If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: sihinapure.blogspot.com - සිහින පුරේ.

site address: sihinapure.blogspot.com

site title: සිහින පුරේ

Our opinion (on Thursday 18 April 2024 3:40:18 GMT):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:


Proceed to the page?Powered by: Very Tiny URL Shortener at http://vturl.net VeryTinyURL

Meta tags:

Headings (most frequently used words):

සිහින, followers, අැගේ, වූ, මංමුලා, ඉසව්, බලන, labels, me, about, archive, පුරේ, blog, කෙටියෙන්, ගැන, මා, 2018, 18, april, wednesday, සිහිනය,

Text of the page (most frequently used words):
මගේ (23), #අස්වර් (14), #සිහින (14), අපේ (9), ගෙදර (9), වැඩ (8), #අයියා (7), විට (7), #කල්දේරා (7), #චමෝද් (7), අපි (7), මාව (6), #ඇවිත් (6), #තාත්ත (6), #නතාෂා (5), වුනා (5), පුරේ (5), තිබුණා (5), ගත්තෙ (5), අතර (5), කියල (5), ඔයා (5), හිත (5), ආවෙ (4), ඔහු (4), කතා (4), ගියා (4), අතරමං (4), දවස් (4), තමයි (4), මෙහෙට (4), තිබුනෙ (4), නිතර (4), නැති (4), තමා (4), එදා (4), පමණක් (3), ඇයි (3), කිරීමට (3), සමග (3), කාලෙ (3), බලා (3), ගන්න (3), ඇයගේ (3), වැහි (3), ගත් (3), ගැන (3), share (3), හමු (3), තවමත් (3), වෙනකොට (3), හොයල (3), ගෙනත් (3), අම්ම (3), නම් (3), කරන (3), තාත්තට (3), දැන (3), කරන් (3), තවත් (3), බත් (3), සෑහෙන (3), ඔබේ (3), කරන්නෙ (3), ඉතා (3), සඳහන් (3), april (3), දවසක් (3), දැන් (3), තරම් (3), අයියට (3), වුණා (3), සිටියේ (3), අයියගෙ (3), සිත (3), ඉගෙන (3), සොඳුරු (3), කෝල් (3), ඔයාට (3), එපා (3), බයිසිකලේ (3), සිටි (3), මොකටද (2), අයියයි (2), වෙන (2), ජොබ් (2), වෙනකොටත් (2), යුතුකමක් (2), හිතේ (2), තිබුණි (2), කළේ (2), යෙහෙලිය (2), ඇන්ටියි (2), අංකලුයි (2), මහත්තුරුන්ටයි (2), ආයතන (2), පාඩම් (2), ගාණක් (2), වැඩි (2), අංකල්ල (2), අහිංසක (2), ඔහුගේ (2), යුතු (2), සර් (2), ඒත් (2), පෙළට (2), වෙත (2), ගහන්න (2), මමයි (2), අමුතු (2), පිලිපීන (2), නේද (2), මාමේ (2), පෙරකදෝරු (2), ගිය (2), හැටි (2), සමත් (2), කරල (2), රිදී (2), දිලිසෙමින් (2), කාලය (2), අස් (2), හිට (2), කරදරයක් (2), අඩු (2), විය (2), ප්ලීස් (2), වගේ (2), හිටියෙ (2), උසස් (2), නිවාඩු (2), පස්සෙ (2), වීමට (2), කලේ (2), හරිම (2), අඳුර (2), කාන්තාරයේ (2), තිබුණු (2), වෙනදා (2), තාත්තේ (2), දැණිනි (2), අයියත් (2), ආයෙ (2), කමක් (2), ලොකු (2), සිටිනා (2), දරා (2), labels (2), කතාව (2), කරන්න (2), සඳහා (2), පැමිණ (2), දෙවන (2), කොට (2), and (2), පසු (2), අංකල් (2), අයියටයි (2), ගුලි (2), මිරිස්ස (2), වේදනාව (2), මද්දුමී (2), නැවතත් (2), ඉස්කෝලෙ (2), සිතේ (2), posts (2), නංගිටයි (2), මැද (2), වෙද්දි (2), අැගේ (2), හිමාලි (2), ගුවන් (2), දොහා (2), එයා (2), සිටියා (2), ආවම (2), ඇරිල (2), මංමුලා (2), සිහිනය (2), කැකෑරෙන (2), 2018 (2), මෝටර් (2), දහසක් (2), සූදානම් (2), අයිය (2), අනේක (2), ගැහැට (2), මුදලක් (2), තනියෙන් (2), කෙටිකතා (2), දැඩි (2), තාත්තයි (2), කම් (2), බලන්න (2), ගොන්නක් (2), පොදි (2), යයි (2), අතහැර (2), හවසට (2), තියෙන්නෙ (2), අපට (2), මහා (2), දවස (2), දුවේ (2), කිසිත් (2), බලාපොරොත්තු (2), වඩා (2), සටහන් (2), වදන් (2), අම්මා (2), අතේ (2), නංගියි (2), මටත් (2), අහසේ, ඉහල, සිතා, කමකින්, කිසිවක්, එයට, දැනගෙන, අයියගෙත්, අයියාගේ, අංකලුත්, ඉවර, පියාසරමින්, ඇනිටිත්, අඬල, සම්බන්ධය, මගෙත්, එඩිතර, බැරිවයි, පිරී, යාළුවෙක්, වාහනයට, තිබුනා, දේන්නට, ගොඩවන, දෙනෙත්හි, කළා, එහෙමම, එක්ක, වියෝව, වතුර, පසුම්බියේ, ඔබා, හොඳ, දහස්, දිග, හදං, ගත්තද, හරින, පොළවට, සැතපුම්, චමොද්, උත්සහ, මෙන්, ගන්ට, කාමරයට, ඇරංගියේ, කඩදාසිය, තාත්තෙ, අයියාට, දුක්මුසු, කියන්නෙ, නංගිවත්, ඇන්ටි, ඉන්නවා, ඇවිල්ලා, දුකෙන්, යවන්නෝන, වූයේ, නොදැනීමයි, හවස, වෙනදාට, දෙන්න, රස්සාවක්, දූට, සිරිතිලක, හැඟුණි, අනික, උඹට, ඕවයෙ, කන්න, හම්බු, උඹලගෙන්, කොහෙද, පුළුවනි, කටාර්ලු, එහෙම, හොරකම්, වෙනවමවයි, සිලෙක්ට්, තදින්ම, මෙලවුවත්, විරුද්ද, හමාරයි, ඇති, දඬු, එහි, දේකට, ඕනෑම, වුනේ, රමාණවත්, පිරිමහන්න, පාඩු, හිතන්න, අතමිට, ඉන්නවද, තාත්තාට, මාසෙකට, මෙඩිසින්, අත්වාරුවෙන්, කකුලක්, පාර, නැතිව, දන්න, මහත්තෙයෙක්, වෙයි, යතුරු, ලියන්න, ලැබුණා, සලකන්න, picture, කරලයි, හැම, කනවා, පුතේ, නංගි, තිබ්බටුහේන, උපන්නෙ, තිබ්බටුහෙනෙ, ආණ්ඬුවෙ, කන්තෝරුවක, ලිපිකරු, රැකියාවක්, වැඩක්ම, කවන්න, කියා, ඉපදුණු, පවුලෙ, ආදරේට, හැමදාම, වැඩට, යන්නෙ, නැගල, රවුමක්, යන්න, එපැයි, තාම, මධ්, පවුලේ, තනියෙම, එහෙමට, වැඩක්, පලක්, නොහැකි, තරමටම, ඔත්පල, වෙද්දී, මද්දූමී, දෙවුර, බරක්, දැවටුණා, දරන්නට, සිදු, සමහර, වෙලාවට, නොක්කාඩු, කියනකොට, ආඩම්බරයකට, වගකීම්, සහගත, බවක්, හිතපුරාම, ආසයි, වෙන්, අරාබිකරයේ, රටකට, තරුණ, ජීවිතයම, මංමුලාවූ, වැහැරුණු, එහෙත්, යෞවනියක්, ඇයට, අමතමු, wednesday, සුනාපරන්තයේ, යහලුවා, විඳි, මෙන්ම, ඔබට, පිහිට, අත්දැකීම්, අපත්, බෙදා, ඔබටත්, අනාගතයට, හීනයක්, දේශයකට, හිස, විද්, යාලයෙ, තුන්දෙනාම, කවනවා, පුළුවන්, ඉඳලම, දීර්ඝ, නිහැඬියාවකට, ලොවට, කියන්නට, සිහිනෙන්, පිබිදුනෙමි, නින්දේ, පැතුම්, දකිමින්, සොයුර, සොයුරියන්, අවදි, කරනු, රිසියෙන්, කතාවට, සවන්, දෙමු, විද, කටොලු, සිද්ද, කොටසක්, අඩුපාඩුකම්, අවසන්, දිරි, දෙන්නට, දෛහිරියක්, තාත්තගේ, ඉතිරි, පියුම්, ගෙදරටම, ගෙනවිත්, ලියමනේ, තරං, වීම, වුවත්, සේවයට, නොදන්වා, නොපැමිණිම, හේතු, තාත්තාව, සේවය, සළකන, මුද්, රාව, නතර, අයියාද, තාත්තව, බැලුව, අම්මයි, වැඩකලේ, විදේශ, රැකියා, ඒජන්සියක, හදිසියේම, ආවා, සර්වාංගයම, අඩපණ, වුවා, ඉස්පිරිතාලෙ, ගෙනිහින්, හිතන්නෙ, මොනවා, මොකද, පොඩි, හන්දියෙ, හැපිල, මද්දුමියෝ, පාසල්, ගමන, යටතේ, සැහෙන, ඉටු, පිරි, සාමාන්, යපෙළ, පන්තියෙදි, පස්, ඉඳල, ඇඳුම්නුත්, සේදුවෙ, දෑතින්මයි, අතින්, වගකීමක්, පිළිරැව්, දැයි, දුන්නා, ඇරත්, අම්මට, ආතරයිටීස්, දොස්තරල, කීප, දෙනෙකුම, වෙද, දොස්තර, තාත්තගෙ, පඩියෙන්, කුහුලකින්, එන්නෙ, උසස්පෙළට, මූසල, සුදානම්, වෙමින්, අන්ධකාරයෙන්, පිරුණු, සීත, හුලඟට, මිදුලේ, කොට්ටම්බා, ඇඹරෙන, ඉස්තෝප්පුවට, හැඟීමක්, අවේලාවේ, වෙලනු, සැරින්, සැරේ, කෝඩයක්, හමා, ගියත්, මිස, නොවුණි, මැදින්, දෙසට, මහේෂ්, මාමා, ඇඬුවා, ඉතාම, කවදාවත්ම, හරියට, ඉහිරුණා, මහත්තයෝ, මුණගැහිල, කාමරේට, ඇතිතරං, ඇඬුව, මටම, ගහගත්ත, හවස්, අමාරුවුනා, දෙපාමුලම, යාළුවො, ඉස්පිරිතාලෙට, දැම්මා, සෑහෙන්න, ගිහින්, දරුව, නැතිවෙලා, පහුවෙනිදා, දෙකකට, කඩා, සේරම, ඉස්පිරිතාලෙන්, දවසින්, posted, නීතිඥ, සහයක්, ලබා, නොතිබුණි, ගම්, කල්පිත, නතාෂාලා, බැදගෙන, හීන, සිහිනපුරේ, සරනු, ඔවුනට, පිළිසරණක්, පෙනෙන, තෙක්, මානෙක, තබමි, පොලිසියෙන්, අරං, පොරවා, රත්තරං, සියල්ල, මාංචු, ජෝඩුවකින්, බැඳ, දමා, ඔලුවේ, සිට, රෙදි, කැබැල්ලක්, පාටින්, ලාංකිකයින්, දොඩමලු, ඔයාමද, යන්නම්, හම්බවෙන්න, නාවට, කරදර, කළොත්, කියනවා, තිබුනි, දෑත්, ලංකාවට, උසාවියට, ඉදිරිපත්, කරනවලු, මාස, ගණනාවකින්, ගෙදෙට්ට, සල්ලි, යවලත්, හෙට, නිදහස්, යවයි, විටද, රාජකාරී, කටයුත්තක්, මහතෙකු, හමුවීමට, මොහොතේ, උසාවි, භූමියේදි, හැඳින, ගත්තෙමු, හමුවන, විහින්, ලණුවේ, පොහොර, farmer, fertilizer, organic, inorganic, කාබනික, සමකය, වටේ, සේනගේ, පටලැවිල්ල, mind, නිළමේගේ, සංග්, රහය, ගුරාගේ, කොටුව, නඩු, විභාගය, හැලපයා, අල්තයීර්, නුඹ, ගොවියා, beautiful, අරන්, අලුත්, theme, powered, blogger, නොකියා, ඉන්න, කුරුටු, පවුර, 129, අවුරුද්දට, මල්ල්, නෑගම්, පොලිතින්, බෑග්, පුංචි, කැකුළු, මල්, little, flower, buds, ගෙජ්ජි, සමු, දේශකයා, subscribe, අසරණ, කතාන්දරය, නොරට, පැමිනීමට, සිටින, දැනුම්වත්, සයිබරයේ, සරන, වෙමි, කෙටියෙන්, atom, හව්හරණක්, home, older, pinterest, facebook, twitter, blogthis, email, this, comments, නොලැබ, පිලිසරණක්, බලන, archive, ඉසව්, view, complete, profile, about, followers, 2014, blog, සිත්, රැකියාවන්, දුක්, විඳ, සොයා, අන්තිම, පිච්චියත්, ඒජන්ත, වරුන්ට, පුදා, මුහුදෙන්, එතෙර, පොලීසියට, අමාරුවෙ, ගෙන, පරුෂ, බස්සනවා, ඕනෑ, කිසි, කෙනෙක්, කරපු, බොහොමයක, ඉන්නෙ, window, සැර, මොප්, එකතු, එකෙන්ම, ගුටිකාපු, මතක්, නැගෙන, ගතේ, සමනය, වූවා, හඳුනා, ලැබෙන, ශාඛාවේම, බෝඩිමට, ආයෙත්, කර්කශ, හිටිය, සිනහවත්, පැහැපත්, බවත්, අතුරුදන්, ක්ලීනින්, කම්පැණි, එකක, එකකට, දෙනෙක්, කාමරේක, ඉන්දියන්, ඇරලලා, කම්පැණියෙන්, අපිව, පිරිසිදු, කිරීම්, වලට, අනුයුක්ත, උදේට, වාහනයකින්, අදාල, ආයතනයට, මහලේයි, කාන්තාර, අයියගේ, එකේ, ලංකන්, සේවයේ, එදායින්, අයියාත්, ගියෙ, මගෙන්, රස්සාව, අහද්දි, කීවා, ටිකට්, සල්ලිත්, අංකල්ම, දෙන්නම්, කීව, සති, දෙකකින්, උදා, අම්මත්, තාත්තත්, නංගිත්, බදා, හතරයි, භූමියේ, ආසන, දුක, භාෂාවෙන්, අසා, විතරයි, පොළොන්නරුවෙලු, අවුරුදු, පමණ, වෙනවලු, කරුණාකර, පටි, එකයි, කරගන්න, දරණ, යානය, ජාත්, යන්තර, ගුවන්තොටුපල, ගොඩබැස්සවීමට, එල්, දෙකයි, මුහුණේ, සිටියත්, වැටුනෙ, බොඳවී, වේට්, හියර්, කැන්, අයි, ස්පීක්, මිස්ටර්, ඉදිරිපිට, තැනූ, ලෝකය, පසක්වන, සිට්, ගැනම, ඇතිවූයේ, වෛරී, හැඟීමකි, දුරකතන, අංකය, රතිචාරයක්, නැතිවිය, තැනක්, ඇන්ඩ්, හිම්, මහලේ, යමු, අනුන්ගෙ, පව්, බැරිම, තැන, නිකමටවත්, නෑනේ, ඔයාගෙ, මොබයිල්, ස්විච්, ඕෆ්, එලියට, මෙසේජ්, මෙතන, ඔෆිස්, එකක්, කලා, තියෙනවා, එන්න, ආවේ, ඕකේ, අයිල්, පාස්, නොදත්, කාර්යාලය, අසල, පුරවාලන්නට, ලෙසින්, ගෙවී, ගෙන්, හිස්, ලෝකයේ, පැමිණීම, ඉමහත්, වැසිල්ලක්, පාළු, සිසිලසින්, දිනක්, කරන්නට, උදේ, ක්ලාන්ත, ගතියක්, දැණුනු, සිහි, පෞද්ගලික, ඉස්පිරිතාලෙක, ඇඳක්, මතයි, යෙහෙලියත්, ටික, ඇළුම්, ගියෙමි, ගැබිණියක, ඇරෙන්න, කවුරුවත්, ආශ්, ඔහොම, රැවැට්ටුවද, මෙහෙම, උනේ, කොහොමද, දෙමස්, සතුටින්, භූමියට, පැවසූව, නොසන්සුන්, මනසින්, නලලේ, රැලි, සිකුරාදා, පුරුදු, ගිණි, හදිසියේ, ක්ෂේම, නොවිය,


Text of the page (random words):
සිහින පුරේ සිහින පුරේ ඔබ ඔබේ යහලුවා යෙහෙලිය විඳි ගැහැට මෙන්ම ඔබට පිහිට වූ අය ඔබේ අත්දැකීම් සමග අපත් සමග බෙදා ගන්න ඔබටත් මටත් යුතුකමක් ඇත අනාගතයට තවත් හීනයක් පමණක් නොවිය යුතු wednesday april 18 2018 මංමුලා වූ අැගේ සිහිනය අනේක විද කම් කටොලු මැද දහසක් පැතුම් පොදි හිස මත දරා සුනාපරන්තයේ දේශයකට අරාබිකරයේ රටකට පැමිණ තරුණ ජීවිතයම මංමුලාවූ වැහැරුණු එහෙත් තවමත් යෞවනියක් වූ ඇයට අප නතාෂා යයි අමතමු ඉතා දීර්ඝ නිහැඬියාවකට පසු ඇයගේ කතාව ලොවට කියන්නට නැවතත් මා සිහිනෙන් පිබිදුනෙමි මර නින්දේ සොඳුරු සිහින දකිමින් සිටිනා තවත් අපේ සොයුර සොයුරියන් අවදි කරනු රිසියෙන් ඇයගේ කතාවට අපි සවන් දෙමු මිරිස්ස තිබ්බටුහේන තමයි අපේ ගම මම උපන්නෙ තිබ්බටුහෙනෙ අපේ තාත්ත ආණ්ඬුවෙ කන්තෝරුවක ලිපිකරු රැකියාවක් කළේ අම්ම තමයි ගෙදර හැම වැඩක්ම බලා කියා ගත්තෙ නංගිටයි අයියටයි මැද ඉපදුණු මම තමා පවුලෙ මද්දුමී ඒ තාත්ත මට ආදරේට කතා කරන නම තාත්ත හැමදාම වැඩට යන්නෙ මෝටර් බයිසිකලේ නැගල හවසට තාත්ත වැඩ ඇරිල ආවම මෝටර් බයිසිකලේ රවුමක් යන්න මමයි නංගියි හරිම ආසයි මිරිස්ස මධ් ය මහා විද් යාලයෙ තමයි අපි තුන්දෙනාම ඉගෙන ගත්තෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර ආවම අයියටයි නංගිටයි අම්ම බත් කවනවා මම පුළුවන් කාලෙ ඉඳලම මගේ වැඩ තනියෙන් ම තමා කර ගත්තෙ බලන්න ලොකු පුතේ මද්දුමී නංගි තනියෙන් බත් කනවා තාම මම ඔයාට බත් කවන්න එපැයි අම්ම සමහර වෙලාවට අයියට නොක්කාඩු කියනකොට අහිංසක ආඩම්බරයකට වඩා අමුතු වගකීම් සහගත බවක් මගේ හිතපුරාම දැවටුණා මම සාමාන් යපෙළ පන්තියෙදි අයිය ඉගෙන ගත්තෙ උසස් පෙළට ඒ කාලෙ වෙන කොට ගෙදර අස් පස් කරන වැඩ වල ඉඳල අයියගෙ ඇඳුම්නුත් සේදුවෙ මගේ දෑතින්මයි උසස් පෙළට පාඩම් කරන අයියට මගේ අතින් යුතුකමක් වගකීමක් ඉටු විය යුතු බව මගේ හිතේ නිතර නිතර පිළිරැව් දුන්නා ඇරත් ඒ වෙනකොට අම්මට ආතරයිටීස් වගේ කියල දොස්තරල කීප දෙනෙකුම කියල තිබුනෙ වෙද මහත්තුරුන්ටයි දොස්තර මහත්තුරුන්ටයි තාත්තගෙ පඩියෙන් සැහෙන කොටසක් වෙන් කරන්න සිද්ද වුණා තනියෙම එහෙමට වැඩක් පලක් කර ගත නොහැකි තරමටම අම්මා ඔත්පල වෙද්දී මද්දූමී වු මගේ දෙවුර මත පවුලේ සෑහෙන බරක් දරන්නට සිදු වුණා ඒ අතර මගේ පාසල් ගමන අතර මග නතර වුවත් මා හට දිරි දෙන්නට තරම් දෛහිරියක් තාත්තගේ හිතේ ද ඉතිරි වී නැති බව පියුම් අයියා ගෙදරටම ගෙනවිත් දී ගිය ලියමනේ සඳහන් වී තිබුණා නිවාඩු අවසන් වීම සහ සේවයට නොදන්වා නොපැමිණිම යන හේතු මත තාත්තාව සේවය අතහැර ගියා සේ සළකන බව රා සේ පි මුද් රාව යටතේ සඳහන් කර තිබුණා මේ කාලය වන විට අයියාද දෙවන වර උසස්පෙළට සුදානම් වෙමින් සිටියා එදා වැහි අන්ධකාරයෙන් පිරුණු දවසක් සීත හුලඟට මිදුලේ කොට්ටම්බා ගස ඇඹරෙන හැටි ඉස්තෝප්පුවට වී බලා සිටි මට අමුතු මූසල හැඟීමක් ගත සිත වෙලනු දැණිනි සැරින් සැරේ වැහි කෝඩයක් හමා ගියත් අඳුර නම් වැඩි වුනා මිස අඩු නොවුණි වැහි අඳුර මැදින් ගේ දෙසට මහේෂ් මාමා අවේලාවේ එන්නෙ ඇයි දැයි කුහුලකින් පිරි මා ඇයි මාමේ මද්දුමියෝ තාත්තට පොඩි කරදරයක් බයිසිකලේ හන්දියෙ දි හැපිල මොනවා තාත්තට මොකද මාමේ දැන් තාත්තව ඉස්පිරිතාලෙ ගෙනිහින් ඒ හැටි කරදරයක් නෑ මං හිතන්නෙ මගේ සර්වාංගයම අඩපණ වුවා සේ දැණිනි මාසෙකට පස්සෙ තාත්ත ගෙදර ආවෙ අත්වාරුවෙන් එක කකුලක් නැතිව තාත්තාට දන්න පෙරකදෝරු මහත්තෙයෙක් ලඟ යතුරු ලියන්න ලැබුණා ඉඳ හිට සෑහෙන ලොකු මුදලක් අතමිට මෙලවුවත් ගෙදර අඩු පාඩු පිරිමහන්න ඒක ප් රමාණවත් වුනේ නෑ ඒ වෙනකොට මගේ හිත ඕනෑම දේකට සූදානම් වීමට තරම් දර දඬු වී හමාරයි අයියාට ද කිසිවක් සිතා ගන්ට බැරිවයි හිටියෙ චමොද් අයියා අපේ අයියගෙ හොඳ යාළුවෙක් එයා නිතර නිතර අපේ ගෙදර ඇවිත් අයියා එක්ක පාඩම් කළා ඒ දේන්නට තේ වතුර හදං කාමරයට ඇරංගියේ මම චමෝද් අයියාගේ අහිංසක වදන් ඒ වෙනකොටත් මගේ හිත හොරකම් කරලයි තිබුනෙ හිමාලි ඇන්ටියි කල්දේරා අංකලුයි අපේ ගෙදර අඩුපාඩුකම් ඉඳ හිට හොයල බැලුව ඒ චමෝද් අයියගෙ අම්මයි තාත්තයි කල්දේරා අංකල් වැඩකලේ විදේශ රැකියා ඒජන්සියක දවසක් කල්දේරා අංකලුයි ඇන්ටියි හදිසියේම වගේ අපේ ගෙදර ආවා නතාෂා දුවේ කෝ සිරිතිලක ඉන්නවද ඉන්නවා ඇන්ටි තාත්තේ තාත්තේ මේ කල්දේරා අංකල්ල ඇවිල්ලා එදා හවස තාත්ත හිටියෙ හරිම දුකෙන් අංකල්ල ඇවිත් තියෙන්නෙ දූට රස්සාවක් හොයල දෙන්න මට පුළුවනි ද උඹලගෙන් හම්බු කරන් කන්න එහෙම හිතන්න එපා තාත්තෙ දැන් අපි තාත්තට සලකන්න ඕන කාලෙ කොහෙද ජොබ් එක තියෙන්නෙ දොහා කටාර්ලු දුවේ අනික උඹට ඕවයෙ ඉහ ගහන්න බෑ අම්මා ගේ වදන් වෙනදාට වඩා දුක්මුසු යයි මට හැඟුණි අයියට ඉගෙන ගන්න තව සෑහෙන මුදලක් යට කරන්න වෙයි මේ පාර නම් මෙඩිසින් සිලෙක්ට් වෙනවමවයි කියල තමා කියන්නෙ නංගිවත් ආයෙ ඉස්කෝලෙ යවන්නෝන මගේ හිත තව තවත් දැඩි වූයේ මටත් නොදැනීමයි එදායින් පසු චමෝද් අයියාත් අපේ ගෙදර ආවෙ ගියෙ නැති තරම් ඒත් කල්දේරා අංකල් දවසක් ඇවිත් මගෙන් නැවතත් රට රස්සාව ගැන අහද්දි මම හිත දැඩි කරන් හා කීවා ටිකට් එකේ සල්ලිත් කල්දේරා අංකල්ම දෙන්නම් කීව සති දෙකකින් මට රට අතහැර යන දවස උදා වුනා අම්මත් තාත්තත් අයියත් නංගිත් බදා ගෙන එදා මං කවදාවත්ම නැති තරං ඇඬුවා අඬල ඉවර වෙද්දි මගේ හිත බලාපොරොත්තු ගොන්නක් සමග මහා එඩිතර කමකින් පිරී ගියා චමෝද් අයියා වෙනදා මෙන් කතා කිරීමට උත්සහ ගත්තද ඔහුගේ සිතේ කැකෑරෙන වියෝව දෙනෙත්හි දිලිසෙමින් තිබුනා වාහනයට ගොඩවන විට චමෝද් අයියා මගේ අතේ ගුලි කළ කඩදාසිය එහෙමම ගුලි කර පසුම්බියේ ඔබා ගත් මම එය දිග හරින විට පොළවට සැතපුම් දහස් ගාණක් ඉහල අහසේ පියාසරමින් සිටියා මගෙත් චමෝද් අයියගෙත් සම්බන්ධය හිමාලි ඇනිටිත් කල්දේරා අංකලුත් දැනගෙන එයට තදින්ම විරුද්ද වී ඇති බව එහි සඳහන් වී තිබුණා ශ් රී ලංකන් ගුවන් සේවයේ යූ එල් දෙකයි එකයි හතරයි දරණ අප ගුවන් යානය දැන් දොහා ජාත් යන්තර ගුවන්තොටුපල වෙත ගොඩබැස්සවීමට සූදානම් කරුණාකර ආසන පටි තද කරගන්න මම රට ආවෙ ක්ලීනින් කම්පැණි එකක ජොබ් එකකට අපි 5 දෙනෙක් එක කාමරේක හිටිය ඒ අතර ඉන්දියන් සහ පිලිපීන අය තමා වැඩි කම්පැණියෙන් අපිව එක එක ආයතන වල පිරිසිදු කිරීම් වැඩ වලට අනුයුක්ත කරල තිබුනෙ උදේට වාහනයකින් ගෙනත් අදාල ආයතනයට ඇරලලා හවසට ආයෙත් එකතු කරන් බෝඩිමට ගෙනත් බස්සනවා අපේ ඕනෑ එපා කම් ගැන හොයල බලන්න කිසි කෙනෙක් නෑ අපි වැඩ කරපු ආයතන බොහොමයක ඉන්නෙ ඉතාම සැර පරුෂ අය මගේ අතේ තිබුණු මොප් එකෙන්ම ගුටිකාපු දවස් ද තිබුණා අයියයි නංගියි තාත්තයි මතක් වෙද්දි සිතේ නැගෙන වේදනාව ගතේ වේදනාව සමනය කිරීමට සමත් වූවා අස්වර් අයියා හඳුනා ගන්න ලැබෙන කොට මම වැඩ කලේ ඔහු වැඩ කළ ශාඛාවේම දෙවන මහලේයි කර්කශ කැකෑරෙන කාන්තාර භූමියේ මගේ දුක මගේ භාෂාවෙන් අසා සිටියේ අස්වර් අයිය විතරයි එයා පොළොන්නරුවෙලු මෙහෙට ඇවිත් අවුරුදු 5 ක් පමණ වෙනවලු අස්වර් අයියයි මමයි නිවාඩු සිකුරාදා දවස් වල හමු වීමට පුරුදු වුණා ගිණි ගත් කාන්තාරයේ හදිසියේ හමු වූ ක්ෂේම භූමියට මම ඇළුම් කරන්නට වුනා ඒ ටික කාලය ඉතා සොඳුරු ලෙසින් ගෙවී ගියා චමෝද් ගෙන් හිස් වූ මගේ ලෝකයේ අස්වර් ගේ පැමිණීම ඉමහත් අස් වැසිල්ලක් වුනා කාන්තාරයේ අතරමං වී සිටි මගේ පාළු සිත සිසිලසින් පුරවාලන්නට අස්වර් සමත් වුනා දිනක් උදේ ක්ලාන්ත ගතියක් දැණුනු අතර සිහි එන විට මම සිටියේ පෞද්ගලික ඉස්පිරිතාලෙක ඇඳක් මතයි මගේ පිලිපීන යෙහෙලියත් අස්වර් අයියත් ඒ අසල සිටියත් අස්වර් අයියගේ මුහුණේ වෙනදා තිබුණු සිනහවත් පැහැපත් බවත් අතුරුදන් වී තිබුණා ඒ වන විට මා දෙමස් ගැබිණියක බව මගේ යෙහෙලිය ඉතා සතුටින් පැවසූව ද අස්වර් සිටියේ නොසන්සුන් මනසින් බව ඔහුගේ නලලේ වූ රැලි මත සටහන් වී තිබුණි මෙහෙම උනේ කොහොමද නතාෂා ඔයා මාව රැවැට්ටුවද ඇයි අස්වර් අයියා ඔහොම කතා කරන්නෙ ඔයා ඇරෙන්න වෙන කවුරුවත් මම ආශ් රය කලේ නෑ මා ඉදිරිපිට ම මා තැනූ සිහින ලෝකය බොඳවී යන බව පසක්වන විට මා ගැනම මට ඇතිවූයේ තද බල වෛරී හැඟීමකි අස්වර් ගේ දුරකතන අංකය ප් රතිචාරයක් නැතිවිය ඔහු සිටිනා තැනක් ද නොදත් මම ඔහු වැඩ කළ මහලේ කාර්යාලය වෙත ගියෙමි කැන් අයි ස්පීක් ටු මිස්ටර් අස්වර් ප්ලීස් ඕකේ අයිල් පාස් ද මෙසේජ් ටු හිම් ප්ලීස් සිට් ඇන්ඩ් වේට් හියර් නතාෂා ඔයා මොකටද මෙහෙට ආවේ මං කියල තියෙනවා නේද මෙහෙට එන්න එපා කියල යමු අපි එලියට මෙතන ඔෆිස් එකක් අස්වර් මං ඔයාට කෝල් කලා දවස් ගාණක් ඒත් ඔයාගෙ මොබයිල් එක ස්විච් ඕෆ් බැරිම තැන තමයි මං මෙහෙට ආවෙ ඔයා නිකමටවත් මට කෝල් කළේ නෑනේ මං මොකටද ඔයාට කෝල් කරන්නෙ ඔයා විහින් අමාරුවෙ වැටුනෙ මට බෑ අනුන්ගෙ පව් කර ගහන්න ආයෙ මාව හම්බවෙන්න නාවට කමක් නෑ මට කරදර කළොත් මං කියනවා පොලීසියට අස්වර් මේ ඔයාමද කතා කරන්නෙ කමක් නැ මං යන්නම් රාජකාරී කටයුත්තක් සඳහා පෙරකදෝරු මහතෙකු හමුවීමට ගිය මොහොතේ උසාවි භූමියේදි නතාෂා අපි දැන හැඳින ගත්තෙමු ඇය අපට හමුවන විටද දෑත් රිදී පාටින් දිලිසෙමින් තිබුනි ඇයගේ රත්තරං සිහින සියල්ල රිදී මාංචු ජෝඩුවකින් බැඳ දමා තිබුණි ඔලුවේ සිට රෙදි කැබැල්ලක් පොරවා සිටි ඈ ලාංකිකයින් බව දැන අප හා දොඩමලු විය මගේ හීන සේරම දෙපාමුලම කඩා ඉහිරුණා මහත්තයෝ එදා අස්වර් මුණගැහිල කාමරේට ඇවිත් මං ඇතිතරං ඇඬුව මටම ගහගත්ත සර් හවස් වෙනකොට මට හරියට අමාරුවුනා මගේ යාළුවො මාව ඉස්පිරිතාලෙට ගෙනත් දැම්මා ඒ වෙනකොටත් සෑහෙන්න ලේ ගිහින් තිබුනෙ මගේ දරුව නැතිවෙලා බව මං දැන ගත්තෙ පහුවෙනිදා දවස් දෙකකට පස්සෙ පොලිසියෙන් ඇවිත් ඉස්පිරිතාලෙන් මාව අරං ගියා අද මාව උසාවියට ඉදිරිපත් කරනවලු මාස ගණනාවකින් ගෙදෙට්ට සල්ලි යවලත් නෑ හෙට මාව නිදහස් කරල ලංකාවට යවයි නේද සර් ප ලි අපට ඇය හමු වන විට ත් නීතිඥ සහයක් ලබා නොතිබුණි නම් ගම් පමණක් මන කල්පිත නතාෂාලා තවමත් දවසින් දවස බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙන සිහිනපුරේ සරනු ඇත ඒ සිහින අතර අතරමං වන ඔවුනට පිළිසරණක් තවමත් පෙනෙන තෙක් මානෙක නැති බව පමණක් සටහන් කර තබමි posted by සිහින පුරේ at 2 31 am 8 comments email this blogthis share to twitter share to facebook share to pinterest labels අතරමං වූ සිහින කෙටිකතා older posts home subscribe to posts atom මා ගැන කෙටියෙන් දහසක් සිහින සිත් දරා අනේක දුක් ගැහැට විඳ සොයා ගත් අන්තිම පිච්චියත් ඒජන්ත වරුන්ට පුදා මුහුදෙන් එතෙර රැකියාවන් සඳහා පැමිණ කිසිත් පිලිසරණක් හව්හරණක් නොලැබ අසරණ වූ ඔබේ කතාන්දරය නොරට පැමිනීමට බලා සිටින ඔහු හා ඇය දැනුම්වත් කිරීමට සයිබරයේ සරන මම සිහින පුරේ සිහින වෙමි blog archive 2018 1 april 1 මංමුලා වූ අැගේ සිහිනය 2014 1 april 1 followers about me සිහින පුරේ view my complete profile labels අතරමං වූ සිහින කෙටිකතා සිහින බලන ඉසව් දේශකයා අල්තයීර් නුඹ සමු අරන් හැලපයා සේනගේ කතාව ලණුවේ පටලැවිල්ල නිළමේගේ සංග් රහය ගුරාගේ කොටුව සහ නඩු විභාගය සමකය වටේ ගොවියා සහ පොහොර farmer and fertilizer organic and inorganic කාබනික සොඳුරු සිත beautiful mind ගෙජ්ජි මල්ල් පුංචි කැකුළු මල් little flower buds 129 අලුත් අවුරුද්දට නෑගම් එන පොලිතින් බෑග් කුරුටු ගෑ ගී පවුර කිසිත් නොකියා ඉන්න picture window theme powered by blogger
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 10 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10


The site also has 2 references to external domain(s).

 blogger.googleusercontent.com  Verify  blogger.com  Verify


Top 50 hastags from of all verified websites.

Recently checked links (by ScreenShot) on WebLinkPedia.

Screenshot of the main domain: rekrutacja.pcz.plScreenshot of the main domain: fr.finalfantasyxiv.comScreenshot of the main domain: grand-hotel-gianicolo-rome.ibooked.caScreenshot of the main domain: fleabites.netScreenshot of the main domain: clovedental.inScreenshot of the main domain: ezmail.com.twScreenshot of the main domain: kamelya-selin-hotel-colakli.hotelmix.esScreenshot of the main domain: hotgirlsboard.comScreenshot of the main domain: idea-mag.comScreenshot of the main domain: absolutedental.comScreenshot of the main domain: mt.linkedin.comScreenshot of the main domain: politis.frScreenshot of the main domain: politis.frScreenshot of the main domain: emap.fmScreenshot of the main domain: aizenpower-usa.comScreenshot of the main domain: marina-tel-aviv.ibooked.com.brScreenshot of the main domain: anamadij.comScreenshot of the main domain: marques-de-vallejo-hotel-logrono.ibooked.com.brScreenshot of the main domain: ssbtractor.comScreenshot of the main domain: drnikonian.comScreenshot of the main domain: eservices.imda.gov.sgScreenshot of the main domain: lanoticiadeahora.comScreenshot of the main domain: arena-stadt-munchen-hotel.hotelmix.esScreenshot of the main domain: hotel-bellevue-mali-losinj.hotelmix.itScreenshot of the main domain: bigmovienow.comScreenshot of the main domain: stockmarketfair.comScreenshot of the main domain: kdanmobile.comScreenshot of the main domain: ru.stripchat.comScreenshot of the main domain: hcvguidelines.orgScreenshot of the main domain: fomny-tv.comScreenshot of the main domain: galeriadelaraza.orgScreenshot of the main domain: cdn-main.plus500.comScreenshot of the main domain: cheneyfreepress.comScreenshot of the main domain: alfa3021.alfahosting-server.deScreenshot of the main domain: dropilia.youcan.storeScreenshot of the main domain: h-top-olympic-hotel-calella.hotelmix.idScreenshot of the main domain: g4a.mxScreenshot of the main domain: extrememoviepass.comScreenshot of the main domain: extrememoviepass.comScreenshot of the main domain: mercure-hotel-suites-and-apartments-barsha-heights-dubai.nochi.com.ua
Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Thu, 18 Apr 2024 03:40:18 GMT
Date Thu, 18 Apr 2024 03:40:18 GMT
Cache-Control private, max-age=0
Last-Modified Wed, 13 Mar 2024 05:57:00 GMT
ETag W/ 8efc467d0d044d5668e7792057e6951b9ef427e56ced74e5381815a4b48d68c1
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 46510
Server GSE
Connection close

Meta Tags

title="සිහින පුරේ"
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/sihinapure.blogspot.com/" property="og:url"
content="සිහින පුරේ" property="og:title"
content="ඔබ, ඔබේ යහලුවා, යෙහෙලිය විඳි ගැහැට, මෙන්ම ඔබට පිහිට වූ අය <br> ඔබේ අත්දැකීම් සමග අපත් සමග බෙදා ගන්න, ඔබටත් මටත් යුතුකමක් ඇත,<br> අනාගතයට තවත් හීනයක් පමණක් නොවිය යුතු! ෴" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="සිහින පුරේ" itemprop="name"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdSaBjI2LFWpF9H9eUMyNQoAxpUYOdnGzewl1p1ISg_HvKeTrm9geiVp98UqD20bUlKIs_3A-AJmjLaZcgi4YPikel7MzpgYbem0VzdnLsPFxv6FAwZV-w7nxLkYbGSS-8-GBNCqJIRjGl/s400/1_uAIBgDcarPhHgm9dgxqwmg.png" itemprop="image_url"
content="1445412371285908430" itemprop="blogId"
content="8114119277381391507" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/04735804410985747622" itemprop="url"
content="htt???/sihinapure.blogspot.com/2018/04/blog-post.html" itemprop="url"

Load Info

page size46510
load time (s)0.532563
redirect count0
speed download87332
server IP142.250.75.225
* all occurrences of the string "http://" have been changed to "htt???/"

SEO From Wikipedia, the free encyclopedia
Search engine optimization (SEO) is the process of affecting the online visibility of a website or a web page in a web search engines unpaid results—often referred to as `natural`, `organic`, or `earned` results. In general, the earlier (or higher ranked on the search results page), and more frequently a website appears in the search results list, the more visitors it will receive from the search engines users; these visitors can then be converted into customers. SEO may target different kinds of search, including image search, video search, academic search, news search, and industry-specific vertical search engines. SEO differs from local search engine optimization in that the latter is focused on optimizing a business online presence so that its web pages will be displayed by search engines when a user enters a local search for its products or services. The former instead is more focused on national or international searches. and ADS Publishers From Wikipedia, the free encyclopedia
Advertising is an audio or visual form of marketing communication that employs an openly sponsored, non-personal message to promote or sell a product, service or idea. Sponsors of advertising are often businesses wishing to promote their products or services. Advertising is differentiated from public relations in that an advertiser pays for and has control over the message. It differs from personal selling in that the message is non-personal, i.e., not directed to a particular individual. Advertising is communicated through various mass media, including traditional media such as newspapers, magazines, television, radio, outdoor advertising or direct mail; and new media such as search results, blogs, social media, websites or text messages. The actual presentation of the message in a medium is referred to as an advertisement or `ad` for short.
Commercial ads often seek to generate increased consumption of their products or services through `branding`, which associates a product name or image with certain qualities in the minds of consumers. On the other hand, ads that intend to elicit an immediate sale are known as direct-response advertising. Non-commercial entities that advertise more than consumer products or services include political parties, interest groups, religious organizations and governmental agencies. Non-profit organizations may use free modes of persuasion, such as a public service announcement. Advertising may also be used to reassure employees or shareholders that a company is viable or successful., wall of links.


If you want to put something else on this wall, write to us.