If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: dhevdhaas.blogspot.com - .

site address: dhevdhaas.blogspot.com

site title:

Our opinion (on Friday 28 August 2026 9:05:52 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:

Headings (most frequently used words):

2020, may, saturday, april, november, 2019, blog, සහ, දේව්දාස්, sunday, thursday, 30, wednesday, 29, 23, friday, 22, about, me, my, list, popular, posts, followers, archive, ලෝකය, ජීවීන්ගේ, ආරම්භය, ඩාවින්, ගේ, පරිනාමවාදය, දස, අවතාර, මුකුත්, නෑ, කියන්නේ, ඔක්කොම, තියෙනවා, ඕම්, ගැන, ඕිං, අහගන්න, සඳ, වලාකුළු, අපි, පෙරලෙන, ගලේ, පාසි, නොබැඳේ, ඒත්, ඇයි,

Text of the page (most frequently used words):
අපි (44), ගැන (34), වර්ණ (32), ආලෝකය (28), දැන් (24), සුදු (24), තියෙන (23), වෙන්නේ (22), රතු (22), නම් (21), කියන්නේ (21), එකතු (20), කියන (20), කොළ (20), share (18), අපිට (18), නිල (18), පාට (17), #තියෙනවා (16), නිසා (15), සිද්ධ (15), පරාවර්තනය (15), හිරු (15), කියල (14), ඕම් (14), දෙයක් (13), රඥාව (13), ආලෝක (13), එලිය (13), ශුක් (13), වගේ (12), අපේ (12), කරන්නේ (12), පාසි (12), ඇති (12), වෙලා (12), තුල (12), සිදු (12), ඉතින් (11), විතරයි (11), නැති (10), බිහි (10), මොකද (10), ඒත් (10), තේරුම් (10), සියලුම (10), නිල් (10), ඉරක් (10), ස්ත් (10), ආරම්භය (9), නෙමෙයි (9), දේව්දාස් (9), නැත්නම් (9), පුළුවන් (9), ඔබට (9), දේවල් (9), කරන (9), වෙනවා (9), නමුත් (9), ලෝකය (8), ජීවීන්ගේ (8), අදහස් (8), පෙන්නේ (8), මේක (8), හැදෙනවා (8), නොවේ (8), පෘථිවියේ (8), රාණු (8), අවතාර (7), වෙන (7), ඇත්තටම (7), හිත (7), හැබැයි (7), නැතුව (7), කිසිම (7), එලියට (7), කතා (7), ගන්න (7), අතර (7), ශබ්ද (7), හැදෙන්නේ (7), වෙනස් (7), ද්විතීක (7), විදියට (7), උරාගෙන (7), කඩදාසියේ (7), විෂ්ණු (7), වෙන්න (6), විද් (6), කරුණු (6), කරලා (6), pinterest (6), facebook (6), blogthis (6), email (6), this (6), posted (6), ලෝකයේ (6), මතුපිට (6), වැරදි (6), ගලක් (6), පෙරලි (6), තැනක (6), ඉඳන් (6), තියෙන්නේ (6), වැහි (6), වලින් (6), හින්දු (6), යනු (6), සමග (6), නැවත (6), ඉරෙන් (6), ස්වභාවය (6), රහ්ම (6), කාර්ය (6), රියගේ (6), සියලු (6), ජීවය (6), මෝක්ෂය (6), දරුවා (6), 2020 (5), බලමු (5), දන්නවා (5), කල් (5), යාත්මික (5), වැරදියි (5), ලෝක (5), දෙක (5), ඔබේ (5), තැන (5), එහෙනම් (5), ඕනේ (5), තවත් (5), ආයෙත් (5), කතාව (5), නමැති (5), භාහිර (5), කරන්න (5), විසින් (5), වලාකුළු (5), තැඹිලි (5), හුලන් (5), මුලික (5), වන්නේ (5), තුනෙන් (5), පාටට (5), ඇන්දොත් (5), වීම (5), ඇලීමක් (5), සියුම් (5), එක් (5), ගර්භාෂය (5), november (4), ඩාවින් (4), පරිනාමවාදය (4), මෙන්න (4), ශේප් (4), යාය (4), යාව (4), වගේම (4), පැවැත්ම (4), අවශ් (4), දරුවෙක් (4), නිකුත් (4), comments (4), ලෞකික (4), පිට (4), තාක් (4), එකයි (4), හොඳ (4), හරි (4), අනිත් (4), එකේ (4), පෙරලෙන (4), නේද (4), බැඳෙන්නේ (4), කියලා (4), විතරක් (4), එකම (4), මෙතන (4), එක්ක (4), හැමදේම (4), එතන (4), පටන් (4), හැමෝම (4), පහල (4), අනන්තයක් (4), වෙනම (4), ශබ්දය (4), එතකොට (4), බවත් (4), මූලික (4), තුන (4), මෙම (4), කොහොමද (4), යමු (4), ඉතුරු (4), පෘථිවිය (4), ශරීර (4), පමණි (4), කිරීම (4), ලෙස (4), අනුව (4), බිත්තිය (4), october (3), 2019 (3), april (3), may (3), කතාවක් (3), හැමෝටම (3), අඳුරු (3), ආශා (3), වැඩි (3), මුලින්ම (3), මීට (3), posts (3), බැඳෙන (3), තියෙයි (3), ආධ් (3), සිද්ද (3), ඉන්න (3), ගලේ (3), අන්න (3), එනවා (3), නිකන් (3), වෙනත් (3), යනවා (3), වත් (3), එතනින් (3), ගැටෙන්නේ (3), කරනවා (3), තමයි (3), වැහිලා (3), වුනු (3), නිකන්ම (3), හැම (3), දකින්න (3), තමන්ට (3), අදාල (3), කරගෙන (3), නිසයි (3), ඉගෙන (3), තරම් (3), වලට (3), වුනේ (3), අවස්තාව (3), කරමු (3), ලිපිය (3), උච්චාරණය (3), මෙහෙම (3), පාර (3), ගැටිලා (3), තොල් (3), වෙනකන් (3), ගමු (3), තේරෙනවා (3), එකිනෙක (3), ඒවා (3), තුලින් (3), ඇතුලේ (3), එනම් (3), ඇත්තේ (3), නොමැති (3), තුලයි (3), සෑදෙන (3), ත්රිතීක (3), වැටහෙනවා (3), මෙතැනදී (3), පෘෂ්ඨයේ (3), පාටින් (3), ආලෝකයක් (3), අවර්ණ (3), ලෝකේ (3), විශ්වයේ (3), මිය (3), ඉපදුනු (3), දෙයියෝ (3), ශිව (3), පසු (3), මෙන් (3), ඇලීමෙන් (3), පෘෂ්ඨයක (3), මගින් (3), පළමු (3), පිළිසිඳ (3), මෙහි (3), කිසිදු (3), පමණක් (3), පරමාත්මා (3), ආත්ම (3), වැනි (3), ජීවින් (3), එහි (3), සිට (3), අරමුණ (3), පිළිබඳව (3), දර්ශනය (3), රානු (3), ඩිම්බය (3), රිය (3), දරුවෙකු (3), දීම (3), theme (2), august (2), december (2), blog (2), ඔන්න (2), artificial (2), intelligence (2), dashboard (2), කෙනෙක් (2), ජීවිතයේ (2), මුලින් (2), මොකක්ද (2), theory (2), දර්ශනයත් (2), ඉදිරිපත් (2), අතරින් (2), යාවේ (2), සැලකිල්ලට (2), ලක් (2), පදනම (2), හදාගෙන (2), ඉමු (2), පුර්ෂ (2), ශිෂ්නයකින් (2), කොච්චර (2), මතු (2), නොබැඳි (2), පිරිසිදුව (2), හොඳයි (2), කිව්වට (2), අධ් (2), එකක (2), මතක (2), තියාගන්න (2), දෙකක් (2), හිතත් (2), ගැටී (2), පැත්තට (2), බොහොම (2), වින්ද (2), හිතුවට (2), අවබෝධයක් (2), හිතුවොත් (2), පස්සේ (2), එකක් (2), රැඳෙන්නේ (2), ගැටෙන්න (2), තැනකට (2), ඉන්නවා (2), උනන්දු (2), මනස (2), ගන්නවා (2), කොහෙවත් (2), ඉන්නේ (2), දිගේ (2), මේකයි (2), ඇයි (2), වලාකුලෙන් (2), අරන් (2), එළියෙන් (2), මිසක් (2), කාටවත් (2), හිස් (2), හොයන්න (2), අනුන් (2), තමන් (2), කිසි (2), බැරි (2), අනවශ් (2), කෙළවරක් (2), හිතන්න (2), ගෙන (2), දවසක (2), අයින් (2), දකින (2), මිනිස්සුන්ගේ (2), එළියත් (2), පැහැති (2), saturday (2), comment (2), විශ්වය (2), දිග (2), කියන්න (2), නැගෙන (2), කිව්වේ (2), සරලව (2), අකුරයි (2), සංස්කෘතෙන් (2), එහෙමම (2), අකුරු (2), දෙන්නේ (2), ඇත්තම (2), ඔක්කොම (2), ගැටීමෙන් (2), ස්වර (2), යංජන (2), තාලුජ (2), දන්තජ (2), ඔහොම (2), පාවිච්චි (2), අවසානයේ (2), ශබ්ධය (2), වෙද්දී (2), එන්නේ (2), අදහසක් (2), කලින් (2), විවිධ (2), වර්ණයක් (2), වැදගත් (2), ටිකක් (2), වුනාම (2), කිරීමක් (2), ඉරි (2), උරාගන්නවා (2), කරපු (2), උරාගන්නේ (2), මෙතනින් (2), දන්නවනේ (2), එමු (2), අතරේ (2), එකට (2), කිව්වා (2), මුකුත් (2), ඉපිද (2), හොඳින් (2), නොකර (2), ගැනීමට (2), ස්වභාව (2), සඳහා (2), විනාශය (2), පිරිමියාගේ (2), අවසන් (2), පොලවේ (2), වීමේ (2), පොදු (2), ශරීරයත් (2), පලයක් (2), ගලපමු (2), පැහැයෙන් (2), වර්ණය (2), යම් (2), පැහැය (2), ඇසින් (2), පෙර (2), හිර (2), බෞද්ධ (2), ආභස්සර (2), සිත (2), මිස (2), ගැනීම (2), ඉදිරියට (2), බුදු (2), අත්තක් (2), වැනිය (2), අතු (2), ලබන්නේ (2), අත්ත (2), නැත (2), නිර්වාණය (2), ආරම්භ (2), පැමිණි (2), තනියම (2), ජීවත් (2), මාස (2), කළලය (2), සියල්ල (2), ඩිම්බයක් (2), ඇලීම (2), වීමට (2), ලබා (2), ගර්භාෂයෙන් (2), picture, window, images, powered, blogger, imagedepotpro, july, 2011, 2012, february, 2013, september, 135, archive, followers, මොන, කුනුහරුපයක්, පොඩ්ඩක්, කියවල, බලන්නකෝ, කර්මය, කියනවා, බොරු, ඔහුගෙන්, ඈත්, ඔහු, ඔහුටම, අවංක, බොරුකාරයෙක්, dark, desires, වැඩියෙන්ම, භාවිතා, කිය, shape, ඩාව, popular, important, factor, wonder, wanderer, introduction, sentences, easy, literature, list, view, complete, profile, about, subscribe, atom, home, older, රැවටිලාද, සම්පූර්නෙන්ම, අන්ත, දෙකක, තැන්, ගලක්ද, බැඳෙයි, තියෙනවද, ලෝකයේදී, මහා, භයානක, සංසාරේ, දුක්, මෙච්චර, හිතාගෙන, හිටපු, විදිය, හිතද්දී, දිගටම, තේරෙනවද, වෙලාවක, මොහොතේ, තියන්න, අමාරුද, හිතට, හිතේ, තැනකින්, මාරු, වේවි, අපිත්, වුනොත්, හෝදන, කෙරෙහි, රැඳුනොත්, බැඳෙන්න, නිශ්චලව, රැඳිලා, ජීවිතත්, තියාගෙන, හිතන්නේ, හිතනවා, අන්තිමට, එකක්වත්, ගඟක්, යද්දී, තියෙද්දී, පාසියක්, තියෙනවනේ, යතාවය, බැඳීම, තිබ්බොත්, වතුර, ගහගෙන, කියමනක්, මුතුන්, මිත්තන්ගෙන්, ඉගෙනගත්තු, හේතුව, නොබැඳේ, friday, නැහැවේවායි, රාර්ථනා, කරමි, ඔබගේ, දැනටමත්, බලන, වචන, ගමන්, අනුන්ව, තේරෙන්න, එතකන්, සොයන, මොහොතක්ම, දුප, හෙවීමම, වෙහෙසෙන්නේ, දේශපාලනය, අපේක්ෂකයින්, සෙත්, ගැනනම්, සමාජයේ, වදවෙන, බොහෝ, දුරයි, ඉවත්, අමුතුවෙන්, කරගන්න, උපාධියක්, දෙයක්වත්, අපම, වහගෙනයි, අපිම, වුණාම, දකිනවා, ඔබත්, වදවේවි, දැකගන්න, ලැබෙන්නේ, මිනිස්සුන්ට, පේන්නෙත්, ඒකෙන්, කියවෙන්නේ, හඳක්, වලාකුළුවලින්, හැංගිලා, එහෙමත්, දන්නේ, කීයෙන්, දෙනාද, වහගන්න, හැකියාවක්, කෙසේ, වෙතත්, එලියවත්, කවුරුවත්, හිතුවේ, මුළු, අහසම, පිරිලා, අවස්ථාවේ, සකින්න, හවස, විතර, බැහැලා, තමිබිලි, බලන්න, බලාපොරොත්තුවෙන්, හිටියා, මෑත, අවුරුදු, ගණනකට, වතාවක්, පෙනෙන, සඳක්, ලංකාවේ, උදා, වුනා, සම්බන්ධෙ, වඩා, ලියල, පෙන්නන්න, පෙනහල්ලෙන්, ස්වරනාලයේ, පේශියක, ශබ්දයයි, එහෙම, කියද්දී, වැහෙනවා, ඒකයි, සිංහලෙන්, ලියද්දි, ලියනවා, නුත්, දෙකෙන්, ලියන්න, ශබ්දයට, අකුරක්, තේරෙන්නෙත්, අමාරු, ගත්තේ, පාරකින්, සද්දයක්, සද්දේ, හැදුනේ, ස්වරයයි, යන්ජනයයි, මේකේ, හැදෙන, තේරෙනවනේ, සිංහල, හෝඩියේ, අහල, දත්, හැඩ, තල්ලෙන්, ගොඩක්, විදියකට, ඇතුලෙන්, කරද්දී, පෙනහළු, පාරක්, ස්වාරනාලය, ඇවිත්, මාංශ, පේශියකම, වැදිලා, නවත්තලා, රීව, අඩු, කටින්, ශබ්ධයක්, විශ්වයෙන්, නිර්මාණය, නැගුනු, ඉස්සරහින්, අතකට, අල්ලගන්නේ, හැමතිස්සෙම, තැනින්, සමහර, ගද්දි, ගනිපු, unlearn, හිතල, බලල, තීරණය, හරියට, ධර්මය, තැන්පත්, ඕිං, අහගන්න, wednesday, කිසිවක්, සියල්ලයි, මෙයයි, සැදී, කොයිතරම්, සංකීර්ණ, ක්රියාවලියක්ද, රියාවලිය, තනියමත්, විදියටත්, සංකීර්ණයි, පමණයි, පිටට, පේනවා, කඩදාසියෙන්, වර්ණයක්උ, රාගත්තේ, කරේ, උරාගන්නා, අඳිනවා, එකෙන්වෙ, න්නේ, ගැටළුවක්, එන්න, ඇන්දේ, දැන්අ, චෝක්, කෑල්ලකින්, ඇන්දා, හිතමු, කොලේ, කොළයෙන්, නවත්තන්නේ, අලවන්නේ, කොලයක්, මේකට, වැටුනට, වෙනසක්, නිසානේ, කූරු, කතාවකට, මුකුත්ම, අනන්තවත්, සියල්ලම, හදනවා, අවර්නයි, පේන, අතයි, ඇසයි, කොහේ, පෘෂ්ටයක, ගැටීමෙනුයි, සංයෝජකයක්, දම්, මැජෙන්ටා, සයැන්, අනන්ත, සංඛ්, යාවක්, තුනේ, විවිද, සංයෝජන, හේතුවෙන්, තුනයි, අවර්නයයි, පාටයි, ෆෝන්, ස්ක්, රීන්, එකෙන්, ඇස්, දිහා, බැලුවොත්, අවකාශයේ, පෙනුනට, පොස්ට්, දාන්නේ, දවල්, පෘෂ්ඨයක්, තියේද, පේන්නේ, 3යි, වර්නයක්ම, පටලව, එපා, කොලේක, කූරක්, ගෑවම, තේරෙන්නේ, මගිනුයි, thursday, මෙතැන්, අවතාරය, ස්වභාය, අර්ථයෙන්, සලකන්න, විදියක්, කෙලින්ම, පැවසුවොත්, යමින්, ඉපදෙන, ජීවියෙක්, මෙය, අවබෝධ, ගැනීමෙන්, නිවැරිදි, අදහස, නොහැකි, වනවා, සේම, ඉස්මතු, වීමටද, තිබෙනවා, විෂ්ණුගේ, ඉපදුනා, පැවැත්මට, විකාශනය, රධාන, අවස්ථා, ටයි, කිව්වොත්, ආරම්භයේ, කාලය, ඉපදීම, ඇතිවීම, පැවතීම, මෙතනදීම, මතයක්, දුරු, අහසේ, වැන්දම, ලැබෙනවා, මෝඩ, බොළඳ, මතය, දර්ශනයේ, ලොකු, සමානකම්, ඉදිරියේදී, කිරීමෙන්, ගැහැණි, කර්නාක්, වනාවක්, ස්ථානය, කෙරේ, ලිපි, මාලාවේ, මින්, උරාගනීමක්, බිත්තියේ, ගැනීමක්, කරුණ, යමක, නොකරයි, සියළු, ඉතිරි, කොටසට, ඇඳීමෙන්, කූරක, ඇඳුමක්, වාහනයක්, දේට, සාධකයක්, පෙනෙන්නේ, වස්තුව, අඳින්න, කලින්ම, අඳිමු, එතැනදී, ඇඳපු, පෙන්න, ආලෝකයන්, කරනව, දැනගන්නවා, කෙටියෙන්, සම්පූර්ණ, පෘෂ්ඨය, කඩදාසිය, කිරීමයි, අඳුනගන්නවා, අවර්ණයි, එකතුවක්, ගැනලිපිය, එදිනෙදා, කරුණක්, ගෙන්, සංසාරයේ, ආශාව, ලොවෙන්, හිමි, පෘථිවියට, පැමිණ, අහි, පොලවට, ආශාවක්, ශරීරය, අහිමි, සිර, පෙලගස්සවා, මෙහාන, ගලපමින්, අපගේ, පිලිබඳ, කතිකාවතට, අත්, යවශ්, දහම, නිරවනය, ඉල්ලක්ක, කරගත්, ගසක්, බැවින්, දෙනාගේ, නිවන්, දැකීමයි, හින්දුන්, මෙලෙස, යයි, විශේෂ, ඉගැන්වීමක්, ක්ෂේත්, ඉගැන්වීම, කරයි, තාරකා, යෝතිෂය, වාස්තු, ආයුර්වේදය, යෝග, පති, විහිදුනු, විශාල, වෘක්ෂයක්, භෞතික, මගිනි, ලෞකිකත්වය, භෞතිකත්වය, අතරමන්, මිනිසා, හින්දුන්ට, අනන්තයෙන්, රක්රුති, වීමෙනි, කෙදිනක, සංසාරය, නිදහස්, දාටය, එබැවින්, දර්ශන, දෙකෙහි, කම්, ඉතාමත්, කොටසක්, සලකන, බුද්ධ, සලකයි, සඳහන්, දර්ශනයකි, අවසාන, සමාන, පදයකි, දහමේ, පවසන, යුගයේ, ජීවයේ, විකාෂණයයි, විනාසය, විට, තමන්ගේ, කුසල්, අකුසල්, තිරිසන්, රේත, දේව, චුත, ගැනීමයි, ඇරඹුණේ, කෙසේද, යන්නක්, මිසක, විශ්වාසයේ, ජීවියා, අයුරු, බුදුරදුන්, පැවසුවේ, නිර්වාණයට, අරගෙන, යුතු, පරස්පරයන්, දර්ශනයට, අනන්තය, අග්ගඥ, සුත්, රයට, ලෝකයෙන්, සහිත, ජීවින්ගෙන්, තෙක්, 10ක්, ඇතුලත, වැඩෙනවා, 10කින්, ලෝකයට, රියට, සම්බන්ධයෙන්, ඇයගේ, භාර්යයත්, ඉවරයි, සංකෘතික, වැඩීම, සෛලයකින්, වර්ධනය, සැදීම, හදවත, ටිකෙන්, ටික, ශරීරයේ, ඉන්ද්, සැකසීමත්, රානුව, ඇලීමත්, භාරය, ඉවර, ඇලෙන, රාණුව, ඇලෙන්නේ, ශුක්රානුව, ඇලුනත්, පලක්, එසේ, මෙන්ම, ඇලීමද, විය, යුතුයි, ගැනීමකට, බිත්ති, අවස්තාවක්, වක්, පුර්ෂයාගෙන්, මිලියන, ගණනක්, ලබාගන්නවා, ඉපදීමේ, යාම, තෙන්, ලබාදීම, පෝෂණය, මෙලොවට, පුර්ෂයා, අයගේ, සහබාගීවීම, පුර්ශයගෙන්, ගැහැනියගේ, වැඩිලා, මැරිලා, ඔලුවේ, තියාගමු, කලලයක්, හැදිලා, කින්, ළදරුවෙක්, එමෙන්, sunday,


Text of the page (random words):
වක් අවර්ණ හිරු එලිය යම් පෘෂ්ඨයක ගැටීමෙන් ඒ පෘෂ්ඨය ඒ සියලු ආලෝකය පරාවර්තනය කරනවා නම් අපිට ඒ කඩදාසිය පෙන්නේ සුදු පාටින් මොකද සුදු වර්ණය කියන්නේ කිසිදු ආලෝකයක් උරාගන්නේ නැතුව සියලු ආලෝකය පරාවර්තනය කිරීමයි ඒ පරාවර්තනය වන ආලෝකය අපේ ඇසින් සුදු ලෙස අඳුනගන්නවා මේ ගැන සම්පූර්ණ ලිපිය තියෙන නිසා කෙටියෙන් මේ ගැන කතා කරමු ඒ සුදු කඩදාසියේ අපි නිල පාටින් ඉරක් ඇන්දොත් අපි එතැනදී කරන්නේ සුදු කඩදාසියේ මතුපිට පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් කිරීමක් දැන් ඒ නිල ඉර ඇඳපු තැන සියලුම ආලෝකය පරාවර්තනය කරන්නේ නෑ දැන් ඒ ඉරෙන් යම් ආලෝකයක් උරාගන්නවා ඒ ඉර අපිට නිල පැහැයෙන් පෙන්න නම් ඒ ඉර රතු සහ කොළ කියන ආලෝකයන් උරාගෙන නිල පැහැය විතරක් පරාවර්තනය කරනව අපේ ඇසින් ඒ නිල ආලෝකය දකින නිසා ඒ ඉර නිල පැහැය බව අපි දැනගන්නවා එතකොට ඉර අඳින්න කලින්ම නිල් පාට ඉරක් අඳිමු කියල කිව්වේ කොහොමද මොකද මේ ලෝකයේ තියෙන නිල පැහැති සියලුම දේ අපිට නිල පැහැයෙන් පෙනෙන්නේ ඒ වස්තුව සුදු එළියෙන් රතු සහ කොළ වර්ණය උරාගෙන නිල ආලෝකය පමණක් පරාවර්තනය කරන නිසා එය පාට කූරක ඉඳන් ඇඳුමක් වාහනයක් වගේ සියලු දේට පොදු සාධකයක් සුදු කඩදාසියේ පෘෂ්ඨයේ ස්වභාවය සියලු ආලෝකය පරාවර්තනය කිරීම නිල ඉරක් ඇඳීමෙන් සිද්ධ වෙන්නේ ඒ ස්වභාවය වෙනස් කිරීම මේ බව තේරුම් ගන්න පුළුවන් නම් පමණක් ඉතිරි කොටසට යමු දැන් අපි අපේ සියළු කරුණු එකිනෙක ගලපමු මෙහි පොදු කරුණ නම් ශුක් රාණු වත් සියුම් ශරීරයත් හිරු එළියත් පලයක් ඇති කරන්නේ එය යමක ඇලීමෙන් පමණි ඇලීමක් සිදු වන්නේ නැත්නම් එය කිසිදු පලයක් ඇති නොකරයි ශුක් රාණු ව ස්ත් රියගේ බිත්තියේ ඇලීමක් සිදු නොවේ නම් පිළිසිඳ ගැනීමක් සිදු නොවේ සියුම් ශරීර රස පොලවේ ඇලීමක් සිදු නොවේ නම් ඝන ශරීර ඇති නොවේ හිරු එලිය පෘෂ්ඨයක ඇලීමක් උරාගනීමක් සිදු නොවේ නම් වර්ණයක් ඇති නොවේ ජීවීන්ගේ බිහි වීමේ ලිපි මාලාවේ පළමු ලිපිය මින් අවසන් වේ ශුක් රාණු පිට කිරීමෙන් පසු පිරිමියාගේ කාර්ය අවසන් වී ඉතුරු කාර්ය ගැහැණි විසින් සිදු කර්නාක් මෙන් රස පොලවේ ඇලීමෙන් පසු ඉතුරු කාර්ය පෘථිවිය තුල සිද්ධ වනාවක් මෙන් හිරු එලිය පෘෂ්ඨයක ඇලීමෙන් පසු ඉතුරු කාර්ය එම අදාල ස්ථානය මගින් සිදු කෙරේ එය අප ඉදිරියේදී කතා කරමු posted by දේව්දාස් at 10 15 pm 1 comment email this blogthis share to x share to facebook share to pinterest saturday may 2 2020 ඩාවින් ගේ පරිනාමවාදය සහ දස අවතාර විද් යාව වගේම දර්ශනයත් ජීවීන්ගේ ආරම්භය පැවැත්ම යන කරුණු ගැන අදහස් ඉදිරිපත් කරලා තියෙනවා ඒ අතරින් විද් යාවේ අද වැඩි සැලකිල්ලට ලක් වෙන ඩාවින් ගේ පරිනාමවාදය සහ හින්දු දර්ශනයේ දස අවතාර අතර ලොකු සමානකම් තියෙනවා දස අවතාර කියන්නේ විෂ්ණු පෘථිවියේ ඉපදුනු ස්වභාව කියන එකයි මෙතනදීම අපි වැරදි මතයක් දුරු කරගෙන යමු විෂ්ණු ශිව බ් රහ්ම කියන්නේ අහසේ ඉන්න දෙයියෝ ඒ දෙයියෝ වැන්දම අපිට හැමදේම ලැබෙනවා කියන මෝඩ බොළඳ මතය බ් රහ්ම කියන්නේ ඉපදීම නැත්නම් ඇතිවීම විෂ්ණු කියන්නේ පැවතීම ශිව කියන්නේ නැති වීම නැත්නම් විනාශය ඉතින් මෙතන විෂ්ණුගේ පෘථිවියේ ඉපදුනු ස්වභාව කියන්නේ විෂ්ණු දෙයියෝ පෘථිවියේ ඉපදුනා කියන එක නෙමෙයි විෂ්ණු කියන්නේ පැවැත්මට පෘථිවියේ පැවැත්ම සඳහා විකාශනය වුනු ප් රධාන අවස්ථා 10 ටයි දස අවතාර කියන්නේ සරලව කිව්වොත් පෘථිවියේ ආරම්භයේ බ් රහ්ම ඉඳන් විනාශය ශිව වෙනකන් කාලය තුල පැවැත්ම විෂ්ණු නැවත පැවසුවොත් විෂ්ණු යනු ඉපිද ඉපිද නැවත මිය යමින් නැවත ඉපදෙන ජීවියෙක් නොවේ මෙය හොඳින් අවබෝධ නොකර ගැනීමෙන් නිවැරිදි අදහස තේරුම් ගැනීමට නොහැකි වනවා සේම වෙනත් අදහසක් ඉස්මතු වීමටද ඉඩ තිබෙනවා දස අවතාර කියන්නේ 10 විදියක් කියන එක තේරුම් ගන්න පුළුවන් නිසා කෙලින්ම කතාව එමු මෙතැන් ඉඳන් අවතාරය කියන්නේ ස්වභාය කියන අර්ථයෙන් බව සලකන්න posted by දේව්දාස් at 3 14 pm no comments email this blogthis share to x share to facebook share to pinterest thursday april 30 2020 මුකුත් නෑ කියන්නේ ඔක්කොම තියෙනවා අපි හැමෝම දන්නවනේ මේ විශ්වයේ තියෙන්නේ මූලික වර්ණ 3යි නිල් රතු සහ කොළ මේ වර්ණ තුන එකතු වෙලා තමයි මේ ලෝකේ තියෙන අනිත් හැම වර්නයක්ම හැදෙන්නේ මේ කතා කරන්නේ ආලෝකය ගැන පටලව ගන්න එපා මොකද කොලේක පාට කූරක් ගෑවම මේ දේ තේරෙන්නේ නෑ ආලෝකය මගිනුයි මේ දේ තේරුම් ගන්න ඕනේ හිරු එලිය අවර්නයයි නෑ ඇත්තටම හිරු එලිය සුදු පාටයි ඔබ දැන් ෆෝන් එකේ ස්ක් රීන් එකෙන් ඇස් අයින් කරලා ඔබේ අත දිහා බැලුවොත් ඔබේ ඇස සහ අත අතර තියෙන හිස් අවකාශයේ මුකුත් නෑ වගේ පෙනුනට ඇත්තටම එතන හිරු එලිය තියෙනවා පොස්ට් එක දාන්නේ දවල් ඒත් ඒ හිරු එලියට ගැටිලා පරාවර්තනය වෙන්න පෘෂ්ඨයක් නැති නිසා අපිට හිරු එලිය තියේද පේන්නේ නෑ නමුත් ඇත්තම කතාව ඒ අතරේ සුදු පාට හිරු එලිය තියෙයි දැන් අපි කලින් කිව්වා නේද මේ ලෝකේ තියෙන්නේ පාට තුනයි කියලා එතකොට සුදු පාට හැදෙන්නේ කොහොමද සුදු පාට හැදෙන්නේ ඒ මුලික වර්ණ තුන එකට එකතු වෙලා නිල රතු කොළ පාට තුන එකට එකතු වුනාම හැදෙන්නේ සුදු ආලෝකය ඒ වගේ නිල සහ කොළ එකතු වෙලා කහ රතු සහ නිල එකතු වෙලා දම් මැජෙන්ටා කොළ සහ රතු එකතු වෙලා ලා නිල සයැන් වර්ණ හැදෙනවා ඒවා ද්විතීක වර්ණ ඊට පස්සේ මුලික වර්ණ සහ ද්විතීක වර්ණ එකතු වෙලා ආයෙත් වර්ණ හැදෙනවා රතු කහ එකතු වෙලා තැඹිලි ඔය විදියට අනන්ත සංඛ් යාවක් හැදෙනවා මේ මුලික වර්ණ තුනේ විවිද සංයෝජන හේතුවෙන් ඒ කියන්නේ අපිට අවර්නයි කියල පේන ඔබේ අතයි ඇසයි අතරේ තියෙන මේ හිරු එලිය තුල මේ සියලුම වර්ණ තියෙනවා එය කොහේ හෝ පෘෂ්ටයක ගැටීමෙනුයි ඒ ඇතුලේ තියෙන සංයෝජකයක් එලියට එන්නේ ඒ කියන්නේ නිකන්ම නිකන් මුකුත්ම නැති අවර්ණ හිරු එලිය මේ ලෝකේ තියෙන අනන්තවත් වූ වර්ණ සියල්ලම හදනවා දැන් අපි එමු වෙනම කතාවකට අපි දැන් ආලෝකය ගැන දන්නවනේ දැන් බලමු වර්ණ ගැන අපි පාවිච්චි කරන පාට කූරු වගේ වර්ණ ඔන්න සුදු පාට කොලයක් තියෙනවා මේකට හිරු එලිය වැටුනට කිසිම වෙනසක් නෑ අපිට සුදු පාට කියල පෙන්නේ ඒ ආලෝකය නිසානේ කතාව ටිකක් වෙනස් වෙන්නේ මෙන්න මෙතනින් මේ සුදු පාට කොලේ සුදු පාට විදියට අපිට පෙන්නේ මේ කොළයෙන් කිසිම ආලෝකයක් නවත්තන්නේ අලවන්නේ උරාගන්නේ නැතුව එන ආලෝකය එහෙමම අනිත් පැත්තට පරාවර්තනය කරන නිසයි මේ සුදු පාට කඩදාසියේ අපි නිල් පාට චෝක් කෑල්ලකින් ඉරක් ඇන්දා කියල හිතමු දැන් සිද්ධ වෙන්නේ මේ එන ආලෝක වර්ණ තුනෙන් කොළ සහ රතු ආලෝක අර ඉරෙන් උරාගෙන පරාවර්තනය කරන්නේ නිල ආලෝකය විතරයි දැන්අ පිට ඒ ඉර පෙන්නේ නිල් පාටට ගැටළුවක් එන්න පුළුවන් නිල් කියන පාටින් ඉරක් ඇන්දේ කොහොමද එහෙනම් කියල ඇත්තටම නිල් ඉරක් අඳිනවා කියන එකෙන්වෙ න්නේ අපි අර සුදු කඩදාසියේ මතුපිට පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් කරන එක විතරයි සුදු කඩදාසියෙන් කිසිම වර්ණයක්උ රාගත්තේ නෑ අපි කරේ කොළ සහ රතු ආලෝකය උරාගන්නා විදියට කඩදාසියේ මතුපිට ස්වභාවය වෙනස් කරපු එකයි දැන් වෙන්නේ රතු සහ කොළ ආලෝකය ඒ ඉර විසින් උරාගන්නවා පිටට දෙන්නේ නිල විතරයි ඒ නිසා අපිට නිල ඉරක් පේනවා මේ විදියට අපි බලමු රතු ඉරි සහ කොළ ඉරි ඇන්දොත් මොකද වෙන්නේ කියල මතක තියාගන්න සිද්ද වෙන්නේ සුදු කඩදාසියේ මතුපිට ස්වභාවය වෙන කිරීමක් පමණයි කොළ ඉරක් ඇන්දොත් දැන් සිද්ධ වෙන්නේ මේ එන ආලෝක වර්ණ තුනෙන් නිල් සහ රතු ආලෝක අර ඉරෙන් උරාගෙන පරාවර්තනය කරන්නේ කොළ ආලෝකය විතරයි දැන් අපිට ඒ ඉර පෙන්නේ කොළ පාටට රතු ඉරක් ඇන්දොත් දැන් සිද්ධ වෙන්නේ මේ එන ආලෝක වර්ණ තුනෙන් කොළ සහ නිල් ආලෝක අර ඉරෙන් උරාගෙන පරාවර්තනය කරන්නේ රතු ආලෝකය විතරයි දැන් අපිට ඒ ඉර පෙන්නේ රතු පාටට එතකොට කහ පාට ඉරක් ඇන්දොත් දැන් සිද්ධ වෙන්නේ මේ එන ආලෝක වර්ණ තුනෙන් නිල් ආලෝකය අර ඉරෙන් උරාගෙන පරාවර්තනය කරන්නේ කොළ සහ රතු ආලෝක විතරයි දැන් අපිට ඒ ඉර පෙන්නේ කහ පාටට පාටට මොකද රතු සහ කොළ ආලෝකය එකතු වුනාම හැදෙන්නේ කහ මේ විදියට සියලුම ද්විතීක වර්ණ හැදෙනවා ත්රිතීක වර්ණ තැඹිලි පාට හැදෙන්නේ දැන් සිද්ධ වෙන්නේ මේ එන ආලෝක වර්ණ තුනෙන් නිල් ආලෝකය අර ඉරෙන් උරාගෙන පරාවර්තනය කරන්නේ කොළ සහ රතු ආලෝක විතරයි මෙතන ටිකක් සංකීර්ණයි කොළ සහ රතු ආලෝක පරාවර්තනය කරනවා වගේම රතු තනියමත් නැවත රතු සහ කොළ එකතු වී කහ ත් විදියට ත් නැවත ඒ දෙක එකතු වේ තැඹිලි විදියටත් හැදෙනවා කොයිතරම් සංකීර්ණ ක්රියාවලියක්ද කියල ඔබට වැටහෙනවා ඇති මේ ක් රියාවලිය මෙතැනදී සුදු ආලෝකය ඇතුලේ සියලුම වර්ණ තියෙන බව ඔබට වැටහෙනවා ඇති ඒ සුදු ආලෝකය සැදී ඇත්තේ කොළ රතු සහ නිල යන ආලෝක වර්ණ වලින් බවත් ඒ මූලික වර්ණ තුන එකතු වී ද්විතීක වර්ණ සෑදෙන බවත් එම ද්විතීක වර්ණ මූලික වර්ණ සහ ද්විතීක වර්ණ සමග එකතු වී ත්රිතීක වර්ණ සෑදෙන බවත් මෙම මූලික ද්විතීක සහ ත්රිතීක වර්ණ එකතු වී අනන්තයක් වූ වර්ණ සෑදෙන බවත් ඔබට වැටහෙනවා ඇති නමුත් වැදගත් වන්නේ මෙයයි මේ සියලුම අනන්තයක් වූ වර්ණ ඇත්තේ කිසිම වර්ණයක් නොමැති සුදු ආලෝකය තුලයි එනම් කිසිවක් නැති සුදු ආලෝකය යනු සියල්ලයි posted by දේව්දාස් at 9 33 pm 2 comments email this blogthis share to x share to facebook share to pinterest wednesday april 29 2020 ඕම් ගැන ඕිං අහගන්න ඕම් ශබ්දය ගැන විවිධ මත අදහස් තියෙනවා හරියට හින්දු ධර්මය ගැන විවිධ අදහස් මත තියෙනවා වගේ මේක හරි මේක වැරදියි කියන්න බැරි තරම් ඒ මත සහ අදහස් අපේ හිත ඇතුලේ තැන්පත් වෙලා තියෙනවා අපි සමහර දේවල් ඉගෙන ගද්දි කලින් අපි ඉගෙන ගනිපු වැරදි දේවල් unlearn කරන්න වෙනවා ඉතින් හිතල බලල තීරණය කරන්න ඕම් ගැන තියෙන මත වලින් මේක විශ්වයෙන් නැගෙන ශබ්ධය විශ්වය නිර්මාණය වෙද්දී නැගුනු ශබ්ධය කියන අදහස් දෙක ඉස්සරහින් ඉන්නවා මේ කතාව එක අතකට හරි ඒත් අපි අල්ලගන්නේ හැමතිස්සෙම වැරදි තැනින් ඒ නිසා අපිට එන්නේ වැරදි අදහසක් මේක මෙහෙම තේරුම් ගමු අපි හැමෝම කතා කරද්දී පෙනහළු වල ඉඳන් එන හුලන් පාරක් ස්වාරනාලය තුලින් ඇවිත් එතන ඉඳන් තොල් වෙනකන් තියෙන හැම මාංශ පේශියකම වැදිලා ගැටිලා ඒ එන හුලන් පාර නවත්තලා ත් රීව කරලා නැත්නම් අඩු කරලා තමයි අවසානයේ අපේ කටින් ශබ්ධයක් බිහි වෙන්නේ අපේ පාවිච්චි කරන ශබ්ද මුලික 60 හැදෙන්නේ අර හුලන් පාර 60 විදියකට කට ඇතුලෙන් වෙනස් කරලා තාලුජ දන්තජ වගේ නම් අහල ඇති දත් වලින් ඒ ශබ්දය හැඩ කරන ඒවා දන්තජ තල්ලෙන් තාලුජ ඔහොම ඔහොම ක් රම ගොඩක් තියෙයි ඉතින් මේ ශබ්ද 60 ආයෙත් එකිනෙක එක්ක එකතු වෙලා තව ශබ්ද හැදෙනවා මුලික ශබ්ද 60 කියන්නේ සිංහල හෝඩියේ අකුරු 60 ස්වර සහ ව් යංජන ආයෙත් ස්වර සහ ව් යංජන එකතු වෙලා ශබ්ද හැදෙනවා ඔ කියන ස්වරයයි ක් කියන ව් යන්ජනයයි එකතු වෙලා කො කියන ශබ්දය හැදෙනවා එතකොට මේකේ කෙළවරක් නැතුව ඕනේ තරම් ශබ්ද හැදෙන බව තේරෙනවනේ හැබැයි මේ ඔක්කොම පටන් ගත්තේ එන නිකන්ම නිකන් හුලන් පාරකින් එකේ කිසි සද්දයක් නෑ සද්දේ හැදුනේ එක එක තැන වල ගැටීමෙන් ඉතින් මෙන්න මේක තේරෙනවා නම් ඕම් තේරුම් ගන්න අමාරු නෑ අපි දැන් ඕම් කිව්වට ඇත්තටම මේක ඕම් කියල නෙමෙයි ශබ්ද වෙන්නේ ඒක දිග කතාවක් සරලව මෙහෙම ගමු අපි සිංහලෙන් ඕම් කියල ලියද්දි ඕ අකුරයි ම් අකුරයි ලියනවා සංස්කෘතෙන් නුත් එහෙමම අකුරු දෙකෙන් ලියන්න පුළුවන් එහෙනම් ඇයි ඕම් කියන ශබ්දයට වෙනම අකුරක් දෙන්නේ සංස්කෘතෙන් මේක තේරෙනවා නම් ඕම් තේරෙනවා අපි මේ උච්චාරණය කරන ඕ සහ ම් වැරදියි ඒ නිසා අපිට ඇත්තම ඕම් තේරෙන්නෙත් නෑ උච්චාරණය මේකයි කියල ලියල පෙන්නන්න බෑ හැබැයි තේරුම් ගන්න මෙහෙම කියන්න පුළුවන් ඕම් කියන්නේ පෙනහල්ලෙන් එන හුලන් පාර ස්වරනාලයේ ගැටිලා නැගෙන ශබ්දය ඒක ආයෙත් වෙන කොහෙවත් ගැටෙන්නේ නෑ තොල් වෙනකන් තියෙන කිසිම පේශියක අන්න ඒ ශබ්දයයි ඕම් හැබැයි අපි දැන් මේ කියන ඕ ම් නම් එහෙම වෙන්නේ නෑ ම් කියද්දී ම තොල් දෙක වැහෙනවා ඒකයි කිව්වේ ඕම් කියන උච්චාරණය වැරදියි කියලා ඉතින් ඕම් සහ විශ්වය අතර තියෙන සම්බන්ධෙ ගැන වෙනම කතා කරමු මේ ලිපිය හිතුවට වඩා දිග වුනු නිසා posted by දේව්දාස් at 3 47 pm 1 comment email this blogthis share to x share to facebook share to pinterest saturday november 23 2019 සඳ වලාකුළු අපි බොහොම මෑත දවසක අවුරුදු ගණනකට වතාවක් පෙනෙන තැඹිලි පැහැති සඳක් දකින්න ලංකාවේ අපිට අවස්තාව උදා වුනා හවස 6 50 ට විතර හැමෝම එලියට බැහැලා තමිබිලි හඳ බලන්න බලාපොරොත්තුවෙන් හිටියා ඒත් සිද්ධ වුනේ කවුරුවත් හිතුවේ නැති දෙයක් වැහි වලාකුළු වලින් මුළු අහසම පිරිලා කාටවත් ඒ අවස්ථාවේ තැඹිලි සඳ සකින්න වුනේ නෑ සඳ කෙසේ වෙතත් සඳ එලියවත් දකින්න වුනේ නෑ ඉතින් හිතන්න සඳ ත් සඳ එළියත් වහගන්න තරම් හැකියාවක් වැහි වලාකුළු වලට තියෙනවා මිනිස්සුන්ගේ ප් රඥාව ත් මෙන්න මේ හඳ වගේ හැමෝටම තියෙනවා ප් රඥාව නමුත් ඒ බව දන්නේ කීයෙන් කී දෙනාද මොකද මිනිස්සුන්ගේ ප් රඥාව නමැති හඳ භාහිර ලෝකය කියන වැහි වලාකුළුවලින් හැංගිලා තියෙන්නේ එහෙමත් නැත්නම් වැහිලා තියෙන්නේ ඉතින් මිනිස්සුන්ට ඒ හඳ පේන්නෙත් නෑ නමුත් ඒකෙන් කියවෙන්නේ හඳක් නෑ කියන ඒක නෙමෙයි හඳ තියෙනවා ඒත් පෙන්නේ නෑ වැහි වලාකුළු නිසා ඔබත් මේ භාහිර ලෝකයේ අනන්තයක් වූ දේවල් ගැන හිත හිත වදවේවි ඉන්න තාක් කල් ඔබට ඔබේ ප් රඥාව දැකගන්න ලැබෙන්නේ නෑ ඒ නිසයි ප් රඥාව පහල වෙනවා කියල කියන්නේ ප් රඥාව කියන්නේ අමුතුවෙන් ඇති කරගන්න පුළුවන් දෙයක් වත් ඉගෙන ගෙන උපාධියක් වගේ ගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි අපි හැමෝටම තියෙන ප් රඥාව අපම විසින් වහගෙනයි ඉන්නේ ඒත් දවසක අපිම ඒ වැහිලා තියෙන ප් රඥාව වලාකුළු අයින් වුණාම දකින සඳ වගේ දකිනවා අන්න ඒ නිසයි ප් රඥාව පහල වෙනවා කියන්නේ ඒත් ප් රඥාව පහල වෙන්න නම් ඔබට සිද්ධ වෙනවා භාහිර ලෝකයේ කෙළවරක් නැති අනන්තයක් වූ අනවශ් ය දේවල් වලින් මනස ඉවත් කරගෙන තමන් ගැන හිතන්න ඔබ වෙහෙසෙන්නේ දේශපාලනය ගැන නම් අපේක්ෂකයින් ගේ වැරදි හොඳ දකින්න නම් තමන්ට කිසි සෙත් අදාල නැති දේවල් ගැනනම් තමන්ට කිසිම දෙයක් කරන්න බැරි දේවල් ගැන නම් ඔබ මේ භාහිර සමාජයේ තියෙන තමන්ට අනවශ් ය දේවල් ගැන වදවෙන කෙනෙක් ඔබට ප් රඥාව තව බොහෝ දුරයි මොකද ඔබ හොයන්න ඕනේ ඔබ ගැන මිසක් අනුන් ගැන නෙමෙයි මුලින් තමන් ගැන හොයන්න ප් රඥාව පහල වුනු ගමන් ඔබට අනුන්ව නිකන්ම තේරෙන්න පටන් ගන්නවා එතකන් ඔබ අනුන් ගැන සොයන හැම මොහොතක්ම ඔබ කරන්නේ ඔප දුප හෙවීමම විතරයි හිස් වචන කතා කරන ඒක විතරයි ඔබගේ ප් රඥාව නමැති සඳ දැනටමත් තියෙන දෙයක් ඒත් භාහිර ලෝකය කියන වැහි වලාකුලෙන් ඒ හඳ වැහිලා තියෙන්නේ ඒ හඳ එලියට අරන් බලන ඒක ඔබට මිසක් වෙන කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ හඳ වැහි වලාකුලෙන් එලියට අරන් ඒ හඳ එළියෙන් නැහැවේවායි ප් රාර්ථනා කරමි posted by දේව්දාස් at 9 26 pm 2 comments email this blogthis share to x share to facebook share to pinterest friday november 22 2019 පෙරලෙන ගලේ පාසි නොබැඳේ ඒත් ඇයි මේ තවත් කියමනක් අපේ මුතුන් මිත්තන්ගෙන් අපි ඉගෙනගත්තු ඒත් මොකක්ද හේතුව මේ ගැන අපි හැමෝම දන්නවා ගලක් ඒක තැන තිබ්බොත් තමයි පාසි බැඳෙන්නේ හැබැයි ගලක් ඒක තැන තියෙන්නේ නැතුව පෙරලි පෙරලි වතුර දිගේ ගහගෙන යනවා නම් ඒ ගල පාසි බැඳෙන්නේ නැතුව තියෙනවා හැබැයි අවශ් යතාවය පාසි බැඳීම නම් මේකයි කතාව ගලක් ගඟක් දිගේ පෙරලි පෙරලි යද්දී ඒක එක තැනක රැඳෙන්නේ නැතුව තියෙද්දී ඒ ගල කිසිම පාසියක් බැඳෙන්නේ නැතුව තියෙනවනේ අපේ ජීවිතත් ඒ වගේම නේද අපි ඒක දෙයක් ගැන නෙමෙයි හිත තියාගෙන ඉන්නේ අපි හිතන්නේ ඒක දෙයක් ගැන නෙමෙයි අපි හැමදේම ගැන හිතනවා හැමදේම කරනවා අන්තිමට අපිට එකක්වත් බෑ හැබැයි ගල එක තැනක රැඳුනොත් එතන ඉඳන් ගල මතුපිට පාසි බැඳෙන්න පටන් ගන්නවා මොකද දැන් ගල කොහෙවත් ගැටෙන්නේ නෑ ඒක තැනක නිශ්චලව රැඳිලා තියෙන නිසා අපිත් ඒක දෙයක් ගැන විතරක් උනන්දු වුනොත් ඒක දෙයක් ගැන විතරක් හිතුවොත් අපිට ඒ දේ ගැන හෝදන අවබෝධයක් එනවා නේද මොකද අපි අපේ මනස එකතු කරන්නේ ඒක දෙයක් කෙරෙහි විතරයි හැමදේම එක්ක ගැටෙන්නේ නෑ ඉතින් ඔබට තේරෙනවද අපේ හිතත් නිකන් පෙරලෙන ගලක් වගේ කියලා ඒක වෙලාවක මෙතන ඊට පස්සේ මොහොතේ තවත් තැනක ආයෙත් වෙනත් තැනක මේ හිත එක තැනක තියන්න කොච්චර අමාරුද ඉතින් හිතට එක එක දේවල් එනවා යනවා හැබැයි එකක් වත් රැඳෙන්නේ නෑ හිතේ ඉතින් හිත වැඩි දේවල් එක්ක ගැටෙන්න ගැටෙන්න හිත එක තැනකින් තවත් තැනකට එතනින් තවත් තැනකට මාරු වේවි ඉන්නවා ඒත් අපි එකම දෙයක් ගැන දිගටම හිතුවොත් අන්න ඒ දේ ගැන විතරක් හිතද්දී අපිට හොඳ අවබෝධයක් එනවා ඒ දේ ගැන ඉතින් අපි හිතුවට පෙරලෙන ගලේ පාසි බැඳෙන්නේ නැති ඒක හොඳ දෙයක් ඒ නිසා ගලක් පෙරලි පෙරලි තියෙන ඒක හොඳයි කියලා ඇත්තටම සිද්ද වෙන්න ඕනේ ගලේ පාසි බැඳෙන එක නම් මොකද වෙන්නේ අපි මෙච්චර කල් හිතාගෙන හිටපු විදිය වැරදියි නේද එහෙනම් ආධ් යාත්මික ලෝකයේදී ඇත්තටම සිද්ද වෙන්න ඕනේ ගල මතු පිට පාසි බැඳෙන එකයි පාසි නොබැඳි තියෙන තාක් කල් මේ මහා භයානක සංසාරේ දුක් වින්ද වින්ද ඉන්න පුළුවන් ඔබේ හිතත් එක එක තැන් වල ගැටී ගැටී ඒ මේ පැත්තට පෙරලෙන ගලක් ද නැත්නම් එක තැන තියෙන ගලක්ද කියල ඔබ දන්නවා එහෙනම් පාසි බැඳෙයි ද නැත්නම් බොහොම පිරිසිදුව තියෙනවද ඔබ දන්නවා මතක තියාගන්න ලෝක දෙකක් තියෙයි ලෞකික සහ අධ් යාත්මික කියල මේ ලෝක දෙක සම්පූර්නෙන්ම අන්ත දෙකක තියෙන ලෝක දෙකක් එකක හරි දේ අනිත් එකේ වැරදියි එකක වැරදි දේ අනිත් එකේ හරි ලෞකික ලෝකයේ ගල මතු පිට පාසි නොබැඳි තියෙන තාක් කල් පිරිසිදුව තියෙන තාක් කල් හොඳයි කිව්වට අධ් යාත්මික ලෝකයේ ගල මතුපිට පාසි බැඳෙන එකයි හොඳ අපි කොච්චර රැවටිලාද posted by දේව්දාස් at 7 45 pm no comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom about me දේව්දාස් view my complete profile my blog list easy literature introduction sentences wonder wanderer theory of important factor popular posts ලෝකය සහ ජීවීන්ගේ ආරම්භය ලෝකය සහ ජීවීන්ගේ ආරම්භය ගැන අපි මුලින්ම මීට අවශ් ය පදනම හදාගෙන ඉමු අපි දන්නවා දරුවෙක් බිහි වෙන්නේ පුර්ෂ ශිෂ්නයකින් නිකුත් ඩාවින් ගේ පරිනාමවාදය සහ දස අවතාර විද් යාව වගේම දර්ශනයත් ජීවීන්ගේ ආරම්භය පැවැත්ම යන කරුණු ගැන අදහස් ඉදිරිපත් කරලා තියෙනවා ඒ අතරින් විද් යාවේ අද වැඩි සැලකිල්ලට ලක් වෙන ඩාව ශේප් න් යාය shape theory අපේ ජීවිතයේ අපි වැඩියෙන්ම භාවිතා කරන්නේ මෙන්න මේ ශේප් න් යාය මුලින් බලමු මොකක්ද මේ ශේප් න් යාය කියන්නේ කියල ශේප් න් යාය කිය අඳුරු ආශා dark desires අපි හැමෝටම අඳුරු ආශා තියෙනවා කෙනෙක් නෑ කියනවා නම් ඒ බොරු ඔහුගෙන් ඈත් වෙන්න ඔහු ඔහුටම අවංක නැති බොරුකාරයෙක් අඳුරු ආශා කියන්නේ වෙ artificial intelligence dashboard සහ කර්මය මේ මොන කුනුහරුපයක් ද මේ නෑ නෑ ඒ වගේ කතාවක් නෙමෙයි පොඩ්ඩක් කියවල බලන්නකෝ ඔන්න තියෙනවා artificial intel...
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 31 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-31


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Fri, 28 Aug 2026 09:05:52 GMT
Date Fri, 28 Aug 2026 09:05:52 GMT
Cache-Control private, max-age=0
Last-Modified Wed, 04 Feb 2026 07:27:45 GMT
ETag W/ 68cf0fc5a603eb32fedb042b68adc62fffe714588c4f23a7565aaa6f3b75b3bc
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 28872
Server GSE
Connection close

Meta Tags

title=""
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/dhevdhaas.blogspot.com/" property="og:url"
content="දේව්දාස්" property="og:title"
content="" property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="දේව්දාස්" itemprop="name"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh8GNHgXtXe4DLPhmmDWL2O2awlDPV6yvrJmhNOdsCnorrI8v8Rl32x4LXtcI2jIQdRz45AyXA2kE4O8ZqW3PAjFigzu5KVYF_cypG_xMuOjugzS6J-OtgXimzjJPMpthlXQuKrzBOyLMs/s400/Picture1.jpg" itemprop="image_url"
content="1618154760583957955" itemprop="blogId"
content="51544377124582971" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/02820435094431692833" itemprop="url"
content="htt???/dhevdhaas.blogspot.com/2020/05/blog-post_3.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjttWXAJF8ar-Icu2RQZWMwy5UQZxI0HfbTZJxvpvDv1_h8tVwaXe6CtMUIxtEc3HgPnbgRKVjXTK5QHTSebv4MeD43ECLTzEdL0h1NtbUvxO0okWCeSlnuvKWvR6A6rmg4BYTWVJqPYlo/s640/%25E0%25B6%25AD2.png" itemprop="image_url"
content="1618154760583957955" itemprop="blogId"
content="1244784464386054240" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/02820435094431692833" itemprop="url"
content="htt???/dhevdhaas.blogspot.com/2020/05/blog-post.html" itemprop="url"
content="htt????/blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoKewX4oTjck9qH2mBedCRBogR8VaMrenNane0ooLczOywsQPepmyJpogMaqas0Br7cURbAqI5qDl3HvH2Lk4hDgeTKIkTRu33DCw81piYuPhezvfoJgOSMIuvxtDlM2RmQdUltAOT5Zo/s400/Capture.JPG" itemprop="image_url"
content="1618154760583957955" itemprop="blogId"
content="1249368851673952840" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/02820435094431692833" itemprop="url"
content="htt???/dhevdhaas.blogspot.com/2020/04/blog-post_30.html" itemprop="url"
content="1618154760583957955" itemprop="blogId"
content="4239523887462728198" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/02820435094431692833" itemprop="url"
content="htt???/dhevdhaas.blogspot.com/2020/04/blog-post.html" itemprop="url"
content="1618154760583957955" itemprop="blogId"
content="5643511107305295320" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/02820435094431692833" itemprop="url"
content="htt???/dhevdhaas.blogspot.com/2019/11/blog-post_23.html" itemprop="url"
content="1618154760583957955" itemprop="blogId"
content="8510033338052366123" itemprop="postId"
content="htt????/www.blogger.com/profile/02820435094431692833" itemprop="url"
content="htt???/dhevdhaas.blogspot.com/2019/11/blog-post_22.html" itemprop="url"

Load Info

page size28872
load time (s)0.443597
redirect count0
speed download65173
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"