Meta tags:
description= දැනුම,සතුට සමගින් තාක්ශනය සමග එක් වන්න;
keywords= type your keyword here;
Author= Enter Author Name here;
Headings (most frequently used words):
windows, එකෙන්, කරමු, us, 10, android, ෆෝන්, tv, like, ram, සිංහලෙන්, adsense, seo, wordpress, දෙකකට, 5gb, මාස, එකක්, vps, පැහැදිලි, මාලාව, කරන, auto, blog, posts, popular, කරමුද, off, update, එකත්, වීඩියෝ, keygen, සමග, navigater, driver, නොමිලේ, පාඩම්, linux, 7mb, product, කැපෙන්නේ, category, writers, follow, total, pageviews, උපාංග, පාලනය, ac, projector, dvd, amplifier, fan, data, නැතුව, lankan, බලමු, pending, 0x80073cf0, එක, fix, cmd, wifi, hotspot, ඔන්, චණ්ඩි, game, only, sri, archive,
Text of the page (most frequently used words):
#එකක් (26), #කරන්න (23), හරි (14), එකේ (14), #download (13), මේක (13), #දැන් (12), #galaxy (12), මන් (11), seo (11), 2016 (11), app (10), #windows (10), #unknown (10), nbsp (10), #january (10), #ගොඩක් (8), hotspot (8), කියල (7), වැඩ (7), පුළුවන් (7), කිරීම (7), වගේ (7), පස්සේ (6), and (6), චැනල් (6), හොදේ (6), එකට (6), ගන්න (6), ටික (6), සුභ (6), note (6), ඔන්න (6), ඔයාට (6), නිසා (6), එකෙන් (6), දෙන්න (6), #android (6), බාගන්න (5), sinhala (5), off (5), ටීවී (5), කරලා (5), කියන (5), ඒකට (5), part (5), අපි (5), tutorial (5), කරන (5), කරගන්න (5), cmd (5), may (5), wifi (5), disable (5), march (5), තියෙනවා (4), ඔයාලට (4), කරමු (4), update (4), පොඩි (4), තෑග්ගක් (4), කියන්න (4), තමයි (4), ඔන් (4), february (4), niche (4), store (4), එයි (4), ඒත් (4), දෙයක් (4), විදියට (4), නම් (4), බලන්න (4), tab (4), tricks (4), පහලින් (4), htc (4), only (4), sony (4), වෙන්න (4), තියෙන (4), කියලා (4), sri (4), netsh (4), trick (4), wlan (4), xperia (4), lanka (4), ෆෝන් (4), ගහන්න (4), domain (4), උනාම (4), කලේ (3), හැබැයි (3), පොස්ටුවක් (3), dialog (3), ඉවර (3), සමහර (3), මාස (3), hostednetwork (3), යන්නේ (3), sunday (3), wordpress (3), december (3), හරියට (3), blogger (3), පස්සෙ (3), පහල (3), වලට (3), ලෙඩේ (3), one (3), කැමති (3), එකත් (3), එහෙනම් (3), projector (3), november (3), ගිහින් (3), මෙන්න (3), wednesday (3), chanel (3), april (3), එතකොට (3), කියන්නේ (3), august (3), october (3), එහෙම (3), drivers (3), වින්ඩෝස් (3), updates (3), ඉතින් (3), ලිස්ට් (3), enable (3), තැනට (3), ටික් (3), මුලින්ම (3), posts (3), වැඩේ (3), ඇති (3), ඔබන්න (3), computer (3), වෙලා (3), auto (3), ඩේටා (3), password (3), vps (3), linux (3), ටයිප් (3), තමා (3), බ්ලොග් (3), ටැබ් (3), නැති (3), hacking (3), මේකේ (3), තියන (2), නිවාඩුවක් (2), ලංකාවේ (2), වෙනත් (2), කාටුන් (2), building (2), ඉදිරියෙන් (2), website (2), කියනවනම් (2), hosting (2), keyword (2), research (2), මෙතන (2), දන්නවා (2), game (2), මෙහෙම (2), වැඩිය (2), ආයේ (2), ලොකු (2), mini (2), iii (2), තියෙන්නේ (2), උනේ (2), key (2), restart (2), pro (2), අලුතින් (2), ssid (2), දන්නවනේ (2), හරිනේ (2), ඇවිත් (2), නැතුව (2), marketing (2), enter (2), දාන්නම් (2), තියෙන්නෙ (2), fix (2), බාර් (2), show (2), play (2), වෙන්නේ (2), පැත්තට (2), ඉන්ටනෙට් (2), අයට (2), credit (2), administrator (2), පරණයි (2), 2ක් (2), ප්ලේ (2), පේජ් (2), හෝම් (2), search (2), යාලුවනේ (2), සුපර් (2), run (2), නොමිලේ (2), වේවි (2), 0x80073cf0 (2), මමනම් (2), ඕනේ (2), තිබ්බොත් (2), වෙනවා (2), type (2), ඔයාගේ (2), එපා (2), මෙනු (2), phone (2), පුලුවන් (2), adsense (2), නැතිව (2), අව්ලක් (2), වලින් (2), වීඩියෝ (2), සල්ලි (2), කොහොමද (2), කැපෙන්නේ (2), එහෙමත් (2), සෑහෙන (2), නැත්නම් (2), නිසාම (2), සිංහලෙන් (2), බලන (2), චනෙල් (2), card (2), බැරි (2), ඔක්කොටම (2), වෙයි (2), network (2), හසුන් (2), කොරගෙන (2), pad (2), වැඩි (2), feed (2), අලුත් (2), rss (2), open (2), popular (2), වේවා (2), ෆන් (2), කරනවා (2), saturday (2), ඕනෙ (2), click (2), අයියා (2), මාරු (2), සොෆ්ට්වෙයා (2), හොද (2), වෙබ් (2), මෙතනින් (2), පරිගණක (2), හැටි (2), ටිකක් (2), එකකට (2), fan (2), amplifier (2), ඔබට (2), හැමෝටම (2), දාලා (2), july (2), september (2), june (2), ගෙන් (2), version (2), 2015 (2), japan (2), world (2), apply (2), now (2), බට්න් (2), remote (2), 2013 (2), 2014 (2), වසරක් (2), dvd (2), එකෙ (2), device (2), කිරීමට (2), යන්නෙ (2), blog (2), පිවිස (2), ආයේපොස්ටුවකින්, මචන්ලා, ගිය, scannow, බුදු, politixxxx, films, නොදන්න, friday, සරණයි, sfc, හම්බවෙමු, pending, යනවා, akila, chanaka, පැකේජ්, තෝරපු, raveen, minod, cricket, ten, අද්දකීමෙන්, dinisuru, කලබල, yapa, perera, තියෙන්න, dushan, පොන්, rangana, writers, බලන්නනම්, apple, අයෙත්, ආපුවම, වෙලාවක්, නිවාඩු, dongle, වැටෙයි, දැම්මේ, දකුණු, කරල, icon, දැනුමට, යමක්, ගෙනිච්චම, මෙහෙමයි, category, like, එනවනේ, massage, error, money, ලෙඩක්, කෙටියෙන්ම, මටත්, downloads, නෙමේ, internet, මනී, හිතලයි, වැඩක්, උනාට, ඒවා, බාගෙට, unlock, bot, කිව්වේ, ජාලකරණය, complete, 100, script, කතා, facebook, command, කැත, වැඩේට, methods, යයි, කරන්නකෝ, codes, virus, traffic, notepad, editing, ඕනි, design, ඔපෙන්, prompt, අයිකන්, follow, admin, ඇවිස්සීම, ශබ්ධය, ගීත, setup, hifi, abans, singer, බලනවනේ, shop, මැච්, පෙන්නනවනේ, කතාව, මිනිස්සු, කියන්නම්කො, කොල්ලනේ, කඩවල්, ගෙදර, pio, stb, ගන්නත්, බෑනේ, හදුන්වල, ලාබෙට, box, ott, ලබා, අහුවෙන්නෙත්, නෑනේ, slr, රයෝජන, eye, ගත්, අවා, විට, මේකෙන්, neo, supported, edition, mega, max, tablet, flex, gear, බස්, හම්බුන්, වුනානේ, කියුවට, lab, ඉන්ටවල්, කොහොම, වැලන්ටයින්, පහු, සුභපතනවා, බලමු, දැමීම, රූපවාහිනියේ, සමරපු, thursday, යනවිට, data, satellite, දේවල්, පෙන්නනවා, ඇතිනේ, තොරතුරු, පාලනය, ඩවුන්ලෝඩ්, ඉන්ස්ටෝල්, උපාංග, කස්ටියනම්, දන්නේ, ච්ලික්, ගත්තු, ඊමනී, mytv, අහන, total, හරහා, channels, ඔක්කොම, chathu, දාන්න, subscribe, සබ්ස්ක්රයිබ්, තියෙනවනේ, මැසේජ්, hasun, lite, ඇක්ටිව්, තෝරලා, pageviews, වින්ඩෝවක්, දීලනේ, දවසට, smart, වෙනස්, radiation, විදිය, infrared, ඕනම, වඩා, ගොඩාක්ම, zazaremote, support, ඇප්, කරන්නෙත්, devolop, යන්න, ට්ව, control, කැපෙන්න, රුපියල්, try, ගොඩාක්, දිඉලානේ, පළාත්, appඑක, mobile, ලංකාවටම, දුරකථන, සම්බන්ද, තාවය, ඩයලොග්, ඇවිල්ලා, ඩයලොග්ලා, සිද්දියකුත්, proudly, chandi, රෙශ්, අවුරුද්දෙ, අලුතෙන්, ඩ්drivers, හොයාගෙන, ඩවුන්ලොඩ්, අප්ඩෙට්, ඉන්න, හිතුවා, රයිවෙර්, නවිගෙටර්, නිකන්නම්, දෙන, නෙවෙයි, සුදා, රැක්, ඔයාලාට, හින්දා, ජෙනරේටරය, ඉකුත්, ඩdrivers, දානවනෙ, එවුව, කාලයක්, යද්දි, කල්, වෙනව, අන්න, කියලත්, ඩන්නවනෙ, අපිට, ගැලපෙන, හොයන්න, දහදුක, විදින්න, වැරදුනා, දෙන්නම්, ඕනනෙ, නෙම්, volume, ඩොවුන්ලොඩ්, ෆයිල්, එකෙම, තියෙනව, යුසර්, දීලා, අවුරුදු, ගෙනරෙට්, ඩන්, බඩු, හර්, එන්නම්, ගුඩ්, bye, ගානක්, 3xxxxxxxx, ඩෘප්, වෙනවානම්, බොක්ස්, එකෙන්ම, ලින්ක්, ඉන්ස්ට්, රොල්, සොෆ්ට්, ටාස්ක්, රන්, එතනින්, drivernavigater, එක්සිට්, ඔපන්, පින්තූරෙ, හිස්, තැන්, ඩෙන්න, කොහොමත්, softwares, link, අවාසි, template, widgets, අඩවි, නිවැරදිව, submit, ජාලකරණයේ, වාසි, සුපිරිම, right, සිංහල, fonts, 1600, comments, widget, older, රර්ථනා, සුපිරි, බ්ලොගියේ, ගෙනාවේ, යාව, bloggertheme9, templates, title, archive, ජාල, ස්ථල, විද්, topology, රොයිඩයන්ට, හොදම, online, winrar, කඩමු, කොම්, hack, ලිත, ඇන්ඩ්, ගමන්, ගන්නකෝ, ගත්තම, තිබුනා, රතිපලත්, අවානෙ, අහ්හ්, පැතුම්, රිසාල්ට්, අවුරුද්දට, දීල, නෙහ්, රර්තනා, මාත්, නැහ්, රැවදුනා, නෙවන, හරිද, ඒකත්, hikzz, කොම්පියුටර්, උසස්පෙල, ඔයාලා, සාමාන්, එහි, install, රදාන, දෙකක්, තියනවා, යනුවෙන්, වෙත, රීස්ටාට්, අවුරුද්දක්, ආපසු, වින්ඩොව්ස්, අවශ්, යනම්, win, disabler, කරමුද, dropbox, site, එන්න, එකකුත්, ජනප්, රිය, සිරස, විකාශය, චන්ඩි, මේකට, එකෙක්, අකමැති, දෙකෙ, චන්ඩිට, හැම, එකාම, ඉලව්ව, චණ්ඩි, 7mb, උනත්, හැදුවේ, product, හැමදාම, නිර්මාණය, කිසිම, සෙල්ලම්, පට්ට, ගේම්, උන්නම්, අනිවා, පිටරටට, කවුද, ගරහන්නෙ, කොල්ලෙක්, wanuja, udantha, සිංහ, lankan, ඉවරයි, දාන්නේ, පරිගණකයක, ලේසියෙන්, විදිහ, හායි, කාලෙකින්, එනිසා, සම්බන්දතාවයක්, තරහවෙන්න, දවස්, වගයක්, තිබ්බ, එහම, පැත්තේ, desktop, ගියා, තිබෙන, වෙනකොට, stop, start, set, mode, allow, hotspotname, පාස්වර්ඩ්, ඉස්සරහ, laptop, yes, බැහැ, hosted, suppoted, පිවිසෙන්න, කෝඩ්, ලේසියෙන්ම, තමන්ගේ, apk, හිටිනවනේ, ranathunga, එකනම්, වර්ථමානයට, වැදගත්, english, කඩ්ඩ, හරහට, සමහරුන්ට, හේතුව, පැහැදිලි, පාඩම්, මාලාව, https, cloud, google, com, free, shalika, සහොදරයා, යන්නකො, මේකෙ, driver, navigater, සමග, keygen, ෆීල්ඩ්, ඉන්නවනම්, කරගෙනම, කියලයි, සාරාංශය, වටින, ගත්තොත්, අඩවියක්, අපිම, build, හොයන්නෙ, එකයි, මූලික, වෙන්නෙ, trial, remove, powered, දෙකම, පුදුම, වෙන, කවුරුත්, නෙවේ, googleලා, දෙන්නේ, විස්තරේ, දෙනවා, දෙකකට, 5gb, ram, කමේන්ටුවක්, දාල, ගියාට, පව්, කිව්වොත්, දුන්නට, rdc, කාල, සපෝර්ට්, ටූල්ස්, බොට්, හොඳයි, ගන්නනම්, ගියාම, කපාගනී, නියමිත, සීමාව, සාමාන්යෙන්, තාම, service, හැදුවෙ, add, දාසක්, හදන්නේ, කට්ටිය, හිතනවා, home,
Text of the page (random words):
trick lanka sri lanka trick world home android tricks hacking internet downloads blogger e money like us category tricks 63 ෆන් වැඩ 61 දැනුමට යමක් 56 ඉන්ටනෙට් 45 බාගන්න 44 hacking 30 වෙනත් 29 ෆෝන් 27 android 22 බ්ලොග් වැඩ 19 ඊ මනී 15 cmd 11 editing and design 11 notepad වැඩ 11 seo traffic 11 virus 11 hacking methods 10 කැත වැඩ 10 facebook 9 රස කතා 8 වින්ඩෝස් 8 script 6 domain 5 පරිගණක ජාලකරණය 5 bot 2 dongle unlock 2 films 2 vps 2 අපි නොදන්න politixxxx 2 apple i phone 1 rss feed writers dushan rangana akila perera dinisuru yapa raveen minod chanaka sri hasun chathu admin follow us total pageviews සුභ නව වසරක් වේවා by unknown nbsp at sunday may 29 2016 android ෆෝන් එකෙන් උපාංග පාලනය කරමු tv ac projector dvd amplifier fan by unknown nbsp in ෆන් වැඩ at saturday march 05 2016 මේක ඇවිල්ලා mobile ir remote එකක් මම try කලේ htc m8 එකට ඊමනී කරලා ගත්තු එකක් ඈ ඕනම ir infrared radiation තියෙන android device එකකට support තව wifi remote සිද්දියකුත් තියෙනවා ඇප් එක ගන්න play store ගිහින් zazaremote කියලා search කරන්න නැත්නම් මෙතනින් යන්න මේකෙන් මෙන්න මේ දේවල් control කරන්න පුලුවන් tv stb satellite ac projector ott box dvd amplifier fan slr මම ලබා ගත් ප් රයෝජන cd shop වල කඩවල් වල tv off කිරීම හා chanel මාරු කිරීම singer abans වල ඇති hifi setup වල වල ගීත මාරු කිරීම හා ශබ්ධය වැඩි කිරීම tv බලන විට ගෙදර මිනිස්සු ඇවිස්සීම computer lab එකේ ඇති projector එක off කිරීම හා ac වැඩි කිරීම බස් වල යනවිට රූපවාහිනියේ tv chanel දැමීම supported device ir htc one m7 htc one max htc one m8 sony xperia z japan version only sony xperia zl sony xperia z1 japan version only sony xperia z2 tablet lg g2 lg g2 mini or lite lg g pro 2 lg g3 lg g flex lg g pad galaxy s5 galaxy s4 galaxy s4 mini galaxy note iii galaxy note iii neo galaxy mega 6 3 galaxy note 8 0 galaxy note 10 1 galaxy note 10 1 2014 edition galaxy tab pro 10 1 gear 2 galaxy tab s 10 5 and 8 4 galaxy tab 3 10 1 and 8 0 data කැපෙන්නේ නැතුව ෆෝන් එකෙන් tv බලමු by unknown nbsp in ෆෝන් at thursday february 18 2016 ඔන්න කොල්ලනේ මන් අය අවා බ්ලොග් එක පැත්තට පොඩි නිවාඩුවක් හම්බුන් නිවාඩුවක් කියුවට ඉන්ටවල් එකක් වගේ එකක් කොහොම හරි වැලන්ටයින් එකත් පහු වුනානේ ඒකට සුභපතනවා සමරපු ඔක්කොටම හරි මං කතාව කියන්නම්කො දැන් අපි tv බලනවනේ දැන් මැච් එක එහෙමත් පෙන්නනවනේ සමහර අයට eye chanel එක අහුවෙන්නෙත් නෑනේ හැමෝටම dialog tv pio tv ගන්නත් බෑනේ එක නිසා මන් ඔයාලට හදුන්වල දෙන්න යන්නේ ලාබෙට smart phone ට්ව බලන්න පුළුවන් app එකක් මේක devolop කරන්නෙත් dialog ල ම තමා දන්නවනේ අපි ඩේටා කැපෙන්න ටීවී බලන විදිය ඒකට වඩා ගොඩාක්ම වෙනස් එකක් මේක මේ appඑක ඔයාට play store එකෙන් බාගන්න පුළුවන් ඒකට ඔයාගේ දුරකථන සම්බන්ද තාවය ඩයලොග් වෙන්න ඕනේ දැන් ඩයලොග්ලා ලංකාවටම වගේ 3 g දිඉලානේ තියෙන්නේ සමහර පළාත් වලට 4 g ත් දීලනේ මේ app එක හරහා ඔයාලට දවසට රුපියල් 3 33 කට චැනල් ගොඩාක් බලන්න පුළුවන් මේකේ නම dialog mytv සමහර කස්ටියනම් මේක දන්නවා ඇතිනේ මේක දන්නේ නැති අයට හොදේ මේ app එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න ඊට පස්සේ අහන තොරතුරු ටික දෙන්න ඊට පස්සේ මේ වගේ හෝම් පේජ් එකක් එයි හෝම් පේජ් එකේ මෙනු බාර් එකේ තියෙන ටීවී කියන ටැබ් එක ච්ලික් කරන්න දැන් පහලින් ටීවී චැනල් ලිස්ට් එකක් ඇවිත් තියෙනවනේ ඔයාට කැමති චැනල් එකක් තෝරලා ප්ලේ කරන්න එතකොට මෙහෙම වින්ඩෝවක් එයි එකේ ඔයාට පුළුවන් සබ්ස්ක්රයිබ් කරන්න එතකොට ඔයාට මැසේජ් එකක් එයි ටීවී චනෙල් ඇක්ටිව් උන කියල දැන් චැනල් ලිස්ට් ඒකට පහලින් තියෙනවා show only my subscribe channels කියල ඒකට ටික් එකක් දාන්න එහෙමත් නැත්නම් චනෙල් ලිස්ට් එකේ අපි තෝරපු පැකේජ් එකේ චැනල් වල ප්ලේ අයිකන් එකක් පෙන්නනවා එඅ චැනල් ඔක්කොම ඔයාට බලන්න පුළුවන් ex ten cricket ආ තව දෙයක් මේ app එකෙන් ටීවී බලන්නනම් ඔයාගේ පොන් එකේ ඩේටා ඕන කරලා තියෙන්න ඕනේ හරි හරි කලබල වෙන්න එපා ඩේටා කැපෙන්නේ නෑ මං අද්දකීමෙන් කියන්නේ හරි එහෙනම් මං යනවා ආය නිවාඩු වෙලාවක් ආපුවම අයෙත් පොස්ටුවක් දාන්නම් ජය windows 8 pending 0x80073cf0 එක fix කරමු by unknown nbsp in වෙනත් at friday january 22 2016 හායි කොහොමද යාලුවනේ ගොඩක් කාලෙකින් තම පොස්ටුවක් දාන්නේ එනිසා තරහවෙන්න එපා හොදේ මේ දවස් වල පොඩි වැඩ වගයක් තිබ්බ fb එහම නම් අව ඒත් මේ පැත්තේ තමා එන්න බැරි උනේ හරි ඉතින් අද මන් කියන්න යන දේ වැඩිය ලොකු දෙයක් නම් නෙමේ මේ ලෙඩේ මටත් උන නිසා තමයි මන් මේක ඔයාලට කියන්නේ කෙටියෙන්ම කියනවනම් මේක windows 8 වලට එන ලෙඩක් ලෙඩේ කියනවනම් app store එකේ app බාගන්න බැරි වෙනවා error massage එකක් එනවනේ 0x80073cf0 මේ ලෙඩේ fix කරගන්න හැටි තම අද මන් කියන්න යන්නේ හරි මෙහෙමයි වැඩේ වෙන්නේ දකුණු අත පැත්තට ගෙනිච්චම එන මෙනු එකෙන් search icon එක click කරන්න දැන් cmd කියල type කරල command prompt එක ඔපෙන් කර ගන්න හැබැයි open කර ගන්න ඕනි run as administrator කියල හරිනේ දැන් කරන්න තියෙන්නේ මේ codes ටික type කරන්නකෝ cmd එකේ sfc scannow දැන් enter කරන්න ටිකක් වෙලා යයි වැඩේට ඉවර උනාම මෙහෙම වැටෙයි හොදේ 100 complete උනාම computer එක restart කරන්න restart වෙලා ඉවර උනාම ආයේ app store එකට ගිහින් අලුතින් app එකක් download කරන්න දැන් වැඩේ හරිනේ අලුතින් app එකක් download කරන්න කිව්වේ බාගෙට download උන ඒවා download වෙන්නේ නැති නිසා හොදේ වැඩිය ලොකු පොස්ටුවක් උනේ නැති උනාට වැඩක් වෙයි කියල හිතලයි දැම්මේ දැන් ඉතින් අව්ලක් නැතුව app download කරගන්න පුළුවන් හරි එහෙනම් මන් ගිය හොදේ ආයේපොස්ටුවකින් හම්බවෙමු මචන්ලා බුදු සරණයි cmd එකෙන් wifi hotspot ඔන් කරමු by unknown nbsp in tricks at sunday january 17 2016 අද මම කියන්න යන්නේ ලේසියෙන්ම තමන්ගේ laptop එකේ හෝ wifi සම්බන්දතාවයක් තියන desktop පරිගණකයක හරි wifi hotspot ලේසියෙන් on කරගන්න විදිහ මුලින්ම cmd එකට run as administrator විදියට පිවිසෙන්න ඊට පස්සේ මේ කෝඩ් එක ගහන්න netsh wlan show drivers enter ඔබන්න ඊට පස්සේ මේ වගේ එයි මෙතන තිබෙන hosted network suppoted ඉස්සරහ yes කියල තිබ්බොත් wifi hotspot ඔන් කරන්න පුළුවන් no කියලා තිබ්බොත් hotspot ඔන් කරන්න බැහැ ඊට පස්සෙ මේ විදියට ටයිප් කරන්න මෙතන තියන ssid කියන තැනට ඉදිරියෙන් hotspot එකේ නම ගහන්න key කියන තැනට ඉදිරියෙන් hotspot එකේ පාස්වර්ඩ් ගහන්න netsh wlan set hostednetwork mode allow ssid hotspotname key password ඊට පස්සෙ මේ විදියට ටයිප් කරන්න netsh wlan start hostednetwork ඔන්න දැන් hotspot ඔන් වෙලා තියෙන්නෙ ආයේ hotspot off කරන්න ඕන වෙනකොට netsh wlan stop hostednetwork කියල ටයිප් කරන්න ඔන්න වැඩේ ඉවරයි මන් ගියා චණ්ඩි android game 10 7mb only sri lankan product by unknown nbsp in android at wednesday january 13 2016 හැම එකාම වගේ මේ මල ඉලව්ව දන්නවනේ ඉතින් මමනම් ආස නෑ මේ චන්ඩිට මම වගේ එකෙක් දෙකෙ ක් අකමැති උනත් ලංකාවේ සෑහෙන ජනප් රිය කාටුන් එකක් තමයි සිරස එකේ විකාශය වන චන්ඩි කාටුන් එක ඒ නිසාම මේකට game එකකුත් ඇවිත් කවුද මේක හැදුවේ හැමදාම පිටරටට ගරහන්නෙ නැතිව ශ් රී ලංකාවේ සිංහ ලේ කොල්ලෙක් wanuja udantha තමා මේක නිර්මාණය කලේ කිසිම අව්ලක් නැතිව සෙල්ලම් කරන්න පුලුවන් පට්ට ගේම් එකක් පොඩි උන්නම් ගොඩක් කැමති වෙනවා අනිවා download chandi apk 10 79 mb කමේන්ටුවක් එහෙම දාල ගියාට පව් නෑ නොමිලේ windows linux vps එකක් මාස දෙකකට 7 5gb ram by unknown nbsp in ඉන්ටනෙට් at wednesday january 13 2016 සුභ දාසක් යාලුවනේ අද දෙන්න හදන්නේ සුපර් සුපර් දෙයක් මේක ගොඩක් කට්ටිය දන්නවා කියලා හිතනවා සාමාන්යෙන් නොමිලේ linux vps දුන්නට windows මාස 2ක් දෙනවා කිව්වොත් ඔබ පුදුම වේවි වෙන කවුරුත් නෙවේ googleලා දෙන්නේ linux හා windows යන දෙකම පහලින් විස්තරේ දාන්නම් මේක ගොඩක් පරණයි ඒත් තාම service එක තියෙන නිසා දෙන්න හැදුවෙ credit card add කරන්න ඕනෙ මේක ගන්නනම් මාස 2ක් ගියාම සල්ලි කපාගනී ඒ නිසා නියමිත කාල සීමාව ඉවර උනාම credit card එක remove කරන්න rdc සපෝර්ට් කරනවා seo ටූල්ස් බොට් ගහන්න හොඳයි පහලින් යන්නකො https cloud google com free trial wordpress seo adsense සිංහලෙන් පැහැදිලි කරන වීඩියෝ පාඩම් මාලාව by unknown nbsp in බාගන්න at sunday january 10 2016 මේ වීඩියෝ tutorial එකනම් ගොඩක් පරණයි ඒත් වර්ථමානයට ගොඩක් වැදගත් වේවි ගොඩක් tutorial තියෙන්නෙ english වලින් ඒ නිසා කඩ්ඩ හරහට හිටිනවනේ සමහරුන්ට shalika ranathunga සහොදරයා ඔන්න ඔය හේතුව නිසාම තමයි සිංහලෙන් මේ tutorial එක කලේ සෑහෙන වටින tutorial එකක් niche marketing keyword research domain and hosting building niche website wordpress seo මේකෙ සාරාංශය ගත්තොත් වෙබ් අඩවියක් අපිම build and seo කරලා adsense වලින් සල්ලි හොයන්නෙ කොහොමද කියන එකයි මේ එකේ මූලික වෙන්නෙ මේ ෆීල්ඩ් එකට ආස කරන අය ඉන්නවනම් මමනම් කියන්නේ මේ tutorial ටික download කරගෙනම බලන්න කියලයි 1 seo in sinhala part 1 niche marketing download 2 seo in sinhala part 2 keyword research download 3 seo in sinhala part 3 domain and hosting download 4 seo in sinhala part 4 building niche website download 5 seo in sinhala part 5 wordpress seo download driver navigater සමග keygen එකත් by unknown nbsp in වින්ඩෝස් at wednesday january 06 2016 සුභ ම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ඔයාලා ඔක්කොටම ප් රර්තනා කරනවා ඔන්න ආ දැන් උසස්පෙල ප් රතිපලත් අවානෙ අහ්හ් මුලින්ම හසුන් අයියා ඔයාට සුභ පැතුම් ආ හොද රිසාල්ට් එකක් තියෙනවා හසුන් අයියා ඔයාලට අවුරුද්දට තෑග්ගක් දීල තිබුනා නෙහ් හරි මාත් කියන්න යන්නෙ නැහ් රැවදුනා දෙන්න යන්නෙ තෑග්ගක් වගේ තෑග්ගක් නෙවන දෙයක් හරිද හැබැයි ඒකත් තෑග්ගක් හොදේ hikzz කොම්පියුටර් එකක් ගත්තම ඒක වැඩ කරන්න ගොඩක් softwares drivers එහෙම ඕනනෙ අපි කොහොමත් ඩdrivers නම් දානවනෙ නෙ ඒත් එවුව කාලයක් යද්දි කල් ඉකුත් වෙනව කියලත් ඩන්නවනෙ නේ එතකොට අපිට ගැලපෙන drivers හොයන්න දහදුක විදින්න ඕනෙ අන්න ඒ හින්දා මන් හිතුවා ඔයාලාට අලුත් අවුරුද්දෙ අලුතෙන් ඩ්drivers ටික එහෙම හරියට හොයාගෙන ඩවුන්ලොඩ් කොරගෙන හරි අප්ඩෙට් කොරගෙන ෆ් රෙශ් එකෙ ඉන්න ඩ් රයිවෙර් නවිගෙටර් සොෆ්ට්වෙයා එක දෙන්න ඒක හැබැයි නිකන්නම් දෙන එකක් නෙවෙයි සුදා මෙන්න site එක හරි හරි මන් මන් ක් රැක් එක නෑ නෑ වැරදුනා කී ගෙන් ජෙනරේටරය දෙන්නම් පහල ඩෘප් බොක්ස් එකෙන්ම පහල ලින්ක් එක තියෙනවා මෙන්න dropbox link එක 2 ඒක ඉන්ස්ට් රොල් කරගන්න 3 සොෆ්ට් එක ටාස්ක් බාර් එකෙ රන් වෙනවානම් එතනින් එක්සිට් වෙන්න 3 ඊට පස්සෙ කී ගෙන් එක ඔපන් කරන්න 4 පහල පින්තූරෙ තියෙන කහ හිස් තැන් වලට හරියට මෙ මේ ටික ඩෙන්න 1 drivernavigater 3xxxxxxxx 2 කැමති අවුරුදු ගානක් දා ගන්න 3 volume 4 ඩොවුන්ලොඩ් ෆයිල් එකෙම තියෙනව යුසර් නෙම් එකත් ඔය ටික හරියට දීලා ගෙනරෙට් කරන්න ඩන් බඩු හර් රි ඔන්න හරි එහෙනම් මං ගිහින් එන්නම් ගුඩ් bye windows 10 auto update off කරමුද by unknown nbsp in වින්ඩෝස් at saturday january 02 2016 හැමෝටම සුභ නව වසරක් වේවා යි ප් රර්ථනා කරන ගමන් මන් අද ගෙනාවේ windows 10 auto update off කරන පොඩි සොෆ්ට්වෙයා එකක් මේකේ නම තමයි win updates disabler මුලින්ම මෙතනින් download කර ගන්නකෝ ඊට පස්සේ සාමාන් ය විදියට මේක install කරලා open කර ගන්න මේකේ ප් රදාන tab දෙකක් තියනවා disable සහ enable යනුවෙන් ඔබට windows 10 auto update disable කිරීමට නම් disable ටැබ් එක වෙත පිවිස එහි ඇති disable windows updates කියන තැනට ටික් එකක් දාලා apply now බට්න් එක ඔබන්න ඊට පස්සේ computer එක රීස්ටාට් වෙයි ඔබට ආපසු වින්ඩොව්ස් updates කිරීමට අවශ් යනම් enable ටැබ් එකට පිවිස enable windows update එකට ටික් එකක් දාලා apply now බට්න් එක ඔබන්න older posts rss feed widget popular posts comments popular posts සුපිරිම සිංහල fonts 1600 ක් බාගන්න පරිගණක ජාලකරණයේ වාසි අවාසි නිවැරදිව domain එකක් blog එකකට submit කරන හැටි සුපිරි බ්ලොග් template widgets ගන්න හොද වෙබ් අඩවි ටිකක් බ්ලොගියේ right click එක disable කරමු 2015 ලිත ඇන්ඩ් රොයිඩයන්ට කොම් වල password hack කිරීම online winrar password කඩමු හොදම note pad tricks 3 ජාල ස්ථල විද් යාව network topology blog archive 2016 may no title march february january 2015 december november october august july may april march february january 2014 december november october september august july june may april march february january 2013 december november october september august june may april march 2013 trick lanka sri lanka trick world blogger templates by bloggertheme9 proudly powered by blogger
|