If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: sinhalashareblogs.blogspot.com - Shareblogs Singhala |  ;.

site address: sinhalashareblogs.blogspot.com

site title: Shareblogs Singhala ;

Our opinion (on Friday 28 August 2026 22:57:35 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:
description=DESCRIPTION HERE;
keywords=KEYWORDS HERE;

Headings (most frequently used words):

2011, october, to, share, blogs, in, saturday, 22, thursday, september, ජනපති, ටී, si, time, date, sri, lanka, tuesday, november, sunday, friday, 30, labels, search, this, blog, total, pageviews, download, sinhala, and, tamil, archives, tags, facebook, about, me, murdoch, flies, london, tackle, phone, nato, says, destroyed, gaddafi, compound, guard, towers, microsoft, nears, billion, skype, buy, web, shift, lamborghini, launch, new, everyday, model, කොබෙයිගනේ, අවට, අලි, යකා, නටති, මිනීමරුවන්ට, මංකොල්ලකරුවන්ට, මගේ, ගේට්ටුව, වැහිලා, මුල්ලේරියාවට, පොලිස්, ඇඳිරි, නීතිය, පනවයි, ස්ටීව්, ජොබ්ස්ගේ, දායකත්වය, අගය, කළ, යුතුයි, 1955, මෙරටින්, ස්වභාවික, ගෑස්, නිධියක්, හමුවූ, බව, කියයි, පුනරුත්ථාපනය, වූ, හිටපු, එල්, සාමාජිකයින්, පිරිසක්, යළි, සමාජයට, බලය, නොලැබුණොත්, වි, පෙ, කැරලිකාරීන්ගෙන්, ස්වාධීන, ගමනක්,

Text of the page (most frequently used words):
share (18), ඇති (14), 2011 (11), මහතා (9), sandaruwan (8), #facebook (8), this (8), ලෙස (8), කියවන්න (7), මාධ් (7), blogthis (7), email (7), comments (7), october (6), පක්ෂයේ (6), දේශපාලන (6), කිරීම (6), පොලිස් (6), අලි (5), බලය (5), සෝමවංශ (5), යුතු (5), සඳහන් (5), ජනාධිපති (5), කළේය (5), the (5), blogs (4), news (4), කොබෙයිගනේ (4), අභ් (4), යන්තර (4), දේශපාලනය (4), කුමාර (4), විසින් (4), සඳහා (4), රකාශ (4), පවසයි (4), ස්ටීව් (4), කරයි (4), නීතිය (4), රේමදාස (4), තමන් (4), බවත් (4), september (3), ජනතා (3), විමුක්ති (3), පිරිස (3), විප්ලවවාදී (3), සිටියි (3), තීරණය (3), තිබේ (3), සන්ධාන (3), අමරසිංහ (3), නායකත්වයෙන් (3), සිටි (3), ඇතුළු (3), පිරිසට (3), පමණක් (3), පිළ (3), මන්ත් (3), නායකයින් (3), විට (3), කරන (3), පසු (3), මහින්ද (3), රාජපක්ෂ (3), ජොබ්ස්ගේ (3), ඇපල් (3), හඳුන්වා (3), වාර්තා (3), දුරකථන (3), ඇඳිරි (3), saturday (3), said (3), nato (3), powered (2), entertainment (2), breaking (2), admin (2), january (2), අවට (2), යකා (2), නටති (2), november (2), and (2), blogger (2), පෙරමුණේ (2), කැරලිකාර (2), කණ්ඩායමට (2), ස්වාධීන (2), පක්ෂයක් (2), කටයුතු (2), යනු (2), කියා (2), එසේ (2), වුවද (2), තුළ (2), අවසන් (2), දක්වාම (2), සිය (2), උරගා (2), සමග (2), අධිකරණමය (2), රියා (2), මාර්ගයක් (2), ගැනීමට (2), සූදානම් (2), මහතාගේ (2), පෙනී (2), සිටින (2), කරමින් (2), පුබුදු (2), ජාගොඩ (2), දිමුතු (2), ආටිගල (2), අතර (2), මෙම (2), ඉවත් (2), කිරීමට (2), පාර්ලිමේන්තු (2), රසිද්ධ (2), සිට (2), දින (2), දෙකකට (2), මහා (2), ඊයේ (2), දිනයේ (2), මේවන (2), නිකුත් (2), ඉල්ලා (2), ඒකකය (2), තමන්ගේ (2), thursday (2), එල් (2), පිරිසක් (2), පුනරුත්ථාපනය (2), යළි (2), සමාජ (2), සිදුකෙරුණි (2), අදාළ (2), උදා (2), ජනාධිපතිවරයා (2), ස්වභාවික (2), ගෑස් (2), නිධියක් (2), ජනපති (2), දායකත්වය (2), අගය (2), සන්නාමය (2), ලොවට (2), ජොබ්ස් (2), විදෙස් (2), මුල්ලේරියාව (2), මැක්සි (2), රොක්ටර් (2), රදේශයේ (2), උණ්ඩය (2), සජිත් (2), ජනතාව (2), මිනීමරුවන්ට (2), කඩා (2), පොලිසිය (2), ඇතුන් (2), lamborghini (2), everyday (2), model (2), its (2), microsoft (2), skype (2), billion (2), destroyed (2), guard (2), towers (2), gaddafi (2), compound (2), murdoch (2), london (2), tackle (2), his (2), සිංහලෙන් (2), පුවත් (2), එසැනින් (2), skip (2), copyright, view, complete, profile, about, tags, loading, 2009, 2010, february, march, april, may, june, july, august, 108, archives, download, sinhala, tamil, follow, twitter, subscribe, our, rss, feed, scv, networks, total, pageviews, search, blog, labels, widgets, older, posts, නොලැබුණහොත්, අඛණ්ඩව, කරගෙන, ආරංචි, මාර්ග, පක්ෂය, මෙන්ම, පිටතද, මොහොත, බලන්නට, ඔවුන්, ජාතික, රශ්නය, පිළිබඳ, පෙරමුණ, දෙකඩවීමත්, එක්, කණ්ඩායමක්, කියැවෙයි, පිළිගන්නා, අයත්, වන්නේ, රසිද්ධියේ, නායකයන්ය, රතික්ෂේප, ඉදිරියට, ගමන්, පවසා, සිටින්නේ, නායකයකු, පිරිසයි, මැතිවරණ, කොමසාරිස්, කාර්යාලයේ, ලියාපදිංචි, නාම, ලේඛනයට, අනුව, මණ්ඩලය, ටිල්වින්, සිල්වා, අනුර, දිසානායක, විජිත, හේරත්, ලාල්කාන්ත, කුලරත්න, ඇතුළත්, මණ්ඩලයට, අමතරව, ඕපාත, මාලන්, අශෝක, නායකයන්ද, ඇතුළත්ව, සිටියහ, මණ්ඩලයෙන්, නොව, කණ්ඩායමේ, සියලුම, නායකයන්, යොදා, කියැවේ, රීවරුන්, කුමක්, පැවසූවද, ඉහළ, බිම්, මට්ටම, දක්වා, සංවිධාන, ජාලය, ඇත්තේ, කුමාරගේ, ඉහත, දිනය, අර්බුද, විසඳීම, සම්මේලනය, කැඳවීමට, තිබුණද, බෙදී, මධ්, කමිටුවෙන්, වැඩි, බලයක්, ඡන්දයක්, තමන්ට, ලැබීමත්, වෙනස්, කොට, නිසාම, කණ්ඩායම, පක්ෂයෙන්, දහසක්, නායකයින්ගෙන්, අත්සන්, ලබාගෙන, පක්ෂ, සම්මේලනයක්, කැඳවීමේ, නියෝගයක්, කෙසේ, වෙතත්, මුළුමනින්ම, විසුරුවා, බලමින්, නොලැබුණොත්, කැරලිකාරීන්ගෙන්, ගමනක්, සාමාජිකයින්ව, කිරීමෙන්, මෙලෙස, කෙරුණු, තරුණ, තරුණියන්, 1800, දෙනෙකු, ඇතුළත්ය, ඔවුන්ගේ, මව්පියන්, වෙත, බාර, අරලියගහ, මන්දිරයේදී, ජීවිතයක්, ආරම්භ, දැන්, අවස්ථාව, වෙනුවෙන්, පැවති, උත්සවයට, එක්වෙමින්, අවස්ථාවෙන්, නිසි, රයෝජන, බවට, හිටපු, සාමාජිකයින්, සමාජයට, friday, ලංකාවෙන්, රථමවරට, හමුවී, නිවේදනය, මෙරටින්, හමුවූ, කියයි, sunday, සියලුදෙනා, විසින්ම, මහත්, දුන්, මරණය, පිළිබඳව, ශෝකය, පළකරමින්, ඒකකයේ, අධ්, යක්ෂ, ජෙනරාල්වරයා, වියෙහි, ස්ටීවී, ජීවිතක්ෂයට, පත්වූ, කරනු, ලැබීය, හඳුන්වාදෙමින්, ලෝකයට, තාක්ෂණයක්, දීමට, මොහුට, හැකිවිය, 2004, වසරේ, පිළිකා, රෝගයකින්, පෙළුණු, ජාලයට, මාදිලියක්, දිනයක්, ඇතුළත, මොහු, මියයාම, විශේෂත්වයක්, යුතුයි, 1955, පස්වරු, පමණ, වසමේ, සිදුවූ, වෙඩි, තැබීමක්, හේතුකොට, ගෙන, රදේශය, වහාම, රියාත්මක, පරිදි, පනවා, රකාශක, පෙරවරු, රකාශකවරයා, නිවේදනයක්, සාමකාමීව, හැසිරීමෙන්, සාමය, ආරක්ෂා, පොලීසියට, සහාය, ජනතාවගෙන්, මුල්ලේරියාවට, පනවයි, බෝම්බය, කඩුව, කිණිස්ස, කරවන, යුගයක්, නියෝජ්, නායක, තත්ත්වයට, වගකිව, යුත්තේ, දේශපාලනඥයින්, රීවරයා, සිටියේ, පංචිකාවත්ත, දේවි, කරුමාරියම්මන්, කෝවිලට, පරිත්, යාගයක්, කිරීමේන්, අනතුරුව, රැස්ව, අමතමිනි, පනස්, හයක්, රේනේඩ්, එකක්, අරන්, බිය, ගන්වන, බලගතු, දේශපාලනයක්, සිතා, පෙන්වා, දුන්නේය, දේශය, පාලනය, නොවන, දේශයට, සේවය, කිරීමත්, එයින්, අදහස්, කෙරෙන, හෙතෙම, ඡන්දය, ලබාගැනීම, සුජාත, පුත්, රයින්, දියණියන්, අතරට, රාජ්, නමැති, හැන්ද, අතට, ලැබුණු, බලයට, පත්, ජනතාවටම, එරෙහිව, පාවිච්චි, පැවසීය, වීරවිල, නිවසේ, ගේට්ටුවේ, සවි, පුවරුවකින්, මංකොල්ලකාරයින්ට, උදව්, නොකරන, බැවින්, පැමිණීමෙන්, වළකින, දන්වා, සාමාන්, ජනයාට, ඕනම, මොහොතක, හමුවීමට, රස්ථාව, අවධාරණය, මංකොල්ලකරුවන්ට, මගේ, ගේට්ටුව, වැහිලා, නියාගම, තෙලහැර, අබලයාගම, ගම්මානවලට, ඇතෙකු, තිදෙනකු, වැදී, වගා, දේපල, හානී, සිදුකර, අලුයම, ගම්මාන, වලට, වැදුණු, අලීන්, නිවාස, හානි, සිදු, ගම්මානයේ, වගාබිම්, කිහිපයක්, විනාශ, ජීවි, නිලධාරීන්ගේ, සහය, ඇතිව, වනයට, පන්නා, දමා, tuesday, italian, supercar, maker, considering, adding, line, chief, executive, stephan, winkelmann, reuters, global, luxury, fashion, summit, launch, new, close, buying, internet, telephony, network, deal, source, familiar, with, situation, seeks, regain, ground, growing, rivals, such, google, nears, buy, web, shift, aircraft, muammar, tripoli, official, then, staged, rare, daytime, air, strike, libyan, capital, heightening, pressure, him, quit, says, rupert, was, expected, fly, scandal, engulfing, media, empire, while, journalists, prepared, last, edition, best, selling, weekly, they, say, has, sacrificed, protect, plans, expand, television, business, flies, phone, නිවස, time, date, sri, lanka, home, sidebar, main, shareblogs, singhala,


Text of the page (random words):
shareblogs singhala සිංහලෙන් පුවත් එසැනින් skip to main skip to sidebar home share blogs si සිංහලෙන් පුවත් එසැනින් time date in sri lanka නිවස murdoch flies to london to tackle phone rupert murdoch was expected to fly to london to tackle a scandal engulfing his media empire while journalists prepared the last edition of a best selling weekly they say he has sacrificed to protect plans to expand his television business nato says destroyed gaddafi compound guard towers nato aircraft destroyed the guard towers at muammar gaddafi s compound in tripoli a nato official said on saturday then staged a rare daytime air strike on the libyan capital heightening pressure on him to quit microsoft nears 8 5 billion skype buy in web shift microsoft is close to buying internet telephony network skype in an 8 5 billion deal a source familiar with the situation said as it seeks to regain ground on growing rivals such as google lamborghini to launch new everyday model italian supercar maker lamborghini is considering adding an everyday model to its line up its chief executive stephan winkelmann said at the reuters global luxury and fashion summit tuesday november 1 2011 කොබෙයිගනේ අවට අලි යකා නටති 10 11 am sandaruwan no comments email this blogthis share to x share to facebook කොබෙයිගනේ ප් රදේශයේ නියාගම තෙලහැර සහ අබලයාගම යන ගම්මානවලට ඇතෙකු සහ අලි තිදෙනකු කඩා වැදී වගා හා දේපල හානී සිදුකර තිබේ අද අලුයම අදාළ ගම්මාන වලට කඩා වැදුණු එම වන අලීන් නිවාස දෙකකට හානි සිදු කර ඇති බව කොබෙයිගනේ පොලිසිය ප් රකාශ කරයි ගම්මානයේ වගාබිම් කිහිපයක් ද අලි ඇතුන් විසින් විනාශ කර ඇති බව වාර්තා වේ වන ජීවි නිලධාරීන්ගේ සහය ඇතිව එම අලි ඇතුන් වනයට පන්නා දමා ඇති බව පොලිසිය ප් රකාශ කරයි තව කියවන්න saturday october 22 2011 මිනීමරුවන්ට මංකොල්ලකරුවන්ට මගේ ගේට්ටුව වැහිලා 2 57 pm sandaruwan no comments email this blogthis share to x share to facebook උණ්ඩය බෝම්බය කඩුව කිණිස්ස රජ කරවන යුගයක් අද වන විට උදා වී ඇති බව එ ජා ප නියෝජ් ය නායක පාර්ලිමේන්තු මන්ත් රී සජිත් ප් රේමදාස මහතා පවසයි මේ තත්ත්වයට වගකිව යුත්තේ දේශපාලනඥයින් බව මන්ත් රීවරයා කියා සිටියේ අද පංචිකාවත්ත ශ් රී දේවි කරුමාරියම්මන් කෝවිලට ධන පරිත් යාගයක් කිරීමේන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමිනි ටී පනස් හයක් ග් රේනේඩ් එකක් අරන් ජනතාව බිය ගන්වන අය තමන් මහා බලගතු දේශපාලනයක් කරන බව සිතා සිටින බව ප් රේමදාස මහතා පෙන්වා දුන්නේය දේශපාලනය කිරීම යනු දේශය පාලනය කිරීම පමණක් නොවන බවත් දේශයට සේවය කිරීමත් එයින් අදහස් කෙරෙන බවත් හෙතෙම සඳහන් කළේය ඡන්දය ලබාගැනීම සඳහා සුජාත පුත් රයින් හා දියණියන් සේ ජනතාව අතරට යන අය රාජ් ය බලය නමැති හැන්ද තමන් අතට ලැබුණු පසු තමන් බලයට පත් කළ ජනතාවටම එරෙහිව උණ්ඩය පාවිච්චි කරන බව ප් රේමදාස මහතා පැවසීය තමන්ගේ වීරවිල නිවසේ ගේට්ටුවේ සවි කළ පුවරුවකින් මිනීමරුවන්ට මංකොල්ලකාරයින්ට උදව් නොකරන බැවින් පැමිණීමෙන් වළකින ලෙස දන්වා ඇති බවත් එසේ වුවද සාමාන් ය ජනයාට ඕනම මොහොතක තමන් හමුවීමට ඉඩ ප් රස්ථාව ඇති බවත් සජිත් ප් රේමදාස මහතා අවධාරණය කළේය තව කියවන්න saturday october 8 2011 මුල්ලේරියාවට පොලිස් ඇඳිරි නීතිය පනවයි 7 32 pm sandaruwan no comments email this blogthis share to x share to facebook අද 08 පස්වරු 3 30 ට පමණ මුල්ලේරියාව පොලිස් වසමේ සිදුවූ වෙඩි තැබීමක් හේතුකොට ගෙන මුල්ලේරියාව පොලිස් බල ප ් රදේශය තුළ පමණක් වහාම ක ් රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ් ය ප් රකාශක මැක්සි ප් රොක්ටර් මහතා පවසයි මෙම ඇඳිරි නීතිය 2011 10 09 දින පෙරවරු 6 00 ට අවසන් වන බව පොලිස් මාධ් ය ප් රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි සාමකාමීව හැසිරීමෙන් නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට පොලීසියට සහාය වන ලෙස ද මැක්සි ප් රොක්ටර් මහතා ප ් රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි තව කියවන්න thursday october 6 2011 ස්ටීව් ජොබ්ස්ගේ දායකත්වය අගය කළ යුතුයි ජනපති 1955 2011 9 37 pm sandaruwan no comments email this blogthis share to x share to facebook සියලුදෙනා විසින්ම ස්ටීව් ජොබ්ස්ගේ දායකත්වය මහත් සේ අගය කළ යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි ඇපල් සන්නාමය ලොවට හඳුන්වා දුන් ස්ටීව් ජොබ්ස්ගේ මරණය පිළිබඳව ශෝකය පළකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ් ය ඒකකයේ අධ් යක්ෂ ජෙනරාල්වරයා ප් රකාශ කළේය 56 වන වියෙහි පසු වූ ස්ටීවී ජොබ්ස් ඊයේ 05 දිනයේ දී ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ් ය වාර්තා කරනු ලැබීය ඇපල් සන්නාමය ලොවට හඳුන්වාදෙමින් දුරකථන ලෝකයට නව තාක්ෂණයක් හඳුන්වා දීමට මොහුට හැකිවිය 2004 වසරේ සිට ස්ටීව් ජොබ්ස් පිළිකා රෝගයකින් පෙළුණු බව විදෙස් මාධ් ය වාර්තා කරයි ඇපල් දුරකථන ජාලයට නව දුරකථන මාදිලියක් හඳුන්වා දී දිනයක් ඇතුළත මොහු මියයාම ද විශේෂත්වයක් වේ තව කියවන්න sunday october 2 2011 මෙරටින් ස්වභාවික ගෑස් නිධියක් හමුවූ බව ජනපති කියයි 12 53 pm sandaruwan no comments email this blogthis share to x share to facebook ශ් රී ලංකාවෙන් ප් රථමවරට ස්වභාවික ගෑස් නිධියක් හමුවී ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද 02 නිවේදනය කර ඇති බව ජනාධිපති මාධ් ය ඒකකය පවසයි තව කියවන්න friday september 30 2011 පුනරුත්ථාපනය වූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් පිරිසක් යළි සමාජයට 6 24 pm sandaruwan no comments email this blogthis share to x share to facebook එල් ටී ටී ඊ සාමාජිකයින්ව සිටි පිරිසක් පුනරුත්ථාපනය කිරීමෙන් පසු යළි සමාජ ගත කිරීම අද 30 සිදුකෙරුණි මෙලෙස සමාජ ගත කෙරුණු පිරිසට තරුණ තරුණියන් 1800 දෙනෙකු ඇතුළත්ය එම පිරිස ඔවුන්ගේ මව්පියන් වෙත බාර කිරීම අරලියගහ මන්දිරයේදී අද සිදුකෙරුණි නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා අදාළ පිරිසට දැන් අවස්ථාව උදා වී ඇති බව ඒ වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය එම අවස්ථාවෙන් නිසි ප් රයෝජන ගත යුතු බවට ජනාධිපතිවරයා ප් රකාශ කළේය තව කියවන්න thursday september 22 2011 බලය නොලැබුණොත් ජ වි පෙ කැරලිකාරීන්ගෙන් ස්වාධීන ගමනක් 8 20 pm sandaruwan no comments email this blogthis share to x share to facebook ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකාර කණ්ඩායමට පක්ෂයේ බලය නොලැබුණහොත් එම පිරිස ස්වාධීන විප්ලවවාදී පක්ෂයක් ලෙස දේශපාලන කටයුතු අඛණ්ඩව කරගෙන යනු ඇති බව පක්ෂයේ අභ් යන්තර ආරංචි මාර්ග කියා සිටියි එසේ වුවද පක්ෂය තුළ මෙන්ම පිටතද අවසන් මොහොත දක්වාම සිය බලය උරගා බලන්නට ඔවුන් තීරණය කර තිබේ ජාතික ප් රශ්නය හා සන්ධාන දේශපාලනය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ දෙකඩවීමත් සමග එක් කණ්ඩායමක් අධිකරණමය ක් රියා මාර්ගයක් ගැනීමට සූදානම් වන බව කියැවෙයි සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධාන දේශපාලනය පිළිගන්නා කණ්ඩායමට අයත් වන්නේ ප් රසිද්ධියේ පෙනී සිටින ජ වි පෙ නායකයන්ය සන්ධාන දේශපාලනය ප් රතික්ෂේප කරමින් විප්ලවවාදී දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට ගමන් කළ යුතු බව පවසා සිටින්නේ ජ වි පෙ අභ් යන්තර නායකයකු ලෙස පෙනී සිටි කුමාර ඇතුළු පිරිසයි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි නාම ලේඛනයට අනුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය සෝමවංශ අමරසිංහ ටිල්වින් සිල්වා අනුර කුමාර දිසානායක විජිත හේරත් කේ ඩී ලාල්කාන්ත ජී කුලරත්න පුබුදු ජාගොඩ දිමුතු ආටිගල යන ඇතුළත් වන අතර අභ් යන්තර දේශපාලන මණ්ඩලයට මෙම පිරිසට අමතරව කුමාර ඕපාත මාලන් අශෝක යන නායකයන්ද ඇතුළත්ව සිටියහ දේශපාලන මණ්ඩලයෙන් පුබුදු ජාගොඩ දිමුතු ආටිගල පමණක් නොව විප්ලවවාදී කණ්ඩායමේ සියලුම නායකයන් ඉවත් කිරීමට සෝමවංශ අමරසිංහ පිළ විසින් කටයුතු යොදා ඇති බව කියැවේ පාර්ලිමේන්තු මන්ත් රීවරුන් ඇතුළු ප් රසිද්ධ දේශපාලන නායකයින් කුමක් පැවසූවද පක්ෂයේ ඉහළ සිට බිම් මට්ටම දක්වා සංවිධාන ජාලය ඇත්තේ කුමාරගේ නායකත්වයෙන් බව සඳහන් වේ දින දෙකකට ඉහත දිනය දක්වාම පක්ෂයේ අර්බුද විසඳීම සඳහා මහා සම්මේලනය කැඳවීමට තීරණය කර තිබුණද 12 සහ 13 ලෙස බෙදී ඇති මධ් යම කමිටුවෙන් වැඩි බලයක් ලෙස එක ඡන්දයක් ඊයේ දිනයේ තමන්ට ලැබීමත් සමග සෝමවංශ පිළ සිය තීරණය වෙනස් කොට තිබේ ඒ නිසාම සෝමවංශ මහතාගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම පක්ෂයෙන් ඉවත් කිරීම සඳහා කුමාර ඇතුළු පිළ විසින් මේවන විට පක්ෂයේ දහසක් අභ් යන්තර නායකයින්ගෙන් අත්සන් ලබාගෙන පක්ෂ සම්මේලනයක් කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණමය ක් රියා මාර්ගයක් ගැනීමට සූදානම් වේ කෙසේ වෙතත් මේවන විට පක්ෂයේ මාධ් ය ඒකකය මුළුමනින්ම විසුරුවා ඇති අතර ප් රසිද්ධ නායකයින් හා කැරලිකාර නායකයින් තම තමන්ගේ බලය උරගා බලමින් සිටියි තව කියවන්න older posts blogger widgets labels admin s news 1 breaking news 9 entertainment 1 search this blog total pageviews scv networks powered by blogger subscribe to our rss feed follow us on twitter download sinhala and tamil archives 2011 108 november 1 කොබෙයිගනේ අවට අලි යකා නටති october 4 september 8 august 7 july 22 june 8 may 16 april 13 march 17 february 6 january 6 2010 2 january 2 2009 5 october 5 share blogs loading tags admin s news 1 breaking news 9 entertainment 1 facebook about me sandaruwan view my complete profile copyright 2011 share blogs si powered by share blogs
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 29 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-29


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Fri, 28 Aug 2026 22:57:35 GMT
Date Fri, 28 Aug 2026 22:57:35 GMT
Cache-Control private, max-age=0
Last-Modified Thu, 19 Dec 2024 03:22:28 GMT
ETag W/ 290fe8a13a3ee64ae2ac74194a036fabab2697b4db30e0450e07e119ed6b6131
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 45367
Server GSE
Connection close

Meta Tags

title="Shareblogs Singhala | ;"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/sinhalashareblogs.blogspot.com/" property="og:url"
content="Share Blogs SI" property="og:title"
content="සිංහලෙන් පුවත් එසැනින්" property="og:description"
content="DESCRIPTION HERE" name="description"
content="KEYWORDS HERE" name="keywords"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"

Load Info

page size45367
load time (s)0.762051
redirect count0
speed download59536
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"