Meta tags:
description= Sri Lanka s Largest Internet Based Community. Join with Us.
Our Services-Article Directory,Sitthama Blog Reader,Forum,Chat Zone.;
Headings (most frequently used words):
post, recent, ලිපි, blog, the, join, community, popular, archive, දිගන්තයෙන්, ඔබ්බට, beyond, horizon, ty, useful, widgets, comments, sunday, december, 2013, ස්වයං, මෝහනය, පියවර, 10, කින්, ten, steps, to, self, hypnosis, select, your, language, මුහුණු, පොතෙන්, එකතු, වෙන්න, අලුත්ම, posts, ජනප්, රිය, visitor, counter, total, pageviews, සියලුම, about, me, newsletter, සහය, දක්වන, සින්ඩිකේටර, categories, spiritual, science, latest, technologies, health, facts, syndicator, our,
Text of the page (most frequently used words):
ස්වයං (19), ඔබගේ (18), මෝහනය (15), ඔබට (15), ඇති (13), ඉදිරිපත් (10), step (10), කරන්න (9), දකින්න (8), දැන් (7), මෙම (7), ආකාරය (7), පීඩනය (7), පියවර (6), කින් (6), සිතින් (6), ten (5), steps (5), self (5), ඉතින් (5), සෙමින් (5), ලෙස (5), වගේම (5), සැහැල්ලු (5), ගැනීමට (5), පිලිබඳව (5), blogger (4), blog (4), යෝජනා (4), ශක්තිය (4), කරන (4), පඩියේ (4), හැක (4), දිගන්තයෙන් (3), ඔබ්බට (3), hypnosis (3), december (3), 2013 (3), ලිපි (3), counter (3), යාලුවනේ (3), අලුත් (3), ලිපියෙන් (3), recent (3), post (3), home (3), ඇස් (3), තරප්පු (3), අවස්ථාවේදී (3), මතක (3), විට (3), සිට (3), පහලට (3), ශරීරයේ (3), රමානුකූලව (3), ඉවත් (3), කිසිදු (3), ගන්න (3), මෝහනයට (3), බිය (3), පුද්ගලයන්ට (3), වැරදි (3), මිදීමට (3), යනු (3), නොදැනුවත්වම (3), තොරතුරු (3), community (3), powered (2), hypno (2), archive (2), unknown (2), your (2), න්න (2), සෑහෙන (2), කාලෙකට (2), පස්සෙ (2), ලිපියක් (2), වෙත (2), කරන්නයි (2), සූදානම් (2), වෙන්නෙ (2), කරන්නෙ (2), popular (2), posts (2), ඉහලට (2), පසු (2), විවෘත (2), කිරීමට (2), කිහිපයක් (2), නැවතත් (2), නැවත (2), සාමාන් (2), යයෙන් (2), පමණ (2), තුල (2), එක් (2), ඇතුලත් (2), තබන්න (2), අවශ් (2), ඔබේ (2), යම් (2), සහිත (2), එහි (2), ජලයේ (2), බසින (2), සෑම (2), පඩියක් (2), පාසාම (2), සෘන (2), ඇතුල්වන (2), පාදවල (2), ඇගිලි (2), වලින් (2), මෙලෙස (2), අත් (2), සඳහා (2), හැකියි (2), ඇතිවන (2), විඩාව (2), feelings (2), වුවත් (2), යොදාගත (2), වන්න (2), වලකින්න (2), වැඩි (2), මානසික (2), සමහර (2), වැනි (2), අනවශ් (2), භාවිතා (2), යොදවා (2), බොහෝ (2), මෙය (2), අවස්ථා (2), බලන්න (2), වඩාත් (2), අවස්ථාවක් (2), චිත් (2), හැකි (2), බොහොම (2), කාර්යාවලියක් (2), වැදගත් (2), කුමක්ද (2), ටිකක් (2), අපගේ (2), හඳුනා (2), join (2), syndicator (2), health (2), science (2), the (2), design, theme, newbloggerthemes, com, premium, templates, lasantha, newwpthemes, copyright, categories, ghgh, සහය, දක්වන, සින්ඩිකේටර, newsletter, view, complete, profile, about, සියලුම, total, pageviews, please, not, change, this, code, for, perfect, fonctionality, hits, visitor, ඉතාමත, ජනප්, රිය, අලුත්ම, මුහුණු, පොතෙන්, එකතු, වෙන්න, select, language, subscribe, atom, read, more, සැමට, තෙරුවණ්, සරණයි, අදහස්, ආදිය, comment, එකකින්, දාලයන්න, අමතක, එපා, පැමිනි, පෙර, මිනිත්තු, නිශ්චලව, සිටින්න, වීවෘත, සෑහිමකට, පත්වූ, පෙල, දිගේ, පැමිණෙන්න, මනාපය, පරිදි, වතාවක්, සෑහේ, සිටින්නෙ, පෙලේ, පහලම, කොටසෙ, දැනෙන්නෙ, ජලය, පාවෙන්නාක්, බදූ, හැගීමක්, රශ්න, සාකච්චා, යුතුයි, දිය, පෙට්ටි, පෙට්ටියේ, දියුණු, කරගතයුතු, ගුනාංග, උදාහරනයක්, ඔඛට, වැඩිකරගැනීමටනම්, පෙට්ටියක්, එයින්, නිකුත්, ශක්තියෙන්, වැඩිවන, සිතට, කරන්නත්, පලුවන්, තේරුම්ගන්න, සම්පූර්ණයෙන්ම, මවාගන්න, පඩි, පෙලක්, වනි, කොටස, ගිලිලයි, පවතින්නෙ, වෙනි, බසින්න, අංකය, අවට, පිටාව, පිලිබඳවත්, හොඳින්, අවධානය, යොමු, 5වැනි, ශරීරයට, සිසිලස, දැනෙන, තබන, තදින්ම, වනවා, ගැඹුරු, හුස්ම, ලබාගන්න, ඉන්පසු, රශ්වාස, ශරීරය, සිතුවිලි, අදූරු, දුමක්, ශරීරයෙන්, ඉවත්වීයන, ආශ්වාස, ආශ්වස, වාතය, සමග, දීප්තිමත්, ආලෝකයක්, තුලට, හදූනාගන්න, පටන්ගෙන, ඔඛගේ, නැතිවීයන, ඉවත්වූ, කොටස්, දිගින්, දිගටම, මීලගට, පාදය, කලව, පපුව, අවසානයේදී, බෙල්ල, හිසද, මවාගත්, ඕනෑම, දෙයක්, කාර්යාවලිය, හාවිතා, උදාහරණයක්, පාදයෙන්, වේගයෙන්, පහරක්, මගින්, ගසාගෙන, යනවා, දැකීම, පියාගන්න, මනසේ, ආධිය, ඉවත්කරන්න, මුලදී, පාලනය, අපහසු, මනසට, පැමිනෙන, හැගීම්, බලහත්කාරයෙන්, නැවැත්වීමට, උත්සාහ, නොකරන්න, ඒවාට, නිදහසේ, ගලා, යාමට, ඉඩදෙන්න, පියවරේදී, ආනපානසති, භාවනාව, පැය, කාලයක්, ඇතුලත, බාධාවක්, නොවන, පරසරය, සකස්, සතුව, ජංගම, දුරකතනයක්, ඇත්නම්, off, පැත්තකින්, පලමුවෙන්ම, නිශ්ෂබ්ද, කාමරයක්, තෝරාගන්න, අනතුරුව, සුව, පහසු, පුටුවක, ඇඳක්, වාඩි, කකුල්, තඛාගැනීමෙන්, හේතුවක්, ඇඳමත, දිගාවීමෙන්, මන්ද, යත්, නින්දයාමට, අවස්ථාව, වීමයි, පත්, චිත්ත, ඒකාග්, රතාව, වැඩිකර, අධ්, යපන, කටයුතු, සාර්ථක, වේදනා, නාශකයක්, සැමටම, සුලු, වශයෙන්, පවතිනව, නමුත්, පවතින, මකුලුවන්ට, වීම, නැතිකිරීමට, සවයං, දුම්, පානය, නියපොතු, සැපීම, පුරුදුවලින්, ඇබ්බැහිවීම්, විශේෂයෙන්ම, ආකල්පයන්ගෙන්, පුද්ගලයන්, මුදවා, විශ්වාසයන්ගෙන්, නින්ද, සම්බන්ද, ගැටලු, නිරාකරනය, කරගැනීමට, පහසුවෙන්, වන්නේ, මෝහන, වාර, එකක්, පමණි, සුවදායී, නින්දක්, ලබා, මෝහනයේ, යෙදීම්, වයං, මෝහනයේම, තවත්, වර්ගයක්, සිදුවන්නෙ, පුද්ගලයක්, තමන්, විසින්, තමන්ටම, සිදුකරන, මාලාවක්, මගිනුයි, මීට, අමතරව, පත්වන, ඕනෑ, තරම්, තිබෙනව, හිතල, ආදරය, ගීතයක්, වාදනය, පිළිබඳව, වෙනත්, ලෝකයකට, ගමන්, කරනව, නේද, මතක්, කරල, කැමති, රපටයක්, නැරඹූ, රපටයේ, චරිත, අතර, සැරිසරන්න, ඉහතින්, කලේ, පත්විය, දෙකක්, තේරෙනව, ස්වාභාවික, පැවසිය, යුතුඅනෙක්, කරුණ, නම්, හානියකින්, තොර, හිතනව, මූලික, අවබෝධයක්, ලැබෙන්න, කියල, ඉතාමත්ම, වටිනා, දෙනෙක්, අවධානයක්, නොකරන, විෂය, පථයකට, අදාලව, හිතුව, බලාපොරොත්තුවෙන්නෙ, මෙහිදී, කියන්නෙ, කම්, සරල, වදිහට, එදිනෙදා, ජීවිතයේ, දියුනුව, ආකාරයක්, කිරීමටයි, sunday, දැනුම, සතුට, බෙදාගන්න, යහලුවන්, our, බ්ලොග්, වෙබ්, අඩවිය, ලොවටම, පෙන්වන්න, සින්ඩිකේටරයට, නිරෝගිමත්, දිවියකට, උපදෙස්, facts, නවතම, තාක්ෂණ, දැනුමෙන්, දැනුවත්, latest, technologies, ආධ්, යාත්මයේ, විද්, යාව, spiritual, contact, robot, technology, spirit, comments, useful, widgets, beyond, horizon, twitter, rss, feed,
Text of the page (random words):
දිගන්තයෙන් ඔබ්බට home rss feed twitter දිගන්තයෙන් ඔබ්බට beyond the horizon ty join the community useful widgets popular post recent post powered by blogger recent comments home spirit science technology health blog syndicator a i robot community contact us spiritual science ආධ් යාත්මයේ විද් යාව හඳුනා ගන්න latest technologies නවතම තාක්ෂණ දැනුමෙන් දැනුවත් වන්න health facts නිරෝගිමත් දිවියකට උපදෙස් blog syndicator ඔබගේ බ්ලොග් හෝ වෙබ් අඩවිය ලොවටම පෙන්වන්න අපගේ සින්ඩිකේටරයට ඇතුලත් කරන්න join our community දැනුම සතුට බෙදාගන්න අලුත් යහලුවන් හඳුනා ගන්න sunday december 8 2013 ස්වයං මෝහනය පියවර 10 කින් ten steps to self hypnosis 8 54 am unknown ඔ න්න යාලුවනේ සෑහෙන කාලෙකට පස්සෙ අලුත් ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරන්නයි මම සූදානම් වෙන්නෙ ඉතින් අද ලිපියෙන් මම ඔබට ඉදිරිපත් කරන්නෙ ඉතාමත්ම වටිනා තොරතුරු ටිකක් ඒ වගේම බොහෝ දෙනෙක් වැඩි අවධානයක් නොකරන විෂය පථයකට අදාලව තොරතුරු ටිකක් ඔබට ඉදිරිපත් කරන්න මම හිතුව අද ලිපියෙන් මම ඔබට ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන්නෙ ස්වයං මෝහනය පිලිබඳව මෙහිදී ස්වයං මෝහනය කියන්නෙ කුමක්ද එහි වැදගත් කම් සහ බොහොම සරල වදිහට අපගේ එදිනෙදා ජීවිතයේ දියුනුව සඳහා එය යොදාගත හැකි ආකාරයක් පිලිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමටයි ස්වයං මෝහනය යනු කුමක්ද ස් වයං මෝහනය යනු මෝහනයේම තවත් එක් වර්ගයක් මෙය සිදුවන්නෙ යම් පුද්ගලයක් තමන් විසින් තමන්ටම සිදුකරන ස්වයං යෝජනා මාලාවක් මගිනුයි මීට අමතරව අප නොදැනුවත්වම ස්වයං මෝහනයට පත්වන අවස්ථා ඕනෑ තරම් තිබෙනව හිතල බලන්න ඔබ වඩාත් ආදරය කරන ගීතයක් වාදනය වන අවස්ථාවක් පිළිබඳව ඔබ නොදැනුවත්වම වෙනත් ලෝකයකට ගමන් කරනව නේද මතක් කරල බලන්න ඔබ වඩාත් කැමති චිත් රපටයක් නැරඹූ අවස්ථාවක් පිලිබඳව ඔබ එම චිත් රපටයේ චරිත අතර සැරිසරන්න ඇති ඉතින් මම ඔබට ඉහතින් ඉදිරිපත් කලේ ඔබ නොදැනුවත්වම ස්වයං මෝහනයට පත්විය හැකි අවස්ථා දෙකක් පිලිබඳව ඉතින් දැන් ඔබට තේරෙනව ඇති මේ ස්වයං මෝහනය යනු බොහොම ස්වාභාවික කාර්යාවලියක් බව ඒ වගේම ඔබට පැවසිය යුතුඅනෙක් වැදගත් කරුණ නම් මෙය කිසිදු හානියකින් තොර කාර්යාවලියක් බව මම හිතනව ඔබට දැන් ස්වයං මෝහනය පිලිබඳව මූලික අවබෝධයක් ලැබෙන්න ඇති කියල ස්වයං මෝහනයේ යෙදීම් 01 සුවදායී නින්දක් ලබා ගැනීමට සමහර පුද්ගලයන්ට ඇතිවන නින්ද සම්බන්ද ගැටලු නිරාකරනය කරගැනීමට ස්වයං මෝහනය පහසුවෙන් යොදවා ගත හැක බොහෝ පුද්ගලයන්ට අවශ් යය වන්නේ මෝහන වාර එකක් පමණි 02 වැරදි විශ්වාසයන්ගෙන් මිදීමට විශේෂයෙන්ම සෘන ආකල්පයන්ගෙන් පුද්ගලයන් මුදවා ගැනීමට ස්වයං මෝහනය යොදවා ගත හැක 03 වැරදි ඇබ්බැහිවීම් වලින් මිදීමට දුම් පානය නියපොතු සැපීම වැනි වැරදි පුරුදුවලින් මිදීමට ස්වයං මෝහනය භාවිතා කල හැක 04 අනවශ් යය භය ඉවත් කිරීමට සාමාන් යයෙන් අප සැමටම සුලු වශයෙන් හෝ බිය පවතිනව නමුත් සමහර පුද්ගලයන්ට පවතින මකුලුවන්ට බිය වීම වැනි අනවශ් ය බිය නැතිකිරීමට සවයං මෝහනය භාවිතා කල හැක 05 වේදනා නාශකයක් ලෙස 06 මතක ශක්තිය සහ චිත්ත ඒකාග් රතාව වැඩිකර අධ් යපන කටයුතු සාර්ථක කර ගැනීමට 07 මානසික විඩාව සහ මානසික පීඩනය ඉවත් කර ගැනීමට පියවර 10 කින් ස්වයං මෝහනයට පත් වන ආකාරය step 01 පලමුවෙන්ම ඔබ නිශ්ෂබ්ද කාමරයක් තෝරාගන්න අනතුරුව සුව පහසු පුටුවක හෝ ඇඳක් මත වාඩි වන්න ඔබගේ අත් හෝ කකුල් එක මත එක තඛාගැනීමෙන් වලකින්න කිසිදු හේතුවක් මත ඇඳමත දිගාවීමෙන් වලකින්න මන්ද යත් ඔබට නින්දයාමට ඇති අවස්ථාව වැඩි වීමයි step 02 පැය 1 2 පමණ කාලයක් ඇතුලත කිසිදු බාධාවක් නොවන ලෙස පරසරය සකස් කර ගන්න ඔබ සතුව ජංගම දුරකතනයක් ඇත්නම් එය off කර පැත්තකින් තබන්න step 03 දැන් සෙමින් ඔබගේ ඇස් පියාගන්න ඔබගේ මනසේ ඇති පීඩනය භය විඩාව feelings ආධිය ක් රමානුකූලව ඉවත්කරන්න මුලදී ඔබට මෙම feelings පාලනය කර ගැනීමට අපහසු වුවත් ඔබගේ මනසට පැමිනෙන හැගීම් බලහත්කාරයෙන් නැවැත්වීමට උත්සාහ නොකරන්න ඒවාට නිදහසේ ගලා යාමට ඉඩදෙන්න මෙම පියවරේදී ඔබට ආනපානසති භාවනාව වුවත් යොදාගත හැකියි step 04 ඔබගේ ශරීරයේ ඇති පීඩනය හදූනාගන්න ඔබගේ පාදවල ඇගිලි වලින් පටන්ගෙන ඔඛගේ ශරීරයේ ඇති පීඩනය ක් රමානුකූලව ඉවත් වී නැතිවීයන ආකාරය සිතින් දකින්න මෙලෙස පීඩනය ඉවත්වූ කොටස් දිගින් දිගටම සැහැල්ලු වන ආකාරය සිතින් දකින්න මෙලෙස ඔබගේ පාදවල ඇගිලි සැහැල්ලු කරන්න මීලගට ඔබේ පාදය කලව බඩ පපුව අත් අවසානයේදී බෙල්ල සහ හිසද සැහැල්ලු කරන්න ඔබ සිතින් මවාගත් ඕනෑම දෙයක් මෙම කාර්යාවලිය සඳහා හාවිතා කල හැකියි උදාහරණයක් ලෙස ඔබගේ පාදයෙන් වේගයෙන් ඇතුල්වන ජල පහරක් මගින් ශරීරයේ ඇතිවන පීඩනය ක් රමානුකූලව ගසාගෙන යනවා දැකීම step 05 සෙමින් ගැඹුරු හුස්ම ලබාගන්න ඉන්පසු ඔබ ප් රශ්වාස කරන වට ඔබගේ ශරීරය තුල ඇති පීඩනය සහ සෘන සිතුවිලි අදූරු දුමක් ලෙස ඔබගේ ශරීරයෙන් ඉවත්වීයන ආකාරය දකින්න ඔබ නැවත ආශ්වාස කරන විට එම ආශ්වස වාතය සමග දීප්තිමත් ආලෝකයක් සහිත ශක්තිය ඔබ තුලට ඇතුල්වන ආකාරය දකින්න step 06 තේරුම්ගන්න ඔබ දැන් සම්පූර්ණයෙන්ම සැහැල්ලු වී ඇති බව සිතින් මවාගන්න පඩි 10 ක් සහිත තරප්පු පෙලක් එහි 5 වනි පඩියේ සිට පහලට ඇති කොටස ජලයේ ගිලිලයි පවතින්නෙ දැන් ඔබ 10 වෙනි පඩියේ සිට සෙමින් පහලට බසින්න බසින සෑම පඩියක් පාසාම පඩියේ අංකය සිතින් දකින්න ඒ වගේම ඔබ අවට ඇති වට පිටාව පිලිබඳවත් හොඳින් අවධානය යොමු කරන්න ඔබ 5වැනි පඩියේ සිට පහලට බසින විට ඔබගේ ශරීරයට ජලයේ සිසිලස දැනෙන ආකාරය දකින්න වගේම ඔබ පා තබන සෑම පඩියක් පාසාම ඔබ තදින්ම සැහැල්ලු වනවා ඇත step 07 ඔබ දැන් සිටින්නෙ තරප්පු පෙලේ පහලම කොටසෙ ඔබට මෙම අවස්ථාවේදී දැනෙන්නෙ ඔබ ජලය තුල පාවෙන්නාක් බදූ හැගීමක් මෙම අවස්ථාවේදී ඔබට ඇති ප් රශ්න සාකච්චා කල යුතුයි ඔබ දකින්න දිය යට ඇති පෙට්ටි කිහිපයක් මෙම එක් පෙට්ටියේ ඔබට දියුණු කරගතයුතු ගුනාංග ඇතුලත් කර තබන්න උදාහරනයක් ලෙස ඔඛට අවශ් යය ඔබේ මතක ශක්තිය වැඩිකරගැනීමටනම් ඔබ යම් පෙට්ටියක් විවෘත කරන විට එයින් නිකුත් වන ශක්තියෙන් ඔබගේ මතක ශක්තිය වැඩිවන ආකාරය සිතින් දකින්න ඒ වගේම ඔබට මෙම අවස්ථාවේදී ස්වයං යෝජනා ඔබගේ සිතට ඉදිරිපත් කරන්නත් පලුවන් step 08 ඔබගේ මනාපය පරිදි නැවත නැවතත් ඔබගේ යෝජනා ඉදිරිපත් කරන්න සාමාන් යයෙන් 2 හෝ 3 වතාවක් පමණ සෑහේ step 09 ඔබ සෑහිමකට පත්වූ පසු නැවතත් තරප්පු පෙල දිගේ සෙමින් ඉහලට පැමිණෙන්න step 10 ඔබ ඉහලට පැමිනි පසු ඇස් විවෘත කිරීමට පෙර මිනිත්තු කිහිපයක් නිශ්චලව සිටින්න දැන් සෙමින් ඔබගේ ඇස් වීවෘත කරන්න ඉතින් යාලුවනේ ඔබගේ අදහස් යෝජනා ආදිය comment එකකින් දාලයන්න අමතක කරන්න එපා ඔබ සැමට තෙරුවණ් සරණයි read more home subscribe to posts atom 3 hu select your language මුහුණු පොතෙන් එකතු වෙන්න recent post අලුත්ම ලිපි popular posts ජනප් රිය ලිපි ස්වයං මෝහනය පියවර 10 කින් ten steps to self hypnosis ඔ න්න යාලුවනේ සෑහෙන කාලෙකට පස්සෙ අලුත් ලිපියක් ඔබ වෙත ඉදිරිපත් කරන්නයි මම සූදානම් වෙන්නෙ ඉතින් අද ලිපියෙන් මම ඔබට ඉදිරිපත් කරන්නෙ ඉතාමත visitor counter please do not change this code for a perfect fonctionality of your counter hits counter total pageviews blog archive සියලුම ලිපි 2013 1 december 1 ස්වයං මෝහනය පියවර 10 කින් ten steps to self hypno about me unknown view my complete profile newsletter 1 සහය දක්වන සින්ඩිකේටර 4 4 2 2 1 ghgh blog archive 2013 1 december 1 ස්වයං මෝහනය පියවර 10 කින් ten steps to self hypno categories ස්වයං මෝහනය පියවර 10 කින් ten steps to self hypnosis copyright දිගන්තයෙන් ඔබ්බට powered by blogger design by newwpthemes blogger theme by lasantha premium blogger templates newbloggerthemes com
|