Meta tags:
Headings (most frequently used words):
සොදුරු, අඩවිය, මොහතකට, සැරිසරන්න, මුහුණු, පොතෙන්, මේ, මම, නේ, එන්න, ඉතින්, ප්, රිය, මිතුර, ඉගිල, ගිහින්, අභිතයාගේ, සයිබර්, සිහිනය, දෙවනි, වරටත්, කරළියේ,
Text of the page (most frequently used words):
රයිගමයා (11), ගම්පළයා (10), කියලා (7), com (6), සයිබර් (6), name (6), http (6), 2011 (6), #සොදුරු (5), සිහින (5), param (5), value (5), අඩවිය (4), බ්ලොග් (4), timer (4), cyberfestival (4), හැබැට (4), ඉන්න (3), හොද (3), මෙන්න (3), උළෙල (3), www (3), 2012 (3), මොන (3), බොල (3), අභිතයාගේ (3), powered (2), blogger (2), ගිහින් (2), එන්න (2), ඉතින් (2), රිය (2), මිතුර (2), චතුමිතු (2), posts (2), පාරත් (2), පළල (2), වෙනස් (2), embed (2), object (2), align (2), middle (2), allowscriptaccess (2), samedomain (2), allowfullscreen (2), false (2), shockwave (2), flash (2), 400 (2), height (2), 300 (2), swf (2), quality (2), high (2), wmode (2), transparent (2), href (2), src (2), width (2), blogspot (2), අභිතයා (2), කණියා (2), ගිය (2), සප් (2), එකක් (2), එදාට (2), අඩව්වක් (2), දැන් (2), මුහුණු (2), පොතෙන් (2), දීලා (2), හොදයි (2), එකෙක් (2), නැතත් (2), ටිකක් (2), ආයෙත් (2), මෙවුන් (2), හීන (2), කයි (2), සිහිනය (2), දෙවනි (2), වරටත් (2), කරළියේ (2), මොහතකට (2), සැරිසරන්න (2), skip (2), copyright, free, tips, template, thrifty, car, rental, ඉගිල, chathurika, dulanjali, view, complete, profile, ලෝකයම, අනිත්, පැත්තට, ගියත්, පොළවට, සමාන්තරව, ගුරුත්වාකර්ෂණයට, එකඟව, කෙලින්, නමුදු, නිව්ටන්ගේ, තෙවන, නියමයට, රතිවිරුද්ව, රතිව්, යර්ත, නොවු, රියාවන්ට, අනුව, ඉදලා, හිටලා, යාළුවෙකුට, ලණුවක්, දිගෙන, විහිළුවක්, කරගෙන, හිටියට, නැහැ, සකි, ළමයෙකි, colombo, sri, lanka, subscribe, atom, older, comments, posted, read, more, තාමත්, බැනර්, වලට, දාගත්තේ, නැති, ඉන්නවනම්, මේක, දාගන්න, ඔයාලගේ, වලටත්, උළෙලේදී, හැඬවෙන, මංගල, සීනු, වෙයිද, පවත්වාගැනීමෙන්, කොලිටිය, එසේම, තබාගත, හැක, අතර, අනුපාතය, පාටින්, තියෙන, අගයන්, කරලා, තමන්ගෙ, එකට, ගැළපෙන, ගානට, කරගන්න, පුලුවන්, රතු, මේකේ, type, application, pluginspage, adobe, getflashplayer, movie, target, _blank, bdnmv, cyber, 20festival, classid, clsid, d27cdb6e, ae6d, 11cf, 96b8, 444553540000, codebase, download, macromedia, pub, cabs, swflash, cab, version, කෝඩ්, html, විජෙට්, ටුවේ, alt, mytechnicals, info, jpg, img, style, border, none, title, සයිබරයේ, බක්මහ, රංග, දුකා, මරණය, වැපා, හසි, අනුරාධ, මරණෙ, චමිල, දිල්, කුශාන්, ගෙහාන්, හසිත, ඉන්දරේ, ජනනි, කාවින්ද්, රන්දිකා, ලසිත, ලිශාන්, නොම්මරේ, පහන්, පසන්, රනා, පිස්සා, රියන්ත, රචින්ත, රජිත, රවා, සෝරෝ, තිස්ස, පුතා, වාසල, නිශාන්ත, ලේන්, කණිශ්ක, හෙන්නායක, බුල්ටො, අන්ශුවා, ඕනයා, ඇතුලු, පාර, සංවිධායක, මඩුල්ලේ, එවුන්ටත්, කියන්න, ඔනේ, මෙවුන්ට, දිලා, ගහගෙන, හිටපල්ලා, නැත්තම්, මුන්, කස්තිරමක්, නටයි, දන්නේ, කොහේද, යන්න, හදන්නේ, අපේ, තැනට, නිළ, මාධ්, රකාශක, එහෙමයි, අපිට, එළිවෙනකම්, බලන්, පුළුවන්ද, ඇඩොරොස්, දීගේ, පොඩ්ඩක්, ඔළුව, දාලා, වරෙන්, අපිත්, ඉන්නවනේ, එළිවෙන, ජාමෙට, සෙල්ලම්, කිව්වලු, අපෝ, එහා, මොනවා, කියන, කරන, රත්තරන්, කළු, කොළුවලු, අනේ, කොලුවත්, දේශපාලුවෙක්ද, අස්සේ, ඔන්න, රාජ්, හාදයෙක්, එවුන්ට, සැවොයි, එකෙන්, නොමිලේ, කාමර, අරන්, දෙනවයි, නිල, නොවන, ආරංචි, මාර්ග, වලින්, දැනගන්න, ලැබුණා, කොළුවා, සද්දේ, දැම්මට, කරයිද, අවුරුදු, කෙසේ, වෙතත්, පොඩි, මෑන්, ඕන්, මංගලයක්, කොරන්ට, ගජ්, රාමේට, ලැස්ති, වෙනව, ගිනි, කාස්ටකේ, හිනද, අගේට, බුදි, ඇති, අහලා, උළෙලක්, හින්දා, උදේ, නැතුව, ඇදට, වෙලා, බලනවයි, තමයි, ආරංචිය, හීච්චි, කොල්ලෝ, කෙල්ලෝ, වෙන්, නැනේ, කිසිම, සද්දයක්, බද්දයක්, නිදිද, නෙවෙයි, රැලට, ලියලා, දුන්නොත්, රටත්, එහෙනම්, ඉදිරි, පරම්පරාවට, දායක, කරනවයි, තියෙන්නේ, අහ්, මේකා, අල්ලන්න, වගේ, හීනේ, දෙවන, වතාවටත්, සෑබෑ, කරගන්නවලු, මොකෝ, දවල්ටත්, දකින්න, පටන්, අරගෙනලුද, ඇයි, උලෙළ, කොරනවයි, කියන්නේ, මක්කේටැයි, දවස්වල, අවකාශයේ, ලොකු, කසුකුසුවක්, නොවැ, කඩමණ්ඩිය, අසළ, රයිගමයයි, ගම්පළයයි, innerhtml, container, insertbefore, footer, return, true, document, doat, hentry, february, december, october, august, july, april, sidebar, main, ඇතිසේ, රැදි, අඩවියෙහි, ඉසව්ව, සෑදෑ, කළුවර, සිත්තම්, පොකුණ, තරු, අහසක්,
Text of the page (random words):
සොදුරු අඩවිය සොදුරු අඩවිය තරු අහසක් යට සිත්තම් පොකුණ සෑදෑ කළුවර සිහින ඉසව්ව සොදුරු අඩවිය එන්න ඉතින් ප් රිය මිතුර ඇතිසේ රැදි ඉන්න සොදුරු අඩවියෙහි මොහතකට සැරිසරන්න skip to main skip to sidebar මොහතකට සැරිසරන්න 2011 19 april 2011 1 july 2011 9 august 2011 5 october 2011 1 december 2011 3 2012 1 february 2012 1 අභිතයාගේ සයිබර් සිහිනය දෙවනි වරටත් කරළියේ මුහුණු පොතෙන් n innerhtml at container insertbefore n footer return true document doat hentry අභිතයාගේ සයිබර් සිහිනය දෙවනි වරටත් කරළියේ සයිබර් කඩමණ්ඩිය අසළ රයිගමයයි ගම්පළයයි රයිගමයා මේ දවස්වල සයිබර් අවකාශයේ ලොකු කසුකුසුවක් නොවැ ගම්පළයා ඒ මක්කේටැයි බොල රයිගමයා ඇයි බං මේ පාරත් අර සයිබර් උලෙළ කොරනවයි කියන්නේ ගම්පළයා හැබැට මොකෝ දැන් අභිතයා දවල්ටත් හීන දකින්න පටන් අරගෙනලුද රයිගමයා නෑ නෑ අභිතයාගේ හීනේ දෙවන වතාවටත් සෑබෑ කරගන්නවලු ගම්පළයා අහ් මේකා ආයෙත් අඩව්වක් අල්ලන්න වගේ රයිගමයා මොන ඉදිරි පරම්පරාවට දායක කරනවයි කියලා ඔය දීලා තියෙන්නේ ගම්පළයා ගම කයි එහෙනම් රයිගමයා ගම නෙවෙයි ඒ රැලට ලියලා දුන්නොත් රටත් කයි ගම්පළයා හීච්චි කොල්ලෝ කෙල්ලෝ ටිකක් වෙන් ටෑ නැනේ හැබැට කිසිම සද්දයක් බද්දයක් මෙවුන් නිදිද රයිගමයා ආයෙත් අහලා සිහින උළෙලක් හින්දා මෙවුන් උදේ රැ නැතුව ඇදට වෙලා හීන බලනවයි කියලා තමයි ආරංචිය ගම්පළයා මේ ගිනි කාස්ටකේ මොන හිනද යස අගේට බුදි ඇති රයිගමයා අවුරුදු උළෙල කෙසේ වෙතත් පොඩි මෑන් කියලා එකෙක් ඕන් එදාට මංගලයක් කොරන්ට ගජ් රාමේට ලැස්ති වෙනව ලු ගම්පළයා හැබැට ඔය කොළුවා ඔය සද්දේ දැම්මට ඕක කරයිද රයිගමයා ඒ අස්සේ ඔන්න රාජ් කියලා හාදයෙක් එන එවුන්ට සැවොයි එකෙන් නොමිලේ කාමර අරන් දෙනවයි කියලා නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණා ගම්පළයා අනේ හැබැට ඔය කොලුවත් දේශපාලුවෙක්ද රයිගමයා අපෝ නෑ ඊට එහා ගිය එකෙක් මොනවා නැතත් කියන දේ කරන රත්තරන් නැතත් ටිකක් කළු කොළුවලු ගම්පළයා හොදයි හොදයි අපිත් ඉන්නවනේ බොල එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් කිව්වලු රයිගමයා එහෙමයි කියලා අපිට එළිවෙනකම් බලන් ඉන්න පුළුවන්ද මෙන්න මේ ඇඩොරොස් දීගේ ගිහින් පොඩ්ඩක් ඔළුව දාලා සප් එකක් දීලා වරෙන් නිළ මාධ් ය ප් රකාශක මුහුණු පොතෙන් අපේ තැනට ගම්පළයා දැන් උඹ කොහේද ඔය යන්න හදන්නේ රයිගමයා ඔය අභිතයා රංග දුකා මරණය වැපා හසි අනුරාධ මරණෙ චමිල දිල් ෆා කුශාන් ගෙහාන් හසිත ඉන්දරේ ජනනි කාවින්ද් යා රන්දිකා ලසිත ලිශාන් නොම්මරේ පහන් පසන් රනා පිස්සා ප් රියන්ත රචින්ත රජිත රවා සෝරෝ තිස්ස පුතා වාසල නිශාන්ත කණියා ලේන් කණියා කණිශ්ක හෙන්නායක ජේ ඩී බුල්ටො ද අන්ශුවා ඕනයා ඇතුලු ගිය පාර සංවිධායක මඩුල්ලේ එවුන්ටත් කියන්න ඔනේ මෙවුන්ට සප් එකක් දිලා ඇහ ගහගෙන හිටපල්ලා කියලා නැත්තම් මුන් එදාට මොන අඩව්වක් කස්තිරමක් නටයි ද දන්නේ නෑ නේ බොල ප ලි තාමත් බැනර් බ්ලොග් වලට දාගත්තේ නැති අය ඉන්නවනම් මෙන්න මේක දාගන්න ඔයාලගේ බ්ලොග් වලටත් a title සයිබරයේ සිහින බක්මහ උළෙල 2012 href http cyberfestival blogspot com img style border none src http www mytechnicals info cyberfestival jpg alt cyberfestival a මෙන්න විජෙට් ටුවේ html කෝඩ් එක object classid clsid d27cdb6e ae6d 11cf 96b8 444553540000 codebase http download macromedia com pub shockwave cabs flash swflash cab version 10 0 0 0 width 300 height 400 id timer align middle param name allowscriptaccess value samedomain param name allowfullscreen value false param name movie value timer swf param name quality value high param name wmode value transparent a href http cyberfestival blogspot com target _blank embed src http www bdnmv com cyber 20festival timer swf quality high wmode transparent width 300 height 400 name timer align middle allowscriptaccess samedomain allowfullscreen false type application x shockwave flash pluginspage http www adobe com go getflashplayer embed a object මේකේ රතු පාටින් තියෙන අගයන් වෙනස් කරලා බ්ලොග් තම තමන්ගෙ බ්ලොග් එකට ගැළපෙන ගානට පළල උස වෙනස් කරගන්න පුලුවන් සැ යු පළල සහ උස අතර අනුපාතය 3 4 පවත්වාගැනීමෙන් කොලිටිය එසේම තබාගත හැක මේ පාරත් සිහින උළෙල වෙයිද සයිබර් සිහින උළෙලේදී හැඬවෙන මංගල සීනු read more posted by චතුමිතු 14 comments older posts subscribe to posts atom මේ මම නේ චතුමිතු colombo sri lanka ලෝකයම අනිත් පැත්තට ගියත් පොළවට සමාන්තරව හා ගුරුත්වාකර්ෂණයට එකඟව කෙලින් ඉන්න නමුදු නිව්ටන්ගේ තෙවන නියමයට ප් රතිවිරුද්ව ප් රතිව් යර්ත නොවු ක් රියාවන්ට අනුව ඉදලා හිටලා යාළුවෙකුට ලණුවක් දිගෙන විහිළුවක් කරගෙන හිටියට දඟ නැහැ සකි හොද ළමයෙකි view my complete profile එන්න ඉතින් ප් රිය මිතුර chathurika dulanjali powered by blogger ඉගිල ගිහින් thrifty car rental copyright by සොදුරු අඩවිය template by free tips 4u powered by blogger com
|