If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: campusbatcha.blogspot.com - .

site address: campusbatcha.blogspot.com

site title:

Our opinion (on Friday 28 August 2026 1:32:14 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:

Headings (most frequently used words):

බැචා, මේ, මුස්ලිම්, ඕන, 2012, කොමෙන්ට්, ෆේස්බුක්, ප්, සිංහල, ගැන, ඉන්න, කියලා, වෙච්ච, බැචාගේ, monday, එහෙම, බැචාට, එක, මේක, දාන්න, වෙලා, දාපු, විදිහට, අසරණ, මනුස්සයා, කතා, කරන්න, wednesday, බලන්න, ආපු, කට්ටිය, තියෙන, නැද්ද, දික්කසාද, කලින්, ඉතිං, දකින්න, පෝස්ට්, එක්ක, ශරියා, නීතිය, යටතේ, විවාහ, තවත්, විවාහයක්, කරගන්න, හදන, අය, වුනු, කාන්තාවක්, බිරිදගේ, ලොකු, ඒත්, බෞද්ධයෝ, කරලා, සතුටක්, දෙයක්ද, මිනිස්සු, ඇත්තට, දාවිද, කාන්තාවට, අවුරුදු, කොලම, february, 2013, sunday, december, november, 26, september, august, thursday, july, june, 20, get, sinhala, here, තැන්, ගාන, සහෘදයෝ, ලියපුවා, කොහෙ, නිදහසක්ද, යකෝ, කෙල්ලෝ, පව්, එතකොට, ඉරාජ්, සිරාවට, රොක්, පොරක්ද, අයියෝ, භාතිය, සන්තුෂ්, මිනිසාගෙන්, වීම, ගැනයි, එකේ, අන්ත, ජාතීවාදී, රකාශන, වලට, විරුද්ධයි, කියල, දවසකත්, කිව්වනෙ, උනාට, දිවා, රෑ, දේවල්, අනන්තවත්, ලැබෙනවා, දාලා, තිබ්බෙ, බැචාගෙ, පා, සැල්, මිතුරෙක්, බැලූ, බැල්මට, දෙයක්, නෙවේනේ, ගෑණුකෙනෙක්, මනුස්සයෙක්, ස්වාමියා, කොට, වෙන්න, පුළුවන්ද, පත්තරේක, නීති, උපදෙස්, දෙන, කොලමකින්, අහනවා, මේකෙ, පින්තූරයක්, අරන්, තරම්, වදවෙන්නේ, මිනිස්සුන්ව, හෙලා, අමුතුවෙන්, කියන්න, නැහැනේ, කතෘ, ගේ, අරමුණ, හොදට, ඉටුකරලා, තියෙනවා, බලමුකො, ටිකකුත්, හිතෙන, සාමාන්, පවුල්, රශ්නයක්, දෙමව්පිය, අකමැත්තට, විරැද්ධව, විවාහවෙලා, විරුද්ධතාව, මැද, තව, සාදාචාරාත්මක, නැහැ, දෙවෙනි, විවාහයකට, කැමැත්ත, තියෙන්න, දන්න, නෛතික, කරුණු, අවබෝධයක්නම්, නෑ, කියෙව්වම, කණගාටු, හිතුනා, අපේ, ගැහැනියකට, බැනලා, අවමන්, අධම, ලබන, එකම, ඛේදයක්, රශ්නෙ, සිද්ධ, නැත්තං, මනුස්සකමක්, නැති, හින්ද, උන, ඔහොම, වැරදි, කරන්නෙම, ඇයි, එහෙනං, මේකට, විතරක්, අවධානයක්, කාන්තාව, මිනිහෙක්, ඉදලා, කාන්තාවගේ, කැමැත්තෙන්, පිටත, වෙනත්, කාන්තා, ඇසුරක්, පැතුවනම්, උනානන්, වේසි, බැල්ලි, වශයෙන්, පරිභව, ඉන්නෙ, ඇයට, දේ, හොද, පාඩමක්, නිවට, ලබනවා, ගොඩ, දෙනෙක්, ඇත්තටම, අනුකම්පාව, නේද, හිමිවෙන්න, නොවී, උනත්, රශ්න, කෙනා, කරා, වගේ, පටු, අර්ථෙකින්, නෙවේ, කාන්තාවන්ට, ආරක්ෂාව, සපයන්න, කියන, පුළුල්, අර්ථයෙන්, වැරදිකරන්නෙ, අපි, හරි, හොදයි, හිතන්, ඉස්සෙල්ලා, තමන්ගේ, ඇහේ, පරාල, ඇණේ, ගලවල, ට්, රයි, එකක්, දෙනවා, නං, වටිනවා, කියලයි, හිතන්නේ, ආගම්වාද, ජාතිවාචද, හින්දා, රට, තිහක්, දුක්වින්දා, තුනක්, යන්නත්, දුක, අමතක, හින්දද, ආයෙත්, එතැනට, යන්න, වලිකන්නෙ, වල, ඇත්ත, කොන්දක්, තිබිච්ච, නුවන්, චින්තක, සොහොයුරාට, රණාමය, දිව, දෙකෙන්, පාණාතිපාථා, කීම, අපගෙ, රටයි,

Text of the page (most frequently used words):
බැචාට (38), කියලා (35), බැචා (28), කියන (26), අපි (23), share (21), හැබැයි (21), සිංහල (21), ගැන (18), #මිනිස්සු (18), තියෙන (15), 2012 (14), එහෙම (14), මුස්ලිම් (14), විදිහට (13), නැහැ (13), කියන්නේ (13), ඒත් (13), තියෙනවා (12), අපේ (11), රටේ (10), ඇත්තට (10), එක්ක (10), වලට (10), අපිට (10), ඉන්න (9), වෙන (9), දෙයක් (9), කරන්න (9), කියලයි (9), මිනිස්සුන්ට (9), වෙලා (9), විතරක් (9), රශ්නයක් (9), හරි (9), එකේ (8), මේක (8), නෙවේ (8), ලංකාවේ (8), pinterest (7), facebook (7), blogthis (7), email (7), this (7), comments (7), posted (7), ෆේස්බුක් (7), පාලනය (7), වෙන්න (7), කියන්න (7), එකක් (7), කරපු (7), වඩා (7), ඉතිං (7), කරලා (7), වෙච්ච (7), භාතිය (7), lanka (6), දේවල් (6), ලොකු (6), මොකද (6), කලින් (6), කියල (6), නමුත් (6), අවුරුදු (6), නැති (6), හිතෙන්නේ (6), නේද (6), හිතෙනවා (6), එපා (6), කොමෙන්ට් (6), ඇත්තටම (6), 2011 (5), බැචාගේ (5), බලන්න (5), labels (5), sri (5), කාලේ (5), ඇති (5), කරන (5), යන්න (5), නැත්තං (5), තමන්ගේ (5), කරේ (5), එල් (5), දැන් (5), කතා (5), නිදහස් (5), අමතක (5), දැක්කම (5), දාපු (5), මනුස්සයා (5), භාතියලගේ (5), භාතියලා (5), තමයි (5), කොහෙ (4), කට්ටිය (4), ලියන්න (4), හිතෙන (4), තිබ්බ (4), රාජ් (4), නැතුව (4), හින්දයි (4), පුළුවන් (4), මිනිස්සුත් (4), සමහරු (4), තීරණ (4), ගන්න (4), වැදගත් (4), වෙන්නේ (4), බැචාලා (4), තවත් (4), ඇයි (4), තියෙන්නේ (4), මිනිහෙක් (4), සාමාන් (4), තියා (4), කරනවා (4), හින්දා (4), දාන්න (4), පෝස්ට් (4), අසරණ (4), විවාහ (4), කරගන්න (4), හදන (4), දාලා (4), සින්දු (4), රාසාංගික (4), ටික (4), සන්තුෂ් (4), යාළු (4), නිදහසක්ද (3), 2013 (3), ආපු (3), තැන් (3), racism (3), හිතුනා (3), මතය (3), යටතේ (3), හිටපු (3), වෙනවා (3), හැටි (3), කැමති (3), හිතන්න (3), කරා (3), ඉන්නවා (3), අයිති (3), අදහස් (3), නැහැනේ (3), හැමෝටම (3), වේවි (3), buddhism (3), මිනිස්සුන්ගේ (3), වැරදි (3), තියෙනවද (3), රභාකරන් (3), වැරදියි (3), මොකක්ද (3), බලද්දී (3), මරන්න (3), නෙවේද (3), වෙනුවෙන් (3), පෙනී (3), හේතුව (3), එයාලා (3), දුක (3), යන්නත් (3), වගේ (3), නැද්ද (3), එහෙනං (3), මනුස්සයෙක් (3), monday (3), භාතියලට (3), කලකිරීමක් (3), ගීත (3), ගිහින් (3), කොච්චර (3), එතනින් (3), පස්සේ (3), දෙන්නා (3), ගැනත් (3), හිතට (3), වෙද්දී (3), උත්ප් (3), වැඩක් (3), හයිවේ (3), ගෑණු (3), උන් (3), නිදහස (3), feb (2), jun (2), යකෝ (2), ගාන (2), posts (2), politics (2), සෑහෙන (2), හිතුනේ (2), දවස්වල (2), අන් (2), විරුද්ධ (2), දැනිච්ච (2), බොහොම (2), ඉංග් (2), රටක් (2), පාලනයක් (2), දීර්ඝ (2), කාලීනව (2), බවට (2), රාජධානිය (2), කිව්වට (2), රජවරුන්ට (2), තිබ්බේ (2), ඇතැම් (2), බලය (2), තිබ්බා (2), සදහන් (2), ඉතිහාසය (2), රාදේශීය (2), යයන් (2), අහල (2), ගාණක් (2), අත්පත් (2), රාජාවලිය (2), මුළු (2), රටම (2), ඔවුන් (2), කොහොමද (2), ඔහොම (2), කරන්නේ (2), බැලුවම (2), දෙමළ (2), රටෙන් (2), කාටවත් (2), වශයෙන් (2), පටන් (2), අරන් (2), ලෝකය (2), කොටසක් (2), කොහොම (2), හැමෝගෙම (2), භාෂාව (2), ඒකයි (2), අනික් (2), කරුණු (2), හිතෙන්නෙ (2), තැනට (2), ඉක්මනට (2), ආයෙත් (2), http (2), wednesday (2), පවුකාරයෝ (2), තමන් (2), වැරැද්දක් (2), හිතන්නේ (2), දෙන්න (2), තරම් (2), ලෝකෙ (2), වගේම (2), ජයග් (2), මහත්තයයි (2), බුද්ධාගමේ (2), දෙන්නට (2), මොන (2), පුදුමයි (2), රණවිරුවන්ට (2), සෙත්පතලා (2), උනත් (2), මරන (2), අනෙක් (2), හන්දියක් (2), බැචාත් (2), අනුබල (2), පැහැදිලි (2), බැචාටම (2), කැපකිරීම් (2), ගොඩක් (2), ඒකට (2), හින්දද (2), රස්තවාදීන් (2), වුනා (2), සතෙක් (2), දෙන (2), විරුද්ධයි (2), වෙනස් (2), පුදුමත් (2), muslim (2), hambayo (2), හිතන් (2), රශ්න (2), පටු (2), කාන්තාවක් (2), සතුටක් (2), කාන්තාවට (2), දාවිද (2), වුනු (2), දෙයක්ද (2), හින්ද (2), බෞද්ධයෝ (2), බැනලා (2), බිරිදගේ (2), මැද (2), විවාහයක් (2), ශරියා (2), නීතිය (2), දකින්න (2), දික්කසාද (2), ඇතුල් (2), එකට (2), අවාසනාවකට (2), හොඳයි (2), බැහැ (2), ඕනෙ (2), පොඩි (2), ටිකක් (2), හොඳ (2), නිර්මාණ (2), අගය (2), සරල (2), කරන්නෙත් (2), රශ්නේ (2), එස් (2), කොල්ලො (2), කෙල්ලෝ (2), තමන්ය (2), හිත් (2), දෙන්නගේ (2), කිසි (2), හොඳටම (2), කිසිම (2), තමා (2), කිය (2), ඉන්නේ (2), මෙහෙම (2), තාමත් (2), ඔතන (2), හිතන (2), තීරණය (2), සදාම් (2), හුසේන් (2), මතක් (2), කවුදෝ (2), හරිම (2), රාසජනකයි (2), ඉරාජ් (2), සිරාවට (2), රොක් (2), පොරක්ද (2), හැඟීමක් (2), බැරි (2), කොළඹ (2), විදිහ (2), ඒවා (2), මොනවද (2), විදිහටද (2), උනේ (2), කෙල්ලනේ (2), කොල්ලෝ (2), තාම (2), හෝව් (2), ආතල් (2), අපිව (2), සුද්දෝ (2), අවශ් (2), යතා (2), රුපියල් (2), වැඩි (2), බදු (2), පාරවල් (2), උන්ගේ (2), මායිම් (2), නිදහසක් (2), දවසටයි (2), වහල්ලු (2), විස්ස (2), කොලම (2), watermark, theme, powered, blogger, jan, apr, jul, aug, sep, nov, dec, ලියපුවා, සහෘදයෝ, widgeo, net, get, sinhala, here, subscribe, atom, home, older, පියක්, ලියලා, කාලෙකින්, අලුත්, ලිපි, කිහිපයක්, මේටික, එළකිරි, නිතර, දෙවේලේ, දකින, යආගමිකයන්ට, යජාතිකයන්ට, රචාරයන්, උසිගැන්වීම්, අන්තර්ජාලයේ, බහුතරයකගේ, දුකක්, අවාසනාවන්ත, තත්වයක්, ලංකාව, අර්ථදක්වන්නේ, රීසින්, දූපත, වුන, සාධක, අනුරාධපුර, අනුරාධපුරේ, දකුණේ, පාලන, කටයුතු, පිලිබද, අධිකාරී, බලයක්, නැහැනෙ, රාජාවලියේ, ඉතිහාසයේ, පුරාවට, පාලනයන්, හයවන, පරාක්, රමබාහු, රජුගෙ, කාලය, වෙනකම්ම, විවිධ, කවුරුත්, ඇතිනේ, යාපනය, හාරසිය, පැරණි, රාජධානියක්, උතුරෙත්, තිබිලා, කියවලාම, බලන්ඩකො, විකිය, මූලාශ්, පරිශීලනය, කරල, සියළු, කරගෙන, යටතට, ගේන්නේ, රීසීන්, විග්, කැමතියි, අඛන්ඩව, ඒකනේ, රජවරුන්ගේ, නම්, ලැයිස්තුවට, ලංකා, දාන්නේ, ගත්තම, රජවරු, ගොඩදෙනෙක්, පාලකයන්, යවහාර, යථාර්තවාදීව, දූපතට, අයිතිකාරයෙක්, බහුතරයක්, සිංහලුන්ට, විතරයි, ඒකෙන්, වෙන්නෙ, මිනිසුන්ට, පලයව්, අධිකාරයක්, අයිතිකාරයෝ, තර්කෙට, උත්තරයක්, රාවණාගෙන්, පැවැත, ජීවත්වෙන, මුලින්ම, හිටියේ, කවුද, වැදගත්කමක්, ආක්, රමණිකයන්, එන්න, සංක්, රමණය, බිහිවෙද්දි, ලංකාවෙ, වෙනම, බිහි, වුණේ, ආවත්, රටක, සුබසිද්ධිය, බලලයි, අයිතියි, චීනෙන්, එකසිය, හිටිය, චීන, රායෝගික, රතිශතය, සැහෙන, තරමේ, ඔවුනුත්, මෙහෙ, ඔන්න, සිංහලයන්ගේ, ඕනේ, පන්නන, නෙවේනෙ, එකග, නොවෙන, අයත්, එකෙන්, මිදිලා, මහන්සි, ඉවර, යුද්ධය, හිස, ඔසවන, වලක්වන්න, බැරිවේවි, wikipedia, org, wiki, jaffna_kingdom, අපගෙ, රටයි, june, war, තුන්දෙනා, නෙවෙයි, මේරටේ, වගුරන්න, දිරිදුන්න, බැචාලත්, වාසියට, නොතේරෙන, බැචානං, තෝරලා, බේරල, ආගමික, නායකයොත්, නිහඩ, පාපයක්, හරියි, යුධ, රහණයේ, ගෞරවය, දිනන්න, පොරකන, මහින්ද, ෆොන්සේකා, තුන්දෙනාම, පවුකාරයන්, වේද, අන්තිමේට, උදවිය, සංඝරත්නය, සෙත්පතන්නේ, පදනමෙන්ද, හැමදේටම, සංඝයාවහන්සේලා, යුද්ධෙකදී, පැත්තකට, සහයෝගය, දක්වන්නේ, කාරණේ, ආශිර්වාද, කරද්දි, පින්කම්, කරද්දී, හතුරෙක්, ඇරල, හිමිනමකට, බැරිවුනේ, හමුදාවට, ඊයටත්, ධර්මයට, ආණ්ඩුවේ, දේශපාලන, සාසනයක්, තේරුම, අවිහිංසාව, ආගම්, වලටත්, අදාලයි, ගානේ, යුද්ධෙට, බැනර්, උස්සපු, ඇතුළුව, හැමෝම, දීම, අහන්නේ, හැරිලා, නොවුනේ, අපිහැමෝම, ගරුකරනවා, කාපු, කට්ටට, කාරයත්, දෙගොල්ලොම, සමරනවා, හේතුවල, සාධාරණකමද, හේතු, විශ්වාස, අනුරූපි, රබල, දෙවැනි, පණ්ඩිත, හමුදාව, උතුර, කරගද්දි, අත්දෙකම, උස්සලා, සහය, දුන්නා, දහස්ගාණින්, මැරෙන්නෙ, මිසක්, කියාගත්තා, කියන්නෙත්, මොහොතකට, කිලෝමීටර්, විස්සක්, ඇතුලෙ, හිරවෙලා, දුක්විදිද්දී, රහණයක්, කැපකිරීමක්, හමුදාවේ, අයියලා, කැබිතිගොල්ලෑවේ, සමූලඝාතනය, වෙද්දි, සංවේගය, ආටිලරි, අහුවෙච්චි, කාලකන්නින්, කාලෙ, දැනුනෙ, ණාතිපාථා, වේරමණී, සික්ඛාපදං, සමාදියාමි, බුද්ධ, ධර්මයේ, පලවෙනිම, ශික්ෂා, පදයනෙ, ඕකෙ, පවා, පාප, කර්මයක්, හරකෙක්, කුකුළෙක්, මරනවටවත්, කොටින්ම, කියනවානං, යුද්ධ, තියන, ජාතිය, බුද්ධාගම, රතික්ෂේප, මරනවා, මිනිහෙක්ගේ, හිත, රිද්දනවත්, බෞද්ධ, දර්ශනයේ, දැහැමි, විරුද්ධවාදියෙක්, ඉස්සරහදි, වෙනහැටි, දිව, දෙකෙන්, පාණාතිපාථා, කීම, thursday, july, ඇත්ත, කොන්දක්, තිබිච්ච, නුවන්, චින්තක, සොහොයුරාට, රණාමය, ආගම්වාද, ජාතිවාචද, තිහක්, දුක්වින්දා, තුනක්, එතැනට, වලිකන්නෙ, වැරදිකරන්නෙ, හොදයි, ඉස්සෙල්ලා, ඇහේ, පරාල, ඇණේ, ගලවල, රයි, දෙනවා, වටිනවා, නොවී, කෙනා, අර්ථෙකින්, කාන්තාවන්ට, ආරක්ෂාව, සපයන්න, පුළුල්, අර්ථයෙන්, ඉන්නෙ, ඇයට, හොද, පාඩමක්, නිවට, ලබනවා, ගොඩ, දෙනෙක්, අනුකම්පාව, හිමිවෙන්න, කාන්තාව, ඉදලා, කාන්තාවගේ, කැමැත්තෙන්, පිටත, වෙනත්, කාන්තා, ඇසුරක්, පැතුවනම්, උනානන්, වේසි, බැල්ලි, පරිභව, රශ්නෙ, සිද්ධ, මනුස්සකමක්, කරන්නෙම, මේකට, අවධානයක්, කියෙව්වම, කණගාටු, ගැහැනියකට, අවමන්, අධම, ලබන, එකම, ඛේදයක්, පවුල්, දෙමව්පිය, අකමැත්තට, විරැද්ධව, විවාහවෙලා, විරුද්ධතාව, සාදාචාරාත්මක, දෙවෙනි, විවාහයකට, කැමැත්ත, තියෙන්න, දන්න, නෛතික, අවබෝධයක්නම්, ටිකකුත්, කතෘ, අරමුණ, හොදට, ඉටුකරලා, බලමුකො, මේකෙ, පින්තූරයක්, වදවෙන්නේ, මිනිස්සුන්ව, හෙලා, අමුතුවෙන්, බැලූ, බැල්මට, නෙවේනේ, ගෑණුකෙනෙක්, ස්වාමියා, කොට, පුළුවන්ද, පත්තරේක, නීති, උපදෙස්, කොලමකින්, අහනවා, අන්ත, ජාතීවාදී, රකාශන, දවසකත්, කිව්වනෙ, උනාට, දිවා, අනන්තවත්, ලැබෙනවා, තිබ්බෙ, බැචාගෙ, සැල්, මිතුරෙක්, මිනිසාගෙන්, වීම, ගැනයි, august, අවසානයේ, ලාංකිකකම, තේරුම්ගන්නවා, සින්දුවක්, ඇතුලට, වන්නම්, කෑල්ලක්, එහා, ගියපු, ගොඩක්දේවල්, අතින්, පොඩ්ඩක්, ගිලිහිලා, එකතුකරන්, ලොකුගමනක්, ශක්තිය, ලැබෙන්න, රාර්ථනා, පරණ, කම්මැලියි, වැටීම, කණගාටුදායක, නැගිටීම, තුලින්, ඔප්පු, එයාලටම, ජයගන්න, නිකං, රසිකයන්ට, තේරෙන්න, ශිල්පීන්ටත්, ගරුත්වයක්, දැක්කුවොත්, ලඟදි, හදපු, හිනිපෙත්ත, සින්දුවේ, මුල්, කොටස, ඇතිඋනේ, නවනිර්මාණ, ඉස්සර, බිහිවෙච්ච, නිර්මාණවල, ගුණාත්මක, බවත්, ඉහලයි, උත්සාහ, සමහරවිට, වික්ටර්, රත්නායකයන්, සුනිල්, එදිරිසිංහයන්, අමරදේවයන්ගේ, නැතිවෙන්න, ගමන්, භාතියල, දෙවර්ගය, දෙවිදිහයක, සින්දුයි, තේරුම්, ගනිමුයි, ගීයේ, මිම්මෙන්, භාතියලව, මනින්න, නොසෑහෙන්න, දොස්කිව්වා, හිතනවා, දේම, ජාත්, යන්තරය, අල්ලන්න, එන්, ගමනේදී, අහන, සන්තුෂ්ලට, ඉල්ලුම, සලකන්නැතුව, සාර්ථකද, ඊටත්, භූමිකාව, විවේචනයක්, රකාශවලින්, පේනවා, සංගීතයේ, කෙරුම්කාරයෝ, අධිමානය, තරඟාවලියේ, දක්වද්දිත්, අදහස, හොදින්, රකාශ, උනා, නවයුගයේ, නිර්මාණකරුවන්ගේ, භාරකරුවන්, මානය, තුල, තේරිච්ච, පාර, කාටහරි, හිතෙන්න, කොපි, කොපිකිරීම, අවුලක්, ඇත්තෙම, කිව්ව, ගායකයන්, දෙන්නෙක්ට, ශිල්පීන්, දෙන්නෙක්, තනුවට, රැතියට, ගායනා, රාජකාරිය, රසිකයන්, පිනවන, එකයි, රස්සාව, සඳහා, කෙනෙක්ගෙ, තනුවක්, පාවිච්චි, කිරීම, නීතිමය, මතක, සිරිසඟබෝධි, සින්දුවට, රැප්, බැනුම්, අහපු, කට්ටියක්, රූපවාහිනියෙන්, සහයෝගයක්, හම්බ, උනෙත්, දක්ෂකමයි, රසිකයන්ගේ, ඉල්ලුමට, සංවේදී, හැම, බාධකයක්ම, බිඳින්නත්, හැකිවුනා, තාරුණ්, යයේ, නේත්තරා, ඇල්බම්, දෙකත්, ජනප්, රිය, වෙන්නෙත්, කරලි, එන්නෙ, රසාංගික, කලාවේ, පෙරලියක්, කරගෙනයි, අනූව, දශකයේ, රූකාන්ත, ඇතිකල, පෙරලියට, සමාන, ගමන, සංගීත, ගමනකට, හඳුන්වන්නේ, වර්ධනය, වෙළඳපොළ, සමත්, සාර්ථකත්වයට, වැඩ, පෙන්නපු, හිටියට, සන්තුෂ්ල, රසිකයෙක්, තිබ්බත්, සන්තුෂ්ට, අකමැත්තක්, වෙනකොට, වැඩේ, අනාගත්තා, අයියෝ, september, colombo, භයානකම, විනකරන, හැබෑවට, කරදරයක්, දේවලුත්, සුදුපිරුවට, වඩම්මන්න, ඒවට, කියයිද, සැකයි, එයාලම, හිතද්දී, වැරැද්දකුත්, සදාම්ව, ඇඳෙන්නේ, අපරාධකාරයෙක්ගේ, චිත්, රයක්, විදිහෙ, කාලකන්නියෙක්, ඇද්ද, රනිල්, කොටියෙක්ද, ගාන්ධි, වීරයෙක්ද, සායිබබා, ශාන්තුවරයෙක්ද, සාහසික, මිනීමරුවෙක්ද, වැලයි, අහසට, යවන්න, සැටලයිට්, එකත්, ඔයවගේ, සුකුරුත්තමක්, දන්නේත්, ආඩම්බරකාර, පිබිදිලා, රයෝජනයක්, බිල්ඩිමක්, හදනවා, සතුටු, නැතත්, අපේය, හැඟීම, හරියට, මාතර, හදද්දි, පාරේ, දෙපැත්තේ, මැජික්, උනාලුනේ, හැදුවයින්, මිනිස්සුනට, අවහිරයක්, ඇතිඋනානං, මිස, ලැබිච්ච, දෙයකුත්, නැහැලු, මොකුත්, කියන්නත්, පැත්තේ, දැකලා, ගෝල්ෆේස්, ඉස්සරහා, විසාල, බිල්ඩින්, ගහන්න, සැලසුම්, බැචාටත්, ආඩම්බරයක්, එකක්ද, හැදෙන, දහස්ගණකට, හිතුන, සැකයක්, රාසේ, බොහෝවිට, බැචාලට, හෝටල්, තියෙනකන්, ගියා, කියමුකෝ, දිහා, සතුටුවන, දහස්ගණනක්, හීනයක්, ලාවකට, හිතුවම, ආඩම්බර, වලින්, හිනහත්, යනවා, හිතන්නෙ, පතන්නේ, වෙනකාට, විදිහකටද, ආත්මාර්ථකාමී, පුද්ගලයා, තමන්ට, ගන්නවනං, වේවිද, november, www, gossiplankanews, com, chathurika, roshan, separated, html, පුද්ගල, චරිත, අපහාසයට, ලක්කිරීමේ, අරමුණින්, සිදුකරන, නොවන, කරුණාවෙන්, සලකන්න, මෙයට, අදාල, සිද්ධිය, මෙලෝ, තේරුමක්, නොමැති, පාර්ශව, පහල, සබැඳියට, සිංහලයෙක්, කලිනුයි, සිංහලකම, රැකගන්න, මනුස්සකම, හදවතට, තට්ටු, මේකේන්, වර්ගයා, ආකාරයක, සානුකම්පිත, ගෑණුන්ට, හෙන, ගැහුවත්, උන්ට, රශ්නෙකුත්, ජාතිවාදය, අවුස්සන්න, බහුතරය, ටාගට්, කරන්, කාලකන්නි, රියාවලියක, නිරතවෙනවා, සමහරුත්, රියාවලියට, අහුවෙලා, දෙයයි, කතන්දරේ, මැස්සෙක්, මැරුවත්, කසාද, ගෑනිට, කුණුහරුපයක්, කිව්වත්, සීයක්, තියෙයි, දැක්කද, තමබියෙක්, හම්බයෙක්, වුනාම, කෙල්ලට, කරත්, හුම්, සද්දයක්, අනෙක, එක්කම, කෙල්ලන්ට, අසාධාරණකම්, සුද්ධවන්තයන්ට, නිකන්, ලියපු, ලිව්වේ, ශුද්ධවන්තයන්ගේ, හෙළුව, පෙන්නන්න, ශාන්තුවරුන්ට, විතරනේ, කෙල්ලො, වුනාට, බබාලා, මැෂින්, කියලනේ, කලබල, තම්බියා, හමබයා, විරුද්ධව, කමෙන්ට්, දැම්මෙ, ජාතියක්, දීගෙක, ගයාන්, වික්, රමතිලක, කොල්ලා, තරුෂිනා, ලතීෆ්, කෙල්ලව, අනාත, ගෑණියෙක්, ගිහිල්ලනේ, තුනේ, දහතුනේ, ලමයි, දෙන්නකුත්, ඉන්නවලු, ඕකුන්, ඔහොම්මමයි, වලත්තයෝ, ඉස්ලාම්, ලමයිට, පව්, එතකොට, sunday, december, දිනය, ගූගල්, ඩූඩල්, එකකුත්, ඒකේ, විඳින, අතරේ, ආවා, මෙච්චර, උඩදාගෙන, සමරන්නේ, හතලිස්, අටේ, පෙබරවාරී, හතර, සුද්දොන්ගෙන්, ලැබුවලු, එච්චරකල්, අපිටම, ලැබුණා, ජනතා, පරමාධිපත්, ඕකටනේ, ඇමතිලා, මන්ත්, රිලා, පත්කරන්නෙ, පොතේ, හැටියට, විසින්මයිනේ, ඕකට, ලැබුනා, මිනිහට, යන්නේ, මනුස්සයට, මහල්, රාසාද, කාර්, රේස්, අභ්, යවකාශ, ගවේෂණ, මුදල්, වෙන්, අධ්, යාපන, සෞඛ්, බල්ලට, හොයන්න, පොලීසිය, පගාවට, යටවෙද්දී, සාධාරණයට, හිටින, අධිකරණය, වලපල්ලට, බඩු, මිල, අහස, උසට, ගෑස්, සීය, දෙසීයකින්, පඩිය, විස්සකින්වත්, හැමතැන, විනෝද, බද්දෙන්, නවතින්නේ, ගෙදර, මිදුල, හාරලා, වතුර, ටිකටත්, ගහලා, ඉද්දිත්, රේල්, හැදුවා, බොල, ඕනකං, හත්වලාමේ, තකතීරුවෝ, කරනවද, ගැනද, උඹලා, උදම්, අනන්නේ, නිදහස්ද, අපිමයි, උත්සවේ, වෙලාවේ, රටේම, කුඩු, මුදලාලිලා, මිනීමරුවෝ, තක්කඩි, හමුදා, උත්තමාචාර, උත්සවයට, සැපත්, උඹලට, අභිමානයක්, දැනුනද, දැනුනේ, ලැජ්ජාවක්, පිලිකුලක්, අතට, ගත්ත, පාලකයෝ, පාරක, යද්දී, කනින්, ඇදල, පාරට, හිතුම්, පැතුම්, අනුව, දවසකටයි, 65ට, සුද, ්දොන්ගේ, හිටියා, නොපෙනීම, february, view, complete, profile, හතරක්, දුක්, විදලා, දෙයියනේ, යාන්තන්, විජ්ජාලෙට, ගිය, කොල්ලෙක්, පුරා, බැචත්, කොලමක්, හිතුවා, කැම්පස්, ජීවිතේ, බැචීලා, විජ්ජාලේ, රකාර, විජ්ජා, හිතං,


Text of the page (random words):
දහසක් ගැනද උඹලා උදම් අනන්නේ අපි නිදහස්ද නැද්ද කියන දේ තීරණය කරන්න ඕන අපිමයි අද නිදහස් උත්සවේ වෙලාවේ රටේම ඉන්න කුඩු මුදලාලිලා මිනීමරුවෝ තක්කඩි හමුදා උත්තමාචාර මැද උත්සවයට සැපත් වෙන හැටි දැක්කම උඹලට අභිමානයක් දැනුනද මට නං දැනුනේ ලැජ්ජාවක් පිලිකුලක් අපි තාම නිදහස් නෑ අපි නිදහස් වෙන්නේ අපේ රටේ මිනිස්සු පාලනය තමන්ගේ අතට ගත්ත දවසටයි පාලකයෝ වැරදි පාරක යද්දී උන්ගේ කනින් ඇදල හරි පාරට දාන්න මිනිස්සුන්ට පුළුවන් වෙච්ච දවසටයි මිනිස්සුන්ගේ හිතුම් පැතුම් වලට අනුව රට පාලනය වෙන දවසකටයි අවුරුදු 65ට කලින් අපි සුද ්දොන්ගේ වහල්ලු වෙලා හිටියා ඒත් තාමත් අපි වහල්ලු ඒ බව නොපෙනීම හරිම උත්ප් රාසජනකයි posted by බැචා at 6 25 pm 4 comments email this blogthis share to x share to facebook share to pinterest sunday december 9 2012 මුස්ලිම් කෙල්ලෝ පව් නැද්ද එතකොට මේ සිංහල කොල්ලො කියන්නේ මහ එපා කරපු ජාතියක් කෙල්ලනේ උන් එක්ක දීගෙක යන්න තියා හිතන්න එපා බලන්න අර ගයාන් වික් රමතිලක කියන කොල්ලා තරුෂිනා ලතීෆ් කියන කෙල්ලව අනාත කරලා වෙන ගෑණියෙක් එක්ක ගිහිල්ලනේ අවුරුදු තුනේ දහතුනේ ලමයි දෙන්නකුත් ඉන්නවලු ඕකුන් ඔහොම්මමයි වලත්තයෝ ඕක තමයි කියන්නේ ඉස්ලාම් ලමයිට සිංහල කොල්ලෝ එක්ක යාළු වෙන්න එපා කියලා හෝව් හෝව් කලබල වෙන්න එපා තම්බියා හමබයා කියලා බැනලා බැචාට විරුද්ධව කමෙන්ට් එකක් එහෙම දැම්මෙ නෑ නේද මේ ඉක්මනට d මේක මේ මම නිකන් ලියපු දෙයක් මේක මම ලිව්වේ මුස්ලිම් සිංහල විවාහ වලට විරුද්ධ ශුද්ධවන්තයන්ගේ හෙළුව පෙන්නන්න මේ ශාන්තුවරුන්ට ප් රශ්නයක් තියෙන්නේ මුස්ලිම් මිනිස්සුත් එක්ක සිංහල ගෑණු විවාහ වෙන එක විතරනේ ඒත් සිංහල කොල්ලෝ එක්ක මුස්ලිම් කෙල්ලො යාළු වුනාට කිසි ප් රශ්නයක් නැහැ මොකද එයාලා තාම හිතන් ඉන්නේ ගෑණු කියන්නේ බබාලා හදන මැෂින් කියලනේ අනෙක් කතන්දරේ මුස්ලිම් මනුස්සයෙක් මැස්සෙක් මැරුවත් වැරදියි කසාද ගෑනිට කුණුහරුපයක් කිව්වත් ෆේස්බුක් එකේ පෝස්ට් සීයක් විතරක් දාලා තියෙයි දැක්කද තමබියෙක් හම්බයෙක් එක්ක යාළු වුනාම වෙන දේ සිංහල කෙල්ලනේ කියලා ඒත් සිංහල මනුස්සයා මුස්ලිම් කෙල්ලට මොන ජඩ වැඩක් කරත් හුම් සද්දයක් නෑ අනෙක සිංහල මිනිස්සුත් එක්කම යාළු වෙලා ඉන්න සිංහල කෙල්ලන්ට වෙන අසාධාරණකම් ගැනත් මේ සුද්ධවන්තයන්ට කතා කරන්න හිතෙන්නෙ නැති හැටි හරි පුදුමයි මේකේන් පැහැදිලි වෙන්නේ සරල දෙයක් ඔය මිනිස්සුන්ට ගෑණු වර්ගයා ගැන කිසිම ආකාරයක සානුකම්පිත හැඟීමක් නැහැ ගෑණුන්ට හෙන ගැහුවත් උන්ට ප් රශ්නෙකුත් නැහැ හැබැයි සිංහල ජාතිවාදය අවුස්සන්න සිංහල බහුතරය ටාගට් කරන් කාලකන්නි ක් රියාවලියක උන් නිරතවෙනවා අපේ සමහරුත් ඒ ක් රියාවලියට අහුවෙලා අවාසනාවකට බැචාට කියන්න තියෙන්නේ එක දෙයයි ඔබ සිංහලයෙක් වෙන්න කලිනුයි මනුස්සයෙක් උනේ සිංහලකම රැකගන්න කලින් මනුස්සකම තියෙනවද කියලා හදවතට තට්ටු කරලා බලන්න ප ලි මේ පෝස්ට් එක පුද්ගල චරිත අපහාසයට ලක්කිරීමේ අරමුණින් සිදුකරන ලද එකක් නොවන වග කරුණාවෙන් සලකන්න මෙයට අදාල සිද්ධිය ගැන මෙලෝ තේරුමක් නොමැති පාර්ශව පහල සබැඳියට යන්න http www gossiplankanews com 2012 12 chathurika roshan separated html posted by බැචා at 8 33 am 2 comments email this blogthis share to x share to facebook share to pinterest labels buddhism muslim hambayo racism sri lanka monday november 26 2012 ඉරාජ් සිරාවට රොක් පොරක්ද වෙ ලාවකට පුදුමත් හිතෙනවා මිනිස්සු හිතන විදිහ ගැන හිතුවම අපි ගොඩක් දේවල් ගැන ආඩම්බර වෙනවා හැබැයි ඒ දේවල් වලින් අපිට ඇත්තටම වැදගත් මොනවද කියලා බැලුවම හිනහත් යනවා අපි හිතන්නෙ පතන්නේ අපිට ඕන විදිහටද නැත්තං වෙනකාට හරි ඕන විදිහකටද බැචා කියන ආත්මාර්ථකාමී පුද්ගලයා තමන්ට ඕන විදිහට විතරක් තීරණ ගන්නවනං බැචා ගන්න තීරණ කොච්චර වෙනස් වේවිද මේ දවස්වල කොළඹ පැත්තේ යන කට්ටිය දැකලා ඇති ගෝල්ෆේස් එක ඉස්සරහා විසාල බිල්ඩින් ගහන්න සැලසුම් කරලා තියෙන විදිහ ඕක දැක්කම බැචාටත් ආඩම්බරයක් හිතුනා කොච්චර එකක්ද ලංකාවේ මෙහෙම ඒවා හැදෙන එක බැචාට වගේම ඔය දේ තව දහස්ගණකට හිතුන බවට සැකයක් නෑ හැබැයි ඔතන තියෙන උත්ප් රාසේ කියන්නේ බොහෝවිට බැචාලට ඔය හෝටල් වලට යන්නත් බැරි වේවි පණ තියෙනකන් බැචා කොහොම හරි ගියා කියමුකෝ ඒත් ඒ දිහා බල බල සතුටුවන දහස්ගණනක් අසරණ මිනිස්සුන්ට ඒක හීනයක් විතරක් වේවි කියලයි බැචාට හිතෙන්නේ ඉතිං ඇත්තට අපිට ප් රයෝජනයක් නැති අපිට යන්නත් බැරි බිල්ඩිමක් හදනවා දැක්කම අපිට සතුටු හිතෙන්නේ ඇයි අපිට අයිති නැතත් ඒ දේ අපේය කියන හැඟීම අපේ හිතට ඇතුල් කරලා නේද හරියට කොළඹ මාතර හයිවේ එක වගේ හයිවේ එක හදද්දි ඒක පාරේ දෙපැත්තේ ඉන්න මිනිස්සුන්ට මැජික් එකක් උනාලුනේ හැබැයි හැදුවයින් පස්සේ ඒ මිනිස්සුනට අවහිරයක් ඇතිඋනානං මිස ලැබිච්ච දෙයකුත් නැහැලු ඒත් මොකුත් කියන්නත් බැහැ මොකද හයිවේ එක අපේ රටේ වැඩක් නේ එහෙම බලද්දී අහසට යවන්න යන සැටලයිට් එකත් ඔයවගේ සුකුරුත්තමක් තමයි අපිට වැඩක් තියෙනවද දන්නේත් නෑ ඒත් කවුදෝ හිතට දාපු ආඩම්බරකාර හැඟීමක් හින්දා හැමෝගෙම හිත් පිබිදිලා තව හිතද්දී සදාම් හුසේන් ගැනත් මතක් වුනා බැචාට සදාම් හුසේන් අපිට කරපු වැරැද්දකුත් නෑ ඒත් කවුදෝ හිතට දාපු අදහස් හින්දා සදාම්ව මතක් වෙද්දී ඇඳෙන්නේ අපරාධකාරයෙක්ගේ චිත් රයක් හරිම උත්ප් රාසජනකයි නේද ඇත්තටම ඒ මනුස්සයා ඔය කියන විදිහෙ කාලකන්නියෙක් වෙන්න ඇද්ද රනිල් ඇත්තට කොටියෙක්ද ගාන්ධි ඇත්තට වීරයෙක්ද සායිබබා ඇත්තට ශාන්තුවරයෙක්ද ප් රභාකරන් ඇත්තට සාහසික මිනීමරුවෙක්ද ඉරාජ් සිරාවට රොක් පොරක්ද ප් රශ්න වැලයි හැබැයි ඔතන තියෙන භයානකම දේ ඕක නෙවේ මිනිස්සුන්ට විනකරන මිනිස්සුන්ට හැබෑවට කරදරයක් වෙන දේවලුත් සුදුපිරුවට දාලා වඩම්මන්න ඉඩ තියෙනවා කට්ටිය අපි ඒවට එපා කියයිද මට නං සැකයි මොකද අපි හිතන දේවල් තීරණය කරන්නෙත් එයාලම තමයි posted by බැචා at 11 08 pm no comments email this blogthis share to x share to facebook share to pinterest labels colombo lanka politics sri lanka wednesday september 5 2012 අයියෝ භාතිය සන්තුෂ් බැ චා මෙහෙම හිටියට ඒ කාලේ භාතිය සන්තුෂ්ල ගෙ හොඳ රසිකයෙක් දැන් පොඩි කලකිරීමක් තිබ්බත් තාමත් භාතිය සන්තුෂ්ට බැචාගේ අකමැත්තක් නැහැ හැබැයි මේ වෙනකොට බැචාට ඇත්තටම හිතෙනවා භාතිය සන්තුෂ් දෙන්නා වැඩේ ටිකක් අනාගත්තා කියලා භාතිය සන්තුෂ් කරලි යට එන්නෙ ලංකාවේ ප් රසාංගික කලාවේ පෙරලියක් ඇති කරගෙනයි අනූව දශකයේ රූකාන්ත ඇතිකල පෙරලියට සමාන එකක් එතනින් පටන් ගන්න ගමන සංගීත ගමනකට වඩා ප් රාසාංගික එකක් කියල බැචා හඳුන්වන්නේ භාතිය සන්තුෂ් ලංකාවේ වර්ධනය වෙලා තිබ්බ නැති ප් රාසාංගික වෙළඳපොළ අත්පත් කරගන්න සමත් වෙච්ච හින්දයි ඒ සාර්ථකත්වයට හේතුව බණ කිය කිය ඉන්නේ නැතුව වැඩ පෙන්නපු හින්දයි කියලයි බැචාට හිතෙන්නේ බැචාට මතක විදිහට සිරිසඟබෝධි සින්දුවට රැප් කරන එකට එහෙම හොඳටම බැනුම් අහපු කට්ටියක් මේ දෙන්නා ඒ කාලේ රූපවාහිනියෙන් එහෙම කිසිම සහයෝගයක් හම්බ උනෙත් නැහැ හැබැයි තමන්ගේ දක්ෂකමයි රසිකයන්ගේ ඉල්ලුමට සංවේදී වෙච්ච හින්දයි ඒ හැම බාධකයක්ම බිඳින්නත් දෙන්නට හැකිවුනා ඔය හින්ද තමා තාරුණ් යයේ සහ නේත්තරා ඇල්බම් දෙකත් හොඳටම ජනප් රිය වෙන්නෙත් හැබැයි එතනින් පස්සේ දෙන්න යන පාර ගැන බැචාට ලොකු කලකිරීමක් තියෙනවා කාටහරි හිතෙන්න පුළුවන් ඒ ගීත කොපි කරපු හින්දා කියලා ගීත කොපිකිරීම ගැන නං බැචාට අවුලක් ඇත්තෙම නෑ මොකද කලින් කිව්ව වගේ මේ දෙන්නා ගායකයන් දෙන්නෙක්ට වඩා බැචාට නං ප් රාසාංගික ශිල්පීන් දෙන්නෙක් තනුවට ශ් රැතියට ගායනා කරන එක නෙවේ මේ දෙන්නගේ රාජකාරිය රසිකයන් පිනවන එකයි ඒ දෙන්නගේ රස්සාව ඒ සඳහා වෙන කෙනෙක්ගෙ තනුවක් පාවිච්චි කිරීම බැචාට කිසි ප් රශ්නයක් නැහැ නීතිමය ප් රශ්නයක් නැත්තං මොකක්ද එහෙනං තියෙන ප් රශ්නේ බැචාට හිතෙනවා ජාත් යන්තරය අල්ලන්න යන බී එන් එස් ගමනේදී ලංකාවේ සින්දු අහන කොල්ලො කෙල්ලෝ ටික භාතිය සන්තුෂ්ලට අමතක වෙලා කියලා ලංකාවේ තියෙන ඉල්ලුම සලකන්නැතුව හදන සින්දු කොච්චර සාර්ථකද කියන ප් රශ්නේ බැචාට තියෙනවා හැබැයි ඊටත් වඩා බැචාට භාතියලගේ භූමිකාව ගැන විවේචනයක් තියෙනවා භාතියලගේ ඇතැම් ප් රකාශවලින් පේනවා ලංකාවේ සංගීතයේ කෙරුම්කාරයෝ තමන්ය කියන අධිමානය භාතියලට තියෙනවා කියලා එස් එල් පී එල් තරඟාවලියේ අදහස් දක්වද්දිත් ඒ අදහස හොදින් ප් රකාශ උනා නවයුගයේ නිර්මාණකරුවන්ගේ භාරකරුවන් තමන්ය කියන මානය භාතියලගේ හිත් තුල තියෙනවා කියන දේ බැචාට තේරිච්ච දෙයක් භාතියලා ලඟදි හදපු හිනිපෙත්ත කියන සින්දුවේ මුල් කොටස දැක්කම ඇත්තටම බැචාට ඇතිඋනේ කලකිරීමක් නවනිර්මාණ හොඳයි තමයි හැබැයි ලංකාවේ ඉස්සර බිහිවෙච්ච නිර්මාණවල ගුණාත්මක බවත් ඉහලයි කියන දේ භාතියලා අමතක කරන්න උත්සාහ කරනවා සමහරවිට වික්ටර් රත්නායකයන් සුනිල් එදිරිසිංහයන් අමරදේවයන්ගේ ගීත භාතියලා අහල නැතිවෙන්න පුළුවන් ඒ නිර්මාණ අගය කරන ගමන් භාතියල ගේ නිර්මාණ බැචාලා අගය කරේ ඔය දෙවර්ගය දෙවිදිහයක සින්දුයි කියන දේ තේරුම් ගනිමුයි නමුත් ඒ කාලේ සමහරු සරල ගීයේ මිම්මෙන් භාතියලව මනින්න ගිහින් නොසෑහෙන්න භාතියලට දොස්කිව්වා බැචා හිතනවා ඒ දේ වැරදියි කියලා හැබැයි දැන් භාතියලා කරන්නෙත් ඒ දේම නෙවේද තමන්ගේ සින්දු හොඳයි පරණ සින්දු කම්මැලියි කියන පටු තැනට භාතියලා වැටීම ඇත්තටම කණගාටුදායක දෙයක් බැචාට හිතෙන්නේ භාතියලගේ නැගිටීම තුලින් එයාලා ඔප්පු කරපු වැදගත් දෙයක් එයාලටම අමතක වෙලා කියලයි ප් රාසාංගික ලෝකෙ ජයගන්න නිකං බැහැ රසිකයන්ට ඕනෙ මොකක්ද කියන දේ තේරෙන්න ඕන ඒත් එක්ක අනික් ශිල්පීන්ටත් පොඩි ගරුත්වයක් දැක්කුවොත් තමයි ටිකක් හරි හොඳ අවසානයේ කියන්න තියෙන්නේ ලාංකිකකම තේරුම්ගන්නවා කියන්නේ සින්දුවක් ඇතුලට වන්නම් කෑල්ලක් ඇතුල් කරනවා කියන එකට විතරක් නෙවේ ඊට එහා ගියපු ගොඩක්දේවල් තියෙනවා ඒ දේ අවාසනාවකට භාතියලගේ අතින් පොඩ්ඩක් ගිලිහිලා තියෙනවා බැචාට හිතෙන විදිහට ඒ දේවල් එකතුකරන් ලොකුගමනක් යන්න භාතියලට ශක්තිය ලැබෙන්න කියලා බැචා ප් රාර්ථනා කරනවා posted by බැචා at 9 17 pm 2 comments email this blogthis share to x share to facebook share to pinterest monday august 6 2012 මුස්ලිම් මිනිසාගෙන් දික්කසාද වීම ගැනයි ෆේස්බුක් එකේ අන්ත ජාතීවාදී ප් රකාශන වලට බැචා විරුද්ධයි කියල කලින් දවසකත් කිව්වනෙ ඉතිං එහෙම උනාට දිවා රෑ එහෙම දේවල් අනන්තවත් බැචාට දකින්න ලැබෙනවා මේ පෝස්ට් එක දාලා තිබ්බෙ බැචාගෙ පා සැල් මිතුරෙක් බැලූ බැල්මට මේක ෆේස්බුක් දාන්න ඕන දෙයක් නෙවේනේ ගෑණුකෙනෙක් මුස්ලිම් මනුස්සයෙක් එක්ක ශරියා නීතිය යටතේ විවාහ වෙලා ස්වාමියා තවත් විවාහයක් කරගන්න හදන කොට දික්කසාද වෙන්න පුළුවන්ද කියලා පත්තරේක නීති උපදෙස් දෙන කොලමකින් අහනවා ඉතිං මේකෙ පින්තූරයක් අරන් ෆේස්බුක් දාන්න තරම් වදවෙන්නේ මුස්ලිම් මිනිස්සුන්ව හෙලා දකින්න කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ කොමෙන්ට් දාපු අය කතෘ ගේ අරමුණ හොදට ඉටුකරලා තියෙනවා බලමුකො කොමෙන්ට් ටිකකුත් බැචාට හිතෙන විදිහට මේක සාමාන් ය පවුල් ප් රශ්නයක් දෙමව්පිය අකමැත්තට විරැද්ධව විවාහවෙලා අසරණ වුනු කාන්තාවක් මනුස්සයා ඉන්න බිරිදගේ විරුද්ධතාව මැද තව විවාහයක් කරගන්න හදන එක සාදාචාරාත්මක නැහැ ශරියා නීතිය යටතේ දෙවෙනි විවාහයකට ඉන්න බිරිදගේ කැමැත්ත තියෙන්න ඕන බැචා දන්න විදිහට නෛතික කරුණු ගැන ලොකු අවබෝධයක්නම් නෑ ඒත් කොමෙන්ට් කියෙව්වම බැචාට කණගාටු හිතුනා කොමෙන්ට් දාපු අපේ බෞද්ධයෝ ගැන අසරණ වෙච්ච ගැහැනියකට බැනලා අවමන් කරලා සිංහල බෞද්ධයෝ අධම සතුටක් ලබන එකම ඛේදයක් මේ ප් රශ්නෙ මනුස්සයා මුස්ලිම් වෙච්ච සිද්ධ වුනු දෙයක්ද නැත්තං මනුස්සකමක් නැති හින්ද උන දෙයක්ද සිංහල මිනිස්සු ඔහොම වැරදි කරන්නෙම නැද්ද ඇත්තට ඇයි එහෙනං මේකට විතරක් ලොකු අවධානයක් මේ කාන්තාව සිංහල මිනිහෙක් එක්ක විවාහ වෙලා ඉදලා ඒ මනුස්සයා කාන්තාවගේ කැමැත්තෙන් පිටත වෙනත් කාන්තා ඇසුරක් පැතුවනම් මේක මේ විදිහට ෆේස්බුක් දාවිද එහෙම උනානන් ඒ කාන්තාවට වේසි බැල්ලි වශයෙන් පරිභව කරලා කට්ටිය කොමෙන්ට් දාවිද මේ අසරණ වෙලා ඉන්නෙ තවත් කාන්තාවක් ඇයට වෙච්ච දේ හොද පාඩමක් කියලා නිවට සතුටක් ලබනවා ගොඩ දෙනෙක් ඒත් ඇත්තටම ඒ කාන්තාවට අනුකම්පාව නේද හිමිවෙන්න ඕන මුස්ලිම් නොවී සිංහල උනත් මේ ප් රශ්න ගැන කතා කරන්න ඕන ඒ කතා කරන්න ඕන මේ ෆේස්බුක් පෝස්ට් එක දාපු කෙනා කරා වගේ පටු අර්ථෙකින් නෙවේ කාන්තාවන්ට ආරක්ෂාව සපයන්න ඕන කියන පුළුල් අර්ථයෙන් වැරදිකරන්නෙ මුස්ලිම් මිනිස්සු අපි හරි හොදයි කියලා හිතන් ඉන්න අය ඉස්සෙල්ලා තමන්ගේ ඇහේ තියෙන පරාල ඇණේ ගලවල දාන්න ට් රයි එකක් දෙනවා නං වටිනවා කියලයි බැචා හිතන්නේ ආගම්වාද ජාතිවාචද හින්දා රට අවුරුදු තිහක් දුක්වින්දා අවුරුදු තුනක් යන්නත් කලින් ඒ දුක අමතක වෙච්ච හින්දද ආයෙත් එතැනට යන්න වලිකන්නෙ ඇත්තට කොමෙන්ට් වල ඇත්ත කතා කරන්න කොන්දක් තිබිච්ච නුවන් චින්තක සොහොයුරාට බැචාගේ ප් රණාමය posted by බැචා at 10 48 pm 15 comments email this blogthis share to x share to facebook share to pinterest labels buddhism hambayo muslim racism sri lanka thursday july 5 2012 දිව දෙකෙන් පාණාතිපාථා කීම පා ණාතිපාථා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ බුද්ධ ධර්මයේ පලවෙනිම ශික්ෂා පදයනෙ ඕකෙ කියන විදිහට සතෙක් මරන්න තියා සතෙක් මරන්න අනුබල දෙන එක පවා පාප කර්මයක් මිනිහෙක් තියා හරකෙක් කුකුළෙක් මරනවටවත් විරුද්ධයි අපේ මිනිස්සු කොටින්ම කියනවානං යුද්ධ තියන ජාතිය බුද්ධාගම ප් රතික්ෂේප කරනවා මිනිහෙක් මරනවා තියා මිනිහෙක්ගේ හිත රිද්දනවත් එපා කියලයි බෞද්ධ දර්ශනයේ කියන්නේ ඒත් ඒ දැහැමි කම විරුද්ධවාදියෙක් ඉස්සරහදි වෙනස් වෙනහැටි දැක්කම පුදුමත් හිතෙනවා ඇත්තට දැන් මේ පණ්ඩිත කතා කිව්වට ඒ කාලේ හමුදාව උතුර නිදහස් කරගද්දි ඒකට බැචාත් අත්දෙකම උස්සලා සහය දුන්නා දහස්ගාණින් මැරෙන්නෙ ත් රස්තවාදීන් මිසක් සාමාන් ය මිනිස්සු නෙවේ කියලා බැචා බැචාටම කියාගත්තා ත් රස්තවාදීන් කියන්නෙත් මිනිස්සු කියලා බැචාට මොහොතකට අමතක වුනා කිලෝමීටර් විස්සක් ඇතුලෙ හිරවෙලා මිනිස්සු දුක්විදිද්දී බැචාට හිතුනේ ඒ දුක ජයග් රහණයක් වෙනුවෙන් කරන්න ඕන කැපකිරීමක් කියලයි හමුදාවේ අයියලා කැබිතිගොල්ලෑවේ සමූලඝාතනය වෙද්දි බැචාට දැනිච්ච දුක සංවේගය ආටිලරි වලට අහුවෙච්චි එල් ටී ටී ඊ කාලකන්නින් ගැන ඒ කාලෙ බැචාට දැනුනෙ නැහැ හැබැයි දැන් හැරිලා බලද්දී එහෙම නොවුනේ ඇයි කියල බැචාටම හිතෙනවා රණවිරුවන්ට අපිහැමෝම ගරුකරනවා ඒ ඔවුන් කරපු කැපකිරීම් වලට බැචාලා වෙනුවෙන් කාපු කට්ටට හැබැයි එල් ටී ටී ඊ කාරයත් කැපකිරීම් ගොඩක් කරා තමන් පෙනී හිටපු මතය වෙනුවෙන් දෙගොල්ලොම කරේ මිනිස්සු මරන එක හැබැයි අපි එක කොටසක් විතරක් සමරනවා ඒකට හේතුව එයාලා පෙනී හිටපු හේතුවල සාධාරණකමද එහෙම නැත්තං ඒ හේතු අපේ විශ්වාස වලට අනුරූපි හින්දද බැචාට හිතෙන්නේ වඩා ප් රබල දෙවැනි හේතුව කියලයි ඒ හැමදේටම වඩා බැචාට පුදුමයි සංඝයාවහන්සේලා යුද්ධෙකදී එක පැත්තකට හරි සහයෝගය දක්වන්නේ කොහොමද කියන කාරණේ ගැන රණවිරුවන්ට සෙත්පතලා ආශිර්වාද කරද්දි පින්කම් කරද්දී හතුරෙක් උනත් මරන එක වැරදියි කියලා කට ඇරල කියන්න එක හිමිනමකට හරි බැරිවුනේ ඇයි හමුදාවට විතරක් නෙවේ එල් ටී ටී ඊයටත් ධර්මයට වඩා ආණ්ඩුවේ දේශපාලන මතය වැදගත් සාසනයක් තියෙන එකේ තේරුම මොකක්ද ඇත්තට ඕක අවිහිංසාව ගැන බණ කියන අනෙක් ආගම් වලටත් අදාලයි එහෙම බලද්දී හන්දියක් හන්දියක් ගානේ යුද්ධෙට සෙත්පතලා බැනර් උස්සපු බැචාත් ඇතුළුව අපි හැමෝම කරලා තියෙන්නේ මිනිහෙක් මරන්න අනුබල දීම නෙවේද ඉතිං ඒක වැරැද්දක් නෙවේද බැචා අහන්නේ බුද්ධාගමේ තියෙන බොහොම පැහැදිලි ප් රශ්නයක් බැචා කියන්නේ නෑ ප් රභාකරන් හරියි කියලා හැබැයි ප් රභාකරන් වගේම යුධ ජයග් රහණයේ ගෞරවය දිනන්න පොරකන මහින්ද මහත්තයයි ෆොන්සේකා මහත්තයයි තුන්දෙනාම බුද්ධාගමේ කියලා තියෙන විදිහට පවුකාරයන් නෙ වේද කියලා බැචාට හිතෙනවා ඉතිං අන්තිමේට සදහන් කරපු උදවිය දෙන්නට සංඝරත්නය සෙත්පතන්නේ මොන පදනමෙන්ද කියන එක බැචාට ප් රශ්නයක් ඔය තුන්දෙනා විතරක් නෙවෙයි මේරටේ මිනිස්සුන්ගේ ලේ වගුරන්න දිරිදුන්න බැචාලත් පවුකාරයෝ හැබැයි තමන්ගේ වාසියට තමන් කරේ වැරැද්දක් කියලා නොතේරෙන බැචාලා ඔය හැමෝටම වඩා පවුකාරයෝ කියලයි බැචානං හිතන්නේ නමුත් මිනිස්සු කරන වැරදි මිනිස්සුන්ට තෝරලා බේරල දෙන්න ඉන්න ආගමික නායකයොත් නිහඩ වෙනවා තරම් පාපයක් තවත් ලෝකෙ තියෙනවද posted by බැචා at 8 42 pm 3 comments email this blogthis share to x share to facebook share to pinterest labels buddhism sri lanka war wednesday june 20 2012 මේ සිංහල අපගෙ රටයි ලි පියක් ලියලා සෑහෙන කාලෙකින් අලුත් ලිපි කිහිපයක් ලියන්න බැචාට හිතුනා මේටික ලියන්න හිතුනේ ෆේස්බුක් එකේ එළකිරි එකේ බැචා නිතර දෙවේලේ දකින දේවල් මේ දවස්වල අන් යආගමිකයන්ට අන් යජාතිකයන්ට විරුද්ධ සෑහෙන ප් රචාරයන් උසිගැන්වීම් අන්තර්ජාලයේ වෙන බව බැචාට දැනිච්ච දෙයක් මේක රටේ බහුතරයකගේ මතය නං ඒ ගැන බැචාට ලොකු දුකක් තියෙනවා මොකද බැචාට හිතෙන විදිහට මේක බොහොම අවාසනාවන්ත තත්වයක් ශ් රී ලංකාව කියන රට අර්ථදක්වන්නේ ඉංග් රීසින් ඊට කලින් මේ දූපත එක රටක් විදිහට එක පාලනයක් යටතේ දීර්ඝ කාලීනව පාලනය වුන බවට සාධක නැහැ අනුරාධපුර රාජධානිය කිව්වට අනුරාධපුරේ හිටපු රජවරුන්ට දකුණේ පාලන කටයුතු පිලිබද අධිකාරී බලයක් තිබ්බේ නැහැනෙ රාජාවලියේ ඇතැම් රජවරුන්ට ඒ බලය තිබ්බා කියල ඉතිහාසයේ සදහන් වෙනවා නමුත් ඒක දීර්ඝ කාලීනව තිබ්බ දෙයක් නෙවේ ඉතිහාසය පුරාවට ලංකාවේ තැන් තැන් වල තිබ්බේ ප් රාදේශීය පාලනයන් හයවන පරාක් රමබාහු රජුගෙ කාලය වෙනකම්ම රටේ විවිධ රාජ් යයන් තිබ්බ හැටි කවුරුත් අහල ඇතිනේ ඒ කාලේ යාපනය රාජධානිය කියලා අවුරුදු හාරසිය ගාණක් පැරණි රාජධානියක් උතුරෙත් තිබිලා තියෙනවා කියවලාම බලන්ඩකො විකිය http en wikipedia org wiki jaffna_kingdom කැමති අය මූලාශ් ර පරිශීලනය කරල බලන්න මේ සියළු රාජ් යයන් අත්පත් කරගෙන එක පාලනයක් යටතට ගේන්නේ ඉංග් රීසීන් ඔය විදිහට ඉතිහාසය විග් රහ කරන්න මිනිස්සු කැමති නැහැ අපි කැමතියි හිතන්න රාජ් යය අඛන්ඩව තිබ්බ කියලා හැබැයි ඒක එහෙම නැහැ ඒකනේ රජවරුන්ගේ නම් ලැයිස්තුවට ශ් රී ලංකා රාජාවලිය කියලා දාන්නේ නැතුව සිංහල රාජාවලිය කියලා කියන්නේ හැබැයි ඇත්තට ගත්තම ඔය රජවරු ගොඩදෙනෙක් ප් රාදේශීය පාලකයන් මුළු රටම ඔවුන් පාලනය කරා කියලා කොහොමද කියන්නේ ඔහොම මිනිස්සු හිතන්න කැමති නැති හින්දයි සිංහල රට කියලා අපි ව් යවහාර කරන්නේ නමුත් යථාර්තවාදීව බැලුවම මේ දූපතට එක අයිතිකාරයෙක් නැහැ කියලයි බැචාට හිතෙන්නේ සිංහල මිනිස්සු බහුතරයක් ඉන්නවා වෙන්න පුළුවන් නමුත් මේ රට අයිති සිංහලුන්ට විතරයි කියලා ඒකෙන් ...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)
  • Siyabas
    Get SINHALA
  • sin blogers
    sinhala bloggers
  • lankeeya sithuwili

Verified site has: 34 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-34


The site also has references to the 1 subdomain(s)

  sindilanka.blogspot.com  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Fri, 28 Aug 2026 01:32:14 GMT
Date Fri, 28 Aug 2026 01:32:14 GMT
Cache-Control private, max-age=0
Last-Modified Fri, 01 Nov 2024 11:11:07 GMT
ETag W/ 607770d8f33303b1db6dccd7758d48831a573f191f70367138043f6a6819c253
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 25754
Server GSE
Connection close

Meta Tags

title=""
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/campusbatcha.blogspot.com/" property="og:url"
content="බැචාගේ ‍කොලම" property="og:title"
content="බැචා කියන්නේ අවුරුදු දා හතරක් දහ දුක් විදලා දෙයියනේ කියලා යාන්තන් විස්ස විජ්ජාලෙට ගිය තවත් කොල්ලෙක්.ඉතිං හා හා පුරා කියලා බැචත් කොලමක් ලියන්න හිතුවා. කැම්පස් ජීවිතේ ගැන, බැචාලා බැචීලා ගැන විතරක් නෙවේ විස්ස විජ්ජාලේ තියෙන නා නා ප්‍රකාර විජ්ජා ගැනත් ලියන්න බැචා හිතං ඉන්නවා." property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="බැචාගේ ‍කොලම" itemprop="name"
content="7565990226990241118" itemprop="blogId"
content="7272673060739253508" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/03313677773190398846" itemprop="url"
content="htt???/campusbatcha.blogspot.com/2013/02/blog-post.html" itemprop="url"
content="7565990226990241118" itemprop="blogId"
content="5981252071045463701" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/03313677773190398846" itemprop="url"
content="htt???/campusbatcha.blogspot.com/2012/12/blog-post.html" itemprop="url"
content="7565990226990241118" itemprop="blogId"
content="5792564609127848786" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/03313677773190398846" itemprop="url"
content="htt???/campusbatcha.blogspot.com/2012/11/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtVfF2FPRbkgegui9hT6Ky4ZRRCPdOmSqWny9Brc96ybALSpKRzKoAijw3v82w9gbJibbxXtW3GevZTjfYgNrHvso8JJMan7FGD8Lem0ZEWDrOfGu7owbVljFwgAW2xu9Mu7f8qYsWrdq1/s320/0.jpg" itemprop="image_url"
content="7565990226990241118" itemprop="blogId"
content="4079240747035566158" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/03313677773190398846" itemprop="url"
content="htt???/campusbatcha.blogspot.com/2012/09/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgg9cxqO6mAriE4RdfoxDtfmRcx1I54HDn8_8wATV2JWM4267YznF31LksXDLtluA9YjQ9FdsB9UbNbRWsq5J_ZSSbQUK6hTSg2EU_E1pAGYklnYKwDzKiat3mmR3Z89whe0NK6a2VGhdjb/s1600/liyata.jpg" itemprop="image_url"
content="7565990226990241118" itemprop="blogId"
content="3370735027002250821" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/03313677773190398846" itemprop="url"
content="htt???/campusbatcha.blogspot.com/2012/08/blog-post.html" itemprop="url"
content="htt???/www.dailynews.lk/2012/05/05/z_p13-Eternal.jpg" itemprop="image_url"
content="7565990226990241118" itemprop="blogId"
content="1408211368638004778" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/03313677773190398846" itemprop="url"
content="htt???/campusbatcha.blogspot.com/2012/07/blog-post.html" itemprop="url"
content="7565990226990241118" itemprop="blogId"
content="1736048932488280361" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/03313677773190398846" itemprop="url"
content="htt???/campusbatcha.blogspot.com/2012/06/blog-post.html" itemprop="url"

Load Info

page size25754
load time (s)0.963391
redirect count0
speed download26743
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"