Meta tags:
description= විචාරකගේ අඩවිය - සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය - wicharaka.blogspot.com;
Headings (most frequently used words):
com, සම්මාන, ලිපි, විචාරකගේ, අඩවිය, සමගාමී, බ්ලොගර්, අඩවියේ, ලිපිනය, wicharaka, blogspot, කාලෝ, ෆොන්සේකා, ගිනි, පාගපු, හැටි, මෙය, බෙදාගන්න, අමුත්තන්ගේ, පැමිණීම, විවිධ, රටවලින්, එන, අමුත්තෝ, නවතම, ලේඛනාගාරය, වර්ගීකරණය, විද්, යුත්, තැපෑලෙන්, සම්බන්ධවන්න, කැමතිනම්, අනුගාමිකයකු, වන්න, https, jangun, wordpress, feed, මා, සිත්ගත්, බ්ලොග්, අඩවි, විචාරක,
Text of the page (most frequently used words):
2016 (14), 2012 (12), 2013 (12), 2014 (12), 2015 (12), දෙසැම්බර් (8), com (6), ලිපි (6), මැයි (6), ජනවාරි (5), පෙබරවාරි (5), මාර්තු (5), අප් (5), රේල් (5), ජූනි (5), ජූලි (5), අගෝස්තු (5), සැප්තැම්බර් (5), ඔක්තෝබර් (5), නොවැම්බර් (5), විවෘත (5), wordpress (4), අපේ (4), මගේ (4), කතා (4), email (4), විද් (4), විශේෂ (4), කාලෝ (4), ෆොන්සේකා (4), ගිනි (4), වින්ඩෝවකින් (4), පොත (4), අඩවිය (3), this (3), jangun (3), join (3), other (3), subscribers (3), තොරතුරු (3), ලෙස (3), address (3), ලිපිනය (3), wicharaka (3), share (3), මිත් (3), ගැන (3), ඇති (3), කිසිදු (3), තොරව (3), required (2), comments (2), වන්න (2), subscribed (2), subscribe (2), posts (2), moving (2), සත් (2), සමුදුර (2), පැදුර (2), rss (2), 761 (2), your (2), ලිපියක් (2), යුත් (2), ඇතුලත් (2), සංචාරක (2), සටහන් (2), භාෂාව (2), පුංචි (2), කතන්දර (2), තාක්ෂණික (2), කලාව (2), සංස්කෘතිය (2), අතීත (2), ලේඛනාගාරය (2), විස්තර (2), කරන්නේ (2), පාගපු (2), හැටි (2), සම්මාන (2), print (2), pdf (2), මුද් (2), රණය (2), මෙය (2), රටේ (2), සංස්කරණය (2), නොහැකි (2), එහි (2), නිසා (2), කරුණු (2), පිළිබඳව (2), චින්තනයේ (2), පොතක් (2), ලැබුන (2), එක්තරා (2), 1970 (2), හේතුවාදී (2), චින්තනය (2), එවකට (2), ගෙන (2), ජනතාවගේ (2), කරන්නට (2), මහතා (2), ලාංකික (2), දේව (2), විචාරකගේ (2), සමගාමී (2), බ්ලොගර් (2), අඩවියේ (2), blogspot (2), වෙබ්, ඊමේල්, write, comment, loading, collapse, bar, manage, subscriptions, view, site, reader, report, content, පිවිසුම, ලියාපදිංචි, පෞද්ගලිකත්වය, already, have, account, log, now, sign, 252, older, මැදි, විය, ඉක්මවූවෙක්මි, තවමත්, සිතින්, තරුණයෙක්මි, ඉගැන්වීමෙහිත්, රැකීමෙහිත්, දිගු, කලක්, යෙදී, ඉසුඹුලමි, තාක්, ෂණයට, පණටත්, වඩා, ආදරයෙන්, සළකමි, හෙළ, මරණවුන්, නිර්දය, පිටු, දකිමි, නර්මාලාප, කීමෙහි, බිනීමෙහි, බුහුටියෙමි, සිනමාව, සංගීතය, කලාවන්හි, රේමියෙක්මි, විචාරක, w3lanka, images, people, දැණුම, බෙදාගමු, beyond, the, island, හරීගේ, හීනලන්තය, පතුළ, සොඳුරු, සුව, අසපුව, සිතක, සංකල්පනා, සරා, ලෝකය, රීලාංකීය, උරුමයන්, වෙද, ගෙදර, යදමින්, බැඳ, ඩෙනිම, බූන්දි, පොඩි, කුමාරිහාමි, ධර්ම, නිධාන, දූපත්, වැසියා, දයල්, බතී, ජීවිතය, සුන්දරයි, ගල්බෝරේ, කුරුන්ද, ක්සැන්ඩරයාගේ, කොළම, ඇවිද්ද, ඇල්කෙමියාගේ, දිනපොත, ආතම්මගෙ, පෙට්ටගම, ගිය, කෝච්චිය, සිත්ගත්, බ්ලොග්, අඩවි, රතිචාර, https, feed, පැමිණෙන්න, enter, follow, blog, and, receive, notifications, new, කැමතිනම්, අනුගාමිකයකු, සබැඳුම, අලුත්, පළවූ, වහාම, දැනගැනීමට, ඔබේ, තැපැල්, කරන්න, තැපෑලෙන්, සම්බන්ධවන්න, වර්ගීකරණය, 2011, මාසය, තෝරන්න, වටු, කිරිල්ලී, හමුවීම, කැකිරිහේනේ, රජ්ජුරුවෝ, හාබර්, එකේ, වැඩ, වැරුමකි, සද්දේ, නැව්, හමුදාපතිඳු, හිටගෙන, යුද්දේ, පස්මහ, බැළුම්, දෑහින්, දුටු, දේය, නවතම, දෙසැ, 2026, search, create, badge, asami, dakimi, soyami, විවිධ, රටවලින්, අමුත්තෝ, java, hosting, who, online, counter, අමුත්තන්ගේ, පැමිණීම, සමාජ, ඓතිහාසික, එදිනෙදා, දැනුම, රවර්ගය, පුරණය, වෙමින්, කැමතියි, ෆේස්බුක්, facebook, බෙදාගන්න, වැනිදින, 2315, පැය, යාව, කොතරම්, තදින්, පැතිරී, තිබේද, නැද්ද, යන්න, ඔබටම, සිතාගැනීමට, තබා, සමුගන්නවා, හොඳයි, මහතාගේ, පෑගිල්ල, පොතේ, තිබෙන, පරිච්ඡේදය, එහෙම, පිටින්ම, මෙහි, කිසිසේත්, නිසයි, කලොත්, මූලික, රසය, විනාශ, වෙනවා, ඉවසීමෙන්, යුක්තව, පහත, දැක්වෙන, ස්කෑන්, රූප, කියවන, මෙන්, ඔබෙන්, කාරුණිකව, ඉල්ලනවා, සොයාගන්නට, තරම්, දුර්ලභ, රාශියක්, කැටිකොට, සැකසීම, කර්තෘ, නීතීඥ, ධර්මපාල, සේනාරත්න, මහතාට, ගෞරවය, ස්තුතිය, පුදකරන්නට, අවස්ථාවක්, කරගන්නවා, වෙළඳපොලේ, මිළදී, ගැනීමට, තිබෙනවාදැයි, දන්නේ, නැහැ, නමුත්, බුද්ධි, වර්ධනය, පැතිකඩක්, කරගැනීම, සඳහා, අනිවාර්යයෙන්ම, කියවියයුතු, නිර්දේශ, කරනවා, කියවන්න, මෙන්න, මේකයි, දිනවල, කියවන්නට, මතකය, දශකය, වෙත, ඇදී, ගියා, මූලිකත්වය, රියාකළ, පුද්ගලයකු, වන්නේ, ආචාර්ය, ඒබ්, රහම්, කොවුර්, මහතාද, යාවට, එරෙහිව, වෙනස්, ඉමහත්, වෙහෙසක්, රියා, කළා, පාසල්, සිසුන්ව, සිටි, පුවත්පත්වල, පළවුණු, සෑහෙන, ගණනක්, විශාල, උනන්දුවකින්, කියවූවා, මතකයි, පසුව, වෙනම, ලියන්නට, සිතා, සිටිනවා, බිහිවූ, විද්වතුන්, අතර, ආකාරයක, විප්ලවීය, චරිතයක්, හොඳින්ම, දන්නවා, ඔහුගේ, දේශපාලන, දර්ශනය, කාලීනව, වෙනස්වන, අනෙකුත්, රතිපත්ති, කෙසේ, වෙතත්, චින්තකයකු, දශකයේදී, ඔහු, වෙනසක්, සමත්, වුණා, තමයි, සමාජයේ, මුල්බැස, තිබුන, යාවක්, පෑගීම, අආගමික, වතාවත්, කිරීමකින්, ඇදහිල්ලකින්, ආගමික, වරමකින්, ආධ්, යාත්මික, බලයකින්, යාත්මක, සාධක, පමණක්, ආධාර, කරගෙන, ඕනෑම, කෙනෙකුට, කළහැකි, ඔප්පුකොට, පෙන්වීම,
Text of the page (random words):
විචාරකගේ අඩවිය සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය wicharaka blogspot com පුංචි කතන්දර භාෂාව තාක්ෂණික තොරතුරු කලාව හා සංස්කෘතිය සංචාරක සටහන් අතීත කතා විශේෂ විචාරකගේ අඩවිය සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය wicharaka blogspot com කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි 2016 දෙසැම්බර් 26 කාලෝ ෆොන්සේකා මහතා අපේ රටේ බිහිවූ විද්වතුන් අතර එක්තරා ආකාරයක විප්ලවීය චරිතයක් බව ඔබ හොඳින්ම දන්නවා ඇති ඔහුගේ දේශපාලන දර්ශනය හෝ කාලීනව වෙනස්වන අනෙකුත් ප් රතිපත්ති කෙසේ වෙතත් හේතුවාදී චින්තකයකු ලෙස 1970 දශකයේදී ඔහු ලාංකික ජනතාවගේ චින්තනයේ වෙනසක් කරන්නට සමත් වුණා ඒ තමයි ලාංකික සමාජයේ මුල්බැස තිබුන මිත් යාවක් වන ගිනි පෑගීම කිසිදු අආගමික වතාවත් කිරීමකින් තොරව කිසිදු දේව ඇදහිල්ලකින් තොරව කිසිදු ආගමික හෝ දේව වරමකින් හෝ ආධ් යාත්මික බලයකින් තොරව විද් යාත්මක සාධක පමණක් ආධාර කරගෙන ඕනෑම කෙනෙකුට කළහැකි බව ඔප්පුකොට පෙන්වීම මේ දිනවල මට කියවන්නට ලැබුන එක්තරා පොතක් නිසා මගේ මතකය 1970 දශකය වෙත ඇදී ගියා හේතුවාදී චින්තනය පිළිබඳව එවකට මූලිකත්වය ගෙන ක් රියාකළ පුද්ගලයකු වන්නේ ආචාර්ය ඒබ් රහම් ටී කොවුර් ඒ මහතාද මිත් යාවට එරෙහිව ජනතාවගේ චින්තනය වෙනස් කරන්නට ඉමහත් වෙහෙසක් ගෙන ක් රියා කළා එවකට පාසල් සිසුන්ව සිටි අප මේ කරුණු ගැන පුවත්පත්වල පළවුණු ලිපි සෑහෙන ගණනක් විශාල උනන්දුවකින් කියවූවා මතකයි ඒ මහතා ගැන පසුව වෙනම ලිපියක් ලියන්නට සිතා සිටිනවා මට කියවන්න ලැබුන පොත මෙන්න මේකයි මේ පොත අද වෙළඳපොලේ මිළදී ගැනීමට තිබෙනවාදැයි මා දන්නේ නැහැ නමුත් බුද්ධි වර්ධනය සහ චින්තනයේ නව පැතිකඩක් විවෘත කරගැනීම සඳහා අනිවාර්යයෙන්ම කියවියයුතු පොතක් ලෙස මේ පොත මා නිර්දේශ කරනවා අද සොයාගන්නට නොහැකි තරම් දුර්ලභ කරුණු රාශියක් කැටිකොට මේ පොත සැකසීම පිළිබඳව එහි කර්තෘ නීතීඥ ධර්මපාල සේනාරත්න මහතාට මගේ විශේෂ ගෞරවය සහ ස්තුතිය පුදකරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා හොඳයි කාලෝ ෆොන්සේකා මහතාගේ ගිනි පෑගිල්ල ගැන පොතේ තිබෙන පරිච්ඡේදය එහෙම පිටින්ම මෙහි ඇතුලත් කරන්නේ එය කිසිසේත් සංස්කරණය කල නොහැකි නිසයි සංස්කරණය කලොත් එහි ඇති මූලික රසය විනාශ වෙනවා ඒ නිසා ඉවසීමෙන් යුක්තව පහත දැක්වෙන ස්කෑන් රූප වල ඇති විස්තර කියවන මෙන් ඔබෙන් කාරුණිකව ඉල්ලනවා අද අපේ රටේ මිත් යාව කොතරම් තදින් පැතිරී තිබේද නැද්ද යන්න ඔබටම සිතාගැනීමට ඉඩ තබා සමුගන්නවා 2016 දෙසැම්බර් මස 26 වැනිදින 2315 පැය මෙය බෙදාගන්න share on facebook නව වින්ඩෝවකින් විවෘත වේ ෆේස්බුක් share on x නව වින්ඩෝවකින් විවෘත වේ x මුද් රණය නව වින්ඩෝවකින් විවෘත වේ මුද් රණය share on print pdf නව වින්ඩෝවකින් විවෘත වේ print pdf කැමතියි පුරණය වෙමින් ප් රවර්ගය එදිනෙදා දැනුම ඓතිහාසික කතා ලිපි විශේෂ සමාජ විද් යා ලිපි 17 comments අමුත්තන්ගේ පැමිණීම who is online counter java hosting සම්මාන සම්මාන විවිධ රටවලින් එන අමුත්තෝ asami dakimi soyami wicharaka create your badge search go මැයි 2026 ස අ බ බ් ර සි සෙ ඉ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 දෙසැ නවතම ලිපි කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි විස්තර කරන්නේ දෑහින් දුටු දේය පස්මහ බැළුම් හාබර් එකේ වැඩ වැරුමකි මහ සද්දේ නැව් හමුදාපතිඳු හිටගෙන යම යුද්දේ වටු කිරිල්ලී හමුවීම සහ කැකිරිහේනේ රජ්ජුරුවෝ ලේඛනාගාරය ලේඛනාගාරය මාසය තෝරන්න දෙසැම්බර් 2016 නොවැම්බර් 2016 ඔක්තෝබර් 2016 සැප්තැම්බර් 2016 අගෝස්තු 2016 ජූලි 2016 ජූනි 2016 මැයි 2016 අප් රේල් 2016 මාර්තු 2016 පෙබරවාරි 2016 ජනවාරි 2016 දෙසැම්බර් 2015 නොවැම්බර් 2015 ඔක්තෝබර් 2015 සැප්තැම්බර් 2015 අගෝස්තු 2015 ජූලි 2015 ජූනි 2015 මැයි 2015 අප් රේල් 2015 මාර්තු 2015 පෙබරවාරි 2015 ජනවාරි 2015 දෙසැම්බර් 2014 නොවැම්බර් 2014 ඔක්තෝබර් 2014 සැප්තැම්බර් 2014 අගෝස්තු 2014 ජූලි 2014 ජූනි 2014 මැයි 2014 අප් රේල් 2014 මාර්තු 2014 පෙබරවාරි 2014 ජනවාරි 2014 දෙසැම්බර් 2013 නොවැම්බර් 2013 ඔක්තෝබර් 2013 සැප්තැම්බර් 2013 අගෝස්තු 2013 ජූලි 2013 ජූනි 2013 මැයි 2013 අප් රේල් 2013 මාර්තු 2013 පෙබරවාරි 2013 ජනවාරි 2013 දෙසැම්බර් 2012 නොවැම්බර් 2012 ඔක්තෝබර් 2012 සැප්තැම්බර් 2012 අගෝස්තු 2012 ජූලි 2012 ජූනි 2012 මැයි 2012 අප් රේල් 2012 මාර්තු 2012 පෙබරවාරි 2012 ජනවාරි 2012 දෙසැම්බර් 2011 ලිපි වර්ගීකරණය අතීත කතා කලාව හා සංස්කෘතිය තාක්ෂණික තොරතුරු පුංචි කතන්දර භාෂාව විශේෂ සංචාරක සටහන් විද් යුත් තැපෑලෙන් සම්බන්ධවන්න අලුත් ලිපියක් පළවූ වහාම ඒ බව දැනගැනීමට ඔබේ විද් යුත් තැපැල් ලිපිනය ඇතුලත් කරන්න email address සබැඳුම join 761 other subscribers කැමතිනම් අනුගාමිකයකු වන්න enter your email address to follow this blog and receive notifications of new posts by email email address පැමිණෙන්න join 761 other subscribers https jangun wordpress com feed rss ලිපි rss ප් රතිචාර මා සිත්ගත් බ්ලොග් අඩවි අපේ කෝච්චිය ආ ගිය කතා ආතම්මගෙ පෙට්ටගම ඇල්කෙමියාගේ දිනපොත ඇවිද්ද පය ක්සැන්ඩරයාගේ කොළම කුරුන්ද ගල්බෝරේ ගී පැදුර ගී පැදුර ජීවිතය සුන්දරයි දයල් බතී දූපත් වැසියා ධර්ම නිධාන පොඩි කුමාරිහාමි බූන්දි මගේ ඩෙනිම මගේ රට යදමින් බැඳ වෙද ගෙදර ශ් රීලාංකීය අපේ උරුමයන් සත් සමුදුර 1 සත් සමුදුර 2 සරා ගේ ලෝකය සිතක සංකල්පනා සොඳුරු සුව අසපුව හද පතුළ හරීගේ හීනලන්තය beyond the island it දැණුම බෙදාගමු moving images moving people w3lanka විචාරක මැදි විය ඉක්මවූවෙක්මි තවමත් සිතින් තරුණයෙක්මි ඉගැන්වීමෙහිත් රට රැකීමෙහිත් දිගු කලක් යෙදී අද ඉසුඹුලමි තොරතුරු තාක් ෂණයට පණටත් වඩා ආදරයෙන් සළකමි හෙළ බස මරණවුන් නිර්දය ලෙස පිටු දකිමි නර්මාලාප කීමෙහි බිනීමෙහි බුහුටියෙමි සිනමාව සංගීතය ඈ කලාවන්හි ප් රේමියෙක්මි older posts subscribe subscribed jangun wordpress com join 252 other subscribers sign me up already have a wordpress com account log in now පෞද්ගලිකත්වය jangun wordpress com subscribe subscribed ලියාපදිංචි වන්න පිවිසුම report this content view site in reader manage subscriptions collapse this bar loading comments write a comment ඊමේල් required නම required වෙබ් අඩවිය d
|