If you are not sure if the website you would like to visit is secure, you can verify it here. Enter the website address of the page and see parts of its content and the thumbnail images on this site. None (if any) dangerous scripts on the referenced page will be executed. Additionally, if the selected site contains subpages, you can verify it (review) in batches containing 5 pages.
favicon.ico: hadathala.blogspot.com - .

site address: hadathala.blogspot.com

site title:

Our opinion (on Friday 28 August 2026 9:53:21 UTC):

GREEN status (no comments) - no comments
After content analysis of this website we propose the following hashtags:



Meta tags:

Headings (most frequently used words):

2019, 2015, හැඩතල, sunday, may, 19, tuesday, january, 15, thursday, september, 17, wednesday, april, ආදරණීය, ජීවිතය, මේ, ලෝකෙට, තවත්, ළමයි, සහීර්, පළමු, ප්, රසුතිය, සාමාන්, යයෙකු, ලෙස, පැවතීමට, ගැහැණියට, ඇති, අයිතිය, තහවුරු, කරමු, ලිපිය, ලියවෙන්නේ, ඇයි,

Text of the page (most frequently used words):
කියලා (24), ඔයා (17), share (12), නමුත් (11), ඕනේ (11), ළමයි (11), #අයිතිය (10), නැති (10), කරන්න (9), එක්ක (9), ලෙස (8), මේක (8), කියන (8), වෙන්න (8), අපි (8), කරන (8), අපිට (8), පොත (8), ඇති (7), ගන්න (7), තමන්ගේ (7), එහෙම (7), එකට (7), නම් (7), පුළුවන් (7), ළමයෙක් (7), ලිපිය (6), සාමාන් (6), මගේ (6), යන්න (6), නැහැ (6), විස්වාස (6), නැතුව (6), පොතේ (6), නිසා (5), වෙන (5), අවුරුදු (5), වෙනවා (5), කලින් (5), දෙයක් (5), වගේම (5), තමයි (5), රස්සාවක් (5), තියන (5), තවත් (5), අවශ් (5), ඔයාට (5), වෙනස් (5), පස්සේ (5), දැන් (5), දේවල් (5), යන්නේ (5), ඒත් (5), ඉවර (5), චැප්ටර් (5), ලෝකෙට (5), සගයෙක් (5), may (4), pinterest (4), facebook (4), blogthis (4), email (4), this (4), comments (4), ලිව්වේ (4), malya (4), ගැනීම (4), පුලුවන්ද (4), ජිවත් (4), විදියට (4), අවස්තාව (4), තියෙනවා (4), කියන්නේ (4), යයෙකු (4), ගැන (4), ඇයි (4), සහීර් (4), කරලා (4), දුක් (4), සටන් (4), හදන්නේ (4), දන්නවා (4), නැත්තන් (4), එකේ (4), කතාව (4), ඉතින් (4), april (3), september (3), 2015 (3), 2019 (3), බොහෝ (3), නිමිත්ත (3), බලාපොරොත්තු (3), කාන්තාවන් (3), දෙනා (3), සමාජ (3), මොකද්ද (3), ඇත්ත (3), තේරුම් (3), දෙන්න (3), පනහකට (3), විතර (3), යාම (3), වුනා (3), සමාජයේ (3), වීමට (3), කරන්නේ (3), වුනු (3), දෙමව්පියන්ගේ (3), මතයක් (3), වුනොත් (3), තමන්ට (3), ගැටළුවක් (3), කිරීම (3), එපා (3), තැන් (3), තීරණය (3), තීරණයක් (3), හැමෝම (3), එකක් (3), නගන්න (3), උදව්වක් (3), කතා (3), කළා (3), කියන්න (3), ඔව් (3), කවද්ද (3), මීට (3), කියවන්න (3), යතාවය (3), පරිවර්තනය (3), අපේ (3), අනිත් (3), ඔන්න (3), කසාද (3), ළමයා (3), බොන්න (3), ළමයින්ට (3), ජිවිතේ (3), ටිකක් (3), ශින්දේ (3), රයි (3), june (2), october (2), february (2), march (2), january (2), ආදරණීය (2), ජීවිතය (2), posts (2), ඉහත (2), ලෝකයේ (2), ඕනෑම (2), සියලු (2), මුහුණ (2), දෙන (2), වැනි (2), පසු (2), විට (2), ඔහු (2), ලිව්වා (2), වෙන්නේ (2), අදහස් (2), බැහැ (2), කාන්තාවක් (2), නොහැකි (2), දැනෙන (2), කාන්තාව (2), කතාවක් (2), දැනට (2), දිනා (2), ලඟා (2), අයිතියක් (2), උදා (2), විරුද්ධ (2), හේතුව (2), සංගීත (2), කාන්තාවන්ට (2), අතේ (2), තොරව (2), මිස (2), කරනවාට (2), දෙමව්පියෝ (2), මෙන්ම (2), ඊළඟ (2), හරි (2), කෙනෙක්ට (2), කෙනෙකු (2), තියනවද (2), එකත් (2), රස්සාවට (2), රස්සා (2), නොකර (2), ඉන්නවද (2), නොයා (2), සමාජයෙන් (2), වුනාම (2), නොවී (2), නැනේ (2), නෙවෙයි (2), තැනට (2), තාම (2), ඉන්න (2), වගේ (2), වලට (2), යුතුයි (2), ආරක්ෂා (2), පිළිගන්නා (2), අවධානමක් (2), කරගන්න (2), ගොඩ (2), හැසිරීමේ (2), හැමෝගෙම (2), අඩු (2), ලියවෙන්නේ (2), පැවතීමට (2), ගැහැණියට (2), තහවුරු (2), කරමු (2), සදීපා (2), රකාශන (2), නැතත් (2), ඉන්නකොට (2), දන්නවද (2), කෙනෙක් (2), ඔයත් (2), එනවා (2), පෙන්නන්න (2), විතරක් (2), කොච්චර (2), හැමදාම (2), මාස (2), අවසානය (2), දක්වාම (2), මටත් (2), රසන්න (2), පැරදුණා (2), කොහෙද (2), එකම (2), කිසිම (2), රශ්නයක් (2), මොකද (2), අහලා (2), එකෙන් (2), ඒවා (2), තාමත් (2), බොහොම (2), වැඩේ (2), පලවෙනි (2), අම්මා (2), හින්දා (2), එත් (2), ගානේ (2), සාතන් (2), කරපු (2), විශේෂ (2), ආදරෙයි (2), කිව්වත් (2), තියෙන්නේ (2), වාක් (2), යක් (2), පොත් (2), නේද (2), උත්තරේ (2), අහන්නේ (2), කියනවා (2), බැරි (2), හිතන්න (2), දෙන්නෙක් (2), බඳිනවා (2), හිතනවා (2), කාගේද (2), කිරි (2), කන්න (2), දෙක (2), ආයෝජන (2), අවදානමක් (2), අවසාන (2), ගෙනල්ලා (2), කාලේ (2), චේතනාවෙන් (2), ගෞරි (2), සම්භන්දතා (2), අද්දැකීම් (2), කෝපි (2), ඕපදූප (2), රොමාන්තික (2), හැඩතල (2), theme, images, powered, blogger, mammuth, november, 2011, august, 2012, 2013, december, 2014, subscribe, atom, home, older, සම්භන්ධව, කෙරුණු, කතාබහවල, අවස්ථාවලදී, රධාන, මාතෘකාව, ලිපියක්, ලිවීමකින්, වසන්, මෙහිදී, ලිඳ, ඕපාදුපයක්, තරමට, යාමෙන්, වලක්වා, සඳහා, ලියමි, මෙය, රටක, ඉපදෙන, අඩුවැඩි, වශයෙන්, තුන්වන, රටවල්, සම්මුතීන්, පවතින, විවිධ, බහුලව, දීමට, සිදුවන, සිදුවීමක්, කියවීමන්, මිතුරෙකුට, සබැඳිය, යැවූ, ඇසුවේ, මෙහෙම, නවත්වන්න, එකයි, ලිවීමෙන්, අනතුරුව, පළවූ, බැලුවම, නවත්තන්න, ඕවර්, රිඇක්ට්, කිරීමක්, දකින, පෙනෙනවා, දවසකට, බැලිය, පුරුෂයන්ගෙන්, අවස්ථාවල, මානසික, පීඩනය, ඉල්ලන්නේ, තමන්ටත්, පුරුෂයෙකුට, තැන, ඉල්ලීමක්, නෙවේ, සමතැන, පිලිබඳ, මතය, වෙනමම, ලිපියෙන්, පස්සට, රැකියාවකට, අතිශය, විරල, කාලයේ, පියවරු, මව්වරු, නුසුදුසු, හිතුවා, රමයෙන්, අධ්, යාපන, කඩයිම්, කිහිපයකින්, අවස්ථාවට, වූවාසේම, කරගත, යුතු, අත්කර, ගතයුතු, ලිපියේ, හරහා, ලාංකීය, කරගැනීමට, කාන්තාවනුත්, නිමිත්තේ, බාර්, එකකට, බීම, නොසලකා, හැරීයත්, මුහුඳු, වෙරලක්, සංදර්ශනයක්, එවැනි, අවස්ථාවලට, සහභාගී, බාධක, දන්නා, බාධාවක්, ඇතිය, යනුවෙන්, පිරිමියෙකුගේ, එල්ලීමෙන්, බිරිඳ, පෙම්වතිය, එල්ලාගෙන, එක්කන්, යනවා, නොවේ, දුවරු, විරුද්ද, දුවරුන්ගේ, දරුවෝ, නොවනවා, වියයුතු, විකාසනයක්, රශ්නේ, ගෙනාවා, කියමුකෝ, සමාජයක, අනතුරක්, හැසිරෙන්න, කියපු, කියනවද, හරියටම, කරනවා, වීම, රස්සාව, කරගෙන, යාමට, බාධා, එහෙමයි, බහුතර, කාන්තාවෝ, පෞද්ගලිකව, රියා, රස්සාවකට, ඉඳීම, පෞද්ගලික, කාරනාවක්, වරද, කාරයාට, ඇඟිල්ල, දිගු, ඇයට, අවැඩක්, සමාජීයමය, සමාජය, මෙතනදීත්, නොයන, ඇගේ, නොවන, ඇවිත්, හිතන්නේ, ආරක්ෂාකාරීව, අවධානම, ස්ත්, පුරුෂ, බේදයකින්, තැනකට, ගොස්, සහිතව, ඉඳීමේ, සමාජයට, තමන්, නිවැරදි, ධෛර්ය, නොදී, සමාජයක්, අයව, සාමන්යෙකු, යුතුකමක්, පරපුරකින්, පසුව, කිරීමට, ගත්තා, කාන්තාවට, පියවරක්, ඉදිරියට, ලිපියට, ඔච්චර, ගහන්න, දෙයක්ද, අහන, වැඩියි, රමිකව, යයි, බහුතරය, විය, නිසයි, ඔබත්, කාන්තාවටත්, හැසිරෙමේ, ඇතැයි, කරනවාද, එහෙනම්, එක්වෙන්න, wednesday, මිල, 400, පාවුලෝ, කොය්යෝ, කළේ, ආදරය, හැගීම්, අද්දකීවි, අයත්, අද්දකීවිද, කැමති, විඳි, අත්දැකීම්, අනිවාර්යයෙන්ම, තරුණයි, ලස්සනයි, බුද්ධිමත්, හමුවෙයි, සුව, වේවි, මාව, කැන්වසයක, අලවාවි, සීතලකට, දමයි, දවසක, මටම, කියාගත්තා, කුණාටුව, මහන්සියි, එදා, සග්, රෙබ්වල, රැයෙන්, රැකවල්, ඉවරයි, හැටි, විදෙව්වත්, වැදගත්, ගානක්, තිස්සේ, විඳිනවා, ආදරේද, වින්දා, ගියපු, මහන්න, මමත්, කැඩිලා, බිඳීලා, තුවාල, ලෙවකකා, යන්නයි, කරන්නයි, වාරයක්, කිව්ව, නැවත, අසල්වැසියත්, සමග, උමතු, ආදරෙන්, සිටි, ගැහැනියක්, හැර, ගිය, හැඟීම්බරව, බිඳවැටුණු, මිනිසෙක්, හමු, වුණු, දවසට, ආපහු, මොහොතේ, සමු, ගන්නවා, මගෙන්, ඇහුවේ, මෙහෙන්, උදේ, හතහමාරට, බර්ලින්, ටැක්සියේ, දෙකට, අයන්න, ආයන්න, උගන්නපු, අම්මටයි, අප්පච්චිටයි, පින්, ආයතනය, රකාශය, බාර, ගත්තේ, හාර්ඩ්, තිබුනා, 5කට, මාරයා, කිව්වම, කම්, ඉන්නවා, කිව්වා, කැත, විචාරයක්, ලියන්න, එකෙට, රාන්ස්ලේට්, කරනකොට, වුනත්, කියවපු, ඔබතුමාටත්, ස්තුතියි, ලොකු, හේතු, කිහිපයක්, කාරණාව, කවදාවත්, ඉංග්, රීසියෙන්, කියවන්නේ, දෙවැනි, මනුස්සයා, සැබෑ, ලෝකෙදි, හමුවීම, මුලින්, පටන්, ගන්නකොට, හිතුවේ, කරයි, වෙනකල්ම, කාටවත්, කිව්වෙත්, කියවලා, කොටස, ඉක්මනට, කරපිය, දවස, කිව්වේ, හිටියේ, සමහර, අතැරලා, දාලා, කම්මැලිකමට, ආරම්බයේ, තියෙන, ඉතාකාව, කවි, පන්තිය, අතින්, වුනේ, ගානකට, දැනුනු, විශේෂත්වය, හින්දම, ඉඳන්, ඊයේ, රින්ට්, ඉවරද, බලන, එනකල්, උදව්, සාතන්ට, ස්තුතිය, පනටත්, වැඩිය, උඩින්, ජීවිතවල, කියනවාගෙන, යනකොට, පොලෝ, කොය්යෝගේ, වලින්, හැගීම, දනවන, දෙබසක්, හෙට, සැප්තැම්බර්, වෙනිදා, බණ්ඩාරනායක, සම්මන්ත්, ශාලාවේදී, එළිදැක්වෙන, පරිවර්තනයේ, කොටසක්, එළිදැක්වීමේ, උත්සවයක්, පැවැත්වෙන්නේ, රදර්ශනයට, හැමෝටම, ඒකටත්, දන්නේ, ඔයාව, කැමැතිද, අනික්, අතට, ජීවත්, පුළුවන්ද, ඔයාටත්, හරියන්නේ, පළමු, රසුතිය, thursday, ෆේස්, බුක්, වීඩියෝ, ශෙයා, කෙනෙක්ව, දුවෙක්, ගෙයින්, එලියට, දාපු, පොස්ට්, කමෙන්ට්, බලන්න, පැත්තකින්, මිනිස්සු, දුවට, අම්මම්මෝ, බනිනවා, නුවර, ගින්නෙන්, බේරගත්ත, තාත්තා, හින්දලු, විඳින්නේ, අහවල්, මගුලකට, හැදුවද, විඳින්න, ලංකාවේ, දෙමාපිය, දුදරු, සම්භන්ධතාවය, බේරුමක්, ආඩම්බරේට, හදනවා, දෙනවා, ණයයිලු, යතාවයට, හදලා, හින්ද, දීපුවට, ඉල්ලපු, ණයක්, ගෙවන්න, වයසට, යද්දී, කවුද, සලකන්නේ, සැලසුමක්, සැලසුම්, හරියන්නත්, වරදින්නත්, වැරදුනොත්, ළමයට, බැනලා, වැඩක්, අරගෙනනේ, අරන්, අවස්ථා, දෙකේදීම, ලොකුවෙනකොට, මුනදෙන්න, අවසානෙදි, රතිචාර, දක්වන්නේ, ගෙවල්වල, අඩදබර, ආර්ථික, අපහසුතා, මානසිකව, බලපාන, භීෂණ, තත්ව, රතිපලය, දොස්, ළමයෙක්ව, දීලා, උගන්නලා, බන්දලා, ගමන්, වෙන්නත්, රමයක්, හදාගන්න, හොඳම, නොගේන, ජිවිතයක්, ලස්සන, ජීවිතේට, පරම, පරාර්ථකාමී, අන්න, එතකොට, හැදුවට, කමක්, මහන්තත්තකමට, ආයෝජනයක්, විදිහට, ආශාවල්, පාලනය, බැරුව, සාර්ථක, රතිපල, නොදෙන, මොනවත්, හැබැයි, මොන, හැදුවත්, ලාංකික, හිතන්, ඉන්නේ, ඒගොල්ලෝ, මාර, කරා, වෙනුවෙන්, tuesday, තුනකට, තිබුනත්, කතාවත්, තිබුනු, මොලේට, වැටෙන්න, පරක්කු, ජිවිත, කාලයම, හොයන, පුද්ගලයෙක්, ඇත්තටම, සර්ව, සම්පුර්ණ, සම්භන්ධතාවයක්, ගොඩනගාගන්න, සම්භන්දතාවයක්, හොයන්නේ, ගොඩක්, තියාගන්න, විවිධාකරයේ, විවිධාකර, සංගීතය, වින්දින්න, කතාකරන්න, පොතක්, හරබර, සංවාද, එක්කෙනෙක්ගෙන්, ඔක්කොම, දූපත්, මානසිකත්වයත්, සගයන්ට, සගයන්, සම්භන්ධතා, පවත්වන්න, දුරට, පුටුවක්, පුටු, දහයක්, ජීවන, සහකරුවෝ, තෝරගන්න, කියලයි, කියන්නෙ, එක්කම, කෙටි, ගැලපෙන්නෙ, දෙවල්, ඔට්ටු, වැය, ලබාගන්න, කරනවනම්, සතුට, හම්බවෙන්න, සම්භාවිතාවය, වැඩිවෙනවා, sunday, සෑම, හැඩතලයක්, නිමේෂයක,


Text of the page (random words):
හැඩතල හැඩතල සෑම හැඩතලයක් ම වෙනස් වන නිමේෂයක sunday may 19 2019 ආදරණීය ජීවිතය මේක ටිකක් වෙනස් කතාවක් මීට අවුරුදු දෙක තුනකට කලින් ගෞරි ශින්දේ මේ කතාව කියලා තිබුනත් ඒ කතාවත් එක්ක තිබුනු අනිත් කතා හින්දා මේ කතාව ටිකක් මොලේට වැටෙන්න පරක්කු වුනා අපි ජිවිත කාලයම හොයන ඒ එක විශේෂ පුද්ගලයෙක් ඇත්තටම ඉන්නවද ඒ එක සර්ව සම්පුර්ණ සම්භන්ධතාවයක් අපිට ගොඩනගාගන්න පුලුවන්ද ඒත් ඇයි අපිට එකම එක සම්භන්දතාවයක් හොයන්නේ ගෞරි ශින්දේ කියන විදියට අපිට ජිවිතේ සම්භන්දතා ගොඩක් තියාගන්න ඕනේ විවිධාකරයේ සම්භන්දතා විවිධාකර අද්දැකීම් එක්ක සංගීතය රස වින්දින්න සංගීත සගයෙක් කෝපි බොන්න කෝපි සගයෙක් ඕපදූප කතාකරන්න ඕපදූප සගයෙක් රොමාන්තික වෙන්න රොමාන්තික සගයෙක් පොතක් ගැන කතා කරන්න හරබර සංවාද සගයෙක් එහෙම නැති වුනොත් එක්කෙනෙක්ගෙන් ඔක්කොම දේවල් බලාපොරොත්තු වුනාම තියන එකත් නැති වෙනවා ඒත් ඉතින් අපේ දූපත් මානසිකත්වයත් එක්ක තමන්ගේ සගයන්ට අනිත් සගයන් එක්ක සම්භන්ධතා පවත්වන්න කොච්චර දුරට ඉඩ තියනවද කියන එක ප් රශ්නයක් එක පුටුවක් ගන්න පුටු දහයක් ට් රයි කරන අපිට ජීවන සහකරුවෝ ට් රයි නොකර තෝරගන්න එපා කියලයි ශින්දේ කියන්නෙ ඒත් එක්කම මේ ජිවිතේ තියන කෙටි කාලේ ගැලපෙන්නෙ නැති දෙවල් එක්ක ඔට්ටු වෙන්න වැය කරන්නේ නැතුව ඉන්න වෙනස් අද්දැකීම් ලබාගන්න ට් රයි කරනවනම් සතුට හම්බවෙන්න තියන සම්භාවිතාවය ටිකක් වැඩිවෙනවා ලිව්වේ malya at 6 53 pm 0 comments email this blogthis share to x share to facebook share to pinterest tuesday january 15 2019 මේ ලෝකෙට තවත් ළමයි ෆේස් බුක් එකේ වීඩියෝ එකක් ශෙයා වෙනවා අම්මා කෙනෙක්ව දුවෙක් ගෙයින් එලියට දාපු එකක් ඒ පොස්ට් එකේ කමෙන්ට් තමයි බලන්න ඕනේ කතාව එක පැත්තකින් විතරක් අහලා මිනිස්සු ඒ දුවට අම්මම්මෝ නැතුව බනිනවා අනිත් කතාව අර නුවර ගින්නෙන් ළමයි බේරගත්ත තාත්තා කියනවා ළමයි හින්දලු දුක් විඳින්නේ අහවල් මගුලකට ළමයි හැදුවද දුක් විඳින්න මට තාමත් තේරුම් ගන්න බැරි දෙයක් තමයි ලංකාවේ දෙමාපිය දුදරු සම්භන්ධතාවය අවස්තාව එක හිතන්න ඔන්න දෙන්නෙක් කසාද බඳිනවා ඊට පස්සේ හිතනවා අපිට ළමයෙක් ඕනේ කියලා කාගේද අවශ් යතාවය දෙමව්පියන්ගේ ඇයි ළමයි නැති වුනොත් සමාජයෙන් බේරුමක් නැති වෙනවා කවද්ද ළමයෙක් හදන්නේ කවද්ද ළමයෙක් හදන්නේ කියලා ඔන්න ඉතින් ආඩම්බරේට ළමයෙක් හදනවා ඊට පස්සේ කිරි දෙනවා ඊට පස්සේ කියනවා අර ළමයා කිරි වලට ණයයිලු තමන්ගේ අවශ් යතාවයට ළමයෙක් හදලා තමන්ට ඕනේ හින්ද කන්න බොන්න දීපුවට අර ළමයා දැන් ඉල්ලපු නැති ණයක් ගෙවන්න ඕනේ අවස්තාව දෙක හිතන්න ඔන්න දෙන්නෙක් කසාද බඳිනවා ඊට පස්සේ හිතනවා අපිට ළමයෙක් ඕනේ කියලා කාගේද අවශ් යතාවය දෙමව්පියන්ගේ ඇයි වයසට යද්දී කවුද සලකන්නේ මේ මොකද්ද ආයෝජන සැලසුමක් ඉතින් ආයෝජන සැලසුම් කියන ඒවා බොහොම අවදානමක් තියන දේවල් හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන් වැරදුනොත් ඉතින් එකට ළමයට බැනලා වැඩක් නැනේ මොකද අවදානමක් අරගෙනනේ තීරණය අරන් තියෙන්නේ ඉහත අවස්ථා දෙකේදීම ළමයා ලොකුවෙනකොට මුනදෙන්න වෙන දේවල් එක්ක තමයි අවසානෙදි ළමයි ප් රතිචාර දක්වන්නේ ගෙවල්වල අඩදබර ආර්ථික අපහසුතා මානසිකව බලපාන භීෂණ තත්ව එක්ක අවසාන ප් රතිපලය වෙනස් වෙනවා එකට ළමයින්ට දොස් කියන්න පුලුවන්ද ළමයෙක්ව මේ ලෝකෙට ගෙනල්ලා කන්න බොන්න දීලා උගන්නලා කසාද බන්දලා දෙන ගමන් තමන්ගේ අවසාන කාලේ ජිවත් වෙන්නත් ක් රමයක් හදාගන්න බැරි නං හොඳම වැඩේ මේ ලෝකෙට තවත් ළමයි නොගේන එක තමන්ට පුළුවන් නං තවත් ජිවිතයක් මේ ලෝකෙට ගෙනල්ලා ඒ ජිවිතේ ලස්සන කරලා ඒ ජීවිතේට උදව්වක් වෙන පරම පරාර්ථකාමී චේතනාවෙන් නං ළමයි හදන්නේ අන්න එතකොට ළමයෙක් හැදුවට කමක් නෑ එහෙම නැතුව තමන්ගේ මහන්තත්තකමට එහෙම නැත්තන් ආයෝජනයක් විදිහට නැත්තන් තමන්ගේ ආශාවල් පාලනය කරගන්න බැරුව මේ ලෝකෙට එන ළමයින්ට ඒ ළමයි සාර්ථක ප් රතිපල නොදෙන එකට ඒ ළමයින්ට මොනවත් කියන්න පුලුවන්ද හැබැයි මොන චේතනාවෙන් ළමයි හැදුවත් ලාංකික දෙමව්පියෝ හිතන් ඉන්නේ ඒගොල්ලෝ මාර දෙයක් කරා කියලා ඒ ළමයි වෙනුවෙන් ලිව්වේ malya at 11 47 pm 0 comments email this blogthis share to x share to facebook share to pinterest thursday september 17 2015 සහීර් පළමු ප් රසුතිය මේක හරියන්නේ නැහැ ඒත් ඔයා මටත් මං ඔයාටත් ආදරෙයි එහෙම නේද මං දන්නේ නැහැ නමුත් ඔයා අහන්නේ මං ඔයාව ආශ ් රය කරන්න කැමැතිද කියලා නම් උත්තරේ ඔව් අනික් අතට ඔයා අහන්නේ මට ඔයා නැතුව ජීවත් වෙන්න පුළුවන්ද කියලා නම් ඒකටත් උත්තරේ ඔව් මගේ පනටත් වැඩිය මං ඔයාට ආදරෙයි කියලා කිව්වත් ඔයා නැතුව මට ජිවත් වෙන්න බෑ කියලා කිව්වත් ඔය උඩින් තියෙන්නේ අපි හැමෝගෙම ජීවිතවල ඇත්ත වාක් යක් වාක් යක් ගානේ කියනවාගෙන යනකොට හැමදාම පොලෝ කොය්යෝගේ පොත් වලින් දැනෙන ඇත්ත නේද කියන හැගීම දනවන සහීර් පොතේ දෙබසක් හෙට ඒ කියන්නේ සැප්තැම්බර් 18 වෙනිදා බණ්ඩාරනායක සම්මන්ත් රණ ශාලාවේදී එළිදැක්වෙන සහීර් පොතේ පරිවර්තනයේ කොටසක් එළිදැක්වීමේ උත්සවයක් පැවැත්වෙන්නේ නැහැ එත් පොත් ප් රදර්ශනයට එන හැමෝටම පොත ගන්න පුළුවන් පොත පරිවර්තනය කරන්න හේතු වුනු දේවල් කිහිපයක් තියෙනවා පලවෙනි කාරණාව අපේ අම්මා මේ පොත කවදාවත් ඉංග් රීසියෙන් කියවන්නේ නැති එක දෙවැනි එක මේ පොතේ මනුස්සයා සැබෑ ලෝකෙදි මට හමුවීම මුලින් පටන් ගන්නකොට මං හිතුවේ නැහැ මේක මං ඉවර කරයි කියලා ඒ හින්දා පොත ඉවර වෙනකල්ම කාටවත් කිව්වෙත් නෑ එත් චැප්ටර් එකෙන් චැප්ටර් එක කියවලා මට ඊළඟ කොටස කියවන්න ඕනේ ඉක්මනට ඉවර කරපිය කියලා දවස ගානේ කිව්වේ අපේ සාතන් සාතන් හිටියේ නැත්තන් සමහර විට මං මේක අතැරලා දාලා කම්මැලිකමට පොතේ ආරම්බයේ තියෙන ඉතාකාව කවි පන්තිය මම අතින් පරිවර්තනය වුනේ මීට අවුරුදු ගානකට කලින් ඒ පොතේ මට දැනුනු විශේෂත්වය හින්දම පොත පරිවර්තනය කරපු පලවෙනි චැප්ටර් එකේ ඉඳන් ඊයේ පොත ප් රින්ට් කරලා ඉවරද කියලා බලන තැනට එනකල් උදව් කරපු සාතන්ට විශේෂ ස්තුතිය පොතේ චැප්ටර් එකෙන් චැප්ටර් එකෙට ට් රාන්ස්ලේට් කරනකොට ඒවා කියවන්න දෙන්න ඕනේ වුනත් තාමත් කියවපු නැති ඔබතුමාටත් බොහොම ස්තුතියි ඒ කියවන්න දෙන්න ඕනේ වුනු අවශ් යතාවය වැඩේ ඉවර කරන්න ලොකු උදව්වක් වුනා මීට මාස 5කට විතර කලින් මාරයා මොකද කරන්නේ අහලා පොත ගැන කිව්වම ඉවර කරන කම් ඉන්නවා කිව්වා කැත විචාරයක් ලියන්න දැන් එකට අවස්තාව තියෙනවා සදීපා ප් රකාශන ආයතනය කිසිම ප් රශ්නයක් නැතුව පොත ප් රකාශය කරන්න බාර ගත්තේ නැත්තන් මේක මගේ හාර්ඩ් එකේ පල වෙන්න තිබුනා කරන කියන කිසිම දෙකට එපා කියන්නේ නැති අයන්න ආයන්න උගන්නපු අම්මටයි අප්පච්චිටයි පින් ඔයා කවද්ද යන්නේ මම මෙහෙන් උදේ හතහමාරට යන්න ඕනේ ඔයත් බර්ලින් යන නිසා අපිට එකම ටැක්සියේ යන්න පුළුවන් ඔයා කොහෙද යන්නේ ඔයා දන්නවා මම කොහෙද යන්නේ කියලා ඔයා මගෙන් ඇහුවේ නැහැ ඒත් ඔයා දන්නවා ඔව් මම දන්නවා අපි මේ මොහොතේ සමු ගන්නවා කියලා ඔයා දන්නවා වගේම අපි හමු වුණු දවසට අපිට ආපහු යන්න පුළුවන් නම් ඔහු හැර ගිය කෙනෙකු නිසා හැඟීම්බරව බිඳවැටුණු මිනිසෙක් සහ තමන්ගේ අසල්වැසියත් සමග උමතු ආදරෙන් සිටි ගැහැනියක් මට පුළුවන් වාරයක් මං ඔයාට කිව්ව දේ නැවත කියන්න මම අප ් රසන්න අවසානය දක්වාම සටන් කරන්නයි යන්නේ මම සටන් කළා මම පැරදුණා දැන් මම මගේ තුවාල ලෙවකකා යන්නයි යන්නේ මමත් සටන් කරලා පැරදුණා මම හදන්නේ කැඩිලා බිඳීලා ගියපු දේ මහන්න නෙවෙයි ඔයා වගේ මටත් ඕනේ අප ් රසන්න අවසානය දක්වාම සටන් කරන්න මම හැමදාම දුක් වින්දා ඔයා ඒක දන්නවද මම දැන් මාස ගානක් තිස්සේ දුක් විඳිනවා ඔයාට මං කොච්චර ආදරේද කියලා පෙන්නන්න ඔයා මගේ ළඟ ඉන්නකොට විතරක් දේවල් වැදගත් වෙන හැටි පෙන්නන්න නමුත් දැන් මම විදෙව්වත් නැතත් ඇති කියන්නේ ඇති කියලා මම තීරණය කළා ඒක ඉවරයි මට මහන්සියි එදා සග් රෙබ්වල රැයෙන් පස්සේ මම මගේ රැකවල් අඩු කරලා මටම කියාගත්තා කුණාටුව එනවා නම් එනවා ඒක මාව කැන්වසයක අලවාවි සීතලකට ඇද දමයි නමුත් දවසක මම සුව වේවි ඔයාට වෙන කෙනෙක් හමුවෙයි අනිවාර්යයෙන්ම මම තරුණයි ලස්සනයි බුද්ධිමත් හැමෝම කැමති කෙනෙක් නමුත් මම ඔයත් එක්ක විඳි අත්දැකීම් ඒ අයත් එක්ක අද්දකීවිද ඔයා වෙනස් හැගීම් අද්දකීවි සහ ඔයා දන්නවද ඔයා විස්වාස කළේ නැතත් අපි එකට ඉන්නකොට මම ඔයාට ආදරය කළා සහීර් පාවුලෝ කොය්යෝ සදීපා ප් රකාශන මිල රු 400 00 ලිව්වේ malya at 8 36 pm 6 comments email this blogthis share to x share to facebook share to pinterest wednesday april 1 2015 සාමාන් යයෙකු ලෙස පැවතීමට ගැහැණියට ඇති අයිතිය තහවුරු කරමු ලිපිය ලියවෙන්නේ ඇයි සාමාන් යයෙකු ලෙස පැවතීමට ගැහැණියට ඇති අයිතිය තහවුරු කරමු ඉහත ලිපිය හා සම්භන්ධව කෙරුණු කතාබහවල බොහෝ අවස්ථාවලදී නිමිත්ත ප් රධාන මාතෘකාව වී ඇති නිසා ලිපියක් ලිවීමකින් බලාපොරොත්තු වන දේ වසන් වී නිමිත්ත මෙහිදී නං ලිඳ ළඟ ඕපාදුපයක් වන තරමට යට යාමෙන් වලක්වා ගැනීම සඳහා ලියමි මෙය ලෝකයේ ඕනෑම රටක කාන්තාවන් ලෙස ඉපදෙන සියලු දෙනා අඩුවැඩි වශයෙන් මුහුණ දෙන අප වැනි තුන්වන ලෝකයේ රටවල් වල සමාජ සම්මුතීන් ලෙස පවතින විවිධ මත නිසා බහුලව මුහුණ දීමට සිදුවන සිදුවීමක් මේ ලිපිය කියවීමන් පසු මිතුරෙකුට සබැඳිය යැවූ විට ඔහු ඇසුවේ මේ ලිපිය ලිව්වා කියලා මොකද්ද වෙන්නේ මෙහෙම ලිව්වා කියලා මේක නවත්වන්න පුලුවන්ද කියන එකයි ඇත්ත මේ ලිපිය ලිවීමෙන් අනතුරුව පළවූ අදහස් බැලුවම මේක නවත්තන්න බැහැ කියන එක සහ ඕවර් රිඇක්ට් කිරීමක් ලෙස බොහෝ දෙනා දකින බව පෙනෙනවා නමුත් දවසකට හෝ කාන්තාවක් වී බැලිය නොහැකි පුරුෂයන්ගෙන් එම අවස්ථාවල දැනෙන මානසික පීඩනය තේරුම් ගැනීම බලාපොරොත්තු වෙන්න බැහැ අපි කාන්තාව ඉල්ලන්නේ තමන්ටත් සාමාන් ය පුරුෂයෙකුට ජිවත් වෙන විදියට ජිවත් වෙන්න ඉඩ දෙන්න කියලා මේක සම තැන ඉල්ලීමක් නෙවේ සමතැන පිලිබඳ මගේ මතය වෙනමම කතාවක් නමුත් මේ ලිපියෙන් වෙන්නේ මොකද්ද එක තේරුම් ගන්න දැනට අවුරුදු පනහකට විතර පස්සට යන්න වෙනවා දැනට අවුරුදු පනහකට විතර කලින් කාන්තාවන් රැකියාවකට යාම අතිශය විරල දෙයක් වුනා වගේම ඒ කාලයේ පියවරු මව්වරු එක නුසුදුසු දෙයක් විදියට හිතුවා නමුත් කාන්තාවන් ක් රමයෙන් අධ් යාපන අයිතිය දිනා ගැනීම වැනි කඩයිම් කිහිපයකින් පසු ඒ අවස්ථාවට ලඟා වූවාසේම ලඟා කරගත යුතු අත්කර ගතයුතු අයිතියක් මේ ලිපියේ නිමිත්ත හරහා ශ් රී ලාංකීය සමාජයේ ඒ අවස්තාව උදා කරගැනීමට කාන්තාවනුත් විරුද්ධ වීමට හේතුව තමයි නිමිත්තේ කාන්තාව බාර් එකකට යාම නමුත් බීම හල නොසලකා හැරීයත් මුහුඳු වෙරලක් සංගීත සංදර්ශනයක් හෝ එවැනි බොහෝ අවස්ථාවලට සහභාගී වීමට කාන්තාවන්ට බාධක ඇති බව අපි සියලු දෙනා දන්නා දෙයක් බාධාවක් ඇතිය යනුවෙන් අදහස් කරන්නේ පිරිමියෙකුගේ අතේ එල්ලීමෙන් තොරව යා නොහැකි බව මිස තමන්ගේ බිරිඳ හෝ පෙම්වතිය අතේ එල්ලාගෙන මම නං එක්කන් යනවා කියන එක නොවේ අවුරුදු පනහකට කලින් දුවරු රස්සාවක් කරනවාට විරුද්ද වුනු දෙමව්පියන්ගේ දුවරුන්ගේ දරුවෝ අද රස්සාවක් කරනවාට ඒ දෙමව්පියෝ විරුද්ධ නොවනවා මෙන්ම වියයුතු විකාසනයක් ඊළඟ ප් රශ්නේ හරි එහෙම සමාජ මතයක් ගෙනාවා කියමුකෝ එහෙම මතයක් තියන සමාජයක කෙනෙක්ට අනතුරක් වුනොත් ඒ සාමාන් ය කෙනෙකු විදියට හැසිරෙන්න අයිතියක් තියනවද කියපු අය එකට වග කියනවද එකත් හරියටම රස්සාවක් කරනවා වගේම තමයි අද රස්සාවට යන කාන්තාවන්ට කාන්තාවක් වීම නිසා රස්සාව කරගෙන යාමට බාධා තියෙනවා නමුත් එහෙමයි කියලා බහුතර කාන්තාවෝ රස්සා නොකර ඉන්නවද කෙනෙක්ට තමන්ට ගැටළුවක් තියෙනවා නම් එකට පෞද්ගලිකව ක් රියා කිරීම හෝ රස්සාවකට නොයා ඉඳීම පෞද්ගලික කාරනාවක් නමුත් සමාජයෙන් ගැටළුවක් ඇති වුනාම වරද කාරයාට ඇඟිල්ල දිගු නොවී ඇයට අවැඩක් වීමට හේතුව රස්සාවට යාම කියලා එක සමාජීයමය ගැටළුවක් අද සමාජය කියන්නේ නැනේ රස්සා කරන්න එපා කියලා ඒ වගේම මෙතනදීත් ඇය යන තැන් නොයන තැන් තීරණය කරන එක ඇගේ තීරණයක් මිස සමාජයේ තීරණයක් නෙවෙයි සමාජයේ තීරණයක් නොවන තැනට තාම ඇවිත් නැහැ තාම හැමෝම හිතන්නේ ඇය ආරක්ෂාකාරීව ඉන්න නම් ඒ වගේ තැන් වලට නොයා යුතුයි කියලා නමුත් රස්සාවක් කරන්න අවධානම එකක් ගන්න අය වගේම ස්ත් රී පුරුෂ බේදයකින් තොරව ඕනෑම තැනකට ගොස් ආරක්ෂා සහිතව ඉඳීමේ අයිතිය පිළිගන්නා එහෙම යන්න අවධානමක් ගන්න අය ඒ සමාජයට බය නොවී තමන් නිවැරදි බව විස්වාස කරන්න ධෛර්ය නැති කරගන්න නොදී හැමෝම ඒ අයිතිය විස්වාස කරන සමාජයක් ගොඩ නගන්න නම් අවධානමක් ගන්න අයව ආරක්ෂා කිරීම සාමන්යෙකු ලෙස හැසිරීමේ අයිතිය පිළිගන්නා අපි හැමෝගෙම යුතුකමක් ඒ අයිතිය තවත් පරපුරකින් පසුව හරි උදා කර ගැනීම රස්සාවක් කිරීමට අයිතිය දිනා ගත්තා මෙන්ම කාන්තාවට තවත් පියවරක් ඉදිරියට යන්න කරන උදව්වක් මේ ලිපියට ඕක ඔච්චර කෑ ගහන්න දෙයක්ද කියලා අද අහන අය වැඩියි ඒ අය ක් රමිකව අඩු වෙන්න සාමාන් යයෙකු ලෙස හැසිරීමේ අයිතිය විස්වාස කරන අය ඒ ගැන කතා කිරීම අවශ් යයි සමාජ මතයක් ගොඩ නගන්න ඒ ගැන විස්වාස කරන අය බහුතරය විය යුතුයි මේ ලිපිය ලියවෙන්නේ ඒ නිසයි ඔබත් කාන්තාවටත් සාමාන් යයෙකු ලෙස හැසිරෙමේ අයිතිය ඇතැයි විස්වාස කරනවාද එහෙනම් හඬ නගන්න එක්වෙන්න ලිව්වේ malya at 12 14 am 2 comments email this blogthis share to x share to facebook share to pinterest older posts home subscribe to posts atom 2019 2 may 1 ආදරණීය ජීවිතය january 1 2015 3 september 1 april 1 february 1 2014 2 december 1 may 1 2013 1 march 1 2012 15 october 1 september 3 august 3 june 4 april 1 march 1 february 2 2011 6 november 1 october 1 june 1 may 3 theme images by mammuth powered by blogger
Thumbnail images (randomly selected): * Images may be subject to copyright.GREEN status (no comments)

Verified site has: 32 subpage(s). Do you want to verify them? Verify pages:

1-5 6-10 11-15 16-20 21-25 26-30 31-32


The site also has 1 references to other resources (not html/xhtml )

 blogger.googleusercontent.com/img/b/R2___.jpg  Verify


Top 50 hastags from of all verified websites.

Supplementary Information (add-on for SEO geeks)*- See more on header.verify-www.com

Header

HTTP/1.1 200 OK
Content-Type text/html; charset=UTF-8
Expires Fri, 28 Aug 2026 09:53:21 GMT
Date Fri, 28 Aug 2026 09:53:21 GMT
Cache-Control private, max-age=0
Last-Modified Sun, 28 Sep 2025 06:54:53 GMT
ETag W/ b606a0047cd0b557f960ee05010ebfd16f22d9de7b365b915a6c15f314491400
Content-Encoding gzip
X-Content-Type-Options nosniff
X-XSS-Protection 1; mode=block
Content-Length 19443
Server GSE
Connection close

Meta Tags

title=""
content="IE=EmulateIE7" http-equiv="X-UA-Compatible"
content="width=1100" name="viewport"
content="text/html; charset=UTF-8" http-equiv="Content-Type"
content="blogger" name="generator"
content="htt???/hadathala.blogspot.com/" property="og:url"
content="හැඩතල" property="og:title"
content="සෑම හැඩතලයක් ම වෙනස් වන නිමේෂයක........." property="og:description"
name="google-adsense-platform-account" content="ca-host-pub-1556223355139109"
name="google-adsense-platform-domain" content="blogspot.com"
content="හැඩතල" itemprop="name"

Load Info

page size19443
load time (s)0.724443
redirect count0
speed download26854
server IP 142.251.39.193
* all occurrences of the string "http://" have been changed to "htt???/"