Meta tags:
Headings (most frequently used words):
monday, ලිපි, june, 2019, 2018, 2017, february, 17, 2020, tuesday, 18, thursday, july, 16, wednesday, may, november, october, 30, ආයුබෝවන්, මම, ගැන, about, පෙළ, වර්ග, නවතම, ලබාගන්න, යහලු, යෙහෙලියන්, බැලුව, කස්ටිය, blogger, news, ලඟදි, දාපු, ප්, රතිචාර, popular, posts, හිල, සාරාංශය, ෆැන්ටසි, රැය, පුරා, මිනිසුන්, හැපි, එන්ඩින්ග්, එකොමත්, එක,
Text of the page (most frequently used words):
ඔහු (87), ඇගේ (65), ඔහුගේ (64), සිය (48), විය (47), මගේ (41), නැවත (37), මන් (35), ගැන (34), තිබූ (33), ඔවුන් (33), ඇති (29), අක්කා (29), ඔහුට (28), තවත් (27), තිලකා (25), ඒත් (23), හිත (22), share (21), අපි (20), සමඟ (20), සිටි (20), උනා (19), තරම් (19), කියලා (18), අතර (18), එහෙත් (18), තුළ (18), වලට (17), වගේ (17), වෙන (17), උනේ (17), නැති (16), නිසා (16), හරි (16), වඩා (16), සමත් (16), පවනිගේ (16), එකක් (15), දෙයක් (15), එකම (15), මුහුණ (15), ගෙන (15), කාන්ති (15), නැත (15), එක්ක (14), වලින් (14), මාව (14), පටන් (14), දෙස (14), දෑස් (14), කීර්තිරත්න (14), ගිය (13), දෙදෙනා (13), දැන් (13), ඔයා (13), වෙලා (13), සිදු (13), හිතේ (13), දෙක (12), කරන්න (12), වචන (12), සිරුර (12), ඉන්න (12), ඔව් (12), කලා (12), පරිදි (12), සිට (12), කොට (12), වූයේ (12), ඇයගේ (12), පුරා (11), ටික (11), ගත්තා (11), පමණක් (11), කරන්නට (11), හැකි (11), දෙසට (11), කතා (11), ගොස් (11), සිරුරු (11), තමයි (10), එදා (10), අනුශ්ක (10), ඇයට (10), බන් (10), අවසානයේ (10), ටෙක්ලා (10), කරගෙන (10), විට (10), තිබිණි (10), වෙනදා (10), ගියා (9), අවුරුදු (9), සිතුවිලි (9), අනුරාධ (9), අතරින් (9), රශ්ණ (9), උත්තර (9), දන්නවා (9), අනූ (9), කරලා (9), උඹට (9), නිරුවත් (9), දේවල් (9), ඔවුන්ගේ (9), මෙන් (9), තිලකාගේ (9), කීර්තිරත්නගේ (9), මහත් (9), තුළින් (9), නිවසේ (9), ඇස් (8), ගෙදර (8), කලින් (8), හිල (8), සිටියා (8), කාංචනා (8), පුලුවන් (8), අනුශ්කගේ (8), තුල (8), මුළු (8), පවනි (8), එක් (8), මොහොතේ (8), පත් (8), උණුසුම් (8), කිසිඳු (8), හැට්ටයේ (8), තමා (8), බලා (8), function (7), txta (7), රාධිකා (7), තමන් (7), february (7), march (7), වෙන්න (7), comments (7), pinterest (7), facebook (7), blogthis (7), email (7), this (7), අකුරු (7), කෙරුවෙ (7), අලුත් (7), පිට (7), හැබැයි (7), දෙන්න (7), මතු (7), හරහා (7), වෙනස් (7), අවශ් (7), උන් (7), කරන (7), ඔවුන්ට (7), රාධිකාගේ (7), වීම (7), උනත් (7), නැතුව (7), නිදහස් (7), යටපත් (7), අරන් (7), ඉතින් (7), සියල්ල (7), පසුව (7), හැට්ටය (7), සිටියේය (7), කළේය (7), ගත් (7), දරු (7), එළියට (7), return (6), බලන් (6), පොඩි (6), එකතු (6), කියන (6), වගේම (6), පබැඳුම් (6), april (6), may (6), july (6), මාත් (6), යන්න (6), එන්න (6), එහෙනම් (6), labels (6), උත්තරයක් (6), වෙනසක් (6), තිබ්බේ (6), වැඩක් (6), දින (6), හැම (6), ලොකු (6), කොහොමද (6), නොහැකි (6), මිගාරත් (6), එහෙම (6), දැඩි (6), ඕනේ (6), ටෙක්ලාගේ (6), මොහොතක් (6), දිහා (6), හැමදේම (6), එකිනෙක (6), වේගයෙන් (6), හැඟීම් (6), තවමත් (6), හුස්ම (6), ගත්තේ (6), පැමිණ (6), මිනිසුන් (6), කාලයක් (6), හැටි (6), කෝල් (6), දිගු (6), වුවත් (6), කල් (6), කහට (6), අතට (6), කීරිතිරත්න (6), එබැවින් (6), ගියේය (6), නිවෙස (6), මාස (6), කළාය (6), පසු (6), යම් (6), කුස්සියේ (6), ඉන් (6), තිබිණ (6), නිසාය (6), document (5), moveid (5), else (5), තාමත් (5), දාලා (5), ලෙස (5), නොව (5), මීට (5), පුංචි (5), කියන්න (5), අතීතය (5), january (5), june (5), october (5), november (5), මල් (5), වෙයි (5), සුසුම් (5), සෑහෙන්න (5), වෙලාවක් (5), දෙනෙත් (5), විතරයි (5), මේක (5), නෙවෙයි (5), ඇයව (5), විශ්වාස (5), පිළිතුරු (5), එතකොට (5), අනුශ්කට (5), අවසන් (5), නැත්නම් (5), සමීරත් (5), එන්නම (5), විටෙක (5), කරන්නේ (5), නැවතත් (5), ගෑනු (5), ගොඩ (5), බවක් (5), වෙනුවෙන් (5), එහා (5), උඹේ (5), විත් (5), වැඩි (5), පෙර (5), ඉදිරියට (5), වෙත (5), මතින් (5), දරන (5), මුහුණේ (5), හැඟීම (5), වෙලාවට (5), අනාගතය (5), සිත (5), සිරුරට (5), දෙදෙනාම (5), වෙනුවට (5), යටි (5), කුමක් (5), රශ්න (5), ටිකක් (5), සිදුවන (5), නෙත් (5), දෙසත් (5), යුතුව (5), තිබුණේ (5), ඉන්පසු (5), කාන්තී (5), සුපුරුදු (5), පමණ (5), දිනක (5), ගත්තේය (5), තුළට (5), කිරිකැටි (5), කිරි (5), ඉසෙබෙලා (5), කියමින් (5), කියා (5), කළේ (5), ළිඳ (5), වසර (5), style (4), body (4), බලාගෙන (4), කොයි (4), ඔන්න (4), මොකද්ද (4), ගියාම (4), එකේ (4), මෙලොවට (4), හදවත (4), යද්දි (4), ලිපි (4), කෙටි (4), කොහේද (4), හුවමාරු (4), අමතක (4), හිටි (4), මහා (4), පෙති (4), සොයා (4), මුල් (4), monday (4), බැරි (4), ගන්න (4), නිහඬ (4), දුටු (4), මුලින් (4), මිනිස්සු (4), ඔයාට (4), හොඳ (4), ජීවිතේ (4), හැපි (4), එන්ඩින්ග් (4), සිතිවිලි (4), කරන්නෙ (4), ජීවිත (4), හිතට (4), දෑත (4), රථය (4), කලේ (4), සමඟම (4), කරමින් (4), ඒකට (4), කෙනෙක් (4), කරගත් (4), දැනුනේ (4), විදියට (4), තැන (4), වීමට (4), ගැනීමට (4), නීතියෙන් (4), නිසි (4), ටෙකී (4), වෙන් (4), මේසය (4), ඇවිද (4), උන්ට (4), හිස (4), එලියට (4), වාහනය (4), නැද්ද (4), පාරේ (4), වාහනයේ (4), හිස් (4), වැරැද්ද (4), නුවර (4), පහළ (4), අපිට (4), එලෙස (4), අනිත් (4), වෙන්නට (4), දෙතොල් (4), අත් (4), ඒවා (4), කියන්නේ (4), කාර් (4), හසු (4), පැත්තේ (4), ඇවිත් (4), හඬවල් (4), දවස (4), සැබෑ (4), හරිහැටි (4), තමන්ගේ (4), එන්නම් (4), පාට (4), අනේ (4), සුළු (4), පැය (4), සුදු (4), සීමා (4), පැරණි (4), සිතින් (4), දරුවාව (4), යන්නට (4), ජීවිතය (4), සම්පූර්ණයෙන්ම (4), කිසිවක් (4), මෙනි (4), තිස්සෙ (4), පමණි (4), කන්තෝරු (4), කඩුල්ලේ (4), ඉහළ (4), ඉතා (4), නිවස (4), අක්කාගේ (4), නොවීය (4), එහි (4), ඉස්තෝප්පුවේ (4), වෙනදාට (4), කීර්තිරත්නට (4), විසල් (4), සිත් (4), ඊළඟ (4), කිසියම් (4), සෑම (4), කළහ (4), පිරී (4), එලෙසිනි (4), දරුවා (4), එයට (4), තිලකාට (4), වන්නට (4), නිවෙසින් (4), නැන්දා (4), කටයුතු (4), තරමක් (4), චර් (4), කිරීමට (4), හටගත් (4), පහත් (4), පියයුරු (4), උණත් (4), හාන්සි (4), බිය (4), බවට (4), සිටියදී (4), දෙන්නට (4), අතරතුර (4), සිනහා (4), window (3), ns4 (3), left (3), top (3), evt (3), ie4 (3), ie5 (3), getidleft (3), යන්තම් (3), හිත් (3), වැටී (3), රැය (3), නමුත් (3), සිහින (3), වෙලාවෙ (3), වඩාත් (3), ලන් (3), මන්දා (3), ඇයි (3), පැහැදිලි (3), හැමෝම (3), දන්න (3), ඔයාගේ (3), කඳුලු (3), posts (3), දේශපාලන (3), කතන්දර (3), august (3), september (3), december (3), 2017 (3), 2018 (3), 2019 (3), කරනවා (3), සතුට (3), අපේ (3), අදහස් (3), එක්කම (3), එපා (3), දිගටම (3), දේවදාර (3), කැකුළු (3), බිම (3), ගසාගෙන (3), සේරම (3), කියලද (3), තැනක (3), මුවින් (3), ආදරෙයි (3), සුරත (3), අතරෙ (3), ගොඩක් (3), ජීවිතයක් (3), තියෙනවා (3), ඉස්සරහ (3), දෑත් (3), මෝඩ (3), උඹව (3), ඔහුටම (3), තිබුනා (3), හිටපු (3), එවෙලේ (3), සැරේ (3), සිතට (3), අල්ලාගෙන (3), හඬින් (3), සමීර (3), හොඳම (3), හොඳයි (3), පුදුමයක් (3), ජීවිතයේ (3), ආත්මයට (3), පැමිණියේ (3), වටහා (3), උත්තරය (3), ඔහේ (3), එයා (3), කිසිම (3), රශ්නේ (3), ඉන්නේ (3), අරුත (3), යන්නේ (3), අතරේ (3), මුහුණට (3), බයයි (3), නේද (3), එකෙක්වත් (3), බැලුවා (3), ඉස්සරහා (3), නිහඬවම (3), හිටියා (3), ඒකයි (3), කිව්වෙ (3), එමින් (3), වෙද්දි (3), රමණය (3), වගක් (3), කිරීම (3), සුක්කානම (3), ලොරි (3), ඉදිරිපිට (3), සිපගන්නට (3), අවසාන (3), එනවා (3), ඊලඟ (3), ගමන් (3), තිස්සේ (3), මනස (3), හැමදාම (3), දඬුවම් (3), සිටියේ (3), එකට (3), පැත්තට (3), ආදරය (3), ආයේ (3), බිත්ති (3), දෑස (3), ඇයටත් (3), දුරකතනය (3), බාධාවක් (3), අනන්තය (3), තැනට (3), ඇබ්බැහි (3), තරමක (3), පාර (3), අන්දමේ (3), උස් (3), තියෙන (3), එකෙන් (3), වේදැයි (3), දැන (3), තමන්ට (3), හෙට (3), ගිහින් (3), සල්ලි (3), ඇඳුම් (3), ඉන්නකො (3), හුරතල් (3), මැඩම් (3), කමක් (3), එක්ව (3), වෙනවා (3), ඔයාව (3), එහේ (3), මැද (3), කවිපද (3), හංදා (3), පිටුපා (3), බැලුවේය (3), එවිටය (3), අක්කාත් (3), ඇසුර (3), පියවර (3), තබා (3), බැලුවේ (3), අතේ (3), තැබුවාය (3), හැරියේය (3), අවදි (3), තුබූ (3), උදේ (3), වෙනදාටත් (3), බටය (3), බැවින් (3), දිව (3), තිරිහන් (3), සියුම් (3), බොරළු (3), කෙළින්ම (3), ඉස්තෝප්පුවට (3), නොසිටියේය (3), කාමරයට (3), උද් (3), බාහු (3), නොවිණි (3), ආශාවන් (3), එකිනෙකා (3), රෙද්ද (3), වූවත් (3), ලැබීම (3), කීර්තිරත්නගේත් (3), දෙදෙනාටම (3), යහන (3), ඉන්පසුව (3), මතදී (3), ගියේ (3), ගියාය (3), පපු (3), සෙමෙන් (3), ඔහුව (3), බැලීමට (3), සිදුවිය (3), ජාතක (3), සිටියාය (3), අසල (3), එතැන් (3), බලමින් (3), දෙදෙනාට (3), ජවය (3), කටහඬ (3), නැගෙන (3), හඬක් (3), වහලක් (3), හුරුපුරුදු (3), මල්ලි (3), ඉරී (3), පුටුවෙන් (3), සැබැවින්ම (3), සිදුර (3), හැට්ට (3), කොටසක් (3), හැඟුම් (3), මවා (3), තැබුවේය (3), ඇතුළු (3), වරම (3), හදිසියේ (3), තිබුණි (3), සිරුරේ (3), උයන (3), ළඟට (3), පුටුවෙහි (3), වාඩි (3), සාලයේ (3), මතත් (3), කෙතරම් (3), බියක් (3), දෛනික (3), කඩුල්ල (3), කෙමෙන් (3), තුළම (3), දමා (3), වූවාය (3), එකා (3), දුම්රිය (3), ලැබුණ (3), ලියුම් (3), ගනිමින් (3), එයින් (3), පාළු (3), පවුල් (3), මෙහේ (3), ආවා (3), ඔයි (3), කෝප්පය (3), කෝප්පයත් (3), හකුරු (3), සබන් (3), සිටියත් (3), සියලූම (3), උළුවස්සෙන් (3), blogger (2), 2014 (2), event (2), scrollleft (2), parseint (2), getidtop (2), getwindowwidth (2), for (2), txtw (2), 1000 (2), අකීකරු (2), මතක (2), සිත්තම් (2), නන්වන (2), හසුන් (2), බොත්තම් (2), කරන් (2), වත්තම් (2), එන්නද (2), සිහිනයට (2), ඇවිළි (2), මත්තේ (2), මූදාලූ (2), සැනසුම් (2), කැටී (2), ඇසෙනවද (2), හිටියෙ (2), රාධිකාට (2), තිබුනෙ (2), මතකයි (2), වෙලේ (2), කුතුහලයක් (2), කලානේ (2), යකා (2), මටම (2), ඉඳලා (2), කම්මැලියි (2), එන්ඩ් (2), හින්දා (2), කිරීමක් (2), කරපු (2), දුන්නා (2), වදින (2), සිදුව (2), ලැජ්ජාව (2), අන්න (2), සමන්ති (2), ඇන්ටී (2), දොරෙන් (2), විතර (2), වදන් (2), පාරක් (2), සුන්දර (2), සිහියට (2), දවස් (2), 2020 (2), පෙළ (2), අනන්තයට (2), ඔයලා (2), ආයුබෝවන් (2), ඉඳන් (2), කරගන්න (2), අඩවිය (2), මොකද (2), ගමන (2), ඉස්සරහට (2), අද්දර (2), මුල (2), නාය (2), රොන් (2), වැල් (2), නැවතී (2), ගසක (2), සුළඟට (2), හසුවී (2), විවාහ (2), යෝජනාව (2), දුන්නේ (2), දෙන්නටම (2), හොයන්න (2), බවයි (2), ඇරෙන්න (2), මමත් (2), සෙමින් (2), තිබ්බෙ (2), විතරක් (2), නිදහසේ (2), වැටෙන (2), විනාස (2), ඕනෙ (2), හිරකරගත්තා (2), හරිම (2), නතර (2), කරන්නෙම (2), තැනකට (2), අදටත් (2), ආදරේ (2), තිබෙන (2), ලෝකය (2), ලැබෙන (2), පිළිතුර (2), බල්ලො (2), මිගාරගෙත් (2), දෙන්නගෙම (2), පිටාර (2), දැවෙන (2), සැණයකින් (2), පොලිස් (2), ජිප් (2), රහණය (2), රමයෙන් (2), දුකක් (2), තිබුන (2), එයයි (2), මෙහෙම (2), නොවී (2), එව්වා (2), පමණයි (2), පිළිකුලක් (2), ඇතැම් (2), වෙද්දී (2), විශ්වාසය (2), දෛවයෙන් (2), පළිගැනීම (2), තිබියදී (2), පොළව (2), පිටිපස්සෙ (2), බලන්නට (2), දිනක් (2), නීතියේ (2), අසු (2), යමක් (2), නැගුන (2), අනුපමට (2), ඇත්තටම (2), හඬේ (2), වටහාගන්න (2), ඊටත් (2), සුසුමක් (2), අනුපම (2), ඕනම (2), සෙක්ස් (2), ඇසට (2), ස්වල්ප (2), පහළට (2), තැබුවා (2), ඇඟිලි (2), හොයන්නේ (2), හිතන්නේ (2), රකාශය (2), රශ්නයක්ද (2), හරියටම (2), පවනිට (2), නොතිබුනා (2), අල්ලා (2), නැගිට (2), බලාසිටි (2), යාලුවො (2), රස්සාව (2), ලැජ්ජාවක් (2), බඩුවක් (2), මිනිහා (2), හේතුව (2), පවී (2), අදත් (2), යාලුවා (2), අහලා (2), වනම (2), දෙතොල (2), හිර (2), දහසක් (2), අතික් (2), කොටස (2), පළමු (2), මතකයන් (2), ඇදුනේ (2), නවතා (2), ලොරිය (2), වෙලාවෙම (2), වාහන (2), ගතවූ (2), රුව (2), රෝද (2), ඈතට (2), විසි (2), උත්සහ (2), අන්තිම (2), අන්දම (2), ආත්මය (2), ඉටු (2), දෙවරක් (2), යුතු (2), කලක් (2), කරා (2), ඉමු (2), අස්වැසිල්ලක් (2), තුවාල (2), ලැබුනේ (2), උඹලා (2), සමහර (2), සිටින (2), ස්වාභාවය (2), අනුව (2), පවුලේ (2), එලියෙ (2), ගුලි (2), විවාහය (2), පොදි (2), හීනයක් (2), නඩුව (2), දවසේ (2), හැසිරුණේ (2), අරමුණින් (2), නීතිය (2), අතින් (2), යමින් (2), තුලටම (2), කිඳා (2), බැස්සා (2), බැල්ම (2), ගැහෙන (2), නොදැනි (2), දැනුනා (2), දක්වා (2), ටිකෙන් (2), නාද (2), යුග (2), හමු (2), ටිකට (2), ඉතුරු (2), හම්බෙන්නෙ (2), නෑනෙ (2), සත් (2), උඩු (2), ඒකද (2), වෙර (2), තියෙන්නෙ (2), වෙනස (2), අයින් (2), ආවේ (2), කාටවත් (2), තොරව (2), කාංචනාගේ (2), පාරටම (2), අස්සේ (2), අවට (2), නිසාම (2), වටහාගන්නට (2), නොතිබූ (2), රීරෝද (2), හදවතින් (2), මොකද්දෝ (2), ඇතුලේ (2), මසාජ් (2), සෙන්ටර් (2), කාංචනාව (2), හරියට (2), කාලයත් (2), පවා (2), මුදල් (2), ලබාගෙන (2), ඉක්මනින් (2), නගින (2), දන්නේ (2), ඇඳුම (2), අනෙක් (2), තැන් (2), වෙතට (2), ආන්සර් (2), කොමිනිකේශන් (2), එකකින් (2), පස්සෙ (2), දීමට (2), කෙල්ල (2), ගාව (2), වෙලාව (2), කවදාවත් (2), මොනා (2), තියෙනවද (2), අඬන්න (2), මේකට (2), පස්සෙන් (2), පිටට (2), තෙත් (2), අම්මලා (2), තාත්තලා (2), බඳිනවා (2), හැඩ (2), වෙන්ව (2), සිරකර (2), මනසින් (2), කටු (2), කැට (2), හුරු (2), තුරුල් (2), මරා (2), විඳි (2), තනුව (2), බැන්ද (2), දිවිය (2), රඳවා (2), ගැයෙන (2), දොස් (2), බිවු (2), කිරණ (2), තහනම්ද (2), ආලය (2), කුස්සිය (2), හැරී (2), දුටුවේ (2), විගස (2), හඳුනාගත්තේය (2), ගසා (2), තබමින් (2), හැට්ටිය (2), ළඟින් (2), අකුරේ (2), අකුර (2), දක්වාත් (2), වරක්ම (2), හැඟීමක් (2), රකාශ (2), දුන්නාය (2), සිතාගත (2), කීපය (2), ගාණක් (2), ඇසෙන්නට (2), ඇතැයි (2), එක්වරම (2), පහුවදා (2), දවසින් (2), දවල් (2), නොදැනුණි (2), පාත් (2), කඩුල්ලෙන් (2), තමන්ටම (2), සමඟිනි (2), මිදුල (2), කාලය (2), දකින (2), බෑගය (2), තිලකාගේත් (2), කාමරයටය (2), වත්ත (2), කිසිවෙකුත් (2), දරුවාද (2), එවිට (2), අඩුම (2), පැමිණියේය (2), මිදුලේ (2), පඩි (2), ගැටුණේ (2), වසරක (2), නිවසෙහි (2), උණේ (2), තැනක් (2), නොතැනක් (2), වුණ (2), පැටලෙන්නට (2), කීර්තිරත්නව (2), එයෙහින් (2), එතරම් (2), මෙම (2), වසරක් (2), කීරිතිරත්නගේ (2), රාග (2), අක්කගේ (2), හිරවී (2), තැනුණු (2), දොර (2), තිලකාව (2), ඉහළට (2), මෙලෙස (2), දෙසම (2), කාමරය (2), උණා (2), එළියෙන් (2), ඔසවාගෙන (2), කීර්තිරත්නත් (2), කාන්තීත් (2), වූවාක් (2), විසින් (2), එකිනෙකාගේ (2), එල්ලේ (2), පසුවය (2), බලාගත්තාය (2), අයට (2), කුසින් (2), කටේ (2), ගොජ (2), එරුණු (2), යද්දී (2), ඇයටම (2), ඉතිරි (2), කිසි (2), මිතුරියක (2), වෛද් (2), නොවූ (2), වහල (2), ඉහතදී (2), ඔවුන්ගෙන් (2), හැඟීමකින් (2), අහිංසක (2), නගන්නට (2), දෙකක් (2), කැටුව (2), මොනවද (2), ජීවත් (2), පලක් (2), තිලකාගෙන් (2), විදියේ (2), ආගන්තුක (2), ශක්තියක් (2), නොතිබුණත් (2), මුසු (2), ලෙසින් (2), නොකඩවා (2), එදායින් (2), ඇසුරත් (2), තහනම් (2), එහෙමෙහේ (2), අවස්ථාවලදී (2), හැඩිදැඩි (2), තමාත් (2), වසන් (2), ආයාසයෙන් (2), කෙඳිරිලි (2), ඉස්මතු (2), ආශා (2), මගින් (2), සිතුවිල්ල (2), පවත්වාගෙන (2), නංගීත් (2), එකිනෙකට (2), ගෙතුළට (2), හරවා (2), දෙයින් (2), පිරිමි (2), පිටුපස (2), වැසී (2), තලෙළු (2), හෙමින් (2), අසලට (2), කරමිනි (2), එවර (2), ආශාව (2), පෙනුණේ (2), පහළින් (2), හේතුවෙන් (2), හැගීම් (2), තැනින් (2), ඉබේටම (2), දෙදෙනාගේම (2), සමග (2), හඬත් (2), නොතිබිණි (2), පනින්නට (2), කොතෙකුත් (2), නැගුවේය (2), හටගෙන (2), තුළද (2), උණුසුම (2), සිර (2), ඒහෙත් (2), වයසින් (2), ඇයද (2), නාඹර (2), නිමිත්ත (2), සිටියහ (2), නෝනේ (2), කාලසටහනත් (2), ගෙවිණි (2), කරවන (2), සිදුවීමක් (2), සිදුවූයේ (2), කරගත්තේය (2), එකහමාරක් (2), දෙදෙනාගේ (2), බියෙන් (2), ඇහෙන (2), සෙල්ලම (2), ආශ්වාදජනක (2), දුරටත් (2), යත් (2), හේත්තු (2), හුණු (2), කීප (2), වීමයි (2), සිටම (2), තමන්ගේම (2), නිවසට (2), මෙන්ය (2), ඕනෑ (2), නිදන (2), උඩින් (2), වත්තට (2), යථා (2), තත්වයට (2), දැනිණි (2), එන්නට (2), පැන්න (2), සැමියා (2), ගාල්ලේ (2), වැඩිමහල් (2), කැමති (2), බඹා (2), කෙටූ (2), පඳිංචි (2), ඇවෑමෙන් (2), පුත්ත (2), ස්ථාන (2), ලැබුණේ (2), තත්වයක් (2), ගාල්ලෙ (2), එළියේ (2), වැඩ (2), නිවාඩුවක් (2), පුරුද්දක් (2), වෙත්ම (2), පුරුද්ද (2), සිද්ධ (2), කලක (2), තනි (2), පැනීම (2), වේයැයි (2), නැගුණ (2), අහවර (2), පුටුවේ (2), පරාණය (2), පැන (2), වුණේය (2), බැලුණේ (2), සති (2), දෙකන් (2), ගෙට (2), වයසට (2), වඩාත්ම (2), මුලදී (2), අවුල් (2), යතාත් (2), ඔවුනට (2), බලාපොරොත්තු (2), දන්නා (2), ඒකත් (2), කිව්වා (2), හනික (2), සපත්තු (2), දෙකත් (2), රැගෙන (2), picture, theme, powered, copyright, anuradha, nanayakkara, write, moveto, animate, xoff, clientx, pagex, yoff, clienty, scrolltop, pagey, clientwidth, innerwidth, pagexoffset, movetxts, text, length, onload, ඇරියෙ, වෙලාවෙද, මතකයක්, ඇරපු, ඉඳන්ම, කට්ටියට, දවසකට, උඩදි, පුන්චි, පොස්ටර්, සමහරු, බලන්න, හදන්නෙ, කිය, absorb, short, film, පහු, වෙනිදා, සයිබර්, උළෙලට, සහභාගි, සපථ, ගත්තු, ආයෙමත්, ලියන්න, ගන්නවා, විශේෂයෙන්ම, ලාස්ට්, වැඩිහිටියන්ට, සුදුසුයි, අංක, කොලඹ, මාර, මැශින්, එකකුත්, දවසෙම, ටීවී, වීක්, වසම, who, මව්, කුසකින්, නාවත්, සසරේ, බන්දන, නන්නාදුනනා, වූයෙද, රුහිරෙන්, ජීවය, ලැබුවේ, එනමුත්, අක්කේ, ඔබටයි, වතාවක්, ස්ටොප්, මෝශන්, ඇනිමේශන්, අත්හදාබැලීමකුත්, ඔයාලට, බලපු, අත්හදාබැලීමක්, දෙයක්නෙ, මිනිහෙක්, විත්තිය, පට්ට, සීන්, යන්නෙ, පරන, පොලිතින්, උරයෙන්, වැසුනු, පැනලා, ගිහිල්ලා, කාමරේ, එබිලා, කිව්ව, විදිය, 3කට, කලින, රිදුම්, දීගෙන, වේදනාව, පැතිර, අයෙත්, මතකයට, නැගුනා, උනු, නැගෙද්දි, අයෙම, ආදරණිය, බින්දුව, popular, ලඟදි, දාපු, රතිචාර, feedjit, live, blog, stats, news, බැලුව, කස්ටිය, යහලු, යෙහෙලියන්, delivered, feedburner, විද්, යුත්, ලිපිනය, ඇතුලත්, නවතම, ලබාගන්න, ආරම්භය, තාක්ෂණික, විහිලු, පරිඝනක, සින්දු, දැනුමට, කාලීන, අලකලංචි, චිත්, රපට, හෑලි, තෝරන්න, වර්ග, 2010, 2011, 2012, 2013, 2015, about, view, complete, profile, නානායක්කාර, වයසනම්, 37යිද, ඇරුනහම, මස්, නහර, හැදිච්ච, සාමාන්, මනුස්සයෙක්, වෙච්ච, පිලිගන්නවා, ඔයලට, ආරාධනා, දුක, බෙදගන්න, දැනුම, එක්කාසු, පැත්තෙ, අවොත්, ආකල්ප, ඔයාලගේ, උදහස්, ලියල, යන්නත්, ඔයලගෙ, හුඟාක්, වටිනවා, යන්නනම්, යාලුවේ, හම්බවෙමු, වුන, හැමෝටම, බොහෝම, ස්තූතියි, subscribe, atom, home, older, අත්තක්, සිනාසුනා, ගසේ, මුදුන්, බදාන, ගංවතුරට, අතු, නැමුණා, තැලුනා, ඇරුණු, මුදු, සුවඳ, බඹරුන්, ඇදුණා, රිසිසේ, ගන්නට, හැර, නිහඬව, නිසලව, එතුනා, ගියපු, ඈතක, දැරුවා, ඉතිඅග, පිපුණු, අකලට, පරවී, වැටුණා, අරටුව, පිපිරී, වැටුනා, සුළඟේ, කෙරුවා, වැටුනු, අත්තක, රැඳුනා, දල්ලක්, ලියලනු, පෙනුනා, එකොමත්, හිතන්නෙ, කසාද, බැන්දම, විසඳෙනවා, කාංචනාට, මුල්ම, වරට, උත්තරයකින්, පහුබහින, හිටියේ, විසඳන්න, බිඳපු, හඬයි, යනතුරු, කාංචනාගෙ, බාධා, කලෙත්, විරාමය, අතරතුරත්, ඇගෙන්, කාන්තිය, විඳගනිමින්, පිරිමැද්දා, පිළිගන්නවා, ඔයාගෙයි, මිනිස්සුන්ගෙයි, ඔයත්, ගොඩේමයි, අන්තිමේ, ආදරෙ, හූමිටි, නිදහසේම, වැටෙන්න, හැරියා, හරියන, කෙල්ලෙක්, දැනටමත්, ඉවරයි, හීනියට, බින්දුවක්, කම්මුල, පහලට, බේරුනා, හැමදේකම, තියෙයි, දෙබස්, වේගෙන්, චාමිකගෙ, වාග්, රහාර, වලටත්, අතරතුරේදිම, මුහණ, උඹනම්, නෙක්, මමයි, ගියාට, චමින්දගෙ, වාක්, යයක්ම, බැනගනිමින්, පසුතැවීමක්, රියාකලේ, විදියකට, චමී, අඳුනන්නෙ, අර්ථකතනය, සාපෙක්ෂ, බවම, කලබගෑනියක්, නිවැරදි, සර්වසාධාරණ, අර්ථකතනයක්, තුරු, ජීවිතයක්ම, හැල්මේ, දුවාවි, එවැනි, බැරෑරුම්, පිලිතුරක්, බඳිමු, ලැබුනා, පාහර, සමීරගෙන්, ඇඟට, කඩන්, පැන්නෙ, වියරුවෙන්, වටේ, අල්ලනොගන්න, කෝපය, පුරාම, ගලමින්, කෝපයෙන්, හදවතට, මරනවට, විඳවනවා, තිබ්බනම්, සහනයක්, දැනෙයි, සිතිවිල්ලක්, පියැවි, ගෙනාවා, සිරකල, මංචු, තුලට, නගිද්දි, රාධිකාගෙ, ඉදිරියේ, මැවුනා, තොපි, අයගෙන්, මිදිමට, තැත්, ගමන්ම, ගැහුවා, පොලිජ්, මානයෙන්, නොපෙනී, ලිහිල්, නැගුනු, පීඩනය, තරහක්, කලකිරීමක්, ලොකුම, ගැටළුව, මිතුරා, සහෝදරයෙක්, මිතුරෙක්, යාලුවොම, කෙනෙක්ව, බෙස්ට්මන්, කිට්, දැම්මම, ලෑස්තී, කරගන්නවා, බරක්, සෙට්, කරගනින්, සනා, ලෑස්ති, කලාම, ගෙවපන්, අඩෝ, බෙස්ට්මන්නම්, ගනින්, ෆ්ලවර්, බෝයිටවත්, සිනහවෙන්, පිරුණ, අතීතයක්ම, මිතුරියක්, සොහොයුරියක්ද, එවන්, කාමාශාවක්, පහරයින්, විටක, අවස්තාවන්දී, උත්සවයට, කළමනා, සෙවීමට, තනියට, පිටත්, කලේද, සිහි, මිනිසුන්ව, දුර්වල, පුදුම, ඇත්තෙ, අරමුණයි, සැනසීමක්, අතුරුහදන්, නොවිසඳුනු, ගැටළුවක්, මතුපිටට, ඒමට, හේතු, උරගයා, කෘතඤපූර්වක, හැගීමක්, කැන්දගොල්ලෙ, තලගොයෙක්, හාරලා, කෙනෙක්ගෙ, මිනියක්, ඇවිල්ලලු, ආරංචිය, පැතිරුනේ, විදුලියක්, කුමන, අරමුණින්ද, කළකිරීමකින්, කෙසේ, රැහැනට, කළකිරීම, මදක්, සමනය, සාධාරණය, ඉශ්ට, වෙනතුරු, ඉන්නවා, විනා, හොඳිනම, වැටහුනා, කැකෑරෙන, කලකිරීම, තරහව, පළිගැනීමේ, චේතනාව, ඉවක්, නැතිවම, ලියලා, වැඩුනා, බලමුකෝ, දවසක, උඹලත්, විඳවයි, අහින්සකී, විඳෙව්වට, දහස්, ගුණයක්, වැඩියෙන්, රශ්ණයත්, උත්තරයත්, විරාමයක්, නොතියාම, මුවෙන්, නැතුවම, බොරුවක්, නොවෙන, ටෙක්ලාට, හ්ම්ම්, වැඩෙන්න, රශ්නයක්, ලයිෆ්, එකේදි, ෆීලීන්, එන්නෙ, එකයි, අවුලෙන්, පේන්නෙ, ලාවට, දිළිසෙනු, දිළිසීමේ, ගැහැණියකට, මොහොතක්වත්, වෙලාවකින්, දිළිසීම, කම්බුල්, බේරෙන, පවනී, හිරකරගන්න, එබුනා, පහැදිළි, දෑසෙන්, මුදවා, පහතට, යොමා, දැනටම, උත්තරක්ද, බැරිකමක්, එතනදි, මුනිවත, රකින්නට, තීරණය, රහණයේ, නිකටෙන්, ඉහලට, එසෙව්වා, මොකටද, ටෙකලා, ඇඳෙන්, කණ්නාඩි, කණාඩිය, තුලින්, පේන, රතිබිම්බය, නිහඩ, බින්දා, මූණවත්, බලන්නේ, ආශ්, සමාජෙට, පිළිකුල්, උනුත්, සමාජේ, විකිණෙනවා, දන්නෙ, තේරෙන්නෙත්, ගෑනුන්ව, පෙරළගන්න, එතනින්, ලෝකයක්, පිරිච්ච, ලෝකෙක, ගෑනිත්, වෙලාවකට, වෙනවමයි, දිහාවට, හැරුනා, ඔසවලා, දුවන්නේ, උඹෙන්, හම්බනොවෙන, ගෑණියෙක්ගෙන්, හොයාගනියි, එහෙමයි, මිනිහට, දෙන්නත්, අසාවක්, පෙනි, පෙනී, තියෙද්දිත්, පිළිගන්නත්, අහගෙන, ඇඳේ, අසලින්, ඉඳගත්තා, බයෙන්, මරණවා, බයට, මරන්න, එනේ, කියපන්, මොක, එදත්, ඒකෙ, වෙලාවක, උඹයි, ඩොක්ටර්ස්ලගේ, බයිලා, ඔක්කොම, රැඳුනු, දබරඟිල්ලෙන්, බොරු, ඇත්ත, ඇත්තට, දියන්, ගැටුනු, යුවල, හදගැස්ම, උල්, සපත්තුව, වනාහි, දෙවන, සොයන්නන්ට, පාලනයෙන්ද, දෙය, ඇක්සලේටරය, ගැටුනේ, හැරවුනු, හිනාවෙද්දි, අතැර, ඇයවෙත, දිගුකලා, ඉදිරිපස, මැවුන, කහපැහැ, චායාවකින්, බොඳ, දැමුවා, ගාවට, හම්බෙන්න, හැපිම, වැඩකටයුතු, දැතේ, හිරවුන, පදික, වේදිකාවේ, ඇවිදයමින්, හැරවුනේ, නිරායාසයෙන්, මිගාරගේ, ඇදී, කෙලවරක, වැදුන, දැක්කේ, වේදනාවෙන්, නැගී, සිටින්නට, සමීරව, දකුණු, කකුලේ, සම්පූර්ණ, ඇක්සලේරටය, පැටවුනා, ඇදීයද්දී, බැල්මකින්, දකින්න, ඇත්තේ, වික්ශිප්ත, ඇතුලට, කිඳාබහිද්දි, තිබුනානම්, පවුකාර, මවාගන්න, උත්සහා, යුතුකම, බැල්මෙන්, පියාගත්තා, පියැවුනු, දෙනෙත්පිය, තුලත්, වාරේ, තීරණයක්, සිතිය, හොයමින්, සතුටුදායක, අවසානය, මෙහෙයවූවා, අවනීතිය, රජකරන, දුෂ්ඨ, රමවේදයක්, කෙලසකනම්, සාධාරණත්වයේ, අරුනළු, සොයන්නද, කැළැල්, ඉතිරිකරමින්, රැහැනින්, අසාධාරණය, වෙන්නෙ, වැරදකාරයො, නොවුනත්, උන්ගේ, ස්භාවධර්මයා, වැරදිකාරයො, කවද, ලැබෙනවා, කලබල, හදන්න, පැසවමින්, මුළුමනින්ම, සුවකරලන්න, ඒවාට, කිසිසේත්ම, උඹලට, දෙන්නව, මරාගෙන, මැරෙනවා, යකෝ, එන්නේ, ආවේගය, මානසික, ආවේගාත්මක, රායෝගිකව, රියාත්මක, නොවෙනවාමයි, කියන්ට, අමාරුයි, නිසාමද, හිතවතුන්, සෙවිල්ලකින්, හනිමූන්, යන්, පූස්, පැටියෙක්, සීතලේ, පපුවෙ, මතකය, සිපගන්න, අඩුවීමක්, සැලසුම්, ගහමින්, සිටිනාතුර, සිහිනෙකිනුඳු, නොසිතුව, සුදානම්, හැමදේකටම, වගකිවයුතුවන්, මගේම, යහලුවන්, දෙදෙනෙකු, පෑරීම, දරුණු, නොලැබීම, ගින්දරට, පුළුන්, කරන්නක්, පැත්තෙන්, ගිලිහී, ලකුණු, ඔප්පු, සාක්ෂි, නොමැතිකමින්, සමාවෙයන්, මචන්, අත්අඩංගුවට, කලකිරීමට, බවකින්, පාපෝච්චාරණය, කරයි, නඩුවෙන්, හිරේ, යනවමයි, සනසන, වුනත්, සමීරගෙත්, කළකිරුණු, නොවේවියැයි, සැකයක්, මටත්, තිබුනැ, නීතීඥවරයාගේ, උපදෙස්, පාපෝච්චාරණ, රතික්ශේප, නොසිතූ
Text of the page (random words):
විට ඔහු දුටු දෙයින් ඔහුගේ පිරිමි සිත යම් තරමකට සලිත කරන්නට සමත් විය පුළුලුකුළ තාලයට පද්දමින් සෙමෙන් නිවෙස තුළට පා නැගූ ඇය ඇඳ සිටි හැට්ටයේ පිටුපස ඉරී තරමක හිලක් සෑදී තිබිණි වෙනදාට වැසී තිබූ අගේ පිටෙහි තලෙළු පාට එතුළින් කාන්දු වී පැමිණ ඔහුගේ දෙනෙත් තුළ පිරී ඉතිරිණි ඔහු පුටුවෙන් නැගිට්ටුනේ ඉබේටමය කාටත් නොඇසෙන පරිදි හෙමින් අඩිය තියමින් ඔහු කුස්සියේ දොර අසලට ගියේය ඇය සිටියේ ඔහුට පිටුපා වතුර කේතලය රත් කරමිනි කලින්ට වඩා හොඳින් හැට්ටයේ හිල එවර ඔහුගේ දෑසට හසු විය එක්වරම හිත තුළ පිරී ගිය සියුම් ලැජ්ජාවක් සමඟ නැවත යන්නට හැරුණත් එවිටම හටගත් මහත් ආශාව මගින් ඒ ලැජ්ජාව යටපත් කළේය සැබැවින්ම එම සිදුර තුළින් පිරිමියෙක්ගේ ආශාවන් ඉස්මතු වන තරම් දෙයක් එළියට පෙනුණේ නැත හැට්ටයේ කරට තරමක් පහළින් හැට්ට රෙද්ද කුමක් හෝ නිසා ඉරී යෑම හේතුවෙන් හටගත් එම සිදුරෙන් පෙනුණේ පිට මැද්දේ සුළු කොටසක් පමණි එහෙත් එම සිදුර කීර්තිරත්නගේ සිත තුළ මහත් හැඟුම් ගොන්නක් පොපියවන්නට සමත්කරවා තිබිණි ජනේලයෙන් පෙරී හා හිරු කිරණ එම සිදුර අතරින් ඇගේ සම මත වැටී ඇගේ තලෙළු සම රන් පැහැයෙන් බබළන්නට වීම එම හැගීම් තවත් තීව් ර කරලන්නට සමත් විය කුමක් නිසා එම හැට්ටය ඉරෙන්නට ඇද්දැයි ඔහු කල්පනා කළේය එම ඉරුණු තැනින් පටන් ගෙන මුළු හැට්ටයම ඉබේටම ඉරී ඇයගේ උඩුකය නිරුවත් වෙන අන්දම ඔහු සිතින් මවා ගත්තේය තමා මේ සිතින් රසවිඳින්නේ ඔහුගේ බිරිඳගේ අක්කගේ සිරුර බව ඔහුට අමතකව ගියේය ඔහුට අතීතය ගැන වගක් නැති විය අනාගතය ගැනද වගක් නැති විය හැට්ටයේ හිලෙන් පමණක් උත්තේජනය ලැබූ සිය මොළයත් ඔසවාගෙන ඔහු ඇය දෙසට සෙමින් පා එසෙව්වේය ඇය තවමත් ඔහුට පිටුපා සිටගෙනය තම නහයෙන් නැගෙන හුස්ම ඇගේ හිසේ වදින තරමට ඇගේ අසලට ගිය ඔහු සිය සුරතේ වෙවුලන ඇගිලි හැට්ටයේ හිල අතරින් ඇගේ සම මතින් තැබුවේය ඔහුගේ ඇඟිලිත් ඇගේ සමත් එකිනෙක ගැටීමෙන් හටගත් මහත් විදුලි සැරක් හැට්ටයේ හිල හරහා දෙදෙනාගේම සිරුරු වලට ඇතුළු වී ඇට මිදුලු පසාරු කරගෙන ගොස් මොළ තුළට කිඳා බැස්සේය එම අනපේක්ෂිත උත්තේජනයත් සමග ඇය එක් වරම ගැස්සුණාය එහෙත් ඇය පිටුපස නොබැලුවාය හදිසියේ මුළු සිරුරම ගල් වුණාක් මෙන් ඇය හිටි ලෙසටම නොසෙල්වී සිටියාය ඔහුගේ ඇතැඟිලි වලින් ඇගේ සම මත නිදහසේ රටා මැවෙන්නට විය ඊළඟ මොහොතේ ඔහු පහත් වී සිය දෙතොල් හැට්ටයේ හිල අතරින් ඇගේ උණුසුම් සිරුර මත තැබුවේය ඒත් සමඟම වේගයෙන් උස් පහත් වෙන ඇගේ සුසුම් හඬ ඔහුට පැහැදිලිවම ඇසුණි ඔහුගේ සුසුම් හඬත් ඇගේ සුසුම් හඬත් එකිනෙක සමපාත වෙන බව කියමින් ඔහුගේ යටි හිත හිත කෑ ගසන්නට විය ඒ කෑ ගැසීමත් සමඟ ප් රාණවත් වෙමින් තිබූ ඔහුගේ යටි කය විසින් ඔහුගේ මුළු සිරුරේම අයිතිය සීන්නක්කර ලබාගෙන සිටියේය ඇය ඔහු දෙසට හැරුණාද ඔහු ඇයව ඔහුගේ දෙසට හරවාගත්තාද කියා හරිහැටි වෙන් කරගැනීමට කාලයක් නොතිබුණි ඊළඟ මොහොතේ ඔවුන් දෙදනාගේ සිරුරු මුහුණට මුහුණ ගැටෙමින් තිබුණි එහෙත් ඔහු ඇගේ දෑස් මග හැරියේය බියක්ද ලැජ්ජාවක්ද කියා හරි හැටි නිනව්වක් නොතිබුණත් ඇයගේ ඇස් මට්ටම දක්වා එසැවීමට තරම් ශක්තියක් ඔහුගේ ඇස් වල නොතිබිණි ඒ වෙනුවට ඔහුගේ ඇස් ඇගේ ළැම මත නතර වී තිබ්ණි හැට්ටය පුපුරාගෙන එළියට පනින්නට තරම් විශාලව ඒ හැට්ටය තුළ හිරවී තුබූ පියයුරු යුගල ඔහුගේ දෑසම ඒම මත සිරකරගෙන තිබිණි හුස්ම වේගයෙන් ඉහළ පහළ වැටෙන වාරයක් පාසා ඒවාද රිද්මයානුකූලව ඉහළ පහළ ගියාය උදේ හවස කොතෙකුත් දුටුවත් වෙනදාට මේ තරම් උනන්දුවෙන් ඒවා දෙස බැලීමට යොමුනොකිරීම ගැන ඒ දැස් ඔහුගේ සිතට දොස් නැගුවේය දිගු කාලයකට ඉහතදී තිලකාගේ පියයුරු ගැන හටගෙන තිබූ සේම මහත් ආශාවකින් ඔහුගේ මුළු ගතම පොපියන්නට විය කාලයක් තිස්සෙ පිරිමියෙකුගේ උණුසුමක් නොලැබුණු ඇගේ සිරුරේ හදිසියේ හටගත් වෙනස ඇය තුළද අමූතුම හැඟුමක් ජනිතකරලන්නට සමත් වී තිබිණි එබැවින් ඇය ඔහුගේ සිරුරේ උණුසුම වඩ වඩාත් දැනෙන ලෙස තම සිරුර ඔහුගේ සිරුරට තද කළාය ඒ අවසරයෙන් ඔහු ඇයව කිටි කිටියේ තම සිරුරට සිර කරගෙන ඇගේ සිරුරේ අතොරක් නැතුව සිපගන්නට පටන් ගත්තේය තමා මේ තිලකාට කරන්නෙ වංචාවක් බව ඔහුගේ හිතට නොදැනුණා නොවේ ඒහෙත් ඒ හැගීම ඔහුගේ ගත දැවූ ආශාව සමඟ පොරබැද දිනන්නට තරම් ශක්තිමත් එකක් නොවීය වයසින් ඔහුට වඩා වැඩිමල් උණත් ඇයද නාඹර ගැටිස්සියක මෙන් ඔහුගේ හැඩිදැඩි බාහු අතර ගුලි වී ඔහුගේ උණුසුම සෙව්වාය අවසානයේ ඔහුගේ පුරුෂ නිමිත්ත කුස්ස්යේ උයන මේසය මතදී ඇගේ සිරුර තුළ සැඟවි යද්දී ඔවුන් දෙදෙනා තහනම් ඇසුරක හිමිකරුවන් වී සිටියහ කීර්තිරත්නගේ දිනචර් යාව නැවත වරක් යාවත්කාලීන වූයේ එලිසිණි එදායින් පසුව ගතවූ සෑම දිනකම සිය නීත් යානුකූල ඇසුරත් තහනම් ඇසුරත් නිසි පරිදි කළමනාකරගන්නට ඔහුට සිදුවිය අක්කා එහෙමෙහේ වෙන අවස්ථාවලදී තිලකාවත් තිලකා එහෙමෙහේ වන අවස්ථාවලදී අක්කාවත් සිය හැඩිදැඩි බාහු අතර සිරකරගන්නට ඔහු කාලය සොයාගත්තේය ඒත් එක්කම ඒ තුළින් ඔහු වෙනදා නොවිඳු අමුතුම විදියේ තෘප්තියක් වින්දේය තිලකාත් තමාත් අතර සිදුවන දේ අක්කාගෙන් වසන් කිරීම අවශ් ය නොවූ නිසා වෙනදා ආයාසයෙන් යටපත් කල කෙඳිරිලි හඬවල් ඕනෑකමින්ම තව තවත් ඉස්මතු කිරිමට ඔහු වගබලා ගත්තේය එයට මුලින් මුලින් තිලකාගෙ යම් විරෝධයක් මතු වුවද ආශා දනවන වචන මගින් ඇයගේ විරෝධතාවය යටපත් කිරීමට ඔහු සමත් විය ඔවුන්ගෙන් නැගෙන උණුසුම් රාගී හඬවල් අක්කා අසා ඇතියි යන සිතුවිල්ල ඔහුගේ ආශාවන් තව තවත් වැඩි කරලීමට සමත් විය එහෙත් අක්කා සමඟ ඔහුගේ ඇසුර තිලකාගෙන් වසන් කළයුතුව තිබූ නිසා ඔවුන් දෙදෙනා කිසිඳු හඬක් නොනැගෙන පරිදි සම්පූර්ණයෙන්ම රහසේ ඔවුන්ගේ ඇසුර පවත්වාගෙන ගියේය අක්කාත් නංගීත් සමඟ එකිනෙකට සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් පරිදි එකම වහලක් තුළ මෙලෙස එක්වීම ඔහුගේ හුරුපුරුදු ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කොට තිබුණේය තමා අක්කත් නංගීත් දෙදෙනාම සල්ලන් කල මිනිහෙකුය යන හැඟීම ඔහුව තව තවත් උද් යෝගීමත් කරන්නට සමත් වූ නිසා ඔහු එන්නම එන්නම තව තවත් තිරිහන් වන්නට විය මාස තුනකට පමණ පසු දිනක උදේ වරුවක අක්කා හදිසියේම ගෙයි පිළිකන්නට ගොස් බඩ බොකු එළියට එන ලෙසින් වමනය කරන තුරුම මේ අලුත් දින චර් යව නොකඩවා ඒ වහල යට පැවතුණි මොනවද මිනිහො මේ කරලා තියෙන දහදුරා වැඩේ දැන් ඉතින් මේවා අහලා දැකලා ජීවත් වෙලා පලක් තියෙනවද වැනි පිළිතුරක් තිලකාගෙන් අපේක්ෂා කළද ඇය මුවින් කිසිඳු වදනකුදු නොදොඩා ඔහේ බලා සිටියාය කීර්තිරත්න ඇගේ මුහුණට එබුණේ ඇගේ මුහුණේ හැඟීම නිවැරදිව වටහා ගන්නටය දුකක්ද කෝපයක්ද කලකිරීමක්ද කියා හරි හැටි වෙන් කරගත නොහැකි අමුතූම විදියේ හැඟීමකින් ඇගේ මුළු මුහුණම පිරි තිබිණි අඩුම තරමේ ඇය හැඬුවානම් එසේත් නැත්නම් බැණ වැදුනානම් ඔහුට තරමක් හිත හදාගන්නට තිබිණි එහෙත් ඇයගේ මුහුණේ වූ මේ ආගන්තුක හැඟීම ඔහුගේ හිත අනියත බියකින් වෙලන්නට සමත් විය කම්පනය වීමට තරම් ශක්තියක් ඔහුගේ ස්වර තන්තු වල නොතිබුණත් ඔහු මුළු ඇඟේම ඉතිරි වූ ස්වල්ප ජවය ස්වරතන්තු වලට මුසු කොට සිය කටහඬ අවදි කළේය උණ දේවල් උණා දැන් අපි මොකද මේකට කරන්නෙ අපි මේ ළමයව හදාගන්නවා අක්කාත් කීර්තිරත්නත් විසල් කරගත් දෑස් වලින් එකිනෙකා දෙස බලද්දී තිලකා ස්ථිර ලෙස පිළිතුරු දුන්නාය එතැන් සිට පැය දෙකක් තිස්සේ ඔවුන් ඉදිරියට කල යුතු දේ ගැන සාකච්ඡා කළහ ඉන්පසුව නිවෙසින් පිටත්ව ගිය කීර්තිරත්න ඔහුගේ මිතුරියක වූ වෛද් යවරියෙකුත් ඉසබෙලා නැන්දාවත් කැටුව නැවත පැමිණියේය සිදු වී ඇති දේ ඔවුන් දෙදෙනාට විස්තර කල විට ඉසෙබෙලා නැන්දා ක්ලාන්ත වී බිම ඇද නොවැටුණේ අසල තිබූ බිත්තියකට වාරු වීමෙනි මෙහෙම නවනිංගිරා වැඩක් අහන්නත් පවු කළානෙ දෙයියනේ යි කියමින් කීර්තිරත්න දෙසත් කාන්ති අක්කා දෙසත් පිළිකුලෙන් බලමින් ආඬපාලි නගන්නට වූ ඉසෙබෙලා නැන්දාව ඉදිරි කතාබහට නම්මා ගැනීමට ඔවුන්ට තවත් අමතර පැය දෙක තුනක වෙහෙසක් දරන්නට සිදු වුණි මේ අහිංසක කෙල්ල කියන නිසා මන් ඉවසනවා තිලකාගේ හිස සිපගනිමින් ඉසෙබෙලා නැන්දා ඔවුන්ගේ බසට අවනත වූයේ එලෙසිනි එතැන් පටන් පැයක සාකච්ඡාවකින් පසු ඔවුන් විසිරගියේ නිශ්චිත සෑලසුමක් ඇතුව වූ තීරණයකට එලැඹීමෙන් අනතුරුවය ඉතිරි මාස කිහිපය ගත වුණේ එම සැලසුමට අනුවය කාන්ති අක්කා කිසි විටෙක නිවෙසින් එළියට නොබහින්න්ට වග බලාගත්තාය තිලකාද නිවෙසින් පිටවීම හැකි තරම් සීමා කළාය ඇතැම් විටෙක නිවෙසින් බැහැරට යාම සිදු වුණොත් අදාළ මාසයට ගැලෙපෙන තරම් බඩක් පෙනෙන සේ කොට්ටයක් ඇය සිය ඇඳුම තුළ රඳවාගත්තාය කීර්තිරත්නගේ මිතුරියක වූ වෛද් යවරිය විටින් විට පැමිණ කාන්ති අක්කාගේ සෞඛ්ය තත්වය සෝදිසි කළාය හැකි සෑම විටකම ඉසෙබෙලා නැන්දා පැමිණියාය එහෙත් වෙනදා වගේ කීර්තිරත්නට මුහුණ දීමට තරම් පිරියක් ඇය තුල නොවූ නිසා ඇය හැකි සෑම අවස්ථාවකදීමට ඔහුව මහ හරින්නට කටයුතු කලාය වෙනදා සිය පුතෙකු මෙන් සැලකූ කීර්තිරත්නගේ මුහුණ දෙස පිළිකුලකින් තොරව බැලීමට ඇයට ඉන්පසු කිසි දිනක හැකි වූයේ නැත අවට ලෝකයට තිලකා ගැබිනියක සේ පෙන්වීමේ සැලැස්ම ඉතා සාර්ථකව සිදුවිය අවසානයේ එක් දිනක ඒ වහල යටදීම කාන්ති අක්කා හුරුබුහුටි කෙළි පැටික්කියක සිය කුසින් මෙලොවට ජාතක කළාය මීට අවුරුදු ගණනකට ඉහතදී කොල්ලන් දෙදෙනෙක්ම මෙලොවට ජාතක කොට අවසානාවන්ත ලෙස ඔවුණෙගේ තුරුණු විය නොදැකම ඔවුන්ගෙන් සමුගන්නට සිදුව සිටි ඇය පපු කැවුත්ත තුළ දැවුණු නාඳුනන හැඟීමකින් යුතුව සිය දියණිය දෙස මොහොතක් බලා සිටියාය අත පා ඒ සෙමන් ඒ මේ අත කරකවමින් අඬන්නට වැර දරන ඒ කිරිකැටි දියණියගේ දෑස් තුළට එබුණු ඇයට ඒ තුළින් තමාගේම මුහුණ දර්ශනය විය දිගු හුස්මක් ඉහළට ගෙන නැවත පහළට හෙළූ කාන්ති අක්කා ඇගේ අත වූ දරුවාව අසල සිටි තිලාකගේ දෑත මත තැබුවාය නංගියෙ මේ උඹේ දරුවා තිලකා මුළු ආත්මයෙන්ම වෑහෙන දරු සෙනෙහසින් යුතුව දරුවාව සිය පපු තුරුල්ලට ගනිනිද්දී අක්කා සෙමෙන් මිමිණුවාය කීර්තිරත්නගේ නිවස සැබෑ කිරිකැටි හඬකින්ම පිරී ගියේ එලෙසිනි අවසානයේ කෙලෙස හෝ පියෙකු වීමට ලැබීම ගැන අප් රමාණ ප් රීතියකින් ඔහුගේ හිත පිරීගොස් තිබිණි කාන්තී අක්කා එම නිවසේම විසූවත් දරුවා තිලාකාටම පමණක් හුරුකරලීමට ඇය වග බලාගත්තාය දරුවා වෙනුවෙන් අයට හරිහැටි කිරි නො එරීම එයට මහත් උදව්වක් විය ඒ වෙනුවට තම කුසින් නොවැදූවත් තිලකාට දරුවා වෙනුවෙන් කිරි එරුණාය කුඩා දැරිවිය තිලකාගේ තනේ කටේ ගසාගෙන ගොජ ගොජ ගා කිරි උරද්දී කාන්ති ඇයට එරුණු කිරි ස්වල්පයෙන් සිය හැට්ටිය තෙත් වන්නට දී බලාසිටියාය නොබෝ දිනකින්ම ඒ එරුණු කිරි ස්වල්පයත් කාන්තීගේ දෙතනින් වියැළී යද්දී දරුවාගේ සැබෑ මවු කාන්තී බව ඇයටම අමතක වී ගියාය දරු සෙනෙහස ගෙදර පුරා දෝරෙ ගලද්දි සියල්ල්න්ගේම ජීවිත ඒ වෙනුවෙන්ම පමණක් වෙන්වී තිබිණි පුරා වසරක කාලයක් ඒ නිවසෙහි කිසිඳු ප් රේමාලිංගනයක් සිදු උණේ නැත වෙනදාට තැනක් නොතැනක් නොමැතිව මතු වුණ උණුසුම් රාගික හඬවල් එම නිවසින් මතු වූයේ නැත කාන්ති අක්කා සමඟ තබා තිලකා සමඟවත් වෙලී පැටලෙන්නට කාලයක්වත් සුදුසු මානසිකත්වයක් කීර්තිරත්නට තිබුණේ නැත සිය ලිංගික ජීවිතය එලෙස අඩපණ වුවත් තමා පියෙක් වූවා යන හැඟීම කීර්තිරත්නව සුපුරුදු උද් යෝගයෙන්ම තැබීමට සමත් විය එයෙහින් තිලකාවවත් කාන්තී අක්කවවත් තම බාහු අතර හිරකරගැනීමට තරම් වුවමනාවක් ඔහුට ඇති නොවීම එතරම් පුදුමයක් නොවිණි එහෙත් මෙම නිවස තුළ අවසාන ප් රේමාලිංගන නාටකය සිදුවී වසරක් පමණ ගත වන තැන එක දිනක කීරිතිරත්නගේ රාග සිතුවිලි හිර කොට තැබූ ඝන වේල්ල පුපුරා හැඟීම් පිටාර ගැලුවේය නිදාසිටින දරුවාද ළංකරගෙන තිලකා තද නින්දක පසුවන රාත් රියක තිලකරත්න හොරරහසේම කාන්ති අක්කගේ කාමරයට රින්ගුවේය වසරක් පුරා හිරවී තිබූ ආශාවන් සිරුරු වලින් වෑහේද්ධි දෙදෙනා එකිනෙකා පරයාගනිමින් ඔවුනොවුන්ව සිපගන්නට පටන් ගත්තේය කාමයත් ආවේගයත් එක්ව තැනුණු අසාමාන් ය උද් යෝගයකින් යුතුව ප් රේමාලිංගනයේ යෙදෙමින් සිටි ඔවුන්ට දොර රෙද්ද ඈත් කොට ඒ දෙස බලා සිටි තිලකාව දකින්නට සෑහෙන්න වෙලාවක් ගත විය දහඩියෙන් පෙඟී එකිනාකට ඇලුණු නිරුවත් සිරුරු වලින් යුක්තව ඔවුන් දෙදෙනා ඉහළට ගත් හුස්ම එලෙසම රඳවාගනිමින් ඇය දෙස බලාසිටියේ විසල් කරගත් දෑසිනි කලින් හොර රහසේම වූවත් පසුව එලෙස සිදූ බව රහසක් නොවූවත් ඇගේ නෙත් මානයේ මෙලෙස සිටින්න ලැබීම ගැන මහත් ලැජ්ජාවකින් කීර්තිරත්නගේත් කාන්තීගේත් සිත් පිරීයන්නට විය එහෙත් ඔවුන් දෙදෙනා දෙසම බලාසිටි තිලකාගේ දෑසේ තිබූ හැඟීම් තෝරාගන්නට ඔවුන් දෙදෙනාටම හරි හැටි නොහැකිවිය ඊළඟ මොහොතේ තිලකා දොරෙන් අඩියක් කාමරය තුළට ආවාය කීර්තිරත්නගේත් කාන්තිගේත් දෑස් තවත් විසල් කරමින් තිලකා තමා ඇඳ හිටි හැට්ටය සහ රෙද්ද එතැනම සිට උණා දැමුවාය පහන් එළියෙන් දිදුලන ඇගේ නිරුවත් සිරුර දෙපා වලින් ඔසවාගෙන විත් කීර්තිරත්නත් කාන්තීත් අතරින් යහන මත තැබුවාය ඉන්පසුව සිය දෑත විහිදා කීර්තිරත්නව තම නිරුවත් සිරුරට තබා හිරකරගත්තේ කිසියම් ආවේසයකට නතු වූවාක් මෙනි තිදෙනාගේම නිරුවත් සිරුරු ඒ යහන මත එකිනෙක පැටලෙන්නට පටන් ගත්තේ වෙනත් කිසියම් බලවේගයක් විසින් ඔවුන්ගේ පාලනය අත්පත් කරගෙන සිටි ලෙසිණි කිසිවෙකුත් එකිනෙකාගේ දෑස් දෙක එක එල්ලේ බැලුවෙ නැත ඒ වෙනුවට ඔවුනොවුන්ගේ සිරුරු වල සෑම අංගයක්ම අනෙකාගේ සිරුරු සමඟ කතා බස් කළහ සෑහෙන්න වෙලාවක් තිස්සෙ තම හැඟීම් සමුදායන් එකිනෙකාගේ සිරුරු අතර හුවමාරු කරමින් එදා රාත්තිරියේ ඒ යහන මතදී ඔවුන් එකිනෙකාට තුරුලුව නිරුවතින්ම නින්දට ගියේ ජීවිතයේ විඳි සුන්දරම අතිඋත්තරීතර උත්කර්ෂවත් ආස්වාදයට ළඟාවූ පසුවය පහුවදා උදෑසන කීරිතිරත්න අවදි වූයේ නව පණක් ලද්දෙකු මෙනි කන්තෝරුවේ දවස් ගාණක් තිස්සෙ එකතු වී තුබූ රාජකාරි ඔහු එදා එක දවසින් නිම කළේය ඔහු උදේ අහාරය ගත්තේ නැත දවල් ආහාරය ගත්තේද නැත ඔහුට බඩගිනි නොදැනුණි කිසිඳු පිපාසයක් නොදැනුණි ඔහුට තිබුණේ එකම හැඟීමක් පමණි ඒ එදා සවස නැවත ගෙදර යන හැඟීමයි කන්තෝරු නිමවි ඔහු නැවත පැමිණියේ වෙනදාටත් වඩා ජවයකිනි ඒ ජවයෙන්මකඩුල්ල පැනීමට තැත්කළත් කඩුල්ලේ ඉහළ ලී බටය බිමට පාත් කොට තිබූ බැවින් ඔහු මොහොතක් නැවතුණේය නැවත ඒම උණ බටය කඩුල්ලේ රැඳවූ ඔහු අඩි තුන හතරක් පස්සට ගොස් නැවත දිව ඇවිත් කඩුල්ලෙන් පැන්නේ තමා අන් හැම කලකටම වඩා තිරිහන් වී ඇතැයි තමන්ටම ඇතිවූ සියුම් ආඩම්බරයත් සමඟිනි කඩුල්ලත් නිවසත් අතර බොරළු මිදුල මත එදා ඔහුගේ පියවරයන් ඉතා දිගු ඒවා විය එහෙත් ඔහුට කාලය වැඩිපුර යන බවක් හැඟුණි එබැවින් ඔහු අවසාන පියවර කීපය තව තවත් දිගු කළේය දකින කෙනෙක් මෙයට ඇවිදිම නොව දිවීමක්යැයි කියනු ඇත වෙනදා හාන්සිපුටුව මත වාඩිවී තේ එක එනතුරු බලා සිටින ඔහු එදා බෑගය පුටුව මතට විසි කොට කෙළින්ම නිවස තුළටම දිව ගියේය ඔහු කෙළින්ම නැවතුණේ කුස්සියේය ඉන්පසු ඔහුගේත් තිලකාගේත් කාමරයටය ඉන්පසු කාන්ති අක්කාගේ කාමරයටය ඒ පිම්මෙන්ම ඔහු නැවතත් ඉස්තෝප්පුවට පැමිණ වත්ත දෙස නෙත් යොමන්නට විය නිවෙස තුළ කිසිවෙකුත් නොවීය තිලකා නොසිටියේය කාන්තී නොසිටියේය දරුවාද නොසිටියේය ඔහු නැවත ඔවුණේ කාමරයට ගියේය කාමරයේ කිසිඳු වෙනසක් නැත කාන්ති අක්කා සිටි කාමරයට ගියේය එවිට කලින් වතාවේ එහි නොතිබූ වෙනසක් මෙවර ඔහුගේ ඇසට හසු විය එහි තුබූ අක්කාගේ අඩුම කුඩුම ඇඳුම් පැළඳුම් කිසිවක් එහි නොවීය කාමරයම පාළුවට ගොස්ය ඔහු වික්ස්ප්ත වූ මනසින් යුතුව නැවතත් ඉස්තෝප්පුවට පැමිණියේය දරුවාවත් වඩාගෙන මිදුලේ සිට ඉස්තෝප්පුවේ පඩි දෙක නගින තිලකා ඔහුගේ ඇස ගැටුණේ එවිටය මන් පොඩ්ඩක් දරුවත් එක්ක මිදුලට බැස්සා ඔහුගේ නෙත් වල ඇතිවී තිබූ ගැටලුව එක්වරම හඳුනාගත් ඇය පිළිතුරු දුන්නේය එතෙත් ඔහුගේ හිතේ තවමත් නොවිසඳුන තවත් ගැටලුවක් ඉතිර්ව තිබිණි කෝ කාන්ති අක්කා ඇය නිහඬවම සිය හැට්ටය අස්සේ ගසාගෙන තිබූ තුනට හතරට නැවූ කඩදාසි කැබැල්ලක් ගෙන ඔහුගේ අතේ තැබුවාය ඔහු කිසිවක් සිතාගත නොහැකිව ඒ කොළ කැබැල්ල දිග හැරියේය ඒහි වූයේ රවුම් අත් අකුරෙන් ලිවූ වචන කීපයකි ඔහු ඒ වචන කීපය කියෙව්වේ සිතින් වුවත් ඔහු එය කියවන හඬ ගවු ගාණක් දුරට ඇසෙන්නට ඇතැයි ඔහුටම සිතුණේය ඕනම මනුස්සයෙක්ට දෛවයෙන් පැවරුණ රාජකාරියක් තියෙනවා මගේ ඒ රාජකාරිය අහවරයි උඹලා තුන් දෙනාට තුරුණුවන් සරණයි මුල් අකුරේ සිට අවසන් අකුර දක්වාත් නැවත අවසන් අකුරේ සිට මුල අකුර දක්වාත් දෙතුන් වරක්ම ඒ වචන ටික හිතින් කියවූ ඔහු ඒ ලියමනත් තිලකාගේ මුහුණ දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ බැලුවේ ඒ ගැන ඇගේ ප් රතිචාරය කුමක් වේදැයි සිතමිනි වෙන්ව වටහාගත හැකි කිසිඳු හැඟීමක් ප් රකාශ නොවන මුහුණෙන් යුතුව තිලකා දරුවාව කීර්තිරත්නගේ අතට දුන්නාය මන් තේ කහට එක අරන් එන්නම් දරුවාව සිය පපුවට තුරුල් කරගත් කීර්තිරත්න ඔහුට පිටුපා කුස්සිය දෙසට යන්නට තනන තිලකා දෙස හැරී බැලුවේය එවිටය ඔහු එය දුටුවේ දුටු විගස ඔහු එය හඳුනාගත්තේය මේ සියල්ල ආරම්භ වූ හැන්දෑවට පසුව ඔහු එය නැවත දුටු පළමු වර මෙයයි ඔහු දෑස් තද කොට දෙවරක් ඇහිපිල්ලම් ගසා නැවත බැලුවේය ඔව් ඒ එයම විය මීට කලකට පෙර කාන්ති අක්කාත් සමඟ රහස් ඇසුර පටන් ගැනීමට මුල් වූ හැට්ටය තිලකා ඇඳ සිටියේය ඔහු ඇගේ පිටුපසින්ම පියවර තබමින් ගොස් හැට්ටිය දෙස ළංවී බැලුවේය ඔවුන්ගේ ජීවිතය වෙනස් කල හැට්ටයේ හිල සොයා ඔහුගේ දෙනෙතේ කළු ඉංගිරියාවන් වේගයෙන් එහේ මෙහ දුවන්නට පටන්ගත්තේ ඔහුටත් නොදැනීමය එහෙත් ළඟින් ළඟින් ඇල්ලූ මැහුම් කීපයක් ඉතුරුව තබා හැට්ට්යේ තිබූ හිල සම්පූර්ණයෙන්ම අතුරුදහන් වී තිබිණි අකුරු කෙරුවෙ අනුරාධ at 10 49 am email this blogthis share to x share to facebook share to pinterest labels කතන්දර පබැඳුම් සිතුවිලි 8 comments tuesday june 18 2019 සාරාංශය සුළඟකට තහනම්ද ආලය චණ්ඩ වී මග නසන හංදා සයුරකට තහනම්ද ආලය වෙරළ මත වැද බිඳෙන හංදා අමාවක රෑ දිලෙන තරු කැට රැයේ කළුවර මකන හංදා පුරා පුන්සඳ කිරණ අතරේ උඩුඟු නෙත් සර දේද මංදා වඩා බැතිසිත ගියත් ඉහළින් ඉගිල සමනොල අඩවි වන්දා සමනලුන් ගෙන ඒද කිසිදා රොන් උරා බිවු මලක් කැන්දා අකුරු කෙරුවෙ අනුරාධ at 12 28 pm email this blogthis share to x share to facebook share to pinterest labels පබැඳුම් සිතුවිලි no comments thursday june 6 2019 ෆැන්ටසි පැරණි කවියක බිඳුණු කවිපද අලුත් ගීයේ එලිසමට විත් අරුත නොඅසා තනුව හැඩ කර ගීතයේ රස මරා නික්මෙත් බැන්ද කවිපද පෙර එදා දින එලිසමය පමණක් සිතාගෙන ගීයකට සවි මදි නිසාවෙන් සිත යටම මිහිදන් කලා මම අරුත ගැඹුරුව තනුව මිහිරිව දිවිය රඳවා තැනුව ගිතය ගැයෙන විට කල් මතුවෙනා දොස් මකන්නට ආ පැරණි කවිපද අලුත් ගීයත් පැරණි කවියත් එක්ව තැනු කවි පෙළ අරුත්බර එකම තනුවක ගැයෙන මිහිරිය සිතින් විඳගමි නෙත් පියන් මම අකුරු කෙරුවෙ අනුරාධ at 8 29 am email this blogthis share to x share to facebook share to pinterest labels පබැඳුම් සිතුවිලි no comments monday july 16 2018 රැය පුරා අකීකරු මතක සිත්තම් නන්වන හසුන් බොත්තම් කරන් මම වත්තම් එන්නද සිහිනයට යන්තම් ඇවිළි හිත්...
|