If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: ariyananda.wordpress.com - ...

site address: ariyananda.wordpress.com redirected to: ariyananda.wordpress.com

site title: ..

Our opinion (on Saturday 29 August 2026 7:38:07 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:


Hashtags existing on this website:




Meta tags:
description=හෙට උපදින ලෝකය සුරකින්නට........... ලංකාවේ එකම රසායන විද්‍යා බ්ලොග් අඩවිය;

Headings (most frequently used words):

this, rate, මෙය, බෙදාගන්න, නුඹලා, දොස්තරලා, මේ, ලිපි, ඇවිත්, නැත, ප්, gmoa, අලිපුකෙන්, ආපු, කරන, යැයි, සාමාන්, වෛද්, යවරුනි, නැති, විද්, යාව, tedx, colombo, for, energy, it, prof, ajith, de, alwis, අලි, පුකෙන්, event, response, outcome, සිද්ධිය, රතිචාරය, රතිඵලය, කියන්නේ, ජාතියක්ද, අවවාදයයි, කරුණට, අදාල, සියල්ල, එකතැනකම, සාකච්ඡා, නිසා, ලිපිය, අතිශය, දිග, ලිපියක්, විය, හැක, දෙමාපියන්, අතරේ, තවත්, දෙමාපියෝ, වර්ගයක්, සිටී, තම, දරුවන්ට, ජනප්, රිය, පාසැල්, අවශ්, කියමින්, අධ්, යාපන, අමාත්, යාංශය, අත්පත්, කර, ගත්, ශයිලොක්ලාය, සුවිශේෂීය, මනුශ්, යයෝය, උන්, අපි, මෙන්ම, හිතවත්, සමාජයේ, සුවිශේෂී, පිරිසක්, කියා, කොටසක්, නොමැත, නමුත්, රාජකාරියේ, සුවිශේෂී, බව, නිසාම, වෘත්තීයමය, වශයෙන්, ගරු, කටයුතුව, සැලකේ, එම, ගරුත්වය, මෙවැනි, සාහසික, ක්, රියා, මගින්, කෙලෙසා, ගන්න, එපා, සමාජය, සමඟ, එක්ව, ගමනක, යමු, එවිට, ජනතාව, පවා, ඔබේ, ඉල්ලීමට, එකඟ, වනු, ඇත, සීමාවන්, වැට, කොටු, බැමි, ලෝකයක්, සමාජ, මෙහෙවර, උදෙසා, හා, තාක්, ෂණය, මහජනයා, සඳහා, සන්නිවේදනය, blueprint, change, ඇත්තටම, වෙනසක්, ඇති, කළ, තැනක්, වලට, තව, දින, දෙකයි, how, did, revamp, communication, among, team, members, හෝ, නීතිය, whore, law, management, yes, can, be, managed, too, life, really, sucks, suck, up, and, face, head, on, danger, science, illiteracy, ahead, by, click, here, to, read, thanks, awakening, article, යාත්, රණය, global, co2, level, රසායනාගාරයට, අය, ලේඛනාගාරය, ඇල්කෙමියාගේ, රසායනාගාරය, මෙතැනත්, තියෙනවා, නවතම, ලබාගන්න, සම්මාදම්, වෙන්න,

Text of the page (most frequently used words):
the (147), and (77), වින්ඩෝවකින් (60), විවෘත (60), share (40), විද් (35), energy (35), වෛද් (32), this (31), are (30), අපි (29), life (27), නිසා (25), for (23), රණය (23), බොහෝ (22), නමුත් (22), have (21), මුද් (21), නීතිය (21), කරන (20), you (19), not (19), යමක් (18), they (18), ඇති (17), can (17), සිදු (17), law (16), තත්ත් (16), 2016 (15), but (15), යැයි (15), එකම (15), නම් (15), වෙන්න (14), #දොස්තරලා (14), මෙය (14), විට (14), ලබා (14), with (13), email (13), from (13), them (13), all (13), සීමා (13), කරන්න (13), ඔබට (12), some (12), their (12), කළේ (12), නොවේ (11), මගේ (11), other (10), your (10), 2012 (10), පුරණය (10), වෙමින් (10), කැමතියි (10), ලින්ක්ඩ්ඉන් (10), linkedin (10), රෙඩිට් (10), reddit (10), ෆේස්බුක් (10), facebook (10), තැපැල් (10), link (10), friend (10), බෙදාගන්න (10), rate (10), හිතන්න (10), war (10), that (10), one (10), sri (10), එක් (10), ලෙස (10), පිළිබඳ (10), ඔවුන් (10), වෙනස් (10), ලංකාවේ (10), team (10), communication (10), සිටින (10), සමාජයේ (10), tedx (9), නැති (9), අධ් (9), management (9), කියන (9), නිසාම (9), ගැන (9), දෙනා (9), මෙන්න (9), පුළුවනි (9), මෙම (9), නුඹලා (9), නැත (9), com (8), යාව (8), සඳහා (8), 2010 (8), will (8), world (8), lanka (8), තමන්ට (8), විය (8), යුතු (8), වුවත් (8), වීම (8), වන්නේ (8), යන්න (8), තමන් (8), සමහර (8), අවශ් (8), ගෙන (8), අනුව (8), සෙට් (8), wordpress (7), colombo (7), සමාජ (7), සැප්තැම්බර් (7), about (7), most (7), still (7), what (7), was (7), නිසාය (7), කරනවා (7), අපේ (7), උත්සාහ (7), කිරීම (7), රශ්නය (7), යවරු (7), දොස්තර (7), යුතුය (7), now (6), අගෝස්තු (6), 2011 (6), time (6), group (6), during (6), once (6), each (6), waste (6), more (6), power (6), has (6), system (6), consumption (6), මුදල් (6), මගින් (6), තුළ (6), වුනත් (6), බොහොම (6), අපට (6), ලෝකය (6), වඩා (6), ගන්න (6), ගිය (6), ජීවිතය (6), සියළුම (6), මිය (6), පවා (6), ඉගෙන (6), ඇවිත් (6), කියා (6), යවරයෙකු (6), සිටි (6), දරුවා (6), get (5), වලට (5), change (5), තාක් (5), සීමාවන් (5), අලිපුකෙන් (5), මැයි (5), ඔක්තෝබර් (5), global (5), රතිචාර (5), generation (5), among (5), any (5), රසායන (5), උසස් (5), යාපනය (5), sucks (5), plan (5), good (5), others (5), between (5), being (5), know (5), common (5), there (5), enough (5), different (5), රතිචාරයක් (5), into (5), equipment (5), than (5), much (5), two (5), countries (5), නිසි (5), සිටිති (5), ලැබේ (5), සාමාන් (5), නීති (5), ජීවත් (5), දෙන (5), ලියන්න (5), විසින් (5), වලින් (5), සිට (5), විදියට (5), කියලා (5), කතා (5), හොඳ (5), නිම (5), වශයෙන් (5), වන්නට (5), සමාජයට (5), ඉදිරියට (5), බොහොමයක් (5), තරම් (5), හිස (5), පාසැල් (5), වර්ජනය (5), දරුවන් (5), ඉල්ලීම් (5), තිබේ (5), ඇතුලත් (5), ඔවුනට (5), රෝගීන් (5), ගියත් (5), එකමය (5), like (4), new (4), ලිපි (4), gmoa (4), ඇල්කෙමියාගේ (4), ජනවාරි (4), don (4), anything (4), also (4), prison (4), face (4), see (4), very (4), well (4), never (4), experience (4), over (4), planning (4), many (4), first (4), another (4), these (4), since (4), society (4), how (4), save (4), best (4), appliance (4), less (4), even (4), however (4), whore (4), රියාත්මක (4), නීතියේ (4), දුරට (4), කරති (4), සෑම (4), සමාජය (4), තවත් (4), ගන්නට (4), innovation (4), බලන්න (4), ඉදිරිපත් (4), පැන (4), එහෙම (4), කරමු (4), ඇත්තෙන්ම (4), ගන්නවා (4), නැවතත් (4), නැවත (4), දැනුමක් (4), ලෝකයේ (4), කරන්නේ (4), අදාල (4), පසුව (4), තිබූ (4), බිඳ (4), රතිචාරය (4), ඔබේ (4), අපිටම (4), ගන්නා (4), ජීවත්ව (4), යම් (4), යටත් (4), පෙර (4), අන් (4), ලක් (4), වරප් (4), රසාද (4), ගරු (4), දරුවන්ට (4), තිබුණි (4), සමාන (4), කෙසේ (4), නොමැත (4), ආචාර්ය (4), පෞද්ගලික (4), උපාධි (4), විශ්ව (4), යාල (4), අවුරුදු (4), රජයේ (4), රටවල (4), පැමිණ (4), සුවිශේෂීය (4), සත් (4), තර්ජනය (4), started (3), අඩවිය (3), subscribe (3), already (3), sign (3), blueprint (3), මෙහෙවර (3), උදෙසා (3), ෂණය (3), මහජනයා (3), කොටු (3), ආපු (3), දෙසැම්බර් (3), just (3), sharing (3), lack (3), science (3), our (3), proper (3), suck (3), successful (3), too (3), example (3), try (3), hard (3), help (3), above (3), start (3), out (3), yet (3), fighting (3), really (3), make (3), dealt (3), did (3), personalities (3), when (3), which (3), several (3), everyone (3), දිනපොත (3), corruption (3), every (3), few (3), household (3), capacity (3), sector (3), increase (3), then (3), data (3), opportunities (3), typically (3), electricity (3), only (3), find (3), trend (3), fuel (3), third (3), oil (3), trying (3), otherwise (3), fast (3), flow (3), through (3), who (3), කැමති (3), වල් (3), තැන (3), ජනතාව (3), කිරීමට (3), සමඟ (3), නොමැති (3), සරළ (3), එසේම (3), සිය (3), ඇත්තේ (3), රටේ (3), වෙනත් (3), පසුගිය (3), whatsapp (3), tipsy (3), great (3), members (3), instantly (3), wizards (3), ඉන්නෙ (3), කිරීමක් (3), ස්ථානය (3), නිපැයුම් (3), නිස්සංග (3), සංකල්ප (3), ලංකාවට (3), කියන්නෙ (3), ඇයි (3), වෙන්නෙ (3), වෙලාවක් (3), හැමදාම (3), පුළුවන් (3), මමත් (3), අළුත් (3), කිහිපයක් (3), සියල්ල (3), කළා (3), මටත් (3), වුනා (3), දැන් (3), හොයා (3), නැතත් (3), පටන් (3), ගත්තා (3), උනන්දු (3), සාර්ථක (3), කියූ (3), තවමත් (3), පුද්ගලයෙක් (3), පමණයි (3), දීමට (3), ආදිය (3), එපා (3), මූලික (3), වුනේ (3), පුරුදු (3), දෙන්නේ (3), බ්ලොග් (3), දෙකක් (3), පමණක් (3), පවත්වාගෙන (3), පණවාගෙන (3), දමන්න (3), වෙයි (3), සමහරවිට (3), කිසිවෙකු (3), දක්වන (3), දකින (3), මේක (3), බොහොමයි (3), සමාජයීය (3), කරලා (3), කටයුතු (3), සිතට (3), පළමු (3), සංස්කෘතිකමය (3), වෙනවා (3), නිදහස (3), සීමාවන්ට (3), ඉන්නේ (3), අමාරුවෙන් (3), උපදින (3), කෙනෙකු (3), සුවිශේෂී (3), තමන්ගේ (3), යවරුන් (3), ලෙසින් (3), යුත්තේ (3), පාසැලක් (3), අඩු (3), කිරීමයි (3), පිරිසක් (3), පෝස්ට් (3), රතිරූප (3), වේදනාව (3), පසු (3), වැඩි (3), නුඹලාගේ (3), සිහිනය (3), කෙනෙකි (3), සේවය (3), පැමිණි (3), රාජකීය (3), යාලයට (3), එසේ (3), සිසුන් (3), ගෙවා (3), ලැබිය (3), ලිස්ට් (3), සිටී (3), එකේ (3), අතර (3), කරන්නට (3), ආසන්න (3), බේරා (3), තිබුණේ (3), ඇඳුමක් (3), රසූතියට (3), රෝහලේ (3), අවස්ථාවේ (3), රථයක (3), මහමෝදර (3), රෝහල (3), වෙත (3), රැගෙන (3), site (2), required (2), write (2), bar (2), manage (2), subscribed (2), ariyananda (2), join (2), subscribers (2), website (2), powered (2), address (2), දින (2), දෙකයි (2), ඇත්තටම (2), වෙනසක් (2), තැනක් (2), සන්නිවේදනය (2), වැට (2), බැමි (2), ලෝකයක් (2), කියන්නේ (2), ජාතියක්ද (2), තියෙනවා (2), අප් (2), රේල් (2), ජූනි (2), enjoy (2), read (2), prof (2), ajith (2), alwis (2), article (2), here (2), shows (2), knowledge (2), school (2), danger (2), සබැඳි (2), inmates (2), novice (2), research (2), song (2), entropy (2), head (2), win (2), support (2), hence (2), fail (2), giving (2), times (2), sometimes (2), sweet (2), bad (2), moments (2), her (2), wrong (2), leaders (2), end (2), parents (2), mean (2), nine (2), months (2), mother (2), both (2), leave (2), doctors (2), had (2), complain (2), students (2), done (2), same (2), asked (2), last (2), chemistry (2), lucky (2), owners (2), met (2), individuals (2), worked (2), hours (2), drop (2), applies (2), involves (2), bit (2), contribute (2), private (2), opportunity (2), public (2), its (2), step (2), continues (2), meter (2), routine (2), replacing (2), upgrading (2), using (2), electrical (2), ironing (2), day (2), week (2), items (2), needs (2), clear (2), star (2), regular (2), takes (2), bulbs (2), could (2), building (2), metering (2), while (2), work (2), renewable (2), elements (2), resources (2), unfortunately (2), built (2), feeding (2), reservoirs (2), solution (2), cultivation (2), rest (2), unfortunate (2), increasing (2), fossil (2), country (2), seems (2), weeks (2), problems (2), complicated (2), way (2), developed (2), concern (2), people (2), although (2), problem (2), move (2), looking (2), drug (2), material (2), apart (2), why (2), man (2), trust (2), collapses (2), despite (2), powerful (2), within (2), social (2), laws (2), pretty (2), those (2), idea (2), කරන්නවුන් (2), පරිදි (2), බවට (2), පත් (2), ගැනීමයි (2), දැක (2), කෙනෙක් (2), වැදුන (2), ගනිති (2), ෂපාතී (2), පක් (2), අසන්නට (2), දකින්නට (2), විශ්වාසයක් (2), නීතීඥයින් (2), තුළින් (2), සේවා (2), රිංගවා (2), සැමට (2), පොතේ (2), එසේය (2), නීතියකුත් (2), බවත් (2), නොබලා (2), බැඳ (2), එහි (2), සති (2), කෙතරම් (2), ඔබටම (2), සිතා (2), භාර (2), කරමි (2), keep (2), story (2), gap (2), indeed (2), again (2), party (2), create (2), young (2), far (2), 100 (2), due (2), knew (2), call (2), නෙළුම් (2), බැරි (2), හරි (2), වැඩසටහනේ (2), printing (2), සංකල්පය (2), ලංකාව (2), ඇතුලත (2), ආයතනයක (2), තරුණයෙක් (2), වර්ණපුර (2), දුන් (2), තියෙන්නෙ (2), රටක් (2), ඉතා (2), අඩුවක් (2), වැදගත් (2), දෙනෙක් (2), දැනගන්න (2), නැතුවත් (2), යනු (2), වෙමු (2), ජීවිතයට (2), දේශන (2), අන්තර්ජාලයට (2), පර්යේෂණ (2), ඔහු (2), වැඩ (2), අදහස් (2), සළකන (2), කිසිම (2), ඒකට (2), සහභාගී (2), තමයි (2), තරමක (2), ලිපියක් (2), සම්පූර්ණ (2), මහාචාර්ය (2), අජිත් (2), මහතාට (2), යුතුයි (2), දැයි (2), මගෙන් (2), එන්න (2), තීරණය (2), දෙයක් (2), රටේදී (2), අවම (2), කිහිප (2), සුවිශේෂි (2), මති (2), එල්බ (2), විවිධ (2), කණ්ඩායම් (2), වැරදි (2), පිළිතුරු (2), නිවැරදි (2), පමණ (2), කුමක් (2), සිටිනවා (2), ආගම (2), දෙවියන් (2), මතිමතාන්තර (2), විශ්වාස (2), යතාවය (2), භාවිතා (2), කරගෙන (2), කෙසේද (2), දායකත් (2), ෂෙත් (2), නාලක (2), ආනන්ද (2), ගලප්පත්ති (2), ඒවා (2), වැනි (2), අතරේ (2), වීඩියෝ (2), පටිගත (2), අමාත් (2), මාධ් (2), ජනාධිපති (2), බවයි (2), ආයතනය (2), කෙනෙකුට (2), ඉඳලා (2), දොර (2), දෙනෙකු (2), වෙනුවට (2), ඉන්න (2), ලැබෙන (2), රඳා (2), මුහුණපාන (2), කීපයක් (2), යොදාගෙන (2), සිද්ධි (2), විශ්ලේෂණය (2), ඕනෑම (2), උදාහරණයක් (2), සමත් (2), වූවා (2), පාඩම් (2), රතිඵලය (2), කිසියම් (2), වටා (2), හේතු (2), නැතිනම් (2), හිතන්නෙ (2), පණවා (2), ගත් (2), සියල්ලම (2), යයි (2), අහිමි (2), පරාජය (2), හැර (2), සූදානම් (2), සිතිවිල්ල (2), වතාවක් (2), උපකල්පන (2), රාශියක් (2), ඉඳගෙන (2), දමාගෙන (2), එවුන් (2), තියෙනවද (2), වීමට (2), මායිම් (2), බැඳීම් (2), කොයි (2), බාධක (2), රසිද්ධියේ (2), වත් (2), විවිධාකාර (2), අකුරු (2), බත් (2), කන්න (2), උන්ට (2), නිදහස් (2), ලියමි (2), එයයි (2), අලි (2), පුකෙන් (2), යවරුනි (2), සැලකේ (2), රියා (2), එක්ව (2), එවිට (2), අන්තර්ජාලයේ (2), එයට (2), සමස්ථ (2), සමාජයම (2), මස් (2), රාත්තලම (2), නොව (2), ඉල්ලා (2), ඉල්ලීම (2), විනා (2), සාධාරණ (2), හැකිය (2), පහසුකම් (2), ජනප් (2), රිය (2), තරඟය (2), නිරාකරණය (2), ගොඩ (2), දූපත් (2), මානසිකත් (2), වයක් (2), වනවා (2), සේම (2), යවරුන්ගේ (2), හැක (2), සම්මත (2), බිඳී (2), නොගෙන (2), අයිතිවාසිකම් (2), හීන (2), මානයක් (2), නොහැකි (2), නුඹලාට (2), රාණ (2), ඇපයට (2), තබා (2), සැබෑය (2), ලැබ (2), ලබාගෙන (2), ඇමරිකාවේ (2), දෙකක (2), පශ්චාත් (2), උපාධිය (2), යාලයක (2), දරුවාට (2), කිසිදු (2), ගැනීමට (2), දෙන්න (2), දන්නා (2), පුළුවන (2), ආයතනයකට (2), ගොස් (2), ගැනීමේදී (2), යවරුන්ට (2), ස්ථානයක් (2), ආදී (2), අනෙකුත් (2), අයුරින්ම (2), කකුල (2), ඉවර (2), රෝගියාට (2), කළහොත් (2), ඩොලර් (2), ආරක් (2), බෙහෙත් (2), ඖෂධ (2), සමාගම් (2), වර්ගයා (2), උසස්ම (2), gpa (2), යාලයේ (2), ඇමරිකාවෙ (2), medical (2), වසර (2), සුඛෝපභෝගී (2), මෙන්ම (2), රෝගියාගේ (2), ඉන්පසු (2), මුලින්ම (2), සැවොම (2), පුද්ගලයා (2), දක්වා (2), මිනිස් (2), උන් (2), ඉල්ලන්නේ (2), පාසැල (2), යාලය (2), කරාපිටියේ (2), අතිශය (2), සියළු (2), අපරිමිත (2), ආහාර (2), එහෙමත් (2), ජීව (2), උගෙන (2), විෂය (2), සිහිනයක් (2), බුද්ධදාස (2), දෙවිවරු (2), පිළිතුර (2), චැනල් (2), බලයෙන් (2), දෙමාපියන් (2), දෙමාපියෝ (2), කවුරුත් (2), දරු (2), රසූත (2), ඥාතීන් (2), රීරෝද (2), වහාම (2), හෙට (2), සුරකින්නට (2), design, වෙබ්, ඊමේල්, comment, loading, comments, collapse, subscriptions, view, reader, report, content, පිවිසුම, ලියාපදිංචි, වන්න, පෞද්ගලිකත්වය, account, log, 434, enter, blog, receive, notifications, posts, ලබාගන්න, සම්මාදම්, නවතම, රසායනාගාරය, මෙතැනත්, ජූලි, නොවැම්බර්, පෙබරවාරි, මාර්තු, ලේඛනාගාරය, 088, දෙනයි, රසායනාගාරයට, co2, level, පැරණි, යාත්, thanks, awakening, click, fine, piece, writing, need, highlights, museums, feed, curious, minds, younger, found, web, pathetic, situation, kids, general, masses, person, illiteracy, ahead, blogger, sinhalese, translation, gift, admire, memories, learn, mistakes, transformation, become, emotional, follow, leads, misery, winners, quit, quitters, groups, dad, uncle, answers, feel, load, always, remember, human, nature, cherish, ponder, instead, cry, sad, conclude, fair, someone, wonder, his, overconfidence, place, philosophy, philosophers, religious, preached, avenues, google, opinion, beginning, attempt, conceiving, child, greater, extents, remedies, trials, etc, sperm, swimming, upstream, faces, million, obstacles, beat, siblings, conceive, egg, toughest, won, pregnancy, battle, provide, nourishment, fetus, passed, newborn, fight, him, surviving, wars, ready, relatives, leaving, arrange, funeral, experiences, invaluable, doesn, perfect, learning, stereotype, been, special, directly, advice, hesitate, offer, age, majority, girls, ask, wouldn, tell, years, around, meet, various, company, directors, ceo, politicians, working, iti, assistant, inmate, learned, kept, myself, away, possible, troubles, high, ranking, officials, regulators, organizations, toddlers, renown, professors, postdoctoral, period, hundreds, graduate, foreigners, lankans, unique, random, topic, spreads, nook, corner, discussed, pages, interested, please, line, extend, articles, sectors, least, basically, everything, consumers, own, profit, minimize, losses, back, cycle, tracking, progress, analyzing, saving, efforts, taking, action, target, tackling, inefficient, item, clothes, whole, rather, unplug, actually, used, total, bill, right, typical, continuous, supply, refrigerator, unplugged, after, use, difference, appliances, comply, replace, amount, tungsten, cfl, led, consume, almost, mentioned, finding, estimating, would, analyze, quantify, might, investigate, savings, lighting, insulation, collecting, currently, effect, implemented, key, steps, government, simultaneously, areas, efficiency, long, term, vision, initiated, board, lead, itself, though, sufficient, fulfill, projected, requirement, year, 2030, manageable, short, process, monitoring, controlling, conserving, organization, model, where, three, wasteful, wastage, inefficiency, eliminated, controlled, tandem, adds, tax, burden, consumer, before, commencement, chinese, thermal, plant, minister, boasted, reducing, prices, were, against, frequent, breakdowns, until, recently, hydro, half, filled, sediments, mud, aware, storage, upcountry, lands, fully, occupied, vegetable, tea, belongs, pine, none, preserve, area, rely, rain, fill, late, breakdown, coal, natural, gas, usage, slowly, changing, towards, focusing, sources, realize, depending, receiving, crude, supplier, iran, got, trade, sanctions, result, losing, billions, dollars, unbearable, small, authorities, practice, sapugaskanda, refinery, went, maintenance, according, news, following, repairs, price, hike, hints, refined, stock, next, encounter, fact, invest, population, boom, poverty, unemployment, irregularities, governance, aka, priorities, occurred, significant, anyone, irony, responsible, developing, mainly, china, india, big, chunk, production, does, pollution, pretending, control, issue, statistics, point, left, alone, think, reduce, transport, vegetables, molecular, structure, cancer, important, utilize, carbon, dioxide, raw, generate, liquid, worlds, moving, unbelievably, fathom, bother, yes, managed, පුනර්ජනනීය, බලශක්තිය, add, going, lose, take, hands, lost, lady, justice, civilized, upon, order, position, wealth, should, case, lot, bend, wish, sudharman, radaliyagoda, mingles, police, officers, issued, warrants, convener, iusf, arrested, rich, definition, rules, guidelines, enforced, institutions, govern, behavior, made, governments, specifically, legislatures, formation, themselves, may, influenced, constitution, written, unwritten, rights, encoded, therein, shapes, politics, economics, countless, ways, serves, mediator, relations, ref, wikipedia, rule, loophole, skilled, defending, prosecuting, ironically, lawyers, defend, prosecute, represent, either, side, funny, interesting, rare, set, words, language, gives, certain, meaningful, considering, happened, political, arena, isn, appropriate, title, post, කුමට, එරට, අධිකරණය, විනිසුරන්, හැසිරවීම, යුවතිය, ගණිකාවක්, නීතියට, සංගදිය, අහෝ, ගණිකා, වෘත්තියේ, යෙදවෙන, කල්හි, ඉංගිරිසියට, තවෙකෙක්, නොකියයි, අතට, බැඳී, හැටියට, අපක්, මිටියකට, මූල්, යමය, ශාරීරික, අල්ලසකට, බලවතෙකුගේ, අණට, වරෙන්තු, මැද, සුධර්මන්, රදලියගොඩ, පොලීසියේ, මහත්වරු, පොටෝ, ගන්නේත්, අවිවිශිබමයේ, කැඳවුම්කරු, පැමිණිල්ලක්, සිදුකර, දිනක්, යන්නට, මත්තෙන්, අත්අඩංගුවට, වන්නේත්, පිළිසරණ, පැතීමෙන්, ඈත්, නොවිය, යුත්තක්, ජනතාවට, නීතියෙන්, ඈතට, ගමන්, වනචාරී, බවේ, ආරම්භය, වීමයි, අපූරුය, වගන්තියකම, කොහෝ, සිදුරක්, සිදුරු, දායකයා, යැවීමෙන්, රිංගන්නට, ළබා, නොදීම, තුළිනි, විත්තිය, පැමිණිල්ල, නියෝජනය, කිරීමෙනි, අපූරු, පොදුය, ශීලාචාර, සමාජයක්, නීතිගරුකය, වැදේ, බලවතාට, දුබලයාට, බලපැවැත්වේ, රකාරව, සමබර, පුද්ගල, තරාතිරම, එකසේ, දඬුවම්, පෙන්නුම්, යුවතියගේ, දෑස්, තරාදියක්, අසිපතක්, නිරූපණය, කෙරේ, සංකේතාත්මකව, භාෂාවකින්, ශබ්ධ, වදන්, සමූහයක්, භාෂාවකට, පෙරැලෙන, මුඛ්, යාර්ථය, කියැවෙන, එකිනෙකට, ගැලපෙන්නේ, කලාතුරකිනි, කිහිපය, සිදුවීම්, සළකා, බැලීමේදී, ඉහත, වගන්තිය, අර්ථයෙන්, ගැලපේදැයි, නොදන්න, දේශපාලනය, uses, drinking, innovating, leader, hope, better, revamped, style, motivational, quotes, venting, frustrations, open, norms, tease, posting, pics, encouraging, pay, pocket, stop, narrowed, hundred, folds, inter, unit, improved, glad, paying, dividends, opened, channel, created, ideas, closer, relationships, opening, usually, silent, days, changed, instance, rewinds, notification, sound, overly, smart, phone, message, friends, popped, mind, improve, looks, contacted, techies, creatively, named, tech, savvy, fingertip, convenient, sitting, front, computer, lab, questions, suggestions, teams, 1000, restricted, mails, occasional, telephone, conversations, needed, limited, developments, held, issues, cross, functional, delays, dynamic, levels, locations, diverse, ourselves, lord, super, energetic, energizer, bunnies, sloth, bears, thing, follows, revamp, 3dprinting, කාලෙකට, පස්සෙයි, හිත්, දුන්නෙ, දිගටම, ලියන්නයි, හිතාගෙන, එදාට, ආවොත්, පොකුණෙදි, හමුවෙමු, ඉතින්, සජීවීව, බලන්නට, වීඩියෝව, රිමාණ, හිමිකරගෙන, තිබෙන, සම්බන්ධවෙලා, නිර්මාණශීලී, මෙවර, තේමාව, හඳුන්වා, පුද්ගලයින්, සංවිධාන, සඳහායි, වෙන්වෙලා, ලෝක, රකට, ted, talks, නැඟුන, නගරයක්, සීමාසහිත, පිරිසකට, වැඩසටහනක්, අගයෙ, පැවැත්වෙනවා, සවස, පොකුණ, රඟහලේදී, දන්නවත්, නොදන්නවත්, උවමනාවක්, newthinking, tedxcolombo, ඉතිං, උන්මාදයෙන්, ගැලවෙමු, අළුතෙන්, උන්මාදය, හැමවිටම, රතිඵලයක්, බලාපොරොත්තු, අයින්ස්ටයින්, මෙහෙම, නවත්වමු, තනි, තනිව, පොඩ්ඩක්, හිතන, නවත්වලා, හිතනවා, නිස්සංගගෙ, කතාව, විතරක්ම, නොවෙයි, එතැන, දේවල්, කෝණයකින්, පෙළඹවූ, දෙකකින්, වේවි, මෙතැන, කියනවට, බලලාම, හිතට, ආයතනයක්, concept, studio, අයිතිකරු, නිපැයුම්කරු, technology, නිපැයුම්වල, ඇතිකළ, නැම්ම, කතාවක්, එහිදී, නිර්මාණ, ගැනත්, චුට්ටක්, ආරාධනාවක්, ලැබුණා, සංවර්ධන, අංශයේ, මාවතක්, විවර, කිරීමත්, ආශ්වාදජනක, කටයුත්තක්, විවෘතව, අදහසකට, නොකියන, නිමිත්තකුත්, පහල, වතාවෙත්, ලියුවා, අවස්ථාවට, ආයෙමත්, ගත්ත, හේතුවක්, විවේකයක්, ලියන්නට, ලැබීම, රාජකාරිවල, කොහොම, ලියන්නටත්, අධිෂ්ඨානය, කරගත්ත, ආයෙම, education, stslk, සතියකට, පුනරාගමනයේ, ගෞරවය, අල්විස්, හිමිවිය, මාව, සර්, දන්නෙ, නැහැ, කාර්යභාරය, එදින, සතුටින්, සිතන්න, පදිංචියට, කළාම, නැසීගිය, ගුරුතුමෙක්, jno, රනාන්දු, මහතා, මතකයි, nobody, somebody, රටක, සුවිශේෂ, නොවයි, දෙනකෙුට, මතාන්තරවල, තාර්කික, මඟට, ගෙන්වීමට, මඟින්, රචාරණයන්ට, යෝජනා, රූපවාහිනී, නාලිකා, කාලයෙන්ස, තියකට, පැය, බාගයක්, සන්නිවේදකයින්ට, ලෙසයි, බිලියන, අතරින්, සියයට, අසූවක්, මිත්, විශ්වාසයක, සමහාවිට, ජෝතිශ්, ජීවන, ශෛලීන්, හිතළු, පැතලි, කණ්ඩායමක්, අමතක, දේශනයේ, හුරු, සන්නිවේදනයට, ඉදිරියේදී, සන්නිවේදනයක්, යනම්, කාරණායි, සන්නිවේදන, රයේ, දැවැන්තයෙක්, ගුණවර්ධනගේ, දෙදෙනාගේ, දායක්, තවය, කැපී, පෙනුනා, ආරාධනා, ලැබුණෙ, ලියූ, කාලයේ, දායක, ඇතැයි, සංවිධායකයින්ට, හැඟී, සම්රිටි, සුළු, චරිතයක්, සන්නිවේදනය, සංවාදයට, කෙටි, දේශනයක්, සාකච්ඡාවට, වීමෙන්, කොටසේ, මෙතන, සම්මන්ත්, පැවැත්වුන, දන්නේ, ස්වල්පයක්, යාංශයේ, මෙහෙයවීමෙන්, පැවැත්වුනත්, රධාන, රචාරය, අගමැති, ඇමතිවරු, සහභාගි, වුන, හැඟීම, costi, සමුළුව, සජීව, youtube, විකාශයක්, මුදා, හැරීම, උනන්දුවක්, පරිශීලනය, break, limits, attitude, දියුණුවට, වසන, මුලදි, අමාරු, වෙනකොට, හරියයි, කරගන්න, හරිම, ලේසියි, විඳිනවා, විඳවනවා, ලබන, ලිපියකින්, උපයෝගී, කරගන්නා, chart, රසිද්ධ, කරන්නම්, සිදුවීමක්, උදාහරණයකට, පවසන, යමකට, එක්කෝ, ගුටිකන්න, සාමදානයෙන්, සම්භාවිතාවය, පවතිනවා, මගතොටදී, සිදුවීමකට, දවස, උදාහරණ, සූත්, මුහුණ, අවස්ථාවක්, සිද්ධියක්, පෙළ, අසමත්, ජයග්


Text of the page (random words):
ක් නොවන බව ගුරු ජී කකා ජී විසින් පෙර කළක සාධනය කර ඔප්පු කරන ලදී අවවාදයයි මේ කරුණට අදාල සියල්ල එකතැනකම සාකච්ඡා කරන නිසා මේ ලිපිය අතිශය දිග ලිපියක් විය හැක දෙමාපියන් කවුරුත් තම දරුවාට ලබා දෙන්නට අදහස් කරන්නේ උසස්ම අධ් යාපනයක් උසස් පාසැලක් හොඳ ඇඳුම් පැළඳුම් කටට රසට ආහාර ආදියයි එය සෑම දෙමාපියෙකුගේම සිහිනයක් අපේ දෙමාපියෝ තමන්ට කන්න නැතත් තම දරුවන්ට එක බත් කටක් හෝ උයා දෙන්නේ තමන්ට අඳින්න ඇඳුමක් නැතත් තම දරුවන්ට හොඳ ඇඳුමක් ලබා දෙන්න වෙර දරන්නේත් අනෝරා වැහි වහිද්දී තමන් තෙමි තෙමී තම දරුවන් ආරක් ෂා කරන්නේත් තමන් මියෑදුනත් තම දරුවන් බේරා ගන්නට ගින්දරට වැවට පාරට පනින්නේත් මේ අපරිමිත ස්නේහය නිසාමය එය අප කිසිදු විටක ප් රශ්න කරන්නට සූදානම් වන කරුණක් නොවේ මේ දෙමාපියන් අතරේ තවත් දෙමාපියෝ වර්ගයක් සිටී ඒ තම දරුවන්ට ජනප් රිය පාසැල් අවශ් ය යැයි කියමින් අධ් යාපන අමාත් යාංශය අත්පත් කර ගත් gmoa ශයිලොක්ලාය තමන්ට ඩියුටි ෆ් රී කාර් නොදුන්නොත් රෝගීන් මිය ගියත් වර්ජනය කරනවා යැයි තර්ජනය කළේ ද මේ සෙට් එකමය සීමා වාසික වෛද් යවරුන්ගේ තත්ත් වය ඉහළ දැමුවහොත් රෝගීන් මිය ගියත් වර්ජනය කරනවා යැයි තර්ජනය කළේ ද මේ සෙට් එකමය නර්ස්ලාට අළුත් ඇඳුමක් දුන්නොත් රෝගීන් මිය ගියත් වර්ජනය කරනවා යැයි තර්ජනය කළේ ද මේ සෙට් එකමය නර්ස් කෙනෙකු තමන්ගේ එකෙකුට බැන්නා යැයි කියා රෝගීන් මිය ගියත් වර්ජනය කරනවා යැයි තර්ජනය කළේ ද මේ සෙට් එකමය පෞද්ගලික වෛද් ය විද් යාල එපා යැයිද නමුත් පෞද්ගලික රෝහල්වල චැනල් කරන්නට දුවන්නේද ඒ චැනල් බලයෙන් සහ ඖෂධ සමාගම් වලින් දෙන සන්තෝසම් වලින් ලංකාවේ හැමටම වඩා මුදල් හොයන්නේද වාහනයේ ගසා ඇති රතුපාට කතිරයේ බලයෙන් බොහෝ අවස්ථාවල මාර්ග නීති කඩ කළත් ගැලවී යන්නේද රජයේ ආයතනයක හෝ පෞද්ගලික ආයතනයකට ගියත් තමන් දොස්තර කෙනෙකු යැයි කියූ පමණින් ප් රමුඛතා ලයිස්තුවේ ඉදිරියට ගෙන අවශ් ය දෑ සිදු කර දෙන්නේ ද මේ සෙට් එකේ අයටමය ඒ අපේ රටේ මහජනතාව තම බදු මුදල්වලින් දුන් නිදහස් අධ් යාපනයෙන් අවුරුදු 4 6 ක් වෛද් ය විද් යාලයක අමාරුවෙන් ඉගෙනගෙන රටේ දුෂ්කර පලාතක අවුරුදු කිහිපයක් සේවය කර නැවත කොළඹ ගාල්ල නුවර පැමිණ රෝගීන් ප් රාණ ඇපයට තබාගෙන තම ඉල්ලීම් දිනා ගන්නට වලිකන දොස්තර සෙට් එකමය මේ ඉන්නේ මගේ ප් රියතම දොස්තර සෙට් එකය උන් ඉන්නේ grays anatomy සෙට් එකේ විතරමය දොස්තරලා සුවිශේෂි ද පිළිතුර වන්නේ ඔවු සහ නැත යන දෙකමය පිළිතුර වෙනස් වන්නේ ඒ ප් රශ්නයට පිළිතුරු දෙන පුද්ගලයාගේ මානසික ස්වභාවය දේශපාලනික සබැඳියාව සමාජ තත්ත් වය ආදී දේ අනුවය දැන් දැන් මෙය මෛත් රී ද මහින්ද ද යන තත්ත් වය දක්වා වර්ධන වන අයුරක් ද දකින්නට ලැබේ දොස්තරලා සුවිශේෂීය ලෝකයේ මියෑදීමට ආසන්න හෝ රෝගීව සිටින හෝ අනතුරකට පත්වූ කෙනෙකුට අසන්නට කැමති එකම වදන තමන් අසළ වෛද් යවරයෙකු සිටින බවයි ඒ සිය ජීවිතය කෙසේ හෝ බේරා ගනීවි යැයි විශ්වාසය වෛද් යවරයා යන වදනේ ගැබ් වී ඇති නිසාය ඈත කාළයේ පවා ගම් නගරවල වෙද මහතාට සමාජයේ සුවිශේෂී ස්ථානයක් හිමිව තිබුණේ ඒ මහඟු ජීව ගුණය නිසාය සත් යයක් හෝ නැති වුවත් බුද්ධදාස රජතුමාට තම සැරව ගෙඩිය පෙන්වූ නාගයා පවා විශ්වාස කර තිබුණේ බුද්ධදාස රජුගේ සුපතල වෙදකමේ බල මහිමයයි අපි අසරණ වූ විට වෛද් යවරු පෙනෙන්නේ දෙවිවරු මෙනි සත් යය එයයි දොස්තරලා සුවිශේෂීය උසස් පෙළින් ජීව විද් යා අංශයෙන් ඉහළම ප් රතිඵල ලබා වෛද් ය විද් යාලයට ඇතුලත් වී වසර කීපයක් අමාරුවෙන් උගෙන ඇත්තෙන්ම අන් සියළු විෂය ක් ෂෙත් ර වලට වඩා අපහසු සහ නිවැරදිව උගෙන ගත යුතු විෂය වෛද් ය වෘත්තිය බව සැලකේ වෛද් යවරයෙකු වරියක ලෙස සමාජයට පැමිණීමට පාසැල් සිසුන් බොහෝ දෙනෙකුගේ ඔවුනගේ දෙමාපියන්ගේ එකම සිහිනය විය හැකිය එය බොහෝ විට එසේම වේ මා ද ඒ ආකාරයේ සිහිනයක් තිබූ කෙනෙකි දොස්තරලාට සමාජයේ ලැබෙන වරප් රසාද සහ තත්ත් වය දකින අයද තම තමන්ගේ දරුවන් දොස්තරලාම කරන්නට සිහින දකින බවද සැබෑය ඒ තමන්ට නොලැබුන තත්ත් වයක් තම දරුවනට ලබා දීමේ මිනිස් ස්වභාවයයි දොස්තරලා සුවිශේෂීය සමහර දොස්තරලා දිවා රෑ නොබලා මහන්සි වෙති රෝගියෙකුගේ ජීවිතය ගොඩ දාන්නට අපරිමිත වෙහෙසක් ගෙන කටයුතු කරති සමහර දොස්තරලා රෝගියෙකු මිය ගිය පසු දුකින් හඬති ආහාර වේලක් දෙකක් නොකා සිටිති එහෙමත් දොස්තරලා ලංකාවේ සිටිති පෞද්ගලිකව රෝගීන්ට වෙදකම් කරන සමහර දොස්තරලා දුප්පත් මිනිසුන්ගෙන් මුදල් අය නොකරති බෙහෙත් පවා මිනිසුනට අරන් දෙති එහෙමත් දොස්තරලා ලෝකයේ සිටිති දොස්තර හොඳහිත ලා අතර දොස්තර ගඳහිත ලා ද ඇත දොස්තරලා සුවිශේෂීය ඒ නිසාම තමන්ට සියළු වරප් රසාද ලැබිය යුතුයැයි සිතන පිරිසක් ද සිටිති ඒ අර කියූ අලි පුකෙන් ඇවිත් යැයි සිතා සිටින කොටසයි සියළුම දොස්තරලා ඒ ගණයටද නොවැටෙති ඒ මෙන්න මේ ලිස්ට් එකේ ඉන්න කට්ටිය වන්නට පුළුවන මෙම ලිස්ට් එක මා උපුටා ගත්තේ අන්තර්ජාලයේ හුවමාරු වන පෝස්ට් එකකිනි 100 ක සත් ය අසත් යභාවය නොදන්නා නමුත් අදාල පුද්ගලයා එය සත් ය බව පවසා තිබුණි ඒ අනුව බොහොමයක් දෙනා ඉල්ලන්නේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් ගණයේ පාසැල් වේ මෙම ලිස්ට් එකට දැනට දරුවා ඉගෙන ගන්නා පාසැල ඇතුලත් කළා නම් එය වඩා අර්ථවත්ව විශ්ලේෂණය කළ හැකිව තිබුණි උදාහරණයක් ලෙස 13 සහ 18 ඉල්ලීම් සසඳන විට වෛද් යවරුන් දෙදෙනාම මාරුවී පැමිණ ඇත්තේ කළුබෝවිල රෝහලටයි නමුත් 13 පන්නිපිටිය ධර්මපාල විද් යාලය ඉල්ලුම් කරන විට 18 ඉල්ලන්නේ ඩී එස් සේනානායක විද් යාලයයි අංක 41 කරාපිටියේ සිට බලපිටියට මාරු වන විට රිච්මන්ඩ් විද් යාලය ඉල්ලා සිටී කරාපිටියේ සේවය කරන විට මෙම දරුවා ගිය පාසැල කුමක්ද එවිට මෙම ප් රශ්නය පැන නැඟී නැත්තේ මන්ද මෙම ලැයිස්තුව හොඳින් අධ් යයනය කළහොත් මෙම ඉල්ලීම්වල සාධාරණත් වය පෙනී යයි ඒ අතරම අතිශය සාධාරණ ඉල්ලීම් ද මේ ලැයිස්තුවේ නැතිවාම නොවේ දොස්තරලා ද මනුශ් යයෝය උන් ද අපි මෙන්ම සාමාන් ය ය ප් රජාතන්ත් රවාදීව අපි සැවොම එක හා සමාන සැලකුම් ලැබිය යුතුය නියමාකාරව නම් ජනාධිපතිතුමා සිට අන්ත දුගී පුද්ගලයා දක්වා අයිතිවාසිකම් සාමානව ලැබිය යුතුය නමුත් මිනිස් වර්ගයා සතු පන්ති කුළ ජාති ආගම් පාට පක් ෂ පරතර නිසා අපි සැවොම විවිධාකාර සමාජ ස්ථරවල ජීවත් වෙමු මේ තත්ත් වය කිසිදා වෙනස් කළ හැක්කක් ද නොවේ මෙය අප රටට ආවේණික ලක් ෂණයක් ද නොවේ වැඩි වශයෙන් ආසියානු රටවලද අඩු වශයෙන් අනෙකුත් රටවල ද පොදුවේ දැකගත හැක්කකි මා ලංකාව හැර වෙනත් රටවල් දෙකක ජීවත්ව සිටි පුද්ගලයෙක් වන නිසා ඒ ඒ රටවල වෛද් යවරුන්ට ඇති තත්ත් වය හොඳින්ම දැක ඇත ඇමරිකාවේ නම් වෛද් යවරයෙකු වීමට ලංකාවේ තරම් ලේසියෙන් බැරිය පාසැලේදී උසස්ම gpa අගයක් පවත්වාගෙන යන සිසුන් විශ්ව විද් යාලයේ ද ඒ අයුරින්ම අති උසස් gpa අගයයක් 4 0 හෝ ඊට දශම කිහිපයක් අඩුවෙන් පවත්වාගෙන යා යුතුය ඒ අවුරුදු 4 ඉගෙන ගන්නා ඔවුන් නැවතත් වෛද් ය විද් යාලයේ ද ඉගෙන ගත යුතුය මා දන්නා පරිදි සියළුම වෛද් ය විද් යාල මුදල් ගෙවා ඉගෙන ගත යුතු ඒවා වේ යකෝ මෙන්න ඇමරිකාවෙ private medical schools තියෙනවලු ඉන්පසුවද ඔවුන් residencies internships ආදියෙන් හෙම්බත්ව වසර ගණනාවක් යනතුරු bar exams ආදිය සිදු කර කිසියම් තත්ත් වයකට ආ යුතුය ඒ පැමිණියද අද ලංකාවේ වෛද් යවරුන් ගත කරන සුඛෝපභෝගී හෝ අර්ධ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමේ භාග් යය ඔවුනට නොලැබේ සිය කාර්යය අකුරට ඉටු කළ යුතු මෙන්ම තමන් රෝගියාගේ ජීවිතය පිළිබඳ අසීමාන්තික වගකීමක් ඔවුනට පැවරී ඇත ලංකාවේ නම් පළමු උපාධිය වූ mbbs නිම වූ පසු වෛද් යවරයෙකු සේ පත්වීමක් ලැබේ නමුත් අමෙරිකාවේ bs වලින් පසුව medical school හි අධ් යාපනය නිම කළ යුතුය ඒ අනුව ඔවුන් වැඩි කළක් මුදල් ගෙවා ඉගෙන ගත යුතු වේ බොහෝ සිසුන් මේ අධ් යාපනය නිම කරන විට ඩොලර් මිලියනයක් පමණ ණය වී අවසානය ඉන්පසු ඔවුන් කරන්නේ මුලින්ම ණය ගෙවා නිම කිරීමයි ඇමරිකාවෙ එහෙම වුනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ වැරදිලාවත් දකුණු කකුල කපනවා වෙනුවට වම් කකුල කැපුවෝතින් සේසතම ඉවර වෙනකල් අර රෝගියාට වන්දි ගෙවන්නට වෙයි රෝගියාට නොකිවයුතු යමක් හෝ අයුතු බලපෑමක් කළහොත් ලයිසන් එකම ඉවර වෙයි මේ නිසා ඔවුනට වසරකට ඩොලර් ලක් ෂ ගණනක ආරක් ෂණ සහතිකයක් ලබා ගත යුතුය එසේම මෙඩිකල් රෙප් ලා කියන පදමට බෙහෙත් නිකුත් කිරීම ද තහනම් ය මේ නිසා ඖෂධ සමාගම් වලින් සන්තෝෂම් ලබා ගැනීමද අපහසුය වෛද් යවරයෙකු වූ පලියට වාහන පර්මිට් ලැබෙන්නේ ද නැත ඔවුන් සමාජයේ තවත් එක් කොටසක් පමණි එසේ නමුත් ආසියාතික රටවලින් අමරිකාවට යන බොහෝ වෛද් යවරු තම රටේදී තිබූ තත්ත් වයම ඒ රටවල ද තම වර්ගයා ඉදිරියේ තබා ගැනීමට උත්සාහ කරති අපේ දූපත් මානසිකත් වයට ගැලපෙන සේම පිටරට සිටින අපේ එවුන්ද උන්ට ඒ විදියටම වැඳගෙන සලකති කෙසේ නමුත් පාසැලකට දරුවන් ඇතුලත් කිරීමේදී රජයේ ආයතනයකට ගොස් යමක් කරවා ගැනීමේදී හෝ බැංකුවකින් ණයක් ගැනීමේදී වැනි අවස්ථාවලදී වෛද් යවරුන්ට තරමක සුවිශේෂී ස්ථානයක් ලැබේ ඒ උගත්කමට සහ වෘත්තීය ස්ථාවරභාවයට ගරු කිරීමක් ලෙසින් එසේ නමුත් ඒ ගරු කිරීම ම ආචාර්ය උපාධිධරයන්ට විශ්ව විද් යාල ආචාර්යවරුන්ට ගණකාධිකාරීවරුන්ට නීතීඥයින්ට ආදී සමාජයේ අනෙකුත් උගත් යැයි සම්මත කොටසට ද ඒ අයුරින්ම ලැබේ ඒ නිසා ඒ රටවල වෛද් යවරු අලිපුකෙන් ඇවිත් නැත ලංකාවේ මූලික අධ් යාපනය ලැබ ශ් රී ලංකා රසායන විද් යා ආයතනය නම් පෞද්ගලික උපාධි කඩයක මූලික උපාධි තත්ත් වය ලබාගෙන ඇමරිකාවේ විශ්ව විද් යාල දෙකක පශ්චාත් විද් යාවේදී උපාධිය සහ ආචාර්ය උපාධි ලැබ විශ්ව විද් යාලයක අවුරුදු දෙකක් පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ සහ ඉගැන්වීම් සිදු කර ජර්මනියේ basf ආයතනයේ විද් යාඥයෙකු ලෙස සේවය කර ලංකාවට පැමිණි මා දරුවාට කිසිදු රජයේ පාසැලක් සෙවීමට උනන්දු වූවෙකු නොවේ මගේ පදිංචිය අනුව රාජකීය ඉසිපතන තර්ස්ටන් යන විදුහල් තුනටම ඇල්කෙමි පැටියා ඇතුලත් කර ගැනීමට තරම් ලකුණු තිබුණි එකළ සිටි දේශපාලුවෙකුට රුපියල් ලක් ෂ දහයක් දුනහොත් පැටියාව රාජකීය විද් යාලයට ඇතුලත් කර දෙන බවට මගේ සමීපතම මිතුරෙකු ද මට පොරොන්දු විය නමුත් මා ඌව දැම්මේ නුගේගොඩ ලයිසියම් ජාත් යන්තර පාසැලටයි කිසිවෙකු මට ඌව ඒකට දැම්මාය කියා දොස් පැවරුවේවත් අපරාදෙ රාජකීය විද් යාලයට දාන්න තිබුණ චාන්ස් එක මිස් කර ගත්තා යැයි උපදෙස් දෙන්න ආවේවත් නැත ඒ සමහරවිට මගේ ගැන දන්නා නිසා වෙන්නට පුළුවන හිතවත් වෛද් යවරුනි මේ ගැන කතා කළ මගේම සමහර වෛද් ය මිතුරන් පැවසූයේ අපි මේ කතන්දරයට විරුද්ධ වන්නේ අප තුළ පවතින හීනමානය නිසා ය කියාය මට නුඹලා ගැන කිසිම තරහක් හෝ හීන මානයක් නැත වෛද් යවරයෙකු වීමේ සිහිනය මටද නොතිබුණා නොවේ ඒ සිහිනය සැබෑ කරගන්නට නොහැකි වූවා කියා මට ඉරිසියාවක් හෝ වෛරයක් ද නැත මම නුඹලාට වඩා කිහිප ගුණයක් නීත් යානුකූලව සහ සාධාරණව කිසිවෙකු ප් රාණ ඇපයට තබා නොගෙන මුදල් උපයන කෙනෙකි මම ද සමහරුන්ට දොස්තර dr කෙනෙකි නුඹලාගේ තත්ත් වය භාවිතා කර නුඹලාට ඇති සමාජ තත්ත් වය නිසා වරදවා වටහාගෙන සිටින පුද්ගලයින්ට කියා යම් යම් දේ කරවාගත් බව නම් සැබෑය ඒ සමාජයේ ignorance බව සාර්ථකව වාසියට හරවා ගැනීමකි ඇල්කෙමිච්චී ඉගැන්නුවේ pre med සිසුන්ටය ඒ නිසා ඇයට ද හීන මානයක් නොමැත කොටින්ම කියනවා නම් නුඹලාගේ තත්ත් වය පිළිබඳ දශමයක හෝ හීනමානයක් අපට නොමැත මෙය හීනමානයකින් ලියන ලද්දක් නොවේ මේ පිළිබඳ සක් රීයව කතා කරන බොහෝ දෙනාට නුඹලාගේ දරුවන් හොඳ පාසැල්වලට දැම්මාද නැද්ද යන්න ප් රශ්නයක් නොවනු ඇත ප් රශ්නය වන්නේ නුඹලා ඒ ඉල්ලීම් ඉල්ලූ ආකාරයයි උඹලා ඒ ඉල්ලීම් ඉල්ලුවේ ශයිලොක් මස් රාත්තලම ඉල්ලුවාටත් වඩා අමානුෂික ආකාරයටය මේවා ප් රසිද්ධියේ රෙදි ගළවා නොගෙන හීන් සැරයෙන් කරගත යුතු දේවල්ය නුඹලා පමණක් නොව අන් සියළුම වෘත්තිකයින්ට සමාන අයිතිවාසිකම් සහ සමාන අභිමානයක් තිබේ රටක් වශයෙන් ඉදිරියට යන්නේ එවිටයි බොහෝ විට නුඹලා කරන හොඳ දේ ප් රචාරණය වනවා අඩු විය හැක මාධ් ය බොහොමයක් රස කර කර විකුණන්නේ කුණු මාළු විනා සුවඳ හමන මල් නොවේ ඒ උන්ගේ සදාචාරයයි සමාජයේ වැදගත් යැයි සම්මත බොහෝ දෙනා role models ලෙස සළකන නුඹලා යම් වැරැද්දක් කළවිට එය දස ගුණයකින් රැල්ලක් වී නුඹ වෙතම ආපසු එන්නේ සමාජය නුඹලා පිළිබඳ මවා ගෙන ඇති ප් රතිරූප බිඳී යාමේ වේදනාව නිසාය අපේ සිරි ලාංකිකයාට ප් රතිරූප වන්දනාව ඉතා තදින් මුල් බැසගෙන ඇත ජීවිතයට දෑසින් නොදුටු අය පවා ප් රතිරූප මවාගෙන වන්දනා කරන ඔවුන් එය බිඳී ගිය පසු මරා ගන්නට ඉදිරියට කඩාගෙන පනී ඉඳහිට සමහර බ්ලොග්කරුවන් තම හිට්ස් ප් රමාණය වැඩි කර ගනු වස් පෝස්ට් දෙක තුනක් ද ඒ අතරට රිංගවා ගනිති සමාජයේ සුවිශේෂී පිරිසක් යැයි කියා කොටසක් නොමැත සිදු විය යුත්තේ මෙයයි වෛද් යවරු නීතීඥයින් ගුරුවරු ආචාර්ය මහාචාර්යවරු ලිපිකරුවන් කුලීකරුවන් වැසිකිලි පවිත් රකරන්නන් සහ දේශපාලුවන් යන සියල්ලට එකම වරප් රසාද එකම පිළිගැනීම තිබිය යුතුමය නමුත් දූපත් මානසිකත් වයක වැඩවසම් සමාජ ක් රමයක දිවි ගෙවන අපි කවදාවත් කිසිවෙකුට වෙනස් තත්ත් වයක් දීමට මැලි වනවා සේම තමන්ට හිමි තත්ත් වය නැති වනවාට ද අම්බානක බය පිරිසක් වේ මේ නිසා බොහෝ දෙනෙකු අනුන්ට කෙළවෙනවා බලා සිට ස්වයං වින්දනයකට පත්වීමට කැමති ය මේ නිසාම තැලන යකඩය උඩ පැන පැන තලන්නාක් මෙන් අනුන් කියන ඕනෑම මගුලක් මුහුණු පොතේ බෙදා ගන්නවා සේ වෛද් යවරුන්ගේ ප් රශ්නය අරභයාද ක් රියා කරති එයට විරුද්ධව තම කුලකයේ එවුන් එනම් වෛද් යවරු ද විවධාකාර පෝස්ට් ලියති මෙම ප් රශ්නය කෙසේ නිරාකරණය කළ යුතුදැයි ඇත්තෙන්ම මට පැවසීමට හැකියාවක් නැත ඒ තරම් සුවිශාල රාජ් ය තාන්ත් රික දැනුමක් හෝ මේ ප් රශ්නය නිරාකරණය කිරීම පිළිබඳ පුළුල් දැනුමක් මට නොමැත ඒ නිසා ඒ පිළිබඳ ගොඩ පෙරකදෝරු කම් කිරීමෙන් වැලකී සිටිමි නමුත් රජයක් ලෙසින් කළ යුත්තේ මෙයට සාධාරණ විසඳුමක් ලබා දීමයි තම සේවා ස්ථානය හෝ රැකියා ස්ථානය අනුව පාසැලක් ලබා දීම එක්තරා කෝටා ක් රමයක් සැලසීම ආදිය කඩිනම් විසඳුම් ලෙසින් සැලකිය හැකිය නමුත් ප් රධානව සිදු විය යුත්තේ සෑම පාසැලකම පහසුකම් එක හා සමාන කිරීම මගින් ජනප් රිය පාසැල් තරඟය අවම කර මෙම තරඟය අඩු කිරීමයි වෛද් යවරුන් ද මස් රාත්තලම නොඉල්ලා තම දරුවන්ගේ පාසැල් ප් රශ්නය නොව තම දරුවන්ට ද යා හැකි ආකාරයට සෑම පාසැලක්ම එක හා සමානව දියුණු කරන ලෙස ඉල්ලා වර්ජනය ආරම්භ කළේ නම් සමහරවිට ඔබ වටා සමස්ථ සමාජයම එක් රොක් වන්නට ඉඩ තිබුණි නමුත් ඔබේ ආත්මාර්ථකාමී ඉල්ලීම නිසාම ඔබ තව තවත් සමාජයේ වෛරයට පාත් රවනවා විනා අන් යමක් සිදු නොවේ futa කළ දේ කුමක් වුවත් ඔවුන්ගේ පා ගමනට බොහෝ දෙනා ආශීර්වාද කළේ ඔවුන් අධ් යාපනය නැංවීමට 6 ක් ඉල්ලීම කළ නිසාය මින් පසුව වත් සමාජයේ හද ගැස්ම හඳුනාගෙන තමන්ගේ ප් රශ්නය එයට සමපාත කර සමාජය හා එක්ව එය ලබාගන්නට කටයුතු කරන්නේ නම් සමස්ථ සමාජයම ඔබ හා එක්වනු නොඅනුමානය මේ ඔබ කළ කී දෑ නිසා සමාජයේ පිළිකුල අන්තර්ජාලයේ සටහන්වන ආකාර කිහිපයකි වෛද් යවරුනි නුඹලා අලිපුකෙන් ඇවිත් නැත නමුත් නුඹලා කරන රාජකාරියේ සුවිශේෂී බව නිසාම වෘත්තීයමය වශයෙන් ගරු කටයුතුව සැලකේ එම ගරුත්වය මෙවැනි සාහසික ක් රියා මගින් කෙලෙසා ගන්න එපා සමාජය සමඟ එක්ව ගමනක යමු එවිට සාමාන් ය ජනතාව පවා ඔබේ ඉල්ලීමට එකඟ වනු ඇත නුඹලා අලි පුකෙන් ඇවිත් නැත පසුව ලියමි ග් රාම් ය ව් යවහාරයේදී කෙනෙකු තම තත්ත් වය හෝ බලය නිසා අසාමාන් ය දෑ වරප් රසාද ඉල්ලයි නම් අසන්නේ ඇයි උඹ අලිපුකෙන් ඇවිත් ද කියායි මාතෘකාවට නිමිත්ත වූයේ එයයි rate this මෙය බෙදාගන්න email a link to a friend නව වින්ඩෝවකින් විවෘත වේ වි තැපැල් share on facebook නව වින්ඩෝවකින් විවෘත වේ ෆේස්බුක් share on x නව වින්ඩෝවකින් විවෘත වේ x share on reddit නව වින්ඩෝවකින් විවෘත වේ රෙඩිට් share on linkedin නව වින්ඩෝවකින් විවෘත වේ ලින්ක්ඩ්ඉන් මුද් රණය නව වින්ඩෝවකින් විවෘත වේ මුද් රණය කැමතියි පුරණය වෙමින් 2016 සැප්තැම්බර් 17 2016 සැප්තැම්බර් 17 sldoctors anuruddha padeniya gmoa nalinda herath navin zoysa sri lankan doctors ප් රතිචාර 4 ඔබට හිතන්න යමක් සීමාවන් නැති වැට කොටු බැමි නැති ලෝකයක් සීමාවන් මහ පුදුමාකාරයි ඉපදීමටත් පෙර සිටමයි අපි සීමාවන්ට යටත්ව ඉන්නෙ මාස නවයක්ම අප සීමා වී ඉන්නේ මවගේ ගර්භාෂය වපසරියට ඒක ඇතුලෙ දෙකට තුනට නැවිලා ඉඳලා බොහොම අමාරුවෙන් රිංගලා තෙරපිලා එලියට එන අපි ජාතිය ආගම කුළය දෙමාපියන්ගෙ නිලබලය ආච්චිලා සීයලාගෙ විවිධාකාර මති මතාන්තරවලට කොටු වෙලා ජීවත් වෙන්න පටන් ගන්නවා නම තියන්නත් උපදින වෙලාවට අනුව අකුරු හොයනවා කොණ්ඩය කපන්න බත් කන්න අකුරු කියවන්න ඉස්කෝලෙ යන්න විබාගෙට යන්න විවාහ වෙන්න මෙකී නොකී හැම දේටම සීමා බාධක යොදාගෙන ජීවත් වෙනවා සමහර දරුවොන්ගෙ කොණ්ඩෙ කපන්නෙ නෑ බහ තෝරන වයසෙදි ගොළු වෙනවා කියලා උන්ට හිස නිදහස් නෑ සමාජයට ගියාම අපි සමාජයීය සීමා මායිම් වලට යටත් වෙනවා සංස්කෘතිකමය සීමා බැඳීම් වලට යටත් වීම සාධාරණයි නිදහස හොයා ගෙන යනවා කියලා ප් රසිද්ධියේ නිරුවත් වෙන්න වත් අන් අය අපහසුතාවයට ලක් වන විදියේ හැසිරීම් වලටවත් නොයා යුතුයි කියන මතයේ මම සිටිනවා නමුත් බොහෝ දෙනා හිතන්නෙ ඒ නිදහස කියන්නෙ අර වල්බූරු නිදහස කියලා නීතිමය රාමු පද්ධතිය ඇතුලත වූ සියළුම සීමාවන්ට අපි යටත් විය යුතු වන්නේ ගෞරවාන්විත පුරවැසියන් විදියට සමාජයීය සහ සංස්කෘතිකමය සීමාවන්ට අපි සියළුම දෙනා එකඟව සිටිය යුතු නිසා අනිවාර්යයෙන්ම බැඳීමට හෝ යටත් වීමට සිදු වන සමාජමය සහ සංස්කෘතිකමය සීමා මායිම් බැඳීම් වෙන් කළ විට අපි අපිම කොයි තරම් මානසිකව සීමා කරගෙන සිටිනවාද කියා ඔබ මොහොතකටවත් සිතුවාද අපි අපිටම කොයි තරම් සීමා පණවාගෙන ද ඉන්නෙ යමක් කරන්න පුළුවන් කියන සිතුවිල්ල එන්න පෙර අපේ සිතට නැගෙන්නෙ කොයිතරම් බාධක තියෙනවද කියන එක නේද ඇයි මට මේ දේ කරන්න බැරි යන සිතිවිල්ල ඔබට කී වතාවක් සිතට ඇවිත් තිබෙනවාද ඒ කී වතාවක ඔබ ජය අරගෙන තියෙනවද මේ සියල්ලම තියෙන්නෙ තමන් තමන්ටම පණවා ගන්නා සීමා තුළ සිට ක් රියාත්මක වන නිසා අපි බොහෝ දෙනෙක් උපකල්පන රාශියක් මත ඉඳගෙන අපිටම සීමා බොහොමයක් පනවාගෙන ඉන්නවා යමක් කරන්න අවශ් යතාවය තිබුණත් ඒ නිසාම අපි බොහොමයක් අවස්ථා අතහැර ගන්නවා මටත් එහෙම අහිමි වූ දෑ බොහොමයි ලෝකයේ බොහොමයක් සාර්ථක වූ මිනිස්සු මෙන්න මේ ස්වයංව පණවාගෙන තිබූ සීමාවන් බිඳ දමාගෙන ඉදිරියට ගියපු එවුන් අපට මේක කරන්න බෑ කවුරුවත් මේක කරලා නෑ ඒ නිසා අපටත් බෑ කියන දේ තමයි සිතට එන පළමු සිතිවිල්ල අපි ඒ දේ කරන්න එක වතාවක් හෝ උත්සාහ කරලා නැතිවම අපි එය උපකල්පන රාශියක් මත ඉඳගෙන පටන් නොගෙනම අවසන් කරනවා පළමු උත්සාහය බොහෝ දුරට අසාර්ථ ක වෙන්න පුළුවනි නමුත් එයින් අපට ඉගෙන ගන්න තියෙන පාඩම් බොහොමයි දෙවන වතාවේ එම දුර්වලතා මඟ හරවාගෙන නැවත උත්සාහ කරන්න පුළුවනි නමුත් අපි කීයෙන් කී දෙනාද නැවත නැවතත් යම් දෙයක් කරන්න උත්සාහ කරන්නෙ අපි නිතරම උත්සාහ ක...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)
  • Image result for grey s a...
  • Image result for rocket t...
  • Image result for milliona...
  • Image result for break yo...
  • 14063743_1015407931542260...
  • 14079764_1015407931550760...
  • 14079909_1015407931512260...
  • 14100380_1015407931525760...
  • whatsapp
  • කුමට එරට අධිකරණය නීතිය සහ...
  • life-quotes-13
  • lankablogger

Verified site has: 121 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-35 36-40 41-45 46-50
51-55 56-60 61-65 66-70 71-75 76-80 81-85 86-90 91-95 96-100
101-105 106-110 111-115 116-120 121-121


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 301 Moved Permanently
Server nginx
Date Sat, 29 Aug 2026 07:38:06 GMT
Content-Type text/html
Content-Length 162
Connection keep-alive
Location htt????/ariyananda.wordpress.com/
Alt-Svc clear
Server-Timing a8c-cdn, dc;desc=ams, cache;desc=BYPASS;dur=0.0
HTTP/2 200
server nginx
date Sat, 29 Aug 2026 07:38:06 GMT
content-type text/html; charset=UTF-8
vary Accept-Encoding
x-hacker Want root? Visit join.a8c.com/hacker and mention this header.
host-header WordPress.com
link <htt????/public-api.wordpress.com/wp-json/?rest_route=/sites/ariyananda.wordpress.com>; rel= htt????/api.w.org/
link <htt????/wp.me/T1MU>; rel=shortlink
vary accept, content-type, cookie
content-encoding gzip
x-ac 20.cdg _dca MISS
alt-svc clear
strict-transport-security max-age=31536000
server-timing a8c-cdn, dc;desc=cdg, cache;desc=MISS;dur=511.0

Meta Tags

title=".."
charset="UTF-8"
name="viewport" content="width=device-width, initial-scale=1"
name="robots" content="max-image-preview:large"
name="generator" content="WordPress.com"
property="og:type" content="website"
property="og:title" content="(මාතෘකාවක් නොමැත)"
property="og:description" content="හෙට උපදින ලෝකය සුරකින්නට........... ලංකාවේ එකම රසායන විද්‍යා බ්ලොග් අඩවිය"
property="og:url" content="htt????/ariyananda.wordpress.com/"
property="og:image" content="htt????/secure.gravatar.com/blavatar/0fdbcf9cf9e493005f3571896c40665bc6b6c7f747f8e857348d7413be533346?s=200&ts=1787989086"
property="og:image:width" content="200"
property="og:image:height" content="200"
property="og:image:alt" content=""
property="og:locale" content="si_LK"
property="fb:app_id" content="249643311490"
name="twitter:creator" content="@Alchemy101"
name="description" content="හෙට උපදින ලෝකය සුරකින්නට........... ලංකාවේ එකම රසායන විද්‍යා බ්ලොග් අඩවිය"
itemprop="width" content="296"
itemprop="height" content="296"
itemprop="width" content="296"
itemprop="height" content="296"
itemprop="width" content="296"
itemprop="height" content="296"
id="bilmur" property="bilmur:data" content="" data-provider="wordpress.com" data-service="simple" data-site-tz="America/New_York" data-custom-props='{"enq_jquery":"1","enq_wp-polyfill":"1","logged_in":"0","wptheme":"pub\/shoreditch","wptheme_is_block":"0"}'

Load Info

page size320040
load time (s)0.585887
redirect count1
speed download114887
server IP 192.0.78.13
* all occurrences of the string "http://" have been changed to "htt???/"