේ, ලෙයින්, international, public, වෙන්නෙ, මොකද්ද, අසා, වචනය, යන්තර, ජාත්, පවත්වනවා, කෙනෙකුම, සෑම, සෙවණ, leadership, සඳුන්, සිටන, දන්වා, සැමට, සහෘද, උපතමෙලෙසින්, දරුවාගේ, සාහිත, මසින්, speaking, skills, සංසාරේ, ටැංකියකට, sanvada, harda, සංවාද, හෘද, 418, www, link, video, aruvana, බලමුද, මාලු, දියුණු, බහිමුද, එයාලා, කවුද, ඇරුවානා, weblog, madhawa, මාධවගේ, වන්න, සමඟ, watermark, කරගන්න, beautiful, ගෙජ්ජි, මැව්වට, ශානු, කියද්දී, happy, ගීයක්, ලියපු, බැරුවට, මුණු, ලිව්ව, කහනවට, හරිද, බස්සි, පත්තු, නෙවෙයි, කරන්, දික්, පොලු, කඩු, ගැනුලමයි, දම්, සිත්, රතිඤ්ඤා, කළෝය, හන්දිය, දකිනවා, මෙහෙමයි, sha, ඉතින්, දකින්න, ගොඩාක්ම, pages, popular, ගොඩක්, වෙනවා, file, ඔයාලා, උන්ගේ, කොලම, කෙන්ජිගේ, අවයව, මෝල්, මාමාට, ඉස්සරම, තිබේ, අවයවක්, ගෙනා, ගෙදරට, නිසල, තිරිවානකැටිය, කැමති, වැනිදා, උදාවුනා, වුනා, සම්පූර්ණ, ඉරත්, ලස්සන, පායපු, හිටිය, ඇගිලි, එනකල්, ඉතිං, 2013, ජූනි, 2012, මහී, lokaya, nodutu, online, mammuth, blogger, powered, images, හ්ම්ම්ම්, අවුරුද්දත්, ගොඩවී, රියාගේ, බසයකට, නිවිතිගලින්, යෑමට, කරා, නගරය, පැල්මඩුල්ල, උදෑසනින්, විරංගත්, විශ්මිත්, කොටස්, පනිමුද, ඉවරයි, කොටුවක්, සිරවී, කොටුවක, බොඳ, ඉෂ්ඨ, ඇතුලෙ, 365, තියෙන්න, හිත්, ගත්දි, තමන්ට, gif, තිබ්බ, මීළඟ, දෙදෙනාට, කඩයක්, රසම, හන්දියේ, ලීඩ්කරේ, දෙදෙනාව, බඩියන්, නැවතුම, රත්නපුරයේ, අඩවිය, ජාමයේ, එලිවන, හන්තාන, මලී, පිච්ච, වනනා, අමාවකට, රතිපලය, රේමයක, අසම්මත, අල්තයීර්ගේ, නිමේෂයන්, යංගාර්ථය, බයයි, ලයිට්, පුංචි, මන්, උනේ, රයෝජන, තියනව, ළගත්, ඇහැකි, හොල්මනුත්, හොල්මන්, moments, නවාතැන, බස්සිගේ, bubble, බුබුළ, කාලයක්, කොපමණ, දේවි, පිළිතුරු, ඔව්, තියෙනවාදැයි, අපූරුවට, tricks, දති, නොමිලේ, සුළු, බලන, like, අස්වැන්න, නිල්දියවර, කලාවැවේ, බසින, ගලා, ආදරයෙන්, නිල්දිවර, dialog, අමෝඝය, කරුණාරත්න, හරිම, ඇතිවන, හිතේ, මියයමින්, දෙමින්, වරින්වර, ගන්, ටෙක්නික්ස්, රසය, path, අර්ථ, ඛේදවාචකයක්, රහක්, අපූරු, හදන්නේ, සිත්තම්, lankans, sri, small, idea, දුටු, boss, want, else, someone, working, tired, ඉලංගකොන්, එන්, පොලිස්පති, සමිදුගෙ, බරණගේ, රතිපල, එපාය, ගාණට, අවතක්සේරුවෙන්, කිසිසේත්, වෘත්තීයවේදියක්, ආයතනයක්, වෙනත්, කාර්යාලයක, බිරිඳක්, යෙහෙළියක්, සහෝදරියක්, අවුල්, පවා, පවුල්, ඔළුවට, බොරුවට, තීරුවන්ය, ඔලමොට්ටල, ආවඩන, යයට, පුරුෂාධිපත්, උත්සාහ, දාන්නත්, භාවිතයෙන්, නැතැයි, දරුවො, රශ්නයටත්, තරයේ, නොවන, භාණ්ඩයක්වත්, සෙල්ලම්, කරවා, බුදි, මැෂිමක්වත්, හදන, සලකන්න, අහක්, සලකන, මිනිසෙකුට, මනුෂ්, මිනිසෙකි, මොළයක්, දැනෙන, ගැහෙන, හැදුණු, මස්, කියන්න, එතන, වෙනස්ය, සදාකල්, බවද, friday, හිදිමි, වෙහෙස, තුරුලු, සින්නක්කරවම, හිනැහෙන්න, උඹලා, older, home, atom, subscribe, march, 2014, december, august, july, මතක්, මලෙන්, එකියක්, අයිතිය, වලටම, කිරීමටය, දුර්මත, ලිව්වේ, ලිපියක්, හැටියේ, අවසාන, ලියනගේ, බර්ට්, කතෘ, ඉපදුන, ඇනගනිත්වා, ගොන්නු, ගනිත්වා, ඕලමොට්ටලයෝ, බනින්න, කියවන්න, අහන්නත්, ලියන්නේ, මමත්, හැකියාව, දෙතුන්, වැඩිපුර, වෙනස්කම්, ලෙසයි, සුහද, ගැන්වීමට, ඒත්තු, සමාජයට, මිනිසෙක්, එක්, තත්වය, අපරාදයකි, සිටිනවා, දෙදෙනෙකි, රීවාදීන්, සත්වයන්, යාත්මකව, ජෛවවිද්, පිරිමියා, සොයාගත, පිටවේ, සමාජ, ගැහැනුන්, රියා, දකින්නේ, කෙතෙක්, ගණිකාවන්, කළොත්, අයහපත්, නිසාවත්, හේතුවක්, මොනම, යාපනයය, අධ්, වැරදි, සිටිනවාය, ඕනෑ, යොමු, දුරට, රශ්නයම, නවත්තනවාමය, එදාම, පෙන්නුවොත්, සනාථ, යෙදෙන්නේ, කොතැනක, මේකටම, නොදනිමි, ඇත්දැයි, හදාරා, අතීතයේ, ශුක්, හානියක්, මිනිසුන්ගේ, හිතනවා, පාදක, කරුණු, මෙන්න, හැකියි, කරන්නට, සතුටට, උපරිම, නොකොට, කොටින්ම, ශාරීරික, දක්වයි, රතිචාර, සිරුරම, බොහෝවිට, උත්තේජනය, දිගට, වුවත්, දොළොස්, හොත්, මානසිකය, කෙල්ලෙක්, මිදිය, ඇත්ත, ලේසියෙන්, තත්වයක්, තත්වයකි, වැළඳිය, අයෙකුට, රෝගය, මානසික, මෙයට, තියනවා, එයය, හැකිය, කොල්ලෙකුගේ, දෙන්නට, කරනවා, ගියොත්, ගාන්න, අනවසරයෙන්, කලාතුරකිනි, ශක්තියක්, මිදෙන්න, අතගානවා, හිමීට, බැලූ, රැඳුනෙ, මෙලෙස, අනිත්, සරාජාත්, written, read, recently, masterpiece, about, cents, තබනවා, හිතුන, doctor, දැනුන, කියවා, මහත්මියගේ, ජයලත්, මනෝහරී, දේශකයා, සමු, නුඹ, අල්තයී, පවතී, කොන, heart, දැයි, beyond, ෆෝන්, එනගමන්, අවිවෙකී, දවස්වල, film, game, aluth, wallpapers, stock, flagship, sutra, latest, its, with, forefront, stands, innovation, boundaries, redefine, continues, technology, කුකුසක්, කරූගේ, ෆේස්බුක්, විදුහලේ, නොවෙයි, විතරක්ම, ශිෂ්, ආදි, රිච්මන්ඩ්, කාමරයට, පන්ති, කණ්ඩායමේ, හෙද, හිනාවක්, දවසක, එක්තරා, අනූහතේ, sandumal, සඳුමල්, ඇඳුනට, කේතකිය, බිත්තියක, සිහගිරේ, වලින්ද, මචං, නමින්, වික්ට, පිවිස, ලෝකයට, වයසින්, තරණ, අතරේ, සැරිසරයන්, එක්කල, මතකයන්, සුන්ර, යසනාත්, යෙදුන, සුදත්, දිනට, සටහන, මවිසින්, පළවූ, විශේෂාංගයේ, දිගේ, අකුර, රහයේ, දිවයින, අසපුව, සුව, එකෙන්, කිහිපයක්, තිබිය, පවුලූශා, ඉක්මන, අපොයි, යනෙන, පිරිවර, profile, complete, view, තැන්, වැටුන, සඳට, ඉවාන්, පැත්තට, බරියා, ඒකට, මොන, යනවා, අරං, පොලීසියෙන්, ළමයව, පැත්තෙන්, පාර, නොදැනුනාට, නෑවිත්, නිදාගෙන, ගීතයක්, ආදී, ආරක්ෂාව, ගෞරවය, first, කෙනා, කැමතිද, බලන්නකෝ, අහල, අරගෙනම, පරන, දෙකකුත්, හිතුවෙ, කදුල


Text of the page (random words):
ebook share to pinterest sunday november 8 2015 විරහව සුසුම් වලට පුළුවන් නම් අසාවි මගෙන් කිමද මේ තරමට දුක් උහුලන්නේ කියා posted by unknown at 3 47 am 8 comments email this blogthis share to twitter share to facebook share to pinterest saturday november 7 2015 නිවී ගිය් මිණිපහන මීට දසක හතරකට නැතිනම් පහකට පමණ පෙර යාන්ත්රික විද්යාව පිළිබඳව ආචාර්ය උපාධිය ලබා පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයට අනුයුක්තව සේවය කළ අති දක්ෂ තරුණ ඉංජිනේරුවරයකුට ලෝකයේ සුප්රකට එංගලන්තයේ ඇව්රෝ ගුවන් යානා නිෂ්පාදන සමාගමෙන් කැඳවීමක් ලැබිණි ලංකාවත් එක්සත් රාජධානියත් අතර වූ රාජ්ය තාන්ත්රික සබඳතා හරහා සිදුවූ ඉතා ඉහළ මට්ටමේ කැඳවීමක් සේ මේ පිළිබඳව අපට සටහන් තැබිය හැක නිමිත්ත වූයේ ඒ කාලයේදී ඇව්රෝ ගුවන්යානා නිෂ්පාදනය කරන සමාගම මුහුණදී තිබූ දැවැන්ත ගැටලුවකට පිළියම් සෙවීමට අන් මඟක් නොමැති වූ කල එම සමාගමේ බලධාරීහු ශ්රී ලංකාව නමැති රම්ය දිවයිනේ ජීවත් වූ ප්රඥවන්තයකුගේ පිළිසරණ සොයා යැමයි මේ ප්රඥවන්තයා අන් කවරකු හෝ නොව දැනට ජීවතුන් අතර සිටින වයෝවෘද්ධතම ඉංජිනේරු මහාචාර්යවරයා වන පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයේ හිටපු මහාචාර්ය මහාලිංගම් මහතාය මහනුවර මුල්ගම්පොල ප්රදේශයේ ජීවිතයේ සැඳෑ සුවය විවේකීව ගත කරන මහාචාර්ය මහාලිංගම් මහතා එදා එක්සත් රාජධානියේ ඇව්රෝ සමාගම වෙත පියාඹා ගියේ ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන ඇව්රෝ ජෙට් යානා ඇන්ජින්වල හටගෙන තිබූ යාන්ත්රික දොaෂයකට පිළියම් සෙවීමටය ලෝකයේ විශිෂ්ටතම යාන්ත්රික ඉංජිනේරුවන්ගේ තියුණු පරීක්ෂාවට ලක්වූයේ නමුදු රෝග නිධානය සෙවීමට අපොහොසත් වූ ඇව්රෝ ජෙට් ඇංජිමේ එන දෙදරීම vibration සොයා ගැනීමත් ඊට ස්ථිර පිළියමක් යෙදීමත් එදා අපේ යාන්ත්රික ඉංජිනේරු මහාචාර්ය මහාලිංගම් වෙත පැවරී තිබුණ අභියෝගයයි සුද්දන් විසින් අතහරිනු ලැබ තිබූ මෙම දැවැන්ත අභියෝගය දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව භාර ගත් අපේ මහාචාර්යතුමා අවසානයේදී ඇව්රෝ සමාගම ම මවිත කරවමින් ඇව්රෝ ජෙට් ඇංජිමේ දෙදරීම නිට්ටාවටම සුවපත් කළේය ඇව්රෝ ජෙට් ඇංජින් නිෂ්පාදනය බෙහෙවින් ම අනතුරුදායක අඩියකට වැටී තිබූ අවස්ථාවක මේ ප්රඥා සම්පන්න ශ්රී ලාංකික ඉංජිනේරුවරයා පෑ දක්ෂතාව පිළිබඳව මහත් සේ පැහැදුණු එක්සත් රාජධානිය අපගේ මහාචාර්යතුමාගෙන් අයෑද සිටියේ එතුමා කැමැති ඕනෑම වරයක් ඉල්ලා සිටින ලෙසය මේවා අතර තම රටේ පුරවැසිකම ඇව්රෝ සමාගමේ ඉහළම තනතුරක් යාන වාහන ඇතුළු සියලු සැප සම්පත්ද එසේ යෝජනා කෙරිණ එහෙත් අපගේ මේ ශ්රේෂ්ඨ මහාචාර්යතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ එකම එක දෙයකි ඒ පේරාදෙණිය විශ්වවිද්යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්ය ප්රජාවගේ ප්රයෝජනය පිණිස තමන් හට ඇව්රෝ ජෙට් ඇංජිමක් ලබා දෙන ලෙස ඉල්ලීම එසැණින්ම ඉටු වූයේ ඉහළම ගෞරවයද සහිතවය මැලේසියානු ලාංකිකයෙකු වූ තරුණ මහාලිංගම් 1946දී ලංකාවට පැමිණෙන්නේ ලංකා තාක්ෂණික විද්යාලයෙහි උපාධි අධ්යාපනය ලබා ලන්ඩන් විශ්ව විද්යාලයෙන් ඉංජිනේරු විද්යා බාහිර උපාධියක් ලබාගැනීම සඳහාය මේ කාලයේදී වත්මන් සිංගප්පුරුවද ඇතුළත් නිදහස ලබා නොතිබුණු මැලේසියාව තුල සරසවි අධ්යාපනය ලබාදෙන ආයතන කිසිවක් තිබුණේ නැත මේ කාලයේදී යමක් කමක් තිබුණු මැලේසියානුවන්ගේ සිහිනයක් වූයේ සිය දරුවන් එංගලන්තයට හෝ ලංකාවට එවා උසස් අධ්යාපනය ලබා දීමයි විශේෂයෙන්ම එවකට මැලේසියාවේ රජයේ ඉහළ තනතුරු බොහොමයක් දැරූ උගත් ලාංකිකයෝ සිය දරුවන් ලංකාවට එවා උසස් අධ්යාපනය ලබාදුන්හ ලංකාවේ නීති විද්යාලය වෛද්ය විද්යාලය යුනිවර්සිටි කොලීජිය මෙන්ම තාක්ෂනික විද්යාලයද කලක සිට කලාපයේ නමක් දිනාගෙන සිටි අධ්යාපන ආයතනයි වෛද්ය විද්යාලය සහ යුනිවර්සිටි කොලීජිය 1942දී ලංකා විශ්ව විද්යාලය තුලට අවශෝෂණය වී තිබුණත් ඉංජිනේරු පීඨය ඇරඹුණේ වසර ගණනක් පමාවී 1950 වසරේදීය අධ්යාපනය සඳහා ලංකාවට පැමිණි මැලේසියානුවන් බොහෝ දෙනෙකු ආපසු සිය ගම්බිම් බලා පිටත් වූ නමුත් එවකට සේවය කිරීමට හා වාසයට ඉතා යෝග්ය තැනක් වූ ලංකාවේ දිගටම රැඳෙන්නට මහාලිංගම් තරුණයා තීරණය කළේය 1950 වසරේදී ලංකා විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨය පිහිටවන විට එහි ආරම්භක කථිකාචාර්යවරයෙක් ලෙස මහාලිංගම් සේවයට බැඳුණේය පසුව ලංකා විශ්ව විද්යාලයේ ඉංජිනේරු පීඨය පේරාදෙණිය විශ්ව විද්යාලයයේ ඉංජිනේරු පීඨය බවට පත් වූ අතර එංගලන්තයේ ෂෙෆීල්ඩ් විශ්ව විද්යාලයෙන් ආචාර්ය උපාධිය phd ලබා ආපසු පැමිණි ආචාර්ය මහාලිංගම් පසුව ලන්ඩන් විශ්ව විද්යාලයෙන් dsc ගෞරව ආචාර්ය උපාධියක්ද ලබා මහාචාර්යවරයෙකු ලෙස දිගටම සේවය කළේය 1940 වසරේ නොවැම්බර් 07 දින ඇමරිකාවේ වොෂින්ටන් ප්රාන්තයේ ටකෝමාහි ඉදිකර තිබුණු එවකට ලෝකයේ තිබූ තෙවන දිගම එල්ලෙන පාලම එය විවෘත කර මාස හතරකට පසුව පැයට සැතපුම් 42ක සුළඟකට ඔරොත්තු දිය නොහැකිව බිඳ වැටුණේ ඉංජිනේරුවන් මවිතයට පත් කරවමිනි මේ පාලම සැලසුම් කර තිබුණේ පැයට සැතපුම් 120ක සුළඟකට වුවද ඔරොත්තු දිය හැකි පරිදිය පසුව සොයාගැනුනේ පාලම බිඳවැටීමට හේතුව අනුනාදය resonance බවයි මේ සිදුවීම අලලා සකස් කෙරුණු වාර්තා චිත්රපටයක් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේදී නිතර ප්රදර්ශනය කෙරුණේය මෙය මහාචාර්ය මහාලිංගම්ගේ විෂය ක්ෂේත්රය විය ටකෝමා පාලම බිඳවැටීමේ 75වන සංවත්සරයට දින හතරක් ඉතිරිව තිබියදී මහාචාර්ය මහාලිංගම් අද දින යාපනයේ රෝහලකදී සිය දිවිසැරිය නිමාකර තිබුණි ඇවුරෝ ජෙට් එන්ජිමේ දෝෂය සකස් කිරීම වෙනුවෙන් කිසිදු ප්රතිලාභයක් ලබා නොගෙන පේරාදෙණිය විශ්වවිද්යාලයේ සිසුන්ට අධයනය වෙනුවෙන් ජෙට් එන්ජිමක් පමණක් ලබා ගත් මහාචාර්ය එස් මහාලිංගම් යාපනය රෝහලේදි ඊයේ අභාවප්රාප්ත වී ඇත මිනීමරුවන් මාකට් කරන කුණු ගොස්පි වාර්තා කරන එකදු පුවත්පතක් විද්යුත් මාධ්යයක් වෙබ් අඩවියක් ඔහුගේ මරණය පිලිබඳ වචන දහයකින් හෝ වාර්තා කර තිබුනේ නැත අන්තර්ජාලය ඇසුරෙනි posted by unknown at 8 19 am 2 comments email this blogthis share to twitter share to facebook share to pinterest tuesday november 3 2015 විරහව කදුලට පුළුවන් නම් අසාවි මගෙන් කිමද මේ තරමට ඇසේ කුදුලු කියා posted by unknown at 3 43 am 2 comments email this blogthis share to twitter share to facebook share to pinterest sunday november 1 2015 මැණික මගේ මැණික කියා රැකගත් ඔයා හැරදා නොකියම ගිය දා ඉදන් මා අඩු නැතිව විදිනවා තවම විරහා වේදනා posted by unknown at 3 07 am 6 comments email this blogthis share to twitter share to facebook share to pinterest sunday october 4 2015 ගැහැනිය කෑල්ලක් බඩුවක් සහ මවක් ගැහැනිය කෑල්ලක් බඩුවක් සහ මවක් දැන උගත් වැඩිහිටියන් උදෙසා පමණයි අවු 16ට අඩු දරුවන් කියවීමෙන් වළකින්න ගැහැනු කවුරුද වරදෙ නොබැදෙන යන කාව් යශේකරයේ කවි පදය නොදන්නා කෙනෙක් නැති තරම්ය උපන්ගෙයි සිංහල කතා කරන කවුරුත් තමන්ගේ නම ගම ලියන්න දන්නේ නැති වුණත් සම්භාව් ය සාහිත් යයේ එන මෙම කවිපදය දනිති එයට හේතුව මෙම කවිපදය හරහා ගැහැනිය යනු වේසියක් බඩුවක් ගානට දාලා කතා කරන්න කාටත් පොඩි රුකුලක් ලැබෙන නිසාය නමුත් මේ පදය අයත් කවිය සම්පූර්ණයෙන් කියවූ අය හෝ තේරුම් ගත්තු අය අපට සොයා ගැනීමට අපහසුය දැන් එයට කාලය එළඹ ඇත පිරිමීනු ද පතන අවසර කල් රහස් තැන මිස නොලැබෙන බැවින ගැහැනු කවුරු ද වරදෙ නොබැදෙන රාහුල හාමුදුරුවන් ඇත්තටම මේ කියන්නේ පිරිමි ගැහැනු දෙපැත්තක් ගැනය මුලින්ම චරිත සහතිකයක් දෙන්නේ පිරිමින්ටය පිරිමි හැමෝම කොයි වෙලේත් අවසර ඒ කියන්නේ කැමැත්ත කල් ඒ කියන්නේ සුදුසු කාලය සහ රහස් තැන ඒ කියන්නේ හොර රහසේ ඉන්න පුළුවන් තැන යන තුන පතනවා නමුත් උන්ට ඒවා ලැබෙන්නේ නැහැ ගැහැනියකට ඕනේ නම් මේ තුන ඇති කරන්න පුළුවන් අන්න එතනදී එහෙම කරන ගැහැනිය වරදේ බැඳෙනවා බුදුදහමට අනුව රකින සීලය සහ රැකෙන සීලය කියන්නේ දෙකක්ය බුදුහාමුදුරුවන් සිල් රකින්න කීවා මිස රැකෙන්න ඉඩ දී බලා ඉන්න කීවේ නැත ඔය බණ කියන බෝ පැල වගේ ඉන්න පිරිමි බෙහෝමයක් තුන් වැනි සිල් පදය රකිනවා නොව රැකෙනවා ය ඒ උන්ට අවස්ථාවක් නැති නිසාය උවමනාවක් තිබිලා කාගෙන් හරි ගිහිං ඇහුවොතින් නංගි මට උඹත් එක්ක බුදියන්න ඕනේ කියා එය ප් රතික්ෂේප කිරීමේ හැකියාවක් ද ආත්ම ධෛර්යයක් ද ගැහැනියට ඇත ගැහැනියක් ඕකම අනෙක් අතට ඇහුවොත් අනේ නංගි මං බැඳල නේ මං කැමැති නැහැ ඕවාට කියා කියන පිරිමියෙකු සොයා ගැනීම කළුනික හොයනවාටත් වඩා අමාරුය ඒ වුණත් පිරිමි අදටත් වල්කමේ නොයන උපාසක පිරිසක් ලෙස සම්මතය තීන්දුය තවත් අතකින් මේ වරදේ බැඳීම යනු ගැහැනියට ආවේණික සංකල්පයක් යැයි පොදු ජන විඥානයට කාවැද්දීම ගැහැනිය ඒ තැනට ඇද දාන පිටිබලයක් ද වෙයි කවුරුහරි ගැහැනියක් කාත් එක්ක හරි බුදියලා මං මොකටද මේ ගැන වොරි වෙන්නේ මං විතරක් නෙවේ නේ ලෝකේ හැම ගැහැනියක්ම හොර මිනිස්සු එක්ක බුදියනවා නේ කියා හිත හදා ගන්නට මේ සංකල්පය ඇයට රුකුලක් සපයයි අපි කොච්චර ශිෂ්ට සම්පන්නව ඉදිරියට එන්න හැදුවත් පරම්පරා ගානක් ගිහිල්ලත් ගැහැනියගේ ස්වභාවයට වෙනස් විදිහක දැක්මක් දෙන්න අපට තාමත් බැරි වෙලා ඇත අද කොහෙද සීතලා ඉන්නේ අද කොහෙද පත්තිනි අම්මලා ඉන්නේ කියා අහන තැනට සැම දෙනගේ මානසිකත්වය ඇද වැටී ඇත අදටත් කොල්ලන්ට ආදරය කරන්න මනුස්සකම් වලින් පිරුණු ආදරය උතුරා ගලන ගැහැනියක් අවශ් ය නැත කොල්ලෙක් තව කොල්ලෙක්ගෙන් අහන්නේ උඹට කෑල්ලක් නැද්ද තාම උඹට බඩුවක් සෙට් වුණේ නැද්ද කියාය උන්ට ඕනේ බුදියන්න කෑල්ලක් හෝ බඩුවක් මිසක ආදරය කරන්න කෙල්ලක් නොවේය නමුත් මේ සේරම කතන්දර එන්නේ ගැහැනියටය රටේ ලෝකේ දකින දකින ගැහැනිය වේසියක් කියා සිතන ගමන්ම අපේ අම්මා පට්ට වේසියක් වෙන්න ඇති නේ ද අපේ අම්ම පිරිමි කී දෙනෙක් එක්ක බුදියන්න ඇත්ද දන්නේ නැහැ නේද කියා ප් රශ්න කරන්න පෙළඹෙන අය සොයා ගත නොහැකිය එයට හේතුව සිංහල බෞද්ධ යැයි කියන සමාජය තුළ ගැහැනිය සහ අම්මා යනු දෙදෙනෙකු වීමය ඔවුන්ට අනුව අම්මා කෙනෙක් වෙන්නේ ගැහැනියක් නොවේය ගැහැනිය යනු හුදෙක් බඩුවක්ය ඒකිගේ දිග පළල බලනවා මිස වෙන වැදගත්කමක් නැත අම්මා යනු කිරි අම්මාය දානයට වැඩම කොට ආශිර්වාද ගත්තොත් අපල කෝටියක් නිවාරණය බුදුහාමුදුරුවන් කොතැනකවත් අම්මාට විශේෂ වැදගත්කමක් දුන්නේ නැත උන්වහන්සේ කතා කළේ අම්මා සහ තාත්තා යන දෙන්නාම ගැනය මව්පිය භූමිකාවේ ඇති සමාජවිද් යාත්මක වැදගත්කම ගැනය නමුත් සිංහල බෞද්ධ අර්ථකථනය තුළ අම්මා බුදුවේවා මිස තාත්තා බුදුවේවා කියා යෙදුමක් නැත අම්මාව හැකි ඉහළම තලයට ඔසවා තබා ඒ ඔස්සේ අපි කාන්තාවට සුවිශේෂි තැනක් උරුම කර දෙන සමාජයක් යැ යි කීමට සිංහල බෞද්ධයා පෙළඹී ඇත කරුණාකර මුස්ලිම් ගැටලුව මෙතනට අදාළ කර ගන්න එපා අරාබි සංස්කෘතියේ උන් තරම් අපි තිරිසන්නු නොවෙතත් අපේ සමාජයේ අඩුපාඩු අපි විචාරයට ලක් කළ යුතුමය හින්දු සංස්කෘතිය ගැන කිව යුත්තේත් එයමය බුදුදහම ගැහැනියව පහත් තලයකට ඇද දමනවා ද යන්න වෙනම කතා කළ යුතු කාරණයකි නමුත් එකක් ගැන නම් කිය යුතුමය ගැහැනියක් වෙලා උපදින්නේ පෙර කළ පවකටය පිරිමියෙක් වීම පිනක්ය කියන ගොන් පාට් එක ගැනය බුදුහාමුදුරුවන්ට අනුව ගැහැනිය ස්වභාවයෙන් දරන්නේ වේදනාවන් දෙකක් පමණි එකක් ඔසප් වේදනාවය අනෙක ප් රසව වේදනාවය මේ දෙකට අමතරව ඇය යම් වේදනාවක් විදී නම් එය සමාජය විසින් ඇයට උරුම කර දුන් වේදනාවකි ඉදින් කාට හරි අහන්න පුළුවන් මේ වේදනා දෙක විදින්න වෙලා තියෙන්නේ පවක් කළ නිසා නෙවේ ද කියා නමුත් එය බීජ නියාමය මිස කර්ම නියාමය නොවේය එනම් ගැහැනියක් වීම තනිකරම ජෛවීය වශයෙන් සිදු වන අහඹුවක් මිස කර්මය නෙවේය මෙලොව ඇති සියල්ල පෙර කළ කර්මයක් යැයි කීම නියත මිථ් යා දෘෂ්ටියකි ඒ වගේම ජෛන මතයකි කර්මය යනු නියාම ධර්ම පහෙන් එකක් මිසක වැදගත්ම හෝ ප් රබලම එක නෙවේය ඇත්තටම ගැහැනියක් වීම පෙර කළ පවක ප් රතිපලයක් කීම ජෛන ඉගැන්වීමක් මිස බෞද්ධ ඉගැන්වීමක් නොවේය ජාතකපාළියට එය ගෙන ඇත්තේ ද ජෛන දහමිනි මුල්බුදුසමය එවැන්නක් නොදක්වයි අනෙක් අතට ඔසප් වීම සහ ප් රසව වේදනාව යනු සමස්ත මානව වර්ගයා පවත්වාගෙන යාමට ඇයට ලැබුණ සුවිශේෂි වර දානයය එය පවක ප් රතිඵලයක් කියා අර්ථකථනය කිරීම මා අනුමත කරන්නේ නැත ඇඳුම් ගැනත් යමක් කිව යුතුය ගැහැනිය යනු හැම විටම සංස්කෘතික ගොදුරක් cultural victim බවට පත් කිරීම අප සමාජයේ පුරුද්දක්ය කොල්ලෙක්ට ශාරුක් වගේ අමීර්වගේ ඇඳගෙන යන්න අවසර ඇත නමුත් කෙල්ලකට කරීනා වගේ කත්රිනා වගේ ඇඳගෙන යන්නට අවසර නැත බුදුහාමුදුරුවන් පැහැදිලිවම පෙන්වා දෙන්නේ ගේ තෙමෙනවා නම් වහළය හෙවිල්ල ගන්න කියාය ආර්යදේව හාමුදුරුවන් කියා සිටියේ වැලි පෑගෙනවා නම් පොළවට හම එලන්නේ නැතිව පයට සෙරප්පු දා ගන්න කියාය කෙල්ලෙක්ගේ අඩ නිරුවත හරි නිරුවත හරි දැක්කාම රාගය ඇවිස්සෙනවා නම් අප කළ යුත්තේ හිත හදා ගැනීම මිස කෙල්ලන්ට ඇඳුම් ඇන්ද වීමට වෙර දැරීම නොවේය නමුත් අද කෙල්ලන්ට ඇඳුම් අන්දවන්නේ එය බෞද්ධ සදාචාරය බව හුවා දක්වමිනි මුන් බුදුහාමුදුරුවන්ට වඩා සදාචාර සම්පන්න වීම එයට හේතුවය තායිලන්තයේ කෙල්ලකට කකුල් දෙකම පේන විදිහට කොට කලිසමක් ඇඳන් පන්සල් යන්න අවසර ඇත එවැනි ඇඳුමක් ඇඳන් පන්සල් යන්න ඕනේ නැහැ නිකම් ගමනක් බිමනක් යන්නවත් අපේ කෙල්ලෙකුට අවසර නැත කන් යාභාවය ගැනත් කතා කළ යුතුමය අපි නූතනයි පශ්චාත් නූතනයි කියා හිතා හිටියට තවමත් අපේ කොල්ලො බහුතරයක් හිතන්නේ කෙල්ලෙකුගේ තියෙන වටිනා දේ ඒකිගේ යෝනිය කියාය උන්ට තියෙන ලොකුම ප් රශ්නය සහ අභියෝගය තමන් තෝරා ගන්නා කෙල්ලගේ යෝනිය රැක ගැනීමය අවස්ථාවක් ලැබුණොත් සීයක් එක්ක හරි බුදියන්න ලෑස්ති කොල්ලා බඳින කෙල්ල කන් යාවක් විය යුතුයි සිතන්නේ මේ නිසාය කන් යාභාවය තියෙන කෙනෙක් පතිවත රැක ගෙන ඉඳියි කියන මෝඩ විශ්වාසය මේකට ඇති හේතුවය ඇත්තටම පිට යන ගෑනු බොහොමයක් පිට යන්නේ බැන්දාට පසුවය මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නැති බව ඇය දන්න නිසාය කෙල්ලෙක්ගේ යෝනිය ගැන වොරි වෙන්නේ නැතිව ඇයගේ ආදරයට ආදරය කරන්න පුළුවන්නම් ඇයගේ හදවත නිවැරදිව තේරුම් ගන්න පුළුවන්නම් ඇය පතිවත රකිනවා කියන එක වළක්වන්න මේ සක්වලේ කාටවත් බැරිය මේකටම සම්බන්ධ නිසා ස්වයං වින්දනය ගැනත් යමක් කිව යුතුය මේ ලෝකයේ කොතැනක හෝ ස්වයං වින්දනයේ යෙදෙන්නේ නැති පිරිමියෙක් ඉන්න බව මට සනාථ කර පෙන්නුවොත් මං මේ ලියන එක එදාම නවත්තනවාමය නමුත් ඒ ප් රශ්නයම ගැහැනු වෙත යොමු කළොත් ඕනෑ තරම් ගැහැනු සිටිනවාය එයට එකම හේතුව කන් යාභාවය සහ ස්ත් රී ලිංගිකත්වය ගැන ඇයට දී ඇති වැරදි අධ් යාපනයය ස්වයං වින්දනය මොනම හේතුවක් නිසාවත් අයහපත් ප් රතිපල ගෙන දෙන්නේ නැත නිතර නිතර එහි යෙදීම නිසා දියවැඩියාව අධික රුධිර පීඩනය හෘදයාබාධ වැනි බෝනොවන රෝග ගණනාවකින් වැළකී සිටීමට එය උපකාරයක් වනු ඇත පොදුවේ මිනිසාට ලැබෙන මෙම වරදානය ගැහැනියට අහිමි වී ගොස් ඇත යම් කෙල්ලක් වැඩිවියට පත් වූ පසු ස්වයං වින්දනයේ යෙදෙනවා නම් ඇයට එයින් ලැබෙන වාසි විශාල සංඛ් යාවකි ඇයගේ පෞරුෂය සහ ආත්ම අභිමානය ඉහළ යාම එයින් වැදගත්ම කාරණයකි සම පැහැපත් වීම අනවශ් ය තරබාරු ගතිය ඉවත් වීම කෙට්ටු සිරුරක් නම් තියෙන්නේ මහත් වීම වැනි කරුණුත් ඒ අතර තියෙනවා කන් යාභාවයට හානි වෙයි කියා බයෙන් බොහෝ කෙල්ලෝ එයින් වළකිනවා නමුත් ක්ලිටෝරිසය ඉදිරියට පැමිණ ඇති නිසා කන් යාභාවය විනාශ කර නොගෙන වුණත් ස්වයං වින්දනයේ යෙදෙන්න පුළුවන් ඒ බව කියා දෙන්න ගැහැනුන්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ අපේ සංස්කෘතිය තියෙන තැන ඒකයි ගැහැනිය යනු සෙක්ස් අයිටම් එකක් ද කියන ප් රශ්නයටත් පිළිතුරක් දිය යුතුය පිරිමියෙකුගේ සහ ගැහැනියකගේ ලිංගික හැකියාව වෙනස්ය පිරිමියෙක් දෙතුන් වතාවක් එක පිට ශුක් ර පිට කළ හොත් නැවත සතුටු වීමට තරමක් අපහසුය නමුත් ගැහැනියට අවශ් ය නම් දහ දොළොස් වතාවක් වුවත් එක දිගට සතුටු විය හැක පිරිමියෙකුගේ උත්තේජනය බොහෝවිට ලිංගය කේන්ද් ර කර ගෙන ඇති වෙයි ගැහැනියට එය යෝනිය සහ පියයුරු කේන්ද් ර කර ගෙන ඇති වුණත් සමස්තයක් වශයෙන් ඇයගේ මුළු සිරුරම එයට ප් රතිචාර දක්වයි කොටින්ම ගැහැනියකගේ කන් යාභාවයට කිසිදු හානියක් නොකොට ඇයව උපරිම සතුටට පත් කරන්නට හැකියි මෙන්න මේ වගේ කරුණු කීපයක් පාදක කර ගෙන ගැහැනිය සෙක්ස් අයිටම් එකක් මිස ඊට වඩා වැඩි දෙයක් නැහැ කියා හිතනවා නම් එය විහිළුවකි සමස්තයක් වශයෙන් මිනිසුන්ගේ ලිංගිකත්වය මානසිකය ශාරීරික ම නොවේ යම් කෙල්ලෙක් කොල්ලෙකුගේ ලිංගය හිමීට අතගානවා නම් එයින් අත මිදෙන්න තරම් ආත්ම ශක්තියක් පිරිමියෙකුට ලැබෙන්නේ ඉතාම කලාතුරකිනි නමුත් ගැහැනියගේ පියයුරු හෝ යෝනිය අනවසරයෙන් අත ගාන්න ගියොත් එය ප් රතික්ෂේප කරනවා පමණක් නොව අනෙක් අතට කන හරහා දෙකක් දෙන්නට ද ගැහැනියට හැකිය ඇත්ත එයය ගැහැනියට ලිංගික ඇබ්බැහි වීම් තියනවා යැයි කීම මෙයට ම අදාළ තවත් විහිළුවකි ලිංගික ඇබ්බැහි වීම යන මානසික රෝගය ගැහැනු පිරිමි ඕනෑම අයෙකුට වැළඳිය හැකි තත්වයකි නැතිව ගැහැනියට පමණක් ආවේණික තත්වයක් නොවේ එවැනි ඇබ්බැහි වීම් තිබුණත් පිරිමියෙකුට වඩා ලේසියෙන් ගැහැනියකට එයින් අත මිදිය හැක අතීතයේ ගණිකාවන් ලෙස ක් රියා කොට පසුව සාමාන් ය ජීවිත ගත කරන ගැහැනුන් මේ සමාජ වට පිටවේ ඕනි තරම් සොයාගත හැක පිරිමියා සහ ගැහැනිය කියන්නේ ජෛවවිද් යාත්මකව වෙන වෙනම සත්වයන් දෙදෙනෙකි ජෛවීය වශයෙන් ඔවුන් අතර ඇති වෙනස්කම් අපට ප් රතික්ෂේප කළ නොහැක නමුත් ස්ත් රීවාදය කියන්නේ මේ දෙක එකක් කිරීමට දරන වෑයමක් කියා කවුරුහරි හිතා සිටිනවා නම් එය අපරාදයකි ගැහැනියට පමණක් ආවේණික ප් රශ්න කොහෙද තියෙන්නේ කියා අහන්නේ ගැහැනියගේ තත්වය නිවැරදිව තේරුම් ගන්න බැරි අය පමණයි ගැහැනිය යනු තවත් එක් මිනිසෙක් කියා සමාජයට ඒත්තු ගැන්වීමට දරන සුහද වෑයමක් ලෙසයි මා ස්ත් රීවාදය දකින්නේ සැලකිය යුතුයි ලංකාවේ ස්ත් රීවාදීන් කෙතෙක් දුරට ස්ත් රීවාදය හදාරා ඇත්දැයි මා නොදනිමි අවසාන වශයෙන් මෙය කිව යුතුය හිටි හැටියේ මෙහෙම ලිපියක් ලිව්වේ ගැහැනිය ගැන තියෙන දුර්මත කීපයක් හෝ ඉවත් කිරීමටය ගැහැනිය යනු සෙක්ස් වලටම උපන් එකියක් ය ඊට වඩා යමක් එතන නැතැයි කියන්න උත්සාහ කරන්නේ පුරුෂාධිපත් යයට ආවඩන සාහිත් යකාරයන් සහ ඔලමොට්ටල තක තීරුවන්ය ඒවා බොරුවට ඔළුවට අරන් තමන්ගේ පවුල් ජීවිත අවුල් කර ගන්න එපාය ගැහැනියක් සහෝදරියක් ලෙස යෙහෙළියක් ලෙස බිරිඳක් ලෙස මවක් ලෙස ඉටු කරන කාර්යයත් කාර්යාලයක හෝ වෙනත් ආයතනයක් වෘත්තීයවේදියක් ලෙස ඉටු කරන කාර්යයත් අපට කිසිසේත් අවතක්සේරුවෙන් සැලකිය නොහැක ඇයට ආදරය කරන්න ඇයව රැක ගන්න ගැහැනියක් බුදු කෙනෙක් බවට පත් කරන්න ඕනේ නැහැ ඒ වගේම ඇයව බඩුවක් කෑල්ලක් ගාණට දාන්නත් එපා ඒ වචන පවා භාවිතයෙන් අහක් කර ගන්න ගැහැනිය යනු ඇට ලේ මස් වලින් හැදුණු ගැහෙන හදවතක් තියෙන දැනෙන මොළයක් තියෙන මිනිසෙකි ඇයව මනුෂ් යයෙක් වශයෙන් තේරුම් ගන්න ඇයට මිනිසෙකුට සලකන විදිහට සලකන්න ඇය දරුවො හදන මැෂිමක්වත් ඇඳ උඩ බුදි කරවා ගන්න සෙල්ලම් භාණ්ඩයක්වත් නොවන බව තරයේ තේරුම් ගන්න ඕලමොට්ටලයෝ තේරුම් ගනිත්වා ගොන්නු ඇනගනි...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 27 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-27


Top 50 hastags from of all verified websites.

Recently checked links (by ScreenShot) on WebLinkPedia.

Screenshot of the main domain: lapita-dubai-parks-and-resorts-autograph-collection.ibooked.grScreenshot of the main domain: khonbahuay.comScreenshot of the main domain: citta-dei-nicliani-hotel-koita.ibooked.grScreenshot of the main domain: hotel-plage-st-jean-la-ciotat.hotelmix.co.thScreenshot of the main domain: www-333193.comScreenshot of the main domain: www-333193.comScreenshot of the main domain: startup.tuaf.edu.vnScreenshot of the main domain: sea-rock-and-sky-private-residence-kalafatis.booked.co.ilScreenshot of the main domain: addressadda.comScreenshot of the main domain: four-seasons-hotel-new-york.hotelmix.itScreenshot of the main domain: bestcoloringpagesforkids.comScreenshot of the main domain: robinson-club-noonu-orivaru-manadhoo.booked.com.ptScreenshot of the main domain: l770.icuScreenshot of the main domain: vn9.sexvietz.camScreenshot of the main domain: kingbet86.mobiScreenshot of the main domain: zencortexs.usScreenshot of the main domain: liftech.ptScreenshot of the main domain: 25-hours-hotel-hamburg.hotelmix.roScreenshot of the main domain: cse.google.dmScreenshot of the main domain: innovapptive.comScreenshot of the main domain: appalachianhistory.netScreenshot of the main domain: lapita-dubai-parks-and-resorts-autograph-collection.ibooked.co.nzScreenshot of the main domain: finelycrafted.netScreenshot of the main domain: hotel-restaurant-ruyghe-venne-westerbork.hotelmix.roScreenshot of the main domain: vx13823234595.blog.bokee.netScreenshot of the main domain: laescueladeltrader.comScreenshot of the main domain: marketplacevalet.comScreenshot of the main domain: profesionalhosting.comScreenshot of the main domain: hostal-la-palmera-barcelona.ibooked.noScreenshot of the main domain: suites-caipira-petropolis-rio-de-janeiro.hotelmix.roScreenshot of the main domain: letsride.co.ukScreenshot of the main domain: tgram.ruScreenshot of the main domain: suites-caipira-petropolis-rio-de-janeiro.hotelmix.co.thScreenshot of the main domain: az-deteto.bgScreenshot of the main domain: casalunabali.comScreenshot of the main domain: airmiles.caScreenshot of the main domain: puls.bgScreenshot of the main domain: fikper.comScreenshot of the main domain: ton.orgScreenshot of the main domain: antik-browser.com
Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 301 Moved Permanently
Location htt????/sandasiththama.blogspot.com/
Content-Type text/html; charset=UTF-8
Content-Encoding gzip
Date Tue, 16 Apr 2024 16:34:26 GMT
Expires Tue, 16 Apr 2024 16:34:26 GMT
Cache-Control private, max-age=0
X-Content-Type-Options nosniff
X-Frame-Options SAMEORIGIN
Content-Security-Policy frame-ancestors self
X-XSS-Protection 1; mode=block
Content-Length 200
Server GSE
Connection close
HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Tue, 16 Apr 2024 16:34:27 GMT
Date Tue, 16 Apr 2024 16:34:27 GMT
Cache-Control private, max-age=0
Last-Modified Mon, 19 Feb 2024 22:55:45 GMT
ETag W/ fd5ba5417292ab78f56a034467695ffaa62d787cf1beea2a10219f8d37a42a16
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Server GSE
Alt-Svc h3= :443 ; ma=2592000,h3-29= :443 ; ma=2592000
Connection close
Transfer-Encoding chunked

Meta Tags

title="සඳ සිත්තම"
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt????/sandasiththama.blogspot.com/" property="og:url"
content="සඳ සිත්තම" property="og:title"
content="තරු පිරිවරා රහසින් ලොව දකින්නට සඳැ'සින්" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="සඳ සිත්තම" itemprop="name"
content="htt???/m5.paperblog.com/i/53/535919/all-about-the-flower-girl-ideas-and-options-L-vYra_D.jpeg" itemprop="image_url"
content="5040781992819784976" itemprop="blogId"
content="2376554800481376470" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/14558183990701122013" itemprop="url"
content="htt????/sandasiththama.blogspot.com/2016/01/blog-post.html" itemprop="url"
content="htt???/michelephoenix.com/wp-content/uploads/2013/05/sad_eyes.jpg" itemprop="image_url"
content="5040781992819784976" itemprop="blogId"
content="7829413018590065901" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/14558183990701122013" itemprop="url"
content="htt????/sandasiththama.blogspot.com/2015/11/blog-post_8.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEil7jLrPm_cXcflbZleVPwPysoEkMXR8BgbJkfI_l37XOJ-7hwbzC0XLS3BpTAB5HbN4QlZnos_bQQ5u-QXu8I-LtVKhNLWOc1GrUTSsGkDf5YGhqgPPXClH_eqf0g-SJk__N4ZP7mHJUc/s1600/12208579_10208473702990590_3682540127711753600_n.jpg" itemprop="image_url"
content="5040781992819784976" itemprop="blogId"
content="5378037940316530041" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/14558183990701122013" itemprop="url"
content="htt????/sandasiththama.blogspot.com/2015/11/blog-post_7.html" itemprop="url"
content="htt???/pre13.deviantart.net/c6d1/th/pre/f/2012/046/3/0/my_by_tinkusandhu008-d4pv0rs.jpg" itemprop="image_url"
content="5040781992819784976" itemprop="blogId"
content="8731502326089120538" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/14558183990701122013" itemprop="url"
content="htt????/sandasiththama.blogspot.com/2015/11/blog-post_3.html" itemprop="url"
content="htt???/www.rocktheworld.myewebsite.com/img/mid/181/alone-girl-thinking-with-moon-.-..jpg" itemprop="image_url"
content="5040781992819784976" itemprop="blogId"
content="3363004525240297185" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/14558183990701122013" itemprop="url"
content="htt????/sandasiththama.blogspot.com/2015/11/blog-post.html" itemprop="url"
content="5040781992819784976" itemprop="blogId"
content="4274496525143587342" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/14558183990701122013" itemprop="url"
content="htt????/sandasiththama.blogspot.com/2015/10/blog-post.html" itemprop="url"
content="htt???/freedwallpaper.com/wp-content/uploads/2014/09/19694-blue-snow-love-birds-hart-1280x1024-wallpaper-animals-birds-hd.jpg" itemprop="image_url"
content="5040781992819784976" itemprop="blogId"
content="2923682511987498130" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/14558183990701122013" itemprop="url"
content="htt????/sandasiththama.blogspot.com/2015/05/blog-post_22.html" itemprop="url"

Load Info

page size43455
load time (s)0.727993
redirect count1
speed download59691
server IP172.217.20.161
* all occurrences of the string "http://" have been changed to "htt???/"

SEO From Wikipedia, the free encyclopedia
Search engine optimization (SEO) is the process of affecting the online visibility of a website or a web page in a web search engines unpaid results—often referred to as `natural`, `organic`, or `earned` results. In general, the earlier (or higher ranked on the search results page), and more frequently a website appears in the search results list, the more visitors it will receive from the search engines users; these visitors can then be converted into customers. SEO may target different kinds of search, including image search, video search, academic search, news search, and industry-specific vertical search engines. SEO differs from local search engine optimization in that the latter is focused on optimizing a business online presence so that its web pages will be displayed by search engines when a user enters a local search for its products or services. The former instead is more focused on national or international searches. and ADS Publishers From Wikipedia, the free encyclopedia
Advertising is an audio or visual form of marketing communication that employs an openly sponsored, non-personal message to promote or sell a product, service or idea. Sponsors of advertising are often businesses wishing to promote their products or services. Advertising is differentiated from public relations in that an advertiser pays for and has control over the message. It differs from personal selling in that the message is non-personal, i.e., not directed to a particular individual. Advertising is communicated through various mass media, including traditional media such as newspapers, magazines, television, radio, outdoor advertising or direct mail; and new media such as search results, blogs, social media, websites or text messages. The actual presentation of the message in a medium is referred to as an advertisement or `ad` for short.
Commercial ads often seek to generate increased consumption of their products or services through `branding`, which associates a product name or image with certain qualities in the minds of consumers. On the other hand, ads that intend to elicit an immediate sale are known as direct-response advertising. Non-commercial entities that advertise more than consumer products or services include political parties, interest groups, religious organizations and governmental agencies. Non-profit organizations may use free modes of persuasion, such as a public service announcement. Advertising may also be used to reassure employees or shareholders that a company is viable or successful., wall of links.


If you want to put something else on this wall, write to us.