Meta tags:
Headings (most frequently used words):
2019, wednesday, july, ලිපි, ලියු, june, මම, thursday, 15, අරලිය, 119, ඌරා, vs, කිඹුලී, සතා, කාපු, හැටි, 118, අතීත, කතා, බිඳ, දැමීම, 117, මතක, තඩි, 116, කට, හඬ, බල්ලෝ, කෑවා, වගේ, 115, නමක්, නැති, කතාවක්, 114, හීන, වලට, පණ, රාස්සයා, බඩ, 18, යන, 10, monday, august, 26, sunday, 23, ඇවිත්, ගිය, කස්ටිය, එහෙන්, මෙහෙන්, එන, අය, 120, මෙතෙක්, තැබු, සටහන්, about, me, මගේ, හා, පැංචා, එකතු, වෙන්න, 27, november, බලන, සින්ඞි, දෙමින්,
Text of the page (most frequently used words):
මගේ (39), ago (29), #කියලා (26), #years (25), ඒත් (22), #ජීවිතේ (22), #ගන්න (21), #share (21), අරලිය (19), #කිඹුලී (19), #නැති (19), නිසා (19), #එකක් (18), මල් (17), නම් (17), එක්ක (16), ඉතින් (16), වගේ (15), හැම (14), උනා (14), කරන්න (14), හිත (14), අපි (13), තිබ්බේ (13), ඌරු (12), කියන්න (12), ගස් (12), මස් (11), ගිය (11), පොඩි (11), ආදරේ (11), හීන (11), #වෙන්න (11), තැන (10), ගැන (10), උනේ (10), ෆියෝනා (10), සුවඳ (10), කලේ (10), කරන (10), එකේ (10), කාලය (10), බැරි (9), ආවේ (9), ඇති (9), කාටත් (9), මෙතනට (9), සටහන් (9), ඉන්න (9), එයා (9), කෙනෙක් (9), හරි (9), කලා (9), වලින් (9), කරලා (9), කරපු (9), වෙලා (9), කියන්නේ (9), දන්නා (9), ගොඩ (9), මතක (9), ගත්තා (8), june (8), කාලේ (8), this (8), 2019 (8), දිය (8), සරමින් (8), සැරි (8), කරදරයක් (8), නැතිව (8), කාලයි (8), තමා (8), වේලාව (8), අවුරුදු (8), facebook (8), මහා (8), ඉතිහාසය (7), ඇත්තටම (7), july (7), pinterest (7), twitter (7), blogthis (7), comments (7), හැටි (7), වැඩ (7), වලට (7), සේරම (7), කරනවා (7), එපා (7), ලස්සන (7), email (7), තිබ්බ (7), තඩි (7), නෙවේ (7), පුළුවන් (6), the (6), ලෙස (6), දවස් (6), ලිපිය (6), ජීවත් (6), සතා (6), තරම් (6), ජීවිතය (6), ගන්නවා (6), එහෙම (6), දැන් (6), හදපු (6), ඇවිත් (6), සතුට (6), නැත (6), අතර (6), ගොඩක් (6), වෙනස් (6), එකයි (6), ගෙදර (6), කරන් (6), ඇස් (6), කතා (6), එඩිට් (6), අපිට (5), ගසක් (5), වෙනුවෙන් (5), ඉස්කෝලේ (5), ඇයි (5), බුරුවා (5), කන්න (5), මොකද (5), අක්කා (5), මාස (5), ගියා (5), අදටත් (5), කැත (5), කලින් (5), තියෙනවා (5), ඕනේ (5), සුදු (5), නපුරු (5), ඉන්නවා (5), කොටස (5), දේවල් (5), එතන (5), කියන (5), අම්මා (5), කිව්වා (5), එදා (5), දවසක් (5), මිනිස්සු (5), සංසදය (4), එක්කම (4), රතු (4), ශිල්ප (4), ඌරා (4), වැඩේ (4), කවදාවත් (4), සිට (4), කිය (4), හදා (4), මීට (4), සදාකාලික (4), කැලේ (4), යැයි (4), දෙයක් (4), ටිකක් (4), නැවත (4), බලන්න (4), ඌරූ (4), යන්නේ (4), ඔයාට (4), ඉන්නේ (4), එකම (4), ජොබ් (4), අමතක (4), වැටුන (4), එඩිටින් (4), මේක (4), අපේ (4), රෙකෝඩ් (4), ලිපි (4), අරන් (4), කියා (4), april (4), එකතු (4), march (4), ඌරුමස් (4), කෑවා (4), රැෆික් (4), ආයේ (4), august (4), වෙනවා (4), රාස්සයා (4), විතර (4), කිසි (4), ගියේ (4), එහෙත් (4), බත් (4), ගිහින් (4), වෙනකම් (4), කෙනෙක්ට (4), november (4), දෙවෙනි (4), දාලා (4), මතක් (4), මුළු (4), වෙච්ච (4), ගමේ (4), එකෙන් (4), රාස්සයෙක් (4), කරමි (4), පුරා (4), ඉස්සරහට (3), විහාරයේ (3), වෙලාව (3), ජීවිත (3), සුවඳක් (3), බිම (3), පස්සේ (3), දිනපොත (3), ටික (3), සිතුවිලි (3), වීඩියෝ (3), බෝධියේ (3), youtube (3), වඩා (3), ලැබෙනවා (3), හැමදේම (3), හොඳම (3), එන්න (3), වෙද්දී (3), රයිවින් (3), වචන (3), පසු (3), කොටසක් (3), නින්ද (3), අතැර (3), ගෲප් (3), ඇඩ් (3), ලංකා (3), විඩියෝ (3), ආවා (3), කිඹුලි (3), ඉගෙන (3), යන්න (3), පවා (3), ආසාවෙන් (3), රේමය (3), වීම (3), වොයිස් (3), හිතුනා (3), ලියන්න (3), ගබ්සාව (3), ෆෝන් (3), දැකලා (3), දුන්න (3), සඳහන් (3), වේදනා (3), බඩේ (3), ලියා (3), නුඹ (3), හැබැයි (3), පින්තූර (3), ගමන් (3), එතකොට (3), හැබෑ (3), ලංකාවෙන් (3), කියවන්න (3), උනාට (3), කිසිම (3), නේද (3), ඉවර (3), නික්ම (3), කඩලා (3), අහිංසක (3), and (3), අලුත් (3), පමණයි (3), එකට (3), එකෙක් (3), හරියට (3), අතීත (3), february (3), ලැප් (3), දන්නවද (3), ලියලා (3), months (3), විට (3), ඊයේ (3), සියළු (3), wednesday (3), october (3), ලොකු (3), සොයා (3), may (3), ඉස්සො (3), කාලයක් (3), september (3), අනුර (3), මෙසේ (3), december (3), කුමාරිකාව (3), මෙව්වා (3), හිතේ (3), 120 (3), සෙට් (3), විශ්වාසය (3), රහස් (3), ගෙන (3), රූස්ස (3), සොහොන (3), කවුරුත් (3), තියෙයි (3), සමහර (3), මැසේජ් (3), පෙර (3), වීමේ (3), සිහි (3), පොරොන්දු (3), නැතුව (3), කිරීම (3), ආවම (3), වසර (3), ඔහේ (3), මොහොතේ (3), කියල (3), නියත (2), උන්නේ (2), අහේතුකාරකව (2), විනාශ (2), ඔන්න (2), මාර්ග (2), වෙනකොට (2), හැකි (2), මුහුදු (2), හිතෙනවා (2), ජනපති (2), ගල්වඩු (2), එනවා (2), ලැබෙද්දිත් (2), ආසම (2), කුමරා (2), කවුරු (2), රටට (2), මල්ලී (2), නොඑන්නම (2), විතරයි (2), සංසාරගත (2), විදිහට (2), දැනුනේ (2), රාත් (2), රිය (2), මැයි (2), කියවලා (2), විතරක් (2), 3කොටස (2), ගාර්ඩන් (2), ලයිසන් (2), ගෘහ (2), thursday (2), නිර්මාණ (2), වැව් (2), තෙරේසියන් (2), වැටුනී (2), ලියු (2), ගොස් (2), වැටුනම (2), මාර (2), බිඳ (2), ඒවා (2), හෙල්සින්කි (2), කෑම (2), වුනී (2), වෙන්නේ (2), සිනා (2), මැද (2), දෙක (2), කරේ (2), ගතිමි (2), උන් (2), රිකුණාමලයට (2), පුංචිම (2), උඳුරා (2), හිතනවා (2), ලියන (2), පිට (2), දැනට (2), posts (2), දාන්නම් (2), මූසල (2), මතකය (2), හීනයක් (2), හැමදාම (2), ලේසි (2), මංජුසාව (2), වෙදකම (2), පතිත (2), රහසින් (2), වෙයි (2), තිබුනට (2), හොද (2), පුලුවන් (2), දන්න (2), වේදනාවක් (2), බොහෝ (2), ගිලන් (2), කාලෙකින් (2), පසක් (2), කතාව (2), මොකක් (2), තැනක (2), යමි (2), ක්ලාස් (2), එකෙ (2), මලක් (2), පිරිමි (2), කැන්ටිම (2), අතරින් (2), පස්සෙ (2), කොල (2), ආපු (2), පිස්සු (2), කාලයේ (2), උයන්න (2), සීන් (2), ගැන්සි (2), අඩවිය (2), කීමට (2), ඉස්කෝලෙ (2), ආදරණීය (2), සින්දුව (2), කරවන (2), උනන්දුව (2), වැඩියෙන්ම (2), අතරට (2), ආරාධනා (2), aurora (2), රුසියානු (2), කාලෙකට (2), වෙලේට (2), day (2), තිබුන (2), බ්ලොග් (2), මාව (2), මායාකාරි (2), මිනිස්සුන්ගේ (2), පොඩ්ඩා (2), නිදා (2), හම්බ (2), පහන් (2), කතාවක් (2), මිනිමල් (2), ඔහු (2), තෙල් (2), 2015 (2), නොමැරි (2), හම්බුනා (2), විහිළුවක් (2), දකින (2), යුධ (2), පිරි (2), නගරෙට (2), ඒකේ (2), රිදෙන්න (2), කාලා (2), හොදම (2), හරක් (2), තවත් (2), නැත්තම් (2), අස්සේ (2), කානේෂන් (2), ඌරෝ (2), ඒකී (2), වගේම (2), මුල (2), අතීතෙට (2), ජීවියා (2), idea (2), කොයි (2), package (2), හෙවත් (2), මොනාද (2), holiday (2), අතීතයේ (2), දෙකක් (2), දේකට (2), have (2), can (2), වෛර (2), හරියටම (2), ගායනය (2), ලියමි (2), ආත්මය (2), indonesia (2), කරා (2), රථම (2), එයාට (2), කොච්චර (2), යාළුවෙක් (2), විශේෂ (2), ගෙයක් (2), දුන්නේ (2), තාම (2), දන්නේ (2), නැත්තේ (2), ගීතයක් (2), මාළිගාව (2), ඊසාන (2), about (2), වෙන (2), ඇබ්බැහි (2), නෑදෑ (2), වැටෙන්න (2), සින්දු (2), ඔහොම (2), අලුත්ම (2), ගෙවිගෙන (2), යනකොට (2), මාළිගාවෙන් (2), ඔයාගේ (2), එද්දී (2), ආදරෙන් (2), ඇවිද (2), ආදරෙයි (2), දීපිකා (2), ළමයි (2), තරමටම (2), all (2), හිතමිත් (2), තිබ්බා (2), feathers (2), come (2), හිරු (2), තුත්තිරි (2), දීලා (2), online (2), filme (2), theme (2), පහක් (2), දැනන් (2), වල් (2), දාන්න (2), four (2), show (2), එකකට (2), පාරක් (2), හිස් (2), දමා (2), ජීවිතේට (2), කියන්නෙ (2), අවසන් (2), ඔහෙ (2), උන්නා (2), යුතුය (2), විශ්වාසේ (2), හැදුවා (2), සමාව (2), තියෙද්දී (2), ලියන් (2), පොඩ්ඩක් (2), තියෙන්නේ (2), පටන් (2), නිම (2), මොකක්ද (2), කියනවා (2), අලි (2), මානසික (2), ආයෙමත් (2), අවංක (2), සම්පුර්ණ (2), හිනාවක් (2), ඌගේ (2), ඔයා (2), තිබුනා (2), ඇවිල්ල (2), බල්ලෝ (2), අල්ලන්න (2), කවුරුවත් (2), අධිකයි, කියන්නෙත්, මිල, තුර, තියෙන, රියදර්ශනී, ඔප්ෂන්, පසුවට, රේක්, ලියන්නම්, පරිදී, iphone, කැමති, උවමනාව, පොපියද්දී, ඉස්සරහ, මහත්මියගේ, ඉල්ලීම, ගෙදරක, රැකියා, නාගත්, කටහඬ, එපෑ, ආවත්, මරණයේ, විහිදන, බාධකේ, රීෆ්, රෙෂ්, මොන, ඇඳගෙන, එකකි, ස්ටූඩියෝ, පිරුන, කුජීත, ගෙනියලා, බොහොම, අතීතේ, අරින, දුක, හිත්තවන, හික්මීමක්, හ්ම්ම්, එකක, විතරමක්, දෙකයි, කුඩාද, ඇත්නම්, බැලන්ස්, සවුන්ඩ්, ගත්තම, රෑට, තියා, කිව්වොත්, කියයි, උබට, තත්වයෙන්, වැස්සෙව්වේ, බාගෙට, කරගෙන, පාරට, බාගයක්, හෙවන, ස්තූතී, බලවේග, නොපෙනෙන, නොකර, ෆිල්ටරින්, රේක්ෂකයෝ, වැඩුන, නොගිය, හිතුනෙම, දිස්, නාම, පුවරු, උපත, පැත්තේ, විපත, උපතයි, කඳු, විපතයි, ඉපදීම, කියලයි, මෑතක්, බාලිකාවකට, දැනෙන්න, පස්, හිටියේ, භාවනා, හදන, එකකින්, ටොපික්, අමු, මොකක්ම, කලඹෙන්, එතිලා, රහස්පතින්දා, සොහොනේ, විශාල, මූසලයි, දවසට, ලස්සනට, පෙනුන, තුනකින්, තරහින්, ගෙදරට, වලදි, අත්තෙන්, නැග්ගා, මිසක්, අමුණන්න, උවමනාවක්, උන්නෙත්, පන්තියේ, අත්තට, වගෙර්, ටාසන්, හිටපු, නැගලා, අනිත්, කුරු, ගහකට, පැන්නා, හතරක්, කොහොමද, පරණ, දුකින්, ඒකෙත්, අල්ලපු, ගෑණූ, පැන්නේ, ගව්මක්, අමුනලා, මාල, වළලු, හදනවා, ඇඳන්, කාලෙක, ගෙනාපු, පිදූ, හොයන්, පුතා, තියන්නේ, කවදා, රමසිංහ, වික්, නීලා, විශාරද, දැන, ආඩම්බරේකින්, ගනී, මේවා, ගානකින්, පහලින්, 116, monday, සටහන, නිවීමම, කරනු, උදේ, විශුවල්, ඉදලා, හිටලා, සින්දුවක්, රැස්වීම, වෙන්නෙම, සල්ලී, මන්දා, ලැබෙන්නේ, ලබන, ඇහෙද්දී, භාවනාව, ආත්මතෘප්තිය, කදුළක්, ගත්තේ, බාලිකා, පොහොට්ටු, ලොවටම, දිශාවෙන්, මැලවුන, දිගින්, ලොව, වැනි, සුරංගනා, හමපු, හුළන්, රොදකම, සුවඳද, තහවුරුවක්, පියුම්, හදේ, පොකුණේ, ගහක, හඬින්, නෙතේ, ගෙනියනවද, බොළඳ, හිදිනා, සිසී, පෙරපාසල්, බිඳිනු, වරම්, නටුවෙන්, පෙරපාසලට, තුරා, පිපෙන, ලැබ, උණු, ශානු, ගේන, කප්පාදු, කොලොස්ටරෝල්, ජුවල්, බොක්ක, ඌරගේ, සන්ධියේදි, සමුද්, පෝක්, හම්බෙන, ඌරෙක්, ඌරෙක්ට, දන්නෙත්, පැත්තට, තියේ, එන්නේ, මතකයක්, පොඩිම, කුකුල්ලූ, හාවෝ, එළුවෝ, ඉස්සර, ගියාලු, දඩයමේ, සීයා, ඩෙවල්, එකය, ඇත්තේ, තැපෑලෙන්, සංසදයට, ඇරලවත්, අවුල්, කියනකොට, පස්සෙන්, අහම්බෙන්, විකාර, හ්ම්ම්ම්ම්, නැගිටින්න, පැනලා, රශ්ණ, නැගිට්ටුන, ඉබේම, මතකද, 119, වටිනාකමක්, සැනසීම, වැඩක්, හදන්, තනියම, තට්ට, ඔයාලගේ, කැලෑවෙන්, කාපු, නොබලපු, ඇහැක්, නැවතුනා, දැඩි, මෝටිවේට්, කාලයත්, කිඹුලියෙක්මි, පට්ට, අමාරුවට, ඉද්දිම, ගැටෙද්දී, අන්, කුඩා, අන්ත්, කැක්කුම, තීරණේක, තියන්, උස්සන්න, කටේ, අද්දැකීම, අන්න, එළි, උඩම, කොමඩ්, අගේට, කැක්කුමක්, පන්දර, කවලා, එකා, යාළුවෙකුත්, බැරුව, තිබුනත්, ඉරිදකට, කොටාබානවා, වාරයක්, අනේක, ආදීන්, කරිය, ලංකාවේ, ඉරිදට, හැමෝම, මතේ, වැඩකුත්, උයන්නේ, පාටියකට, හලාවත, 1990, මීගමුව, බවද, ගන්නේ, බෙදා, සංසදේට, සාප, මතුරලා, බනින, බොක්කක්, සතාට, ඇම්බියුලස්, යාළුවා, හොදයි, මාත්, කුඩු, ජීවිතේටම, ලියනවා, විස්තරේ, ඉදන්, කොනකට, වීදියේ, වාරු, වේගෙන, කකුල්, හිතා, තරම, පට්ටම්, මාළිගයම, තැම්පත්, දැනෙද්දී, රවට්ටලා, දෙයියනේ, කුමාරි, සඳළුතලේ, මාළිගාවේ, බැලුවම, කිට්ටු, අල්ලගෙන, මන්තරකාරියක්, ඇහුනා, පාත, සාපයක්, යන්නම, නැවතිලා, ගිණි, විල්, ශ්රේක්, නවතිමි, එතකම්, හමුවෙයි, කොහේ, සංසාරේ, මනාප, රයා, මිත්, බුරු, මකරිට, කැලේට, මැරෙනවා, ගානේ, වැඩී, පරක්කූ, සේරමල්ලා, විතරමයි, ගන්වලා, ඒත්තු, කියලම, මායාකාරිත්, අදුර, ඇත්ත, සමාවෙන්න, වළාකුලක්, ඉතිං, පැටව්, මොනා, වෙන්, මගෙන්, සදහටම, වැඩි, කඩාගෙන, මැව්වා, යද්දිත්, හැරමිටියෙන්, කාලෙම, ජිවිත, රොත්තක්, ගානටම, ඇහේ, කොළ, පාට, හීනම, වෙන්නම, හිතෙනකොට, කුමාරිකාවට, බැඳුනා, දන්නෙම, එකත්, හිතන, ආදරය, රාස්සයෙක්ට, කරන්නද, කඳුලක්, අඳුරු, පතන්න, සැරසිලා, ඇඳුම්, මනුස්සයෙක්ම, ගැන්විලා, හැඩ, සකුරා, නගරයම, වලාගෙන, වෙස්, හයිය, හිතට, කුමාරිකාවගේ, නලියලා, ඉල්ලලා, ගේම, ආත්මශක්තියක්, වැරුවා, නිදි, ගණන්, ඇඬුවා, දෙවනත්, මැරුනා, හිතනවද, නොපෙනි, මෙන්න, කවපු, රසයි, රිද්දන, පුදුමයකි, බිමක්, නිජි, මොහොතකි, අවැසි, දරුණුවට, යෑම, රටෙන්, සමකාසන්න, හුළගක්, නික්මුනි, ඇතැර, එවිට, තිබීමද, වාසනාවක්, ලියැවී, කරුමය, ගියෙමි, හැර, මියැදෙන්නට, බිමට, වරටත්, කලකට, තරු, දුන්, අරුතක්, තෝරා, සිතා, පසුත්, තවා, එසේ, නොවුනි, දුෂ්කර, ගැන්ම, මවා, මුණ, හිනාව, දෙයකින්, රේණුවක්, ඉතකින්, ගත්තෙමි, අතුරා, පැල, ගීතයක, රියදර්ශනීගේ, පීඩනය, නොසැලි, වෙහෙසකර, නොහැකි, වූවාදැයි, දුශ්කර, කොතරම්, දීම, සෘතු, පදියම්, කිසිත්, ගෙවි, සිතීමට, දැයි, පතර, දවාලන, අන්ධකාර, සිටියදී, කෙල්ලක්ව, දනිමි, වැටෙන, උවහොත්, අකටයුතුකම්, මුලට, සිටම, නොදනිමි, කුමක්, කැට, යෑමට, භක්තිමත්, අන්ධ, අදහමි, මුණගැහීම, 117, හොයා, හම්බෙලා, විලවුන්, සතුටින්, මොහොත, ගල්, වන්, කඟවේනුකු, හැටිද, සිටියෙමි, සොය, සෙනෙහස, උගතිමි, තනිව, එවකට, කරලීමට, පිලිසකර, සිටවා, පුංචි, ලෝකයටම, හොඳටම, වැටි, වතුර, හිර, නාලිකා, කේශ, හිසෙහි, නවතා, මොහොතකට, හදවත, සිර, සුසුම, අකැමැතිය, මූසලය, ශබ්දයට, බිංදු, සිටීම, මාවම, කැව්වා, බලද්දී, ඒකමතික, එකොලහක්, ලයින්, කන්නේ, බල්ලවත්, කරත්, කොහොම, ඉදන්ම, අබුන්, මනාපයක්, විපරන්, හිටියත්, අමුතු, බුකියේ, ඩයට්, අහු, ඇබ්බැහියකට, ටිකේ, ඔව්, දැමීම, 118, වෙමි, තවම, තීරනයක, පෙරෙදා, දරා, වසරය, උයලා, කුකුල්, හීනෙන්, වැටිච්ච, ඔහොම්ම, කෙනෙකුයි, පුංච, අම්මයි, රිප්, පවුලුයි, අපියි, හතර, කිඹුලීගේ, කෲර, කිඹුලීට, කියද්දී, රාදි, රසද, නොකන්නේ, අනේ, ගත්තයින්, රෙසපි, විසුනු, සුනු, දැහැන, පුංචී, සහගතව, පුරුදු, වැටීමට, පිටු, උදම්ව, සෙනෙහසකින්, නොදුන්, ලබා, විටක, කිසිවෙක්, සුන්දරම, ගෙවී, කලෙමි, විහිඳුවා, දෙඅත්, තුන්වෙනි, අනන්ත, කරුණකි, හොදහැටි, වටින, මහාමෙරක්, අංශුවක්, සෙනෙහස්, ආත්මයකට, මනුස්ස, සෙනෙහසින්, සංසාරය, කල්, එසේද, පෙරලී, විශ්වාසයන්, උපේක්ෂා, සියල්ලෝ, පලිගැනීම්, වියරු, එහෙව්, නොකරමි, පසුවත්, විශ්වාස, පමණක්, දැමු, තබා, අනන්තව, යති, රැගෙන, විය, හේමන්තයක, නිමා, හයියක්, ගැනීමට, වැටීම, ස්නේහය, වැටුනි, නැගිටීම, යලිඳු, හැරි, වසන්තය, රිපීට්, අතීතය, මූණ, අතැරිගෙන, මරා, old, saving, note, දිවියට, මනසින්, මිනිස්සුන්ද, රගත, බලාගෙන, ඉඳගෙන, දෙපැත්තටම, අාගම, find, ජාතීය, රටේ, මිනිසුන්ම, මිනිසුන්, සුන්දරයි, යාම, පලා, අක්ක, අයිය, අම්ම, post, when, ලංකාවෙ, what, හපන්, හප්පා, සෙනග, බැංකුවේ, හෝරාව, past, for, doing, been, remind, need, got, wasting, fear, has, world, person, favorite, absolute, special, nothing, පවුලක්, පවුලෙ, හෙට, සිහිනයන්, පවන්, රැළි, සුසුම්, නුඹෙ, සිනහවක්, පිපුණ, මායිමේ, නෙතු, සුන්දරද, මෙතරම්ම, නුදුටු, මොහොතකම, සිතැගියාව, තාරකා, නායක, කණ්ඩායමේ, රිකට්, පාසලේ, සූදනම්, දීමට, මුහුණ, විභාගයට, පෙළ, දැනෙන, මහමෙරක්, වෙද්දි, තිබියදී, වෙනව, 02ක්, අදට, විෂුවල්, අලිඩියා, දෘඩතැටියක්, වියදම්, සේසතම, එහෙයින්, ගියේය, දෘඩතැටිය, save, පෝස්ට්, යත්, මන්ද, තබාගත, භාජනයට, රථමයෙන්, කළු, මැනව, දුන, කිමැයි, 107, අවුරශ්නේ, පුතාලා, වසරකින්, adawiya, පුතේ, රතීගේ, trip, photo, පොරොන්දුව, විස්තර, පසුව, වෙනිදා, අගෝස්තු, thahanam, කියාදෙන්න, තහනම්, eyes, red, boys, why, කොල්ලන්ගේ, උන්ගේ, වෙන්නේය, උන්ගේත්, හඳට, බොහෝය, ලොකුවෙලා, ලොකේටම, හේතු, පොහොර, කාමරයේ, කොලුවා, සිරා, year, වටේ, සමකය, කාබනික, inorganic, organic, fertilizer, farmer, ගොවියා, හැඩුව, හීනය, කළුවර, තනියෙන්මමයි, හදාගත්තෙ, කොනිතන්න, සනසවන්න, හිටියෙ, තරමි, රිදවන්න, තනියෙන්ම, හදාගන්නට, කාරනා, ඇත්තේය, කිවුව, අවදි, උදෑසන, නින්දකින්, නොවන, සුවපහසු, සිහිනයක්, අනුරාධගේ, විඳි, පීඩා, හේතුවෙන්, අධික, විඩාපත්, ඔමාගේ, කැදැල්ල, මල්ල, බඩු, ගුණතිලක, ගෙට, මහන්සියෙන්, එකකුත්, කිලෝ, හින්දා, වුණේ, නැගී, කොල්ලෝ, කියාද, මෙහෙමය, දේව්, සැමදා, රැජිනකි, තියනවා, ඉන්ටවිව්, කිවා, 45යි, කියද, බලනවා, හෝරා, ළමයෝ, නැගිටිනවා, path, beautiful, මංපෙත, සොඳුරු, හැරුම, දිග, ලෙඩ, දෙයියන්ගේ, කිහිපයක්, උසස්, තරුණයෙක්, සෑහෙන, වෙලාවක, බ්ලොග්වාසී, උදාවූ, ලියන්ටයි, පෙම්බැඳි, කස්සා, හොඳට, සංගීතය, වුන, සමත්, සුවපත්, දුකෙන්, කිරියෙන්, දෙකෙළවර, battleship, russian, නෞකාව, අවුරෝරා, 1903, සේවා, 1900, දියත්, petersburg, සැමට, පැණියෙන්, shipyard, උබයි, cercando, stai, සම්මතයෙන්, තාමත්, සිංදු, බැහැ, සිංදුව, තාලෙට, මමයි, කියද්දි, ඉතිරී, කල්හාර, කසුන්, සුවඳයි, පිපුනු, පමා, underwriter, යටලියන්නා, වේවා, අවුරුද්දක්, සුබ, සුබම, admiralty, film, බිලොග්, පාවෙන, දෙමව, ආදරයක්, තිබුනේ, ලියල, කීපයක්, අදහස්, ලැබුනු, ලිපියට, ලැබුනා, මිතුරියගේ, කිලිනොච්චි, ළඟදී, වර්ණ, සිහිනයක, සින්ඞි, markcoffeyphoto, blogger, powered, images, inc, awesome, blogs, පිහාටු, මැද්දේ, සමාගම, අවි, නිෂ්පාදන, හමුදාව, නාවික, අයිතිය, trance, life, bunkers, pilots, සඳහා, නොදන්නා, වෙනස, වටන, වැලි, රධානී, යුධහමුධා, සංවිධානයේ, ltte, කෑල්ලක්, බංකර්, කපලා, ගහක්, පොල්, මැද්දට, කොට්ට, guardare, siete, හදාරන, ඉහළින්, අසුන්, තනි, සිටියේ, දින, පැවති, දෙසුම, පළමු, උපාධියෙහි, කොටන්න, නෙළුම්මලට, හමු, දකුණු, පිටුවේ, කියැවීමට, මොනරු, inclusive, behind, deals, bali, memorable, you, යෙහෙළියක, වීමත, island, යාපනය, අධ්, පාසල්, තවමත්, තනිවූ, වාළුකාවේ, ආවර්ජනා, යසිත්ගේ, yasith, thoughts, කැපවීම, බුකියෙයි, සදානන්දකර, ෆේස්, ඩිග්රි, තමයි, ගුගල්, mail, renewal, domain, පොත, කුරුටු, archipelago, shore, venuti, vedere, sigh, light, memories, thin, paper, අඳුර, සැඳෑ, italian, gratis, 1929, stolen, vostro, sul, guardarli, piace, molti, scarica, giusto, posto, nel, wisps, kisses, off, සහස්, south, within, entirely, islands, breathtaking, most, among, steps, thousands, පියවර, adieus, heady, heart, bare, out, emptied, dreams, forgotten, half, like, littered, wine, දොර, කලෙකින්, නමක්, ඇපල්, අතින්, කවරේ, පොතක්, මැරෙන්න, වැදගත්, ගැනීමයි, අදුන, ටිකකුත්, සාර්ථකයි, හිතුවට, තෑගි, පහේ, දෙසැම්බර්, හබීතුමා, අයිපෑඩ්, ගියාට, මලගම්, ලැප, අවස්ථාවක්, අතැරුන, ගෙවෙන්නේ, ටාගට්, හදන්න, හීනෙකුත්, මහන්සි, කලාම, සතුටින්ම, අවසානයෙන්, දූවිල්ලකට, පෑගෙන, පයට, එයාගේ, අවස්තාව, අවංකව, තියාගෙන, සුන්දරකම්, සෙල්ලම්, හබිතුමාගේ, හැඟීම්, sunday, දෙමින්, 114, පත්, දවසේ, බෞතීස්ම, පොඩ්ඩගේ, කටවුට්, බිස්නස්, අවුරුද්ද, මනුස්සයෙක්ට, කරන්නේවත්, උත්සහය, හිතාන, ඩිසයින, ලර්නස්, 18සම්පුර්ණ, කෝම, හිතුවා, හිතපු, ඕනා, හෙමීට, සීරුමාරුවට, ෆොටෝ, විශේෂත්වය, හොදට, පැයකින්, හිතුන, දෙන්නෙක්, රාම, කම්පියුටර්, 18යි, කනවා, උනන්දුවෙන්, කට්ටක්, තියලා, පැත්තකට, තාවකාලිකව, යනවා, 2008, පැය, අයගෙන්, නොදන්න, පැත්තක්, සතියක්, අධයනයක්, වීඩියෝස්, ටූල්ස්, ගෙවලා, මුදල්, මුල්, අතැරියේ, නිසයි, පනින්න, හතක්, සයිඩ්, කෙරිච්ච, තරහ, staff, දෙගොල්ලම, බලන්නම, ආශ්, බලලා, පැටලිලා, දැලේම, සාලයෝ, සූඩයෝ, දැම්මම, දැල, හුරුල්ලෝ, නරක, මෙච්චරයි, හොඳ, වැරදිද, ගන්නව, යැව්ව, දේවාලෙකට, රීපාලත්, මෛත්, දැක්කට, දෙකෙන්, හිතන්, කිව්ව, අදත්, 115, නිදන, පැලෙන්න, හවසට, මොකුත්, බලන්, කියනකම්, morning, good, 00යි, පාන්දර, ලගම, එකක්ද, ජැනේලේ, පෙනිච්ච, පුදුමයි, බැලුවා, මැණිකෙ, ගියදෙන්, කියවද්දිත්, වෙලාවෙ, මෙතන, එව්ව, කටින්, බිඳුනෙත්, ගන්නේවත්, දෙකට, සිද්ධාර්ත, රඟපෑවට, සිද්ධාර්ථ, ගොඩක්ම, සමාජයේ, චරිතයක්, පීඩනයක්, දාපු, ඇඳලා, තැනට, තුට්ටු, ලෝකෙට, හැඟිම්, දැම්ම, බිඳලා, තමන්ගේ, කරන්නවත්, ඔප්පු, වෙලේ, ඕනම, ලෝකේ, බැඳීම්, හැමදේටම, යශෝදරාලා, පේන්න, කැඬුනෙත්, වෙලේම, ගැතී, කතාවකටම, පෑදුවට, හදනවයි, රකින්න, කෙනෙක්ගේ, ඉස්මතු, බොරුවක්, වහලා, කොලේ, ලඟට, ඇක්ට්, යයෙන්, සාමාන්, වැරදි, දැනුවත්ව, හංගන්නත්, සායේ, ගත්තට, පොරෝ, සළු, පත්තිනි, විශ්, යාළුවෙක්ගේ, විවෘත, පෙට්ටගම, රැඩි, නොවේ, කුමාරලා, විදින්නේ, පොකට්, ලාංකිකයන්ගේ, අම්බරු, සිටින, පිටරටවල, days, ආතම්මගෙ, maathalan, රෙසිපි, සැරට, රෙසිපිය, හදාගන්න, රසට, ළඟදි, කැමතිනෙ, හුගක්දෙනා, කෑමක්, දාන්නෙ, පොස්ට්, මාතලන්, බලන, සෑම්ගේ, කමු, ඉහතදි, තුනකට, විසින්, බස්සි, සම්බන්ධතා, වෙළෙද, දෙදිග, අපර, ඉතිහාස, ක්ලික්, ආටෝප, මෙතැනින්, වැඩිපුර, උයපු, කම්මැලිද, ඇරිලා, තෙම්පරාදුව, ඉගුරු, ළුනු, රිස්තු, සෑහෙන්න, creations, කිඹුලිටයි, අදත, විවේකී, විත්තිය, නොවෙන, ලිවීමක්, දිනපොතක්, මුලින්ම, කාමරේ, සිරාගෙ, කොටා, නැට්ට, මෙන්ම, නිසාත්, අරඹමි, ලියමන, අධිටනින්, තබන්නේයැයි, තුනක්, වසරට, 2022, බිඳිමින්, නිහඬතාව, කොට, කාලසීමාවක්, රටක, sam, බස්හෝල්ට්, bakery, stucked, vipula, විපුලයා, සිරවූ, බේකරියේ, අනුව, ස්ථාන, විවිධ, ආදී, විවිධය, වාසයට, සෙට්වෙන, කාලෙට, කාලෙන්, හසරැල්ලක්, පිටුව, පලමු, page, 1st, diaries, helsinki, ලියපු, ගෙඹි, hospital, ලේසියට, හිතුවක්කාර, profile, complete, view, පැංචා, 2018, 2017, 2016, 2014, january, උයන, 2013, 2012, අහසක්, තේරුම්, නංගි, මෙරක්, නංගී, පුඩින්, කැරමල්, පහසුවට, තනිකමට, අයටත්, stats, rehabilitation, පහල, older
Text of the page (random words):
හ අරලිය මල් සුවඳ විතරමක් කිව්වොත් දන්න එකෙක් කියයි උබට පිස්සු කියලා මොකද ඉස්කෝලේ බාගෙට බාගයක් හෙවන දුන්නේ මල් වැස්සෙව්වේ මැයි මාර ගස් නිසා ඇත්තටම අරලිය හ්ම්ම් අරලිය කියන්නේ මරණයේ සුවඳ විහිදන මලක් ජීවිතේ රීෆ් රෙෂ් වෙලා අතීතෙට ඇඳගෙන ගිහින් මතක අස්සේ ගෙනියලා අත අරින මලක් අහේතුකාරකව දුක හිත්තවන සුවඳක් මේ වෙනකොට අරලිය කියන්නේ හිත හික්මීමක් ඇති කරවන සුවඳක් එහෙම ජීවිතේ මතක සුවඳ තියෙනවා අපිට හිනාවක් ගේන රිද්දන ඒ මොහොත එපා කරවන මේ මොහොතේ මම ඉන්නේ අරලිය සුවඳ එක්ක අහේතුකාරකව සතුටින් මට තාම මේ සුවඳ විලවුන් එක හම්බෙලා නෑ හොයා ගන්න ඕනේ සටහන් කලේ කිඹුලී වේලාව 2 39 pm 23 comments email this blogthis share to twitter share to facebook share to pinterest කිඹුලී දිය ගොඩ හැම තැන සැරි සරමින් කාටත් කරදරයක් නැතිව මඩ කාලයි මෙතනට ආවේ monday july 8 2019 116 කට හඬ බල්ලෝ කෑවා වගේ මගේ හඬ එක්ක මගේ අතීතේ බොහොම කුජීත මතක වලින් පිරුන එකකි සින්දු කියන්න ගොස් නාගත් සීන් එක මම මීට පෙර ලියා ඇත ඒත් මොන බාධකේ ආවත් අපි ආස දේ එපෑ කරන්න ඇත්තටම මගේ කටහඬ බල්ලෝ කෑවා වගේ උනාට කිසිම ස්ටූඩියෝ එකක ෆිල්ටරින් එකක් නොකර හඬ වෙනස් කර ගන්න පුළුවන් වීම ගැන නම් නොපෙනෙන බලවේග වලට ස්තූතී කරන්න ඕනේ වචන ටිකක් ලියන් ඒක දහ පාරට වඩා රෙකෝඩ් කරගෙන හොදම තත්වයෙන් රෙකෝඩ් කර ගන්නවා කියන්නේ අවුරුදු දෙකයි මාස 2 ක පොඩි එකෙක් ඉන්න ගෙදරක ලොකු දෙයක් නේද ගොඩක් වෙලේට පොඩ්ඩා නිදා ගන්න වෙලේට රෙකෝඩ් කරන වැඩේ තියා ගන්නවා රෑට පොඩ්ඩා නිදා ගත්තම සවුන්ඩ් බැලන්ස් කරලා එඩිට් කරනවා හිත ඇත්නම් පත කුඩාද කියන්නේ මේ වගේ දේවල් වලට වෙන්න ඇති මගේ ජීවිතේ මට ලැබෙනවා නම් ආසම රැකියා දෙකක් තමා එකක් මේ එඩිටින් වැඩ දෙවෙනි එක තමා ඩ් රයිවින් ජොබ් එක ඩ් රයිවින් ජොබ් එක ගැන පසුවට ලියන්නම් ඇත්තටම ලැප් එකක් ගන්න උවමනාව තියෙනවා ඒත් මම කැමති ඔප්ෂන් තියෙන ලැප් එක ටිකක් මිල අධිකයි ඒ නිසා පොඩ්ඩක් බ් රේක් කරන් ඉන්නවා ඒ උනාට iphone xr කියන්නෙත් ලැප් එකකට දෙවෙනි නැති ෆෝන් එකක් මේ වොයිස් වැඩේ අතර තුර දීපිකා ප් රියදර්ශනී මහත්මියගේ ඉල්ලීම පරිදී ප් රේක්ෂකයෝ අතරට නොගිය සින්දු හොයන් විශුවල් දාලා ඉදලා හිටලා සින්දුවක් දෙකක් එඩිට් කරනවා මේ කිසිම දේකට මට සත පහක් ලැබෙන්නේ නෑ ඒත් මම ලබන ආත්මතෘප්තිය කියලා නිම කරන්න බෑ සල්ලී වලට ගන්න බැරි හිතේ නිවීමම මේ දේවල් වලින් ලැබෙනවා පොඩි ආඩම්බරේකින් මේ සටහන තියන්නේ කවදා හරි පුතා දැන ගනී අම්මා මොනාද කලේ කියලා මේවා ලොකු මතක සටහන් තව අවුරුදු ගානකින් පහලින් මම කරපු වොයිස් විඩියෝ තියෙනවා බලන්න youtube වීඩියෝ බලන්න සටහන් කලේ කිඹුලී වේලාව 11 47 pm 17 comments email this blogthis share to twitter share to facebook share to pinterest කිඹුලී දිය ගොඩ හැම තැන සැරි සරමින් කාටත් කරදරයක් නැතිව මඩ කාලයි මෙතනට ආවේ wednesday june 26 2019 115 නමක් නැති කතාවක් වේලාව පාන්දර 02 00යි කවුරුත් good morning කියනකම් නෙවේ බලන් ඉන්නේ නින්ද යන්නේ නැති නිසා නින්ද යන්නේ නැත්තේ මොකුත් නිසා නෙවේ හවසට කන පැලෙන්න නිදන නිසා ජීවිතේ හරි පුදුමයි ඊයේ හඳ පෙනිච්ච ජැනේලේ ලගම තමා අදත් ෆෝන් එකේ මැසේජ් බැලුවා එයා ගියදෙන් මැණිකෙ ඉන්න ආපු කෙනෙක් නම් මේ කියවද්දිත් ඔහේ එක්ක ඇති මෙතන මේ වෙලාවෙ එයා ඔහෙ එක්ක ඔහෙ වෙනුවෙන් නෑ කියන්නෙ එයා ඉන්න ඇවිල්ල නෑ මේක කොයි කාලේ ආව එකක්ද කියලා මම ලියන් නෑ ඒත් මේක මැසේජ් එකක් හොඳම යාළුවෙක් එව්ව මම හිතන් යන්නේ මෙච්චරයි මිනිස්සු හම්බ කර ගන්නවා කියලා අපි හොඳ නරක මිනිස්සු දෙගොල්ලම හම්බ කර ගන්නවා හරියට හුරුල්ලෝ අල්ලන්න දැල දැම්මම සූඩයෝ සාලයෝ ඒ දැලේම පැටලිලා එනවා වගේ මිනිස්සු කාලා බලලා කියන්න බෑ ආශ් රය කරලා බලන්නම ඕනේ එයා පොරොන්දු කඩලා ජීවිතේ හදා ගන්නව නම් මම දුන්න පොරොන්දු අමතක කරලා මම ඉස්සරහට යන එක වැරදිද ඒ මම දේවාලෙකට ඌ යාළුවෙක් ඈ යැව්ව මැසේජ් එකක් පොරොන්දු නම් මොනාද බං මෛත් රීපාලත් දුන්නේ කිව්වා සේරම ඉවර උනේ එහෙම ආ අමතක උනා ඊට කලින් තව දෙයක් මට කට පුරා පණ කිව්ව කටින් එයා තව කෙනෙක්ට පණ කිව්වා මේ ඇස් දෙකෙන් එහෙම දෙයක් දැක්කට පස්සෙ තමා සේරම ඉවර උනේ විශ්වාසය බිඳුනෙත් එතන හිත කැඬුනෙත් එතන මම ඒ හැම අතීත කතාවකටම ණය ගැතී ඇස් පෑදුවට මම දැනුවත්ව වැරදි කරන් නෑ සාමාන් යයෙන් මම එයාට සමාව දීලා ලඟට ගන්න හදපු හැම වෙලේම එයා කොලේ වහලා කරපු හැම බොරුවක් ඉස්මතු උනා මගේ විශ්වාසේ කඩලා තව කෙනෙක්ගේ විශ්වාසේ රකින්න හදනවයි කියන එක විහිළුවක් මේ සමාජයේ ගොඩක්ම සිද්ධාර්ථ වගේ රඟපෑවට සිද්ධාර්ත වගේ වෙන්න බෑ යශෝදරාලා වගේ ලෝකෙට පේන්න ඇක්ට් එක දීලා පත්තිනි සළු පොරෝ ගත්තට යට සායේ තුත්තිරි හංගන්නත් බෑ මම මේ මොහොතේ සතුටින්ම ඉන්න ජීවියා වෙලා ඉන්නේ වෙච්ච කෙරිච්ච කිසි දේකට කාටත් වෛර කරන්නේවත් තරහ ගන්නේවත් නැති නිසා කාලය හැමදේටම තිබ්බ නම් බැඳීම් වෙනස් කරනවා එයාට නැති උනේ මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනෙක් මට නැති උනේ මට ඕනම වෙලේ ආදරේ කියලා ඔප්පු කරන්නවත් බැරි තමන්ගේ සතුට වෙනුවෙන් මගේ අහිංසක හීන කඩලා බිඳලා දැම්ම මගේ හැඟිම් තුට්ටු දෙකට දාලා ජීවිතේ නැති කර ගන්න තැනට ඇඳලා දාපු මානසික පීඩනයක් දුන්න හිස් චරිතයක් අවසානයෙන් ලියමි ආදරේ කරන කාලේ අවංකව එයා ආදරේ කලා ඒත් අවස්තාව ආවම එයාගේ ජීවිතේ හදා ගන්න එයා ගියා මගේ ජීවිතේ පයට පෑගෙන දූවිල්ලකට දාලා මම තාම දන්නේ නැත්තේ ඇයි එහෙම කලේ මට කියලා විතරයි මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කලාම ඒ මිනිස්සුන්ගේ සුන්දරකම් ආත්මය එක්කම විනාශ වෙනවා ඒක මතක තියාගෙන ජීවත් වෙන්න සටහන් කලේ කිඹුලී වේලාව 2 11 am 19 comments email this blogthis share to twitter share to facebook share to pinterest කිඹුලී දිය ගොඩ හැම තැන සැරි සරමින් කාටත් කරදරයක් නැතිව මඩ කාලයි මෙතනට ආවේ sunday june 23 2019 114 හීන වලට පණ දෙමින් ජීවිතේ ආසම හීන ලං කර ගන්න පුලුවන් උනේ උනන්දුව උත්සහය නිසා කියල මට හිතෙනවා අවුරුදු 14 දී මම හිතුවා කෝම හරි 18සම්පුර්ණ වෙද්දී ඩ් රයිවින් ලයිසන් ගන්නවා කියලා ඉතින් o l කරලා ගෙදර ඉන්න කාලේ මම කලේ ලර්නස් ගිය එකයි ග් රැෆික් ඩිසයින කෙනෙක් වෙන්න හිතාන කම්පියුටර් ක්ලාස් ගිය එකයි විතරයි ලයිසන් එක නම් හිතපු විදිහට අවුරුදු 18යි සතියක් වෙද්දී ගන්න පුළුවන් උනා ඒත් ග් රැෆික් සයිඩ් එකේ ඉස්සරහට යන්න බැරි උනේ ලංකාවෙන් මුහුදු හතක් පනින්න උන නිසයි ඒත් මම කවදාවත් ඉගෙන ගන්න එක අතැරියේ නෑ මුල් කාලේ පොඩි පොඩි මුදල් ගෙවලා youtube එකේ නැති එඩිටින් ටූල්ස් ගැන වීඩියෝස් අධයනයක් කලා ඒ අතර විඩියෝ එඩිටින් පැත්තක් ටිකක් උනන්දුවෙන් ඉගෙන ගත්තා නොදන්න දේවල් facebook එකේ ග් රැෆික් කරන අයගෙන් අහ ගත්තා ඔහොම කාලය ගෙවිගෙන යනකොට මට පැය 13 ක් විතර වැඩ කරන්න ජොබ් එකක් ලැබෙනවා 2008 වගේ ඊට පස්සේ අර ආසාවෙන් කරපු සේරම අතැරිගෙන යනවා ඒ හීන සේරම තාවකාලිකව පැත්තකට තියලා මම අවුරුදු 10 විතර කට්ටක් කනවා ජීවිතේ හොඳම කාලේ ජීවත් වෙන්න මනුස්සයෙක්ට ඕන කරන හැමදේම සම්පුර්ණ කර ගන්න මහන්සි වෙලා ගිය අවුරුද්ද වෙද්දී මගේ ටාගට් සේරම සම්පුර්ණ වෙනවා ඉතින් මේ දැන් ගෙවෙන්නේ ජීවිතේ හොඳම කාලය කියලා හිතෙනවා ආයෙමත් අතැරුන හීන අල්ලන්න කාලය ඇවිත් ජීවිතේ ආයෙමත් හීන හැබෑ කර ගන්න අවස්ථාවක් ඇවිත් මම ආයේ ෆ් රැෆික් ගැන ඉගෙන ගන්න ගත්තා ඒ වගේම විඩියෝ එඩිටින් කරනවා හැබැයි මගේ ලැප මලගම් ගියාට පස්සේ අයිපෑඩ් එකයි හබීතුමා ගිය දෙසැම්බර් තෑගි දුන්න ඇපල් xr එකයි තියෙන්නේ ඉතින් මම xr එකෙන් මගේ වැඩ කරන්න පටන් ගත්තා වැඩේ හිතුවට වඩා සාර්ථකයි මම ම ලියලා මම ම වොයිස් රෙකෝඩ් කරලා එඩිට් කරනවා කියන සතුට කියලා නිම කරන්න බෑ මම කරපු පොඩි වැඩ ටිකකුත් දාන්නම් බලන්න ජීවිතේ හීන හැබෑ කර ගන්න පුළුවන් හරි කාලය අදුන ගැනීමයි වැදගත් මැරෙන්න කලින් පොතක් ලියන්න ඕනේ ඒකේ කවරේ මගේ අතින් හදන්න පොඩි පහේ හීනෙකුත් තියෙනවා හැබෑ වෙයි කියලා හිතනවා පොඩ්ඩගේ බෞතීස්ම දවසේ මම හදපු ආරාධනා පත් රය හබිතුමාගේ බිස්නස් එකේ කටවුට් එකක් පහල එඩිට් නම් rehabilitation hospital එකේ වැඩ කරන යාළුවෙක්ගේ staff එකේ විශ් රාම ගිය දෙන්නෙක් වෙනුවෙන් හදපු ඒවා මේ සේරම වල විශේෂත්වය මේ සේරම ෆෝන් එකෙන් එඩිට් කරපු ෆොටෝ වීම හරි සීරුමාරුවට කරන්න ඕන නිසා සමහර පින්තූර දවස් 20 ක් විතර හෙමීට එඩිට් කරන්න ඕනා එපා වෙන්නේ නෑ ආසාවෙන් කරන නිසා මේ අද කරපු අලුත්ම වැඩේ හිතුන වචන ටිකක් ලියලා කරේ පැයකින් ඉස්සරහට මීට වඩා හොදට කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා youtube වීඩියෝ සටහන් කලේ කිඹුලී වේලාව 3 25 am 13 comments email this blogthis share to twitter share to facebook share to pinterest කිඹුලී දිය ගොඩ හැම තැන සැරි සරමින් කාටත් කරදරයක් නැතිව මඩ කාලයි මෙතනට ආවේ older posts home subscribe to posts atom ඇවිත් ගිය කස්ටිය එහෙන් මෙහෙන් එන යන අය feedjit live blog stats මෙතෙක් තැබු සටහන් ශානුගේ විශ්ම ලන්තය එක එක කතන්දර ආදර කතා රට තොට සිතුවිලි තනිකමට ලියන පද ලේසියට පහසුවට උයන මගේ කෑම හිතුවක්කාර හීන about me කිඹුලී දිය ගොඩ හැම තැන සැරි සරමින් කාටත් කරදරයක් නැතිව මඩ කාලයි මෙතනට ආවේ view my complete profile මගේ හා පැංචා එකතු වෙන්න ලියු ලිපි 2019 13 november 1 120 බඩ තඩි රාස්සයා august 1 july 3 june 6 april 2 2018 3 june 1 march 2 2017 5 october 1 september 4 2016 16 july 1 june 1 may 3 april 4 march 4 february 3 2015 15 december 4 november 6 october 5 2014 33 december 1 september 3 august 5 july 6 june 1 april 5 march 3 february 3 january 6 2013 30 december 5 november 8 october 3 september 4 august 1 july 1 june 3 may 1 march 3 february 1 2012 5 june 2 may 2 april 1 මම ලියු ලිපි 70 අක්කා කෙනෙක් කියන්නේ කවදාවත් තේරුම් අරන් ඉවර කරන්න බැරි අහසක් මල්ලී කෙනෙක් නංගී කෙනෙක් කියන්නේ අක්කා කෙනෙක්ට මහා මෙරක් අක්කා කෙනෙක් කියන්නේ මල්ලී කෙනෙක්ට නංගි කෙනෙක්ට 45 කවුරුත් ආස කැරමල් පුඩින් මොකද කියන්නේ කට්ටිය අද හදමුද ලේසි පහසු අතුරුපසක් මේ අතුරුපස පිරිමි පාර්ශවයේ අයටත් ගොඩක් ලේසියෙන් හදා ගන්න පුළුවන් 30 මා දන්නා ඉතිහාසය 2කොටස වැව් වාරිමාර්ග දායක වු රජවරු අපගේ ආදි මුතුන් මිත්තන් තුළ තිබු වාරි මාර්ග තාක්ෂණය ඉතා ඉහල බව පෙන්විමට අද ලංකාව පුරා දක්නට ලැබෙන වැව් හා ඇළ මාර්ග හොද න 43 මා දන්නා ඉතිහාසය 3කොටස ගෘහ නිර්මාණ හා කලා ශිල්ප i කාලෙකින් මා දන්නා ඉතිහාසය කොටසක් ලියන්න බැරි උනා එහෙනම් 1 වන කොටස 2 කොටස කියවලා නැති අය මෙතැනනින් ගොහින් කියවලා එ 95 ගබ්සාව ගබ්සාව යන වචනය ඇසෙත්ම අපිට සිහි වනුයේ කුසෙහි අනාරාධිත ලෙස හට ගත් කළලයක් අමානුෂික ලෙස විනාශ කිරිමය එහෙත් ගබ්සාව ආකාර දෙකකින් හැදින්විය හැකිය 60 ලස්සන වීමේ රහස් මංජුසාව 2 බස්සිගේ පස්ස අහිමි විම බස්සි විසින් මීට මාස තුනකට ඉහතදි ලියපු ලස්සන වීමේ රහස් මංජුසාව මේ සුදු කිඹුලිටයි සුදු ගෙඹි අයියටයි අපහස කෙරු ලස්සන වීමේ රහස් ම 72 මා දන්නා ඉතිහාසය 5 වන කොටස පෙර අපර දෙදිග වෙළෙද සම්බන්ධතා 67 මා දන්නා ඉතිහාසය 4 කොටස ගල්වඩු කලා ශිල්ප වෙදකම මෙතනට ක්ලික් කර කලින් ඉතිහාස ලිපිය කියවන්න 38 ආටෝප නැති රස බත් එකක් කමු මම හදපු බත් එක සුදු ළුනු ඉගුරු තෙම්පරාදුව වැඩ ඇරිලා ඇවිත් උයන්න කම්මැලිද ඊයේ උයපු වැඩිපුර 120 බඩ තඩි රාස්සයා ආදරණීය ෆියෝනා මේ ලිපිය ඔයාට ලැබෙද්දිත් මගේ ජීවිතේ ගොඩක් දේවල් මම වෙනස් කරන් තියෙයි සමහර විට ආයේ නොඑන්නම මග 67 මා දන්නා ඉතිහාසය 4 කොටස ගල්වඩු කලා ශිල්ප වෙදකම 43 මා දන්නා ඉතිහාසය 3කොටස ගෘහ නිර්මාණ හා කලා ශිල්ප i මෙතැනින් කියවන්න ක් රිස්තු වර මම බලන ලිපි මාතලන් maathalan නියත ජනපති රටට හිත ඇති අනුර කුමරා රජ කිරීම නියත ජනපති රටට හිත ඇති අනුර කුමරා රජ කිරීම පිටරටවල ගොස් සිටින අම්බරු ලාංකිකයන්ගේ පොකට් එකට විදින්නේ අනුර කුමාරලා විතරක් නොවේ මහා රැඩි 3 days ago ආතම්මගෙ පෙට්ටගම සැරට කන්න ඉස්සො රෙසිපි එකක් සෑහෙන්න කාලෙකින් බ්ලොග් පොස්ට් එකක් දාන්නෙ මේක කෑමක් ගැන ඉස්සො කන්න හුගක්දෙනා කැමතිනෙ ඉතින් මේ මම ළඟදි හදපු ඉස්සො වලින් රසට හදාගන්න පුලුවන් රෙසිපිය 3 months ago sam creations සෑම්ගේ කතාව බේකරියේ සිරවූ විපුලයා vipula stucked at the bakery කාලෙන් කාලෙට අපිට සෙට්වෙන ගැන්සි විවිධය ඉස්කෝලෙ යන කාලයේ නම් ඉස්කෝලෙ සෙට් එක බස්හෝල්ට් එකෙ සෙට් එක ක්ලාස් එකෙ සෙට් එක ආදී ලෙස විවිධ ස්ථාන අනුව ගැන්සි 5 months ago හසරැල්ලක් helsinki diaries 1st page හෙල්සින්කි දිනපොත පලමු පිටුව හෙල්සින්කි දිනපොත ලියලා තිබුනට මුලින්ම කියන්න ඕන මේක මගේ දිනපොතක් ලිවීමක් නොවෙන විත්තිය කාලෙකට පස්සෙ විවේකී කාලසීමාවක් ආපු නිසාත් අලුත් රටක වාසයට ඇවිත් අ 6 months ago සිරාගෙ කාමරේ නැට්ට කොටා සිරා කොලුවා කාමරයේ දොර සෑහෙන කලෙකින් විවෘත කොට නැත ඒ නිහඬතාව බිඳිමින් 2022 වසරට ලිපි දෙක තුනක් හෝ ලියා තබන්නේයැයි අධිටනින් මේ ලියමන අරඹමි එදා මෙන්ම අදත 1 year ago සමකය වටේ ගොවියා සහ පොහොර farmer and fertilizer organic and inorganic කාබනික 2 years ago කළුවර හීනය අම්මා හිත හදාගත්තෙ තනියෙන්මමයි හැමදාම පුතේ නුඹ ලොකුවෙලා කියාදෙන්න මුළු ලොකේටම අම්මා රහසින් හැඩුව හැටි හදාගන්නට හිත තනියෙන්ම රිදවන්න තරමි හිත කවුරුවත් හිටියෙ නැ ලඟ සනසවන්න කොනිතන්න 3 years ago රතීගේ දිනපොත ත් රිකුණාමලයට trip එකක් අපි ත් රිකුණාමලයට ගියේ අගෝස්තු 29 වෙනිදා පසුව විස්තර ලියන පොරොන්දුව පිට දැනට photo ටික දාන්නම් 3 years ago තහනම් අඩවිය thahanam adawiya කොල්ලන්ගේ ඇස් රතු වෙන්නේ ඇයි why boys have red eyes 18 දැන් සීන් එක මෙහෙමය අපි ඕනේ තරම් ඇස රතු වෙච්ච කොල්ලෝ දැකලා ඇත්තේය ඇස් රතු වෙන්න හේතු කාරනා බොහෝය හඳට යන උන්ගේත් ඇස් රතු වෙන්නේය ඒත් ගෙදර ඉන්න උන්ගේ ඇස 3 years ago දේව් ගේ අඩවිය නුඹ රැජිනකි මට සැමදා නැගිටිනවා ළමයෝ මොකද අක්කා වෙලාව බලනවා කියාද කියලා කියද වෙලාව 7 45යි මොකක් අක්කා මම කිවා නේද අද මට ඉන්ටවිව් එකක් තියනවා කලින් ඇ 3 years ago සොඳුරු මංපෙත beautiful path දෙයියන්ගේ ලෙඩ අවසන් දිග හැරුම අධික උණ හේතුවෙන් පීඩා විඳි අනුරාධගේ රාත් රිය ගත වී ගියේ සිහිනයක් වගේ සුවපහසු නොවන නින්දකින් පසු උදෑසන ඔහු අවදි වුණේ විඩාපත් ව යි හිරු නැගී හෝරා කිහිපයක් 5 years ago ඔමාගේ හීන කැදැල්ල අද බැංකුවේ හරියට සෙනග හප්පා ඊට හපන් අවුරශ්නේ හෙට පුතාලා එනවා කිවුව හින්දා ඔන්න මස් කිලෝ එකකුත් අරන් ආවා මහන්සියෙන් ගෙට ගොඩ වෙච්ච ගුණතිලක බඩු මල්ල උද 5 years ago හිරු නැති හෝරාව ya i got to remind me what i ve been doing for past 8 years note saving an old post so i can find it when i need it nothing special so my absolute favorite person in this world has a fear of wasting 5 years ago මනසින් දිවියට මිනිස්සුන්ද මිනිසුන් කියන්නෙ මිනිසුන්ම පමණයි මේ රටේ තම ජාතීය තම අාගම වෙනුවෙන් කියා වචන වලින් මරා ගන්නවා තව කොටසක් දෙපැත්තටම නැ වගේ ඉඳගෙන බලාගෙන ඉන්නවා තව කොටසක් ප් රගත 6 years ago ජීවිතය සුන්දරයි ලංකාවෙන් පලා යාම අදට මම ලංකාවෙන් ඇවිල්ල අවුරුදු 02 යි මාස 02ක් වගේ වෙනව අද වෙද්දි මගේ පවුලෙ කවුරුවත් නෑ ලංකාවෙ මට තිබුන ලස්සන පවුලක් අම්ම අයිය අක්ක මම අපි හැ 7 years ago අලි සිතුවිලි අලිඩියා අලි idea විෂුවල් ප් රථමයෙන් සමාව භාජනයට දමා තබාගත යුතුය මන්ද යත් කලින් පෝස්ට් එක ලියා save කර තිබියදී දෘඩතැටිය අවසන් ගමන් ගියේය එහෙයින් සේසතම වියදම් කර නව දෘඩතැටියක් ගන්න 7 years ago කළු සහ සුදු 107 ප් රේමය නම් කිමැයි කියා දුන මැනව ප් රේමය නම් ඇස නුදුටු සිහිනයන් මෙතරම්ම සුන්දරද නෙතු මායිමේ පිපුණ සිනහවක් තරමටම නුඹෙ සුසුම් රැළි පවන් දැනෙන හැම මොහොතකම ජීවිතේ මහමෙරක් සෙ 7 years ago සිතැගියාව පහන් තාරකා 5 ආවර්ජනා පහන් ජීවිත වාළුකාවේ තනිවූ තවමත් පාසල් අධ් යාපනය හදාරන තරුණයෙක් තවත් වසරකින් උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදනම් වන ඔහු පාසලේ ක් රිකට් කණ්ඩායමේ නායක 7 years ago thoughts of yasith යසිත්ගේ සිතුවිලි කැපවීම උනන්දුව සහ කාලෙකට පස්සේ domain එකේ renewal mail එක ගුගල් එකෙන් ආවම තමයි බ්ලොග් එකක් කියල මෙව්වා එකක් තිබුන නේද කියල මතක් උනේ ජොබ් එකයි ඩිග්රි එකයි ෆේස් බුකියෙයි වැඩ වලට වෙලාව ග 8 years ago කුරුටු ගෑ ගී පොත සදානන්දකර වූ 27 මුල සිට කියැවීමට පිටුවේ දකුණු පස ඉහළින් ඇති නෙළුම්මලට කොටන්න විශේෂ උපාධියෙහි පළමු දෙසුම පැවති දින මා සිටියේ තනි ව අසුන් ගෙන ය එහෙත් යෙහෙළියක හමු වීමත 8 years ago මොනරු bali holiday package deals idea behind an all inclusive package indonesia is among the most breathtaking islands entirely of indonesia within the south off shore island archipelago you can have an memorable holiday no 8 years ago සහස් පියවර thousands of steps adieus paper thin memories as light as a sigh wisps of stolen kisses as heady as wine littered about like half forgotten dreams in the emptied out bare heart c 8 years ago සැඳෑ අඳුර vedere the four feathers 1929 filme online gratis in italian stai cercando di guardare i film the four feathers filme online siete venuti nel posto giusto scarica come molti come ti piace e guardarli sul vostro co 8 years ago a සම්මතයෙන් තාමත් ආදරෙයි පමා වී පිපුනු මල් සුවඳයි කසුන් කල්හාර එහෙම කියද්දි උබයි මමයි තාලෙට ඒ සිංදුව කියන්න හැදුවා කියා ගන්න බැහැ අපිට සිංදු කියන්න බැරි නිසා නෙවේ ඇත්තටම උබ 8 years ago යටලියන්නා හෙවත් underwriter උදාවූ 2015 නව වසර බ්ලොග්වාසී සැමට කිරියෙන් පැණියෙන් ඉතිරී යන සුබම සුබ අවුරුද්දක් වේවා 9 years ago සඳ නැති සඳ අතීතයේ මා පෙම්බැඳි ලියන්ටයි මේ කියන්න යන්නේ ගීතයක් ගැන දුකෙන් ඉන්න වෙලාවක මගේ හිත සුවපත් කරන්න සමත් වුන ගීතයක් ගැන ගායනය වගේම සංගීතය අපි කොයි කවුරුත් හොඳට දන්නා කියන කස්සා හෙවත් 9 years ago දෙකෙළවර රුසියානු අවුරෝරා නෞකාව russian battleship aurora නම aurora අයිතිය රුසියානු නාවික හමුදාව නිෂ්පාදන සමාගම admiralty shipyard st petersburg ප් රථම දියත් කිරීම 11 03 1900 සේවා කාලය අවුරුදු 1903 10 years ago day to day life trance යුධ සිහි වටන සහ යුධ අවි අතර වෙනස නොදන්නා හරක් සඳහා පමණයි pilots and bunkers කිලිනොච්චි කැලේ මැද්දේ තිබ්බේ මොකක්ද එතන තිබ්බේ වැලි කොට්ට 5 ක් මැද්දට පොල් ගහක් කපලා හදපු බංකර් කෑල්ලක් නෙවේ එතන තිබ්...
|