If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: astrologylessons.blogspot.com - .

site address: astrologylessons.blogspot.com

site title:

Our opinion (on Thursday 27 August 2026 16:56:31 UTC):

GREEN status (no comments) - no comments

Meta tags:

Headings (most frequently used words):

ජ්, යෝතිෂය, friday, november, 2008, followers, blog, archive, about, me, යෝතිෂයේ, එන, ග්, රහයන්,

Text of the page (most frequently used words):
රහයන් (29), රාහු (12), කේතු (10), සඳු (9), කරන (9), ගමන් (9), ලෙස (8), සිකුරු (8), සූර්යා (8), කරයි (7), වක් (7), නිසා (7), රවි (6), කුජ (6), අතර (6), වස්තූන් (6), කෲර (5), ග්රහයන් (5), සෞම් (5), විටක (5), වීම (5), උපග් (5), කියයි (5), රමණය (5), යෝතිෂයේදී (4), පෘතුවිය (4), වටා (4), රහයෙකු (4), සිට (4), යෙදේ (4), මෙම (4), යැයි (4), නක් (4), ෂත් (4), යෝතිෂයේ (3), වශයෙන් (3), බුද (3), ගුරු (3), සෙනසුරු (3), තමස් (3), පහත (3), දැක්වේ (3), ශනි (3), අනෙක් (3), බුධ (3), යනු (3), පමණක් (3), මෙසේ (3), මතයක් (3), පෘතුවියට (3), අස්ත (3), රහණය (3), විට (3), ඍජු (3), ගමනේ (3), රහන් (3), හැර (3), සියළුම (3), මූලික (3), වේදීය (3), කොටස් (3), වටේ (3), නම් (3), ආරම්භවේ (3), dasun (2), sameera (2), දසුන් (2), සමීර (2), november (2), 2008 (2), රධාන (2), විග් (2), රවී (2), සඳහා (2), ශනී (2), කේතූ (2), පාපී (2), රජස් (2), සාත්වික (2), කෘර (2), ආකාරය (2), මුණි (2), රහ් (2), අසුභ (2), රහයාගේ (2), අනුව (2), දෙදෙනා (2), හිස (2), අතරට (2), රහයා (2), සූර්යාට (2), මුවා (2), සියලුම (2), එකම (2), ඉලිප්සීය (2), පතයක (2), ගන්නා (2), කිසිම (2), ආපසු (2), නමුත් (2), ශුක් (2), මෙය (2), ගමනේදී (2), අහසේ (2), ගණිතමය (2), නාමයෙන් (2), හැඳින්වේ (2), භාවිතා (2), නොවේ (2), රයන් (2), එනම් (2), රහයනට (2), පිහිටීම (2), ගණනය (2), එවා (2), වෙන (2), බෙදූ (2), කාල (2), රකර (2), බවත් (2), රාශි (2), චක් (2), සමාන (2), 27කට (2), එයට (2), ලග්නය (2), පදනම් (2), කරගනිමින් (2), පරාශර (2), සඳහන් (2), පරිදි (2), ගැන (2), යෝතිෂය (2), skip (2), view, complete, profile, about, blog, archive, followers, subscribe, posts, atom, home, comments, posted, ආත්මයද, ආත්ම, වාදී, කරුණු, සිතුවිලි, ශක්තිය, කථාව, රඥාව, වීර්යද, දුකද, පෙනීසිටී, සිකූරු, ගූරු, පූර්ණ, සෞම්ය, වර්, ගකරන, පාරශර, පැහැදිලි, ශ්ලෝකය, තත්, රාර්කශන, භූපුත්, ක්ෂිනේනද්, රහුකේතවහ්, සෙසග්, යහ්, කෲරයුත්තෝ, බධහ්, කෲරහ්, අර්තය, දුර්වල, පාපයන්, සමය, එකතුවූ, මෙහි, ශුභ, වරදවා, වටහාගත, නොයුතුය, සුභ, සාපේක්, මෙහිදී, රියා, කාරීත්වය, ලබාදෙන, පිළිබඳ, කියවේ, ගුණ, වර්ගීකරනය, ගුණයෙන්, යුතු, malefic, and, benefic, ඡායාග්, පිළිවෙලින්, සර්පයෙකුගේ, වලිගය, බවට, තවද, අමෘතය, පානය, අසුරයෙකු, වෙන්, බවටද, ලෞකික, දීයුණුවද, ලෝකෝත්තර, දියුණුවද, නිවේදනය, පැමිනෙන, එවිට, ලෝකය, වැටීම, සීමා, වැඩි, සූර්යාලෝකය, පරාවර්තනය, සූර්යාලොකය, පාරවර්තනය, අවම, eclipse, නොකරයි, පෘතු, වියේ, බලන, කෙනෙකුට, සමහරක්, සාපේකෂව, බවක්, පෙනේ, මෙවන්, අවස්තාවකට, රහයෙක්, පත්වූට, හයා, ඇතිබව, පැවසේ, එසේ, නොවන, අවස්තාවේදී, රනොවන, ගමනේද, සෑම, විටම, අසුත, පෘතුවියේ, බලන්නෙකුට, නොපෙනී, යාමයි, පැමිණිම, සිදුවේ, අස්තවේ, දක්ෂිණාවර්තව, cumbust, retrograde, යෝතිෂ, වේදයේදී, සාපේක්ෂව, චලනය, වන්නා, ලක්ෂයන්, යන්න, යන්නේන්, බිඳී, වචනයකි, මෝකෂ, නිවණ, අවබෝධයෙන්, මනස, කරනා, අරුතින්, පදය, නැප්චූන්, ප්ලූටෝ, රේනස්, රහනය, කිරීමක්, සිදුනොකරන, දෙනෙකි, lunar, node, අතරවෙනසක්, යන්, සඳුගේ, සුර්යාගේ, රාන්ති, චේදනය, වීමේන්, සෑදෙන, ලක්ෂදෙකකි, රහයෝ, සත්, ස්කන්ධයක්, නොපවතී, දක්වා, අයත්, සිටී, නොකරන, ලක්ෂවේ, තිබුනද, මතය, නිවැරදි, රවිගේ, අප්, රකාශ, කියා, ධූම, ව්යාප්ත, පරිවේෂ, ඉන්ද්රචාප, උපකේතු, දිවා, රාත්, රීකාල, වෙනම, 8කට, කොටසකට, යාමයක්, යාම, උදාවෙන, ගෙවෙන, කාළයනට, සැකසූ, හෙවත්, ගුලික, මාන්දි, කෝදණ්ඩ, යමගණ්ටක, අර්ධ, ප්රහාර, මෘත්ය, පරිධි, සාමාන්, පෘතුවි, කේද්, එකාකරී, වේගයකින්, අභ්, යාවකාශයේ, space, උතුරුකොටසේ, බැලූවිට, වාමාවර්තව, පරිභ්, perambulation, තමා, කැරකෙමින්, යම්, වස්තුවක්, කැරකැවීම, දක්ෂිණාවෘතව, සිදුවීම, කේන්, සිතීමේ, මේම, තුර, සිතීම, පහසු, මුළු, යොතිෂ, විද්, යාව, රහක්, බඳුය, හැඳින්වෙන, හරහා, තුලම, රාශිචක්, නැකතක්, යක්, අස්විද, නැකතින්, රයම, 12කට, බෙදා, රාශියක්, මේෂ, රාශියෙන්, උදාවන, රාශියට, රහයන, ඒකිනෙකා, එක්වීම්, වෙන්වීම්, ජන්මියාගේ, හොඳ, නරක, සිද්ධ, ලිසෙන, ආකාෂවස්තූ, විශාල, රමාණයක්, ආකාශයේ, වස්තූන්ට, ස්ථිරව, ඇති, නැකැත්, තරු, නම්වේ, රිහත්, හෝරා, රාස්ත්, රන්තයේ, යොතිෂය, විෂය, හඳුන්වාදුන්, මාහා, සෘෂි, ශිෂ්, මෛත්, රීට, පැවසූහ, රන්ත, හැඳින්වීම, friday, sidebar, main,


Text of the page (random words):
ජ් යෝතිෂය skip to main skip to sidebar ජ් යෝතිෂය friday november 7 2008 ජ් යෝතිෂයේ එන ග් රහයන් මූලික ග් රන්ත වල සඳහන් පරිදි ග් රහයන් ගැන මූලික හැඳින්වීම බ් රිහත් පරාශර හෝරා ශ් රාස්ත් ර ග් රන්තයේ සඳහන් පරිදි ජ් යොතිෂය විෂය හඳුන්වාදුන් මාහා සෘෂි පරාශර මුණි තම එකම ශිෂ් යා වූ මෛත් රීට ග් රහයන් ගැන මෙසේ පැවසූහ දි ලිසෙන ආකාෂවස්තූ වස්තූන් විශාල ප් රමාණයක් ආකාශයේ වේ අහසේ ගමන් කරන වස්තූන්ට ග් රහ යන නම් වන අතර ස්ථිරව ඇති වස්තූන් නක් ෂත් ර නැකැත් තරු නම්වේ ග් රහ යන නාමයෙන් හැඳින්වෙන වස්තූන් නක් ෂත් ර හරහා ගමන් කරයි මේ නක් ෂත් ර රාශි චක් රය තුලම වේ එනම් රාශිචක් රය සමාන කොටස් 27කට බෙදූ විට එයට නක් ෂත් ර නැකතක් යක් යැයි කියයි එය අස්විද නම් නැකතින් ආරම්භවේ එම රාශි චක් රයම 12කට සමාන කොටස් 27කට බෙදා එයට රාශියක් යැයි කියයි එය මේෂ රාශියෙන් ආරම්භවේ ග් රහ වස්තූන් රවි නම් ග් රහයාගේ ආරම්භවේ උදාවන රාශියට ලග්නය යැයි කියයි ලග්නය හා ග් රහයන් පදනම් කරගනිමින් ද ග් රහයන ් ඒකිනෙකා හා එක්වීම් හා වෙන්වීම් පදනම් කරගනිමින් ද ජන්මියාගේ හොඳ හා නරක සිද්ධ කරයි මෙය මුළු ජ් යොතිෂ විද් යාව සඳහා කරන ලද විග් රහක් බඳුය ග් රහයන් ජ් යෝතිෂ වේදයේදී අහසේ පෘතුවියට සාපේක්ෂව චලනය වන්නා වූ වස්තූන් හා ගණිතමය ලක්ෂයන් ග් රහ යන නාමයෙන් හැඳින්වේ ග් රහ යන්න ග් රහණය යන්නේන් බිඳී ආ වචනයකි මෝකෂ නිවණ අවබෝධයෙන් මනස ග් රහණය කරනා යන අරුතින් මෙම පදය යෙදේ නැප්චූන් ප්ලූටෝ සහ යු රේනස් මෙසේ ග් රහනය කිරීමක් සිදුනොකරන නිසා මූලික වේදීය ජ් යෝතිෂයේදී භාවිතා නොවේ ප් රධාන වශයෙන් වේදීය ජ් යෝතිෂයේදී භාවිතා කරන ග් රහයන් නව දෙනෙකි 1 රවි 2 සඳු 3 කුජ 4 බුද 5 ගුරු 6 ශුක් ර සිකුරු 7 ශනි සෙනසුරු 8 රාහු 9 කේතු රාහු සහ කේතු lunar node අනෙක් ග් රහන් අනෙක් ග් රයන් අතරවෙනසක් වේ එනම් මෙම ග් රහ යන් දෙදෙනා සඳුගේ හා සුර්යාගේ ක් රාන්ති චේදනය වීමේන් සෑදෙන ගණිතමය ලක්ෂදෙකකි මෙම ග් රහයෝ සත් ය ලෙස ස්කන්ධයක් ලෙස නොපවතී වේදීය ජ් යෝතිෂයේදී රවි සිට සෙනසුරු දක්වා ග් රහයනට අයත් උපග් රහයන් ද සිටී එම උපග් රහයන් ගමන් නොකරන ලක්ෂවේ රාහු සහ කේතු උපග් රහයන් යන මතයක් තිබුනද රාහු සහ කේතු යන ග් රහයන් ගමන් ගන්නා නිසා එම මතය නිවැරදි නොවේ රවිගේ පිහිටීම මත ගණනය කරන උප ග් රහයනට අප් රකාශ ග් රහයන් කියා කියයි එවා පහත දැක්වේ 1 ධූම 2 ව්යාප්ත 3 පරිවේෂ 4 ඉන්ද්රචාප 5 උපකේතු දිවා හා රාත් රීකාල වෙන වෙනම කොටස් 8කට බෙදූ විට එක කොටසකට යාමයක් යැයි කියයි එම යාම උදාවෙන ගෙවෙන කාළයනට අනුව සැකසූ උපග් රහන් යම හෙවත් කාල උපග් රයන් ලෙස හැඳින්වේ එවා පහත දැක්වේ 1 ගුලික 2 මාන්දි 3 කෝදණ්ඩ 4 යමගණ්ටක 5 අර්ධ ප්රහාර 6 මෘත්ය 7 පරිධි 8 කාල සාමාන් ය ජ් යෝතිෂයේ දී පෘතුවි ය කේද් රකර ග් රහ පිහිටීම ගණනය කරයි නමුත් සියලුම ග් රහයන් සූර්යා වටා ඉලිප්සීය පතයක එකාකරී වේගයකින් ගමන් කරයි අභ් යාවකාශයේ space උතුරුකොටසේ සිට බැලූවිට සිකුරු හැර සියළුම ග් රහ වස්තූන් වාමාවර්තව පරිභ් රමණය perambulation තමා වටේ කැරකෙමින් යම් වස්තුවක් වටා කැරකැවීම වේ සිකුරු ග් රහයා දක්ෂිණාවෘතව භ් රමණය වේ මෙම සිදුවීම ඔබ පෘතුවිය කේන් ද් රකර සිතීමේ දී සඳු හැර සියළුම ග් රහයන් සූර්යා වටා භ් රමණය වන බවත් සූර්යා වටේ මේම ග් රහයන් භ් රමණය වෙන අතර තුර සූර්යා පෘතුවිය වටේ භ් රමණය වන බවත් සිතීම පහසු යි වක් ර වීම retrograde සියලුම ග් රහයන් එකම ඉලිප්සීය පතයක සූර්යා වටා ගමන් ගන්නා නිසා කිසිම විටක ග් රහයෙකු ආපසු ගමන් නොකරයි නමුත් පෘතු වියේ සිට බලන කෙනෙකුට සමහරක් විට ග් රහයෙකු පෘතුවියට සාපේකෂව ආපසු ගමන් කරන බවක් පෙනේ මෙවන් අවස්තාවකට ග් රහයෙක් පත්වූට ග් ර හයා වක් ර වී ඇතිබව පැවසේ එසේ නොවන අවස්තාවේදී ඍජු ගමනේ යෙදේ සඳු සහ රවි කිසිම විටක වක් රනොවන අතර කුජ බුධ ගුරු ශුක් ර සිකුරු ශනි යන ග් රහන් විටක ඍජු ගමනේ ද විටක වක් ර ගමනේද යෙදේ රාහු සහ කේතු සෑම විටම වක් ර ගමනේ යෙදේ අස්ත වීම cumbust අසුත වීම යනු ග් රහයෙකු පෘතුවියේ සිට බලන්නෙකුට සූර්යාට මුවා වීම නිසා නොපෙනී යාමයි ග් රහයෙකු සහ පෘතුවිය අතරට සූර්යා පැමිණිම නිසා මෙය සිදුවේ සිකුරු හැර සියළුම ග් රහයන් ඍජු ගමනේදී පමණක් අස්තවේ සිකුරු දක්ෂිණාවර්තව ගමන් කරන නිසා වක් ර ගමනේදී පමණක් අස්ත වේ ග් රහණය eclipse සඳු සිකුරු සහ බුධ යන ග් රහයන් විටක සූර්යා සහ පෘතුවිය අතරට පැමිනෙන අතර එවිට සූර්යා ලෝකය පෘතුවියට වැටීම සීමා වේ වක් ර ග් රහයන් වැඩි වශයෙන් සූර්යාලෝකය පරාවර්තනය කරයි අස්ත ග් රහයා සූර්යාට මුවා වීම නිසා සූර්යාලොකය පාරවර්තනය අවම වේ රාහු කේතු රාහු සහ කේතු යන ඡායාග් රහයන් දෙදෙනා පිළිවෙලින් සර්පයෙකුගේ හිස සහ වලිගය බවට මතයක් ඇත තවද රාහු සහ කේතු යනු අමෘතය පානය කරන ලද අසුරයෙකු වෙන් කරන ලද හිස සහ කඳ බවටද මතයක් ඇත රාහු ලෞකික දීයුණුවද කේතු ලෝකෝත්තර දියුණුවද නිවේදනය කරයි කෘර සහ සෞම් ය malefic and benefic ග් රහයන් කෘර සහ සෞම් ය ලෙස වර් ගකරන ආකාරය පාරශර මුණි පැහැදිලි කරන ලද ශ්ලෝකය පහත දැක්වේ තත් රාර්කශන භූපුත් රහ් ක්ෂිනේනද් ර රහුකේතවහ් කෲ රහ් සෙසග් රහ සෞම් යහ් කෲරයුත්තෝ බධහ් කෲරහ් අර්තය රවි ශනි කුජ රාහු කේතු සහ දුර්වල සඳු කෲර වන අතර අනෙක් ග් රහයන් සෞම් ය වේ පාපයන් සමය එකතුවූ බුධ ද කෲර වේ මෙහි කෲර ග් රහයන් අසුභ ග් රහයන් ලෙස ද සෞම් ය යනු ශුභ ග් රහයන් ලෙස වරදවා වටහාගත නොයුතුය සුභ අසුභ බව සාපේක් ෂ වන අතර මෙහිදී ග් රහයාගේ ක් රියා කාරීත්වය ලබාදෙන ආකාරය පිළිබඳ පමණක් කියවේ ග් රහයන් ගේ ගුණ අනුව රජස් සාත්වික සහ තමස් ලෙස වර්ගීකරනය කරයි මෙසේ තමස් ගුණයෙන් යුතු සහ කෲර ග් රහයන් පාපී ග් රහයන් වේ සාත්වික ග්රහයන් රජස් ග්රහයන් තමස් ග්රහයන් සෞම්ය ග්රහයන් ගූරු පූර්ණ සඳු බුද සිකූරු අව සඳු කෲර ග්රහයන් රවී කුජ ශනී රාහු කේතූ කුජ ශනී රාහු කේතූ සහ අව සඳු පාපී ග් රහයන් වේ ප් රධාන වශයෙන් රවි ආත්මයද ජ් යෝතිෂයේදී ආත්ම වාදී ලෙස කරුණු විග් රවී ඇත ද සඳු සිතුවිලි ද කුජ ශක්තිය ද බුද කථාව ද ගුරු ප් රඥාව ද සිකුරු වීර්යද සෙනසුරු දුකද සඳහා පෙනීසිටී posted by dasun sameera දසුන් සමීර at 4 40 am 3 comments home subscribe to posts atom followers blog archive 2008 1 november 1 ජ් යෝතිෂයේ එන ග් රහයන් about me dasun sameera දසුන් සමීර view my complete profile
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 5 subpage(s). Do you want to verify them? Verify pages:

1-5


The site also has 1 references to external domain(s).

 blogger.com  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Thu, 27 Aug 2026 16:56:31 GMT
Date Thu, 27 Aug 2026 16:56:31 GMT
Cache-Control private, max-age=0
Last-Modified Sat, 07 Sep 2024 18:39:06 GMT
ETag W/ 49dc6aa9f00f303187250965dc8ad4022a33b3b0e8809ce74add97dc8a4b11ce
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 10781
Server GSE
Connection close

Meta Tags

title=""
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/astrologylessons.blogspot.com/" property="og:url"
content="ජ්‍යෝතිෂය" property="og:title"
content="" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="2262017890213469646" itemprop="blogId"
content="6531397930951874675" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/17963986586066399195" itemprop="url"
content="htt???/astrologylessons.blogspot.com/2008/11/blog-post.html" itemprop="url"

Load Info

page size10781
load time (s)0.259408
redirect count0
speed download41625
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"