If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: 4s7sw.blogspot.com - ?.

site address: 4s7sw.blogspot.com redirected to: 4s7sw.blogspot.com

site title: ?

Our opinion (on Thursday 27 August 2026 5:14:58 UTC):

GREEN status (no comments) - no comments

Meta tags:

Headings (most frequently used words):

friday, 2017, february, june, january, blog, popular, posts, සහ, සිහිනය, කෑලි, මම, කොයි, වගේද, tuesday, 15, 2022, 2019, 29, 2018, 10, wednesday, 25, monday, 16, archive, last, days, all, time, labels, about, me, my, list, බල, දඩයම, කොටියා, නැම්මා, සමග, කෙළවල්ලන්, දඩයමේ, ගියෙමි, බෝම්බ, සැත්කම්, jvp, දේශප්, රේමීන්, ජපානයේ, ජීවිතය, ආණ්ඩුවේ, ඒවා, හොරු, බෙටි, කාපං, කුන්දීරේ, මගේ, තමන්ට, ගැලපෙන, විදියට, අකමැති, අයින්කර, කැමති, එකතුකර, කපා, කොටා, සකස්කර, ෂෙයා, කරගන්න,

Text of the page (most frequently used words):
ago (36), share (21), years (20), ඇති (20), බලයන් (20), කරන (19), මගේ (18), නිසා (16), කතා (16), ගැන (16), නැති (15), අපි (14), බ්ලොග් (14), සමග (14), බෝට්ටු (14), දැන් (13), වගේ (13), විට (13), කොයි (13), එකක් (12), ඔහු (12), වගේද (11), ධීවරයන් (11), මිනිහෙක් (11), මාළු (11), වලට (10), විද් (10), ඉන්න (10), අතර (10), ඉඟුරන් (10), අපේ (9), බෝම්බ (9), the (9), ජපානයේ (9), රජයේ (9), අධික (9), නැත (9), months (8), ඉතාම (8), කියල (8), පට්ට (8), හොරු (8), වහාම (8), සඳහා (8), තමයි (7), ගත්තෙමි (7), හොරකං (7), කෙළවල්ලන් (7), pinterest (7), facebook (7), blogthis (7), email (7), this (7), posted (7), උදේ (7), වතුර (7), අදාචිසාං (7), ලෙස (7), ගොස් (7), කියා (6), දේශප් (6), දිය (6), ඔබේ (6), days (6), දඩයම (6), වසර (6), කැමති (6), කාරයෝ (6), මුන් (6), එකට (6), මුදල් (6), ගෙන් (6), ඉතිං (6), එවුන් (6), ඔහුගේ (6), සිටින (6), දඩයම් (6), බෝට්ටුවට (6), කරනවා (5), සෙට් (5), ඔන්න (5), කියලා (5), වෙන (5), ගෙදර (5), පැත්ත (5), නම් (5), මෙය (5), කාලය (5), අඩු (5), විදුලි (5), බලය (5), jvp (5), රේමීන් (5), මිත් (5), නමැති (5), ගණනාවක් (5), ඉන්නවා (5), june (5), කොටියා (5), comments (5), හිරේ (5), ලොකු (5), ඉන්නෙ (5), ළමයි (5), වෛද් (5), පාන්දර (5), කැසට් (5), බැවින් (5), මුස්ලිම් (5), කිව්වෙමි (5), මුල්ලු (5), මුහුදට (5), ලැබේ (5), දියඹට (5), වැඩ (4), වලින් (4), ඕනේ (4), කලින් (4), එහෙම (4), වඩා (4), පිපුරූ (4), කතෝලිකයන්ගේ (4), මුස්ලිම්වරු (4), ජාතිවාදියායයි (4), කිවූහ (4), නවපරපුරේ (4), මිතුරෝ (4), නිහඬවූහ (4), මිනිසුන් (4), සැත්කම් (4), කරමින් (4), කිරීම (4), දින (4), පටන් (4), යනු (4), දෙක (4), නන්දා (4), රටේ (4), labels (4), ලයිට් (4), ගියහම (4), කරුවලේ (4), වියදමකින් (4), නිවසට (4), නොමිලේ (4), ලබාගන්න (4), posts (4), අල්ලන්නේ (4), ජීවිතය (4), සරත් (4), නොකරන (4), පවුල් (4), අධ් (4), සිහිනය (4), කෑලි (4), සහිත (4), february (4), 2017 (4), ගහන (4), වැනි (4), හැකි (4), එකා (4), ගන්නවා (4), කෝටි (4), ගණන් (4), තියෙන (4), ගන්න (4), යාලෙ (4), පර්යේෂණ (4), ඔක්කොම (4), විශ්වවිද් (4), කිසිම (4), වැසිකිලි (4), කෑම (4), ඒවා (4), බොහෝ (4), ඔවුන් (4), රැගෙන (4), නිතර (4), ෂර්ට් (4), දුටු (4), ශල් (4), ඇමට (4), රංචුව (4), කෘතීම (4), කුඩා (4), පැන (4), බෝට්ටුවේ (4), නොවේ (4), අන්දම (4), පමණ (4), බෝට්ටුව (4), all (3), හැබැයි (3), දාන (3), එකත් (3), යන්න (3), වුනේ (3), පාරට (3), ගුවන් (3), පුතා (3), ඔව් (3), කතාවක් (3), සැත්කම (3), විසින් (3), පසු (3), එන්න (3), කියන්නේ (3), ලංකා (3), මිනිස්සු (3), දවසක් (3), එයාගෙ (3), ගිහින් (3), හුස්ම (3), කරන්නට (3), සමහර (3), හිතන් (3), එවිට (3), and (3), ලංකාවේ (3), පිරිසක් (3), home (3), අටම්පහිය (3), මෝඩ (3), සිතමි (3), අලුත් (3), පිටින් (3), කෙනෙක් (3), ඒකට (3), තෙල් (3), එහෙත් (3), ගිය (3), නිදහස් (3), වරක් (3), මහාචාර්ය (3), දෙකක් (3), සාමාන් (3), ගොවියන්ගේ (3), ගන්නේ (3), එකකි (3), මාලනී (3), නිකමට (3), මේක (3), ජීවිතයේ (3), කොයිවගේද (3), තරුණ (3), ගැලපෙන (3), විදියට (3), වයස (3), රටක (3), කරල (3), කන්න (3), වැඩිපුර (3), january (3), නැම්මා (3), දඩයමේ (3), ගියෙමි (3), පිටරට (3), යාව (3), බලන (3), ගමන් (3), ඉංග් (3), රීසි (3), බෙදිලා (3), දිනපු (3), වත් (3), කරන්නෙ (3), සල්ලි (3), යාල (3), එකේ (3), පාසැල් (3), නියම (3), ටියුෂන් (3), උසස් (3), දෙන (3), බෙහෙත් (3), බාල (3), පැමිණිලි (3), දූවිලි (3), friday (3), මිතුරන් (3), ගැනීමට (3), විය (3), මෝටර් (3), එක් (3), භාෂාවෙන් (3), විගස (3), නමුත් (3), යෑමට (3), පෝලෝ (3), කමීස (3), කිරීමට (3), මෙම (3), කළෙමි (3), බෝල්ලන් (3), යොදා (3), කෙලවල්ලන් (3), රංචුවක් (3), බිලී (3), ඇම්බෝලය (3), මාළුන් (3), ධීවර (3), යොත් (3), ගහනවා (3), ගැටගැසූ (3), වේගයෙන් (3), තොටමුණ (3), show (2), view (2), කකා (2), හිටියා (2), මෙහෙම (2), පෝස්ට් (2), උනේ (2), නොයෙකුත් (2), රාජකාරි (2), පුළුවන් (2), විදිහට (2), කමෙන්ට් (2), අයිස් (2), සිත්ගත් (2), ගනී (2), කිව්වට (2), ගත්තේ (2), ඉවර (2), ඔයා (2), ලියන (2), කරන්නේ (2), ගැනය (2), කූඹියෝ (2), මිරිස් (2), කම්කරුවන් (2), ඇමරිකාවේ (2), අතින් (2), ඇයි (2), පුරාම (2), දැම්මා (2), නින්ද (2), ගෙදරින් (2), ඉස්සර (2), ටික (2), කාලයක් (2), මුල් (2), පුංචි (2), හිත (2), කොඳුර (2), හුළං (2), ඉස්කෝල (2), කළබල (2), වැඩි (2), තිබේ (2), නැතුව (2), කැෆේ (2), උනත් (2), දන්නේ (2), නෙස්කැෆේ (2), කුලියට (2), ආදිකල්පික (2), යුධ (2), සමයන් (2), වලදී (2), ගිනි (2), තියන (2), මදුමාදව (2), දේශද් (2), day (2), will (2), that (2), සෑහෙන (2), scammel (2), ඉන්නේ (2), සියලුම (2), කාලෙට (2), ඇඳුම් (2), දාගෙන (2), මුළු (2), ගලන (2), ලොව (2), සිත (2), අඩවියත් (2), සින්ඩිකේටරයට (2), එක්කරගැනිමට (2), අඩවියේ (2), com (2), නායකර් (2), සිට (2), රාජවංශය (2), සම්ප් (2), කියනවා (2), මරුය (2), ෆුල් (2), වැඩියෙන්ම (2), ගියේ (2), 2029 (2), චන්ද (2), හැලපයා (2), බ්ලොගය (2), ගියේය (2), හරහා (2), දකින (2), මැද (2), නැවතත් (2), ලෝකය (2), පිළිබඳ (2), තවත් (2), වුල්ෆ්ගේ (2), ලෙනාඩ් (2), මුහුදු (2), රවීගේ (2), අකල් (2), සිතුවිලි (2), නැවත (2), week (2), පැරණි (2), කරුවන්ගේ (2), සුහද (2), එතනට (2), image (2), පෑඩ් (2), ආරංචි (2), එයින් (2), ලියා (2), අන්තිම (2), about (2), අපේක්ෂිත (2), ආයු (2), කියන (2), එවකට (2), අස්සෙන් (2), troy (2), ජේවීපීද (2), පැමිණි (2), blog (2), සැර (2), එපා (2), අම්මප (2), දෙන්නම් (2), ඉන්නඑපා (2), popular (2), සියළුදෙනාම (2), බලමාළු (2), අනුභවකර (2), ඇතැයි (2), සුළු (2), හැර (2), බලමාළුවන් (2), නිදිමරාගෙන (2), නොවෙන (2), දේවල් (2), අවරුදු (2), විතර (2), බොක්කේ (2), රයා (2), පැටිකිරිකෝරාළ (2), ජර්මනියේ (2), මලාවි (2), අප් (2), රිකානු (2), හීන (2), දකිනවා (2), ඉල්ලංකාව (2), ජනාධිපති (2), සතයක්වත් (2), ධනවත් (2), පසුබිමක් (2), යාපනයක් (2), තමන්ට (2), අකමැති (2), අයින්කර (2), එකතුකර (2), කපා (2), කොටා (2), සකස්කර (2), ෂෙයා (2), කරගන්න (2), උඩරට (2), නාසා (2), සේවය (2), දැමිය (2), යුතුය (2), පුතේ (2), එකෝමත් (2), මහන්සිවෙලා (2), දුක්විඳල (2), රස්සාවක් (2), හම්බකරන් (2), කපටි (2), ඇඳලා (2), බෙටි (2), කාපං (2), කුන්දීරේ (2), කතාකර (2), විරුද්ධව (2), කලේ (2), 2018 (2), 2019 (2), 2022 (2), හොඳ (2), බූරුවා (2), වර්ගයේ (2), හරි (2), විතරයි (2), අපට (2), මිතුරන්ට (2), එකාගේ (2), දේපල (2), ගෙන (2), වැරදි (2), එල්ලා (2), පන්සල් (2), පල්ලි (2), කෝවිල් (2), නඩු (2), කුඩු (2), කෙලින් (2), තීන්දු (2), ගන්නට (2), රමාණවත් (2), ආර්ථික (2), කල්ලි (2), ඉල්ලනවා (2), පැරදුනු (2), අරං (2), එවුන්ට (2), හොර (2), කුණුහරුප (2), අල්ලලා (2), උන්ගේ (2), අල්ලන්න (2), විවාහ (2), ඇමරිකාවට (2), දෙනව (2), මුන්ගේ (2), ගන්නෙ (2), තියෙනවා (2), වාහන (2), ඇවිත් (2), රෑට (2), ගිහිං (2), බොනවා (2), comment (2), හවස (2), පතෝල (2), අතට (2), වෙලා (2), පේටන්ට් (2), පුද්ගලික (2), අන්තරේ (2), බැහැල (2), විශ්ව (2), එයා (2), රයෙන් (2), අල්ලන (2), කැරකෙන (2), ලෝකෙ (2), ලිස්ට් (2), ලෝකයේ (2), පස් (2), දෙනෙක් (2), බටහිර (2), පළවෙනි (2), දෙනවා (2), පෙළ (2), යාපනය (2), දෙතුන් (2), බණින (2), එකටම (2), පගාව (2), දූෂණ (2), ගංජා (2), අරක්කු (2), දිගටම (2), කනවා (2), උසාවි (2), බිරිඳ (2), රජයට (2), තුනක් (2), එන්නෙ (2), දෙයක් (2), පිරුන (2), ස්ටේෂන් (2), දරුවන් (2), තුන්දෙනාම (2), හිදෙතෝ (2), මාසමග (2), එන්නේ (2), කිසිවකු (2), ලැබුණි (2), හිදේ (2), වීඩියෝ (2), තිබෙන (2), මේවා (2), දහවල් (2), විවිධ (2), කර්මාන්තශාලා (2), යමින් (2), සවිකිරීම (2), සොයාගැනීම (2), වරම (2), සිරිතවිය (2), ඇතිවිය (2), එසේ (2), ඉතා (2), ජොබ් (2), ඔහුට (2), සහාය (2), වීමට (2), ගියෙමු (2), එහිදී (2), භාෂාව (2), ආසා (2), දැක (2), තිබුණි (2), ජපන් (2), කිසිදු (2), ලංකාවට (2), නුවරඑළි (2), සිනාසෙන (2), වර්ගය (2), දහයක් (2), ඇසුවෙමි (2), අල්ලා (2), ගුත්තෝ (2), මිල (2), රිය (2), හදවතින්ම (2), සාධාරණ (2), කොටසක් (2), සම්පූර්ණයෙන්ම (2), උත්සාහ (2), දැන (2), ගතිමි (2), තවමත් (2), සිටි (2), ලින්නො (2), අනුභව (2), වුණේ (2), ඇල්ලීමට (2), පසුපස (2), සජීවී (2), අමුණා (2), ධීවරයන්ගේ (2), සිරිතයි (2), දෙවැනි (2), පියවර (2), දෙවෙනි (2), ඇම් (2), බලන්න (2), ටැංකිය (2), සිරි (2), පළමු (2), වන්නේ (2), ධීවරයාට (2), නොකර (2), රියාවකි (2), තහනම්ය (2), කරනු (2), පැමිණෙන (2), ධීවරයෝ (2), පළපුරුද්ද (2), දෙදෙනා (2), රීඩාව (2), ගැඹුරු (2), දියට (2), දෙසට (2), මුදලාලිට (2), දුන් (2), වෙමින් (2), වෙහෙස (2), කිසිවෙක් (2), ඇණියේ (2), යකඩ (2), ඇල්ලීම (2), ඇදී (2), මතින් (2), ධාවනය (2), කිලෝ (2), මීටර් (2), රදේශයට (2), නැව් (2), කාරයන්ගෙ (2), සිටම (2), 30ට (2), රතික්ෂේප (2), වූයේ (2), මාතර (2), තොටමුනේ (2), වර්තමාන (2), වික් (2), රමසිංහ (2), මහතාගේ (2), මඩොල්දූව (2), කෙසේදැයි (2), awesome, inc, theme, powered, blogger, google, street, රැවෙන්ඩත්, එනවා, මදැයි, මදුරුවෝ, එළියේ, හැමෝම, ඇතුළට, එන්ඩ, අම්ම, කථා, අනේ, තාත්තේ, තවටිකක්, ඉමු, ඔහේ, කන්දකට, නමක්, කුකුලගෙ, කොටුව, පෙබරවාරි, මාසෙන්, පස්සේ, දාන්න, නැහැ, කටයුතු, පුළු, කියවීම, වගේම, නොකඩවා, කඳු, බිඳ, දමමින්, මතකයේ, රැඳුනු, තැන්, ඕලුමඩු, පස්සෙ, පලාලි, එදා, පලවෙනි, යානයක්, පවර්, කෝච්චියෙ, වගෙ, දෙපත්තෙ, ගහපු, සීට්, පේලි, ගෙවීම, අසාධ්, රෝගියාගෙ, චොපර්, පිම්ම, දම්සො, පිංතූරය, duniamagda, ඔයාට, කතාකලේ, කියන්නම්, අහන්, ඉන්නවද, වෙනකල්, උදව්වක්, කරන්න, කතාව, 122, හදවත්, බීට්ල්, අකුරු, ගොඩාරියක්, එව්වෝ, ලකා, ධර්මරත්න, මොළ, කරු, කාටත්, කිව්වේ, කොච්චියා, පෝස්ටුව, ඇතුලේය, කූඹි, ගුල, ආයෙමත්, ගැහැනුන්ගේ, රිකට්, නැන්දා, නැටූ, අගමැති, කොච්චි, 1986, වැඩවර්ජනයක්, අරභනලද්දේ, චිකාගෝ, නුවර, හේමාකට්, චතුරශ්, රෙය්, කාර්මික, විප්ලවයෙන්, හාම්පුතුන්, දැඩි, කම්කරු, දිනය, කාගෙද, මොකටද, අහසෙන්, කොහොමද, හරියටම, උඹේ, කෙල්ලට, අපරාධයක්, වුණයි, බුදු, මහත්තයෝ, පැල්ලම, තියෙන්නේ, කුකුළා, කපලා, අපූරු, අඩවියක්, නිදීගේ, පංච, තන්තරේ, මාතලන්ගෙ, සින්ඩිය, මනුස්ස, සරීරෙට, අත්, යාවශ්, මෙව්වා, පිටරටවල, යාඥයන්, හිට, කිව්වත්, මාමා, ඇතුළු, සකල, වාසී, ගුරුභවතු, පවුලේ, පාරෙ, සේරම, හිතන, පැනීම, පීතු, පාදං, නමා, මහං, යාං, හෑල්ල, වැඩකරපු, ආයතනයක, පිලිගැනීමේ, නිලදාරිනියක්, පොත්ත, රතුවට, තිබීම, කඩ්ඩ, පුලුවන්, ඇරුනහම, පුලුවං, බෝලයක්, තිබ්බේ, ඇලෙක්සැන්ඩර්, රෑහැම්බෙල්, අටම්පහුර, උපුටා, ගැනීම, මුහුණු, පොතෙනි, කතෘට, රණාමය, හිමිවේ, දරුවෙක්, සීයා, ලගට, ගියාලු, ඇහුවලු, සීයේ, ජීවිතේකට, වටිනාකමක්, තියෙ, ජීවිතයක, වටිනාකම, කුරහන්, හේන, තාත්තා, පුරා, හෙමින්, මොනව, කියනවද, පොඩි, එකතුවෙලා, හැදෙනවද, හීං, සැරේ, හමායන්න, අවසර, දෙනවද, මගෙ, පොදත්, හුළඟට, එකතුකරන, ගස්, ලබ්බ, නිවාඩුව, අපිත්, ගෙදරට, කැලේ, හිටි, අම්මලාට, කරදරයක්, තියෙන්නට, කුමන, හිතෙන, හැටි, හිටියේ, සංවිධානය, මැතිවරණ, නිරීක්ෂණ, සංවිධානයක්ය, තමා, උත්සව, අවස්ථාවන්ට, මැෂින්, දෙන්න, අටව, අමාවක, මිනුවන්ගොඩ, ජාතිවාදය, අවුස්සා, කාලකන්නි, හනුමන්තාට, විරුද්ධ, වුණෙමු, බැඳ, තබන්න, කීවෙමු, රෝහීන්, ngo, කාරය, රේමී, රෝහී, සන්නිය, sanniya, she, remembers, well, said, love, you, forever, but, some, vows, start, fading, soon, they, are, made, remains, faint, twine, promises, පොරොන්දු, pinchpoint, scarab, මොහොතක, pioneer, 6x4, ගාව, නැවතුණා, ලන්ඩනයේ, හදාපු, දැවැන්තයා, රත්ම, හමුදා, කෞතුකාගාරය, රත්මලාන, විස්තර, ඡායාරූප, සහිතයි, කාර්, පිස්සුව, මෙහේ, ඉතින්, සීත, දවල්, දවසේ, රැකියාවන්, එලියට, යනකොට, ගොඩක්, කෝට්, ජැකට්, ඇඳගෙන, බූට්ස්, මේස්, ග්ලවුස්, තොප්පි, ඇඟම, නවාතැන්පොළේ, away, from, මාස්ක්, ජංගි, නිම්නයක, තනිවිච්ච, සෙබලෙකුට, කීව, දම්පාට, ඇස්, නිල්පාට, නපුරුච්චි, මායාව, දැවටිච්ච, උද්දච්ච, හිනාගොඩ, අහුරුගෙන, දෝතින්ම, පිරිනැමුව, යක්දෙස්සි, මුලු, සුව, යහනෙ, නිදී, කටුසු, හදවත, කැමතිනම්, ලිපිනය, සදහන්කොට, atampahura, gmail, වෙතට, ඊයක්, එවන්න, මසක්, ඇතුලත, atampahiya, year, ආරම්භය, ආගමනය1739, මහනුවර, රාජධානිය, පාලනය, ඇරඹීය, ආරම්භ, ඇත්තේ, ඉන්දියා, දළදා, මාළිගාවේ, නිලමේවරුන්ගේ, රදායික, වස්ත්, ඉතිහාසය, නොකී, තරිඳු, බැලුවාය, කෙටියෙන්ම, මරේ, සතියේ, දවසක, එකද, හවුස්ම, මියුසික්, අතිවිශිෂ්ටය, හැමෝගෙම, ඇක්ටිං, එහෙමය, දිනූ, යකෝව්, සොඳුරු, සඳවතී, අනුර, කරා, ඇතිද, සාසනේ, විනාසද, නාමල්නම්, කෙනෙක්ද, ආපදාවෙන්, නාය, කව්ද, කල්, වැඩිද, දන්නෑ, බන්, මෙහෙම්යි, සිතියම, කොහොම, වෙයිද, රස්තියාදුකාරයා, නැරඹුම්, දසලක්ෂය, හෙවත්, වීව්ස්, මිලියනය, ඉක්මවා, බ්ලොගයකට, එක්තරා, සංධිස්තානයක්, 2012, වර්ෂයේ, ගද්දී, කඩඉමක්, අවුරුද්ද, මීට, ලිව්වෙ, agi, asi, විප්ලවය, මහත්මයෙක්, මහත්මියක්, ඇතුලෙන්, අත්දැකල, කෘතිම, බුද්ධිය, ian, den, ඉයන්ගේ, අඩවිය, හෝර්මුස්, සමුද්, මාර්ගය, ගමනාගමනයට, බලපාන, පෙරදිග, යුද්ධය, තුළ, සැපයුම්, ගැටළු, ලංක, අර්බුදය, සැඟවුනු, වාසි, මිණිරන්, විශාල, ඉල්ලුමක්, මල්ලෙ, පොල්, ලෙනාර්ඩ්, කියවමු, කීවත්, ඇත්ත, වශයෙන්ම, විජේසිංහ, බෙලිගල්ල, රචිත, වුල්ෆ්, කතාවකි, මකරා, මකර, මැදින්, චාරිකාව, සාහිත්, කලාකෘති, නොසිතූ, නොකල්, සමු, ගැනීමත්, වේදනාවටත්, කම්පාවටත්, පත්, සහෘදයින්, ඉයන්, ඇතුලු, කිහිප, දෙනෙකු, ලිපියක්, මසකට, 135, 495, සියපතක, මකරන්ද, සුවඳ, වින්දෙමි, corner, heart, edge, eye, end, memory, where, beginnings, say, goodbye, ache, whisper, smile, forehead, kiss, chef, architect, ඊයේ, හමුවක්, පැවැත්වුණා, පැරණිම, කරුවෙකු, සුභාෂ්, ගුණවර්ධනගේ, viroosh, sports, complex, එකේදි, කරුවන්, හමුව, 2026, ඇවිද්ද, png, වියෝව, පිළිබඳව, හතරක්, සිහියට, ආවේය, ඉතිරි, more, pad, silva, රසිකොලොජි, rasikology, ලාංකික, කාන්තාවකගේ, අවුරුදු, අසූ, කෙනෙකු, තමන්ගේ, කරලා, මිය, යනවානම්, මරණයක්, නෙමෙයි, ගඟකි, ජීවිතේ, ඉකොනොමැට්ටාගේ, බොජුන්හල, කාලෙ, වර්ශ, 2000, 2005, කොලඹ, එලවන, නිසාම, රස්සාවට, ගිහිල්ලත්, තැන, එකාගෙ, ගොං, මෝල්, නීති, රීති, ධම්මෙ, මාමගෙ, කඩේ, දොර, ලෑල්ල, හමුවූ, මාලිනිය, අම්බලංගොඩ, agamemnon, commanding, leader, greek, army, king, mycenae, driven, longstanding, desire, conquer, goal, becomes, attai, echoes, military, might, mortal, fails, odysseus, survive, transylvania, ආදායම, හතර, ගුණයකින්, කෙසේද, රශ්නය, පවතින, සදාකාලික, රශ්නවලින්, රධාන, තැනක්, ගන්නා, රශ්නයට, විසඳුමක්, lakshman, illangakoon, ඉලංගකෝන්ගේ, විවරණය, එයාගේ, ළමා, කීප, තැනකම, තිබුණ, නිසාවෙන්ම, රටම, සමාජයේ, පීඩිත, පන්තිය, තුලින්, චරිතයක, මාතලන්, maathalan, list, complete, profile, අතීතමතක, time, කෙසේදැ, ඉස්පිරිතාලවල, කට්ට, කාපු, ජීවිතේදී, අමතක, ගොඩක්උනා, බලපිටියෙ, ඉස්පිරිතාලෙදිි, හතක, කොල, බොදු, ගොවි, පදිංචි, ආයතනයේ, තාරකා, යාඥ, අඩි, කඩවසම්, පුතුට, අඟහරු, කේන්ද්, රයක්, පුතාට, දුවට, කසාදයක්, කරදීමට, කේන්දර, සියල්ලන්ම, වෙඩිතබා, මරා, යාමාට, තත්වයේ, බරපතල, පැහැදිලි, කලෙමි, උන්ට, මනුස්සයෝ, ටිකකින්, last, july, october, 2016, archive, subscribe, atom, older, විමලසුරිය, සිහිනයේ, ජීවත්වෙමි, ඒකාධිපතියෙක්, උවමනා, කරගහන්, මිනිහා, එයිටත්, හදන්නට, ක්වාන්යූ, කොක්කෙන්, කෙක්කෙන්, අපතයින්, බොරු, මාක්ස්වාදී, ජෙප්පන්, කාලෙන්, පැතිවලට, ජැක්, පතෝලයින්, මොනම, දැණුමක්වත්, සිරිසේන, රනිල්, මහින්ද, රටකපටි, එත්, තනතුරු, නොදෙන, නෑයින්ට, නොයන, මුදලින්, ආතල්, සවාරි, හොරකම්, රාජසන්තක, පාගා, දඩයක්, අත්අඩංගුවට, තැනින්, පාර, පැන්නොත්, මරාදැමියහැකි, පෑන්, පහරින්, වාස්, දුමින්ද, මිනී, මරුවන්, කුඩුකාරයින්, රසිද්දියේ, වේවැල්, පහර, දෙන්නට, තාප්ප, කොල්ලන්ට, දවසින්, නැවැත්වියහැකි, ශබ්ද, දුෂණය, අසා, මරණ, ගෙන්වා, අසුවන, සතියකින්, නිර්භීත, සමාජයට, පරපෝෂිත, පූජකයින්ගේ, ඉල්ලංකාවේ, මැනවින්, සංවිධානයවූ, බහුතර, දායකයින්ගේ, පූජකයන්, නොවිමසන, තීරණ, පාළනය, දුවමින්, කානොදමන, ගානේ, දැණුමක්, කළමනාකරණය, රටාව, වටහාගත, cnn, bbc, පරිඝනක, සාක්ෂරතාව, ඉහලින්, භාෂාවේ, රවීණ, දැනුමැති, monday, සුදුපාට, එකම, ඉන්නව, චන්දෙ, සපෝටර්ලත්, මරාගන්නවා, මරාගන්නෙ, බුකියේ, එවුන්ගෙන්, කොටසකුත්, ඇමතිකම්, හේත්තු, වෙනවා, බලයට, ආපු, දියවන්නා, ගුහාව, ඇතුලේ, විදිමින්, කෑගහන්න, මෙන්නෝ, කරනෝ, අල්ලපියෝ, දාපියෝ, කිය, බලයේ, කෑගහනවා, උඹලගේ, කාලෙත්, කලානේ, බලංඉන්නෙ, දාපල්ලකෝ, පැරදුන, බලේ, නෑදෑයෝ, යාළුවොත්, සම්බන්ධ, ගණුදෙණු, පවා, කෙරිල, හොරෙක්, ලොකුම, බාගෙට, අතඅරිනවා, පලයන්, හොරෙකුට, මිනිහට, ක්ලීන්, පට්ටම, කොස්ඇටේ, බෑවෙ, යාළුවගෙ, දාල, හෙන, ගේමක්, යාළුව, බේර, ඉගෙන, හුඟක්, ගෙවල්, බැංකු, ගිණුම්, සමහරු, තිබුනත්, හිඟන්නෝ, දානවා, ලංකාවෙ, ජහමනයා, කවදාවත්, මගඩි, මෙගා, ටෙලි, නාට්ටිය, කුකුල්පොර, බලං, දවල්ට, රණ්ඩුවෙලා, පාටි, අව්රුදු, හැට, නමයක්, සෙල්ලම, එකෙක්වත්, හොරකමකට, බඩට, නැතිව, බදු, ගෙවමින්, දීමනා, දෙමින්, නඩත්තු, ගොන්, ජහමනයට, වගක්, සීයෙ, වෙනකතාවක්, කියන්නකෝ, අහලම, ඇතිවෙලා, හිටං, wednesday, නන්දිකඩාල්, ලඟදි, හොයාගත්ත, වාජීකරණ, කොළ, කැඳක්, උදව්, ගත්තෙ, සම්, යක්, දෘෂ්ඨික, ටෞකණ්ඩ, දෙවියන්ගෙන්, නංගි, පට්ටෞත්ති, දේව, මෑණියන්, බොරුනම්, පනික්කියා, අහන්න, යාග්, කැළේ, මන්ඩිටික, වැරදිලා, වැලකට, විශ්වාස, කොරන්ඩ, කොට, කරල්ටික, රම්ප්, මහත්තයගෙන්, බේරෙන්න, කාමුක, බිරිඳක්, වයසක, මහත්තයනේ, ඩොලර්, බිලියන, පහකට, දෙන්නලු, විකුනන්න, පුලුවන්ද, පාරම්පරික, දේශීය, තාක්ෂණය, මසුරං, විස්ස, විජ්ජාල, හිපාටුවන්, පෙරේසන්, කොරගන්න, කොල්ලො, පුදුමයක්ද, ආයුබොවං, හැදුවෙ, යාපනේ, නුවණට, අධිපති, ගණපති, ජර්මනියට, වික්කා, ගානකට, නාථ, දෙවියන්, උපදෙස්, 2500ක්, පුස්කොළ, පොත්, ආශ්, ඩිසයින්, කනප්පු, රොබෝ, සොයාගත්තෙ, නැගෙනහිර, අවසාන, වසරෙ, ශිෂ්, යයෝ, හොඳම, 1234567, හාවඩ්, පහලින්, තියෙන්නෙ, ඉහලම, නලින්, සිල්වා, නොබෙල්, තෑග්ග, ටොප්, ක්ලාස්, වරුම, අපිට, පට්ටපල්, බොරුවක්, ඔප්පුකලේ, ළඟදීම, ඊනියා, උගන්නන, නතර, නිව්ටන්ගේ, බම්බුව, රොකට්, ඉහලට, රක්ෂේපනය, දෙහිගෙඩි, කරල්, තාක්ෂනය, දුන්නෙත්, සොයාගත්තේ, රජරට, පීරිසියක, අඳුනක්, ගාල, පොල්තෙල්, පානක්, ඉසරහින්, තියල, හනුමන්තා, ටෙලිවිෂන්, සිස්ටම්, ජරාවක්, ඇතුල්, දවසෙ, ඉඳන්ම, ඩෙස්, පුටු, ගෙනියන්න, ගුරුවරු, හරියට, උගන්නන්නේනෑ, එයාලත්, ගම්බද, වැසිකිලිනෑ, ගුරුවරුනෑ, පහසු, කමක්නෑ, දක්වාම, වැඩවලට, එකෙක්, ඉස්කෝලෙ, එන්නෙනෑ, ඉඳන්, වෙනකං, කඩෙන්, රෝල්ස්, මාළුපාන්, කඩවල, කඳුළුගෑස්, කාල, පණවගේ, රැකගන්නේ, ඇඳන්උඩ, දෙනා, මැස්සන්, මදුරුවන්, පිරුණු, වාට්ටු, බෙරිහන්, ලෙඩ්ඩුන්ට, නර්ස්, opd, පෝලීම්, ක්ලිනික්, එකෙන්, ඉන්දියන්, දෙන්නෙ, මිළ, පාමසි, ඕනෙ, පරීක්ෂණ, ඔපරේෂන්, වේටින්, හතරට, විශේෂඥයෝ, ඉස්පිරිතාලෙන්, පැනල, චැනල්, ගරානාවේ, ඕවට, gmoa, ඉස්ටයික්, කොරලා, උසාවිත්, ගියා, පලාතෙ, හිතෙන්නෙ, ඉස්පිරිතාල, වෙලාවෙ, නිලධාරියෝ, පුටුවල, ලියුමක්, දැම්මොත්, වෙච්ච, දෙයක්නෑ, උත්තර, හැම, ෆැක්ටරි, කාර්යාල, බලන්, ඉද්දී, ගුහාවක්, වරාය, රේගුව, සිරගෙවල්, බඩු, ෆෝන්, විස්කි, ඉල්ලුම්, ගහට, කරපු, දෙස්පාලුවා, බන්ධනාගාර, රෝහලේ, ගෙනැත්, සිරකරුවන්ගේ, රුමත්, බිරින්දෑවරු, ජේලර්ලා, බෙදාගන්නවා, කාට, බයවෙන්නද, අන්ත, දූෂිතයි, නිහඬයි, නඩුකාරයෙක්, විත්ති, කාරයෙක්ගේ, උසාවියේ, කාමරේට, දූෂණය, ඉඩම්, නඩුවක්, ඉවරවෙන්න, පරම්පරා, යනවා, ස්ත්, තිහක්, අහනවා, කාරිය, අන්තිමේදි, මිණිපිරී, එක්ක, පිටින්ම, කුණුගොඩක්, නියමයි, 2017දීත්, 1943, හැදූ, ගල්කෝච්චි, ටයිප්රයිටරෙන්, අච්චු, අංශය, බලුකූඩු, කුණුහරුපෙන්, පගාගහන, මූණේ, කඳුලක්, රාළ, හාමිලා, පොලීසියකට, යන්නත්, බයයි, පොලීසිය, අයකරනවා, කබල්, බස්, දියුණු, දුවනකොට, දොරවල්, වහන්නෙ, වෙලාවට, රේල්පාරට, අසූචි, මුත්, වැටෙන, පරණ, පෙට්ටි, කලුපාට, මජං, පෙරාගත්තු, ජීවිතේට, නාන්නෙ, කෝච්චි, කාමර, අපිරිසුදු, කැන්ටින්, වැඩක්නෑ, ලොක්කා, ආණ්ඩුවේ, මතු, සම්බන්ධයි, අදාචිසාංට, තිදෙනෙකි, කොල්ලෝය, කොලුවාගේ, මිතුරුවිය, කොල්ලෝ, තිදෙනාම, ඉගෙනීමට, උනන්දුවක්, නොදැක්වූ, වූහ, උදෙන්ම, බයිසිකලයේ, නැග, අතුරුදහන්, ගතවුණු, පසුවය, කොහේ, යනවාදැයි, නොඅසති, පසුකලෙක, ඇතිවූ, වීදි, සටනකදී, සතුරකු, එල්ලකල, පහරකින්, අක්මාව, පුපුරා, මියගිය, දැනගන්නට, කොළුවා, ඉන්නාවිට, vhs, කඩවලින්, චිත්, රපටි, ගෙනැවිත්, නැරඹීමය, කඩයට, හිතහොඳඑකෙක්වූ, නොම්මර, අන්ඩපාලයෙකි, මාවත්, ඇදගෙන, කඩයේ, කෙළවරකට, සරත්තෝසාං, සෙක්ස්, අරු, අසභ්, පෙන්වීය, හතක්වූ, ෂුවර්, බලනවා, මිනිස්, නිදහස, උපරිමයෙන්, තහනම්, වෘත්තියෙන්, කාර්මිකයෙකි, ඒවායේ, ෆේස්, ඩිස්ට්, රිබියුෂන්, බොක්ස්, මේන්ස්විච්, බරසාර, වයරින්, දිනපතා, ගානක්, ජීවිකාව, දවසේම, මහන්සිවී, වැඩකරන, රාත්, රියට, නිදා, ගන්නේද, කුකුල්, නින්දකි, මහරෑ, අවදිවී, රූපවාහිනිය, නැරඹීම, අපගේ, නින්දටද, බාධා, ටිකදිනෙකින්, අපිද, පුරුදු, උනෙමු, පාන්දරම, නැගිට, රාදේශීය, පත්තර, කිහිපයක, ලුහුඬු, දැන්වීම්, සැලකිල්ලෙන්, දවසට, කළහැකි, සොයාගනියි, පෑනෙන්, සලකුණු, කරගෙන, දුරකථනයෙන්, කර්මාන්තකරු, අමතා, ගණන්හිලව්, ගනියි, දිනවල, හමුවන, මිනිසුන්ට, කතාකළ, මගහැර, යෑම, ජපනුන්ගේ, කතාකරන, විරලය, ජපානයේදී, වැඩට, අපහසුවූ, නිවසේ, නැවතී, සිටිනවාට, කැමතිවිය, රෙස්ටුරන්ට්, අලංකාර, සරසා, අමුවෙන්, තිබූ, ඒකෑම, කන්නට, මටනම්, නොහැකිවිය, පුළුස්සන, හරක්මස්, බැදපු, බිත්තර, පමණකි, ලැබුනේ, බෙරිඋන, සුදුහාලේ, බතකි, ටෝෆු, සෝයා, කිරිවලින්, සාදන, මළජරාවක්ද


Text of the page (random words):
ිවෙක් කිසිවකුට කතා නොකරන අතර බෝට්ටු එකිනෙකා හප්පා ගන්නේ නොමැතිව එකිනෙකාගේ යොත් පටලවා ගන්නේ නැතුව කරන මේ බිහිසුණු ධාවන තරඟය මාරාන්තික එකකි ඇණියේ උඩ පහත වීසිවෙමින් සිටින මට උස්සලා පොලවේ ගහනවා වැනි හෝ යකඩ පොල්ලකින් ඔලුවට පත බානවා වගේ අධික වේදනාවක් ඇතිවිය බලයන් දිගටම උඩ මතුවෙමින් දිය ගසන්නේනම් මේ ක් රීඩාව සවස් වන තුරුම සිදුවෙයි නමුත් බොහෝ විට දහවල් 12 පමණ වනවිට බලයන් රංචුව ගැඹුරු දියට පලායයි දිය ගැසීම නැවතුණු වහාම බෝට්ටු කාරයෝ ගොඩබිම දෙසට අඩු වේගයකින් පැමිණෙති මාළු විකුණන තොග මුදලාලිට තෙල් ගැසීමට ණයට මුදල් දුන් මුදලාලිට සහ බෝට්ටුව අයිතිකරුට මුදල් දුන් පසු බෝට්ටු පදවමින් අව්වේ කර වෙමින් වෙහෙස වෙමින් මාළු අල්ලනට සැබෑ ධීවරයාට ලැබෙන්නේ සොච්චම් මුදලකි ඇඟපතේ අධික වෙහෙස නිසා සිගරට් අරක්කු ගංජා බීම අනිවාර්යවී ඇත දරු පවුල් නඩත්තුව සඳහා ඉතිරිවන මුදල කිසිසේත් ප් රමාණවත් නැත posted by මම කොයි වගේද at 17 35 2 comments email this blogthis share to x share to facebook share to pinterest කොටියා සහ නැම්මා සමග කෙළවල්ලන් දඩයමේ ගියෙමි කොටියා සහ නැම්මා සමග කෙළවල්ලන් දඩයමේ ගියෙමි මා වැඩියෙන්ම අනුභව කිරීමට ආසා කරන මාළු වර්ගය කෙලවල්ලන්ය කටු රහිත බික් ගැලවෙන මාළු පෙති එකවර ගිල දැමිය හැකි බැවිනි කොයි රටෙත් කෙළවල්ලන් මිල අධික මාලු වර්ගයකි මගේ ධීවර මිතුරන් දෙදෙනා අද දින කෙළවල්ලන් ඇල්ලීමට යන බව කීබැවින් උදේ පාන්දර පහයි තිහට පමණ කොටියාගේ high speed බෝට්ටුවට පැන ගතිමි කෙළවල්ලන් අල්ලන්නේ බලයන් අල්ලන අන්දමට නොවේ එය සම්පූර්ණයෙන්ම අතීත පළපුරුද්ද මත කරන ක් රියාවකි තොටමුණේ ධීවරයෝ සම්ප් රදාය කරපින්නාගත් ධීවරයන්ය උදේ පාන්දරින්ම බෝට්ටුවලට පැමිණෙන ධීවරයෝ හඳුන්කූරු මිටියක් සහ කපුරු දල්වා කාලි මෑණියන්ගේ ආශිර්වාදය පතති මෙය ධීවරයන් සියලු දෙනාම කරන ක් රියාවකි සපත්තු සෙරෙප්පු දාගෙන බෝට්ටුවට නැගීම තහනම්ය මාළුන් දිය ගසන අන්දම ලිහිනින් කැරකෙන අන්දම ඇඟිල්ල දිගු කර පෙන්වීම තහනම්ය කතා නොකර බෝට්ටුවට තට්ටු කරමින් මාළුන් කැඳවා ගැනීමේ කෙම් ක් රමය ආදී පුරාණ චාරිත් ර බොහොමයක් තවමත් අනුගමනය කරනු ලැබේ මේ ධීවරයන් කිසිවකුත් සාමාන් ය පෙළට වඩා උසස් අධ් යාපනය ලැබූවන් නොවේ ආර්ථික තත්වය අයහපත් බැවින් නිතර කෝපයෙන් දැවෙමින් සිටිති ඔවුන්ගේ සිත දැඩිය බැල්ම හිස්ය ජීවිතයේ ටාගට් නැත අද හම්බ කරොත් අද බොනවා අද කනවා එච්චරයි වගා නොකර හැමදා අස්වැන්න ගෙනෙන්නට යන බැවින් මුදල් කීයක් හෝ අතට ලැබෙන බැවින්ද heat stroke නිසා ඇතිවන ශරීරයේ අධික තෙහෙට්ටුව නිසාද වැඩිදෙනෙකු අධික බීමතට ඇබ්බැහිවී ඇත ඔවුන් අතර මත්ද් රව් ය භාවිතයද ඉහළ මට්ටමක පවතී කෙසේ නමුත් මම දැන් ඔවුන් අතරය සියළු මාළුවන් අතරින් ධීවරයාට රත්ත් රන් වලටත් වඩා වටින්නේ ඉඟුරන් නැමැති මාළු වර්ගයයි කෙලවල්ලන් ඇල්ලීමේ පළමු පියවර වන්නේ ඇම්බෝලය සොයාගැනීමයි ඇම්බෝලය යනු ලොකු මාළුන්ට බයේ එකට පොදි ගැසුණු ඉඟුරන් රංචුවකි මෙය වතුර මතුපිට සිරි සිරි ගාමින් දඟලනු ඈතට පෙනේ ලිහිණි රංචුව පැන පැන මාළුන් ඩැහැ ගනිති එවැනි දෙයක් දුටු විට වහාම එතනට කෙළ ගෙනගොස් අතංගුවෙන් ඉඟුරන් අල්ලා බෝට්ටුවේ මැද සාදා ඇති හතරැස් ටැංකියටදා ගනු ලැබේ ඉඟුරන් දෙතුන් සීයක් ටැංකියට දාගත්තොත් වැඩේ ගොඩය ඉඟුරන් දාගත් වහාම ටැංකිය පතුලේ සහ ටැංකිය පැත්තෙන් ඇති ඇබ දෙක ගලවනු ලැබේ එවිට වහාම බෝට්ටුවට වතුර පිරෙන්නට පටන් ගනී අද දින ඇම්බෝලය කිසිවකුටත් හමු වුණේ නැති බැවින් අද අවාසනාවන්ත දවසකි දෙවෙනි option එක ලෙස බිලි කොකු සහ කෘතීම කුඩා ඇම් ගණනාවක් එකට දිග යොතක් මුහුදට යොදා සජීවී ඇමට පාවිච්චි කිරීම සඳහා ලින්නෝ බෝල්ලන් දඩයම් කරලදී වීඩියෝව බලන්න දැන් දෙවැනි පියවර ලෙස කළ යුත්තේ මුල්ලු රංචුවක් සොයා ගැනීමය මුල්ලු යනු ඩොල්ෆින්ලාට ධීවරයන් භාවිතා කරන නමයි මුල්ලු රංචුවත් සමග කෙලවල්ලන්ද ගමන් කරන බව ධීවරයන්ගේ අත්දැකීමයි එකවරම අපි වතුර උඩ කරනම් ගසමින් දුවන මුල්ලු රංචුවක් දැක්කෙමු මෙය දුටු බෝට්ටු කාරයෝ රොත්තක්ම අප පසුපස හඹා ආහ මුල්ලු රංචුව පසුපස යමින් සජීවී ඉඟුරන් බිලී කොක්කක අමුණා ඇමට යොදා කෙලවල්ලන් දඩයම් කිරීම ධීවරයන්ගේ සිරිතයි අද දින ඉඟුරන් හමුවුණේ නැති බැවින් සියලුම බෝට්ටු කාරයෝ පණැති ලින්නො බෝල්ලන් ඇමට යොදා කෙලවල්ලන් ඇල්ලීමට මාර ගේම් එකක් දුන්නද කිසිදු බෝට්ටුවකට බලයන් එකා දෙන්නා මිස කෙළවල්ලකු අහු වුණේ නැත මෙයට හේතුව ලෙස කොටියා විග් රහ කළේ ඉඟුරන් සුලබ කාලයට කෙළවල්ලන් ලින්නො බෝල්ලන් අනුභව නොකරන බවයි මම මේ කෙලවල්ළන් දඩයම ගැන කිසිවක් නොදන්නා නිසා ඔහුගේ කීම පිළිගනිමි posted by මම කොයි වගේද at 17 20 1 comment email this blogthis share to x share to facebook share to pinterest friday 7 june 2019 බෝම්බ සහ සැත්කම් මම බෝම්බ පිපුරූ විට කතෝලිකයන්ගේ පැත්ත ගත්තෙමි මුස්ලිම්වරු මට ජාතිවාදියායයි කිවූහ මගේ නවපරපුරේ මිතුරෝ නිහඬවූහ ආදිකල්පික මිනිසුන් යුධ සමයන් වලදී ඔටුසම්වල ලියූ වෛරී ප් රලාප හදවතින්ම ක් රියාත්මක කරන්නටයෑම නිසා මේ බෝම්බ ප් රහාර සිදුවූ බව කීවිට මුස්ලිම් fb මිත් රයෝ මා හැරගියහ මුස්ලිම් වරුන්ට ගහනවිට මම මුස්ලිම්වරුන්ගේ පැත්ත ගත්තෙමි කඩ ගිනි තැබීමට පක්ෂ සැදැහැවත් බෞද්ධයෝ මගේ අම්මා තම්බි ගාවට ගියාදැයි ඇසූහ පුද්ගලික අපහාස නොඉවසන මම ඔවුන්න් බ්ලොක් කළෙමි මුස්ලිම් වහබිවාදය සහ ව් යාප්ත වාදය මුස්ලිම් සමාජය තුල සීඝ් රයෙන් ලොව පුරාම පැතිරෙමින් තිබෙන බව කිව්වෙමි ආක් රමණික මුස්ලිම්වරුන් භයානක පිළිකුල් සහගත සතුන් කොටසක් ලෙස යුරෝපීයයන් ඇමරිකානුවන් ඕස්ට් රේලියානුවන් සිතන බව කිව්වෙමි මහල්ලන් වයස දොළහේ ගැහැණු දරුවන් විවාහ කරගැනීම වැරදි බව කීවෙමි ලංකාවේත් වහබිවාදින් සමූහයක් සිටිනබව කිව්වෙමි කාත්තන්කුඩිය පුංචි අරාබියක් වී ඇති බව කිව්වෙමි මද් රසා පාසැල් මගින් ආගමික අන්තවාදය උගන්වන බව කිව්වෙමි ඉතුරුව සිටි මුස්ලිම් fb මිත් රයයෝද මුස්ලිමුන් මිනීමරණ විට නිහඬවසිටි මා බෙහෙවින් ප් රියකළ රැඩිකල් මිත් රයෝද මාහැර ගියහ මම කවදත් සිට ගත්තේ මට සාධාරණ යයි සිතෙන පැත්තේය තවමත් මට ප් රිය කරන මිතුරන් රැසක් සිටින බව මරණයේ දොරකඩට සපැමිණ ආපසු පැමිණි මම දැන ගතිමි වසර විසිහතරකට පෙර කරන ලද බයිපාස් සැත්කමක් නිසා උරස් කුහරයේ ඇති වූ සංකූලතාවයක් නිවැරැදි කර ගැනීමට වසර ගණනාවක් උත්සාහ කළෙමි ශල් ය වෛද් යවරුන් පස් දෙනෙක් සම්පූර්ණයෙන්ම සිහිනැති කළයුතු මෙම අනතුරුදායක වගකීමක් භාරගත නොහැකි එක් වරම හෘදය අකර්මණ් ය විය හැකි සැත්කම කිරීමට භාරගත්තේ නැත ශල් ය වෛද් ය අනුජ සෝමරත්න සහ නිර්වින්දන වෛද් ය ප් රගීත් පතිරගේ මම 50 අවදානමක් ගැනීමට කැමති නම් නම් ශල් ය කර්මය කිරීමට කැමතිවූහ at my own risk මම බොහෝ වාර ගණනක් මරණය සමග බූරුවා ගැසූ මිනිසෙකි 4s7sw blogspot com බ්ලොග් අඩවියේ මගේ අරුම පුදුම ජීවිත කතාවෙන් සෑහෙන කොටසක් මා ලියාඇත තව වැදගත් කොටස් කීපයක් ලිවීමට ඇත හැමදාම කොලේ වැටුණේ මගේ පැත්තටය මෙවරත් මම දිනුවෙමි රජයට බරක් නොවී මා මොළය විකුණා උපයාගත් සාධාරණ මුදල් ගෙවා ආසිරි සර්ජිකල් රෝහලෙන් ශල් යකර්මය කරවා ගත්තෙමි සැත්කම 100 සාර්ථකවිය සුවය ලබමින් සිටිමි ශ් රේෂ්ඨ අති දක්ෂ වෛද් යවරුනි මට අවංකව ආදරය කරන දුටු නුදුටු fb සහ බ්ලොග් ප් රිය මිතුරනි මං නුඹලාට හදවතින්ම ආදරෙයි posted by මම කොයි වගේද at 04 45 7 comments email this blogthis share to x share to facebook share to pinterest friday 29 june 2018 jvp දේශප් රේමීන් 6 ජපානයේ ජීවිතය jvp දේශප් රේමීන් 6 ජපානයේ ජීවිතය මගේ බොක්කේ මිත් රයා සරත් පැටිකිරිකෝරාළ ජපානයේ ජර්මනියේ සහ මලාවි නමැති අප් රිකානු රටේ වසර ගණනාවක් මෝටර් කාර්මිකයෙකු ලෙස සේවය කර තිබුණි ඔහුට ජපන් භාෂාව කතා කිරීමේ හැකියාවද තිබුණි මේ නිසා ඔහු සමග ජපානයට යෑමට මට කිසිදු චකිතයක් නොවුනි අප නවතින්නට යන්නේ අදාචිසාං නමැති ඔහුගේ ජපන් මිතුරාගේ ගෙදරය අදාචිසාං මට ලංකාවේදී මුණගැසී ඇත ඔහු නිවාඩුවට ලංකාවට ඇවිත් මමත් සරතුත් සමග නුවරඑළි ගියේ මගේ මෝටර් රථයෙනි සිගරැට් පැකට් ගණන් බොන ඔහු නිතර සිනාසෙන විනෝදකාමී චරිතයකි නුවරඑළි යද්දී අපි බණ්ඩාරවෙල නගරයේ ඇවිදිමින් සිටියෙමු අදාචිට කමීසයක් මිලයට ගන්නට ඕනෑ බව කිව්නිසා අපි රෙදි කඩයකට ගියෙමු එහිදී පෝලෝ නමැති කමීස වර්ගය ලාබෙට තිබෙනවා දැක අදාචිසාං සතුටින් පිණාගියේය වහාම එයින් කමීස දහයක් දෙන ලෙස ඔහු වෙළෙන්දා ගෙන් ඉල්ලාසිටියේය මෙච්චර කමීස මොකටදැයි ඇසූ විට මිතුරන්ට තෑගී දීමට බව ඔහු කීවේය අදාචිසාං පෝලෝ ෂර්ට් වෙරිගුත්තෝ කියා මම ඇසුවෙමි ෂර්ට් එකක් අහසට අල්ලා එහි ඇති ගැටගැසුණු නූල් පෙන්වූ ඔහු ෂර්ට් නෝ ගුත්තෝ නේම් වෙරි ගුත්තෝ කියා කිව්වේය ඔරිජිනල් පෝලෝ ෂර්ට් ජපානයේ මිල අධිකය අදාචිසාං වෘත්තියෙන් විදුලි කාර්මිකයෙකි දහවල් විවිධ කර්මාන්තශාලා වලට යමින් ඒවායේ ත් රී ෆේස් මෝටර් සවිකිරීම ඩිස්ට් රිබියුෂන් බොක්ස් ලොකු මේන්ස්විච් සවිකිරීම වැනි බරසාර වයරින් වැඩ කර දිනපතා ගානක් සොයාගැනීම ඔහුගේ ජීවිකාව විය දවසේම මහන්සිවී වැඩකරන ඔහු රාත් රියට නිදා ගන්නේද කුකුල් නින්දකි මහරෑ එක් වරම අවදිවී රූපවාහිනිය නැරඹීම ඔහුගේ සිරිතවිය මේ නිසා අපගේ නින්දටද බාධා ඇතිවිය ටිකදිනෙකින් අපිද එසේ කරන්නට පුරුදු උනෙමු උදේ පාන්දරම නැගිට ප් රාදේශීය පත්තර කිහිපයක ඇති ලුහුඬු දැන්වීම් ඉතා සැලකිල්ලෙන් බලන ඔහු එම දවසට කළහැකි ජොබ් එකක් සොයාගනියි ඒවා පෑනෙන් සලකුණු කරගෙන දුරකථනයෙන් කර්මාන්තකරු අමතා ගණන්හිලව් කතාකර ගනියි සරත් සහ මම බොහෝ දිනවල ඔහුට සහාය වීමට ඔහු සමග කර්මාන්තශාලා වලට ගියෙමු එහිදී හමුවන මිනිසුන්ට ඉංග් රීසි භාෂාවෙන් කතාකළ විගස මගහැර යෑම ජපනුන්ගේ සිරිතවිය ඉංග් රීසි භාෂාව කතාකරන මිනිසුන් ජපානයේ විරලය ජපානයේදී වැඩට සහාය වීමට කිසිවකු සොයාගැනීම ඉතා අපහසුවූ බැවින් අප ඔහුගේ නිවසේ නැවතී සිටිනවාට අදාචිසාං බොහෝ කැමතිවිය ඔවුන් විවිධ වර්ගයේ කෑම අප සඳහා රෙස්ටුරන්ට් වලින් රැගෙන ආ නමුත් අලංකාර ලෙස සරසා අමුවෙන් තිබූ ඒකෑම කන්නට මටනම් නොහැකිවිය මං ආසා කල දේවල් වුනේ පුළුස්සන ලද හරක්මස් බැදපු බිත්තර සහ මාළු පමණකි ඒවා සමග ලැබුනේ බෙරිඋන සුදුහාලේ බතකි ටෝෆු නමැති සෝයා කිරිවලින් සාදන ලද මළජරාවක්ද මේ කෑම වර්ග සමග නිතර ලැබුණි අදාචිසාං සහ බිරිඳ මම හරිහැටි කෑම නොකනබව දැක විස්සෝපවූහ අදාචිසාංට දරුවන් තිදෙනෙකි තුන්දෙනාම කොල්ලෝය බාල කොලුවාගේ නම හිදෙතෝ ය හිදෙතෝ වහාම මාසමග මිතුරුවිය මේ කොල්ලෝ තිදෙනාම ඉගෙනීමට කිසිම උනන්දුවක් නොදැක්වූ අය වූහ ලොකු එකා උදෙන්ම බයිසිකලයේ නැග මිතුරන් සමග අතුරුදහන් වෙන අතර ගෙදර එන්නේ දවසක් දෙකක් ගතවුණු පසුවය කොහේ යනවාදැයි කිසිවකු නොඅසති ඔහු පසුකලෙක ඇතිවූ වීදි සටනකදී සතුරකු එල්ලකල පා පහරකින් අක්මාව පුපුරා මියගිය බව දැනගන්නට ලැබුණි බාල කොළුවා ගෙදර ඉන්නාවිට කලේ vhs කැසට් කුලියට දෙන කඩවලින් චිත් රපටි ගෙනැවිත් ඒවා නැරඹීමය දවසක් හිදේ කැසට් ගැනීමට මාසමග කැසට් කඩයට ගියේය හිතහොඳඑකෙක්වූ ඌ නොම්මර එකේ අන්ඩපාලයෙකි මාවත් ඇදගෙන කැසට් කඩයේ කෙළවරකට ගිය හිදේ සරත්තෝසාං සෙක්ස් වීඩියෝ අරු කියා මට අසභ් ය වීඩියෝ කැසට් තිබෙන බව පෙන්වීය එවකට වයස හතක්වූ මූ ෂුවර් එකටම මේවා බලනවා විය යුතුය මිනිස් නිදහස උපරිමයෙන් ඇති ජපානයේ මේවා තහනම් නැත මතු සම්බන්ධයි posted by මම කොයි වගේද at 06 30 5 comments email this blogthis share to x share to facebook share to pinterest friday 10 february 2017 ආණ්ඩුවේ ඒවා ගන්න දෙයක් නෑ මුදල් අයකරනවා විතරයි දූවිලි පිරුන කබල් බස් ලෝකයේ දියුණු කිසිම රටක නැති දුවනකොට දොරවල් වහන්නෙ නැති වෙලාවට එන්නෙ නැති රේල්පාරට අසූචි මුත් රා වැටෙන වතුර නැති පට්ට ගඳ වැසිකිලි ඇති පරණ පෙට්ටි තියෙන දූවිලි කලුපාට මජං පෙරාගත්තු ජීවිතේට නාන්නෙ නැති කෝච්චි දූවිලි පිරුන ස්ටේෂන් කාමර පට්ට ගඳ වැසිකිලි සහිත අපිරිසුදු කැන්ටින් සහිත ස්ටේෂන් කියල වැඩක්නෑ ලොක්කා රජයේ පොලීසිය නියමයි 2017දීත් අතින් පැමිණිලි ලියා 1943 හැදූ ගල්කෝච්චි ටයිප්රයිටරෙන් අච්චු ගහන පැමිණිලි අංශය වැසිකිලි නැති බලුකූඩු කුණුහරුපෙන් බණින පගාගහන මූණේ ලේ කඳුලක් නැති රාළ හාමිලා පොලීසියකට යන්නත් බයයි රජයේ උසාවි නිහඬයි නඩුකාරයෙක් විත්ති කාරයෙක්ගේ බිරිඳ උසාවියේ එයාගෙ කාමරේට අරං දූෂණය කරනවා රජයට ඕන විදියට තීන්දු දෙනවා ඉඩම් නඩුවක් ඉවරවෙන්න පරම්පරා තුනක් යනවා ස්ත් රී දූෂණ නඩු අවරුදු තිහක් විතර අහනවා පැමිණිලි කාරිය අන්තිමේදි උසාවි එන්නෙ මිණිපිරී එක්ක එහෙම පිටින්ම කුණුගොඩක් රජයේ සිරගෙවල් කුඩු බඩු ෆෝන් ගංජා අරක්කු විස්කි ඕන එකක් තියෙනවා ඉල්ලුම් ගහට නියම කරපු සල්ලි තියෙන එකා දෙස්පාලුවා දිගටම ඉන්නෙ බන්ධනාගාර රෝහලේ රෑට ගෙදර ගිහින් පාන්දර එන්න පුළුවන් පිටින් කෑම ගෙනැත් කනවා සිරකරුවන්ගේ රුමත් බිරින්දෑවරු ජේලර්ලා බෙදාගන්නවා කාට බයවෙන්නද අන්ත දූෂිතයි රජයේ වරාය සහ රේගුව බලන් ඉද්දී පගාව ගන්නවා දූෂණ ගුහාවක් රජයේ කාර්යාල කොයි වෙලාවෙ වත් නිලධාරියෝ පුටුවල නෑ ලියුමක් දැම්මොත් ඒකට වෙච්ච දෙයක්නෑ උත්තර නෑ හැම එකටම පගාව ඉල්ලනවා අයිස් ෆැක්ටරි රජයේ ඉස්පිරිතාල ඇඳන්උඩ දෙතුන් දෙනා ඉන්න පට්ට ගඳ වැසිකිලි සහිත මැස්සන් මදුරුවන් පිරුණු වාට්ටු බෙරිහන් දෙන ලෙඩ්ඩුන්ට බණින නර්ස් ලා opd මර පෝලීම් ක්ලිනික් එකෙන් බෙහෙත් ගන්න රෑ 2ට එන්න ඕනේ අන්තිම බාල ඉන්දියන් බෙහෙත් දෙන්නෙ මිළ අධික බෙහෙත් පාමසි වලින් ගන්න ඕනෙ පරීක්ෂණ ඔක්කොම පිටින් ඔපරේෂන් වලට වේටින් ලිස්ට් හවස හතරට ඔක්කොම විශේෂඥයෝ ඉස්පිරිතාලෙන් පැනල ගිහින් චැනල් ගරානාවේ ඕවට විරුද්ධව gmoa එක ඉස්ටයික් කොරලා උසාවිත් ගියා පලාතෙ යන්න හිතෙන්නෙ නෑ රජයේ ඉස්කෝල මළ ජරාවක් ළමයි ඇතුල් කරන දවසෙ ඉඳන්ම සල්ලි ගන්නවා ඩෙස් පුටු ගෙනියන්න ඕනේ ගුරුවරු හරියට උගන්නන්නේනෑ එයාලත් ටියුෂන් දෙනවා ගම්බද පාසැල් වල වැසිකිලිනෑ ගුරුවරුනෑ කිසිම පහසු කමක්නෑ උසස් පෙළ දක්වාම ඔක්කොම වැඩවලට ටියුෂන් යන්න ඕනේ උසස් පෙළ ළමයි එකෙක් වත් ඉස්කෝලෙ එන්නෙනෑ උදේ 6 ඉඳන් රෑ 10 වෙනකං කඩෙන් රෝල්ස් මාළුපාන් කකා ටියුෂන් කඩවල මේ නිදහස් අධ් යාපනය පාරට බැහැල කුණුහරුප කියල කඳුළුගෑස් කාල පණවගේ රැකගන්නේ අන්තරේ ළමයි රජයේ විශ්වවිද් යාල ආ ලෝකෙ තියෙන හොඳම විශ්වවිද් යාල අපේ විශ්වවිද් යාල තමයි 1234567 අපේ හාවඩ් එකත් ලිස්ට් එකේ අපට පහලින් තියෙන්නෙ ලෝකයේ ඉහලම පර්යේෂණ කරන්නෙ අපි නලින් ද සිල්වා වගේ නොබෙල් තෑග්ග දිනපු ටොප් ක්ලාස් මහාචාර්ය වරුම පස් දෙනෙක් ඉන්නවා අපිට බටහිර විද් යාව පට්ටපල් බොරුවක් කියල ඔප්පුකලේ එයා තමයි ළඟදීම අපි ඔය ඊනියා බටහිර විද් යාව පාසැල් වල උගන්නන එක නතර කරනවා නිව්ටන්ගේ නියම බම්බුව තමයි රොකට් ඉහලට ප් රක්ෂේපනය කරන දෙහිගෙඩි මිරිස් කරල් තාක්ෂනය නාසා එකට දුන්නෙත් අපි ඒක සොයාගත්තේ රජරට විශ්වවිද් යාලෙ පීරිසියක අඳුනක් ගාල පොල්තෙල් පානක් ඉසරහින් තියල ලෝකෙ පළවෙනි හනුමන්තා ටෙලිවිෂන් සිස්ටම් එක හැදුවෙ යාපනේ විශ්ව විද් යාලෙ නුවණට අධිපති මහාචාර්ය ගණපති එයා පේටන්ට් එක ජර්මනියට වික්කා කෝටි ගානකට නාථ දෙවියන් ගෙන් තමයි අපි පර්යේෂණ උපදෙස් ගන්නෙ වසර 2500ක් පැරණි පුස්කොළ පොත් ආශ් රයෙන් තමයි අපේ පර්යේෂණ ඩිසයින් කරන්නෙ හොරු අල්ලන කැරකෙන කනප්පු රොබෝ සොයාගත්තෙ නැගෙනහිර විශ්ව විද් යාලෙ අවසාන වසරෙ ශිෂ් යයෝ නන්දිකඩාල් වෛද් ය විද් යාලෙ වසර ගණනාවක් පර්යේෂණ කරල මේ ලඟදි හොයාගත්ත වාජීකරණ කොළ කැඳක් ඒකට උදව් ගත්තෙ සම් යක් දෘෂ්ඨික ටෞකණ්ඩ දෙවියන්ගෙන් සහ එයාගෙ නංගි පට්ටෞත්ති දේව මෑණියන් ගෙන් බොරුනම් දැන් හිරේ ඉන්න පනික්කියා ගෙන් අහන්න ව් යාග් රා කැළේ මන්ඩිටික වැරදිලා හවස පතෝල වැලකට දැම්මා කිව්වට විශ්වාස කොරන්ඩ උදේ බලන කොට ඔක්කොම පතෝල කරල්ටික උඩ අතට කෙලින් වෙලා ඕක ආරංචි වෙලා ට් රම්ප් මහත්තයගෙන් බේරෙන්න බෑ තරුණ කාමුක බිරිඳක් ඉන්න වයසක මහත්තයනේ පේටන්ට් එක ඩොලර් බිලියන පහකට ඇමරිකාවට දෙන්නලු එහෙම විකුනන්න පුලුවන්ද අපේ පාරම්පරික දේශීය තාක්ෂණය ඉතිං අපේ මසුරං විස්ස විජ්ජාල ටික පුද්ගලික හිපාටුවන් ගෙන් පෙරේසන් කොරගන්න අන්තරේ කොල්ලො පාරට බැහැල ඉන්න එක පුදුමයක්ද ආයුබොවං posted by මම කොයි වගේද at 19 21 1 comment email this blogthis share to x share to facebook share to pinterest labels නිකමට වගේ wednesday 25 january 2017 හොරු බෙටි කාපං කුන්දීරේ ඔන්න පුතේ එකෝමත් එක රටක මහන්සිවෙලා දුක්විඳල රස්සාවක් කරල හම්බකරන් කන්න කැමති නැති රට කපටි පට්ට හොරු සෙට් එකක් ඉන්නවා මුන් වැඩිපුර ඇඳලා ඉන්නෙ සුදුපාට ඇඳුම් ඉතිං මුන් එකම සෙට් එකක් උනත් මිනිස්සු හිතන් ඉන්නෙ සෙට් දෙකක් ඉන්නව කියල කල්ලි වලට බෙදිලා චන්දෙ ඉල්ලනවා සපෝටර්ලත් කල්ලි වලට බෙදිලා මරාගන්නවා දැන් වැඩිපුර මරාගන්නෙ බුකියේ ඉතිං දිනපු එවුන් රටේ බලය ගන්නවා පැරදුනු එවුන්ගෙන් කොටසකුත් ඇමතිකම් අරං දිනපු එවුන්ට හේත්තු වෙනවා බලයට ආපු ගමන් කෝටි ගණන් හොරකං කරනවා ඔන්න ඉතිං පැරදුනු එවුන් දියවන්නා හොර ගුහාව ඇතුලේ කුණුහරුප විදිමින් කෑගහන්න පටන් ගන්නවා මෙන්නෝ මුන් හොරකං කරනෝ අල්ලපියෝ හිරේ දාපියෝ කිය කියා ඉතිං බලයේ ඉන්න එවුන් කෑගහනවා උඹලගේ කාලෙත් කෝටි ගණන් හොරකං කලානේ කියල ඉතිං බලංඉන්නෙ අල්ලලා හිරේ දාපල්ලකෝ කියලා පැරදුන එවුන් කියනවා බලේ ඉන්න එවුන් උන්ගේ නෑදෑයෝ යාළුවොත් කලින් හොරකං වලට සම්බන්ධ නිසා හොරු අල්ලන්න වගේ ඉන්නවා අල්ලන්නේ නෑ උන්ගේ පවුල් අතර විවාහ ගණුදෙණු පවා කෙරිල තියෙන නිසා එක හොරෙක් වත් අල්ලන්න බෑ ලොකුම හොරු බාගෙට අල්ලලා අතඅරිනවා පලයන් පුතා ඇමරිකාවට කියලා එක පට්ට හොරෙකුට ළමයි නැති නිසා මිනිස්සු හිතන් ඉන්නෙ ඌ හොරකං කරන්නෙ නෑ කියල මිනිහට දෙනව mr ක්ලීන් පට්ටම ඌ කොස්ඇටේ බෑවෙ යාළුවගෙ අත දාල දැන් හෙන ගේමක් දෙනව යාළුව බේර ගන්න මුන්ගේ ළමයි ඉගෙන ගන්නෙ පිටරට හුඟක් එවුන්ට පිටරට ගෙවල් බැංකු ගිණුම් තියෙනවා සමහරු සල්ලි තිබුනත් ඉන්නෙ හිඟන්නෝ වගේ සමහර එවුන් කෝටි ගණන් වාහන වල ඇවිත් ෂෝ එක දානවා ලංකාවෙ ඉන්න මෝඩ ජහමනයා මේ කවදාවත් ඉවර නොවෙන හොර මගඩි මෙගා ටෙලි නාට්ටිය සහ මුන්ගේ tv කුකුල්පොර නිදිමරාගෙන බලං ඉන්නවා මුන් දවල්ට බෙදිලා රණ්ඩුවෙලා රෑට පාටි වලට ගිහිං එකට බොනවා දැන් අව්රුදු හැට නමයක් මේ සෙල්ලම කරනවා එකෙක්වත් හොරකමකට හිරේ ගිහිං නෑ බඩට කන්න නැතිව බදු ගෙවමින් වාහන ලොකු දීමනා දෙමින් මුන් නඩත්තු කරන ගොන් ජහමනයට මේ ගැන වගේ වගක් නෑ සීයෙ වෙනකතාවක් කියන්නකෝ ඕක මට දැන් අහලම ඇතිවෙලා හිටං posted by මම කොයි වගේද at 16 27 10 comments email this blogthis share to x share to facebook share to pinterest labels නිකමට වගේ monday 16 january 2017 මගේ සිහිනය තමන්ට ගැලපෙන විදියට අකමැති කෑලි අයින්කර...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 31 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-31


The site also has 2 references to external domain(s).

 blogger.googleusercontent.com  Verify  blogger.com  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 301 Moved Permanently
Location htt????/4s7sw.blogspot.com/
Content-Type text/html; charset=UTF-8
Content-Encoding gzip
Date Thu, 27 Aug 2026 05:14:57 GMT
Expires Thu, 27 Aug 2026 05:14:57 GMT
Cache-Control private, max-age=0
X-Content-Type-Options nosniff
X-Frame-Options SAMEORIGIN
Content-Security-Policy frame-ancestors self
X-XSS-Protection 1; mode=block
Content-Length 196
Server GSE
Connection close
HTTP/2 200
content-type text/html; charset=UTF-8
expires Thu, 27 Aug 2026 05:14:58 GMT
date Thu, 27 Aug 2026 05:14:58 GMT
cache-control private, max-age=0
last-modified Thu, 16 Jan 2025 06:55:39 GMT
etag W/ ee67c0b60893a46904c2536c020b6e2c42a5c625afe9484ac95124212c8e0e85
content-encoding gzip
x-content-type-options nosniff
x-xss-protection 1; mode=block
content-length 48196
server GSE
alt-svc h3= :443 ; ma=2592000,h3-29= :443 ; ma=2592000

Meta Tags

title="?"
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt????/4s7sw.blogspot.com/" property="og:url"
content="මම කොයි වගේද ? " property="og:title"
content="mama koyi wageda" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="මම කොයි වගේද ? " itemprop="name"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEgjrNDUe_yK0agMAffMrHt6WOZHuZU-ssUACYe6vvbTZW8sk0aihm3iMKCQgfEPN3cIXWmbJ5VCuiKYJOfsoSaE8PEHVQkpPWo25_C36B8Lvc_CN_j_4dmzXGzQx7q7zIXtcpbVNajaLY4Rrx4uGXdcO2WS_NAIyMfzgFQpeUJ3EIIMRZ9JrdeqMjp2TA=s320" itemprop="image_url"
content="2300338501752655265" itemprop="blogId"
content="7876946852329815048" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/10813005666055155297" itemprop="url"
content="htt????/4s7sw.blogspot.com/2022/02/blog-post_15.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEjkMhHrP1cFpjr5IGiYW6dfDNHdikj1-SZL3i3qtHMhRvX8VBoHjWo0dU_OqlRxoNdhwQTbkiWGn3XLkhjGEPi0WVHxmCEO_Huf5_m4RVgdSNxnHrc9mJw44RT8tV9_4a_eGhqk8De8TSfD8AlviOSNbktEwBHCPJNR3N6ucqT05mEgoEWFjq2qVxp6uQ=s320" itemprop="image_url"
content="2300338501752655265" itemprop="blogId"
content="4248822802337767521" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/10813005666055155297" itemprop="url"
content="htt????/4s7sw.blogspot.com/2022/02/blog-post.html" itemprop="url"
content="2300338501752655265" itemprop="blogId"
content="616118685936343553" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/10813005666055155297" itemprop="url"
content="htt????/4s7sw.blogspot.com/2019/06/blog-post.html" itemprop="url"
content="2300338501752655265" itemprop="blogId"
content="6247686591403848325" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/10813005666055155297" itemprop="url"
content="htt????/4s7sw.blogspot.com/2018/06/jvp-6.html" itemprop="url"
content="2300338501752655265" itemprop="blogId"
content="6160426297685510618" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/10813005666055155297" itemprop="url"
content="htt????/4s7sw.blogspot.com/2017/02/blog-post_10.html" itemprop="url"
content="2300338501752655265" itemprop="blogId"
content="8320858912020355987" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/10813005666055155297" itemprop="url"
content="htt????/4s7sw.blogspot.com/2017/01/blog-post_25.html" itemprop="url"
content="2300338501752655265" itemprop="blogId"
content="3155402723043719129" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/10813005666055155297" itemprop="url"
content="htt????/4s7sw.blogspot.com/2017/01/blog-post_15.html" itemprop="url"

Load Info

page size48196
load time (s)1.231076
redirect count1
speed download39151
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"