If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: akkandi.blogspot.com - .

site address: akkandi.blogspot.com

site title:

Our opinion (on Wednesday 26 August 2026 8:57:02 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:

Headings (most frequently used words):

2016, monday, 26, friday, මල්, තුහින, total, pageviews, june, 2018, march, 2017, tuesday, november, september, february, january, 15, followers, blog, archive, අපූරුය, අපේ, පෙම, අනිත්, යය, නිමිති, අපි, සිහින, සල්පිල, හිත, තලා, ගන්නෙපා, මුත්තම්මා,

Text of the page (most frequently used words):
අපි (9), සිහින (8), november (7), 2016 (7), posted (7), akkandi (7), #september (6), january (6), march (6), comments (6), february (5), කවි (5), තවම (5), පුෂ්පා (5), රම්ලනී (5), රාජිනී (5), october (4), april (4), june (4), labels (4), හිත (4), අදත් (4), බුලත් (4), අපට (4), මල් (4), නැහැ (4), උපන් (4), දින (4), august (3), july (3), 2017 (3), අනිත් (3), නිමිති (3), අපූරුය (3), අපේ (3), පෙම (3), මුත්තම්මා (3), මගේ (3), monday (3), ඔහු (3), ගෙන (3), may (2), 2018 (2), posts (2), දැන් (2), වැඩත් (2), හෙමිහිට (2), වැඩ (2), කොට (2), හැම (2), තැනම (2), මොන (2), විට (2), උරුම (2), friday (2), වැලන්ටයින් (2), වත් (2), අතිකාල (2), තලා (2), ගන්නෙපා (2), එන්න (2), හොඳ (2), රෝස (2), බලන් (2), කියා (2), වෙන් (2), රාජිණී (2), තල් (2), තමයි (2), තැන (2), කල් (2), ඉදින් (2), හිතට (2), සල්පිල (2), පත් (2), සිනහ (2), කැමති (2), නිල (2), නොවේ (2), මහට (2), අහිමි (2), ලෝකයේ (2), දවස (2), යාගයක් (2), නොමැත (2), විටෙක (2), ගණන් (2), බොහෝ (2), හමු (2), තුහින (2), skip (2), 2009, 2010, 2011, 2012, 2013, 2014, 2015, blog, archive, followers, subscribe, atom, home, older, උඹට, වයස, වැඩියි, හරි, වත්තෙ, වැඩට, කෙල්ලන්වයි, ගන්නෙ, ඒකයි, උඹේ, නැවැත්තුවේ, මහත්තුරු, එහෙම, කිව්වාට, තරුණයි, කංකානි, අහගෙනයි, දෙබස, කැමතිද, කොළඹ, යන්න, අඩු, පඩිත්, වැඩි, රස්සාවකට, හැබැයි, ඇහුවේ, කංකානිට, පන්, දාහයි, රෝකර්, ගාස්තු, මුත්තම්මාට, මාසෙට, පාළොස්දාහයි, ආහාර, දෙවේලෙට, තුන්වේලට, දුවන්නේ, ලැයිමට, මුණුබුරන්, මිණිබිරියන්, රොටීම, වෙන්නැති, මයියොක්කා, කොළ, මැල්ලුම්, එක්කලා, උපයාගෙන, යමක්, උන්ට, දෙන්නට, ගුණ, පුළුවන්, වේවි, හෙට, කෙළ, කරදයක්ද, නෝනාගෙ, බිරිසුම, කන්නේ, පුරුද්දටමයි, නෝනේ, බත්, නැතුව, නම්, උන්නැකි, කහටයි, නැතිනම්, පතට, හයියක්, කෑමේ, වරදට, ආයෙත්, මුත්තු, වත්තට, කන්දස්සාමි, කදිරා, නැද්දෝ, අපහට, සැපක්, සතුටක්, කිසිම, කාලෙක, ජීවිතේ, ජයගන්න, සටනෙදී, අපෙ, සෙනේ, හැමදාම, වගේ, දාට, විතරක්, නෙවෙයි, ඔබෙ, සිනා, සුවඳ, විඳින්නට, පහුවෙනිදා, එනවමයි, සත්තකට, දික්, කළොත්, රඩක්ෂන්, මැනේජර්, නොආවොත්, ෆුට්, බෝඩ්, එකේවත්, එල්ලිලා, හැන්දෑකරේ, බලන්නම්, තෑග්ගක්, පුංචියට, අරං, ෆැක්ටරියෙ, රතු, කැකුල, දරා, එනතුරා, අසු, පිටින්, කුමරාන, නිකටෙ, රඳවා, දෑත, ලතැවුලෙන්, පෙම්වතිය, ඇති, රැජිනක්, නොවූ, සටන්, කළේ, මිනිස්, වෙනුවෙන්, භේදයක්, තිබුණෙ, එහි, දෙමළ, සිංහළ, මුස්ලිම්, නිරායුද, ඔබව, අපෙන්, කරන්නට, පිටුපසින්, පැමිණිවුන්, කොකා, ගැස්සූ, වාර, කොපමණද, විලක්, මැද, නිසල, විණි, විසල්, රුකක්, බිඳුණු, මහත්, පාළුවක්, පාඩුවක්, දැනුණා, අඩුව, දැනෙනව, යාල්පානම්, පුරේ, ගසින්, සෙවන, භූමියේ, සදා, සැතපුණු, සොයුරි, සුවපත්, නොවුණු, ගලන, තුවාලද, තියෙන, හිඳියි, විසඳුමක්, හොයමු, එකතුවී, ඔබත්, ඇවිදින්, එක්ව, එතුවාල, කරමු, සැප්තැම්බර්, comment, ඉන්නම්, දෙඇස්, රිදෙන, මැකෙන, සැඳෑවෙක, ඇවිත්, යන්නට, ඉඳන්, කියවලා, ඉන්නා, තැනෙක, උණුසුම්, දුන්, හාදු, වැල්, සුළඟෙ, එති, එතී, පලසකට, සීත, පිණි, පිරි, ගතිය, කාෂ්ටක, වුණේ, ගෙන්දගම්, පොළෝ, ගැබ, විඩාවක්, දැනුනේ, සැඩ, ඉරේ, කොයි, තරම්, මුදු, වීද, සමග, ඇවිදිද්දි, මැයි, මලින්, පලස්, අතුරා, තිබුණු, රළු, පාර, මැකෙන්නේ, ඇයි, නොවැටහෙයි, හිතන්නත්, පෙර, බිඳක්, අනෙක්, සැම, ක්ෂණයකින්, මැකී, යයි, ඔක්කොම, ජවන්, සිත්, වගෙ, සිත, පුරා, දෙපණස්, චෛතසිකයන්ට, වැඩියෙන්, ඔබයි, සසර, ගැට, ලිහන්නට, චිත්ත, චෛතසික, රූප, නිර්වාණ, අභිධර්මෙනුත්, හිතල, ගැනම, විතරමයි, සිතුවිලි, එන්නෙ, tuesday, කොම්, විමසන්න, නොපමාව, වෙබ්, අඩවියට, විගස, පිවිසෙන්න, වීසාද, රෙඩිට්, වලංගුය, දැන්ම, ගන්න, ඉකුත්, දිනක්, නොමැත්තෙය, සුපිපුණ, රොමැන්තික, පෙම්, දෙකක්, ගත්, එකක්, නොමිළේම, සිල්, රකින, උවැසි, උවැසියන්, සුදෝ, සුදු, සටන්කාමී, අයට, තිබේ, ලෝහිත, දුක්, රියයන්ට, ශ්වේත, අළු, කළු, පාට, මිශ්, වර්ණ, ගන්වා, දෙමුය, අලෙවියට, ලෙස, මිළට, ගන්නට, හැකිය, දේදුන්නෙ, වර්ණයෙන්, ෂඩ්වර්ණ, රශ්මියෙන්, අහස්, මුහුදු, පැහැයෙන්, වුවද, කැමැති, වර්ණෙකින්, ඉල්ලන්න, චෝදනා, නොහැක, අතැර, ගිය, සෝදුකට, සැබවින්ම, සෝකයක්, දැණුනෙ, සිතට, ඔබේවත්, කුමකට, තැවුල්, ගන්නෙම්ද, විරහ, පබඳින්නෙ, කුමකටද, ඔබට, ආපෝද, තේජෝද, වායෝද, පඨවියෙන්, සැදුම්, කලෙක, පෙම්වත්තු, හුණිමු, මමත්, මිත්තණියක්ව, ඔහුත්, මුත්තණුවෙක්ව, අත්ල, එමත, කුරුටු, ගීයක්, ලියයි, පිළිතුරක්, ගෙතෙන්නේ, සුමුදු, අත්ලේය, දෑස්, දෙස, බලා, වරු, හිඳිමු, සෙමු, විරිත්තමු, තරඟයට, ඇත්තෙන්ම, සොඳුරු, රේමයකි, විඳිය, හැකි, සුන්දරව, ලියන්නේ, නමුදු, මාගල්, ලෙසින්, හසුන්, කියන්නත්, විය, මෙසේ, විටදි, ගීත, වෙළෙන්නෙමු, විඳින්නෙමු, ගව්, දුර, දෙපස, විසූ, වූයේ, හිටලාය, රේල්, පාරවල්, ඇවිද, ගොස්, නිවන්නට, විඩා, ඇදෙන්නේ, දේව, මැදුරක්, වෙතය, බංකුවක, වාඩි, ගසා, යාතිකා, කරන, හෙමින්, මුමුණමු, රහස්, ඔහුට, මෙතෙක්, තුරා, නොදන්නෙමු, නොඇසුවෙමු, total, pageviews, sidebar, main,


Text of the page (random words):
මල් තුහින skip to main skip to sidebar මල් තුහින total pageviews monday june 4 2018 අපූරුය අපේ පෙම අපි කලෙක පෙම්වත්තු වී හුණිමු මමත් මිත්තණියක්ව අද දවස ඔහුත් මුත්තණුවෙක්ව අද දවස අපූරුය අපේ පෙම උපන් දින ත් යාගයක් ඔහු මහට දී නොමැත උපන් දින ත් යාගයක් මා ඔහුට දී නොමැත මෙතෙක් අද වන තුරා නොදන්නෙමු උපන් දින නොඇසුවෙමු උපන් දින ගව් ගණන් දුර දෙපස විසූ අප හමු වූයේ බොහෝ ඉඳ හිටලාය රේල් පාරවල් මත ඇවිද ගොස් නිවන්නට ගත විඩා ඇදෙන්නේ දේව මැදුරක් වෙතය බංකුවක වාඩි වී දණ ගසා ගෙන විටෙක යාතිකා කරන සේ හෙමින් මුමුණමු රහස් ලියන්නේ නමුදු මාගල් ලෙසින් හසුන් පත් කියන්නත් බොහෝ දෑ විය අපට මෙසේ හමු වූ විටදි අපි කැමති ගීත වල වෙළෙන්නෙමු විඳින්නෙමු තව විටෙක ඔහු මගේ අත්ල ගෙන එමත රස කුරුටු ගීයක් ලියයි පිළිතුරක් ගෙතෙන්නේ ඔහු සුමුදු අත්ලේය දෑස් දෙස බලා ගෙන වරු ගණන් හිඳිමු අපි සිනහ සෙමු විරිත්තමු තරඟයට ඇත්තෙන්ම එය සොඳුරු ප් රේමයකි රස විඳිය හැකි අදත් සුන්දරව posted by akkandi at 1 02 am 4 comments අනිත් යය නිමිති අපි චෝදනා කළ නොහැක අතැර ගිය සෝදුකට සැබවින්ම සෝකයක් දැණුනෙ නැහැ මා සිතට ඔබ මගේ වත් නොවේ මා ඔබේවත් නොවේ ඉදින් කුමකට තැවුල් ගන්නෙම්ද විරහ කවි පබඳින්නෙ කුමකටද මහට මම අහිමි වූ ලෝකයේ ඔබට ඔබ අහිමි වූ ලෝකයේ ආපෝද තේජෝද වායෝද පඨවියෙන් සැදුම් ලද අනිත් යය නිමිති අපි posted by akkandi at 12 52 am no comments monday march 6 2017 සිහින සල්පිල සිහින ඇත අලෙවියට කැමති ලෙස මිළට ගන්නට හැකිය දේදුන්නෙ වර්ණයෙන් ෂඩ්වර්ණ රශ්මියෙන් අහස් නිල මුහුදු නිල රෝස පැහැයෙන් වුවද ඔබ කැමැති වර්ණෙකින් ඉල්ලන්න දුක් සිහින ප් රියයන්ට ශ්වේත අළු කළු පාට මිශ් ර කොට වර්ණ ගන්වා දෙමුය සිල් රකින උවැසි උවැසියන් හට සුදෝ සුදු සිහින ඇත සටන්කාමී අයට තිබේ ලෝහිත සිහින සිනහ සුපිපුණ සිහින රොමැන්තික පෙම් සිහින දෙකක් ගත් විට එකක් නොමිළේම දැන්ම වෙන් කර ගන්න කල් ඉකුත් වන දිනක් නොමැත්තෙය විමසන්න නොපමාව වෙබ් අඩවියට විගස පිවිසෙන්න වීසාද ක් රෙඩිට් පත් වලංගුය සිහින සල්පිල කොම් පුෂ්පා රම්ලනී 2017 03 07 posted by akkandi at 12 05 pm 2 comments tuesday november 8 2016 හිතට සිතුවිලි එන්නෙ ඔබ ගැනම විතරමයි අභිධර්මෙනුත් හිතල චිත්ත චෛතසික රූප නිර්වාණ සසර ගැට ලිහන්නට දෙපණස් වු චෛතසිකයන්ට වැඩියෙන් ඔබයි සිත පුරා හැම තැනම ඔක්කොම ජවන් සිත් වගෙ ක්ෂණයකින් මැකී යයි හිතන්නත් පෙර බිඳක් අනෙක් සැම මැකෙන්නේ ඇයි කියා නොවැටහෙයි මැයි මලින් පලස් අතුරා තිබුණු රළු පාර ඔබ සමග ඇවිදිද්දි කොයි තරම් මුදු වීද විඩාවක් දැනුනේ නැහැ සැඩ ඉරේ කාෂ්ටක වුණේ නැහැ ගෙන්දගම් පොළෝ ගැබ තණ පලසකට උරුම සීත පිණි පිරි ගතිය මද සුළඟෙ එති එතී අපට දුන් හාදු වැල් අදත් උණුසුම් හිතට ඉදින් ඉන්නා තැනෙක ඉඳන් හිත කියවලා ඇවිත් යන්නට එන්න ඉර මැකෙන සැඳෑවෙක බලන් ඉන්නම් දෙඇස් රිදෙන කල් පුෂ්පා රම්ලනී 09 11 2016 posted by akkandi at 9 39 pm 1 comment labels කවි monday september 26 2016 රැජිනක් නොවූ රාජිනී රාජිනී ඔබ සටන් කළේ මිනිස් කම වෙනුවෙන් භේදයක් තිබුණෙ නැහැ එහි දෙමළ සිංහළ මුස්ලිම් කියා නිරායුද වූ ඔබව අපෙන් වෙන් කරන්නට පිටුපසින් පැමිණිවුන් කොකා ගැස්සූ වාර කොපමණද ලේ විලක් මැද නිසල විණි රාජිණී ඔබ විසල් වූ තල් රුකක් බිඳුණු සේ මහත් වූ පාළුවක් පාඩුවක් අපට දැනුණා තමයි ඒ අඩුව තවම දැනෙනව තමයි රාජිනී යාල්පානම් පුරේ තල් ගසින් සෙවන ලද භූමියේ සදා සැතපුණු සොයුරි රාජිණී තවම සුවපත් නොවුණු ලේ ගලන තුවාලද තියෙන අය තවම තැන තැන හිඳියි රාජිනී විසඳුමක් හොයමු අපි එකතුවී ඔබත් ඇවිදින් එක්ව එතුවාල හොඳ කරමු රාජිනී පුෂ්පා රම්ලනී 2016 සැප්තැම්බර් posted by akkandi at 1 03 am 2 comments labels කවි friday february 26 2016 හිත තලා ගන්නෙපා පෙම්වතිය මග බලන් ඇති තවම නිකටෙ රඳවා දෑත ලතැවුලෙන් එනතුරා අසු පිටින් කුමරාන රතු රෝස මල් කැකුල අත දරා අදත් මං අතිකාල ෆැක්ටරියෙ තෑග්ගක් පුංචියට අරං හොඳ හැන්දෑකරේ එන්න බලන්නම් ෆුට් බෝඩ් එකේවත් එල්ලිලා නොආවොත් හිත තලා ගන්නෙපා අතිකාල දික් කළොත් ප් රඩක්ෂන් මැනේජර් පහුවෙනිදා එනවමයි සත්තකට ඔබෙ සිනා මල් සුවඳ විඳින්නට වැලන්ටයින් දාට විතරක් නෙවෙයි අපෙ සෙනේ හැමදාම එක වගේ ජීවිතේ ජයගන්න සටනෙදී මොන වැලන්ටයින් වත් අපට නෑ පුෂ්පා රම්ලනී posted by akkandi at 8 38 pm 3 comments labels කවි friday january 15 2016 මුත්තම්මා මුත්තම්මා දැන් උඹට වයස වැඩියි වැඩත් හරි හෙමිහිට වත්තෙ වැඩට අපි කෙල්ලන්වයි දැන් ගන්නෙ ඒකයි උඹේ වැඩ නැවැත්තුවේ මහත්තුරු එහෙම කිව්වාට මගේ අත පය තවම තරුණයි කංකානි අහගෙනයි මේ දෙබස මුත්තම්මා උඹ කැමතිද කොළඹ යන්න වැඩත් අඩු පඩිත් වැඩි රස්සාවකට හැබැයි ඇහුවේ හෙමිහිට කංකානිට පන් දාහයි බ් රෝකර් ගාස්තු මුත්තම්මාට මාසෙට පාළොස්දාහයි කන කොට රස ආහාර දෙවේලෙට තුන්වේලට හිත දුවන්නේ ලැයිමට මුණුබුරන් මිණිබිරියන් අදත් රොටීම වෙන්නැති මයියොක්කා කොළ මැල්ලුම් එක්කලා උපයාගෙන යමක් උන්ට දෙන්නට රස ගුණ පුළුවන් වේවි අද හෙට හැම තැනම බුලත් කෙළ මොන කරදයක්ද මේ වැඩ නෝනාගෙ බිරිසුම බුලත් විට කන්නේ අපි පුරුද්දටමයි නෝනේ බත් නැතුව නම් උන්නැකි කහටයි බුලත් නැතිනම් ඇඟ පතට නෑ හයියක් බුලත් කෑමේ වරදට ආයෙත් මුත්තු වත්තට කන්දස්සාමි කදිරා උරුම නැද්දෝ අපහට සැපක් සතුටක් කිසිම කාලෙක පුෂ්පා රම්ලනී posted by akkandi at 10 50 pm 3 comments labels කවි older posts home subscribe to posts atom followers blog archive 2018 2 june 2 අපූරුය අපේ පෙම අනිත් යය නිමිති අපි 2017 1 march 1 2016 4 november 1 september 1 february 1 january 1 2015 5 november 3 april 1 march 1 2014 12 november 1 october 1 july 3 june 2 may 2 march 1 january 2 2013 22 november 1 october 6 september 5 july 5 june 1 march 2 january 2 2012 8 september 2 august 1 april 3 february 1 january 1 2011 36 november 1 october 2 september 2 july 2 may 4 april 7 march 11 february 7 2010 16 august 8 april 5 february 2 january 1 2009 33 november 2 october 9 september 7 august 15
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 65 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-35 36-40 41-45 46-50
51-55 56-60 61-65


The site also has 2 references to external domain(s).

 blogger.com  Verify  blogger.googleusercontent.com  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Wed, 26 Aug 2026 08:57:02 GMT
Date Wed, 26 Aug 2026 08:57:02 GMT
Cache-Control private, max-age=0
Last-Modified Fri, 06 Sep 2024 00:56:16 GMT
ETag W/ 1ccd5ad98a58d4ccb2e843ae7b76285fbceb401b09c6a41f002f445b300b0eb1
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 15176
Server GSE
Connection close

Meta Tags

title=""
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/akkandi.blogspot.com/" property="og:url"
content="මල් තුහින" property="og:title"
content="" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiVwafQTsXhE6v54pxjvqZWzfSfPYcq5qsEKRRB5foaCLvTGQ-L_x65V3J7m2h3uHbQAz1h5_5M-Mr6PYD8YU4th4slrJP_2tRZEuzXfC6WkP7D6Lz8pdqbgWosPsB4Cu4cW_7RHK-JmM/s200/stock-photo-book-of-love-118768666.jpg" itemprop="image_url"
content="6210483890259191134" itemprop="blogId"
content="784618320133257070" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/08282783443110371956" itemprop="url"
content="htt???/akkandi.blogspot.com/2018/06/blog-post_4.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwuZMl2JD3ohHRLhtSopjRdSH6PyZLeEZHV9Os5cwnBEo1GmGFnXwRKUTwpQDpUHWEIRFZnuki_5UpTf9KA_J_z0Ej3Xs77W5K5D1FHUtkp-e-3zhokk6tSET2LCsgPT3rhJUTBOlOVyk/s320/love-poetry.jpg" itemprop="image_url"
content="6210483890259191134" itemprop="blogId"
content="5361651317207044529" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/08282783443110371956" itemprop="url"
content="htt???/akkandi.blogspot.com/2018/06/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhad5lTHe0DT_Y5ILDUcYXQSa6RiQZ5sa-PIeqZaww3R4bLKi4Af3PT34etLnRj3f5z4kkwPRkdaZkawv7p84xaoaII4HcAByj4fpFAqxEEpxlQZ2b5B6WIO0LLzMjhevG0ndBtXeMbziI/s640/sihina+salpila.jpg" itemprop="image_url"
content="6210483890259191134" itemprop="blogId"
content="3709055207474178539" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/08282783443110371956" itemprop="url"
content="htt???/akkandi.blogspot.com/2017/03/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqbcFv1cnPcBFM9jch2G3qS9vrSgpWHsZEq7TJwikmLW-Anaazi2Td0y_yN5Q2LXPffzChyphenhyphen-kjfqqJGU_CLYQgaKtjXG7OGxURLATgRaJSGuZRaTHcyFvRIKuMfaOkQAn3Qg1WBLOu-OY/s400/is+%25282%2529.jpg" itemprop="image_url"
content="6210483890259191134" itemprop="blogId"
content="6129033752439075105" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/08282783443110371956" itemprop="url"
content="htt???/akkandi.blogspot.com/2016/11/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqISoDtmY_s6W0WsTJqrgGCETcQQa72DwSMU7oM4O-ZFT5KER9c67MquOCd6HBAG569fixN9X7OQYnHKGksbmgC2trdGNvYyzzfmCJGAgjhopZyfq_wCUgR4FzO5XVeGIkBlbUZcgom0Q/s320/Rajini.jpg" itemprop="image_url"
content="6210483890259191134" itemprop="blogId"
content="7176756454885824397" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/08282783443110371956" itemprop="url"
content="htt???/akkandi.blogspot.com/2016/09/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKtJ7o_fBZ5U0-uTZIqeijQcbeEM16vl151OvKbA_vlbOs505KfAHrvjl3GNt8enp3P2eZaoAd8vQYT6EdueEWMn-QvIKlD46a46-hN9guKP6FUBBen6LoGWYF9GyUWeeicSPC5SrEfUU/s320/blog.jpg" itemprop="image_url"
content="6210483890259191134" itemprop="blogId"
content="244686705804373519" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/08282783443110371956" itemprop="url"
content="htt???/akkandi.blogspot.com/2016/02/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKQXvw6qxtglldbjGqsGc_S0OEhnoHkmZeoE5eT6Dv-zM1aooxII030XJr4V17phkXGeQ2GyKmS4JYxJH-sURHnOSELl-aTEgTbO5HbETKPtAHW3frfsQurTlMhUO08fLRFa-_qIsLaMg/s320/TeaPlucker__1372144779_222.165.138.jpg" itemprop="image_url"
content="6210483890259191134" itemprop="blogId"
content="4980566840486674423" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/08282783443110371956" itemprop="url"
content="htt???/akkandi.blogspot.com/2016/01/blog-post.html" itemprop="url"

Load Info

page size15176
load time (s)0.246248
redirect count0
speed download61691
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"