Meta tags:
Headings (most frequently used words):
2017, friday, february, tuesday, මම, ඔබ, එන්න, labels, 23, 2018, june, march, 24, 14, ගැන, යන, එන, ලෙන්ගතු, නවාතැන්, හීනෙන්, මගෙ, රටේ, නිදියන, හැම, රෑම, යාළුවෝ, කලින්, ලියපු, ඒවා, ඇවිත්, යන්න, දිනයක, සුවඳ, සාලාව, පිපිරුම, සහ, නඳුන්ගමුවේ, සඳුන්, ගස්, මා, මළ, පසු, මිනිස්සු,
Text of the page (most frequently used words):
#මිනිස්සු (20), share (12), var (10), ago (10), යනු (10), සන්ධ් (8), දුවන (8), වාහන (7), නැති (7), අපට (7), february (6), සුවඳ (6), years (6), හීන (6), බ්ලොග් (6), පාර (6), මගේ (6), අතර (6), විය (6), එන්න (5), document (5), write (5), comments (5), march (5), කලින් (5), ලෝකයෙ (5), කියවන (5), ජීවත් (5), වෙන්න (5), දකින (5), ඉපනැල්ලෙ (5), මතු (5), වෙච්ච (5), පුංචි (5), මොටෙයියෙක් (5), labels (5), මැද (5), ඔවුන් (5), june (4), 2017 (4), කවි (4), pinterest (4), facebook (4), blogthis (4), email (4), this (4), posted (4), කලබල (4), සිටි (4), ඇති (4), කෑම (4), ගොඩ (4), නැත (4), වැඩි (4), කුඩා (4), ඇසෙන (4), json (3), rdp_postdate (3), substring (3), ලෙස (3), අන්තිම (3), බසයට (3), තතු (3), සියල්ල (3), බොහෝ (3), දලු (3), සාලාව (3), නිවෙස් (3), නැවත් (3), පටන් (3), තිබුණි (3), දැන් (3), ගියේ (3), විට (3), වෙඩි (3), එක් (3), පාලම (3), පිපිරුම (3), සමඟ (3), තිබෙන (3), විදගමි (3), සුවඳත් (3), function (2), for (2), rdp_info (2), rdp_current (2), rdp_total_posts (2), rdp_numposts (2), මිය (2), දැනෙන (2), november (2), january (2), may (2), දිනයක (2), 2018 (2), දෙනා (2), සයිබර් (2), කෙටි (2), කතාව (2), posts (2), අරන් (2), රෝද (2), ගමට (2), පොරකන (2), tuesday (2), පසු (2), friday (2), ආගිය (2), නොවේ (2), මිනිසුන් (2), වැනි (2), ගස් (2), සදුන් (2), නඳුන්ගමුවේ (2), වන් (2), එහෙත් (2), කඳවුරේ (2), සිදු (2), පැත්තට (2), ඕගොල්ලො (2), අලුයම (2), නොවීය (2), කාටත් (2), සිටින (2), දරුවන් (2), පොඩි (2), වැඩ (2), මුඩියේ (2), කඩි (2), වාසනා (2), විසි (2), එහි (2), පැවසුවාය (2), අපව (2), අතැතිව (2), විදුලි (2), ලැබී (2), රජා (2), ගම් (2), මෙතන (2), නිසා (2), ගත්හ (2), පන්දම් (2), බිත්ති (2), නඳුන්ගමුව (2), පෙර (2), ඔවුන්ට (2), නම් (2), පුටු (2), තවත් (2), බැවිනි (2), සිතට (2), වඩා (2), පාරට (2), ඉඩක් (2), කහට (2), මෙන් (2), පමණ (2), යමු (2), වැසියන් (2), කඩා (2), ගැනීමට (2), ගිනි (2), අහසේ (2), පැහැ (2), රත් (2), විත් (2), රථය (2), දිග (2), අතුරු (2), දුර (2), මෙසේ (2), මිනිසුන්ද (2), පයින් (2), වාහනද (2), නගින (2), අහස (2), පූගොඩ (2), අයද (2), පයින්ම (2), පමණක් (2), අපද (2), පාරේ (2), බයික් (2), කොස්ගම (2), කුමක් (2), රතිඤ්ඤා (2), හමුදා (2), අවි (2), කළු (2), දෙස (2), දිඩි (2), සුවද (2), විදිමින් (2), සුවදින් (2), තැන (2), හිසේ (2), සප්, watermark, theme, powered, blogger, live, traffic, stats, ඇවිත්, යන්න, random_posts, rdp_get_snippet, length, yes, getvalue, rdp_snippet, rdp_, rdp_posttitle, new, array, totalposts, feed, opensearch, totalresults, rdp_disable, disabled, rdp_comment, rdp_snippet_length, 110, 100, යන්නට, පෙරුම්, පුරන්නෙමි, මුළු, රටට, මමත්, මියෙන්නට, උපන්, කෙනෙක්, වෙමි, දහසක්, ඉපදී, පොළොවේ, december, 2013, 2014, april, 2015, 2016, ලියපු, ඒවා, යාළුවෝ, හීනෙන්, මගෙ, රටේ, නිදියන, හැම, රෑම, තොටුපොළ, සහෝදර, the, lonely, shepherd, තනි, එඬේරා, හුදෙකලා, රස්තියාදුව, පිංවතියේ, කුරුටු, පවුර, කැදැල්ල, ඔමාගේ, රස්ත, රහාරයෙන්, මියගිය, සියළු, වෙනුවෙන්, සාතිශය, සංවේගය, අජිත්, කුමාරගේ, දර්ශකය, යායෙන්, පණිවිඩයක්, යාය, cyber, yaya, months, කාමරය, රියාගේ, සිතුවිලි, weeks, නස්රුදින්, කිට්ටු, කියා, දුන්, හැටි, මල්, කැකුළු, sri, lankan, kids, days, නන්දා, මාලනී, ජේවීපීද, මාතලන්, maathalan, day, අයිස්ලන්ත, ග්ලැසියර, දියවීම, නේපාලයේ, විනාශය, කොළඹ, ගමයා, ලෙන්ගතු, නවාතැන්, ගැන, හිත, රත්තරන්ගෙන්, බ්ලොගේට, විතරක්, නෙවෙයි, සංසාරෙ, පුරාවටම, subscribe, atom, home, older, පුරා, අයිනෙන්, මිනිස්, අඳුරට, මිනිසුන්ට, අඳුර, දිනන, පරදින, පස්සෙ, බසය, එත්දැයි, බලන, මව්, පිය, සෙනෙහසට, විකල්ප, නිසාවෙන්, අදුරට, ගෙදර, පිට්සා, හට්, ෆුඩ්, කල්, මරන, පිළිවෙලට, නවතා, දෙසවත්, නොබලා, හැල්මේ, comment, අමතක, කිසිදා, දෙවිවරු, ලැබූ, මනුසත්, ගොස්, අමතකව, දෙනාට, පිබිදී, ජීවිතද, අවට, හැඩ, වලින්, කොළ, ගස්ද, තිබූ, ගැහී, කලු, පිළිස්සී, නොතිබිණි, හානියක්, කිසිදු, වලට, අපගේ, වසරකි, අදට, නොයේ, මැකී, මසිතින්, වදන්, ඇයගේ, දන්නෙ, වෙයිද, වෙලා, කරදරයක්, අපිට, හෙට, පැමිණියෙමු, බලා, වෙත්ම, විඳ, සත්කාර, සියලු, සිතක්, නින්දට, නමුත්, නොවූවාය, පසුබට, කිරීමටද, සූදානම්, ඇඳන්, කාමර, බැවින්, නොනැවතී, එලීමෙන්, පැදුරු, සාලය, නැරඹුවෙමු, අයුරුද, හඬමින්, රොක්, ගණනින්, සිය, පන්සල්, අසල්වැසියන්, අපේම, මෙනි, අමුත්තන්, අපි, කළාය, පිළියෙල, මේසයක්, ලස්සනය, අනාථයන්, ලැබුණේ, වේල, කළහ, බලන්නට, තුරු, ඉදෙන, ආවාය, උස්සන්, ටිකක්, ගෙඩි, දෙල්, කවුදෝ, ගත්තාය, උයන්න, අක්කා, ගත්, කැඳවා, පහල, අහල, සැකසිනි, නවාතෙන්, දෙනෙකුට, තිස්, ගන්නා, ගෙන්න, කෝල්, ඉන්නවානම්, ගියාය, කැන්දාගෙන, නිවෙසට, ඇගේ, දුවගෙන, පන්දමක්, අක්කාය, පරිදි, දැනගත්, පසුව, දැනගන්නට, ඇයට, කවුරුන්ගෙන්, ඉන්නා, ශාලාවේ, නොදනිමු, කියාවත්, අතකද, කුමන, වැසියක්, අනෙකුත්, ලැබුණත්, තැනක්, මෙවන්, නොමැත, විකල්පයක්ද, වෙන, කියයි, සුදුසු, කිරීමට, අටත්, කරන්නට, පත්තු, ඉටි, දිගේ, ඔවුහු, වාඩිවන්නටයැයි, ගියහ, කැඳවාගෙන, ශාලාවට, කණඩායම, පැමිණි, පින්, නොදන්නා, ලැබිනි, පිඟානක්, පුතුටද, අයස්සේම, මොහොතකින්, දුන්නාය, ඉඳගන්නට, කවමින්, දරුවෙකුට, මවක්, වැදුනෙමු, ගෙපිලකට, වැසි, නොදත්තෙමු, යන්නදැයි, කොහේ, වර්ෂාව, දැඩි, බරක්, වීම, කරදර, පමණට, පැමිණියේ, ස්තුති, නොවක්, රීම්, රැක, සැදිණි, වටයක්, මිදුලේ, ප්ලාස්ටික්, කරගත්, එකතු, පහළින්, අහළ, තිබුණේම, ඇතුළේ, නිවස, අමුත්තන්ට, වෙලවක්, ලැබෙන්නට, අතට, ර්ද, තේද, හුඟක්, සිත්, පොහොසත්, ගලා, උතුරා, දයාව, පැලක, අතු, ඇදුණෙමු, පසුපසින්, කීකරුව, ඔහුට, ළමුන්, පිරිසක්, දෙනෙකු, සිටියහ, දැන, ඔස්සේ, මාද්, ඉස්සර, ඔහු, තරුණයෙකි, මහත, පස්සෙන්, කට්ටියම, කරන්නෙ, මොකද, එක්ක, යයි, වයසක, ළමයිනුයි, ආවෙ, ඉඳලද, සලාවෙ, දෙනෙකි, කිහිප, වැදුනු, පිට්ටනියට, දල්වමින්, වරම, පමණකි, ගොඩක්, නටඹුන්, ආවේ, ගන්න, උත්සාහ, මවා, සිතින්, මානය, සිටියෙමු, තෙමෙමින්, පිට්ටනියක්, කලුවරේ, කට්ට, දකිමින්, අසමින්, සීරුවට, විටත්, ගම්මානයේය, සිටියේ, වැලිවේරිය, නතර, පිට්ටනියකට, ධාවනය, පාරක්, පෙනෙන්නට, මානයක්, පහව, අනතුර, මිස, දුවනවා, සෙනඟටම, ජනයාද, දිගේම, කළද, ගමන්, කොතෙක්, නොවන්නට, නොකළානම්, පාලනය, කැල, තරුණ, යාත්මක, සියල්ලන්ට, වෙද්දී, යුතුය, පිනකට, කාගේ, නොවැටුණේ, තියන්නට, විලාප, සියල්ලෝම, හේතුවෙන්, ශබ්දයක්, භයානක, අති, නැඟුනු, මොහොතේ, තෙරපී, දැනවීය, බියක්, මරණ, සැබැවින්ම, වරින්, ගන්නවමින්, එනිසාවෙන්, පැවතිණි, අඳුරක්, ලඟා, උඩට, පෙළ, හෙමින්, යනවාටත්, පෙරහැර, වුවත්, කෙමෙන්, ඇරඹි, සවස, හිඟ, ඔසවාගෙන, බල්ලන්, පූසන්, වාහනයටද, හුන්, තිබිණි, රැගෙන, සමඟම, ආදියද, සේලයින්, පියන්, වයෝවෘධ, සමහරුන්, තිරෝද, සුසුම්ද, මවුවරුන්ගේ, හඬන, බදාගෙන, නැතිබ, අතොරක්, සෙමිනි, ඇදුනේ, ඉදිරියට, වුණෙමි, රථයකට, වැලි, මොබයිලය, ඇදිවත, පවුලේ, මාද, තරම්, නොදෙන, ඔරොත්තු, පළලට, සොයමින්, අතරින්, නොකී, මෙකී, වීලර්, තිබිණ, ගඟක්, එකම, මාර්ගය, ගැනීමටය, තේරුම්, කරන්නදැයි, වන්නේද, නැඟුවේ, අසල්, අපහසුය, දරා, වැඩිවිය, මයෙන්, ඇසුනු, බස්, පණිවුඩ, කරමින්, දැනුවත්, පවසමින්, ගසා, ලෙසට, ඉවත්, වහාම, තරුණයන්, ගමේ, නැඟි, මෝටර්, බවයි, පෙරලීමට, අනතුරකට, විශාල, මෙය, අනුව, මාණය, ආයුධ, කදවුරේ, පැවසුයේ, සොයුරියක්, අසල්වැසි, ගිය, විශ්, සේවයෙන්, පැවතින, වෙමින්, අතරට, වලාකුළු, දුමාරයක්, එදෙසින්, ඉබේමය, බැලුනේ, කදවුර, අම්මා, කඳවුරෙන්, එන්නේ, අසා, කොහෙන්දෝ, බවද, ගබඩාවක්, තිබුනේ, අසන්නට, හඬක්, හඬකට, මින්, දේශවාසීන්, බැස්සෙමි, මිදුලට, බැලීමට, කුමක්දැයි, දෙදරවමින්, සඳුන්, බසින, නිම්නෙක, සීතල, සුමුදු, පින්නක, සේපාලිකා, කුසුමක, දිනක්, අරඹමි, කඩිමුඩියෙ, ඒදන, පිසෙන, වියන්ජනයක, අඩුවැඩිය, ලුණු, රසය, හදුනමි, දුවගොස්, හනික, බසයේ, නැහැපුඩු, හකුලන, පෙරදින, පිළුණු, මත්ගද, කුණු, දුම්, රොටු, මැදින්, සිප්, වෙතට, දුව, යමි, අඩක්, දින, ගෙවු, විවේකාගාරය, තුළ, බදුනක, ඉදහිට, කේක්, සුවදත්, හැල්ම, නවතමි, සුළු, අත්, බනුව, හැරගෙන, පැරණි, මිතුදම්, වියැකෙනා, දවල්, නගරේ, අතැර, ජවතැනි, පථයේ, තෙරපුනු, රථයෙ, දහඩිය, විලවුන්, හෙන්දිරික්කා, සුවඳට, මුසුවූ, සුසුවද, බුදු, පුදන, අතරේ, සෙනෙහසේ, නිවහනට, ගොඩවෙමි, පෙරමගට, පුතුගේ, ගැල්වූ, සවසට, කෝපි, රදයට, බාම්, ඇදුම්, පෙගෙනා, සබන්, මෙහෙවර, කිමිදෙමි, නිම්නේ, කුමුදක, විද, කුටුම්බයෙ, මුදු, මිහිරි, දිනේ, සරතැස, නිවා, සැනසෙමි, ඇදේ, වැතිරී, නිදි, නොනිදි, සිත, පතුලේ, සිහිනයෙන්, සුවඳක, අනාගත, සුබ, සිහින, නරඹමි, සන්ද්, රියදර්ශනී, සූප, සාස්තර, ගීයක, මිහිර, වැදගත්, ඉපනැල්ල,
Text of the page (random words):
ඉපනැල්ල labels ආගිය තතු එක එක වැඩ කාටත් වැදගත් ගීයක මිහිර මගේ කවි සූප සාස්තර friday february 23 2018 දිනයක සුවඳ සද බසින නිම්නෙක සීතල සුමුදු පින්නක සේපාලිකා කුසුමක සුවද විදිමින් දිනක් අරඹමි කඩිමුඩියෙ ඒදන අලුයම පිසෙන කලබල වියන්ජනයක සුවදින් අඩුවැඩිය ලුණු රසය හදුනමි දුවගොස් හනික ගොඩ වන බසයේ නැහැපුඩු හකුලන පෙරදින පිළුණු මත්ගද දැනෙන කුණු දුම් රොටු ගද මැදින් සිප් හල වෙතට දුව යමි අඩක් දින ගෙවු තැන විවේකාගාරය තුළ කහට තේ බදුනක ඉදහිට කේක් සුවදත් සුවද විදිමින් හැල්ම නවතමි සුළු ඉඩක් ලද තැන අත් බනුව දිග හැරගෙන පැරණි මිතුදම් වල වියැකෙනා ඒ සුවඳ විදගමි දවල් කල නගරේ අතැර ජවතැනි පථයේ තෙරපුනු රථයෙ දහඩිය සමඟ විලවුන් සුවඳ විදගමි හෙන්දිරික්කා සුවඳට මුසුවූ සදුන් සුසුවද බුදු පුදන අතරේ සෙනෙහසේ නිවහනට ගොඩවෙමි පෙරමගට එන පුතුගේ හිසේ ගැල්වූ සුවඳ විදගමි සවසට කෝපි සුවඳත් හිසේ රදයට බාම් සුවඳත් ඇදුම් පෙගෙනා සබන් සුවඳත් අතර මෙහෙවර සමඟ කිමිදෙමි සද නගින නිම්නේ රෑ කුමුදක සුවඳ විද කුටුම්බයෙ මුදු මිහිරි සුවදින් දිනේ සරතැස නිවා සැනසෙමි රෑ ඇදේ වැතිරී නිදි නොනිදි සිත පතුලේ සිහිනයෙන් ගෑ සුවඳක අනාගත සුබ සිහින නරඹමි සන්ද් යා ප් රියදර්ශනී posted by සන්ධ් යා at 1 52 am 3 comments email this blogthis share to x share to facebook share to pinterest labels මගේ කවි සන්ධ් යා බ්ලොග් ලෝකයෙ අ යනු ආ යනු කියවන ජීවත් වෙන්න හීන දකින ඉපනැල්ලෙ මතු වෙච්ච පුංචි මොටෙයියෙක් මං tuesday june 6 2017 සාලාව පිපිරුම සහ නඳුන්ගමුවේ සඳුන් ගස් දිඩි දිඩි ගා බිත්ති දෙදරවමින් ඇසෙන වෙඩි හඬ කුමක්දැයි බැලීමට මා මිදුලට බැස්සෙමි කොස්ගම ප් ර දේශවාසීන් වූ අපට මින් පෙර රතිඤ්ඤා හඬකට වැඩි හඬක් අසන්නට ලැබී තිබුනේ නැත සාලාව කඳවුරේ අවි ගබඩාවක් තිබෙන බවද අප කොහෙන්දෝ අසා තිබුණි ඒ හඬ එන්නේ කඳවුරෙන් බව අම්මා පැවසුවාය මට කදවුර තිබෙන දෙස අහස දෙස බැලුනේ ඉබේමය එදෙසින් කුඩා කළු දුමාරයක් අහසේ කළු වලාකුළු අතරට එක් වෙමින් පැවතින හමුදා සේවයෙන් විශ් රා ම ගිය අසල්වැසි සොයුරියක් පැවසුයේ කදවුරේ තිබෙන අවි ආයුධ ප් ර මාණය අනුව මෙය විශාල අනතුරකට පෙරලීමට ඉඩ ඇති බවයි මෝටර් බයික් වල නැඟි ගමේ තරුණයන් වහාම ඉවත් වන ලෙසට කෑ ගසා පවසමින් අතුරු පාර වල මිනිසුන් දැනුවත් කරමින් ඒ මේ අත ගියේ හමුදා පණිවුඩ රථ ගියේ බස් පාරේ පමණක් බැවිනි රතිඤ්ඤා හඬ මෙන් ඇසුනු ඒ පිපිරුම ක් ර මයෙන් වැඩි වැඩිවිය දැන් දැන් ඇසෙන හඬ දරා ගැනීමට අපහසුය අපද අසල් වැසියන් සමඟ මහ පාරට පා නැඟුවේ කුමක් වන්නේද කුමක් කරන්නදැයි තේරුම් ගැනීමටය පූගොඩ කොස්ගම මාර්ගය එකම ජන ගඟක් වී තිබිණ බයික් ත් රි වීලර් මෙකී නොකී වාහනද ඒ අතරින් ඉඩ සොයමින් පයින්ම දුවන මිනිසුන්ද පාරේ පළලට ඔරොත්තු නොදෙන තරම් විය අපද මාද පවුලේ අයද ඇදිවත සහ මොබයිලය පමණක් අතැතිව වැලි ට් ර ක් රථයකට ගොඩ වුණෙමි රථය ඉදිරියට ඇදුනේ බොහෝ සෙමිනි අතොරක් නැතිබ ඇසෙන වෙඩි හඬ අතර කුඩා දරුවන් බදාගෙන හඬන මවුවරුන්ගේ සෝ සුසුම්ද එක් විය තිරෝද රථ වල සිටි සමහරුන් වයෝවෘධ මා පියන් වූ අතර සේලයින් බට ආදියද සමඟම ඔවුන් රැගෙන විත් තිබිණි අප හුන් වාහනයටද තව බොහෝ දෙනා ගොඩ වූ අතර පූසන් බල්ලන් ඔසවාගෙන පයින්ම දුවන අයද හිඟ නොවීය සවස 5 ට පමණ ඇරඹි පිපිරුම කෙමෙන් වැඩි වුවත් රථ පෙරහැර මැද පයින් යනවාටත් වඩා හෙමින් යන වාහන පෙළ පූගොඩ පාලම උඩට ලඟා වන විට මඳ අඳුරක් පැවතිණි එනිසාවෙන් අහස රත් පැහැ ගන්නවමින් වරින් වර නගින ගිනි දලු සැබැවින්ම මරණ බියක් දැනවීය මෙසේ පාලම උඩ වාහනද පයින් යන මිනිසුන්ද තෙරපී සිටි ඒ මොහොතේ නැඟුනු අති භයානක එක ශබ්දයක් හේතුවෙන් සියල්ලෝම විලාප තියන්නට පටන් ගත්හ පාලම කඩා නොවැටුණේ කාගේ හෝ පිනකට විය යුතුය මේ සියල්ල සිදු වෙද්දී සියල්ලන්ට කලින් ක් රි යාත්මක වූ තරුණ කැල පාර වන් වේ කර පාලනය නොකළානම් මේ කතාව මෙසේ නොවන්නට ඉඩ තිබුණි කොතෙක් දුර ගමන් කළද ඒ පාර දිගේම ජනයාද මේ සෙනඟටම එක් වී දුවනවා මිස අනතුර පහව යන මානයක් පෙනෙන්නට නැත තවත් දුර අතුරු පාරක් දිග ධාවනය වූ රථය පිට්ටනියකට විත් නතර විය අප සිටියේ වැලිවේරිය නඳුන්ගමුව නම් ගම්මානයේය ඒ වන විටත් එක සීරුවට ඇසෙන වෙඩි හඩ අසමින් රත් පැහැ අහසේ ගිනි දලු දකිමින් අප කට්ට කලුවරේ පිට්ටනියක් මැද තෙමෙමින් සිටියෙමු නිවෙස් මානය සිතින් මවා ගැනීමට උත්සාහ ගන්න විට සිතට ආවේ නටඹුන් ගොඩක් පමණකි එක වරම විදුලි පන්දම් දල්වමින් පිට්ටනියට කඩා වැදුනු ගම් වැසියන් කිහිප දෙනෙකි ඕගොල්ලො සලාවෙ ඉඳලද ආවෙ යමු යමු මේ පොඩි ළමයිනුයි වයසක අ යයි එක්ක මෙතන මොකද කරන්නෙ එන්න කට්ටියම මා පස්සෙන් එන්න ඒ උස මහත තරුණයෙකි ඔහු ඉස්සර විය ඒ වන විට ඔවුන් මාද් ය ඔස්සේ ඇති තතු දැන සිටියහ අප විසි දෙනෙකු පමණ පිරිසක් කුඩා ළමුන් මෙන් ඔහුට කීකරුව පසුපසින් ඇදුණෙමු කුඩා අතු පැලක දයාව උතුරා ගලා යන පොහොසත් සිත් හුඟක් විය කහට තේද ක් රීම් ක් රැක ර්ද අතට ලැබෙන්නට වැඩි වෙලවක් ගියේ නැත අමුත්තන්ට නිවස ඇතුළේ ඉඩක් තිබුණේම නැත අහළ පහළින් එකතු කරගත් ප්ලාස්ටික් පුටු මිදුලේ වටයක් සැදිණි තේ බී ඔවුන්ට නොවක් ස්තුති කළ අප නැවත් පාරට පැමිණියේ ඔවුන් අප නිසා පමණට වඩා කරදර වීම සිතට බරක් වූ බැවිනි එහෙත් නැවත් දැඩි වූ වර්ෂාව මැද කොහේ යන්නදැයි නොදත්තෙමු ඒ වැසි මැද තවත් ගෙපිලකට ගොඩ වැදුනෙමු එහි මවක් දරුවෙකුට කවමින් සිටි අතර ඇය අපට ඉඳගන්නට පුටු දුන්නාය මොහොතකින් ඒ අයස්සේම වැනි වූ මගේ පුතුටද කෑම පිඟානක් ලැබිනි නම් නොදන්නා ඔවුන්ට පින් ඒ අතර පැමිණි පෙර කී කණඩායම අපව නඳුන්ගමුව ප් රජා ශාලාවට කැඳවාගෙන ගියහ අපට වාඩිවන්නටයැයි කී ඔවුහු කෙටි බිත්ති දිගේ ඉටි පන්දම් පත්තු කරන්නට පටන් ගත්හ දැන් රෑ අටත් පසු වී ඇති නිසා අපට රෑ ගත කිරීමට මෙතන සුදුසු බව ඔවුන් කියයි වෙන විකල්පයක්ද නොමැත අපට මෙවන් තැනක් හෝ ලැබුණත් අනෙකුත් ගම් වැසියක් කුමන අතකද කියාවත් නොදනිමු අප ප් රජා ශාලාවේ ඉන්නා බව කවුරුන්ගෙන් හෝ ඇයට දැනගන්නට ලැබී තිබුණි පසුව දැනගත් පරිදි ඒ වාසනා අක්කාය විදුලි පන්දමක් අතැතිව දුවගෙන ආ ඇය අපව ඇගේ නිවෙසට කැන්දාගෙන ගියාය තව අය ඉන්නවානම් කෝල් කර ගෙන්න ගන්නා ලෙස පැවසුවාය කඩි මුඩියේ එහි විසි තිස් දෙනෙකුට නවාතෙන් සැකසිනි අහල පහල අය කැඳවා ගත් වාසනා අක්කා උයන්න පටන් ගත්තාය කවුදෝ දෙල් ගෙඩි ටිකක් උස්සන් ආවාය කෑම ඉදෙන තුරු අපට tv බලන්නට කී ඔවුන් කඩි මුඩියේ වැඩ කළහ අපට ඒ කෑම වේල ලැබුණේ අනාථයන් ලෙස නොවේ ඇය ලස්සනය කෑම මේසයක් පිළියෙල කළාය අපි අමුත්තන් මෙනි අපේම අසල්වැසියන් පන්සල් වල සිය ගණනින් රොක් වී හඬමින් සිටින අයුරුද නැරඹුවෙමු සාලය මැද පැදුරු එලීමෙන් නොනැවතී පොඩි දරුවන් සිටින බැවින් කාමර වල ඇඳන් සූදානම් කිරීමටද ඇය පසුබට නොවූවාය නමුත් කාටත් නින්දට සිතක් නොවීය මේ සියලු සත්කාර විඳ අලුයම වෙත්ම අප නැවත් නිවෙස් බලා පැමිණියෙමු අද ඕගොල්ලො මේ පැත්තට ආව හෙට අපිට කරදරයක් වෙලා ඒ පැත්තට එන්න වෙයිද දන්නෙ නෑ ඇයගේ ඒ වදන් මසිතින් මැකී නොයේ මේ සියල්ල සිදු වී අදට වසරකි අපගේ නිවෙස් වලට කිසිදු හානියක් වී නොතිබිණි පිළිස්සී කලු ගැහී තිබූ සාලාව කඳවුරේ මහ ගස්ද නව දලු කොළ වලින් හැඩ වී ඇත ඒ අවට ජන ජීවිතද පිබිදී ඇත බොහෝ දෙනාට මේ සියල්ල අමතකව ගොස් ඇත එහෙත් මනුසත් බව ලැබූ දෙවිවරු වන් ඒ නඳුන්ගමුවේ සදුන් ගස් වැනි මිනිසුන් මට කිසිදා අමතක නොවේ posted by සන්ධ් යා at 11 04 am 2 comments email this blogthis share to x share to facebook share to pinterest labels ආගිය තතු සන්ධ් යා බ්ලොග් ලෝකයෙ අ යනු ආ යනු කියවන ජීවත් වෙන්න හීන දකින ඉපනැල්ලෙ මතු වෙච්ච පුංචි මොටෙයියෙක් මං friday march 24 2017 මා මළ පසු posted by සන්ධ් යා at 3 59 am 1 comment email this blogthis share to x share to facebook share to pinterest labels මගේ කවි සන්ධ් යා බ්ලොග් ලෝකයෙ අ යනු ආ යනු කියවන ජීවත් වෙන්න හීන දකින ඉපනැල්ලෙ මතු වෙච්ච පුංචි මොටෙයියෙක් මං tuesday february 14 2017 මිනිස්සු මිනිස්සු මිනිස්සු මිනිස්සු වාහන අරන් දුවන මිනිස්සු මිනිස්සු අරන් දුවන වාහන වාහන නැති මිනිස්සු මිනිස්සු නැති වාහන පාර පුරා රෝද රෝද පාර අයිනෙන් මිනිස් ගඟ අඳුරට කලින් ගමට දුවන මිනිස්සු මිනිසුන්ට කලින් ගමට දුවන අඳුර අන්තිම බසයට පොරකන මිනිස්සු දිනන මිනිස්සු පරදින මිනිස්සු අන්තිම බසයට පස්සෙ බසය එත්දැයි මඟ බලන මිනිස්සු මව් පිය සෙනෙහසට විකල්ප නැති නිසාවෙන් අදුරට කලින් ගෙදර දුවන මිනිස්සු කලබල මිනිස්සු කලබල නැති මිනිස්සු පිට්සා හට් වල ෆුඩ් සිටි වල කල් මරන කලබල නැති මිනිස්සු ඒ ලඟ පිළිවෙලට නවතා ඇති මිනිස්සු නැති වාහන ඒ දෙසවත් නොබලා හැල්මේ දුවන වාහන නැති මිනිස්සු අන්තිම බසයට පොරකන මිනිස්සු posted by සන්ධ් යා at 4 19 am no comments email this blogthis share to x share to facebook share to pinterest labels මගේ කවි සන්ධ් යා බ්ලොග් ලෝකයෙ අ යනු ආ යනු කියවන ජීවත් වෙන්න හීන දකින ඉපනැල්ලෙ මතු වෙච්ච පුංචි මොටෙයියෙක් මං older posts home subscribe to posts atom අත හිත මගේ රත්තරන්ගෙන් බ්ලොගේට විතරක් නෙවෙයි සංසාරෙ පුරාවටම මම ගැන බ්ලොග් ලෝකයෙ අ යනු ආ යනු කියවන ජීවත් වෙන්න හීන දකින ඉපනැල්ලෙ මතු වෙච්ච පුංචි මොටෙයියෙක් මං මම යන එන ලෙන්ගතු නවාතැන් කොළඹ ගමයා අයිස්ලන්ත ග්ලැසියර දියවීම සහ නේපාලයේ විනාශය 1 day ago මාතලන් maathalan නන්දා මාලනී ජේවීපීද 5 days ago මල් කැකුළු sri lankan kids නස්රුදින් කිට්ටු පාර කියා දුන් හැටි 3 weeks ago ප් රියාගේ සිතුවිලි කාමරය කෙටි කතාව 7 months ago සයිබර් යාය cyber yaya සයිබර් යායෙන් පණිවිඩයක් 6 years ago අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය ත් රස්ත ප් රහාරයෙන් මියගිය සියළු දෙනා වෙනුවෙන් සාතිශය සංවේගය 7 years ago ඔමාගේ හීන කැදැල්ල 8 years ago කුරුටු ගෑ ගී පවුර පිංවතියේ 9 years ago හුදෙකලා රස්තියාදුව the lonely shepherd තනි වූ එඬේරා 10 years ago සහෝදර තොටුපොළ 11 years ago හීනෙන් මගෙ රටේ නිදියන හැම රෑම යාළුවෝ කලින් ලියපු ඒවා 2018 1 february 1 දිනයක සුවඳ 2017 3 june 1 march 1 february 1 2016 2 may 1 march 1 2015 10 june 2 may 2 april 1 march 1 february 2 january 2 2014 10 november 1 june 4 march 1 february 1 january 3 2013 8 december 6 november 2 දහසක් ඉපදී මිය යන පොළොවේ මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි මම මළ බව මුළු රටට දැනෙන ලෙස මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි var rdp_numposts 100 var rdp_snippet_length 110 var rdp_info no var rdp_comment comments var rdp_disable comments disabled var rdp_current var rdp_total_posts 0 var rdp_current new array rdp_numposts function totalposts json rdp_total_posts json feed opensearch totalresults t document write function random_posts json for var i 0 i g if rdp_get_snippet length document write document write rdp_posttitle if rdp_info yes document write rdp_postdate substring 8 10 rdp_postdate substring 5 7 rdp_postdate substring 0 4 rdp_ document write rdp_snippet getvalue for var i 0 i ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න live traffic stats සප් රි watermark theme powered by blogger
|