If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: dayawee2.blogspot.com - .

site address: dayawee2.blogspot.com

site title:

Our opinion (on Friday 21 August 2026 1:43:47 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:

Headings (most frequently used words):

ආහාර, සහ, මගින්, සඳහා, මෙම, ක්, කර, මීතේන්, ලෙස, පරිසර, වායුව, සිදුවන, කටයුතු, තිබේ, හරිතාගාර, නිසා, ගෝලීය, වන, විසින්, එම, පසු, මේ, නිෂ්පාදන, co2, අතර, වායු, පමණ, සත්ත්ව, පාලන, ප්, ගව, සමග, ඇති, වී, ආකාරයට, කරන, පොතෙහි, සුඛනම්, කාබන්ඩයොක්සයිඩ්, එකක්, උණුසුම්, හටගන්නා, ගොම, මුක්ත, මුල්, විශාල, බවට, ජීවී, පහසුවෙන්, අවශෝෂණය, අවශ්, ආමාශ, මස්, මාංශ, හැකි, සඳහන්, තිබෙන, සංඛ්, ව්, ගැනීම, ගත, නව, රටාව, යන, හැකිය, වල, ආචරණය, මෙන්, තුළ, ගුද, පිටකරන, n2o, බලවත්, වීමෙන්, වැඩි, සිටින, හෝ, හොඳින්, මිශ්, වේලාවක්, ආමාශය, ජීර්ණ, තත්ත්වයට, පැසවීම, එමෙන්ම, ඇතිකර, කොටස්, ආහාරයට, ජලය, ගෙන, රය, තවදුරටත්, පිටවේ, අධික, ගවයින්, ch4, නමැති, වැනි, ලබන, වශයෙන්, ගැනීමට, තාක්ෂණ, වනාන්තර, කිරීම, යාවක්, දී, භාවිතය, රමවේද, සම්බන්ධ, ලැබෙන, වලට, තිරසාර, සැලකිය, බැවින්, අවම, සහිත, නවසීලන්තයේ, කර්මාන්තය, සතුන්, බව, රජය, වර්ෂයේදී, බද්දක්, ලදී, burp, අනුව, එහෙත්, කර්මාන්ත, යවසායකයන්, 2050, වර්ෂය, වනවිට, වීම, විය, සංරක්ෂණ, 2026, අධ්, යාපන, රසකතා, මෙහි, දැක්වෙන, පරිදි, ඒකකයකින්, 28, ගුණයක, බලපෑමක්, සිදුවේ, ආචරණයේ, මිනුම්, ඒකකය, භාවිත, කරනුයේ, ගිගා, ටොන්, gt, වීමයි, 1gt, 109, tons, විශේෂයෙන්ම, ගවයින්ගේ, ජීර්ණයෙදී, අදාළ, පද්ධතිය, සතුන්ට, ආවේණික, පැසවීමේ, යාන්ත්, රණයේදී, මාර්ගය, මුඛය, හරහා, පිටවන, ජීර්ණයේ, අපද්, රව්, වියෝජනය, වීමේදී, නයිට්, රස්, ඔක්සයිඩ්, වායුවද, මුක්තවේ, අතුරෙන්, 295, ගුණයක්, වීමේ, දූෂක, කාරකයක්, සැලකේ, ගෝලීයව, 34, මෙයින්, රතිශතයක්, සිදුවනුයේ, වලදීය, ඊට, නිශ්චලව, ගවයා, බිම, දිගාවී, සිටගෙන, ආමාශයෙන්, වරකට, ගුලියක්, බැගින්, වමාරා, මුඛයට, වෑස්සෙන, ඛේටය, රකර, ටික, ආහාරය, ඇඹරීමේ, ස්වරූපයෙන්, හක්කේ, දත්වලින්, හැපීමට, පටන්, ගනී, රියාවලියේදී, තද, ගතියෙන්, යුක්ත, සෙලියුලෝස්, තන්තු, කෙළ, ඇඹරී, සරල, කාබෝහයිඩ්රේට, ද්, රාව්, සීනි, පත්වීමෙන්, නැවතත්, තුළට, යැවේ, ආමාශයේ, බහුලව, පවතින, ක්ෂුද්, බැක්ටීරියාවන්ගේ, රියාකාරිත්වය, අර්ධ, පත්වේ, මීටපසු, ආන්ත්, රික, enteric, fermentation, මේද, අම්ල, ගවයාට, ශක්තිය, රයෝජනවත්, වේ, රවන, ඛේටයේ, බයිකාබනේට, ආම්ලික, ස්වභාවය, එහි, ph, අගය, තත්ත්වයේ, තබාගනී, මින්පසු, දෙවන, තුන්වන, හතරවන, වලදී, විවිධ, එන්සයිමද, එකතු, වැඩිපුර, උරා, පෝෂණ, රුධිර, පද්ධතියට, කුඩා, අන්ත්, මහාඅන්ත්, ඔස්සේ, ගමන්, කිරීමේදීද, අවසාන, ඵලය, මාර්ගයෙන්, බොහෝ, කුටීර, සියල්ලේම, පාහේ, මාර්ගයේ, අග්, රයෙන්, වාතයට, මුසු, තදබල, දූෂකයකි, පද්ධතියේ, නිපදවෙන්නේ, methanogens, බැක්ටීරියා, විශේෂයක්, සිදුකරනු, නිර්වායු, ස්වශනය, h2, සිදු, කරනු, රතික්, රියාව, මගින්ය, 2h2, o2, පෙළඹීම, එමගින්, සිදුවිය, පාරිසරික, හානි, පිළිබඳව, ඕස්ට්, රේලියාවේ, සිඩ්නි, විශ්ව, විද්, යාලයයේ, උසස්, ඉංජිනේරු, මධ්, යස්ථානයේ, පර්යේෂණ, නිලධාරිනියන්, දෙදෙනෙකු, diana, dora, පළකර, හදිසි, යතාවය, food, in, planetary, emergency, මෙසේ, දැනට, පෘථිවි, ගෝලයේ, වලින්, තුනෙන්, හටගෙන, ඇත්තේ, ලෝකයේ, වර්තමාන, රියාවලිය, නිසාය, රියාවලියට, අදාළව, හෙළි, වනජීවීන්ද, වඳවී, යාමටත්, තුඩු, විස්තර, පාලනය, ඇතුළු, කෘෂිකාර්මික, ජෛව, විවිධත්ව, හායනය, සවානා, තණබිම්, විනාශය, ප්ලාස්ටික්, දූෂණය, පාංශු, නිසරු, භාවය, අධිකතර, මිරිදිය, අපතේ, යාම, විශේෂ, අනිසි, රියාකාරකම්, රාශියක්, පරිසරය, කෙරෙහි, අධි, පීඩනය, බලගතු, යසනයක්, විනාශකාරී, තත්ත්ව, මග, හරවා, සුරක්ෂිත, තාවය, ඇසුරුම්, වඩාත්, හිතකාමී, ගැනද, සිත්, යොමු, මිනිසාගේ, පරිභෝජන, රටාවට, සංකල්පයක්, පිළිබඳවද, ඇත, flexitarianism, හඳුන්වා, සංකල්පය, flexible, vegetarian, වචන, බද්ධ, ලබාගත්, අදහසකි, ශාකවලින්, එළවලු, පළතුරු, රනිල, භෝග, ධාන්, ඇටවර්ග, අමතරව, කිරි, බිත්තර, ආදිය, ඉතාමත්, සීමිත, රමාණයක්, භෝජනය, සංකල්පයෙන්, බලාපොරොත්තුවේ, මෙය, මෙන්ම, අනුගමනය, කළහැකි, රටාවක්, ලෙසද, මෙයටම, අඩුම, සතියකට, වේල්, දෙකක්, නිර්මාංශ, වීමද, ඵලදායි, රමවේදයක්, යෝජනා, සම්පූර්ණයෙන්ම, නතර, නොකරන, ශාරීරික, මානසික, සෞඛ්, යයට, හිතකර, පාරිසරිකහානි, සමාජ, ආචාර, ධර්ම, අනුකුල, ආර්ථික, වාසිද, පිවිසුමක්, ඉහත, කළ, පරිදී, එරට, මිනිස්, ගහණයට, වඩා, ඇතිකරන, හානියක්, සිදුකරන, හඳුනාගෙන, තත්ත්වය, කිරීමට, 2025, සුවිශේෂී, අයකිරීම, පිණිස, යෝජනාවක්, ඉදිරිපත්, tax, නම්කළ, බද්ද, බලාපොරොත්තු, වූයේ, පට්ටි, සතුන්ගේ, යාව, වෙනුවෙන්, අයකර, එසේ, මුදල්, සංරක්ෂණය, පිලිබඳ, විසඳුම්, යොදවා, හානිය, රමක්, රමයෙන්, අඩුකර, ගැනීමටය, වචනයෙන්, හැඳින්වෙනුයේ, රාමතෙල්හැරිම, යි, යෝජනාව, එල්ලවූ, ජනතා, විරෝධය, අදහස, පසුව, අත්හැර, දමා, කෙසේ, වෙතත්, යෝජනාවෙන්, මහා, පරිමාණයෙන්, නියැලෙන, අඩාල, නොකරමින්ම, ගවපට්ටි, ශුන්, ඒම, ආශ්, රීතව, වහාම, රියාත්මක, පොරොන්දු, පොරොන්දුවට, එකඟතාව, පළ, නවීකරණ, තාක්ෂණික, සහාය, සම්පත්, දායකත්වය, ලබාදීමට, කැමති, බවද, ඔවුන්ට, දන්වා, සිටියේය, එක්සත්, ජාතීන්ගේ, සංවිධානයේ, අංශය, 2015, රටවල්, 192, සහයෝගිතාව, ඇතිව, සම්මත, කරගන්නා, ලද, ඓතිහාසික, පැරිස්, සම්මුතිය, 2030, විප්ලවය, ආරම්භයට, පෙර, පැවති, සාමාන්, උෂ්ණත්වයේ, සිට, උපරිමය, නොඉක්මවීම, කළමනාකරණය, ගන්නා, ගිවිසුම්, වනතුරු, පරිශ්, රමය, අඩක්වත්, සාර්ථක, නොමැති, අසන්නට, ලැබේ, වනවිටවත්, වැදගත්, පියවර, එළඹ, සිටීම, සතුටුදායක, තීරණයකි, sunday, august, flexitarian, වේලක්, friday, 10, july, followers, about, me, blog, archive, popular, posts, ගොවිපල, උග්, ගැටළුවක්, ඇසට, කඳුළු, අත්, යවශ්, වන්නේ, මක්නිසාද,

Text of the page (most frequently used words):
කඳුළු (71), සඳහා (39), ආහාර (36), මෙම (33), ඇති (32), තිබේ (31), මගින් (31), නිසා (28), ලෙස (26), පමණ (22), මීතේන් (20), කරන (18), අනුව (17), සිදුවන (16), #ආකාරයට (16), විසින් (15), #කටයුතු (15), පරිසර (14), හැකිය (14), වැනි (14), සත්ත්ව (14), එකක් (13), ගවයින් (12), විට (12), තිබෙන (12), කිරීම (12), වායුව (12), මස් (12), හරිතාගාර (12), අවශ් (11), බොහෝ (11), අතර (11), වායු (11), විද් (10), වලින් (10), බවද (10), වෙනත් (10), මුක්ත (10), ගෝලීය (10), විය (9), ගැනීම (9), november (9), february (9), may (9), july (9), october (9), වලට (9), පිලිබඳ (9), මිනිස් (9), බවට (9), වශයෙන් (9), නිෂ්පාදන (9), කිරි (9), සිටින (8), සංඛ් (8), හැකි (8), ගැන (8), සහිත (8), අශ් (8), හැඬීම (8), රව් (8), ඇස් (8), ලබන (8), ඇසෙහි (8), නිෂ්පාදනය (8), විවිධ (8), වැඩි (8), වීම (8), උණුසුම් (8), පාලන (8), රටවල (8), මුල් (8), තවත් (7), ගන්නා (7), december (7), january (7), march (7), august (7), september (7), තොරතුරු (7), රන්ථි (7), මිනිසාගේ (7), හඬන (7), පින්තුරය (7), සඳහන් (7), ඇසට (7), සමග (7), ලෝකයේ (7), කෘෂිකාර්මික (7), ආමාශය (7), april (6), june (6), share (6), මූලික (6), චිත්ත (6), ගෙන (6), පසු (6), යම්කිසි (6), ඔස්සේ (6), පිළිබඳව (6), සිට (6), විශාල (6), මෙහිදී (6), මෙසේ (6), කොටස් (6), පාලනය (6), අදාළ (6), කුඩා (6), මෙන් (6), වනවිට (6), වර්ෂ (6), වසර (5), වන්නේ (5), සතුන් (5), කර්මාන්තය (5), 2026 (5), සැලකිය (5), හෝර්මෝන (5), ගැනීමට (5), සාමාන් (5), ස්වභාවය (5), එමෙන්ම (5), කරනු (5), සිදු (5), හේතු (5), ගොස් (5), ළමයා (5), පුවත් (5), ලැබෙන (5), ඉතාමත් (5), ආහාරයට (5), එහෙත් (5), වඩා (5), හටගන්නා (5), නිසාය (5), රමවේද (5), අධ් (4), ආයතනයේ (4), කිරීමේ (4), තුළ (4), ආවේග (4), ඇතිවන (4), යතා (4), පසුව (4), රතීක (4), ගිය (4), නිරීක්ෂණය (4), ආශ් (4), සමගම (4), යාවක් (4), ඔහුගේ (4), පර්යේෂණ (4), දත්ත (4), රසායන (4), බිය (4), සත් (4), චිත් (4), නිවාස (4), අළුවී (4), මහත් (4), එසේ (4), ගිනි (4), ලදී (4), පුරා (4), රිය (4), නම් (4), ශරීරයේ (4), බැක්ටීරියා (4), වර්ධනය (4), වලදී (4), වෙනස් (4), භාවිත (4), මෙයින් (4), දැක්වෙන (4), සම්බන්ධ (4), කිරීම් (4), ලැබේ (4), රමක් (4), රමයෙන් (4), ජලය (4), වහාම (4), රමාණයක් (4), එහි (4), සතුන්ගේ (4), ලෝක (4), ලීටර් (4), ගවමස් (4), නවසීලන්තයේ (4), ආචරණය (4), සුවිශේෂී (4), සුඛනම් (4), මාංශ (4), අමතරව (4), පොතෙහි (4), බිලියන (4), ජනගහන (4), ඔරොත්තු (4), ජනගහනය (4), රිස්තු (4), ගෝත් (4), ආමාශ (4), පෙර (3), උසස් (3), හැඳින්වෙන (3), නෑරේ (3), යාපන (3), වූයේ (3), ජෛව (3), posts (3), 2022 (3), dayaratna (3), weerasekara (3), සමනය (3), රියාකාරිත්වය (3), තත්ත්වය (3), පවත්වා (3), නිසාත් (3), හෙළිවී (3), වනුයේ (3), රීතව (3), සිදුවනුයේ (3), වේග (3), හඳුනාගෙන (3), ආසන්න (3), ලබාගෙන (3), මෑතදී (3), විශ්ව (3), යාලයයේ (3), යාව (3), ඒවා (3), සාධාරණ (3), මීට (3), ආලේඛ් (3), ඇතුළු (3), මෙවැනි (3), නතර (3), රදේශයේ (3), වීමට (3), නොමැති (3), පත් (3), නිවන (3), පින්තුර (3), ආරම්භ (3), සිටියහ (3), වාර්තා (3), ලොව (3), රයෙන් (3), නමැති (3), කෙනෙකුට (3), කිඹුලන් (3), යයි (3), උත්තේජනය (3), වේලාවක් (3), වැගිරේ (3), අධි (3), මගින්ය (3), ඇසිපිය (3), කරවීම (3), සමාජ (3), අදහස් (3), පවතින (3), බෞද්ධ (3), සහගත (3), භාවය (3), ඇත්තේ (3), සංකීර්ණ (3), විස්තර (3), ආවේගශීලී (3), අවස්ථාවලදී (3), නැතහොත් (3), ඉදිරිපත් (3), දකින්නට (3), කිරීමට (3), නිපදවෙන (3), මෙන්ම (3), පත්වේ (3), වුවද (3), චිත්තවේගීය (3), අධික (3), අපද් (3), වලක්වයි (3), පහත (3), නිපදවන (3), ලුණු (3), වැඩිපුර (3), යාම (3), මිශ් (3), පරිදි (3), ගෝලයට (3), සකස් (3), ධාන් (3), ජනතාව (3), මිලියන (3), ශාක (3), වර්ෂයේදී (3), තුනෙන් (3), ගණනය (3), මිරිදිය (3), හෙළි (3), යොදවා (3), වනාන්තර (3), තණබිම් (3), පාරිසරික (3), වර්ෂය (3), කර්මාන්ත (3), තාක්ෂණ (3), මහා (3), තිරසාර (3), විසඳුම් (3), බැවින් (3), රටාව (3), පහසුවෙන් (3), භාවිතය (3), ජීවී (3), ඇතිකර (3), කිහිපයක් (3), හොඳින් (3), රික (3), පැසවීම (3), දකුණු (3), ගහණය (3), රතිශතයක් (3), අයත් (3), කාලය (3), ගොම (3), අවශෝෂණය (3), හතරවන (3), ජීර්ණ (3), අන්ත් (3), සෙලියුලෝස් (3), කාබන්ඩයොක්සයිඩ් (3), ලංකාවේ (2), පැරණි (2), ආරේ (2), ගුණ (2), යනුවෙන් (2), පෙන්වා (2), දෙන (2), අදහස (2), සම්ප් (2), අර්ථ (2), නිරූපණයක් (2), යයේ (2), සේවය (2), ලැබූ (2), ආසියානු (2), රමය (2), වෙන (2), වෙනම (2), නොවේ (2), ජාතික (2), 2020 (2), 2025 (2), ගොවිපල (2), උග් (2), ගැටළුවක් (2), labels (2), pinterest (2), facebook (2), blogthis (2), email (2), this (2), comments (2), posted (2), සෘණාත්මක (2), ගැලපෙන (2), සලකා (2), සෞඛ් (2), අත් (2), චිත්තවේගී (2), රකාශ (2), වැදගත් (2), එක් (2), හැඬීම් (2), දුක්ඛ (2), යොදා (2), රාශියක් (2), එක්සත් (2), සිටි (2), සෙවීම (2), මුසු (2), සැකය (2), ටික (2), සාක්ෂි (2), දහස් (2), ගණනින් (2), සම්පූර්ණයෙන්ම (2), ඇතිවූ (2), භීතියට (2), හේතුවක් (2), ජනතාවගේ (2), සහිතව (2), නිරතුරුවම (2), the (2), portrait (2), cursed (2), ශාපලත් (2), සනාථ (2), බවත් (2), ඕනෑම (2), ගින්නක් (2), ගියේය (2), රවෘත්තිය (2), නිවෙස් (2), තිබුණු (2), දැක (2), රාන්තයේ (2), හමුදා (2), වශයෙන්ම (2), මාසයක් (2), පළවූ (2), හානියක් (2), භටයෙකු (2), රකාශය (2), දැවී (2), රටෙහි (2), හටගෙන (2), ඉහත (2), වර්ෂයේ (2), ශීඝ් (2), ලබාගත් (2), දක්වන (2), ජනප් (2), අන්වර්ථ (2), නාමයකින් (2), ශිල්පියෙකු (2), හටගැනීම (2), ගොදුරු (2), සිතිය (2), කිඹුල් (2), හටගනී (2), ගොඩබිම (2), ඔවුන්ගේ (2), චලතාපී (2), ලෙසටය (2), එසේම (2), නිසාද (2), පිරිසිදු (2), පටලය (2), ගමන් (2), ස්නේහනය (2), වලක්වාලීම (2), නිපදවෙන්නේ (2), අතීතයේ (2), බවක් (2), නොවන (2), යාත්මක (2), උෂ්ණත්වය (2), ස්වාභාවිකව (2), සංකල්පයක් (2), රයෝජනයට (2), ලබා (2), සමහර (2), පැහැදිලිවේ (2), රාවය (2), දර්ශනයේ (2), ඒවායේ (2), හඳුන්වා (2), බවයි (2), තුනී (2), සිත (2), අප් (2), සන්සුන් (2), උපේක්ෂා (2), ශක්ති (2), වැදගත්කම (2), ආකාරයකට (2), සිතා (2), රධාන (2), හෙලන (2), කෙනෙකුගේ (2), හැඟීම් (2), ඉකි (2), ගසා (2), බලාපොරොත්තු (2), පටන් (2), ගනී (2), හොර්මෝන (2), සමබරතාවය (2), මධ් (2), පණිවුඩ (2), සිදුකරන (2), හැකියාවක් (2), රෝටීන (2), තත්ත්වයක් (2), චිත්තවේග (2), ලිපිඩ (2), සෑම (2), යැවෙන (2), ගලා (2), පිටවන (2), වාෂ්ප (2), අහිතකර (2), දරුවෙකු (2), හඬමින් (2), කනීනිකාව (2), විසිරී (2), තෙතමනය (2), මතුපිට (2), රභේද (2), ඇස්වල (2), 150 (2), දිනකට (2), යුක්ත (2), නාලයක් (2), මුල (2), කොටස (2), බලන්න (2), යුහය (2), සියුම් (2), ස්තරය (2), රූප (2), මේද (2), පටලයේ (2), රසායනික (2), විශේෂයෙන්ම (2), දෙකක් (2), මෙහි (2), දක්වා (2), රධානතම (2), සඳහාත් (2), රයෝජනවත් (2), සටහන (2), සිදුවිය (2), භුමි (2), සඳහාය (2), ජනතා (2), යතාවෙන් (2), ලැබෙනුයේ (2), කාබන් (2), සිටීම (2), වුවහොත් (2), නිර්මාංශ (2), සතියකට (2), වේලක් (2), කිලෝග්රෑම් (2), වඩාත් (2), නැඹුරුවක් (2), භෝජන (2), මෙය (2), සංවිධානයේ (2), ගතහැකි (2), ගවපාලන (2), 100 (2), පිණිස (2), අඩුම (2), and (2), food (2), meat (2), free (2), monday (2), පළකර (2), දැක්විය (2), කලාපයේ (2), ගැටළු (2), 2050 (2), පියවර (2), යවසායකයන් (2), සංරක්ෂණ (2), රටවල් (2), ඓතිහාසික (2), තත්ත්වයට (2), රියාත්මක (2), රජය (2), කෙසේ (2), වෙතත් (2), පරිමාණයෙන් (2), බලවත් (2), burp (2), සංරක්ෂණය (2), හානිය (2), අඩුකර (2), ගහණයට (2), පිටකරන (2), අවම (2), බද්දක් (2), වෙනුවෙන් (2), ආර්ථික (2), ලෙසද (2), සීමිත (2), ගැනද (2), සිත් (2), යොමු (2), පරිභෝජන (2), තවදුරටත් (2), අපතේ (2), විශේෂ (2), රියාකාරකම් (2), දැනට (2), පෘථිවි (2), ගෝලයේ (2), වර්තමාන (2), රමාණය (2), පෘථිවියට (2), සීමා (2), 300 (2), වැඩුණු (2), ගවයෙකු (2), ආන්ත් (2), උරුගුවේ (2), තුන් (2), ගුණයක් (2), සැලකියයුතු (2), වර්ධනයත් (2), දීමේ (2), ඉක්මවා (2), තරමට (2), ගහනය (2), පූර්ව (2), 1900 (2), 2000 (2), යුගයේදී (2), ශිලායුගය (2), අවසානයේදී (2), පෝෂ් (2), ඉන්දියාවේ (2), ගවපාලනය (2), සඳහාද (2), පත්වී (2), ඉන්දියාව (2), ගැනීමටත් (2), ඇතිකළ (2), අනුවර්තනය (2), අවසාන (2), මාර්ගයේ (2), පිටවේ (2), දෙවන (2), වීමෙන් (2), ගුද (2), ගවයා (2), වමාරා (2), ආහාරය (2), ආමාශයේ (2), බහුලව (2), ගවයින්ගේ (2), තණකොළ (2), සිදුවේ (2), අන්නශ් (2), රෝතය (2), බෙදී (2), රයට (2), රයේ (2), artiodactyla (2), ක්ෂීරපායි (2), 295 (2), වීමේ (2), කාරකයක් (2), නයිට් (2), රස් (2), ඔක්සයිඩ් (2), රසකතා (2), picture, window, theme, powered, blogger, හාරසියයකට, අලගියවන්න, මුකවෙටි, තුමා, රචනා, සුභාෂිතය, ඉතා, ගණයේ, කාව්, සංග්, රහයක්, රචල, දිඹුල, නමින්ද, අත්තික්කා, ගස්වල, මල්, ගන්නේද, පගේ, රස්තා, පිරුළක, මල්ල, කිහිල්ලෙන්, රදායටම, ගැතිවී, අන්ධානුකර, වැකියට, රවේණි, සීෂෙල්ස්, රාජ්, කරද්දී, අත්දැකීමකි, රධානියා, අයිරිෂ්, ජාතිකයෙකි, ඉගැන්ව, ඉංග්, රීසි, භාෂාව, උච්චාරණය, සංස්කෘතික, හිඩැසක්, හතරේ, පන්තියේ, ඉගෙන, කාලයේ, පන්ති, භාර, ගුරුවරයා, රනාන්දු, මහත්මයාය, අලුපාටට, හුරු, ට්වීඩ්, රෙද්දක්, සුදු, කමිසයක්, හැඳ, ගණිත, සංකල්පද, කටපාඩම්, කාළයක්, ථිවි, ගෝලය, ලක්ෂ, යාත, හඳුනා, කිසිවෙකුට, දෙයක්, කල්පනා, ස්වීඩන්, ලිනෙයස්, අපා, දෙපා, සිවුපා, ශඩ්පා, අෂ්ටපා, දශපා, සියපා, දහස්පා, popular, 2016, 2017, 2018, 2019, 2021, 2023, 2024, blog, archive, view, complete, profile, about, followers, subscribe, atom, home, older, පොතපත, අන්තර්ජාලය, ඇසුරෙනි, වැදගත්ම, මෙහෙවර, කම්පන, බද්ධව, රසායනද්, ඇතුළත්, සැපයීම, කිරිම, රතිවිරුද්ධ, සැපයීමද, බලන, යහපත්, යාවශ්, සාධකයකි, ක්ෂණික, රතිචාර, දක්වයි, චින්තන, ධාරාවේ, තමන්, පැවතී, පහව, තිබීමයි, පිරිමින්, පර්යේෂණයේදී, කරුණක්, සහභාගිවූ, කාන්තාවන්, තිහකට, anxiety, කාංසාව, විස්සකට, අනුකම්පාව, පසළොසකට, කේන්තිය, රෝධය, දහයකට, අවස්ථාවක්, සතුටු, ගැලීම්, බහුතරයක්, දෝමනස්ස, වේගීය, පහකට, පර්යේෂණය, මිනිසුන්, කාන්තාවන්ද, ඇතුළුව, දහසකට, මොවුන්ගේ, හෙළිදරව්, කරගෙන, මාලාවකින්, perry, frey, ඇමෙරිකා, ජනපදයේ, විස්කොන්සින්, මහාචාර්යවරයෙකුව, චින්තනය, විශ්වාස, ලැබූවත්, අහම්බයෙන්ම, සිද්ධීන්, සිතනු, විනා, උගහටය, අදිසි, බලවේග, ආකාරයටම, කලක්, පවතිනු, කලකට, පර්යේෂකයෙකු, පින්තුරයේ, දරුවාගේ, වගතුග, සොයා, ගැනීමෙන්, දරුවා, නිසාම, ශිල්පියාගේ, රාගාරය, කිහිපයක්ම, බවටද, සිදුවීම්, ශාපය, පින්තූර, අළෙවිය, සිදුවූවද, සිත්වල, රාන්ත, වැසියන්, පත්කළ, සිද්ධිය, සෙවීමෙහි, නිරත, ගොඩනැගිලි, ආයතනය, කිසිම, රකාශයට, ලැබුවත්, ලෙසටම, පැවතුණි, මුලදී, පාඨයද, පිංතුරය, පතෙහිද, tears, for, fears, that, firemen, claim, භටයින්, කරනලද, ගොඩගසා, ගිනිබත්, වැඩ, සටහනක්ද, තබාගන්නා, නිවසක්, යාහැකි, බවටත්, මතයක්, ලැව්, පැතිර, පත්වූ, එල්ලා, හිමියෝ, විනාශකිරීම, පියවරක්, රවෘත්ති, සමාගමෙන්, ඉල්ලා, රාශියක, යහතින්, සියැසින්, ඛණ්ඩයේ, රධානියාද, ස්ථිර, කළේය, මහජනතාව, පදිංචි, රදේශයන්හි, සොයාගෙන, එවනු, යථෝක්ත, ගතවන, පතෙහි, කිසිදු, නොමැතිව, ගන්නට, ලැබී, මොහු, නිවීම, පළපුරුදු, විස්තරයක්, සාක්කි, ඔප්පුවිය, ආකාරට, වලද, නිරුපද්, රිතව, තිබී, ඇතිබවට, ආරංචි, වැඩිදුරටත්, කළේ, සැප්තැම්බර්, මාසයේදී, එංගලන්තයේ, එසෙක්ස්, පතක, රකාශයක්, ආන්දෝලනයක්, ඇතිවිය, දින, කිහිපයකට, සම්පූර්ණයෙන්, නිවසක, 1985, පැතිරී, අලෙවියෙන්, ලාභ, යාපාරිකයෝද, 1950, අනුසාරයෙන්, මුද්, රිත, පිටපත්, රාමු, සෑදු, කඩා, හැලෙන, පිරිමි, දරුවෙකුගේ, උඩුකය, crying, boy, අඳින, bruno, amarillo, 1911, 1981, giovanni, bragolin, ලෝකප්, රසිද්ධ, ඉතාලි, ගුප්ත, බාහිරව, දකින, තමන්ට, සත්වයා, ශෝකයෙන්, සලන්නේ, පදනම, කියමන, ගොඩනැගී, ඇතැයි, දිගු, වියලීමට, ලක්වනුයේ, රතිචාරයක්, මෙයට, අනුවර්තනයක්, ඇස්වලින්, අවස්ථාවල, තදින්, හැපීම, පීඩනයකින්, ගිල, දැමීම, මෙහිදීද, නිමීලන, මතින්, පහසු, රියාවලි, cold, blooded, පෘෂ්ඨවංශී, කොට්ඨාශයටය, කිඹුලන්ගේද, කොට්ඨාශ, පැවත, සංසන්දනාත්මක, යෙදුම, නොපවතින, ශෝකයක්, මවා, පෙන්වීමයි, සංසිද්ධියක්, ගවේෂණ, උරගයෙකු, කිඹුලා, අයත්වන්නේ, ශරීර, හැලීම, සියල්ලටම, මානයක, ගැනෙන, යුදෙව්, භක්තිකයින්ගේ, හිතෝපදේශයක, ළදරුවෙකු, සෝදා, සබන්, යමෙකුගේ, ආත්මය, පිරිසිදුකර, ගැලීම, යාත්මික, සුවයක්, හැකිවෙනු, විශ්වාසයක්, බවක්ද, රන්ථියේ, අභ්, යන්තර, ජුගුප්සා, ගනිමින්, මෙනෙහි, පිළිකුල්, භාවනාවේ, කුණප, 32න්, කුනපය, නම්කර, අස්සු, මගහැරී, උත්තේජන, ආවේගී, ගැනීමේදී, ආවේගය, කරගත, සැලීම, විප්පයෝගය, රයෝගය, හෙලීම, වුවත්, එවැනි, මෛත්, කරුණා, මුදිතා, මානුෂීය, වනුයේද, චිත්තාවේගයක්, පැමිණිවිට, කම්පා, නොවී, වෙම්වා, සුවපත්, වෙම්, දුකෙන්, මිදෙම්වා, ධනාත්මකව, ආවේගයට, සහගතව, සිතීමෙන්, දෝමනස්සයන්ට, හේතුවන, කරුණු, රතිභාපූර්ණ, කලාකරුවෙකුට, අවස්ථා, පවා, රසිකයෙකුගේ, දනවන, මොනවට, මගේම, ආදරයක්, තිබුණා, මගේ, එක්ක, ගනුදෙනු, කරනා, අතීතයක, හෙළිදරව්වක්, කරයි, සඟවාගත්, සඟවාගත, නොහැකි, ගොළු, පාර්ශ්වික, ආදරයකට, නතුවූ, ගීතයෙන්, රවීණ, ගායන, අමරසිරි, පීරිස්, ගායනා, රබන්ධකරුවෝ, දක්ෂතා, දක්වති, කිරීමේදී, විරහව, වියෝවීම්, කඩවීම්, දුක්, කම්කටොලු, මිනිසාට, මුහුණ, පෑමට, එමට, පබැඳුම්, ගද්, පද්, සංගීතයේ, සාහිත්, කදුළු, වලටම, එකතුවී, පවත්වාගැනීමේ, යස්ථාන, යැවීමයි, නිපදවනු, මොළය, නිපදවීමේ, කෘතියක්, ඉටු, කිරීමටද, මොළයට, දායක, වර්ගද, සමස්ථිතිය, අවුල්, තත්ත්වයකට, උදාවූ, රියාකාරී, පද්ධති, හසුරුවනු, තරමක්, කුමන, අන්දමේ, චිත්තවේගයක්, එළඹී, කඳුළුවල, ලවණ, වර්ගයකම, ක්ෂණයකින්, එනු, සෑමවිටම, සමහරවිට, රීතිය, සිනහව, ආදී, ධනාත්මක, වේදනාවක්, දුකක්, කේන්තියක්, ආකාරයක, වේගයක්, මොළයේ, සංජානන, ස්ථාන, උද්දීපනය, මොළයෙන්, emotional, ගැටුණු, ස්නායු, මූලයට, පණිවුඩයක්, නොරුස්නා, යයක්, ළූණු, කැපීම, අවස්ථාවකදී, ගන්ධය, සුවඳ, විලවුන්, ආකාරයකින්, නිකුත්, ගෑස්, කුමක්, ගැටීමේදී, නිපදවන්නේ, reflex, රඳා, අතරම, වියලීයාමද, ගලාඑන, basal, අයුරු, තුනකට, වෙන්, සංයුතියෙන්, නිපදවීමට, මුල්වන, හේතුව, අවස්ථාව, කිහිපයකි, යයකි, අන්තර්ගත, වැඩිහිටියෙකු, ස්වල්ප, යයෙන්, බින්දුවක, nacl, රසයකින්, වියලීම, නාසයෙන්ද, රවයක්, වැගිරෙන්නේ, ගසන, අවස්ථාවකදීම, කනිණිකාව, විවරය, ගලායයි, නාස්, කුහරයට, ගලන, නාසය, පැත්තේ, ගලාවිත්, පටලයක, ඉක්මණින්, සටහනෙහි, මතුපිටින්ම, lysozyme, lactoferrin, lipocalin, secretory, immunoglobulin, iga, සංයෝග, නාශක, රියා, කරති, සලස්වයි, නොඇලී, මියුසින්, මතුපිටට, විසිරි, කාර්ය, භාරය, සම්පූර්ණ, රාව, කඳුලට, යුතුය, කනීනිකා, අපිච්ඡදයේ, සෛල, පවතිනුයේ, ස්වභාවයකින්, රවමය, රන්ථිය, ස්තර, තුනකින්, සමන්විතය, ඇහිබැම, අක්ෂි, ඉහලින්, පිහිටි, නවීන, යාවෙන්, මත්ස්, යයින්, හැර, අනිකුත්, සියලුම, පෘෂ්ඨවංශි, දෘෂ්ඨි, අවයවය, බාහිර, ලෝකයට, නිරාවරණය, කනීනිකාවේ, cornea, ආරක්ෂාව, ස්වාභාවික, නිපදවනුයේ, සඳහාම, පද්ධතියක්, උදහස්, මතවාද, බහුලය, සම්බන්ධයක්, වැගිරීම, වැඩිහිටියෙකුගේ, ලැබීම, එකිනෙකට, එදිනෙදා, ජීවිතයට, සමීප, කාටත්, හුරුපුරුදු, යවශ්, මක්නිසාද, friday, dayawee2, yahoo, com, දයාරත්න, වීරසේකර, වපසරියෙන්, යොදවනුයේ, සැපයෙනුයේ, සමස්ත, අඩුවෙනි, එයින්, නියමිත, කැලරි, පමණකි, carbon, footprint, අඩු, වාර්ෂික, මෝටර්, රථය, ධාවනය, නොකර, කෙනෙකු, සාගින්නෙන්, මන්ද, පෝෂණයෙන්, පෙළෙති, තුන්ගුණයක, යතාවලට, යෙදවියහැකි, ඌරු, කුකුළු, ගොවිපලවල, 800, වැයවේ, සමීක්ෂණයකට, ෆොසිල, ඉන්ධන, දහනය, සැලැස්වූවත්, මිනිසා, හරිත, රටාවකට, මාරු, මිස, ආරක්ෂාකාරී, මට්ටමකට, ඒමට, නොහැකිය, oxford, යෙදවේ, සැපයුම්, worldwatch, සමීක්ෂණ, ගන්නේ, සත්ත්වපාලන, බෙහෙවින්, රතිශතය, වායුගෝලයට, භාවිතයට, රමාණයෙන්, විනාශයට, සපුරා, පැයකට, හෙක්ටෙයාර්, 3000, වැය, බර්ගර්, අතුරුපසක්, සැලකෙන, global, initiative, launched, paul, mary, stella, mccartney, encourage, people, have, least, one, plant, based, day, week, facts, figures, courtesy, මාතෘකාවෙන්, එයට, තොරතුරැ, ස්වල්පයක්, සංක්ෂිප්තව, දන්නවාද, reader, digest, පෙබරවාරි, මාර්තු, තේමාව, යටතේ, සමීක්ෂණයකදී, පරිභෝජනය, උද්ගතවී, වනවිටවත්, එළඹ, සතුටුදායක, තීරණයකි, උපරිමය, නොඉක්මවීම, කළමනාකරණය, ගිවිසුම්, වනතුරු, පරිශ්, අඩක්වත්, සාර්ථක, අසන්නට, 2030, විප්ලවය, ආරම්භයට, පැවති, උෂ්ණත්වයේ, පැරිස්, සම්මුතිය, 2015, 192, සහයෝගිතාව, ඇතිව, සම්මත, කරගන්නා, ජාතීන්ගේ, අංශය, අඩාල, නොකරමින්ම, ගවපට්ටි, ශුන්, පොරොන්දු, පොරොන්දුවට, එකඟතාව, නවීකරණ, තාක්ෂණික, සහාය, සම්පත්, දායකත්වය, ලබාදීමට, කැමති, ඔවුන්ට, දන්වා, සිටියේය, යෝජනාවෙන්, නියැලෙන, වචනයෙන්, හැඳින්වෙනුයේ, රාමතෙල්හැරිම, යෝජනාව, එල්ලවූ, විරෝධය, අත්හැර, දමා, ගැනීමටය, පරිදී, එරට, ඇතිකරන, අයකිරීම, යෝජනාවක්, tax, නම්කළ, බද්ද, පට්ටි, අයකර, මුදල්, ශාරීරික, මානසික, යයට, හිතකර, පාරිසරිකහානි, ආචාර, ධර්ම, අනුකුල, වාසිද, පිවිසුමක්, වීමද, ඵලදායි, රමවේදයක්, යෝජනා, නොකරන, සංකල්පයෙන්, බලාපොරොත්තුවේ, අනුගමනය, කළහැකි, රටාවක්, මෙයටම, වේල්, ශාකවලින්, එළවලු, පළතුරු, රනිල, භෝග, ඇටවර්ග, බිත්තර, ආදිය, භෝජනය, flexitarian, වචන, බද්ධ, අදහසකි, vegetarian, flexible, සංකල්පය, flexitarianism, විනාශකාරී, තත්ත්ව, හරවා, සුරක්ෂිත, තාවය, ඇසුරුම්, හිතකාමී, රටාවට, පිළිබඳවද, විවිධත්ව, හායනය, සවානා, විනාශය, ප්ලාස්ටික්, දූෂණය, පාංශු, නිසරු, අධිකතර, අනිසි, පරිසරය, කෙරෙහි, පීඩනය, බලගතු, යසනයක්, රියාවලිය, රියාවලියට, අදාළව, වනජීවීන්ද, වඳවී, යාමටත්, තුඩු, planetary, emergency, හදිසි, යතාවය, dora, diana, පෙළඹීම, එමගින්, හානි, ඕස්ට්, රේලියාවේ, සිඩ්නි, ඉංජිනේරු, යස්ථානයේ, නිලධාරිනියන්, දෙදෙනෙකු, නවීකරණය, පාලනයේදී, අනුභවය, අඩුකිරීම, දැනුවත්, සංවිධාන, නිපදවා, කෙරේ, දෙකකට, පෘථිවියේ, කෙතරම්, වේදැයි, සුර්යාලෝකයෙන්, තාපය, අමතර, ආපසු, අවකාශයට, පරාවර්තනය, සාධකය, වායුවයි, වායුවක්, ගැඹුරෙන්, බැලිය, යුතු, සංසිද්ධියකි, ඉල්ලුම, දිනෙන්, දිනම, ධරණිය, අනිවාර්ය, රෑම්, හැකිද, භූමියෙන්, කොටසක්, ඇමෙරිකාවේ, ආර්ජන්ටිනාව, රසීලය, ලේඛන, වර්තමානයේ, වැඩියෙන්, වාර්තාවේ, රටවලින්, දෙගුණයක්, ආදායමෙන්, රීත, වලිනි, මායිම්, සංවර්ධනය, කිහිපයකම, දෙතුන්, ගුණයකට, වැඩිවන්නට, ගමනාගමන, පහසුකම්, රියාකාරකම්ද, 122, තුළදී, ගුණයකින්, වැඩිවීම, නොදෙන, තරමේ, පීඩනයක්, අනුමාන, 1000, පැවතියේයයි, 110, 500, 253, දෙගුණ, 1500, ගතවී, පසුකර, අගදී, සීමාවද, worldometer, සංවර්ධනයත්, ලෝහ, වර්ග, ආයුධ, නිෂ්පාදනයත්, ආරම්භවිය, ජනගහනයද, වන්නට, හිඟය, සංවර්ධනයේ, මෙහෙයුම්, පිවිසුම, සපුරාලීම, ඉන්දියාවද, ආනයන, රමුඛ, රටක්, ඇනටෝලියානු, සිටම, නිෂ්පාදනයද, රබල, කර්මාන්තයක්, දීකිරි, ගිතෙල්, වෙඬරු, මෝරු, දැනටද, සුලභ, රණීත, ආදේශ, දැක්වේ, අතින්, පළමු, ස්ථානය, හෙළිවේ, කටයුතුවලදී, භාණ්ඩ, රවාහනය, ගනු, හින්දු, සංස්කෘතිය, බැසගෙන, අවිහිංසාවාදී, දිවි, පෙවෙත, වකවානුවලදී, ඝාතනය, පස්ගෝරස, ඉන්දියානු, මහාද්වීපයට, දෙනුන්ගෙන්, මහඟු, ගුණයෙන්, යුත්, ආහාරයක්, සූප, පුරුදුව, කිරිවලට, භාවිතයෙන්, හැඳින්වූ, ඉරානය, තුර්කිය, අවට, රදේශයේද, සමකාලීනව, ඇතිකිරීම, ආසියාතික, ඝර්ම, කලාපිය, දේශගුණයට, ඇනටෝලියාව, රසිද්ධියට, ඉරාන, තුර්කි, සෞම්, දේශගුණයටත්, රිකානු, කර්කෂ, දේශගුණයටද, ගවයින්ද, සිටින්නට, ජනක, fertile, crescent, සශ්, රීක, අඩසඳ, භුමිය, එකළ, ආසියාතිකයේ, ඉන්දියන්, මහාද්වීපය, හැඳින්වේ, ආරම්භවූ, සත්ත්වපාලනය, කෘෂි, කටයුතුවලට, බිහිවීම, මානව, ජීවන, රටාවේ, හැරවුම්, ලක්ෂ්, යයක, ආරම්භය, යුගයේ, කටයුතුවල, මූළාරම්භය, පාලනයයි, neolithic, විසිරෙන, 4000, මානවයින්, මිහිපිට, ජීවත්වූ, පාශාණිභුත, හමුවී, කාළ, වකවානුවේ, homo, sapiens, 000, රියාවලියේ, ඉතිහාසය, රතික්, රියාව, විශේෂයක්, සිදුකරනු, නිර්වායු, ස්වශනය, methanogens, පද්ධතියේ, සියල්ලේම, පාහේ, අග්, වාතයට, තදබල, දූෂකයකි, අම්ල, ගවයාට, ශක්තිය, රවන, ඛේටයේ, බයිකාබනේට, ආම්ලික, අගය, තත්ත්වයේ, තබාගනී, මින්පසු, තුන්වන, එන්සයිමද, එකතු, උරා, පෝෂණ, රුධිර, පද්ධතියට, මහාඅන්ත්, කිරීමේදීද, ඵලය, මාර්ගයෙන්, enteric, fermentation, නිශ්චලව, බිම, දිගාවී, සිටගෙන, ආමාශයෙන්, වරකට, ගුලියක්, බැගින්, මුඛයට, වෑස්සෙන, ඛේටය, රකර, ඇඹරීමේ, ස්වරූපයෙන්, හක්කේ, දත්වලින්, හැපීමට, රියාවලියේදී, ගතියෙන්, තන්තු, කෙළ, ඇඹරී, සරල, කාබෝහයිඩ්රේට, රාව්, සීනි, පත්වීමෙන්, නැවතත්, තුළට, යැවේ, ක්ෂුද්, බැක්ටීරියාවන්ගේ, අර්ධ, මීටපසු, ධාරිතා, ලක්ෂණ, පිදුරු, අඩංගු, සංකීර්ණයේ, රිත්මයකට, අනුකුලව, ජීර්ණය, තණබිමක, උලා, එල්ලේ, පැය, තැන්පත්වේ, හතරකට, ගවයෙකුගේ, abomasum, ජඨරාශය, හෙවත්, omasum, තුන්වැනි, reticulum, ජාලාකාර, බොක්ක, rumen, වෙති, විලාසය, භක්ෂකයින්, එළුවන්, බැටළුවන්, කිහිපයක්ද, cud, chewing, නම්කෙරේ, බුදින, bos, indicus, වර්ගයටය, bovidae, even, toed, දෙකට, hoofs, කුලයේ, ගාත්, රාවල, කුර, ජීර්ණයේදී, ගවයෝ, පිටකරති, වලදීය, දූෂක, සැලකේ, ගෝලීයව, වායුවද, මුක්තවේ, අතුරෙන්, ජීර්ණයෙදී, පද්ධතිය, සතුන්ට, ආවේණික, පැසවීමේ, යාන්ත්, රණයේදී, මාර්ගය, මුඛය, හරහා, ජීර්ණයේ, වියෝජනය, වීමේදී, tons, ගිගා, ටොන්, වීමයි, 1gt, ඒකකයකින්, ගුණයක, බලපෑමක්, ආචරණයේ, මිනුම්, ඒකකය, කරනුයේ, 200, ccl, ක්ලොරෝෆ්ලුරෝකාබන්, 121, ඩයොක්සයිඩ්, විභවය, වායුගෝලයේ, සූත්, වායුවේ, දූෂණ, රටවලට, උදාවී, බලපෑම, සංසන්දනයක්, වගුවකින්, භක්ෂක, ක්ෂීරපායින්, අතුරු, ඵලයක්, සිදුවීමේ, සාධකයක්, greenhouse, effect, වායුගෝලය, මූලිකවන, sunday,


Text of the page (random words):
ටස වන ක් රිස්තු පූර්ව 4000 සිට 2000 දක්වා විසිරෙන කාලය නව ශිලායුගය neolithic ලෙස හැඳින්වේ මෙම යුගයේදී ආරම්භවූ සත්ත්වපාලනය කෘෂි කර්මාන්තය සහ සහ එම කටයුතුවලට අදාළ කුඩා ගෝත් රික සමාජ බිහිවීම වැනි සුවිශේෂී ක් රියාකාරකම් කිහිපයක් නිසා එම කාලය මානව ජීවන රටාවේ හැරවුම් ලක්ෂ් යයක ආරම්භය වූ බව සැලකිය හැකිය මෙම යුගයේ සත්ත්ව පාලන කටයුතුවල මූළාරම්භය වූයේ ගව පාලනයයි ඉන්දියන් උප මහාද්වීපය ලෙසද හැඳින්වෙන දකුණු ආසියාතිකයේ සහ එකළ සශ් රීක අඩසඳ භුමිය fertile crescent ලෙස අන්වර්ථ නාමයකින් හැඳින්වූ ඉරානය සහ තුර්කිය අවට ප් රදේශයේද සමකාලීනව මිනිසාගේ ආහාර සහ කෘෂිකාර්මික අවශ් යතා සඳහා ගවයින් ඇතිකිරීම ආරම්භ කර ඇති බව ඓතිහාසික තොරතුරු වලින් හෙළි වේ ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල ඇතිකළ ගවයින් ඝර්ම කලාපිය දේශගුණයට ඔරොත්තු දෙන ආකාරයට අනුවර්තනය වී ඇති අතර ඇනටෝලියාව ලෙස ප් රසිද්ධියට පත් ඉරාන තුර්කි ප් රදේශයේ ඇතිකළ ගවයින් එම කලාපයේ සෞම් ය දේශගුණයටත් ක් රමක් රමයෙන් අනුවර්තනය වී තිබේ අප් රිකානු රටවල අධි කර්කෂ දේශගුණයටද ඔරොත්තු දීමේ හැකියාවක් ඇති ගවයින්ද සිටින්නට ඇති බව ජනක විද් යාත්මක පර්යේෂණ මගින් හෙළිවී ඇත ඉන්දියානු උප මහාද්වීපයට අයත් රටවල ජනතාව ගව දෙනුන්ගෙන් ලැබෙන මහඟු පෝෂ් ය ගුණයෙන් යුත් කිරි ආහාරයක් සඳහා ගැනීමටත් විවිධ සූප කටයුතු සඳහා කිරි යොදා ගැනීමටත් පුරුදුව සිටියහ මේ සඳහා කිරිවලට අමතරව කිරි භාවිතයෙන් සකස් කර ගන්නා පස්ගෝරස ලෙස හැඳින්වෙන කිරි දීකිරි ගිතෙල් වෙඬරු සහ මෝරු දැනටද ඉන්දියාවේ සුලභ ප් රණීත ආදේශ කිරි ආහාර ලෙස දැක්වේ දැනට ඉන්දියාව ලෝකයේ කිරි ආහාර නිෂ්පාදනය අතින් පළමු ස්ථානය ලබා ඇති බවද හෙළිවේ කිරි නිෂ්පාදන කටයුතු වලට අමතරව මෙම රටවල කෘෂිකාර්මික කටයුතුවලදී සහ භාණ්ඩ ප් රවාහනය සඳහාද ගවයින් ප් රයෝජනයට ගනු ලැබේ හින්දු සහ බෞද්ධ සංස්කෘතිය මුල් බැසගෙන ඇති මෙම රටවල අවිහිංසාවාදී දිවි පෙවෙත නිසා මුල් වකවානුවලදී මස් සඳහා ගව ඝාතනය ඉතාමත් සීමිත වශයෙන් කරන ලදී කෙසේ වෙතත් 20 වන ශත වර්ෂයේ අවසානයේදී ජනගහන වර්ධනය පෝෂ් ය ආහාර හිඟය සහ ආර්ථික සංවර්ධනයේ නව මෙහෙයුම් වලට පිවිසුම වැනි අවශ් යතා සපුරාලීම සඳහා ඉන්දියාවේ ගවපාලනය මස් නිෂ්පාදනය සඳහාද යොදවා තිබේ මේ වන විට ඉන්දියාවද මාංශ නිෂ්පාදන ආනයන කරන ප් රමුඛ රටක් බවට පත්වී ඇත මේ අතර ඇනටෝලියානු ප් රදේශයේ රටවල මුල සිටම ගවපාලනය මගින් කිරි නිෂ්පාදනය මෙන්ම ගවමස් නිෂ්පාදනයද ප් රබල කර්මාන්තයක් බවට පත්වී තිබේ නව ශිලායුගය අවසානයේදී කෘෂිකාර්මික සංවර්ධනයත් සමග ලෝහ වර්ග භාවිතය සහ ආයුධ නිෂ්පාදනයත් ආරම්භවිය මේ වනවිට පෘථිවි මිනිස් ජනගහනයද ක් රමක් රමයෙන් වැඩි වන්නට විය worldometer නම් ලෝක ජනගහන තොරතුරු වාර්තා කරන ආයතනයේ දත්ත අනුව අනුමාන කර ඇති පරිදි ක් රිස්තු පූර්ව 1000 වන විට පැවතියේයයි සිතිය හැකි මිලියන 110 පමණ වූ ලෝක ජනගහනය ක් රිස්තු වර්ෂ 500 වනවිට මිලියන 253 පමණ වී තිබේ මේ අනුව ජනගහනය දෙගුණ වීමට වසර 1500 ක් පමණ ගතවී ඇත ක් රිස්තු වර්ෂ 1900 වනවිට ලෝක ජනගහනය බිලියන 2 5 ක් වූ අතර වසර 2000 දී බිලියන 6 2 පසුකර 2022 වර්ෂය අගදී බිලියන 8 0 සීමාවද ඉක්මවා තිබේ මෙම යුගයේදී 1900 2022 වසර 122 තුළදී ජනගහනය තුන් ගුණයකින් වැඩිවීම පෘථිවියට ඔරොත්තු නොදෙන තරමේ පීඩනයක් ඇතිකර තිබේ ජනගහන වර්ධනයත් සමගම කෘෂිකාර්මික කටයුතු සත්ත්ව පාලනය කර්මාන්ත ආරම්භ කිරීම ගමනාගමන පහසුකම් නව පරිභෝජන ක් රමවේද වැනි මිනිස් ක් රියාකාරකම්ද ශීඝ් රයෙන් වර්ධනය වී ඇත ජනගහන වර්ධනයත් සමගම ඔරොත්තු දීමේ සීමා මායිම් ඉක්මවා යන තරමට සත්ත්ව පාලනය සංවර්ධනය වීම නිසා ලෝකයේ රටවල් කිහිපයකම මිනිස් ගහනය මෙන් දෙතුන් ගුණයකට ආසන්න වන තරමට ගව ගහනය වැඩිවන්නට වී ඇත දකුණු ඇමෙරිකාවේ උරුගුවේ ආර්ජන්ටිනාව සහ බ් රසීලය යන රටවල සහ නවසීලන්තයේ සංඛ් යා ලේඛන අනුව වර්තමානයේ මිනිස් ගහණයට වැඩියෙන් ගව ගහණය ඇති බව වාර්තාවේ මෙම රටවලින් උරුගුවේ රටෙහි මිනිස් ගහණය මෙන් තුන් ගුණයක් සහ නවසීලන්තයේ මිනිස් ගහණය මෙන් දෙගුණයක් ගවයින් සිටින බවට මෑතදී වාර්තා විය මෙම රටවල ජාතික ආදායමෙන් සැලකියයුතු ප් රතිශතයක් ලැබෙනුයේ ගවමස් සහ මස් ආශ් රීත නිෂ්පාදන වලිනි ගව තණබිම් නිසා භූමියෙන් විශාල කොටසක් අපතේ යයි ගවයින් විසින් මුක්ත කරන මීතේන් ප් රමාණය අඩුකර ගත හැකිද හොඳින් වැඩුණු ගවයෙකු විසින් ආන්ත් රික පැසවීම මගින් දළ වශයෙන් දිනකට මීතේන් ලීටර් 300 පමණ ග් රෑම් 150 පමණ නිපදවා වායු ගෝලයට මුක්ත කෙරේ මෙවැනි සතුන් බිලියන දෙකකට වැඩි සංඛ් යාවක් සිටින පෘථිවියේ වායු ගෝලයට මුක්ත වන මීතේන් ප් රමාණය කෙතරම් වේදැයි සිතා ගත හැකිය පෘථිවියට සුර්යාලෝකයෙන් ලැබෙන තාපය නිසා වායු ගෝලයේ හටගන්නා අමතර උණුසුම් භාවය ආපසු අවකාශයට පරාවර්තනය වීම සීමා කිරීමේ ප් රධාන සාධකය වනුයේ මීතේන් වායුවයි මේ නිසා හරිතාගාර වායුවක් වන මීතේන් නිසා සිදුවන ගෝලීය උණුසුම් වීම ගැඹුරෙන් සලකා බැලිය යුතු සංසිද්ධියකි මස් සහ වෙනත් සත්ත්ව නිෂ්පාදන සඳහා ඇති ගෝලීය ඉල්ලුම දිනෙන් දිනම වැඩි වන බැවින් ගවයින් මුක්ත කරන මීතේන් නිසා සිදුවන පාරිසරික හානිය ගැනද සිත් යොමු කර ඒ පිලිබඳ ධරණිය නැඹුරුවක් සහිත විසඳුම් සෙවීම අනිවාර්ය වී තිබේ විවිධ පරිසර සංවිධාන මගින් මේ වෙනුවෙන් ගතහැකි සාධාරණ පියවර කිහිපයක් මෙසේ ඉදිරිපත් කර ඇත මස් අනුභවය අඩුකිරීම සහ එහි වැදගත්කම ගැන ජනතාව දැනුවත් කිරීම ගව පාලනයේදී නව තාක්ෂණ ක් රමවේද මගින් මීතේන් හටගැනීම පාලනය කිරීම පරිසර සංරක්ෂණය පිලිබඳ තිරසාර විසඳුම් සහිත නව ක් රමවේද ඔස්සේ සත්ත්ව පාලන කර්මාන්තය නවීකරණය කිරීම අධික වශයෙන් මස් මාංශ ආහාරයට ගැනීමට පෙළඹීම සහ එමගින් සිදුවිය හැකි පාරිසරික හානි පිළිබඳව ඕස්ට් රේලියාවේ සිඩ්නි විශ්ව විද් යාලයයේ ආහාර තාක්ෂණ උසස් ඉංජිනේරු මධ් යස්ථානයේ පර්යේෂණ නිලධාරිනියන් දෙදෙනෙකු වන diana සහ dora විසින් පළකර ඇති ගෝලීය හදිසි අවශ් යතාවය සඳහා ආහාර food in a planetary emergency නමැති පොතෙහි මෙසේ සඳහන් කර තිබේ දැනට පෘථිවි වායු ගෝලයේ තිබෙන හරිතාගාර වායු වලින් තුනෙන් එකක් පමණ හටගෙන ඇත්තේ ලෝකයේ වර්තමාන ආහාර නිෂ්පාදන ක් රියාවලිය නිසාය එමෙන්ම ආහාර නිෂ්පාදන ක් රියාවලියට අදාළව වනාන්තර හෙළි කිරීම නිසා වනජීවීන්ද විශාල සංඛ් යාවක් වඳවී යාමටත් තුඩු දී තිබේ මෙම පොතෙහි තවදුරටත් විස්තර කරන ආකාරයට සත්ත්ව පාලනය ඇතුළු කෘෂිකාර්මික කටයුතු නිසා ජෛව විවිධත්ව හායනය වනාන්තර සහ සවානා තණබිම් විනාශය ප්ලාස්ටික් මගින් පරිසර දූෂණය ගෝලීය පාංශු නිසරු භාවය අධිකතර මිරිදිය අපතේ යාම සහ ජීවී විශේෂ අනිසි ලෙස භාවිතය වැනි ක් රියාකාරකම් රාශියක් මගින් පරිසරය කෙරෙහි ඇතිකර තිබෙන අධි පීඩනය බලගතු ව් යසනයක් වී තිබේ මෙම විනාශකාරී තත්ත්ව මග හරවා ගැනීම සඳහා ආහාර සුරක්ෂිත තාවය සහ ආහාර ඇසුරුම් සඳහා වඩාත් පරිසර හිතකාමී ක් රමවේද භාවිතය ගැනද පොතෙහි සිත් යොමු කර තිබේ මිනිසාගේ ආහාර පරිභෝජන රටාවට පහසුවෙන් සම්බන්ධ කර ගත හැකි නව සංකල්පයක් පිළිබඳවද එම පොතෙහි සඳහන් කර ඇත සුඛනම් ය ආහාර රටාව flexitarianism ලෙස හඳුන්වා දී තිබෙන මෙම සංකල්පය flexible සහ vegetarian යන වචන බද්ධ කර ලබාගත් අදහසකි සුඛනම් ය flexitarian ආහාර වේලක් ශාකවලින් ලැබෙන එළවලු පළතුරු රනිල භෝග නිෂ්පාදන ධාන් ය සහ ඇටවර්ග වලට අමතරව සත්ත්ව නිෂ්පාදන වන මස් මාංශ කිරි ආහාර සහ බිත්තර ආදිය ඉතාමත් සීමිත ප් රමාණයක් භෝජනය සඳහා ගැනීම සුඛනම් ය ආහාර රටාව යන සංකල්පයෙන් බලාපොරොත්තුවේ මෙය තිරසාර මෙන්ම පහසුවෙන් අනුගමනය කළහැකි ආහාර රටාවක් ලෙසද සැලකිය හැකිය මෙයටම සම්බන්ධ කර ගත හැකි අඩුම වශයෙන් සතියකට ආහාර වේල් එකක් හෝ දෙකක් නිර්මාංශ වීමද ඵලදායි ක් රමවේදයක් ලෙස යෝජනා කර තිබේ මේ මගින් මස් මාංශ ආහාර සම්පූර්ණයෙන්ම නතර නොකරන බැවින් සුඛනම් ය ආහාර රටාව ශාරීරික සහ මානසික සෞඛ් යයට හිතකර පාරිසරිකහානි අවම කරන සමාජ ආචාර ධර්ම වලට අනුකුල ආර්ථික වාසිද සහිත නව පිවිසුමක් ලෙස සැලකිය හැකිය ඉහත සඳහන් කළ පරිදී නවසීලන්තයේ සත්ත්ව පාලන කර්මාන්තය සඳහා එරට මිනිස් ගහණයට වඩා වැඩි සංඛ් යාවක් මීතේන් පිටකරන සතුන් ඇතිකරන බැවින් මෙම සතුන් විසින් හරිතාගාර ආචරණය මගින් විශාල පරිසර හානියක් සිදුකරන බව හඳුනාගෙන තිබේ මෙම තත්ත්වය අවම කර ගැනීම සඳහා කටයුතු කිරීමට රජය විසින් 2025 වර්ෂයේදී ඒ සඳහා සුවිශේෂී බද්දක් අයකිරීම පිණිස යෝජනාවක් ඉදිරිපත් කරන ලදී burp tax ලෙස නම්කළ මෙම බද්ද මගින් බලාපොරොත්තු වූයේ ගව පට්ටි වල සිටින සතුන්ගේ සංඛ් යාව අනුව මීතේන් වායුව මුක්ත කිරීම වෙනුවෙන් බද්දක් අයකර එසේ ලැබෙන මුදල් පරිසර සංරක්ෂණය පිලිබඳ තිරසාර විසඳුම් සඳහා යොදවා මීතේන් මගින් සිදුවන පරිසර හානිය ක් රමක් රමයෙන් අඩුකර ගැනීමටය burp යන වචනයෙන් හැඳින්වෙනුයේ රාමතෙල්හැරිම යි එහෙත් මෙම යෝජනාව සඳහා එල්ලවූ බලවත් ජනතා විරෝධය නිසා එම අදහස පසුව අත්හැර දමා තිබේ කෙසේ වෙතත් මෙම යෝජනාවෙන් පසු මහා පරිමාණයෙන් ගව පාලන කර්මාන්ත වල නියැලෙන ව් යවසායකයන් විසින් 2050 වර්ෂය වනවිට නිෂ්පාදන කටයුතු අඩාල නොකරමින්ම ගවපට්ටි වල මීතේන් මුක්ත වීම ශුන් ය තත්ත්වයට ගෙන ඒම සඳහා නව තාක්ෂණ ක් රමවේද ආශ් රීතව වහාම ක් රියාත්මක වන බවට පොරොන්දු විය රජය මෙම පොරොන්දුවට එකඟතාව පළ කර එම නවීකරණ කටයුතු සඳහා අවශ් ය තාක්ෂණික සහාය සහ සම්පත් දායකත්වය ලබාදීමට කැමති බවද ඔවුන්ට දන්වා සිටියේය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරිසර සංරක්ෂණ අංශය මගින් 2015 වර්ෂයේදී රටවල් 192 ක පමණ සහයෝගිතාව ඇතිව සම්මත කරගන්නා ලද ඓතිහාසික පැරිස් සම්මුතිය අනුව 2030 වනවිට ගෝලීය උණුසුම් වීම කර්මාන්ත විප්ලවය ආරම්භයට පෙර පැවති සාමාන් ය ගෝලීය උෂ්ණත්වයේ සිට 1 5 c උපරිමය නොඉක්මවීම සඳහා පරිසර සංරක්ෂණ කටයුතු කළමනාකරණය කර ගන්නා බවට ගිවිසුම් ගත වන ලදී එහෙත් මේ වනතුරු එම පරිශ් රමය අඩක්වත් සාර්ථක වී නොමැති බව අසන්නට ලැබේ නවසීලන්තයේ ව් යවසායකයන් විසින් 2050 වර්ෂය වනවිටවත් මෙම වැදගත් පියවර ගැනීමට එළඹ සිටීම සතුටුදායක තීරණයකි meat free monday යන තේමාව යටතේ කරන ලද සමීක්ෂණයකදී ගව මස් සහිත මිනිසාගේ සංකීර්ණ ආහාර පරිභෝජනය නිසා උද්ගතවී ඇති ගැටළු පිළිබඳව reader s digest 2026 පෙබරවාරි මාර්තු කලාපයේ ඔබ දන්නවාද යන මාතෘකාවෙන් පළකර තිබුණු ගවමස් ආහාරයට ගැනීම සහ එයට අදාළ පාරිසරික තොරතුරැ ස්වල්පයක් සංක්ෂිප්තව මෙසේ දැක්විය හැකිය facts and figures courtesy of meat free monday global initiative launched by paul mary and stella mccartney to encourage people to have at least one plant based day of food a week බොහෝ ජනප් රිය අතුරුපසක් ලෙස සැලකෙන ගවමස් බර්ගර් එකක් නිෂ්පාදනය සඳහා අඩුම වශයෙන් මිරිදිය ලීටර් 3000 පමණ වැය වන බව ගණනය කර තිබේ ගවපාලන අවශ් යතා සපුරා ගැනීම සඳහා තණබිම් සකස් කිරීම පිණිස ලොව පුරා දළ වශයෙන් පැයකට හෙක්ටෙයාර් 100 ට ආසන්න වනාන්තර ප් රමාණයක් විනාශයට පත්වේ ලෝකයේ භාවිතයට ගතහැකි භුමි ප් රමාණයෙන් තුනෙන් එකක් පමණ ගවපාලන කටයුතු සඳහා යොදවා තිබේ ලෝක ආහාර සංවිධානයේ දත්ත අනුව වායුගෝලයට මුක්ත වන හරිතාගාර වායු වලින් 14 5 ක් හට ගන්නේ සත්ත්වපාලන කටයුතු නිසාය මෙය මීට වඩා බෙහෙවින් වැඩි බවත් එම ප් රතිශතය 34 පමණ වන බව වෙනත් සමීක්ෂණ වලින් හෙළි වේ the worldwatch ආයතනයේ ගණනය කිරීම් වලට අනුව ලෝකයේ ඇති මිරිදිය සැපයුම් වලින් 70 ක් පමණ කෘෂිකාර්මික කටයුතු සඳහා යෙදවේ මෙයින් තුනෙන් එකක් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහාය 2020 වර්ෂයේදී oxford විශ්ව විද් යාලයයේ කර ඇති සමීක්ෂණයකට අනුව ෆොසිල ඉන්ධන දහනය මගින් සිදුවන අහිතකර හරිතාගාර වායු මුක්ත වීම වහාම නතර කිරීමට කටයුතු සැලැස්වූවත් මිනිසා හරිත ශාක වලට වඩාත් නැඹුරුවක් ඇති භෝජන රටාවකට මාරු වුවහොත් මිස ගෝලීය උණුසුම් වීම ආරක්ෂාකාරී පහත මට්ටමකට ගෙන ඒමට නොහැකිය ගව මස් කිලෝග්රෑම් එකක් නිෂ්පාදනය සඳහා ධාන් ය කිලෝග්රෑම් 12 ක් පමණ වැයවේ මේ වනවිට ලෝකයේ ජනතාව මිලියන 800 ක් පමණ සාගින්නෙන් සහ මන්ද පෝෂණයෙන් පෙළෙති එහෙත් මෙම සංඛ් යාව මෙන් තුන්ගුණයක ජනතාවගේ අවශ් යතාවලට යෙදවියහැකි ධාන් ය ප් රමාණයක් ලොව පුරා ගව ඌරු සහ කුකුළු ගොවිපලවල සිටින සතුන්ගේ ආහාර ලෙස භාවිත වේ කෙනෙකු සතියකට එක් ආහාර වේලක් නිර්මාංශ වුවහොත් ඔහුගේ මෝටර් රථය මාසයක් ධාවනය නොකර සිටීම වැනි ආකාරයකට තම වාර්ෂික කාබන් පා සටහන carbon footprint අඩු කර ගත හැකිය ලෝකයේ කෘෂිකාර්මික භුමි වපසරියෙන් 60 පමණ යොදවනුයේ ගව මස් නිෂ්පාදනය සඳහාය එසේ වුවද ගව මස් වලින් සැපයෙනුයේ සමස්ත ජනතා ප් රෝටීන අවශ් යතාවෙන් 5 කට වඩා අඩුවෙනි එසේම එයින් ලැබෙනුයේ නියමිත ශක්ති කැලරි අවශ් යතාවෙන් 2 පමණකි දයාරත්න වීරසේකර dayawee2 yahoo com july 2026 posted by dayaratna weerasekara at 18 03 16 comments email this blogthis share to x share to facebook share to pinterest labels විද් යා තොරතුරු friday 10 july 2026 ඇසට කඳුළු අත් යවශ් ය වන්නේ මක්නිසාද මිනිසාගේ එදිනෙදා ජීවිතයට ඉතාමත් සමීප සහ කාටත් හුරුපුරුදු කඳුළු පිළිබඳව විවිධ අදහස් උදහස් සහ මතවාද බහුලය බොහෝ විට කඳුළු සහ හැඬීම අතර සම්බන්ධයක් තිබෙන බවද දකින්නට ලැබේ එහෙත් කුඩා දරුවෙකු හඬමින් කඳුළු වැගිරීම සහ වැඩිහිටියෙකුගේ හැඬීම සහ ඇස්වල කඳුළු දකින්නට ලැබීම එකිනෙකට බොහෝ වෙනස් හේතු නිසා සිදුවිය හැකිය නවීන විද් යාවෙන් ලබාගෙන තිබෙන දත්ත අනුව මත්ස් යයින් හැර අනිකුත් සියලුම පෘෂ්ඨවංශි සතුන්ගේ දෘෂ්ඨි අවයවය වන ඇස් වල බාහිර ලෝකයට නිරාවරණය වන ඉතාමත් සියුම් කනීනිකාවේ cornea ආරක්ෂාව සඳහාත් ඇස් වල තෙතමනය පවත්වා ගැනීම සඳහාත් කඳුළු ප් රයෝජනවත් වන බව සනාථ වී තිබේ ඇස් වල ස්වාභාවික ක් රියාකාරිත්වය සඳහා භාවිත වන කඳුළු නිපදවනුයේ ඒ සඳහාම සකස් වී ඇති ඇස ආශ් රීතව තිබෙන ග් රන්ථි පද්ධතියක් මගින්ය මේ සමග ඇති රූප සටහන බලන්න මෙහි දක්වා ඇති පරිදි ඇසෙහි කඳුළු පටලය ස්තර තුනකින් සමන්විතය කඳුළු නිපදවන ප් රධානතම ව් යුහය වනුයේ උඩ ඇසිපිය සහ ඇහිබැම අතර අක්ෂි ගෝලයට ඉහලින් පිහිටි අශ් රැ කඳුළු ග් රන්ථිය වේ කඳුළු ද් රවමය ස්වභාවයකින් පවතිනුයේ එහි 98 පමණ ජලය තිබෙන නිසාය ඇස මතුපිටට ශ් රාවය වී විසිරි යන කඳුළු පටලයේ කාර්ය භාරය සම්පූර්ණ කිරීම සඳහා තවත් ශ් රාව දෙකක් කඳුලට මිශ් ර විය යුතුය ඇසෙහි කනීනිකා අපිච්ඡදයේ සෛල වලින් නිපදවන මියුසින් ස්තරය මගින් කඳුළු කනීනිකාව මත නොඇලී ගලා යාම ඇස ස්නේහනය කරවීම හා ඇසෙහි බැක්ටීරියා වර්ධනය වලක්වාලීම සලස්වයි විශේෂයෙන්ම lysozyme lactoferrin lipocalin secretory immunoglobulin a iga වැනි රසායනික සංයෝග බැක්ටීරියා නාශක ලෙස ක් රියා කරති එමෙන්ම කඳුළු පටලයේ මතුපිටින්ම ඇති ලිපිඩ නැතහොත් මේද සියුම් ස්තරය මගින් කඳුළු ඉක්මණින් වාෂ්ප වී යාම වලක්වයි රූප සටහනෙහි ඇති කඳුළු පටලයක ව් යුහය කොටස බලන්න අශ් රැ කඳුළු ග් රන්ථි වල නිපදවෙන කඳුළු කුඩා නාලයක් ඔස්සේ ගලාවිත් නාසය පැත්තේ ඇස මුල ඇති විවරය මගින් ඇසට ගලායයි වැඩිපුර නිපදවෙන කඳුළු වෙනත් නාලයක් ඔස්සේ නාස් කුහරයට වැගිරේ සමහර අවස්ථාවලදී යම්කිසි හේතුවක් නිසා වැඩිපුර කඳුළු ගලන විට ඒ සමග නාසයෙන්ද ද් රවයක් වැගිරෙන්නේ මේ නිසාය අප ඇසිපිය ගසන සෑම අවස්ථාවකදීම ඇසෙහි කඳුළු කනිණිකාව මතුපිට විසිරී ගොස් ඇස් වියලීම වලක්වයි කඳුළු ලුණු රසයකින් යුක්ත වන්නේ එහි සාමාන් ය ලුණු nacl ස්වල්ප වශයෙන් තිබෙන නිසාය සාමාන් යයෙන් කඳුළු බින්දුවක ලුණු 0 3 mg පමණ අන්තර්ගත වේ සාමාන් ය වැඩිහිටියෙකු දිනකට කඳුළු 150 ml කට වැඩි ප් රමාණයක් නිපදවන බවද සත් යයකි කඳුළු ප් රභේද කිහිපයකි විවිධ හේතු නිසා මිනිසාගේ ඇස්වල ස්වාභාවිකව පවතින කඳුළු නිපදවීමට මුල්වන හේතුව සහ අවස්ථාව අනුව සංයුතියෙන් වෙනස් බව නිරීක්ෂණය කර තිබේ මෙසේ හටගන්නා කඳුළු අදාළ හේතු අනුව පහත දැක්වෙන අයුරු ප් රභේද තුනකට වෙන් කළ හැකිය මූලික basal කඳුළු නිරතුරුවම ඇසට ගලාඑන මූලික කඳුළු කනීනිකාව මත විසිරී ගොස් ඇසෙහි තෙතමනය රඳා පවත්වා ගන්නා අතරම ඇස් මතුපිට වියලීයාමද වලක්වයි කුඩා දරුවෙකු හඬමින් හෙලන මූලික කඳුළු ප් රතීක reflex කඳුළු ඇසට නොරුස්නා යම්කිසි අපද් රව් යයක් හෝ ළූණු කැපීම වැනි අවස්ථාවකදී පිටවන ගන්ධය හෝ සුවඳ විලවුන් වාෂ්ප හෝ වෙනත් ආකාරයකින් නිකුත් වන අහිතකර වායු කඳුළු ගෑස් වැනි කුමක් වුවද ඇසෙහි ගැටීමේදී නිපදවන්නේ ප් රතීක කඳුළු වේ අදාළ අපද් රව් ය හෝ වායුව ඇසෙහි ගැටුණු වහාම ඇසට සම්බන්ධ ස්නායු මූලයට යැවෙන ප් රතීක පණිවුඩයක් මගින් අශ් රැ ග් රන්ථි වහාම උත්තේජනය වී ඇසට කඳුළු වැගිරේ චිත්තවේගීය emotional කඳුළු යම්කිසි කෙනෙකුට වේදනාවක් දුකක් කේන්තියක් හෝ වෙනත් ඕනෑම ආකාරයක චිත්ත වේගයක් ඇතිවූ විට මොළයේ චිත්තවේග සංජානන ස්ථාන උද්දීපනය වේ මෙහිදී මොළයෙන් අශ් රැ ග් රන්ථි වලට යැවෙන පණිවුඩ මගින් ඒවා ක්ෂණයකින් උත්තේජනය වී ඇසට ගලා එනු ලබන කඳුළු චිත්තවේගීය කඳුළු වේ චිත්ත වේග සෑමවිටම සෘණාත්මක නොවේ සමහරවිට අධික ප් රීතිය සිනහව ආදී ධනාත්මක චිත්ත වේග නිසාද කඳුළු හටගනී සෑම කඳුළු වර්ගයකම ජලය ලවණ ලිපිඩ සහ හෝර්මෝන තිබෙන අතර චිත්තවේගීය කඳුළුවල මීට වඩා තරමක් සංකීර්ණ බවක් තිබේ කෙනෙකුට කුමන අන්දමේ වුවද චිත්තවේගයක් එළඹී විට ශරීරයේ ක් රියාකාරී පද්ධති හසුරුවනු ලබන හොර්මෝන සමබරතාවය නැතහොත් සමස්ථිතිය අවුල් සහගත තත්ත්වයකට පත්වේ මෙවැනි තත්ත්වයක් උදාවූ විට ඇතිවන චිත්තවේග සමනය කිරීම සඳහා දායක වන වෙනත් හෝර්මෝන මෙන්ම ප් රෝටීන වර්ගද නිපදවීමේ කෘතියක් ඉටු කිරීමටද මොළයට හැකියාවක් තිබේ මෙහිදී සිදුවනුයේ මොළය මගින් අදාළ සමනය කිරීම් සිදුකරන හෝර්මෝන හෝ වෙනත් රසායන ද් රව් ය නිපදවෙන මධ් යස්ථාන වලට පණිවුඩ යැවීමයි මේ ආකාරයට නිපදවනු ලබන සමබරතාවය පවත්වාගැනීමේ හොර්මෝන සහ රසායන ද් රව් යද කඳුළු වලටම එකතුවී චිත්තවේගී ආවේග ස්වභාවය ක් රමක් රමයෙන් තුනී කිරීමට පටන් ගනී කදුළු පිලිබඳ විවිධ අදහස් සාහිත් යයේ සංගීතයේ හෝ ගද් ය හා පද් ය පබැඳුම් වලදී කඳුළු ගැන සඳහන් කිරීම් එමට දකින්නට ලැබේ බොහෝ විට මිනිසාට මුහුණ පෑමට සිදුවන දුක් කම්කටොලු බලාපොරොත්තු කඩවීම් වියෝවීම් විරහව වැනි විවිධ ආවේගශීලී අවස්ථාවලදී ඇතිවන හැඟීම් විස්තර කිරීමේදී කඳුළු සහ හැඬීම සම්බන්ධ කර ගැනීමට ප් රබන්ධකරුවෝ බොහෝ දක්ෂතා දක්වති ශ් රී ලංකාවේ ප් රවීණ ගායන ශිල්පියෙකු වූ අමරසිරි පීරිස් ගායනා කරන ඉකි ගසා හඬන නම් ගීතයෙන් ගොළු වූ ඒක පාර්ශ්වික ආදරයකට නතුවූ කෙනෙකුගේ සඟවාගත් හැඬීම සහ සඟවාගත නොහැකි කඳුළු පිළිබඳව මෙසේ හෙළිදරව්වක් කරයි ඉකි ගසා හඬන අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා මේ ආකාරයට ප් රතිභාපූර්ණ කලාකරුවෙකුට මිනිසාගේ කඳුළු හෙලන ආවේගශීලී අවස්ථා පවා ත...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)
  • https://lh4.googleusercon...
  • https://lh3.googleusercon...

Verified site has: 111 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-35 36-40 41-45 46-50
51-55 56-60 61-65 66-70 71-75 76-80 81-85 86-90 91-95 96-100
101-105 106-110 111-111


The site also has 2 references to external domain(s).

 blogger.com  Verify  en.wikipedia.org  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Fri, 21 Aug 2026 01:43:47 GMT
Date Fri, 21 Aug 2026 01:43:47 GMT
Cache-Control private, max-age=0
Last-Modified Sat, 08 Aug 2026 00:31:10 GMT
ETag W/ f76e4aa983a71b314805c8ff7b14e6d461044db6cfa44a4a846b76f73d6b63a2
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 39494
Server GSE
Connection close

Meta Tags

title=""
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/dayawee2.blogspot.com/" property="og:url"
content="අධ්‍යාපන රසකතා " property="og:title"
content="" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="අධ්‍යාපන රසකතා " itemprop="name"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEjecKiOL-dCbruTatIsps_C6uoD2cP3MYEprwPHCNthwjPhxZ4i2Kvvdvq4qbehU0ncmNkr0-ebkfZSXQZrEbEKPPqeLiUUlJw5dTGyBx3J6csccvIScx3bjmWbSijkuNtNllbb7ARDtODUNhHLdAw3Rcfc-vaZEW6o0c4NaNWMs4jkrqI_1CCPUvUEJVwF" itemprop="image_url"
content="3462453469905521005" itemprop="blogId"
content="8349551922454069457" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/08771753833942267454" itemprop="url"
content="htt???/dayawee2.blogspot.com/2026/08/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/a/AVvXsEg76HMpY3yGiqF9J-1fyTw8dUwkcyCSLLx6IeFveQe0HostHJdVzfM4IsGyy8VIulMSkX1I1HmUlcyvB2jbvwzP5E07kDCffWnv5WhAoR9Y5ibz9uth0eT5UcnT3Dv_TlPbHMx9ccRzmihXiapujXv28UOdvRc0La79gTGi0q58Ys-9vdIUVVHvZve4YVL0" itemprop="image_url"
content="3462453469905521005" itemprop="blogId"
content="6964275133557268686" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/08771753833942267454" itemprop="url"
content="htt???/dayawee2.blogspot.com/2026/07/blog-post.html" itemprop="url"

Load Info

page size39494
load time (s)0.844891
redirect count0
speed download46793
server IP 172.217.22.65
* all occurrences of the string "http://" have been changed to "htt???/"