If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: w3lanka.blogspot.com - W3Lanka: Praja.lk Backup.

site address: w3lanka.blogspot.com redirected to: w3lanka.blogspot.com

site title: W3Lanka: Praja.lk Backup

Our opinion (on Friday 21 August 2026 19:14:21 UTC):

GREEN status (no comments) - no comments

Meta tags:

Headings (most frequently used words):

අනුර, ප්, මත, හා, ගියා, w3lanka, praja, lk, backup, posts, pages, ජනාධිපති, උර, දී, තිබෙන, විප්ලවය, කුමක්ද, අරුණෝදාකරුවෝ, පිටවුණා, 1989, කැරැල්ල, සම්බන්ධයෙන්, සංක්, රාන්තික, යුක්ති, ක්, රියාවලියක්, ආරම්භ, කරමු, පාර්ලිමේන්තුවේ, මතුගම, කන්නන්ගරේ, මන්ත්, රීන්, හතරක්, වෙනුවෙන්, රනිල්, මුහුණ, දුන්, අල්, ජසීරා, රහාරය, තෙල්, පෝලිම්, ඇතිවන්නේ, කෙසේද, පොලිසියේ, වෘත්තිකභාවයේ, විජේපාල, වටගල, මට්ටම, පාරිභෝජනවාදය, පදනම්, වූ, බදු, ආදායම්, සුබසාධනවාදී, වියදම්, රඳවන, වික්, රමසිංහ, රාජපක්ෂ, දිසානායක, අයවැය, අරාජිකත්වය, අපරාධ, සංස්කෘතියේ, නැගීම, ඔන්න, බුදුනෙ, මල්, මෙන්න, මං, රතිපත්තිය, මාලිමාණ්ඩුව, අදානි, අලුතෙන්, කර්මාන්ත, කලාප, එනවා, report, abuse, search, this, blog, පැරණි, ලිපි, archive,

Text of the page (most frequently used words):
march (22), february (20), june (15), july (15), december (15), january (15), රාජ් (15), more (14), august (14), september (14), october (14), november (14), april (13), may (13), නැත (12), read (11), post (11), comment (11), other (11), apps (11), email (11), pinterest (11), facebook (11), get (11), link (11), 2025 (10), අජිත් (10), පැරකුම් (10), ජයසිංහ (9), තුළ (9), අයවැය (8), තෙල් (8), ජනාධිපති (7), අනුර (7), අවශ් (7), ආර්ථික (7), ආදායම් (7), ගැන (7), තවත් (6), නැහැ (6), ජාතික (6), සිටින (6), වැඩි (6), කිරීමට (6), සිදු (6), මතුගම (6), යයි (5), ලංකාව (5), රනිල් (5), පවා (5), කිරීම (5), ඇති (5), praja (5), සංක් (5), රාන්තික (5), ආයෝජකයන් (4), දැන් (4), කර්මාන්ත (4), මූලික (4), වික් (4), ඔහු (4), කුමාර (4), දිසානායක (4), යෝජනා (4), කරන (4), දේශපාලන (4), යුතුය (4), ආණ්ඩුව (4), වැනි (4), විය (4), තිබේ (4), පසුගිය (4), ඉහළ (4), ජනතාව (4), අපරාධ (4), ලෙස (4), ඇමති (4), වටගල (4), මෙම (4), බවට (4), සඳහා (4), ජනතාවගේ (4), චර්යාවන් (4), සිංහල (4), බෞද්ධ (4), ආධිපත් (4), යයට (4), අතර (4), යුක්ති (4), අරුණෝදාකරුවෝ (3), පිටවුණා (3), තිබෙන (3), 2026 (3), w3lanka (3), වගේ (3), ලංකාවට (3), හිටපු (3), අලුතෙන් (3), කලාප (3), එකක් (3), සංවර්ධනය (3), ජලය (3), වගේම (3), කරන්නට (3), ඕනැ (3), විශාල (3), රමසිංහ (3), වෙනුවෙන් (3), බලවේග (3), පදනම් (3), පිළිබඳ (3), ඉදිරිපත් (3), වියදම් (3), පාතාල (3), නිසා (3), පොලිසිය (3), නායකත්වය (3), අයෙකු (3), සුනිල් (3), බිය (3), නම් (3), නොහැකිය (3), යයෙන් (3), පසු (3), ජනප් (3), මානව (3), නිර්මාණය (3), වෙනස් (3), අල් (3), ජසීරා (3), ගොවිගම (3), ඉතා (3), බලවේගය (3), මන්ත් (3), අධ් (3), යාපනය (3), ජගත් (3), විතාන (3), ජාජබ (3), සම්බන්ධයෙන් (3), රියාවලියක් (3), ආරම්භ (3), ජාත් (3), යන්තර (3), රතිසංස්කරණ (3), show (2), 146 (2), 248 (2), 2022 (2), විප්ලවය (2), කුමක්ද (2), posts (2), අදානි (2), බොරුවක් (2), ආයෝජන (2), තුනක් (2), එහෙම (2), ඉඩම් (2), විදුලිය (2), මාර්ග (2), වරාය (2), ගුවන් (2), තොටුපළ (2), රියාත්මක (2), ඩොලර් (2), බිලියන (2), ගෙන්වා (2), ගන්නට (2), අත් (2), යවශ් (2), කරගත් (2), ගියා (2), මෙය (2), පෙර (2), නැතිනම් (2), ඔවුන් (2), පෙනී (2), පෙනෙන (2), සමාජවාදී (2), අඩු (2), දැඩි (2), පෙනේ (2), රියාමාර්ග (2), දේශීය (2), බදු (2), හැකිය (2), කෙතරම් (2), වැටුප් (2), මාස (2), අසමත් (2), ඔන්න (2), සංජීව (2), ඝාතනය (2), තිබෙන්නේ (2), සංස්කෘතියේ (2), මත්ද් (2), රව් (2), තිබේද (2), ආරක්ෂක (2), නියෝජ් (2), ඔහුගේ (2), ගමේ (2), බවයි (2), බුද්ධි (2), කේස් (2), සමග (2), සමාජ (2), අයට (2), විදියට (2), රටේ (2), අරාජිකත්වය (2), ඉදිරියේදී (2), සිටි (2), සාමාන් (2), වෙන්නෙ (2), ජනාධිපතිවරයාගේ (2), රියවාදී (2), පොරොන්දු (2), වඩා (2), හෙවත් (2), දුන් (2), එකතු (2), විශ් (2), රාම (2), ලබන (2), ගනේමුල්ලේ (2), කිසිවකු (2), එසේම (2), අත්අඩංගුවට (2), ගැනීම (2), වන්නේ (2), රහාර (2), ලංකාවේ (2), රශ්නයක් (2), පත් (2), යන්න (2), දෙන (2), පොලිසියේ (2), පහසු (2), නොවේ (2), පෝලිම් (2), අර්බුදයක් (2), එහෙත් (2), වීම (2), චර්යාව (2), බලයේ (2), වශයෙන් (2), එරෙහි (2), ලංකා (2), එල්ල (2), එහිදී (2), මුහුණ (2), යුත් (2), කලින් (2), රහාරය (2), හිමිකම් (2), 2024දී (2), පාර්ලිමේන්තුවේ (2), ඩබ් (2), මහා (2), නලින්ද (2), ජයතිස්ස (2), ධම්මික (2), පටබැඳි (2), කැරැල්ලේ (2), සමස්ත (2), වකවානුව (2), සිදුවීම් (2), දශක (2), පොදු (2), සමාවක් (2), නැවත (2), ජනතා (2), විමුක්ති (2), ගැනීමයි (2), මෙතැනින් (2), සිදුවන්නේ (2), සමගය (2), ඉන්දියාවත් (2), ඉන්දියාවේ (2), ඉන්දියාවට (2), වැළැක්විය (2), backup (2), less, 102, 166, 169, 140, 2009, 743, 110, 2010, 745, 2011, 439, 2012, 297, 2013, 306, 2014, 346, 2015, 419, 2016, 327, 2017, 218, 2018, 2019, 519, 2020, 388, 2021, 262, 249, 2023, 143, 2024, 268, පැරණි, ලිපි, archive, search, this, blog, report, abuse, powered, blogger, එන්නට, ආපහු, යනකොට, මාලිමාකාරයන්, අලි, කියනවා, පිහිටුවනවාය, කියලා, කිව්වාම, හාරපන්සීයකට, ඉඩක්, ආවට, ගියාට, හදන්නට, බැහැ, ආදිය, සංවර්ධනයත්, යෝජනාව, මීටර, 000කවත්, ලංකාවෙ, දැනටත්, අති, හිඟයක්, තිබෙනවා, මෙගවොට්, 3000ක, විතර, අලුතින්, බලශක්ති, ක්ෂේත්, රයේ, පන්නගන්නෙ, එවැනි, පසුබිමක්, විදුලි, සංදේශ, ආදී, යටිතල, පහසුකම්, කරන්නටත්, ටිකට, විතරක්, පහක්වත්, පුළුවන්, පස්සෙ, ආදියත්, ඒවටත්, ගණනක්, නිකං, කියල, දානව, සල්ලි, හොයන, ලේසි, අපනයනය, සංවර්ධනයක්, ඉලක්ක, යුතු, කිව්වා, විවෘතභාවය, දෙස, යොම, එනවා, ජවිපෙ, දින, රකාශයට, පත්කරනු, කියවීමට, පැය, කීපයකට, පූර්ව, තත්ව, විශ්ලේෂණයකි, ආණ්ඩුවට, පැහැදිලි, රතිපත්තියක්, එක්කෝ, මොහොතට, ගැලපෙන, ධනේශ්වර, රතිපත්ති, හරියට, අනුගමනය, සුබසාධනවාදය, ආර්ථිකයක්, රායෝගික, වැඩසටහනක්, විසින්, සකසුරුවම්කමකට, යොමු, කරගැනීමට, යෝජිත, වාහන, ආනයනය, විදේශ, වත්කම්, අහිමි, වීමට, අපේක්ෂිත, රමාණයට, නොලැබීමට, හේතු, සකසුරුවමින්, වුවද, සේවකයන්ගේ, තුනේ, අංශු, මාත්, රයකින්, කාර්යක්ෂමතාව, නංවා, ගැනීමට, බරවා, කකුලක්, අංශයේ, පැටවෙන්නට, කප්පාදු, මගින්, මුදල්, සංසරණයට, රියාකාරකම්වලට, බලපෑමක්, රජයේ, බුදුනෙ, මල්, මෙන්න, රතිපත්තිය, මාලිමාණ්ඩුව, ගනේමුල්ල, නමැති, සැකකරුව, කරන්නේ, අධිකරණයට, ගෙනැවිත්, තිබියදීය, ඝාතකයා, පැමිණ, නීතීඥවරයකු, වෙස්වලාගෙන, කියැවේ, ගොඩනැගෙමින්, අරාජිකත්වයේ, මුලින්ම, දැනෙන්නේ, අපරාධකරුවන්ටය, බලයට, පත්වී, පහකට, ආසන්නය, කිසිදු, වෙනසක්, තරමේ, හිඟය, අසනීප, කුඩු, සික්කාරයකු, දැක, එහෙට, මෙහෙට, මාරු, හරිනෙ, එහෙනං, කරලා, පෙන්නන්නැයි, කියා, රමාණවත්, වගකීම, භාරගත, රදේශයේ, දිනෙක, මාධ්, යවලට, පැවසුවේ, පාතාලයට, දෙන්නේ, රියාකාරීත්වය, හොඳින්, දන්නා, වුණාට, අංශ, පැත්තේ, කැරකෙමින්, විරුද්ධව, පොත්, එන්ජීඕ, රියාකාරකම්වල, නියැලෙන, කියමින්, රචාරය, කරමින්, ඇසුරු, මිනිසුන්, කරති, නීතිය, සාමය, වෙනු, නැගීම, දිසානායකගෙ, මංගල, උණුසුම, දවසේ, අලුත්කඩේ, අධිකරණයෙදි, විනිසුරුවරයකු, විත්ති, කූඩුවේ, සැකකරුවකු, මරාදැමීමේ, සිද්ධිය, නිවී, ගිහින්, වුණත්, සටහන, විග්, රහයක්, හරියක්, විධිමත්, විපරමක්, කරන්නෙත්, බලවේගයේ, විශේෂයෙන්, විවේචනය, යතාවක්, ඒවා, දේශපාලනයේම, දිගුවක්, ඊනියා, හිතවාදී, හැබැයි, කාලේ, තීරණ, මෙහි, උදාහරණයක්, උසස්, පුද්ගල, බද්ද, apit, සීමාව, ලක්ෂයේ, සිට, එක්ලක්ෂ, පනස්දාහ, දෙලක්ෂය, දක්වා, නැංවීමට, ඉටු, හේතුව, සරලයි, කළොත්, බිඳවැටෙයි, සේවකයන්ට, වීමක්, ලබා, මෙතෙක්, දීමනා, පැවති, වැටුපට, එසේ, කිරීමෙන්, වැටුපක්, ගෙවීමට, රජයට, සිදුවනු, පාරිභෝජනවාදය, සුබසාධනවාදී, රඳවන, රාජපක්ෂ, මැඩම්, ඇහුවා, මෙයාව, කළේ, ඇයි, නිශ්චිත, හේතුවක්, කියන්න, උසාවි, නියෝගයක්වත්, රකාශය, සංජීවට, වෙඩි, තැබීමෙන්, අධිකරණ, භූමිය, රූපගත, වීඩියෝවක, කියනු, ඇසේ, සියුම්, සැලැස්මක්, පැහැදිලිය, ඉහත, දක්වන, දෙබස්, ඛණ්ඩයෙන්, කියැවෙන්නේ, අනිවාර්යයෙන්ම, සැලැස්මෙහි, කොටසකි, ඝාතනයේ, සැකකරු, කියන, ලුහුබැඳ, වහා, එකී, සැලැස්මේ, කොටසක්, මෙවැනි, ක්ෂණික, ගැනීමක්, අවස්ථාවක්, පාස්කු, රහාරයි, මාලාවෙන්, කෙටි, කාලයකට, ඝාතන, සැලසුම්කරුවන්, ඊබ්, රාහිම්, සහෝදරයින්ගේ, ගෙදර, සොයා, යාමට, සමත්, එතැන, පිපිරීමක්, හානි, අංශවලට, රහාරකයන්, සම්බන්ධකම්, තිබූ, හඬක්, නැංවේ, බරපතල, සාක්ෂි, කුමටද, පොලිසියට, දේශපාලනික, අපරිණත, දේශපාලකයන්ට, පාතාලය, රබලය, ස්මාට්ය, මොරාල්, ගොඩනැගීම, මුළු, ලෝකයටම, පරිදි, තමන්, වෘත්තිකභාවයේ, විජේපාල, මට්ටම, කුමක්, කීවත්, සිපෙට්කෝ, සංස්ථාවේ, බෙදාහැරීම, කියන්නේ, සංස්ථාව, අලෙවිකරුවන්ගේ, කොමිස්, සූත්, රයක්, හඳුන්වා, අපභ්, රංසය, මහජනතාවට, වැටහෙන්නේ, ජනතාවට, ඒවායින්, වැඩක්, හිඟ, බවක්, වැටුණු, හැටියේ, පටන්, ගත්හ, අනුව, අලෙවිය, වන්නට, වෙළඳපොළේ, මෙහෙයුම්කරුවන්, පිරිසක්, නොවනු, ගිනි, පෙනෙල්ලෙන්, බැට, කලාමැදිරියාටත්, පුදුමයට, කරුණක්, වනාහි, සමය, විචාරශීලී, මනස, සංකෝචනය, වෛරී, පක්ෂග්, රාහී, සැකය, අවිශ්වාසය, දෙසට, නැඹුරු, දායක, පිරිසකි, සිතන, තරම්, සරල, වත්මන්, පාලකයන්ට, තමන්ගේ, පුරුදු, කරගැනීම, දුෂ්කර, සංදර්භයක්, ඇතිවන්නේ, කෙසේද, සාකච්ඡාව, රහාරයේ, අදියරක්, එහි, අරමුණ, වුණේ, මහින්ද, ගෝඨාභය, ජනාධිපතිවරුන්ට, එරෙහිව, රිය, රබන්ධ, අලුත්, වටයකින්, දැවැන්ත, රහාරයක්, තාන්ත්, රික, ලාංකික, ජාතිකවාදී, පදනමකින්, එයට, දුන්නා, යයේ, අඛණ්ඩතාව, වගකීමෙන්, යුතුව, සිටියා, සම්මුඛ, සාකච්ඡාවෙන්, රනිල්ට, අවමන්, උත්සාහ, ලාංකිකයන්, අවසානයේදී, සිටගන්නෙ, යාපෘතියට, යයක්, පදවියට, පත්වන්නෙ, රමසිංහගේ, පූර්ණ, අනුග්, රහයෙන්, ඒත්, පක්ෂය, අභ්, යන්තරයේ, ඉන්නෙ, අවදානමක, රභූ, විරුද්ධ, ජිනීවාහි, එක්සත්, ජාතීන්ගේ, කොමිෂන්, සභාවේ, සැසිවාරය, පැවැත්වෙන, අතරතුර, මීට, චැනල්, ආයතනත්, රීවරුන්, කන්නන්ගර, මධ්, විද්, යාලයේ, ලැබූ, පුද්ගලයන්, හතරදෙනෙකු, කලුතර, දිස්ත්, රික්, පාර්ලිමේන්තු, සමගි, පවසයි, සිව්දෙනා, සජබ, සෞඛ්, ජනමාධ්, පරිසර, මහජන, අයයි, ඕවිටිගල, පදිංචිකරුවෙකි, බෙල්ලන, පදිංචිකරුවකු, බෝපිටියේ, පදිංචිව, අයෙකි, පාසල්, සමයේ, ලැබූවෙකි, adapted, from, කන්නන්ගරේ, රීන්, හතරක්, බටලන්ද, 1987, එක්, පැතිකඩක්, පමණි, පැවතුණේ, තුනකට, පසුව, ගැටලු, ඉතිරි, එහෙයිනි, පිළිබඳම, දෙනවාද, කරනවාද, රධාන, පාර්ශ්වකරුවකු, පෙරමුණ, බලය, හොබවන, සමයේදී, තීරණයක්, යුක්තිය, යනු, ඒකාධිපති, පාලනයක්, කැරැල්ලක්, යුද්ධයක්, සිවිල්, තත්වයක්, පරිමාණයෙන්, උල්ලංඝනයන්, සත්, සෙවීම, නීතිමය, මෙයට, ඇතුළත්ය, වන්දි, ගෙවීම, නොවීම, පියවර, පමා, රියාවලියකි, නිසාම, දුර්වල, වනු, තුනහමාරක, කාලයේ, වැලිතලාව, බොහෝ, පාර්ශ්වකරුවන්, මතකයන්, ගිලී, ගොස්, අවසන්ය, කෙසේ, වෙතත්, අවසන්, හොඳය, වර්තමානයේදී, සිටින්නේ, පෙරමුණේ, රජයකි, 1989, කැරැල්ල, කරමු, මැයි, පාදක, ජයසිංහගේ, අලුත්ම, නවකතාව, සරසවි, ගුණසේන, සූර්යා, පොත්හල්වලින්, අපෙන්, ගෙදරටම, තැපෑලෙන්, දිවයිනේ, ඕනෑම, තැනකට, එවනු, ලැබේ, තැපැල්, ගාස්තු, අයකරනු, නොලැබේ, ඇණවුම්, කරන්න, දරුණු, අර්බුදයක, හිර, හමුවේ, විකල්ප, ගොඩක්, විකල්පයක්, විස්තර, ඉදිරියට, යන්නට, පැත්තකින්, ලිබරල්, අනෙක්, පැත්තෙන්, දකුණතින්, මූල්, අරමුදලේ, අල්ලා, ගන්නා, වම්, අතින්, අල්ලාගන්නට, සුළැඟිල්ලය, 2022දී, රීලංකාවට, බංග්ලාදේශයට, අන්දමේ, දෙයක්, මෝදිගේ, නායකත්වයෙන්, වුවහොත්, ඉන්දියාව, ලොව, රමුඛ, බලවතකු, පත්වීම, සංදර්භය, ජාතිකවාදය, රැකගෙන, අනුබද්ධයක්, පත්වීමේ, අවස්ථාව, උපරිමයෙන්, රයෝජනයට, යයනුත්, දකුණු, ආසියාතික, සහසන්ධීය, යයක, මාවතකට, පිවිසීම, ඉන්දීය, පිළිගැනීම, අනිවාර්ය, සාධකයකි, මුලදී, වාසිදායක, ඉක්මනි, media, home, pages, ඇත්තයි, බෙහෙතුයි, දෙක, තිත්තයි, skip, main, content,


Text of the page (random words):
w3lanka praja lk backup skip to main content w3lanka praja lk backup ඇත්තයි බෙහෙතුයි දෙක ම තිත්තයි pages home praja lk praja media more posts ජනාධිපති අනුර උර දී තිබෙන විප්ලවය කුමක්ද get link facebook x pinterest email other apps march 18 2026 අජිත් පැරකුම් ජයසිංහ දරුණු ජාතික හා ජාත් යන්තර ආර්ථික අර්බුදයක හිර වී සිටින ලංකාව හමුවේ විකල්ප ගොඩක් නැත සමාජවාදී විකල්පයක් ගැන කිසිවකු විස්තර කර නැත ලංකාවට ඉදිරියට යන්නට සිදුවන්නේ එක පැත්තකින් නව ලිබරල් ප් රතිසංස්කරණ සමගය අනෙක් පැත්තෙන් ඉන්දියාවත් සමගය දකුණතින් ජාත් යන්තර මූල් ය අරමුදලේ අත අල්ලා ගන්නා අතර වම් අතින් අල්ලාගන්නට සිදුවන්නේ ඉන්දියාවේ සුළැඟිල්ලය 2022දී ශ් රීලංකාවට හා 2024දී බංග්ලාදේශයට කළ අන්දමේ දෙයක් මෝදිගේ නායකත්වයෙන් යුත් ඉන්දියාවට කිරීමට ජාත් යන්තර හා දේශීය බලවේග අසමත් වුවහොත් ඉන්දියාව ලොව ප් රමුඛ බලවතකු බවට පත්වීම වැළැක්විය නොහැකිය මෙම සංදර්භය තුළ ලංකාවට තිබෙන්නේ සිංහල බෞද්ධ ජාතිකවාදය රැකගෙන ආර්ථික වශයෙන් ඉන්දියාවේ අනුබද්ධයක් බවට පත්වීමේ අවස්ථාව උපරිමයෙන් ප් රයෝජනයට ගැනීමයි ලංකාව හා ඉන්දියාවත් තවත් රාජ් යයනුත් අතර දකුණු ආසියාතික සහසන්ධීය රාජ් යයක මාවතකට පිවිසීම සඳහා ප් රතිසංස්කරණ අවශ් යය එහිදී ඉන්දීය දේශපාලන ආර්ථික සමාජ ආධිපත් යය පිළිගැනීම අනිවාර්ය සාධකයකි මුලදී මෙම ආර්ථික ප් රතිසංස්කරණ ඉන්දියාවට වාසිදායක වීම වැළැක්විය නොහැකිය එහෙත් ලංකාව ඉතා ඉක්මනි post a comment read more අරුණෝදාකරුවෝ පිටවුණා get link facebook x pinterest email other apps march 18 2026 2022 මැයි 9 සිදුවීම් පාදක කරගත් අජිත් පැරකුම් ජයසිංහගේ අලුත්ම නවකතාව අරුණෝදාකරුවෝ පිටවුණා සරසවි ගුණසේන සූර්යා පොත්හල්වලින් සහ අපෙන් ගෙදරටම ගෙන්වා ගන්නට මෙතැනින් තැපෑලෙන් දිවයිනේ ඕනෑම තැනකට එවනු ලැබේ තැපැල් ගාස්තු අයකරනු නොලැබේ මෙතැනින් ඇණවුම් කරන්න post a comment read more 1989 කැරැල්ල සම්බන්ධයෙන් සංක් රාන්තික යුක්ති ක් රියාවලියක් ආරම්භ කරමු get link facebook x pinterest email other apps march 10 2025 අජිත් පැරකුම් ජයසිංහ බටලන්ද 1987 90 කැරැල්ලේ එක් පැතිකඩක් පමණි සමස්ත වකවානුව තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සංක් රාන්තික යුක්ති ක් රියාවලියක් පැවතුණේ නැත දශක තුනකට පසුව පවා ඒ ගැන ගැටලු ඉතිරි වන්නේ එහෙයිනි සමස්ත වකවානුව පිළිබඳම පොදු සමාවක් දෙනවාද නැතිනම් නැවත සංක් රාන්තික යුක්ති ක් රියාවලියක් ආරම්භ කරනවාද යන්න එම කැරැල්ලේ ප් රධාන පාර්ශ්වකරුවකු වන ජනතා විමුක්ති පෙරමුණ රාජ් ය බලය හොබවන මෙම සමයේදී තීරණයක් ගත යුතුය සංක් රාන්තික යුක්තිය යනු ඒකාධිපති පාලනයක් කැරැල්ලක් යුද්ධයක් සිවිල් අර්බුදයක් වැනි තත්වයක් තුළ මහා පරිමාණයෙන් ඇති වන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් සත් ය සෙවීම අවශ් ය නම් නීතිමය ක් රියාමාර්ග ගැනීම පොදු සමාවක් පවා මෙයට ඇතුළත්ය වන්දි ගෙවීම හා නැවත සිදු නොවීම සඳහා අවශ් ය පියවර ගැනීමයි එය පමා වී ආරම්භ වන සංක් රාන්තික යුක්ති ක් රියාවලියකි එම නිසාම එය ඉතා දුර්වල එකක් වනු ඇත දශක තුනහමාරක කාලයේ වැලිතලාව තුළ බොහෝ පාර්ශ්වකරුවන් සහ මතකයන් ගිලී ගොස් අවසන්ය කෙසේ වෙතත් මෙය අවසන් කිරීම හොඳය වර්තමානයේදී බලයේ සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණේ රජයකි ජනාධිපතිවරයාගේ පව post a comment read more පාර්ලිමේන්තුවේ මතුගම කන්නන්ගරේ මන්ත් රීන් හතරක් get link facebook x pinterest email other apps march 10 2025 2024දී පත් වූ නව පාර්ලිමේන්තුවේ මන්ත් රීවරුන් අතර මතුගම සී ඩබ් ඩබ් කන්නන්ගර මධ් ය මහා විද් යාලයේ අධ් යාපනය ලැබූ පුද්ගලයන් හතරදෙනෙකු සිටින බව කලුතර දිස්ත් රික් පාර්ලිමේන්තු මන්ත් රී සමගි ජන බලවේගය ජගත් විතාන පවසයි එම සිව්දෙනා නම් ජගත් විතාන සජබ සෞඛ් ය හා ජනමාධ් ය ඇමති නලින්ද ජයතිස්ස ජාතික ජන බලවේගය ජාජබ පරිසර ඇමති ධම්මික පටබැඳි ජාජබ මහජන ආරක්ෂක නියෝජ් ය ඇමති සුනිල් වටගල ජාජබ යන අයයි ජගත් විතාන මතුගම ඕවිටිගල පදිංචිකරුවෙකි නලින්ද ජයතිස්ස බෙල්ලන පදිංචිකරුවකු වන අතර සුනිල් වටගල බෝපිටියේ පදිංචිව සිටි අයෙකි ධම්මික පටබැඳි පාසල් අධ් යාපනය ලබන සමයේ මතුගම අධ් යාපනය ලැබූවෙකි adapted from praja lk post a comment read more අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප් රහාරය get link facebook x pinterest email other apps march 07 2025 අජිත් පැරකුම් ජයසිංහ අල් ජසීරා සාකච්ඡාව ශ් රී ලංකාවේ සිංහල බෞද්ධ ගොවිගම ආධිපත් යයට එරෙහි ප් රහාරයේ නව අදියරක් එහි අරමුණ වුණේ රනිල් මහින්ද ගෝඨාභය වැනි හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිව ජනප් රිය ප් රබන්ධ මත පදනම් වී ශ් රී ලංකා රාජ් යයට අලුත් වටයකින් දැවැන්ත ප් රහාරයක් එල්ල කිරීම එහිදී රනිල් වික් රමසිංහ ඉතා රාජ් ය තාන්ත් රික විදියට ශ් රී ලාංකික ජාතිකවාදී පදනමකින් එයට මුහුණ දුන්නා රාජ් යයේ අඛණ්ඩතාව වෙනුවෙන් වගකීමෙන් යුතුව පෙනී සිටියා මේ සම්මුඛ සාකච්ඡාවෙන් රනිල්ට අවමන් කරන්නට උත්සාහ කරන ලාංකිකයන් අවසානයේදී සිටගන්නෙ ශ් රී ලංකා රාජ් යයට එරෙහි ව් යාපෘතියට ශ් රී ලංකාව සිංහල බෞද්ධ ගොවිගම ආධිපත් යයෙන් යුත් රාජ් යයක් අනුර කුමාර දිසානායක ජනාධිපති පදවියට පත්වන්නෙ කලින් හිටපු ජනාධිපති රනිල් වික් රමසිංහගේ පූර්ණ අනුග් රහයෙන් ඒත් පක්ෂය අභ් යන්තරයේ පවා ඔහු ඉන්නෙ අවදානමක ඔහුගේ බලවේගය සිංහල බෞද්ධ ගොවිගම ප් රභූ ආධිපත් යයට දැඩි ලෙස විරුද්ධ එකක් අල් ජසීරා ප් රහාරය එල්ල වෙන්නෙ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ සැසිවාරය පැවැත්වෙන අතරතුර මීට කලින් චැනල් ෆෝ වගේ ආයතනත් ප් රහාර සඳහා ප post a comment read more තෙල් පෝලිම් ඇතිවන්නේ කෙසේද get link facebook x pinterest email other apps march 02 2025 අජිත් පැරකුම් ජයසිංහ ආණ්ඩුව කුමක් කීවත් සිපෙට්කෝ හෙවත් තෙල් සංස්ථාවේ තෙල් බෙදාහැරීම පිළිබඳ ප් රශ්නයක් ඇති බව බොරුවක් නොවේ ආණ්ඩුව කියන්නේ තෙල් සංස්ථාව අලෙවිකරුවන්ගේ කොමිස් සඳහා නව සූත් රයක් හඳුන්වා දෙන බවයි මේ අපභ් රංසය මහජනතාවට වැටහෙන්නේ නැත එසේම ජනතාවට ඒවායින් වැඩක් ද නැත තෙල් හිඟ වන බවක් ඉව වැටුණු හැටියේ ජනතාව තෙල් එකතු කිරීමට පටන් ගත්හ ඒ අනුව තෙල් අලෙවිය වැඩි වන්නට ඇත පෝලිම් නිර්මාණය වී තිබේ දැන් තෙල් වෙළඳපොළේ වැඩි මෙහෙයුම්කරුවන් පිරිසක් සිටින නිසා විශාල අර්බුදයක් නිර්මාණය නොවනු ඇත එහෙත් ගිනි පෙනෙල්ලෙන් බැට කෑ ජනතාව කලාමැදිරියාටත් බිය වීම පුදුමයට කරුණක් නොවේ ජනතාවගේ චර්යාව වෙනස් කිරීම පහසු නැත බලයේ සිටින ආණ්ඩුව වනාහි පසුගිය සමය තුළ ජනතාවගේ විචාරශීලී මනස සංකෝචනය කර වෛරී හා පක්ෂග් රාහී චර්යාවන් බිය සැකය අවිශ්වාසය හා අරාජිකත්වය දෙසට නැඹුරු චර්යාවන් නිර්මාණය කිරීමට විශාල වශයෙන් දායක වූ පිරිසකි ජනතාවගේ චර්යාවන් වෙනස් කිරීම ඔවුන් සිතන තරම් සරල නැත වත්මන් පාලකයන්ට තමන්ගේ පෙර පුරුදු චර්යාවන් පවා වෙනස් කරගැනීම දුෂ්කර වී තිබෙන සංදර්භයක් තුළ ජනතාවගේ චර්යාව ගැන ක post a comment read more පොලිසියේ වෘත්තිකභාවයේ විජේපාල වටගල මට්ටම get link facebook x pinterest email other apps february 20 2025 අජිත් පැරකුම් ජයසිංහ මැඩම් ඇහුවා අද මෙයාව ඉදිරිපත් කළේ ඇයි නිශ්චිත හේතුවක් කියන්න උසාවි නියෝගයක්වත් නැහැ මෙම ප් රකාශය ගනේමුල්ලේ සංජීවට වෙඩි තැබීමෙන් පසු අධිකරණ භූමිය තුළ රූපගත වූ වීඩියෝවක කිසිවකු කියනු ඇසේ ගනේමුල්ලේ සංජීව ඝාතනය සියුම් සැලැස්මක් බව පැහැදිලිය ඉහත දක්වන ලද දෙබස් ඛණ්ඩයෙන් කියැවෙන්නේ අනිවාර්යයෙන්ම එම සැලැස්මෙහි මූලික කොටසකි එසේම ඝාතනයේ සැකකරු යයි කියන අයෙකු ලුහුබැඳ වහා අත්අඩංගුවට ගැනීම ද එකී සැලැස්මේ ම කොටසක් විය හැකිය මෙවැනි ක්ෂණික අත්අඩංගුවට ගැනීමක් සිදු වූ තවත් අවස්ථාවක් වන්නේ පාස්කු ප් රහාරයි ප් රහාර මාලාවෙන් කෙටි කාලයකට පසු පොලිසිය ඝාතන සැලසුම්කරුවන් වූ ඊබ් රාහිම් සහෝදරයින්ගේ ගෙදර සොයා යාමට සමත් විය එතැන ද තවත් පිපිරීමක් හා හානි සිදු විය බුද්ධි අංශවලට ප් රහාරකයන් සමග සම්බන්ධකම් තිබූ බවට මහ හඬක් නැංවේ ලංකාවේ පොලිසිය කෙතරම් බරපතල ප් රශ්නයක් බවට පත් වී තිබේද යන්න ගැන තවත් සාක්ෂි කුමටද පොලිසියට දේශපාලනික නායකත්වය දෙන අපරිණත දේශපාලකයන්ට වඩා අපරාධ හා මත්ද් රව් ය පාතාලය ප් රබලය ස්මාට්ය පොලිසියේ මොරාල් එක ගොඩනැගීම පහසු නැත මුළු ලෝකයටම පෙනෙන පරිදි තමන් post a comment read more පාරිභෝජනවාදය මත පදනම් වූ බදු ආදායම් මත සුබසාධනවාදී වියදම් රඳවන වික් රමසිංහ රාජපක්ෂ දිසානායක අයවැය get link facebook x pinterest email other apps february 20 2025 අජිත් පැරකුම් ජයසිංහ ජනාධිපති අනුර කුමාර දිසානායකගෙ මංගල අයවැය පිළිබඳ උණුසුම අද දවසේ අලුත්කඩේ අධිකරණයෙදි විනිසුරුවරයකු ඉදිරියේදී විත්ති කූඩුවේ සිටි සැකකරුවකු මරාදැමීමේ සිද්ධිය නිසා නිවී ගිහින් ඒ වුණත් මේ සටහන අයවැය ගැන දේශපාලන විග් රහයක් සාමාන් යයෙන් අයවැය යෝජනා වැඩි හරියක් ක් රියාත්මක වෙන්නෙ නැහැ ඒ වගේම සාමාන් යයෙන් මේ රටේ ජනතාව ඒ ගැන විධිමත් පසු විපරමක් කරන්නෙත් නැහැ ජාතික ජන බලවේගයේ අයවැය යෝජනා විශේෂයෙන් විවේචනය කරන්නට අවශ් යතාවක් නැහැ ඒවා ජනාධිපතිවරයාගේ ජනප් රියවාදී දේශපාලනයේම දිගුවක් වන ඊනියා මානව හිතවාදී යෝජනා හැබැයි පසුගිය කාලේ ඔහු පොරොන්දු වූ වඩා ජනප් රියවාදී තීරණ මෙහි නැහැ උදාහරණයක් ලෙස උසස් පුද්ගල ආදායම් බද්ද හෙවත් apit අය කරන ආදායම් සීමාව ලක්ෂයේ සිට එක්ලක්ෂ පනස්දාහ හෝ දෙලක්ෂය දක්වා ඉහළ නැංවීමට දුන් පොරොන්දු ඉටු වී නැත හේතුව සරලයි එහෙම කළොත් රාජ් ය ආදායම් බිඳවැටෙයි රාජ් ය සේවකයන්ට වැටුප් වැඩි වීමක් ලබා දී ඇත මෙතෙක් දීමනා ලෙස පැවති ආදායම් මූලික වැටුපට එකතු කර තිබේ එසේ කිරීමෙන් ඉදිරියේදී විශ් රාම ලබන අයට ඉහළ විශ් රාම වැටුපක් ගෙවීමට රජයට සිදුවනු ඇත ඉහළ යන post a comment read more අරාජිකත්වය හා අපරාධ සංස්කෘතියේ නැගීම get link facebook x pinterest email other apps february 20 2025 අජිත් පැරකුම් ජයසිංහ ගනේමුල්ල සංජීව නමැති පාතාල අපරාධ සැකකරුව ඝාතනය කරන්නේ අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙනැවිත් තිබියදීය ඝාතකයා පැමිණ තිබෙන්නේ නීතීඥවරයකු ලෙස වෙස්වලාගෙන බව කියැවේ රට තුළ ගොඩනැගෙමින් ඇති අරාජිකත්වයේ ඉව මුලින්ම දැනෙන්නේ පාතාල අපරාධකරුවන්ටය ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වී දැන් මාස පහකට ආසන්නය අපරාධ සංස්කෘතියේ කිසිදු වෙනසක් සිදු වී නැත අඩු තරමේ මත්ද් රව් ය හිඟය නිසා අසනීප වී සිටින කුඩු සික්කාරයකු හෝ ඔබ දැක තිබේද පොලිසිය එහෙට මෙහෙට මාරු කර ඔන්න දැන් හරිනෙ එහෙනං කරලා පෙන්නන්නැයි කියා ප් රමාණවත් නැත දේශපාලන නායකත්වය වගකීම භාරගත යුතුය මතුගම ප් රදේශයේ අයෙකු වන ආරක්ෂක නියෝජ් ය ඇමති සුනිල් වටගල පසුගිය දිනෙක මාධ් යවලට පැවසුවේ පාතාලයට නායකත්වය දෙන්නේ ඔහුගේ ගමේ අයෙකු බවයි ඔහු පාතාල ක් රියාකාරීත්වය ගැන හොඳින් දන්නා බව පෙනේ ඒ වුණාට බුද්ධි අංශ මතුගම පැත්තේ කැරකෙමින් මට විරුද්ධව පොත් කේස් එන්ජීඕ කේස් ඇති බව මා සමග සමාජ ක් රියාකාරකම්වල නියැලෙන අයට කියමින් හා ගමේ ප් රචාරය කරමින් මා ඇසුරු කිරීමට මිනිසුන් බිය කරන එක නම් කරති ඔය විදියට රටේ නීතිය හා සාමය ඇති කළ නොහැකිය ඒ වෙනු post a comment read more ඔන්න බුදුනෙ මල් මෙන්න මං ගියා ප් රතිපත්තිය හා මාලිමාණ්ඩුව get link facebook x pinterest email other apps february 17 2025 අජිත් පැරකුම් ජයසිංහ ජවිපෙ ජනාධිපති අනුර කුමාර දිසානායක අද දින අයවැය ප් රකාශයට පත්කරනු ඇත මෙය අයවැය යෝජනා කියවීමට පැය කීපයකට පෙර කරන පූර්ව අයවැය දේශපාලන තත්ව විශ්ලේෂණයකි ජාතික ජන බලවේග ආණ්ඩුවට පැහැදිලි ආර්ථික ප් රතිපත්තියක් නැත එය එක්කෝ මේ මොහොතට ගැලපෙන ධනේශ්වර ප් රතිපත්ති හරියට අනුගමනය කළ යුතුය නැතිනම් ඔවුන් පෙනී සිටින බව පෙනෙන සුබසාධනවාදය මත පදනම් වූ රාජ් ය මූලික ජාතික සමාජවාදී ආර්ථිකයක් පිළිබඳ ප් රායෝගික වැඩසටහනක් ඉදිරිපත් කළ යුතුය ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් රාජ් ය වියදම් අඩු කර දැඩි සකසුරුවම්කමකට යොමු වන බව පෙනේ ආදායම් වැඩි කරගැනීමට යෝජිත වාහන ආනයනය වැනි ක් රියාමාර්ග විදේශ වත්කම් අහිමි වීමට හෝ දේශීය බදු ආදායම් අපේක්ෂිත ප් රමාණයට නොලැබීමට හෝ හේතු විය හැකිය කෙතරම් සකසුරුවමින් වුවද රාජ් ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ඉඩ තිබේ පසුගිය මාස තුනේ ද අංශු මාත් රයකින් හෝ කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීමට අසමත් වූ බරවා කකුලක් වැනි රාජ් ය අංශයේ බර තවත් ජනතාව මත පැටවෙන්නට ඉඩ තිබේ රාජ් ය වියදම් කප්පාදු කිරීම මගින් මුදල් සංසරණයට හා ආර්ථික ක් රියාකාරකම්වලට බලපෑමක් සිදු වේ රජයේ ප් ර post a comment read more අදානි ගියා අලුතෙන් කර්මාන්ත කලාප එනවා get link facebook x pinterest email other apps february 15 2025 අජිත් පැරකුම් ජයසිංහ අදානි වගේ ලංකාවට එන්නට හිටපු ආයෝජකයන් ආපහු යනකොට දැන් මාලිමාකාරයන් තවත් අලි බොරුවක් කියනවා අලුතෙන් ආයෝජන කලාප තුනක් පිහිටුවනවාය කියලා ආයෝජන කලාප තුනක් කිව්වාම ආයෝජකයන් හාරපන්සීයකට ඉඩක් එහෙම එකක් ආවට ගියාට හදන්නට බැහැ ඉඩම් සංවර්ධනය විදුලිය ජලය මාර්ග ආදිය වගේම වරාය හා ගුවන් තොටුපළ සංවර්ධනයත් අවශ් යයි ඔය යෝජනාව ක් රියාත්මක කරන්නට අලුතෙන් ජලය ඝන මීටර 60 000කවත් කර්මාන්ත ජලය ඕනැ ලංකාවෙ දැනටත් අති විශාල කර්මාන්ත ජල හිඟයක් තිබෙනවා ඒ වගේම මෙගවොට් 3000ක විතර විදුලිය අලුතින් අවශ් යයි බලශක්ති ක්ෂේත් රයේ ආයෝජකයන් පන්නගන්නෙ එවැනි පසුබිමක් තුළ ඉඩම් මාර්ග විදුලි සංදේශ ආදී යටිතල පහසුකම් සංවර්ධනය කරන්නටත් ඕනැ ඔය ටිකට විතරක් ඩොලර් බිලියන පහක්වත් ඕනැ ආයෝජකයන් ගෙන්වා ගන්නට පුළුවන් ඊට පස්සෙ තව වරාය ගුවන් තොටුපළ සංවර්ධනය ආදියත් අත් යවශ් යයි ඒවටත් ඩොලර් බිලියන ගණනක් අවශ් යයි නිකං කියල දානව වගේ ඒ සල්ලි හොයන එක ලේසි නැහැ ලංකාව අපනයනය මූලික කරගත් කර්මාන්ත සංවර්ධනයක් ඉලක්ක කළ යුතු බව රනිල් වික් රමසිංහ පවා කිව්වා ඒ වෙනුවෙන් අත් යවශ් ය වන ආර්ථික විවෘතභාවය දෙස ඔහු යොම post a comment read more more posts powered by blogger w3lanka report abuse search this blog පැරණි ලිපි archive 2026 2 march 2 ජනාධිපති අනුර උර දී තිබෙන විප්ලවය කුමක්ද අරුණෝදාකරුවෝ පිටවුණා 2025 27 march 4 february 8 january 15 2024 268 december 17 november 24 october 23 september 25 august 16 july 17 june 146 2023 143 july 28 june 8 may 24 april 12 march 22 february 21 january 28 2022 249 december 17 november 22 october 20 september 22 august 22 july 23 june 21 may 15 april 25 march 19 february 23 january 20 2021 262 december 17 november 10 october 7 september 15 august 22 july 29 june 19 may 30 april 25 march 34 february 32 january 22 2020 388 december 16 november 16 october 28 september 40 august 48 july 46 june 37 may 30 april 23 march 34 february 32 january 38 2019 519 december 30 november 28 october 68 september 38 august 41 july 33 june 52 may 41 april 93 march 89 february 3 january 3 2018 248 december 218 march 1 february 12 january 17 2017 248 december 12 november 16 october 21 september 16 august 21 july 20 june 24 may 24 april 19 march 26 february 19 january 30 2016 327 december 28 november 30 october 32 september 29 august 31 july 25 june 32 may 26 april 22 march 27 february 20 january 25 2015 419 december 22 november 25 october 28 september 28 august 41 july 35 june 35 may 35 april 48 march 37 february 35 january 50 2014 346 december 37 november 29 october 33 september 26 august 29 july 31 june 33 may 27 april 30 march 24 february 21 january 26 2013 306 december 23 november 21 october 30 september 29 august 26 july 30 june 32 may 28 april 19 march 18 february 21 january 29 2012 297 december 19 november 27 october 26 september 21 august 19 july 22 june 22 may 34 april 36 march 24 february 19 january 28 2011 439 december 40 november 34 october 36 september 35 august 53 july 34 june 42 may 33 april 24 march 35 february 28 january 45 2010 745 december 44 november 42 october 43 september 51 august 41 july 44 june 37 may 59 april 67 march 61 february 110 january 146 2009 743 december 140 november 169 october 166 september 102 august 76 july 84 june 6 show more show less
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)
  • Image
  • Image
  • Image
  • Image
  • Image
  • Image
  • Image
  • Image
  • Image
  • Image
  • Image

Verified site has: 204 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-35 36-40 41-45 46-50
51-55 56-60 61-65 66-70 71-75 76-80 81-85 86-90 91-95 96-100
101-105 106-110 111-115 116-120 121-125 126-130 131-135 136-140 141-145 146-150
151-155 156-160 161-165 166-170 171-175 176-180 181-185 186-190 191-195 196-200
201-204


The site also has 3 references to external domain(s).

 praja.lk  Verify  praja.media  Verify  blogger.com  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 301 Moved Permanently
Location htt????/w3lanka.blogspot.com/
Content-Type text/html; charset=UTF-8
Content-Encoding gzip
Date Fri, 21 Aug 2026 19:14:21 GMT
Expires Fri, 21 Aug 2026 19:14:21 GMT
Cache-Control private, max-age=0
X-Content-Type-Options nosniff
X-Frame-Options SAMEORIGIN
Content-Security-Policy frame-ancestors self
X-XSS-Protection 1; mode=block
Content-Length 197
Server GSE
Connection close
HTTP/2 200
content-type text/html; charset=UTF-8
expires Fri, 21 Aug 2026 19:14:21 GMT
date Fri, 21 Aug 2026 19:14:21 GMT
cache-control private, max-age=0
last-modified Tue, 11 Aug 2026 09:07:41 GMT
etag W/ f64860a078afb9df9ff8adb1223d75399c41d4bdb4980b113a1e6a05ad2622ac
content-encoding gzip
x-content-type-options nosniff
x-xss-protection 1; mode=block
content-length 37694
server GSE
alt-svc h3= :443 ; ma=2592000,h3-29= :443 ; ma=2592000

Meta Tags

title="W3Lanka: Praja.lk Backup"
content="width=device-width, initial-scale=1" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="#f4f4f4" name="theme-color"
content="#f4f4f4" name="msapplication-navbutton-color"
content="blogger" name="generator"
content="htt????/w3lanka.blogspot.com/" property="og:url"
content="W3Lanka: Praja.lk Backup" property="og:title"
content="ඇත්තයි බෙහෙතුයි දෙක ම තිත්තයි " property="og:description"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBQ5U9JmBncxpKNUUOTKeJjZ6XIwJAJrc6DG8D3sSCEcsyyF3gjVPxedmql6VMsqIvxxMD99M0wReAf_gJNiR9avqd6wpiFSVIkL4pdYqUuJe-WxIaEm0xVUUITecrmvOaUtF0GPzCi5o-0a6e_FCIJsp942Ittv6pJ5cU3zHREf2P9zPILLqcG9gJiRNj/w1200-h630-p-k-no-nu/Anura-and-Ranil.jpg" property="og:image"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8bR86bOIIGgfBySMBZJmecVRIZ99IkGB25aHiGkBD7pntreTI2MMsYKyI5Yvi_1n8m8d172djRphkkTfJsAKwyOTla_qQhY7ckoknrShw8ZFKkCMLosnutSx8Rwj1yi7sh2mWAN2iGD05-cBrtBG4p7URN6c6v7t8mePWtNELjIuhlXQgQLiK3zHEgX6u/w1200-h630-p-k-no-nu/Dawn-Breakers-1-828x425.jpg" property="og:image"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjpxg0ube_eRNWacAy_f1hhk3KRbAd5BNvIm5YqTVsPxRw-un_qeXCoHHVRKd4pJjzpIMjPE7B7sDC1mz8PasKlLOzk1N4aKoDvYblMrlj9U99E7dezUgBalMlyf4WO17NE3dhLoSHcapjpl2iUy3UKDuoTrzd4Cc4Xc2zKKnqyOuRxB6EviZWiHAKjzaQy/w1200-h630-p-k-no-nu/84e75776-0abe-44db-bc5c-eb77824d8a6b.jpeg" property="og:image"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhr0x5gpShRN9ocLQlgEac8HeFSg3PLkBZqlEUtBnjSRapKqomlsZaN59uHM5h-OO9pNKzeRDH_yW7bgeTKbp8iQstt5U4LeuFmRcsWa-HahJqmKs3eGzOeg_n4eJjfyEHrYeMHrb9o3HpLyyjLOAZyUkZ_V1xNXsXuLTlbtWv4tMRbUVDoIk4Fh3HUzJQp/w1200-h630-p-k-no-nu/Kannangara-294x300.jpg" property="og:image"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjUt8geYq70HYNoPI5TAUK2ca8WYTwMiXGW5NXmWhaXtJj4F-SU7OsCgbgJDNIH5uALkrwJ0EKCC-xbkhyeeAs-oZsPR0GBpUfjhuc1RaZ6RweeMX378yAua7XN8ViX9AlzNGhOL1JEx4kapMUZIA1l0BHSxcjKWF4C0rmO1W4HkLNnLAnTsK5sOU51F8sN/w1200-h630-p-k-no-nu/df098ac0-b01a-405e-9ff2-668fc4a7796c.jpeg" property="og:image"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRReX79wthz4V-stvpBdO1FUcJJAyoeNxXjga-OgcfmltRZS6E-KNf221UBlWLl8fW39Q4zZUXAA3lBcOANkAQM9_knICQqrG22OiDhmlreCvHpxzHR99LkLkCtFss8dfMpjf1poRsEBBobXfFGqdTCixmzQXtteqLpDS27FDTAT2k0aYCqTZCGdYy16LL/w1200-h630-p-k-no-nu/Petral.jpeg" property="og:image"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKW4A7lG6eQ0Q7I2hILhx_-_L02qtvQnRckXBJPFbRC1OrS09RZUoPn1GcNGYt4-4bue3OXOX_kQbTYeKQRiSFhTlQYrG2aQmXRjrQqc1dXiN-GzVcWASxSnvHZSnL6Juehbyk1JlKzrPnzkek4Q75HDKixEYYgq23XJQuBv3fNTW1Ix21TUejstL9dTyY/w1200-h630-p-k-no-nu/court.jpeg" property="og:image"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDowWNnDI1zQ7HEIpMy86fxv1Hii5U74eoak1lj5o0jpipkFPapzeIrXwD23fERMu7rFuD6Q-9qtqj6C0xR-Z484NN_0HZs9OJd24r4YLUHdUmkHQxryhJPBBWSf-R2Q9llPDK3kItOlp2xGIKlzN1W-UqVI-8P-vY9Mz4NxloK2d449y2wt9yFC5XrJJu/w1200-h630-p-k-no-nu/Anura.jpeg" property="og:image"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgky6fC-QEqDHMi_xHJoXuKKg-f8Bee0yJ8ds8SSsFY2O1N2iUaFTjslLOSgr5sz7_ObXPTOCNbodU5vq_fLGKQzRRFKJfQP6Gx19kLtEcgYlZKGpVwYHhVdbKSa3X9jPsGpZvxYAGEtRZBi1b5uFbLqktrQcQbG34oJ2G_K-CIDbefUXVBcftn1LFHOjqh/w1200-h630-p-k-no-nu/Sanjeewa.jpeg" property="og:image"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXzrcFn5gfh0b922xC1Tt3aRizlir8G7KDz3tharZln-8GXErDhMUQTKxxPXvak_y-VjRMcPMonqRPM4NSXID_VCAVA86ZHSW3lN4T749Zo5BhlTzbgigTxPIfbLGMpWCyobVubsocW5vTmPkP20RMPd1MBAUm5z9sHdmJG2dpHXZSyqvhz1UKN9Gt9OQp/w1200-h630-p-k-no-nu/Malima.jpeg" property="og:image"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiqQ_BSUCCk_gt_uZHeXPY13gDtsrk_ZG_uSDOltFXoyp2leBKoV-uE_GflrAvsRKsDxuDdl46sDeYx3cYWJZS2pcgcvB5t08tKXQzedTwgNjLkg5sHeAO131sfSPvzceuyqBf-abR_LwbQwkF7oVCPljW0hmR7DB7zYjghl_YzLg06fvCk75ST9vlSOYCL/w1200-h630-p-k-no-nu/adani.jpeg" property="og:image"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="htt????/w3lanka.blogspot.com/2026/03/blog-post_18.html"
content="htt????/w3lanka.blogspot.com/2026/03/blog-post.html"
content="htt????/w3lanka.blogspot.com/2025/03/1989.html"
content="htt????/w3lanka.blogspot.com/2025/03/blog-post_10.html"
content="htt????/w3lanka.blogspot.com/2025/03/blog-post_7.html"
content="htt????/w3lanka.blogspot.com/2025/03/blog-post.html"
content="htt????/w3lanka.blogspot.com/2025/02/blog-post_62.html"
content="htt????/w3lanka.blogspot.com/2025/02/blog-post_44.html"
content="htt????/w3lanka.blogspot.com/2025/02/blog-post_20.html"
content="htt????/w3lanka.blogspot.com/2025/02/blog-post_17.html"
content="htt????/w3lanka.blogspot.com/2025/02/blog-post_15.html"

Load Info

page size37694
load time (s)0.739917
redirect count1
speed download51006
server IP 172.217.22.65
* all occurrences of the string "http://" have been changed to "htt???/"