If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: chef-archiect.blogspot.com - chef-architect.

site address: chef-archiect.blogspot.com

site title: chef-architect...

Our opinion (on Saturday 22 August 2026 16:29:34 UTC):

website (probably) only for adults * website (probably) only for adults ! YELLOW status (not for everyone) - not for everyone
After content analysis of this website we propose the following hashtags:



Meta tags:

Headings (most frequently used words):

2022, 26, 2026, sunday, wednesday, weddings, chef, architect, friday, june, april, february, 2024, saturday, 19, november, 30, march, thursday, january, 29, december, 2021, ආදරණීය, මහවැව, ආයුබෝවන්, about, me, blog, archive, labels, අත, හිත, ඇඟෙන්ම, උදව්, කරන, සින්ඩියක්, followers, total, pageviews, රස, අඩු, වැඩි, උන, හැටි, මම, යන, එන, උයන, කන, තැන්, chopping, board, forehead, kiss, සිඟමන්, four, fun, of, attending, සහ, තවත්, පඳුරු, වටේ, යෑමවල්, odiyal, koozh, කෑ, බනික, dreamer,

Text of the page (most frequently used words):
ago (70), years (48), share (21), the (15), හරි (12), chef (11), #architect (11), නුඹ (10), මගේ (10), june (10), april (9), ඉතින් (9), ගැන (8), months (8), march (8), කියල (8), කතා (7), අපි (7), may (7), november (7), february (7), december (7), january (7), 2022 (7), pinterest (7), facebook (7), blogthis (7), email (7), this (7), comments (7), posted (7), එකක් (7), බ්ලොග් (6), 2026 (6), වෙන (6), july (6), නැති (5), and (5), year (5), වෙන්න (5), october (5), september (5), තරු (5), එකේ (5), වගේ (5), ජාපනේ (5), බුෆේ (5), තියෙන (5), වෙඩින්ග් (5), ටික (5), එහා (4), කොළඹ (4), කරන (4), forehead (4), kiss (4), days (4), අන්තිම (4), අපේ (4), හිත (4), august (4), wednesday (4), දැන් (4), උනාට (4), කෑම (4), sunday (4), නිසා (4), පව් (4), ඕනී (4), හෙට (3), තනි (3), home (3), අතර (3), com (3), sri (3), posts (3), week (3), ගමන් (3), ගිය (3), කාලේ (3), ප්ලෑන් (3), දේවල් (3), 2021 (3), 2024 (3), මොනා (3), දිලිසෙන (3), කළු (3), හරිම (3), ඩිසිප්ලින් (3), මන්දා (3), දන්න (3), ඒත් (3), හෝල්සේල් (3), හෝල් (3), උනා (3), චිකන් (3), ඉතිරි (3), සින්ඩා (3), එකට (3), කන්න (3), වෙනෝ (3), කමට (3), කොලා (3), බක් (3), රටා (3), inside (3), memory (3), you (3), theme (2), යන්න (2), පහේ (2), end (2), ලොව (2), මොකටද (2), දන්සැල (2), අලුත් (2), තාත්තා (2), අඩවිය (2), නවාතැන (2), 2018 (2), පංච (2), තන්තරේ (2), දානේ (2), කිරීම (2), සොඳුරු (2), සිත (2), from (2), අටම්පහිය (2), royal (2), lanka (2), වලට (2), month (2), දෙක (2), more (2), about (2), මාතලන් (2), උයන (2), තැන් (2), ටිකක් (2), සෑහෙන්න (2), තමයි (2), එකතු (2), මගෙ (2), food (2), rights (2), love (2), cooking (2), srilankan (2), ඇත්තටම (2), මහවැව (2), ආදරණීය (2), දුර (2), යන්නට (2), කරමි (2), සෙමින් (2), thursday (2), හිතෙනව (2), හොරෙන් (2), හුඟ (2), දවසකින් (2), නොදුටු (2), ඈතට (2), වලාවන් (2), සීරිස් (2), බලනව (2), අම්ම (2), ඕෆ් (2), saturday (2), නැතුව (2), මුරුංගා (2), හැම (2), මේම (2), තුනේ (2), ඉඳන් (2), සැප (2), හැලපේ (2), කොල්ලගෙ (2), වෙඩිම (2), මෙතනින් (2), කිසිම (2), හැබැයි (2), උන් (2), ඉනවයිට් (2), කොලාම (2), කළගෙඩිහේන (2), නැතුවම (2), වගේම (2), එහෙම (2), සහභාගි (2), අපිට (2), තියෙනව (2), පහුගිය (2), ලොකු (2), කෑලි (2), දාල (2), ආසයි (2), දුන්නම (2), මස් (2), කපල (2), මාලු (2), ඇයි (2), මගුල් (2), කුලෑටි (2), වලින් (2), කූං (2), ජාති (2), ලංකාවෙ (2), දෙන්න (2), එකම (2), දාන (2), වෙඩිමවල් (2), කෙනෙක් (2), weddings (2), කොකිස (2), කෑවා (2), නොදැනිම (2), කොවුලාට (2), ගෙවුනා (2), මුර (2), friday (2), heart (2), keeps (2), never (2), did (2), belong (2), say (2), picture, window, images, powered, blogger, mariusfm77, නීරස, මොනවාහරි, හිතෙන, දෙයක්, ලියලා, chopping, board, පෙරේදා, ඊයේ, ඇළපාත, මුදළි, මල්මී, malmi, stupid, drunk, inbred, three, wheeled, asshole, one, percenter, පන්තියෙන්, ඉහලට, පාස්, වීමත්, සමගම, සිදුවෙන, කට්ටක, අවසානය, era, කතන්දර, තොටුපොළ, සහෝදර, විද්, සඳකැන්, sandakan, කුමටද, කමලා, මධුමාධවී, අම්මපා, බැංකු, cocos, nucifera, debacle, trails, strings, අමිතගේ, විකට, විට, කැමරාවෙන්, රෝමයේ, පත්තර, මල්ලිලාගේ, mondo, una, povera, pazza, මතයට, වාදයක්, හෙවත්, මතවාදයක්, කිවිදියක්, නොවන, ලියමන්, not, poetess, ලෝකල්, අන්ඩටේකර්ගේ, තැබෑරුම, සජ්ජාගේ, පඩංගුව, ලියවෙච්ච, කවිය, ෂැගියාගේ, චින්තනය, දෙව්දුව, early, learning, framework, මුල්, ළමාවිය, ඉගැන්නුම්, රාමුව, නිම්නයක, හීන, දකින්නී, lazy, doggy, sethi, set, off, uma, oya, දුයිෂෙන්ගේ, magekichie, පිංවතියේ, කුරුටු, පවුර, අසල්වැසියාට, රේම, කරන්න, විහිලු, පරීක්ෂාව, රාජ්ගෙ, ආයෙමත්, කූඹියෝ, ගැහැනුන්ගේ, රිකට්, සමග, නැන්දා, නැටූ, අගමැති, කොච්චි, මිරිස්, ආදරය, ගුරුවරියකගේ, මතකය, 200, 220, සව්බොර, යුද්ධය, පවතින්නේ, කොතැනකද, her, him, other, සර්පයාගේ, දියණිය, serpents, daughter, සාජාහි, සංගීතය, දම්පාට, දේදුන්න, අපූරු, අඩවියක්, නිදීගේ, මාතලන්ගෙ, සින්ඩිය, ආයිබො, ඩෙනිස්, සැහැල්ලුව, නින්ද, ගෙදරින්, පැනීම, පීතු, පාදං, නමා, මහං, යාං, හෑල්ල, කලු, සුදු, කවිරස, stress, එරන්දී, erandi, ඇලෙක්සැන්ඩර්, රෑහැම්බෙල්, අටම්පහුර, නාය, කෙටිකථාව, විදානේ, පුංචි, දියකිඳුරිය, මහපොළොව, දිග්විජය, හෝබෝ, අහල්, ශෂීගේ, කසියා, බෝම්බ, සැත්කම්, කොයි, වගේද, අසාගනිල්ලා, දුම්රිය, සවුදම, පොත, ගෙජ්ජි, මල්ල්, beautiful, mind, අමුතු, මිනිස්සු, miyuruworld, නවාතැන්පොළේ, away, මාස්ක්, ජංගි, මිනිසුන්, අටවැන්න, අසමි, දකිමි, සොයමි, රුසියාවේ, රොකට්, පියා, සර්ගේයි, පාව්ලොවිච්, කොරොලෙව්, දේශකයා, ඔබේ, අඩවියත්, සින්ඩිකේටරයට, එක්කරගැනිමට, කඩේ, ගියා, නැතා, සින්දුව, අහන්න, aru, adaviya, power, that, organizations, could, learn, 144, long, tradition, thomian, big, match, encounters, dbsjeyaraj, කාලෙකට, පස්සේ, කඩදාසි, කොලේ, විල්පත්තුව, වටා, දෙදවසක්, wild, slog, wilpattu, wilderness, part, කලාහිත, kalahitha, 2025, reflection, journalling, විසිරි, සිහින, exploring, ravana, temples, tracing, footsteps, legendary, king, kottu, latest, දළදා, මාළිගාවේ, නිලමේවරුන්ගේ, සම්ප්, රදායික, වස්ත්, ඉතිහාසය, නොකී, time, paradox, කාලයයි, මොළයයි, එකතුවෙලා, gimmicks, බස්සිගේ, දිනූ, යකෝව්, සඳවතී, කඩඉමක්, අවුරුද්ද, හැලපයා, කෘතිම, බුද්ධිය, ian, den, ඉයන්ගේ, අනවශ්, රශ්න, burden, borrowed, chaos, අවන්හල, රේමය, නම්, අසෙනිය, කුසුමක්, කට්ටකාඩුව, තෙල්, අර්බුදය, සැඟවුනු, වාසි, ලංකා, මිණිරන්, විශාල, ඉල්ලුමක්, මල්ලෙ, පොල්, සුබ, ගමං, නුවර, කුමාරි, 135, 495, සියපතක, මකරන්ද, සුවඳ, වින්දෙමි, නිදහස්, සිතුවිලි, weeks, ආදරෙයි, බට්ටි, පොකුරු, වැහි, dambulla, cave, devana, alut, vihara, sevenby3, සංසලා, iii, අවසන්, කොටස, ඉවාන්, පවුලූශා, පෙට්ටගමින්, අනං, මනං, nidige, pancha, thanthare, නිදිගෙ, කරුවන්ගේ, සුහද, හමුව, ඇවිද්ද, පෑඩ්, pad, silva, රසිකලොජි, rasikalogy, අමතක, සඳහා, ආන්ඩුව, ගෙනයන, රොපගැන්ඩා, maathalan, රෝහි, යර්, දිය, ලාවේ, මිනි, න්දෝරු, කෞතු, තිලක, day, විශාරද, නන්දා, මාලිනියනි, ඔබට, සුභ, ගමයා, www, imgkid, ඔෆීසිය, තියෙන්නේ, නගරයෙන්, එපිට, බස්, නොයන, පාරකින්, හැරිලා, සුන්දර, පරිසරයක, නිසාත්, බොසා, මහත්මියන්වූ, මෙනෙවියන්, නොහොත්, පිරිමි, සුමානේ, කුඹුරේ, ගොයම්, කපලා, පෑගුවා, දෙන්නාට, මාස, තුනකට, කුරණි, පොඩි, කුඹුරක්, gentleman, farmer, නොගා, ගත්, ගොවියා, බිං, ලිපේ, කිරිබත්, ජීවිත, අත්දැකීම්, රාක්කෙක, කලාම, මෙහෙම, පෙනේවිද, සමාව, ඉල්ලන්නේ, ආදරෙන්, හේතුව, මෙය, ලියා, තැබිය, යුතු, උනත්, තේරුම්, ගන්න, කිව්වේ, පන්නරය, මුදු, බැල්ම, මුවහත්, කරන්නී, වියලෙන, කව්සිත, ආඩම්බරකාරී, අහිංසකී, හිතන්නෙපා, අහිතක්, විහිලුවක්, හෙම, නෙමෙයි, ආදර, foosa, ඔයාගේ, සපරගමු, සමන්, දේවාලයේ, බුදුගෙය, ගුනසේනයි, ඩැනීයි, හම්බවෙලා, මාසදෙකක්, යන්නත්, කලියෙන්, මාස්ටර්, එකයි, අනිකුත්, ආදියයි, ඉවරකරගෙන, මුල්ගල්, තැබීම, මිල්ලගස්, අඩු, වැඩි, හැටි, total, pageviews, followers, ඇඟෙන්ම, උදව්, සින්ඩියක්, skipper, sinhala, awurudu, pub, sapthapadhi, nilwella, lion, german, shepard, koha, kaju, puhulan, hathmaluwa, guns, gotukola, elections, black, pepper, akki, lankan, street, scruffy, stella, ssds, saitam, ruwi, enfield, rumbler, lesbian, lgbt, bites, අතීත, කාමය, pal, teenage, seeb, airport, muscat, larsen, cowi, colour, blind, katubedda, papa, dandeniya, farm, recipes, ලියූ, කවි, politics, airports, architecture, ගිහින්, කරපුවා, සිතිවිලි, labels, 2013, 2014, 2015, 2016, 2017, 2019, 2020, blog, archive, view, complete, profile, rajagiriya, colombo, live, traffic, stats, ආයුබෝවන්, subscribe, atom, older, කියාදෙයි, අදත්, පාඩම්, මීදුම, හැඩ, කරනා, හිමිදිරියෙන්ම, එන්නැයි, ලඟට, කියන්නේම, ඇතත්, ශක්තිය, හති, නොවැටුනත්, රහසින්, මිමුණූ, ලෙසම, ජයගත්තෙන්, සත්, සයුරින්, එතෙරව, ගියද, තනිකර, දයාදරයෙන්, සිහි, දුන්, පන්නර, දුරම, ගමන, පිරිමදිමි, පෑරුන, ඇත්නම්, හිතේ, ගිමන්, හරිමි, කියන්නත්, හුළගට, බැව්, නොපෙනුත්, ඈතක, සිටියත්, හුලඟට, හිතලාද, පෙන්නන්න, හිතුනේ, වැල්, ගෙන, ගොස්, මැදින්, පෙන්නුවේ, සුළඟද, අහසද, සුළඟ, අවුත්, ගෙනගියා, නොව, අහස, කලාට, dreamer, ඉහින්, කනින්, දාඩිය, හලාගෙන, බලපු, පරන, හිතෙන්, නාකි, බ්ලන්ච්ගේ, මතක්, ඉන්, බිකෝස්, වෝටඩ්, ඉඩියට්නේ, කෝමෙයි, රිඩ්ද, ඔයාලා, නෙට්ෆ්ලික්ස්, පීරියඩ්, බින්ජි, මොනාද, කරන්නේ, දවස්වල, හ්ම්ම්, නිවාඩුවෙ, පාඩුවෙ, ඉන්නේ, නේද, බනික, කිව්, ආර්, කෝඩ්, දුවන්නේ, හැල්මේ, මොරිස්, ඔක්ස්පර්ඩ්, තුන්දාහකටම, තංගල්ලේ, සිවුරම, දාහක්, උපන්, දිනේ, පන්සීය, සීයමයි, පොලේ, හම්බන්තොටත්, සප්ලයි, කරනව, ජාපනෙන්, දැම්මොත්, එෆ්ඩී, විසිම, හතරක්, ඉන්ටරස්ට්, මොකට, කරමු, ඉන්වෙස්ට්, නාමු, සැවොම, සල්ෆර්, ඩයොක්සයිඩ්, සූඳ, බේරේ, වැවේ, වෙනිදම, කමු, බොමු, කඳුළු, ගෑස්, කොලොම්පුරේ, රියා, හෙන, වලේ, මෝටසයිකල්, කානිවල්, කොළොම්පුරය, දෙදාස්, නවේ, දහම, තුනයි, ජාපනේට, අවුරුදුම, බුක්ඩ්, ඒසී, රේන්, සීට්, වාඩිවෙන්න, ස්ටාර්, ක්ලාස්, හෝටෙල්, ඕතෙන්ටික්, ජැෆ්නා, කුසීන්, රියෝ, එකෙන්, අයිස්, රීම්, මට්න්, මසාල, නාන්, එක්ක, කූල්, සූපය, හරිද, කකුලු, කරිය, odiyal, koozh, කියවපං, අනික, අහනව, ලියනවයි, කිව, බොලග, එහාට, ලියන්න, කම්මැලියි, කියවන්නත්, කම්මැලි, ඇතිනේ, තේරුමක්, ලියමනක්, ඔන්න, ඔහේ, නවත්තනව, නාවත්, ගත්තා, වෙඩිමෙදි, කෝම, කෝකටත්, සූදානං, සරීරෙ, එපාම්ස්, තිබ්බත්, ඇහුව, අතිජාත, මිත්, රයාගෙන්, කවුද, එන්නේය, අටමයි, නලිනයයි, නදීශ, කිව්වෙ, කොච්චීයයි, එනව, කිව්ව, කොහෙද, ආවෙ, නෑනේ, වෙඩිමෙ, පිම්ම, පන්නල, තිබ්බා, බයක්, සැකක්, පින්, හිතපු, කමකුත්, කරදර, ඒලියන්, කන්සෙප්ට්, කරගහන්න, ගියාම, කචල්, ඉවසන්න, වෙනව, ගානකට, ඉවසුව, කාලයක්, මේව්වට, උනාම, අයිලන්ඩ්, නේශන්, හින්දද, ආලවට්ටමෙන්, හිතන්නේ, නැත්තේ, මූදෙන්, කටන්ස්, මොනාවත්, දැකල, විඳල, හින්දාමද, පාත්, ඒව්වා, කේස්, කරගහනව, ටයි, කෝට්, ඉන්දියන්, ස්ටයිල්, සාරි, හුටං, පටං, අඩුක, කුඩුක, ඩාන්ස්, කෑලී, චොක්ලට්, ෆවුන්ටන්, සැල්ඩ්, බාර්ස්, ඇක්ශන්, ස්ටේශන්ස්, මදිවට, හුහ්, හෝටල්වල, බැන්ක්වේට්, රැන්ඩ්ජර්, එකටත්, වඩා, ඉහල, ඇට්මොස්පියර්, කොළඹින්, පිට, එව්වයේ, ඒවට, කියන්නේ, නැත්තං, රෙසිෆ්ශන්, වෙන්නේ, බැන්ක්වෙටින්ම, තමා, සති, හතරකට, සිස්ටම්, දැක්ක, වෙනසක්, අඩුවෙන්, නාස්ති, වීම, ගෙනාවම, කපනකොට, බෑලි, අතුනු, බහන්, දාලා, ලුනු, ගම්මිරිස්, තැම්බුවම, බත්, අනල, ගුඩුස්, බුඩුස්, ගාල, ගිලින්නේ, ගැඹුරු, භාජනේකට, ඕන්, වෙලාවක්, යනෝ, ඩෙවල්, හදනකොට, කුකුලගේ, කොන්දේ, කටු, අරන්, මූදු, කුකුලා, තරමටම, තෙලේ, බැදල, හදන්න, කජු, කරියට, රීන්පීස්, අනුපාතයට, දාන්න, ගෙවන, අයත්, අඳුනන, කාත්, කවුරුත්, ජෝඩුවෙන්, පාර්සවයක, තාත්ත, විතරක්, හොඳින්, රාජ්ජ, වැඩ, ඉඳලා, වැටිච්ච, ටේබල්, ඉන්නෙක්කෙනාගෙ, විස්තරේ, අහගෙන, ඉන්නකොට, කුලෑටිකම, හීන්, කියන, සීයට, පහක්, ඇහුනම, හින්දි, පිච්චැර්, බලනෝ, ශේප්, බෑන්ඩ්, මල්ලි, උස්සනව, පහුවෙනිද, උදේට, උගුර, අරගලේ, කෑගහලම, බැරැන්ඩි, ගතියට, හිටියේ, කිට්ටු, ආවම, ගගා, ඇඟේ, එතෙනව, හීලෑ, අල්ල, පනස්සෙ, හදපු, එකෙක්, නොවුනාට, නිල්වැල්ලේ, ගේට්ටුවෙන්, ඇතුල්වෙලා, දොර, ජනෙල්, ඇරලා, එහෙට, මෙහෙට, වෙලා, සෙට්, පලවෙනි, වඩිය, නවනකොටම, මතුවෙනව, ඉස්සරහා, දොරෙන්, පෙනුමට, ශෙපර්ඩ්, මික්ස්, සින්ඩගේ, ගෙවල්වල, කන්නය, ඉව්වට, හැදෙන, වැවෙන, කිරි, බිත්තර, එලෝලු, හැදුවට, තුප්පහි, සෝස්, පේස්ට්, කොරාම, එකෙකුටවත්, නොතේරෙන, නමකුයි, රහකුයි, එනෝ, එකකම, ඔව්ව, දුන්නාම, සංහතියට, බුදු, පෙනුම, ටෝක්ස්, මැජෝරිටි, මෙනු, රිවිසමක්, නැතිව, හාය, කියලා, මිලියනකට, ගෙවනෝ, වංසේ, කබල්, ගාන්න, මිස, ඈයොන්ට, කටට, රසට, තීන, ඕනකම, ලඟම, බොක්කක්, අවුරුද්දක්, විතර, උගෙ, ඌයි, මායි, ශොට්, ආසම, දික්වැල්ලේ, අශ්, රොෆ්, රෝස්ට්, බයිට්, බෝන්ස්, නයිට්, රෙන්ඩ්, සින්ඩාට, කවන, වැඩේ, පල්ලෙහා, විශ්ලේෂණය, ඉල්ලීම, උනේ, අනේ, සුදෝ, මටනං, නොකරහංය, කුලෑටියි, ටිමිඩ්, කුලෑටියට, ඉඳල, ටිකෙන්, හරියට, බිස්නස්, හැටියට, වෙච්චි, අකමැතියි, සූටි, රටේ, කෙරෙන, විදිය, කොවිඩ්, වසංගතේට, පිහිට, ගෙදර, ඈයොන්ගෙන්, වෙඩිමෙන්, බේරුනා, four, fun, attending, තවත්, පඳුරු, වටේ, යෑමවල්, අවානට, මුවාවෙමි, සඟවා, සිත්, සාරේ, පිංකං, නොඇරේ, හාමුදුරුවන්ගේ, නොඇසේ, පුරවා, ගන්නෙ, දිග්ගස්සන්නද, සංසාරේ, වඩිනෙමි, පිඬු, සිඟා, අවුරන්, පිලිගන්නට, නාවොත්, සත්තයි, අභිනික්මන්, නුඹේ, නමින්, සිදාදියෙ, ගියොතින්, වෙනදාමෙන්, දකින, නිවෙයි, ඉරට, මවමින්, වැලි, පීරයි, පාමුලදි, නුඹෙ, මුව, අකපැයි, වෙසක්, පොසොන්, ඇසල, පෙරහර, පාරයි, කරල්, දෙකට, බැඳි, කොන්ඩෙට, ඇඳි, චීත්තේ, මල්, කදිමයි, තාම, රසයි, මුං, කැරලි, නාරං, කැවුම්, මුඩු, හැඳි, දොදොලේ, ආගිය, සේම, අතිරස, ආසමී, අලුවා, ගෙවුනාම, කැවුමෙ, දැනෙන්නෙත්, https, suno, amcjewe1z8tjtc6v, සිඟමන්, once, your, dancing, like, waves, upon, shore, now, rhythm, playing, let, show, silent, kind, loving, moment, soft, slow, caught, floating, blue, questions, left, unspoken, though, deep, knew, words, dared, still, calling, hurting, remains, too, shy, frail, something, stayed, behind, smile, tale, ache, whisper, where, beginnings, goodbye, edge, eye, corner, අඳින, මවන, වවන,


Text of the page (random words):
chef architect chef architect උයන අඳින මවන වවන කෙනෙක් friday 26 june 2026 forehead kiss in the corner of a heart on the edge of an eye at the end of a memory where beginnings say goodbye in the ache of a whisper in the smile of a tale something stayed behind us a love too shy and frail a hurting memory remains still calling me and you words we never dared to say though deep inside we knew did you belong to me did i belong to you questions left unspoken floating in the blue caught inside a forehead kiss a moment soft and slow a silent kind of loving we never let to show now the rhythm keeps on playing like waves upon the shore your memory keeps dancing inside my heart once more posted by chef architect at friday june 26 2026 6 comments email this blogthis share to x share to facebook share to pinterest sunday 26 april 2026 සිඟමන් https suno com s amcjewe1z8tjtc6v බක් මස ගෙවුනා නොදැනිම කොවුලාට අන්තිම කොකිස කෑවා මම තනි කමට කැවුමෙ රස දැනෙන්නෙත් බක් මස ගෙවුනාම අතිරස ආසමී අලුවා ආගිය අත නැති සේම හැඳි ගෑ දොදොලේ අන්තිම අග මුඩු රස ඇයි මුං කැරලි නාරං කැවුම් නං තාම රසයි නුඹ ඇඳි චීත්තේ මල් රටා හරි කදිමයි කරල් දෙකට බැඳි කොන්ඩෙට මම ආසයි වෙසක් පොසොන් ඇසල පෙරහර හිත පාරයි බෝ ගහ පාමුලදි නුඹෙ මුව මට අකපැයි ඉරට රටා මවමින් මම වැලි පීරයි රටා දකින මගේ හිත සෙමින් නිවෙයි නුඹ හෙට සිදාදියෙ ගියොතින් වෙනදාමෙන් සත්තයි කරමි අභිනික්මන් නුඹේ නමින් හෙට මුර දානේ පිලිගන්නට නුඹ නාවොත් වඩිනෙමි පිඬු සිඟා නුඹ යන මග අවුරන් පව් පුරවා ගන්නෙ දිග්ගස්සන්නද සංසාරේ ලොකු හාමුදුරුවන්ගේ ඒ හඬ මට නං නොඇසේ මුර බණ දාන පිංකං මට නොඇරේ අවානට මුවාවෙමි මම සඟවා මගෙ සිත් සාරේ බක් මස ගෙවුනා නොදැනිම කොවුලාට අන්තිම කොකිස කෑවා මම තනි කමට posted by chef architect at sunday april 26 2026 14 comments email this blogthis share to x share to facebook share to pinterest sunday 4 february 2024 four weddings fun of attending weddings සහ තවත් පඳුරු වටේ යෑමවල් කොවිඩ් වසංගතේට පිහිට වෙන්න මගේ ගෙදර ඈයොන්ගෙන් වෙන්න ඕනී වෙඩිමෙන් බේරුනා පහුගිය කාලේ මම වෙඩිමවල් බිස්නස් එකක් හැටියට කරන කෙනෙක් වෙච්චි හෝල්සේල් අකමැතියි වෙඩිමවල් අපේ මේ සූටි රටේ කෙරෙන සහ කරන විදිය ගැන ඉතින් මගේ ලඟම බොක්කක් අවුරුද්දක් විතර ඉඳන් ප්ලෑන් කොලා උගෙ එකම කොල්ලගෙ වෙඩිම ඌයි මායි vx ශොට් එකක් දාන ගමන් ඌ ආසම දික්වැල්ලේ අශ් රොෆ් ගේ රෝස්ට් චිකන් බයිට් වලින් ඉතිරි වෙන බෝන්ස් මගේ නයිට් ෆ් රෙන්ඩ් සින්ඩාට කවන ගමන් ඔය වැඩේ ගැන උඩ පල්ලෙහා කතා කොලා විශ්ලේෂණය කොලා මගේ එකම ඉල්ලීම උනේ අනේ සුදෝ උඹ මටනං ඉනවයිට් නොකරහංය කියල සින්ඩා හරි කුලෑටියි ටිමිඩ් එහෙම කුලෑටියට ඉඳල ටිකෙන් ටික හරි හරියට හීලෑ උනා ඔය අල්ල පනස්සෙ ඌ මං හදපු එකෙක් නොවුනාට මං නිල්වැල්ලේ ගේට්ටුවෙන් ඇතුල්වෙලා දොර ජනෙල් ඇරලා එහෙට මෙහෙට වෙලා සෙට් වෙන්න පලවෙනි වඩිය නවනකොටම මතුවෙනව ඉස්සරහා දොරෙන් පෙනුමට ශෙපර්ඩ් උනාට මොනා හරි මික්ස් එකක් තියෙනව සින්ඩගේ අර මගුල් ගෙවල්වල බුෆේ එක තියෙන කෑම ජාති වගේ ලංකාවෙ අපිට කන්නය කියල ඉව්වට ලංකාවෙ හැදෙන වැවෙන මස් මාලු කිරි බිත්තර එලෝලු ජාති දාල හැදුවට මොනා හරි තුප්පහි සෝස් එකක් හරි පේස්ට් එකක් හරි එකතු කොරාම කන එකෙකුටවත් නොතේරෙන නමකුයි රහකුයි එනෝ ඔය හැම කෑම එකකම ඔව්ව නැතුව වෙඩින්ග් බුෆේ දුන්නාම සංහතියට බුදු පෙනුම තියෙන ටෝක්ස් දෙන්න බෑ නිසා මැජෝරිටි එක අර වෙඩින්ග් මෙනු එකට කිසිම රිවිසමක් නැතිව හාය කියලා මිලියනකට එහා ගෙවනෝ ඒ වංසේ කබල් ගාන්න ඕනී නිසා මිස එන ඈයොන්ට කටට රසට කන්න දෙන්න තීන ඕනකම නිසා වෙන්න බෑ සින්ඩා හරි කුලෑටි ගතියට හිටියේ ටික ටික මට කිට්ටු උනා දැන් ආවම කූං කූං ගගා ඇඟේ එතෙනව දන්න අඳුනන කාත් කවුරුත් නැති ඒ උනාට ජෝඩුවෙන් එක පාර්සවයක අම්ම තාත්ත විතරක් හොඳින් දන්න මගුල් වලට යන්න වෙනෝ රට රාජ්ජ වල වැඩ කොලාම ඉතින් කුලෑටි කමට ඉඳලා වැටිච්ච ටේබල් එකේ එහා ඉන්නෙක්කෙනාගෙ විස්තරේ අහගෙන ඉන්නකොට කුලෑටිකම හීන් වෙනෝ කියන දේවල් වලින් සීයට පහක් ඇහුනම හින්දි පිච්චැර් බලනෝ වගේ ශේප් ඉතිරි 95 බෑන්ඩ් එක හරි ඩී ජේ මල්ලි හරි උස්සනව පහුවෙනිද උදේට උගුර අර අරගලේ කාලේ වගේ කෑගහලම බැරැන්ඩි වෙනෝ චිකන් ගෙනාවම කපනකොට ඉතිරි වෙන කෑලි බෑලි අතුනු බහන් ටික දාලා ලුනු ගම්මිරිස් දාල තැම්බුවම සින්ඩා ආසයි බත් එකට අනල දුන්නම කන්න ගුඩුස් බුඩුස් ගාල ගිලින්නේ ටිකක් ගැඹුරු භාජනේකට දුන්නම ඕන් ටික වෙලාවක් යනෝ කන්න චිකන් ඩෙවල් හදනකොට කුකුලගේ කොන්දේ මස් කෑලි කටු කපල අරන් මූදු කුකුලා මාලු ඒ තරමටම කපල එක තෙලේ බැදල හදන්න ඕනී වගේම කජු කරියට ග් රීන්පීස් එකට එක අනුපාතයට දාන්න ඕනී වෙඩින්ග් බුෆේ එකේ ඇයි ඒම කන අය පව් ගෙවන අයත් පව් පහුගිය සති තුනේ වෙඩින්ග් හතරකට සහභාගි උනා බුෆේ සිස්ටම් එකේ දැක්ක ලොකු වෙනසක් තමයි කෑම අඩුවෙන් නාස්ති වීම කොළඹ තරු පහේ හෝටල්වල තියෙන බැන්ක්වේට් හෝල් වල තියෙන ග් රැන්ඩ්ජර් එකටත් වඩා ඉහල ඇට්මොස්පියර් එකක් තියෙනව කොළඹින් පිට තියෙන එව්වයේ හැබැයි ඒවට කියන්නේ වෙඩින්ග් හෝල් නැත්තං රෙසිෆ්ශන් හෝල් කියල ඒත් වෙන්නේ බැන්ක්වෙටින්ම තමා ඕං කොළඹ මේ කළගෙඩිහේන අපි හරිම පව් කියල හිතෙනව මේව්වට සහභාගි උනාම ඉතින් අයිලන්ඩ් නේශන් එකක් හින්දද මන්දා අපි අපේ දේවල් ගැන ආලවට්ටමෙන් හිතන්නේ නැත්තේ මූදෙන් එහා වෙන කටන්ස් මොනාවත් දැකල විඳල නැති හින්දාමද මන්දා අපි හෝල්සේල් අපිට පාත් වෙන ඒව්වා කේස් නැතුවම කරගහනව ඔය ටයි කෝට් දිලිසෙන ඉන්දියන් ස්ටයිල් සාරි හුටං පටං අඩුක කුඩුක ඩාන්ස් කෑලී චොක්ලට් ෆවුන්ටන් සැල්ඩ් බාර්ස් ඇක්ශන් ස්ටේශන්ස් ඒ මදිවට බුෆේ හුහ් කමකුත් නෑ ඉතින් ඒත් හරිම කරදර ඒ වගේම ඒලියන් කන්සෙප්ට් හෝල්සේල් කරගහන්න ගියාම කචල් මට නං ඒත් ඉවසන්න වෙනව එක ගානකට ඉවසුව එහෙම කාලයක් දැන් නං බෑ ඉතින් කළගෙඩිහේන වෙඩිමෙ ඒ පිම්ම පන්නල තිබ්බා බයක් සැකක් නැතුවම ඌට නං පින් ඒම හිතපු එක ගැන කෝම හරි මං කෝකටත් සූදානං සරීරෙ කියල මට ඉනවයිට් කොලාම එපාම්ස් කියල තිබ්බත් ඇහුව මගේ අතිජාත මිත් රයාගෙන් මං දන්න වෙන කවුද ඉතින් එන්නේය කියල අටමයි නලිනයයි නදීශ ඒ කිව්වෙ කොච්චීයයි එනව කිව්ව කොහෙද උන් ආවෙ නෑනේ ඉතින් හැබැයි උන් නාවත් අපි සෑහෙන්න සැප ගත්තා ඒ වෙඩිමෙදි මෙතනින් එහාට ලියන්න කම්මැලියි කියවන්නත් කම්මැලි ඇතිනේ කිසිම තේරුමක් නැති ලියමනක් නිසා ඔන්න ඔහේ මෙතනින් නවත්තනව අනික හැලපේ අහනව කෝ බං අපේ කොල්ලගෙ වෙඩිම ගැන උඹ ලියනවයි කිව බොලග කියල ඕං කියවපං ඉතින් හැලපේ posted by chef architect at sunday february 04 2024 30 comments email this blogthis share to x share to facebook share to pinterest saturday 19 november 2022 odiyal koozh ජාපනේ කකුලු කරිය කූල් සූපය හරිද මන්දා මට්න් මසාල නාන් එක්ක රියෝ එකෙන් අයිස් ක් රීම් ඕතෙන්ටික් ජැෆ්නා කුසීන් ස්ටාර් ක්ලාස් හෝටෙල් සැප කර කව කව වාඩිවෙන්න බුක්ඩ් ඒසී ට් රේන් සීට් දෙදාස් නවේ ඉඳන් දහම තුනයි ජාපනේට අවුරුදුම ඒ දහ තුනේ කොළොම්පුරය වලේ මෝටසයිකල් වගේ කානිවල් එකේ ජාපනේ ඒ උනාට හෙන ඩිසිප්ලින් කොලොම්පුරේ ශ් රියා මේම මේම කමු බොමු කඳුළු ගෑස් නාමු අපි සැවොම සල්ෆර් ඩයොක්සයිඩ් සූඳ බේරේ වැවේ හැම නම වෙනිදම මොකට කරමු ඉන්වෙස්ට් දැම්මොත් එෆ්ඩී විසිම හතරක් නේ ඉන්ටරස්ට් මොකටද මුරුංගා ජාපනෙන් දැන් හම්බන්තොටත් සප්ලයි කරනව මුරුංගා පන්සීය සීයමයි පොලේ අද කහ සිවුරම දාහක් උපන් දිනේ තුන්දාහකටම කෑම තංගල්ලේ ඒ උනාට මොරිස් ඔක්ස්පර්ඩ් ජාපනේ කිව් ආර් කෝඩ් නැතුව දුවන්නේ හැල්මේ ජාපනේ හරි ඩිසිප්ලින් ජාපනේ හරිම ඩිසිප්ලින් posted by chef architect at saturday november 19 2022 10 comments email this blogthis share to x share to facebook share to pinterest wednesday 30 march 2022 කෑ බනික නිවාඩුවෙ පාඩුවෙ ඉන්නේ නේද දැන් හ්ම්ම් ඒ වගේ ඉතින් මොනාද ඇත්තටම කරන්නේ මේ දවස්වල නෙට්ෆ්ලික්ස් එකේ පීරියඩ් සීරිස් බින්ජි බලනව හෑ ඒ කෝමෙයි ඕෆ් ග් රිඩ්ද ඔයාලා නෑ ඕෆ් ඉන් අ වේ බිකෝස් වෝටඩ් ෆො ද ඉඩියට්නේ ඉහින් කනින් දාඩිය හලාගෙන බලපු පරන සීරිස් හිතෙන් බලනව නාකි බ්ලන්ච්ගේ අම්ම මතක් කර කර posted by chef architect at wednesday march 30 2022 13 comments email this blogthis share to x share to facebook share to pinterest thursday 6 january 2022 dreamer අහස කළු කලාට සුළඟ අවුත් කළු වලාවන් ඈතට ගෙනගියා නොව හුඟ දවසකින් නොදුටු දිලිසෙන තරු මට පෙන්නුවේ සුළඟද අහසද තරු සහ මා අතර මැදින් ආ කළු වලාවන් ඈතට ගෙන ගොස් හුඟ දවසකින් නොදුටු දිලිසෙන තරු වැල් මට පෙන්නන්න හිතුනේ හුලඟට මොනා හිතලාද නොපෙනුත් ඈතක සිටියත් මා තරු අතර බැව් හුළගට හොරෙන් හොරෙන් කියන්නත් හිතෙනව මට posted by chef architect at thursday january 06 2022 11 comments email this blogthis share to x share to facebook share to pinterest wednesday 29 december 2021 ආදරණීය මහවැව ගිමන් හරිමි පෑරුන තැන් ඇත්නම් හිතේ සෙමින් පිරිමදිමි ගිය දුරම දුර ගමන යන්නට නුඹ දුන් පන්නර දයාදරයෙන් සිහි කරමි ගියද නුඹ තනිකර සත් සයුරින් එතෙරව ජයගත්තෙන් ලොව නුඹ රහසින් මිමුණූ ලෙසම හති නොවැටුනත් තව දුර යන්නට ඇතත් ශක්තිය හිත කියන්නේම හිමිදිරියෙන්ම එන්නැයි නුඹ ලඟට මීදුම හැඩ කරනා නුඹ වත කියාදෙයි අදත් මට පාඩම් ආදරණීය මහවැව posted by chef architect at wednesday december 29 2021 16 comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom ආයුබෝවන් live traffic stats about me chef architect rajagiriya colombo sri lanka view my complete profile blog archive 2026 2 june 1 forehead kiss april 1 2024 1 february 1 2022 3 november 1 march 1 january 1 2021 2 december 2 2020 5 october 1 september 1 july 1 june 2 2019 7 december 1 may 2 march 1 february 2 january 1 2018 21 september 1 july 3 june 3 may 5 april 2 march 2 february 1 january 4 2017 48 december 5 november 3 october 2 september 3 august 2 july 3 june 5 may 2 april 2 march 6 february 5 january 10 2016 44 december 7 november 2 october 8 september 2 august 4 july 5 june 6 may 6 april 1 march 2 january 1 2015 25 december 1 november 2 october 2 september 3 august 2 july 1 june 2 may 1 april 2 march 5 february 4 2014 24 november 1 october 6 august 2 july 3 june 1 may 6 april 5 2013 4 june 1 may 1 april 2 labels සිතිවිලි 94 ඇත්තටම වෙන දේවල් 14 රට ගිහින් කරපුවා 13 architecture 10 airports 8 politics 7 srilankan cooking 7 ඈ ලියූ කවි 6 srilankan food recipes 5 තාත්තා 5 මාතලන් 5 dandeniya farm 4 papa s cooking 4 katubedda 3 colour blind 2 cowi 2 larsen a ce 2 muscat 2 seeb airport 2 teenage love 2 vx pal 2 අතීත කාමය 2 bites 1 lgbt rights 1 lesbian rights 1 royal enfield rumbler 1 ruwi 1 saitam 1 ssds 1 scruffy stella 1 sri lankan street food 1 akki 1 black pepper 1 elections 1 gotukola 1 guns 1 hathmaluwa 1 kaju puhulan 1 koha 1 lion german shepard 1 nilwella 1 pub sapthapadhi 1 sinhala awurudu 1 skipper 1 අත හිත ඇඟෙන්ම උදව් කරන සින්ඩියක් followers total pageviews රස අඩු වැඩි උන හැටි මුල්ගල් තැබීම මිල්ලගස් ආර 02 සපරගමු මහ සමන් දේවාලයේ බුදුගෙය ගුනසේනයි ඩැනීයි හම්බවෙලා මාසදෙකක් යන්නත් කලියෙන් මාස්ටර් ප්ලෑන් එකයි අනිකුත් ප්ලෑන් ආදියයි ඉවරකරගෙන බ foosa ඔයාගේ නම ඔය මුදු බැල්ම මුවහත් කරන්නී මගෙ වියලෙන කව්සිත ආඩම්බරකාරී අහිංසකී හිතන්නෙපා අහිතක් විහිලුවක් හෙම නෙමෙයි මේ ආදර පන්නරය 01 ජීවිත අත්දැකීම් රාක්කෙක එකතු කලාම මෙහෙම පෙනේවිද සමාව ඉල්ලන්නේ ආදරෙන් හේතුව මා මෙය ලියා තැබිය යුතු උනත් තේරුම් ගන්න ඒ කිව්වේ gentleman farmer මඩ නොගා ගත් ගොවියා සහ බිං ලිපේ කිරිබත් ගිය සුමානේ අපි කුඹුරේ ගොයම් කපලා පෑගුවා අපි දෙන්නාට මාස දෙක තුනකට සෑහෙන්න කුරණි 12 ක පොඩි කුඹුරක් තමයි මම වැ මහත්මියන්වූ මෙනෙවියන් නොහොත් අද කාලේ පිරිමි www imgkid com අපේ ඔෆීසිය තියෙන්නේ නගරයෙන් ටිකක් වෙන්න එපිට බස් නොයන පාරකින් හැරිලා ගිය සුන්දර පරිසරයක නිසාත් බොසා මම යන එන උයන කන තැන් කොළඹ ගමයා විශාරද නන්දා මාලිනියනි ඔබට සුභ ගමන් 1 day ago තිලක සිත බ් රෝහි යර් හා දිය ත ලාවේ මිනි න්දෝරු කෞතු කා ගා රය 2 days ago මාතලන් maathalan 22 අමතක කිරීම සඳහා ආන්ඩුව ගෙනයන ප් රොපගැන්ඩා 4 days ago රසිකලොජි rasikalogy පෑඩ් ගැන අන්තිම කතා දෙක more about p a de pad silva 5 days ago ඇවිද්ද පය බ්ලොග් කරුවන්ගේ සුහද හමුව 2026 6 days ago nidige pancha thanthare නිදිගෙ පංච තන්තරේ පෙට්ටගමින් අනං මනං 2 1 week ago ඉවාන් පවුලූශා සංසලා iii අවසන් කොටස 1 week ago sevenby3 dambulla cave v devana alut vihara 1 week ago පොකුරු වැහි ආදරෙයි බට්ටි 5 weeks ago chef architect forehead kiss 1 month ago නිදහස් සිතුවිලි 135 සහ 495 සියපතක මකරන්ද සුවඳ වින්දෙමි 1 month ago නුවර කුමාරි සුබ ගමං 2 months ago මල්ලෙ පොල් තෙල් අර්බුදය සහ සැඟවුනු වාසි ශ් රී ලංකා මිණිරන් වලට විශාල ඉල්ලුමක් 4 months ago කට්ටකාඩුව ප් රේමය නම් අසෙනිය කුසුමක් වේ 4 months ago අවන්හල අනවශ් ය ප් රශ්න නේ the burden of borrowed chaos 5 months ago ian s den ඉයන්ගේ අඩවිය කෘතිම බුද්ධිය 2 6 months ago හැලපයා බ්ලොග් කඩඉමක් සහ අලුත් අවුරුද්ද 7 months ago සොඳුරු සඳවතී දිනූ මගේ යකෝව් 9 months ago බස්සිගේ නවාතැන the time paradox කාලයයි මොළයයි එකතුවෙලා කරන gimmicks 11 months ago නොකී කතා දළදා මාළිගාවේ නිලමේවරුන්ගේ සම්ප් රදායික වස්ත් ර ගැන ඉතිහාසය 1 year ago kottu latest posts exploring ravana temples in sri lanka tracing the footsteps of a legendary king 1 year ago විසිරි සිහින 2025 2 reflection and journalling 1 year ago කලාහිත kalahitha විල්පත්තුව වටා දෙදවසක් a wild slog in to the wilpattu wilderness part 1 1 year ago කඩදාසි කොලේ කාලෙකට පස්සේ 2 years ago dbsjeyaraj com the power that organizations could learn from the 144 year long tradition of royal thomian big match encounters 3 years ago aru ge adaviya කඩේ ගියා හෝ නැතා මේ සින්දුව අහන්න 5 years ago අටම්පහිය ඔබේ බ්ලොග් අඩවියත් අටම්පහිය බ්ලොග් සින්ඩිකේටරයට එක්කරගැනිමට 5 years ago දේශකයා රුසියාවේ රොකට් පියා සර්ගේයි පාව්ලොවිච් කොරොලෙව් 6 years ago අසමි දකිමි සොයමි අටවැන්න 6 years ago මිනිසුන් අතර නවාතැන්පොළේ කතා home away from home 03 මාස්ක් සහ ජංගි කතා 6 years ago miyuruworld අමුතු මිනිස්සු 1 6 years ago සොඳුරු සිත beautiful mind ගෙජ්ජි මල්ල් 7 years ago හද ගී පොත අසාගනිල්ලා දුම්රිය සවුදම 7 years ago මම කොයි වගේද බෝම්බ සහ සැත්කම් 7 years ago ශෂීගේ කසියා අහල් යා 7 years ago මගේ හෝබෝ කතා පුංචි දියකිඳුරිය සහ මහපොළොව දිග්විජය කිරීම 7 years ago විදානේ ගේ දානේ නාය කෙටිකථාව 8 years ago අටම්පහුර ඇලෙක්සැන්ඩර් ග් රෑහැම්බෙල් 8 years ago මම එරන්දී i m erandi stress ද 8 years ago කවිරස කලු සුදු 8 years ago යාං හෑල්ල නින්ද ගෙදරින් පැනීම සහ පීතු පාදං නමා මහං 8 years ago සැහැල්ලුව ආයිබො න් ඩෙනිස් 8 years ago මාතලන්ගෙ සින්ඩිය අපූරු බ්ලොග් අඩවියක් නිදීගේ පංච තන්තරේ 8 years ago දම්පාට දේදුන්න සාජාහි සංගීතය 8 years ago සර්පයාගේ දියණිය the serpents daughter යුද්ධය පවතින්නේ කොතැනකද her him other 8 years ago සව්බොර 29 200 20 29 220 22 02 2018 8 years ago ගුරුවරියකගේ මතකය ආදරය 8 years ago කොච්චි මිරිස් ආයෙමත් කූඹියෝ ගැහැනුන්ගේ ක් රිකට් සමග නැන්දා හා නැටූ අගමැති 8 years ago රාජ්ගෙ නවාතැන පරීක්ෂාව 8 years ago විහිලු කතා අසල්වැසියාට ප් රේම කරන්න 9 years ago කුරුටු ගෑ ගී පවුර පිංවතියේ 9 years ago magekichie කොළඹ 9 years ago දුයිෂෙන්ගේ අඩවිය uma oya 9 years ago sethi set off lazy doggy 9 years ago නිම්නයක තනි වී හීන දකින්නී early years learning framework මුල් ළමාවිය ඉගැන්නුම් රාමුව 1 9 years ago දෙව්දුව අලුත් තාත්තා 9 years ago ෂැගියාගේ චින්තනය ලියවෙච්ච මගේ කවිය 9 years ago සජ්ජාගේ පඩංගුව ලෝකල් අන්ඩටේකර්ගේ රා තැබෑරුම 10 years ago කිවිදියක් නොවන මගේ ලියමන් i m not a poetess මතයට වාදයක් හෙවත් මතවාදයක් 10 years ago il mondo di una povera pazza රෝමයේ දන්සැල පත්තර මල්ලිලාගේ ගේ දන්සැල 10 years ago කැමරාවෙන් එහා අමිතගේ විකට විට 10 years ago trails and strings cocos nucifera debacle 10 years ago v අම්මපා මොකටද මේ බැංකු 10 years ago මධුමාධවී නුඹ නැති මේ ලොව කුමටද කමලා 10 years ago සඳකැන් sandakan විද් යා 11 years ago සහෝදර තොටුපොළ 11 years ago කතන්දර පහේ පන්තියෙන් ඉහලට පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය end of an era 12 years ago one percenter stupid drunk inbred three wheeled asshole 12 years ago මල්මී malmi 12 years ago ඇළපාත මුදළි මං 11 පෙරේදා ඊයේ අද සහ හෙට 12 years ago chopping board රස නීරස ගැන මොනවාහරි හිතෙන දෙයක් ලියලා යන්න picture window theme theme images by mariusfm77 powered by blogger
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.YELLOW status (not for everyone)website (probably) only for adults

Verified site has: 139 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-35 36-40 41-45 46-50
51-55 56-60 61-65 66-70 71-75 76-80 81-85 86-90 91-95 96-100
101-105 106-110 111-115 116-120 121-125 126-130 131-135 136-139


The site also has references to the 65 subdomain(s)

  maathalangesindiya.blogspot.com  Verify   atampahiya.blogspot.com  Verify   kolambagamaya.blogspot.com  Verify
  thilakasitha.blogspot.com  Verify   maathalan.blogspot.com  Verify   rasikalogy.blogspot.com  Verify
  awidda-paya.blogspot.com  Verify   nidigepanchathanthare.blogspot.com  Verify   iwanpaulooshaa.blogspot.com  Verify
  sevenby3.blogspot.com  Verify   pokuruwahi.blogspot.com  Verify   ranrandil.blogspot.com  Verify
  upekshad.blogspot.com  Verify   mallepol.blogspot.com  Verify   kattakaduwa.blogspot.com  Verify
  awanhala.blogspot.com  Verify   lankanian.blogspot.com  Verify   helapakade.blogspot.com  Verify
  kavisandalla.blogspot.com  Verify   bassigenawathana.blogspot.com  Verify   nokieekatha.blogspot.com  Verify
  nishantha076.blogspot.com  Verify   wisirisihina.blogspot.com  Verify   kalahitha.blogspot.com  Verify
  kadadasikole.blogspot.com  Verify   deshakaya.blogspot.com  Verify   wicharaka.blogspot.com  Verify
  minisunathara.blogspot.com  Verify   miyuruworld.blogspot.com  Verify   sodurusitha.blogspot.com  Verify
  hadageepotha.blogspot.com  Verify   4s7sw.blogspot.com  Verify   myhobotales.blogspot.com  Verify
  cvpsur.blogspot.com  Verify   atampahura.blogspot.com  Verify   buddhikaerandijayasinghe.blogspot.com  Verify
  kavirasa.blogspot.com  Verify   yanhella.blogspot.com  Verify   upashantha.blogspot.com  Verify
  dampatadedunna.blogspot.com  Verify   sarpayasdaughter.blogspot.com  Verify   sawbora.blogspot.com  Verify
  guruwariyakageimathakaya.blogspot.com  Verify   kochchimiris.blogspot.com  Verify   raj1st.blogspot.com  Verify
  kurutugegeepawra.blogspot.com  Verify   magekichie.blogspot.com  Verify   duishengeadawiya.blogspot.com  Verify
  sethisetoff.blogspot.com  Verify   nimnyakatanivi.blogspot.com  Verify   devduwa.blogspot.com  Verify
  shaggiyagechinthanaya.blogspot.com  Verify   padanguwa.blogspot.com  Verify   erandijayasinghe.blogspot.com  Verify
  burubabe.blogspot.com  Verify   camarawenehalokaya.blogspot.com  Verify   trailsandstrings.blogspot.com  Verify
  visitor-v.blogspot.com  Verify   madhumadhavi135.blogspot.com  Verify   jayasanda.blogspot.com  Verify
  sahodarage.blogspot.com  Verify   kathandara.blogspot.com  Verify   0nepercenter.blogspot.com  Verify
  malmihi.blogspot.com  Verify   elapataha.blogspot.com  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Sat, 22 Aug 2026 16:29:34 GMT
Date Sat, 22 Aug 2026 16:29:34 GMT
Cache-Control private, max-age=0
Last-Modified Sat, 11 Jul 2026 01:58:04 GMT
ETag W/ 2cc0c56d8b3603b076f708ac0c9317a8df2e2359ec875d43f5a62dcf0750e5de
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 36341
Server GSE
Connection close

Meta Tags

title="chef-architect"
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/chef-archiect.blogspot.com/" property="og:url"
content="chef-architect" property="og:title"
content="" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="chef-architect" itemprop="name"
content="9077317046398053740" itemprop="blogId"
content="5437952540748367564" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/11225616716862592224" itemprop="url"
content="htt???/chef-archiect.blogspot.com/2026/06/forehead-kiss.html" itemprop="url"
content="9077317046398053740" itemprop="blogId"
content="2171895645893557339" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/11225616716862592224" itemprop="url"
content="htt???/chef-archiect.blogspot.com/2026/04/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtmjSi7Cci0lgydbkuKHsaBbDQmFaCaDalis4tL98M739InJXicQFE2gLf267kh5ADJi7CyqFlA_3kJKIKYNhBPglFwdtXvh1IZ1g0LqfoA8cJIf1hmTIYna0hOpspZU6ip4eBrzqJGdxJpBvMM1xRqLpnEetHTGVCuCZD5nEHDHEgJHy6TqfG4NJQRGeM/s320/20240120_214845.jpg" itemprop="image_url"
content="9077317046398053740" itemprop="blogId"
content="7141292318031121994" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/11225616716862592224" itemprop="url"
content="htt???/chef-archiect.blogspot.com/2024/02/four-weddings-fun-of-attending-weddings.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhideFhJ7OoNrCtN0cSn_jpk4wjJD1dSEfXGjlM46-ZbOB_WZY_8dRJSdXGrD7s63BpW2tdMLaPN35EUs-b9VdTegU9oHOzT52SjiHLJ_tm62TC0LxkO57ZJ3_H9UaI9CjF-bxlCNj3cjAkaPJSwOj1K2VgLrJZRDAIBgtacmMwV8knI7ru9twO5-Hl8w/s320/IMG-20221119-WA0023.jpg" itemprop="image_url"
content="9077317046398053740" itemprop="blogId"
content="5507673691024884804" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/11225616716862592224" itemprop="url"
content="htt???/chef-archiect.blogspot.com/2022/11/odiyal-koozh.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsY0Uecx0nIVjzbGpQj7mBNlIzkXa6jsh6Bsnc4zW4qOVSDe7pfHPYBe1Cicqaj67bAFDOKmywiyUHAByW-vZWjqJ99XZVnAoppxRh36MtkRyNrLDRDdwQzNpnn1-pk78jwgbOVD7BTDPUcPkOH4dFLhPPOlCEceJ-eQifhJ09HQowRDM-APr4VkqnKA/w200-h150/orgainc-soil.jpg" itemprop="image_url"
content="9077317046398053740" itemprop="blogId"
content="62068439144930491" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/11225616716862592224" itemprop="url"
content="htt???/chef-archiect.blogspot.com/2022/03/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEgng7Dr-szjWWFo0KGRTtWBPWDhYKFSaDsfUp1ChAL6U7u1IDdRvy2MfwS9RKlAs4RTvYnCL9vqASNQnMCAsh4BRGAhLTPkZL5-1LLeCsN9zuXO5EZ7YLSKwuKSGE9naYxEg64DHBogGCVmfK_MBL5rUASFbFTdgjZ65_E4siwws8aTSvfLJosQnSAwuw=s320" itemprop="image_url"
content="9077317046398053740" itemprop="blogId"
content="5963811407033668162" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/11225616716862592224" itemprop="url"
content="htt???/chef-archiect.blogspot.com/2022/01/dreamer.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEhFDKztR9OY6faVCN1kxd-_WfoBdnvHuFkQc2JI0l179zY25NwVFdwAEPm-NjJb6yZuByPY6cbN00erkle7_OGnKV_9vgazDhs2KgHvLmKRM89vfFqBQhiU1miH8QaPdJeZy75VdJt_ovVr311iucLwWzrItblJymgl_0zznV8bJmil8ZayqeJf3O4H7g=w251-h188" itemprop="image_url"
content="9077317046398053740" itemprop="blogId"
content="1823370723782342149" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/11225616716862592224" itemprop="url"
content="htt???/chef-archiect.blogspot.com/2021/12/blog-post_29.html" itemprop="url"

Load Info

page size36341
load time (s)0.888827
redirect count0
speed download40924
server IP 172.217.22.65
* all occurrences of the string "http://" have been changed to "htt???/"